prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්‍රිස්තියානි ධර්මය Question: පහත සඳහන් කරුණු අතරින් කිතුනු ඔබට ශුද්ධකමේ ජීවිතයක් ගත කිරීමට තිබිය යුතු ගුණාංග ඇතුළත් වරණය වන්නේ, A. දෙවිඳුන්ව ඇදහිය යුතුය. B. හැසිරීමෙන් ශුද්ධව සිටිය යතුය. C. ව්‍යවස්ථාව පමණක් පිළිප...
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: වෙළඳපල හිඩැස සම්බන්ධයෙන් අදාළ විය නොහැකි පිළිතුරක් වන්නේ, 1. වෙළඳ පල කොටස ප්‍රසාරණය වීම. 2. ව්‍යාපාරයේ පිරිවැටුම මැඩි වීම. 3. නව නිෂ්පාදිත වෙළඳ පොළට හඳුන්වාදිය හැකි වීම. 4. වෙළඳපලට ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත සඳහන් ප්රකාශ අතුරින් මූලික අයිතිවාසිකම් යන සංගකල්පය වඩාත් පැහැදිලි කරනු ලබන ප්රකාශය තෝරන්න. 1. බොහෝ රටවල් මානව හිමිකම් ප්රකාශනයට අනුකූලව සකස් කර ගත් අයිතිවාසිකම් 2. මානව හිමිකම් අතරින් තෝරාගත් ආණ්ඩුක්රම ව්යවස්ථාවලට ඇතුළත් කර ඇති අයිතිවාසිකම්ය. 3. එක්සත් ජාතින් පිළිගෙන ඇති වෛකල්පිත සම්මුතිවල සඳහන් අයිතිවාසිකම් 4. මා...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ක්රියොකොරී ෙැවැත්ම හො ආතති වයොයොම කළමනොකරණය ඉහත සට්හපනහි ඇතුළත් ගුණොංග අයත් වන්පන්, 1. යහෙත් කොයික පසෞඛ්යය යට්පත් ය. 2. පූර්ණ පෙෞරුෂය යට්පත් ය. 3. පසෞඛ්යය ප්රවර්ධනය යට්පත් ය. 4. පූර්ණ පසෞඛ්යය ෙවත්වො ගැනීමට් සුදුසු ජීවන රට්ො යට්පත් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ගැටුම් නිරාකරණය සඳහා යොදාගන්නා මූලිකම හා සරළම ක්රමය පිළිතුරු අතරින් තෝරන්න. 1. උපදේශනය. 2. මැදිහත්කරණය. 3. සාකච්ඡා කිරීම. 4. එකඟතාවය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ගැළපෙන යුගල සහිත වරණය තෝරන්න. A හංස සන්දේශය a කවීශ්වර B මයුර සන්දේශය b මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමි C අමාවතුර c වීදාගම මෛත්‍රීය හිමි D පූජාවලි d ගුරුළුගෝමි 1. Ac, Bb, C...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ගුරුවරයෙකු ICT විෂය අංකය 80 ලෙස පරිගණකයට යතුරු පුවරුව මගින් ආදානය කරයි. පරිගණකයේ සසම්භාවි පිවිසුම් මතකයේ (RAM) මෙම සංඛ්‍යාව ද්විමය ආකාරයෙන් ගබඩා වේ. RAM හි ගබඩා වෙන ද්විමය අං...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ‘‘නීතිය යනු රාජ්‍ය විසින් ක්‍රියාවට නංවනු ලබන අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබඳ පද්ධතියකි.’’ මෙය ප්‍රකාශ කළේ කවුරුන් විසින්ද ? 1. ජෝන් ඔස්ටින් විසිනි. 2. ගානර් විසිනි. 3. T. H. ග්‍රීන් විසිනි. 4. අරිස්ටෝටල් විසිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: අතේ තැවරුණු කොහොල්ලෑ ජලයෙන් සෝදා ඉවත් කළ නොහැකිය. නමුත් භූමිතෙල් යොදා පහසුවෙන් ඉවත්කළ හැකිය. මෙහිදී යොදාගත් ද්රව්ය හා ද්රාවක අතරින් කවරක් සමාන ධ්රාවීය ගුණ වලින් යුක්ත වේද? 1. භූමිතෙල්, ජලය 2. ජලය, කොහොල්ලෑ 3. ජලය, භූමිතෙල්, කොහොල්ලෑ 4. කොහොල්ලෑ...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: අකලංක ශිෂ්‍යා තම අධ්‍යයන කටයුතු වලට අදාල ලිපි ලේඛණ ආදිය තැන්පත් කර තබා ගැනීම සඳහා 8MB ක ධාරිතාවයක් සහිත USB සැනෙලි ධාවකයක් භාවිත කරයි. එම ධාරිතාවය සමාන වනුයේ, 1. 4 x 1024 x 1...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වත්කමක් ජංගම වත්කමක් ලෙස සැලකීමට පදනම් කරගන්නා පදනම වනුයේ, 1. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීමයි. 2. ව්‍යාපාර කටයුතුවල දී මාස 12 වැනි කෙටි කාලයක් තුළ පාවිච්චි කිරීමට අපේක්ෂා කිරීමයි. • ව්‍යාපාරයක් වගකීම් සම්බන්ධ පහත සඳහන් තොරතුරු සපයයි. බැංකු ණය රු. 200000 ණය හිමියෝ රු. 30000 ගෙවිය යුතු විදුලි වියදම රු. 5000 උගස් ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
අමරපාල ව්‍යවසායකයෙකු ලෙස වර්ධනය කරගෙන තිබෙන්නේ, 1. මානව කුසලතා වේ. 2. සන්නිවේදන කුසලතා වේ. 3. සංකල්පනාත්මක කුසලතා වේ. 4. තාක්‍ෂණික කුසලතා වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
මානුෂණ අක්ෂරයක් සහිත පද සමූහයක් ලෙස ඇති පද පෙළිය වන්නේ, 1. ලේඛන, ඉමිය, බෝධිය, ලේඛන 2. මර්දනය, ශිෂ්ය, බාධක, ලෝභ 3. වර්ණාව, භාගය, ලුණු, නිශ්චල 4. වර්ණාව, අභි, සෝභාව, පෝෂණ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉස්ලාම් ධර්මය Question: මුවහලිම්ලරණයකු වමළජයට අල඾ය සලදයලරියන්, ඉාංජිණන්රුලරුන් ලෆනි විණ඾ ඿යයින් බිහි ි.රීම. 1. සර්ළු අයින් ණේ. 2. මුබ්ති඼ළත් ණේ. 3. සර්ළු ි.සළයළ ණේ. 4. සුන්නත් ණේ. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
සර්වනාම, සන්ධි සහ ව්‍යංජනල ඉඟි ඇති අනුකාරක පිල්ලම් පිළිවෙළින් දැක්වෙන්නේ, 1. කෙටි ඇදය, ඇලපිල්ල 2. කෙටි පිල්ල, ඇලපිල්ල 3. කෙටි ඇදය, කෙටි ඇදය 4. කෙටි පිල්ල, කෙටි ඇදය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: උපකරණ අලුත් වැඩියාව සඳහා වැයකළ රු. 14 000 උපකරණ ගිණුමට හර කර ඇත. මෙය නිවැරදි කළ යුත්තේ, 1. උපකරණ ගිණුම හර 14 000 උපකරණ අලුත්වැඩියා ගිණුම බැර 14 000 2. උපකරණ අලුත්වැඩියා ගිණුම...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 100 යන දශමය සංඛ යාව සඳ ා තුල ය වන්තන් කුමක් ද? 1. 10010002 2. 10001002 3. 11001002 4. 11010002 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: කෝලම් නාට්යයක ආරම්භයේදී සභාවට පැමිණෙන මුල්ම චරිතය කුමක්ද? 1. ජසයා 2. ලෙන්චිනා 3. අණබෙරකාරයා 4. රජු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
ක්රි.ව. 1796 - 98 අවධියේ දී ඉංග්රීසින් විසින් ලංකාවේ මුහුදුබඩ ප්රදේශවලදී අයකළ බදු වලින් ජනතාවට වඩාත් පීඩාකාරී බදු වර්ගය වූ බදු වර්ගය කුමක් ද? 1. ඇඟ බද්ද 2. වෙළඳසැල් බද්ද 3. බලු බද්ද 4. පොල්ගස් බද්ද පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ‘‘වර්තමානයේ දේශසීමා හා වෙනත් සම්බාධකවලින් තොරව ලෝකයේ රටවල් අතර ව්යාපාර කටයුතු නිදහසේ කිරීමට හැකියාව ලැබී ඇත.’’ මෙය අයත්වන පරිසර සාධකය කුමක් ද? 1. දේශපාලන පරිසරය 2. ගෝලීය පරිස...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රබලම ආම්ලික ඔක්සයිඩය සාදන මූලද්රව්ය කුමක් ද? 1. S 2. Mg 3. Cl 4. Na පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: උස් තවාන් පාත්තියක සම්මත පළල මීටර්, 1. 2කි 2. 1.5 කි 3. 1කි. 4. 2.5කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: සරල අන්වීක්ෂයේ හා එන්ඩස්කෝප් නැමැති උපකරණවල භාවිත කරන ප්‍රකාශ උපකරණ පිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක් ද? 1. උත්තල කාච, ප්‍රකාශ තන්තු 2. අවතල කාච, ප්‍රකාශ තන්තු 3. උත්තල දර්පන, උත්තල කාච 4. අවතල ද...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනත් මගින් රාජ්‍ය සංස්ථා ආරම්භ කෙරෙයි. රාජ්‍ය සංස්ථා සඳහා නිදසුනක් නොවන්නේ, 1. පොල් සංවර්ධන අධිකාරිය. 2. කෘෂි රක්‍ෂණ මණ්ඩලය. 3. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. 4. ශ්‍රී ලංකා රූපවහිනී සංස්ථාව. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: අයිසොප්‍රීන් අණුවක ඇති කාබන් පරමාණු සංඛ්‍යාව වන්නේ, 1. 5 කි. 2. 6 කි. 04 3. 3 කි. 4. 4 කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ඳතතපදැක්ොවනපවම඗යපෝල඘නපවයවතම යන පතැ ව෕පිභ පවඩම්තපනිවැ දිපව්ෝපකුාක්පද? “අතලපඳත)පො඙ව්ලවලප඗වුරුව්තපඑොතාපොදනපසරිතක්පනෑ” 1. අහ්ලවැසපනිොවහ්වලපිලසවකුපඑොහ පදීොේපසරිතක්පොන ොේ. 2. අහ්ලවැසපො඙ව්ලවලපිලසොවක්පඑොහ පදීපුපසරිතක්පනැත.ප 3. අහ්ලවැසපො඙ව්ලවලපතැොාෝාපඑොහ පොද්ෝපනැත. 4. අහ්ලවැසපො඙ද ව්ලවලපිලසොවකුොේපඑවැනිපචමරි්රයනක්පනැත. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ඉහත වගන්ති වලින් යුරෝපයේ ජාතික රාජ්‍ය බිහිවීමට බලපෑ හේතු අඩංගු පිළිතුර වන්නේ, 1. C D E 2. A C D 3. D E F 4. A B C පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: වොලිබෝල් ක්රීඩාවේ යෙදීමේදී සිදුකරන නිවැරදි ක්රියාකාරකමකි 1. ශරීරයේ ඕනෑම ස්ථානයකින් පන්දුවට පහරදිය හැකි වීම. 2. පසුපස කලාපයේ ක්රීඩකයෙකු වැළැක්වීම සිදු කිරීම. 3. පන්දුව අතේ තබාගෙන පිරිනැමීම. 4. ප්රහාරය එල්ල කිරීමේ දී දැල ස්පර්ශ ක...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
දුටුගැමුණු භශ රජතුභා විසින් ඉදි කරන ඼ද විශාරාරාංග ල඼ට අයත් වනොලන්වන්, 1. ව඼ෝලාභශාඳාය යි. 2. ථුඳාරාභය යි. 3. රුලන්ලැලි භශ වෑය යි. 4. මිරිවලැයෙය යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ක්රියාත්මක වූයේ කුඩා වැව් ආශ්රයෙනි. ජනතාව විසින් එකල අතහැර දමන ලද වැව් ගම් හඳුන්වන ලද්දේ, 1. ඔළගම් වශයෙනි. 2. නියම්ගම් වශයෙනි. 3. කේවට්ට ගම් වශයෙනි. 4. පට්ඨානගම් වශයෙනි...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: A, B, වහ C ලර඿ නම් කශ ඿ෘජු ය඿හඹනික ලඳොලවොය ඼ර්ග තුනක ලබෞතික රක්඾ණ ඳවත උ ඼ගුල දක්඼හ ඇත උ. A B C  සුදු ඳළවළති ඹ.  රහ අළු ඳළවළති ඹ.  යතු දුඹුරු ඳළවළති ඹ.  ලගෝරහකහය කළ ල .  ලගෝරහකහය...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
රාජ්ය අංශයේ ව්යාපාර සංවිධාන පමණක් අඩංගු නිවැරැදි පිළිතුර වන්නේ, 1. රාජ්ය දෙපාර්තමේන්තු, සමුපකාර සමිති, සමිති සංවිධාන. 2. රාජ්ය දෙපාර්තමේන්තු, රාජ්ය සංස්ථා, රාජ්ය සමාගම්. 3. සංස්ථාපිත සමාගම්, සමිති සංවිධාන, රාජ්ය සමාගම්. 4. රාජ්ය සමාගම්, රාජ්ය සංස්ථා, සමුපකාර සමිති. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සුදොවුන් රජතුමා රජ කුමරකු ලෙස තම පුතුට උසස් කාමභෝගී ජීවිතයක් ගෙවීම සඳහා ගිම්හාන, හේමන්ත, වස්සාන යන සෘතු තුනට අනුරූප වන පරිදි මාලිගා තුනක් කරවා දුනි. ඉන් හේමන්ත සෘතුවට ගැළපෙන මාලිගාව වූයේ, 1. සුභ මාලිගයයි. 2. රම්‍ය මාලිගයයි. 3. අති රම්‍ය මාලිගයයි. 4. සුරම්‍ය මාලිගයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: හතොරුරරුසප්නනිහේදනසතාක්ෂණලස ාසපම්ඵ්නධසඳ තසදීසඇතිසපදාචාරාත්භකසභතසවාදසපටක්නන A. ඳරි ණකසවයිරපසනිඳදවීභස ාසඒවාසහඵදාස ැරීභ B. අවපරසහනොභැතිවසඳරි ණකලක්සහවතසප්රහේශ්සවීභ C. නිද පනස ාසවිවෘතසහක්තසභෘදුකාං සඅ්නතර්සජාටහල්නසඵා තසකරසතභසඳරි ...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
යමක් කියනවාට වඩා ක්රියාත්මක කිරීමේ දී වෙනස් වන බව 1. අබරා සිල්ගන්තා වාගේ 2. කතාව දෝළාවෙන් ගමන පයින් 3. ආඳමාළු ඉරට්ටෙන් කන්නා වාගේ 4. කටින් බතල කොළ හිටවනවා වාගේ [ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
කේවල ස්වාමි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවල දැකිය නොහැකි එහෙත් සීමිත සමාගම්වල දැකිය හැකි ලක්ෂණයක් වන්නේ, 1. අරමුණක් තිබීම. 2. වගකීම සීමාසහිත වීම. 3. පැවැත්මක් තිබීම. 4. ආර්ථික කටයුත්තක නියැලීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මව අහිමි වූ බොහෝ දරුවන් ජීවිත අසාර්ථක කරගනිති. එහෙත් බෝසත් කුමරුට එය දිනාගත හැකි අභියෝගයක් විය. සිදුහත් කුමරුට මව අහිමි වූයේ, 1. උපන් මොහොතේය 2. ඉපදී සත් දිනකිනි 3. ඉපදී දින තුනකිනි 4. ඉපදී දින දෙකකිනි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ‘රඳොරවොය බහවිත කහර්ඹක්඾භතහ඼’ ඹනු රඵෝගරේ අ඼ලයතහ඼ අනු඼ 1. ය඿හඹනික වහ කහඵනික රඳොරවොය ඒකහඵද්ධ඼ ක්ර඾ේත්රඹට රඹී භ ඹ. 2. රඹොදන රඳොරවොය රඵෝගඹ විසි්න ප්රරඹෝජනඹට ගළනීර වළකිඹහ඼ ඹ. 3. රඹදිඹ යුතු...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
දේශපාලනඥයන් අතරේ ඇති වූ කඹ ඇදීම නිසා පාලම සෑදීමේ කාර්යය නතර විය. 1. කඹ අදින ක්‍රීඩාවක් ආරම්භ කළ නිසා 2. එකඟතාවක් නොමැතිකම නිසා 3. කිසියම් තීරණයක් ස්ථිර වුණ නිසා 4. දේශපාලන අක්‍රමිකතා නිසා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
රුසියාව, චීනය, ය ෝලන්තය යන රටවල් වර්තමානයේ භාවිත කරන ආරික ක්‍රමය වන්යන්, 1. ධනවාදී 2. රිවර්තන 3. මිශ්‍ර 4. සමාජ්‍වාදී පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
යහපාලනයේ ගුණාංගයක් නොවන්නේ, 1. සමානාත්මතාව 2. කාර්යක්ෂමතාව හා ඵලදායිතාව 3. තිරසාර බව 4. බඩු මිල අඩු කිරීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
බොරු කීම, කේලාම් කීම, හිස්වචන කීම හා ර`ඵ වචන කීම යන අකුසල් සතරින් වැළකීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිනම් අංගයට ඇතුළත් වේද? 1. සම්මා ආජීවට ය. 2. සම්මා දිට්ඨියට ය. 3. සම්මා සමාධියට ය. 4. සම්මා වාචාවට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සෝදුපත් කියවීමේ දි සිදුවන්නේ, 1. මුද්‍රණ සහ ව්‍යාකරණ දෝෂ සකස් කරමින් කියවීමයි. 2. නිවැරදි අක්ෂර සංයෝජනය සඳහා කියවීමයි. 3. අත් පිටපත සහ මුද්‍රිත පිටපත සසඳා කියවීමයි. 4. භාෂා.්මක දෝෂ නිවැරදි කිරීම සඳහා කියවීමයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ශ්රී ලංකාවේ චාරි කර්මාන්තයේ දියුණුව සඳහා ඉටු කරන ලද විශිෂ්ට සේවාව හේතුවෙන් 'මින්නේරි දෙවියන්' ලෙස දේවත්වයෙන් පුදනු ලැබූ රජතුමා වනුයේ, 1. මහසෙන් රජතුමා ය. 2. අග්බෝ රජතුමා ය 3. පරාක්රම...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අරාබි ජාතිකයින් පුරාණයේදී ලංකාව හඳුන්වා ඇත්තේ කුමන නමකින්ද? 1. මස්ලික්වාල් 2. තැප්ප්රොබානා 3. සෙරන්ඩිබ් 4. සීලන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: රටක නීතියේ ආධිපත්ය තහවුරු වී ඇති බවට විදහාපාන ලක්ෂණයක් වන්නේ, 1. චෝදනා පත්රයක් නැති වූවද පුද්ගලයන් අත් අඩංගුවට ගත හැකිය. 2. අතිීතයට බලපාන නීති යටතේ වරදකරුවන්ට දඬුවම් දියහැකිය. 3. නීතිය ඉදිරියේ සියළුදෙනා සමානබව. 4. සැවොම නීතියට ගරු කිරී...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පරලොවක් නැතැයි සිතා මෙලොව හැකිතාක් සැප විඳීමට ඇතිවන ආශාව, 1. භව තණ්හාවයි. 2. විභව තණ්හාවයි. 3. තෘෂ්ණාවයි. 4. කාම තණ්හාවයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නිවැරදි ගිණුම්කරණ සමීකරණය වනුයේ, 1. ප්‍රාග්ධනය + වගකීම් = වත්කම් 2. හිමිකම් = වත්කම් + වියදම් 3. ප්‍රාග්ධනය + වත්කම් = හිමිකම් 4. වත්කම් = ප්‍රාග්ධනය - වගකීම් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ගිණුමක කාර්යභාරය ඉටුකරන මූලික සටහන් පොත වනුයේ, 1. ගැනුම් ජ’නලය 2. මුදල් පොත 3. විකුණුම් ජ’නලය 4. පොදු ජ’නලය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ී ප්රතිපත්ති සැකසීම සෞඛ්ය සේවා ලබාගැනීම හිතකර පරිසරයක් සහ සංවිධානය කරගැනීම ගොඩනැඟීම | ප්රජා දායකත්වය නිපුණතා ' . ලබාගැනීම සංවර්ධනය । රූපසටහනේ හිස්තැන පිරවීමට සුදුසු වරණය තෝරන්න. 9 1. සෞඛ්ය ප්රවර්ධනය සඳහා. භාවිත කළ හැකි උපාය මාර...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ත඼තුන්ට ආඩ ළි කී දැන්඼ත් නැ඼ැත්විඹ යුතු ඵ඼ ඳක්඾ න ඹකමඹෝ තීයණඹ කශව. 1. මදො඿් කීභ 2. ව඼ය කිරීභ 3. මඵොරු කීභ 4. කරව කිරීභ  අ ක 4 ට 6 මතක් ඇති ප්‍රල්න඼ර ඿් තැන්඼රට ඩ ත් සුදුසු ඳදඹ මතෝයන්න. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: නිවැරදි අර්ථ සහිත පද පේළිය තෝරන්න. 1. වාම්‍යාර්ථය - මතුපිට අර්ථය, පුපුරුම් - පිරුණු, සොඬු - දත්, වාල් - දාසයා 2. ළෙහි - ලය, යුගත්ගිනි - අතෙහි ගින්දර, මිහිකත - පොළොව, හළුයේ - ඇකිල...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ජීවිතයේ දෙවැනි සීඝ්‍ර වර්ධනයක් සිදුවන කුණාටු සමය උදාවන්නේ, 1. අවුරුදු 1 - 10 අතර කාලයේ ය. 2. අවුරුදු 10 - 19 අතර කාලයේ ය. 3. අවුරුදු 60 ට වැඩි කාලයේ ය. 4. අවුරුදු 20 - 39 අතර කාලයේ ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
බැක්ටීරියා විශේෂයක් වන ‘‘ට්‍රිපෝනිමා සැලිඩියම්’’ මගින් බෝවන ලිංගාශ්‍රිත රෝගයකි, 1. සුදු බිංදුම 2. උපදංශය 3. ගොනෝරියා 4. හර්පීස් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පහත දැක්වෙන්නේ අපෘෂ්ටවංශීන් සතු ලක්ෂණ කිහිපයකි. a) ද්වී ප්‍රස්තර වේ. b) දේහය මතුපිට කයිටිනීය උච්චර්මයක් පවතී. c) සන්ධි සහිත උපාංග පිහිටා ඇත. d) මෙම හේතු අතරින් ආත්‍රපෝඩා වංශයට අයත් ලක්ෂණ වන්නේ,ශ්ලේශ්මලයෙන් තෙත් වූ දේහාවරණයක් දරයි. 1. a හා b ය ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ජෛව සම්පත් හායනය යනු, 1. ශාක හා සතුන් විනාශ වීම. 2. සමුද්‍ර ජල මට්ටම ඉහළ යාම. 3. අම්ල වැසි ඇතිවීම. 4. සමේ පිළිකා ඇතිවීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: “ලිසෙන් තනන ලද” යන අදහස දෙන නිවැරදි පදය වන්නේ, 1. ලෝහමය 2. දැවමය 3. ගෙලමය 4. ස්වර්ණමය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
කිසියම් ක්‍රියාවක් කුශල කර්‍මයක් වීම සඳහා මුල්විය හැකි චේතනා වන්නේ, 1. අනිත්‍ය, දුක්ඛ, අනාත්මයි 2. ලෝභ, දෝස, මෝහයි 3. නියත, සුඛ, ආත්මයි 4. අලෝභ, අදෝස, අමෝහයි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: 1818 සටනේ ප්‍රධාන මධ්‍යස්ථානය වූයේ, 1. කුරුණෑගල 2. මාතලේ 3. වෙල්ලස්ස 4. මහනුවර පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සිදුහත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූ බමුණු ප`ඩිවරයා, 1. කාල දේවල නම් වේ. 2. සර්ව මිත්‍ර නම් වේ. 3. කොණ්ඩඤ්ඤ නම් වේ. 4. භාර්ගව නම් වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මහා වංසයේ අර්ථ විවරණය කිරීම සඳහා පාළි භාෂාවෙන් රචනා කරන ලද ටීකාව හඳුන්වන්නේ කුමන නමින්ද ? 1. විනයට්ඨ කතා 2. දීප වංසය 3. වංසත්ථප්පකාසීනි 4. උත්තර විහාරට්ඨ කතා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පුවත්පතක ප්‍රධාන කර්තෘගේ මූලික වගකීම් වන්නේ, A. කතුවැකිය ලිවීම B. පුවත්පතේ අන්තර්ගතය හා ව්‍යූහය සැකසීම C. පුවත්පතේ නෛතික වගකීම දැරීම D. පුවත්පතේ පිටු සැකසීම 1. B,C හා D ය. 2. A,B හා C ය. 3. A,C හා D ය. 4. A,B හා D ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පරිගණක පරිේපරාවන්තේ විකාශනයත් සමඟම දක්නට ලැබුණ අවාසියක් තලස සැලකිය ැක්තක් 1. ැකියාව (capability) වැඩි වීම 2. විදුලි පරිතබෝජනය අඩු වීම. 3. පරිසර දූෂණයට දායක වීම. 4. විශාලත්වය (size) අඩු වීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ගුවන්විදුලි නාට්ය පිටපත් රචනයේ දී වඩාත් සැලකිලිමත් විය යුත්තේ, 1. තාක්ෂණික බස්වහරින් පිටපත් රචනයට ය. 2. පරිකල්පනීය භාෂාවකින් පිටපත් රචනයට ය. 3. සංඛ්යා ලේඛන සහිත විස්තරාත්මක පිටපත් රචනයට ය. 4. ගැඹුරු සංකීර්ණ අදහස් ග්රාහකගත කිරීමට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පුරාවිද්‍යාත්මක කැනීම්වලින් චීන, රෝම, අරාබි හා ඉන්දියානු කාසි ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවලින් හමුවී ඇත. මෙයින් අනාවරණය වන වඩාත් ම වැදගත් කාරණය වන්නේ, 1. ශ්‍රී ලංකාවේ කාසි භාවිතය ප්‍රචලිතව පැවනි බව ය. 2. ශ්‍රී ලංකාවේ දියුණු ආර්ථික රටාවක් පැවති බව ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ගැබ් ගත් ගව දෙනක වියළීම ආරම්භ කළ යුත්තේ ප්රසූතියට කොපමණ කාලයකට පෙර සිට ද? 1. සති 8 2. සති 4 3. සති 10 4. සති 12 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: විදය෈ෙ෈රප න නිඳදවන ඔක්සිජනන් ව෈ව ව ්ක්ස්ස෇ යරෙනු යඵන්පන් 1. ජනයප ටිකුරු විස෇ථ෈ඳනප නි. 2. ව෈තප උඩුකුරු විස෇ථ෈ඳනප නි. 3. ව෈තප ටිකුරු විස෇ථ෈ඳනප නි. 4. ජනයප උඩුකුරු විස෇ථ෈ඳනප නි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
රටතුළ නීත්‍යානුකූලවම එක් දේශපාලන පක්‍ෂයක් පමණක් ක්‍රියාත්මක වන රටවලට උදාහරණ පහත පිළිතුරු අතරින් තෝරන්න. 1. චීනය, කියුබාව, ජපානය 2. චීනය, කියුබාව, ප්‍රංශය 3. චීනය, කියුබාව, ඇමරිකාව 4. චීනය, උතුරු කොරියාව, කියුබාව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මේ අතරින් වදන් සැකසීම සඳහා යොදාගන්නා මෘදුකාංග, වළාකුළු පරිගණක සංකල්පය යටතේ භාවිතා වන, හිමිකම් ආශ්‍රිත සහ විවෘත හා නිදහස් ලෙස පිළිවළින් වර්ගීකරණය කර දැක්වෙන වරණය වන්නේ, 1. Office365 Word, Microsoft Word, iWork Pages 2. Microsoft Word, Office365 Word 3. Google Docs, Libre Office Writer 4. Office365 Word, iWork Pages, Ope...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ‘කෙරෙති’ යන ක්රියා පදය අයත් වන්නේ, 1. වර්තමාන කාල ප්රථම පුරුෂ ඒක වචන ක්රියාවකි. 2. වර්තමාන කාල ප්රථම පුරුෂ කර්මකාරක බහු වචන ක්රියා පදයකි. 3. අතීත කාල උත්තම පුරුෂ බහුවචන ක්රියා පදයකි. 4. වර්තමාන කාල කර්මකාරක මධ්යම පුරුෂ බහුවචන ක්...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පරි ණක ජොලයක ිණිපවුරක් ාොිතතගයන්ව අගප්පක්‍ෂිත කොර්යයක් ගනොවන්වගන්ව 1. අන්වතර්ජොලය හො පරි ණක ජොලය අතර දත්ත හො ගතොරතුරු සමගේතණය ිනරීම පොළනය ිනරීම 2. අන්වතර්ජොල පහසුකම් සැපයීම 3. අන්වතර්ජොලය හො පරි ණක ජොලය අතර ආරක්‍ෂක බොධකයක් ගලස ක්‍රියො ිනරීම 4. පරි ණක ජොල අතර ගතොරතුරු ිධවමොරුග. තදබදය පොළනය ිනරීම 3 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
කාර්මික විප්ලවය නිසා දේශපාලන ක්ෂේත්රයේ ඇති වූ වෙනස්කමක් සහිත පිළිතුර කුමක් ද? 1. නගර බිහිවීම 2. පරිසර ¥ෂණය 3. අයිතිවාසිකම් සඳහා සටන් ආරම්භ වීම 4. වෙළෙඳ පන්තියේ වර්ධනයක් ඇතිවීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ත්රිලක්ෂණ අවබෝධය බුදු දහමේ හැඳින්වෙන්නේ, 1. අනිත්යය ලෙස ය. 2. ප්රඥාව ලෙස ය. 3. කර්මය ලෙස ය. 4. ශ්රද්ධාව ලෙස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අකාරාදි පිළිවෙළ නිවැරදි ව යෙදුණු වරණය තෝරන්න. 1. කාටත්, කුඩයක්, කීවද, කොටසක් 2. ඇතා, ඉබ්බා, ඊතලය, උණහපුළුවා 3. ළමයා, ළැම, ළිඳ, ළොව 4. මාවත, මිනිසා, මුවා, මෙනවි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
. නව වසරේ පන්ති ආරම්භයත් සමගම විදුහල්පති තුමන් විසින් පවත්වනු ලැබූ දේශනයේ දී ‘‘මෙම අවධියේ දරුවන් බොහෝවිට හැ`ඞීම, කේන්ති ගැනීම, කුරුටු ගෑම, මුරණ්ඩු ගතිය වැනි චිත්තවේග ප්‍රකාශ කරන බවත්, වැඩිහිටියන් ඒවා හඳුනාගෙන කටයුතු කළ බවත් පවසන ලදී.’’ ඒ අනුව මෙම අවධිය හඳුන්වනු ලබන්නේ, 1. පෙර ළමා අවධිය 2. ළදරු අවධිය 3. නවජ අවධිය 4. පසු...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
"උඩඟු නොව මහණ" යන වදන් පිවිසුම් දොරටුවෙහි ලියා තබමින් තම ජීවිතයට නව අරුතක් ගෙන ඒමට හැම විටම උත්සාහ දැරුවේ, 1. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ය. 2. වැලිවිට ශ්රී සරණංකර සංඝරාජ හිමියන් ය. 3. තොටගමුවේ ශ්රී රාහුල හිමියන් ය. 4. වීදාගම මෛත්රී හිමියන් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: විවිධ පාරිභෝගික කණ්ඩායම් (කොටස්) ඉලක්ක කොටගෙන භාණ්ඩ හා සේවා ඉදිරිපත් කළ හැකිය. එහිදී සලකා බලන ප්‍රධානම සාධක දෙක වන්නේ, 1. අවශ්‍යතාවය හා රුචිකත්වය පිළිබඳවය. 2. රුචිකත්වය හා ලැදියාව ප...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: පහත වැකි අතරින් නිවැරදි වැකිය තෝරන්න. 1. ඕනෑම ව්යාපාර අදහසක් ප්රායෝගිකව ක්රියාවට නැංවිය හැකි ය 2. ව්යාපාර අදහස් සුලභ නොවන අතර ක්රියාත්මක කිරීම පහසුය 3. පුද්ගල දක්ෂතා හා පළපුරුද්ද තුලි...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: නිෂ්පාදනය සඳහා අවශ්ය නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ කාර්ය හඳුන්වනු ලබන්නේ, 1. කළමනාකරණය 2. ව්යවසාය 3. නිෂ්පාදනය 4. අලෙවිකරණය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ක්රිස්තු පූර්ව දෙවන සියවසට අයත් සෙල්ලිපියක ‘‘අඩික’’ නම් නිලධාරියකු ගැන සඳහන් වේ. ඔහු වාරිකර්මාන්තය සම්බන්ධව කුමන ඉදිකිරීමක් කළ අයෙක් ද? 1. වැව 2. අමුණු 3. සොරොව්ව 4. ඇළ මාර්ග පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: පුනර්ජනනීය ශක්ති සම්පතක් නොවන්නේ මින් කුමක්ද? 1. සුළඟ 2. ජෛව ස්කන්ධ 3. සූර්ය ශක්තිය 4. ඛනිජ තෙල් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
වාචික සන්නිවේදන නිපුණතා සංවර්ධනය කර ගැනීම සඳහා හේතු වේ. 1. ලේඛන පරිශීලය අවම කිරීම 2. වෙනත් අයගේ කතා අනුකරණය නොකිරීම 3. නිරන්තරයෙන් රූපවාහිනී වැඩසටහන් නැරඹීම 4. වාග්මාලාව පුළුල් කරගැනීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්රිස්තියානි ධර්මය Question: පාවුලු තුමා සිරියාවට යන අතර තුරේදි හිස මුඩු කර ගත්තේ, 1. වරදකරුවෙකු වූ නිසා. 2. භාරයක්ව සිටි නිසා. 3. රජුගේ අණ නිසා. 4. බාර්ණබස්ගේ ඉල්ලීම නිසා. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: මධ්‍යම ආණ්ඩුවේ පරිපාලන කටයුතු පහසුකර ගැනීම සඳහාත් කාර්යක්‍ෂම මහජන සේවාවක් සැපයීම සඳහාත් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ආයතන පද්ධතිය වන්නේ මින් කුමක් ද? 1. පළාත් සභාව. 2. පළාත් පාලන ආයතන. 3. පාර්ලිමේන්තුව• 4. රාජ්‍ය සේවා කොමිසම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
. 11 ශේණියෙහි ඉගෙනුම ලබන අමර නම් සිසුවා තුළින් පෙන්නුම් කරන පුද්ගල ගුණාංග කිහිපයක් පහත දුක්වේ. A - ශිෂ්ය සමිතිවල නිලතල දරයි. B - ආගමික කටයුතුවලදී කැප වී වැඩ කරයි. C - ක්රීඩා කටයුතුවලට දක්ෂතාවයක් දක්වයි. D - සියලු විෂයන් සඳහා ඉහල ලකුණු ලබා ගනියි. ඉහත A, B, C, D, අතරින් අමරගේ සමාජයීය තත්ත්වය හා කායික තත්ත්වය යහපත් බව පෙන...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ශ්වසන රෝග පමණක් අඩංගු කාණ්ඩය තෝරන්න. (a) සාමාන්ය සෙම්ප්රතිශ්යාව (b) නියුමෝනියාව (c) ගලපටලය (d) කක්කල් කැස්ස (e) කැස්ස (f) උණසන්නිපාතය 1. b c d e f 2. a b d e f 3. a b c d e 4. a c d e f පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: කසල වර්ගීකරණය කර බැහැර කිරීම මගින් A කසල ප්රතිචක්රීකරණය පහසුවේ. B එක් එක් කසල වර්ගය උචිත පරිදි බැහැර කළ හැකිවේ. C පොලිතීන් භාවිතය අවම කරගත හැකි වීම මෙම ප්රකාශ අතුරින් නිවැරදි ප්රකාශය/ප්රකාශ වන්නේ, 1. A ය. 2. A, B ය. 3. A, C ය. 4. B, C ය පිළිතුර...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ණඳුණහ ප්‍රදද්ශ්දේ ය෈යනයන්කරව්‍ලි්න ්ව්‍ෙ෉්න ව෕ ජයෙ෈ව්‍ වියනිත ආහ෈හ දබෙ෈ී ම සහහ෈ දයනොෙ෈ගෙ හ෉ිල ව්‍ඩ෈ත්ම සුදුසු ප්‍රව්‍෈හය ම෈ර්ගයන හ෈ ප්‍රව්‍෈හය ම෈‍ය ෙ෉ක්දව්‍ය ිළිතුරහ කුමක්ෙ? 1. දුකරරියන ම෈ර්ගයන - දුකරරියන 2. මහ෈ ම෈ර්ග - ද...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
කූඤ්ඤ බද්ධයක් සිදු කිරීමෙන් පසුව අනුජය පොලිතින් කවරයකින් ආචරණය කරනු ලබන්නේ, 1. රෝග පාලනය සඳහා ය. 2. උත්ස්වේදනය පාලනය සඳහා ය. 3. සුළඟට කැඩඞීයාම පාලනය සඳහා ය. 4. කෘමි හානි පාලනය සඳහා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පහත කරුණු හොඳින් අධ්යයනය කර පිළිතුරු සපයන්න. - ව්යවස්ථාදායක විධායක සභා පිහිටුවීම. CBA - ප්රථම වතාවට සීමිත ඡන්ද බලය ලැබීම. - පළාත්බද ඡන්ද කොට්ඨාස ක්රමය හඳුන්වාදීම. D - විධායක කාරක සභා ක්රමය හඳුන්ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මහින්දාගමනයේ ප්රතිඵලයක් වශයෙන් සැලකිය හැකි කරුණක් නොවන්නේ, 1. දේශීය භික්ෂූ සමාජය ආරම්භ වීම ය. 2. මහා විහාරය කේන්ද්ර කරගත් අධ්යාපනයක් ඇරඹීම ය. 3. කැටයම් හා මූර්ති කලාවන් බිහි වීමය. 4. මළවුන් පිදීම හා ගල් පර්වත වලට මිනිසුන් වන්දනා කිරීම ආරම්භ...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: එක් පුද්ගලයකුට වුවද ආරම්භ කළ හැකි වගකීම සීමා සහිත වූ ව්‍යාපාර සංවිධානය වනුයේ, 1. කේවල ස්වාමි ව්‍යාපාරය 2. සීමිත පොදු සමාගම්ය 3. හවුල් ව්‍යාපාරය 4. රාජ්‍ය සමාගම්ය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: රුවන්වැලි සෑයේ පාදමට අතුරවනු ලැබූ ලෝහ දැලට තවරන ලද ද්‍රව්‍ය කුමක් ද? 1. කජු මැලියම් 2. රන් ලෝහය 3. දිවුල් මැලියම් 4. වෙඬරු මැටි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයට විකුණුම් ආදායම් ලැබීමෙන් ඇතිවන බලපෑම වන්නේ, 1. වත්කම් වැඩිවේ, හිමිකම් වැඩිවේ. 2. වත්කම් වැඩිවේ, වගකීම් අඩුවේ. 3. හිමිකම් වැඩිවේ, වගකීම් වැඩිවේ. 4. වත්කම් වැඩිවේ, වගකීම් වැඩිවේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
නිවාස ඉදිකිරීමේදී ගිලා නොබසින ලෙස ගෙබිම සකස් කර ගැනීමත් පොළොවට ලම්බාකාර ලෙස බිත්ති ඉදිකිරීමත් යන තාක්ෂණික උපක්රම භාවිතා කළේ කුමන යුගයේ වැසියන් ද? 1. පූර්ව ඵෙතිහාසික යුගයේ 2. මුල් ඵෙතිහාසික යුගයේ 3. දඩයම් යුගයේ 4. ප්රාග් ඵෙතිහාසික යුගයේ 1 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: මුල් මවු කිරෙහි දරුවාට අවශ්ය වැදගත් සංඝටකයකි, 1. ඇඩ්රිනලින් 2. තයමින් 3. කොලෙස්ට්රම් 4. යුරසිල් Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: සක්රියතාව ආපර තණ පිළිපවළට ද්ැක්පවන පල ත තතුළත්මක පිළිතුර කුාක් ද්? 1. Cu , Pb , Fe ,Sn 2. Pb , Sn ,Fe , Zn 3. Zn , Fe , Pb , Cu 4. Sn , Fe , Pb , Cu. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
මා සමඟ දිගු කාලයක සිට එක කාමරයේ ම වාසය කළ අමරසිංහ පසුගිය දිනෙක පැදුරටත් නොකියා ගියේ ය. 1. පැදුර ද අමතක කර 2. කිසිවෙකුටවත් නොකියා 3. හිමිදිරි වෙලාවේ 4. අමනාප වී පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ජලීය ශාපසෝඩියම් ශාක්පෙෝරයිඩ් ශාද්‍රා ණයක් ශාවිද්‍ුත් ශාවි්ප්ද්‍අය ශාකිරීපම් ශාදී ශාකැප‍ෝඩය ශාඅසෙ ශාද්‍ැකිය ශාහැකි ශා ප්‍රතික්‍රියා ශා න්පන් ශා 1. Na+ + e Na 2. 2H++2e H2 ශා ශා ශා ශා 3. 4OH----4e ශා ශා ශා ශා ශා ශා ශා ශා ශා ශා ශා ශා ශා2 H2O + O2...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ත්රිවිධ රත්නයේ ගුණ සූවිසි වැදෑරුම්ය. ඒ අනුව ධර්ම රත්නයේ ගුණ, 1. 12 කි. 2. 09 කි. 3. 06 කි. 4. 03 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය