prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
“ අක්කෝධේන ජිනේකෝධං ......... “ යනා දී ගාථාව අනුව ක්‍රෝධ කරන්නා ජය ගත හැක්කේ,
1. වාදකිරීමෙනි.
2. අනුකම්පාවෙනි.
3. මෛත්‍රියෙනි
4. කරුණාවෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්යවසායකත්්ව ගුණාංගයක් ලෙස සැලකිය නොහැක්කේ කුමන කරුණක් ද?
1. කැපවීම
2. නිර්මාණශීලී වීම
3. නම්‍යශීලී වීම
4. ඕනෑම අවදානමක් දැරීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ඛමාජ් ථාටයට අයත් විකෘති ස්වරය කුමක්ද?
1. කෝමල ග
2. තීව්ර ම
3. කෝමල රි
4. කෝමල නි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අපට එදිනෙදා හමුවන සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයා අයත්වන්නේ කුමන ව්‍යවසායක වර්ගයට ද?
1. ආයතනික ව්‍යවසායකයෝ
2. ව්‍යාපාර ව්‍යවසායකයෝ
3. සමාජයීය ව්‍යවසායකයෝ
4. අභ්‍යන්තරික ව්‍යවසායකයෝ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: බලි ශාන්තිකර්මයේදී ප්‍රධාන වශයෙන් පුද පූජා ලබන්නේ කවුරුන්ද?
1. යක්ෂයින්
2. පත්තිනි දේවිය
3. නවග්‍රහයින් (ග්‍රහ දෙවිවරු)
4. කතරගම දෙවියන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පන හත ද්ැක්ගවන්ගන් මුලද්‍රවය ි හිපන ි . Na, Mg, Al, S, P ඉහත මුලද්‍රවය අතරින් ගලෝහ ඔක්සයිඩඩ2 අගලෝහ ඔක්සයිඩඩ හා පභ ුවණ ඔක්සයිඩඩ සාද්න මුලද්‍රවය පිළිගවලින් ඇතුලත් වන පිළිතුර ගතෝරන්න.
1. Al, S හා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ශේෂ පිරික්සුම හා සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න.
1. ශේෂ පිරික්සුමට අදාළ මූලාශ්‍ර ලේඛනය ඉන්වොසියයි.
2. ලෙජර ගිණුම තුලනය කර ලබා ගන්නා ශේෂ ඇසුරින් ශේෂ පරික්සුම සකසයි.
3. හර හා බැර ශේෂ නිවැරදිව සටහන් කළේ නම් ශේෂ පිරික්සුම තුලන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: 1803 උඩරට ආක්‍රමණය අවස්ථාවේදී,.
1. A හා B අසත්‍ය වේ.
2. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
3. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
4. A හා B දෙකම අසත්‍ය වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: " සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස මෙන් ම ප්‍රකාශන ඇතුළු අදහස් පල කිරීමේ නිදහසට හිමිකම ඇත්තේය." මෙම ප්‍රකාශය ඇතුළත් කර ඇත්තේ,
1. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය
2. ශ්‍රී ල... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: ජල වර්ණ (Watercolors) මාධ්‍යයේ දී චිත්රයේ සුදු පැහැය ලබා ගන්නේ කෙසේද?
1. සුදු පැහැති තෙල් සායම් ආලේප කිරීමෙන්
2. කඩදාසියේ සුදු පැහැය ඉතිරි කිරීමෙන් (හිස්ව තැබීමෙන්)
3. කහ සහ නිල් මිශ්‍ර කිරීමෙන්
4. ටිපෙක්ස් (Tipp-Ex) භාවිතයෙන්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පහත වම් පස A සිට B දක්වා ලේබල් කර ඇත්තේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය භාවිතයේ දී ඇති වන ගැටලු කිහිපයකි. දකුණුපස තීරුවේ P සිට Q මගින් ඒ සඳහා උදාහරණ විස්තර කරයි. නෛතික ගැටලුවකි.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
මිනිස් අවශ්‍යතාවල ලක්ෂණ ඇතුළත් නිවැරදි වගන්තිය තෝරන්න.
1. සීමිතයි, පොදුයි, වුවමනා තුළින් නිර්මාණය වේ.
2. පුද්ගල බද්ධයි, සපුරාගැනීම අනිවාර්යයි, සීමිත වේ.
3. ජනනය කළ හැකියි, පොදුයි, අසීමිත වේ.
4. සීමිතයි, පොදුයි, සපුරා ගැනීම අනිවාර්ය වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: අෙල සැලැස්මක ෙරකථනය අධයනය ෙම ආෙයජකෙයට,
1. ඉ ශ්ත කාලයක වවසායකයා ෙවෙළඳෙපලට ඉප මට අෙත භාඩ ෙහ ෙසවා මාණය දැනගත හැය.
2. වාපාරෙ ෂ්පාදන වැය බඳ ෙතර දැනගත හැය.
3. වාපාරෙ පපාලන වහය සකස් ඇ ආකාර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ලාභය අරමුණු කර නොගත් ව්‍යාපාරය කුමක්ද?
1. සුපිරි වෙළඳසැල
2. මහජන බැංකුව
3. ඇගලුම් නිෂ්පාදන ආයතනය
4. රජයේ පාසල
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: සිය දිවි [...] නොවන ක්‍රියා කලපය දුටු වයසක මව විසින් හඳුනාගත් උත්තරය කුමක්ද?
1. අවුරකින් තොරව යෑම
2. පාර සොයාගත නොහැකි වීම
3. සිස් අතින් යෑම
4. සහබව ගැනීම
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ජල මල් තාක්ෂණය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සඳහන් පිළිතුරු කාණ්ඩය කුමක් ද?
1. B හා D
2. C හා E
3. A හා B
4. A හා D
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: භූගත ජලය වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමට හැකි වී ඇත්තේ මින් කවර පාෂාණ ස්ථරවල ද?
1. නයිස් (.........)
2. හුණුගල්
3. ගැබ්රෝ
4. ග්‍රැනයිට්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: තමන් ප්‍රයෝජන ගන්නේත් නැත. අනුන්ට ප්‍රයෝජන ගැනීමට ඉඩ දෙන්නේත් නැත.
1. ඉත්තෑවගේ ගෙට කබල්ලෑවා රිංගුවා වගෙයි
2. පිදුරු ගොඩේ ඉන්න බල්ලා වගෙයි
3. කලකදී වහ කලකදී රහ වෙනවාලු
4. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
චුල්ලකම්ම විභංග සූත්‍රයෙහි සඳහන් ‘‘අන් සැපතට ඊර්ෂ්‍යා නොකරන්නා’’
1. ආබාධ රහිත ව උපදී.
2. වර්ණවත් ව උපදී.
3. මහේශාක්‍ය ව උපදී.
4. දීර්ඝායුෂ විඳී.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
2025212231 ්න ්ව්ස්න ව්ර්ෂදේ යදගයහිරු ක්‍රීඩ සමජදේ ්ිරික්ෙයන ව්නුදේ
1. රු 3 000 ිල
2. රු 41 000 ිල
3. රු 18 000 ිල
4. රු 23 000 ිල
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
මෙහෙයුම් පද්ධති නිදසුන් පමණක් අඩංගු වන්නේ පහත කවරක ද?
1. ඇඩ්යෞෝඛි ෆොටෝෂොප්, ලිබ්රේ ඔෆිස්, මූව් මෙකර්, නෝට් පෑඩ්
2. ඇන්ඩ්‍රොයිඩ්, ලිබ්රේ ඔෆිස්, මැක් 05, මැකාෆි ඇන්ටිවයිරස්
3. මූවි මේකර්, නෝර්ටන් ඇන්ටිවයිරස්, උබුන්ටු, වින්ඩෝස්
4. ඇන්ඩ්‍රොයිඩ්, "මැක් OS, උබුන්ටු, වින්ඩෝස්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
නූතන ඔලිම්පික් යුගයේ ආරම්භය වනුයේ,
1. ක්‍රි.ව. 1896 දී ය.
2. ක්‍රි.ව. 394 දී ය.
3. ක්‍රි.පූ. 776 දී ය.
4. ක්‍රි.පූ. 394 දී ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය,
1. 86 Hg cm වේ.
2. 76 Hg cm වේ.
3. 30 Hg cm වේ.
4. 60 Hg cm වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
දිව්‍ය සත්ප්‍රසාදීය ලක්ෂණ දෙකක් ඇතුළත් වරණය තෝරන්න.
1. ගිවිසුම සහ අයැඳුම
2. යාගය සහ යාච්ඤාව
3. භෝජනය සහ ඉල්ලීම
4. ස්තුති කිරීම සහ පරිස්මරණය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව හා ඔවුන්ගේ අපේක්ෂා නිවැරදිව දක්වා ඇති වරණය තෝරන්න
1. තරගකරුවෝ - තව දුරටත් ණය සැපයීම
2. මූල්‍ය ආයතන - ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීම
3. සැපයුම්කරුවෝ - අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීම
4. සේවකයෝ - ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
වෑත්තෑවේ හිමියන් විසින් කෝට්ටේ යුගයේ දී රචනා කරන ලද බුදුගුණාලංකාර නම් ග්‍රන්ථයේ එන "රහසත් පව් නොකොට" යන කවියෙන් කියැවෙන්නේ
1. සම්මා සම්බුද්ධ බුදු ගුණය යි.
2. ලෝකවිදු බුදු ගුණය යි.
3. අරහං බුදු ගුණය යි.
4. පුරිසදම්ම සාරථී බුදු ගුණය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ලංකාවේ භාවිත වූ පැරණිතම කාසි විශේෂය වන කහවනු නිර්මාණය කර ඇති ලෝහය වන්නේ,
1. යකඩ ය. 1
2. රන් ය.
3. තඹ ය.
4. රිදී ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අකාරාදී පිළිවෙළට නම් යෙදී ඇති පද පේළිය තෝරන්න.
1. ගලිගමුව, ගම්පහ, දිඹුලාගල, දෙවිනුවර, මහනුවර
2. අලියා, වඳුරා, උකුස්සා, තුරඟා, සිංහයා
3. ආරියපාල, සමරසේන, ළමාහේවා, ෆ්‍රැන්සිස්, කුමාර
4. ගුත්තිලය, ථූපවංශය, නම්පොත, බුත්සරණ, සැළලිහි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පැරණි සමාජයේ ජනතාව අතර නීති නියාමනය කරනු ලැබුවේ,
1. ආරක්ෂක නිලධාරීන් විසිනි.
2. රජතුමා විසිනි.
3. ගම් නායකයින් විසිනි.
4. ඇමතිවරුන් විසිනි
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ආශාර ඇසුරුභ ශා ඒ තුෂ අන්තර්ගත කර ඇති ආශාර ද්රලයය ඉශෂ උ්ණත්ලයකට ඳත් කර ඳරිරක්ණය කරනු ඵන්වන්,
1. රික්ත තත්ත්ල යටවත් ඇසිරීවේ දී ය.
2. අපති තත්ත්ල යටවත් ඇසිරීවේ දී ය.
3. නවීකෘත අබයන්තර ඳරිවර තත්ත්ල යටවත් ඇසිරීවේ දී ය.
4. ලාත ප්‍රතිව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: එක්තරා විද්‍යුත් පැතුරුම්පතක A15 කෝෂයේ = ( A2/A8) + A6 ලෙස ඇතුලත් කොට ඇත. A2, A8, A6 කෝෂයන්හි පිළිවෙලින් 20, 10, 6 , ඇතුලත් කළ විට ලැබෙන අගය කුමක් ද?
1. 7
2. 8
3. 10
4. 6
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත සඳහන් ඔක්සයිඩ අතරින් වැඩිපුරම භාෂ්මික ගුණ පෙන්වන සංයෝගය වන්නේ,
1. SO ය. 2 2 3 2 5 3
2. P O ය.
3. Na O ය.
4. Al O ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
නිමල් අධික ලෙස පාචන රෝගී තත්ත්වයට පත්ව ඇති බැවින් ශරීරයේ මුළු බරින් 5% - 10% අතර ප්‍රමාණයක් ජලය අඩුවී ඇති බවත් ඒ නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය අඩුවීම, මුත්‍රා නිපදවීම අඩුවීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව වෛද්‍යවරයා පවසනු ලැබීය. එසේ පැවසීමට හේතුව විය හැක්කේ,
1. විජලන තත්ත්වයෙන් පසු වූ බැවිනි.
2. කම්පන තත්ත්වයෙන් පසු වූ බැවිනි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: මානව භාෂාව හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශ නම්, a. නව අදහස් තොරතුරු ප්‍රකාශ කිරීමේ හැකියාව භාෂාවක තිබේ. b. ද්විත්වභාවය යනු සෑම භාෂාවකම වචනයකට තේරුම් දෙකක් තිබීම. c. කිසියම් ලේඛනයක ඵලදායීතාවය එහිඅන්තර්ගතය මත රඳා නොපවතී.
1. a, b ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: මෙම ප්‍රශ්නයට පිළිතුරු ලිවිම සඳහා පහත තොරතුරු උපයෝගී කර ගන්න. ⋆ ගංගා නිතරම පැකට් කළ මුරුක්කු, කඩල වැනි ආහාර වලට ප්‍රිය කරයි. ⋆ ගීතා නිතරම ගෙවත්තේ සෑදෙන එළවළු හා පළතුරු කැමට ප්‍රිය ක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
HTML භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණයේ දී <caption> උසුලනය මගින් සිදු කරගත හැකි කාර්යය කුමක් ද?
1. වෙබ් පිටුවට මාතෘකාවක් යෙදීම
2. රූපයට මාතෘකාවක් යෙදීම
3. වගුවට මාතෘකාවක් හෝ විස්තරයක් ඇතුළත් කිරීම
4. චලන රූප ඇතුළත් කිරීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: රත්නපුරය, විල්පත්තුව, අනුරාධපුරය යන ප්‍රදේශවල පවතින මානව නොවන සම්පත් පිළිවෙලින් දැක්වෙන්නේ,
1. මැණික්, මත්ස්‍ය හා සංස්කෘතික සම්පත්
2. ඛණිජ සම්පත්, ස්වාභාවික වනාන්තර සංස්කෘතික සම්පත්
3. මැණික්, ස්වාභාවික වනාන්තර හා හෝටල්
4. සංස්කෘත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ලක්දිව පැරණතම වංසකථාව ලෙස සැලකෙනුයේ,
1. මහාවංසය.
2. බෝධිවංසය.
3. දීපවංසය.
4. ථූපවංසය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: රුවන්වැලි මහාසෑ රදුන්,
1. බුබ්බුලාකාර දාගැබ් වහන්සේ නමකි.
2. ඝණ්ඨාකාර දාගැබ් වහන්සේ නමකි.
3. ඝටාකාර දාගැබ් වහන්සේ නමකි.
4. ධාන්‍යාකාර දාගැබ් වහන්සේ නමකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ‘වවසායකවය’මෑත කානව සංකපය. එය වඩා ෙහ ස්තර කළ හැෙ,
1. පසරෙ ඇ අවස්ථා හනාෙගන ෙවනස් ආකාරයට ත නෙවපාදන ම ෙලසය.
2. අනාගතය ෙවනස් ම සඳහා උසාහ කරන ගලෙ චයාව ෙලසය.
3. සහජෙය උම දෂතාවල එකව ෙලසය.
4. සමාජෙ යහපතට ෙහවන යාකාරකවල එකව ෙලසය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගැණුම් ඉන්වොයිසියක කොන්දේසි - 10/60/ශුද්ධ 90 ලෙස සඳහන් කර ඇත. මින් අදහස් වන්නේ,
1. දින 90 ක් ඇතුළත ගෙවිය යුතුය. දින 60 කට පසු ගෙවන්නේ නම් 10% ක වට්ටමක් ගෙවිය යුතුය.
2. දින 60 ක් ඇතුළත ගෙවිය යුතු දින 90 කට පසු ගෙවන්නේ නම් 10... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ගඟෙන් දිය බී මුහුදට ආවඩන්නා සේ
1. බලය අඩු කෙනකුගෙන් උපකාර ලැබ බලය ඇති කෙනකුට පැසසීම
2. වරද කරන්නාගෙන් පිහිට ලැබීම
3. තමනුත් ප්‍රයෝජන නො ගෙන අනුන්ටත් ප්‍රයෝජන ගැනීමට ඉඩ නො දීම
4. ප්‍රයෝජනයක් නැති වැඩක් සඳහා වෙහෙසීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රමිකයන්ගෙන් විශාල පිරිසක් විද්‍යාඥයන්, ඉංජිනේරුවන් පුහුණු කාර්මික ශිල්පීන් සිටින කර්මාන්තය වන්නේ මින් කුමක් ද?
1. යකඩ හා වානේ කර්මාන්තය (.........)
2. කපු කර්මාන්තය
3. විද්‍යුත් කර්මාන්තය
4. මෝටර් රථ කර්මාන්තය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ආර්ය මාර්ගයෙහි ගමන් කළ හෙයින් ද, සුන්දර වූ නිර්වාණයට සැපත් වූ හෙයින් ද, දෙලොවට ම වැඩ ඇති යහපත් වචන පවසන හෙයින් බුදදුජාණන් වහන්සේ,
1. අරහං නම් සේක.
2. බුද්ධ නම් වන සේක.
3. සුගත නම් සේක.
4. විජ්ජාචරණ නම් සේක.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
අජ්නබි යන්ණනන් අදශවහ කරන්ණන්,
1. විලළශ වීමට අනුමත අය.
2. විලළශ වීමට අනුමත ණනොමෆති අය.
3. මනමළලිය ණලනුණලන් ණඳනී සිටිය ශෆි. අය.
4. ශජ් නෆමදුම වශළ ඉශහරළම් ණනොඳෆඳු අය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
කුළු නැටුම ප්‍රධාන වශයෙන් කුමන ජීවන වෘත්තියක් ආශ්රයෙන් නිර්මාණය වී ඇත්ද?
1. ධීවර කර්මාන්තය
2. පතල් කර්මාන්තය
3. ගොවිතැන
4. වඩු කර්මාන්තය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘‘කමතට’’ යන පදයෙහි අන්තර්ගත ව්‍යඤ්ජන අක්ෂර වර්ග වනුයේ,
1. මූර්ධජ, කණ්ඨජ හා දන්තජ ය.
2. කණ්ඨජ, ඕෂ්ඨජ, දන්තජ හා මූර්ධජ ය.
3. කණ්ඨජ, මූර්ධජ හා දන්තජ ය.
4. කණ්ඨජ, ඕෂ්ඨජ හා දන්තජ ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ප්‍රචාරණය හා ප්‍රවර්ධනය වෙනුවෙන් ව්‍යාපාරය දරන වියදම් ඇතුලත් වන්නේ
1. මුල්‍ය සැලැස්මෙහිය
2. අලෙවි සැලැස්මෙහිය
3. පරිපාලන සැලැස්මෙහිය
4. නිෂ්පාදන සැලැස්මෙහිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: බද්ධ කිරීම සඳහා යොදා ගන්නා ග්රාහක ශාකයක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයක් චන්නේ,
1. වැඩි අස්වැන්නක් ලබා දීමයි.
2. සෑම වාරයක දී ම ඵල දැරීමයි.
3. ශක්තිමත් මූල පද්ධතියක් තිබීමයි.
4. උසස් ගුණාත්මයෙන් යුත් ඵල දැරීමයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ඳවත ව්න යණ අතිම්න ග ිමගඹ වහ රඵහ ග්නනහ ප්රරඹෝජනඹ නිළයදි දක්හ ඇති යණඹ රතෝය්නන.
1. සි්නදි - කිිම වහ ඇති කයන ඉ්නී ඹ ග ිමගඹකි.
2. හීහල් - භස වහ ඇති කයන ඉ්නී ඹ ග ිමගඹකි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
කුකර්බිරට්සිරේ ව රොරර්නසිරේ කුරරේ රඵෝගරට වහනි කයන ඳිවරඵෝධරඹකු න එිළරළක්නහ කුු මිණිඹහරේ වහනිඹ ඵ්නධරඹ්න නිළයදි ප්රකහලඹ කුභක් ද
1. පර ආයණඹ කිරීභ භගි්න ඳිවරඵෝධයි්න ඳහරනඹ කශ වළකි ඹ.
2. ීමට අධිරේ ී ඳභණක් ලහකරට වහනි සිදු කයයි.
3. වහනි සිදු කයනු රළබ ඳත්රඹ දළරක් රභ්න දිස ර..
4. රඳයරභෝන පගුරක් බහවිත කය ඳවසුර්න ඳහරනඹ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති ආයතනයක් වන්නේ,
1. අභියාචනාධිකරණයයි.
2. පළාත් බඳ මහාධිකරණයයි.
3. අධිකරණ සේවා කොමිෂමයි.
4. ශ්‍රේෂ්ඨාධිකරණයයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අනුක්ත නාම පද තුනක් හා උක්ත නාම පදයක් ඇති වරණය තෝරන්න.
1. නාට්යාංනාවක, මහල්ලෙකු, ශිල්පීන්, ඔවුන්
2. දරුවෙකු, කාන්තාවක්, මා, තොප
3. තොපි, අහිංසකයෝ, දරුවන්, මගීන්
4. විනිශ්චකාරතුමා, දරුවෙක්, මැහැල්ලියක්, තා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රි ලංකායේ ක්‍රියාත්මක වන ය ාදු නීතිය වන්යන් හත ඒවායින් කුමක් ද?
1. යරෝම ලන්යේසි නීතීය
2. යත්සවලායම් නීතිය
3. මුස්ලිම් නීතිය
4. සිවිල් නීතිය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයකට බලපෑම් එල්ල කරන ආසන්න පරිසර බලවේගයක් නොවන්නේ,
1. තරගකරුවන් ය.
2. සැපයුම්කරුවන් ය.
3. කළමනාකරුවන් ය.
4. ගනුදෙනුකරුවන් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මකෙණ්ඛට්ටහන් ටළම් ලිපිමේ වන් ඳරිදි නිසි කරට සී ෆභ මනෙකයන පුශගරඹන්ට කරං ඳවක දඩඹක් නිඹභ ිරීමමභන් ඵරහමඳෙමයෙත්තු වමේ කුභක්ද?
1. ළසි කහරමේ සී ෆමභන් ඳ මෝදහඹහභ රක්හ ගළනීභම්.
2. මකත්තුර ඳ හයත් කය ගළනීභම්.
3. වී අසනු රභහණඹ ළියකය ගළනී... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ඳශත කුභක් HTML වේඵන්ධල වතය ලන්තන් ද?
1. පූර්ලතයන් අර්ථ දැක්ූ උසුන බාවිතා කරයි.
2. එය අක්‍ර තබ්දය ශඳුනයි.
3. බාවිතා කරනුතේ ඳරිශීක අර්ථ දැක්ූ උසුන ඳභණකි.
4. එය ඳරිගණක ක්රභතේඛ බාාලකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
සංයුක්ත අකුරු පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
1. ර්, ඩ, ඝ, බ, ඹ
2. ග, ර්, ඩ, ද්, භ
3. ල, ස, ඩ, ග, බ
4. බ, ස, ල, ඕ, ර
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: විද්‍යුත් තැපැල් ලිපිනයක මුලට යොදන නම කොටස් දෙකකට වෙන්කර ගත යුතු නම් ඒ සඳහා භාවිතා කළ හැකි ඈඳීමේ පලකුණ කු කුද?
1. . backward slash (\) ය.
2. . Semicolon ( ; ) ය.
3. . Colon ( : ) ය.
4. . Under Score ( _ ) ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පහත පිළිතුරු අතරින් සදාචාරාත්මක යුතුකම් වලට අයත් පිළිතුර තෝරන්න.
1. නීතියට ගරු කිරීම, වැඩිහිටියන්ට ගරුකිරීම.
2. රජයට බදු ගෙවීම, වැඩිහිටියන්ට ගරුකිරීම.
3. නීතියට ගරු කිරීම, රජයට බදු ගෙවීම.
4. වැඩිහිටියන්ට ගරුකිරීම. කුලදරුවන්ට සැළකීම.
ප... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: සේෙත ධොවන ෙථය සේබන්ධපයන් සතය ප්‍රකොශය වන්පන්,
1. ධොවන ෙංතීරුවක ෙළල මී. 1.20 පේ.
2. ධොවන ෙථයක ෙක්ිණොවර්තව ධොවනය කළ යුතු ය.
3. ධොවන ෙථපේ උෙරිෙ ෙන්තීරු ගණන 06 කි.
4. ධොවන ෙථපේ දුර මීට්ර් 400 කි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පොල්පිතිගම සණස අයත් වන ව්‍යාපාර සංගවිධාන වර්ගය වන්නේ,
1. රාජ්‍ය සංස්ථාවකි.
2. සමුපකාරයකි.
3. සමාගම් ය.
4. රාජ්‍ය දෙපාර්තමේන්තුවකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
උපාලි මහරහතන් වහන්සේ ප්‍රථම සංගායනාවේදී මූලිකත්වය ගත්තේ කුමන පිටකය සංගායනා කිරීමට ද?
1. සූත්‍ර පිටකය
2. විනය පිටකය
3. අභිධර්ම පිටකය
4. ජාතක අට්ඨකථාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: බලයට හා ශක්තියට අධිපති දුර්ගා දෙවියන් පුද ලබන්නේ,
1. නත්තල් උත්සවයේ දී ය.
2. නව රාත්‍රී උත්සවයේ දී ය.
3. රාමසාන් උත්සවයේ දී ය.
4. හජ්ජි උත්සවයේ දී ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
මෙහි දැක්වෙන්නේ,
1. තොරතුරකි.
2. සිද්ධියකි.
3. ප්රවෘත්තියකි.
4. ආරංචියකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සමථ භාවනාවේදී පංච නීවරණයන් යටපත් කරනු ලබයි. ඒ අනුව විචිකිච්ඡා නීවරණය සාමඤ්ඤඑල සූත්‍රයේදී උපමා කර ඇත්තේ,
1. සිර ගෙයක දුක් විඳින්නකු ලෙසය.
2. වනයක අතරමං වුවෙකු ලෙසය.
3. ණය ගැතියකු ණය හිමිට ඇති බැඳීමක් ලෙසය.
4. ආහාරයක කිසිදු රසයක් නොදැනෙන්නා ල... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ‘‘මංතන්නෝ’’ කෙටි කතාවේ කතුවරයා කවුද?
1. ජී.බී. සේනානායක
2. මහගම සේකර
3. මාර්ටින් වික්‍රමසිංහ
4. ගුණදාස අමරසේකර
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: මින් පෙර පාසල් අවධියේ දරුවකුගේ මනෝ සමාජයීය වර්ධනයට නොකළ යුතු දේ
1. සෑමවිටම දරුවාට උදව් කිරීම.
2. දරුවාට අත්හදාබැලීම් සඳහා ඉඩදීම.
3. සෙල්ලම් කිරීමට අවස්ථාව දීම.
4. දරුවා රැකබලා ගැනීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: 'තීව්ර' (Tivra) කළ හැකි එකම ස්වරය කුමක්ද?
1. ග
2. ධ
3. රි
4. ම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ප්රතිසන්ධිය ලබා දීමට ඉවහල් වන කර්මය වන්නේ,
1. ජනක කර්මයයි.
2. උපඝාතක කර්මයයි.
3. උපත්ථම්භක කර්මයයි.
4. උපපීඩක කර්මයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් සාක්ෂි හමුවන ස්ථාන අතර ප්‍රථමයෙන්ම කියවෙන ස්ථානයක් වන්නේ,
1. රත්නපුරය
2. ගාල්ල
3. මාතොට
4. මාගම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: මාධ්‍ය පවත්වාගෙන යාම සිදු කෙරෙන ප්‍රධාන අරමුණු දෙක වන්නේ,
1. පෞද්ගලික සේවාවක් ලෙස හා වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යාම යි.
2. මහජන සේවාවක් ලෙස හා වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන ය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අනුරාධපුර අවධියේ සිට කෝට්ටේ අවධියේ ආරම්භය දක්වා ඉතිහාසය හැදෑරීමේ දී උපකාරීවන දේශීය සාහිත්‍යය මූලාශ්‍ර බොහොමයක් රචනා වී ඇත්තේ කවර අරමුණක් මුල්කර ගෙන ද?
1. ආර්ථික
2. දේශපාලන
3. සමාජයීය
4. ආගමික
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පහත දැක්වෙන ඒවායින් අන්වායාම තරංගයක් වන්නේ කුමක් ද?
1. ජල පෘෂ්ඨයක හට ගන්නා ජල තරංග.
2. වයලීනයක සිට කන දක්වා වාතය ඔස්සේ පැමිණෙන තරංග.
3. කම්පනය වන ගිටාර කම්බියක හටගන්නා තරංග.
4. ගිනි මැලයක සිට ඒ ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
කුසුමාසන දේවිය විවාහ කර ගැනීමෙන් උඩරට රාජධානියේ රාජ්‍ය උරුමය නීත්‍යානුකූලව තහවුරු කරගත් රජතුමා
1. දෙවන විමලධර්මසූරිය
2. දෙවන රාජසිංහ
3. පළමුවන විමලධර්මසූරිය
4. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
මෙහෙයුම් පද්ධති (Operating System) මෘදුකාංගයක ප්‍රධාන කාර්යයක් වන්නේ,
1. පරිගණක පද්ධතියක තිබෙන දෘඩාංග සම්පත් කළමනාකරණය යි.
2. සමර්පණයක ඇති අක්ෂර පරීක්ෂා කිරීම යි.
3. විද්‍යුත් තැපැල් ලිපි (e-mail) යැවීම හා ලබාගැනීම යි.
4. ලේඛනයක ඇති වචන සංඛ්‍යාව ගණන් කිරීම යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසා ද ? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද ? කාගේ දහමක් ද ඔබ වහන්සේ රුචි කරන්නේ ?’’ මෙසේ විමසා සිටියේ,
1. කෝලිත පිරිවැජියා විසින් මුගලන් මහරහතන් වහන්සේගෙන් ය.
2. උපතිස්ස පිරිවැජියා විසින් අස්සජි මහරහතන් වහන්සේගෙන... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඳහංශු ර්ණඹ ඳලේ ළදගත්න ලබෞතික රක්ණඹකි. ඳහංශු ර්ණඹ පිළිඵ රකහල කිහිඳඹක් ඳවත උ දළක්ල . A - ඹකඩ අධික ඳ යතු ඳළවළඹ හුරු ල . B - ජරවනඹ දුර්ර සථහනර ඳ අඳුරු කව ර්ණඹක් ගනියි . C - කළල් මසිඹම් අධික ඳ කළු ඳළවළඹ හුරු ල . ලභභ රකහල... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාර ඒකකයක් පිළියෙල කර නිකුත් කරන මුල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ,
1. නීතිමය අවශ්‍යතා ඉටුකරවා ගැනීමට
2. ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය සතුටුදායකද යන්න දැනගැනීමට
3... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: හිස (Head) හා තුඩු (pins) සහිත මුද්‍රණ යන්ත්‍රයක් වන්නේ,
1. තිත්න්යාස මුද්‍රණ යන්ත්‍රය
2. තීන්ත විහිදුම් මුද්‍රණ යන්ත්‍රය
3. ලේසර් මුද්‍රණ යන්ත්‍රය
4. තාප සංවේදි මුද්‍රණ යන්ත්‍රය
Answe... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: 'නරි බෑණා' සහ 'කමරේ පොරෙන්' වැනි ජනප්‍රිය නාට්‍ය නිර්මාණය කළ කලාකරුවා කවුද?
1. දයානන්ද ගුණවර්ධන
2. ලූෂන් බුලත්සිංහල
3. සයිමන් නවගත්තේගම
4. ජෝන් ද සිල්වා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: මුල් කිතුනු සභාව තුළ රෝගීන්ගේ ආලේපය නැමැති දේව ප්‍රසාද නිධානය පැවති බව සදහන් වන ලිපිය වන්නේ,
1. රෝම ලිපිය
2. I ජොහාන් ලිපිය
3. ජාකොබ් ලිපිය
4. පිලමොන් ලිපිය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: නිඛලයක අඩංගු වන බිටු ප්‍රමාණය,
1. 16
2. 4
3. 32
4. 8
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: මෙම රූපසටහනෙහි දැක්වෙන ආකාරයට නිශ්චලව ඇති පන්දුව චලනය වීම සඳහා දක්වන උදාසීනතාවය,
1. ගම්යතාවයයි.
2. අවස්ථිතියයි.
3. බලයේ දිශාවයි.
4. බලයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාර කටයුතු දෛනිකව පවත්වාගෙන යාමට අවශ්‍ය වන අරමුදල හැඳින්වෙන්නේ
1. ආරමභක ප්රාග්ධනය ලෙස•
2. ස්ථාවර වත්කම් ලෙස•
3. මුළු ආයෝජනය ලෙස.
4. කාරක ප්රාග්ධනය ලෙස.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ජේසුස් වහන්සේගේ සුභ අස්න ප්‍රකාශ කිරිමේ මෙහෙවර ආරම්භ කරන ලද්දේ,
1. ජෙරුසලම් මාලිඟාවෙනි.
2. ජෝරිදාන් ගගෙනි.
3. ගලීල මුහුදෙනි.
4. නාසරෙත් ධර්ම ශාලාවෙනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
වර්තමානයේ දී එළවළු මිල ..................... වෙමින් පවතියි.
1. චංචල
2. උච්චාවචනය
3. ස්ථීර
4. පරිපූර්ණ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: රටක් අන්තර් ජාතික වෙළඳ ගිවිසුම්වලට එළඹුනු බව පවසා සිටී. මෙම අන්තර් ජාතික වෙළඳ ගිවිසුම් යන්න අයත්වන පරිසර සාධකය වනුයේ,
1. ආර්ථික පරිසරයට
2. දේශපාලන හා නෛතික පරිසරයට II - කොටස (ල. 50)... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න. ළමා පරපුර සාහිත්‍ය රස වින්දනයට යොමු කිරීම සඳහා රූපවාහිනී වැඩසටහන් සාර්ථක ලෙස යොදා ගත හැකිය.
1. සාහිත්‍යය රසාස්වාදය හා ළමා ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
I වන කාශ්‍යප රජතුමාට භාවිතා කළ රාජ්‍යත්ව සංකල්පය වනුයේ,
1. චක්‍රවර්තී
2. අලකපය මහරජ
3. නරඉසෙර
4. දේවත්ව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: විෂ්ම පැවසුවේ ඔහුගේ පියා මුළුමනින්ම රජයේ සෘජු පාලනයට යටත් වන ආයතනයක සේවය කරන බවයි. ඔහුගේ පියාගේ රාජකාරී ස්ථානය විය හැක්කේ,
1. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
2. ශ්‍රී ලංකා වරාය අධිකාරිය
3. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
4. ශ්‍රී ල... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: කක් කක් ඳද පේළිපේ දක්ලා ඇති ඳදලට් වමානාථයථ පයදුම් ඳමණක් ඇතුෂත් ලරණය පතෝරන්න.
1. ගින්න - අන පිුරණු - උුරල් පොන්පේ - ශරක්බාන උලම් - උඳමා
2. අනන - පනොලැඩි ඉසුරු - වම්ඳත වයුර - මු... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කුඩා ව්‍යාපාර සම්බන්ධයෙන් පැවතියහැකි දුර්වලතාවක් විය නොහැක්කේ,
1. මුල්‍ය දුෂ්කරතා
2. දියුණු මට්ටමේ සැලසුම්කරණයක් නොවීම
3. නව තාක්ෂණය භාවිතයට ගැනීමේ දුෂ්කරතා
4. මහා පරිමාණ ව්‍යාපාර සමග තරග කිරීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පැරණි ප්‍රාදේශීය මායිම් පෙන්වන සලකුණක් වන්නේ,
1. පුන්කලස
2. හක්ගෙඩිය
3. ලියවැල්
4. බල්ලා හා කපුටා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා දුක නැතිකිරීමේ මාර්ගය යන උතුම් සත්‍ය පිළිබඳ නිවැරදි දැක්මක් ඇතිකර ගැනීම
1. සම්මා දිට්ඨියයි.
2. සම්මා සංකප්පයයි.
3. සම්මා වායාමයයි.
4. සම්මා සමාධියයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මුළු රට ම දෙබරයට ගල් ගැසුවාක් මෙන් ඇවිළී ගියේ ය.
1. මහා විනාශකාරී ස්වරූපයකින්
2. නොසිතූ ආකාරයේ අනතුරකින්
3. කලින් සැලසුම් කළ ක්‍රියාවකින්
4. අනපේක්ෂිත ආකාරයේ නොසන්සුන්කමකින්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යවසායකත්වය යනුවෙන් අදහස් වන්නේ,
1. ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමයි.
2. නව්‍යතා මගින් වෙනස්කම් ඇතිකිරීමයි.
3. ව්‍යාපාර කළමනාකරණයයි.
4. අවදානම් දැරීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
අයඩිනීකෘෙ ලුණු කිතෝ ග්රම් කකකට තඳොටසියම් අයතඩ්ට් 50 mg ක් අඩංගු තේ. කම ලුණු මිශ්රණතේ තඳොටසියම් අයතඩ්ට් හි වංයුතිය ppm ලලින් නිලෆරදිල දක්ලළ ඇත්තත් කුමන පිළිතුතරහිද
1. 0.5 ppm තේ.
2. 50 ppm තේ.
3. 500 ppm තේ.
4. 5000 ppm තේ. 6
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයේ දෛනික කටයුතු සඳහා දැරීමට සිදුවන වියදම් වන්නේ,
1. D හා E ය.
2. A හා E ය.
3. C හා E ය.
4. B හා C ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ගන්නොරුව සටන හා සම්බන්ධ නිවැරදි පිළිතුර කුමක් ද?
1. D F H
2. B E K
3. C G I
4. D G I
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.