prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ශා ශා ශාප්රභ්ාසාංස්පල්ෂණපේ දී ශාසෑපද්අ ශාප්රධ්ාඅ ශාලෙය ශා නුපේ ශා
1. ග්ලූපකෝස් ශා ශා ශා ශා ශා ශා
2. සුපරෝස්
3. ෙැක්පටෝස්
4. ශාපතෝල්පටෝස් ශා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වදන් සැකසීමේ මෘදුකාංගයක් මගින් කළ නොහැක්කේ,
1. ලබන්නාට අදාළ වන පරිදි එකම ලිපිය කිහිපදෙනෙකුට යැවීමට සකස් කිරිම.
2. ලියවිල්ලක අක්ෂර වින්‍යාස පරීක්ෂා කිරීම.
3. පිටුවට බෝඩරයක් යෙදීම.
4. එතෙර සිටින මිතුරෙකුට ඉලෙක්ට්‍රොනික තැපෑල... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: කිසිවක් කරගත නොහැකි වූ ඔහු කරබා ගෙන සිටියේ ය.
1. නිශ්ශබ්දව
2. කර සහ අත අල්ලාගෙන
3. දැඩි ආඩම්බරයට පත්ව
4. අසරණතාවයට ලක්ව
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ස්වර සන්ධියට හා පරස්වරලෝප සන්ධියට අදාළ නිදසුන් පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.
1. ඔවුනොවුන්, සුරාසුර • අංක 29, 30, යටතේ දී ඇති ප්රශ්නවල ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය තෝරන්න.
2.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ලයලවයයත්වල වංව්ත්තියක් බිි වීම වහශය ි ෙතර වය්තයක් ල්ද්,
1. ව්ථයලර ආර්ථිත පක වරයක් පැලතීමයි.
2. ගෙයනුගතිතල සිතීදම් යැමියයලයි.
3. ලැටුප්ත බය රැිලයයල් වහශය ඇති ඩශෂ ිළිතගැනීමයි.
4. දතටිත... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
බාහිරව නොපෙනෙන ලෙස අස්ථි බිඳීමක් හෝ පිපිරීමක් ලෙස හඳුන්වනු ලබන්නේ,
1. සංවෘත භග්නයි
2. සංකීර්ණ භග්නයි
3. ජර්ජරිත භග්නයි
4. විවෘත භග්නයි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මභ (අ), (ආ) මකොට් ඹටමත් දැක්මන ඛ න භ ගණනින් කකිමනකට ගැශප යෝට නිැයදි යණඹ න්මන් (අ) (ආ) P -අටමශෝ T - 16 Q - මොමශෝ U - 84 R - සයෝ V - 18 S - සු සු W - 24
1. P W
2. Q ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: නීතිය යනු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ............................... හා යුතුකම් සමුදායකි.
1. අයිතිවාසිකම්
2. රීතීන්
3. අණපනත්
4. චක්‍රලේඛන
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ඔහු ගිනි කන වෙළෙන්දකු බව එදින වඩාත් තහවුරු විය.
1. දුක්මහන්සි වෙන අයකු
2. සාධාරණ වෙළෙන්දෙකු
3. අව්වේ වැඩ කරන්නෙකු
4. වෙළඳ බඩුවලින් ඉතා අසාධාරණ ලෙස ලාභ ගන්නෙකු
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: තම මව කළුරිය කිරීම නිසා සත්‍ය ලෙසම සැබෑ මව් සෙනෙහස සිදුහත් කුමරුට අහිමි වූව ද එතුමා ඒ ගැනම සිතමින් කාලය ගත නොකළහ. එතුමාට මව් සෙනෙහස අහිමි වූයේ තම උපත සිදුවී
1. සත් මසකිනි.
2. සත් අවුරුද්දකිනි.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
අඟුල්මල් නාලාගිිරි ආලවක වැනි අයට පිහිට වීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති.
1. තාදි ගුණයයි.
2. ගිලනුන්ට උවැටන් කිරීමේ ගුණයයි.
3. පුරිසදම්ම සාරථි ගුණයයි.
4. අසරණ සරණ ගුණයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: අවිධිභත් වන්නිවේදනය ක්රියාත්භක ලන ආකාරය රධාන ව්ලරූඳ කිහිඳයකින් ක්රියාත්භක වේ. එහි ීන ඳර්ද දාභවයන් සිදුලන්වන්,
1. එක් පුේගවයකුවගන් තලත් පුේගවයකුටත් එතැනින් තලත් පුේගවයකුට ආීන ලවයන් වතොරතුව ඳැතිවර්.
2. ඳණිවිඩ ව්ලබාලය අනුල... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 5668 සංඛයාව නිදයෝජ්නය කිරීමට අවශය බිටු ගණන කීයෙ?
1. 9
2. 8
3. 6
4. 11
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මින්දි තම පන්ති කාමරයේ දී පහත සඳහන් චර්යාවන් පිළිඹිබු කරන දක්ෂ ශිෂ්‍යාවක් බව ගුරුතුමිය පැවසිය. ඇය, • අධ්‍යාපන මට්ටම ඉහළ තත්ත්වයක පවත්වා ගැනීම. • අන්තර් පුද්ගල සම්බන්ධතා යහපත්ව පවත්වා ගැනීම. • පිරිසිදු ජලය පානය කිරීම. • ක්‍රියාකාරීව වැඩ කිරීම. • ආතතිය කළමනාකරණය කර වැඩ කිරීම. • නීතිරීති පිළිපැඳීම.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි විභාග කිරීමේ බලය හිමි අධිකරණය නම්,
1. අභියාචනාධිකරණය
2. මහාධිකරණය
3. දිස්ත්‍රික් අධිකරණ
4. ශ්‍රේෂ්ඨාධිකරණය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: රට වැසියන් වශයෙන් ගෙවිය යුතු බදු මුදල් බුදු දහමේ හඳුන්වන්නේ,
1. දේවතා බලි නමිනි.
2. රාජ බලි නමිනි.
3. පුබ්බපේත බලි නමිනි.
4. අතිථි බලි නමිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
දෛනිකව අප සැම දෙනා මුහුණ දෙන ගැටලු නිවැරදිව හඳුනාගැනීමට ද එම ගැටලු විසදා ගැනීමට ද මහෝපකාරි වන ධර්මතාවය වන්නේ,
1. චතුරාර්ය සත්‍යයයි.
2. අටලෝ දහමයි.
3. හේතුඵලවාදයයි.
4. ත්රිලක්ෂණයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අයිතිකරු විසින් සිය පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන යන මුදල් ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සටහන් කරනුයේ,
1. ගිණුම් තබන්නාගේ අවශ්‍යතාවය මතය.
2. ව්‍යාපාරය හා අයිතිකරු එක් අයෙකු නිසාය.
3. නෛතික අවශ්‍යතාවයක් මතය.
4. ගිණුම්කරණ ඒකක සංකල්ප... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: සමාජ සාධාරණත්වය බිඳ වැටීමට හේතුවක් ලෙස සඳහන් කළ හැකි වන්නේ,
1. සමාජ සාධාරණත්වය සුරැකීම
2. විනිවිදභාවයෙන් වංචා හා ¥ෂණයෙන් තොරව කටයුතු කිරීම
3. ජනතා සුබ සිද්ධිය උපරිම වන අයුරින් කටයුතු කි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මිනිසාට තම සමාජ ජීවිතය සම්පූර්ණ කර ගැනීමට සමාජයෙන් ලැබෙන හිමිකම් හඳුන්වන්නේ,
1. සමානාත්මතාව යනුවෙනි.
2. අයිතිවාසිකම් යනුවෙනි.
3. යුතුකම් යනුවෙනි.
4. නිදහස යනුවෙනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ෙභෙවයුම් ඳද්ධිකඹ උඳෙඹෝගීතහ ළඩටවන් වහ උදහවයකඹ් ෙනොන්ෙන්,
1. ෙබ් අතරි් සු (Web Browser)
2. තළටිරිකබහගී යකඹ (Disk Defragment)
3. හ්ධඹ ශභනහ රු (Task Manager)
4. තළටි සුඳරී් කඹ (Disk Scanner)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: තතොරතුරු තාක්ණය ශා වේඵන්ධ අඳරාධ පිලිඵ ඳශත ලගන්තිස වකන්න. A. වභාජ භාධය බාවිතය B. අනලවරතයන් තතලතකකුතේ රඳ උඩුගත කිරීභ. C. පුේග ප්රතිසරඳයට ශාිසලන ආකාරතේ තතොරතුරු ඳෂ කිරීභ D. තතොරතුරු තාක්ණය ශා වේඵන්ධ අඳරාධතව ගැතනන්තන් ඉ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ලුක් ශුභාරංචියේ් දෙවන කාණ්ඩය ලෙස සලකනු ලබන්නේ ශුද්ධ බයිබලයේ කුමන ග්රන්ථයද?
1. අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා පොත
2. එළිදරව්ව
3. රෝම ලිපිය
4. මතෙව් ශුභාරංචිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අතීතයේ දී පෘතුග්‍රීසින් විසින් ලංකාව හඳුන්වන ලද්දේ කුමන නමකින් ද?
1. සෙයිලන්
2. තැප්‍රොබේන්
3. සෙරන්ඩිබ්
4. සිංහල ද්වීපය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
මිනිස් අවශ්‍යතාවල ලක්ෂණයකි.
1. අසීමිතයි
2. සපුරා ගැනීම අනිවාර්යයි
3. පුද්ගල බද්ධයි
4. නිර්මාණය කළ හැකියි ව්‍යාවසායකත්ව අධ්‍යයනය I Page 03 of 04
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ගැටුම් සම්බන්ධයෙන් දැක්විය හැකි ඉතාම නිවැරදි පිළිතුර තෝරන්න.
1. මිනිසුන් තුළ පවත්නා විවිධත්වය ගැටුම් මගින් නොපෙන්වයි.
2. සෑම සමාජයකම ගැටුම් ඇති වේ.
3. ගැටුම් හැම විටම විනාශකාරී වේ.
4. කුලය, ආගම, භාෂාව මුල්කර ගෙන ගැටුම් ඇති නොවේ.
පිළිත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ස්වර්ණමය නීති යනුවෙන් හඳුන්වන්නේ,
1. ජ්‍යාමිතික හැඩතල හා විවිධ රටා අනුව රූප රාමුව ස්ථානගත කිරීමයි.
2. රූප රාමුව තුළ ඇතුළත් වස්තූන් නිසි පරිදි සංවිධානය කර ගැනීමයි.
3. ඡායාරූප ශිල්පියා විසින් මෙහෙය වන දර්ශනරූපගත කර ගැනීමයි.
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
"මහණෙනි ඒ මම කුසලය නම් කුමක් දැ යි සොයන සුලු වූයෙම්. මගධ දනව්වෙහි පිළිවෙළින් සැරිසරන්නෙම්, උරුවේලයෙහි සේනානි ගම වෙතැ පැමිණියෙමි.........’’ මෙම ප්‍රකාශය සඳහන් සූත්‍ර දේශනාව නම්,
1. කරණීයමෙත්ත සූත්‍රයයි.
2. අරියපරියේසන සූත්‍රයයි. 1
3. වනරෝපම සූත්‍රයයි.
4. මහා පරිනිබ්බාණ සූත්‍රයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Assembly භාෂාව භාවිතාකරන ලද පරිගණක පරම්පරාව වන්නේ,
1. තෙවන පරිගණක පරම්පරාව
2. දෙවන පරිගණක පරම්පරාව
3. සිව්වන පරිගණක පරම්පරාව
4. පළමු පරිගණක පරම්පරාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: නිචර්තන වර්ෂා වනාන්තරවල පමණක් දැකිය හැකි ශාක හා සත්ත්ව කාණ්ඩය දැක්වෙන පිළිතුර තෝරන්න.
1. ඉඳිකටු වැනි පත්‍ර සහිත ශාක, පිනිමුවා, ගෝනා
2. තද අරටු සඝිත ශාක, කොටියා, වෘකයා
3. පළල් පතු හා පතු බහුල... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ඉහත සිද්ධියේ සඳහන් අවශ්‍යතාවන් 03 ක් වන්නේ,
1. ප්‍රවාහනය, සෞඛ්‍ය, සන්නිවේදනය
2. ආරක්ෂාව, නිවාස, සන්නිවේදනය
3. ආහාර, ඇඳුම්, අධ්‍යාපනය
4. සෞඛ්‍ය, සන්නිවේදනය, ඇඳුම්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ශ්‍රී ලංකාවේ වසර 30 ක් පමණ පැවති ජන වාර්ගික ගැටුම අයත් වන්නේ කුමන ගැටුම් වර්ගයට දෟ?
1. පුද්ගල ගැටුම්
2. ආර්ථික ගැටුම් 7
3. සමාජ ගැටුම්
4. ආගමික ගැටුම්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් මෝටර් රථ කර්මාන්තය සම්බන්ධ නිවැරදි ප්‍රකාශ දෙක තෝරන්න. . A - චීනය එහි ප්‍රමුඛයා බවට පත්වීම. B - ලෝක මට්ටමින් ඉල්ලුම පහළ බැස තිබීම. C - කෙටි කලකින් මාදිලිය වෙනස්වීම. D - විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වීම.
1. A හා D
2. C හා D
3. A හා C (.........)
4. A හා B
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
විමලරත්න කුමාරගම කවියාට සාර්ථක කවි නිර්මාණ කිරීමට හැකි වූයේ ජන විඥානයවිඥානයවිඥානයවිඥානය හඳුනා ගත් නිසයි.විඥානය
1. අසාමාන්‍ය දැනුම
2. සාමාන්‍ය දැනුම
3. පෞද්ගලික දැනුම
4. විශේෂ දැනුම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ප්රජ්ාතන්රවාදී ාලන ක්රමයක ජ්නතාව සතු රමාධි තය බලයට ඇතුළත් වන කරුණු අන්තර්ගත පිළිතුර කුමක් ද ?
1. මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් සහ ාලන බලතල යේ.
2. ාලන බලතල, මූලික නීතිය හා ජ්න්ද බලය යේ.
3. ාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ජ්න්ද බලය යේ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ගිණුම් වර්ෂය අවසාන දිනට මෙම ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු ජංගම වගකීම් වල වටිනාකම වනුයේ,
1. ජංගම වගකීම් නොමැත.
2. රු. 154 000 කි.
3. රු. 150 000 කි.
4. රු. 4000 කි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
වෙනත් ආගම් අදහන පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේදී වඩාත් සුදුසු වන්නේ කුමක්ද?
1. ඔවුන්ගේ ආගමට අපහාස කිරීම
2. ඔවුන්ගේ ආගමික විශ්වාසවලට ගරු කිරීම
3. තම ආගම පමණක් අගය කිරීම
4. ඔවුන්ගෙන් ඈත් වී සිටීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පහ දැක්තවන මෘදුකොංග අ රින්න සම්බන්නි දත් සමුදොය කළමණොකරණ පද්ධධති ගණයට අයත් මෘදුකොංග පමණක් අයත් පිළිතුර කුමක් ද ? A- Microsoft Office Access B- Open Office Base C- MySQL D- PHP
1. A සහ B පමණි.
2. A සහ C පමණි.
3. A,B සහ C පමණ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ප්‍රභාසංශ්ලේෂණය සඳහා බලපාන බාහිර සාධකයක් නොවන්නේ මින් කුමක්ද?
1. ජලය
2. ඔක්සිජන්
3. කාබන්ඩයොක්සයිඩ්
4. ආලෝක ශක්තිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: වායුමය නොවන ප්‍රතික්‍රියකවල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා දායක වන සාධක යුගලයක් වන්නේ,
1. උෂ්ණත්වය හා පීඩනය
2. සාන්ද්‍රණය හා පීඩනය
3. ප්‍රතික්‍රීයක වල පෘෂ්ඨ ස්වභාවය හා උෂ්ණත්වය
4. නිශේධක හා සාන්ද්‍රණය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: කැති අඩ , කෙටු කනබ අය ලෙස සෙල්ලිපිවල දක්වා ඇත්තේ් කුමක්ද?
1. ගොවිතැනේදී භාවිතා කළ උපකරණ දෙකකි.
2. හෙන් ගොවිතැනේදී අය කළ බදු වර්ග දෙකකි.
3. රජු යටතේ සිටි නිළධාරින් දෙදෙනෙකි.
4. රජ කාලයේ දුන් දඩුවම් දෙකකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සමාජ සම්බන්ධතා පවත්වා ගනිමින් දෙලොව දිනන පිළිවෙත උගන්වන ගිහි විනයේ එන බෞද්ධ සූත්‍ර දේශනාවකි,
1. වසල සූත්‍රය
2. කාලාම සූත්‍රය
3. සිඟාලෝවාද සූත්‍රය
4. ව්යගඝපජ්ජ සූත්‍රය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: විලිකුන් සුරත් ඵල වැනි වේ රිවි මඩල
1. තදරතු
2. ඉදුණු
3. කහවන්
4. ලජ්ජාව
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
රුසිරු නැවුම් සුවඳකින් යුත් රෙදිසෝදන සබන් වර්ගයක් වෙළෙඳපොළට හඳුන්වා දෙයි. මේ අනුව රුසිරු වෙළෙඳපොළට පිවිසෙන්නේ,
1. නව භාණ්ඩයක් පවතින වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් ය.
2. පවතින භාණ්ඩයක් පවතින වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් ය.
3. පවතින භාණ්ඩයක් නව වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් ය.
4. නව භාණ්ඩයක් නව වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: වතොරතුව රකා කි පභ වශා වයොදා ගත ශැකි නිර්භාණය ලි පුලත්ඳත් ආකෘතියක් ලන අතර, පුලත්ඳවත් හිව් වු ව්ථාන පිරවීභ වශා ද වයොදා ගැවන්,
1. විව ාංග ලිපි
2. තීව ලිපි
3. කාටූන්
4. ඡායාරූඳ ලාර්තා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
සුචිරෝම, ඛරරෝම, ආලවක වැනි අයට පිහිට වීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති
1. අසරණ සරණ ගුණයයි.
2. ගිලනුන්ට උවැටන් කිරීමේ ගුණයයි.
3. තාදි ගුණයයි.
4. පුරිසදම්ම සාරථි ගුණයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
නිෂ්පාදන ආයතනයක අමුද්‍රව්‍ය පිරිවැය සැලකිල්ලට ගනු ලබන්නේ,
1. ආයෝජන පිරිවැය ගණනය කිරීමේදී ය.
2. බෙදාහැරීමේ වියදම් ගණනය කිරීමේදී ය.
3. නිෂ්පාදන නොවන පිරිවැය ගණනය කිරීමේදී ය.
4. නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අනවශ්‍ය දෙයක් කිරීමට ගොස් කරදරයක වැටීම.
1. වඳුරා කූඤ්ඤය ගැලෙව්වා වගෙයි.
2. කටුස්සාගේ කරේ රත්රන්් බැන්දා වගෙයි.
3. කබලෙන් ළිපට වැටුණා වගෙයි.
4. දිය යටින් ගින්දර ගෙනියන්නා වගෙයි.
A... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
වායුගෝලයේ ඉහළ ම වායු ස්ථරය කුමක් ද?
1. පරිවර්ති ගෝලය
2. අපවර්ති ගෝලය
3. තාප ගෝලය
4. මෙසෝ ගෝලය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
ශිෂ්‍ය බව යන අරුත දෙන ‘ශිෂ්‍යත්ව’ යන පදය,
1. තද්ධිතයකි
2. සමාසයකි
3. ක්‍රියා විශේෂණයකි
4. කෘදන්තයකි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ගිණුම්කරණයේ අරමුණු කීපයක් පහත දැක්වේ. මේවායින් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ ලෙස සැලකිය හැක්කේ,
1. ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් තොරතුරු සැපයීම.
2. ආදායම්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ජය 720 g ක තවෝඩියම් ශයිතරොක්වයිඩ් 40 g ක් දියකර වද ද්රළලණයක ජතේ මවු භළගය,
1. 1/41 තේ.
2. 1/18 තේ.
3. 4/41 තේ.
4. 40/41 තේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ශ්‍රී ලංකාවේ පැරණි පාලන සංවිධානයක සභාව යනුවෙන් හැඳින්වූයේ මින් කුමක් ද?
1. අධිකරණය
2. ව්‍යවස්ථාදායකය
3. ලේඛක මණ්ඩලය
4. විධායකය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ශ්‍රී ලංකාව බහු සංස්කෘතික සමාජ්යක් ීමට බල ෑ සංස්කෘතික සාධකයක් වන්යන්,
1. චීනය සමඟ විවිධ ආර්ික ගිවිසුම් අත්සන් කිරීම ය.
2. සංචාරකයින්ට යයෝගය යවරළ තීරයක් තිබීම ය.
3. මිහිඳු මහරහතන්වහන්යස් ඇතුළු පිරිස ැමිණීම ය.
4. ඉන්දියන් සාගරයේ මධයගත ව පිහිටීම ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නීති පැනවීමටත් එම නීති වලට ජනතාවගේ අවනතභාවය ලබාගැනීමටත් ආධාරවන්නේ,
1. රාජ්‍ය සතු ස්වාධිපති බලයයි.
2. රාජ්‍ය සතු ව්‍යවස්ථාදායක බලයයි.
3. රාජ්‍ය සතු පරමාධිපත්‍ය බලයයි.
4. රාජ්‍ය සතු විධායක බලයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: බිත්තර සුදු මදයේ අඩංගු ප්‍රෝටීන වර්ගය වන්නේ,
1. ඔසෙයින්
2. කෙරටින්
3. ග්ලූටන්
4. ඇල්බියුමින්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 1000110 , 60 , 50, 3A යන සංඛ්‍යා අවරෝහණ පිළිවෙළට සකස් කළ විට පිළිතුර වන්නේ, 2 8 16
1. 50, 3A , 1000110 , 60
2. 60 , 50, 3A , 1000110 8 16 2 8 16 2
3. 1000110 , 3A , 50, 60 16 2 8 2 16 8
4. 60 , 3A , 50, 1000110
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පිටියේ ඉසව් යටතේ විසි කිරීමේ ඉසව්වක් නොවන්නේ,
1. හෙල්ල
2. ස්වීපල් චෙස්
3. කවපෙත්ත
4. මිටිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ‘‘රටතුළ පවතින ආරක්ෂිත තත්ත්වය අනුව පාසල් බෑග් නිෂ්පාදන ආයතනයක් විනිවිද පෙනෙන ආකාරයේ පාසල් බෑග් නිෂ්පානය කර වෙළඳපොළට සැපයීමෙන් අධික ලාභයක් ලැබීමට සමත් විය’’ නිෂ්පාදන ආයතනය සිදු කර ඇත්තේ,
1. සාර්ථක ව්‍යාපාරයකට අඩිතාලමක් දමා ගැනීමකි.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: විධායක හා පරිපාලන ක්‍රියා මගින් පුරවැසියන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් හා සෙසු අයිතිවාසිකම් කඩවන අවස්ථාවල ඒවා ආරක්ෂාකර ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයක් වන්නේ,
1. ශ්‍රේෂ්ඨාධිකරණය ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: වසර 80,000කට පමණ පෙර ජීවත්වූ ප්රාග් ඓතිහාසික මානවයා භාවිත කළ ශිලා මෙවලම් හමුවී ඇත්තේ,
1. සීගිරිය අලිගලිනි.
2. බුන්දල වැල්ලෙගංගොඩිනි.
3. කිතුල්ගල බෙලිලෙනෙනි.
4. හම්බන්තොට පතිරාජවෙලෙනි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක සාර්ව නැතිනම් බාහිර පරිසර විශ්ලේෂණයෙන් හඳුනාගත හැකි වන්නේ,
1. ශක්තීන් හා දුර්වලතාය
2. තර්ජන හා දුර්වලතාය
3. අවස්ථා හා තර්ජනය
4. ශක්තීන් හා අවස්ථාය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ධීවර බස් වහරේ දී ‘‘ජම්පර කළුව’’ ලෙස අර්ථ දක්වන්නේ කුමකට ද?
1. වැහි කබාය
2. කුඹ ගස
3. දැල
4. යොත
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: "උඩඟු නොව මහණ" යන වදන් පිවිසුම් දොරටුවෙහි ලියා තබමින් තම ජීවිතයට නව අරුතක් ගෙන ඒමට හැම විටම උත්සාහ දැරුවේ,
1. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ය.
2. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ය.
3. වැලිවිට ශ්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සදාචාරාත්මක යුතුකේ ඉටු කිරීශේ විනි ේචයකරුවා වන්ත්ශන්ත්,
1. අධිකරණ විනිසුරුවන්ත් ය.
2. පුේගලයාශේ හෘදසාක්ෂිය ය.
3. අගවිනිසුරුවරයාශේ උපශදසේ ය.
4. නීිපිවරයාශේ උපශදසේ ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: යම් ප්‍රතිපත්ති මාලාවක් පදනම් කරගෙන පාලන බලය ලබාගැනීමේ අරමුණින් සංවිධානය වූ පුද්ගල කණ්ඩායම
1. සිවිල් සමාජය ලෙස හඳුන්වයි•
2. විරුද්ධ පක්ෂය ලෙස හඳුන්වයි•
3. බලපෑම් කණ්ඩායම් ලෙස හඳුන්වයි•
4. දේශපාලන පක්ෂ ලෙස හඳුන්වයි•
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දුටුගැමුණු රජතුමා අයත් රාජ පෙළපත වන්නේ,
1. මෞර්ය රජ පෙළපතට ය.
2. කන්ද උඩරට රජ පෙළපතට ය.
3. රුහුණු රජ පෙළපතට ය.
4. ලම්බකරණ රජ පෙළපතට ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: පහත සඳහන් ද්‍රව්‍ය අතුරෙන් නිර්පාංශු වගාවේ පෝෂණ මාධ්‍යය ලෙස භාවිතයට වඩාත් සුදුසු වන්නේ,
1. ගැඩවිලි පොහොර මිශ්‍රණයයි.
2. ඒගාර් මාධ්‍යයයි.
3. ඇල්බට් ද්‍රාවණයයි.
4. බෝඩෝ මිශ්‍රණයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පූර්ව ස්වරලෝප සන්ධියට උදාහරණයක් වන්නේ කුමක් ද?
1. සුරත
2. නියංසාය
3. මලසුන
4. නිරවුල්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: පත්තිනි දේවිය අරමුණු කරගෙන පවත්වනු ලබන ප්‍රධාන ශාන්තිකර්මය කුමක්ද?
1. ගම්මඩුව
2. බලි ශාන්තිකර්මය
3. කොහොඹා කංකාරිය
4. සන්නි යකුම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය,
1. 30 Hg cm වේ.
2. 86 Hg cm වේ.
3. 76 Hg cm වේ.
4. 60 Hg cm වේ.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2019.10.31 දිනට බැංකු ප්රකාශනයේ දැක්වෙන ශේෂය වන්නේ,
1. රු. 13 000 කි.
2. රු. 17 500 කි.
3. රු. 22 000 කි.
4. රු. 20 500 කි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
රාජ්‍යයේ කැමැත්ත හා මහජන අපේක්ෂාවන් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන නියෝජිතයා වන්නේ,
1. ආණ්ඩුවයි.
2. ව්‍යවස්ථාදායකයයි.
3. විධායකයයි.
4. අධිකරණයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේගේ වර්ණනාවට භාජනය වූ උදේන, ගෝතමක, සත්තම්බක, සාරන්දද ආදී රමණිය චෛත්යං ස්ථාන පිහිටියේ,
1. රජගහ නුවරයි.
2. විශාලා මහනුවරයි.
3. උදේනි නුවරයි.
4. කිඹුල්වත් නුවරයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: වරලත් හිමියෙකු තම වෙළඳ නාමය භාවිතයට වරලත් ලාභියාට අවසර ලබාදිම වෙනුවෙන් අයකරන ගාස්තුව හැඳින්වෙන්නේ,
1. ලාභාංශය ලෙස ය
2. ණය පොළිය ලෙස ය
3. පුරස්කාරය ලෙස ය
4. කීර්තිනාමය ලෙස ය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
කිරිපිටි වෙළෙදපොළට ඉදිරිපත් කිරීමේදී 2kg, 400g, 250g, 100g, 50g ආදී වශයෙන් පැකට් කර ඉදිරිපත් කිරීම,
1. නිෂ්පාදිත ප්‍රභේදනයයි.
2. විවිධාංගීකරණයයි.
3. නිෂ්පාදිත වර්ගීකරණයයි.
4. නිෂ්පාදිත බර තැබීමයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
චක්කවත්තී සීහනාද සූත්‍රයේ පටිච්ච සමුප්පාද විස්තරයට අනුව සමාජයේ සොරකම් වැඩිවන්නේ,
1. විසම ලෝභය නිසා ය.
2. අවි ආයුධ බහුල නිසා ය.
3. දිළිඳුකම වැඩි වීම නිසා ය.
4. ප්‍රාණඝාතය නිසා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දේවානම්පියතිස්ස රජු ඉදි කළ මහා විහාරය අංග සම්පූර්ණ බෞද්ධ මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය කරන ලද්දේ,
1. වළගම්බා රජතුමා විසිනි.
2. මහසෙන් රජතුමා විසිනි.
3. වසභ රජතුමා විසිනි.
4. දුටුගැමුණු රජතුමා විසිනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ස්වවන්ධ්‍යතාව ද්ක්වන ුෂ්්පන යට ිදද්ුනනක් වන්ගන් ුමමක්ද්?
1. වැල් ගද්ාඩම්
2. ෙස්ලබු
3. ට්රයිඩඩැක්ස්
4. පින්න
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පුද්ගල චරිත සංවර්ධනයට පාදක වන්නේ සීලයයි. එම සීලය අංගසම්පූර්ණ වීම සඳහා ක්‍රියාවට නැංවිය යුතු අංග දෙක වන්නේ,
1. විරමණය හා සමාදානයයි.
2. සමාදානය හා චාරිත්‍රයයි.
3. විරමණය හා වාරිත්රයයි.
4. විරමණය හා විරිත්ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: කෙනෙකු දේවත්වයට උසස් කරවන ගුණධර්ම දේවධර්ම වේ. එම දේවධර්ම නම්,
1. කුසල් හා අකුසල් ය.
2. පිං සහ පව් ය.
3. ලැජ්ජාව සහ භයයි.
4. කර්මය සහ පුනර්භවයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම කිරීමෙන් පසු එකී කාර්යයේ සාර්ථක අසාර්ථක බව පිළිබඳ ඇගයීමක් කිරීම අවශ්‍ය වේ. එම ඇගයීම තුළින් අපේක්ෂා නොකරන කරුණක් වනුයේ,
1. සීමිත සම්පත් උපරීම ප්‍රයෝජනයට ගැනීම.
2. අවදානම වැඩිකර ගැනීම.
3. ශක්තීන් හා දුර්වලතා හඳුනාගැනීම.
4. නිවැරදි තීරණ ගැනීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: දශමය සංඛ යා ක් රමතේ එක් සංඛ යාංකයක් නිරූපණය කිරීම සඳ ා තක්තික දශමය (BCD) බිටු (bits) ෙරක් භාවිො කරයි. 10 යන දශමය සංඛ යාව සඳ ා නිවැරදි තක්තික දශමය ආකාරය වන්තන් ප ෙ සඳ න් දෑ අත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: පහත සඳහන් භාණ්ඩවලින් ආර්ථික නොවන භාණ්ඩ ඇතුළත් පිළිතුර තෝරන්න.
1. හිරුඑළිය, බෝතල් කළ පානීය ජලය, වාතය
2. හිරුඑළිය, වාතය, ජලය
3. හිරුඑළිය. ජලවිදුලිය. ගංගා වැලි
4. සූර්ය බලය, ජලවිදුලිය. ඔක්ස... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: පරිසර හිතකාමී ගෙවත්තක කෘමි පළිබෝධ විකර්ශකයක් ලෙස වැවිය හැකි ශාකයකි.
1. ග්ලිරිසීඩියා.
2. අඩනහිරියා.
3. එරබදු.
4. දාස්පෙතියා.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මුලින් දී ඇති පදයේ විරුද්ධ අර්ථයක් නොදෙන පදය යෙදී ඇති වරණය තෝරන්න.
1. උත්තීර්ණ - සංකීර්ණ
2. ආනිසංශ - ආදීනව
3. නිරාවරණය - ආවරණය
4. සංශය - නිශ්චය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය දැක උන්වහන්සේ අනුගමනය කිරීමට යොමු වූ භික්ෂුව කවුද?
1. ධර්මාරාම හිමි
2. ආනන්ද හිමි
3. අනුරුද්ධ හිමි
4. වක්කලී හිමි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මෙරට මුල් ඓතිහාසික යුගයේ මූලික ජනාවාස පැතිරෙන්නේ ගංගා නිම්නවල නොව ඊට පිටතින් පිහිටි ප්‍රදේශවල වීමට බලපෑ ප්‍රධාන ම හේතුව ලෙස සැලකෙන්නේ පහත කුමන පිළිතුර ද?
1. ස්වාභාවික සම්පත් බහුල ප්‍රදේශ කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම
2. ඔවුන්ගේ ජල අවශ්‍යතා ඇ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
“සම්මාන්තර ඇතුම” යන්නෙහි නිවැරදි අර්ථය සහිත වර්ණය වන්නේ,
1. අතන අහම පිළිබඳ දැනුම
2. කාලය පිළිබඳ තොරතුරු
3. සමාන යන්න පිළිබඳ දැනුම
4. සහෝදර බැඳීම පිළිබඳව
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
විසි වතාවක් ශ්‍රී ලංකාවෙන් චීනයට රාජ්‍ය තාන්ත්‍රික ¥ත ගමන් සිදුවූයේ,
1. කණිට්ඨතිස්ස රජතුමාගේ කාලයේ දී ය.
2. ඉළනාග රජතුමාගේ කාලයේ දී ය.
3. දෙවන අග්ගබෝධි රජුගේ කාලයේ දී ය.
4. හයවැනි අග්ගබෝධි රජුගේ කාලයේ දී ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: 25 kg ක සකතුධඹක් හිත ඵළයරඹක් ි යසතරඹක තඵහ ආත. කඹ 350 N ක ඵරඹක් පඹී ප්ී ආි න ත්යණඹ
1. 350/ 25 ms-2 කි.
2. 25/ 350 ms-2 කි.
3. 25 x 350/ 1000 ms-2 කි.
4. 350 x 25 ms-2 කි
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ඇනිමාලියා රාජධානියට අයත් සත්ත්ව කාණ්ඩ කිහිපයක ලක්ෂණ පහත දක්වා ඇත. A. - හෘදය කුටීර 4 කි. සම්පූර්ණ ද්විත්ව සංසරණයක් පෙන්වයි. B - ත්‍රි ප්රස්තරීකය, සිලෝමයක් ඇත. ජලවාහිණී පද්ධතියක් ඇත. C - ශ්ලේෂ්මලයෙන් තෙත් වූ දේහාවරණයක් ඇත. දේහය ඛණ්ඩවලට බෙදී නැත. D - ත්‍රී ප්රස්තරිකය, සීලෝමිකය, ඇතැම් විශේෂ පියාපත් දරයි. ඉහත A, B, C හා D සත්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත වාක්‍ය අතරින් රූපකයක් යෙදී නොමැති පේළිය තෝරන්න.
1. එබූ එබූ පයින් මහ පොළොව පළාපියන්නා සෙ දිවෙන ඇත් රජය.
2. ඇගෙ වත කමල දුටු මට ප්රබෝධයක් ඇති විණ.
3. එතෙපුල් නමැති අමාහැල්ලෙන් කෝ ගිනි කඳ නිවී ගිය
4. බුදුන් කෙරෙහි අවිනෂ්ටව කළා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයෙකු පිළිබඳ වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ,
1. සෑම විටම දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරමින් පරිසරයේ ඇති වන වෙනස්වීම් වලට අනුක්ත නොවෙමින් ව්‍යාපාර කටයුතු මෙහෙයවන පුද්ගලයා ය.
2. තක්සේරුවකින් තොරව ඉහළ අවදානමක් දරමින් ඉහළ ප්‍රතිලාභයක් ලැබ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: වාචික සන්නිවේදන නිපුණතා සංවර්ධනය කර ගැනීම සඳහා හේතු වේ.
1. ලේඛන පරිශීලය අවම කිරීම
2. වෙනත් අයගේ කතා අනුකරණය නොකිරීම
3. නිරන්තරයෙන් රූපවාහිනී වැඩසටහන් නැරඹීම
4. වාග්මාලාව පුළුල් කරගැනීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ගුණාත්මක තොරතුරක ලක්ෂණයක් නොවන පිළිතුර ඇතුලත් කාණ්ඩය වන්නේ
1. අදාළ බව, අංග සම්පූර්ණ බව, නිවැරදිබව
2. කාලීන බව, අදාළ බව, නිවැරදි බව
3. පිරිවැය අවම වීම, නිවැරදි බව, අංග සම්පූර්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තමා උපමා කොට අනුන් ගැන සිතන්නට බුදු දහම නිරන්තරයෙන් උපදෙස් දෙයි. එම හැසිරීම හැඳින්වෙන්නේ,
1. සාරධර්ම ලෙස ය.
2. උට්ඨාන වීර්යය යනුවෙනි.
3. අත්තූපනායික ධර්ම පරියාය ලෙස ය.
4. හිරි ඔත්තප්ප හෙවත් දේව ධර්මය ලෙස ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ළමා ආරක්ෂාව සේබන්ධයයන් උ යදස් ලබා ගැනීම සඳහා පිහිටුවා ඇති දූරකථන අංකය වන්යන්,
1. 1990
2. 1919
3. 1929
4. 1918
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාර යන්න පැහැදිලි කිරීම සඳහා වඩාත් සුදුසු ප්‍රකාශය වනුයේ,
1. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා කෙරෙන ඕනෑම කටයුත්තකි.
2. ආර්ථික සම්පත් ක්‍රියාත්මක වන අවස්ථාවකි.
3. ආයෝජකයින්ගේ ආ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . පේශියකට හෝ පේශි කාණ්ඩයකට වෙහෙසකින් තොරව වැඩි කාලයක් ක්‍රියාකාරකමක නිරතවීමට ඇති හැකියාව,
1. පේශිමය දැරීමේ හැකියාවයි.
2. හෘදය ආශ්රිත දැරීමේ හැකියාවයි.
3. ශාරීරික සංයුතියයි.
4. පේශිමය ශක්තියයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.