prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද හිමියන්ට රෝග වැළදීමට හේතුන් අටක් දේශනා කළහ. එම කරුණු අතරට අයත් නොවන්නේ, 1. ලේ ධාතුව කිපීම 2. පිත් ධාතුව කිපීම 3. කර්ම විපාක අනුව 4. සෘතු විපර්යාස අනුව Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: පහත දැක්වෙන වාක්යය ලේඛන ව්යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? ‘‘වැස්ස වහින අවස්ථාවල අතු මෙන් විහිදෙන විදුලි පුපුරු දැක ගන්නට පුළුවන්.’’ 1. වැසි වසින අවස්ථාවල දී අතු වගේ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පෞද්ගලික අංශය හා පොදු අංශය යනුවෙන් ව්‍යාපාර සංවිධාන වර්ග කරනු ලබන පදනම වනුයේ, 1. හිිමිකාරත්‍වය අනුවය 2. අරමුණු අනුවය 3. පරිමාණය අනුවය 4. නිෂ්පාදනය අනුවය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: වැසිකිළි පරිහරණයේ දී බඳුනේ ජලය ස්වල්පයක් ඉතිරි කිරීම මුල්කොට ගෙන ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේලා දෙපිරිසක් අතර ඇති වූ කළහකාරි හැසිරීමට හේතු වූ විහාරය වන්නේ 1. කෝසලයේ රාජකාරාමය යි. 2. මගධයේ වේ`ඵවනාරාමය යි. 3. කොසැඹෑ නුවර ඝෝෂිතාරාමය යි. 4....
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ත්රිත්ව සහසංයුජ බන්ධන දැකිය හැකි අණුව වන්නේ, 1. N අණුව 2. O අණුව 3. H O අණුව 4. CO අණුව 2 2 2 2 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පූ්ථ඼සක්රිඹා඼ක්සහඹදීසඇතිස඼ාකයසහ ෝයන්න. 1. භභසියපිඹසකිඹ඼ාසනිදාසගත්හ මි. 2. ගායිකා඼සගීසගඹේදීසහප්ර ක්඾කහඹෝසඔ්ල඼ය඿න්සදුන්ව. 3. නංගිසන මින්සියනාසුණසව. 4. ඿න඼ාමිඹාසහ඿ ඼කඹාසර඼ාසහගබිභසපිි ියදුසකය඼යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
20 g උණ්ඩයකට 1.6 kg ms ක ගම්යතාවයක් ලබා දීම සඳහා එයට ලබා දිය යුතු ප්රවේගය දැක්වෙන පිළිතුර කුමක් ද? -1 -1 -1 -1 1. 40 ms 2. 60 ms 3. 80 ms 4. 160 ms පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
඗ ද යනිල්පඊ පවැඩිප඗ ද යන඗ පඳ්තපවීා 1. ඙ොත්පවැටුණුපමිනිත පො඙ නමපඇ්නමපවොේ 2. වඳි්නපගියනපොේවමෝලපඉොත ප඗ඩමපවැටුණමපවොේප 3. ඗බොල්පළිඳ පවැටුණමපවොේප 4. ගි යන පඅහුවුණුපපුවක්පො඙ඩියනපවොේප පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: එකපතේ කාගෙන සිටි මිතුරා තම මවට ආසන්න සිද්ධිය හෙළි කළේ ය. 1. සමීප ඇසුරෙන් 2. සමසේ බෙදා ගනිමින් 3. අරපිරිමැස්මෙන් 4. සංග්‍රහශීලී පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ඒක පුද්ගල ව්යාපාර, හවුල් ව්යාපාර හා සමාගම් යන සංවිධාන වර්ග තුනටම පොදු ගුණාංග ඇතුළත් වනුයේ, 1. අසීමිත වගකීම, අයිතිකරුවන් පාලනය කිරීම, පෞද්ගලික අංශයට අයත්වීම 2. අයිතිකරුවන් පාලනය කිරීම, ලාභ අරමුණු කරගැනීම, රාජ්ය පාලනයෙන් යුක්...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: “හොඳ නරක දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔඛේ දෘසයාට දුන මැනව.” මෙසේ දෙවියන් ් වහන්සේට යාච්ඤා කළේ, 1. සලමොන් රජතුමා ය. 2. පාරාවෝ රජතුමා ය 3. දෟවිත් රජතුමා ය. 4. හෙරෝද් රජතුමා ය. [ Answer...
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: 1638 උඩරට ලන්දේසී ගිවිසුමේ මූලික කරුණු සම්බන්ධයෙන්, 1. A සත්ය වන අතර B අසත්ය වේ. 2. A හා B අසත්යවේ. 3. A හා B සත්ය වේ. 4. A අසත්ය වන අතර B සත්ය වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ස්වර්ණමය නීති යනුවෙන් හඳුන්වන්නේ, 1. රූප රාමුව තුළ ඇතුළත් වස්තූන් නිසි පරිදි සංවිධානය කර ගැනීමයි. 2. රූප රාමුවේ සිරස්හා තිරස් පැතිවල තුනෙන් එක් වන ස්ථාන වලට මිනිස්ඇස වැඩියෙන් යොමු වීමයි. 3. ජ්යාමිතික හැඩතල හා විවිධ රටා අනුව රූප රාමුව ස්ථානගත කිරීමයි. 4. ඡායාරූප ශිල්පියා විසින් මෙහෙය වන දර්ශනරූපගත කර ගැනීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: දර්ශීය ගහන වර්ධන චක්රයක ඉසිලීමේ ධාරිතාව මැනිය හැකි අවධිය, 1. ගහනය සෙමින් වර්ධනය වන අවධිය 2. ගහනය ස්ථායිවන අවධිය 3. ගහන වර්ධනය සීඝ්ර වන අවධිය 4. ගහන වර්ධන වේගය අඩුවන අවධිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: නිර්මාණාත්මක ව්‍යවසායයක අදහසක් සඳහා නීතිමය ආවරණය සලසා ගත හැකි වන්නේ, 1. එස්. එල්. එස් (SLS) ප්‍රමිති සමතිකය මඟිනි. 2. පේටන්ට් (ස්වාධිකාර) බලපත්‍රය මඟිනි. 3. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය මඟිනි. 4. තත්ත්ව සහතිකය මඟිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘ක්රෝධ කරන්නා ක්රෝධ නොකිරීමෙන් ජය ගත යුතු ය. අයහපත කරන්නා යහපත කිරීමෙන් ජය ගත යුතු ය.’ යන අර්ථය ලබා දෙන ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ, 1. සුකරානි අසාධූනී - අත්තනෝ අහිතානි ච යන්නයි. 2. අක්කොච්ඡි මං අවධි මං - අජිනි මං අහාසි මේ යන්නයි. 3. අචර...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: “එක් මධයම බල ආයතනයක් මණක් නීති ැනීම පිළිබඳව උත්තරීතර බලය ඉසිලීම ඒකීය ආණ්ඩුක්‍රමයක මූලික ම ලක්ෂණය යේ.” යමයස් ය න්වා දුන් යේශ් ාලන විදයාඥයා වන්යන්, 1. යජ්‍ාහාන් ගැල්ටුන් 2. ඒ. ී. ඩයිසි 3. හැරල්් යේ ලැස්කි 4. යජ්‍ෝන් ඔස්ින් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: ශ්රී ලංකාවේ වන්නම් කීයක් තිබේද? 1. 21 2. 16 3. 12 4. 18 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පංචස්කන්ධය යනු, 1. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඥාන ය. 2. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ය. 3. චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය ය. 4. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: "කැති අඩ" නමින් හැදින්වූ බද්ද අය කරන ලද්දේ මින් කවරකින් ද? 1. වැව්වලිනි 2. ගෙවතුවලිනි 3. හේන්වලිනි 4. කුඹුරුවලිනි Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ගැටුමක් හෝ මතභේදයක් විසඳීම සඳහා යොමු කරවන මැදිහත් වීමක් මේ නමින් හඳුන්වයි. පිළිතුර . තෝරන්න. 1. විනිසීම. 2. සමථකරණය. 3. බේරුම් කිරීම. 4. සහ සම්මන්ත්‍රණය හා කේවල් කිරීම. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස ක්රිස්තුස් වහන්සේ කුරුසිපත් කළ අවස්ථාවේ සත්යයට සාක්ෂි දැරුවේ, 1. දකුණු පස සිටි සොරා ය. 2. කිරේනියේ සීමොන් ය. 3. අරිමාතියේ ජෝසෙප් ය. 4. නිකොදේමුස් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
සීමා සහිත සමාගම් වල පමණක් දැකිය හැකි වාසි පමණක් අයත් පිළිතුර වන්නේ, 1. වගකීම සිමිතවීම හා අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම 2. නෛතික පුද්ගලභාවයක් පැවතීම හා අසීමිත වගකීමක් පැවතීම. 3. ලියාපදිංචිය අනිවාර්ය නොවීම හා වැඩි ප්‍රාග්ධනයක් රැස්කර ගත හැකි වීම. 4. නෛතික පුද්ගලභාවයක් පැවතීම හා වැඩි ප්‍රාග්ධනයක් රැස්කර ගත හැකි වීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුද්ධත්වයෙන් පසු බෝමැඩ මුල සති හතක් ගතකළ බුදුන් වහන්සේට සත් සතිය අවසානයේ දානය පිළිගැන්වූයේ, 1. සුජාතා සිටු දියණියයි. 2. සොත්තිය බමුණායි. 3. උපක ආජීවකයායි. 4. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ය. Ans...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මීට අවුරුදු 38 000කට ඉහත කාලයක දී ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ වාසස්ථානයක් ව පැවති කළුතර දිස්ත්‍රික්කයට අයත් ගල්ලෙන වන්නේ, 1. බටදොඹලෙන 2. කිතුල්ගල බෙලිලෙන 3. අලිගලලෙන 4. පාහියන්ගලලෙන පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ‍රහේ ඓතිවහසික ුතගඹට අඹත් ‍රජ්‍හ඼ ජී඼ත් ව෕ ඳරි඿ය කරහඳඹන් ීතයණඹ ිරීමමම් ී ඿ළරිරල්රට ගනු රළඵ ඇති ‍රධහන ඿හධකඹ කුභක් ද? 1. දඩඹමභන් ආවහය රඵහගත වළිර වීභ. 2. ඿ස඼හබහවික ඼ෘක්඾රතහ කරහඳ. 3. ඿ස඼හබහවික ඿ම්ඳත්඼...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහත සඳහන්ත ප්රකා න අතරින්ත සතය වන්තවන්ත, 1. 1KB=8bytes 2. 1MB=8KB 3. 1KB=1024 bytes 4. 1MB=1024 Bytes පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ඉහත ගෙද අත කම ෙවනස්මට බලපාන ගෙද වෙ; 1. A,B හා C 2. B,C හා D 3. A,B,C හා D යන යල 3 4. A,C හා D Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: භික්ෂූන් වහන්සේලාගේ ප්රයෝජනය සඳහාත් අලංකාරය හා ස්නානය සඳහාත් ඉදිකර තිබෙන පහත පොකුණු අතරින් පොළොන්නරුවේ දී දැක ගත හැකි පොකුණු ඇතුළත් පිළිතුර කුමක් ද? 1. ඇත්පොකුණ - නෙලුම් පොකුණ 2. ඇත්පොකුණ - කුමාර පොකුණ 3. කුට්ටම් පොකුණ - ඇත් පොකුණ 4. කුමාර පොකු...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: කඵෝගඹක අ඿ස඼නු ක ීමක සිට එඹ ඳරිකබෝජනඹ දක්඼හ ්‍රිඹහ඼ිනකේ පිඹ඼ය අනුපිිතක඼ිනන් දක්඼හ ඇති පිිතතුය කතෝයන්න . A - අ඿ස඼නු ගඵඩහ කිීමභ B - අ඿ස඼නු අකරවි කිීමභ C - අ඿ස඼නු ප්‍ර඼හවනඹ D - අ඿ස඼නු කනළීභ E - අ඿ස඼නු ඿ළකමේභ F - අ඿ස඼නු ඇසිීමභ 1. A, B, ...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: දියවැඩියාව හා වෙනත් රෝග කිහිපයකට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි විශේෂ සෞඛ්‍යාරක්‍ෂිත පාන වර්ගයක් වෙළඳපොළට හඳුන්වා දුන් සුපුන් ඉතා සු`ඵවෙන් ආරම්භ කළ ව්‍යාපාරය වර්තමානයේ සේවකයන් 100 පමණ රැකියාවේ යෙදෙන, ලෝකයේ රටවල් බොහොමයකට තම නිපැයුම් අප...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කෝට්ටේ වැසියන් හා පෘතුගීසීන් අතර වර්ෂ 1562 දී සටනක් සිදුවූයේ, 1. දන්තුරේ ය. 2. මුල්ලේරියාවේදී ය. 3. ගන්නෝරුවේ ය. 4. රන්දෙනිවෙල ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: එක් එක් වචනයෙහි තුන් වැනි අකුරේ දීර්ඝ ඉස්පිල්ල, ගැටපිල්ල, දීර්ඝ පාපිල්ල, දීර්ඝ ඇදය දීර්ඝ ඉස්පිල්ල, ගැටපිල්ල, දීර්ඝ පාපිල්ල, දීර්ඝ ඇදය දීර්ඝ ඉස්පිල්ල, ගැටපිල්ල, දීර්ඝ පාපිල්ල, දීර්ඝ ඇදය දීර්ඝ ඉස්පිල්ල, ගැටපිල්ල, දීර්ඝ පාපිල්ල, දී...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: එළිදරවී සාහිත්‍යයේ මරණය සංකේතචත් කරන වර්ණ සංකේතය වනුයේ, 1. කළු 2. සුදු 3. සුදුමැලි 4. රතු Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පළාත් සභාවක පළාත් ආණ්ඩුකරු පත්කරනු ලබන්නේ, 1. මහඇමති විසිනි. 2. ජනතාව විසිනි. 3. ජනාධිපති විසිනි. 4. අමාත්‍ය මණ්ඩලය විසිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: "ස්වාමීනී අපි පස්කම් සුව අනුභව කරමින් අඹු දරුවන් නිසා වන කරදර සහිත ව ගිහි ගෙදර වාසය කරමු; කසී රට සුවඳ සඳුන් පරිභෝග කරමු; ........ ’’ මෙලෙස ප්‍රකාශ කළේ, 1. සුභ මානවකයා ය. 2. දීඝජාණූ කෝලිය පුත්...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පරපණ නැසීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය යන අකුසල් තුනෙන් වැළකී සිටීම. 1. සම්මා ආජිවයයි. 2. සම්මා දිට්ඨියයි. 3. සම්මා වායාමයයි. 4. සම්මා කම්මන්තයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: අභතර වාපාර පසරය ළ යාමක වන ධාන සාධක වෙ, 1. අකෙව, කළමනාකෙව, ෙසවකෙය,සප 2. අකෙව, කළමනාකෙව, ෙසවකෙය, ගෙදකෙව 3. අකෙව, කළමනාකෙව, සැපකෙව, ආෙයජකෙය 4. ආෙයජකෙය, කළමනාකෙව, ෙසවකෙය, තරඟකෙව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි නාට්‍ය ප්‍රචාරය වූයේ කුමන මාධ්‍ය ආයතනය හරහාද? 1. සිරස FM 2. ස්වාධීන රූපවාහිනිය 3. රූපවාහිනී සංස්ථාව 4. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධතාවයක් නොදක්වන යුගලය කුමක් ද? 1. C 2. A 3. D 4. B පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පෘථිවි ජලගෝලයේ ගොඩබිම ඇති මිරිදිය ජලයෙන් 20% ක් ........................................... ලෙස පවති. 1. මතුපිට ජලය 2. භූගත ජලය 3. විල් ජලය (.........) 4. අයිස් තට්ටු හා ග්ලැෂියර් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකයෙකු නව්යතා සම්පාදන කාර්යයේ නිරත වන විට, 1. ණය ලබා ගැනීමකට යොමු වේ. 2. ලාභ උපරිම කරගැනීමකට යොමු වේ. 3. තරඟයකට මුහුණ දේ. 4. අවධානමකට මුහුණ දේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ගැටුමට ලක්වි ඇති පුද්ගල පාර්ශවයන්ගේ අදහස්ද සැලකිල්ලට ගනිමින් ගැටුම් නිරාකරණය කිරීම හඳුන්වනු ලබන්නේ, 1. සංවේදි ගැටුම් නිරාකරණ ක්රමයයි. 2. ප්රජාතන්ත්රවාදි ආකාරයෙන් ගැටුම් නිරාකරණය කිරීමේ ක...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ව්‍යවසායකයකු තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංගයකි, 1. පරිසර සංවේදී බව 2. සුභවාදී බව 3. දක්‍ෂතා සහිත බව 4. අවදානම් දැරීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ිරසර සංවර්ලධ්නශේ දී වැදගත් වන මූික ම කරුණු ඇතුළත් නිවැරදි පිළිතුර වන්ත්ශන්ත්, 1. පරිසරය ආරක්ෂා කර ගැනීම, සමාජ සාධ්ාරණත්වය ඉටු කර ගැනීම 2. පරිසරය ආරක්ෂා කර ගැනීම, අනාගත පරපුශර්ල අව යතා ඉටු කර ගැනීම 3. යහපත් ආකල්ප සංවර්ලධ්නය, සමාජ සුරක්ෂිතතාව පවත්වා ගැනීම 4. සේවාභාවික සේපත් සංරක්ෂණය, නිමැවුමට ශයාදා ගන්ත්නා තාක්ෂණය පිළිතු...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: කාතාවට වාපාර කරෙගන යාෙ ධ බාධා පව. ඇතැ ට එම බාධා ඔ වවසායකව කායෙය ඉවමට ෙහ ඇත. කාතා වවසායකවයට පවන බාධාව. 1. කාතා වවසායකව වධන වැඩසටහ මාණව ම. 2. කාතාව ළ ස්වභාවෙය ම පවන මැ සත බව. 3. සදාෙය...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: රුවන්වැලිසෑය ඉදිකරන ලද රජතුමා වන්නේ, 1. දුටුගැමුණු රජතුමා ය. 2. ධාතුසේන රජතුමා ය. 3. වළගම්බා රජතුමා ය. 4. දේවානම්පියතිස්ස රජතුමා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: සීරුපවන් සිටීපේ ඉරියේවට්‍ වඩො, ෙහසුපවන් සිටීපේ ඉරියේපේ දී සෙබරතොව ආරක්ෂො වන බව ඔබ ෙන්නො කරුණකි. එපස් වීෙට්‍ පහ්තු විය හැක්පක්, 1. ගුරුත්ව පක්න්රය ආධොරක ෙතුළට්‍ ෙහළින් පිහිටීෙ ය. 2. ගුරුත්ව පක්න්රයත් පෙොළවත් අතර ඇති උස ප්‍රෙොණ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ශ්රී ලංකාව ලෝක ශූරයන් වූයේ කුමන ක්රීඩාවෙන් ද? 1. ක්රිකට් 2. එල්ලේ 3. වොලිබෝල් 4. නෙට්බෝල් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: වාතය ඉවත්කළ වීදුරු කුටියක් තුළ උෂ්ණත්වමානයක් තබා ඇති අතර ඒ අසල තබා ඇති සූත්‍රිකා බල්බයක් දල්වයි. මෙහිදී නිරීක්‍ෂණය හා ඊට හේතුව නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක්ද? නිරීක්‍ෂණය හේතුව තාප පරිවාරක තන්තු...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ආතමය අ඿්ටාාංගික මාතමගය අයත් ලතුපතු, 1. දුක්ඛ ආතමය වේයයට ය 2. දුක්ඛ වමුාය ආතමය වේයයට ය 3. දුක්ඛ නිපරෝධ් ආතමය වේයයට ය 4. දුක්ඛ නිපරෝධ් ගාමිණී පඨිපාා ආතමය වේයයට ය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: විශිෂ්ට ලී කැටයම් කලාවක් සඳහා ප්රසිද්ධියක් උසුලන මහනුවර යුගයට අයත් දේවාලය කුමක්ද? 1. ලංකාතිලක විහාරය 2. ගඩලාදෙණිය විහාරය 3. ඇම්බැක්කේ දේවාලය 4. මුතියංගණ රජමහා විහාරය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: පුද්ගල පංචේන්ද්‍රිය මගින් ලැබෙන විවිධ සන්දේශ ග්‍රහණය කර ගෙන එය තේරුම් ගැනීමේ ක්‍රියාවලිය, 1. සංජානනය යි. 2. සංවේදනය යි. 3. සන්නිවේදනය යි. 4. සහවේදනය යි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: මුවහලිම්ලරණයකු තම ආධයළත්මික දියුණුල ව඲ශළ අනුගමනය කෂ යුතු ලන්ණන්, 1. ණ඼ෞි.ක අධයළඳනය ශෆද෇රීණමන් ය. 2. ණමණ඼ොල ජීවිතය අත්ශෆර ඳරණ඼ොල ජීවිතය ණලනුණලන් කටයුතු ි.රීම ය. 3. අල්කුර්ආන් ශළ අවහසුන්නළහි මඟ ණඳන්වීම අනුල කටයුතු ි.රීම ය. 4. ඳරණ඼ොල ජීවිතය ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: බහු සංස්කෘතික ජන සමාජයක යහ පැවැත්ම සඳහා 1. ගැටුම් අවම කළ යුතුය 2. සාමූහිකත්වය වර්ධනය කළ යුතුය. 3. ගැටුමට තුඩු දෙන සාධක තාවකාලිකව අත්හිටුවිය යුතුය. 4. සාර්ව ආගමික වැඩ සටහන් ක්රියාත්මක කළ යුතුය• පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: පුද්ගලයින් තම ආදායමින් පරිභෝජනය සඳහා වැය නොකරන ප්රමාණය, 1. ඉතුරුම් ලෙස හැඳින්වේ. 2. ආයෝජන ලෙස හැඳින්වේ. 3. පිරිවැටුම් ලෙස හැඳින්වේ. 4. අතිරික්තය ලෙස හැඳින්වේ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පොල්පිතිගම සණස අයත් වන ව්යාපාර සංගවිධාන වර්ගය වන්නේ, 1. සමුපකාරයකි. 2. සමාගම් ය. 3. රාජ්ය දෙපාර්තමේන්තුවකි. 4. රාජ්ය සංස්ථාවකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: තක්සලා මහා විද්‍යාලය මගින් සපුරාලන අවශ්‍යතා වන්නේ, 1. ආහාර 2. අධ්‍යාපනය 3. සෞඛ්‍ය 4. ආරක්‍ෂාව Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්රයන්ගේ නාට්යයක් නොවන්නේ 1. කදා වළලු 2. රත්තරන් 3. නරිබෑණා 4. මනමේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා විසින් නිර්මාණය කරන ලද නාට්‍ය යුගලය වන්නේ, 1. මනමේ, නරිබෑණා 2. එළොව ගිහින් මෙලොව ආව, රත්තරං 3. කැලණි පාලම, කුවේණි 4. හුණුවටයේ කථාව, සිංහබාහු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: දශමය සංඛ යා ක් රමතේ එක් සංඛ යාංකයක් නිරූපණය කිරීම සඳ ා තක්තික දශමය (BCD) බිටු (bits) ෙරක් භාවිො කරයි. 10 යන දශමය සංඛ යාව සඳ ා නිවැරදි තක්තික දශමය ආකාරය වන්තන් ප ෙ සඳ න් දෑ අතුතරන් කුමක් ද? 1. 10000 2. 1010 3. 1110 4. 000100...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: උඩරංචාමඩමේ පැරණි නිවාසයෙන් සොයාගත් පින්තාරු කළ මැටි බඳුනෙන් බැසගත හැකි නිගමනයක් නම්, 1. සත්ත්ව රූප නිර්මාණයට වැඩි දක්ෂතාවයක් පැවැති බවයි. 2. සකපෝරුව භාවිතය ගැන එකල අවබෝධයක් නොතිබූ බවයි. 3. වෙනත් ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්‍ය හා රංග කලාව Question: 'මධුර ජවනිකා' නාට්‍යයේ නිර්මාතෘවරයා කවුරුන්ද? 1. ජයලත් මනෝරත්න 2. දයානන්ද ගුණවර්ධන 3. ආර්. ආර්. සමරකෝන් 4. ලූෂන් බුලත්සිංහල Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: අජ්නබි යන්ණනන් අදශවහ කරන්ණන්, 1. මනමළලිය ණලනුණලන් ණඳනී සිටිය ශෆි. අය. 2. විලළශ වීමට අනුමත ණනොමෆති අය. 3. ශජ් නෆමදුම ව඲ශළ ඉශහරළම් ණනොඳෆ඼ඳු අය 4. විලළශ වීමට අනුමත අය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: වොලිබෝල් ක්‍රීඩාවේ සෑම තරග වාරයක්ම ආරම්භ කරන්නා හඳුන්වන්නේ, 1. ලිබරෝ 2. ප්‍රහාරකයා 3. පිරිනමන්නා 4. ලබාගන්නා Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
‘‘මේ අසේව වැදහොත් වඳුරා මරා මස් කොට අනුභව කිරීමෙන් ශරීරයත් පෘෂ්ටි කොට ගෙන’’ මෙහි ‘අසේව’ යන්නෙහි අර්ථය වන්නේ, 1. වෙහෙසව 2. කුසගින්නේ 3. විවේකීව 4. නින්දේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: සමාජයේ විවිධ කාර්යයන් සඳහා විවිධ ආකාරයට ප්‍රසිද්ධ වී සිටින පුද්ගලයෝ බොහෝ වෙති. ඒ අනුව නිදහස් අධ්‍යාපනයේ පියා වශයෙන් සලකන සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා කුමන ව්‍යවසායකයකු වශයෙන් හැඳින්විය හැකිද? 1. අධ්‍යාපන ඇමතිවරයා ලෙස 2. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
විදය෈ෙ෈රප න නිඳදවන ඔක්සිජනන් ව෈ව ව ්ක්ස්ස෇ යරෙනු යඵන්පන් 1. ව෈තප උඩුකුරු විස෇ථ෈ඳනප නි. 2. ජනයප උඩුකුරු විස෇ථ෈ඳනප නි. 3. ව෈තප ටිකුරු විස෇ථ෈ඳනප නි. 4. ජනයප ටිකුරු විස෇ථ෈ඳනප නි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: රාජ්‍යයක පරමාධිපත්‍ය බලය පවතින්නේ, 1. මහජනතාව වෙතය. 2. විධායකය වෙතය. 3. ව්‍යවස්ථාදායකය වෙතය. 4. අධිකරණ වෙතය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයා නිරතුරුව ම විශ්වාස කරන්නේ, 1. දෛවය පිළිබඳව ය. 2. ස්වාධීනත්වය පිළිබඳව ය. 3. තමා පිළිබඳව ය. 4. තම කැපවීම පිළිබඳව ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
වසභ රජුට පසුව වංකනාසිකතිස්ස රජුට රාජ්‍ය උරුමය හිමි වූයේ, 1. මව් උරුමයෙනි. 2. පිය උරුමයෙනි. 3. රාජ්‍ය පැහැර ගැනීමෙනි. 4. නායක්කර් සම්ප්‍රදායෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මංගල සූත්‍රයේ "අනවජ්ජානි කම්මානි" යන්නෙන් අවධාරණය වන්නේ, 1. නිවැරදි රැකියා ය. 2. අකුසල කර්මය. 3. කුසල කර්ම ය. 4. පහත් රැකියා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: කර්භය පිළිඵ඲ ඉගැන්වීේ අන෕ල ගරු කෂ ුතත්තාට ගරු කරන, පිදිය ුතත්තන් තකදන භානවයන් වතොර වු තැනැත්තා, 1. වඳොවශොවත්ල උඳදි යි. 2. ලර්වලත්ල උඳදි යි. 3. භවශේ඾ාකයල උඳදි යි. 4. උවව් යැයි වේභත කු඼ල඼ උඳදි ...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: දළනට ශ්‍රී රංකහර. කුකුශ්න ඇති කිරීභ ඿඲වහ ඵහුර ඼ලරඹ්න රඹොදහ ගනු රඵන ක්‍රභඹ කුභක් ද 1. තට්ටු ක්‍රභඹ 2. කූඩු ක්‍රභඹ 3. ඝන ආ඿සතයණ ක්‍රභඹ 4. අඩ සියු ක්‍රභඹ (තු්න඼ළනි ිළටු඼ ඵර්නන) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ශා ශා ශාප්‍රතිපරෝධ්‍ය ශා12 ශා ශා අ ශාප්‍රතිපරෝධ්‍කයක් ශාහරහා ශා3 ශාV විභ්‍ ශාඅන්‍රයක් ශාසපන යා ශාඇ‍. ශාප්‍රතිපරෝධ්‍කය ශාතුළින් ශාගෙඅ ශාධ්‍ාරා 1. ශා 2.5 ශාA ශා ශා පේ. 2. 0.25 ශාA ශා ශාපේ. 3. 36 ශාA පේ. 4. ශා 3.6 ශාA ශා ශා ශාපේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: නායක තෙරුන් වහන්සේලා සමීපයේ විසූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සෙල්ලිපිවල හඳුන්වා ඇති නම කුමක් ද? 1. වසවසික • ප්‍රශ්න අංක 23 , 24 සඳහා ශ්‍රී ලංකා සිතියම ඇසුරින් පිළිතුරු සපයන්න. F 2. අන්තේවාසික 3. සදිවිහරිය 4. ථෙර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පලාත් ආණ්ඩුකරු සතු බලතල හා කාර්යයන්ට අයත් වගන්ති කාණ්ඩය වන්නේ, 1. CDE 2. BCD 3. DEF 4. ABC පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ජෝන් ගුටෙන් බ’ර්ග් මුද්රණ යන්ත්රය නිර්මාණය වීමත් සමග ම පොත්පත් .............................. ව්යාප්ත වන්නට විය. 1. ප්රකාශනය. 2. විකාශය. 3. විකාශනය. 4. ප්රචාරණය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
භූමිය, ශ්රමය, ප්රාග්ධනය, ව්යවසාය යන නිෂ්පාදන සාධක සඳහා ගෙවීම් පිළිවෙලින් දැක්වෙනුයේ, 1. පොලී, වැටුප්, බදුකුලී, ලාභ 2. බදුකුලී, වැටුප්, පොලී, ලාභ 3. වැටුප්, පොලී, ලාභ, බදුකුලී 4. ලාභ, වැටුප්, පොලී, බදුකුලී පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ශ්‍රී ඼ංකාවේ වි඾ා඼තභ ඵහුකාර්ය වංලර්ධන වයෝජනා ක්‍රභය ලන්වන්, 1. ගල් ඔය වයෝජනා ක්‍රභය ි. 2. භශලැලි වයෝජනා ක්‍රභය ි. 3. උඩල඼ල වයෝජනා ක්‍රභය ි. 4. මුතුකණ්ඩිය වයෝජනා ක්‍රභය ි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පුද්ගල චරිත සංවර්ධනයට පාදක වන්නේ සීලයයි. එම සීලය සම්පූර්ණ වීම සඳහා ක්රියාවට නැංවිය යුතු අංග දෙක වන්නේ, 1. විරමණය හා විරිතයි. 2. විරමණය හා සමාදානය යි. 3. සමාදානය හා චාරිත්රය යි. 4. විරමණය හා චාරිත්රය යි. බුද්ධ ධර්මය - 10 ශ්රේණිය 1 පිටුව පිළි...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මලය රටට අයත් ප්‍රදේශ පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න. 1. කුරුණෑගල - කෝට්ටේ 2. පඩුවස්නුවර - දඹදෙණිය 3. සීතාවක - රයිගම 4. මහනුවර - ගම්පොළ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: තම රජයේ ................................... වූයේ සංවර්ධන ඉලක්කය ජය ගැනීමය. 1. පරීක්ෂාව 2. උපේක්ෂව 3. අපේක්ෂාව 4. ආරක්ෂාව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ඉන්දු ඕස්ට්රේලියා භූ තැටිය තුල පිහිටි රටවල් දෙකක් වන්නේ, 1. වියට්නාමය, තායිවානය වේ. (.........) 2. ජපානය, පිලිපීනය වේ. 3. ශ්රී ලංකාව, මාලදිවයින වේ. 4. මාලදිවයින, මැඩගස්කරය වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ඒකීය ආණ්ඩුක්රමයක් පවතින රාජ්යයක් වන්නේ මින් කුමක් ද? 1. ඕස්ට්රේලියාව 2. ස්විට්සර්ලන්තය 3. ශ්රී ලංකාව 4. ඇමරිකා එක්සත් ජනපදය ී පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ALT, CTRL, DEL .............. යනු යතුරු පරිගණකයක යතුරු පුවරුවක ඇති යතුරු කිහිපයක් වේ. ඒවා හඳුන්වන්නේ, 1. සංඛ්යා යතුරු (Numeric keys) 2. අක්ෂර යතුරු (Typing keys) 3. විශේෂ යතු...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: HTML භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණයේ දී වගුවක කෝෂ අතර පරතරය පෙන්වීම සඳහා පහත කවර HTML උපලක්ෂණය (attribute) භාවිත කළ හැකිද? 1. cellpadding 2. colspan 3. rowspan 4. cellspacing පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
එක්තරා පුවත්පතක් පොදු අතිරේකයට අමතර ව ඒ ඒ ප්‍රදේශවලට අදාළ පුවත් පමණක් ඇතුළත් කලාපීය අතිරේක ද එක් කරමින් වෙන් වෙන් වශයෙන් මුද්‍රණය කර බෙදා හරියි. එසේ සිදු කිරීමේ ප්‍රවෘත්තිමය වටිනාකම වන්නේ, 1. මානව ළැදියාව යි. (Human Interest) 2. සමීප බව යි. (Proximity) 3. අදාළ බව යි. (Relevance) 4. කැපීපෙනීම යි. (Prominence) පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
මහාචාර්ය සේනක බිබිලේ ශ්‍රී ලංකාවට ගැළපෙන ඖෂධ .............................................................. සැලසුම් කළේය. 1. ප්‍රතිරූපයක් 2. ප්‍රතිපත්තියක් 3. ප්‍රතිපක්‍ෂයක් 4. ප්‍රති නිර්මාණයක් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ස්කන්ධය m වූ වස්තුවක ප්‍රවේගය දෙගුණයක් වූ විට එහි චාලක ශක්තිය, 1. හතර ගුණයක් වේ. 2. දෙගුණයක් වේ. 3. තුන්ගුණයක් වේ. 4. වෙනස් වේ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: මෙම සිද්ධියට අදාළ අවශ්යතාවයක් වනුයේ, 1. සෞඛ්යය 2. ආහාර 3. ආරක්ෂාව 4. ඖෂධ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ඒකීය රාජ්‍යයක ලක්‍ෂණ ඇතුළත් පිළිතුරවන්නේ,. 1. AD 2. BC 3. CD 4. AB Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ශුද්ධ වූ ලූක් සුබාරංචියේ 17:20-25 ට අනුව දේව රාජ්‍යය, 1. දිළින්දන් අතරෙහි ඇත. 2. කොන් වූ අය අතරෙහි ඇත. 3. අප අතරෙහි ඇත. 4. පොහොසතුන් අතරෙහි ඇත. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයේ ජංගම වගකීම්වල වටිනාකම වනුයේ, 1. රු. 35000 2. රු. 230000 3. රු. 30000 4. රු. 95000 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
විද්‍යුත් තැපැල් ලිපිනයක මුලට යොදන නම කොටස් දෙකකට වෙන්කර ගත යුතු නම් ඒ සඳහා භාවිතා කළ හැකි ඈඳීමේ පලකුණ කු කුද? 1. . backward slash (\) ය. 2. . Under Score ( _ ) ය. 3. . Semicolon ( ; ) ය. 4. . Colon ( : ) ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තුන්වන ධර්මදූත චාරිකාවෙන් පසු ශුද්ධ වූ පාවුලුතුමා නැවතී සිටියේ, 1. ගලාතියෙහි ය. 2. ජෙරුසලමෙහි ය 3. අන්තියෝකියෙහි ය. 4. තෙසලෝනිකයෙහි ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ශ්රී ලංකාවේ පරිගණක අධ්යාපනය දියුණු කිරීමෙහිලා කැපවූ, ICTA හා UCSC ආයතන පිහිටුවීමට මූලිකත්වය ගත්තේ පහත දැක්වෙන අයවලුන්ගෙන් කවුරුන්ද? 1. අභය ඉඳුවර මහතා 2. V.K සමරනායක මහතා 3. ර...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
විෙුත් පැතුරුම්පත් මෘදුකාංගදේ ඇති ශ්‍රිත හා ඒ මගින් දකදරන කාර්යයන් පහත ෙක්වා ඇත. A. SUM - සංඛයා සමූහයක එකතුව ෙක්වයි B. AVERAGE - සංඛයා සමූහයක සාමානය ෙක්වයි C. MIN - සංඛයා සමූහයක විශාලම අගය ෙක්වයි කාර්යයන් නිවැරදව ෙක්වා ඇත්දත් A, B, C ප්‍රකාශන වලින් කුමන ඒවාදේ ෙ? 1. A හා B ය 2. A ,B හා C ය 3. B හා C ය 4. A හා C ය පිළිතු...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: රක්තඞහීනතාවට හේතු වන්නේ පහත කුමන විටමින් වර්ගයේ ඌනතාව ද? 1. විටමින් E 2. විටමින් B 3. විටමින් A 4. විටමින් K Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ලඵෝග ඼ගහ඼ ලකලයහි ලද්ලගුණික ඿හධක඼ර ඵරඳෆභ පිළිඵ඲඼ ඇති රකහල කිහිඳඹක් ඳවත උ දළක් ල . A - අර ලඵෝග඼ර ආකන්ධ ඼ර්ධනඹ ඿඲වහ දි඼හ කහරලේ ඼ළඩි උ඾සණත්඼ඹක් ඿ව යහත්‍රී කහරලේ අඩු උ඾සණත්඼ඹක් තිබීභ හිත උකය ල . B - කළයට් වහ බීට්඼ර පු඾සඳ පිපීභ සිදු඼න්ලන් එභ ලහක අඩු උ඾සණත්඼ඹක ඳහත්‍ර ව෕ වි ඹ. C - දඬු කළඵලි මුල් ම ඇද්දවීභ ඳරි඿යලේ ඿හලේක්඾ ආර්ද්...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය