prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ඉහත වැරදි අතරින් ශේෂ පිරික්සුමේ වෙනසට බල නොපාන වැරදි වනුයේ, 1. C හා D ය 2. A හා B ය 3. C හා E ය 4. B හා D ය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
නාඩගම් කලාවේ මුල සිට අග දක්වා කතා පුවත ගෙනහැර දක්වන ප්රධානියා හැඳින්වෙන්නේ කෙසේද? 1. පොතේ ගුරා 2. බහුබූතයා 3. සභාපති 4. අණබෙරකරු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: හරස් දණ්ඩ තරණය කරන අවස්ථාවේ දී උස පැනීමේ ඉසව්වේ ක්‍රීඩකයාගේ ගුරුත්ව කේන්ද්‍රය හරස් දණ්ඩට පහළින් පිහිටන ශිල්පීය ක්‍රමය වන්නේ, 1. බටහිර පිම්ම 2. කතුරු පිම්ම 3. ෆ්ලොප් ක්‍රමය 4. ප...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පාසලේදී හදිසියේ අසනීප වූ සුනිමල් වෛද්ය ප්රතිකාර සඳහා යොමු කිරීමෙන් පසු පහත රෝග ලක්ෂණ ඇති බව දැනගන්නට විය. අධික උණ නොසන්සුන් ගතිය සමමතුපිට රතු ලප ඇතිවීම. මේ අනුව ඔහුට වැළදි ඇතැයි අනුමාන කළ හැක්කේ, 1. මැලේරියාව 2. රක්තහීනතාවය 3. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සිගාලෝවාද සූත්රයේ දී සමස්ත සමාජයම ප්රභේද සයකට බෙදා ඔවුනොවුන් අතර යුතුකම් 61 ක් ඉටුවිය යුතු බව අවධාරණය කොට තිබේ. ඒ අනුව "පුත්තදාරා දිසා පච්ඡා" යනුවෙන් සඳහන් වන්නේ. 1. මව්පියන් නැගෙනහිර දිශාවෙහිලා සැළකීම යි. 2. අඹුදරුවන් බටහිර දිශාවෙහිලා සැළකීම යි. 3. ගුරුවරුන් දකුණු දිශාවෙහිලා සැළකීම යි. 4. යහළුවන් උතුරු දිශාවෙහිලා සැළක...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: අශහලුවහ සුන්නළලල් ජමළ ආ අකීදළ වළරළාං඾ණේ අඩාංගු ණනොලන කරුණ ලන්ණන්, 1. ලලීලරුන් 2. වශළබළලරුන් 3. ලයළජ නබිලරුන් 4. මෆ඼ෆක්ලරුන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: ඇමර්සන්, කොංගෝ ද්රෝණි ප්රදේශ ජන හීන ප්රදේශ බවට පත් වීමට බලපා ඇති හේතුව මින් කුමක් ද? 1. අඩු උෂ්ණත්වයයි. 2. අධික වර්ෂාපතනය යි. 3. රළු භූ විෂමතාවයයි. 4. අධික ශීතල යි. (.........) 03 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ශ්රී ලංකාශේ මානව හිමිකේ ක්රියාත්මක කිරීම හා සේබන්ත්ධ් පහත දැක්ශවන ප්රකා අතුශරන්ත් අසත්ය ප්රකාශය ශතෝරන්ත්න. 1. යේ විධ්ායක ශහෝ පරිපාලන ක්රියාවක් මගින්ත් මූික අයිිවාසිකේ කඩ වීමක දී ශශ්රේෂේඨ...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: මැතිවරණ මගින් පාලන ආයතන සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීම, 1. පැසිස්වාදී පාලනයක මූලික ලක්‍ෂණයකි. 2. ඒකාධිපතිවාදී පාලනයක මූලික ලක්‍ෂණයකි. 3. සමාජවාදී පාලනයක මූලික ලක්‍ෂණයකි. 4. ප්‍රජාතන්ත...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
බැංකු තැන්පතු සඳහා ලබාදෙන පොලී අනුපාතයන් ඉතා අඩු මට්ටමක පවතින බැවින් පුද්ගලයන් තම ආයෝජන මුදල් බැංකු තැන්පතුවල නොයොදා වෙනත් විකල්ප මාර්ගවල යෙදීමට පෙළඹී ඇත. මෙම තත්ත්වයට තුඩුදෙන පරිසර සාධකය කුමක් ද? 1. ආර්ථික පරිසරය 2. දේශපාලන පරිසරය 3. නෛතික පරිසරය 4. තාක්ෂණික පරිසරය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
‘ක්රෝධ කරන්නා ක්රෝධ නොකිරීමෙන් ජය ගත යුතු ය. අයහපත කරන්නා යහපත කිරීමෙන් ජය ගත යුතු ය.’ යන අර්ථය ලබා දෙන ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ, 1. අචරිත්වා බ්රහ්මචරියං - අලද්ධා යොබ්බනේ ධනං යන්නයි. 2. අක්කෝධේන ජිනේ කෝධං - අසාධුං සාධුනා ජිනේ යන්නයි. 3. සුකරානි අසාධූනී - අත්තනෝ අහිතානි ච යන්නයි. 4. අක්කොච්ඡි මං අවධි මං - අජිනි මං...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බෞද්ධයාගේ අත්පොත ලෙස ගෞරවයට පාත්රව ඇත්තේ 1. සිරිත් මල්දමයි. 2. ලෝවැඩ සඟරාවයි. 3. ධම්මපද ග්රන්ථයයි. 4. ජාතක පොත් වහන්සේයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
බැක්ටීරියා විශේෂයක් වන ‘‘ට්රිපෝනිමා සැලිඩියම්’’ මගින් බෝවන ලිංගාශ්රිත රෝගයකි, 1. හර්පීස් 2. උපදංශය 3. ගොනෝරියා 4. සුදු බිංදුම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයෙහි වැඩ වසමින් වඳුරකුගේ හා ඇතකුගේ උවටැන් ලබමින් ගත කළේ । කිනම් වස්කාලය ද? 1. පස්වන වස්කාලයයි. 2. හයවන වස්කාලයයි. 3. අටවන වස්කාලයයි,. 4. දහවන වස්කාලයයි. 0 Answe...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: සාවචුල්ට ප්‍රසාද ස්නාපනය දෙන ලද්දේ කවුරුන් විසින් ද? 1. ස්නාවක ජොහන් 2. අනනියස් 3. පේදුරු 4. බර්ණබාස් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ යකඩ භාවිතා කළ බවට මුල්වරට පැහැදිලි පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ, 1. ඓතිහාසික යුගයේ දී ය. 2. පූර්ව ඓතිහාසික යුගයේ දී ය. 3. මුල් ඓතිහාසික යුගයේ දී ය. 4. ප්‍රාග් ඓතිහාසික යුගයේ දී ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
demas ජොහාන් ප්‍රකාශ කළ අනුශාසනා මගින් අප ලබන අවවාද මොනවා ද? 1. මනස්තාප 5 පාපයෙන් ඉවත් වීම 2. තමා සතු සියලු වස්තූන් දුගීන් හට පවරා දීම 3. දැනට පවතින තම ජීවිත රටාව පිළිබඳ සැහීමකට පත්වීම 4. බලයේ රැඳීමට තම නිලය භාවිත කිරීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: එක්තරා ද්රව-ද්රව ද්රාවණ ය ස යුි 8% V/V ගලස සඳහන් යර ඇත. එහි 200 cm3 ය අඩ ුව ද්රාවය පන රිමාව වන්ගන්, 1. 184 cm3 ි 2. 200 cm3 ි 3. 208 cm3 ි 4. 192 cm3 ි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ව්යාපාරයක ආසන්න පරිසර බලවේග පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. සැපයුම්කරුවන් හා සේවකයින් 2. ගනුදෙනුකරුවන් හා තරඟකරුවන් 3. කළමනාකරුවන් හා ගනුදෙනුකරුවන් 4. අයිතිකරුවන් හා කළමනාකරුවන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
යුරෝපයේ බිහි වූ ප්රථම ජාතික රාජ්ය දෙක වන්නේ එංගලන්තය හා ප්රංශයයි. ඉන් පසු ජාතික රාජ්ය ලෙස සංවිධානය වූ රාජ්ය දෙක වන්නේ, 1. ඕලන්දය හා පෘතුගාලය. 2. කැනඩාව හා ජර්මනිය. 3. ස්පාඤ්ඤය හා ඉතාලිය. 4. ජර්මනිය හා ඉතාලිය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ප්රජාතන්ත්රවාදී රාජ්ය ක්රමයක බලය යන්නෙන් අදහස් කරන්නේ, 1. රාජ්ය පාලනයේදී පාර්ලිමේන්තුව සතුවන බලයයි. 2. රාජ්ය පාලනයේදී ජනාධිපතිට හිමිවන බලයයි. 3. රාජ්ය පාලන කටයුතු පවත්වාගෙන යාමට රාජ්යයට ඇති හැකියාවයි. 4. රාජ්ය පාලනයේදී අධිකරණය සතුවන බල...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්රිස්තියානි ධර්මය Question: පැරණි ගිවිසුමෙහි ආලේප ලත් අය පිළිවෙළින් සඳහන් වන වරණය වන්නේ, 1. රජවරු, පූජකවරු සහ එඬේරුන් ය. 2. රජවරු, දිවැසිවරු සහ එඬෙරුන් ය. 3. පූජකවරු, දිවැසිවරු සහ රජවරු ය. 4. පූජකවරු, රජවරු සහ එඬ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: අමල් පෙරේරා ප්රසිද්ධ ව්යාපාරිකයෙකි. ඔහු 2018.01.05 දින මිලදී ගන්නා ලද රු. 50 000 ක් වටිනා භාණ්ඩ තොගයක් සඳහා කමන් ශාන්තට ලංකා බැංකු චෙක්පතකින් ගෙවීම සඳහා තම ලිපිකරු වූ සුසිල් ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: යගුලිය දැමිමේ ක්‍රීඩකයෙකු යගුලිය මුදා හැරීමෙන් පසු සිරුර ඉදිරියට හා පහළට නැඹුරු කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ, 1. යන දිශාව වෙනස් කිරීමයි. 2. සමබරතාවය රැක ගැනීමයි. 3. ගුරුත්ව කේන්ද්‍රය රැකගැනීමයි. 4. බලය රැක ගැනීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඒකක ගණනාවකින් යුත් සංකීර්ණ මෘදුකාංග පද්ධතියක් ගොඩනගන්නේ යැයි උපකල්පනය කරන්න. මෙම ගොඩනැගීමට අදාළ පරීක්ෂා කිරීම් වර්ග පහත කවරක නිවැරදි අනුපිළිවෙළින් දැක්වේ ද? 1. පරිශීලකයන්ගේ ප්‍රතිග්‍රහණ (acceptance) පරීක්ෂාව —> පද්ධති (syst...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: විකුණුම් ගිණුම අයත් වන්නේ, 1. වගකීම් ගිණුමකට ය. 2. වත්කම් ගිණුමකට ය. 3. වියදම් ගිණුමකට ය. 4. ආදායම් ගිණුමකට ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
නව නිෂ්පාදිත බිහි කිරීම, නව වෙළෙඳපොළවල් සොයා ගැනීම සිදු කරන්නේ ව්‍යවසායකයකු සතු, 1. සන්නිවේදන කුසලතා යටතේ ය. 2. සංකල්පනාත්මක කුසලතා යටතේ ය. 3. සංවිධානාත්මක කුසලතා යටතේ ය. 4. උපදේශන කුසලතා යටතේ ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: අාංකිත ්රහෆි ඼්ධක ඿ම්ඵන්ධෙඹන් ඿තය ර හලනපර හලනඹ ඼නුෙේ, A. RGB ඿ව CMYK ඼්ධක රෙද්ල ෙද඼්ධගඹකි. B. ර෕ඳ඼හහිමට ිකය භත CMYK ඼්ධක රෙද්ල ඹ බහවිත යයි. C. ඩදහසි භත මුද්රකඹ ඿඲වහ RGB ඼්ධක රෙද්ල ඹ බහවිත යයි. 1. A ඳභණි 2. B ඳභණි 3. C ඳභණි ...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ගැටුම් නිරාකරණය සඳහා යොදාගන්නා ‘‘විනිසීම’’ හා සම්බන්ධ ප්රධාන ලක්ෂණ පහත පිළිතුරු අතරින් තෝරන්න. 1. මෙය යුද්ධමය නොවන සාමකාමී මැදිහත්වීමක් ලෙස හැඳින්වේ. 2. ප්රජාතන්ත්රවාදීව ආරවුල් විස`දීම සඳහා යොදාගත හැකි හොඳම ක්රමයයි. 3. සාක්ෂි ලබා දීම නඩු ඇසීම විධිමත්ව සිදුකරයි. 4. ගැටුම් නිරාකරණය සඳහා යොදාගනු ලබන මූලිකව හා සරළව ක්රමය ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: අරවින්දගේ ව්යාපාරයේ 2019 වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වනුයේ,1235 000 1. 40 000 කි. 2. 260 000 කි. 3. 240 000 කි. 4. 200 000 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ක්‍රීඩා පුහුණුවීම් කටයුතුවල යෙදී සිටි කසුන් ක්‍රීඩා පිටිය මත ඇඳ වැටීම නිසා ඔහුගේ හිස තුවාල වී රුධිරය ගලන්නට විය. සුළු මොහොතකට පසු කසුන් තුළින් පහත ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. සුදුමැලි බව දිව නිල් පැහැයක් ගැනීම. නොසන්සුන් බව වේ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: උක්ෙ නහභ ඳද දමණක් ඇුරශත් ිළිතුරය ෙෙෝය්නනම ම 1. රීතී්නඒඅඳඒඔවු්නඒසිසු්න 2. දළිනඹකඒඇෙළමු්නඒඅෙඹුණඒමු඼්න ම 3. වීයෙඹක්ඒනුමරහඒඔවුහුඒිළහුම්හු 4. ඿භවු ්නඒනී හුඒ඿ුර්නඒභහ ම(22) ඳවෙ දළක්ෙ඼න ඼...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පරලොවක් නැතැයි සිතා මෙලොව හැකිතාක් සැප විඳීමට ඇතිවන ආශාව, 1. කාම තණ්හාවයි. 2. විභව තණ්හාවයි. 3. තෘෂ්ණාවයි. 4. භව තණ්හාවයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: තතොරතුරු තාක්඿ණය ශා වේඵන්ධ අඳරාධ පිලිඵ඲ ඳශත ලගන්තිස ව඼කන්න. A. වභාජ භාධය බාවිතය B. අනලවරතයන් තතලතකකුතේ ර෕ඳ උඩුගත කිරීභ. C. පුේග඼ ප්රතිසර෕ඳයට ශාිසලන ආකාරතේ තතොරතුරු ඳෂ කිරීභ D. තතොරතුරු තාක්඿ණය ශා වේඵන්ධ අඳරාධත඼ව ගැතනන්තන් ඉ...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පහත් සඳහන් සිදුවීම් ඓතිහාසික අනුපිළියවළින් යපළ ගැස්වූ විට ලැයබන නිවැරදි පිළිතුර යත්ෝරන්න . A - ඉාංග්රීසීන් ත්රිකුණාමලය වරාය යටත් කර ගැනීම. B - ශ්රී ලාංකායව් මුහුදුබඩ ප්රයද්ශවල ලන්යද්සි ආණ්ඩුකාරවරයා වූ ෆන් එාංගල් යබක් යවත් කිව් ලිපිය එවීම. C - ඓ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මෙරට ශාසන ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් නම්, 1. නිකාය සංග්‍රහය 2. සද්ධර්මාලංකාරය 3. රාජාවලිය 4. පැරකුම්බා සිරිත Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: අකුණු අවදානම අඩුම අවස්ථාව වන්නේ, 1. පිට්ටනියක රැඳී සිටීමය. 2. වැවක ස්නානය කරමින් සිටීමය. 3. කුඹුරක වැඩ කරමින් සිටීමය. 4. මෝටර් රථයක් තුළ ගමන් කිරීමය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: දියවැඩියා රෝගීන් සඳහා සුවිශේෂ වූ පාවහන් හා ආහාර හඳුන්වාදීම අයත් වන්නේ, 1. නව භාණ්ඩයක් හෝ සේවාවක් නව වෙළෙඳපොලට හඳුන්වා දීමට ය. 2. පවතින භාණ්ඩයක් හෝ සේවාවක් පවතින වෙළෙඳපොලට හඳුන්වා දීමට ය. 3. පවත්නා භාණ්ඩයක් හෝ සේවාවක් නව වෙළෙඳපොලට හඳ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ධර්‍මරත්නයේ ගුණ කියවෙන පාඨයේ අඩංගු ගුණ ගණන, 1. පහකි. 2. හයකි. 3. අටකි. 4. නමයකි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: එක් සමාජයක් තුළ විවිධ සංස්කෘතීන්ට අයත් ජන කොටස් සාමුභිකව ජීවත් වන්නේ නම්, එම සමාජය හඳුන්වන්නේ, 1. බහු ආගමික සමාජයක් ලෙසට ය. 2. බහු වාර්ගික සමාජයක් ලෙසට ය. 3. බහු සංස්කෘතික සමාජයක් ලෙසට ය. 4. බහු ජාතික සමාජයක් ලෙසට ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: A අතිශයෝක්ති - අතිශය + උක්ති B වාලිකාංගණය - වැලිම`ඵව C වහල්ලු - හෙන්රි ජයසේන D සුභාෂිතය - සීතාවක යුගය A B C D ප්රකාශ අතරින් නිවැරදි වන්නේ 1. A හා C පමණි 2. A, B හා D පමණි 3. A, B හා C පමණි 4. B හා C පමණි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පහත දක්වා ඇති ගනුදෙනු අතුරින් වත්කම්, වගකීම් හා හිමිකම් යන සියල්ලම වෙනස්වන ගනුදෙනුව තෝරන්න. 1. සමන්ගෙන් රු. 5000 ක තොගයක් ණයට ගැනීම. 2. බැංකුණය සඳහා රු. 1000 ක පොළියද සමග වාරිකය ගෙවීම. 3. රු. 1000 ක විදුලි බිල ගෙවීම. 4. ණයහ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: නිෂ්පාදන සාධකයකට ඇතුළත් නොවන්නේ මින් කුමක් ද? 1. මුහුද 2. භූමිය 3. ප්රාග්ධනය 4. ශ්රමය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අලිංගික ප්රජනනයේ දී, 1. ඌනන විභාජනය සිදු වේ. 2. ජන්මාණු නිපදවීමක් සිදු වේ. 3. විශාල ජනිතයින් සංඛ්යාවක් කෙටි කලකින් බිහි වේ. 4. පරිසරයට උචිත වන පරිදි නව ජීවීන් බිහි වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පතල් හා කැනීම් නිෂ්පාදන අයත් වනුයේ, 1. කෘෂිකාර්මික නිෂ්පාදනයට ය. 2. ප්රාථමික නිෂ්පාදනයට ය. 3. තෘතීයික නිෂ්පාදනයට ය. 4. ද්විතීයික නිෂ්පාදනයට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 'සම්මා කම්මන්ත' යන්නෙන් අදහස් වන්නේ, 1. නිවැරදි වචනය යි. 2. නිවැරදි කර්මාන්තය හෙවත් ක්‍රියාව යි. 3. නිවැරදි දැක්ම යි. 4. නිවැරදි ආජීවය යි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: එම වෘත්තාන්තය හරි ම රසවත් ය. 1. පාඩම 2. කතාව 3. ෙඡ්දය 4. රවුම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: 2018/12/31 න් අවසන් වර්ෂය සඳහා ඉසුරු උදානගේ් ව්යාපාරයේ ශුද්ධ ලාභය වනුයේ, 1. 62 000කි. 2. 108 000කි. 3. 120 000කි. 4. 29 000කි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ප්රජාතන්ත්රවාදී රටක පරමාධිපත්ය බලයේ හිමිකරුවා වන්නේ, 1. ජනාධිපතිය. 2. ආණ්ඩුවයි. 3. ජනතාවයි. 4. අමාත්ය මණ්ඩලයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: හිමටයිඩට් (Fe2O3) යඩ ෙවට ඔක්සිහරණ ි රීමට ගනාහැි ද්‍රවය ුමමක්ද්‍? 1. හුණුෙල් 2. යාෙන් 3. ඇලුමිිද ම් 4. යාෙන් ගමාගනාක්සයිඩඩ් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
අවෙච්චප්පසාද ශ්‍රද්ධාව යනු, 1. ත්‍රිවිධ රත්නය පිළිබඳ කරුණු දැන ඇති කර ගන්නා පැහැදීමයි. 2. දැඩි භක්තියෙන් ආගමික වතාවත්වල නියැලීමයි. 3. බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය කෙරෙහි පැහැදීමයි. 4. අමූලිකා ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීමයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ‘ඳෘ඾සඨීඹ ජර ඿ ඳහදන ක්රභ’ ඳභණක් අන්ත්ශගත වී ඇති ඼යණඹ කතෝයන්න. 1. ඇින වහ ඼ළටි ජර ඿ ඳහදනඹ වහ ිම ුස ජර ඿ ඳහදනඹ 2. ඿වි඼ය නශ කඹී භ වහ ක ඿ ජර ඿ ඳහදනඹ 3. පිටහය ජර ඿ ඳහදනඹ වහ තීරු ජර ඿ ඳහදනඹ ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පරිගණක සකසනය (processor) සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. Core I 3 යනු සකසනයේ නිෂ්පාදන සමාගමයි. 2. පරිගණකයක කාර්ය සාධනය සකසනයේ වේගය මත රඳා පවතින්නේ නැත. 3. සකසනයේ වේගය මනිනු ලබන්නේ තප්පරයකට ක්‍රියාත්මක කෙරෙන උපදෙස් සංඛ්‍යාව මගිනි. 4. සකසනය පරිගණකය අභ්‍යන්තරයේ දෘඩ තැටිය තුළ පිහිටා ඇත. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වලට අනුව මෙරට වඩාත් පැරණිම ගොවිතැන් ක්‍රමය වනුයේ පහත පිළිතුරු අතරින් කුමක්ද? 1. කුඹුරු ගොවිතැන 2. හෙන් ගොවිතැන 3. ගොඩ ගොවිතැන 4. වතුවගාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මොහොල, දියකැට පහන යන අංග ඇතුළත් වන්නේ වැවක නිර්මාණය කර ඇති කුමන අංගයේ ද? 1. සොරොව්ව 2. බිසෝකොටුව 3. සලපනාව 4. ඇළමාර්ග පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සීතාවක මායාදුන්න රජු සමග සන්ධානයකට පැමිණි යාපනයේ පාලකයා වන්නේ,. 1. පරරාජසේකරම්ය. 2. විජය කුලංකෛය 3. සංකිලිය. 4. එදිරිමානසිංහම්ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ජී.ඩී.එච්. කෝල්ගේ නිර්චචනයට අනුව බාහිර බාධකයන්ගෙන් තොරව පුද්ගලයාට සිය පෞද්ගලිකත්වය වර්ධනය කරගැනීමට ඇති ඉඩ ප්‍රස්තාව හැඳින්වෙන්නේ, 1. සාධාරණත්වය ලෙසට ය. ් 2. අයිතිවාසිකම් ලෙසට ය. 3. නිදහස ලෙසට ය. 4. සමානාත්මතාව ලෙසට ය. ් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ආරූඨ නාමයකින් ඉදිරිපත් කර ඇති එලිදරව්ව ග්‍රන්ථයේ කර්තෘ ලෙස පිළිගනු ලබන්නේ, 1. ශුද්ධ වූ පේදුරු තුමා 2. ශුද්ධ වූ පාවුළු තුමා 3. ශුද්ධ වූ ජාකොබ්තුමා 4. ශුද්ධ වූ ජොහාන්තුමා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව වෙත වැඩිවශයෙන් බලපෑමක් ඇති කරන ජානමය තත්වය හේතුවෙන් ඇතිවන රෝගී තත්වය වන්නේ, 1. දියවැඩියාව 2. වකුගඩු රෝග 3. තැලසීමියාව 4. ගලගන්ඩය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සමථ භාවනාව වැඞීමෙන් ලැබෙන උසස්ම ඵලයකි, පංච අභිඥා ලබාගැනීම. එම පංච අභිඥාවලින් එකක් ලෙස හඳුන්වන්නේ 1. මතක ශක්තිය දියුණු වීම හා එක අරමුණක සිටිමට හැකි වීමය. 2. දිබ්බසෝත ඥානය ලබාගැනීම ය. 3. ගැටලු විසදීමේ ශක්තිය හා වහා අවබෝධ කර ගැනීමේ හැකියාවයි. 4. ඉවසීමේ ශක්තිය දියුණු වීම හා පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමේ හැකියාවය. පිළිතුර...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පෘථිවියේ ගෝලාකාර වීම සම්බන්ධ නිවැරදි පිළිතුර තෝරන්න. 1. AHK 2. DFJ 3. BHK 4. DGJ • ශ්‍රී ලංකා සිතියම ඇසුරින් 24, 25 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
නූතන ප්රජාතන්ත්රවාදී රටවල මනා දේශපාලන අවබෝධයකින් යුතු ජනතාවක් සිටීම වැදගත් වන්නේ . ඇයි ? 1. තම අවශ්යතා ඉටුකරන පාලකයෙක් පත්කර ගැනීමට හැකියාව ලැබෙන නිසා. 2. තම ප්රදේශයේ අවශ්යතා ඉටුකරගත හැකිවීම නිසා. 3. මහජනතාවට හිතකර ආණ්ඩුවක් පත්කර ගත හැකිවීම නිසා. 4. තමන් ප්රියකරන පක්ෂයකින් නියෝජිතයන් පත්කර ගැනීමට අවස්ථාව ලැබෙන නිසා. පි...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: දත්ත සම්ප්‍රේෂණ අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත. A - තරූෂි ගුවන් විදුලියට සවන් දෙයි. B – නිමාෂා හා මලින්දි දුරකථන සංවාදයක යෙදෙයි. C – පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෝකි ටෝකි (Walki ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: කක් කක් ෙප්ිතෙේ ී ඇි ඳද඼ර අර්ථඹ නි඼ළයදි඼ දළක්ෙ඼න ිළිතුරය ෙෙෝය්නනමම ම 1. පුප්පහධහන - භ්ල඼ළ්ලඒඳෆශ දිග - නළෙගනහියඒසුරඵ - හිඟඒඅ඼ංක - ෙඵොු මම 2. උඳවළයණඹ - උදහවයණඹඒප්රිරහබ - ඼හසිඒඋක්තී්න - ිලඹභ්නඒඳිනශීරනඹ - ඇසුු ිලරීභම ම 3. ඳයහධීන - න...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සුචිරෝම, ඛරරෝම, ආලවක වැනි අයට පිහිට වීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති 1. පුරිසදම්ම සාරථි ගුණයයි. 2. තාදි ගුණයයි. 3. අසරණ සරණ ගුණයයි. 4. ගිලනුන්ට උවැටන් කිරීමේ ගුණයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ආසියාවෙන් බැහැරව වී වගා කරන ප්‍රදේශයකට නිදසුනකි, 1. මැඩගස්කරය 2. මියන්මාරය 3. තායිලන්තය 4. ජපානය (.........) 03 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: මිනිස් සිරුරේ බරින් 7% ක් ඛනිජ ලවණ වේ. මේ අතරින් කැල්සියම් හා පොස්පරස් ප්‍රධාන වේ. සිරුරේ කැල්සියම් ඛණිිජ ඌනතාව හඳුනා ගත හැකි ලක්ෂණයක් වන්නේ, 1. රක්තහීනතාව ය. විිද්‍යා ශාඛාව - අධ්‍යාපන අමාත්‍යාං...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ළතපයක් ශාකැටපපන ෝෙයකින් ශාගල් ශාකැටයක් ශාවිදියි. ශා ශාපතහි ශාදී ශාසිදු අ ශාඛක්ති ශාපන රි ර්‍අය ශා න්පන්. 1. ශා ශාරබර් ශාපන ටිපේ ශාචාෙක ශාඛක්තිය ශාගල්කැටපේ ශාවිභ්‍ ශාඛක්තිය ශාබ ට ශාපන ත් ශාවීතයි....
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ශාකවල ලිංගික හා අලිංගික ප්‍රජනන ක්‍රම සම්බන්ධ නිවැරදි වරණය කුමක් ද? අලිංගික ප්‍රජනනය ලිංගික ප්‍රජනනය 1. ජන්මානු හට ගනී. ජන්මානු හට නොගනී. නව ප්‍රභේද හට ගනී. නව ප්‍රභේද හට නොගනී. 2. කෙටි කාලයකින් වැඩි ජනිතයින් කෙටි කාලයකින් වැඩි ජනිතයින් 3. ප්‍...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ඕනෑම ව්‍යාපාර සංවිධානයක පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ, 1. ආර්ථික කටයුත්තක නියැලීම 2. සාමූහික සම්බන්ධතාවක් පැවතීම. 3. ලාභ ලැබීම. 4. කළමනාකරුවන් සිටීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: පාරිභෝගික හැසිරීම සම්බන්ධයෙන් සිදුකරන විශ්ලේෂණයක පොදු ආකල්ප, වටිනාකම් හා ජීවන රටාවක් ඇතුලත් කරන පරිසරය, 1. ප්‍රජා පරාසරය වේ. 2. සමාජ හා සංස්කෘතික පරිසරය වේ. 3. ගෝලීය පරිසරය වේ. 4. ව...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සත්වයාගේ භෞතික ශරීරය ගොඩනැගී ඇත්තේ සතර මහා භූත වලිනි. එම භූත ධර්මවල පඨවි ධ්ාව යනු 1. තද ස්වභාවයයි. 2. උෂ්ණ, ශීතල ස්වභාවයයි. 3. සෙලවෙන ස්වභාවයයි. 4. වැගිරෙන ස්වභාවයයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දඩයම් යුගය අවසානයේ ස්ථීර ජනාවාස හා වාසස්ථාන ගොඩනගාගත් බවට පැහැදිලි නිවාස අවශේෂ සොයා ගෙන ඇති ගම්මානය වන්නේ මින් කුමක් ද? 1. උඩරංචාමඩම 2. පාහියන්ගල 3. ඉබ්බන්කටුව 4. සීගිරියේ පොතාන Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: එකපතේ කාගෙන සිටි මිතුරා තම මවට ආසන්න සිද්ධිය හෙළි කළේ ය. 1. සංග්‍රහශීලී 2. සමසේ බෙදා ගනිමින් 3. සමීප ඇසුරෙන් 4. අරපිරිමැස්මෙන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සාමඤ්ඤඵල සූත්‍රයට අනුව සිරගෙයක දුක්විඳින්නෙකුට උපමා කර ඇති නීවරණය වන්නේ, 1. කාමච්ඡන්දය 2. උද්ධච්ච කුක්කුච්ඡ 1 3. ව්‍යාපාදය 4. ථිනම්ද්ධය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාර පරිසරයේ සිදුවූ සිදුවීම් කිහිපයක් පහත වේ. මේ අතරින් ආර්ථික පරිසරයට පමණක් අයත්වන Aසාධක ඇතුලත් පිළිතුර තෝරන්න. බැංකු ණය පොළී අනුපාතික අඩුවීම නිසා ණය සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇත. B නව රජයේ අයවැය ප්‍රතිපත්ති පිළිබඳව ම...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: පැරණි ගිවිසුම තුළ අඩංගු වන්නේ, 1. නීති පද්ධතිය ය 2. ගැලවීමේ ඉතිහාසය ය. 3. සභා සම්ප්රදාය ය. 4. දිවැසිවරුන්ගේ කැඳවීම ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: ඉහත සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් ආයතනයේ හිමිකරු වැරදිකරු වුවහොත් ඔහුට ලබාදිය හැකි දඬුවමක්/දඬුවම් වනුයේ, 1. මාස හයක් නොඉක්මවන සිර දඩුවම් ලබා දීම හෝ රුපියල් පන්ලක්ෂය නොඉක්ම ව...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: “උන්වහන්සේ එළුවන්ගේත් වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේ ම ලෙයින් අප උදෙසා සදාතනික විමුක්තිය | ලබා සඳහට ම එකවරක් ශුද්ධ ස්ථානයට ඇතුලු වූ සේක.” මෙසේ සඳහන් වන සංදේශය ලියන ලද්දෝ, 1. හෙබ්‍රෙව්වරුන්ට ය. 2. තෙසලෝනිවරුන්ට ය 3. ගලාතිවරුන්ට ය. 4. කොරින්ත...
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පහත සඳහන් කාර්යයන් හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආයතනය කුමක් ද? * ජාත්යන්තර සාමයට හා ආරක්ෂාවට තර්ජනය විය හැකි ගැටුම් පරීක්ෂා කිරීම * ඒවා සාමකාමීව විසඳීම * කිසියම් ආක්රමණයකට විරුද්ධව ආර්ථික සම්බාධක ප...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: එක් එක් පද පේළියේ දී ඇති පදවලට සමානාර්ථ යෙදුම්සමානාර්ථ යෙදුම්සමානාර්ථ යෙදුම්සමානාර්ථ යෙදුම් පමණක් සමානාර්ථ යෙදුම් පමණක් පමණක් පමණක් ඇතුළත් පද පේළිය තෝරන්න.පමණක් 1. ගෞරවය - ගරුත්වය, අනූන අඩුනැති, අධිවාසනා - ඉවසීම , තත්පර - නිරත 2...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ඇක්රිලිමයිඩ් නම් විෂ රසායන ද්රව්ය වැඩිපුරම අඩංගුව ඇති ආහාරයකට උදාහරණයකි 1. තක්කාලි සෝස් 2. පුස් බැඳුණු ආහාර 3. අච්චාරු 4. බදින ලද අල පෙති පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ඉතා සංකීර්ණ බහු සංස්කෘතික සමාජ පවතින රටවලට නිදසුන් වන්නේ, 1. ශ්රී ලංකාව හා ඉන්දියාවයි. 2. ඉන්දියාව හා ප්රංශයයි. 3. ශ්රී ලංකාව හා ප්රංශයයි. 4. ඉන්දියාව හා ඇමරිකා එක්සත් ජනපදයයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: වදොඩේ ඾ාකයක වේර෕ ඳත්‍ර කශ ඳාට වී, භල් ශා ප඼ විකෘති වී, ලර්ධනය අඩු වී, ඾ාක කුරු වී ඇති ඵල නිරීක්඿ණය විය. වභභ ඼ක්඿ණ අනුල ඳලතින වඳෝ඿ක ඌනතාලය විය ශැක්වක්, 1. කැල්සියේ (Ca) ය. 2. වඳොව්ඳරව...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ‘‘බයික් ට්‍රාන්ස්පෝට්’’ ව්‍යාපාරය විසින් සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාව 1. ආරක්‍ෂාව 2 2. ආහාර 3. ප්‍රවාහනය 4. සෞඛ්‍යය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ශ්රී ලාංකීය කෘෂිකාර්මික කටයුතු වලදී වැව් වලින් ඉටුවන කාර්යය ඉතා වැදගත්ය. වැවක වැව් බැම්මට ජලය මඟින් ඇතිවන පීඩනය අවම කරමින් වැව් බැම්ම ආරක්ෂා කිරීමට ඉදිකරන ලද සුවිශේෂි නිර්මාණය වන්නේ, 1. බිසෝ කොටුව ය. 2. සොරොව්ව ය. 3. සළපනාව ය. 4. ප...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
වාපාරයක පැව ද අමය .2 500. 2018.03.31නට ද භාරක අත ඉ දල .500 අතර එන ණය කළ දල .3 000. මා මාසෙ ට ද අමය ෙකපමණ දල වැ කර ෙ ද? 1. .2500 . 4 2. .2 000 3. .500 4. .1 000 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඳ඿ක් ඿ංත උෘේත උ අ඼඿සථහල සි ක්ල඾ේත්ර ධහරිත උහ඼ ඳත්වීලම් දී ඳල඿න් ඉ඼ත්඼න ජර ආකහයඹ ආකහය ඼න්ලන්, 1. ජරහකර්඾ණ ජරඹ යි. 2. ලක්඾හකර්඾ණ ජරඹ යි. 3. ගුරුත්඼හකර්඾ණ ජරඹ යි. 4. ජරහකර්඾ණ වහ ගුරුත්඼හකර්඾ණ ජරඹ යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: රැජිනවේ ලයලව්ථාල යනු, 1. එංග඼න්ත ලයලව්ථාලයි. 2. ඼ංකාවේ රකා඾න හිමිකභ පිළිඵ඲ නීතියයි. 3. ව඼ොල රථභ රකා඾න හිමිකම් නීතියයි. 4. රැජින විසින් වකව් කෂ රකා඾න හිමිකම් නීතියයි. (඼කුණු 1 x 40 = 40 යි) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
උදෑසන සය දිසාවට නමස්කාර කරමින් සිටි තරුණයා වන්නේ, 1. සුනීත තරුණයා ය. 2. සිගාල තරුණයා ය. 3. වස්සකාර තරුණයා ය. 4. සෝපාක තරුණයා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ලෝකයේ සිදුවන ස්වාභාවික උපද්‍රව අතුරින් භූ විද්‍යාත්මක උපද්‍රවයක් වන්නේ පහත සඳහන් ඒවා අතුරින් කුමක්ද? 1. ලැව් ගිනි 2. සුනාමි 3. ජල ගැලීම් 4. වසංගත (.........) Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ඉහත භාණ්ඩ වලින් පාරිභෝගික භාණ්ඩ ගණයට අයත් පිළිතුරු කාණ්ඩය තෝරන්න. 1. AB 2. CE 3. BC 4. DF පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පරිගණකගෙ කිරීම (computerization) සඳ ා සුදුසු තනාවන්තන් ප ෙ දැක්තවන කවරක් ද? 1. ඡන්දදායකයින් මැතිවරණයක (election) දී ඡන්දය ප රකාශ කිරීම. 2. මැතිවරණයකට ඉදිරිපත් වන ඡන්ද අතපක් ෂකයින්තේ (candidates) අද ස්. 3. මැතිවරණයක දී ඡන්දය...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වෙළඳපල හිඩැස සම්බන්ධයෙන් අදාළ විය නොහැකි පිළිතුරක් වන්නේ, 1. වෙළඳ පල කොටස ප්රසාරණය වීම. 2. නව නිෂ්පාදිත වෙළඳ පොළට හඳුන්වාදිය හැකි වීම. 3. වෙළඳපලට පිවිසීමට තරගකාරිත්වයක් පැවතීම. 4. ව්යාපාරයේ පිරිවැටුම මැඩි වීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: සිරුර තුළ සිදුවන ජීව ක්රියා හේතුවෙන් නිකුත්වන බහිස්රාවීය අපද්රව්යයකි, 1. ඇඩ්රිනලින් 2. ප්රෝටීන 3. යූරික් අම්ලය 4. තයිරොක්සින් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: යහපාලනයේ පැවැත්ම සඳහා අගයකළ යුතු සමාජ හා සංස්කෘතික ගති ලක්‍ෂණය ඇතුළත් පිළිතුර වන්නේ, 1. එකිනෙකාගේ දේශපාලන අනන්‍යතාවයට ගරු කිරීම. 2. දේශපාලන නායකත්වයට ගරුකිරීම. 3. විවිධ ජනවර්ග හා විවිධ ජනකණ්ඩායම් අතර විශ්වාසය තහවුරු කිරීමට කටයුතු කිරී...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත හා සම්මා ආජීව අනුව හික්මීම 1. ප්‍රඥාවයි. 2. භාවනාවයි. 3. සමාධියයි. 4. සීලයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
2025 ජනවාරි මාසපේ දී මහත් විනාශයක් සිදු කරමින් දැවැන්ත ලැේ ගින්නක් ෙැතිර ගිපේ 1. ඇමරිකා එක්සත් ජනෙදපේ කැලිප ෝනියා ප්‍රාන්තපේ ය. 2. කැනඩාපේ ඇල්බර්ටාවල ය. 3. ඇමසන් වනාන්තර ප්‍රපේශපේ ය. 4. මධයම ඕස්පේලියානු ප්‍රපේශපේ ය. (…….) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ආදොන උපක්‍රමයක් සහ ප්‍රතිදොන උපක්‍රමයක් යන ගදකම සඳහො ාොිතත කළ හැක්ගක්, 1. මතක කොඩ්පත 2. ස්පර්ය තිරය 3. චුමාක තීන්වත අනුලක්ත ිනයවනය 4. ස්පර්ය පෑඩය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඳ඿ස නිඹළදිඹක්, වි඾සකම්බඹ 0.2mm ක ලඳලන්යඹකින් වළල෕ වි ලඳලන්යඹ භත උ ඉතිරි ඼න්ලන්, 1. යළු ඼ළලි වහ ලඵොයළු ඹ. 2. සියුම් ඼ළලි වහ යළු ඼ළලි ඹ. 3. ලයොන්භඩ වහ සියුම් ඼ළලි ඹ. 4. භළටි වහ ලයොන්භඩ ඹ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය