prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: බැංකු ගිණුම් විස්තරයේ හර තීරුවේ දැක්වෙන අයිතමයක් වන්නේ, 1. ලාභාංශ 2. අයිරා පොලී 3. පොලී ලැබීම් 4. ණයගැති ප්‍රේෂණ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
"දසසිල්" යන පදය අයත් වන්නේ, 1. විශේෂණ සමාසයට ය. 2. අන්යාර්ථ සමාසයට ය. 3. විභක්ති සමාසයට ය. 4. දකාරාර්ථ සමාසයට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ පරිපාලන දිස්ත්රික්ක වැඩිම ප්රමාණයක් අයත් වන පළාත කුමක් ද? 1. උතුරු පළාතය. 2. බස්නාහිර පළාතය. 3. නැගෙනහිර පළාතය. 4. මධ්යම පළාතය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයෙහි ‘‘ගෞතමයන් වහන්ස, මේ මිනිස් ලොව ජීවත්වන හැම දෙනා ම එක සමාන නැත. සමහරුන්ට ආයුෂ අඩුයි. සමහරුන්ට වැඩියි. සමහරුන්ට ලෙඩ දුක් අඩුයි. සමහරුන්ට වැඩියි.’’ වශයෙන් වෙනස්කම් පිළිබඳ ප්රශ්න කළේ, 1. සුභ නම්...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: වාඩි වී සිටින විට වම් පාදය දකුණු පාදයට යටින් හා දකුණු පාදය වම් පාදවට උඩින් පිහිටන ලෙස තබා හිඳගෙන සිටින ඉරියව්ව හඳුන්වන්නේ, 1. වීරාසනය ලෙසය. 2. පද්මාසනය ලෙසය. 3. භද්රාසනය ලෙසය. 4. වජ්රාසනය ලෙස...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සර්ව ආගමික බැතිමතුන්ගේ වන්දනාමානයට හා ගෞරවයට පාත්‍ර වූ සමනල කන්ද ‘‘ආදම්ගේ කන්ඳ’ නමින් හැඳින්වූ ජනවර්ගය වූයේ, 1. මුස්ලිම් 2. බර්ගර් 3. දෙමළ 4. මැලේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: පබය පනොවන ප යක ඇතුළ් පිළිතු පතය න්න. 1. දියවැඩියාව, හෘද් ප යක, ඇපසේ ුවද්, ක්ෂය ප යකය. 2. නිද්න්කත වකුකඩු ප යකය, දියවැඩියාව, පසංකමාලය, හෘද් ප යක. 3. දියවැඩියාව, හෘද් ප යක, ඇපසේ ුවද්, ඒඩ්ස්. 4. නිද...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: A සඳහා වන අගය වන්නේ, වර්ණය ෂඩ් දශමය අ. R G B තද දම් # 871F78 135 31 120 අහස් නිල A 50 153 204 1. # 3381AB 2. # 312F99 3. # 3299CC 4. # 2888BA Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ත්රිකෝණ අරගල ගැටුම් ආකෘතිය ඉදිරිපත් කළ චින්තකයා පහත පිළිතුරු අතරින් තෝරන්න. 1. ටී. බී. ටයිලර් 2. කේ. සී. වියර් 3. චාර්ල්ස් ඒ. එල්වුඩ් 4. ජොහාන් ගැල්ටූන් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: සම්මත ධාවන පථයක දිග කොපමණ ද? 1. 100m 2. 400m 3. 300m 4. 200m පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පළමුවන උපතිස්ස රජතුමා විසින් ‘‘පසවන්ති නාම සාලා’’ නම් ගොඩනැගිලි විශේෂයක් කරවූ බව සෙල්ලිපිවල සඳහන් වේ. මෙහි ‘‘පසවන්ති නාම සාලා’’ යනුවෙන් හැඳින්වෙන්නේ, 1. බ්රාහ්මණයින්ගේ ආගමික කටයුතු ඉටුකිරීම පිණිස...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අන්තර් ජාතික වෙළදාමේ දී වැදගත් වූ මහාතිත්ථ වරාය දැක්වෙන අක්‍ෂරය කුමක් ද? 1. B 2. D 3. C 4. A පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ ශාසනික ඉතිහාසය පිළිබඳව ලියවී ඇති සාහිත්ය මූලාශ්රය පහත පිළිතුරු අතුරෙන් තෝරන්න. 1. නිකාය සංග්රහය 2. රාජාවලිය 3. සද්ධර්මාලංකාරය 4. සද්ධර්මරතනාවලිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: දැනුම ශීඝ්‍ර ලෙස වෙනස් වන ලෝකය තුළ සෑම පුද්ගලයකු ම යාවත්කාලීනයාවත්කාලීනයාවත්කාලීනයාවත්කාලීන වීමට උත්සාහ ගත යුතු ය.යාවත්කාලීන 1. සමාජශීලී 2. දිවි ඇති තෙක් 3. අදට ගැළපෙන 4. විචාරශී...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: රලෘත්ති ලාර්තාකරණය වම්ඵන්ධවයන් කතාලක් ඳැලැත්වීභට ීනපිකාට අල඾ය විය. ඇය වගොනු කෂ කවණු අතර රලෘත්ති ලාර්තාකරණය පිළිඵ඲ ලඩාත් නිලැරදි පිළිතුර වතෝරන්න. 1. යටිකුව වශලත් ආලෘතාකාර පිරමීඩය බාවිතයට ගැනීභ. 2. උඩුකුව පිරමීඩය බාවිතයට ගැනීභ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
මිථ්‍යා දෘෂ්ඨිය හෙවත් වැරදි දැකීම, 1. කායික දුසිරිතයකි. 2. වාචසික දුසිරිතයකි. 3. මානසික දුසිරිතයකි. 4. මානසික සුසිරිතයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: සෑම ව්‍යාපාර අදහසක්ම ව්‍යාපාර අවස්ථාවක් නොවේ, ව්‍යාපාර අදහසකින් අවස්ථාවක් වෙන්කර හඳුනාගත හැකි ලක්‍ෂණයක් වන්නේ 1. ප්‍රායෝගික ක්‍රියාවට නැංවිය හැකි වීම. 2. විවෘත වීම• 3. සුලභ වීම. 4. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
නියඟය හා ගංවතුර නිසා වගා බිම් විනාශ වීම ව්‍යාපාරවලට, 1. ශක්තියකි. 2. තර්ජනයකි. 3. දුර්වලතාවයකි. 4. අවස්ථාවකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
නාට්යයක 'අනුකරණය' (Imitation) යනු කුමක්ද? 1. ප්රේක්ෂකයාට සිනහා වීමට සැලැස්වීම 2. පිටපතක් නොමැතිව රඟපෑම 3. සැබෑ ජීවිතයේ චරිතයක් හෝ අවස්ථාවක් වේදිකාව මත ප්රතිනිර්මාණය කිරීම 4. වෙනත් නළුවෙකුගේ ඇඳුම් ඇඳීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
මිනිසා මිත්යාවෙන් මුදවා සත්ය කරා යොමුකිරීමේ සමාජ නායකත්වය පැවරී තිබෙන්නේ, 1. මහා සංඝරත්නයටයි. 2. පොලීසියටයි. 3. ග්රාම නිලධාරියාටයි. 4. සමථ මණ්ඩලයටයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: “ අනේක ජාති සංසාරං....... “ යනා දී ගාථාවෙන් දැක්වෙන්නේ 1. බුදු වීමේ දී පළ කළ ප්‍රීති වාක්‍යයි. 2. උපතේ දී සිදු කළ සිංහ නාදයයි. 3. ධර්ම ¥ත පිරිසට කළ අවවාදයයි. 4. අවසාන බුද්ධ වචනයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: අලිංගික ප්රජනනයේ දී, 1. ඌනන විභාජනය සිදු වේ. 2. විශාල ජනිතයින් සංඛ්යාවක් කෙටි කලකින් බිහි වේ. 3. ජන්මාණු නිපදවීමක් සිදු වේ. 4. පරිසරයට උචිත වන පරිදි නව ජීවීන් බිහි වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්‍ර ප්‍රශ්නය: කොතලාවල දේවස්ථාන වල බිම් සැලැස්ම නිර්මාණය කර ඇත්තේ, 1. කුරුසයේ හැඩයට ය 2. වෘත්තාකාර හැඩයට ය 3. සමචතුරස්‍ර හැඩයට ය 4. සෘජුකෝණාස්‍රාකාර හැඩයට ය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: බලයෙහි අවසාන හිමිකරුවා වන්නේ, 1. අගමැතිවරයායි 2. ජනතාවයි 3. පොලිස්පතිවරයායි 4. ජනාධිපතිවරයායි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මිය ගිය ඥාතීන්ට, යුතුකම් ඉටු කිරීම බුදු දහමේ හඳුන්වන්නේ, 1. රාජ බලි නමිනි. 2. දේවතා බලි නමිනි. 3. පුබ්බපේත බලි නමිනි. 4. ඥාති බලි නමිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පහත දැක්වෙන ව්‍යාපාර ආයතන අතරින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ නිරත ව්‍යාපාර ආයතනය වන්නේ, 1. සිංහ ලී බඩු නිෂ්පාදන 2. තක්ෂිලා අධ්‍යාපන ආයතනය 3. නිරෝගා වෛද්‍ය සේවය 4. ‘‘සුරක්ෂා’’ රක්ෂණ ආයතනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ඉහත වරද නිවැරදි කිරීමට අදාළ නිවැරදි ජ’නල් සටහන වනුයේ, 1. විදුලි වියදම් ගිණුම හර රු. 900 අවිනිශ්චිත ගිණුම බැර රු. 900 2. විදුලි වියදම් ගිණුම හර රු. 1 800 අවිනිශ්චිත ගිණුම බැ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිත, කය, වචනය ලෙස හඳුන්වනු ලබන්නේ, 1. ත්රිලක්ෂණයයි. 2. තිදොරයි. 3. ත්රිවිද්යාවයි. 4. ත්රිපිටකයයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: වර්තමාන ශ්රී ලංකාවේ පරිපාලන දිස්ත්රික්ක ගණන 1. විස්සකි 2. විසි පහකි 3. විසි තුනකි 4. විසි දෙකකි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: යටත්විජිත සමශේ දී සිු කළ ආණ්ඩුක්රම ප්රිසංසේකරණ පිළිශවළින්ත් දක්වා ඇි පිළිතුර ශතෝරන්ත්න. 1. කෲේ මැකලේ, ශකෝල්බෲක්, මැනිං ශඩශවාන්ත්ෂයර්ල, ශඩානශමෝර්ල, මැනිං 2. ශකෝල්බෲක්, කෲේ මැකලේ, මැනිං, ම...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ඳේධතිස ඳරීක්඿ා ක්‍රභයක් තනොලන්තන් ඳශත කුභක් ද? 1. ඳේධතිස 2. භෘදුකාංග 3. ඒකක 4. වභව්ත පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ජල බදුනකට තාපය සපයන විට උෂ්ණත්වය 25 °C සිට 35 °C දක්වා ඉහළ යන ලදී. උෂ්ණත්වය වැඩිවීම කෙල්වින් පරිමාණයෙන් දැක්වෙන නිවැරදි පිළිතුර කුමක්ද? 1. 10 K 2. 35 K 3. 60 K 4. 283 K පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
විද්යුත් ලෝහාලේපනය සම්බන්ධයෙන් දක්වා ඇති ප්රකාශ 3 ක් පහත දැක්වේ. A ඇනෝඩය ලෙස යොදාගන්නේ ආලේපකරනු ලබන ලෝහයයි. B කැතෝඩය ලෙස යොදාගන්නේ ආලේප කරගත යුතු ලෝහ උපකරණයයි. C ඇනෝඩයෙන් H වායුව පිටවේ. 2 මින් නිවැරදි ප්රකාශය / ප්රකාශ වන්නේ, 1. A, B හා C ය. 2. B හා C පමණි. 3. A හා B පමණි. 4. A හා C පමණි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ශුව්ල ඔප්ත පුලක් යනු, 1. ශුව්ල ලයයපයරදේ ත ුතතුල඼ ධෙයෂ දතෝදද්සි වශ නියමය් ඇතු඼්ව ලියිස්ල඼යි. 2. ශුව්ල ලයයපයරය ලියයපදිංචි තෂ බල ෙශුවු තරය ලියිස්ල඼යි. 3. ශුව්ලතු ල් ධෙර ඼යභය඼යභ දබෙය ගැ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ළදරු අවධියට අයත් වන වයස් කාණ්ඩය වන්නේ, 1. 0 - මාස 01 2. 0 - අවු. 01 3. අවු. 01 - 05 4. අවු. 06 - 10 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: අනුරාධපුර යුගයට අයත් දැනට ශේෂ වී ඇති කෘති වලින් එකක් වන්නේ, 1. අමාවතුර ය. 2. බුත්සරණ ය. 3. සියබස්ලකර ය. 4. ධර්මප්රදීපිකාව ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යාපාර ආයතනයක ආර්ථික වගකීම වන්නේ, 1. ශ්රමයෙන් උපරිම ප්රයෝජන ගැනීම 2. තරඟකාරිත්වයට සාර්ථකව මුහුණ දීම 3. සම්පත් කාර්්යක්ෂමව භාවිතා කිරීම 4. ඒකාධිකාරයක් ගොඩනගා ගැනීම Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
වතු භෝගයක් වන රබර් වගාව ශ්රී ලංකාවට හඳුන්වා දුන් බ්රිතාන්ය ජාතිකයා වන්නේ, 1. ජේම්ස් ටේලර් 2. ආතර් සී ක්ලාක් (.........) 3. හෙන්රි වික්හැමි 4. රොබට් නොක්ස් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: රැස්වීම් පැවැත්වීම, පණිවිඩ බෙදා හැරීම සහ අවශ්‍ය පාර්ශව වෙත අදාළ වාර්තා හා තොරතුරු ලබා දීමට ව්‍යවසායකයකුට ඇති හැකියාව සැලකිය හැක්කේ, 1. මානව කුසලතා ලෙස ය. 2. සංකල්පනාත්මක කුසලතා ලෙස ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකයකුට සමාජ සුභසාධනය සඳහා දායක විය හැකි විය යුත්තේ, 1. ප්‍රයෝජනයට නොගත් හැකියා යොදා ගත හැකි වීමෙනි. 2. පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට ශිෂ්‍යත්‍ව ලබා දීම තුළිනි. 3. අයිතිකරු ලෙස ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: භාරතයේ පැවැති කණිෂ්ක රජුගේ අනුග්‍රහය මත පැවැත් වූ සිවුවන සංගායනාවේ මූලිකත්වය දැරුවේ. 1. බුද්ධ දත්ත තෙරුන් ය. 2. ධර්මරුචි තෙරුන් ය. 3. වසුමිත්‍ර තෙරුන් ය. 4. පාර්ශව තෙරුන් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මුතුගල්ල නම් ස්ථානයෙන් හමුවූ සෙල්ලිපියට අනුව මජ්ජිම යනුවෙන් හැඳින්වූයේ කුමන වෘත්තිකයෙක් ද? 1. කම්මල් කරුවෙකි 2. වෙළෙන්දෙකි 3. ධීවරයෙකි 4. ගොවියෙකි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: සිංහල වර්ණ මාලාවේ අක්ෂර සංඛ්යාව 1. 18 කි. 2. 60 කි. 3. 54 කි. 4. 42 කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පරුමකවරයකු බිහිවීම ආරම්භ වූයේ, 1. රජුට සහාය වීම සඳහා ය. 2. පවුල ප්රධාන කොටගත් සමාජයක් බිහිවීම නිසා ය. 3. ගම් වැව් ආරම්භවීමත් සමඟ ය. 4. වැව් පද්ධතිය නඩත්තු කිරීම සඳහා ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ජනවන්දනා වර්ෂයට අයත් සති ගණන වන්නේ 1. 52 2. 53 3. 51 4. 57 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: උදා යාම යැදුම සඳහා භාවිතා වන ප්‍රශංසා ගීතය වනුයේ, 1. දේව ¥තයන්ගේ ප්‍රශංසා ගීතය කතෝලික ධර්මය - 11 ශ්‍රේණිය 03 පිටුව 2. සිමියොන් තුමාගේ ප්‍රශංසා ගීතය 3. සෙකරියස් තුමාගේ ප්‍රශංසා ගීතය 4. මරිය තුමියගේ උදාන ගීතය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
හවුල් ව්‍යාපාරයක් ආරම්භයේදී ඇති කර ගන්නා ලිඛිත එකඟතාව, 1. හවුල් ඔප්පුවයි. 2. හවුල් ආඥාපනතයි. 3. හවුල් ව්‍යාපාර සැලැස්මයි. 4. හවුල් ගිවිසුමයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
40 ms ප්රවේගයෙන් සිරස්ව ඉහළට විසි කරන ලද වස්තුවක් චලිතය අවසානයේ දී එම ස්ථානයටම පතිත වේ. එම චලිතයට අදාළ නිවැරදි ප්රකාශය තෝරන්න. 1. වැඩිම ප්රවේගයක් ලබා ගන්නේ ඉහළම ලක්ෂයේදීය. 2. ගමනේ මුළු කාලය තත්පර 04 කි. 3. බිම වැටෙන මොහොතේ ප්රවේගය ශූන්යය වේ. 4. ඉහළට යාමේදී ක්රමයෙන් ප්රවේගය අඩුවී ඉහළම ලක්ෂයේදී ශූන්ය වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ඉච්ඡානුෙ ගේශි ස ගයෝචන පන ාලන යරනු ලෙන්ගන්, 1. ුනෂුම්නාව මඟිිද. 2. අනුමස්ි්්ය මඟිිද. 3. ුනෂුම්නා ශීේ්ය මඟිිද. 4. මස්ි්්ය මඟිිද. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
රාජ සභාව හා අධිකරණ කටයුතු සිදු කළ ආයතන දෙක නියෝජනය කළ අක්ෂර අයත් පිළිතුර තෝරන්න. 1. C හා D 1 2. A හා C 3. B හා D 4. A හා B පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: * නිසි ශරීර ස්කන්ධ දර්ශකය භෞතික පරිසරය * මිතුරු සබඳතා * නිවැරදි තීරණ * භාවනා ක්‍රම ඉහත කරුණු 1. සෞඛ්‍ය ප්‍රවර්ධනය පෙන්වන සාධක වේ. 2. නිරෝගී බව පෙන්වන සාධක වේ. 3. පූර්ණ සෞඛ්‍යවත් බව පෙන්වන සාධක වේ. 4. යහපත් ජීව ගුණය පෙන්වන සාධ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: 2025212231 ්න ්ව්‍ස්න ව්‍ර්ෂදේ ට෈භ දහෝ ්ට෈භ ප්‍රණ෈ශ්දේ ෙ෉ක්දව්‍ය දබෙ෈හ෉රීදකර වියනෙකරව්‍ට එණුරව්‍ ව්‍නුදේ 1. රු 36 000 ිල 2. රු 38 000 ිල 3. රු 40 000 ිල 4. රු 42 000 ිල පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගැනීමේ පුනීල ආකෘතියෙහි පියවර පිළිවෙලින් දැක්වෙන්නේ, 1. සාර්ව විශ්ලේෂණය, සූක්‍ෂම විශ්ලේෂණය, ශදුඅත විශ්ලේෂණය 2. සූක්‍ෂම විශ්ලේෂණය, සාර්ව විශ්ලේෂණය, ශදුඅත විශ්ල...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: රටක ජන ඝනත්වය කෙරෙහි බලපෑමක් ඇති නොකරනනොකරනනොකරනනොකරන සාධකය කුමක් ද? 1. යටිතල පහසුකම් 2. සේවා පහසුකම් 3. රාජ්ය ප්රතිපත්ති (...............) 4. වයස් ව්යූහය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: රෙදිපිළි අලෙවි සැලකට පැමිණි අයෙක් රෙදි සොරකම් කර තම බෑගයේ දමා රැගෙන යන බව දැන ගැනීමට වඩා යෝග්ය උපක්රමයක් වන්නේ, 1. සංවෘත පරිපථ රූපවාහිනී කැමරාව භාවිතය යි. 2. විද්යුත් කැඳවනයක් භාවිත කිරීම යි. 3. විද්යුත් පිරික්සුම් උපකරණ භාව...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: රූෙසට්‍හනට්‍ අනුව වැලිමිපට්‍න්ව අත දිගහැරීපේ දී සිදුවන පප්ශි ක්‍රියොකොරිත්වපේ දී සංපකෝචනය හො ඉහිල් වන පප්ශි වර්ථග පදක පිළිපවළින්ව දක්වො ඇති වරණය පතෝරන්වන. 1. ද්වි ශීර්ථෂ පප්ශිය, ත්‍රී ශීර්ථෂ පප්ශිය 2. ත්‍රී ශීර්ථෂ පප්ශිය, ද්ව...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ශ්‍රී ලංකාවේ වී වගාවට යොදා ඇති බිම් වලින් වැඩිම හා අඩුම බිම් ප්‍රමාණය යොදවා ඇති දිස්ත්‍රික්ක දෙක පිළිවෙලින් දැක්වූ විට නිවැරදි පිළිතුර කුමක් ද? 1. කුරුණෑගල, යාපනය 2. අනුරාධපුරය, බදුල්ල 3. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ශ්රී ලංකා මහ බැංකුවේ දළ ජාතික නිෂ්පාදනය වර්ගීකරණය කර ඇති ආකාරයට සේවා නිෂ්පාදනයට පමණක් අදාළ වන කාණ්ඩය වනුයේ, 1. ප්රවාහනය, බැංකු, රක්ෂණ, නිවාස අයිතිය, තොග හා සිල්ලර වෙළඳාම 2. ප්රවාහනය, ගබඩා, කෘෂි, බැංකු, රක්ෂණ 3. බැංකු, රක්ෂණ, දැව, විදුලිය හා ගෑස් 4. බැංකු, රක්ෂණ, ප්රවාහන, කෘෂි හා නිවාස අයිතිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජු විසින් ‘‘ගම්භාර’’, ‘‘ගාමිණී’’ වැනි නිලධාරීන් පත්කිරීම. 2. 1948 ගම් සභා ක්...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 453 සංඛ්යාවට අනුරූප ද්වීමය සංඛ්යාව තෝරන්න. 8 1. 101100011 2. 100101011 3. 100101110 4. 101101011 2 2 2 2 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක දේශපාලන විධායකයට හිමි වන බලතල ක්රියාවට නංවනු ලබන්නේ, 1. ජනාධිපතිය 2. අගමැතිය 3. අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය 4. ජනාධිපති ප්රමුඛ අමාත්ය මණ්ඩලය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: නිකාය භේදයක් ඇති වීමට තුඩුදුුන් මෙරට මුල්ම පෞද්ගලික ආරාම පූජාවක් සිදු කළ රජු වන්නේ, 1. මුගලන් රජුය. 2. ධාතුසේන රජුය. 3. වළගම්බා රජුය. 4. මහසෙන් රජුය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ‘සහන් ඩොට් කොම්’ ව්යාපාරය හා බැඳුනු අභ්යන්තර පරිසර සාධකයක් වන්නේ, 1. තරඟකාරී ව්යාපාර වල සිටින තරඟකරුවන් ය. 2. එහි සිටින සේවක පිරිස් ය. 3. ව්යාපාරයට මූල්ය පහසුකම් සපුරා ඇති බැංකුවය. 4. ව්යාපාරයට පැමිණෙන ගනුදෙනුකරුවන් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: යාච්ඤාවේ මුලිකාංගයක් වන්නේ මින් කුමක්ද? 1. ඉරු දින දිව්ය පුජාවට සහභාගි වීම. 2. හුදෙකලා ස්ථානයක දෙවියන් ඇමතීම. 3. හඬ නගා යාච්ඤාවේ යෙදීම. 4. නිවැරදි ඉරියව්වෙන් දෙවියන් වහන්සේව ඇමතීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ජනතා විශ්වාසය දිනා ගනිමින් අවුරුදු හතලිස් හතරක් රජ කළ විදේශීය සම්භවයක් ඇති රජ කෙනෙකු වන්නේ, 1. නිශ්ශංකමල්ල ය. 2. පළමුවන කාශ්යප ය. 3. මහා පරාක්රමබාහු ය. 4. එළාර ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පහත සඳහන් කවියේ හතරවැනි පදය තෝරන්න. මැනලා වී දෙකක් නොලැබී මල්ලකට දරුවොත් එක්ක මම වැටිලා ඉන්නකොට අම්මා ඇවිල්ලා හීනෙන් දොරකඩට 1. නන්නාදුනන මෙනුවර තනි වුණු අපට 2. චන්දෝ බිළින්දෝ නාඩා නැළවෙන්ට 3. ඉන්නේ කවුද රැකවරනෙට බැල්මකට 4. ඇහුව...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ඉරු දින කියවනු ලබන සුභාරංචිය සඳහා ශුද්ධ ජොහාන් සුභාරංචිය යොදා ගන්නා ජනවන්දනා වර්ෂයේ කාල පරිච්ෙඡ්ද 2 වනුයේ, 1. සාමාන්ය සමය හා වතාරික සමය 2. ආගමන සමය හා නත්තල් සමය 3. වතාරික සමය හා පාස්කු සමය 4. නත්තල් සමය හා සාමාන්ය සමය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: ශ්‍රී ලංකාවේ ප්‍රචලිත ගැටබෙරය අයත් වන්නේ කුමන භාණ්ඩ වර්ගීකරණයටද? 1. අවනද්ධ වාද්‍ය 2. ඝන වාද්‍ය 3. සුෂිර වාද්‍ය 4. තත වාද්‍ය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: මානව සම්පත පිළිබඳ අධ්‍යයනයේ දී සැලකිල්ලට ගතහැකි සමාජ විද්‍යාත්මක සාධකයක් වනුයේ, 1. පරිභෝජන රටාව 2. පෞද්ගලිකත්වය 3. හ ු ර ැ පුරුදුකම් 4. අධ්‍යාපන මට්ටම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘ආනන්දයෙහි මේ රජගහ නුවර සිත් අලවන සුලුය. එසේම නිග්රෝධය සිත් කලුය. චෞර ප්රපාතය සිත් කලුය.....’’ යනාදී ප්රකාශය තුළින් පැහැදිලි වන්නේ, 1. වස් විසූ ස්ථාන පිළිබඳවය. 2. සක්මන් කිරීම සඳහා භාවිතා කළ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් ආර්ථික, සමාජීය හා දේශපාලනික ක්‍රියාවලියේ දී බහු සංස්කෘතිකභාවය හොඳින් ප්‍රයෝජනයට ගෙන තිබෙන අතර ඔවුන්ගේ තේමාව වන්නේ, 1. ‘‘හැඩ ගැස්ම හෙවත් හැදියාව’’ යන්නයි. 2. ‘‘...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ශාපසෝඩියම් ශාහයිපඩ්‍රොක්සයිඩ් ශාහා ශා‍ණුක ශාහයි ශාපඩ්‍රොක්පෙෝරික් ශාඅම්ෙය ශාඅ‍ර ශාප්‍රතික්‍රියාපේ ශා‍ාපන ශාවිපන ර්යාසය ශාගණඅය ශාකිරීත ශාසඳහා ශා සිදුකරඅ ශාක්‍රියාකාරකපම් ශාදී ශාඋපන කල්පන අයක් ශා න්පන් ශා 1. පසෝඩියම් ශාහයිපඩ්‍රොක්සයිඩ් ෙ ශාඨණත් ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ලහක ඵද්ධ කිරීභ ඿ ඵ්නධ ප්‍රකහල කිහිඳඹක් ඳවත දළක් ර.. A - ඵද්ධ කිරීර ී ග්‍රහවකඹ වහ අනුජඹ එකභ කුරඹට අඹත් විඹ යුතු ඹ. B - ඵද්ධ කිරීර ී අනුජඹ වහ ග්‍රහවකඹ ඹන රදකභ ප඿඿ස ගුණහත්භක අ඿ස඼ළ්නනක් රඵහ රදන ලහක විඹ යුතු ඹ. C - ග්‍රහවකඹට ලක්තිභත් ම෕ර ඳද්ධතිඹක් ඳළ඼තිඹ යුතු ඹ. ඉවත ප්‍රකහල අතිම්න ඼ඩහත් නි඼ළයදි ප්‍රකහල ඼්නර්න 1. A වහ B ඹ. 2...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ අධිකරණය පද්ධතිය තුළ ක්රියාත්මක වන ඉහළම අධිකරණ ආයතනය කුමක් ද? 1. අභියාචනාධිකරණයයි. 2. මහාධිකරණයයි. 3. මහේස්ත්රාත් අධිකරණයයි. 4. ශ්රේෂ්ඨාධිකරණයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: විද්‍යුත් මුදල් පමණක් ඇතුළත් පිළිතුර වනුයේ, 1. චෙක්පත්, හරපත්, ණයපත් 2. හරපත්, චෙක්පත්, පිළිපත් 3. හරපත්, ණයපත්, ටෙලර් පත් 4. ණයපත්, පිළිපත්, හරපත් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: පරිසරයෙන් ලැබෙන සේවා අතුරෙන් ජීව උපකාරක සේවා පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න. 1. භුමිය, පොසිල ඉන්ධන 2. හිරු එළිය, ජලය 3. ජලය, භූමිය 4. පොසිල ඉන්ධන, හිරු එළිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සාන්තුවර සෙබලානෝ නාට්‍යය, 1. හෙන්රි ජයසේන මහතාගේ ය. 2. බන්දුල ජයවර්ධන මහතාගේ ය. 3. සුගතපාල ද සිල්වා මහතාගේ ය. 4. රංජිත් ධර්මකීර්ති මහතාගේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
ඳදයසඳාදඹන්හිසහකශ඼යසහවෝසකීඳස ැනකස඿භානසඅකුයකින්සහකශ඼යස඼නසඅයුි න්සඳදසහඹදීභසවඳුන්඼න්හන් 1. අනුප්‍රා඿ඹසයි. 2. උත්ප්‍රා඿ඹසයි. 3. ධ්඼නි ා්ථයඹසයි. 4. එළි඿භඹසයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ක්‍රි.ව. 12 වන සියවසේ සිට ඉතිහාසය හැදෑරීමට වැදගත් වන අභිලේඛනමය මූලාශ්‍රයකි, 1. කව් සිළුමිණ 2. පනාකඩුව තඹ සන්නස 3. පැරකුම්බා සිරිත 4. වල්ලිපුරම් රන් සන්නස පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ආයතනයක පහත දැක්වෙන ඒවායින් කුමක් නිෂ්පාදන ස්ථාවර වත්කමක් වේද, 1. ඉඩම්• 2. යන්ත්‍රසූත්‍ර 3. අමුද්‍රව්‍ය. 4. මෝටර් වාහන. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පැරණි කාලයේදී මැනීමට භාවිතා කළ කුඩාම මිනුම වූයේ කුමක් ද? 1. ආංගුලය 2. පරමාණුව 3. වියත 4. තජ්ජාර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පහත අක්ෂර අතරින් අඝෝෂ මහප්රාණ අක්ෂර කාණ්ඩය වනුයේ, 1. ඝ, ඵ, ථ, භ, ධ 2. ඝ, ඣ, ඪ, ධ, භ 3. ඛ, ඡ, ඨ, ථ, ඵ 4. ඹ, ඪ, භ, ඵ, ධ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: . පහත සඳහන් ප්‍රකාශ වලින් වැරදි ප්‍රකාශය තෝරන්න. 1. ලේ ඥාති සබඳතා දැනුවත් වීම තැලිසීමියා රෝග අවම කිරීමට හේතු වේ. 2. නිවාසාන්තර ක්‍රීඩා තරගවලට සහභාගි වීම තුළින් නායකත්ව ගුණාංග ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: අන් අයගේ අදහස් මත නොගැටී තම අදහස් මත තීරණ ගැනීම ව්යවසායකත්වයේ දී, 1. වගකීම් ලෙස හඳුන්වයි. 2. අවදානම ලෙස හඳුන්වයි. 3. ස්වාධීනත්වය ලෙස හඳුන්වයි. 4. ජයග්රහණය ලෙස හඳුන්වයි. 1 10 ශ්රේණිය -...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවය යනු කුමක්ද? 1. ව්‍යාපාරයේ අයිතිකරුවන්ය. 2. ණය දෙන ආයතන වේ. 3. ගනුදෙනුකරුවෝ වේ. 4. ව්‍යාපාර කෙරෙහි උනන්දු වන පාර්ශව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: දී ඇති වචන ගොනු අතරින් අන්‍යෝන්‍ය වශයෙන් සමීප බවක් නොපවත්නා පද පේළිය තෝරන්න. 1. ශෘංගාර, අද්භූත, වීර, හාස්‍ය 2. රකාරාංශය, රේඵය, ඇලපිල්ල, ස්වරය 3. රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
රූපකයක් රහිතරූපකයක් රහිතරූපකයක් රහිතරූපකයක් රහිත 1. රූපකයක් රහිත වරණය තෝරන්න. සැඳෑ සඳුට සදමින් මග නිසා කත 2. දිනිඳු හිමි විලඹුවෝ 3. නිල් කුරුලු බිළිඳු නිදි ඇහැරවන්නේ කුමට 4. මෙවුල් දම බමර කිකිණි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: විරුද්ධාර්ථ පද යුගලයක් නොවන වරණය තෝරන්න. 1. අවමන් බුහුමන් 2. රෝගකාරක රෝග නාශක 3. ස්ථාවර ජංගම 4. සූක්ෂ්ම සියුම් 2 10 ශ්‍රේණිය - සිංහල භාෂාව හා සාහිත්‍යය - දකුණු පළාත Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්රිස්තියානි ධර්මය Question: ‘‘එතුමාණෝ යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද රජකම් කරන සේක.’’ යෙසායා දිවැසිවරයා මෙයින් අදහස් කරන්නේ, 1. ජේසුස් වහන්සේගේ ශ්රේෂ්ඨත්වය පිළිබඳවය. 2. ශුද්ධාත්ම මගපෙන්වීම පිළිබඳවය. 3. දෙවියන් වහන්සේ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: පහත දැක්වෙන භෞතික රාශීන් අතරින් දෛශික රාශියක් වන්නේ, 1. බර වේ. 2. දුර වේ. 3. වේගය වේ. 4. ස්කන්ධය වේ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: "තක්, ජිත්, තොං, නං" උඩරට නර්තන සම්ප්රදායේ, 1. කස්තිරමක් වේ. 2. අඩව්වක් වේ. 3. සතර බ්රහ්මවිහරණ වේ. 4. නමස්කාර පදයක් වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පංචශීලය ආරක්ෂා කිරීමෙන් ලැබෙන අනුසස් පහක් නම්, 1. නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට හැකිවීම. 2. ආයුෂ, වර්ණය, සැපය, බලය ලබා ගැනීමට හැකිවීම. 3. පංචශීලය ආරක්ෂා කරන්නාට යසසක් ලැබීම. 4. තම ජීවිතය පිළිබ...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ඒක පුද්ගල ව්යාපාරයක් එහි නාමය ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ ආරම්භ කර, 1. දින 07 ක් ඇතුළතය. 2. දින 30 ක් ඇතුළතය. (..........) 3. දින 25 ක් ඇතුළතය. 4. දින 14 ක් ඇතුළතය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දැදිගම සූතිඝර චෛත්යය ඉදිකර ඇත්තේ කුමන රජකෙනෙකුගේ උත්පත්ති ස්ථානය පදනම් කරගෙන ද? 1. නිශ්ශංකමල්ල රජතුමා 2. මහා පරාක්රමබාහු රජතුමා 3. දෙවන පරාක්රමබාහු රජතුමා 4. පළමුවන විජයබාහු රජතුමා Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙසින් පිදුම් ලබන්නේ කෝට්ටේ යුගයයි. එම යුගයටම ආවේණික කෘති ත්‍රිත්වයක් වන්නේ, 1. ගුත්තිල කාව්‍ය, කාව්‍යශේඛරය, අමාවතුර යි. 2. කව්සිළුමිණ, කාව්‍යශේඛරය, ගුත්...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ගලෝකගේ මුහුදු මට්ටමින් වඩාත් උින් ම පිහිටා ඇති සානුව වන්ගන්, 1. ගමාංග ෝලියානු 2. ගඩකෑන් 3. ටිගබට් 4. පාමීර් (…………..) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
අන්තර් ජාතික ගැටුම්වල අවසාන ප්‍රතිඵලය වන්නේ, 1. ද්වීපාර්ශවීය ගිවිසුම් වලට එළඹීමයි. 2. අන්තර් ජාතික වශනේ සාමය සාමය ආරම්භයට මග පෑදීමයි. 3. අන්තර් ජාතික සම්බන්ධතා බිඳවැටීමයි. 4. ජාතීන් අතර මිත්‍රත්වය වර්ධනය වීමය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ජේසුස් වහන්සේ තම උත්ථානයෙන් දින අටකට සසු දර්ශනය වූයේ කෟ හට ද? 1. තෝමස්තුමාට 2. පේදුරුතුමාට 3. ජොහන්තුමාට 4. පාවුලුතුමාට Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
හරස් දණ්ඩ තරණය කරන අවස්ථාවේ දී උස පැනීමේ ඉසව්වේ ක්‍රීඩකයාගේ ගුරුත්ව කේන්ද්‍රය හරස් දණ්ඩට පහළින් පිහිටන ශිල්පීය ක්‍රමය වන්නේ, 1. පෙරදිග පිම්ම 2. බටහිර පිම්ම 3. ෆ්ලොප් ක්‍රමය 4. කතුරු පිම්ම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: අකාරාදි පිළිවෙළ නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න. 1. විලෝකනය, විශේෂණ, වින්දනය, විමුක්තිය 2. පුරුෂාර්ථ, පුනරුක්ති, පුහුදුන්, පුදසුන 3. ආවේගය, ආකාරය, අවාසියි, අවාරය 4. මානවීය, මාස...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය