prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මා සමඟ දිගු කාලයක සිට එක කාමරයේ ම වාසය කළ අමරසිංහ පසුගිය දිනෙක පැදුරටත් නොකියා ගියේ ය. 1. අමනාප වී 2. හිමිදිරි වෙලාවේ 3. පැදුර ද අමතක කර 4. කිසිවෙකුටවත් නොකියා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ද්විත්ව රූප සන්ධියට උදාහරණයක් නොවන්නේ කුමක් ද? 1. අනිත්තෙක 2. වල්ලූරා 3. මුත්තා 4. උග්ගස් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: නිශ්චලතාවේ සිට නිදහසේ පහළට වැටෙන වස්තුවක් පළමුවන, දෙවන සහ තුන්වන තත්ත්පර තුළ දී ගමන් කර තිබෙන දුරවල් අතර අනුපාතය නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක් ද? (g = 10 m s )-2 1. 1 : 2 : 3 p 2. 1 : 3 : 5 3. 1 : 1 : 1 4. 1 : 3 : 9 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: අමර තම ව්‍යාපාරයේ නමින් බැංකු ණයක් අයදුම් කළ ද බැංකුව එය ප්‍රතික්ෂේප කළ අතර, ඔහු නමින් ණයක් ලබා දිය හැකි බව දන්වා ඇත. මෙයට හේතුව වන්නේ 1. ව්‍යාපාරයේ හිමිකාරිත්වය තනි පුද්ගලයෙකු සතු වීම ය. 2. ච්‍යාපාරයට නෛතික පුද්ගලභාවයක් නොමැති වී...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: මුලින් දී ඇති ව්‍යාකරණ වර්ගයට ඇතුළත් නොවන පදයක් සහිත වරණය තෝරන්න. 1. උපසර්ග - සු, අව, නිර්, පර 2. නිපාත - වගේ, ම, සහ, වනාහි 3. තද්ධිත - පියාණෝ, දේශීය, සුහදතා, ඉඟටිය 4. කෘදන්ත - න...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පොතක මිල රු. 62ක් ද, පෑනක මිල රු. 12ක් ද වේ නම් එහි එකතුවට සමාන අගය වන්නේ, 1. 4B 2. 113 3. 3A අට අට දහසය දහසය 4. 112 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ලාචික වන්නිවේදනව නිපුණතාලක් වනොලන්වන්, 1. කථන රටා පුහුණු වීභ. 2. කථනයට වඳර සුදානභ 3. අංග ා඼නය ශා ඉරියේ වකවරහි අලධානය වයොමු වනොකි පභ. 4. වලන්ීනභට පුහුණු වීභ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ලෝකයේ දියුණු රටවල් ආදර්ශයට ගෙන ක්‍රමවත් ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවුව හොත් කසළ විපත් 1. ලොව දියුණු රටවලට ද ආදර්ශයක් වන පරිදි කසළ ගැටලුවට විසඳුම් සෙවීමට අප රටට හැක...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ෙකුව඼ාකුව඼ කර්භ රැව් කිරීභ වශේතු වකොට වගන ප්‍රතිවන්ධි සිත ඳශ඼ වලයිෙ යන්න ප්‍රකා඾ ලන්වන්, 1. අවි්ඡඡා ඳේචයා වංඛාර යන්වනන්. 2. වංඛාර ඳේචයා විඤ්ඤාවං යන්වනන් 3. පව්ව ඳේචයා වමදනා යන්වනන්. 4. නාභ ර෕ඳ ඳේචයා වෂායතනං යන්වනන්. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: කිසිවක් කරගත නොහැකි වූ ඔහු කරබා ගෙන සිටියේ ය. 1. නිශ්ශබ්දව 2. කර සහ අත අල්ලාගෙන 3. දැඩි ආඩම්බරයට පත්ව 4. අසරණතාවයට ලක්ව Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ගණුදෙනුවක් ගිණුම්කරන සමීකරණයට බලපාන ආකාරය පහත දැක්වේ. වත්කම් (රු) = අයිතිකරුගේ හිමිකම (රු) + වගකීම් (රු) - 125000 = - 125000 ඉහත ගිණුම්කරණ සමීකරණයේ සටහන් කර ඇති ගණුදෙනුව වන...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: මිනිසාගේ ආහාර ජීර්ණය සම්බන්ධ එන්සයිම පිළිබඳව නොගැලපෙන පිළිතුර තෝරන්න. 1. ආමාශය තුළ දී ප්‍රෝටීන පෙස්සින් වල ක්‍රියාව නිසා පොලිපෙප්ටයිඩ බවට පත්වේ. 2. මුඛයේදී ටයලීන් මගින් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරයි. 3. ලිපිඩ ජීර්ණය සිදුවන්නේ ආමාශයෙන් ස්‍රාවය ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: එ් රරුටර ලැඩිී ම ගශිතුගල්න භූික පරිගවෝජනය ඉශෂ යන අයර ඒ ගශිතුගල්න ගලන රරුටර ලැඩිී ම් දැරිය ශැරිය. එම රරුණු ගදර ඇතුෂ හින්තුර ලනුගේ, 1. A ශා D ය 2. C ශා B ය 3. A ශා B ය 4. B ශා D ය (.............) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: නාමරූප ධර්ම හේතු කරගෙන ආයතන හය (ෂඩායනන) ඇති වන බව පටිච්ච සමුප්පාදයේ දැක්වේ. එම ආයතන හය වන්නේ, 1. පඨවි, ආජො, තේජො, වායෝ, ආකාස, සමුද්ර 2. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම 3. චක්ඛු, සෝත, ඝණ, ජිවිහා, කාය, මන 4. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ‘‘ගිනිබිය’’ යන වචනය අයත් වන්නේ, 1. අන්‍යාර්ථ සමාසයට ය. 2. අව්‍ය සමාසයට ය. 3. දකාරාර්ථ සමාසයට ය. 4. විභක්ති සමාසයට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
අාංකිත ෙඵදීභ ඿඲වහ ෙව ුර ඿හධ ෙනො඼න්ෙන්, 1. උගත් භ 2. ඿යිඵ්ධ අඳයහධ 3. තහ් ඾ණි වළකිඹහ඼ ඿ව දළනුභ 4. හ්ධමි ව෕ ඵ඼ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: බෝඹුවල ප්‍රදේශයේ පිහිටා ඇත්තේ, 1. වී පර්යේෂණ ආයතනයකි. 2. ආර්ථික මධ්‍යස්ථානයකි. (.........) 3. බුලත් අපනයන ගම්මානයකි. 4. පොල් පර්යේෂණ ආයතනයකි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ප්රාදේශීය පාලනය පහසු කර ගැනීම සඳහා පළාත් මට්ටමින් රෙසිඩන්ට්වරයෙකු පත් කරන ලද ජාතීන් වන්නේ, 1. බ්රිතාන්යයන් 2. පෘතුගීසීන් 3. ප්රංශ ජාතීන් 4. ලන්දේසීන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: පහත ක්රියාපද පිළිවෙළින් දක්වා ඇති වරණය තෝරන්න. සැප මාලිගා සියල්ල නැතිවේ වා! ඔබ මෙහි එව එහි වැඩ කරන සියල්ලෝම පැමිණියහ. ඇය ආවොත් මම ද එමි. 1. ආශිර්වාද ක්රියා, විධික්රියා, මිශ්ර ක්රි...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වසභ රජුගේ කාලයේ්දී යාපනය පාලනය කළ සෘෂිගිරි නම් ඇමතියෙකු පිළිබඳව සඳහන් වන අභිලේඛනය, 1. පනාකඩුව තඹ සන්නස 2. ගල්පොත ශිලා ලේඛනය 3. අඹගමුව ශිලා ලේඛනය 4. වල්ලිපුරම් රන්පත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: අභිග ෝොත්මය රසා න ද්‍රවය සූහහ ය ලක්්ණ ි හිපන ක් පන හත ද්‍ැක්ග . ඉතා දිුව යාල ක් පන රිසරගේ ගනානැමේ පන ැවතීම. ආහාර ද්‍ාම ඔස්ගස් ජීවී ගේහ තු එක් රැස් වීම. අධිය මිල සහිත වීම. එම ලක්්ණ සහිත ද්‍රවය...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: හංසිගේ ව්යාපාරයේ පහත තොරතුරු ඔබට සපයා ඇත. 2019/01/01 තොගය 15 000 විකුණුම් 400 000 ගැණුම් 250 000 ගෙනඒමේ කුලී 5 000 අවසන් තොගය 25 000 මෙම ව්යාපාරයේ 2019/12/31 අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය හා දළ ලාභය වනුයේ, 1. 270 000 ක්...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ජාතික පොදු උරුමයන් ................................. කිරීම අප සැමගේ යුතුකමකි. 1. ආකර්ෂණය 2. ස්ථාවර 3. සංරක්ෂණය 4. පරිහරණය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වැළකීම සම්බන්ධ වන්නේ පන්සිල්හි කුමන සිල් පදයටද? 1. සිව්වන සිල් පදයට 2. පළමු සිල් පදයට 3. දෙවන සිල් පදයට 4. පස්වන සිල් පදයට Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: පහත කියමනට වඩාත් ගැළපෙන ප්‍රස්තාව පිරුළ තෝරන්න. යමෙකු කිසිදා නොදන්න නොදැක්ක යමක් තමන් අතට පත්වීම. 1. කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වගේ. 2. අශ්වයාට අං ලැබුණා වගේ. 3. ඌරට කිරිබත් දැක...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පෘතුග්‍රීසින් මෙරටට පැමිණෙන අවධියේ කෝට්ටේ පාලකයා ලෙසින් කටයුතු කළේ මින් කවුරුන් ද? 1. VI පරාක්‍රමබාහු රජු 2. VII බුවනෙකබාහු රජු 3. VI විජයබාහු රජු 3 4. VIII වීර පරාක්‍රමබාහු රජු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වැඩි වීම - බැර, අඩුවීම - හර යන ද්විත්ව සටහන් රීතිය අදාළ වන්නේ, 1. වගකීම් හා හිමිකම් වලට ය. 2. වත්කම් හා වියදම් වලට ය. 3. වත්කම් හා ආදායම් වලට ය. 4. වගකීම් හා වියදම් වලට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: පළාත් සභාවක මහ ඇමතිවරයා පත් කිරීම බලය ඇත්තේ, 1. ආණ්ඩුකාරවරයාටයි. 2. ජනධිපතිවරයාටයි. 3. මැතිවරණ කොමිසමටය. 4. පක්ෂ නායකයාටයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ගොවිතැන සමග ............................................ බැඳුණු නිර්මාණය වන්නේ වැව ය. 1. අත්යන්තයෙන් ම • සෑම පදයක ම අක්ෂර වින්යාසය නිවැරදි ව යොදා ඇති පද පේළිය තෝරන්න. 2. ඒකාකාරිව 3. සත්යයෙන්ම 4. චිරාගතව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පහත සඳහන් වියරණ රීති අතුරෙන් වැරදි ප්රකාශය තෝරන්න. 1. පෙර පදයේ අග ඇති හල් අකුර දෙකක් බවට පත් කිරීමෙන් ද්විත්ව රූප සන්ධිය සකස් වේ. 2. සන්ධි වන්නා වූ ශබ්ද දෙකක් අතරට අමුතුවෙන් ම අකුරක් පැමිණ පද ගැලපීමෙන් ආගම සන්ධිය සකස් වේ. 3. පද ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ප්රකාශය - පිත සමඟ ආහාර මිශ්ර වීමෙන් ආහාරයේ ඇති ලිපිඩ බිඳිති බවට පත් වීම තෛලෝදකරණය වේ. හේතුව - ලිපිඩ මත ක්රියා කිරීමට එන්සයිම වර්ගයක් නොමැති නිසාය. 1. ප්රකාශය සත්යයයි. හේතුව සත්යයයි. 2. ප්රකාශය අස...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: "මල් ප්රඩක්ෂන්" ව්යාපාරය හා සම්බන්ධ නිවැරදි ප්රකාශය වන්නේ, 1. මෙම ව්යාපාරය ලියාපදිංචිය අනිවාර්ය නොවේ. 2. මෙම ව්යාපාරය සේවා නිෂ්පාදන ව්යාපාරයකි. 3. මෙම ව්යාපාරයට නීතිමය පුද්ගල...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අනුක්ත පද පමණක් ඇතුළත් වරණය තෝරන්න. 1. මවක, මගීන්, මා, දරුවකු 2. ශිෂ්‍යයෙක්, අප, ගොවීන්, ගුරුවරු 3. ගොවීහු, ඇතෙක්, වැද්දෝ, දියණියක් 4. මගීන්, ඔවුන්, සත්තු, කුරුල්ලෙක් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ලෝකයම එකම භාෂාවක් කථා කරන එකම මුදල් ඒකකයක් භාවිතා කරන තනි ජාතියක් බවට පත් විය යුතු බව පෙන්වා දෙන්නේ, 1. සාර්ක් සංවිධානයයි. 2. යුරෝපා සංගමයයි. 3. ලෝක බැංකුවයි. 4. එක්සත් ජාතීන්ගේ සංවිධානය...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: අපිලබෞභ බීජ රලයෝවණලේ දී සිදු ඼න්ලන්, 1. බීජලඹහි, බීජහධයඹ ඼ඩහ ල ගලඹන් බීජහංකුයඹ ඼ර්ධනඹ වීභ ඹ. (වත උය඼ළනි පිටු඼ ඵරන්න.) 2. බීජලඹහි, බීජහධයඹත් බීලජෝඳරිඹත් එකභ ල ගලඹන් ඼ර්ධනඹ වීභ ඹ. 3. බීජලඹහි, බීජහධයඹ බීලජෝඳරිඹ ඼ඩහ ල ගලඹන් ඼ර්ධනඹ වීභ ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පහත දැක්වෙන ගිණුම් අතරින් ආදායම් ගිණුමක් වන්නේ, 1. විකුණුම් ගිණුම 2. ගැණුම් ගිණුම 3. මුදල් ගිණුම 4. ප්රාග්ධන ගිණුම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ශ්‍රි ලංකායේ ළාත් සභා සඳහා ආණ්ුකාරවරයයකු ත් කිරීයේ බලය සතු වන්යන්, 1. අගමැතිවරයාට ය. 2. ජ්‍නාධි තිවරයාට ය. 3. අගවිනිසුරුවරයාට ය. 4. මහ ඇමැතිවරයාට ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අපට සංසාරගත දුකින් මිදී නිවන් දැකීමට උපකාරී වන භාවනාව වන්නේ, 1. සමථ භාවනාව ය. 2. විපස්සනා භාවනාව ය. 3. මෛත්රි භාවනාව ය. 4. ආනාපාන සති භාවනාව ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: නාට්‍යයක අංග රචනයේදී, 1. කාලය යුගය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. 2. නළුවාට ඇති ආලෝකකරණය කාමරේට නොගැටිය යුතුය. 3. අද විලසින් උරයට ප්‍රයෝජන ගත යුතුය. 4. ප්‍රේක්ෂකයාට චරිත හඳුනා ගැනීමට හැකි විය යුතුය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ධ්රැවිකරණය වීම හේතුවෙන් ජල අණු 1. අණුක දැලිසක් සාදයි. 2. අයනික දැලිසක් සාදයි. 3. බහු අවයවීකරණය වේ. 4. අන්තර් අණුක බන්ධන සාදයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත දැක්වෙන ඒවා සලකා බලන්න. A වෙබ් අතරික්සුව (Web browser) B වෙබ් සේවාදායක (Web Seroer) C අන්තර්ජාල නියමාවලි ලිපින (IP address) D වෙබ් අඩවි අන්තර්ගතය (Website content) ඉහත ඒවා අතරින් වෙබ් අඩවියක් සත්කාර කිරීම (Hosting a Website) සඳහා අවශ්‍ය වන්නේ, 1. A, B, C පමණි. 2. B, C, D පමණි. 3. A, B හා D පමණි. 4. A, B, C, D සියල්...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: විවෘත ආර්ථික ප්රතිපත්තිය හඳුන්වා දුන්නේ කුමන වර්ෂයේ ද? 1. 2000 2. 1948 3. 2010 4. 1977 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රම සූක්ෂම හා ප්රාග්ධන සූක්ෂම යනු,. 1. නිෂ්පාදනය කරනු ලබන්නේ කුමන අංශයෙන්ද යන්නය. 2. නිෂ්පාදනය සඳහා යොදාගන්නා ප්රධාන ශිල්ප ක්රමයි. 3. නිෂ්පාදනය සඳහා යොදාගන්නා නිෂ්පාදන සාධකයි. 4. නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්රව්යයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ජේසුස් වහන්සේගේ ශරීරය සොහොන්ගත කිරීමට බාරගත් තැනැත්තා/තැනැත්තන් වූයේ, 1. ආරිමාතියේ ජෝසේප් ය. 2. මාර්තා සහ මරියා ය. 3. සිරේනියේ සීමොන් ය. 4. සුසානා සහ මග්දලායේ මරියා ය. ॥ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
දළදා සිරිත හා සද්ධර්මාලංකාරය කෘති ලියවී ඇති රාජධානි දක්වන අක්ෂර මොනවා ද? 1. D හා F 2. C හා D 3. D හා E 4. B හා D පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: පාරහෙ ප්රණ෈ශ් ්ුරරි්න දද්පාරට හක්ෂඅයන සකරබ්්නදයන්න නිව්෉හදි ප්රණ෈ශ්යන කුමක්ෙ? 1. ඔප්පුදේ ව්ටිය෈ණම හක්ෂිෙයන෈දේ දගවීදකර හ෉ිලයන෈ව් මෙ තීහඅයන දේ 2. ම෕ටය ආයනෙයව්ලි්න අයන ටබ෈ග෉ීමදක...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: “සොරකම් කළ අය තවත් සොරකම් නොකරන්වා. ඒ වෙනුවට අවංක දුගීන්ට උපකාර කළ හැකි සේ වෙහෙස මහන්සි ! දරා වැඩක් කරත්වා”යි ශුද්ධ වූ පාවුලු තුමා කුමන සංඝයට උගන්වයි ද? 1. එපීස 2. තෙසෙලෝනික 3. කොරෙන්ති 4. ප...
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: මිනිසාගේ ආහාර ජීර්ණය සම්බන්ධ එන්සයිම පිළිබඳව නොගැලපෙන පිළිතුර තෝරන්න. 1. මුඛයේදී ටයලීන් මගින් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරයි. 2. ලිපිඩ ජීර්ණය සිදුවන්නේ ආමාශයෙන් ස්රාවය වන ලයිපේස් මගිනි. 3. ක්ෂුද්රාන්ත්රයේදී මෝල්ටෝස්, ජීර්ණයේ අන්තඵලය ලෙස ග්ලූකෝස් ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
නිම්සරාගේ ව්‍යාපාරයේ 2025-01-31 දිනට බැංකු ගිණුම තුලනය කළ පසු රු. 10, 000 ක බැර ශේෂයක් ඇති විය. එය එම ව්‍යාපාරයේ, 1. හිමිකමකි. 2. වත්කමකි. 3. ආදායමකි. 4. වගකීමකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: දියවැඩියාව හා වෙනත් රෝග කිහිපයකට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි විශේෂ සෞඛ්යාරක්ෂිත පාන වර්ගයක් වෙළඳපොළට හඳුන්වා දුන් සුපුන් ඉතා සු`ඵවෙන් ආරම්භ කළ ව්යාපාරය වර්තමානයේ සේවකයන් 100 පමණ රැකියාවේ යෙදෙන, ලෝකයේ රටවල් බොහොමයකට තම නිපැයුම් අපනයනය ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: කැලණි රජමහා විහාරයේ නව බිතුසිතුවම් නිර්මාණය කරන ලද අග්රගණ්ය සිත්තරා කවුද? 1. ජෝර්ජ් කීට් 2. සෝලියස් මෙන්ඩිස් 3. එම්. සාර්ලිස් 4. රිචඩ් ගේබ්රියෙල් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
සප්ත අපරිහාණීය ධර්ම අනුගමනය කළ වජ්ජි ජනපදයේ පැවති පාලන ක්රමය හැඳින්වූයේ කුමන නමකින්දැයි පිළිතුරු අතරින් තෝරන්න. 1. රාජාණ්ඩු 2. රදළ ආණ්ඩු 3. ප්රජාතන්ත්රවාදී ආණ්ඩු 4. සමූහාණ්ඩු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පරිගණකයට යතුරුපුවරුවක්, මූසිකයක් සම්බන්ධ කළ හැකි කෙවෙනි (Ports) වර්ග කිහිපයකි. වඩා නිවැරදි කෙවෙනි වර්ගය වන්නේ, 1. PS2 සමාන්තර ජාලකරන කෙවෙනි 2. විශ්ව ශ්‍රේණිගත (USB) , PS2 හා ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ක්රමවත් ප්රතිපත්ති මාලාවක් පදනම් කරගෙන, පාලන බලය ලබා ගැනීමේ අරමුණින් සංවිධානය වූ කණ්ඩායම හඳුන්වන්නේ, 1. දේශපාලන පක්ෂය නමිනි. 2. සේවා කණ්ඩායම නමිනි. 3. පාලිත කණ්ඩායම නමිනි. 4. පරිපාලන කණ්ඩායම නමිනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: බහු සංස්කෘතික ජන සමාජයක් තුළ දැකිය නොහැකි ලක්‍ෂණයක් වන්නේ කුමක්දැයි පහත පිළිතුරු වලින් තෝරන්න. 1. එක ජන කොටසක වුවද ප්‍රාදේශීය විවිධත්වයන් තිබීම. 2. විවිධ ජනවර්ග, විවිධ භාෂා කථාකරන පුද්ග...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: නිම කරන ලද ඉ සමර්පණයක, කදාවේ පසුබිමට වර්ණ එකතු කර ගැනීමට යොදා ගත හැකි මෙවලම කුමක් ද? 1. Slide layout (කදා පිරිසැලසුම) 2. Slide view (කදා දසුන) 3. Slide background (කදා පසුබිම) 4. Slide show (කදා දර්ශනය) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ඳයභහණුක රභහංකඹ 13 ඼න ම෕ර්‍ර඼යපේ දපරක්පර න ෂයනයහ඿ඹ ඼තුපතු 1. 2, 8, 13 ඹ. 2. 2, 3, 8 ඹ. 3. 2, 3 ඹ. 4. 2, 8, 3 ඹ. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: නිපාත නොවන පදයක් ඇතුළත් වරණය වන්නේ, 1. ලෙස, සඳහා, දුබල, හෝ 2. අද, විසින්, හෙයින්, වගේ 3. හෙවත්, දක්වා, බඳු, නිසා 4. එම්බා, මෙන්, කැටුව, බැගින් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ස්වභාවික පරිසර තුලනයට දැඩි බලපෑම් එල්ල වන සාධකයක් වන්නේ, 1. ස්වභාවික ආපදාවන් වැඩි වීමයි. 2. දේශගුණික විපර්යාස ඇති වීමයි. 3. මානව ක්‍රියා හේතුවෙන් පරිසරය වෙනස් වීමයි. 4. ගෝලීය උෂ්ණත්වය ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
එක් එක් වචනයේ දෙවෙනි අකුරෙහි ගැට ඇලපිල්ල, පාපිල්ල, ඇදය හා ඉස්පිල්ලගැට ඇලපිල්ල, පාපිල්ල, ඇදය හා ඉස්පිල්ලගැට ඇලපිල්ල, පාපිල්ල, ඇදය හා ඉස්පිල්ලගැට ඇලපිල්ල, පාපිල්ල, ඇදය හා ඉස්පිල්ල අනුපිළිවෙළින් යෙදී ඇති වරණයගැට ඇලපිල්ල, පාපිල්ල, ඇදය හා ඉස්පිල්ල 1. මාතෘත්වය, තරුණ, රැහැන, ඛනිජ 2. තෝරන්න. රැහැන, තරුණ,ඛනිජ, මාතෘත්වය 3. මාතෘත...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යාපාර ආයතනයක ආර්ථික වගකීම වන්නේ, 1. ඒකාධිකාරයක් ගොඩනගා ගැනීම 2. සම්පත් කාර්්‍යක්‍ෂමව භාවිතා කිරීම 3. ශ්‍රමයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම 4. තරඟකාරිත්වයට සාර්ථකව මුහුණ දීම Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
BE මිදවීම සඳහා මැටි බඳුන් භාවිතය මගින්, | ඤී 1. ආලෝකය ඇතුළු වීම වළක්වන නිසා කිරිවල ජීව කාලය වැඩි කරයි. 2. බඳුන්වල සච්වර පෘෂ්ඨය නිසා ජලය වාෂ්ප ලෙස ඉවත් වීමෙන් ජල ප්‍රතිශතය අඩු චේ. 3. ජලය, වාතය හා ක්ෂුද්‍රජීවීන් ඇතුළු BO වැළකී "ආහාරය සුරැකේ. 4. මැටිවල ඇති ඛනිජ එකතු වී කිරිවල පෝෂණය වැඩි කරයි. 2 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: යදවැන්න ආරම්භවීමට පළමුවැන්න යහේතු වූ බව දැක්යවන පද යගලය කුමක් ද? 1. D 2. A 3. C 4. B Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පූ්ථ඼සක්‍රිඹා඼ක්සහඹදීසඇතිස඼ාකයසහ ෝයන්න. 1. ඿න඼ාමිඹාසහ඿ ඼කඹාසර඼ාසහගබිභසපිි ියදුසකය඼යි. 2. ගායිකා඼සගීසගඹේදීසහප්‍ර ක්඾කහඹෝසඔ්ල඼ය඿න්සදුන්ව. 3. භභසියපිඹසකිඹ඼ාසනිදාසගත්හ මි. 4. නංගිසන මින්සියනාසුණසව. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ජනවන්දනා වර්ෂයේ කොළ වර්ණය භාවිත කරනුයේ, ් 1. පාස්කු සමයේ ය. ් 2. සාමාන්‍ය සමයේ ය 3. චතාරික සමයේ ය 4. නත්තල් සමයේ ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පාසල තුළ ක්රියාත්මක කළ යුතු අනිවාර්ය ශාරීරික අධ්යාපන වැඩසටහනකි, 1. බාලදක්ෂ කඳවුරු 2. ශිෂ්යභට 3. ශරීර සුවතා වැඩසටහන 4. සෞඛ්ය දිනය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ගතිඳු පරිගණක අලුත්වැඩියා කිරීමේ පාඨමාලාවක් හදාරා ඇති අයෙකි. ඔහු නගර මධ්‍යයේ තම යහළුවෙකුගේ සහාය ද ඇතිව පරිගණක අලුත්වැඩියා කිරීමේ ආයතනයක් ඇරඹීය. ගතිඳුගේ ව්‍යාපාරයට අදාළ ශක්ති...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
නිමල් අයත්වන්නේ A සීමාව තුළට ය. ඔබ නිමල්ට දෙන උපදෙස් වන්නේ, 1. අධික ලෙස පිෂ්ටය සහ මේද සහිත ආහාර ගැනීම සහ ව්යායාමයේ යෙදිය යුතු බවය. 2. දිනපතා ගන්නා ආහාර ප්රමාණය අඩු කොට ව්යායාම කළ යුතු බවය. 3. පුරුද්දක් ලෙස ක්ෂණික ආහාර ගැනීම සහ ව්යායාම කළ යුතු බවය. 4. සමබර ආහාර ගැනීම ව්යායාමවල නිරතවීම නිරන්තරයෙන් සිදු කළ යුතු බවය. පිළිත...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ඉතා ඉහල සංකීර්ණ බහු සංස්කෘතික ජන සමාජය ඇති රටවල් දෙකක් ඇතුළත් පිළිතුරු කාණ්ඩය තෝරන්න. 1. ඇමරිකාව හා බ්‍රිතාන්‍යය 2. ඉන්දියාව හා ඇමරිකාව 3. ඉන්දියාව හා ශ්‍රී ලංකාව 4. ශ්‍රී ලංකාව හා ඉන්දියාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සිරිසඳ ව්යාපාරයේ 2019 අගෝස්තු මස 31 දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල රු. 840 ක් වන අතර එම මස සුළු මුදල් වවුචර්වල එකතුව රු. 2160 කි. මෙම ව්යාපාරයේ සුළු මුදල් අග්රිමයේ නිවැරදි වටිනාකම වන්නේ 1. රු. 840කි. 22 2. රු. 3 000කි. 3. රු. 2 140කි. 4. රු. 2 000කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහත දැක්වෙන ඒවා අතරින් අමු දත්ත ලෙස සැලකෙන්නේ කුමක්ද? 1. පන්තියක සිසුන් ලබාගත් අවම ලකුණු 2. පන්තියක සිසුන් ලබාගත් ලකුණු 3. පන්තියක සිසුන් ලබාගත් සාමාන්‍ය ලකුණු 4. පන්තියක සිසුන් ලබාගත් ලකුණු අනුපිළිවෙලින් සකස් කළ ලැයිස්තුව....
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පරිගණකයක් යන්න වඩාත් නිවැරදිව අර්ථකථනය වන්නේ, 1. පරිගණකය යනු සියළුම අවශ්‍යතා සපුරාගැනීමට බිහිවූ විද්‍යුත් උපකරණයකි. 2. දත්ත ලබාගෙන තොරතුරු බවට පත්කරන උපකරණයකි. 3. පරිගණකයට දත...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
" ගිණුම් සියල්ලම ඇති ස්ථානය ලෙජරයයි" ලෙජරයේ ගිණුම් රාශියක් තිබුණ ද එහි ඇති ගිණුම් වර්ග, 1. හයකි 2. හතරකි 3. තුනකි 4. පහකි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවැන්න නිසා දෙවැන්න වර්ධනය පෙන්වන යුගලය කුමක් ද? 1. A 2. B 3. C 4. D 3 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: රෑ බෝවී ආපසු ගමට එමින් සිටි වෙළෙන්දා වටකරගත් හොරු ඔහුගේ ඉන ඉහ අත ගා ගෙන ගියහ. 1. සියලු වටිනා දේ පැහැර ගෙන 2. බඩු පමණක් ගෙන • සෑම පදයකම අක්ෂර වින්‍යාසය නිවරදිව යෙදී ඇති පෙළ තෝරන්න. 3. ඉන සහ ඔලුව අත ගා 4. ඉනෙහි තිබූ මුදල් පැහැර ග...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පහත සඳහන් ජනපදයන් අතරින් ශ්‍රීමහබෝධි උත්සවයට දේවානම්පියතිස්ස රජතුමා ආරාධනා කරන ලද ක්ෂත්‍රීය ජනපද පමණක් අඩංගු පිළිතුර තෝරන්න. A - රෝහණ B - කල්‍යාණී C - චන්දනගාම D - කතරගම 1. AB 2. BC 3. CD 4. AD පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස පරවාද පන්සියයක් හා ඒවා ඛණ්ඩනය කිරීම සඳහා වන සකවාද පන්සියයක් ඇතුළත් කර සම්පාදිත ග්‍රන්ථය වන්නේ, 1. යමක ප්‍රකරණය යි. 2. කථාවත්ථූ ප්‍රකරණය යි. 3. ධාතුකථා ප්‍රකරණය යි. 4. පට්ඨාන ප්‍රකරණය යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: යමක් අමතකවීමට ඉඩ නොදී සිතේ රඳවාගැනීමේ හැකියාව 1. වගාලාපය 2. කල්පනාව 3. ආවර්ජනය 4. ධාරණය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: බොහෝ ලේඛකයන්ගේ නිර්මාණවල ............................................. වූයේ රට වැසියා තුළ දේශාභිමානය ජනනය කිරීමයි. 1. ප්රවේශය 2. මුඛ්යාර්ථය 3. ඉෂ්ටාර්ථය 4. අභිමුඛය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: දේව මාකාවන් "බර්ණදෙත්" නැමැති දැරියට දර්ශනය වුයේ කිනම් නුවරදීද? 1. පාතිමා නුවර 2. ලුර්දු නුවර 3. වේලක්කනන්නි නුවර 4. ලන්චියානෝ නුවර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
2018/12/31 දිනට මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම්වල වටිනාකම වන්නේ, 1. 30 000කි. 5 11 ශ්‍රේණිය - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - වයඹ පළාත 2. 100 000කි. 3. 15 000කි. 4. 20 000කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: හ඿ ඼කඹන්හේසවිරා඿ඹසඅතු කඩා සමොර කන්නා සවේසඹැයිසහව සඳැ඼සුහේසඵර඼ත්සියත්සහේදනාහ඼ණි. 1. භන් සහව ඲සඅඹසභා්ථගඹක්සරැහඵනසඵ඼සඹ. 2. අඹසභා්ථගසමුළුභනින්සභසවිනාලසකයසදභනසඵ඼සඹ. 3. හභ යසකෑභ සඅතුසකැ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
චි්ර ඳරිීලර අුරරුමුහුකත ඿ාංයච ඹ් ෙනො඼න්ෙන්, 1. ඵහුභහධය (Multimedia) 2. නිර෕ඳ (Icons) 3. වුළු(Windows) 4. ද් ඼නඹ (Pointer) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: මෙහි සඳහන් ආකෘතියට බොහෝ සෙයින් සමාන සන්නිවේදන ආකෘතියක් නිර්මාණය කර ඇත්තේ, 1. තෝමස් අල්වා එඩිසන් ය. 2. විල්බර් ශ්රාම් ය. 3. හැරල්ඩ් ඞී. ලැස්වෙල් ය. 4. ක්ලෝඩ් ෂැනොන් හා වොරන් වීවර් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ප්‍රභාසංශ්ලේෂණය සඳහා කාබන්ඩයොක්සයිඩ් අවශ්‍ය බව පෙන්වීම සඳහා සිදු කරන ක්‍රියාකාරකමකදී KOH ද්‍රාවණයක් යොදාගනු ලබන්නේ KOH මගින්, 1. ප්‍රභාසංශ්ලේෂණ ශීඝ්‍රතාව වැඩිකරන බැවිනි. 2. කාබන්ඩයොක්සයිඩ් අවශෝෂ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: අාංකිත ෙඵදීභ ඿඲වහ ෙව ුර ඿හධ ෙනො඼න්ෙන්, 1. උගත් භ 2. තහ් ඾ණි වළකිඹහ඼ ඿ව දළනුභ 3. හ්ධමි ව෕ ඵ඼ 4. ඿යිඵ්ධ අඳයහධ Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඵෙතිහාසික සිදුවීම් කිහිපයක් පහතින් දක්වා ඇත. - චෙන් හෝ සෙන්පතිගේ පැමිණීම සිදුවීම. CBA - බෙලිගල දළදා මාලිගයක් ඉදිකර දළදාව තැම්පත් කිරීම. - ඊජිප්තුව සමඟ තානාපති සබඳතා පැවැත්වීම. D - කාලිංග මාඝ ආක්‍රමණය සිදුවීම. මෙම ඵෙතිහාසික සිදුවීම් ඒවා සිදු වූ ඵෙතිහාසික අනුපිළිවල අනුව පෙළ ගැස්වූ විට ලැබෙන නිවැරදි පිළිතුර කුමක් ද? 1. AB...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: මධ්යම ආණ්ඩුව සතු පරිපාලන බලතල යම් ප්රමාණයක් ප්රාදේශීය පාලන ඒකක වෙත පවරා දීම හඳුන්වනු . ලබන්නේ, 1. බලය බෙදීම. 2. බලය පැවරීම. 3. බලය සංකේන්ද්රනය. 4. බලය විමධ්යගත කිරීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අයිය කාරකය උක්ත පදයෙන් අස් කර දැක්වීම ය. 1. ඉතා මනහරයෙන් 2. සෙමින් 3. යාන්ත්‍රමින් 4. අපහසුවෙන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ඔහු නාට්ය බලා ගෙදර යද්දී වර්ෂාවකට හසුවිය. 1. ප්රයෝජ්ය ක්රියා - ප්රාර්ථනා ක්රියා 2. පූර්ව ක්රියා - මිශ්ර ක්රියා 3. විධික්රියා - මිශ්ර ක්රියා 4. පූර්වක්රියා - කාලාර්ථයේ අසම්භාව්ය ක්රියා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: වෙළඳපොළට ඉදිරිපත් කරන භාණ්ඩ හෝ සේවාවලට ඉල්ලුමක් ඇතිකර ගැනීමටද, පවතින ඉල්ලුම වැඩිකර ගැනීමටද, ඉලක්ක පාරිභෝගිකයා ආකර්ශණය කර ගැනීමටද භාවිතා කරන උපක්රම අයත්වන අලෙවි කරණ මිශ්රය වනුයේ, 1. නිෂ්පාදිත මිශ්රයයි 2. පිරිවැය මිශ්රයයි 3. ප්රවර්ධන ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඉරණමඩු සැකැස්ම යනුවෙන් පුරා විද්‍යාඥයින් විසින් හඳුන්වා ඇත්තේ, 1. ප්ලයිස්ටොසීන යුගයට අයත් අධික වර්ෂා කාලවල තැන්පත් වූ බොරළු සහිත පස් තට්ටුවකි. 2. රත්නපුර හා අවට ප්‍රදේශවලින් හමුවන ඉල්ලම් පස් තට්ට...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යවසායකයින් කාර්ය ඉටුකර ගැනීමේ දී සේවකයන් මෙහෙයවීම සිදුකරනු ලබනුයේ කුමන භූමිකාවක් යටතේ ද? 1. අයිතිකරුගේ භූමිකාව යටතේ 2. නායකයාගේ භූමිකාව යටතේ 3. කළමනාකරුගේ භූමිකාව යටතේ 4. සියලු භූමි...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ඉහත පතොරතුරුවලට් අනුව පරෝගය වැළැක්වීෙ සඳහො පයෝජනො කර ඇති ෙහත ක්රියොෙොර්ග අතුරින් සොවෙය පතොරතුරක් වන්පන්, 1. එන්නත් කටු ොවිතපේ දී එක් එක් පුේගලයොට් පවන පවනෙ කටු ොවිතය යි. 2. අනොරක්ිත ව බහු ලිංගික පස්වනපේ පයදීෙ යි. 3. HIV වැලඳී ඇති අය රුධිර ෙොරවිලයනපයන් වැළකී සිටීෙ යි. 4. ලිංගික ක්රියො එක් සහකරුපවකුට් පහෝ සහකොරියකට් ෙෙණක...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
රාජත්ව සංකල්පය වර්ධනය වන අවධියේ දී ‘‘පර්වතරාජ’’ යන සංකල්පයෙන් පෙනී සිටීමට උත්සාහ කළ රජකෙනෙකු වන්නේ, 1. පළමුවන කාශ්‍යප 2. කූටකණ්ණ අභය 3. නිශ්ශංකමල්ල 4. මහසෙන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: දිනක් ලයවැති කිකිළි ඳැටවුන් බිත්තර දැමීභ දක්ලා ඳා඼නය කිරීවේ දී එක් එක් අලධි නිලැරදිල දැක්වලන්වන් ඳශත ලගුවේ කුභන වප්ළිවයහි ද? ඳැටවු අලධිය (වති) ලර්ධක අලධිය (වති) බිත්තර දභන අලධිය (වති...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ‘‘හිරු ෂූස්’’ ව්යාපාරයේ ඇල්මැති පාර්ශවයක් වන හිරුණිගේ අරමුණක් නොවන්නේ, 1. ආයෝජනයේ සුරක්ෂිතතාව. 2. රැකියා සුරක්ෂිත බව. 3. ව්යාපාරයේ අනාගත වර්ධනය. 4. ප්රමාණවත් ලාභයක් ලබා ගැනීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඳරි ණකසල්නත්‍රසහවනත්සහඵොහ ෝසල්නත්‍රසවටමසවඩාසහවනපනසව්නහ්න, 1. කෘතිභසබුද්ධිලසඇතිසනිපාල 2. පකපනසහතොරුරරුස ඵඩාසකරස තස ැකිසනිපාල 3. ඕනෑභසඅවපනථාවකසවිවිධසභාධයල්නසුරටසඇතිසහදනසටදසඋඳහදපනසභාටාවකමසඅනුවසක්‍රිලාත්භකසවීභමස ැකිසනිපාල 4. ිය...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
කලාපීය සංවිධාන බිහිවීමට පදනම් වී ඇති ප්‍රධාන අරමුණු දෙක තෝරන්න. 1. යුදමය අරමුණු හා වෙළෙඳ අරමුණු 2. අධ්‍යාපන අරමුණු හා සුභසාධක අරමුණු 3. යුදමය අරමුණු හා ආර්ථික සහයෝගීතා අරමුණු 4. ආර්ථික අරමුණු හා සුභසාධක අරමුණු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: කමල්ට ණයපතක් ඇතත් අමල්ට ඇත්තේ හරපතකි. ගනුදෙනු කිරීමේදී අමල්ට නොලැබෙන කමල්ට පමණක් 1. හිමිවන වාසියක් වන්නේ, ස්වයංක්‍රීය ටෙලර්යන්ත්‍ර මගින් ගනුදෙනු කිරීමට හැකිවීම. 2. විවිධ වට්ටම් සහන ලබාගත හැකිවීම. 3. බැංකු ගිණුමක් නොමැතිව ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය