prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: උපාලි මහරහතන් වහන්සේ ප්‍රථම සංගායනාවේදී මූලිකත්වය ගත්තේ කුමන පිටකය සංගායනා කිරීමට ද? 1. සූත්‍ර පිටකය 2. විනය පිටකය 3. අභිධර්ම පිටකය 4. ජාතක අට්ඨකථාව Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: එම ‘‘දරුදැරියෝ’’ වෙහෙස මහන්සි වී මල් පාත්තිය සැකසූහ. මෙහි දරුදැරියෝ යන්න අයත් සමාසය කුමක් ද? 1. විශේෂණ 2. අන්‍යාර්ථ 3. ‘ද’ කාරාර්ථ 4. විභක්ති Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: බිම තබො ඇත්පත් A හො B පලස දක්වො ඇති ප්රමොණපයන් හො බරින් පවනසේ වූ ට්යිල් කැට් පෙට්ටටි පදකකි. පමහි A පෙට්ටටිය එසවීමට් වඩො B පෙට්ටටිය එසවීම අෙහසු පේ . පමයට් පහේතුව වන්පන්, 1. B වසේතුපේ ගමයතොව A ට් වඩො වැඩි වීම ය. 2. B වසේතුපේ අවසේ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ශ්රී ලංකාවෙන් හමුවී ඇති පැරණිතම කාසි වර්ගය වන්නේ, 1. කහාපණ නම් කාසි වර්ගයයි. 2. තඹ මස්සයි. 3. ස්වස්තික කාසියයි. 4. ලක්ෂ්මී කාසියයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ගෝලීයකරණය ශ්රී ලංකාවට කරන සෘණාත්මක බලපෑම් ඇතුලත් පිළිතුර තෝරන්න. 1. B C D 2. A B D 3. C D E 4. B C E පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අ.ෙප.ස.(සාමාන ෙපළ) අසම දව උෙදසා ාෙයක තාෂක සලතා වැ ෙ වැඩසටහන යාමක ම හව ලබෙ, 1. මාණ වවසායකවය ෙලසය. 2. සමාජය වවසායකවය ෙලසය. 3. ආයතක වවසායකවය ෙලසය. 4. පාසක වවසායකවය ෙලසය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පැරණි ජනතාවගේ නිර්මාණාත්මක හැකියාව, තාක්ෂණය හා පරිසර සංරක්ෂණ හැකියාව පිළිබඳ නිරවුල් දැනුමක් ලබා ගැනීමට උපයෝගී කර ගත හැකි මූලාශ්‍රය වන්නේ, 1. පැරණි කාසි ය 2. වංසකථා ය. 3. සෙල්ලිපිය 4. නටඹුන් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: යෝජිත නිමි ඇඳුම් ව්‍යාපාරයක කර්මාන්තශාලා සේවකයින්ගේ වැටුප් ඇස්තමේන්තුව ඇතුළත් වන්නේ 1. මූල්‍ය සැලැස්මෙහි ය. 2. අලෙවි සැලැස්මෙහි ය. 3. නිෂ්පාදන සැලැස්මෙහි ය. 4. පරිපාලන සැලැස්මෙහි ය. ॥ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ශ්‍රී ලංකාව විදේශීය ................................................. මුදවා ගැනීමට සටන් වැදුණු නායකයෝ සදා අමරණීය වෙති. 1. ආධිපත්‍යයෙන් 2. ගවේෂණයෙන් 3. රාජාඥාවෙන් 4. ග්‍රහනයෙන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමු විජයබාහු රජතුමා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කුමක් ද? 1. B හා F 2. C හා E 3. B හා D 4. A හා D පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: රජයවිිසින් ව්‍යාපාර සංවර්ධනය සඳහා ලබාදෙන මූල්‍යමය දිරිගැන්වීමක් වන්නේ, 1. බදු සහන ලබාදීම 2. දේශීය හා විදේශීය ගැනුම් කරුවන් මුණ ගැස්වීම 3. ප්‍රදර්ශන හා වැඩමු`ඵ පැවැත්වීම 4. තාක්‍ෂණික...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අයෙක් පෙරහැර බැලීමට නොඉවසිල්ලෙන් බලා 1. සිටියි. 2. සිටියේ ය. 3. සිටින්නේ ය. 4. සිටිති. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
බලයට හා ශක්තියට අධිපති දුර්ගා දෙවියන් පුද ලබන්නේ, 1. රාමසාන් උත්සවයේ දී ය. 2. නත්තල් උත්සවයේ දී ය. 3. නව රාත්‍රී උත්සවයේ දී ය. 4. හජ්ජි උත්සවයේ දී ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: අයෙක් සුරාමතින් 1. නටන්නේය 2. නටයි 3. නටති 4. නැටීය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
"තෙයියත් තෙයියත් තෙයියත් තාම් තෙයි තත්තක තෙයියත් තාම්" යනු, 1. 9 වන පා සරඹය යි 2. 4 වන පා සරඹය යි 3. 6 වන පා සරඹය යි 4. 8 වන පා සරඹය යි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
1994 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව සිය දුක් ගැනවිලි සෘජුවම ඉදිරිපත් කළ හැක්කේ කාහටද? 1. ජනාධිපතිවරයාට 2. නීතිපතිතුමාට 3. ඔම්බුඩ්ස්මන්වරයාට 4. අධිකරණ ඇමතිතුමාට පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: අමල්, නලීන් , දිලීෂ, සංජීව එකම පවුලක සාමාජිකයෝ වෙති. අමල්ගේ වයස 31 ද, නලීන්ගේ වයස 28 , 8 16 දිලීෂගේ වයස 100011 හා සංජීවගේ වයස 33 වේ. මේ අනුව මෙම පවුලේ වැඩිමහල් පුද්ගලයා 2 වන්නේ, 1. අමල් 2. නලීන් 3. දිලීෂ 4. සංජීව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: 'මහාසාර' නම් නාට්යයේ රචකයා කවුරුන්ද? 1. ඩබ්ලිව්. ඒ. අබේසිංහ 2. හෙන්රි ජයසේන 3. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර 4. පී. බී. අල්විස් පෙරේරා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: කෙටි ලිඛිත සන්දේශ යැවීම සඳහා පමණක් භාවිතා කරන ලද විද්්‍යුත් උපකරණ නම්, 1. පේජරය වේ. 2. ෆැක්ස් යන්ත්‍රය වේ. 3. විද්්‍යුත් තැපෑල වේ. 4. ජංගම දුරකථනය වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: තුරඟා වන්නමේ කස්තිරමේ මුල් පද කොටස වන්නේ, 1. "තත් තකට තක රොං" ...... ය. 2. "කුඳ ගජිගත කුඳ තා" ....... ය. 3. "තකු තකට ගත දොංත" ........ ය. 4. "කුඳ ගජිත කුඳ ගජිත" ...... ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අරමුණකින් තොරව වැඩ කිරීම. 1. කළුවා මාරපන් ගියා වගේ. 2. කම්මලේ ඉන්න බල්ල වගේ. 3. මඩේ හිටවපු ඉන්න වගේ. 4. අටුවෙන් දුමට පැන්න වගේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: පාසල තුළ ක්‍රියාත්මක කරන ශාරීරික අධ්‍යාපන වැඩසටහන් යටතේ විෂය සමගාමී ශාරීරික අධ්‍යාපන වැඩ සටහනක් වන්නේ, 1. ශරීර සුවතා වැඩසටහන 2. නිවාසාන්තර ක්‍රීඩා තරග 3. යෝග්‍යතා පරීක්‍ෂණ 4. අ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ගර්භනී මව්වරුන් දැනුවත් කිරීමේ සායනයක දී පහත සඳහන් කරුණු පිළිබඳව අවබෝධයක් ලබා දෙන ලදී. A - දරුවාගේ බර 2.5 kg - 3 kg අතර ප්රමාණයක් වැඩිවිය යුතුය. B - සැහැල්ලුවෙන් හා සතුටින් සිටිය යුතුය. C - ඵලදායි සමාජීය සබඳතා ගොඩ නගා ගත යුතුය....
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: සමිතගේ ව්‍යාපාරයේ 2022 / 1 / 1 ට ගිණුම්කරණ සමීකරණය පහත පරිදි වේ. වත්කම් = හිමිකම් + වගකීම් 500 000 = 350 000 + 150 000 රු. 18 000 /= ක බැංකු ණය පොළී ගෙවීමෙන් පසු නිවරදි ගිණ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ධීවර බස් වහරේ දී ‘‘ජම්පර කළුව’’ ලෙස අර්ථ දක්වන්නේ කුමකට ද? 1. කුඹ ගස 2. වැහි කබාය 3. යොත 4. දැල Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ප෕ර්ණ ලඳොලවොය මිශ්‍රණඹක් ඹනු, 1. රධහන ලහක ලඳෝ඾ක තුලනන් එකක් ඳභණක් ඿ළඳලඹන ලඳොලවොය ල 2. රධහන ලහක ලඳෝ඾ක එකක ඼ළඩි ගණනක් ඿ළඳලඹන ලඳොලවොය ල 3. රධහන ලඳෝ඾ක තුනභ අඩංගු කය ඿ක඿න රද මිශ්‍රණඹකි. 4...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: තල දර්පනයක් මත පතනය වන අභිසාරී කිරණ මගින් සෑදෙන්නේ, 1. අතාත්වික ප්‍රතිබිම්බයකි. 2. තාත්වික ප්‍රතිබිම්බයකි. 3. ප්‍රතිබිම්බයක් නෙසෑදේ 4. අනන්තයේ සෑදෙන ප්‍රතිබිම්බයකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
. මලල ක්‍රීඩාවේ සිරස් පැනීම් සඳහා උදාහරණ වන්නේ, 1. තුන්පිම්ම, රිටි පැනීම 2. දුර පැනීම, තුන්පිම්ම 3. උස පැනීම, රිටි පැනීම 4. දුර පැනීම, උස පැනීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: 'පක්වාජය' (Pakhawaj) කුමන වාද්ය ඝනයට අයත් වේද? 1. සුෂිර 2. තත 3. ඝන 4. අවනද්ධ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ගැළපෙන යුගල සහිත වරණය තෝරන්න. A හංස සන්දේශය a කවීශ්වර B මයුර සන්දේශය b මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමි C අමාවතුර c වීදාගම මෛත්‍රීය හිමි D පූජාවලි d ගුරුළුගෝමි 1. Ac, Bb, Ca, Dd 2. Aa, Bc, Cb, Dd 3. Ac, Bb, Cd, Da 4. Ac, ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: නීතියේ ආධිපත්ය පවතින බව විදහාපාන ලක්ෂණයක් වන්නේ, 1. සැවොම නීතියට ගරුකිරීම, අවනත වීම හා නීතිය අභිබවා යාමයි. 2. පවතින නීතියට යටත්ව සැකකරුවන්ට දඬුවම් පැමිණවීමයි. 3. චෝදනා පත්රයක් යටතේ පමණක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමයි. 4. නීතියේ විශේෂ ර...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: “කුරුල්ලෝ සන්ධ්යා කාලයේ අහසෙහි පියාසර කරති' යන වාක්යයේ 'අහසෙඞහි' යන්නෙහි විභක්තිය කුමක් ද? 1. කරණ 2. අවධි 3. ආධාර | ් 4. කර්තෘ Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
බුදු දහමේ ඇතිවීම් හා නැතිවීම් හේතුවෙන් හටගන්නා දුක් හඳුන්වා ඇත්තේ, 1. සංඛාර දුක්ඛතා නමිනි. 2. විපරිණාම දුක්ඛතා නමිනි. 3. දුක්ඛ දුක්ඛතා නමිනි. 4. දුක්ඛ සත්යය නමිනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්යවසායක කළමනාකරුවෙකු වැටුප් හෝ වේතන උපයන අතර ව්යවසායකයා හිමිකර ගන්නේ, 1. කොමිස් හා වට්ටම් ය. 2. ලාභ හෝ අලාභ ය. 3. පොලී හා ලාභාංශ ය. 4. ආදායම් හා වියදම් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: පහත දැක්වෙන ශාක සම්බන්ධ ප්රකාශ සලකන්න. A - පතොක් - මල් පිපෙන ශාකයකි, බීජ නිපදවයි. B - කෝමාරිකා - මල් පිපෙන ශාකයකි, බීජ නොදරයි. C - කුරුළු කැදලි - මල් නොපිපෙන ශාකයකි. බීජ නොදරයි. D - උණ - මල් නොපිපෙන ශාකයකි. බීජ නිපදවයි. ඒවායින් නිවැරදි වන්නේ, 1...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ‘අශේන් සහ පුත්රයෝ’ වෙළඳ ව්යාපාරය දිවයිනේ දිස්ත්රික් කිහිපයක තම ශාඛා ජාලය ව්යාප්ත කරමින් පවත්වාගෙන යනුලබන පරිගණක ජාලකරණය මගින් වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යනුලබන ව්යාපාරයකි. මෙ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: එක් එක් පද පේළිවල දී ඇති යුගලවල සමානාර්ථවත් පද යුගල පමණක් ඇතුළත් පද පේළිය තෝරන්න. 1. ගාම්භීරත්වය - උඩඟු කම, නර මුල් - මුදුන් මුල්, අධිවාසනා - ඉවසීම, අමා - අමෘතය 2. සින්ධුපමාන - ගීත හා සමාන, අනන්‍යතාව - තමාටම අයිති, කිවිසුරු - ක...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ................................................................ රජයේ රක්ෂිතයෙහි ගස් කපති’ යි වන නිලධාරිහු සැක කළහ. 1. සොරුන් 2. සොරෙක් 3. සොරුන් විසින් 4. සොරු Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: දන්තජ අක්ෂර පමණක් අන්තර්ගත වචනය තෝරන්න. 1. සැනසුම 2. ලස්සන 3. දවස 4. තනතුර Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ‘‘ලක්බිම වන සැරිය’’ රචනා කරන ලද්දේ, 1. එස්. මහින්ද හිමි 2. ඩබ්. ඒ. අබේසිංහ මහතා 3. මනෝ ප්රනාන්දු මහතා 4. මහගම සේකර මහතා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: 500 g ස්කන්ධයක් ඇති වස්තුවක් නිව්ටන් දුනු තරාදියක එල්ලා ඇති විට එහි අගය 1. 500 N වේ. 2. 5 N වේ. 3. 50 N වේ. 4. 5 000 N වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: ලාචික වන්නිවේදනව නිපුණතාලක් වනොලන්වන්, 1. වලන්ීනභට පුහුණු වීභ. 2. කථනයට වඳර සුදානභ 3. කථන රටා පුහුණු වීභ. 4. අංග ා඼නය ශා ඉරියේ වකවරහි අලධානය වයොමු වනොකි පභ. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සිදුහත් බෝසතාණන් ‘කිං කුසලගවේසිව’ සිටි කාලයේ පළමුව සොයා ගිය සප්තසමාපත්තිලාභි තවුසා වන්නේ, 1. කාලදේවල තවුසා 2. උද්දකරාමපුත්ත තවුසා 3. ආලාර කාලාම තවුසා 4. භග්ගව තවුසා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්‍ර ප්‍රශ්නය: ඝනිකවාදය (Cubism) නමැති කලා සම්ප්‍රදායේ ආභාසය කැපී පෙනෙන ලෙස ලාංකේය කලාවට ගෙන ආ ප්‍රකට චිත්‍ර ශිල්පියා කවුද? 1. අයිවන් පීරිස් 2. ජස්ටින් දැරණියගල 3. රිචඩ් ගේබ්‍රියෙල් 4. ජෝර්ජ් කීට් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: මධ්‍යම ආණ්ඩුව සතු පරිපාලන බලතල යම් ප්‍රමාණයක් ප්‍රාදේශීය පාලන ඒකක වෙත පවරා දීම 1. බලය විමධ්‍යගත කිරීම ලෙස හඳුන්වයි• 2. බලතල විමධ්‍යගත කිරීම ලෙස හඳුන්වයි• 3. බලතල බෙදා දැක්වීම ලෙස හඳුන්වයි• 4. බලය බෙදාහැරීම ලෙස හඳුන්වයි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: දහඅට වන්නම් අතුරින් සිංහයාගේ ගමන් විලාසය හා තේජස නිරූපණය වන වන්නම කුමක්ද? 1. හනුමා වන්නම 2. උකුසු වන්නම 3. සීහරාජ වන්නම 4. ගජගා වන්නම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: 1978 ශ්රී ලංකා දෙවන ජනරජ ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ඇති කළ ප්රධාන වෙනස්කමක් නම්, 1. අග්රාණ්ඩුකාර තනතුර අහෝසි කිරීමයි. 2. ද්විමාණ්ඩලික පාර්ලිමේන්තුව හඳුන්වා 208. 3. විධායක ජනාධිපති ධුරයක් ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ජනතාවගේ සනීපාරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් රෝහල් දහ අටක් ඉදිකළ බව වංසකතාවල පෙන්වන්නේ කුමන රජතුමා ද? 1. දුටුගැමුණු 2. මහා පරාක්රමබාහු 3. පස්වන මිහිඳු 4. බුද්ධදාස පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: විශ්නවසහශ්‍ර ණි තසඵපනස0USB )සහකහවනිලස ාසපම්ඵ්නධසවැරදිසප්‍රකාශ්ලසව්නහ්න, 1. විවිධසආකාරහේ සඋඳාං සකීඳලක්සහභභසහකහවනිලසඔපනහප සපවිකටස ැකිල 2. පම්ඵ්නදසකරනසඋඳාං සක්‍රිලාත්භකසවීභමසඅවශ්යසවිදුලිසඵටලසදසකභසහකහවනිස ර ාභසටැහ. 3. කභසහකහවනි...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: සේවය යන්නට ගැලපෙන පිළිතුර වන්නේ, 1. මිලක් ගෙවා ලබා ගන්නා කටයුත්තකි. 2. කිසියම් කටයුත්තක් ඉටු කරවා ගැනීමකි. 3. මිලක් නොගෙවා ලබා ගන්නා කටයුත්තකි. 4. සපයන්නාගෙන් එය වෙන් කළ නොහැකි වීමය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: 04. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නොහැකි සිද්ධාන්ත දේශනා කිරීමේ හැකියාවක් යුක්ත වන බැවින්, 1. ශ්රාවක දහම සරණ ගිය සේක 2. සම්මා සම්බුද්ධ නම් වන සේක 3. පිරිසිදු වූ සිතින් යුක්ත වන සේක 4. දේශනාව පිරිසිදු වන සේක පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: හෘද් ස්පන න්ද්නගේී ඇිවන 'ලබ් ඩේ ' ශබ්ද් පිලිෙඳ ප්රයාශ හතරක් ී ඇත. a. ලබ් ශබ්ද් ඇිවන්ගන් ේවිතුන්ඩ හා ත්රීතුන්ඩ යපන ාට වැමේගම්ී . b. ලබ් ශබ්ද් ඇිවන්ගන් අඩසඳ යපන ාට වැමේගම් ී . c. ඩේ ශබ්ද් ඇිවන්ගන් ේවිතුන්ඩ හා ත්රීතුන්ඩ හා යපන ාට වැමේගම්ී . d. ඩේ ...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සමස්ත ලෝකයටම අධිපති යන සංකල්පය භාවිත කළ රජ වූයේ,. 1. කූටකණ්ණාභය 2. මහසෙන් 3. I කාශ්යප 4. නිශ්ශංකමල්ල පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පුරාණ ශ්‍රී ලංකාවේ පාලන බලය මුල් මට්ටමේ සිට රාජ්‍යත්වය දක්වා විකාශනය වූ අනුපිළිවෙල දැක්වෙන්නේ කවර පිළිතුරේ ද? 1. පරුමක, ගෘහපති, ගමික, මපුරුමුකා 2. මපුරුමුකා, පරුමක, ගෘහපති, ගමික 3. ගෘහපති, මපුරුමුකා, ගමික, පරුමක 4. ගෘහපති, ගමික, පරුමක, මපුරුමුක...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: බහිස්රාවය සම්බන්ධ් ප්රකාශ 3 ක් තත ද්ැක්පේ. A බහිස්ස්රාවය ය ප රිවෘත්මකතීය ක්රියා ාගින් නි ද්වන අනවශය ඵල බැතැර කිරීායි B ාල ්රවය බැතැර කිරීා බහිස්ස්රාවී ක්රියාවකි C සා බහිස්ස්රාවී කෘතය ඉටු කරන ඉන්්රියකි. ඉතත ප්රකාශ වලින් සතය වන්පන්, 1. A තා B ාණි...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
නිදහසින් පසු ශ්රී ලංකාවේ බලය විමධ්යගත කිරීමට ගත් උත්සහයක් වන්නේ, 1. ගම් සභා ක්රමය ස්ථාපිත කිරීම. 2. මහ නගර සභා ස්ථාපිත කිරීම. 3. ප්රාදේශීය සභා ස්ථාපිත කිරීම. 4. විධායක කාරක සභාවක් පිහිටුවීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
රූපසටහනේ හිස්තැන සඳහා වඩාත් සුදුසු මාතෘකාව වන්නේ, 1. තහනම් උත්තේජක භාවිතය 2. වැරදි ආහාර පුරුදු 3. අයහපත් ලිංගික චර්යා 4. සෞඛ්‍යවත් ජීවන රටා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: දන්තජ අක්ෂර පමණක් යෙදී ඇති පද පෙළිය වන්නේ, 1. ප, ඵ, බ, භ, ම 2. ක, ඛ, ග, ඝ, ඞ 3. ට, ඨ, ඩ, ඪ, ණ 4. ත, ථ, ද, ධ, න පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
එපීස සංදේශයට අනුව දරුවන්ගේ වගකීම වන්නේ, A - මහලු දෙමව්පියන්ට රැකවරණය ලබා දීමයි. B - සමිදාණන් තුළ දෙමාපියන්ට කීකරු වන්න. C - ඔබේ මවටත් පියාටත් ගෞරව කරන්න. D - ඔබේ මව්පියන් විවේචනය කිරීමෙන් වළකින්න. මින් වඩාත් නිවැරදි වන්නේ, 1. B සහ C 2. A සහ C 3. C සහ D 4. A සහ B පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
ප්රාදේශීය පාලනය පහසු කර ගැනීම සඳහා පළාත් මට්ටමින් රෙසිඩන්ට්වරයෙකු පත් කරන ලද ජාතීන් වන්නේ, 1. ප්රංශ ජාතීන් 2. පෘතුගීසීන් 3. බ්රිතාන්යයන් 4. ලන්දේසීන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: ලෝකයේ රටවල් කලාප අනුව ජන සංඛ්යාවේ විශාලත්වය අතින් පළමු තැන ගන්නේ ආසියාව වන අතර දෙවැනි තැන ගන්නේ කුමන කලාපයද? 1. ඇමෙරිකාව 2. අප්රිකාව 3. ඕස්ට්රේලියාව 4. යුරෝපය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: "ජනතාව විසින් ජනතාව උදෙසා පවත්වා ගෙන යනු ලබන ජනතාවගේ පාලන ක්රමය ප්රජාතන්ත්රවාදයයි." මෙසේ ප්රකාශ කරන ලද්දේ, 1. ඇරිස්ටෝටල් 2. ඒබ්රහම් ලින්කන් 3. හැරල්ඩි ජේ ලෑස්කි 4. සීලර් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ ආධ්‍යාත්මික පියවර 3 වන්නේ, 1. තෝරා ගැනීම, ක්‍රියාව, සේවය 2. බැලීම, විග්‍රහය, ක්‍රියාව 3. තෝරා ගැනීම, විමසීම, සේවය 4. සේවය, අගය කිරීම, පවත්වාගෙන යාම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ශේෂ පිරික්සුම යනු, 1. මූලාශ්‍ර ලේඛනයකි. 2. ලේජරයේ ගිණුමකි. 3. ශේෂ ඇතුළත් ලේඛනයකි. 4. මූලික සටහන් පොතකි. (..........) Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: ජන මාධ්‍යයක වාර්තාකරණයේ දී විශ්වාසනීයත්වය රඳා පවතින්නේ, 1. නිරවද්‍යතාව, සමතුලිත බව හා පැහැදිලි බව මතය. 2. සමතුලිතතාවය, ආකර්ශණීය බව හා සරල බව මතය. 3. නිරවද්‍යතාවය, සමතුලිත බව හා ආකර්ශණීය බව මතය. 4. පැහැදිලි බව, නිරවද්‍යතාවය...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘බුදුන් සරණ යමියි බුත්සරණ යා යුතු’’ යනුවෙන් සෑම ෙඡ්දයක් අවසානයේ දක්වමින් බුදුගුණ වර්ණනා කරමින් ‘අමෘතාවහ’ නම් ග්රන්ථය රචනා කළ කතුවරයා වන්නේ, 1. ධර්මසේන හිමියන් ය. 2. බුද්ධ පුත්ර හිමියන් ය. 3....
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: අත උය඼ලය භවහ ලඳෝ඾ක ඌනත උහ රක්඾ණ ලඳන්඼න ලහක කිහිඳඹක් සිසුන් ලඳන් ව෕ බවුන්ලේ ගුරුතුමිඹ, එභ ඌනත උහ රක්඾ණ ඇසුරින් ලඳෝ඾ක ඌනත උහ වඳුනහ ගළනීභ බවුන් අ඼඿සථහ඼ රඵහ දුනි. A - ඳරිණත උ ඳත්ර කව ඳළවළ වී ඇති ලදොඩම් ලහකඹක් B - ඳත්ර අ්ර දම් ඳළවළඹ හුර...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ‘‘එකිනෙකා තම තමාගේ මිදි වැල යටද අත්තික්කා ගස යටද යෙහෙන් වාසය කරයි’’ මීසා දිවසිවරයා මෙසේ ප්රකාශ කරන්නේ, 1. සමෘර්ධිමත් කමේ ස්වභාවය ගැනය. 2. ජූදෙව්වන්ගේ පැරණි චාරිත්රයක් ගැනය. ක්රිස්තියානි ධර්මය - 11 ශ්රේණිය 3 පිටුව 3. කෘෂි කර්මාන්තයේ ද...
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: මිනිසාගේ විදුරුමස් දුර්වලවීමත් රුධියර කැටි ගැසීම ප්රමාද වීමත් සිදුවන්නේ පිළිවෙලින් කුමන විටමින හිඟවීමෙන් ද? 1. D හා විටමින A 2. A හා විටමින C 3. C හා විටමින K 4. K හා විටමින A පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ද්වි පක්ෂ ක්රමයක් ඇති රාජ්යයකට නිදසුනක් වනුයේ, 1. ඇමරිකා එක්සත් ජනපදය 2. රුසියාව 3. චීනය 4. කියුබාව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති පැරණිතම කාසි වර්ගය වන්නේ, 1. තඹ මස්සයි. 2. ලක්ෂ්මී කාසියයි. 3. ස්වස්තික කාසියයි. 4. කහාපණ නම් කාසි වර්ගයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: මුහුණේ ඉරියව් මගින් අදහස් ප්රකාශනය ...................... දක්නට ලැබේ. 1. . වට්ටම් නර්තනයේදී 2. වන්නම් නර්තනයේදී 3. ගොඩ සරඹ නර්තනයේදී 4. චරිත නිරූපණයේදී Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: නවතම සංගණනවලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම ජන සංඛ්‍යාවක් වෙසෙන දිස්ත්‍රික්ක තුන පිළිවෙලින් දැක්වෙන . වරණය කුමක් ද? 1. කොළඹ, ගම්පහ, මහනුවර 2. ගම්පහ, කොළඹ, ගාල්ල 3. කොළඹ, ගම්පහ, කළුතර 4. ගම්පහ, කොළඹ, කුරුණෑගල (.........) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ශ්‍රී ලංකාව පිළිබඳව ලියැවී ඇති විදේශීය මූලාශ්‍ර අතර අරාබි, චීන හා ඉංග්‍රීසි මූලාශ්‍ර වන්නේ පිළිවෙළින්, 1. ඉබන් බතුතාගේ දේශාටන වාර්තා, පාහියන් හිමිගේ වාර්තා, එදා හෙළදිව 2. ඉබන් බතුතාගේ දේශාටන වාර්...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: දී ඇති වචන ගොනු අතුරෙන් අන්යෝන්ය වශයෙන් සමීප කාර්යයන් සමඟ බැ`දී නොපවතින පදයක් ඇතුළත් පද පේළිය තෝරන්න. 1. රූඪි, පිරුළු, ආප්තෝපදේශ, යුගලපද 2. අනුප්රාසය, එළිවැට, විරිත, උපමා 3. යවන්නාගේ ලිපිනය, මාතෘකාව, ලබන්නාගේ ලිපිනය, දිනය 4. වරහ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාරයකට සම්පත් සපයන පුද්ගලයෝ වන්නේ, 1. සැපයුම්කරුවෝ 2. අයිතිකරුවෝ 3. ගනුදෙනුකරුවෝ 4. කළමනාකරුවෝ (..........) Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ජේසුස් වහන්සේ දේව රාජ්යයේ ප්රතිපත්ති ප්රකාශයට පත් කිරීම සඳහා තෝරා ගත්තේ, 1. දේව බල සලකුණු 2. සුව කිරීම් 3. උපමා 4. ඉගැන්වීම් හෝ දේශනා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
ව්‍යවසායකයෙකුට තම ව්‍යාපාර පැවැත්ම පිළිබඳව සැමවිටම පවතින්නේ, 1. අභිමානයකි. 2. සතුටකි. 3. අවදානමකි. 4. ආත්ම තෘප්තියකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: භෞතික පරිසරයට විශාල වශයෙන් හානි සිදුවු ස්වාභාවික සංසිද්ධියකි. 1. කාන්තාරීකරණය 2. හිම දියවීම නිසා සාගර ජල මට්ටම ඉහළ යාමයි 3. ගස් කැපීම හා නායයාම 4. සුළි කුණාටු හා සුනාමි Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ස්වභාවික වයසන සිදුවීමට මානවයාරග්ල අදූරදර්ශී ක්‍රියාකාරකම් රහ්තු වනු ඇත.නමුත්, ඉන් ඇති වන ආපදා තත්ත්වයන් හමුරේ මානවයා ඊට සාර්ථකව මුහුණදිය යුතුව ඇත.ඒ සඳහා අවධානය රයාමුකළ යුතු ආකාර කිහිපයක් පහත දැක...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: රතු රුධිරාණු, සුදු රුධිරාණු හා රුධිර පට්ටිකා වල කෘත්‍ය පිළිවෙලින් දක්වා ඇති පිළිතුර කුමක්ද? 1. රුධිරය කැටි ගැසීමට දායක වීම, විෂබීජ භක්ෂණය කිරීම හා ඔක්සිජන් පරිවහනය කිරීම. 2. විෂබීජ භක්ෂණය කිරීම, ප්‍රතිදේහ නිපදවීම හා ඔක්සිජන් පරිවහනය කිරීම. 3. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපති වරයා වන්නේ, 1. ජේ . ආර් .ජයවර්ධන මහතා ය. 2. ඞී.එස්.සේනානායක මහතා ය. 3. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ය. 4. ශ්‍රීමත් විලියම් ගොපල්ලව මහතා ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්රිස්තියානි ධර්මය Question: ‘‘මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා’’ යන ජේසුස් වහන්සේගේ යච්ඤාවේ හරය ජීවිතාදර්ශයෙන් විදහාපාන කිතුනුවා, 1. තමකම නසා දේව කැමැත්තට ජීවිතය යටත් කළ යුතුය. 2. අන් අය උදෙසා කළ හැකි මෙහෙවරක ය...
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ශ්රී රංකහර. කෘෂි රද්ලගුණික කරහඳ අනු඼ මුහුදු භට්ටර සිට 500m ප඿කි්න ිළහිටි ඼හර්ෂික ඼ර්඾හඳතනඹ 2000mm ඼න ප්රරද්ල වළදි්නවීභට සුදුසු ඿ංරක්තඹ ඼්නර්න 1. DL ඹ. 2. IM ඹ. 3. WL ඹ. 4. IL ඹ. Answ...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: නීතියේ මුලාශ්‍රයන් නිවැරදිව අඩංගු පිළිතුර තෝරන්න, A - විවිධ අණ පනත් B - දාර්ශනික අදහස්. C - ආචාර ධර්ම D - අධිකරණ තීන්දු 1. AD 2. BD 3. AB 4. CD පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මතීෂට ඔහුබේ සමර්ලපණයක් සඳහා බහුමාධය සම්පත් ඇතුළත් කිරීම අවශයව ඇත. ඔහු අන්තර්ලජාලබයන් ලබාගන්නා බහුමාධය සම්පත් ඒ ආකාරබයන්ම පිටපත් කර බනාබගන ඒවාබේ අධිසම්බන්ධතා පමණක් ඇතුළත් කරයි. බමම ක්රියාව සම්බන්ධබයන් දැක්බවන නිවැරදි ප්රකාශය වන්බන්, 1. . වැඩි බහුමාධය සම්පත් ප්රමාණයක් ඇතුළත් කළ හැකිීම 2. . වඩාත් අන්තර්ල ක්රියාකාරීීම 3. ....
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ව්යාපාරයක් කෙරෙහි බලපාන ‘‘තාක්ෂණ දැනුම යාවත් කාලීන නොවීම’’ යන කරුණු එම ව්යාපාරයට ඇති. 1. තර්ජනයකි. 2. දුර්වලතාවයකි 3. ශක්තියකි. 4. අවස්ථාවකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: එළවළු සලාදයක් සෑදීමේදී එහි පෝෂණ ගුණය අඩුවීම කෙරෙහි බලපාන ක්රියාවක් වන්නේ, 1. සලාදයට දෙහි ඇඹුල් එකතුකිරීම. 2. කුඩා කැබලිවලට කැපූ එළවළු හොඳින් සෝදා සලාදය සඳහා යොදාගැනීම. 3. සලාදය සඳහා අමු එළවළු යොදාගැනීම. 4. සලාදයට බිත්තර, උම්බලක...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: යම් ක්රියාවකට නුවණැති අය නින්දා කරත් නම් එබඳු කුඩා වූ වරදකින් පවා වැළකීමට උත්සහ කළ යුතු බව දක්වා ඇත්තේ 1. කරණීය මෙත්ත සූත්රයේ ය. 2. ව්යග්ඝපජ්ජ සූත්රයේ ය. 3. මහා මංගල සූත්රයේ ය. 4. පරාභව සූත්රයේ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: රාජ්යයක පරමාධිපත්ය බලය පවතින්නෙ, 1. විධායකය වෙත ය. 2. අධිකරණය වෙත ය. 3. මහජනතාව වෙත ය 4. පාර්ලිමේන්තුව වෙත ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ඝෝෂ අක්ෂර පමණකපමණකපමණකපමණක් අන්තර්ගත වරණය තෝරන්න.පමණක 1. කර 2. වට 3. ජය 4. කය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
‘‘ව්‍යවස්ථාවේ බිංදු මාත්‍රයක් වත් අහෝසී වී යෑමට වඩා පහසු වන්නේ, 1. ‘‘අහස පොළොව පහව යෑමය’’ 2. ‘‘ලෝකය පහල වීමය’’ 3. ව්‍යවස්ථාව කඩ කිරීමය’’ 4. ‘‘විමුක්තිය ලබා දීමය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ‘පහතින් දක්වා ඇති බව’ දැක්වීමට යොදන විරාම ලක්ෂණයෙහි නාමය තෝරන්න. 1. වරහන 2. තරු ලකුණ 3. තිත් පෙළ 4. කාක පාදය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: සංගීතයේදී භාවිතා වන ප්රධාන ශුද්ධ ස්වර සංඛ්යාව කීයද? 1. 7 2. 12 3. 5 4. 22 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: එක්තරා සංයෝගයක ද්රවාංකය 801°C ද තාපාංකය 1413°C ද වේ. එම සංයෝගය සම්බන්ධ සත්ය ප්රකාශය කුමක්ද? 1. සහ සංයුජ බන්ධන වලින් සෑදී ඇත. 2. ජලීය ද්රාවණ හරහා විදුලිය සන්නයනය නොවේ. 3. කාමර උෂ්ණත්වයේ දී ද්රවයකි. 4. අයනික බන්ධන සහිත සංයෝගයකි. 03 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: පෝල් ඞී. මැසෙනියර් ට අනුව තොරතුරු විශ්වසනීයත්වය සඳහා තිබිය යුතු සාධක අතරට අයත් නොවන සාධකය තෝරන්න. 1. නිවැරදි බව 2. නිරවුල් බව 3. සමතුලිත බව 4. පැහැදිලි බව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: පුරාතන යුගව රාජ ආඥා, පුණය කටයුතු, ඉඩම් පිළිඵ඲ වතොරතුව භශජනතාලට දැන්වීභ පිණිව ලිපි ලියා තැබුවේ, 1. වවල්ලිපි 2. ටැම්ලිපි 3. පුලවලිපි 4. ව඼න්ලිපි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "ඕනෑම පිරිසක් මැදට නිර්භයව එළඹීමට හැකි වීම" 1. භාවනා කිරීමෙන් ලැබෙන ආනිසංසයකි. 2. බණ ඇසීමෙන් ලැබෙන ආනිසංසයකි. 3. දන් දීමෙන් ලැබෙන ආනිසංසයකි. 4. සිල් රැකීමෙන් ලැබෙන ආනිසංසයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: මිනිස් යටගියාව තුළ දෙවියන් වහන්සේගේ කියාකාරිත්වය සනාථ වන්නේ, 1. සාහිත්ය පොත් මගිනි 2. ප්රඥා සාහිත්යය මගිනි. 3. ඉතිහාස පොන් මගිනි 4. අවැසි ග්රන්ථ මගිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඓතිශළයවය යුෙයන්ට අය් ලන නටඹුන්ල඼ට නිදදුන් ෙශත දක්ලළ .ත. එත් වළලදය ලරණය පත රන්න. 1. අනුරළධ්පුර යුෙය- අ඾හල ත්ව වශ මිනිවළ, සීගිිනය, ප඼ ලළතශළෙළය 2. පෙොපෂොන්නරු යුෙය - ෙල්පෙොත ලිළිය, ශිල පීලළ඼ය වශ ව් ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය