prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: " මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර මමත් මම නුඹ හඳුනා ගතිමි.නුඹේ උපතට පෙර මම නුඹ කැප කළෙමි." මෙලෙස තම දේව කැඳවීම ලැබු දිවැසිවරයා වනුයේ, 1. යෙසායා 2. ජෙරමියා 3. එසකියෙල් 4. ආමෝස් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: වැඩි ප්රෝටීන් ප්රමාණයක් අඩංගු වන, සත්ව ආහාර වලින් පමණක් සංස්ලේෂණය කරනු ලබන විටමිනය වන්නේ, 1. විටමින් B 12 6 2. විටමින් B 3. විටමින් A 4. විටමින් C Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඇමරිකාවේ සහ ජපානයේ සිටින නිලධාරීන් හා සමග පැවැත්වෙන වීඩියෝ සම්මන්ත්‍රණයකට (video conference) ” සම්බන්ධ වීමට ලංකාවේ සිටින නිලධාරියකුට අත්‍යවශ්‍ය නොවන්නේ පහත කුමක් ද? 1. අන්තර්...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: ජී.ඞී.පෑලිස් අප්පුහාමි මහතා විසින් සංස්කරණය කර ප්‍රකාශයට පත් කළ පුවත්පත වන්නේ, 1. ලංකාලෝකය 2. සරසවි සඳරැස 3. ලක්මිණි පහණ 4. කවට කතිකයා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
මුල් ඵෙතිහාසික යුගය සම්බන්ධයෙන් අදාළ නොවන ප්‍රකාශය තෝරන්න. 1. ස්ථිරවාසීතාවය 2. වැසි ජලය ගබඩාකරගැනීම සඳහා වැව් ඉදිකිරීම 3. වැව් බැම්මේ එක් කෙළවරක ජනාවාස පිහිටා තිබීම 4. කේන්ද්‍රගත වූ දේශපාලන බලය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අරාබි ජාතිකයින් ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා භාවිත කළ නාමය 1. සෙයිලාන් ය 2. තම්බපණ්ණ ය. 3. තප්‍රොබේන් ය. 4. සෙරන්ඩ්ඛ් ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: "සුවිනීත" යන්න අයත් වන්නේ 1. අව්ය සමාසයට ය 2. අන්යාර්ථ සමාසයට ය 3. විභක්ති සමාසයට ය 4. විශේෂණ සමාසයට ය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ආහාර ජීර්ණ මාර්ගයේ ආහාර අවශෝෂණය සඳහා හැඩ ඇති ඉන්ද්‍රිියය වනුයේ, 1. ආමාශය 2. ග්‍රහනිය 3. කුඩා අන්ත්‍රය 4. මහාන්ත්‍රය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: CO2 ලිවීවම්දී භාවිතාවන පහසුකම වන්තවන්ත, 1. Increase Font size 2. Decrease Font size 3. Superscript 4. Subscript පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඉහත ලක්ෂණවලින් උඩරට සමාජ සංවිධානය පිළිබඳ තොරතුරු ඇතුළත් ප්රකාශ මොනවා ද? 1. A හා C 2. A හා B 3. A හා D 4. C හා D Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: වර්ධක ප්‍රචාරණය සිදු කළ හැකි සපුෂ්ප ශාක කඳක හරස්කඩ අණ්වීක්ීය නිරූපණයක් රූපරේ දැක්රවන අතර ඊට අදාළව වගුරේ ඇති A, B, C හා D ප්‍රකාශ සලකන්න. ශාකය වර්ධක ප්‍රචාරණ රමය පනලෝයම A ේවිබීජපත්‍රී බේධ කිරීම ක...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ශුද්ධ වූ ලූක්තුමාගේ සුභාරංචිය ආරම්භ වන්නේ, 1. ස්නාචක ජොහන්ගේ දේශනයෙනි. 2. සකර්යස්තුමාගේ යාග පූජාවෙනි. 3. ජේසුස් වහන්සේගේ වංශාවලියෙනි 4. ජේසුස් වහන්සේගේ උපතෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය හා සම්බන්ධ ප්‍රකාශ වනුයේ, 1. A හා D 2. A හා C 3. B හා C 4. B හා D (.........) Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ලංකාවේ ඉදිකළ ප්‍රථම ස්ථූපය වන්නේ, 1. ථූපාරාමය යි. 2. කැලණි චෛත්‍යය යි. 3. රුවන්වැලිසෑය යි. 4. මිරිසවැටිය යි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ඇවිදීම ස්වභාවික චලනයකි. තරඟ ඇවිදීමේදී පාදය තැබිය යුතු අනුපිළිවෙල වන්නේ, 1. විලුඹ ® පා ඇඟිලි ® පාද කොට්ට 2. පාද කොට්ට ® පා ඇඟිලි ® විලුඹ 3. පා ඇඟිලි ® පාද කොට්ට ® විලුඹ 4. විලුඹ ® පාද කොට්ට ® පා ඇඟිලි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එම ආනිසංස ගණයට ඇතුළත් නොවන කරුණක් වූයේ පහත කවරක් ද? 1. මහත් වූ භෝග සම්පත් අත්පත් කර ගැනීම. 2. සිහිමුලා වී කලුරිය කිරීම. 3. මරණින් මතු සුගතියෙහි උපත ලැබීම. 4. කීර්තිය පැතිරීම. ප...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මුලින් දී ඇති පදයට විරුද්ධ අර්ථය නොදෙන පදය ඇතුළත් වර්ණය වන්නේ, 1. ප්‍රමිතික - අධික 2. උදාන - අනුන 3. සුඛද - දුඛද 4. පැරණි - ඉපැරණි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
1972 පළමු ජනරජ ව්‍යවස්ථාව මගින්, 1. සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දෙන ලදී. 2. විධායක ජනාධිපති ධූරයක් ස්ථාපිත කරන ලදී. 3. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්විය. 4. ද්වි මාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් ස්ථාපිත විය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ධර්මපාල රජු තෑගි ඔප්පුවකින් නීත්යානුකූල අයිතිය පෘතුගීසීන්ට පැවරූ රාජධානිය වන්නේ මින් කුමක් ද? 1. දඹදෙණිය 2. සීතාවක 3. කෝට්ටේ 4. කුරුණෑගල පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පුද්ගලයකු තුළ නොපවත්නා අත්යුත්කෘෂ්ට ධාරණ ශක්තියක් එතුමා සතු විය. 1. ගරු කළ යුතු. 2. අද්විතීය සේවාවක්. 3. ඉතා උසස්. 4. අතිරමණීය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රධාන නීති නිලධාරිය වන්නේ, 1. අග්‍රවිනිශ්චයකාරතුමා 2. සොලිස්ටර් ජනරාල් 3. නීතිපතිතුමා 4. අධිකරණ අමාත්‍යතුමා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක බාහිර පරිසර සාධක පමණක් අඩංගු පිළිතුර වනුයේ්, 1. කළමනාකරුවන්, සමාජ හා සංස්කෘතිය, තාක්ෂණය, ප්‍රජාව 2. සම්පත්, තාක්ෂණය, සේවකයන්, ප්‍රජාව 3. සම්පත්, තාක්ෂණය, කළමනාකරුවන්, සමාජ හා සංස්කෘතිය. 4. දේශපාලනය, සමාජ හා සංස්කෘතිය, ත...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
යෂ්ඨි හුවමාරු කලාපයේ දුර වනුයේ, 1. මීටර් 10 කි. 2. මීටර් 40 කි. 3. මීටර් 20 කි. 4. මීටර් 30 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකත්වය තුළින් ලැබෙන ප්‍රාදේශීය ප්‍රතිලාභයක් නොවන්නේ, 1. නාගරීකරණය අවම වීම. 2. ප්‍රාදේශීය වශයෙන් සංවර්ධනය වීම. 3. එක් ව්‍යාපාරයක් නිසා තවත් ව්‍යාපාර බිහි වීම. 4. අවදානම හා අවි...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්‍ය හා රංග කලාව Question: රංගනයේදී නළුවෙකු තම ශරීරය සහ අංග චලනය භාවිතයෙන් සිදුකරන අභිනය කුමක්ද? 1. ආංගික අභිනය 2. සාත්ත්වික අභිනය 3. ආහාර්ය අභිනය 4. වාචික අභිනය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
කුඩා පරිමාණ ව්යාපාරයක දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ 1. කුඩා ප්රාග්ධනයක් ආයෝජනය කර තිබීම ය 2. සේවක සංඛ්යාව අඩු වීම ය. 3. තීරණ ගැනීමට ඇති අපහසුතාව ය. 4. තනි අයිතිකරුවකු සතු වීම ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: පහත සඳහන් ප්රකාශ අතුරෙන් සේවක අයිතිවාසිකමක් නොවන ප්රකාශය තොර්න්න. 1. ආයතනයේ අරමුණු අනුව වැඩ කිරීම. 2. සේවක සුරක්ෂිතතාවය ලබා ගැනීම. 3. පැය අටක සේවා කාලයක් තුළ වැඩ කිරීම. 4. නිවාඩු ලබා ගැනීමට ඇති හැකියාව. 4 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මහාචාර්ය සේනක බිබිලේ ශ්රී ලංකාවට ගැළපෙන ඖෂධ .............................................................. සැලසුම් කළේය. 1. ප්රතිපත්තියක් 2. ප්රතිපක්ෂයක් 3. ප්රති නිර්මාණයක් 4. ප්රතිරූපයක් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ෙ඼නත් අඹකුෙේ නි්ධභහකඹ් ඔහුෙේ ෙඳෞද්ගලි ත්඼ඹට වහ අයිිකඹට වහනි ෙනො඼න අයුරින් අඳෙේ නි්ධභහකඹ් ඿඲වහ බහවිත කිරීෙම් දී අනුගභනඹ ර වළකි ිළඹ඼ය් ෙනො඼න්ෙන්, 1. සුළු ඼ලෙඹන් ෙ඼න඿ස ය දළ් වීභ (Changing) 2. ෙගන වළය දළ් වීභ (Quoting) 3. ෙඹොමු...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව යනු, 1. සමාගමක් ලෙස ස්ථාපිත කරන ලද්දකි. 2. සීමාසහිත සමාගමක් ලෙස ආරම්භ වූවකි. 3. පාර්ලිමේන්තු පනතකින් සමාගමක් ලෙස ආරම්භ වූවකි. 4. පාර්ලිමේන්තු පනතකින් සංස්ථාවක් ලෙස ස්ථාපිත කරන ලද්දකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයන් අඩංගු පිළිතුර තෝරන්න. 1. තම දක්ෂතා හැකියා අනුව තමන්ගේ රටේ පමණක් සේවය කළ හැකිවීම. 2. වැඩ ලෝකය වඩාත් පටුවීම. 3. සාමාජීය වශයෙන් නොව භූගෝලීය වශයෙන් මිනිසුන් සමීප වීම. 4. ලෝකයේ ඕනෑම රටක ජීවත්විය හැකිවීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
“ලිසෙන් තනන ලද” යන අදහස දෙන නිවැරදි පදය වන්නේ, 1. දැවමය 2. ලෝහමය 3. ගෙලමය 4. ස්වර්ණමය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: සජිකා ඔහුගේ ව්යාපාරයෙන් මසකට රු. 45000 ක ලාභයක් බලාපොරොත්තු වේ. මෙමගින් පිළිබිඹු වන ව්යාපාර ගති ලක්ෂණය වන්නේ, 1. අරමුණක් පැවතීම. 2. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. 3. ආර්ථික කටයුත්තක් වීම. 4....
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ගිහියාගේ නිත්ය සීලය හෙවත් ගේහසිත සීලය, 1. පංච සීලය නම් වේ. 2. ආජීවක අෂ්ටමක සීලය නම් වේ. 3. උපෝසථ අෂ්ටාංග සීලය නම් වේ. 4. දස සීලය නම් වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
භාවනා වඩන පුද්ගලයා තමාගේ චරිතයට අනුව කර්මස්ථානයක් තෝරා ගත යුතුය. එම චරිතවලට අයත් නොවන්නේ, 1. සද්ධා චරිත 2. මෝහ චරිත 3. සුදන චරිත 4. විතක්ක චරිත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
එක්සත් ජාතින්සග් සාංවිධ්ානසේ නිසෂේධ් බලය හිමි රටවේ පමණක් ඇතුළත් පිළිතුර කුමක්ද? 1. ඇසමරිකා එක්සත් ජනපදය, මහා බ්රිත්ානය, සසෝවියට් සාංගමය, ප්රාංශය , චීනය. 2. ජර්මනිය ,ඇමරිකා එක්සත් ජනපදය,සසෝවියට් රුසියාව,චීනය,මහා බ්රිත්ානය. 3. ඇමරිකා එක්සත් ජනපදය,සසෝවියට් රුසියාව,චීනය ,මහා බ්රිත්ානය,ජපානය. 4. ඇමරිකා එක්සත් ජනපදය,සසෝවියට්...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ලෝක මහා සංග්‍රාම දෙක අතර කාලයේ යුරෝපා දේශපාලනය සම්බන්ධ වැදගත් සිදුවීමක් වනුයේ, 1. ජර්මනියේ නාසිවාදය හා ඉතාලියේ පැසිස්ට්වාදය ක්‍රියාත්මක වීමයි. 2. බර්ලින් සිට බැග්ඩෑඩ් දක්වා දුම්රිය මාර්ගයක් තැනීමයි. 3. ජර්මනිය විසින් සෝවියට් රුසියාව ආක්‍රමණය කර...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ශ්රී ලංකාවේ මැතිවරණ දිස්ත්රික්ක අතුරින් කුඩා ම භූමි ප්රමාණයක් ඇති දිස්ත්රික්කය වන්නේ, 1. කොළඹ 2. කුරුණෑගල 3. පුත්තලම 4. ගම්පහ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: දියණිය විසින් කරන ලද වරද පාපොච්චාරණය කිරීම නිසා පියාගේ පටි කැඩුණි. 1. වරද හෙළිවුණි. 2. ගෞරවය කෙලෙසුණි. 3. දුබල බව පෙනුණි. 4. අහංකාරය බිඳුණි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
'ලිලී ස෉දටෝ්න' යගහ මයදේ බස෇ ය෉ව්ුරකරදපාරොළ ්සට ආහකරභ ිලරීම ව්ය෈පාර෈හයන 1. ශ්ක්ියනිල 2. දුර්ව්ටෙ෈ව්යනිල 3. ෙර්ජයයනිල 4. ්ව්ස෇ථ෈ව්ිල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: වාපාරයක ක ෙපවල සටහ කර ගෙද ෙදක පහත දැෙ. අට .15 000 ණය යට ෙගම .14 000 ඉහත ගෙද ක සටහ ෙපවල සටහ ෙ භාත කළ ලා ෙඛන ෙව; 1. ඉෙවය, ගැ ඉෙවය 2. ලපත , ගැ ඉෙවය 3. ලපත , ෙග වචරය 4. ෙග වචරය...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඔබ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය හදාරන ශිෂ්‍යයකු ලෙස පරිගණක භාවිතයේ දී ඉරියව් පවත්වා ගත යුතු නිවැරදි ආකාරය වන්නේ, 1. පරිගණක තිරය හා ඇස් අතර පරතරය අඟල් 10-16 පමණ වීම යි. 2. පුටු ඇන්දට හේත්තු වන සේ පිට කොන්ද කෙළින් සැහැල්ලුවෙන් ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: මාධ්ය ක්රියාකාරීත්වය කෙරෙහි රජයෙන් සිදු කරන වක්ර මැදිහත් වීමකි, 1. හදිසි අවස්ථාවල දී සන්දේශ පාලනය කිරීම යි 2. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් බලපත්ර ලබා දීම 3. මාධ්යවේදීන්ට විවිධ පහසුකම් හා වරප්රසාද ලබා දීම 4. රාජ්ය ම...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: යම් මූලාශ්රයකින් ලබා ගන්නා තොරතුරු සිතාමතා විකෘති කිරීමෙන් පුද්ගලයෙකු උත්සාහ දරන්නේ, 1. තොරතුරු මූලාශ්ර සඟවා තබා ගැනීමට ය. 2. තම වාසියකට හෝ අවශ්යතාවකට යොදා ගැනීම ය. 3. තොරතුරුවල රහස්යභාවය ආරක්ෂා කිරීම ය. 4. පුද්ගල අනන්යතා හෙ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
කාන්තා ව්යවසායකත්ව සංවර්ධනයට බලපාන අභියෝගයන් අතරට අයත් නොවන්නේ, 1. පුරුෂ ආධිපත්යය 2. සාම්ප්රදායික බවින් මැදීමට කැමැති වීම 3. ව්යවසායකත්ව ප්රවර්ධන වැඩසටහන් අඩුකම 4. අවදානම් භාරගැනීමට මැලිවීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: පහත දැක්වෙන ප්රකාශන සලකා බලන්න. A බීජය තුළ එක් බීජ පත්රයක් පමණක් ඇත. B තන්තු මූල පද්ධතියක් තිබීම. C චතුර් අංක සැලැස්මක් සහිත පුෂ්ප තිබීම ඒක බීජ පත්රී ශාකයක ලක්ෂණ දැක්වෙන පිළිතුර වන්නේ, 1. A, B හා C ය. 2. A හා C ය. 3. A හා B ය. 4. B හා C ය. පිළි...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යාපාරයක මුදල් ගලා ඒම් හා මුදල් ගලා යාම් සම්බන්ධ තොරතුරු ඇතුළත් කර සකස් කරන ලේඛණය වන්නේ, 1. මූල්ය තත්ත්ව ප්රකාශනය 2. ආදායම් ප්රකාශනය 3. මුදල් ප්රවාහ ප්රකාශනය 4. මු`ඵ ආයෝජන ඇස්තමේන්තු...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ව්‍යවසායකත්වයෙන් ව්‍යවසායකයාට හිමි වන ප්‍රතිලාභයකි, 1. කාර්යයන්හි විවිධත්වයක් ඇතිවීම. 2. ප්‍රදේශීය සංවර්ධනය. 3. රැකියා අවස්ථා ජනනය. 4. නව භාණ්ඩ හා සේවා වෙළෙදපලට පිවිසීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: බහු පක්ෂ ක්‍රමයක් ඇති රටකට නිදසුනක් වන්නේ, 1. චීනය 2. කියුබාව 3. ශ්‍රී ලංකාව 4. ඇමරිකාව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පාසල් අතර පාපන්දු තරඟ සංවිධානය ඔබට පැවරී ඇත. මේ සඳහා වැය කළ හැකි මුදල් ප්රමාණය, සපයා ගත හැකි ක්රීඩාපිටි, උපකරණ හා විනිශ්චයකරුවන් සංඛ්යාව සීමිතය. මෙම තත්ත්ව යටතේ ඔබ තරඟ සංවිධාන කළ යුත්තේ, 1. සාකල්ය ක්රමයට ය. 2. සාකල්ය හා මිශ්ර ක...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සූර්යයා වටා ඉලිප්සාකාරව ගමන් ගන්නා ලද බව සොයාගන්නා ලද්දේ, 1. ජොහැන්නස් කෙප්ලර් ය. 2. ගැලිලියෝ ගැලිලි ය. 3. අයිසෙක් නිව්ටන් ය. 4. නිකලස් කොපර්නිකස් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: රයිබසෝම සහ ගොල්ගි සංකීර්ණය පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළත් වරණය තෝරන්න. ගොල්ගි සංකීර්ණය රයිබසෝම 1. ශාක සෛල වල පමණක් ඇත. සත්ත්ව සෛලවල පමණක් ඇත. 2. ප්‍රෝටීන සංශ්ලේෂණයට වැදගත් වේ. ශක්තිය නිපදවයි. 3. ජල තුල්‍යතාවය පවත්වාගනී. ස්‍රාවීය කෘත්‍යයක් ඉටුකර...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ක්‍රියාත්මක වූයේ කුඩා වැව් ආශ්‍රයෙනි. ජනතාව විසින් එකල අතහැර දමන ලද වැව් ගම් හඳුන්වන ලද්දේ, 1. නියම්ගම් වශයෙනි. 2. පට්ඨානගම් වශයෙනි. 3. කේවට්ට ගම් වශයෙනි. 4. ඔළගම් වශයෙ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තෙරුවන් ගුණ පිළිබඳ මනා අවබෝධය තුළින් ඇතිවන පැහැදීම බුදු දහමෙහි හඳුන්වන්නේ, 1. ආකාරවතී සද්ධා ලෙසයි. 2. අමූලිකා සද්ධා ලෙසයි. 3. ප්‍රසාදය ලෙසයි. 4. භක්තිය ලෙසයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ඉස්පාසුවක් 1. කරදරයක් 2. දුකක් 3. විවේකයක් 4. විනෝදයක් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: උඩරට රාජධානි සමයේ මහවාසල හා සම්බන්ධ නිලධාරීන් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. දියවඩන නිළමේ, බත් වඩන නිළමේ, ගජනායක නිළමේ හා සළුවඩන නිළමේ 2. මහ අධිකාරම්, දිසාවේ, රටේ මහත්වරු, සේනානායක නිළමේ 3. ලියන...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: වුවමනාවන් පමණක් ඇතුළත් කාණ්ඩය වන්නේ, 1. බත්, සාරිය, සපත්තු, බෙහෙත් 2. බත්, ඇඳුම්, නිවාස, බෙහෙත් 3. බත්, ඇඳුම්, පාන්, තට්ටු නිවාස 4. බත්, ඇඳුම්, ආරක්ෂාව, නිවාස පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: පහත දැක්වෙන්නේ ඉතිරිකිරීමේ ගිණුමක හා ජංගම ගිණුමක ප්‍රයෝජන කීපයකි. A - තැන්පතු සඳහා පොලී ආදායම හිමිවීම B - අයිරා පහසුකම් ලබාගත හැකිවීම C - ස්ථාවර නියෝග නිකුත්කළ හැකිවීම D - ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: වැව් බැම්ම ඛාදනය වීමේ අනතුර වළක්වාලීමට ඉදිකර තිබෙන වාරි නිර්මාණය හැඳින්වෙන්නේ කිනම් නමකින් ද? 1. රළපනාව 2. සොරොව්ව 3. බිසෝකොටුව 3 10 ශ්‍රේණිය - ඉතිහාසය - දකුණු පළාත 4. පිටවාන Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
“ජය ලෝබිනා” නාට්‍ය නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ලද නාට්‍ය සම්ප්‍රදාය කුමක් ද? 1. නූර්ති 2. නාඩගම් 3. සොකරි 4. කොලම් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: ප්‍රේක්ෂකාගාරය වේදිකාවේ සිව්පසින්ම පිහිටා ඇති වේදිකා ආකෘතිය කුමක්ද? 1. ප්‍රොසීනියම් වේදිකාව 2. ත්‍රස්ට් වේදිකාව 3. අරීනා වේදිකාව 4. එළිමහන් වේදිකාව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
ජනසමාජයක “සංස්කෘතිය” යන්න පැහැදිලි කරන වගන්තිය තෝරන්න. ॥ 1. පාරම්පරික විශ්වාස අනුව ජනසමාජයක ක්රියා කිරීම 2. ආගමික විශ්වාස අනුව විවිධ ඇදහිලි අනුගමනය කිරීම 3. සමාජය තුළ පිළිගත් ජීවන රටාවකට අනුව හැඩගැසීම 4. විවිධ ජන වර්ගවලට අයත් පුද්ගලයන් එක්ව ජීවත් වීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ප්රසූත ආධාර ආඥා පනත, කාර්මික ආරවුල් පනත, සේවක අර්ථ සාධක අරමුදල් පනත වැනි අණ පනත් සම්මත කර ක්රියාත්මක කරන ලද්දේ කුමන ජන කොට්ඨාසයකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දැයි පහත පිළිතුරු වලින් තෝරන්න. 1. ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් ආරක්ෂා ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඔක්ත ෝබර් මොසතේ මීනොතගන්න (Meena) මිලදී ගන්නනො ලද සියලු ම ආහොර ප්‍රමොණයන්න (Quantity) පිලිබඳ විමසුමක් ලබො ගැනීම සඳහො ත ෝරො ග යුතු වගුව / වගු තමොනවො ද? 1. ආහොර වගුව, සැපයුම්කර...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පළමුවැන්න නිසා දෙවැන්න වර්ධනය පෙන්වන යුගලය කුමක් ද? 1. C 2. B 3. D 3 4. A පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ත්‍රිවිධ රත්නයේ ගුණ නුවණින් දැන ඇති කර ගන්නා පැහැදිම ධර්මයේ හැඳින්වෙන්නේ, 1. බුද්ධි ගෝචර නොවන ශ්‍රද්ධාව ලෙසයි 2. අමූලිකා ශ්‍රද්ධාව ලෙසයි 3. අවෙච්ඡප්පසාදය ලෙසයි 4. අචල භක්තිය ලෙසයි Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පැස්කල් ක්‍රමවල්ඛන භාෂාවට අයත් වනාවන දත්ත ප්‍රරුපය දක්වන්තන. 1. Real 2. Char 3. Boolean 4. Float පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: මූල්ය සැලසුමක අන්තර්ගත කොටසක් නොවන්නේ, 1. මුළු ආයෝජන ඇස්තමේන්තුව 2. ව්යාපාර ප්රතිඵල ගනනය 3. වෙළඳපොළ විශ්ලේෂණය 4. ව්යාපාර ආරම්භයට පෙර වියදම් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
''කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා - යුදට උපන් කුමරෙකු යැයි නමක් ඇතිවුණා'' ගීතයෙන් කියැවෙන කතාව, 1. ජන කතාවකි. 2. ආගමික කතාවකි. 3. වීර කතාවකි. 4. යෝධ කතාවකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්‍ය හා රංග කලාව Question: නාට්‍ය පෙළ රචනය, 1. නළු නිළියන්ගේ කාර්යයකි. 2. වේදිකා පරිපාලකගේ කාර්යයකි. 3. පිටපත් රචකයාගේ කාර්යයකි. 4. අධ්‍යක්ෂකගේ කාර්යයකි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
ඉශ්රායල් ඉතිහාසයේ ආලේප ලත් පූජකයන් වන්නේ, 1. මිසරයේ පාරාවෝය. 2. දාවිත් හා ජොස්සේය. 3. ආරෝන් ඔහුගේ පුතුන් 4. ජෙරුසලමේ නායක පූජකයන්ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුජාණන් වහන්සේ දහවන වස් කාලය ගත කළේ, 1. බරණැස ඉසිපතන මිගදායේ ය. 2. විශාලා මහනුවර කූටාගාර ශාලාවේ ය. 3. පාරිලෙය්ය වනයෙහි ය. 4. රජගහනුවර වේළුවනාරාමයෙහි ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ආර්ථිකයක විවිධ ක්‍රියාවලීන් සිදුවීම කොටස් කීයද? 1. 6 2. 4 3. 1 4. 3 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ගැටුම් ඇතිවන සමාජයක් තුළ මිනිසාගේ මනසේ සාමය ඇතිකර ගැනීම සඳහා කළ හැකි ක්රියාකාරකමක් පිළිතුරු අතරින් තෝරන්න. 1. මනෝ විද්යාත්මක අභ්යාසවල යෙදීම. 2. වේග රිද්ම සංගිතයට සවන්දීම. 3. ප්රචණ්ඩ වචන භාවිත කිරිම. 4. කලහකාරි ලෙස හැසිරීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දකුණු ඉන්දියානු කුලී හේවායින්ගේ සහාය පැතූ පැරණිතම ශ්රී ලාංකික පාලකයින් දෙදෙනා වන්නේ, 1. වසඹ රජු හා ඉලනාග රජු 2. ඉලනාග රජු හා අභයනාග රජු 3. අභයනාග රජු හා වසඹ රජු 4. ඉලනාග රජු හා උත්තිය රජු Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සෞන්දර්‍ය්‍ය අගය කරන බුදු සමය සිවුර සකස් කර ඇත්තේ මගධ දේශයේ පිහිටි කෙත්යායක හැඩයටය. එහෙත් එම සිවුරු පරිහරණය කිරීමේ දී නොසලකාහැරිය යුත්තක් වන්නේ, 1. සීතලෙන් හා උෂ්ණයෙන් ආරක්ෂාවීම සඳහා යන්නය. 2. අලංකාරය සඳහා යන්නය. 3. මැසිමදුරු උවඳුරුවලින් ආර...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්ර Question: විශිෂ්ට ලී කැටයම් කලාවක් සඳහා ප්රසිද්ධියක් උසුලන මහනුවර යුගයට අයත් දේවාලය කුමක්ද? 1. මුතියංගණ රජමහා විහාරය 2. ලංකාතිලක විහාරය 3. ඇම්බැක්කේ දේවාලය 4. ගඩලාදෙණිය විහාරය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: අරවින්දගේ ව්යාපාරයේ 2019 වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වනුයේ,1235 000 1. 40 000 කි. 2. 200 000 කි. 3. 240 000 කි. 4. 260 000 කි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් නිවැරදි ව ඇතුළත් පිළිතුර කුමක් ද? 1. චීනය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය 2. චීනය, ප්‍රංශය, රැසියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය 3. ඉන්දියාව, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය 4. ජර්මනිය, රැසියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, ස්වීඩනය පිළිත...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: වඵෝග ලගාල ව඲ශා අල඾ය ඳාංශු ජ඼ය පිළිඵ඲ල ඳශත ප්‍රකා඾ අතරින් නිලැරදි ප්‍රකා඾ය කුභක්ද? 1. ඳව ජ඼වයන් වංතෘප්ත ව෕ විට ඳාංශු ලාතය වනොභැති නිවා ඾ාක මුල්ල඼ට ඾්ලවනය කෂ වනොශැකි ය. 2. ඳව ක්ව඿ේත්‍ර ධාරිතා තත්ත්ලවේ ඳලතින විට දී වඵෝග ව඲ශා ජ඼ වේඳාදන...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීතයේ බර මැනීම සඳහා භාවිතා කළ මිනුම් දැක්වෙන පිළිතුර තෝරන්න. 1. ගුන්ජා හා තජ්ජාරි 2. අක හා ධරණ 3. ස්වර්ණ හා කරිස 4. ආංගුල හා මාසක පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මුතුගල්ල නම් ස්ථානයෙන් හමුවූ සෙල්ලිපියට අනුව මජ්ජිම යනුවෙන් හැඳින්වූයේ කුමන වෘත්තිකයෙක් ද? 1. කම්මල් කරුවෙකි 2. ගොවියෙකි 3. ධීවරයෙකි 4. වෙළෙන්දෙකි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: රූපවාහිනී මාධ්‍යයේ ලක්ෂණයක් වන්නේ, 1. සුළු ආයෝජනයකින් මාධ්‍ය ක්‍රියාකාරීව ඇරඹීමට හැකි වීම 2. සජීවී මාධ්‍යයක් වීම 3. අස්ථායි මාධ්‍යක් නොවීම 4. ජනමාධ්‍යක් නොවීම Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ඒක පුද්ගල ව්යාපාරයකට සාපේක්ෂව හවුල් ව්යාපාර සංවිධාන ක්රමයේ දක්නට ඇති වාසියක් වන්නේ, 1. නීතිමය බලපෑම් අඩු වීම 2. වැඩි ප්රාග්ධනයක් රැස්කළ හැකි වීම 3. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
නිවාසාන්තර ක්රීඩා උත්සවයක පසු සංවිධානයේ දී සිදුකළ යුතු කාර්යයකි, 1. සංග්රහ කටයුතු 2. අමුත්තන් පිළිගැනීම 3. අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම 4. තරඟ පැවැත්වීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: සිතාරයේ ද්වනි වර්ධකය හෙවත් විශාල රවුම් කොටස (Tumba) සාදා ඇත්තේ කුමකින්ද? 1. මැටි වලින් 2. වියළි ලබු ගෙඩියකින් (Gourd) 3. ලෝහ වලින් 4. ලීයෙන් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පෘතුගීසීන් ලංකාවට පැමිණෙන අවධියේ යාපන ප්රදේශයේ පාලකයා වූයේ මින් කවරෙක් ද? 1. පරරාජසේකරම් 2. සංකිලි 3. එදිරිමානසිංහම් 4. පුවිරාජපණ්ඩාරම් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: පිඟන් මැටි ව්‍යාප්තව පවතින ප්‍රදේශ දෙකක් නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක් ද? 1. රත්තොට, බෝගල 2. ඔක්කම්පිටිය, බොරලැස්ගමුව 3. මීටියාගොඩ, බොරලැස්ගමුව 4. මාරවිල, දෙදියවල (.........) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහත දක්වා ඇති ප්‍රකාශ අතරින් උපයෝගීතා මෘදුකාංග පිළිබඳ අසත්‍ය ප්‍රකාශය වන්නේ කුමක් ද? 1. උපයෝගීතා මෘදුකාංග යෙදුම් මෘදුකාංග කාණ්ඩයට අයත් වේ. 2. ප්‍රතිවෛරස මෘදුකාංග හා උපස්ථ මෘදුකාංග උපයෝගීතා මෘදුකාංග වේ. 3. උපයෝගීතා මෘදුකාංග ...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: සංඛ්යාවක බෙදුම මගින්, 1. දෘඩාංග, ප්රතිසම සහ සංඛ්යාංක ලෙස කොටස් 02 කට වෙන්කෙරේ. 2. මෘදුකාංග පද්ධති මෘදුකාංග හා යෙදුම් මෘදුකාංග ලෙස කොටස් 2 කට බෙදේ. 3. ස්ථීරාංග ROM සහ CEMOS ROM ලෙස වර්ග 02 කට බෙදේ. 4. මහජනයා ‘‘පරිගණක සාක්ෂරත...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිදුහත් කුමරුගේ ළමා අවධියේ දක්නට නොලැබුණු ලක්ෂණයක් වූයේ, 1. වංක බව 2. කීකරු බව 3. කාරුණික බව 4. මෙත් සිත්වලින් යුක්තවීම Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: එකම කාලයක දී පැවතුණ යන යෙදුම සඳහා වඩාත් සුදුසු තනි පදය වනුයේ, 1. තාවකාලික 2. සමකාලීන 3. දීර්ඝකාලීන 4. චිරන්තන පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ප්රකාශන හිමිකම සම්බන්ධබයන් නිවැරදි පිළිතුර වනුබේ, 1. . කතෘට ප්රකාශන හිමිකම සම්බන්ධබයන් ලිඛිත ලියවි්ලක් ලැබබන්බන්නම් වඩාත් ඵලදායී බව්. 2. . බමය පරිගණක මෘදුකාංග සඳහා පමණක් අදාල බව්. 3. . යම්කිසි කාර්ලයක් සඳහා ප්රකාශන හිමිකම ල...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තණ්හාව මුල්කොට ගෙන සමාජයේ කලකෝලාහල ඇති වන බව සඳහන් සූත්‍ර දේශනාව කුමක් ද? 1. වසල සූත්‍රය 2. මහා නිදාන සූත්‍රය 3. සතිපට්ඨාන සූත්‍රය 4. සිඟාලෝවාද සූත්‍රය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: තමන්ටත්, අනුන්ටත් හානියක් නොවන ආකාරයට සහ පංච වෙළෙඳාමෙන් තොරව ජීවත්වන ආකාරය පිළිබඳව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ උගන්වනු ලබයි. එම ඉගැන්වීම, 1. සම්මා සමාධිය යි. 2. සම්මා දිට්ඨිය යි. 3. සම්මා ආජීවය යි...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: නීතිමය පුද්ගලභාවයක් නොමැති ව්‍යාපාර සංවිධානයක් වන්නේ, 1. රාජ්‍ය සංස්ථා 2. සීමිත පෞද්ගලික සමාගම් 3. සීමිත පොදු සමාගම් 4. හවුල් ව්‍යාපාර පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: විවිධ වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන්ට ඕනෑම බැංකු ශාඛාවකින් කටයුතු කිරීමට හැකිවන පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සම්බන්ධතා ජාලයක් ගොඩනැගීම යන සංකල්පයෙන් අදහස් වන්නේ, 1. දුරකථන බැ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ‘ඒවා සත්හු වෙණ නද අසමානය සමා නොවෙති කොවුලෝ උපමානය’ 1. මහ සත්හුගේ ඒ අසමාන වෙණ නදට උපමා කිරීමට කොවුලෝ සුදුසු නොවෙති. 2. කොවුලන්ට උපමා කිරීමට මහසත්හුගේ වෙණ නද සුදුසු නොවෙති. 3. කොවුලෝ මහසත්හුගේ අසමාන වෙණ නදට සමාව ගැනීමට සුදුසු නොව...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පැතුරුම්පත් මෘදුකොංග සම්බන්නධතයන්න පහ දක්වො ඇති වගන්නති අ රින්න ිරවදය වන්නතන්න කුමක් ද? 1. පැතුරුම්ප ක ත ෝරොගත් අනුයො තකෝෂ සමූහයක් තකෝෂ පරොසයක් (cell range) තලස හඳුන්නවයි. 2. පැතුරුම්ප ක ශ්‍රි යක් තුළ අංක ගණි කර්ම පමණක් භොවි ො කළ හැකිය. 3. පැතුරුම්පත් තගොනුවක් වැඩ ප ක් (worksheet) තලස හඳුන්නවයි. 4. පැතුරුම්පත් වැඩප ක්,...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: එක් මධ්‍යම ආණ්ඩුවක් යටතේ බලය ඒකරාශී වූ රාජ්‍යයන් හඳුන්වන්නේ, 1. සන්්ධීය රාජ්‍යයන් ලෙසිනි. 2. අර්ධ සන්ධීය රාජ්‍යයන් ලෙසිනි. 3. ඒකීය රාජ්‍යයන් ලෙසිනි. 4. සහ සන්ධීය රාජ්‍යයන් ලෙසිනි. Answe...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය