prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: කොටසින් කොටස කතාවේ තේමාව වෙනස් කරමින් රචනා කරන ටෙලි නාට්‍ය වර්ගයකි. 1. මෙගා නාට්‍ය 2. ප්‍රාසාංගික නාට්‍ය 3. විවිධාංගික නාට්‍ය 4. ඒකාංගික නාට්‍ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් පූජක සම්ප්‍රදායට අයත් සිද්ධියක් වන්නේ කුමක් ද? 1. නෝවා සමඟ ගිවිසුම 2. කායින් සහ ආබෙල් සිද්ධිය 3. මැවීමේ දෙවන කථාව 4. ආදම් සහ ඒව පාපයට වැවටීමේ සිද්ධිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රු. 1000 හෝ ඊට වඩා වැඩි නම් ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වාගෙන යා යුතු බව සඳහන් වන්නේ, 1. වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුවය 2. 2007 අංක 7 දරණ සම...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සීලයෙහි පිහිටා කටයුතු නොකළ නිසා උපයාගත් ධනය අහිමි කොට ගෙන ඉන බැඳි වතට පමණක් සීමා වූ සිටු පුත්‍රයෙකු වන්නේ, 1. මහධන සිටුපුත්‍රයා ය. 2. කාල සිටුපුත්‍රයා ය. 3. මිගාර සිටුපුත්‍රයා ය. 4. අනේපිඬු සිටුපුත්‍රයා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකුගේ භූමිකා දැක්වෙන නිවැරදි ප්‍රකාශය තොරන්න. 1. අයිතිකරු, කළමනාකරු, සේවකයා 2. අයිතිකරු, කළමනාකරු, නායකයා 3. කළමනාකරු, නව්‍යතා නිෂ්පාදකයා, නායකයා 4. නායකයා, සැපයුම්කරු, කළමනාකරු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: කතෝලික ජන වන්දනාවේ කේන්ද්‍රස්ථානය මෙන් ම අග්‍රස්ථානය ද හිමිවන්නේ, 1. පූජකවරයට ය 2. ප්‍රසාද ස්නාපනයට ය 3. ආශිර්වාදකාර බන්ධනයට ය. 4. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
දෙමව්පින් විසින් තමන්ගේ දියණිය සුප ශාස්ත්‍රයෙහි නිපුණ කරවීම ඔවුන් සතු වගකීමක් බව දැක්වෙන . කෘතිය වන්නේ, 1. දම්පියා අටුවා ගැටපදයේ ය. 2. රසවාහිනියේ ය. 3. සද්ධර්මාලංකාරයේ ය. 4. සහස්සවත්ථුපකරණයේ ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: “ අනේක ජාති සංසාරං....... “ යනා දී ගාථාවෙන් දැක්වෙන්නේ 1. බුදු වීමේ දී පළ කළ ප්‍රීති වාක්‍යයි. 2. උපතේ දී සිදු කළ සිංහ නාදයයි. 3. අවසාන බුද්ධ වචනයයි. 4. ධර්ම ¥ත පිරිසට කළ අවවාදයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: සෑම ව්‍යාපාරිකයකුම ව්‍යවසායකයකු වන්නේ ද, සෑම ව්‍යවසායකයකුම ව්‍යාපාරිකයකුද වන්නේ නැත. වෙනස හඳුනාගැනීමේ දී ව්‍යාපාරිකයකු සතු ලක්ෂණයක් විය හැක්කේ, 1. ඉතා ආසන්න ඉලක්ක ඇතිකර ගැනීම. 2. ගැ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයන් අතරින් 'ධර්ම භාණ්ඩාගාරික' ලෙස හඳුන්වනු ලැබුවේ, 1. සැරියුත් මහරහතන් වහන්සේ ය. 2. මුගලන් මහරහතන් වහන්සේ ය. 3. ආනන්ද මහරහතන් වහන්සේ ය. 4. මහා කාශ්යප මහරහතන් වහන්සේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ද්විකාර්ය කුකුළු වර්ග අයත් කාණ්ඩය වන්නේ, 1. ලෝමාන්, ෂේවර් 2. ආර්.අයිආර්, ඔස්ට්රලොප් 3. ලෙගෝන්, හයිලයින් 4. ස්ටාබ්රෝ, හයිබ්රෝ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ශ්රී ලංකා මහ බැංකුවේ දළ ජාතික නිෂ්පාදනය වර්ගීකරණය කර ඇති ආකාරයට සේවා නිෂ්පාදනයට පමණක් අදාළ වන කාණ්ඩය වනුයේ, 1. බැංකු, රක්ෂණ, ප්රවාහන, කෘෂි හා නිවාස අයිතිය 2. බැංකු, රක්ෂණ, දැ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ර යර, ම්පශ යන දිව්ත්රි් රල඼ අක ර ජන වංක්රමටය් පැලතීමප ප්රධාාන ගශිතුල ලනුගේ, 1. රැරියා අලව්ාා බවම඼ ී ම. 2. උප අනුපායය ඉශෂ යාම. 3. පුිකතිරි අනුපායය ගලනව්ී ම. 4. සයු අගා් ඿ාල ඉශෂ යාම. (.............) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
සද්ධර්ම රත්නාවලිය කෘතිය "සද්ධර්මය නැමැති මිණිකැට ඇමිණූ මාලය" නමින් හඳුන්වා තිබේ. මෙම කෘතිය රචනා වූ යුගය හා කතුවරයා වන්නේ, 1. දඹදෙණි යුගයේ ධර්මසේන හිමියෝ ය. 2. පොළොන්නරු යුගයේ ගුරු`ඵ ගොමී ප`ඩිතුමා ය. 3. පොළොන්නරු යුගයේ විද්යාචක්රවර්තී ප`ඩිතුමා ය. 4. දඹදෙණි යුගයේ බුද්ධපුත්ර හිමියෝ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පැවිදි පක්ෂය හය (6) ආකාරයකින් ගිහියන්ට සංග්රහ කළ යුතු අතර එම කරුණු වලට අදාල නොවන කරුණ තෝරන්න. 1. යහපත් ක්රියාවල යෙදවීම. 2. සුගතියට මග පෙන්විම. 3. ආමිසයෙන් සංග්රහ කිරීම. 4. පවින් වැලැක්වීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ඇතැම් කිරිපිටි නිෂ්පාදකයින් කිරි පිටි වලට මෙලමයින් එකතු කරන බව අනාවරණය වී ඇත. මෙම ක්රියාව, 1. ආහාර බාලකරණයයි 2. ආහාර බලගැන්වීමයි 3. ආහාර පරිරක්ෂණයයි 4. ආහාර ආසාත්මිකතාවයයි Answer...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: බොරදියේ මාළුන් අල්ලන්නට සූදානම් වන්න එපා යැයි සාමාජිකයෙක් සභාපතිට කීවේ ය. 1. දැඩි අවදානමකට මුහුණ දිමට 2. අවුල් තත්ත්වයේ ඵල නෙළා ගැනීමට 3. අහිංසකයන් පමණක් අල්ලාගැනීමට 4. දුෂ්කරතාව...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ශායකඩ ශාතළ ශාබැදීපම් ශාශීඝ්රා ශා ැඩිකරඅ ශාද්ර යයක් ශා න්පන් 1. පපන ොල්පල් ශා 2. ශාලුණු ශා 3. සීනි 4. ශාජෙය ශා ශා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ශ්රී ලංකාවේ සංස්කෘතික නවෝදයක් ඇති කිරීමෙහිලා දේවානම්පියතිස්ස රාජ්ය සමයේ සිදු වූ සිදුවීමක් නොවන්නේ, 1. ශ්රී මහා බෝධිය රැගෙන ඒම 2. භික්ෂු - භික්ෂුණී ශාසනය පිහිටුවීම 3. බුදු දහම ගෙන ඒම 4. රුවන්වැලි ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: මශ්ර ක්රියාචක් යෙදී ඇති වාක්යය කුමක් ද? 1. සංචාරකයා සමින් මැසූ පාවහන් පැලඳ ගමන් කළේ ය. 2. අසරණ උඅරුවා සිඟා ගන් බත් කමින් සිටියේ ය. 3. බන්ධනාගාර නිලධාරියා සිරකරුවා යකඩ දමින් බැඳ එත...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: මව්කිරෙහි වූ කොලෙස්ට්රම් නමැති කහපාට ද්රව්යය ලබාගත හැකි අවධිය වනුයේ, 1. ළදරු අවධිය 2. නවජ අවධිය 3. ගර්භනී අවධිය 4. ළමා අවධිය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
මෙහි දැක්වෙන්නේ, 1. සිද්ධියකි. 2. ප්‍රවෘත්තියකි. 3. තොරතුරකි. 4. ආරංචියකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ක්රමවත් ප්රතිපත්ති මාලාවක් පදනම් කරගෙන, පාලන බලය ලබා ගැනීමේ අරමුණින් සංවිධානය වූ කණ්ඩායම හඳුන්වන්නේ, 1. සේවා කණ්ඩායම නමිනි. 2. පාලිත කණ්ඩායම නමිනි. 3. පරිපාලන කණ්ඩායම නමිනි. 4. දේශපාලන ප...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: රෝම අධිරාජ්‍යයට සේවය කරමින් තම ජාතියට එරෙහි වූවන් ලෙස සලකා පීඩාවට ලක් වූ ජන කණ්ඩායම නම්, 1. සමාරීය ජාතීන්ය 2. යුධ සෙබළුන්ය 3. විජාතීන්ය 4. අයකැමියන්ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: දැඩි නුරුස්නා දෙයක් 1. නයාට අඳුකොළ වගෙයි. 2. අට්ටික්කා ගහේ මල් පිපුණා වගේ 3. ගලේ ඔළුව ගහගෙන 4. ඔළුවට අත හෝදනවා Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත සඳහන් පාඨ අතරින් උපමාවක් යෙදී නොමැති වාක්ය වනුයේ, 1. රත් වැ ගිය යටව වැනි ඇස් ඇති 2. එතෙපුල් නමැති අමාහැල්ලෙන් කෝ ගිනි කඳ නිවී ගිය.... 3. අබසැට ලාසක් පුපුරන ලෙසිනි. 4. රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දි දී පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරික ආයතනයක් වශයෙන් හැඳින්වෙන්නේ, 1. ලාභ ලැබීමේ අරමුණින් කරනු ලබන ඕනෑම කටයුත්තකි. 2. භාණ්ඩ නිෂ්පාදනය හා බෙදාහැරීමයි. 3. මිනිස් අවශ්යතා හා වුවමනා සපුරාලන ඕනෑම කටයුත්තකි. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: බුන්දල ජාතික උද්යානය පිහිටා ඇති දිස්ත්රික්කය මින් කුමක් ද? 1. කළුතර (.........) 2. මාතර 3. හම්බන්තොට 4. ගාල්ල Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
අමු සොහොනක මළ මිණියකට ගැට ගසා සිටිය දී බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලද්දේ, 1. ඡන්න ය. 2. අජාසත්ත ය. 3. සෝපාක ය. 4. සුනීත ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: A - ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතීම B - ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ඉහළ අධිකරණයකට පැවරීම C - ආණ්ඩුව සතු ත්‍රිවිධ ආයතනවල බලය එක් ආණ්ඩුවක් ක්‍රියාවට නැංවීම. D - අවශ්‍ය ඕනෑම අවස්ථාවක විමධ්‍යගත කළ බලය මධ්‍යම ආණ්ඩුවට ලබාගත හැකි...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
. ඇෆ්ලටොක්සීන් නම් විෂ රසායනය නිපදවෙන්නේ, 1. එකම තෙලෙන් නැවත නැවත බඳින ලද ආහාරවල ය. 2. සමහර පුස් බැඳුණු ආහාරවල ය. 3. හිරු එළියට නිරාවරණය වීම නිසා කොළ පැහැති වූ අර්තාපල්වල ය. 4. පමණට වඩා පුළුස්සන ලද ආහාරවල ය. 03 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සාහිත්යකරුවා යොදා ගන්නා භාෂාවේ විශේෂ ලක්ෂණය හැඟීම් දැනවීමේ ශක්තියයි. එය කුමන නමකින් හැඳින්වේ ද? 1. භාවික ගුණය 2. පද සංඝටනය 3. ව්යුත්පත්තිය 4. සතතාභ්යාසය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීත ඇඳුම් පැළඳුම්, ආභරණ, කොණ්ඩා මොස්්තර හා රූපලාවන්‍ය කටයුතු පිළිබඳ සොයා බැලීමේ දී වඩා වැදගත් වන මූලාශ්‍රය වර්ගය කුමක් ද? 1. පුරාවස්තු 2. චිත්‍ර 3. නටඹුන් 4. අභිලේඛන පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීතයේ දී පෘතුග්‍රීසින් විසින් ලංකාව හඳුන්වන ලද්දේ කුමන නමකින් ද? 1. තැප්‍රොබේන් 2. සෙයිලන් 3. සෙරන්ඩිබ් 4. සිංහල ද්වීපය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ආනයනික සම්පත් සඳහා විශාල විදේශ විනිමයක් වැයකරන කාර්මික රට වන්නේ, 1. ආර්ජන්ටිනාව 2. ජපානය 3. ඉන්දියාව 4. ජර්මනිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ඇමර්සන්, කොංගෝ ද්‍රෝණි ප්‍රදේශ ජන හීන ප්‍රදේශ බවට පත් වීමට බලපා ඇති හේතුව මින් කුමක් ද? 1. රළු භූ විෂමතාවයයි. 2. අධික ශීතල යි. (.........) 03 3. අධික වර්ෂාපතනය යි. 4. අඩු උෂ්ණත්වයයි. Answe...
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ජල අණු අතර පවත්නා අන්තර් අණුක ආකර්ෂණ බල නිසා ජලයට ලැබී ඇති ගුණයක් නොවන්නේ, 1. ජලයෙහි තාපාංකය ඉහළ අගයක් ගැනීම. 2. ජලයට ඉහළ විශිෂ්ඨ තාප ධාරිතාවක් ලැබීම. 3. පිරිසිදු ජලය අවර්ණ වීම. 4. අයිස් වලට වඩා ඉහළ ඝනත්වයක් ජලයට තිබීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: දිනපතා විවිධ කාර්යයන්හි නිරතවීමේදී විවිධ ඉරියව් භාවිතා කරයි. නිවැරදි ඉරියව් භාවිතා නොකිරීමෙන් ඇති අවාසියකි, 1. සිරුරට ප්‍රසන්න පෙනුමක් ලැබීම. 2. පේශී විඩාව අවම වීම. 3. ආබාධිත තත්ව ඇතිවීම. 4. උපරිම දක්‍ෂතා පෙන්වීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
වායුගෝලීය පීඩනය 76 Hg cm ක් වන ස්ථානයක ජල පෘෂ්ඨයක සිට 0.5 m ගැඹුරින් සිටින මාළුවා මත ඇති කරන පීඩනය කොපමණ ද? -2 -3 (g = 10 ms , ජලයේ ඝනත්වය = 1000 kgm , රසදියවල ඝනත්වය = 13600 kgm )-3 1. 1043360 Pa 2. 103860 Pa 3. 103410 Pa 4. 108360 Pa පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පැතුරුම්පත් මෘදුකාංග සඳහා උදාහරණ වන්තවන්ත, A. Microsoft Excel B. OpenOffice.org Calc C. Fedora 1. A හා B පමණි. 2. A හා C පමණි. 3. B හා C පමණි. 4. ඉහත සියල්ල. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ලෝකයේ සානු පමණක් අඩංගු වන්නේ මින් කවර පිළිතුරේද? 1. පාමිර්, ඩෙකෑන්, ටිබෙට් 2. රොකී, මොංගෝලියානු, ටිබෙට් 3. ඇට්ලස්, ඇන්දීස්. පාමීර් 4. ටිබෙට්, ඇපලේචියන්, පාමිර් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: යෝජිත ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර සැලසුම සකස් කිරීමේ දී අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය ඇතුළත් කරනු ලබන්නේ 1. පරිපාලන සැලැස්මට ය. 2. අලෙවි සැලැස්මට ය 3. නිෂ්පාදන සැලැස්මට ය. 4. මූ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ව්යාපාරයක් සම්බන්ධයෙන් පැවතිය හැකි විවිධ අරමුණු අතර පොදුවේ දැකිය හැකි ව්යාපාර අරමුණකි 1. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. 2. රැකියා උත්පාදනය 3. සේවක සුබ සාධනය 4. ලාභ ඉපයීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීත මිනිසා ගොවිතැන ඇසුරින් සකසාගත් අවකාශය මැනීම සඳහා භාවිතා කළ මිනුමක් වූයේ මේ අතරින් කුමක් ද? 1. ආංගුලය 2. වියත 3. කරිසය 4. පරමාණුව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: පවතින භාණ්ඩයක හෝ සේවාවක හෝ ක්රියාවලියක හෝ නව භාවිතයක් ඇති කිරීම. 1. අනුකරණයකි. 2. නව සොයා ගැනීමකි. 3. දිගුවකි. 4. සංකලනයකි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: උට්ඨානවතෝ යනු, 1. දැහැමිව ජීවත් වීමයි. 2. පිරිසිදුව කටයුතු කිරීමයි. 3. එළඹසිටි සිහියයි. 4. නොපසු බස්නා වීර්යයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: අති පූජ්ය රේරුකානේ චන්දවිමල මහ නාහිමිපාණන් වහන්සේ විසින් රචිත ග්රන්ථයක් නොවන්නේ, 1. පාරමිතා ප්රකරණය යි. 2. අභිධර්ම මාර්ගය යි. 3. ධර්ම විනිශ්චය යි. 4. සතර බණවර සන්නය යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: සිල්ලර වෙළෙන්දා උදාහරණයක් වන්නේ, 1. ආයතනික ව්යවසායකයාටයි. 2. අභ්යන්තර ව්යවසායකයාටයි. 3. ව්යාපාර ව්යවසායකයාටයි. 4. සමාජ ව්යවසායකයාටයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ජර්නල වවුචරය භාවිතයට ගන්නා මූලික සටහන් පොත වන්නේ, 1. මුදල් පොත 2. ගැනුම් ජ’නලය 3. පොදු ජ’නලය 4. විකුණුම් ජ’නලය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඳවත ග඼ ඼ිමග අතිම්න එක් මුයඹක ී ඼ළඩිභ කිිම ප්රභහණඹක් රඵහ රදන ග඼ ඼ිමගඹ ඼්නර්න 1. බ඿සරේ සඹහනු මිල්කි්න සීබු (AM2) ඹ. 2. අඹර්඾ඹර් ඹ. 3. ප්රීෂිඹ්න ඹ. 4. ජර්සි ඹ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුජාණන් වහන්සේ දහවන වස් කාලය ගත කළේ, 1. විශාලා මහනුවර කූටාගාර ශාලාවේ ය. 2. පාරිලෙය්‍ය වනයෙහි ය. 3. රජගහනුවර වේළුවනාරාමයෙහි ය. 4. බරණැස ඉසිපතන මිගදායේ ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ප්‍රාථමික වර්ණ (Primary Colors) ත්‍රිත්වය වන්නේ පහත සඳහන් කුමන වර්ණ කාණ්ඩය ද? 1. රතු, සුදු, කළු 2. රතු, කොළ, නිල් 3. කහ, තැඹිලි, දම් 4. රතු, කහ, නිල් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාර ශක්තීන් හා අවස්ථා වන්නේ, A කළමනාකරුවන්ගේ අත්දැකීම්. B ව්‍යාපාර සඳහා බදු පැනවීම. C පාරිභෝගික ජීවන රටාව වෙනස් වීම. D සුවිශේෂි නිෂ්පාදන ක්‍රම භාවිත නොකිරීම. 1. A හා D 2. A හා C 3. B හා C 4. A පමණි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: පළාත් සභා ක්රමය ස්ථාපිත වූයේ 1978 ව්යවස්ථාවට ගෙන එන ලද කීවෙනි සංශෝධනයෙන් ද? 1. 13 වෙනි 2. 15 වෙනි 3. 4 වෙනි 4. 9 වෙනි Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ලෝභ, ද්වේෂ, මෝහ යන ඒවා මුල්කරගත් පවිටු සිතිවිලි 1. කර්‍ම නම් වේ. 2. කෙළෙස් නම් වේ. 3. චේතනා නම් වේ. 4. දුක්ඛ නම් වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: කුඩා ව්‍යාපාර හඳුනාගැනීමට ඇති ප්‍රමාණාත්මක නිර්ණායක පමණක් ඇතුළත් වනුයේ, 1. සේවක සංඛ්‍යාව, ආයෝජිත ප්‍රාග්ධනය, ව්‍යාපාරයේ ස්වභාවය, වෙළඳපොල 2. සේවක සංඛ්‍යාව, නිෂ්පාදන ධාරිතාව, වෙළඳපොල, වාර්ෂික පිරිවැටුම 3. නිෂ්පාදන ධාරිතාව, වාර්ෂික ප...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් සැකසීමේ දී උල් කරන ලද ලීයක් කොම්පෝස්ට් ගොඩට ඇතුළු කර පරීක්ෂා කරනු ලබන්නේ, 1. තෙතමනය භා උෂ්ණත්වයයි. 2. ජීර්ණය වී ඇති ප්‍රමාණයයි, [ 3. වාතනයයි. ,් 4. ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
බැංකු ගිණුම් විස්තරයේ හර තීරුවේ දැක්වෙන අයිතමයක් වන්නේ, 1. අයිරා පොලී 2. ණයගැති ප්රේෂණ 3. පොලී ලැබීම් 4. ලාභාංශ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
යුරෝපයේ බිහි වූ ප්රථම ජාතික රාජ්ය දෙක වන්නේ එංගලන්තය හා ප්රංශයයි. ඉන් පසු ජාතික රාජ්ය ලෙස සංවිධානය වූ රාජ්ය දෙක වන්නේ, 1. ජර්මනිය හා ඉතාලිය. 2. ස්පාඤ්ඤය හා ඉතාලිය. 3. කැනඩාව හා ජර්මනිය. 4. ඕලන්දය හා පෘතුගාලය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ගණන කීයද? 1. 24 2. 23 3. 25 4. 09 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය (BIOS) වැඩසටහන ස්ථාපනය කර ඇත්තේ පරිගණකයේ මේ අතරින් කුමන මතකයේ ද? 1. සසම්භාවී ප්‍රවේශ මතකය (Random Access Memory) 2. ද්විතියික මතකය (Secondary Memory) 3. පඨන මාත්‍රා මතකය (Read Only Memory) 4. නෂ්‍ය මතකය (Volatile Memory) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්රී මහා බෝධිය රැගෙන වැඩම වූ ශ්රී ලංකාවේ පැරණි වරාය වන්නේ, 1. දඹකොළ පටුනය 2. ගෝකණ්ණය 3. ලංකාපටුන ය. 4. මාතොට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සාර්ථක කර ගැනීම සඳහා විරුද්ධ පක්‍ෂයෙන් ඉටුවිය යුතු කාර්යභාරය වන්නේ, 1. වඩා යහපත් විකල්ප ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියාකිරීම. 2. ආණ්ඩු පක්‍ෂය ඉටුකරන අයහපත් කටයුතු සා...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ශ්රී ලංකාවේ පළාත් සභා සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර තෝරන්න. 1. පළමු ජනරජ ව්යවස්ථාවේ සංශෝධනයක් මගින් පිහිටුවා ඇත. 2. එහි බලතල ලයිස්තතු 05 ක් යටතේ බෙදාහැර ඇත. 3. ආණ්ඩුකාරවරයා ඡන්දයෙන් තෝරා ගැනීමට අවස්ථව සලකා ඇත. 4. මහ ඇමති ඇතුළුව පස් දෙනෙකුගෙන් යුත් අමාත්ය මණ්ඩලයක් ඇත. 1 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: භෞතික හා අධ්යාත්මික අතින් ඉහළ තලයක් කරා ළඟා වී ප්රීතිමත්ව හා සමාජයට වැඩදායක පුද්ගලයින් පිරිසක් බිහි වීම. 1. ප්රජා සහභාගිත්වයයි 2. සහයෝගී පරිසරයයි 3. ප්රතිපත්ති සැකසීමයි 4. ජීව ගු...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත දැක්වෙන ක්‍රියාකාරකම් අතරින් ශෂ්‍ය විද්‍යාත්මක වල් පැළෑටි පාලන ක්‍රමයකට නිදසුනක් වන්නේ, 1. වී වගාවේ දී රොටරි වීඩරය භාවිත කිරීම ය. 2. නිර්දේශිත පරතරයක් සහිතව බෝග සංස්ථාපනය කිරීම ය. = 3. පොල් ශාක වටා උදලු ගෑම ය. 4. එළවළු පාත්තිවල ඇති වල් පැළෑටි අතින් උදුරා දැමීම ය. 7 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
රටක තීන්දු ගැනීමේ ක්‍රියාවලියට ජනතාව කෙළින්ම පාලනයට සම්බන්ධ වීම හඳුන්වනු ලබන්නේ කුමන නමකින්දැයි පිළිතුරු අතරින් තෝරන්න. 1. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය 2. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය 3. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය 4. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පාසල තුළ ක්‍රියාත්මක උදෑසන ශාරීරික සුවතා වැඩ සටහන පිළිබඳ වඩාත්ම නිවරදි ප්‍රකාශය වන්නේ, 1. උදෑසනම සුදු ඇඳුම් වලට දාඩිය දැමීම නිසා ඇඳුම් ගඳ ගසනවා. 2. උදෑසනම මහන්සි වෙළා - පෝෂණයට දෙනු ලබන ආහාර ගැනීමෙන් පසුව පළවන දෙවන කාලච්ෙඡ්ද වල හොඳට නින්ද යාම 3. උදෑසනම ශාරීරික ව්‍යායාම වල යෙදීම හේතුවෙන් ශරීර අභ්‍යන්තර පද්ධති වල ක්‍රියාක...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
මෙහෙයුම් පද්ධති නිදසුන් පමණක් අඩංගු වන්නේ පහත කවරක ද? 1. ඇන්ඩ්රොයිඩ්, "මැක් OS, උබුන්ටු, වින්ඩෝස් 2. මූවි මේකර්, නෝර්ටන් ඇන්ටිවයිරස්, උබුන්ටු, වින්ඩෝස් 3. ඇඩ්යෞෝඛි ෆොටෝෂොප්, ලිබ්රේ ඔෆිස්, මූව් මෙකර්, නෝට් පෑඩ් 4. ඇන්ඩ්රොයිඩ්, ලිබ්රේ ඔෆිස්, මැක් 05, මැකාෆි ඇන්ටිවයිරස් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ත්රිලක්ෂණයට අයත් ලක්ෂණ තුන නිවැරදිව දක්වා ඇති පිළිතුර කුමක්ද? 1. මෛත්රිය, කරුණාව, මුදිතාව 2. අනිච්ච, දුක්ඛ, අනාත්ම 3. දානය, සීලය, භාවනාව 4. බුද්ධ, ධර්ම, සංඝ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: රන්දෙනිවල සටන හා සම්බන්ධ නිවැරදි පිළිතුර කුමක් ද? 1. B F K 2. D F H 3. C G J 4. B G K පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
කීර්ති ශ්රී රාජසිංහ රජතුමාගේ පාලන කාලය හා සම්බන්ධ නිවැරදි ප්රකාශයක් වන්නේ, 1. බිසවගේ සහෝදරයාට සිංහාසන උරුමය හිමිවිය. 2. වසර 50 ක පමණ කාලයක් උඩරට රාජ්යය පාලනය කළේය. 3. වැලිවිට සරණංකර හිමියන්ගේ මූලිකත්වයෙන් රට පුරා බෞද්ධ ආගමික ප්රබෝධයක් සිදුවිය. 4. ඉංග්රීසිහු මෙරට මුහුදුබඩ ප්රදේශවල බලය අල්ලාගැනීම සිදුවිය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ප්රජාතන්ත්රවාදී රාජ්යයක පුරවැසියෙකු සතු විය යුතු ගුණාංගයක් වන්නේ, 1. බහුතර මතයට ගරු කිරීම. 2. අන්මත නොසැලකීම. 3. නීතියට ගරු නොකිරීම. 4. සහයෝගයෙන් කටයුතු නොකිරීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: • විභාග වලට මුහුණ දීම • ක්රීඩා තරඟ වලට සහභාගි වීම • දෙමාපියන් අතර අඬ දබර ඇතිවීම • අ`ඵත් පාසලකට යාම මෙවැනි අභියෝගාත්මක අවස්ථාවන්ට දිගින් දිගටම මුහුණ දීමට සිදුවීම නිසා ඇතැම් පාසල් ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: තරඟ ඇවිදීමකදී විනිසුරුවන් තිදෙනෙකු විසින් රතු කාඩ්පත් තුනක් එකම තරඟකරුවෙකුට අදාලව ප්රධාන විනිසුරුවෙත යවා ඇත්නම්, 1. එම තරඟකරු තරඟයෙන් ඉවත් කෙරේ. 2. එම තරඟකරුට අවසාන නිවේදනය දෙනු ලැබේ. 3. එම තරඟකරුට පළමු අවවාදය දෙනු ලැබේ. 4. එම ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: පොදු අරමුණක් වෙනුවෙන් සංවිධානය වූ පුද්ගලයන් කණ්ඩායමකින් සැදුම්ලත් ඒකකය, 1. සංවිධානයකි. 2. ව්යාපාරයකි. 3. ව්යාපාර සංවිධානයකි. 4. සමාගමකි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: අකාරාදි පිළිවෙළ නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න. 1. ආවේගය, ආකාරය, අවාසියි, අවාරය 2. පුරුෂාර්ථ, පුනරුක්ති, පුහුදුන්, පුදසුන 3. මානවීය, මාසික, මාහැඟී, මැදහත් 4. විලෝකනය, විශේෂණ, ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
2025212231 ්න ්ව්ස්න ව්ර්ෂදේ ට෈භ දහෝ ්ට෈භ ප්රණ෈ශ්දේ ෙ෉ක්දව්ය දබෙ෈හ෉රීදකර වියනෙකරව්ට එණුරව් ව්නුදේ 1. රු 42 000 ිල 2. රු 38 000 ිල 3. රු 40 000 ිල 4. රු 36 000 ිල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පුද්ගලයකු කායික, මානසික, සමාජීය හා අධ්යාත්මික යහපැවැත්ම සමබරව පවත්වා ගැනීම තුළින් පැහැදිලි වන්නේ ඔහු, 1. නිරෝගිමත් බවයි. 2. සෞඛ්යවත් බවයි. 3. පූර්ණ සෞඛ්යවත් බවයි. 4. සෞඛ්ය ප්රවර්ධනයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: රහතන් වහන්සේගේ හැසිරීමට අනුව පුහුණු වීම සඳහා අප විසින් සමාදන් වී ආරක්ෂා කළයුතු වන්නේ 1. නිත්‍ය සීලයයි. 2. ආජීවඅෂ්ටමක සීලයයි. 3. උපෝෂථ අෂ්ටාංග සීලයයි. 4. ගේහසිත සීලයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: අභියාචනාධිකරණයේ ප්රධනියා වන්නේ, 1. සභාපතිවරයාය. 3 2. නීතිපතිය. 3. ජනාධිපතිය. 4. අග්ර්රවිනිශ්චයකාරවරයාය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ආයතනයක මානව සම්පත සමඟ කටයුතු කිරීමේ දි ව්‍යවසායකයාට මානව කුසලතා වැදගත් වේ. මානව සම්පතෙහි ලක්‍ෂණයක් නොවන්නේ, 1. සජීවී වීම 2. ප්‍රතිචාර දැක්වීම 3. පුරුදු පුහුණු කළහැකි වීම 4. අසීමිත ව...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
විසල් - සුවිසල් 1. වෙනස් 2. සමාන 3. විරුද්ධ 4. වැඩි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: භාණ්ඩවල අයිතිය තමා වෙත තබාගනිමින් තොග වෙළඳාමෙහි නිරතවන තොග වෙළෙන්දා වනුයේ, 1. කැපකරු නියෝජිතයා ය. 2. වණික් තොග වෙළෙන්දා ය. 3. නියෝජිත තොග වෙළෙන්දා ය. 4. තැරැව්කරු ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: දත්තස඿ුණදහඹක්ස඿඲වහසඳහ඿රකසනභක්සඇුර්ලසකිරීහම්දීසTextසඹනසදත්තසප්‍රර෕ඳඹසහ඼නු඼මසMemoස බහවිතහසකිරීහම්සඅ඼හියඹස හඳ්නනුම්සකයනසප්‍රකහලඹසකුභක්ද? 1. ියම්ඳ්ලසඅකුරි්නසනම්සඇුරරත්සකශසහනොවළක....
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදීයාම සම්බන්ධයෙන් 1. A හා B අසත්‍ය වේ. 2. A හා B සත්‍ය වේ. 3. A සත්‍ය වන අතර B අසත්‍ය වේ. 4. A අසත්‍ය වන අතර B සත්‍ය වේ. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් ඇතුළත් ප්‍රධාන ග්‍රන්ථ සමුදාය හඳුන්වන්නේ කෙසේද? 1. වේදය 2. රාමායණය 3. ත්‍රිපිටකය 4. මහාවංසය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: නිරෝගී පුද්ගලයෙකුගේ මුත්රාවල අඩංගු සංඝටක දැක්වෙන් වරණය තෝරන්න. 1. යූරියා, ප්රෝටීන්, ඇමෝනියා 2. යූරියා, යුරික් අම්ලය, ජලය, ලවණ 3. යූරියා, ඇල්බියුමින්, ලවණ, ජලය 4. යූරියා, ග්ලූකෝස්, ජලය, ලවණ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
කඳඒදු඼ඒනට ඹන ඳද අයත් න ඼ කයණ ප්ර඼ර්ගඹ මතෝයන්න. 1. නිඳ ත 2. උඳ඿ර්ග 3. න භ ප්රකෘති 4. ධ තු ප්රකෘති පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: වැරදි ප්‍රකොයය ගතොරන්වන. 1. වදන්ව සැකසුම් මුදුකොය යක තැපැල් මුසුව පහසුකම ාොිතතගයන්ව එකම සුා පැතුම් පත ිනහිප ගදගනකුට ැළගපන ආකොරගයන්ව නිර්මොණය ිනරීමට හැිනය. 2. වදන්ව සැකසුම් මුදුකොය යක් ාොිතතගයන්ව සොදන ලද පිු ිනහිපයිනන්ව යුක්...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ජාතික පොදු උරුමයන් ................................. කිරීම අප සැමගේ යුතුකමකි. 1. ආකර්ෂණය 2. සංරක්ෂණය 3. පරිහරණය 4. ස්ථාවර Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ ඇට්ටේරියා වනයක දී දේශනා කළ සූත්රය වන්නේ, 1. වේදනා පරිග්රහ සූත්රය 2. සාමඤ්ඤඵල සූත්රය 3. සිංසපා සූත්රය 4. තේවිජ්ජ සූත්රය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඉ - රාජ්‍ය ට (E-Government) සම්බන්ධ වෙබ් ලිපිනයක් වන්නේ, 1. www.nenasala.lk 2. www.gov.lk 3. www.e-thaksalawa.moe.gov.lk 4. www.schoolnet.lk Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: මයුර වන්නම කුමන සතෙකුගේ ගමන් විලාසය නිරූපණය කරයිද? 1. ගෙම්බා 2. මොණරා 3. ඇතා 4. අශ්වයා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
කුඩා පරිමාණ ව්යාපාර අසාර්ථක වීමට බලපාන හේතුවක් විය නොහැක්කේ, 1. මුල්ය කටයුතු පාලනය දුර්වල වීම. 2. බොහෝ ව්යාපාරිකයින් ව්යවසායකයකු ලෙස නොසිතීම. 3. තරගකාරීත්වයට මුහුණ දීමට අපහසු වීම. 4. යහපත් මානව සම්බන්ධතා පවත්වා ගැනීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
කේවල BOS ව්යාපාරයක් හවුල් ව්යාපාරයකින් වෙනස් වන්නේ 1. වගකීම තුළින් ය. 2. පැවැත්ම තුළින් ය. ॥ 3. හිමිකාරිත්වය තුළින් ය. 4. ලියාපදිංචිය තුළින් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ජනතාවගේ සනීපාරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් රෝහල් දහ අටක් ඉදිකළ බව වංසකතාවල පෙන්වන්නේ කුමන රජතුමා ද? 1. මහා පරාක්රමබාහු 2. බුද්ධදාස 3. පස්වන මිහිඳු 4. දුටුගැමුණු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: අධිකරණයේ කාර්යයක් නොවන්නේ, 1. නීති පැනවීම 2. නීතිය විවරණය කිරීම 3. නඩු විනිශ්චය කිරීම 4. ආණ්ඩුක්රම ව්යවස්ථාව ආරක්ෂා කරදීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: කක් කක් ඳද පේළිපේ දක්ලා ඇති ඳදල඼ට් වමානාථයථ පයදුම් ඳමණක් ඇතුෂත් ලරණය පතෝරන්න. 1. තුරු - තාර඗ා කුලුණ - ඗ණුල නිුරණ - දක්඿ ඳශණ - ප්රදීඳය 2. ගින්න - අන඼ පිුරණු - උුරල් ප඙ොන්පේ - ශරක්බාන උලම් - උඳමා 3. අන෕න - පනොලැඩි ඉසුරු - වම්ඳත වය...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ඒකීය ආණ්ඩුක්‍රමයකට අදාළ ලක්ෂණ පමණක් අඩංගු කාණ්ඩඩය ශතෝරන්ත්‍න. 1. ABD 2. DEF 3. BDE 4. ACD පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය