prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: යුගල පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.
1. කාසි-පනම්, හොඳ-නරක, වන අලි, දක්ෂ පක්ෂ
2. ඇඳුම් - පැළඳුම්, රට තොට, කෙත්වතු, නාන තොටේ
3. ළමයි බමයි, හතුරු - මිතුරු, හරක බාන, දනි පනි
4. කොට්ට ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
P, Q, R යනු වායු 3කි. එම වායු හඳුනාගන්නා ක්‍රම පහත දැක්වේ. P - හුනු දියර කිරිපාටට හරවයි. Q - දැල්වෙන පුලිඟු කීරක් ඇතුල් කලවිට පොප් හඬ නංවමින් වායුව දැවේ. R - පුලිඟු කීරක් ඇතුල් කලවිට පුලිඟු කීර දැල්වේ. ඉහත වායු නිපදවා ගැනීමට යොදාගත හැකි රසායනික ද්‍රව්‍ය අඩංගු නිවැරදි වරණය තෝරන්න. P Q R
1. KClO3, රත්කිජීම Mg, තනුක HCl C... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
හෙල්ල විසිකිරීමේ තරග පිටියේ කෝණය අංශක, 0 0 0 0
1. 36
2. 29
3. 28
4. 30
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් උඩරට හා පෘතුගිසීන් අතර වූ සම්බන්ධතා පිළිබඳව සත්‍ය ප්‍රකාශ දෙක ඇතුළත් පිළිතුර කුමක් ද? A - පෘතුගීසීහු උඩරට රජවරුන් සමඟ ලන්දේසීන් ට වඩා මිත්‍රශීලී පිළිවෙතක් අනුගමනය කළහ. B - උඩරට ප්‍රදේශවල පාලන බලයක් ලබාගැනීමට පෘතුගීසීහු අසමත් වූහ. C - උඩරට සමඟ පෘතුගීසී සබඳතාව ආක්‍රමණශීලී එකක් විය. D - උඩරට ආක... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොවින් සමුගැනීමට පෙර අප හා සදහට ම සිටීම පිණිස මහ බ්‍රහස්පතින්දා දින ॥ ස්ථාපිත කරන ලද ප්‍රසාද නිධානය ]
1. බෞතීස්ම ස්නාපනය ය.
2. අභිවෘද්ධි ආලේපය ය.
3. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ය.
4. සමගි සන්ධානය ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූයේ,
1. අගමැතිවරයාය • පහත සඳහන් A හා B ප්‍රකාශ කියවා 33, 34 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. (A) මුද්දර පනත (B) ගැබෙල් බද්ද
2. අග්රාණ්ඩුකාරවරයාය
3. කථානායකතුමාය
4. ජනාධිපතිතුමාය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අනුක්ත පද දෙකක් හා උක්ත පද දෙකක් ඇති වරණය තෝරන්න.
1. තා, ගුරුවරයෙක්, වෛද්‍යවරුන්, දරුවෙකු
2. ළමයින්, ඇතින්නියක්, තොප, ගැහැනියක්
3. රජවරුන්, සිසුන්, ඕ තොමෝ, නායකතුමන්
4. රීතිහු, න... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යාපාරිකයන්ට සිය අභිමතය පරිදි ව්‍යාපාර කටයුතු කිරීමේ හැකියාව සීමාකිරීම තුලින් පාරිභෝගිකයා හා දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපාර පරිසරය වනුයේ,
1. ගෝලීය පරිසරය
2. නෛතික පරිසරය
3. දේශපාලන පරිසරය
4. ආර්ථීක පරිසරය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ශදුඅත විශ්ලේෂණය සඳහා උදාහරණ පිළිවෙලින් දැක්වෙන්නේ,
1. සම්පත් පැවතීම, තරඟකරුවන් ඉවත්වීම, මූල්‍ය දුෂ්කරතා පැවතීම, ස්වභාවික විපත් සිදුවීම
2. මූල්‍ය දුෂ්කරතා පැවතීම, සම්පත් පැවතීම, තරඟකරුවන් ඉවත්වීම, ස්වභාවික විපත් සිදුවීම
3. තරඟකරුවන් ඉවත්වීම, මූල්‍ය දුෂ්කරතා පැවතීම, ස්වභාවික විපත් සිදුවීම, සම්පත් පැවතීම
4. සම්පත් පැවතීම, මූ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: විටමින් B ඌනතාවය නිසා ඇතිවන රෝගයක් වන්නේ,
1. දත් දිරායාම
2. රාත්‍රී අන්ධතාවය
3. ස්කර්වි රෝගය
4. මුඛ කොන් වණ වීම
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පොදු ජ’නලය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න.
1. වැරදි නිවැරදි කිරීමේ සටහන් පොදු ජ’නලයේ සටහන් කරයි.
2. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට භාණ්ඩ ගැනීම පොදු ජ’නලයේ සටහන් කරයි.
3. ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා යන්ත්‍රයක් ණයට ගැනීම පො... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක ජාල භාවිතයෙන් ඇති වාසියක් නොවන්නේ,
1. සම්පත් පොදුවේ භාවිතා කළ හැකි වීම.
2. හානිකර වැඩ සටහන් පැතිරීමට ඉඩකඩ වැඩිවීම
3. දත්ත ආරක්ෂාව
4. මධ්‍යගතව ජලය ජාලනය කළ හැකි වීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මිනිසා මිත්‍යාවෙන් මුදවා සත්‍ය කරා යොමුකිරීමේ සමාජ නායකත්වය පැවරී තිබෙන්නේ,
1. පොලීසියටයි.
2. සමථ මණ්ඩලයටයි.
3. මහා සංඝරත්නයටයි.
4. ග්‍රාම නිලධාරියාටයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ස්කන්ධය 500 g වන වස්තුවක් 10 m s ක ප්‍රවේගයකින් ගමන් කරන විට එහි ගම්‍යතාවය කොපමණ ද? -1 -1 -1 -1
1. 10 kg m s
2. 20 kg m s
3. 5 kg ms
4. 30 kg ms
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ශරීරයේ සමබරතාවය සඳහා ඉවහල් නොවන සාධකයකි.
1. ගුරුත්ව කේන්ද්‍රයට පොළවේ සිට ඇති උස අඩු වීම
2. ආධාරක පතුල විශාල වීම
3. පොළවට ඉහළින් ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම
4. ආධාරක පතුළ කෙටි වීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ලංකාවේ භාවිත වූ පැරණි තම කාසි වර්ගය වන්නේ මින් කුමක් ද?
1. පුරාණ
2. ඇතා හා ස්වස්තිකය
3. ගජලක්ෂ්මී
4. මස්ස
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
කලින් සැලසුම් කල දෙයක් නිසා නොව බලාපොරොත්තු නොවූ විටක භාණ්ඩයක් හෝ සේවාවක් බිහිවීම හඳුන්වනු ලබන්නේ,
1. වෙළෙඳපොළ තුළ සිදුව ඇති වෙනස්වීමක් ලෙසය.
2. සංජානනය හෙවත් තේරුම් ගන්නා ආකාරය වෙනස් වීමක් ලෙසය.
3. නවෝත්පාදනය සඳහා පදනම් වන මූලාශ්‍රයක් ලෙසය.
4. දැනුම පදනම් කරගත් සංකල්පයක් ලෙසය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අ ධ යණමඹන් රඵ ගන්න මදයින් කි භ තු ක් මනොන ඵ උන් වන්මේ ද ශ මේක.
1. ඹවඳතක්
2. ගකීභක්
3. නිමයෝගිබ ඹක්
4. ප්රතිපරඹක්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
විවිධ මඳොතඳත මභන් භ විවිධ විඹ කරුණු මොඹ ගැනීභට ද ඳ ඨකඹන්ට විල්මකෝලින් භවත් .......................ැඳමේ
1. ඳරිවයණඹක්
2. පිුපවරක්
3. පිුපඵරඹක්
4. ඳරිශ්රභඹක්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
තයිපරොයිඩ භගින් ස්රව වන පහෝර්පභෝන කි
1. යෂසිපටොනින්
2. ඉන්සිව ලින්
3. ඇඩ්රිනලීන්
4. ඊසට්රජනන්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ලේ ඥාතීන් අතර විවාහයක් සිදුවීම නුසුදුසුයයි මතයක් පවතී ප්රවේණි විද්‍යාව පිළිබඳව අවබෝධයක් ඇති පාසල් සිසුවෙකු ලෙස ඔබ මෙය පැහැදිලි කරන්නේ,
1. ලේ ඥාතීන් අතර විවාහ සිදුවීමෙන් අංග විකල දරුවන් බිහිවිය හැකි යැයි මතයක් ඇති බැවින් සුදුසු නැත.
2. ලේ ඥාතීන් ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
මලල ක්‍රීඩා වර්ගීකරණයට අනුව ප්‍රයාම තරග ලෙස පැවැත්වෙන පංච ප්‍රයාම, සප්ත ප්‍රයාම, දස ප්‍රයාම යන ඉසව් 3 ටම භාවිතා වන පොදු තරග ඉසව්වකි
1. මීටර් 200
2. මීටර් 800 04
3. රිටි පැනීම
4. දුර පැනීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
සහන්ගේ ව්‍යාපාරයේ මු`ඵ නිෂ්පාදන නොවන පිරිවැය වන්නේ,
1. 450, 000
2. 500, 000
3. 950, 000
4. 4 500, 000
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: භාරතීය අලංකාර ශාස්ත්‍රය පදනම් කරගෙන නිර්මාණය වූ සිංහලයේ විශිෂ්ටතම මහාකාව්‍ය කව්සිළුමිණයි. මෙහි කතුවරයා වන්නේ,
1. විද්‍යා චක්‍රවර්තී ප`ඩිතුමාය.
2. ගුරුළුගෝමී ප`ඩිතුමාය.
3. වෑත්තෑවේ හිමිය.
4. ද... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ලුක් ශුභාරංචියේ් දෙවන කාණ්ඩය ලෙස සලකනු ලබන්නේ ශුද්ධ බයිබලයේ කුමන ග්රන්ථයද?
1. මතෙව් ශුභාරංචිය
2. එළිදරව්ව
3. අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා පොත
4. රෝම ලිපිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: අහරතුල් මුබහරළශහ යෆයි ශෆදින්ණලන්ණන්,
1. නබි (වල්) තුමළණගන් ඳසු ඉවහළමීය රළජය ඳළනය භළරගත් කලිසළලරුන්.
2. නබි (වල්) තුමළ අව සිට ලහී වටශන් කරන අයලලුන්
3. නබි (වල්) තුමළණේ ඳවුණල් වළමළජිකයන්
4. වහලර්ගයට ප්රණේවීණම් සුභ ආරාංියය ද වශළබිලරු... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘චිත්තාමය ප්‍රඥාව’’ යන්නෙන් හැඳින්වෙන්නේ,
1. භාවනාවෙන් නුවණ දියුණු කර ගැනීමයි.
2. පොතපත කියවීමෙන් නුවණ දියුණු කර ගැනීමයි.
3. ගුරුවරයාට සවන්වීමෙන් නුවණ දියුණු කර ගැනීමයි.
4. සිතීමෙන් නුවණ දියුණු කර ගැනීමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක ජාල භාවිතයෙන් ඇති වාසියක් නොවන්නේ,
1. දත්ත ආරක්ෂාව
2. හානිකර වැඩ සටහන් පැතිරීමට ඉඩකඩ වැඩිවීම
3. මධ්‍යගතව ජලය ජාලනය කළ හැකි වීම
4. සම්පත් පොදුවේ භාවිතා කළ හැකි වීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඉන්දියාවේ භාරුකච්ච හා සුප්පාරක වරායයන් ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ,
1. භද්දකච්චායනා කුමරිය ඇතුළු පිරිස නැව්නැගීම නිසාය.
2. විජය කුමරු ඇතුළු පිරිස නැව්නැගීම නිසාය.
3. ශ්‍රී ලංකාව සමග නිරන්තර වෙළඳ සම්බන්ධතා පැවැත්වීම නිසාය.
4. ඉන්දියාවේ විදේශ වෙ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ශ්‍රි ලංකායේ මහ මැතිවරණයක දී ඡන්ද යකාේඨාසයක් යලස සලකනු ලබන්යන් කුමක් ද?
1. ළාත
2. ප්රායේශීය සභා බල ප්රයේශ්ය
3. නගර සභා බල ප්රයේශ්ය
4. දිස්ික්කය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
මුල් ඵෙතිහාසික යුගයේ ජනාවාස, ගංගා නිම්න තුළට අවතීර්ණවන ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ කුමන ගංගා නිම්නයක සිදුකරන ලද අධ්‍යයනයක් මගින් ද?
1. කනගරායන් ආරු නිම්නය
2. කිරිඳි ඔය නිම්නය
3. ගල් ඔය නිම්නය
4. වළවේ ගංගා නිම්නය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: ශෝකය නමැති ස්ථායි භාවයෙන් උපදින රසය වන්නේ,
1. භයානක
2. අද්භූත
3. ශාන්ත
4. කරුණා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: * ඔක්සිජන් පරිවහනය දියුණු වීම. * අවම මහන්සියකින් වැඩි කටයුතු ප්‍රමාණයක් සිදු කිරීමට හැකිවීම. * මේදය දහනය මගින් ශරීරයේ බර අඩුවීම සෞඛ්‍ය ආශ්රිත එක් යෝග්‍යතා සාධකයක් දියුණු කිරීම තුළින් අපට ලැබෙන ප්රතිලාභ කිහිපයක් ඉහතින් දැක්වේ. එම ය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයකට යොදවා ඇති සම්පත් ව්‍යාපාරයේ අරමුණු ළඟාකර ගැනීම සඳහා නිසි ලෙස හසුරුවා ලීම සිදු කරනු ලබන්නේ,
1. කළමනාකරුගේ භූමිකාව යටතේ ය.
2. නායකයාගේ භූමිකාව යටතේ ය.
3. අයිතිකරුගේ භූමිකාව යටතේ ය.
4. ප්‍රධානියාගේ භූමිකාව යටතේ ය.
පිළිතුර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පුද්ගල සහායක පරිගණකය (Personal Digital Assistance) අයත්වන්නේ පහත කුමන වර්ගීකරණය යටතට ද?
1. ක්ෂුද්‍ර පරිගණක
2. මධ්‍ය පරිගණක
3. මහා පරිගණක
4. සුපිරි පරිගණක
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ිවෂණනෙයදයඅත යුතුඅාහහයඅපකයදයේයයඅක්පත්ර ෙතරණඅක්ෂණකඅඅ්ම්අතතුළ්අව්නුපේ
1. ාෘජුඅිළිදව්ැකඅතුළඅක.අ
2. පෙයු අතයතනකඅිළිදව්ැකඅතුළඅක.
3. ප්රයථන්තඅිළිදව්ැකඅතුළක.
4. පබදයහැරීපම්අිළිදව්ැකඅතුලක.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: රාජ්‍යත්වයේ බලය ක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රධාන ප්‍රතිඵලය වූයේ,
1. බලය මධ්‍යගත වීම ය
2. බලය විමධ්යගන වීම ය.
3. ප්‍රාදේශීය පාලකයන් බලවත් වීම ය.
4. රාජධානි අතර QOS ඇති වීම ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පඤ්ච ඉන්ද්රිය යනු
1. රූප ශබ්ද ගන්ධ රස, ස්පර්ශ ය.
2. චක්ඛු, සෝත, ගාණ, ජිව්හා, කාය ය.
3. රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ ය.
4. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ය. 2
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: වම විහකම්භික ජව ශළ ලිග්නීන් මගින් බිත්ති ඝන ව ජව වහිෙ ඳටක පිළිතලලින් දෆක්තලන පිළිතුර තෙෝරන්න.
1. මෘදුවහථර ඳටකය ශළ වහථූතකෝණළවහථර ඳටකය
2. වහථූ තකෝණළවහථර ඳටකය ශළ මෘදුවහථර
3. වහථූ තකෝණළවහථර ඳටකය ශළ දෘඩවහථර ඳටකය
4. මෘදුවහථර ඳටකය ශළ දෘඩවහථර ඳට... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ගැටුම් පුළුල් ලෙස වර්ග කළපසු ලැබෙන පිළිතුරු යුගලය පහත පිළිතුරු වලින් තෝරන්න..
1. සාර්ව ගැටුම් හා සූක්ෂම ගැටුම්
2. අභ්‍යන්තර ගැටුම් හා අන්තර්ජාතික ගැටුම්
3. ඇතුලත ගැටුම් හා පිටත ගැටුම්
4. ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
යජ්යට ශිසඨහාහය භඹට අඹත් හහිතය කෘති ඳහලි, ංසකෘත වහ සිංවර ඹන බහහ ලින් ලිඹවී ඇති අතය එභ කෘති රට උදහවයණ තුනක් පිළිමළින් දළක්මන පිළිතුය මින් කුභක්ද?
1. අනුු ශධලතකඹ, ජ්හනීමවයණඹ, සිඹඵසරකය
2. හයප්ඨී ඳනී, ජ්හනීමවයණඹ, සිඹඵසරකය
3. ී ඳංලඹ, හයප්ඨී ඳනී, සිඹඵසරකය
4. අනුු ශධලතකඹ, ී ඳංලඹ, ඵහරහමඵෝධඹ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: නවෝත්පාදන සඳහා පදනම් වන මූලාශ්‍රයක් වන්නේ,
1. අනපේක්ෂිත සිදුවීමක්.
2. අනුකරණයක්.
3. සංකලනයක්.
4. දිගුවක්.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පහත වගන්ති අතරින් ුමක් වගන්තිය සඝඛ්යාවක වකම ක ේවේසස් ිටු ව සම්බන්ධ්ව තය ේේ ?
1. MSB යනු පූර්ණ සඝඛ්යාවක ුමණු ේකළවරින්ක පිහිටි අගය ේේ.
2. පූර්ණ සඝඛ්යාවක වම් ේකළවරින්ක පිහිට... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: චිත්‍ර
Question: කලාත්මක චෛත්‍ය සරයක් වන මැදිරිගිරිය වටදාගෙය අයත් වන්නේ,
1. අනුරාධපුර යුගයට ය.
2. පොළොන්නරු යුගයට ය.
3. ගම්පොළ යුගයට ය.
4. දඹදෙණිය යුගයට ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: භවහංලඹ ලිවීමභන් ය වහයසිඹඹකට ඳභණ ඳසු ඳහලි බහහමන් ලිඹවුනු එහි අර්ථ වියණඹ වහ ම්ඳහදිත කෘතිඹ වඳුන්න්මන්,
1. සිවරට්ඨකථහ ඹ.
2. සිඛරවිනි ඹ.
3. ංත්ථප්ඳකහසිනී ඹ.
4. සිඹඵසරකය ඹ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
කේවල ස්වාමී ව්‍යාපාරයක සීමාවක් ලෙස සැලකිය හැක්කේ,
1. අයිතිකරුගේ වගකීම අසීමිත වීම.
2. ස්වාධීන තීරණ ගත හැකිවීම.
3. සුළු ප්‍රාග්ධනයකින් ආරම්භ කල හැකිවීම.
4. බලපාන නීතිරීති අල්ප වීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: වර්තමානයේ ලොව බොහෝ රටවල් තනි ආර්ථිකයක් ලෙස ඒකාබද්ධ ව කටයුතු කිරීමේ ප්රයත්නයක නිරත වෙමින් සිටි බව පෙනෙන්ට ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ,
1. සන්නිවේදනයේ දියුණුවයි.
2. ගෝලීයකරණයේ බලපෑමයි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: කඩේ මුදලාලි අං ගිලපු මිනිසෙකු බව කාටත් පැහැදිලි විය.
1. ඉතා කපටියෙකු
2. සාධාරණ වෙළෙන්දෙකු
3. ඍජු ප්‍රතිපත්ති ඇත්තෙකු
4. අතිදක්ෂයෙකු
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: CO2 ලිවීවම්දී භාවිතාවන පහසුකම වන්තවන්ත,
1. Increase Font size
2. Superscript
3. Subscript
4. Decrease Font size
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අතීත කාන්තාව රූප අලංකරණය පිළිබඳ උනන්දුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්,
1. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
2. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
3. A හා B සත්‍ය වේ.
4. A හා B අසත්‍ය වේ.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දෙවැන්න ක්‍රියාත්මක වීම සඳහා පළමුවැන්නේ අනුග්‍රහය පෙන්වන ප්‍රකාශ යුගලය කුමක් ද?
1. D
2. A
3. B
4. C
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ශ්‍රී ලංකාවේ සුළභ සම්පත් පිළිබඳව සලකා බැලීමේදී ව්‍යාපාර කටයුතුවල නිරත කළමනාකරුවන් හා කළමනාකරණ නොවන සේවකයින් සලකනු ලබන්නේ,
1. ශ්‍රම සම්පත් ලෙසය.
2. මානව සම්පත් ලෙසය.
3. ඇල්මැති පාර්ශ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අනුරාධපුර යුගයේ මෙරට වෙළෙඳ කටයුතුවල යෙදී සිටි කාම්බෝජවරු මින් කිනම් රටක සිට මෙරටට පැමිණියේ ද?
1. දකුණු ඉන්දියාව
2. ඇෆ්ගනිස්ථානය
3. ග්‍රීසිය
4. චීනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
කුඩා ව්‍යාපාර සම්බන්ධයෙන් පැවතියහැකි දුර්වලතාවක් විය නොහැක්කේ,
1. මුල්‍ය දුෂ්කරතා
2. දියුණු මට්ටමේ සැලසුම්කරණයක් නොවීම
3. මහා පරිමාණ ව්‍යාපාර සමග තරග කිරීම
4. නව තාක්ෂණය භාවිතයට ගැනීමේ දුෂ්කරතා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
මෙරට අධිකරණ පද්ධතිය අනුව දිවයිනේ උත්තරිතර හා අවසාන අධිකරණ බලය හිමි උසාවිය වන්නේ මින් කුමක්ද?
1. අභියාචනාධිකරණය
2. දිසා අධිකරණය
3. ශ්‍රේෂ්ඨාධිකරණය
4. මහා අධිකරණය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පන්සිල්හි පළමු සිල් පදයෙන් වැළකීමට උපදෙස් දෙන්නේ කුමකින්ද?
1. බොරු කීමෙන්
2. මත්පැන් පානයෙන්
3. ප්‍රාණඝාතයෙන්
4. අන්සතු දේ ගැනීමෙන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඉස්ලාම් ආගමට අයත් ආගමික ග්රන්ථයක් වන්නේ,
1. ධම්ම පදය
2. භගවත් ගීතාව
3. අල් කුර් ආනය
4. බයිබලය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: වදන්ත සැකසුවම්දී Portrait සහ Lanascape මගින්ත දක්වන්තවන්ත,
1. Margin
2. Page Layout
3. Paper Size
4. Page Orientation
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත සඳහන් රසායනික ප්‍රතික්‍රියා අතරින් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව තෝරන්න.
1. CaCO CaO + CO
2. 2Na + 2H O 2NaOH + H 3 2 2 2
3. CO + C 2CO
4. CaCl + Na CO CaCO + 2NaCl 2 2 2 2 3 3
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයක විධායක බලතල ක්‍රියාවට නංවනු ලබන්නේ,
1. අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය මගිනි.
2. ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලය මගිනි.
3. අගමැති හා නාමික විධායකය මගිනි.
4. අගමැති හා රටක ස්ථිර විධායකය මගිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ගායකයා ගී ගයමින් රංගනයක් ඉදිරිපත් කළේය.
1. ප්රයෝජ්ය ක්‍රියා
2. පූර්ව ක්‍රියා
3. මිශ්‍ර ක්‍රියා
4. විධි ක්‍රියා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සමාජ සම්බන්ධතා පවත්වා ගනිමින් දෙලොව දිනන පිළිවෙත උගන්වන ගිහි විනයේ එන බෞද්ධ සූත්‍ර දේශනාවකි,
1. සිඟාලෝවාද සූත්‍රය
2. ව්යගඝපජ්ජ සූත්‍රය
3. කාලාම සූත්‍රය
4. වසල සූත්‍රය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
සංවර්ධනාත්මක කාර්යයේදී නව නිර්මාණ බිහි කිරීම මුලින් ම ආරම්භ වන්නේ,
1. සංවර්ධන කටයුත්තබාර ආයතනය තුළය.
2. සංවර්ධනය කළ යුතු වැඩ බිමේය.
3. පුද්ගලයාගේසිත තුළය.
4. සංවර්ධන ව්‍යාපෘතියක නියැලෙන අතරතුරය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: බැංකු ප්‍රකාශණයේ දැක්වෙන ශේෂය හා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ පවතින ශේෂය අතර වෙනසට බල නොපාන හේතුව වන්නේ,
1. රු. 8 000 ක ණයගැතියෙකු ඍජුවම බැංකුවට මුදල් එවීම.
2. රු. 6 000 ක තැන්ප... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ‘‘සිංහල සංගය’’ නම් කැරැල්ල මර්ධනය කළ පාලකයා වන්නේ මින් කවරෙක් ද?
1. හයවන පරාක්‍රමබාහු රජුය
2. අටවන වීර පරාක්‍රමබාහු රජුය
3. හයවන විජයබාහු රජුය
4. හයවන බුවනෙකබාහු රජුය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ජලයෙහි පාසි ඇත්නම් ඒ තුළ කිසිවක් නොපෙනේ එමෙන්ම සිතෙහි කයෙහි නිදිමත ගතිය උදාසීනකම පවතී නම් පාඩම් කළ දෙය මතකයට නොඑයි. ඒ නිදිබර උදාසීනකම හඳුන්වන්නේ,
1. ථීනමිද්ධ යනුවෙනි.
2. කාමච්ඡන්දය යනුවෙනි.
3... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ ජනතාවට ඉතා ඉක්මනින් තොරතුරු ලබා දිය හැකි මූලාශ්‍ර,
1. B හා C ය.
2. C හා D ය.
3. D හා F ය.
4. C හා F ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: දේහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇතුළු ආහාරවලට එරෙහිව දක්වනු ලබන සංවේදී ප්‍රතිචාරය හඳුන්වන්නේ,
1. විජලනය
2. ග්‍රැස්ට්‍රයිටීස්
3. පෝෂණ ඌණතාවය
4. අසාත්මිකතාව
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: වෘත්තීය ව්‍යාපාර සඳහා වැඩි වශයෙන් යොදාගන්නා සංවිධාන ක්‍රමය වනුයේ,
1. තනි පුද්ගල ව්‍යාපාර
2. ජනතා සමාගම්
3. හවුල් ව්‍යාපාර
4. සීමිත පෞද්ගලික සමාගම්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පාරිසරික ගැටළු අවමකර ගැනීම සඳහා ඔබට කල හැකි කාර්යයක් වන්නේ,
1. පෘථිවි අභ්‍යන්තරයේ ඇති ඛනිජ ලබාගෙන සංවර්ධනයට මුදාහැරීම.
2. අධි පරිභෝජනයට හැකිතාක් යොමුවීම.
3. ස්වාභාවික වනාන්තර එළිපෙහෙළිකර වගාවන් ඇතිකිරීම.
4. කසල වර්ගීකරණය කර ක්‍රමානුකූ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: වත්කමක ලක්ෂණයක් නොවන්නේ,
1. අනාගතයේ ව්‍යාපාරයට ආර්ථික ප්රතිලාභ ගලා ඒම.
2. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම.
3. වර්තමාන බැඳීමක් තිබීම.
4. ව්‍යාපාරයේ පාලනයට යටත් වීම.
A... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: දත්තසපමුදාලක්සපම්ඵ්නදහල්නසවැරදිසප්රකාශ්ලසව්නහ්න,
1. ප්රධානසවශ්හල්නසදත්තසඅඩංගුසව්නහ්නසවගුසුරටල
2. විභනමභකි්නසදර්ශ්නලසව්නහ්නසවගුවකසඇතිසදත්තල
3. හ ෝරභලක්සදත්තසඇුරටත්සකිරීභමසහභ්නභසදත්තසප්රදර්ශ්නලසකිරීභමදසහලොදාස ත ැක
4. වගුවක... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ශරීර ස්කන්ධ දර්ශකය මගින් පෝෂණ තත්ත්වය හඳුනා ගැනීම සම්බන්ධව නිවැරදි ප්‍රකාශය වන්නේ,
1. අවු. 18 ට අඩු දරුවන් සඳහා වයසට අනුව පවතින ශරීර ස්කන්ධ දර්ශකය සම්මත චාට් සටහනක භාවිතයෙන් හඳුනාගත යුතුය.
2. ශරීර ස්කන්ධ දර්ශකය 23-26.9 අතර පැවතී... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ලැස්වෙල්ගේ අර්ථකථනයට අනුව සන්නිවේදනයේ මූලිකාංග වන්නේ, 7 a
1. 'සන්නිවේදකයා, සංදේශය, මාධ්‍ය, ග්රාහකයා සහ බලපෑමයි.
2. _සන්නිවේදකයා, සංදේශය, මාධ්‍ය, ග්රාහකයා සහ ප්රතිපෝෂණයයි.
3. සංදේශය, සම්ප්‍රේෂණය, ග්රාහකයා, අග්‍රස්ථානය ස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ පරිපාලනය සම්බන්ධයෙන් නීති පැනවීම, මුදල් පරිපාලනය, අය වැය සකස් කිරීම වැනි කාර්යයන් භාර ආයතනය කුමක් ද?
1. ශ්‍රේෂ්ඨාධිකරණය
2. ජනාධිපති කාර්යාලය
3. කැබිනට් මණ්ඩලය
4. පාර්ලිමේන්තුව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: උඩැක්කිය අයත් වන පංචතූර්ය භාණ්ඩ වර්ගය කුමක්ද?
1. විතත
2. ආතත
3. විතතාතත
4. ඝන
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
සමන් වනයේ ඇති ගස් කපා වඩු කාර්මිකයින් දෙදෙනෙකු යොදාගෙන, නවීන යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගෙන ලීබඩු උපකරණ සෑදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරයි. මෙහි සඳහන් භූමිය, ශ්‍රමය, ප්රාග්ධනය යන නිෂ්පාදන සාධක සඳහා නිදසුන් පිළිවෙලින් දැක්වෙන්නේ,
1. වනය, වඩු කාර්මිකයින්, යන්ත්‍ර සූත්‍ර
2. ඉඩම්, ශ්‍රමය, යන්ත්‍ර සූත්‍ර
3. වනය, යන්ත්‍ර සූත්‍ර, ශ්‍රමය
4. ශ්‍රමය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් පමණක් උච්ච වායු වින්‍යාසය ළඟා කරගන්නා මූලද්‍රව්‍ය ඇතුළත් වනුයේ කවර පිළිතුරේ ද?
1. H, Li හා C
2. Na, K හා Ca
3. H, F හා Cl
4. C, N හා O
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
බුදුරජාණන් වහන්සේ අප විසින් කළ යුතු දේ ද, නොකළ යුතු දේ ද උගන්වන ලදී. මෙහිදී අප විසින් නොකළ යුතු දේ හැඳින්වෙන වචනය වන්නේ,
1. විරමණය නමිනි.
2. චාරිත්‍ර නමිනි.
3. සිරිත් නමිනි.
4. භාවනාව නමිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: විද්‍යුත් සන්නායකයක ගුණ සහිත බහුරූපී ආකාරයෙන් ද හමුවන අලෝහමය මූලද්‍රව්‍ය කුමක්ද?
1. අයඞීන්
2. සල්ෆර්
3. කාබන්
4. සිලිකන්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
සංවර්ධන ක්‍රියාවලියේ දී මුහුණ ාන ගැටලු විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ගත හැකි වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගයක් වන්යන්,
1. ආනයනය දිරි ගැන්ීම යි.
2. අ නයන විවිධාංගීකරණය දිරි ගැන්ීම යි.
3. බුේධිගලනය දිරි ගැන්ීම යි.
4. වියේශ් ණය ආධාර සඳහා දිරි ගැන්ීම යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: හේන් ගොවිතැනේ දී ‘පාවහන්’ යන්නට භාවිතා කළ වචනය වන්නේ,
1. ජාලය
2. වාංපතුල්
3. කූටාලම
4. මාගල
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: විරාම ලකුණුවලින් ඇල ඉර (/) යෙදෙන අවස්ථාවක් වන්නේ මින් කුමක් ද?
1. ශෝකයක් හඟවන ප්රකාශනයක දී.
2. අමතර තොරතුරක් දැක්වීමේ දී.
3. යම් ප්‍රකාශයක් කෙටි කිරීමේ දී.
4. විකල්ප ව්‍යවහාර දැ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: කෘත යුගය යනුවෙන් හැඳින්වෙන අදහස වන්නේ කුමක්ද?
1. ලෝකයේ සමෘද්ධිමත් යුගය
2. වැඩවසම් යුගය
3. ලෝකයේ ඉපැරණි යුගය
4. පරාදීන යුගය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගැනුම් ජ’නලයේ සටහන් කිරීමට උපයෝගී කරගන්නා මූලික ලියවිල්ල වනුයේ,
1. ඉන්වොයිසිය
2. හරපත
3. වවුචරය
4. බැරපත
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: දවුල වාදනය සඳහා යොදාගන්නා උපකරණය කුමක්ද?
1. අලවංගුව
2. කඩිප්පුව
3. වේවැල
4. මුගුර
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක සාර්ව නැතිනම් බාහිර පරිසර විශ්ලේෂණයෙන් හඳුනාගත හැකි වන්නේ,
1. ශක්තීන් හා අවස්ථාය
2. තර්ජන හා දුර්වලතාය
3. ශක්තීන් හා දුර්වලතාය
4. අවස්ථා හා තර්ජනය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දෙවන විමලධර්මසූරිය රජු මෙරටට උපසම්පදාව ගෙන ඒමට පියවර ගත්තේ,
1. බුරුමයෙනි
2. ඉන්දියාවෙනි -03- 11 ශ්‍රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත
3. සියමෙනි
4. මලයාසියාවෙනි
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ව්‍යවසායකයෙකුට මුහුණ දීමට සිදුවන අවස්ථා හා තර්ජන හඳුනා ගැනීමට අධ්‍යයනය කළ යුතු වන්නේ,
1. ආසන්න පරිසරය යි.
2. අභ්‍යන්තර පරිසරය යි.
3. තරගකාරී පරිසරය යි.
4. බාහිර පරිසරය යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ගුරු සිසුන් ලෙස තේරුණු සියල්ලෝ ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ .............................................. යටතේ පසුවූහ.
1. ගවේෂණය
2. නිදර්ශනය
3. අධීක්ෂණය
4. පරීක්ෂණය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: අනුරුද්ධගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රු. 4000 කි. 2018 අගෝස්තු 01 දිනට සුළු මුදල් භාරකරු සතුව තිබූ මුදල් රු. 250 කි. 2018 අගෝස්තු 01 වනදා සිට අග්‍රිමයේ වටිනාකම තවත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: තාත්තා නා කපන වැස්සේ නිවසට පැමිණියේ ය.
1. ඉතාමත් තද වැස්සේ
2. නා ගස් පවා කඩා වැටෙන තරම් වැස්සේ
3. හෙමිහිට වහින වැස්සේ
4. කළුවර කපා වහින වැස්ස
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ තුරිත අතුරිත චාරිකාවේ යෙදෙමින් ලෝක සත්වයාට ධර්ම දේශනා කළේ,
1. වසර 49 කි.
2. වසර 120 කි.
3. වසර 80 කි.
4. වසර 45 කි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: විවිධ හේතු නිසා බීජ සුප්තතාව ඇති වේ. පැපොල්, තක්කාලි හා වැල්දොඩම් යන බීජවල සුප්තතාවට හේතු , වන්නේ,
1. නොමේරු කලල පැවතීමයි. ॥
2. බීජාවරණය, වාතයට හා ජලයට අපාරගම්‍ය වීමයි.
3. බිජාවරණයේ වර්ධක නිශේධක ද්‍රව්‍ය පැවතීමයි.
4. බීජාවරණය ඝනව පැවත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුපියාණන් වහන්සේගේ ‘‘නව අරහාදී’’ බුදුගුණ වර්ණනා කරමින් පොළොන්නරු යුගයේදී රචිත කෘතිය වූයේ,
1. බුත්සරණයි.
2. සද්ධර්ම රත්නාවලියයි.
3. අමාවතුරයි.
4. පූජාවලියයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ධර්ම රත්නයේ ගුණයක් ලෙස දැක්වෙන්නේ,
1. අකාලිකෝ ගුණයයි.
2. විජ්ජාචරණ ගුණය යි.
3. ලෝකවි¥ ගුණයයි.
4. දක්ඛිණෙයියෝ ගුණයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මිනිසාගේ පැවැත්ම සඳහා අවශ්‍යවන ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලිය සිදුවන්නේ,
1. ජෛව ගොලය තුළ ය. (,........)
2. අපරිවර්තීගෝලය තුළ ය.
3. ශිලා ගෝලය තුළ ය.
4. පරිවර්තීගෝලය තුළ ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
දෙවියන් වහන්සේ විසින් ආසිරි පැතීමේ නාමයක් ලෙස ආනාවරණය කලේ,
1. ආදම්ගේ නාමයයි.
2. දේව පුත්‍රයාගේ නාමයයි.
3. මරිය තුමියගේ නාමයයි.
4. ආබ්‍රහම්ගේ නාමයයි. ක්‍රිස්තියානි ධර්මය - 11 ශ්‍රේණිය 2 පිටුව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: වී වගාව හා සැසඳීමේ දී තිරිඟු වගාවේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද?
1. මහා පරිමාණ වශයෙන් යාන්ත්‍රීකරණය වීම
2. වගා බිම් කුඩා ඒවා වීම
3. පාරිභෝජනය අරමුණු වීම (.........) 03
4. ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
ගුවන්විදුලි යන්ත්‍රයකට නිසි ලෙස සංඥා, නොලැබීයාම නිසා ඇති වන බාධකය,
1. අර්ථ බාධක වේ.
2. මාධ්‍ය බාධක වේ.
3. තොරතුරු බාධක වේ.
4. ස්වභාවික බාධක වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.