prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: දොන් ජෙරනිමෝද අසවේදු හා වන විමලධර්මසූරිය රජු හා සටන ඇතිවූ ස්ථානය I දක්වන අක්ෂරය තෝරන්න. 1. A 2. B A 3. C 4. D E පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: චිරන්තන චිරන්තන චිරන්තන සාහිත්‍ය කෘති පරිශීලනයෙන් අපේ උරුමයන් හා ජීවන රටාවන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගතචිරන්තන චිරන්තන හැකි ය. 1. මධ්‍යතන 2. නූතන 3. සම්භාව්‍ය 4. පුරාතන පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ආසියාතික රටවල් වැඩි වශයෙන් පරිභෝජනය කරන ධාන්‍ය වර්ගය වන්නේ, 1. සහල් ය. 2. තිරිඟු ය. 3. මෙනේරි ය. 4. කුරක්කන් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ලෝකයේ දක්නට ලැබුණ පුද්ගල විෂමතා 14 ක් පිළිබඳව විමසූ විට බුදුරජාණන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රය දේශනාකොට වදාළේ, 1. බිම්සර පුත්‍ර අජාසත් තරුණයාටයි. 2. සුදොවුන් පුත්‍ර නන්ද තරුණයාටයි. 3. තෝදෙය්‍ය පුත්‍ර සුභ තරුණයාටයි. 4. සාරි බැමිණි පුත්‍ර ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්‍රී ලංකාව පිළිබඳව තොරතුරු සපයා ගතහැකි විදේශීය සාහිත්‍යමය මූලාශ්‍රයන් අතර ඕලන්ද මූලාශ්‍රයක් වන්නේ, 1. රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව 2. රිටෙයිරෝගේ ලංකා ඉතිහාසය 3. ඉබන්බතුතාගේ දේශාටන වාර්තාව 4. බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ආයතනයක ඉහළ තනතුරු දරණ එමෙන්ම ව්යවසායකත්ව ගුණාංග ඇති පුද්ගලයෝ, 1. සුභසාධක ව්යවසායකයෝ වේ. 2. සමාජීය ව්යවසායකයෝ වේ. 3. ආයතනික ව්යවසායකයෝ වේ. 4. ව්යාපාර ව්යවසායකයෝ වේ. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
උඩරට නර්තන සම්ප්‍රදායේ මූලික ගොඩ සරඹ කීයක් තිබේද? 1. 10 2. 12 3. 6 4. 8 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: සමානාර්ථයක් නොවන පදය තෝරන්න. 1. ප්‍රියය 2. සෝමනය 3. දේවනය 4. සන්ත්‍රාසය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ශ්‍රී දන්තධාතුව රැගෙන හෙමමාලා හා දන්ත කුමරු ගොඩබට නැගෙනහිර වෙරළේ පිහිටි ලංකා පටුන දැක්වෙන අක්‍ෂරය කුමක් ද? 1. B D 2. C B 3. A A 4. D පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මෙරට ආරම්භ කළ පළමු බහුකාර්යය සංවර්ධන යෝජනා ක්‍රමය කුමක් ද? 1. ගල්ඔය 2. කොත්මලේ 3. උඩවෙල 4. මහවැලි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: පීඩාකාරී බලය නියත ලෙස පරාජයට පත් වී ඇදහිලිවන්තයින් උදෙසා සෞභාග්‍යවත් කාලයක් උදා වන බව දක්වන එලිදරව්ව සාහිත්‍යය ලක්ෂණය වනුයේ, 1. ද්විත්වවාදය 2. යුගාන්තවාදය 3. සංකේත භාවිතය 4. ආරූඪ කර්තෘත්වය A...
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: නව ව්යවසායකයෙකුට ප්රාග්ධනය සම්පාදනය කරගත හැකි ආකාරයක් නොවන්නේ, 1. ස්වකීය ඉතුරුම් 2. බැංකු ණය 3. බැංකු අයිරා 4. වත්කම් විකිණීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ‘‘ව්‍යාපාර’’ යන්නෙහි අර්ථය වඩා හොඳින් ප්‍රකාශ වන්නේ, 1. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීමේ ඕනෑම කටයුත්තකි. 2. මිලදී ගැනීම් හා විකිණීම් සම්බන්ධ වූ ඕනෑම කටයුත්තකි. 3. ලාභ ලැබීමේ අරමු...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: යකඩ නිස්සාරණයේ දී ධාරා ඌෂ්මකය තුළ සිදුවන හීමටයිට් ඔක්සිහරණයට අදාළ තුලිත රසායනික ප්රතික්රියාව පහත දැක්වේ. Fe O + 3CO 2Fe + 3CO 2 3 2 මෙහි යකඩ 112kg නිස්සාරණයේදී පරිසරයට නිදහස් වන CO ස්කන්ධය සොයන්න. 2 (Fe = 56, C = 12, O = 16) 1. 0.44 kg 2. 4.4 k...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් මානව හිමිකම් හා වගකීම් පිළිබද අසත්‍ය ප්‍රකාශය වන්නේ, A. සහජීවනයෙන් යුතුව සමාජ ජීවිතය ගත කිරීමට ඇති මානව අයිතිය සුරැකීම මෙමගින් සිදු වේ. B. පුද්ගලයෙකුගේ පැවැත්ම තහවුරු කරන සමාජමය ආරක්ෂණ පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වේ. C. තම පෞද්ගලිකත්වය පමණක් ආරක්ෂා කරගනිමින් ජීවත්වීමට පෙළඹවීම සිදු කරයි. D. යම්...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සිරුරේ බරින් 60% ජලය ඇත. ක්‍රීඩාවේදී ශරීර බරින් 3% කට වඩා ජලය පිටවූ විට විජලනයට පත් වූයේ යැයි සලකයි. මින් විජලනයේ බලපෑමක් නොවන්නේ කුමක් ද? 1. හෘදයේ ක්‍රියාකාරීත්වය අඩුවීම. 2. මුත්‍රා නිපදවීම වැඩිවේ. 3. ඔක්සිජන් සැපයීම අඩුවේ. 4. ශරීර උෂ්ණත්වය පාලනයට බාධා ඇතිවේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ඉහත ව්යාපාරයේ 2024.12.31 න් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්රකාශයේ දැක්විය යුතු බෙදාහැරීමේ හා මූල්ය වියදමක් පිළිවෙලින් දැක්වෙන්නේ, 1. විකුණුම් කොමිස් , ගොඩනැගිලි කුලී 2. බැංකු ණය පොලිය , විකුණුම් කොමිස් 3. විකුණුම් කොමිස් , ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: හනුමා වන්නම රචනා වී ඇත්තේ කවර සතෙකුගේ චලනයන් පදනම් කරගෙනද? 1. වඳුරා 2. අලියා 3. ව්‍යාඝ්‍රයා 4. සිංහයා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ගමත්, පුරයත් අතර ජනාවාස අතීත ජනයා විසින් හඳුන්වන ලද්දේ කෙසේ ද? 1. නකර 2. නුරුපුර 3. පුර 4. ගම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහ ප්රකොශ අ රින්න ිවැරදි ප්රකොශය වන්නතන්න, 1. පළවන පරම්පරොතේ පරිගණක වල තමතහයුම් පද්ධධති භොවි විය. 2. අනුකලි පරිපථ භොවි වූතේ තදවන පරම්පරොතේ පරිගණක වලය. 3. ඉහළ ලතේ පරිගණක භොෂො භොවි ය ආරම්භ වූතේ ත වැි පරම්පරොතේ දීය. 4. විශොල සහ ඉ ො විශොල පරිමොණතයන්න සංග වූ අනුකලි පරිපථ තපොදුතේ ක්ුද්ර සකසන (Micro Processor) තලස හඳුන්නවයි. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: පහත දැක්වෙන කරුණු අතුරින් ආහාරවල ඇති යකඩ අවශෝෂණයට බාධා කරන ක්‍රියාමාර්ගයක් වන්නේ, 1. පලා වර්ග ලුණු වතුරෙන් බහා ටික වේලාවක් තබා භාවිතයට ගැනීම. 2. බත් සමග මුරුංගා කොළ මිශ්‍ර කිරී...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
඿ ත ය඿ වින්දනඹට උචිත බ ඾ වලලිඹක් මඹොද ගැනීමම් ..................... මභකර ම්ලඛකඹන් වමුමේ ඳ඼තී. 1. අභිමඹෝගඹ 2. අභිම්ලඛනඹ 3. අභිඹ චනඹ 4. අභිර෕ඳණඹ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදු දහම අනුව මිනිසුන්ගේ සචේතනික ක්‍රියාවන් ප්‍රකටවන දොරටු ගණන 1. නවයකි. 2. තුනකි. 3. පහකි. 4. හතකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ස්වාමියා තමන්ගේ අත් පා බැඳ වැඩ ගන්නේ යැයි සමහර සේවකයෝ කියති. 1. පහරදීම්වලට ලක්කොට 2. උසස්වීම් නොදී 3. ඉල්ලීම් නොසලකා 4. ණය සහනාධාර නොදී පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සැහැල්ලු දිවි පැවැත්ම ලෙස හඳුන්වන්නේ, 1. සල්ලහුකවුත්තිය. 2. උජුය. 3. සුභරෝය. 4. නිපකය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
වෙළඳ ගනුදෙනු ණයට සිදුකරන විට ඉක්මනින් ණය බේරුම් කිරීමට ගැනුම්කරු පෙළඹවීම සඳහා යම් නිශ්චිත කාලයක් තුළ ණය බේරුම් කළහොත් ණය මුදලින් කරනු ලබන අඩු කිරීම හැඳින්වෙන්නේ, 1. මුදල් වට්ටම් ලෙසය. 2. වෙළඳ වට්ටම් ලෙසය. 3. දුන් වට්ටම් ලෙසය. 4. වට්ටම් ලෙසය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ජල අණු අතර පවතින අන්තර් අණුක ආකර්ශන බල නිසා ජලයට ලැබී ඇති සුවිශේෂී ගුණාංගයක් නොවන්නේ,නොවන්නේ,නොවන්නේ,නොවන්නේ,නොවන්නේ, 1. තාපාංකය ඉහළ අගයක් ගැනීම යි. 2. ඉහළ විශිෂ්ට තාප ධාරිතාවක් පැවතීම යි. 3. තරල...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
අතීතයේ පවා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳුන්ගේ අවධානයට ලක්වීමට බලපෑ හේතුවක් වූයේ, 1. ඉන්දියාවට ආසන්නව පිහිටා තිබීමයි. 2. ඉන්දියානු සාගරය හරහා තිබූ මුහුදු සේද මාර්ගයේ මැද පිහිටීමයි. 3. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීමයි. 4. එකල ඉන්දියන් සාගර ප්‍රදේශයේ වෙළඳ කටයුතු වර්ධනය වෙමින් පැවතීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ව්‍යවසායකත්ව කාර්යයේ නිරත වීමෙන් ව්‍යවසායකයාට සමාජයෙන් ලැබෙන ප්‍රතිලාභ ඇතුළත් පිළිතුර තෝරන්න. 1. පිළිගැනීමක් ලැබීම, ලාභ ලැබිය හැකි වීම. 2. කීර්තියක් හිමිවීම, ආකර්ෂණීය ලාභයක් හිමිවීම. 3. කීර්තිය ප්‍රශංසා ලැබීම, නායකත්වය හිමිවීම. 4. නායකත්වය හිමිවීම, වැඩි ලාභයක් හිමිවීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සිඟාලෝවාද සූත්‍රයට අනුව පුබ්බ දිසා හෙවත් නැගෙනහිර දිශාවෙන් නියෝජනය වන්නේ, 1. සේවක සේව්‍ය සම්බන්ධතාවයයි. 2. ගුරු හා ශිෂ්‍ය සම්බන්ධතාවයයි. 3. දෙමව්පියන් හා ¥ දරු සම්බන්ධතාවයයි. 4. ගිහි හා පැවිදි සම්බන්ධතාවයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: තිරස් සුමට පෘෂ්ටයක් මත තබා ඇති X නම් වස්තුවක් මත ක්‍රියාකරන A හා B තිරස් බල 2 ක් පහත දැක්වේ. A B වස්තුව B දෙසට 5N සම්ප්‍රයුක්ත බලයකින් චලිත වේ. A හා B හි අගයන් අනුපිළිවෙලින් ඇතුළත් නිවැරදි පිළිතුර තෝරන්න. 1. 15 N හා 20 N 2. 25 N හා 5 N 3. 30 N...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඒකකාර සම්පත් නිෂ්චායකය (URL),IP ලිපිනය බවට පරිවර්තනය කිරීම සිදුකරන්නේ කුමක් මගින්ද? 1. Mail Server 2. DNS 3. Web Server 4. Web අතරික්සුව Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පාහියන් හා හියුං - සාං යන භික්ෂූන් වහන්සේලා පිළිබඳව කියැවෙන නිවැරදි ප්‍රකාශනය වන්නේ, 1. අභයගිරි විහාරයේ වැඩ වාසය කරමින් පාළි අටුවා සිංහලයට පරිවර්ථනය කළ අය වීමයි. 2. වසර දහයක් තිස්සේ ශ්‍රී ලංකාවේ වන්දනා කටයුතුවල නිරත වූ අය වීමයි. 3. ශ්‍රී ලංකාව ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ඉහත ගනුදෙනුව නිසා අනුරගේ ව්යාපාරයට ලද ලාභය කොපමණද? 1. රු. 4 000 කි. 2. රු. 10 000 කි. 3. රු. 6 000 කි. 4. රු. 40 000 කි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්යයෙහි නෙක්ඛම්ම, අව්යාපාද, අවිහිංසා යන කල්පනාවන්ගෙන් යුක්ත වීම අයත් වන්නේ, 1. සම්මා ආජීවයට යි. 2. සම්මා සංකප්පයට යි. 3. සම්මා කම්මන්තයට යි. 4. සම්මා දිට්ඨිය යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තෙරුවණෙහි සූවිසි ගුණ වශයෙන් දක්වනු ලබන්නේ 1. ගුණ හයකි. 2. ගුණ නවයකි. 3. ගුණ දොලහකි. 4. ගුණ විසිහතරකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: හත්වන සහ දසවන පනත්වලට විරුද්ධ පාපයක් වනුයේ, 1. මව්පියන්ට නොසැලකීම ය. 2. වෙනත් දෙවිවරුන් නමස්කාර කිරීම ය. | | | තුන්වැනි පිටුව බලන්න. 3. අනුන්ගේ කාලය නාස්ති කිරීම ය. 4. මය්‍යෘදාවයට විරුද්ධව ක...
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
සංග වාපාරෙ 2017.01.01 ට ෙමට රථ වැයට . 100 000, 2017.01.01 ට සත ය .20 000.ෙමම ෙමට රථෙ වාක ෂය ශතය 10% . 2017.12.31 නට ල තව කාශෙ ෙපය වැය හා ධාරණ අගය වෙ; 1. .100 000 - .80 000 2. .100 000 - .70 000 3. .100 000 - .90 000 4. .70 000 - .100 000. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
15 ට තුල්ය ද්විමය සංඛ්යාව වන්නේ, 1. 1001 2. 1100 3. 1111 4. 10101 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: කිසියම් ව්යාපාරයක් ආරම්භ කිරීමේ දී ගත යුතු වැදගත් තීරණ අතරට අදාළ කර ගත නොහැකි තිරණයක් වනුයේ, 1. ව්යාපාරයට පදනම් වන භාණ්ඩය හෝ සේවාව කුමක් ද? 2. අධික ලාභ ලැබිය හැකි ද යන්න. 3. තරගයේ ස්වභාවය කෙබඳු ද? 4. ව්යාපාරය පිහිටුවන ස්ථාන කෙබඳු ද?...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: භාරතීය අලංකාර ශාස්ත්‍රය පදනම් කරගෙන නිර්මාණය වූ සිංහලයේ විශිෂ්ටතම මහාකාව්‍ය කව්සිළුමිණයි. මෙහි කතුවරයා වන්නේ, 1. ගුරුළුගෝමී ප`ඩිතුමාය. 2. දෙවන පැරකුම්බා නිරිඳුන්ය. 3. විද්‍යා චක්‍රවර්තී ප`ඩිත...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මුල් ඵෙතිහාසික යුගයේ ජනාවාස, ගංගා නිම්න තුළට අවතීර්ණවන ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ කුමන ගංගා නිම්නයක සිදුකරන ලද අධ්‍යයනයක් මගින් ද? 1. ගල් ඔය නිම්නය 2. කිරිඳි ඔය නිම්නය 3. වළවේ ගංගා නිම්නය 4. කනගරායන් ආරු නිම්නය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පහත සඳහන් දෑ අතුරින් වුවමනාවක් ලෙස සලකනු ලබන්නේ කුමක් ද? 1. ආහාර 2. අධ්යාපනය 3. ආභරණ 4. ආරක්ෂාව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පහත සඳහන් ප්‍රකාශ අතුරින් ව්‍යාපාරික ගනුදෙනුවක් ලෙස සැලකිය නොහැකි වන්නේ කුමක් ද? 1. ගෙවල් කුලී වශයෙන් රු. 2000/- ගෙව්වා 2. ව්‍යාපාරයට බඳවාගත් නවක සේවකයිනට ගෙවිය යුතු වැටුප රු. 25000/- බව ඇස්තමේන්තු කරයි. 3. රු. 50000/- වට...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රථම වරට ලක්දිව එක්සේසත් කළ රාජ්ය පාලකයා වන්නේ, 1. දුටුගැමුණු රජු 2. දේවානම්පියතිස්ස රජු 3. පණ්ඩුකාභය රජු 4. මහසෙන් රජු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
භාවනාවට පිවිසෙන තැනැත්තා පූර්‍ව අවශ්‍යතා ඉටුකරගත යුතුය. ඒවාට අදාළ නොවන්නේ, 1. ප්‍රඥාවෙන් යුක්ත වීම 2. සිල්වත් වීම 3. ධර්‍ම ශ්‍රවණය කිරීම 4. ධර්‍ම දේශනා කිරීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ වී වගාකරනු ලබන අතරමැදි කලාපයට අයත් දිස්ත්‍රික්කයකි, 1. අනුරාධපුරය 2. ගම්පහ 3. කෑගල්ල 4. කුරුණෑගල (.........) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: සමෙහි කාර්යය නොවන්නේ, 1. සිරුරේ උෂ්ණත්ව පාලනය. 2. බාහිර පරිසරයට සංවේදී වීම. 3. අස්ථිවලට කැල්සියම් ලබාදීම. 4. ක්ෂුද්‍ර ජීවීන් ඇතුළුවීම පාලනය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: පන හත ද්ැක්ගවන්ගන් මුලද්රවය ි හිපන ි . Na, Mg, Al, S, P ඉහත මුලද්රවය අතරින් ගලෝහ ඔක්සයිඩඩ2 අගලෝහ ඔක්සයිඩඩ හා පභ ුවණ ඔක්සයිඩඩ සාද්න මුලද්රවය පිළිගවලින් ඇතුලත් වන පිළිතුර ගතෝරන්න. 1. Mg, S හා Al 2....
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: යභක් කිරීවභන් ඳසු ඳසු තැවලන්නට සිදු ලන ක්‍රියා වනොකරන්නට උඳවදව් ඼ඵා වදන ධේභඳද ගාථාවම මුල් ඳදය ලන්වන්, 1. නතං කේභං කතං වාධු යන්නයි. 2. අත්තනාල කතං ඳාඳං යන්නයි. 3. සුකරානි අවාධුනි යන්නයි. 4. තංච කේභං කතං වාධු යන්නයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඔහුත් ඔබත් මමත් සමගියෙන් කටයුතු 1. කරති. 2. කරමු. 3. කරන්නාහු. 4. කරමි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
සුසුම්නා ශීර්ෂකයෙන් පාලනය වන ක්රියාවක් වන්නේ, 1. හෘද ස්පන්දනය පාලනය 03 2. පේශි චලන සමායෝජනය 3. ස්පර්ශය හඳුනා ගැනීම. 4. උසස් මානසික ක්රියා පාලනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අපේ රටේ පැවති මැටි බඳුන් තාක්ෂණය පිළිබඳ පැරණිතම සාධක හමුවන්නේ, 1. මුල් ඓතිහාසික යුගයේ දී ය. 2. ඓතිහාසික යුගයේ දී ය. 3. ප්රාග් ඓතිහාසික යුගයේ දී ය. 4. පූර්ව ඓතිහාසික යුගයේ දී ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: පහත සඳහන් ප්රකාශ අතුරෙන් ඡන්දදායකයාගේ වගකීම සඳහන් ප්රකාශය තෝරන්න. 1. බලයේ සිටින නායකයන්ට විරුද්ධ කණ්ඩායමක් තෝරා ගැනීම 2. පිළිගත් පරම්පරාවකින් පැවත එන නායකයන්ට ඡන්දය ලබා දීම 3. ජාතිය ගොඩන...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ඉහත රාජධානි අතර මලය දේශයට අයත් රාජධානි දෙක වන්නේ මින් කුමක්ද? 1. A හා E ය 2. C හා D ය 3. D හා E ය 4. B හා D ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: විද්‍යුත් විච්ෙඡ්දනය මගින් නිස්සාරණය කරනු ලබන ලෝහ වර්ග දෙකකි, 1. Fe හා Ag 2. Zn හා Pb 3. Na හා K 4. Pt හා Au Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
඼ල් ද ඳළශෆටි ඿ ඵන්ධ ඳවත ඿඲වන් ප්‍රකහල අතුරින් නි඼ළයිශ ප්‍රකහල ඼න්කන්, A - ඼ල් ද ඳළශෆටි ශීඝ්‍රකඹන් ඳළතිකයන අතය අහිතකය කහර඼ර ී කනොනළමේ ඳ඼තී. B - ඿භවය ඼ල් ද ඳළශෆටි කෘෂික්ශභකේ ී වහනිදහඹක වු඼ ද ක඼නත් විවිධ ප්‍රකඹෝජන ද රඵහ ගත වළකි ඹ . C - ග඲ඳහන, විකේිනඹහ, ඳහතීනිඹ ආක්‍රභණශීින ඼ල් ද ඳළශෆටි ඿඲වහ උදහවයණ කශ. 1. A වහ C ඳභණි. 2. A ...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා උද්යෝගයෙන් ක්‍රියා කළ සියලුම සේවකයන්ට ...................................... ලැබුණේය. 1. පරිශ්‍රමයක් 2. අවධානයක් 3. පාරිතෝෂිකයක් 4. ණය මුදල Answer...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
බොහෝ දුරට චිරන්තන ගද්‍ය සාහිත්‍යයේ භාෂා ශෛලිය විචාරක අවධානයට යොමු වේ. 1. පුරාතන 2. නූතන 3. අධ්‍යතන 4. සාම්ප්‍රදායික පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ස්වභාවික පරිසරයේ සිදුවන සංසිද්ධියකි. 1. පොල් රුප්පාවට සඳ එළිය වැටීම. 2. රිය අනතුරක් සිදු වීම. 3. කඳුවැටි අතුරින් හිරු පායා ඒම. 4. නැගෙන රළ සහිත මුහුදු වෙරළක්. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සියලු ජාතීන්ට පොදු වූ බුදු දහමේ එන ඉගැන්වීම් 03 කි. ඒවා නම්, 1. සතර සංග්‍රහ වස්තු, සිව්බඹ විහරණ, සතර සංවර ශීලය 2. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, ත්‍රිශික්‍ෂාව, සතර අගති 3. පංචනීවරණ ධර්‍ම, අටලෝ දහ...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
. නව වසරේ පන්ති ආරම්භයත් සමගම විදුහල්පති තුමන් විසින් පවත්වනු ලැබූ දේශනයේ දී ‘‘මෙම අවධියේ දරුවන් බොහෝවිට හැ`ඞීම, කේන්ති ගැනීම, කුරුටු ගෑම, මුරණ්ඩු ගතිය වැනි චිත්තවේග ප්‍රකාශ කරන බවත්, වැඩිහිටියන් ඒවා හඳුනාගෙන කටයුතු කළ බවත් පවසන ලදී.’’ ඒ අනුව මෙම අවධිය හඳුන්වනු ලබන්නේ, 1. නවජ අවධිය 2. පෙර ළමා අවධිය 3. ළදරු අවධිය 4. පසු...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: පළාත් මහ ඇමති හා ඇමති මණ්ඩලය සතු බලතල හා කාර්යයන්ට අයත් වගන්ති කාණ්ඩය වන්නේ, 1. DEF 2. CDE 3. ABC 4. BCD පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: පාංශු ජීවීන් විසින් පසෙහි සිදු කරනු ලබන පහත සඳහන් ක්රියාකාරකම් අතුරෙන් බෝග වගාව කෙරෙහි අහිතකර ලෙස බලපානුයේ කුමක් ද? 1. ශාක පෝෂකයක් Om නයිට්රජන් නයිට්රිහරණය මගින් පසෙන් ඉවත් කිරීම 2. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් සාක්ෂි හමුවන ප්‍රදේශයක් වන්නේ, 1. කිරිඳිඔය පිටාර නිම්නය 2. උඩරංචාමඩම ගම්මානය 3. රත්නපුර හා අවට ප්‍රදේශවල ඇති මැණික් පතල් 4. හල්දුම්මුල්ල හා බෙරගල සුසාන භූමි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: සමාජ සුභසාධනය සඳහා ව්යාවසායකයකුගේ දෘයකවීමක් වන්නේ 1. සේවකයින් සඳහා වැඩි පුහුණු අවස්ථා ලබා දීම ය. 2. විශාල පිරිසකට රැකියා ලබා දීම ය. 3. ගනුදෙනුකරුවන් සඳහා වට්ටම් ලබා දීම ය. 4. සේවකයින්...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: උඩඟුකම විනාශයට මුල වේ. 1. උඩ පැන්නොත් බිම වැටේ 2. ගිය ලූලා මහ ලූලා සේ 3. ගල මතුපිට වැපිරීම වගේ 4. අටුවෙන් දුමට පැන්න වගේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
‘‘හිරු ෂූස්’’ සපුරාලන මිනිස් අවශ්යතාව කුමක් ද? 1. ආරක්ෂාව 2. ඇඳුම් 3. පාවහන් 4. විනෝදාස්වාදය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පුද්ගලයෙකු ව්යවසායකයෙකු වීමෙන් ලැබිය හැකි ප්රතිලාභයකි 1. ස්ථිර ආදායමක් ලැබීම. 2. වගකීම සීමා සහිත වීම. 3. අවිනිිශ්චිතතා මගහරවා ගත හැකි වීම. 4. කාර්යයන්හි විවිධත්වයක් ඇති වීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සාංගී‍ ශාභ්‍ාණ්ඩ ශාපිළිබෙ ශාකර ශාඇති ශාපන හ‍ ශාසෙහන් ශාප්‍රකාඛ ශාඅතුිනන් ශාස‍ය ශා න්පන් ශාකුතක්ද්‍ ශා? 1. යලිඅය ශා‚ ශාගිටාරය‚ ශාසහ ශාබට ශාඅලා ‚ ශා ශා‍න්තු ශාකම්පන අය ශා අ ශාසාංගී‍ ශාභ්‍ාණ්ඩ ශාපේ. 2. බටඅලා ‚ ශාපකොම්බු ශා‚ ශාසහ ශා ශා‍බ්ලා , ශා ායුක ශාකෙන් ශාකම්පන අය ශා අ ශාසාංගී‍ ශාභ්‍ාණ්ඩ ශාපේ. 3. පබරය‚ ශා‍බ්ලා ‚ ශාසහ ශ...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මහනුවර යුගයේ දී අධිකාරම් වරුන්ගේ ආඥා හෝ පණිවිඩ ප්‍රාදේශීය නිලධාරින් කරා ගෙන ගිය නිලධාරින් කවුරුන් ද? 1. කටුපුල්ලේ 2. මුහන්දිරම් 3. විදානේ 4. උණ්ඩියරාල 2 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ලී කෙළි නර්තනය අයත් වන්නේ කුමන නර්තන අංශයටද? 1. ශාස්ත්රීය නර්තන 2. ජන නර්තන 3. මුද්රා නාට්ය 4. කෝලම් නර්තන පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ‘‘අයිතිකරු රු. 50 000 ක මුදලක් ගැනිලි කිරීම’’ මෙම ගනුදෙනුවේ බලපෑම නිසා ගිණුම්කරණ සමීකරණයේ 1. වත්කම් හා හිමිකම් අඩුවේ. 2. වත්කම් හා හිමිකම් වැඩිවේ. 3. වගකීම් හා හිමිකම් අඩුවේ. 4. වගකීම් හා හිමිකම් වැඩිවේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: රාජ්‍යත්වයට පත් වී දසවසරකට පසු දිවයිනේ ග්‍රාම සීමා සලකූණු කළ රජතුමා කවුද? 1. පණ්ඩුකාභය රජතුමා. 2. දුටුගැමුණු රජතුමා. 3. මහසෙන් රජතුමා. 4. වසභ රජතුමා. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
1818 සටනේ ප්රධාන මධ්යස්ථානය වූයේ, 1. වෙල්ලස්ස 2. කුරුණෑගල 3. මහනුවර 4. මාතලේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: වගකීම අසීමිත නෛතික පුද්ගලභාවයක් හිමි නොවන ව්‍යාපාර සංවිධාන යුගල වන්නේ, 1. සමූපකාර සමිති හා තනි පුද්ගල ව්‍යාපාර 2. හවුල් ව්‍යාපාර හා තනි පුද්ගල ව්‍යාපාර 3. හවුල් ව්‍යාපාර හා රාජ්‍ය සංස්ථා 4. සංස්ථාපිත සමාගම් හා හවුල් ව්‍යා...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඔහු ගිනි කන වෙළෙන්දකු බව එදින වඩාත් තහවුරු විය. 1. වෙළඳ බඩුවලින් ඉතා අසාධාරණ ලෙස ලාභ ගන්නෙකු 2. සාධාරණ වෙළෙන්දෙකු 3. දුක්මහන්සි වෙන අයකු 4. අව්වේ වැඩ කරන්නෙකු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉස්ලාම් ධර්මය Question: මුවහලිම්ලරණයකු තම ආධයළත්මික දියුණුල ව඲ශළ අනුගමනය කෂ යුතු ලන්ණන්, 1. අල්කුර්ආන් ශළ අවහසුන්නළහි මඟ ණඳන්වීම අනුල කටයුතු ි.රීම ය. 2. ණමණ඼ොල ජීවිතය අත්ශෆර ඳරණ඼ොල ජීවිතය ණලනුණලන් කටයුතු ි.රීම ය. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වෙන ආකාරයට භෝග විනාශයට හේතුවන කරුණු ගණන 1. හයකි. 2. දහයකි. 3. දෙකකි. 4. තුනකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: යෂ්ටි හුවමාරු තරඟ සඳහා භාවිතා කරුණු ලබන සවිමත් ගණයේ යෂ්ටියක බර 50 g ට අඩු විය යුතු අතර වට ප්‍රමාණය 12 - 13 cm අතර විය යුතුය. ඒ අනුව යෂ්ටියේ දිග විය යුත්තේ, 1. 25 cm - 26 cm 2. 23cm - 24 cm 3. 28 cm - 30 cm 4. 30cm - 32 cm පිළ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: රටේ ආර්ථික තත්වය, වෙළඳාම, ලෝහ භාවිතය පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකි සුදුසුම මූලාශ්රය වන්නේ මින් කුමක් ද? 1. සෙල්ලිපි 2. වංශකතා 3. නටඹුන් 4. කාසි Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවැන්න නිසා දෙවැන්නට වැදගත්කමක් හිමිවූ බව දැක්වෙන යුගලය කුමක් ද? 1. C 2. A 3. B 4. D පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මෙම ව්‍යාපාරයේ 2022 / 12 / 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වනුයේ, 1. රු. 10 000 2. රු. 40 000 3. රු. 80 000 4. රු. 70 000 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: මධ්‍යම ආණ්ඩුවේ පරිපාලන කටයුතු පහසුකර ගැනීම සඳහාත් කාර්යක්‍ෂම මහජන සේවාවක් සැපයීම සඳහාත් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ආයතන පද්ධතිය වන්නේ මින් කුමක් ද? 1. පළාත් පාලන ආයතන. 2. පාර්ලිමේන්තුව• 3. පළාත් සභාව. 4. රාජ්‍ය සේවා කොමිසම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
‘‘සීමාව ප්‍රමාණය දැන ආහාර වැළ¥ විට ආහාර සෙමින් දිරයි. ඔවුන්ගේ ආයුෂ ද වැඩෙන්නේය.’’ මෙම කරුණ ඇතුළත් සූත්‍රය වන්නේ, 1. දෝණපාක සූත්‍රය 2. ධනියගෝපාල සූත්‍රය 3. කසීභාරද්වාජ සූත්‍රය 4. තේවිජ්ජ සූත්‍රය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: දත්ත සන්නිවේදනය සඳහා අධෝරක්ත කිරණ භාවිත කරන අවස්ථාවක් වන්නේ, 1. මර්ගකය 2. පරිගණක ජාලගත කිරීම 3. චන්ද්රිකා සම්ප්රේෂණය 4. රූපවාහිණී දුරස්ථ පාලකය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
අජෛවී සංරචක යුගලයක් නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. 1. පාෂාණ, ක්ෂුද්‍ර ජීවින් 2. වායුගෝලය, ශාක 3. දේශගුණය, පස 4. දේශගුණය, ක්ෂුද්‍ර ජීවින් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ආවර්තිතා වගුවෙහි මූලද්රව්ය හතරක් පහත දැක්වේ. මේවායින් විද්්යුත් ඍණ තාවය වැඩිම මූලද්රව්ය වන්නේ, 1. Mg ය. 2. Na ය. 3. F ය. 4. O ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: "භවත් ගෞතමයන් වහන්ස, සමාජ සම්මතයෙන් පහත් හා උසස් සුවපහසු අඩු, හා වැඩි මිනිසුන් ඉන්නවා. ලෝකයේ මිනිසුන් අතර, වෙනස්කම් ඇති වෙන්න හේතුව කුමක් ද? යනුවෙන් ප්රකාශ කරන ලද්දේ, 1. උපාලි ගෘහපතියා විසින්...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
විෙුත් පැතුරුම්පත් මෘදුකාංගදේ ඇති ශ්‍රිත හා ඒ මගින් දකදරන කාර්යයන් පහත ෙක්වා ඇත. A. SUM - සංඛයා සමූහයක එකතුව ෙක්වයි B. AVERAGE - සංඛයා සමූහයක සාමානය ෙක්වයි C. MIN - සංඛයා සමූහයක විශාලම අගය ෙක්වයි කාර්යයන් නිවැරදව ෙක්වා ඇත්දත් A, B, C ප්‍රකාශන වලින් කුමන ඒවාදේ ෙ? 1. A හා B ය 2. A හා C ය 3. B හා C ය 4. A ,B හා C ය පිළිතු...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
රූෙපේ දැක්පවන ආකොරයට් ක්රීඩකපයකු වැලිට් සන්ධිය උෙපයෝගී කර ගනිින් කිසියේ බරක් ඔසවන අවසේථොවක දී අත ක්රියො කරන්පන්, 1. ෙළමු ගණපේ ලීවර පලස ය. 2. පතවන ගණපේ ලීවර පලස ය. 3. පදවන ගණපේ ලීවර පලස ය. 4. පදවන හො ෙළමු ගණපේ ලීවර පලස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: මූලික සටහන් පොත් සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශවලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. ව්‍යාපාරයේ සියලුම ගැණුම්, ගැණුම් ජ’නලයේ සටහන් කරයි. 2. වත්කම් ණයට විකිණීම සටහන් කිරීමට උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලේඛණය ලදුපතයි. 3. ව්‍යාපාරයේ ප්‍රය...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: පරිවර්ථන ආර්ථිකයක දැකිය හැකි ලක්ෂණයක් ඇති පිළිතුර තෝරන්න. 1. සහනාධාර හා මිල පාලන ක්රමය ක්රියාත්මක කිරීම. 2. පාලන නීතිරීති සීමා වැඩිකිරීම. 3. පෞද්ගලික ව්යවසායකයන් දිරිගැන්වීම. 4. පාලන විනිමය අනුපාතිකයක් හඳුන්වාදීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: නිෂ්පාදන ආයතනයක් සම්බන්ධයෙන් කම්හල් පොදු කාර්ය පිරිවැය සමන්විත වනුයේ, 1. සෘජු ද්රව්ය හා වක්ර ද්රව්ය පිරිවැයෙනි. 2. ප්රාථමික පිරිවැය නොවන පිරිවැයෙනි. 3. වක්ර ද්රව්ය හා වක්ර ශ්...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
නෙට්බෝල් ක්රීඩාව ආරම්භ කළ මොහොතෙහි සිට විදුම් කවය තුළින් පන්දුව යවා ලකුණක් ලබාගන්නා අවස්ථාව දක්වා පිටිය තුළ පන්දුව යැවීම හා ඇල්ලීම සිදුකළ යුතුය. ක්රීඩාව ආරම්භයේ දී පන්දුව යැවීම සිදු කරනුයේ, 1. පිටිය පිටත සිටය. 2. මැද පෙදෙසේ සිටය. 3. ගෝල් පෙදෙසේ සිටය. 4. මැද කවයේ සිටය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ආහාර ශා ර්ණ කාරකයක ශාඅඩාංගු ශා ර්ණක ශාප න්කර ශාගැනීතට ශාභ්‍ාවි‍ ශාකළ ශාහැකි ශාරතය ශා න්පන්, 1. ශා ශා ශාහුතාෙ ශාආස අය ශාය. ශා ශා ශා ශා ශා ශා ශා ශා ශා 2. ාෂ්පීකරණය ශාය. ශා ශා ශා ශා ශා ශා ශා 3. ශා ...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පාලකයන් සමග කටයුතු කළ යුත්තේ දැලි පිහියෙන් කිරී කන්නා සේ ය. 1. ඉනා පරෙස්සමිනි. 2. කැපෙනවාට බියෙනි. 3. දුරින් සිටිම්නි 4. ඇඟෑලුම්කම් පාමිනි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහත ඒවායින් දත්තයක් ලෙස සැලකිය හැක්කේ. 1. 2014 අ.පො.ස. (සා. පෙළ) විභාග ප්‍රතිඵල 2. පසුගිය මහමැතිවරණයේ දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵල 3. පරිගණක ආධාරයෙන් ගොඩනැගූ ආරෝහණ ලකුණු ලැයිස්තුවක් සැකසීම හා A තොරතුරු 4. RAM ධාරිතාවය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: කවියාගේ ප්‍රතිභාව වූ කලී අත්දැකීම් යළි යළිත් සිහිකිරීමෙන් නැතහොත් .................. පෝෂණය ලබන්නකි. 1. ප්‍රාගුණ්‍යයෙන් 2. විචිත්‍රත්වයෙන් 3. පරිකල්පනයෙන් 4. අභ්‍යාසයෙන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පිංකම් මගින් බෞද්ධයා බලාපොරොත්තු විය යුත්තේ අකුසල් මුල් ක්‍රමයෙන් තුනී කර ගැනීමයි. එසේ තුනී කරගත යුතු අකුසල් මුල් වන්නේ, 1. අලෝභ, අදෝස, අමෝහයි. 2. ලෝභ, දෝස, මෝහයි. 3. රාග, දෝස, මෝහයි. 4. කාමා...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය