prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අතීත ජන සමාජයේ කාන්තාවට උසස් තැනක් හිමි ව තිබීම සම්බන්ධයෙන්,
1. A හා B සත්‍ය වේ.
2. A හා B අසත්‍ය වේ.
3. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
4. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අතීත ශ්‍රී ලංකාවේ ‘අචල ජල විද්‍යාව’ යන මූලධර්මය ප්‍රකට වන අවස්ථාවක් වන්නේ,
1. රුවන්වැලි සෑයේ අත්තිවාරමෙනි.
2. අතීත වාරි තාක්ෂණයෙනි.
3. රුවන්වැලි සෑයට සවිකර ඇති වජ්ර චුම්බටයෙනි.
4. දැදිගම ඇත් පහණෙනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: පාවුලු තුමා සිරියාවට යන අතර තුරේදි හිස මුඩු කර ගත්තේ,
1. රජුගේ අණ නිසා.
2. භාරයක්ව සිටි නිසා.
3. බාර්ණබස්ගේ ඉල්ලීම නිසා.
4. වරදකරුවෙකු වූ නිසා.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘‘පතසන් අවරගිර නැටියෙන් වැටෙන කළ’’
1. නැගෙනහිර
2. දහවල
3. පෙරදිග කන්ද
4. බස්නාහිර
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මුදල් ....................................... නොලැබීම නිසා නිවාස ව්‍යාපෘතියේ වැඩ අතරමඟ තනර වී තිබේ.
1. නිෂ්පාදන
2. ප්‍රතිපාදන
3. භාණ්ඩ
4. කටයුතු
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: රාජ්‍ය පිළිබඳ නිර්වචන ඉදිරිපත්කළ චින්තකයන් දෙදෙනෙක් නිවැරදිව අඩංගු පිළිතුර තෝරන්න.
1. සිලර් සහ මහාචාර්ය ගානර්
2. ජේ. ආර්. ලවෙල් හා මහාචාර්ය ගානර්
3. ප්ලේටෝ හා ඇරිස්ටෝටල්
4. මහාචාර්ය ගානර් හා ඇරිස්ටෝටල්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: පන්තේරුව අයත් වන්නේ පංචතූර්ය භාණ්ඩවල කුමන ඛණ්ඩයටද?
1. විතත
2. ඝන
3. සුෂිර
4. ආතත
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කාතාව සාධාරණ හා ශ්වාස කළහැ බවට සමාජය ළ පවන ආකපය කාතා වවසායකවයට ඇ,
1. ශය.
2. තජනය.
3. අෙයගය.
4. බාධාව.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය වන්නේ,
1. කාන්තාවෝ , වෙළෙන්දෝ, දරුවන්, සමහරු
2. ඇතැමුන්, අඟනක, දරුවෙකු, පක්ෂීන්
3. ගවයෝ, සියොත් හු, වෛද්‍යවරු, ළමයි
4. වෛද්‍යවරුන්, සිංහලයන්, කම... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පළාත් සභාවට අයත් නොවන මධ්‍යම ආණ්ඩුවට පමණක් අයත් වු බලතල දැක්වෙන ලැයිස්තුව වන්නේ,
1. සමාගාමි ලැයිස්තුවට
2. පළාත් සභා ලැයිස්තුව
3. ප්‍රාදේශිය සභා ලැයිස්තුව
4. සංවෘත ලැයිස්තුව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
කලට වැසි ලැබීමෙන් කෙත්වතු සරුසාර
1. වන්නාහ
2. වෙයි
3. වෙති
4. වූහ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
අපට එදිනෙදා හමුවන සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයා අයත්වන්නේ කුමන ව්‍යවසායක වර්ගයට ද?
1. ව්‍යාපාර ව්‍යවසායකයෝ
2. සමාජයීය ව්‍යවසායකයෝ
3. ආයතනික ව්‍යවසායකයෝ
4. අභ්‍යන්තරික ව්‍යවසායකයෝ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
සමහරු අනුන්ගේ වංහුං සෙවීමෙන් මහත් වින්දනයක් ලබති.
1. පොතපත
2. අතීතය
3. තොරතුරු
4. මිල මුදල්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉස්ලාම් ධර්මය
Question: දුආඋල් ඉසහතිද්රශහ යනු,
1. මෆද සිටීමක දී ඳළරළයනය කරන දුආල ණේ.
2. රුකුඋහිදී ඳළරළයනය කරන දුආල ණේ.
3. වළතණේ ආරම්භක රකළතණේ තක්බීර් බෆඳිණමන් අනතුරුල ඳළරළයනය කරන දුආල ණේ.
4. සුජුදණේ දී ඳළරළයනය ක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර දැරීමට සිදුවන වියදම් වන්නේ,
1. A හා B ය.
2. B හා D ය.
3. A හා D ය.
4. D හා F ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගොවීන්ගෙන් මිලදී ගත් නැවුම් එළවළු හා පලතුරු අලෙවි කිරීමේ ආයතන හඳුන්වනු ලබන්නේ,
1. කෘෂිකාර්මික ආයතන ලෙස ය.
2. සේවා නිෂ්පාදන ව්‍යාපාර ලෙස ය.
3. තොග වෙළඳ ආයතන ලෙස ය.
4. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ආයතන ලෙස ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඳවතසදළක්හනසප්රකහලනසරකහසඵර්නනස A සිරතිකසම්බහවීසිළවිසුම්සභතකඹස SRAM)සනලයසහනොනසභතඹක්සහේ. Bස ගතිකසම්බහවීසිළවිසුම්සභතකඹස DRAM)සනලයසභතකඹක්සහේ. Cස ක්රභහ්ලකනඹසකශසවළකිසඳනනසභහත්රසභතකඹස PROM)ස,දත්තසඹහත්කහලිනසකිරීභසවහසංසකයණඹ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ග්‍රීක පෞර රාජ්‍යයේ ප්‍රධාන පාලන ආයතනය හැඳින්වූයේ කුමන නමකින් ද?
1. විධායක සභාව
2. සෙනෙට් සභාව
3. පුරවැසි සභාව
4. පාලක සභාව ; ~~ [තුන්වැනි පිටුව බලනන. ් ම
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: විදේශ විනිමය අනුපාතයේ වෙනස්වීම් ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරයි. මෙය අයත් වන්නේ
1. සමාජ හා සංස්කෘතික පරිසරයට ය.
2. ආර්ථික පරිසරයට ය. 2
3. තාක්ෂණික පරිසරයට ය.
4. ප්‍රජා පරිසරයට ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිදුහත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූ බමුණු ප`ඩිවරයා,
1. භාර්ගව නම් වේ.
2. කොණ්ඩඤ්ඤ නම් වේ.
3. සර්ව මිත්‍ර නම් වේ.
4. කාල දේවල නම් වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඉහත ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලික සටහන් පොත් පිළිවෙලින් දක්වා ඇත්තේ,
1. මුදල් පොත, පොදු ජ’නලය, මුදල් පොත, පොදු ජ’නලය
2. මුදල් පොත, ගැනුම් ජ’නලය, සුළු මුදල් පොත, මුදල් පොත
3... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: එක්තරා වගා බිමකින් ගත් පස් සාම්පලයක් යන්තමින් තෙත්කර දෙඅත්ල මැද තබා ගුලියක් සෑදීමට උත්සාහ කළ ව්ට ! එය අසාර්ථක විය, මෙම නිරීක්ෂණයට අනුව මෙය,
1. වැලි පසකි.
2. මැටි පසකි.
3. මැටි ලෝම පස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දෙවන ලෝක මහා සංග්රමයේදී හිට්ලර් ලැබූ දරුණුතම හා තීරණාත්මක පරාජය ළඟා වූයේ මින් කවර රටක් ආක්‍රමණය කිරීමට යාමේදී ද?
1. බෙල්ජියම
2. පෝලන්තය
3. රුසියාව
4. එංගලන්තය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පුද්ගලයකුගේ සිරුර තුළ ද්‍රව්‍ය හා වායු පරිවහනය සහ ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම සඳහා දායකත්වයක් දක්වන පද්ධතිය වන්නේ,
1. ස්නායු පද්ධතියයි.
2. රුධිර සංසරණ පද්ධතියයි.
3. ස්වසන පද්ධතියයි.
4. අස්ථි පද්ධතියයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර පරිසරය වර්ග කල හැකි ආකාර දෙක වන්නේ,
1. ආසන්න පරිසරය හා සාර්ව පරිසරය.
2. ආසන්න පරිසරය හා බාහිර පරිසරය.
3. අභ්‍යන්තර පරිසරය හා ආසන්න පරිසරය.
4. අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ඉදිරි කාල සීමාවක් සඳහා අපේක්ෂිත මුදල් ගලා ඒම් හා අපේක්ෂිත මුදල් ගලායෑම් ඇතුළත් කරනු ලබන වාර්තාව,
1. මූල්‍ය ඇස්තමෙන්තුව වේ.
2. මුදල් ප්‍රවාහ සැලැස්ම වේ.
3. ආදායම් ප්රකාශනය වේ.
4. ප්‍රධාන මුදල් පොත වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: 'උසට ගැලපෙන මහතකින් යුත්' යන්නෙහි අර්ථය ගෙන දීමට යෙදිය හැකි තනි පදය වන්නේ,
1. අසමසම
2. අයෝමය
3. ආරෝහපරිණාහ
4. ජවසම්පන්න
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ජේසුස් වහන්සේ දේව රාජ්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කිරීම සඳහා තෝරා ගත්තේ,
1. සුව කිරීම්
2. උපමා
3. දේව බල සලකුණු
4. ඉගැන්වීම් හෝ දේශනා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයින් තුළ පොදුවේ දක්නට ලැබෙන ගති ලක්ෂණ පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
1. නම්‍යශීලීත්වය, ස්වයං පෙළඹීම, ආත්ම විශ්වාසය
2. කැපවීම, දැඩි ආශාව, ආත්ම විශ්වාසය
3. දැක්ම, නම්‍යශීලිත්වය, තොර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
සියල්ලෙහි පවත්නා වෙනස්වන ස්වභාවය
1. දුක්ඛ ලක්ෂණයයි.
2. අනාත්ම ලක්ෂණයයි.
3. අනිත්‍ය ලක්ෂණයයි.
4. ආත්ම ලක්ෂණයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
කුඩා පරිමාණ ව්‍යාපාරයක දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ
1. තීරණ ගැනීමට ඇති අපහසුතාව ය.
2. කුඩා ප්‍රාග්ධනයක් ආයෝජනය කර තිබීම ය
3. තනි අයිතිකරුවකු සතු වීම ය.
4. සේවක සංඛ්‍යාව අඩු වීම ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
කොළ පොහොර සම්බන්ධව පහත දක්වා ඇති ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශ තෝරන්න. A- - කොළ පොහොර සඳහා රනිල ශෘක වඩාත් සුදුසු වේ. 0 - මධ්‍යස්ථ ලෙස මේරූ ශාක කොටස් කොළ පොහොර ලෙස යොදා ගැනීම වඩාත් සුදුසු චේ. C- ක්ෂේත්රයෙහි වගාකළ අඬනහිරියා (crotalaria) ශාක, කොළ පොහොර වශයෙන් පසට මිශ්‍ර කළ හැකි ය.
1. A හා [3 පමණි.
2. Aw (' පමණි.
3. Bw ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පුද්ගලික යන්නෙහි නාම ප්‍රකෘතිය හා ප්‍රත්‍ය නිවැරදි ව දක්වා ඇති වරණය වනුයේ,
1. පුද්ගල + ඉක
2. පෞද්ගල + ඉක
3. පුද්ගලි + ඉක
4. පුද්ග + ලික
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මෙරට ඉතිහාසය හැදෑරීමට ඇති සාහිත්‍ය මූලාශ්‍ර අතර ධර්ම ග්රන්ථ ගනයට අයත් කෘතියකි.
1. නිකාය සංග්‍රහය
2. පූජාවලිය
3. පැරකුම්බා සිරිත
4. රාජාවලිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: ජේසුස් වහන්සේ යක්ෂ ආත්මදුරු කිරීම සහ මළවුන්ගෙන් නැගිටුවීම යන ප්රාතිහාර්යයන් තුළින් සමාජයට දුන් පණිවුඩය කුමක්ද?
1. මනුෂ්‍යත්වයට වඩා නීතියට ගරු කිරීමයි.
2. විජාතීන්ට සැලකිය යුතුය යන්නය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
එක් එක් වචනවල මුල’කුරෙහි ඇදය, දීර්ඝ පාපිල්ල, ගයනුකිත්ත, ඇලපිල්ල යෙදී ඇති වචන සහිත පද පේළිය තෝරන්න.
1. දෙබල, මුල්ල, ¥පත, නැව.
2. මාලය, මූසිල, භෞමික, හැපින්න.
3. කැත්ත, රූපය, නෞකාව, මාලය.
4. ශාකය, ¥පත, මනඃකල්පිත, කැමති.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පැරණි සෙල්ලිපිවල ගම්වල ජීවත්වූ ගම් ප්‍රධානීන් හඳුන්වා ඇත්තේ,
1. ගමික ලෙස ය.
2. මපුරුමුකා ලෙස ය. -05- 10 ශ්‍රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත
3. පරුමක ලෙස ය.
4. ගෘහපති ලෙස ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දෙවැන්න මගින් පළමුවැන්න සිදු වූ බව දැක්වෙන ප්‍රකාශ / පද යුගලය කුමක් ද?
1. B
2. A
3. C
4. D
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: වෙළඳපොළ අවස්ථා හඳුනාගෙන නව නිපැයුම් බිහි කිරීම සඳහා ව්‍යවසායකයෙකුට අවශ්‍ය වන්නේ,
1. උපදේශන කුසලතාවයයි
2. තාක්ෂණික කුසලතාවයයි
3. සංකල්පනාත්මක කුසලතාවයයි
4. සන්නිවේදන කුසලතාවයයි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයක සඳහා පිළියෙල කරනු ලබන පරිපාලන සැලැස්මක අන්තර්ගත වන තොරතුරකි.
1. අලෙවි ආදායම් හා වියදම්
2. ස්වකිය නිෂ්පාදිතය සඳහා ඇති ඉල්ලුම
3. සේවක වැටුප් හා වේතන
4. වෙළෙඳපොළ විශ්ලේෂණය
Answ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: වර්ත මානයේ තරම් ළමා පරම්පරාවේ දුක්ඛදායක සිද්ධීන් තවත් නොවීය.
1. වර්තමානයේ දුක්ඛදායක වන්නේ ළමා සිදුවීම්ය.
2. ළමා පරපුරට වර්තමානය එතරම් සුබදායි නොවේ.
3. සෝචනීය සිදුවීම්වලට වර්තමානය මුල් වේ.
4. වර්තමානය ළමා පරපුරේ දුක්ඛදායක කාලයයි.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: A හිස්තැනට වඩාත් සුදුසු කාල සීමාව
1. මව් කුස තුළ සිටින දින 280
2. ඉපදී සති 4
3. මුල් මාස 6
4. පළමු අවුරුදු තුන
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට අනුව පිහිට වු ආයතනය වනුයේ,
1. රාජ්‍ය මන්ත්‍රණ සභාව
2. ව්‍යවස්ථාදායක සභාව
3. ජාතික රාජ්‍ය සභාව
4. පාර්ලිමේන්තුව
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මධ්‍යතන යුගය වන විට ආසියානු වෙළඳාමේ ඒකාධිකාරිය හිමි වූයේ කුමන ජාතියට ද?
1. පෘතුගීසි
2. ලන්දේසි
3. මුස්ලිම්
4. ඉංග්‍රීසි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 83 දශමය (Decimal) සංඛ්‍යාව සඳහා තුල්යවන ද්වීමය (Binary) සංඛ්‍යාව පහත කවරෙක් ද?
1. 1000101
2. 1010011
3. 1010001
4. 1100001 2 2 2 2
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: කිසියම් වස්තුවක් මත ක්‍රියාකරන සියළුම බලවල සම්ප්‍රයුක්තිය ශූන්‍ය නම් එම වස්තුව,
1. සරල රේඛීය මාර්ගයක් ඔස්සේ චලනය වෙයි.
2. යම් නිශ්චිත ලක්ෂ්‍යයක් වටා භ්‍රමණය වෙයි.
3. සමබරව පවතින නමුත්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: නිෂ්පාදකයකු වශයෙන් නියැලී ඇති ව්‍යවසායකයකු නිපදවිය යුත්තේ,
1. වැඩියෙන් ලාභ උපදවා ගත හැකි භාණ්ඩයන්ය.
2. ලාභ ලැබිය හැකි වැඩියෙන් අලෙවි කළ හැකි භාණ්ඩය
3. වියදම් අවම වන ලාභ වැඩියෙන් ලැබ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් මෝටර් රථ කර්මාන්තය සම්බන්ධ නිවැරදි ප්‍රකාශ දෙක තෝරන්න. . A - චීනය එහි ප්‍රමුඛයා බවට පත්වීම. B - ලෝක මට්ටමින් ඉල්ලුම පහළ බැස තිබීම. C - කෙටි කලකින් මාදිලිය වෙනස්වීම. D - විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වීම.
1. A හා ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ආහාරවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක ලෙස වින කල හැකිය. ඒ අනුව මහා පෝෂක ගණයට අයත් නොවන්නේ,
1. ප්‍රෝටීන
2. විටමින්
3. මේදය
4. කාබොයහිඩ්රේට්
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තෙවන ධර්ම සංගායනාවට මූලිකත්වය දුන් රජතුමා වන්නේ,
1. දේවානම්පියතිස්ස රජතුමා ය.
2. අජාසත්ත රජතුමා ය.
3. ධර්මාශෝක රජතුමා ය.
4. කාලාශෝක රජතුමා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පහත දැක්වෙන බදුවර්ග අතරින් කෘෂිකාර්මික කටයුතු හා සම්බන්ධයෙන් අයකරන ලද බදු වර්ගයක් නොවන්නේ, A දකපති B බොජකපති C මකර මජිබක D කැතිඅඩ
1. A
2. C
3. B
4. D
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ෙශත ව ශන් පව ලළලන් ඉුවයෂ රජ්තුතළ ලන්පන්, රපට් අධ්යළෙනිය ශළ වළත්තය යටයුතුලට යෂ පව ලය නිවළ යවාංශ වළත්තයප වහල්ගණතය යුෙය .තිීමත. වපුතල් කුතළරයළ යටප් ශවනදළල යලළ යළෙනය ජ්‍ය ෙෆනීත. රාරට වළතන්ත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ASCII වක්ත ක්රමවේදී 10000102 මගින්ත B අක්ෂරය නිරුපණය කරයි නම්, E මගින්ත නිරුපණය වකවරන ASCII වක්තය වන්තවන්ත,
1. 1000010102
2. 10001012
3. 100000012
4. 10001002
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
. සිරෝසිස් හා ක්ෂය රෝගය යන රෝග තත්ත්ව ඇතිවිය හැකි පද්ධති දෙක වන්නේ,
1. ආහාර ජීර්ණ පද්ධතිය හා බහිස්රාවීය පද්ධතිය.
2. ශ්වසන පද්ධතිය හා ප්‍රජනක පද්ධතිය.
3. බහිස්රාවීය පද්ධතිය හා ප්‍රජනක පද්ධතිය.
4. ආහාර ජීර්ණ පද්ධතිය හා ශ්වසන පද්ධතිය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකුගේ අභිමානය පෙන්නුම් කරන ගති ලක්ෂණය වන්නේ,
1. ස්වාධීනත්වය
2. කැපවීම
3. නම්‍යශීලීත්වය
4. සාමාන්‍ය වැටහීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයට ප්රාග්ධනය සපයන පුද්ගලයන් හඳුන්වන්නේ,
1. කළමනාකරුවන් ලෙසය.
2. අයිතිකරුවන් ලෙසය.
3. සේවකයන් ලෙසය.
4. සැපයුම් කරුවන් ලෙසය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ෙොනුෂ සංවරධන දරශ්ට්ක්ේ මූලික අං තුනට ඇතුළත් තනාවන්තන්
1. සොක්ෂරතොව
2. ්භෞික ජීවන තත්ත්ව දරශ්ට්කය (………….)
3. ක්‍රය ශ්ට්ක්ිය
4. උප්ත් දී ආයු අ්ප්ක්ෂොව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ප්‍රථම ධර්ම සංගායනාවට මූලිකත්වය දුන් මහරහතන් වහන්සේ වන්නේ,
1. මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ය.
2. ආනන්ද තෙරුන් වහන්සේ ය.
3. අනුරුද්ධ තෙරුන් වහන්සේ ය.
4. උපාලි තෙරුන් වහන්සේ ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: කංකාල පේශී පටක පිහිටන ස්ථානයක් නොවන්නේ,
1. ආහාර ජීර්ණ මාර්ග බිත්ති
2. ගාත්රා වල
3. මහා ප්රාචීරයේ
4. දිවේ
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: යවය ෙළන තධ්යවහයළනය පව අනුරළධ්පුරය පත රළපෙන අනුරළධ්පුර රළජ්ධ්ළනිය පෙොානෆගීත යවසුයෂ රජ්තුතළ ලන්පන්,
1. සීගිින යළයෙ රජු
2. පීලළනම්ළියතිවහව රජු
3. ෙණ්ඩුයළභය රජු
4. සුුවෙෆවනු රජු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: රක්ව ඳීයය භාධය උඳකරණයක් වනොලන්වන්,
1. අන්තර් ක්‍රියාකා ප පුලවල
2. කදා රක්ව ඳණ යන්්‍රය.
3. ක්ණික රක්ව ඳණ යන්්‍රය.
4. කාන්දම් ෑල්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයකු විසින් තම ව්‍යාපාරයේ මානව සම්පත නිසි පරිදි මෙහෙයවමින්, උනන්දු කරවමින් හා අවශ්‍ය පරිඳි බලපෑම් කරමින් සිදුකරන කාර්යභාරය හඳුන්වන්නේ
1. ව්‍යාපාරිකයාගේ භූමිකාව ලෙස ය.
2. අයිතිකරුගේ භූමිකාව ලෙස ය.
3. නායකයාගේ භූමිකාව ලෙස ය.
4. කළ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ප්රජ්ාතන්රවාදී රාජ්‍යයක ජ්නතාව සතු බලය හැඳින්යවන්යන් කුමන නමකින් ද?
1. අධිකාරි බලය
2. රමාධි තයය
3. ස්වාධි තයය
4. සීමිත ජ්න ඡන්ද බලය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ‘ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය’ නම් වූ සුවිශේෂී සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ,
1. කුමාර සංගක්කාර
2. ලසිත් මාලිංග
3. මහේල ජයවර්ධන
4. මුත්තයියා මුරලිදරන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: වස්තුවක් පොළොවට 2 m ඉහළ ස්ථානයක සිට නිදහසේ වැටීමට ඉඩ හැරේ. වස්තුවේ චලිතය සම්බන්ධ සත්‍ය ප්‍රකාශය කුමක් ද? (වස්තුව මත ක්‍රියා කරන වාත ප්‍රතිරෝධය නොසලකන්න.)
1. ත්වරණය එහි ස්කන්ධය මත රඳා පවතියි.
2. ත්වරණය ක්‍රමයෙන් වැඩි වේ.
3. ත්වරණය නියත ව පවති.
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන හා සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තෝරන්න. ॥
1. නිරිත දිග වෙරළාසන්න ප්‍රදේශවල කුරුඳු වගා කිරීම බහුලව සිදු කෙරේ. (.......)
2. වැලිමඩ ප්‍රදේශයේ අර්තාපල් වගාව සාර්ථකව සිදු ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: සුදු ඇතෙකු තබාගෙන සිටි අල්කෝනාර් නම් ස්වාධීන පාලකයෙකු පිළිබඳ තොරතුරු වාර්තා කළ විදේශීය වාර්තාකරුවා කවුද?
1. ෆාහියන්
2. ඉබන්බතූතා
3. කෞටිල්‍ය
4. ඉත් සිං
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: භාරතීය අලංකාර ශාස්ත්‍රය පදනම් කරගෙන නිර්මාණය වූ සිංහලයේ විශිෂ්ටතම මහාකාව්‍ය කව්සිළුමිණයි. මෙහි කතුවරයා වන්නේ,
1. ගුරුළුගෝමී ප`ඩිතුමාය.
2. වෑත්තෑවේ හිමිය.
3. විද්‍යා චක්‍රවර්තී ප`ඩිතුමාය.
4. දෙවන පැරකුම්බා නිරිඳුන්ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
යමන් රාගය අයත් වන ථාටය (Thaat) කුමක්ද?
1. භෛරව
2. ඛමාජ්
3. කල්‍යාණ්
4. බිලාවල්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: 'ජ, ඣ', 'ට, ඨ' මෙම අක්ෂරවල උත්පත්ති ස්ථාන පිළිවෙළින්,
1. කණ්ඨජ හා තාලුජ යි.
2. තාලුජ හා මූර්ධජ යි.
3. දන්තජ හා තාලුජ යි.
4. ඕෂ්ඨජ හා මූර්ධජ යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ලන්දේසින් සමඟ ගිවිසුම්වලට එළඹුණ උඩරට රජවරුන් දෙදෙනා වන්නේ,
1. I විමලධර්මසූරිය හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු
2. II රාජසිංහ රජු හා ශ්‍රී විජය රාජසිංහ රජු
3. I රාජසිංහ රජු කීර්ති ශ්‍රී රාජසිංහ රජුය.
4. II රාජසිංහ රජු හා කීර්ති ශ්‍රී රාජසිංහ රජුය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
නිසිකාලයට සීසෑම නොකරන පුද්ගලයන්ට කලං පහක දඩයක් නියම කිරීම සම්බන්ධව නීතියක් සඳහන් වන සෙල්ලිපිය කුමක් ද?
1. බදුලු ටැම් ලිපිය
2. කොණ්ඩවට්ටවාන් සෙල්ලිපිය
3. වෙස්සගිරි සෙල්ලිපිය
4. වේවැල්කැටිය ශිලා ලිපිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සත්වයාගේ භෞතික ශරීරය ගොඩනැගී ඇත්තේ සතර මහා භූත වලිනි. එම භූත ධර්මවල පඨවි ධ්ාව යනු
1. වැගිරෙන ස්වභාවයයි.
2. උෂ්ණ, ශීතල ස්වභාවයයි.
3. තද ස්වභාවයයි.
4. සෙලවෙන ස්වභාවයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: සහාය දිවීමේ තරගයකට සහභාගි වන ක්‍රීඩකයින් සිව්දෙනා අතරින් නිත්‍යානුකූලව වැඩිම දුරක් (මීටර් 120) යෂ්ටිය අතැතිව ධාවනයේ යෙදිය හැකි ක්‍රීඩකයන් වන්නේ,
1. තෙවන හෝ සිව්වන ධාවකයා ය.
2. ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ලඹෝගට්, විනහකිරි වහ යින් නිසඳහදනලේ දී ලඹොදහ ගළලනන ආවහය ඳරියක්ණ ක්රභඹ න්ලන්,
1. ීවහණුවයණඹ යි. (ඳසළනි පිටු ඵරන්න.)
2. හන්ද්රීකයණඹ යි.
3. ඳළස රීකයණඹ යි.
4. ඳළවීභ යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: 'මහාසාර' නම් නාට්‍යයේ රචකයා කවුරුන්ද?
1. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
2. හෙන්රි ජයසේන
3. ඩබ්ලිව්. ඒ. අබේසිංහ
4. පී. බී. අල්විස් පෙරේරා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකත්වයට එරෙහි සමාජයීය සාධකයකි,
1. නීතිමය බලපෑම් අධික වීම
2. පොලී අනුපාත ඉහළ යාම
3. ආනයන ඉහළ යාම
4. යැපුම් මානසිකත්වයෙන් යුක්ත වීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
* කලබල නොවීම හා ඉවසීම * සැමට එකලෙස සැලකීම * ස්ථානෝචිත ප්‍රඥාව, අවස්ථාවට ගැලපෙන තීරණ ගැනීම * සුපරික්ෂාකාරීව කටයුතු කිරීම, නොපසුබට උත්සාහය * පිළිකුල් නොකිරීම, ලැජ්ජාශීලී නොවීම ඉහත දැක්වූයේ 10 වසර ශිෂ්‍යයෙකු ලියන ලද පිළිතුරකි. ඊට අදාළ ප්රශ්නය වනුයේ,
1. ක්‍රීඩා නායකයකු සතු ගුණාංග ලියා දක්වන්න.
2. ශිෂ්‍ය නායකයකු සතු ගුණාංග ලියා... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
වෙළඳපොළ සිමාවීම කුඩා ව්‍යාපාර සතු,
1. ශක්තියකි
2. තර්ජනයකි
3. සීමාවකි
4. අවස්ථාවකි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 'ලිලී සදටෝ්න' ආයනෙයයන ්යනත් ්භය්නෙහ පාරරිසහ සණයන්න හ බහිහ පාරරිසහ සණයන්න ්නු ිළිතදව්ිත්න ෙක්දව්ය ිළිතුරහ කුමක්ෙ?
1. දසේව්ණයන ්කාිණරු
2. ්කාිණරු දසේව්ණයන
3. ්කාිණරු ගනුදෙනුණරුව්්න
4. ගනුදෙනුණරුව්්න ්කාිණරු
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ආයතන තුළ ඉහළ තනතුරු දරණ ව්‍යවසායකත්ව ගුණාංග ඇති පුද්ගලයින්
1. සමාජයීය ව්‍යවසායකයෝ වෙති.
2. අභ්‍යන්තරික ව්‍යවසායකයෝ වෙති.
3. ව්‍යාපාර ව්‍යවසායකයෝ වෙති.
4. ගෝලීය ව්‍යවසායකයෝ වෙති.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
මෝනාර්ථ අක්ෂරයක් ලෙස දැක්විය හැක්කේ කුමක්ද?
1. ස්වභාවය
2. විශේෂණ
3. පාදය
4. ආකාරණය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: විද්‍යුත් සන්නායකයක ගුණ සහිත බහුරූපී ආකාරයෙන් ද හමුවන අලෝහමය මූලද්‍රව්‍ය කුමක්ද?
1. සිලිකන්
2. අයඞීන්
3. සල්ෆර්
4. කාබන්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: A ඇලුමීනියම් භාජනවල අච්චාරු සකස් කර තබාගැනීම B මස්, මාළු, අලපෙති බැදගැනීම C එකම තෙලෙහි නැවත නැවත ආහාර බැදීම ඉහත කරුණු වලින් ආහාරවලට විෂ ද්‍රව්‍ය එකතුවිය හැකි අවස්ථා වන්නේ,
1. A හා C ය
2. B හා C ය
3. A, B හා C ය
4. A හා B ය
පිළිතු... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් ආර්ථික, සමාජීය හා දේශපාලනික ක්‍රියාවලියේ දී බහු සංස්කෘතිකභාවය හොඳින් ප්‍රයෝජනයට ගෙන තිබෙන අතර ඔවුන්ගේ තේමාව වන්නේ,
1. ‘‘හැඩ ගැස්ම හෙවත් හැදියාව’’ යන්නයි.
2. වෙනස්කම් තුළින් එකමුතු බව’’ යන්නයි.
3. ‘‘ශක්තිමත් දේශය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පර්යේෂණ හා අත්හදා බැලීම් මගින් නවතම භාණ්ඩ හෝ සේවා නිපදවීම සිදුවන්නේ,
1. දැනුම පදනම් කරගත් සංකල්ප මත ය.
2. ජන ජීවිතයේ සිදුවන වෙනස්වීම් මත ය.
3. ක්‍රියාවලි අවශ්‍යතාවයක් මත ය.
4. තේරුම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පාසතල ත් යාග ප රදාතනෝත්සවතේ 2 GB ධාරිොවක් සහිෙ දෘශ් ය පසුරක් (video clip) සමඟින් 2148 MB ධාරිොවක් සහිෙ ඡායාරූප එකතුවක් විද් යුත් මාධ ය ආයෙනයක් තවෙ යැවීම සඳ ා භාවිො කළ ැකි අවම ධාරිොවක් සහිෙ සුව නීය ආචයන උපාංගය (portable stor... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘‘නිශ්ශබ්ද වෙනු ! උබෙන් මොකුත් ගත්තෙ නෑ නේ ද?’’ අරක්කැමි ඔහුගෙන් (පුංචප්පු) ප්‍රශ්න කළේ ය. මෙහි ඇතුළත් නොවන විරාම ලකුණ කුමක් දැයි තෝරා ලියන්න.
1. කොමාව
2. යුගල උඩුකොමා
3. හර්ෂයාදි ලකුණ
4. වරහන්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට අප ප්‍රසාද ස්නාපනය ලැබිය යුතු බව ජේසුස් වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ,
1. බර්ණබස්ට
2. සාකේවුස්ට
3. ගමාලියෙල්ට
4. නිකදේමුස්ට
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ඕනෑම ව්‍යාපාර සංවිධානයක පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ,
1. කළමනාකරුවන් සිටීම.
2. සාමූහික සම්බන්ධතාවක් පැවතීම.
3. ආර්ථික කටයුත්තක නියැලීම
4. ලාභ ලැබීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඳවත ිළිතුරරු අතරින් නිළයදි IP ලිිළනඹ් රඵහ දී ඇික යකඹ ෙතෝයන්න.
1. 192.168.1.256
2. 192.168.1.1.0
3. 192.168.8.100
4. 192.168.100
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ද්හඅ ශාපපන ෝෂක ශාගුණය ශාද්ක් අ ශා ායු ක් ශා න්පන් ශා
1. කාබන්ඩපයොක්සයිඩ් ශා
2. ඔක්සිජන්
3. හයිඩ්රජන්
4. අයිට්රජන්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ව්‍යාපාර ශක්තීන් හා අවස්ථා වන්නේ, A කළමනාකරුවන්ගේ අත්දැකීම්. B ව්‍යාපාර සඳහා බදු පැනවීම. C පාරිභෝගික ජීවන රටාව වෙනස් වීම. D සුවිශේෂි නිෂ්පාදන ක්‍රම භාවිත නොකිරීම.
1. B හා C
2. A පමණි.
3. A හා D
4. A හා C
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයෙකුට නිශ්චිත දැක්මක් තිබීමෙන් අත්කර ගන්නා ප්රයෝජනයකි.
1. සෙසු තරඟ කරුවන් අධ්‍යයනය කිරීම.
2. තම නිමැවුම් ලොවට හඳුන්වා දීම.
3. යා යුතු මඟ පැහැදිලි වීම.
4. සේවකයින් බඳවා ගැනීමේ ප්‍රමාණය වැඩිවීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: කිසියම් රාජ්‍යයක යහපාලනයක් පවත්වාගෙන යාමට උපකාරී වන රාජ්‍ය පාලන ප්‍රතිපත්ති රැසක් බුදු දහමේ හමුවේ. දස සක්විතිවත් ඒ අතර වැදගත් තැනක් ගනී. එම පිළිවෙත් සඳහන් වන සූත්‍රය වනුයේ,
1. කුටදන්ත සූත්‍රය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: නූතන යුගයේ චිත්‍ර කලාවට ඉන්දියානු හා ලාංකීය සම්භාව්‍ය සිතුවම් කලාවේ හා යුරෝපයේ නූතනවාදයේ සිතුවම්වලට සම්මිශ්‍රණයක් එක් කරමින් චිත්‍ර ඇඳි ශ්‍රී ලාංකික කලා ශිල්පියා වූයේ,
1. එම්. සාර්ලිස් මහතා ය.
2. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
නූතන ඔලිම්පික් යුගයේ ආරම්භය වනුයේ,
1. ක්‍රි.පූ. 776 දී ය.
2. ක්‍රි.ව. 394 දී ය.
3. ක්‍රි.ව. 1896 දී ය.
4. ක්‍රි.පූ. 394 දී ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දඹදෙණිය රාජධානිය සම්බන්ධ තොරතුරු පමණක් දැක්වෙන පිළිතුර කුමක් ද?
1. B, D හා E
2. A , C හා F
3. A , C හා B
4. B , C හා E
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පුද්ගලයෙකු තමන්ගේ පූර්ණ සෞඛ්‍ය පවත්වා ගැනීමේදී මුහුණපාන අභියෝග ජය ගැනීමට කළයුතු කාර්යයක් වන්නේ,
1. නිසි පහසුකම් සහිත ක්‍රමවත් නිවාස යෝජනා ක්‍රම හඳුන්වා නොදීම.
2. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම.
3. ජනතාවගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ අවධානය යොමු නොකිරීම.
4. සෞඛ්‍ය සේවයේ නිවාරණය සහ ප්‍රතිකාර යන අංශ දෙකම ශක්තිමත් කිරීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: දත්ත පාදක වගුවක එක් තීරුවක් හැඳින්වීමට භාවිත කළ හැක්කේ පහත ඒවායෙන් කුමක් ද?
1. රෙකෝඩ නාමය (record name)
2. ක්ෂේත්‍ර නාමය (filed name)
3. දත්ත ප්‍රරූපය (data type)
4. දත්ත (d... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.