prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: වායුගෝලීය සාපේක්ෂ ආර්ද්‍රතාව බෝග වගාවට බලපාන එක් කාලගුණික පරාමිතියකි. වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාව යටතේදී
1. දඬු කැබලි මූල් ඇඳීම දුර්වල වේ.
2. කෘමි පළිබෝධ හානි අඩු වේ.
3. ගබඩා බීජ වැඩි කලක් තබාගත හැකි වේ.
4. ශාක රෝග ආසාදන වැඩි වේ.
පිළිත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: මලල ක්‍රීඩා වර්ගීකරණයට අයත් කොටසක් පහත දැක්වේ. එහි හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න. මලල ක්‍රීඩා ජවන හා පිටිය A .................. මාර්ග ධාවන රට හරහා දිවීම B
1. B තරග ඇවිදීම A මි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: ගජගා වන්නම මගින් නිරූපණය කරනු ලබන්නේ කුමන සතෙකුගේ ගමන් විලාසයද?
1. අශ්වයාගේ
2. ඇතාගේ
3. සිංහයාගේ
4. මොණරාගේ
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
සාන්තුවර සෙබලානෝ නාට්‍යය,
1. හෙන්රි ජයසේන මහතාගේ ය.
2. රංජිත් ධර්මකීර්ති මහතාගේ ය.
3. සුගතපාල ද සිල්වා මහතාගේ ය.
4. බන්දුල ජයවර්ධන මහතාගේ ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ‘‘ලක්මාල්, විදේශිය සංචාරකයින් සඳහා සුබෝපභෝගී බස්රථ සේවාවක් පවත්වාගෙන යයි.’’ ලක්මාල්ගේ ව්‍යාපාරික කටයුත්ත,
1. ප්‍රාථමික අංශයට ඇතුළත් වේ.
2. ද්විතීයික අංශයට ඇතුළත් වේ.
3. තෘතියික අංශයට ඇතුලත් වේ.
4. ජාත්‍යන්තර සේවා කටයුතු අංශයට ඇතුළත් වේ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
. * සිපිලිස් * ගොනෝරියා * හර්පීස් * ඒඩ්ස් ඉහත දක්වා ඇත්තේ එක් පද්ධතියක් ආශ්‍රිතව වැළඳිය හැකි රෝග කිහිපයකි. එම පද්ධතිය වන්නේ,
1. රුධිර සංසරණ පද්ධතිය
2. බහිස්රාවීය පද්ධතිය
3. ශ්වසන පද්ධතිය
4. ප්‍රජනක පද්ධතිය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ව්‍යාපාරයක ජංගම නොවන වත්කම්වලට අයත් නොවන වත්කමක් වනුයේ,
1. ගොඩනැගිලි
2. බඩු තොගය
3. උපකරණ
4. රථවාහන
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පතල් හා කැනීම් නිෂ්පාදන අයත් වනුයේ,
1. කෘෂිකාර්මික නිෂ්පාදනයට ය.
2. ද්විතීයික නිෂ්පාදනයට ය.
3. ප්‍රාථමික නිෂ්පාදනයට ය.
4. තෘතීයික නිෂ්පාදනයට ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වදන් සැකසුේ මෘදුකාංග සේබන්ධතයන් ප ෙ දැක්තවන වගන්තිවලින් නිවැරදි වන්තන් කුමක් ද?
1. වගුවක (table) තපළි කිහිපයක් සහිෙව තීරු කිහිපයක් සංයුක්ෙ (merge) කළ තනා ැකි ය.
2. තලඛනයක් තුළ අිසන්ධානයක් (hyperlink) දැක්විය තනා ැකිය.
3. තප... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
මැටි බඳුන් උසස් ලෙස තැනීමට අවශ්‍ය තාක්ෂණය දියුණු වූයේ කුමන යුගයේ සිටද?
1. මුල් ඓතිහාසික යුගය
2. ප්රාග් ඓතිහාසික යුගය
3. දඩයම් යුගය
4. පූර්ව ඓතිහාසික යුගය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකත්වයේ අරමුණ ලෙස සැලකිය හැක්කේ,
1. පරිසර හිතකාමී නිමැවුම් බිහි කිරීමයි
2. තමාට මෙන්ම සමාජයට ද යහපතක් කිරීමයි
3. ඕනෑම අවදානමක් භාර ගැනීමයි
4. ව්‍යාපාර තුළින් ඉහළ ලාභයක් ඉපයීම... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: මෝටර් රථයක ඉදිරි ආසන දෙකේ (රියදුරු ආසනය සහිතව) ගමන්කරුවන් දෙදෙනාම තම ආරක්ෂක ආසන පටි නොපැළඳවූ අවස්ථාවක දී සහ එක් ගමන් කරුවෙකු නොපැළඳ වූ අවස්ථාවක දී සංඥා නාදයක් නිකුත් වේ. ඉහත ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: ස්නාවක ජොහාන්තුමා පෙරමග ¥ත සේවයේදී ජනතාවට දුන් අනුශාසනාවක් වන්නේ,
1. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්න.
2. අයුතු ලෙස අන් සතු දේ පැහැර නොගන්න.
3. අඳනා දෙකක් ඇති අය නැති අයට දෙන්න.
4. ලාබ ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඵණ්ඩක්කහ ගහකශ කපු කිනිස කඵෝගඹ ධහයක ලහකඹ කර කඹොදහ කගන ඳහරනඹ කයනු රඵන කෘිත ඳිතකඵෝධකඹ,
1. ඳසමුළු භකුණහ ඹ.
2. යතු කපු භකුණහ ඹ.
3. එපිරළක්නහ කුරුිතණිඹහ ඹ.
4. අවුරකකඳෝයහ කුරුිතණිඹහ ඹ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ප්රජාතන්ත්රවාදී පාලනය සඳහා ජනතා නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට යොදාගන්නා උපායමාර්ගයක් වන්නේ,
1. ජනතාවගේ ඡන්ද බලය ජනතා නියෝජිතයන්ට ප්රදානය කිරීම ය.
2. තරඟකාරී පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ය.
3. රට ජන්ද කොට්ඨාශ වලට බෙදා වෙන්කිරීම ය.
4. දේශපාලන පක්ෂ ක්‍රමය වැඩි දියුණු කිරීම ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ‘‘ඔබ දෙවියන් වහන්සේගේ ක්රිස්තුවරයාණෝය’’ යැයි සාක්ෂි දැරුවේ,
1. ස්නාවක ජොහාන්ය.
2. පාවුල් තුමාය
3. තෝමස් තුමාය.
4. පේදුරු තුමාය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: අපගේ අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට අවශ්‍ය වන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම සම්බන්ධ සියලු කටයුතු හඳුන්වන්නේ,
1. ව්‍යාපාර ලෙස ය.
2. කර්මාන්ත ශාලා ලෙස ය.
3. ව්‍යවසායන් ලෙස ය.
4. නිෂ්ප... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පහන සඳහන් ප්‍රකාශ අතුරෙන් සේවක අයිතිවාසිකමක් නොචන ප්‍රකාශය තෝරන්න.
1. සේවක සුරක්ෂිතතාව ලබා ගැනීම ්
2. නිවාඩු ලබා ගැනීමට තිබෙන හැකියාව ්
3. පැය අටක සේවා කාලයක් තුළ වැඩ කිරීම
4. ආයතනයේ අරමුණු අනුව වැඩ කිරීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: අනුකලිත ඳරිඳථ භගින් රික්ත න ප්රතිසව්ථාඳනය ීමභ ිසවා ඇතිස ූ ප්රතිසපයක් ලන්තන් ඳශත කුභක් ද?
1. වැකසීතේ ඵයවශ විදුලිඵ ඳරිතබෝජනය ඉශෂ යාභ
2. වැකසීතේ ඵයවශවිදුලිඵ ඳරිතබෝජනය ඳශ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
විද්‍යාගාරයේ දී ඔක්සිජන් වායු සාම්පලයක් පිළියෙළ කර ගැනීමට සුදුසු වන්නේ,
1. කැල්සියම් කාබනේට් රත් කිරීම
2. ලෝහ කැබැල්ලක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරවීම
3. කැල්සියම් ඔක්සයිඩ්වලට ජලය එකතු කිරීම
4. පොටෑසියම් ප‘මැංගනේට් රත් කිරීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පහත දක්වා ඇති කවියේ තුන්වැනි පදය තෝරා දක්වන්න. වලාකුළේ රන් පාටට විදුලි කොටනවා ආකාසේ හඬ තලමින් අකුණු හඬනවා ........................................................................... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහතරට ශාන්තිකර්මවලදී යකුදුරන් විසින් රඟමඬල සරසනු ලබන ප්‍රධාන සැරසිලි මාධ්‍යය කුමක්ද?
1. කඩදාසි
2. ගොක්කොළ
3. ප්ලාස්ටික්
4. රෙදි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2020.02.01 දිනට ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කොපමණද?
1. රු. 2 000 කි.
2. රු. 7 300 කි.
3. රු. 9 300 කි.
4. රු. 10 000 කි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: A = 45 B = 111000 C = 37 D = 1A යන සංඛ්‍යාවලින් කුඩාම සංඛ්‍යාව කුමක්ද? 10 2 8 16
1. D
2. A
3. B
4. C
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
දේපල අයිතිය පෞද්ගලික අංශය සතුු සහ ඒවා ලාභ අපේක්ෂාවෙන් ආර්ථික කටයුතු මෙහෙයවන ආර්ථික සංවිධානය හැඳින්වෙන්නේ,
1. සමාජවාදී අර්ථ ක්‍රමය යනුවෙනි.
2. ධනවාදී අර්ථ ක්‍රමය යනුවෙනි.
3. මිශ්‍ර අර්ථ ක්‍රමය යනුවෙනි.
4. වෙළඳපොළ අර්ථ ක්‍රමය යනුවෙනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: සිතුල්පව්ව ප්‍රදේශයේ පිහිටි මහා විනිශ්චය ශාලාවකින් ලැබූ දඩ මුදල් සිතුල් පව්ව විහාරයේ භික්ෂුන් වහන්සේලාට සිව්පස ලබා ගැනීමට පරිත්‍යාග කළ පාලකයා කවුරුන් ද?
1. හය වන අග්ගබෝධි
2. දුටුගැමුණු
3. භාතිකාභය
4. පළමුවන ගජබාහු
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මිනිසා සහ අශ්ව හිස මූර්තිය පිහිටා ඇත්තේ කොහේද ?
1. ඉසුරුමුණි විහාරය
2. මහමෙව්නා උයන
3. සීගිරිය
4. පොළොන්නරුව
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ප්‍රංශ විප්ලවය සම්බන්ධයෙන් සත්‍ය පිළිතුර තෝරන්න.
1. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
2. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
3. A හා B සත්‍ය වේ.
4. A හා B අසත්‍ය වේ.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ගතිඳු පරිගණක අලුත්වැඩියා කිරීමේ පාඨමාලාවක් හදාරා ඇති අයෙකි. ඔහු නගර මධ්‍යයේ තම යහළුවෙකුගේ සහාය ද ඇතිව පරිගණක අලුත්වැඩියා කිරීමේ ආයතනයක් ඇරඹීය. ගතිඳුගේ ව්‍යාපාරයට අදාළ ශක්තියක් ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: මධූ රැකියා සම්මුඛ පරීක්ෂණයක් සඳහා සූදානම් වෙමින් සිටිය දී ඇයගේ මව ලබා දුන් උපදේශය වූයේ ඒ සඳහා ඇඳුම තෝරා ගැනීම සහ තම පෙනුම පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතු බවයි. මෙහිදී මවගේ ප්රමුඛ අවධානය යොමු වී ඇත්තේ, . . . .ං
1. අන්තර්වර්තී ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: චිත්‍ර
Question: වෘෂභ කුඤ්ජරය නම් සැරසිල්ල සඳහා භාවිතා කළ සත්ව රූප වන්නේ,
1. ඇතා සහ සිංහයා ය.
2. ගවයා සහ මකරා ය.
3. ගවයා සහ සිංහයා ය.
4. ගවයා සහ ඇතා ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘ජවෝ ජවාය සද්ධිං සංවසති’’ යන පාඨයේ අදහස පිරිමි මළ කඳක් ස්ත්‍රී මළ කඳක් හා සමග විසීමය. මෙම කරුණ ඇතුළුව සතරාකාර පවුල්දිවිය පිළිබඳ විස්තර ඇතුළත් සූත්‍රය වන්නේ,
1. සිඟාලෝවාද සූත්‍රයයි.
2. මංගල සූත්‍රයයි.
3. චතු සංවාස සූත්‍රයයි.
4. ව්‍යග්ගපජ්ජ සූත්‍රය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: රටක නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ සිදු වන මූලික ක්‍රියාවලීන් ඇතුළත් වරණය තෝරන්න.
1. නිෂ්පාදනය, මිල දී ගැනීම, පරිභෝජනය
2. නිෂ්පාදනය, බෙදාහැරීම, පරිභෝජනය
3. නිෂ්පාදනය, ගබඩා කිරීම, පරිභෝජනය
4. නිෂ්පාදනය, ඇසිරීම, පරිභෝජනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අත්වැරදීමකින් සිදු වූ වරදට ඔහු ඇඟට ගොඩවීමඇඟට ගොඩවීමඇඟට ගොඩවීමඇඟට ගොඩවීම සමන් කනස්සල්ලට පත් කළ කරුණක් විය.ඇඟට ගොඩවීම
1. කෝපයට පත් වීම
2. ගහ මරා ගැනීම
3. දෑතේ සවිය පෙන්වීම
4. ආරවුල... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පාරිශභෝගික භාණ්ඩඩයක් හා අන්ත්තර්ල භාණ්ඩඩයක් පිළිශවළින්ත් දැක්ශවන පිළිතුර ශතෝරන්ත්න.
1. ඇඳුේ පැලඳුේ, ඛනිජ ශතල්
2. ශගාඩනැගිි, සිශමන්ත්ි
3. යන්ත්‍ර සූර, ගෘහ භාණ්ඩඩ
4. ආහාර ද්‍රවය, ඖෂධ්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඉස්පාසුවක්
1. විනෝදයක්
2. කරදරයක්
3. දුකක්
4. විවේකයක්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: "වන්නිවේදකයා වංවේය භාධය ්ාශකයා ඵඳෑභ" වභභ ආකෘතිය ඉදිරිඳත් කරනු ඵන්වන්,
1. ැව්වලල් වන්නිවේදන ආකෘතියයි.
2. ැවනොන් විලර් වන්නිවේදන ආකෘතියයි.
3. ේවි භාර්ගික වන්නිවේදන ආකෘති... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: සාමය, ඉඩම් , හා ආහාර යන්න, සටන් පාඨය කරගත් ලෝකයේ කැපී පෙනුන විප්ලවය කුමක් ද ?
1. කාර්මික විප්ලවය.
2. රුසියන් විප්ලවය.
3. ඇමරිකන් නිදහස් යටන.
4. ප්‍රංශ විප්ලවය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණතු වහන්සේ ළමයින් පිරිසකගේ හිරිහැරයට ලක්ව සිටි ගැරඬියෙකු ඉන් ගලවා ගැනීමත්, උදේන රජුගේ ඇත්හලේ සිට පසුව නොසලකා හැරීමට ලක්ව සිටි භද්‍රවතිකා ඇතින්නට පුරුදු උවටැන් ලබා දීමට සැලැස්වීමත් තුළින... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: සංවිධානාත්මක මධ්‍යගත පාලනයක් සඳහා අංගසම්පූර්ණ අගනුවරක් ඉඳි කළේ
1. පණ්ඩුකාභයයි.
2. අනුරාධයි.
3. ලඋපතිස්සයි.
4. විජයයි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසි කණ්ඩායමේ නායකයා ........................................................... ය.
1. පේරෝ ලෝපේස් ද සූසා
2. දියෝගෝ ද මෙලෝ ක්‍රැස්තෝ
3. ලොරෙන්සෝ ද අල්මේදා
4. ප්රැන්සිස්කූ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ලේඛනයේ විකාශනය අධ්‍යයනයේ දී සමතල මුද්‍රණ ශිල්පය බිහි වී ඇත්තේ කුමන යුගයේ දී ද?
1. පුරාතන යුගය
2. නූතන යුගය
3. මධ්‍යතන යුගය
4. ප්රාග් ඓතිහාසික යුගය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: මුහුණේ ඉරියව් මගින් අදහස් ප්රකාශනය ...................... දක්නට ලැබේ.
1. . වට්ටම් නර්තනයේදී
2. වන්නම් නර්තනයේදී
3. ගොඩ සරඹ නර්තනයේදී
4. චරිත නිරූපණයේදී
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: සංවේදී ඉන්ද්‍රියක් (ප්රතිග්රාහකයක) සිට මධ්‍ය ස්නායු පද්ධතිය කරා ආවේගයක් රැගෙනයාම සිදුකරනු ලබන්නේ,
1. අභිවාහිනි ස්නායු මගිනි.
2. චාලක ස්නායු මගිනි.
3. ඇක්ටින් හා මයෝසින් සූත්‍රිකාව මගිනි.
4. පේශි තන්තු මගිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ෙොසලක් තුළ ක්‍රියොත්මක වන විෂය සමගොමී ශොරීරික අධ්යොෙන වැඩසට්හනක් නේ,
1. කොයික පයෝගයතො ෙරීක්ෂණය.
2. නිවොසොන්වතර ක්රීඩො තරග.
3. ශරීර සුවතො වැඩසට්හන.
4. පසෞඛ්‍ය හො ශොරීරික අධ්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පාරිභෝගිකයන් විසින් භාණ්ඩ මිලදී ගැනෙයි. යන වාක්‍යයේ ‘‘භාණ්ඩ’’ යන පදය අයත් වන විභක්තිය වන්නේ,
1. කර්ම විභක්තියට ය.
2. ප්‍රථමා විභක්තියට ය.
3. කර්තෘ විභක්තියට ය.
4. කරණ විභක්තියට ය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉස්ලාම් ධර්මය
Question: ඊමළනයට ශළනි ඳමුණුලන කරුණුලලින් කුසහර් යන්ණනන් අදශවහ කරන්ණන්,
1. ි.සිදු ආගමික විහලළවයක් ණනොමෆති තත්ලයි..
2. අල්ළශහ ණකණනකු ණනොමෆති ි.යළ ප්රතික්ණ ඳ ි.රීණම් තත්ල ණයි..
3. අල්ළශහ ශළ ණලනත් ණ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ෙනත් අඹකුෙේ නි්ධභහකඹ් ඔහුෙේ ෙඳෞද්ගලි ත්ඹට වහ අයිිකඹට වහනි ෙනොන අයුරින් අඳෙේ නි්ධභහකඹ් වහ බහවිත කිරීෙම් දී අනුගභනඹ ර වළකි ිළඹය් ෙනොන්ෙන්,
1. ෙඹොමු දළ් වීභ (Referencing)
2. උපුටහ දළ් වීභ (Citing)
3. ෙගන වළය දළ් වීභ (Q... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඉහළ ජනගහණයක් පැවතීම
1. අවස්ථාවකි.
2. තර්ජනයකි.
3. ශක්තියකි.
4. අභියෝගයකි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර අදහසක් යනුවෙන් හැඳින්වෙන්නේ පුද්ගල අවශ්‍යතා හා වුවමනා සපුරාලන වාණිජමය වටිනාකමක් ඇති සිතිවිල්ලකි. ඒ අනුව හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණයක් වනුයේ,
1. ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කළ හැකි වීම තුළින්
2. තරගකාරිත්වය අධ්‍යයනය කිරීම තුළින්
3. ප්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
"මා හැර අන් කිසිම_දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.” මෙම ප්‍රකාශය ඇතුළත් වන්නේ දස පනතේ කුමන පනතට ද?
1. පළමු පනතට
2. දෙවන පනතට
3. තුන්වන පනතට
4. සතරවන පනතට
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . ඕනෑම වස්තුවක හෝ මිනිස් සිරුරේ බර ක්‍රියා කරන ලක්ෂ්‍යය,
1. භාරයයි.
2. ගුරුත්ව කේන්ද්‍රයයි.
3. ගුරුත්වාකර්ෂණයයි.
4. ආයාසයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සමථ භාවනාව වඩන පුද්ගලයාට ආචාර්‍ය්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම ද අවශ්‍ය වේ. එහිදී තමාගේ චරිතයට අනුව කර්මස්ථානයක් තෝරාගත යුතුය. ඒ සඳහා තෝරාගත හැකි අරමුණු හෙවත් කර්මස්ථාන ගණන,
1. හතලිස් පහකි.
2. හතලිහකි.
3. තිහකි.
4. පනහකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකත්වයට එරෙහි සමාජයීය සාධකයකි,
1. ආනයන ඉහළ යාම
2. යැපුම් මානසිකත්වයෙන් යුක්ත වීම
3. නීතිමය බලපෑම් අධික වීම
4. පොලී අනුපාත ඉහළ යාම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: සමාජ ශ්නවලට මාණව ස ඉප කළ මහමා ගා මා, මා මැය, .ඩ.ඩ. කනගර වැ ෙෂ්ඨය මන වවසායක වගයට අය වෙද?
1. අභතර වවසායකෙය.
2. සමාය වවසායකෙය.
3. වාපාර වවසායකෙය.
4. මාණ වවසායකෙය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ජේසුස් වහන්සේ විසින් මරණින් නැගිට වීමෙන් තුළින් සංකේතවත් කළේ්,
1. ජීවිත දානයේ වැදගත් කමයි.
2. ජීවිතයේ අස්ථිර බවයි.
3. ශුද්ධාත්ම බලයයි.
4. නව ජීවිතයක් ලැබීමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ඳවත ව්න A වහ B රර දක්හ ඇති ආවහය නිසඳහදන ක්‍රිඹහ ස වහ ළදගත් න ආවහයර ‘අගඹ එකතු කිරීර ’ ක්රභ නිළයදි ිළිවර ස්න ව්න ිළිවතුය රතෝය්නන. A - කිිමිළටිරට විටමි්න එකතු කිරීභ B ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ලංකාවට සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය වන්නේ,
1. කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයයි.
2. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයයි.
3. සෝල්බරි ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක සකසනය (processor) සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. සකසනය පරිගණකය අභ්‍යන්තරයේ දෘඩ තැටිය තුළ පිහිටා ඇත.
2. පරිගණකයක කාර්ය සාධනය සකසනයේ වේගය මත රඳා පවතින්නේ නැත.
3. සකසනයේ වේගය මනිනු ලබන්නේ තප්පරයකට ක්‍රියාත්මක කෙරෙ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවලට පැවර් ඇති කාර්ය ඇතුළත් තේමා දෙකක් නිවැරදිව දක්වා ඇති පිළිතුර | - තෝරන්න.
1. පොදු මංමාවත් - මහජන පොළ
2. පොදු මංමාවත් - නාගරික පාසල්
3. පොදු මංමාවත් - මහජන සෞඛ්‍යය
4. පොදු මංමාවත් - ජල සම්පාදනය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ප්රජාතන්ත්රවාදී ජන ඝමාජයක පාලන කටයුතු පවත්වාගෙන යාමේ ජනතාව සතු බලය හඳුන්වන්නේ,
1. ඡන්ද බලය යනුවෙනි.
2. උත්තර්තර බලය යනුවෙනි.
3. පරමාධිපත්‍ය බලය යනුවෙනි
4. ව්‍යවස්ථාදායක බලය යනුවෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: මිනිසාට සිය සමාජ ජීවිතය සේූර්ලණ කර ගැනීම සඳහා සමාජශයන්ත් ලැශබන හිමිකම වන්ත්ශන්ත්,
1. බලය යි.
2. වරප්‍රසාද ය.
3. නිදහස යි.
4. අයිිවාසිකේ ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත සඳහන් වියරණ රීති අතුරෙන් වැරදි ප්‍රකාශය තෝරන්න.
1. සන්ධි වන පද දෙකෙන් පසු පදයේ මුල ඇති ස්වරය ලොප් කිරීමෙන් පරස්වර ලෝප සන්ධිය සකස් වේ.
2. සන්ධි වන්නා වූ ශබ්ද දෙකක් අතරට අමුතුවෙන් ම අකුරක් පැමිණ පද ගැලපීමෙන් ආගම සන්ධිය සකස් ව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපාංග පිලිබඳව ප්‍රකාශ කිහිපයක් පහත සදහන් වේ. A. පරිගණක ජාල දෙකක් සම්බන්ධ කිරීම සදහා නාභිය භාවිත කළ හැකිය. B. වර්තමානයේ ජංගම දුරකථන සදහා වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති කිරීමට වයි ෆයි ඇඩැප්ටර භාවි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ප ෙ සඳ න් කායග සලකන්න: A - පරිගණකයක තමත යුේ පද්ධතියක් ක්‍රියාත්මක වීමට ප්‍රධාන මෙකය (RAM) අෙයවශය තනාතේ. B - තමත යුේ පද්ධතියක් මඟින් පරිගණකයක මෙක (memories) කළමනාකරණය කරයි. C - පරිගණකයක ක්‍රියාකාරකේ (processes) කළමනාකරණයට තම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: "බුරන බල්ලෝ සපා නොකත්" යනුවෙන් ව්‍යවහාරයක් අප අතර පවතී.
1. කෘදන්ත
2. සන්ධි සිංහල භාෂාව හා සාහිත්‍යය » - 11 ශ්‍රේණිය 2 පිටුව
3. සමාස
4. නිපාත
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: නික්මයාම 720 : 3 - 6 අනුව “මෘ හැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය” යනුවෙන් පෙන්වා දෙන්නේ, ්
1. පළමු දේව පනත ය.
2. තුන්වන දේව පනත ය.
3. හතරචන දේව පනත ය
4. දහවන දේව පනත ය. ්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉස්ලාම් ධර්මය
Question: මවහජිදුල් ශරමණේ ඉටු කරනු බන වළතයක් වශළ ආධයළත්මික ලටිනළකම ලන්ණන්,
1. ඉටු කරනු බන වළතයක් වළත් තුන්සීය ශෆට ශතක් ඉටු කළට වමළන ණේ.
2. ඉටු කරනු බන වළතයක් වළත් ක්යක් ඉටු කළට වමළන ණේ.
... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
දන්තජ අක්ෂර පමණක් අන්තර්ගත වචනය තෝරන්න.
1. තනතුර
2. සැනසුම
3. ලස්සන
4. දවස
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: දළනට ශ්‍රී රංකහර. කුකුශ්න ඇති කිරීභ වහ ඵහුර ලරඹ්න රඹොදහ ගනු රඵන ක්රභඹ කුභක් ද
1. තට්ටු ක්රභඹ
2. කූඩු ක්රභඹ
3. ඝන ආසතයණ ක්රභඹ
4. අඩ සියු ක්රභඹ (තු්නළනි ිළටු ඵර්නන)
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ව්‍යාපාරික ආයතනයක් වශයෙන් හැඳින්වෙන්නේ,
1. භාණ්ඩ නිෂ්පාදනය හා බෙදාහැරීමයි.
2. පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ක්‍රියා කලාපයන් සමූහයකි.
3. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන ඕනෑම කටයුත්තකි.
4. ලාභ ලැබීමේ අරමුණින් කරනු ලබන ඕනෑම කටයුත්තකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
සියස ගහ භලු තුශ ලකලයන නිර්ඳහංශු ගහල දී ලයෝඳණ භහධය ලර ලඹදීභ ඩහත් සුදුසු න්ලන්,
1. ලකොහු ලකඳි ඹ.
2. ලකොහු ඵත් ඹ.
3. දවයිඹහ ඹ.
4. ගල් ම කුඩු ඹ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: . * සිපිලිස් * ගොනෝරියා * හර්පීස් * ඒඩ්ස් ඉහත දක්වා ඇත්තේ එක් පද්ධතියක් ආශ්‍රිතව වැළඳිය හැකි රෝග කිහිපයකි. එම පද්ධතිය වන්නේ,
1. ශ්වසන පද්ධතිය
2. රුධිර සංසරණ පද්ධතිය
3. ප්‍රජනක ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? ‘‘අපි ඒ දරුවොත් එක්ක උදේ රැයින් ම පිටත් වුණා.’’
1. අපි එම දරුවන් සමඟ උදේ හා රාත්‍රියේ පිටත් වුණෙමු.
2. අපි ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පින්තූරයේ දැක්වෙන මෙම පබළු මාලය හමු වී ඇති ස්ථානය වන්නේ මින් කුමක් ද?
1. පාහියන්ගල ලෙන
2. ඉබ්බන්කටුව සුසාන භූමිය
3. කඨදිය පොකුණ විහාරය
4. සීගිරි පර්වතය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ශ්‍රී ලංකාගේ වාසුළි වැි ඇති වන කාලය වන්ගන්
1. අගේල් - මැයි
2. ජුනි - ජූලි
3. ඔක්සගතෝබර් - ගදසැම්බර්
4. ගදසැම්බර් - ගපබරවාරි (…………..)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: කාබෝහයිඩ්‍රේට්වල තැනුම් ඒකකයක් ලෙස සැලකිය හැක්කේ,
1. ග්ලූකෝස්
2. මෝල්ටෝස්
3. සෙලියුලෝස්
4. ලැක්ටෝස්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: සෞම්‍ය කලාපයේ දක්නට ඇති විශේෂිත දේශගුණ වර්ගය වන්නේ මින් කුමක් ද?
1. ශීත දේශගුණය (.........)
2. මෝසම් දේශගුණය
3. මධ්‍යධරණී දේශගුණය
4. තුන්ද්‍රා දේශගුණය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේ ජීවක අඹ උයනේ දී දේශනා කළ සූත්‍රයක් වන්නේ,
1. සාමඤ්ඤඵල සූත්‍රය ය.
2. දම්සක් පැවතුම් සූත්‍රය ය.
3. සෝණ දණ්ඩ සූත්‍රය ය.
4. ධනිය ගෝපාල සූත්‍රය ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: රාජපක්ෂ මහතා තමාට වැළදී ඇති හෘදරෝගය පිළිබඳව වසංකරමින් ජීවිත රක්ෂණ ආවරණයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබාගෙන ඇත. ඔහු තම බිරිඳ වෙනුවෙන් තවත් ජීවිත රක්ෂණ ආවරණයක් සීමාසහිත සෙලින්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘‘ඒ පනත් දෙක මොනවද මාමේ’’?....... මම ඇසීමි. මෙහි ඇතුළත් නොවූ විරාම ලක්ෂණ වනුයේ,
1. ප්‍රශ්නාර්ථ ලකුණ.
2. තනි උඩු කොමාව.
3. යුගල උඩු කොමා.
4. තිත් පෙළ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
බුදුරජාණන් වහන්සේ ශාස්තෲන් වහන්සේ නමක් මෙන්ම පරිසරවේදියෙක් ද වෙයි. උන්වහන්සේ පරිසරවේදියෙක් වන්නේ,
1. පරිසරයට ඇලුම් කළ නිසාය.
2. ආරණ්‍ය සේනාසනවල ජීවිතය ගෙවූ නිසාය.
3. වන සතුන්ට කරුණාව, මෛත්‍රිය දැක්වූ නිසාය.
4. තමා පරිසරය අගය කළාක් මෙන් ශ්රාවකයන්ද ඒ සඳහා යොමුකළ නිසාය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: විවිධ මෘදුකාංග භාවිතයෙන් සිදු කළ හැකි කාර්යයන් කිහිපයක් පහත දැක්වේ. A - පෙර දසුන බලා ගැනීම හා මුද්‍රණය කිරීම. B - තැපැල් මුසුව. C - පින්තූරයක් ඇතුලත් කිරීම. මින් වදන් සැකසුම් මෘදුකාංග භාවිතයෙන් පමණක් සිදු කළ හැකි කාර්ය/කාර්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ලෙජර් ගිණුමක හා මූලික සටහන් පොතක කාර්යයන් ඉටුකරන මූලික පොත කුමක් ද?
1. ගැනුම් පොත
2. විකුණුම් පොත
3. පොදු ජ’නලය
4. මුදල් පොත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: පුවත්පතක ප්‍රධාන කර්තෘගේ මූලික වගකීම් වන්නේ, A. කතුවැකිය ලිවීම B. පුවත්පතේ අන්තර්ගතය හා ව්‍යූහය සැකසීම C. පුවත්පතේ නෛතික වගකීම දැරීම D. පුවත්පතේ පිටු සැකසීම
1. A,B හා D ය.
2... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පැරණි සමාජයේ ජනතාව අතර නීති නියාමනය කරනු ලැබුවේ,
1. ආරක්ෂක නිලධාරීන් විසිනි.
2. ඇමතිවරුන් විසිනි
3. රජතුමා විසිනි.
4. ගම් නායකයින් විසිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ආගන්තුක යතුරක් මගින් වගු එකිනෙක පහසුවෙන් සම්බන්ධ කළ හැකිය. මෙම දත්ත සමුදාය තුල දැක්වෙන ආගන්තුක යතුර ලෙස දැක්විය හැක්කේ,
1. එන්ජින් වගුවේ CC Value වේ.
2. වාහන වගුවේ Vehicle Na... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
රාජකීය බලපත්‍රයක් ලබාගත් පෙරදිග බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම ප්‍රථමයෙන් වෙළඳ කටයුතු කළේ"
1. ජාවා ¥පතේ ය.
2. ඉන්දියාවේ ය.
3. ඇම්බොයිනා ¥පතේ ය.
4. සුමාත්‍රා ¥පතේ ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ගැඹුරට කල්පනා කරන තැනැත්තාට සුළු දෙයක් කිරීම අපහසු වීම
1. කළුවා මාරපන් ගියා වගෙයි
2. පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්න බැරිවා වගෙයි
3. අන්ධයා ඇතාගේ හැටි කිවුවා වගෙයි
4. කටුස්සාගේ කරේ රත්තරං... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සම්මත ධාවන පථයක දිග කොපමණ ද?
1. 100m
2. 300m
3. 400m
4. 200m
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ඳවත දත්ත ම්ෙර ක භහධය අතරින් ෙේගත් භ දත්ත ම්ෙර ක භහධය න්ෙන්,
1. ර හල තන්ුර
2. ඇමර ම්බි යුගර රැවළන්
3. භ් රැවළන්
4. විලස ෙර ණිගත ඵස (USB) රැවළන්
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ‘රස’ බේකරි නිෂ්පාදන ආයතනයේ මාසයකට අදාළ තොරතුරු පහත දැක්වේ. තිරිඟු පිටි සඳහා පිරිවැය 100 000 මුරකරු වැටුප් 20 000 කම්හල් කුලී 15 000 විදුලිය 12 000 නිෂ්පාදන වැටුප් 40 000 ඇසුරුම් ද්‍රව්‍ය 3 000 මෙම ආයතනයේ ප්‍රාථමික පිරිවැය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සතර පෝයට අයත් නොවන දිනය වන්නේ,
1. පුර අටවක
2. පසළොස්වක
3. දියවක
4. අමාවක
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: භානාදේසී, වලඤ්ඤියාර්, අයින්නූරුවර් යනුවෙන් සෙල්ලිපිවල සඳහන් වන්නේ,
1. ශ්‍රී ලංකාවේ වෙළඳ කටයුතු කරගෙන ගිය දකුණු ඉන්දියානු වෙළඳ සංවිධාන තුනකි.
2. ගිණිකොණ ආසියාතික රටවලින් මෙහි පැමිණි භික්ෂූන් වහන්සේලා තුන් නමකි.
3. අරාබි ජාතික දේශ සංචාරකයින් තිදෙන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දේවානම්පියතිස්ස රජුගෙන් පසු පිළිවෙලින් බලයට පත් රාජ නාමාවලිය අඩංගු වන්නේ කවර පිළිතුරේ ද?
1. උත්තිය, මහාසිව, සූරතිස්ස, අසේල
2. උත්තිය, අසේල, මහාසිව, සූරතිස්ස
3. අසේල, සූරතිස්ස, මහාසිව, උත්තිය
4. උත්තිය, මහාසිව, අසේල, සූරතිස්ස
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පැරණි සෙල්ලිපිවල ගම්වල ජීවත්වූ ගම් ප්‍රධානීන් හඳුන්වා ඇත්තේ,
1. ගෘහපති ලෙස ය.
2. ගමික ලෙස ය.
3. පරුමක ලෙස ය.
4. මපුරුමුකා ලෙස ය. -05- 10 ශ්‍රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
අවදානම් භාරගන්නා පුද්ගලයාට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අත් කර දීමට හැකි ආකර්ශනීය ව්‍යාපාර අදහසක් හඳුන්වනු ලබන්නේ,
1. ව්‍යාපාර අවස්ථාවක් ලෙසය.
2. හොඳ ව්‍යාපාර සැලැස්මක් ලෙසය.
3. යෝග්‍ය ව්‍යාපාර සංකල්පයක් ලෙසය.
4. ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපාර සැලැස්මක් ලෙසය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘ප්‍රමාණය දැන ආහාර වැළඳූ විට ආහාර සෙමින් දිරයි. ඔවුන්ගේ ආයුෂය වැඩෙන්නේ ය’’ යන අදහස ඇතුළත් වූයේ කුමන සූත්‍රයේදී ද?
1. සිගාලෝවාද සූත්‍රය.
2. දෝණපාක සූත්‍රය. 1
3. ව්යග්ඝපජ්ජ සූත්‍රය.
4. පත්තකම්ම සූත්‍රය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: පරිවර්ථන ආර්ථිකයක දැකිය හැකි ලක්ෂණයක් ඇති පිළිතුර තෝරන්න.
1. පාලන විනිමය අනුපාතිකයක් හඳුන්වාදීම.
2. සහනාධාර හා මිල පාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
3. පෞද්ගලික ව්‍යවසායකයන් දිරිගැන්වීම.
4... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
යම්කිසිවකු කුමන චරිතයකට අයත්දැයි දැන ගන්නේ කරුණු කිහිපයක් සලකා බැලීමෙනි. සිතන පතන ආකාරය, රුචි අරුචිකම්, ඇවතුම් පැවතුම් ආදිය අනුව විමසා බැලීමෙන් කෙනෙකු අයත් වන චරිතය තීරණය කළ හැකිය. එවැනි පුද්ගල චරිත ගණන
1. පහකි.
2. තුනකි.
3. හයකි.
4. හතරකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.