prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: 1978 වයවස්ථායේ දහතුන්වන සංයශ්ෝධනයයන් පිහිටුවන ලද අධිකරණය කුමක් ද?
1. ළාත්බද මහාධිකරණය
2. යශ්ර්ෂ්ඨාධිකරණය
3. අභියාචනාධිකරණය
4. මයහ්ස්රාත් අධිකරණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අම්මා පෙරදි මාමාගෙන් අකුරක් කර ගැනීමට මහගෙදර ගියා ය. යන්නෙහි අර්ථය කුමක්ද?
1. අතට අත දීමට
2. හිතුමතේම තබා ගැනීමට
3. නය මුදලක් ගැනීමට
4. අත අමාරුවට බෙහෙත් ගැනීමට
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
‘‘කුරුල්ලාගේ’’ යන පදයේ නාම ප්‍රකෘතිය වන්නේ,
1. කුරුල්ලාගේ
2. කුරුලු
3. කුරුල්ලන්
4. කුරුල්ලා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
දේව රාජ්‍යයේ තීරණාත්මක මොහොත වන්නේ,
1. ජේසුස් වහන්සේගේ උත්ථානයයි.
2. ජේසුස් වහන්සේගේ නැවත පැමිණීමයි
3. ජේසුස් වහන්සේගේ මරණයයි.
4. ජේසුස් වහන්සේගේ උපත සිදු වීමයි. 4
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ‘‘මාසික තෑග්ග’’ නම් ප්රකාශනය නිකුත් කරන ලද මිෂනාරි සමාගම කුමක් ද?
1. වෙස්ලියන් මිෂනාරි සමාගම
2. චර්ච් මිෂනාරි සමාගම
3. ඇමරිකන් මිෂනාරි සමාගම
4. බැප්ටිස් මිෂනාරි සමාගම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: තාරකාවෝ රාත්‍රි අහස අලංකාර
1. කරන්නීය
2. කරන්නේය
3. කරති
4. කරයි
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යවසායකත්වය හැඳින්විය හැක්කේ
1. පුද්ගලයකු හා සම්බන්ධ මනෝභාවයක් ලෙස ය. | ූ
2. වටිනා අදහසක් ලෙස ය.
3. දැනුම පමණක් සම්බන්ධ චූවක් ලෙස ය.
4. සාර්ථකත්වයට අත්‍යවශ්‍ය දෙයක් ලෙස ය. ॥
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මොනරාගල පෙදෙසෙහි ‘‘කුදහන්නැතුං වරෙල්ලා’’ යනුවෙන් අදහස් කරන්නේ,
1. නිදාගැනීමට ප්‍රමාද නොවිය යුතු බව පැවසීමට ය.
2. පමා නො වී ආ යුතු බව පැවසීමට ය.
3. නිදාගන්නෙ නැතිව සිටිය යුතු බව පැවසීමට ය.
4. පමා නොවී නිදාගත යුතු බව පැවසීමට ය.
පිළ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
විවිධ සාහිත්‍ය සම්බන්ධ ලියැවුණු පොත පත, විචාර ග්රන්ථ ................................. කිරීමෙන් ඔබට ද සාර්ථක නිර්මාණකරුවෙකු විය හැකිය.
1. අභ්‍යාස
2. පරිශීලනය
3. ප්රකාශනය
4. ආභාෂය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මූලික අයිතිවාසිකම් හඳුන්වා දීමත් ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය විධි විධාන ඇතුළත් කොට සකස් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුමක් ද?
1. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
2. 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
3. 1947 සෝල්බරි ව්‍යවස්ථාව
4. 1931 ඩොනම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ඇතිවීම් නැතිවීම් හේතුවෙන් හටගන්නා දුක හඳුන්වන්නේ,
1. දුක්ඛ දුක්ඛතා යනුවෙනි.
2. සංඛාර දුක්ඛතා යනුවෙනි.
3. විපරිණාම දුක්ඛතා යනුවෙනි.
4. ජාති දුක්ඛතා යනුවෙනි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: ලී කෙළි නර්තනය අයත් වන්නේ කුමන නර්තන අංශයටද?
1. මුද්‍රා නාට්‍ය
2. ජන නර්තන
3. ශාස්ත්‍රීය නර්තන
4. කෝලම් නර්තන
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: සංයුක්ත යතුර (composite Primary Key) සකසා ගනු ලබන්නේ,
1. කිසියම් දත්ත වගුවක ඇති රෙකෝඩ අනන්‍යව හඳුනා ගත හැකි ක්ෂේත්රයක් මඟිනි.
2. කිසියම් දත්ත වගුවක ඇති රෙකෝඩ අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිත කරන ක්ෂේත්‍ර දෙකක හෝ වැඩි ගණනක සං... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ඕනෑම ව්‍යාපාර සංවිධානයක පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයක් නොවන්නේ,
1. සාමුහික සම්බන්ධතාවක් පැවතීම
2. සීමිත සම්පත් භාවිතය
3. ලාභ ඉපයීම
4. ආර්ථික කටයුත්තක් නොයෙදීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: භාණ්ඩ හා සේවා අතර වෙනස හඳුනාගත හැක්කේ,
1. ඉල්ලුම මතය
2. සැපයුම මතය
3. ස්පෘශ්යතාවය මතය
4. පරිභෝජනය මතය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: වර්ධ්නය තා විකසනය සම්බන්ධ් නිවැරදි ප්‍රකාශය කුාක් ද්?
1. සසල විභ්ාජනය ාගින් සසල සංඛ්‍යාව වැඩිවීා වර්ධ්නයයි,සසලපස ප්රාාණය වැඩිවීා විකසනයයි.
2. සසල විභ්ාජනය ාගින් සසල සංඛ්‍යාව වැඩිවීා විකසනයයි සසලපස ප්රාාණය වැඩිවීා වර්ධ්නයයි.
3. ප්‍රතයාවර්ථ පනොවන විය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකත්ව භූමිකා ගණන,
1. 5 කි.
2. 3 කි.
3. 4 කිි.
4. 2 කි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: අර්තාපල්, හිරුඑළියට නිරාවරණය වීමෙන් කොළ පැහැයක් ගන්නා අතර එයින් විෂ සංයෝගයක් නිපදවේ. එය කුමක් ද?
1. සයනයිඩ්
2. මෙලනින්
3. සොලැනින්
4. ඇසිටික්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පාලකයකු විසින් රට වැසියන්ගේ යහපත සඳහා තම කාලය, ශ්‍රමය, ධනය, සුව පහසුව කැප කරන්නේ නම් එම දස රාජධර්ම වල හඳුන්වන්නේ,
1. දානය ලෙසිනි.
2. පරිත්‍යාගය ලෙසිනි.
3. සීලය ලෙසිනි.
4. සෘජු බව ලෙසිනි.
Answ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: වාණිජ ආරවුල් විසදීමේ බලය ලබාදී ඇත්තේ,
1. ශ්‍රේෂ්ඨාධිකරණයටයි.
2. අභියාචනාධිකරණයටයි.
3. මහාධිකරණයටයි.
4. පළාත්බද මහාධිකරණයටයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: අනෙකුත් උපයෝගී පොත්වල සටහන් නොවන ගනුදෙනු මුලින්ම සටහන් කරන මූලික සටහන් පොත වනුයේ,
1. ලෙජරයයි
2. පොදු ජ’නලයයි
3. මුදල් පොතයි
4. බැංකු ගිණුමයි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පාසල් බෑග් සඳහා ඉලක්ක පාරිභෝගිකයින් වන්නේ,
1. පාසල් යන ළමුන්.
2. කුඩා දරුවන්.
3. දෙමාපියන්.
4. සම වයස් වල යහළු යෙහෙලියන්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: හිමිකාරිත්වය පදනම් කර ගනිමින් ව්‍යාපාර සංවිධාන වර්ගකල හැකි ආකාර වන්නේ,
1. ප්‍රාථමික හා ද්විතියික ලෙස.
2. නිමැවුම් හා සේවා ලෙස
3. පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය ලෙස•
4. දේශීය හා විදේශීය ලෙස•
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: යූ ටියුබ් චැනල් සන්නිවේදන ක්‍රමය අයත් වන වඩාත් නිවැරදි සන්නිවේදන මාධ්‍යයන් වන්නේ්,
1. ලිඛිත
2. සංඥා හා සංකේත
3. විද්්‍යුත් හා වාචික
4. වාචික
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: “උට්ඨානසම්පදා“ යන දහම් කරුණ මගින් ගිහියන්ට දී ඇති උපදේශය වන්නේ,
1. උත්සාහයෙන් සිල් රැකිය යුතුය යන්නයි.
2. උත්සාහයෙන් ඉගෙන ගත යුතුය යන්නයි.
3. උත්සාහයෙන් භාවනා කළයුතුය යන්නයි.
4. උත්සාහයෙන් ධනය රැස් කළයුතුය යන්නයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
බුද්ධරත්නයේ ගුණ සිහිකරන ගාථා පාඨය වන්නේ,
1. ‘‘නමාමි බුද්ධං’’ යන පාඨයයි.
2. ‘‘ස්වාක්ඛාතෝ භගවතා’’ යන පාඨයයි.
3. ‘‘සුපටිපන්නෝ භගවතෝ’’ යන පාඨයයි.
4. ‘‘ඉතිපිසෝ භගවා’’ යන පාඨයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
කිරි එළදෙනුන්ගේ ගර්භණී අවධියේ අවසාන මාස දෙක තුළ කිරි දොවනු නොලැබේ. මෙම කාලය හදුන්වන්නේ,
1. ක්ෂීරණ කාලය යනුවෙනි.
2. ප්‍රසූත කාලය යනුවෙනි.
3. මද කාලය යනුවෙනි.
4. වියළි කාලය යනුවෙනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත තොරතුරු සපයා ඇත. A - ව්‍යාපාරය විසින් පාලනය කිරීම B - බේරුම් කිරීමේ දී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ගලා යාම C - වර්තමාන බැඳීමක් තිබීම D - වටිනාකම විශ්වාසනීය ලෙස මැනිය හැකිවිම ඉහත කරුණු අතරින් වත්කමක ලක්ෂණ පමණක් නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.
1. B හා C
2. A හා B
3. B හා D
4. A හා D
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: රූෙසට්හනට් අනුව වැලිමිපට්න්ව අත දිගහැරීපේ දී සිදුවන පප්ශි ක්රියොකොරිත්වපේ දී සංපකෝචනය හො ඉහිල් වන පප්ශි වර්ථග පදක පිළිපවළින්ව දක්වො ඇති වරණය පතෝරන්වන.
1. සිනිඳු පප්ශිය, ත්‍රී ශීර්ථෂ පප්ශිය
2. ද්වි ශීර්ථෂ පප්ශිය, සිනිඳු පප්ශිය
3.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: මෝටර් රථයක ඉදිරි ආසන දෙකේ (රියදුරු ආසනය සහිතව) ගමන්කරුවන් දෙදෙනාම තම ආරක්ෂක ආසන පටි නොපැළඳවූ අවස්ථාවක දී සහ එක් ගමන් කරුවෙකු නොපැළඳ වූ අවස්ථාවක දී සංඥා නාදයක් නිකුත් වේ. ඉහත සිද්ධියට අදාළවන තාර්කික ද්වාරය නම් කරන්න. (සංඥා න... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: 'විකෘති' නාට්‍යයේ අධ්යක්ෂවරයා/වරිය කවුරුන්ද?
1. සෝමලතා සුබසිංහ
2. කෞෂල්‍යා ප්‍රනාන්දු
3. පරාක්‍රම නිරිඇල්ල
4. ජයලත් මනෝරත්න
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
අකාබනික නිර්ධ්‍රැවීය ද්‍රාවකයක් වන්නේ,
1. එතනෝල්
2. ද්‍රව ඇමෝනියා -3 W
3. කාබන් ඩයිසල්ෆයිඩ්
4. කාබන්ටෙට්රා ක්ලෝරයිඩ්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
මහාවංශයේ මුල් කොටසේ තොරතුරු අයත් කාල පරාසය වන්නේ මින් කුමක් ද?
1. පොළොන්නරුව යුගයේ අවසානය දක්වා තොරතුරුය.
2. ධාතුසේන රාජ්‍යය සමයේ සිට පළමුවන පැරකුම් කාලය දක්වා තොරතුරුය.
3. මහින්දාගමනයේ සිට මහසෙන් රාජ්‍ය සමය දක්වා ඵෙතිහාසික තොරතුරුය.
4. බුදුන්වහන්සේගේ ලංකාගමනයේ සිට මහසෙන් රාජ්‍ය කාලය අවසානය දක්වා තොරතුරුය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
රහතන් වහන්සේගේ හැසිරීමට අනුව පුහුණු වීම සඳහා අප විසින් සමාදන් වී ආරක්ෂා කළයුතු වන්නේ
1. උපෝෂථ අෂ්ටාංග සීලයයි.
2. නිත්‍ය සීලයයි.
3. ගේහසිත සීලයයි.
4. ආජීවඅෂ්ටමක සීලයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: .......................................... යනු තමාගේත් තම පවුලේත්, අවට සමාජයේත් සෞඛ්‍යයට බලපාන සාධක පාලනය කර ගැනීමයි. ඉහත හිස්තැනෙහි සඳහන් විය යුතු තේමාව විය යුත්තේ කුමක් ද?
1. සෞඛ්‍ය ප්‍රවර්ධනය
2. මනෝ සමාජීය යහපැවැත්ම
3. පූර්ණ සෞ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ප්රාග්ධනය නැමැති නිෂ්පාදන සාධකයට අයත් නොවන සම්පතකි.
1. යන්ත්රසූත්ර
2. ගොඩනැගිලි
3. වනාන්තර
4. උපකරණ
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්න.අපරාධ නීතිය.
1. රටක සියලු ජනතාව නීතියට යටත්ය.
2. නීතිය හා බැඳුනු අනෙක් සංකල්පය වන්නේ යුක්තියයි.
3. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ රෝම ලන්දේසී නීතියයි.
4. නීතිය නොදැන සිටීම නිදහසට කරුණකි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ශ්‍රී ලංකාවේ පැරණි පාලන සංවිධානයක සභාව යනුවෙන් හැඳින්වූයේ මින් කුමක් ද?
1. විධායකය
2. අධිකරණය
3. ව්‍යවස්ථාදායකය
4. ලේඛක මණ්ඩලය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ලිංගික ප්‍රජනනය, අලිංගික ප්‍රජනනයෙන් වෙනස් වන්නේ,
1. ඌනන විභාජනය සිදුවන බැවිනි.
2. මාතෘ ජීවියාට සර්වසම ජීවීන් ලැබෙන බැවිනි. 03
3. බීජානු නිපදවන බැවිනි.
4. අනුනන විභාජනය පමණක් සිදුවන බැවිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ක්‍රිස්තුන් වහන්සේ විසින් අපෝස්තුලුවරුන්ට පවරන ලද දූත සේවාව බාරගත් කිතුනුවන්ට ලැබුනේ,
1. නිල පූජකවරයයි.
2. පොදු පූජකවරයයි.
3. දිවැසිවර කාර්යයයි.
4. එඬේරික කාර්යයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත සඳහන් ව්‍යාපාර ආයතන අතුරෙන් නීතිමය පුද්ගලභාවයක් නොමැති ආයතනය තෝරන්න.
1. සිලෝන් බිස්කට් සමාගම
2. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව
3. ඩයලොග් ආසියාටා සමාගම
4. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත දැක්වෙන වාක්‍ය ලේඛන ව්‍යවහාරයට හැර වූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? "මං ළමයින් එක්ක පිට්ටනියට ගියා."
1. මා ළමයි සමග පිට්ටනියට ගියෙමි.
2. මා ළමයින් සමග පිට්ටනියට ගියහ.
3. ළමයි සමග මම පිට්ටනියට ගියෙමි. 3
4. මම ළමයින් සමග පිට්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
දෙවන ධර්මදූත චාරිකාවට පාවුල් සමග එක් වූ අය වන්නේ, 72
1. බාර්ණබස්, ජොහන් මාක් සහ ලුක් ය.
2. බාර්ණබස්, සීලස් සහ ලුක් ය.
3. සීලස්, තිමෝතියස් සහ ලුක් ය.
4. අරිස්තාර්කස්, සීලස් සහ ලුක් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: මෙරට පැරණිම සිංහල බෞද්ධ සාහිත්‍ය කෘති වශයෙන් සැලකෙන්නේ,
1. සියබස්ලකර ය.
2. සිඛ වළඳ හා සිඛවළඳ විනිස ය.
3. දම්පියා අටුවා ගැටපදය ය.
4. සීහලට්ඨ කතා ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ මුල් ඵෙතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තිය ගංගා නිම්නවලින් පිටත ප්‍රදේශවල සිදුවූ බව නූතන පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. ඒ බව සනාථ කෙරෙන ගංගා නිම්නයක් වන්නේ,
1. ගල් ඔය
2. මල්වතු ඔය
3. කිරිඳි ඔය
4. යාන්ඔය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: රතු දුඹුරු පැහැයෙන් යුක්ත, ස්ඵටික ලෙස පචතින, ජලයේ හොඳින් දිය වන රසායනික පොහොරකි,
1. මියුරියේට් ඔෆ් පොටෑෂ්.
2. ට්‍රිපල් සුපර් පොස්පේට්.
3. යූරියා.
4. රොක් පොස්පේට්.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: රාජ්‍ය තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමත් පුරවැසියන් පොදු අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙහෙයවීමත් සිදු කරනු ලබන්නේ,
1. ආණ්ඩුවයි
2. අධිකරණයයි
3. ව්‍යවස්ථාදායකයයි
4. විධායකයයි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: රු 3 000ණ ටෙ ව්ට් කර ටෙ ව්ට් කර ණුණුදකර හහ ස හ්න ිලරීම නිව්හදි ිලරීම ්ෙට ද්විත්ව් ස හ්න ව්්නද්න
1. ්විනිශ් කෙ ණුණුම - හහ 3 000 ටෙ ව්ට් කර ණුණුම - බහ 3 000
2. ටෙ ව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘ආහාරෙ මත්තඤ්ඤුතා හෙවත් පමණ දැන ආහාර අනුභවය’’ පිළිබඳ බුදුරජාණණ් වහන්සේගෙන් උපදෙස් ලබාගත් රාජ්‍ය පාලකයා වන්නේ,
1. උදේනි රජතුමා ය.
2. කොසොල් රජතුමා ය.
3. බිම්බිසාර රජතුමා ය.
4. අජාසත් රජතුමා ය. 1
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
අවතීර්ණ ධාවනය ප්‍රධාන වශයෙන් රේඛීය හා වක්‍ර ධාවනය යනුවෙන් කොටස් දෙකකින් සමන්විත තරග ඉසව්ව වනුයේ,
1. තුන්පිම්ම
2. රිටි පැනීම
3. උස පැනීම
4. දුර පැනීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ියංවරසබාාසවාසහඵෞේධසංනකෘතිඹසඅ යසඇත්හත්ස...................සම්ඵන්ධ ාකි.
1. අවිහඹෝජනිඹ
2. අ්ථයාන්වි
3. ඖචි ය
4. විනමි
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: "තෙයි තිතා තෙයි" මෙය,
1. හතරවන පා සරඹය යි.
2. පස්වන පා සරඹය යි.
3. තුන් වන පා සරඹය යි.
4. හයවන පා සරඹය යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ධ්‍රැවිකරණය වීම හේතුවෙන් ජල අණු
1. බහු අවයවීකරණය වේ.
2. අණුක දැලිසක් සාදයි.
3. අන්තර් අණුක බන්ධන සාදයි.
4. අයනික දැලිසක් සාදයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
තමා විසින් කරන ලද සියලු යහපත් ක්‍රියා සිය පින් පොතෙහි සටහන් කර තැබූ රජතුමා වූයේ,
1. දේවානම්පියතිස්ස රජතුමාය.
2. වළගම්බා රජතුමාය.
3. දුටුගැමුණු රජතුමාය.
4. මහසෙන් රජතුමාය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
යකඩ හා වායන් කර්මාන්ත්යට අදාළ පිළිතුරු යගලය කුමක් ද ?
1. AH
2. BG
3. DE
4. CF
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 763 සංඛ්‍යාවට තුල්‍ය ෂඩ්දශමය සංඛ්‍යාව වන්නේ, 8
1. 1153
2. 599
3. 1F3
4. B53 16 16 16 16
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පුරාණයේ වෙළඳපළවල් සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වූ ආකාරය පැහැදිලි වන සෙල්ලිපියක් වන්නේ මින් කුමක්ද?
1. තෝනිගල සෙල්ලිපිය
2. මිහින්තලේ පුවරු ලිපිය
3. හෝපිටිගමුව ටැම් ලිපිය
4. ගොඩවාය සෙල්ලිපිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ශ්‍රාවකයන් වහන්සේලා අතරින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම නම්,
1. සැරියුත් තෙරුන් වහන්සේ සහ මුගලන් තෙරුන් වහන්සේය.
2. ආනන්ද තෙරුන් වහන්සේ සහ රාහුල තෙරුන් වහන්සේය.
3. අනුරුද්ධ තෙරුන් වහන්සේ සහ නන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: සරල රේඛීය මාර්ගයක ගමන් කරන වස්තුවක් 100 m දුරක් ඉදිරියට ගමන් කර, ආපසු හැරී 30 m ක දුරක් චලිතයේ යෙදුණි. එම වස්තුව ගමන් කළ දුර හා විස්තාපනයේ විශාලත්වය දැක්වෙන පිළිතුර වන්නේ,
1. 100 m, 30 m වේ.
2. ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ඉහත සඳහන් සිද්ධියේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ,
1. පොල්පිතිගම සණස රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධානයකි.
2. සී/ස මිල්කා සමාගම ලාභ අරමුණු කර නොගත් සංවිධානයකි.
3. කිරි භූමියට අයත් නිෂ්පාදන සාධකයකි.
4. තක්සලා මහා විද්‍යාලයේ ආද... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක පසු සංවිධානයේ දී සිදුකළ යුතු කාර්යයකි,
1. තරඟ පැවැත්වීම
2. අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම
3. අමුත්තන් පිළිගැනීම
4. සංග්‍රහ කටයුතු
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සදාචාරාත්මක යුතුකේ ඉටු කිරීශේ විනි ේචයකරුවා වන්ත්ශන්ත්,
1. අගවිනිසුරුවරයාශේ උපශදසේ ය.
2. නීිපිවරයාශේ උපශදසේ ය.
3. අධිකරණ විනිසුරුවන්ත් ය.
4. පුේගලයාශේ හෘදසාක්ෂිය ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව රටේ සේනාධිනායකයා වන්නේ,
1. ජනාධිපතිය.
2. යුධ හමුදාපතිය.
3. නාවුක හමුදාපතිය.
4. අගමැතිය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඳශමු ළන්මන් ළියවීභ මදළන්මන් ඉවශඹහභට මවේතුන ඵ මඳන්න පිළිතුු ුතගරඹ මින් කුභක්ද?
1. D
2. B
3. A
4. C
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පහත දැක්වෙන වියදම් අතරින් පරිපාලන වියදමක් ලෙස සැලකිය හැක්කේ,
1. ණය පොලී
2. නිෂ්පාදන ස්ථාවර වත්කම්
3. ගොඩනැගිලි කුළී
4. අමුද්‍රව්‍ය වියදම්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ලෝකයේ ගැඹුරු සාගරික අගාධ බොහොමයක් පිහිටා ඇති සාගරය වන්නේ මින් කවරක් ද?
1. අත්ලන්තික් සාගරය
2. ඉන්දියන් සාගරය
3. දක්ෂිණ සාගරය
4. පැසිපික් සාගරය (.........)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
ර්හඳත උනඹ වහ සුශලේ ල ගඹ භනිනු රඵන ම්භත උ ඒකක පිළිලලින් දළක්ලන පිළිතුය ලත උෝයන්න.
1. මිලි ලී ර් වහ ත උත්ඳයඹ මී ර්
2. ලන්ටිමී ර් වහ ඳළඹ කිලරෝ මී ර්
3. මිලි ලී ර් වහ ඳළඹ කිලරෝ මී ර්
4. මිලි මී ර් වහ ඳළඹ කිලරෝ මී ර්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තිවදොරින් සිදුලන අකුව කර්භ ලලින් ෙභවනෝ කර්භෙ ලට අයත් ලන්වන්,
1. ප්රාවඝාතය යි.
2. මිතයාද්්යෙය යි.
3. අදත්තා දානය යි.
4. පිසුනාලාච යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පහත දැක්වෙන්නේ ගණුදෙනුවක් නිසා ගිණුම්කරණ සමීකරණයට ඇතිවූ බලපෑමකි. වත්කම් = හිමිකම් + වගකීම් (-) 20 000 (-) 20000 මෙම බලපෑමට අදාළ නිවැරදි ගනුදෙනුව වන්නේ,
1. ණය හිමියන්ට ගෙවීම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ඕනෑම ව්‍යාපාර සංවිධානයක පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ,
1. ලාභ ලැබීම.
2. ආර්ථික කටයුත්තක නියැලීම
3. සාමූහික සම්බන්ධතාවක් පැවතීම.
4. කළමනාකරුවන් සිටීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: නැට්ටුවා වැටුණත් අඩව්වක්ලු.
1. විශාල වැඩ කොටසක් කරන අයට සුළු වැඩක් කිරීම ඉතා පහසු ය.
2. නැට්ටුවා වැටුණු විට එය අඩව්වක් වෙනවලු.
3. දක්ෂයාගේ වැරදීමක් අන් අයට ශිල්ප ක්රමයකි.
4. දක්ෂතාවය වැඩිවන විට වැරදි සිදුවීම් අල්ප වශයෙන් ඇති වේ.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අකාරාදී පිළිවෙළට නම් යෙදී ඇති වරණය තෝරන්න.
1. කාව්‍ය ශේඛරය, බෝධි වංශය, ජාතක පොත, ධර්ම ප්‍රදීපිකාව
2. මඩොල් ¥ව, විජයබා කොල්ලය, රන් මුතු ¥ව, ගම්පෙරළිය
3. ගිරා සංදේශය, බුත්සරණ, බුදුගුණාලංකාරය, සඳකිඳුරුදාකව
4. හංස සංදේශය, අමාවතුර, දළද... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
දෙවෙනි විමලධර්මසූරිය, ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන් සම්බන්ධ නිවැරදි ප්‍රකාශයක් වනුයේ,
1. ලංදේසීන් සමග සාම ගිවිසුම් අත්සන් කර ඇත.
2. උපසම්පදාව ගෙන්වීම පිණිස ලංදේසීන්ගෙන් නැව් ලබාගෙන ඇත.
3. ලංදේසීන්ට අයත් වෙරළබඩ ප්‍රදේශවලට වරින් වර පහරදී ඇත.
4. ලංදේසීන්ට විරුද්ධව කැරලි ගැසීමට පහතරට ජනයාට උදව් දී ඇත.
පිළ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ඝන - ඝන වමජළතීය මිශ්‍රණය කුමක්ද
1. තක්ක් මිශ්‍රණය
2. පිත්ෙ මිශ්‍ර තෝශය
3. ලුණු කුඩු - ගම්මිරිවහ කුඩු මිශ්‍රණය
4. ලෆලි - සිතමන්ති මිශ්‍රණය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගණුදෙනුවක් සිදු වූ අවස්ථාවේදී ම එහි සියලු විස්තර ඇතුලත් කරන ලියවිල්ල වන්නේ,
1. මූලික පොතයි
2. මූලාශ්‍ර ලේඛණයයි.
3. පොදු ජ’නලයයි.
4. මුදල් පොතයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
‘සංකීර්ණ’ යන්නෙහි විරුද්ධාර්ථ පදය වන්නේ,
1. සරල
2. බහුල
3. විස්තීර්ණ
4. විරල
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ප්‍රාථමික ආචයන උපක්රමවල දත්ත හුවමාරු වේගය වැඩිවන අනුපිළිවෙල දැක්වෙන පිළිතුර කුමක් ද?
1. සසම්භාවි ප්‍රවේශ මතකය, පඨන මාත්‍ර මතකය, රෙජිස්තර මතකය, සංචිත මතකය
2. සසම්භාවි ප්‍රවේශ මතකය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
භාත්ඛණ්ඩේ තාල ලිපි ක්රමයේ 'ඛාලි' (හිස්) සංකේතවත් කරන්නේ කෙසේද?
1. X අකුරින්
2. 0 ඉලක්කමෙන්
3. + ලකුණෙන්
4. 1 ඉලක්කමෙන්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: දේවාශිර්වාදය ලබා ගැනීමට නම් ස්රව සම්පූර්ණයෙන්ම නිදොස් විය යුතු බවත් පුර්ණත්වයේද ඉහළ තලයකට නොපැමිණි අයට ධ්‍යානයට සම වැදිය නොහැකි බවත් උගන්වන ලද වේද භේදය වනුයේ,
1. ක්වායටිසම් වේදභේදය
2. ජන් සෙ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ආයතනයක් මගින් අත්යුරු දතොරතුරු පද්ධ්තියක් සඳහා, පරිගණකගත පද්ධ්තියක් හඳුන්වා දීම මත අත්වන වාසි වන්දන්, A. ආයතනදේ කාර්යක්ෂමතාව ඉහළයාම B. පද්ධ්තිදයන් ලබා ගන්නා දතොරතුරුවල විශ්වාසනීයත්වය ඉහළ යාම C. වැඩි මිනිස් රමයක් අවශය වීම
1. B හා C
2. A හා C
3. A හා B
4. A ,B හා C
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අතීතයේ දි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය ලෙස වැදගත් වීමට හේතු වූ ප්‍රධානතම කරුණ මින් කුමක් ද?
1. පෙර - අපර දෙදිග වෙළෙද මාර්ගයේ මධ්‍යගතව පිහිටීම ය.
2. දකුණු ඉන්දියාවට ආසන්නව පිහිටීම ය.
3. ¥පතක් ලෙස පිහිටීම ය.
4. රට වටා ස්වභාවික වරායවල් පිහි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ප්‍රතිදාන උපක්‍රම (Output devices) පමණක් දැක්වෙන්නේ පහත කවරක් ද?
1. බහු මාධ්‍ය ප්රක්ෂේපකය, මුද්‍රණ යන්ත්‍රය, තීරු කේත කියවනය, වෙබ් කැමරාව
2. පරිගණක තිරය, වෙබ් කැමරාව, ස්පර්ශ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ඉහතින් ෙක්වො ඇති කරුණුවලට් අෙතරව පරෝගය පබෝවීපේ වැඩි අවධොනෙක් ඇත්පත්,
1. ෙදුරුවන් ෙෂ්ට් කිරීෙ ෙගින් ය
2. පරෝගිපයකු ෙරිහරණය කළ උෙකරණ ෙගින් ය
3. ආසොදිත ගර් ණී ෙවකපගන් ෙරුවොට් ය
4. සිෙ වැළඳ ගැනීෙ ෙගින් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: Aspergillus flavus න ිශලීයඹ භඟින් නිඳදන Aflatoxin න වි ඇති විඹ වළකි ආවහය ්ශග කිහිඳඹක් න්කන්,
1. භස ්ශග, යට කජු වහ ධහනය ඹ.
2. යටකජු, ඵඩ ඉරිඟු වහ විඹිත ිතරිස ඹ.
3. ධහනය, ිමත්තය වහ කිරි ඹ.
4. කිරි ආවහය, ඳහන් වහ යටකජු ඹ.
පිළිතුර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ෙයග අෙලය පහත වැමට ෙහ ෙසයා බලා අවශ කම ෙයම කළමනාකරණෙ මන කායයට අයද?
1. ෙමෙහයම
2. සංධානකරණය
3. පාලනය
4. සැලකරණය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඉහත දැක්වෙන රජවරු අතරින් සාහිත්‍ය කටයුතු සඳහා අනුග්‍රහය දැක් වූ රජවරු දෙදෙනෙකු අයත් පිළිතුර තෝරන්න.
1. B හා A
2. B හා C
3. A හා D
4. B හා D
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත දැක්වෙන ව්‍යාපාර සංවිධාන අතරින් නීතිමය පුද්ගලභාවයක් ඇති ව්‍යාපාර සංවිධාන විශේෂය තෝරන්න.
1. හවුල් ව්‍යාපාර
2. රාජ්‍ය දෙපාර්තමේන්තු
3. තනි පුද්ගල ව්‍යාපාර
4. සංස්ථාපිත සමාගම්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: මාධ්‍ය සමඟ නිතර සම්බන්ධතා පවත්වයි. මාධ්‍ය කෙරෙහි වැඩි විශ්වාසයක් තබයි. විද්‍යුත් මාධ්‍යයට නිතර දුරකථන ඇමතුම් ලබා ගනිමින් ඉල්ලීම් කරයි. කෙටි පණිවිඩ යවයි. ඉහත කරුණුවලින්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉස්ලාම් ධර්මය
Question: අල්ළශහ පිළිබ විහලළවය, කළකද්ර් පිළිබ විහලළවය, අකීදළ කළණේ ඇතුෂත් ලන්ණන්,
1. අර්රශළනිේයළත්
2. අන්නුබුේලත්
3. අල්ඉළහිේයළත්
4. අවහවම් ඉයියළත්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: උල්පතකින් ආරම්භවන ගංගාවක් අඩංගු පිළිතුර තෝරන්න.
1. නයිල් ගඟ
2. රයින් ගඟ
3. රෝන් ගඟ (.........)
4. තේම්ස් ගඟ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මහා වංශයේ හා දීප වංශයේ ඇතුළත් ඇතැම් තොරතුරු අතර සමාන තත්වයක් පෙන්වීමට හේතුවක් වන්නේ,
1. ග්රන්ථ දෙකටම සමාන භාෂා ශෛලියක් යොදාගැනීමට සිදුවීමයි.
2. ග්රන්ථ දෙකම සමාන කාලවකවානුවක් සම්බන්ධ කොට ලියා තිබීමයි.
3. දීප වංශයේ සඳහන් කරුණු මූලාශ්‍රය ලෙස ගෙන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඉන්දියානු ජාතික ව්‍යාපාරයට සමගාමීව ඉන්දියාවේ මුස්ලිම්වරුන් සඳහා වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව කියමින් දැඩි ස්ථාවරයක සිටි මුස්ලිම් නායකයා නම්
1. මොහමඩ් ඉක්බාල්
2. මොහමඩ් අලිජින්නා
3. ශ්‍රීමත් රාජගෝපාලචාරී
4. එස්. එන්. දාස්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ආර්ථික පරිසරයට අයත් සාධක පමණක් ඇතුළත් වනුයේ,
1. පොලී අනුපාතිකය, මිල මට්ටම්වල වෙනස්වීම, විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රම, විදේශ විනිමය අනුපාතය
2. විදේශ විනිමය අනුපාතය, පොලී අනුපාතිකය, ළමා ජනගහනය, වැටුප් මට්ටම
3. විදේශ විනිමය අනුපාතය, පොලී... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: “මභන යම්ඵ මි ර රිනි භනවය ” ඹන ඳද ඳ දමේ „මභන‟ ඹනු
1. නිඳ ත ඳදඹකි
2. ක්රිඹ ඳදඹකි
3. උඳර්ග ඳදඹකි
4. න භ ඳදඹකි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නියම කරන ලද වයස් සීමාවක් ඉක්ම වූ ජනතාවට පාලකයන් තෝරා ගැනීමට ඇති බලය හඳුන්වන්නේ,
1. සමානුපාතික ඡන්ද බලය ලෙසිනි.
2. නියෝජිත ඡන්ද බලය ලෙසිනි.
3. සර්ව ජන ඡන්ද බලය ලෙසිනි.
4. ස්වාධිපති ඡන්ද බලය ලෙසිනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: නිර්මාණකරණයේ දී ‘ප්‍රතිභාව’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ,
1. නිතර නිතර අභ්‍යාසයේ යෙදීම.
2. නිර්මාණයක සැඟවී ඇති අර්ථයයි.
3. අපූරු වස්තු නිර්මාණය කිරීමේ හැකියාවයි.
4. යම් වස්තුවක් ඇති ත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පෙර රජදවස ‘‘යොදුන’’ යන මිනුම භාවිතා කරන ලද්දේ,
1. බර මැනීමට ය.
2. අවකාශය මැනීමට ය.
3. කාලය මැනීමට ය.
4. දිග දුර මැනීමට ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
මහා පෝෂක ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා ශ්‍රී ලංකාව තුළ බහුලව දැකිය හැකි පෝෂණ ගැටළුවකි.
1. මන්දපෝෂණය
2. රිකටිසියාව
3. අධිපෝෂණය
4. නීරක්තිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: දිව්‍ය පුජාවේ ප්‍රධානතම යාච්ඤාව වනුයේ,
1. පඬුරු මත යැදුම
2. පොදු යැදුම
3. ස්තෝත්ර යාගික යැදුම
4. බොදුනෙන් පසු යැදුම
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ‘‘කිව් ලිපිය’’ එවන විට මෙරට මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළ ආණ්ඩුකාරවරයා වූයේ කවු ද?
1. පෙඩ්රික් නෝර්ත් ය.
2. තෝමස් මෙට්ලන්ඩ් ය.
3. රොබට් බ්රවුන්රිග් ය.
4. ෆන් එංගල්බෙක් ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.