prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ඉදිරිපත් කිරීමට නියමිත කාරණය වඩාත් හොඳින් ............................................................ කිරීමට වඩාත් උචිත මාධ්‍යයක් තොර්ා ගත යුතු ය.
1. නිර්ණය
2. සම්ප්‍රේෂණය
3. අව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: 'ටයිෆුන්' නමින් හඳුන්වනු ලබන සුළිසුළං බහුලව හටගන්නා ප්‍රදේශය ලෙස සැලකෙන්නේ,
1. උතුරු අත්ලන්තික් සාගර කලාපයයි.
2. නැගෙනහිර ආසියාතික වෙරළාසන්න පැසිෆික් සාගර කලාපයයි.
3. බෙංගාල බොක්ක අවට ඉන්දියානු සාගරයයි.
4. පිලිපීන් දූපත් ආශිත මධ්‍යම පැසි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: උඩරට රාජධානියේ නව රාජවංශයක් ආරම්භ කරමින් පළමුවන විමලධර්මසූරිය නමින් රජ බවට පත්වූයේ,
1. උඩරට ජයවීර බණ්ඩාරගේ පුත්‍රයා ය.
2. උඩරට වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා ය.
3. උඩරට කොනප්පු බණ්ඩාරගේ පුත්‍රයා ය.
4. ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: ‘‘ඔහු මව්පියන් හා දරුවන් සමඟි කරන්නේය’’ යන අනාවැකිය ගාබ්‍රියල් දේව ¥තයා විසින් ප්‍රකාශ කරන ලද්දේ,
1. පාවුල් තුමා ගැනය.
2. මරිය තුමිය ගැනය.
3. ස්නාවක ජොහාන් ගැනය.
4. ජේසු තුමා ගැනය.
Answe... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: සඟරාවක ස්වභාවය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.
1. කාලීන හා උණුස්ම් පුවත් අන්තර්ගත වේ.
2. විවිධ අර්ථකථන හා මතවාදවලින් යුක්ත වූවකි.
3. පර්යේෂණාත්මක දත්ත හා තොරතුරු ඇතුළත්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාශ බෙදා වෙන්කිරීමේ දී ඒ සඳහා යොදාගන්නා නිර්ණායක ඇතුළත් පිළිතුර තෝරන්න.
1. ජනඝනත්වය, භූමිය
2. භූමිය, ශ්‍රමය
3. භූමිය, ප්රාග්ධනය
4. භූමිය, ජනගහනය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය හැඳින්වෙන්නේ,
1. ආදායම් ලෙසය.
2. වියදම් ලෙසය.
3. වගකීම් ලෙස ය.
4. වත්කම් ලෙසය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ඹභක ප්‍රභ ණඹ ඉක්භවීමභන් නයක ප්‍රතිපර රැම..
1. ඵමේ ඉන්න දරුට වවන් වදන්න මග්
2. මකෝ ඇති තැනටභ ලු මදලුත් කිේ ලු
3. අතියත් තිත්ත මන ලු
4. ආත ට අුපමකෝ දුන්න මග්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: වොලිබෝල් ක්‍රීඩාවේ දී තනිව, දෙදෙනෙකු හෝ තිදෙනෙකු සමග එක්ව සිදුකළ හැකි දක්ෂතාවයකි.
1. පන්දුව පිරිනැමීම.
2. පන්දුව ලබාගැනීම.
3. ප්‍රහාරය
4. පන්දුව වැළැක්වීම.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
මිහිඳු ආරියරත්න මහතා විසින් තම මෝටර් රථය හේමාල් බංඩාර මහතා වෙත විකුණන ලද අතර හේමාල් බංඩාර මහතා විසින් එම මෝටර් රථය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණය කරන ලදී. මෙම රක්ෂණාවරණයට අදාළ පාර්ශවයක් නොවන්නේ,
1. මෝටර් රථය
2. මිහිඳු ආරියරත්න
3. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
4. හේමාල් බංඩාර
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2019.10.31 දිනට බැංකු ප්රකාශනයේ දැක්වෙන ශේෂය වන්නේ,
1. රු. 13 000 කි.
2. රු. 17 500 කි.
3. රු. 20 500 කි.
4. රු. 22 000 කි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පරිගණකයක කොර්යසොධනය (performance) තකතරහි ප්‍රධොන වශතයන්න බලපොන සොධක වන්නතන්න මින්න කවරක් ද? A - ිශේපොදකයො B - ක්ුද්‍ර සකසන තේ තහෝරො තේගය C - ප්‍රධොන ම කතේ ධොරි ොව
1. A හො B පමණි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ග්‍රීසියේ ඇතැන්ස් ය ෞර රාජ්‍යයේ ැවති ාලන ක්‍රමය වන්යන්,
1. වක්‍ර ප්රජ්ාතන්රවාදය යි.
2. සෘජු ප්රජ්ාතන්රවාදය යි.
3. සෘජු හා වක්‍ර ප්රජ්ාතන්රවාදය යි.
4. නියයෝජ්න ප්රජ්ාතන්රවාදය යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ශිෂ්‍ය වගුවෙහි ප්‍රාථමික යතුර (primary key) ලෙස වඩාත්ම යෝග්‍ය ක්ෂේත්රය වන්නේ,
1. S_Name
2. Ad_No
3. Index_No
4. Ad_date
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: . ධොවන ඉසේවක දී පේගය සඳහො බලෙොන ප්‍රධොන සොධක වන්පන්,
1. ගුවන් ගත වන කොලය හො පියවර තැබීපේ ශීඝ්රතොව යි.
2. පියවර තැබීපේ ශීඝ්රතොවය හො සුළපේ ප්රතිපරෝධය යි.
3. පියවර අතර දුර හො ප... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: මිනිසාගේ රුධිර සංසරණ පද්ධතියේ සංවිධාන මට්ටම් නිවැරදිව පෙළගස්වා ඇති පිළිතුර තෝරන්න.
1. හෘත් පටකය හෘත් පේශි සෛල රුධිර සංසරණ පද්ධතිය හෘදය
2. රුධිර සංසරණ පද්ධතිය හෘදය හෘත් පේශි සෛල හෘත් පටකය
3. හෘත් පේශි සෛල හෘත් පටකය හෘදය රුධිර සංසරණ පද්ධතිය
4. හ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
මෙම සිද්ධියේ සඳහන් වගාබිම් අයත් නිෂ්පාදන සාධකය වන්නේ,
1. ශ්‍රමය
2. ප්රාග්ධනය
3. ව්‍යවසාය
4. භූමිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝ්රන්න.
1. ගුත්තිලය, බුත්සරණ, අමාවතුර, පූජාවලිය
2. අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, හලාවත
3. කමනි, කමලා, කරුණානායක, කමල්
4. කලියුගය, යුගාන්තය, කළුවර ගෙදර, මීනා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දැකිය හැකි ගව පාලන ක්‍රමය වනුයේ,
1. නිදහස් ක්‍රමයයි
2. නිදැලි ක්‍රමයයි.
3. සියුම් ක්‍රමයයි.
4. අඩ සියුම් ක්‍රමයයි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ග්‍රීසියේ ඇතැන්ස් ය ෞර රාජ්‍යයේ ාලන ආයතනය වූයේ හත ඒවායින් කුමක් ද?
1. පුරවැසි සභාව
2. ප්රායේශීය සභාව
3. නගර සභාව
4. ගම් සභාව
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සරණංකර හිමියන්ගේ සේවාවක් නොවන්නේ,
1. අනුරාධපුර, දඹුල්ල, ආදී බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම.
2. ‘ධර්ම විනිශ්චය’ ග්‍රන්ථය රචනා කිරීම.
3. උඩුනුවර නියම කන්දේ පිරිවෙනක් පිහිටුවීම.
4. මහනුවර දේවාල පෙරහැරට දළදා මාළිගාවේ පෙරහැර එක් කිරීම
පිළිත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ණය හිමියන්ට ගෙවිය යුතු රු 15000 ව්‍යාපාරයේ හිමිකරු විසින් තම පෞද්ගලික මුදලින් ගෙවූ විට
1. ව්‍යාපාරයේ වගකීම්වල අඩුවීමක් සිදුවේ
2. ව්‍යාපාරයේ හිමිකම්වල වැඩිවීමක් සිදුවේ.
3. ව්‍යාපාරයේ වත්කම්වල වැඩිවීමක් හා වගකීම්වල අඩුවීමක් සිදු වේ.
4. ව්‍යාපාරයේ හිමිකම්වල වැඩිවීමක් හා වගකීම්වල අඩුවීමක් සිදුවේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
A - වඟ, පලද, ගුරු, පෙොිට, යම්යරු නපේෙ කයරළය ීමත. B - වශල් මිෂ වශෂ යළත නිවළ ලළතළාංශිය ෙක් පතපශයවූ ශ්ගතළල් ලයළෙළරය නිවළ 1953 ීප අෙතෆති තනතුිනන් ඉල්ළ අවහීමත. C - පොල ප්‍රයත අෙතෆතිනිය පව ේ ීමත. ඉශත යවසුීමම් ශළ වම්නන්ධ් අෙතෆතිලරුන් ළිබඳපලබඳන් නිලෆරි ල දෆක්පලන ළිබඳතුර ලන්පන්,
1. ාඩ්ලි පව නළනළයය, පජ් න් පයොතළල, එවහ.ා... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: යකඩ හා වානේ කර්මාන්තය හා සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර වන්නේ,
1. A හා B ය.
2. B හා C ය.
3. C හා E ය.
4. D හා E ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අපනයන භාණ්ඩ වල තත්වය පරීක්ෂා කරන ආයතන වන්නේ,
1. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
2. ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
3. කාර්මික තාක්ෂණ ආයතනය
4. කාර්මික සංවර්ධන මණ්ඩලය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළැයි සලකනු ලබන්නේ ධර්මාශෝක අධිරාජයාගේ,
1. විසි වැනි රාජ්‍ය වර්ෂයේ ය.
2. විසි එක් වැනි රාජ්‍ය වර්ෂයේ ය.
3. දහ නව වැනි රාජ්‍ය වර්ෂයේ ය.
4. දහ අට වැනි රාජ්‍ය වර්ෂයේ ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ක්‍රිස්තුන් වහන්සේ සදාතනික භෝජනය වන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කළේ
1. මහ සිකුරාදා ය. ක්ෂ
2. පාස්කු ඉරිදා ය. ॥
3. ආලෙලුයියා සෙනසුරාදා ය.
4. මහ බ්‍රහස්පතින්දා ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පරුමකවරුන්ගේ සහාය ලබාගෙන ශ්‍රී ලංකාව එක්සේසත් කළ රජතුමා පහත පිළිතුරු අතුරෙන් තෝරන්න.
1. දුටුගැමුණු
2. පණ්ඩුකාභය
3. සද්ධාතිස්ස
4. දේවානම්පියතිස්ස
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: ආරෝහණයේදී ස්වර 5ක් සහ අවරෝහණයේදී ස්වර 7ක් භාවිතා වන රාගයක ජාතිය කුමක්ද?
1. සම්පූර්ණ - සම්පූර්ණ
2. ඖඩව - සම්පූර්ණ
3. සම්පූර්ණ - ෂාඩව
4. ෂාඩව - ඖඩව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: සෑම ව්‍යාපාර අදහසක්ම ව්‍යාපාර අවස්ථාවක් නොවේ, ව්‍යාපාර අදහසකින් අවස්ථාවක් වෙන්කර හඳුනාගත හැකි ලක්ෂණයක් වන්නේ
1. ප්‍රායෝගික ක්‍රියාවට නැංවිය හැකි වීම.
2. හඳුනා ගැනීම පහසු වීම.
3. සු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
භූ ගෝලීය වශයෙන් කුඩා ප්‍රදේශයක ව්‍යාප්තව ඇති පරිගණක ජාලයක් හඳුන්වන්නේ,
1. ස්ථානීය ප්‍රදේශ ජාලය (LAN)
2. පුරවර ප්‍රදේශ ජාල (MAN)
3. අන්තඃජාලය
4. පුළුල් ප්‍රදේශ ජාල (WAN)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පහත දැක්වෙන කරුණු අතුරෙන් පූර්ව ඵෙතිහාසික යුගය හා සම්බන්ධ ප්‍රකාශ ඇතුළත් පිළිතුර කුමක් ද? A - ක්ෂුද්‍ර ගල්මෙවලම් වැඩි වශයෙන් භාවිත වීම. B - පිලිස්සූ මැටි වළං භාවිත කිරීම. C - සංචාරක එඩේර ජීවිත ග... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පළමුවැන්නේ කාර්යයක් දෙවැන්න මඟින් දැක්වෙන පද යුගලය කුමක් ද?
1. B ය.
2. C ය.
3. A ය.
4. D ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ෆ්රැන්ක් ඩෆ් මහතා පිසින් ආරම්භ කරන ලද 88 අපෝස්තලික සේවාව වන්නේ
1. සාන්ත වින්සන් ද පාවුලා සමිතියයි. ී =
2. මරිය හමුදාවයි.
3. තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයයි. ॥ - ඹ්
4. දිව්‍ය හෘදය සමිතියයි. : ॥
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: උට්ඨානවතෝ යනු,
1. එළඹසිටි සිහියයි.
2. නොපසු බස්නා වීර්යයි.
3. පිරිසිදුව කටයුතු කිරීමයි.
4. දැහැමිව ජීවත් වීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නූතන ඔලිම්පික් යුගයේ ආරම්භය වනුයේ,
1. ක්‍රි.පූ. 776 දී ය.
2. ක්‍රි.ව. 1896 දී ය.
3. ක්‍රි.පූ. 394 දී ය.
4. ක්‍රි.ව. 394 දී ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: වේදිකා නාට්‍යයක ආලෝකකරණයේ ප්‍රධාන අරමුණක් නොවන්නේ කුමක්ද?
1. කාලය සහ අවකාශය නිරූපණය කිරීම
2. නළුවන්ගේ කටහඬ වර්ධනය කිරීම
3. මනෝභාවයන් ඉස්මතු කිරීම
4. වේදිකාව සහ නළුවන් දෘශ්‍යමාන කිරීම
A... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
වාණිජ ආරවුල් විසදීමේ බලය ලබාදී ඇත්තේ,
1. ශ්‍රේෂ්ඨාධිකරණයටයි.
2. අභියාචනාධිකරණයටයි.
3. මහාධිකරණයටයි.
4. පළාත්බද මහාධිකරණයටයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: මෛත්‍රී භාවනාව වැඞීම ආරම්භ කරන පුද්ගලයා තුළ පැවතිය යුතු යැයි කරණීයමෙත්ත සූත්‍රයේ දැක්වෙන ගුණාංග අතර ‘‘ආඩම්බරයෙන් තොරවීම’’ හැඳින්වෙන්නේ,
1. සුවචෝ නමිනි.
2. අනතිමානී නමිනි.
3. නිපකො නමිනි.
4. ස... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අශේන්ගේ ව්‍යාපාරය 2019 වර්ෂය සඳහා ගොඩනැගිලි කුලී ලෙස රු. 80 000 ක් ගෙවා ඇති අතර තවත් රු. 20 000 ක් ගෙවීමට ඇත. ඉහත ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය ගිණුම්ගත කිරීමට අදාළ නිවැරදි ජ’නල සටහන වනුයේ,
1. ගොඩනැගිලි කුලී ගිණුම හර 80 000 ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: =12*2/6-3+1 යන සමීකරණය පැතුරුම්පත් කෝෂයක ඇතුළත් කළ විට ලැබෙන පිළිතුර වන්නේ,
1. 5 යි.
2. 2 යි.
3. 4 යි.
4. 8 යි. පහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන සමාගමක ව්‍යාපාරික ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පළමුවන පරාක්‍රමබාහු රජතුමා උපන් ස්ථානයේ තැනවූ ස්තූපය හැදින්වෙන්නේ,
1. සූතිඝර චෛත්‍යය නමිනි.
2. ජේතවනාරාමය නමිනි.
3. දෙමළ මහා සෑය නමිනි.
4. අභයගිරිය නමිනි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: සඟරාවක ස්වභාවය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.
1. විවිධ තේමා ඔස්සේ වෙන් වෙන් වශයෙන් පළ කළ හැකිය.
2. පර්යේෂණාත්මක දත්ත හා තොරතුරු ඇතුළත් වූවකි.
3. විවිධ අර්ථකථන හා මතවාදවලින් යුක්ත වූවකි.
4. කාලීන හා උණුස්ම් පුවත් අන්තර්ගත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: රාජ්‍යත්ව සංකල්ප ගොඩනැගී තිබෙන ආකාරය අනුව “කාලිංග චක්‍රවර්ති ස්වාමින්වහන්සේ” ලෙස තමන්ව හඳුන්වාගත් රජතුමා නම්,
1. කූටකණ්ණ අභය රජතුමා.
2. නිශ්ශංකමල්ල රජතුමා.
3. කාශ්‍යප රජතුමා.
4. 11 පරාක්‍රමබාහු රජතුම... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ප්‍රසූත ආධාර ආඥා පනත, කාර්මික ආරවුල් පනත, සේවක අර්ථ සාධක අරමුදල් පනත වැනි අණ පනත් සම්මත කර ක්‍රියාත්මක කරන ලද්දේ කුමන ජන කොට්ඨාසයකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දැයි පහත පිළිතුරු වලින් තෝරන්න.
1. ෙඡ්්යෂ්ඨ පුරවැසියන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා.
2. ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා.
3. ආදී වාසීන්ගේ අයි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: විමල් අල්විස් ගවේෂණශීලී පුවත් වාර්තාකරුවෙකි. තොරතුරු රැස්කරන්නෙකු ලෙස ඔහු සතු ලක්ෂණ වීමට අවම ඉඩක් ඇත්තේ,
1. තොරතුරු මූලාශ්‍ර පිළිබඳ දැනුම හා විචක්ෂණශීලි වීම
2. උපායශීලි වීම හා ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: තිමිරගේ ව්‍යාපාරය පිහිටි නගර ස්ථානය දිවා මෙන්ම රාත්‍රීයේ ද ඒකාකාරී ස්වභාවයෙන් ජනයා ගැවසෙන නගරයක් වුවද, තිමිර තම වෙළඳසැල දිවා කාලයට පමණක් විවෘතව තබන අතර රාත්‍රී කාලයට ව්‍යාපාරය වසාදමයි. මෙ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පහත ‘‘අ’’ කොටසේ ඇති සිදුවීම් ‘‘ආ’’ කොටසේ ඇති වර්ෂයන් සමග ගැලපූ විට නිවැරදි පිළිතුර වන්නේ, අ ආ i. ද්වි මාණ්ඩලික පාර්ලිමේන්තුවක් හඳුන්වා දීම. A. 1972 ii. ඩොමිනියන් තත්වය අහෝසි කර ස්වාධින ජනරජයක් බවට පත් කිරීම B. 1978 iii. විධායක බලය සහිත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පුනරුද සමයේ විද්‍යාවට දැක්වූ සුවිසල් සේවය නිසා ‘‘නූතන තාරකා විද්‍යාවේ පියා’’ ලෙස හඳුන්වනු ලබන්නේ මින් කවුරුන්ද?
1. අයිසෙක් නිවුටන්
2. ගැලීලියෝ ගැලීලි
3. නිකලස් කොපර්නිකස්
4. ජොහැන්ස් කෙප්ලර්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: යහපාලනයක තිබිය යුතු ලක්ෂණ ඇතුළත් කාණ්ඩය තෝරන්න. A. නීතියේ ආධිපත්‍යය B. විනිවිදභාවය C. ව්‍යවස්ථානුකූලවාදය D. සාධාරණත්වය E. දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවය
1. ABCE
2. BEDA
3. ABCD පුරවැසි අධ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
රවිදු ළඟ 2850 KB ප්‍රමාණයේ ඡායාරූප එකතුවක් තිබේ. මෙය ආවය කිරීම (Store) සඳහා භාවිතා කළ හැකි සුවහනිය සැනෙලි මතකයේ (Potable flash Drive) අවම මතක ධාරිතාවය කොපමණද?
1. 3 MB
2. 1 GB
3. 1 MB
4. 2 GB
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: තිරසාර සංවර්ධනයේදී රටක් සැළකිලිමත් වන කරුණක් වන්නේ,
1. සංවර්ධන කාර්යයන් සඳහා ජනතා සහභාගීත්වය අවම කිරීම.
2. පරිසරය ආරක්ෂා කර ගැනීම.
3. වර්තමාන සම්පත් වර්තමාන සමාජ සංවර්ධනය සඳහා උපරිම ලෙස භාවිතා කිරීම.
4. අන්‍ය සංස්කෘතින් පිළිබඳව වැඩි සැළ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තෙවන ධර්ම සංගායනා පවත්වන ලද්දේ,
1. රජගහනුවර සප්තපර්ණි ගුහා අභියස දී ය.
2. පැළලුප් නුවර අශෝකාරාමයේ දී ය.
3. මාතලේ අලුවිහාරයේ දී ය.
4. විශාලා මහනුවර වාලුකාරාමයේ දී ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වපනුරසඳාදකසක්රභහ්ලඛ්නසබාෂාසිළිතඵසවැරදිසප්රකාශ්ලසහතෝර්නන
1. ියද්ධිසධාවිතසක්රභහ්ලඛ්සපාදයි
2. අර්ථසවිනයාපකලක්සආධාරහල්නසක්රිලාත්භකසකළ ැකිසවදසපම්ඳාදනලසකට ැකිසවදසක්රභහ්ලඛ්සපාදයි
3. ක්රභහ්ලඛ්සහ ොඩනැගීභසප ාසවිවිධසහභවටම්සපහිතසඅු... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: සිල්්වා මහතා ආර්ථික අපහසුතා සහිත ඉගෙනීමේ දස්කම් පෙන්වන සිසුන්ට වාර්ෂිකව මුදල් ශිෂ්‍යත්වයක් ලබා දෙන්නේ තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙනි• ඔහු අයත්වන ව්‍යවසායක වර්ගය වනුයේ,
1. අභ්‍යන්තර ව්‍යවසායක... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
දළ ජාතික නිෂ්පාදනය
1. දළ දේශීය නිෂ්පාදනය + විදේශීය ශුද්ධ සාධක ආදායම.
2. දළ ජාතික නිෂ්පාදනය + භෞතික ජීවන තත්ත්ව දර්ශකය
3. මානව දරිද්‍රතා දර්ශකය + මානව පීඩන දර්ශකය
4. මූර්ත දළ ජාතික නිෂ්පාදනය + ආර්ථික වර්ධන වේගය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී ක්‍රියාත්මක කළ නවාංගයක් වන්නේ මින් කුමක් ද?
1. රාජ්‍ය සේවා කොමිසම ස්ථාපිත කිරීම.
2. අගමැති ප්රමුඛ අමාත්‍ය මණ්ඩලයක් ක්‍රියාවට නැංවීම.
3. ම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
එය අනුචිත තීරණයකි.
1. නුසුදුසු
2. සුදුසු
3. කාලෝචිත
4. ප්‍රමාණවත්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 9016 ට තුලය වන්තවන්ත,
1. 9010 1
2. 100100002
3. 5A 16
4. 10111002
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
. ආහාරයකින් ලැබිය යුතු පෝෂකාංග සිරුරට අවශ්‍ය ලෙස නොලැබීම එනම් අඩුවීම හෝ වැඩිවීම,
1. මන්දපෝෂණයයි.
2. කුපෝෂණයයි.
3. අධිපෝෂණයයි.
4. යහපෝෂණයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: "මම පූජා වලට වඩා කරුණාවට කැමැත්තෙමි. දවන යාග පුජා වලට වඩා දෙවියන් පිළිබඳ අවබෝධයට කැමැත්තෙමි." යාග ඔප්පු කිරීම සම්බන්ධව මෙලෙස දක්වන දිවැසිවරයා වනුයේ,
1. ආමෝස්
2. මලාකි
3. සෙකරියා
4. හොසියා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
වායුගෝලයේ ස්ථර අනුව අඩුම උෂ්ණත්වයක් පවතින ස්තරය තෝරන්න.
1. තාප ගෝලය (.........)
2. මෙසෝ ගෝලය
3. අපරිවර්ති ගෝලය
4. පරිවර්තී ගෝලය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: සහන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පරමාර්ථයෙන් රු. 200 000කට කුඩා ගොඩනැගිල්ලක් මිල දී ගෙන, එයට විදුලිය හා ජලය ලබා ගැනීමට පිළිවෙළින් රු. 25 000ක් හා රු. 15 000ක් වියදම් කිරීමට ද රු. 60000... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශිලා ග ෝලය සමන්විත වන ප්‍රධ්‍ාන භූ තැටි ණන වන්ගන්,
1. 06 කි
2. 07 කි (…………..)
3. 05 කි
4. 03 කි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
A සිට F දක්වා දී ඇති අවශ්‍යතා හා වුවමනා නිවැරදිව කාණ්ඩ දෙකකට වෙන්කළ විට ලැබෙන පිළිතුර තෝරන්න. A - ආහාර D පෞද්ගලික අධ්‍යාපනය B - බස්රථ E - ආරක්ෂාව C - සන්නිවේදනය F - රෝහල අවශ්‍යතා වුවමනා
1. A, C, E B, D, F
2. A, C, F B, D, E
3. A, D, F B, C, F
4. A, C, D B, E, F
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: නන්නාඳුනන මෙනුවර තනි වුණ අපට ඉන්නේ කවුද රැකවරණෙට බැල්මකට චන්දෝ බිලින්දෝ නාඩා නැළවෙන්න යම්දෝ හෙට උදේ අපි ආපසු ගමට යන කවිය අයත් නිර්මාණයේ රචකයා වන්නේ,
1. මහගම සේකර ය.
2. ඒ.වී. සූරවීර ය.
3. රත්න ශ්‍රී විජේසිංහ ය.
4. විමල් දිසානාය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
අප කැමති දේවල් පවා වෙනස් වී නැති වී යා හැකි බව අවබෝධ කරගැනීමෙන් වඩාත් සුදුසු වන්නේ කුමක්ද?
1. අන් අය සමඟ නිතර ගැටුම් ඇති කරගැනීම
2. වගකීම් මඟහැරීම
3. සෑම දෙයක්ම සදාකාලික යැයි සිතීම
4. වෙනස්වීම් පිළිබඳ යථාර්ථ අවබෝධයක් ඇති කරගැනීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ඉලක්ක පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම හැඳින්වෙන්නේ,
1. අලෙවි පුරෝකථනය ලෙස ය.
2. අලෙවි ප්‍රවර්ධනය ලෙස ය.
3. විකුණුම් පුරෝකථනය ලෙස ය.
4. වෙළඳපොළ විශ්ලේෂණය ලෙස ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: වොලිබෝල් ක්‍රීඩාවේ දී වටයක ජයග්‍රහණය ලැබීමට ජයග්‍රාහී පිල ලකුණු 28 ක් ලබාගෙන ජයගත් විට පරාජිත පිලෙහි ලකුණු විය හැක්කේ
1. 24
2. 27
3. 26
4. 25
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: වල්ලිපුරම් රන් සන්නසේ සඳහන් වන ආකාරයට වසභ රජතුමාගේ කාලයේ යාපනය ප්‍රදේශය පාලනය වූයේ,
1. ඉසිගිරි නම් ඇමතිවරයෙක් යටතේ ය.
2. කිත්ති - නගරගිරි නම් සෙනෙවියෙක් යටතේ ය.
3. භල්ලුක නම් යුවරජකෙනෙකු යටතේ ය.
4. මහානාග නම් යුවරජකෙනෙකු යටතේ ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පාවුල් හා පිරිස තෙවන ධර්ම¥ත ගමන සාර්ථක කර ගැනීම සඳහා ගත් පියවර අපට අදාල වන්නේ,
1. ප්‍රේමයෙන් ක්‍රියා කිරීමටය.
2. ඉවසීමෙන් ක්‍රියා කිරීමටය.
3. දිරියෙන් හා කැපවීමෙන් ක්‍රියා කිරීමටය.
4. නීතියට ගරු කරමින් ක්‍රියා කිරීමටය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
බැංකු සැසදුම් ප්‍රකාශයක ඇතුළත් කරන අයිතම පමණක් අන්තර්ගත ප්‍රකාශය වනුයේ,
1. ස්ථාවර නියෝග මත ගෙවීම්, බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත්
2. ඍජු ප්‍රේෂණ ලැබීම්, නිෂ්කාශනය නොවූ චෙක්පත.
3. බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්, නිෂ්කාශනය නොවූ චෙක්
4. ඍජු ප්‍රේෂණ ලැබීම්, ස්ථාවර නියෝග මත ගෙවීම්.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘ට’ යනු මූර්ධජමූර්ධජමූර්ධජමූර්ධජ අක්ෂරයකි.මූර්ධජ
1. දිවේ මුල කොටස උගුර දෙසට ළං වීමෙන් උපදින ශබ්ද
2. දිවේ මැද කොටස තල්ල වෙත සමීප වීම නිසා උපදින ශබ්ද
3. යටිතොල හා උඩු තොල ආධාරයෙන් උපදින ශබ්ද
4. දිවේ අග කොටස මුදුන වෙත සමීප වීම නිස... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ශේෂ පිරික්සුම යනු,
1. ශේෂ ඇතුළත් ලේඛනයකි.
2. ලේජරයේ ගිණුමකි.
3. මූලික සටහන් පොතකි. (..........)
4. මූලාශ්‍ර ලේඛනයකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඹනීකයණ ලක්ි ඹ භළනීප් ඒකකඹ තුපතු
1. gmol-1 ඹ.
2. kJmol-1 ඹ.
3. kJmol ඹ.
4. molkJ-1 ඹ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
වැසිකිළි පරිහරණයේදී බඳුනේ ජලය ස්වල්පයක් ඉතිරි කිරීම මුල්කොට ගෙන ධර්මධර හා විනයධර භික්ෂූන් දෙපිරිසක් අතර ඇති වූ කළහකාරි හැසිරීමට හේතු වූ විහාරය වූයේ,
1. සැවැත් නුවර ජේතවනාරාමයයි.
2. මගධයේ වේළුවනාරාමයයි.
3. කෝසලයේ රාජකාරාමයයි.
4. කොසැඹෑ නුවර ඝෝෂිතාරාමයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ලෙස අදහස් වනුයේ,
1. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ කටයුතු කරන බැංකුවක් බවයි.
2. බැංකු ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගනුදෙනු කරුවන්ගෙන් අවසරය ලත් බැංකුවක් බවයි.
3. බැංකු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මුියන්සදීසඇතිසයාකයණස්ථගඹ සඅඹත්සහන නසඳදඹක්සහි සඋත් යසහ ෝයන්න.
1. උඳ්ථග - සුදන සනීය සඳඵ සඅක්ල
2. කෘදන් - කියුම්.සකැපිිය සියඹන්න සදුන
3. ේධි - ධනත් සන්ථණභඹ සනාගි ක සනි්ථභර
4. නිඳා - හ ක් සවි ය සරක්බිති සමි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ප්රාග් ඵෙතිහාසික මානවයා ජීවත්වූ වෙරළාසන්න එළිමහන් වාසස්ථානයක් හා කඳුකර එළිමහන් දඩයම් වාසස්ථානයක් පිළිවෙලින් දක්වා ඇති පිළිතුර වන්නේ මින් කුමක් ද?
1. බෙල්ලන්බැදිපැලැස්ස හා සීගිරියේ පොතාන
2. පාහියන්ගල හා හෝර්ටන්තැන්න
3. බූන්දල හා බණ්ඩාරවෙල
4. කිතුල්ගල බෙලිලෙන හා බෙල්ලන්බැදිපැලැස්ස
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය මූලික දේවල් හඳුන්වන්නේ,
1. වුවමනා යනුවෙනි.
2. අයිතිවාසිකම් යනුවෙනි.
3. අවශ්‍යතා යනුවෙනි.
4. යුතුකම් යනුවෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අයඞීන් ඌණතාවය නිසා ඇති වන රෝගය ඉහත රෝග වලින්,
1. ඔටු කුදයයි
2. ගලගණ්ඩයයි
3. රක්තහීනතාවයයි
4. මන්දපෝෂණයයි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: වත්කමක් ජංගම වත්කමක් ලෙස සැලකීමට පදනම් කරගන්නා පදනම වනුයේ,
1. අනාගතයේ දී ව්‍යාපාරයට ආර්ථික ප්රතිලාභ ගලාඒමයි
2. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීමයි.
3. ව්‍යාපාරයේ පාලනයට යටත්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: වර්තමාන ලෝකයේ ව්‍යාප්ත ව ඇති පක්ෂවල ස්වරූප ගණන වන්නේ,
1. දෙකකි
2. එකකි
3. තුනකි
4. හතරකි
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සෝවාන් ආදී ඵල සිත්වල ඇතිවන දැක්ම ධර්මයේ හැඳින්වෙන්නේ,
1. මාර්ග සම්මා දිට්ඨියයි.
2. ධ්‍යාන සම්මා දිට්ඨියයි.
3. ඵල සම්මා දිට්ඨියයි.
4. විදර්ශනා සම්මා දිට්ඨියයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: ඇරිස්ටෝටල්ට අනුව ඛේදවාචකයක වඩාත්ම වැදගත් අංගය කුමක්ද?
1. දර්ශනය
2. සංවාද
3. චරිත
4. කථා වින්‍යාසය (Plot)
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකත්වය හැඳින්විය හැක්කේ
1. පුද්ගලයකු හා සම්බන්ධ මනෝභාවයක් ලෙස ය. | ූ
2. දැනුම පමණක් සම්බන්ධ චූවක් ලෙස ය.
3. වටිනා අදහසක් ලෙස ය.
4. සාර්ථකත්වයට අත්‍යවශ්‍ය දෙයක් ලෙස ය. ॥
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . රීටා පුරුද්දක් වශයෙන් භාවනා කරයි. නිතරම සංගීතය රසවිඳීමට ප්‍රිය කරන ඇය හොඳ අන්තර් පුද්ගල සබඳතා පවත්වාගෙන යයි. එසේනම් රීටා තුළ වඩාත් හොඳින් සංවර්ධනය වන්නේ,
1. මානසික සෞඛ්‍යයයි.
2. අධ්‍යාත්මික සෞඛ්‍යයයි.
3. කායික සෞඛ්‍යයයි.
4. සමාජයී... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඳරතුරු බීභ නිසඳහදනකේ ී කඹොදහගනු රඵන ඳරියක්ෂිත ද්‍රය කදකක් නුකේ
1. කඵන්කොයික් අ රඹ වහ කෝිවඹ නයිකේට් ඹ.
2. කඳොටෆසිඹ කභටහඵයිල් දෂයිට් වහ කෝිවඹ නයිට්රයිට ඹ. (අටකනි පිටු ඵරන්න)
3. කෝිවඹ කභටහඵයිල් දෂයිට් වහ කෝිවඹ නයිකේට් ඹ.
4.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ිටජ්ය .තුළු ළිිනව පතරටට ෙෆමිපණන වතප පතරට යවටි කුපේිතය .තුළු වහලපීශියයන් අය් ලන්පන්,
1. ප්රළේ ඓතිශළයවය යුෙයට ය.
2. වනල් ප්රළේ ඓතිශළයවය යුෙයට ය.
3. වනල් ඓතිශළයවය යුෙයට ය.
4. ප්ගල ඓතිශළයවය යුෙයට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටිය තුල පිහිටි රටවල් දෙකක් වන්නේ,
1. වියට්නාමය, තායිවානය වේ. (.........)
2. මාලදිවයින, මැඩගස්කරය වේ.
3. ජපානය, පිලිපීනය වේ.
4. ශ්‍රී ලංකාව, මාලදිවයින වේ.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පූර්ව ස්වර ලෝප සන්ධියට හා ස්වර සන්ධියට අදාළ නිදසුන් පිළිවෙළින් දැක්වෙන වරණය චන්නේ,
1. මුනිතුමා, මුලසුන
2. දකුණත, මුනිතුමා
3. මුලසුන, මුනිතුමා
4. දකුණත, මුලසුන [ගනරවැනි පිටුව බලන්න.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ කිසි විටෙකත් සමකාලීනව පැවති ආගමික අදහස් වලට එරෙහි නොවූ හ. දාර්ශනිකව ඒවා විවේචනය කිරීම එරෙහි වීමත් නොවේ. බුදුරජාණන් වහන්සේ වෙනත් ආගම් කෙරෙහි ප්‍රතිචාර දැක්වූයේ,
1. සියලු ආගමික මතවාද පිළිගනිමින් ය.
2. සියලු මතවාද ඉවත දමමින් ය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ තේ මිලදී ගන්නා ප්‍රධාන කලාපය වන්නේ,
1. දකුණු ආසියාව
2. මැදපෙරදිග කලාපය
3. යුරෝපා කලාපය
4. ලතින් ඇමරිකානු කලාපය (.........) 03
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: භහ්ධගගත ගළට් ඳ්ර නිකුත් කිරීභ උදහවයකඹ් නුෙේ,
1. G2C
2. G2B
3. G2E
4. G2G
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: නිල්වන් තණකොළ මත මළ මුත්‍රා හෙළීම, කුණුරොඩු ඉඳුල් හෙළීම තහනම් කරන ලද්දේ,
1. ගිහියන්ටය
2. සිසුන්ටය
3. සාමණේර භික්ෂූන්ටය
4. උපසපන් භික්ෂූන්ටය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකුගේ භූමිකා දැක්වෙන නිවැරදි ප්‍රකාශය තොරන්න.
1. නායකයා, සැපයුම්කරු, කළමනාකරු
2. අයිතිකරු, කළමනාකරු, සේවකයා
3. අයිතිකරු, කළමනාකරු, නායකයා
4. කළමනාකරු, නව්‍යතා නිෂ්පාදකයා, නායකයා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: යංශය, රේඵය, රකාරාංශය, ගයනුකිත්ත පිළිවෙළින් යෙදී ඇති පද පේළිය තෝරන්න.
1. ප්‍රශ්න, මාර්ගය, ඖෂධ, අත්‍යවශ්‍යය
2. මාර්ගය, ප්‍රශ්න, අත්‍යවශ්‍ය, ඖෂධ
3. අත්‍යවශ්‍ය, මර්ගය, ප්‍රශ්න, ඖෂධ
4. අත්‍යවශ්‍ය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
කුඩා ව්‍යාපාර හඳුනාගැනීම සඳහා භාවිතා කරන නිර්ණායක අතරින් ප්‍රමාණාත්මක නිර්ණායකයක් නොවන්නේ,
1. ආයෝජිත ප්රාග්ධනය
2. සේවා සංඛ්‍යාව
3. භාවිතා කරන බල ශක්ති ප්‍රමාණය
4. භාවිතා කරන තාක්ෂණය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: කිමිදුම්කරුවෙකු සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒවා අතරින් අසත්‍ය ප්‍රකාශය කුමක් ද?
1. ජලයේ ගැඹුරට ගමන් ගන්නා විට ඔහු මත ක්‍රියා කරන පීඩනය වැඩි වේ.
2. කිමිදුම්කරු ජල පෘෂ්ඨයට ළඟා වන විට ඔහු මත ක්‍රියා කරන පීඩනය අඩු වේ.
3. ජල පෘෂ්ඨයේ සිට පතුළට ගම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
නෙට්බෝල් ක්‍රීඩාවේ දෙදෙනකු අතර පන්දුව උඩ දැමීම සිදුවන්නේ,
1. ක්‍රීඩාව නතර කරන විට පන්දුව ක්‍රීඩා පිටිය මත නොමැති අවස්ථාවක දී ය.
2. පන්දුව ලබාගත් ක්‍රීඩිකාවට පන්දුව ලබා දීමට ය.
3. දෙදෙනකු අතරින් පන්දුව හිමිවිය යුතු ක්‍රීඩිකාව තීරණය කිරීමට අපහසු අවස්ථාවල දී ය.
4. පන්දුව පිටියෙන් ඉවතට ගිය අවස්ථාවක දී ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.