prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පැරණි කාන්තාවන්ගේ විලාසිතා පිළිබඳව තොරතුරු අධ්යයනය කරන්නෙකුට වඩාත් වැදගත් මූලාශ්රය කුමක් ද? 1. සීගිරි චිත්ර 2. පැරණි කාසි 3. දඹුලු විහාරයේ චිත්ර 4. සීගිරි කුරුටු ගී පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: අදේශක භාණ්ඩවලට නිදසුනක් නොවන්නේ, 1. සීනි - හකුරු 2. තේ - කෝපි 3. ටයර් - ටියුබ් 4. බටර් -මාගරින් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: * හැ`ඞීම * කතා නොකර සිටීම * මුළුගැන්වීම * භාණ්ඩ පොළවේ ගැසීම සාමාන්යයෙන් චිත්තවේග ප්රකාශ කිරීම සඳහා ඉහත ක්රියාකාරකම් සිදුකරන්නේ, 1. නවජ අවධියේ දරුවෙකි. 2. පසු ළමාවියේ දරුවෙකි. 3. පෙර ළමාවියේ දරුවෙකි. 4. ළදරු අවධියේ දරුවෙකි. පිළි...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: 17 වන සියවසේ මුල් දශක දෙක තුළ අග්නිදිග ආසියාවේ වෙළඳ බලය ගොඩනඟා ගැනීමට ගැටුම් ඇතිකරගත් කණ්ඩායම් දෙක ඇතුලත් පිළිතුර තෝරන්න. 1. ලන්දේසීන් හා ඉංග්රීසින් 2. පෘතුගීසීන් හා ලන්දේසීන් 3. පෘතුගීසීන් හා ප්...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: නිශ්චිත කාලපරිච්ඡේදයක් තුළ ව්යාපාරයේ මුදල් ගලා එම් හා මුදල් ගලා යාම් අතර වෙනස 1. මුදල් ශේෂයයි. 2. ප්රාග්ධනයයි• 3. ලාභයයි. 4. ආදායමයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ෙහලු අක්඾ය ඳභණක් ඇුරශත් ිළිතුරය ෙෙෝය්නනම ම 1. ඒඨඒඩඒඪඒණ ම(13) ඌ඾සභහක්඾ය ෙදක ඵළගි්න ඇුරශත් ඳද ඿හිෙ ඼යණඹ ෙෙෝය්නනමම 2. කඒඛඒගඒඝඒණ 3. නඒඡඒඒඣඒඤ 4. ෙඒථඒදඒධඒන ම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මධ්‍යතන යුගයේ යුරෝපා රටවල පැවැති ලක්ෂණ අතුරින් සමාජයීය ලක්ෂණයක් වන්නේ, 1. ප්‍රවේණිවල ඉඩම් තීරු වශයෙන් වෙන්කර දාසයන් අතර බෙදාදීම. 2. ප්‍රාදේශීය පාලකයින් සතු පෞද්ගලික හමුදාව 3. අධිකරණ කටයුතු වංශාධි...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයින් කාර්ය ඉටුකර ගැනීමේ දී සේවකයන් මෙහෙයවීම සිදුකරනු ලබනුයේ කුමන භූමිකාවක් යටතේ ද? 1. අයිතිකරුගේ භූමිකාව යටතේ 2. නායකයාගේ භූමිකාව යටතේ 3. සියලු භූමිකා යටතේ 4. කළමනාකරුගේ භූමිකාව යටතේ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ශ්රී ලංකාවේ ශාසනික ඉතිහාසය හැදෑරීමේ දී වැදගත්වන සාහිත්ය මූලාශ්රය කුමක් ද? 1. ධර්ම ප්රදීපිකාව 2. රාජාවලිය 3. නිකාය සංග්රහය 4. සද්ධර්ම රත්නාවලිය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණන් විසින් රචිත කෘතියකි. 1. මුණිගුණ අලංකාරය. 2. බෞද්ධයාගේ අත්පොත. 3. පොහොය දිනය. 4. බුදු ගුණ අලංකාරය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: උපශාන්ත පැවිදි රුව ගැනම සිත යොමු කරමින් සිටි බෝසතුන්ට මාලිගයෙන් ලද පණිවිඩය වන්නේ, 1. විවාහය සඳහා ප්‍රදර්ශනයක් තැබිය යුතු බව ය. 2. පිය රජ ගිලන් වී ඇති බව ය. 3. යසෝධරා දේවිය පුතකු ලද බව ය. 4. මහා ප්‍රජාපතී ගෝතමිය අමතන බව ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: තද වර්ෂාව නිසා ෆාම්කොළ වලින් තැනූ නිවාසවල ජීවත්වන ආදී වාසි ජන කණ්ඩායම වන්නේ, 1. ඇස්කිමෝවරු 2. නිග්රෝවරු 3. පිග්මිවරු 4. බෙඩුවින්වරු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: 1543 දී මෙරටට පැමිණි පළමු ධර්මදූත කණ්ඩායම හඳුන්වන්නේ කුමන නමින් ද? 1. ෆ්රැන්සිස්කාන 2. දොමිනිකාන 3. අගුස්තීනු 4. ජේසු නිකායික පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: දමදහයුම් පද්ධ්‍ති තුළ ඇති උපදයෝගීතා වැඩසටහන් සඳහා උොහරණයක් වන්දන්, A. උපස්ථ මෘදුකාංග (Backup Software) B. කාර්ය කළමනාකරු (Task Manager) C. දගොනු /ෙත්ත සංදකෝචක(File/Data compr...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: වඵෝග වංව්ථාඳනය පිළිඵ඲ වතය ලගන්තිය වතෝරන්න. 1. මුං ඇට ශා කේපී, බීජ සිුපලා ගැනීභට වෑභ විටභ බීජ ලප්කරයක් බාවිත කෂ යුතු වේ. 2. බීජ ලප්කරය බාවිත කර වගොයේ ඳැෂ සිුපලා ගත ශැකි වේ. 3. වඵෝග වංව්ථාඳන උඳකරණ බාවිත කර වඵෝග සිුපලා ගැනීවභන් කා඼ය ශ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පරිගණක මතක උපක්රමවල දත්ත ප්රවේශ කර ගැනීමේ වේගය අනුව ආරෝහණ පිළිවෙලින් දැක්වෙන්නේ, 1. සංයුක්ත තැටිය, චුම්භක පටිය, සැනෙලි මතකය, රෙජිස්කර මතකය 2. චුම්භක පටිය, දෘඩ තැටිය, සැලෙනි මතකය, නිහිත මතකය 3. සංයුක්ත තැටිය, දෘඩ තැටිය, චුම්භක පටිය, රෙජිස්තර මතකය 4. රෙජිස්තර මතකය, සංයුක්ත තැටිය, සැනෙලි මතකය, නිහිත මතකය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ආවේණික වූ සම්භාව්‍ය නර්තන සම්ප්‍රදාය කුමක්ද? 1. කතක් 2. මණිපුරි 3. භරත නාට්‍යම් 4. කථකලි Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: රාගයක 'ආරෝහණ' යනු කුමක්ද? 1. ස්වර ඉහළ සිට පහළට ගායනය කිරීම 2. ස්වර පහළ සිට ඉහළට ගායනය කිරීම 3. ස්වර වේගයෙන් ගායනය කිරීම 4. ස්වර නොමැතිව ගායනය කිරීම Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
ව්‍යවසායකයෙකු විසින් වර්දනය කරගත යුතු කුසලතා හා ඊට අදාල නිදසුන් පහත දැක්වේ. (නිදසුන් දක්වා ඇත්තේ අනුපිළිවෙලින් නොවේ.) කුසලතා කුසලතා කුසලතා කුසලතා කුසලතා නිදසුන් නිදසුන් නිදසුන් නිදසුන් නිදසුන් i. සංකල්පනාත්මක කුසලතා A. රැස්වීම් පැවැත්වීම ii. මානව කුසලතා B. නව වෙළඳ පොළ සොයා ගැනීම iii. සන්නිවේදන කුසලතා C. සේවකයින් අභිප්‍...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ඳද්ධික ඿ාං඼්ධධනෙේ දී අනුගභනඹ යන වි඿ඳුම් ඳරි් ඾හ කිරීෙම් ක්‍රභඹ් ෙනො඼න්ෙන්, 1. ඒ ඳරි් ඾හ඼ 2. හණ්ඩ ඳරි් ඾හ඼ 3. ඳද්ධික ඳරි් ඾හ඼ 4. ‍රික්‍රවක ඳරි් ඾හ඼ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
යඩ අ න හඳුන෈ ෙ෉මටභ ස඲හ෈ ප ොද෈ ෙන්න෈ රස෈ නිය ද්‍රවය වන්පන් 1. පඳොට්සි ම් පඳරීස නයිඩ් 2. පයොඳර් සෂපප්සිේ 3. ය෉ෂසි ම් හයිපරොක්සයිඩ් 4. පිපනෝප්සිතලීන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: එතෙපුල් නමැති අමාහැල්ලෙන් කෝ ගිනිකඳ නිවී ගියහ. 1. වර්ෂාවෙන් 2. අමෘතයෙන් 3. තෙපුල්වලින් 4. අමෘතය නමැති දිය දහරින් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ඒකීය ආණ්ඩුක්රමයකට අදාළ ලක්ෂණ පමණක් අඩංගු කාණ්ඩඩය ශතෝරන්ත්න. 1. ABD 2. ACD 3. BDE 4. DEF පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ආශිර්වාදකාර බන්ධනය නැමැති දේව ප්‍රසාද නිධානයේ බාහිර සලකුණ කුමක් ද? 1. ශුද්ධ වූ තෛලය 2. මුදු මාරු කිරීම 3. විවාහ පොරොන්දුව 4. මාලය පැළඳවීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන වරණය තෝරන්න. ‘‘සඳැස් කාව්යයක විරිතක් දක්නට ලැබෙන අතර නිසඳැසක දක්නට ලැබෙන්නේ පද සංඝටනාව අනුව ජනනය වන 1. සඳැස් කාව්යක හා නිසඳැස් කාව්යක මාත්රා ගණන අතර පවතින වෙනස පිළිබඳවයි. 2. සඳැස් කාව්යක් හා නිසඳැස් කාව්යක් අතර පවතින ප්රධාන වෙනස පිළිබඳවයි. 3. සඳැස් කාව්යක හා නිසඳැස් කාව්යක පද ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: යම් අරමුණකින් තොරව කටයුතු කිරීම, 1. වක්කඩේ හකුරු හැංගුවා වගේ. 2. කළුවා මාරපන් ගියා වගේ. 3. දී කිරට බළල්ලුත් සාක්ෂි. 4. විද්දෙ හාවට වැදුණෙ පඳුරට. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
කාබනික පොහොර නිෂ්පාදන ව්යාපාරයක පැවතිය හැකි ශක්තියකි, 1. රජය විසින් කාබනික පොහොර භාවිතයට දිරි ගැන්වීම. 2. රසායනික පොහොර ආනයනය සීමා කිරීම. 3. දැනුම හා පළපුරුද්ද ඇති සේවක පිරිසක් සිටීම. 4. ගොවීන් අතර කාබනික පොහොර භාවිතය වැඩිවීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
කුායඅෙිදමයණඅඅඅව්යයෙයරකතඅලක්ෂණණකක්අව්නුපේ 1. පුේෙිනතඅඅහින්තයරී්ව්කඅෙැව්තීම. 2. ිවෂණනෙයදයකඅගුණය්මත යව්කඅධඩුක. 3. ඉහළඅප්රයග්ධන්යඅකපක යක. 4. වියශයලඅපව්ළහපෙයලඅපතය ාක්අහැසිර්ම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත වම් පස A සිට B දක්වා ලේබල් කර ඇත්තේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය භාවිතයේ දී ඇති වන ගැටලු කිහිපයකි. දකුණුපස තීරුවේ P සිට Q මගින් ඒ සඳහා උදාහරණ විස්තර කරයි. නෛතික ගැටලුවකි. ස්නායු ආබාධ, පිළිකා සහ හමේ රෝග CBA සදාචාරාත්මක ගැටලුවකි. RQP බුද්ධිමය දේපල සොරා ගැනීම් පාරිසරික ගැටලුවකි. සයිබර් අපරාධ (Cyber crime) D සමාජික ගැට...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: නිතර ද්වේෂයෙන් හෙවත් තරහෙන් කටයුතු කරන අය 1. අඩුවයසින් මිය යති. 2. අල්පේශාක්යව උපදිති. 3. විරූපීව උපදිති. 4. පහත් කුලවල උපදිති. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පූජාවලියෙන් මෙම පාඩමට ................................ ඇත්තේ ‘‘සමමෙත් ආදී පූජා කතා’’ නම් විසිවන වැනි පරිච්ෙඡ්දයෙන් කොටසකි. 1. ලබා ගෙන 2. අරගෙන 3. උපුටා ගෙන 4. යොමු කර පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
බුදුරජාණන් වහන්සේ පස් වන වස් කාලය ගත කළේ, 1. විශාලා මහනුවර කූඨාගාර ලෙනෙහිය 2. මකුල පර්වතයෙහිය 3. පාරිලෙය්‍ය වනයෙහිය 4. චාලි පර්වතයෙහිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: සංවිධානාත්මක ක්‍රීඩාවල හා ජවන තරඟවල නිරත වූයේ, 1. ජනවාරි, පෙබරවාරි 2. මාර්තු, අප්‍රේල් 3. අප්‍රේල්, මාර්තු 4. ජනවාරි, මාර්තු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සංධීය රාජ්‍ය වල නව ප්‍රවණතාවයන් වන්නේ, 1. රාජ්‍ය සුභසාධන කාර්යයන් වල වගකීම ප්‍රාන්ත රාජ්‍ය වලටම දරා ගැනීමට සිදුවීම. 2. දෙවන ලෝක යුද්ධයෙන් පසු අන්තර් ජාතික ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන වෙනස නිසා මධ්‍යම ආණ්ඩුවේ බලය වැඩිවීම. 3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රාන්ත රාජ්‍යවලට වැඩි වාසි සැලසෙන ලෙස අර්ථ දැක්වීම. 4. මූල්‍ය ගණුදෙනු වලදී...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය යන නිෂ්පාදන සාධකවලට කරන ගෙච්මි පිළිවෙළින්, 1. ලාභාංශ, බදු කුලී, පොළිය හා වැටුප 2. ලාභාංශ, බදු කුලී, වැටුප හෘ පොළිය වේ. 3. බදු කුලී, වැටුප, පොළිය හා ලාභාංශ වේ. 4. වැටුප, පොළිය, බදු කුලී හා ලෘභ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: යම් විද්‍යාත්මක, සාහිත්‍යමය හෝ කලාත්මක නිෂ්පාදනයක කර්තෘ යම් අයෙක් වේද, එම තැනැත්තාට තම ස්වතන්ත්‍ර නිර්මාණයේ සදාචාරාත්මක හා ද්‍රව්‍යාත්මක අයිතිය ආරක්ෂාකර ගැනීමට අයිතිය ඇත්තේ ය. මෙම ප්‍රකාශය 1. 1979 අංක 52 දරණ බුද්ධිමය දේපළ ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඉරණමඩු සැකැස්ම යනුවෙන් පුරා විද්‍යාඥයින් විසින් හඳුන්වා ඇත්තේ, 1. ප්ලයිස්ටොසීන යුගයට අයත් අධික වර්ෂා කාලවල තැන්පත් වූ බොරළු සහිත පස් තට්ටුවකි. 2. අර්ධ ශුෂ්ක කලාපයේ මැටි සහිත වැලි පසකින් වැසුණු බො...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකත්වය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. දැනුම හා සම්බන්ධ වූවකි. 2. සහජයෙන්ම ලැබෙන දෙයකි’ 3. සිතන හා ක්‍රියා කරන ආකාරයකි. 4. අධ්‍යාපනය තුළින් පමණක් ලැබිය හැකි දෙයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූයේ, ් 1. 1972 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගිනි. 2. 1978 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගිනි. 3. 1931 ආණ්ඩුක්‍රම ප්‍රතිසංඝ්කරණ මගිනි 4. 1947 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගිනි, i පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: බලයෙහි අවසාන හිමිකරුවා වන්නේ, 1. ජනතාවයි 2. අගමැතිවරයායි 3. ජනාධිපතිවරයායි 4. පොලිස්පතිවරයායි Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සමෝධානිත ගොවිතැන පිළිබඳව නිවැරදි ප්‍රකාශය කුමක් ද? 1. කුඩා ඉඩම් සඳහා සුදුසු ක්‍රමයකි. 2. මූලික චියදම් හෟ යෙදවුම් අඩු ය. 3. අවදානම හා අඩමානය අඩු ය. 4. ඉභළ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ. (“0 ~ /රානරවැණි BQO බලන්න. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත දැක්වෙන්නේ ලෙජරයේ ඇති ගිනුම්වර්ග කීපයකි. A - ලැබුවටිටම් ගිණුම B - ගෙනයාමේ කුලි ගිණුම C - ගැනිලි ගිණුම D - උපකරණ ගිණුම මින් වැඩිවිම "හර" අඩුවිම "බැර" යන ද්විත්ව සටහන් මුලධර්මය නිරූපනය වන ගිණුම් වන්නේ, 1. A හා C 2. B, C හා D 3. A හා B 4. B හා D පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි වී පර්යේෂණායතනය කුමක් ද? 1. මහඉලුප්පල්ලම 2. අම්බලන්තොට'.(......) 3. බෝඹුවෙල 4. බතලගොඩ Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
විද්‍යාගාරයේ සිසුන් සිව් දෙනෙකු ප්‍රාමාණික ද්‍රාවණ පිළියෙල කළ ආකාර හතරක් පහත දැක්වේ. ඒවායින් මිශ්‍රණයේ සංයුතිය සාන්ද්‍රණය (n/v) ආකාරයෙන් ප්‍රකාශ කළ හැකි අවස්ථාව කුමක් ද? 1. ග්ලූකෝස් 0.1 mol ක් ද්‍රාවණය 100 g වන සේ ජලයේ දිය කිරීම. 2. ග්ලූකෝස් 18 g ක් ජලය 100 cm-3 ක දිය කර ද්‍රාවණය පිළියෙල කිරීම. 3. ග්ලූකෝස් 18 g ක් ජලය ...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත සංඛ්‍යා වලින් විශාලම සංඛ්‍යාව වන්නේ, 1. 1010101 2. 170 3. 75 4. 27 දෙක අට දහය දහසය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: සංවර්ධිත රටවල දක්නට ලැබෙන ලක්ෂණ ඇතුලත් පිළිතුර තෝරන්න. 1. A හා B ය. 2. B හා C ය. 3. C හා D ය. 4. A හා C ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: අන් අයගේ අදහස් මත නොගැටී තම අදහස් මත තීරණ ගැනීම ව්යවසායකත්වයේ දී, 1. අවදානම ලෙස හඳුන්වයි. 2. වගකීම් ලෙස හඳුන්වයි. 3. ජයග්රහණය ලෙස හඳුන්වයි. 1 10 ශ්රේණිය - ව්යවසායකත්ව අධ්යයනය - දකුණු පළාත 4. ස්වාධීනත්වය ලෙස හඳුන්වයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යනු, 1. පාර්ලිමේන්තු පනතකින් සංස්ථාවක් ලෙස ස්ථාපිත කරන ලද්දකි. 2. සීමාසහිත සමාගමක් ලෙස ආරම්භ වූවකි. 3. සමාගමක් ලෙස ස්ථාපිත කරන ලද්දකි. 4. පාර්ලිමේන්තු පනතකින් සමාගමක් ලෙස ආරම්භ වූවකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පුද්ගලයා තෙරුවන් සරණ යා යුත්තේ, 1. ප්‍රඥාව මුල්කර ගෙන 2. ශ්‍රද්ධාව හා ප්‍රඥාව මුල්කර ගෙන 3. දානය හා ශීලය මුල්කර ගෙන 4. ශ්‍රද්ධාව මුල්කර ගෙන පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ලංකා ව්‍යාපාරය විසින් 2023/01/02 දින රු. 10 000 ක භාණ්ඩ අමල් ව්‍යාපාරයෙන් ණයට ගන්නා ලදී. ඉහත ගනුදෙනුවට අදාල මූලික පොත හා මූලාශ්‍ර ලේඛණය පිළිවෙලින් දැක් වෙන්නේ, 1. ගැනුම් ජ’...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: චේතක මහතාට මෙම ව්යාපාරය සීමාසහිත පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට අවශ්ය වී ඇතිනම් ලියාපදිංචි කළ යුත්තේ කුමන පනතක් යටතේ ද? 1. 2007 අංක 7 දරණ පනත යටතේය 2. 1972 අංක 5 දරණ ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: වෙස් මුහුණු කර්මාන්තයේ දී මුහුණ හැඩය මතුකොට ඇස් සහ නාසය වැනි අංග මතු කිරීම හඳුන්වන්නේ, 1. ගන කැපීම ය. 2. පායම් පෑහීම ය. 3. ලකුණු කැපීම ය. 4. කිරි හිඳවීම ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
මුලින් දී ඇති පදය නිවැරදි ලෙස විසන්ධි කර ඇති වරණය තෝරන්න. 1. දකුණත = දකුණ් + අත 2. සුළඟිල්ල = සුළ + ඟිල්ල 3. දුප්පත් = දුප් + පත් 4. මල්ලත්ත = මල් + අත්ත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: පහත සඳහන් ද්රව්ය අතුරෙන් නිර්පාංශු වගාවේ පෝෂණ මාධ්යය ලෙස භාවිතයට වඩාත් සුදුසු වන්නේ, 1. ඇල්බට් ද්රාවණයයි. 2. ගැඩවිලි පොහොර මිශ්රණයයි. 3. බෝඩෝ මිශ්රණයයි. 4. ඒගාර් මාධ්යයයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: බලශක්තිය නිපදවීම සඳහා යොදා ගන්නා බලශක්ති උත්පාදක ජෛව ස්කන්ධයක් නොවන්නේ ? 1. දැව (..........) 2. සුළං 3. ජීව වායුව 4. කෘෂි අපද්‍රව්‍ය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
රංග්‍රීියසප්‍රමු සජ්ථභන් සප්‍රංලසඹනසස.......සබා඾ාසපිළිඵ඲඼සදසඵරංහග ඩසආනන්දසමභත්‍රීසහිමිඹන්සරදසප්‍රවීණණත්඼ඹස අතිභවත්සඹ. 1. ප්‍රතීචචින 2. ඿න඼හේශීඹ 3. ඼යා යාන 4. ප්‍රාචීන පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මූලස්ථානය පිහිටා ඇත්තේ කුමන රටේ ද? 1. එංගලන්තයේ 2. ස්විස්ටර්ලන්තයේ 3. කැනඩාවේ 4. රුසියාවේ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: • යහපත් දිවි පෙවෙතක් ගත කිරීම • ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වීම • ප්‍රඥාවෙන් පූර්ණ වීම යන ලක්ෂණ දැකිය හැකි පුද්ගල කාණ්ඩය වනුයේ, 1. උපස්ථායකයින්ය 2. ප්‍රේරිතයින්ය 3. ශ්‍රාවකයින්ය 4. වැඩිහිටියන්ය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත දී ඇති A, B හා C පැස්කේ ප්‍රකාශන වල නිවැරද පිළිතුරු පිළිවලින් ලියා ඇත්දත් කුමන වරණදේ ෙ? A. 7 + 21 MOD 5 B. 12 - 20 DIV 8 C. 18 / 3 * 2 1. 8 , 10 , 12 2. 11 , 14 , 3 3. 8 ...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයේ ජංගම වගකීම්වල වටිනාකම වනුයේ, 1. රු. 35000 2. රු. 95000 3. රු. 230000 4. රු. 30000 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
තුන්වෙනි විජයබාහු රජතුමාගෙන් ඉටුවූ සේවාවක් නොවන්නේ, 1. බෙලිගල පර්වතය මුදුනේ දළදා මැඳුරක් කරවීම. 2. කැලණි විහාරය ප්රතිසංස්කරණය කරවීම. 3. ගෝවින්ද මලයෙහි බලකොටුවක් තැනවීම. 4. උපසම්පදා උත්සවයක් පවත්වා සංඝ සංශෝධනයක් ඇතිකිරීම. (2 x 40 = 80) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ක්රි:පූ: පළමු සියවසේ බලයට පත් වළගම්බා රජු දෙවන වර බලයට පත් විමට උපකාර කළ කුපික්කල මහා තිස්ස හිමියන්ට ප්රත්යුපකාරයක් සඳහා කරවා පුදකළ විහාරය වන්නේ, 1. ලෝවාමහාපාය යි. 2. ජේතවන විහාරය යි. 3. මහා විහාරය යි. 4. අභයගිරි විහාරය යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පුනරුදයේ ප්‍රතිඵලයක් ලෙස 1. A සත්‍යයි B අසත්‍යයයි. 2. A අසත්‍යයි B සත්‍යයයි. 3. A හා B සත්‍යයයි. 4. A හා B අසත්‍යයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ගර්භණී අවධියේ සිටම මුල්දින ............................ තුළදී දරුවාට ලැබෙන පෝෂණය ජීවිත කාලයට ම වැදගත් වේ. 1. 10 2. 100 3. 1000 4. 30 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්‍රිස්තියානි ධර්මය Question: පාවුල් තුමා එපීස වරුනට යවන ලද සංදේශයට අනුව ධර්මිෂ්ඨ ජීවිතයක් උරුම වීමට අවශ්‍ය ගුණාංගය නම්, 1. දයාවයි 2. ප්‍රිතියයි. 3. ඇදහිල්ලයි 4. පරිත්‍යාගයයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
සිඟා඼ ග්ශඳතියාට වද්඾නා කෂ වදිවා නභව්කාරවේ ෙඋලදුරුලලින් එවතර කරනලායෙ යන අර්ථය ඇතිල දැක්වු වදිවාල ලන්වන්, 1. දකුණු දිවාල යි. 2. උතුරු දිවාල යි. 3. නැවගනහිර දිවාල යි. 4. උඩ දිවාල යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ගතික ඉරියව්වක් සඳහා උදාහරණයකි. 1. වැතිරීම 2. සීරුවෙන් සිටීම 3. දිවීම 4. පහසුවෙන් සිටීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: සාර පලය අඹ දඹ රඹ ද වල්පිට මීර ජලය ඇළ දොළ කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුටු දනන් තුට කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට 1. යන කවියෙන් ඉස්මතු වන අර්ථාලංකාරය වන්නේ, අතිශයෝක්තියයි 2. උත්ප්‍රේක්ෂාලංකාරයයි 3. ස්වභාවෝක්තියයි 4. වක්‍රෝක්තියයි...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: මිනිසුන් මුහුණු ආවරණ පැළඳීම හේතුවෙන් ව්යාප්තිය අවම වීමට වඩාත් ඉඩ ඇති රෝගය වන්නේ, 1. ක්ෂය රෝගය යි. 2. ජලභීතිකාව යි. 3. කොළරාව යි. 4. ඩෙංගු රෝගය යි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
හොඳ ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගැනීමේ දී ප්‍රථමයෙන් සිදු කල යුත්තේ 1. සාර්ව විශ්ලේෂණයය•ි 2. සුක්‍ෂම විශ්ලේෂණයයි• 3. පරිසර විශ්ලේෂණයයි• 4. ශදුඅත විශ්ලේෂණයයි• පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: බර සමාන එහෙත් පෘෂ්ඨ වර්ගඵල වෙනස් එකම වර්ගයේ ලී කුට්ටි දෙකක් එකම පෘෂ්ඨයක් මත තබා සිමාකාරී ඝර්ෂණ බලය මනිනු ලබයි. මෙහිදී ලැබිය හැකි නිවැරදි පාඨාංක විය හැක්කේ කුමන අගයක්ද? 2 2 පතුලේ වර්ගඵලය 100 cm ව...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ඳශත කුභක් ඇ඼ීමභ විධානය ව඲ශා ලන තකටි භං යතුර තේ ද? 1. Ctrl+X 2. Ctrl+V 3. Ctrl+A 4. Ctrl+P පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
කොළඹ කොටස් වෙළඳපොළෙහි කටයුතු අධීක්ෂණය හා විධිමත් කිරීම සඳහා පිහිටුවා ඇති ආයතනය වනුයේ, 1. කොටස් වෙළඳ පොළ තැරැව්කාර ආයතන 2. ශ්රී ලංකා මහ බැංකුව 3. මුදල් අමාත්යංශය 4. ශ්රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ආරෝග්‍යශාලාවක වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩලය ඒ ඒ ස්ථානයන්හි කාර්යන්හි යෙදී සිටින විටක හදිසි ප්‍රතිකාර සඳහා ඔවුන් කැඳවන්නට සිදු වූ අවස්ථාවක බහුලව යොදා ගත් උපකරණයකි. 1. කුඩා සීනුව 2. ස්ථාවර දුරකථනය 3. පේජරය 4. CCTV උපකරණය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව අතර සම්බන්ධීකරණය සිදුකරන නියෝජිතයා වන්නේ, 1. ආණ්ඩුකාරවරයා ය. 2. ජනාධිපතිවරයා ය. 3. අගමැතිවරයා ය. 4. මහඇමතිවරයා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: සිතින් මවා ගත් 1. මනෝමූලික 2. අයස්කාන්ත 3. මනඃකල්පිත 4. මනස්කාන්ත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ශ්රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ කුමන පෝය දිනක ද? 1. ඇසළ පොහොය දිනක 2. උඳුවප් පොහොය දිනක 3. වෙසක් පොහොය දිනක 4. පොසොන් පොහොය දිනක පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පාපන්දු තරඟයක් විනිශ්චය සඳහා සහභාගි වන විනිසුරුවන් වන්නේ, 1. ප්රධාන විනිසුරුවන් 02 - පැති විනිසුරුවන් 02 2. ප්රධාන විනිසුරුවන් 02 - පැති විනිසුරුවන් 01 3. ප්රධාන විනිසුරු 01 - පැති විනිසුරුවන් 02 4. ප්රධාන විනිසුරුවන් 01 - පැති...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: ඇරිස්ටෝටල්ට අනුව ඛේදවාචකයක වඩාත්ම වැදගත් අංගය කුමක්ද? 1. චරිත 2. කථා වින්යාසය (Plot) 3. සංවාද 4. දර්ශනය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ සිත්කලු ස්ථාන ලෙස වර්ණනා කරන ලද නිග්‍රෝධය, චෞර ප්‍රපාතය, කාලසිලාව, තපෝදාරාමය වැනි ස්ථාන පිහිටියේ, 1. විශාල මහනුවර 2. සැවැත් නුවර 3 3. රජගහ නුවර 4. කුසිනාරා නුවර පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: අචිනි - තමස් අන්ධතාවය සුරේනි - ගලගණ්ඩය නිමල් - රක්තහීනතාවය අමාලි - දත් දිරා යාම අචිනි, සුරේනි, නිමල් හා අමාලි මුහුණ පා ඇති ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන් පිළිවෙලින් වන්නේ, 1. අයඩින්, ව...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: දිට෈්න සි්ලව්‍෈ ෙම ජංගම ණුණුම ටංණ෈ බ෉ංකුව්‍ - ග෈්ලට ශ්෈ත෈දේ පාරව්‍ත්ව්‍෈දගය යනය ්ෙහ ෙරුෂ ප්‍රය෈්නදු සමඟ ණළ ගනුදෙනුව්‍ණ ී ඔුර දගවීම ්ව්‍ශ්ය රු 50 000 ණ මුෙට දෙක්පාරෙිල්න දගව්‍ය ටී ෙරුෂ ප්‍රය෈්නදු ෙම ජංගම ණුණුම මහජය බ෉ංකුව්...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ශ්‍රී ලංකාවේ කාර්මික අංශය තුලින් වැඩිම අපනයන ආදායමක් ලබා ඇත්තේ මින් කවර නිෂ්පාදන සම්බන්ධයෙන් ද? 1. රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන 2. රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන 3. ආහාර හා පාන වර්ග 4. ඛනිජ තෙ...
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
රටක නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ සිදු වන මූලික ක්‍රියාවලීන් ඇතුළත් වරණය තෝරන්න. 1. නිෂ්පාදනය, මිල දී ගැනීම, පරිභෝජනය 2. නිෂ්පාදනය, ගබඩා කිරීම, පරිභෝජනය 3. නිෂ්පාදනය, ඇසිරීම, පරිභෝජනය 4. නිෂ්පාදනය, බෙදාහැරීම, පරිභෝජනය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
උඩරට රාජධානිය යටත්වීම සම්බන්ධ සිදුවීම් අඩංගු පිළිතුර මින් කුමක් ද? 1. C F H 2. C D I 3. B E G 4. C E G පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: කුසලාකුසල කර්ම රැස් කිරීම හේතු කොට ගෙන ප්‍රතිසන්ධි සිත පහළ වේ." යන්න ප්‍රකාශ වන්නේ, 1. "ඵස්ස පච්චයා වේදනා" මගිනි 2. "සංඛාර පච්චයා විඤ්ඤාණං" මගිනි 3. "උපාදාන පච්චයා භවෝ" මගිනි 4. "අවිජ්ජා පච්චයා සංඛාරා" මගිනි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: නූපන් අකුසල් නොඉපදවීම පිණිස ද, උපන් අකුසල් දුරු කිරීම පිණිස ද, නූපන් කුසල් ඉපිදවීම පිණිස ද, උපන් කුසල් වැඩි දියුණු කිරීම පිණිස ද සතරාකාර උත්සහය විස්තර වන්නේ, 1. සම්මා වායාමයෙ නි. 2. සම්මා සංකප්පයෙ නි. 3. සම්මා සතියෙ නි. 4. සම්මා වාචායෙ නි. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අවශ්යතා මත පැනනගින වුවමනාවක ලක්ෂණයකි, 1. ව්යාපාරිකයන්ට නිර්මාණය කළ හැකි වීම 2. උත්පත්තයක් සමග ඇතිවීම 3. සියලු දෙනාට පොදු වීම 4. මූලිකව පැනනැගීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: දළදා පෙරහැර නැරඹීමට විදේශිකයින් පැමිණීම, බාහිර පරිසරයේ කුමන පරිසර සාධනය යටතේ ඇති වන කවර තත්වයක් ද? 1. ගෝලීය පරිසරයේ ඇති වන අවස්ථාවකි. 2. ස්වාභාවික පරිසරයේ ඇති වන අවස්ථාවකි. 3. ගෝලීය ප...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: පහත සඳහන් වර්ණ අතුරින් ද්විතීයික වර්ණයක් (Secondary Color) නොවන්නේ කුමක්ද? 1. දම් 2. රතු 3. කොළ 4. තැඹිලි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: බැක්ටීරියාවල බහුල වශයෙන් දැකිය හැකි පෝෂණ ක්‍රමය වන්නේ, 1. පරපෝෂී ක්‍රමය 2. ප්‍රභා ස්වයංපෝෂී ක්‍රමය 3. රසායනික ස්වයංපෝෂී ක්‍රමය 4. විෂමපෝෂී ක්‍රමය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: "මා හැර අන් කිසිම_දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.” මෙම ප්‍රකාශය ඇතුළත් වන්නේ දස පනතේ කුමන පනතට ද? 1. තුන්වන පනතට 2. දෙවන පනතට 3. පළමු පනතට 4. සතරවන පනතට Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: 2016 - 03 - 31 දිනට බැංකු ප්රකාශනයට අනුව ශේෂය කොපමණ ද? 1. රු. 120 000 2. රු. 125 000 3. රු. 124 000 4. රු. 108 000 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරික තීරණයක් අසාර්ථක වීම හෝ සාර්ථක වීම සඳහා පවතින ඉඩකඩ හැඳින්විය හැක්කේ, 1. අභියෝගයක් ලෙසය 2. අවදානමක් ලෙසය 3. තර්ජනයක් ලෙසය 4. දුර්වලතාවයක් ලෙසය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: වර්තමානයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සඳහා බලපාන හරිතාගාර වායුවක් වන්නේ මින් කුමක් ද? 1. හයිඩ්රජන් (.........) 03 2. නයිට්රජන් 3. කාබන්ඩයොක්සයිඩ් 4. ඔක්සිජන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තමා විසින් කරන ලද සියලු යහපත් ක්‍රියා සිය පින් පොතෙහි සටහන් කළේ, 1. මහා පරාක්‍රමබාහු රජතුමා විසිනි. 2. නිශ්ශංක මල්ල රජතුමා විසිනි. 3. වලගම්බා රජතුමා විසිනි. 4. දුටුගැමුණු රජතුමා විසිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ‘‘ජනාකීර්ණ පරිසරයක පවත්වාගෙන යනු ලබන සුදත් ගේ ව්යාපාරය ස්වයං සේවා අලෙවි ක්රමයකට පරිවර්ථනය කර ප.ව. 10.00 වන තෙක් ව්යාපාරික කටයුතු පවත්වාගෙන යයි. මේ අනුව සුදත්, 1. සාමාන්ය ව්යාපාරිකයෙකි...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: "කිතුණු විවාහයක් දික්කසාද කළ නොහැක" මෙයට අදාළ කිතුණු විවාහයේ ප්රධාන ලක්ෂණය වනුයේ, 1. ඒකත්වය 2. අඛණ්ඩත්වය 3. ප්රේමය 4. දරුවන් ජනනය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ශාඇඩිපඅොසීන් ශාට්‍රයි ශාපපන ොස්පටට් ෙ ශා(A.T.P) ශාකාර්ය ශාභ්‍ාරය ශාන ොවනුනේ 1. ඛක්තිය ශාගබඩා ශාකිරීත ශා ශා 2. ඛක්තිය ශාසාංස්පල්ෂණය ශා 3. ඛක්තිය ශානිද්‍හස් ශාකිරීත ශා 4. ශාඛක්ති ශා ශා ාහකපයකු ශාප...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ සුළභ සම්පත් පිළිබඳව සලකා බැලීමේදී ව්‍යාපාර කටයුතුවල නිරත කළමනාකරුවන් හා කළමනාකරණ නොවන සේවකයින් සලකනු ලබන්නේ, 1. මානව සම්පත් ලෙසය. 2. සුවිශේෂී සම්පතක් ලෙසය. 3. ශ්‍රම සම්පත් ලෙසය. 4. ඇල්මැති පාර්ශවයන් ලෙසය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය