prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පංඛ්යාංකසසතාක්ෂණලසහලදසස ැඳුනුම්ඳතක්ස(Digital Identity card) ටබාසදී ,ස ගි්නසසරජලමසටැබිලස ැකිස වාියලක්සහනොව්නහ්නසකු ක්ද?
1. හතොරතුරුසවි සී සප ාසතාක්ෂණිකසදැනු සඅවශ්යසවී
2. වැඩිසහතොරතුරුසප්ර ාණලක්ස ැඳුනුම්ඳතමසඇතුළුසකළ ැකිසවී
3. අනාවරකලක්සාාවිතහල්නසඉක් ණි්නසපු්ධගටලාසිළිතබසහතොරතුරුසටබාගත ැකිසවී
4. ඳරිඳාටනස ාසනීති ලසකමයු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ර යර, ම්පශ යන දිව්ත්රි් රල අක ර ජන වංක්රමටය් පැලතීමප ප්‍රධාාන ගශිතුල ලනුගේ,
1. සයු අගා් ාල ඉශෂ යාම. (.............)
2. රැරියා අලව්ාා බවම ී ම.
3. පුිකතිරි අනුපායය ගලනව්ී ම.
4. උප අනුපායය ඉශෂ යාම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර දැරීමට සිදුවන වියදමකි,
1. යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ වියදම්
2. අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ වියදම්
3. ප්‍රචාරණ වියදම්
4. වෙළෙඳපොළ සමීක්ෂණ වියදම්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
තම ආශාවන් තෘප්තිමත් කර ගැනීමට කැමැත්තක් දක්වන විවිධ ස්වරූප හැඳින්වෙන්නේ,
1. අවශ්‍යතා ලෙසය.
2. වුවමනා ලෙසය.
3. පරිභෝජනය ලෙසය.
4. නිෂ්පාදනය ලෙසය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ශිලා හා ආරුක්කු ලබා දීම සංකේතවත් කරන, වැලමිටෙන් අත නවා ඉදිරියට දක්වා ඇති ආකාරය හැඳින්වෙන මුද්‍රාව වන්නේ,
1. වරද මුද්‍රාව
2. අභය මුද්‍රාව
3. විතර්ක මුද්‍රාව
4. භූමි ස්පර්ශ මුද්‍රාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: තේ වගාව සඳහා වඩාත් යෝග්‍ය පාංශු වර්ගය කුමක් ද?
1. ලෝම් හා ලැටරයිට් පස (.........)
2. ලවණ මිශ්‍ර ලුණු පස
3. රතු දුඹුරු පස
4. දියළු පස
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මහනුවර රාජධානි සමයේ රදළ ප්‍රධානීන් විසින් කරන ලද සේවය වෙනුවෙන් ප්රදානය කළ ඉඩම් හඳුන්වන ලද්දේ,
1. විහාර දේවාලගම් වශයෙනි.
2. නින්දගම් වශයෙනි.
3. ගබඩාගම් වශයෙනි.
4. පරවේණි ඉඩම් වශයෙනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: පළාත් පාලන ආයතන සතු බ ලතල හා කාර්යයන් වනුයේ,
1. මහජන සාමය හා ආරක්ෂාව
2. පනත් සම්මත කිරීම.
3. මහජන උපයෝගිතා සේවා පවත්වා ගෙන යාම.
4. නීති පැනවීම.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: උපයන ධනයෙන් ‘‘ආගන්තුකයින්’’හට යුතුකම් ඉටුකිරීම පත්තකම්ම සුත්‍රයේ හඳුන්වන්නේ,
1. රාජ බලි නමිනි.
2. අතිථි බලි නමිනි.
3. දේවතා බලි නමිනි.
4. පුබ්බපේත බලි නමිනි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පළාත් සභාවේ මහ ඇමති ඇතුළු ඇමතිවරු සිවු දෙනෙකු තෝරා පත්කර ගනු ලබන්නේ,
1. ජනාධිපති විසින් පත් කිරීමෙනි
2. ව්‍යවස්ථාදායක සභාව මගිනි.
3. පළාත් සභාවේ මන්ත්‍රීවරුන් අතරිනි.
4. මහ ඇමතිවරයා විසිනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: සාවචුල්ට ප්‍රසාද ස්නාපනය දෙන ලද්දේ කවුරුන් විසින් ද?
1. බර්ණබාස්
2. අනනියස්
3. ස්නාවක ජොහන්
4. පේදුරු
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
වජ්ජි දේශයේ ලිච්ඡවී රජ දරුවන් විසින් අනුගමනය කළ දැහැමි රාජ්‍ය පිළිවෙතකි.
1. දසරාජ ධර්ම.
2. දස සක්විතිවත්.
3. සතර සංග්‍රහ වස්තු.
4. සප්ත අපරිහාණිත ධර්ම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත දැක්වෙන් පද අතරෙන් උපසර්ග නාම පදය තෝරන්න.
1. දුරේක්ෂය
2. දුක්ඛිත
3. දුසිරිත්
4. දුමිඳු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ස්වාභාවික සම්පත් අතර පුනර්ජනනීය සම්පතක් වන්නේ,
1. වාතය
2. සරු පස
3. වනජීවින්
4. පාෂාණ (..........)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
දළදා පෙරහැර අවසානයේ වස්දොස් නිවාරණය අරමුණු කර ගනිමින් ......................මංගල්‍ය පවත්වනු ලබයි.
1. අළුත් සහල්
2. කිරි ඉතිරීම
3. වලියක්
4. . දිය කැපීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: 1977 න් පසු ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්ති යටතේ පෞද්ගලික ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා හඳුන්වා දුන් ප්‍රතිපත්ති ඇතුළත් පිළිතුර තෝරන්න.
1. වෙළඳ බාධා (තීරු බදු) වැඩිකිරීම.
2. වෙළඳපලට රජයේ මැදිහත්වීම වැඩිකිරීම.
3. රාජ්‍ය දේපල පෞද්ගලික... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: මෙම ව්‍යාපාරයේ 2018/12/31 න් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වනුයේ,
1. 150 000
2. 300 000
3. 180 000
4. 30 000
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
හැරල්ඩ් ඞී. ලැස්වෙල් සන්නිවේදන ආකෘතියේ දැක්වෙන ප්‍රධාන අංග පහ අතුරින් සන්නිවේදකයා හැරුණු විට සෙසු අංග අනුපිළිවෙලින්,
1. මාධ්‍ය, සන්දේශය, බලපෑම හා ග්රාහකයා වේ.
2. බලපෑම, ග්රාහකයා, මාධ්‍ය හා සන්දේශය වේ.
3. සන්දේශය, මාධ්‍ය, ග්රාහකයා හා බලපෑම වේ.
4. සන්දේශය, ග්රාහකයා, මාධ්‍ය හා බලපෑම වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
සමාජයේ ක්රමික වර්ධනයත් සමග ව්‍යාපාර ආරම්භවීමට බලපෑ මූලික සාධකය වනුයේ,
1. ඉල්ලුම හා සැපයුමය
2. භාණ්ඩ හා සේවාය.
3. නිෂ්පාදනය හා බෙදාහැරීමය.
4. අවශ්‍යතා හා වුවමනාය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී භාවිතා කරන මූලාශ්‍ර බෙදා දැක්විය හැකි ප්‍රධාන කොටස් දෙක වන්නේ,
1. අභිලේඛන සහ පුරාවිද්‍යාත්මක
2. සාහිත්‍ය සහ විදේශීය සාහිත්‍යමය මූලාශ්‍ර
3. සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක
4. සාහිත්‍ය සහ අභිලේඛන
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: බහු සංස්කෘතික සමාජයක යහපාලනය ක්‍රියාත්මක වීමෙන්,
1. එකිනෙකා අතර අනවබෝධය ඇතිවේ.
2. නීතිගරුක පුරවැසියන් ලෙස ජීවත්වීමට හුරුවේ.
3. විවිධ ජනකණ්ඩායම් අතර අවිශ්වාසය වර්ධනය වේ.
4. ආගමික හා සංස්කෘ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: වගවීම යනුවෙන් හැඳින්වෙන්නේ,
1. තමාට පැවරෙන කාර්යය
2. සියලු දේ විනාශ වී යෑම
3. වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් වූ බැඳීම
4. වගකීම් බෙදියෑම
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත පිළිතුර තෝරන්න.
1. විධික්‍රියා - අසව, නට, දෙනු මැනවි, අසත්
2. නිපාත - සේ, විසින්, බඳු, ඊයේ
3. තද්ධිත - ධෛරයවත්, ස්වදේශීය, ශිෂ්‍යත්ව, පුරාතන
4. උපසර්ග - ප, පර, අබි, නො
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 123යන දශමය සංඛ්‍යාව තුල්‍ය වන ද්වීමය, අෂ්ඨමය හා ෂඩ්දශමය සංඛ්‍යා පිළිවෙලින් ඇතුළත් පිළිතුර වන්නේ,
1. 1111011, 173, 7B
2. 1111011, 175, 7A
3. 1110111, 173, 7A
4. 1110111, 175, 7B
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පෘතුගීසින්ට විරුද්ධ සටන්වල දී මුස්ලිම් සැමොරින් පාලකයාගේ සහය ලබාගත් පාලකයා කවුරුන් ද?
1. මායාදුන්නේ
2. හත්වන බුවනෙකබාහු
3. ධර්මපාල
4. වීදිය බණ්ඩාර
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය වන්නේ,
1. ඇතැමුන්, අඟනක, දරුවෙකු, පක්ෂීන්
2. ගවයෝ, සියොත් හු, වෛද්‍යවරු, ළමයි
3. කාන්තාවෝ , වෙළෙන්දෝ, දරුවන්, සමහරු
4. වෛද්‍යවරුන්, සිංහලයන්, කම්කරුවෝ, අයෙක්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: නෙට්බෝල් ක්‍රීඩාවේ මූලික දක්ෂතා කාණ්ඩයක් වන්නේ,
1. පන්දුව පාලනය, වැලැක්වීම, ආක්‍රමණය
2. පන්දුව නැවැත්වීම, පන්දුව පාලනය, වැලැක්වීම.
3. පන්දුව ලබා ගැනීම, පන්දුව පාලනය, වැලැක්වීම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: තොරතුරක් ප්‍රතිදානයක් වශයෙන් ලබාදෙන ක්‍රමයක් නොවන්නේ,
1. දෘඪ පිටපතක් ලෙස (Hard Copy)
2. මෘදු පිටපතක් ලෙස (Soft Copy)
3. ශබ්ද පිටපතක් ලෙස (Sound Copy)
4. ජීව පිටපතක් ලෙස (Live Copy)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: මල බද්ධය, අතීසාරය, ඇපෙන්ඩිසයිට්රිස් වැනි රෝග තත්ත්වයන් මඟින් වැඩි බලපෑමක් ඇති කරනු ලබන පද්ධතිය වන්නේ,
1. රුධිර සංසරණ පද්ධතිය
2. බහිස්ස්රාවීය පද්ධතිය
3. ස්වසන පද්ධතිය
4. ආහාර ජීර්ණ පද්ධතිය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
අන්තර් ජාතික මළල ක්‍රීඩා සංගමයේ නීති රීති පොතෙහි සඳහන් නිර්වචනයට අනුව මළල ක්‍රීඩා යනු,
1. ජවන හා පිටිය ඉසව්
2. මාර්ග ධාවන හා තරඟ ඇවිදීමේ ඉසව්
3. රට හරහා හා කඳු දිවීමේ ඉසව්
4. ඉහත තරඟ ඉසව් සියල්ලම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: බලි ශාන්තිකර්මයේදී ප්‍රධාන වශයෙන් පුද පූජා ලබන්නේ කවුරුන්ද?
1. නවග්‍රහයින් (ග්‍රහ දෙවිවරු)
2. යක්ෂයින්
3. කතරගම දෙවියන්
4. පත්තිනි දේවිය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක පසු සංවිධානයේ දී සිදුකළ යුතු කාර්යයකි,
1. අමුත්තන් පිළිගැනීම
2. අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම
3. තරඟ පැවැත්වීම
4. සංග්‍රහ කටයුතු
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: යහපාලනය සාර්ථක කර ගැනීමට සමාජයක් තුළ තහවුරු කරගත යුතු දේශපාලන සාධක ඇතුළත් පිළිතුර තෝරන්න.
1. ABC
2. ACE
3. ADF
4. BDF 4
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයකට පාලනය කළ හැකි පරිසර සාධක අයත් වන්නේ,
1. සාර්ව පරිසරයට ය.
2. සූක්ෂම පරිසරයට ය’
3. අභ්‍යන්තර පරිසරයට ය.
4. ආසන්න පරිසරයට ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ‘‘භූමියේ චාරිත්‍රය’’ යන අර්ථය අඩංගු නීතිය හඳුන්වන්නේ,
1. මුස්ලිම් නීතිය ලෙසයි.
2. උඩරට නීතිය ලෙසයි.
3. තේසවලාමේ නීතිය ලෙසයි.
4. පහතරට නීතිය ලෙසයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: තමාව මරණයට පත් කිරීමට පැමිණි තුර්කි ජාතික අලි අග්කා නැමැති දක්ෂ වෙඩිකරුවාට සමාව ලබා දෙනු ලැබුවේ,
1. ශුද්ධ වූ දෙවන ජුවාම් පාවු`ඵ මුනිතුමා
2. ශුද්ධ වු ජුසේවාස් පියතුමා
3. ගරු මයිකල් රොද්‍රිගෝ පියතුමා
4. ශුද්ධ වු තෙරේසා මව්තුමිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
“ය වඵෝග භාරුල” නිලැරදිල අර්ථ දක්ලා ඇත්වත් ඳශත කුභන ලාකයවයන්ද?
1. කිසියේ ක්වේත්රයක එක් වඵෝගයක් ඳභණක් අඛණ්ඩල ලගා කිරීභ ය.
2. කිසියේ පිළිවලක් අනුල, වතෝරා ගන්නා ද වඵෝග කිහිඳයක් එකභ භූමිවේ කන්නවයන් කන්නයට භාරු කරමින් ලගා කිරීභ ය.
3. යේ භූමියක වඵෝග ලර්ග වදකක් වශෝ ලැඩි ගණනක් නිසි ඳරතරයක් වනොභැතිල ලගා කිරීභ ය.
4. එක් වඵෝග... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සාමඤ්ඤඵල සූත්‍රයට අනුව පංච නීවරණ ධර්මයන්ගෙන් වනයක අතරමං වුවෙකුට උපමා කර ඇත්තේ,
1. කාමච්ඡන්ද නීවරණය යි.
2. ව්‍යාපාද නීවරණය යි.
3. විචිකිච්ඡා නීවරණය යි.
4. උද්ධච්ච කුක්කුච්ච නීවරණය යි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
උතුරු පළාතට අයත් මැතිවරණ දිස්ත්‍රික්ක දෙක පිළිතුරු අතරින් තෝරන්න.
1. යාපනය හා කිලිනොච්චිය
2. යාපනය හා ත්‍රිකුණාමලය
3. යාපනය හා මන්නාරම
4. යාපනය හා වන්නිය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත දැක්වෙන වචන ආකාරාදියට සකස් කළ විට නිවැරදි විය යුතු ආකාරය තෝරන්න.
1. සුභාවිත, සුලලිත, සුසංවර, සුන්දර, සුයාමය
2. සුන්දර, සුභාවිත, සුයාමය, සුලලිත, සුසංවර
3. සුන්දර, සුභාවිත, සුලලිත, සුයාමය, සුසංවර
4. සුසංවර, සුන්දර, සුභාවිත, සු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ය භාඩය ෙහ ෙසවාව සපයන වාපාර ආයතනය, ය ෙවෙළඳ නාමය යටෙ එම භාඩය ෙහ ෙසවාව ශ්ත ෙවෙළඳෙපල ෙශයක අෙල මට බලය ලබාෙදන වාපාර වගය වෙ,
1. හ වාපාර
2. ෙවල ස්වා වාපාර
3. වරල වාපාර
4. සපකාර වාපාර
Answer... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: “O” සායඹ ඳළවළිශින දළක ගත වළකි සාහනඹක් කර ළරකිඹ වළක්කක්,
1. ඳහකල් ද කගොවිකඳොශ ඳතින භූිතඹක ඹ.
2. විඹිත කරහඳකේ අතික්ශක කඵෝග ගහ කයන භූිතඹක ඹ.
3. යක්ෂිත නහන්තයඹක ඹ.
4. වී ගහ ක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
අයනගිදයනකුදග්න ටබී බංකුදේ ේනපාරත් ණහය ටෙ රු 6 000 ණ දෙක්පාරෙ ්ගරුවීම ්ෙළ නිව්හදි ද්විත්ව් ස හය ෙක්දව්ය ිළිතුරහ කුමක්ෙ?
1. අයනගි ණුණුම - හහ රු 6 000 මුේල ණුණුම - බහ රු 6 000
2. මුේල ණුණුම - හහ රු 6 000 බංකු ණුණුම - බහ රු 6 000
3. අයනගි ණුණුම - හහ රු 6 000 බංකු ණුණම - බහ රු 6 000
4. බංකු ණුණුම - හහ රු... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘සමවායෝ එව සාධු’’ යන පාඨයේ අදහස වන්නේ,
1. ‘‘සමඟියම යහපත්‘‘ යන්න ප්‍රකාශ කිරීම සඳහා ය.
2. ‘‘සමඟි වන්න’’ යන අදහස දීම සඳහා ය.
3. ‘‘විවාද නොකරන්න’’ උපදෙස් දීම සඳහා ය.
4. ‘‘සමාජයේ ජීවත් වන්නේ’’ අවවාදය දීම සඳහා ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
නීතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ,
1. රටක සාමය හා සුරක්ෂිත භාවය ඇතිකිරීමයි.
2. රටක ජනතාවගේ ජීවිත, අයිතිවාසිකම් හා දේපල ආරක්ෂා වන අයුරින් මානව හැසිරීම් පාලනය කිරීම තුළින් යුක්තිය ඇති කිරීමයි.
3. රටක් නීතියට අනුව පාලනය කිරීමයි.
4. නීතියට ගරු කිරීම හා අවනත වීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් සාක්ෂි හමුවන ස්ථාන අතර ප්‍රථමයෙන්ම කියවෙන ස්ථානයක් වන්නේ,
1. රත්නපුරය
2. මාගම
3. ගාල්ල
4. මාතොට
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
මුදල් ප්‍රවාහ ප්රකාශනයක අඩංගු නොවන වියදම් අයිතමය තෝරන්න.
1. ස්ථාවර වත්කම් ක්ෂය රු. 10,500
2. බැංකු ණය ලැබීම් - රු. 50,000
3. සේවක වැටුප් ගෙවීම් - රු. 25,000
4. ණයගැති ලැබීම් රු. 100,000
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. A යතුරු පුවරුව ආදාන උපාංගයකි. B මොනිටරය ප්‍රතිදාන උපාංගයකි. C සුසංහිත ඩිස්කය (Compact Disk) ආචයන උපාංගයකි. ඉහත ඒවායින් සත්‍ය වන්නේ,
1. A,B හා ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: මෙම නෙට්බෝල් ක්‍රීඩාපිටියේ 2, 3 ප්‍රදේශවල ක්‍රීඩා කළ හැකි ක්‍රීඩිකාවන් වනුයේ,
1. GA, WA, C 1 2 4 5
2. GS, GK, C 3
3. WA, GD, GK
4. C, GD, WA 05
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ගැබිණි මාතාවන්ට ආශිර්වාද කිරීම සඳහා දේශනා කරනු ලබන පිරිත් දේශනය වන්නේ,
1. මංගල සූත්‍ර පිරිත් දේශනයයි.
2. මෙත්ත සූත්‍ර පිරිත් දේශනයයි.
3. අංගුලිමාල පිරිත් දේශනයයි.
4. රතන සූත්‍ර පිරිත් දේශනයයි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: "තක්, ජිත්, තොං, නං" උඩරට නර්තන සම්ප්රදායේ,
1. කස්තිරමක් වේ.
2. සතර බ්‍රහ්මවිහරණ වේ.
3. නමස්කාර පදයක් වේ.
4. අඩව්වක් වේ.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: තරු ආකාරවේ පරිගණක ජාලයකදී
1. සියලුම පරිගණක මධයවේ සි එක් උපාංගයකට සම්බන්තධවේ.
2. පරිගණක සංවෘත කාණ්ඩය වලස වපළ ගැස්වී සත.
3. පරිගණකයට වක්බල රාශියක් සම්බන්තධ කරයි.
4. සියලුම පරිගණක එක් ප්‍රධාන වයරයකට සම්බන්තධ වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: නිෂ්පාදන ආයතනයක් සම්බන්ධයෙන් කම්හල් පොදු කාර්ය පිරිවැය සමන්විත වනුයේ,
1. සෘජු ද්‍රව්‍ය හා වක්‍ර ද්‍රව්‍ය පිරිවැයෙනි.
2. සෘජු ද්‍රව්‍ය හා සෘජු ශ්‍රම පිරිවැයෙනි.
3. වක්‍ර ද්‍රව්‍ය හා වක්‍ර ශ්‍රම පිරිවැයෙනි.
4. ප්‍රාථමික පිරිවැය නොවන පිරිවැ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: වාණිජ ආරවුල් විසදීමේ බලය ලබාදී ඇත්තේ,
1. අභියාචනාධිකරණයටයි.
2. පළාත්බද මහාධිකරණයටයි.
3. මහාධිකරණයටයි.
4. ශ්‍රේෂ්ඨාධිකරණයටයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයා හා ව්‍යාපාරිකයා අතර පවතින සමානතාවයක් දැක්වෙන පිළිතුර නොවන්නේ,
1. අවධානමකට මුහුණදීම
2. ගනුදෙනුවල නිරත වීම
3. සම්ප්රදානුකූල වීම
4. ආර්ථික කටයුත්තක යෙදීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: දකුණු හා අග්නිදිග ආසියා රටවල ආර්ථික හා සමාජයීය අභිවෘද්ධිය සඳහා 1950 දී ඇති කර ගන්නා ලද සාමුඞඝික|_ : සැලැස්ම හඳුන්වනු ලබන්නේ පහත සඳහන් කවර නමකින් ද?
1. සාර්ක් සංවිධානය
2. ආසියාන් සංවිධාන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර සැලැස්ම වඩාත් හොඳින් අර්ථ දැක්වෙන වගන්තිය තෝරන්න.
1. ව්‍යාපාරයක සමස්ත කාර්යභාරය දක්වන ප්රකාශනයයි.
2. ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ද, ඒවා ඉටුකර ගන්නා ආකාරය විස්තර කොට ව්‍යාපාරය ඇරඹීමට පෙර සකසන ප්රකාශනයයි.
3. ව්‍යාපාරයේ ආදායම් හා ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පවත්වනු ලැබුවේ,
1. රජගහනුවර සප්තපර්ණී ගුහාවේදීය.
2. විශාලා මහනුවර වාලුකාරාමයේදීය.
3. පාඨලීපුත්ර නුවර අශෝකාරාමයේදීය.
4. අනුරාධපුරයේ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ව්‍යවසායකත්වයෙන් හිමිවන ප්රතිලාභ කිහිපයක් පහත වේ. A - ස්ව්‍යංපෝෂිත බව B - ප්‍රාදේශීය සංවර්ධනය C - රටේ නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම D - විදේශ විනිමය උපයා ගතහැකි වීම. මේවායින් ව්‍යවසායකයාට හිමිවන ප්‍රතිලාභය නිරූපණය වනුයේ,
1. A මගිනි.
2. B මගිනි.
3. C මගිනි.
4. D මගිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ලෝකයේ පළමුව බිහි වූ ජාතික රාජ්‍ය දෙක අනුව සංවිධානය වූ අනෙකුත් ජාතික රාජ්‍ය දෙක වන්නේ,
1. ජර්මනිය හා ඉතාලිය
2. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය
3. එංගලන්තය හා ග්‍රීසිය
4. ජපානය හා රුසියාව
Ans... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පහත සඳහන්ව ඒවොයින්ව කුමන ඒවො රජයිනන්ව රජයිනන්ව රජයකට සපයනු ලබන ගස්වොවක් ගලස සැලිනය හැිනද (G 2 G)
1. රොජය තොන්වත්රික (Diplomatic) ීසො ගතොරතුරු
2. බැයකු ගතොරතුරු
3. වයොපොරික හ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ණයහිමියෙකුට නිකුත් කළ චෙක්පතක් අගරු වීමට අදාල ද්විත්ව සටහන නිවැරදි දැක්වෙන්නේ,
1. අගරුචෙක්පත් ගිණුම - හර, බැංකු ගිණුම - බැර
2. බැංකු ගිණුම - හර, මුදල් ගිණුම - බැර
3. ණයහිමි ගිණුම - හර, බැංකු ගිණුම - බැර
4. බැංකු ගිණුම - හර, ණයහිමි - බැර
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: හිරුෂි පුරුද්දක් වශයෙන් භාවනා කරයි. සංගීතයට සවන් දෙයි. මිතුරු මිතුරියන් සමඟ ක්‍රීඩාවල නිරත වෙමින් සතුටු වෙයි. මෙවැනි ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් හිරුෂිගේ වඩාත් හොඳින් වර්ධනය වන්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
අග්න්‍යාෂයික යුෂයේ අඩංගු එන්සයිම දැක්වෙන්නේ,
1. ඇමයිලේස්, ලයිපේස්, ට්‍රිප්සීන්
2. පෙප්සීන්, ලයිපේස්, ට්‍රිප්සීන්
3. රෙනින්, ඇමයිලේස්, ලයිපේස්
4. පෙප්සීන්, මෝල්ටේස්, ට්‍රිප්සීන්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: වැටකින් ආරක්ෂා කර ඇති ගම් අතීතයේ හඳුන්වා ඇත්තේ පහත කුමන නමකින් ද?
1. අපරික්ඛිත ගම් නමිනි.
2. වාපීගාම නමිනි.
3. ඔළගම් නමිනි.
4. පරික්ඛිත ගම් නමිනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
'සඳකිඳුරු' ජාතකය ආශ්රයෙන් නිර්මාණය වූ නාට්‍යයේ රචකයා කවුද?
1. පිලිප් කොලින්
2. චාල්ස් සිල්වා ගුණසිංහ
3. ගුණදාස අමරසේකර
4. ජෝන් ද සිල්වා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
වහලර්ගණේ විණ වු රයියළන් නමින් ශඳුන්ලන ණදොරටුණලන් වහලර්ගයට ඇතුල් ලන්ණනෝ කවුරුන් ද?
1. අනිලළර්ය වු ශජ් නෆමදුම ඉටු කෂ අය.
2. සුන්නත් වළත් ලෆඩිණයන් ඉටු කෂ අය.
3. නිසි ඳරිදි වකළත් ණගවු අය.
4. නිසි ඳරිදි වේම් වමළදන් වලන් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘බමුණ මම දෙවියෙක්, ගාන්ධර්වයෙක්, මනුෂ්‍යයෙක්, යක්ෂයෙක් නොවෙමි. මම බුද්ධ නම් වෙමි.’’ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළේ,
1. හුහුංක බමුණාට ය.
2. ද්‍රෝණ බමුණාට ය.
3. ජානුස්සෝණි බමුණාට ය.
4. සොත්ථිය බමුණාට ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් සාක්ෂි හමුවන ප්‍රදේශයක් වන්නේ,
1. රත්නපුර හා අවට ප්‍රදේශවල ඇති මැණික් පතල්
2. හල්දුම්මුල්ල හා බෙරගල සුසාන භූමි
3. උඩරංචාමඩම ගම්මානය
4. කිරිඳිඔය පිටාර නිම්නය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: වැවක දැකිය හැකි මොහොළ හෙවත් දියකැට පහන යන නිර්මාණයයෙන් ඉටුකරගත් කාර්ය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය විය හැක්කේ,
1. වැවට ලැබෙන අතිරික්ත ජලය පාලනය කිරීම.
2. ප්‍රයෝජනය සඳහා වැවෙන් ජලය පිටතට ලබාගැනීම.
3. වැවේ ජලය මගින් ඇති කරන පීඩනයෙන් වැව් බැ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: දඹදෙණි යුගයේ දෙවන පැරකුම් රජු විසින් රචනා කරන ලද මහා කාව්‍යයකි.
1. කවිසිළුමිණ
2. සස ජාතකය
3. කාව්‍යශේඛරය
4. ලෝවැඩ සඟරාව
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත දැක්වෙන්නේ ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවකි. රු. 500 000 ක් ප්රාග්ධනය ලෙස ගෙන ඒම. මෙම ගනුදෙනුව මගින් ව්‍යාපාරයේ,
1. වත්කම් හා හිමිකම් පමණක් වෙනස් වේ.
2. වත්කම් පමණක් වෙනස් වේ.
3. වගකීම් පමණක් වෙනස් වේ.
4. වත්කම් හා වගකී... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
. කණ්ඩායම් 10 ක් සහභාගීවන ක්‍රිකට් තරගාවලියක පැරදි පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට තරග සටහන සකස් කිරීමේදී කණ්ඩායම් කීයකට වාසි ලබාදිය යුතුද?
1. 06 යි.
2. 08 යි.
3. 04 යි.
4. 02 යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: වගවීම යනුවෙන් හැඳින්වෙන්නේ,
1. තමාට පැවරෙන කාර්යය
2. වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් වූ බැඳීම
3. සියලු දේ විනාශ වී යෑම
4. වගකීම් බෙදියෑම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: නිවැරදි සම්බන්ධය දැක්වෙන පිළිතුර තෝරන්න.
1. අක්සනය - සෛලය දේහයෙන් ඉවතට ආවේග ගෙනයාම.
2. අනුශාඛිකා - සෛල දේහයෙන් ඉවතට ආවේග ගෙනයාම.
3. මයලින් කොපුව - සෛල දේහය වෙතට ආවේග ලබා දීම.
4. න්‍යෂ්ටිය - සෛල දේහය වෙතට ආවේග ලබා දීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: අධියර ඳරිණභය ය ක්‍රි යරීත්ව ආදර්ශන සහ නිප ෝන් ඵෂඵ ක් ප ොද ෙනිමින් සරය පයෝෂ ක් ක්ෂණිගතයව සන්ධි කිරීභ හ විසන්ධි කිරීභ යරන ය න. ්විට නිරීක්ෂණ වි හක්පක් පයෝෂ x නිප ෝන් ඵෂඵ
1. පනොදෂපේ - දෂව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පන හ ශාඒ ායින් ශාඝඅ ශා- ශාඝඅ ශාසතජනාතීය ශාමිශ්රණයක් ශා න්පන්,
1. ශාතද්යසාර ශාද්රා ණ ශාය.
2. ශාගල්, ැලි, ශාසිපතන්ති ශාමිශ්රණ ශාය.
3. ලුණු ශාද්රා ණ ශාය.
4. ශාතළ ශාපඅොබැපෙඅ ශා ාපන් ශාය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ස්වාමිවක් ආරාධනාව ඇසුරින් සැකසුනු "ත්‍රී එක සුර ජේසුනි " ගීතාකාව රචනා කරන ලද්දේ
1. ශුද්ධවූ ජුසේවාස් පියතුමා
2. භාග්‍යවත් ජාකොමේ ගොන්සාල්වේස්් පියතුමා
3. ගරු මයිකල් රුද්‍රිගෝ පියතුමා
4. ගරු මර්සිලින් ජයකොඩි පියතුමා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ඉ-සමර්පණ සඳහා ශබ්ද ගොනුවක් ඇතුළත් කළ හැකි නිවැරදි පියවර වන්නේ,
1. Format Media Audio
2. Effect Media Audio
3. Insert Media Audio
4. Design Media Audio
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
අන්තර්ජාතික ගැටුම් ඇතිවීම කෙරෙහි බලපාන හේතු වන්නේ,
1. අන්‍යමත ගරු නොකිරීම, ආර්ථික ප්රතිලාභ, බල ව්‍යාප්තිය.
2. සම්පත්්, ආර්ථික ප්රතිලාභ, බල ව්‍යාප්තිය.
3. අන්‍ය ආගම් නොඉවසීම, සම්පත්, බල ව්‍යාප්තිය.
4. අන්‍ය සංස්කෘතින් නොසලකා හැරීම, සම්පත්, බල ව්‍යාප්තිය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ගුරු සිසුන් ලෙස තේරුණු සියල්ලෝ ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ .............................................. යටතේ පසුවූහ.
1. පරීක්ෂණය
2. නිදර්ශනය
3. අධීක්ෂණය
4. ගවේෂණය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: පාරිභෝගිකයාගේ මිලට ගැනීමේ ක්‍රියාවලිය පිළිවෙලින් සඳහන් වන්නේ,
1. වුවමනා හඳුනාගැනීම, තොරතුරු සෙවීම, තොරතුරු ඇගයීම, මිලට ගැනීමට තීරණය කිරීම.
2. තොරතුරු සෙවීම, තොරතුරු ඇගයීම, වුවමනා හඳුනාගැනීම, මිලට ගැනීමට තීරණය කිරීම.
3. මිලට ගැනීමට තී... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේට මව් පාර්ශවයෙන් ඥාති වන තෙරණියක් නම්,
1. යසෝදරා තෙරණියයි.
2. ඛේමා තෙරණියයි.
3. විශාඛා තෙරණියයි.
4. මහා ප්‍රජාපතී ගෝතමියයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ විසින් විනයෙහි අනුදැන වදාරා ඇති සිරිත් විරිත් සමූහය ‘‘සේඛියා’’ නමින් හැඳින් වේ. එම සේඛියා වල ආහාර ගැනිමේ දී නොකළ යුතු දේවල් අතරට අයත් නොවන වරණය තෝරන්න.
1. ආහාර ගන්නා විට අත්ල මුඛයට ඇතුළු කිරීම.
2. ආහාර මුඛයෙහි තිබියදී කතා ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ද්‍රවය නිසසරණ ප ොද ෙන්න අවසථවක් වනුප
1. ඖෂධ නිසසරණ කිරීපභ න
2. ආසුත ජනය නිඳදවීපම් න
3. වර්ණ පෂඛ ශිෂඳ ප ොද ෙමටපම් න
4. පඵොරපතෂ වලින් භූමිපතෂ නිසසරණ කිරීපම් න
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පිරිසිදුව කටයුතු කිරීම, කයින් වචනයෙන් හා සිතින් නිදොස් දේ කිරීම, අකුසල් නො කොට කුසල් කිරීම යන අර්ථය දෙන වචනය වන්නේ,
1. සුචිකම්ම යන්න ය.
2. සතිමතෝ යන්න ය.
3. ධම්මජීවි යන්න ය.
4. නිසම්මකාරී යන්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
'අනුන්ගේ දෙයින් තමාට ප්‍රයෝජන ගැනීම' යන අදහස දෙන ප්‍රස්තාව පිරුළ කුමක් ද?
1. කබලෙන් ළිපට වැටුණා වගේ.
2. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ.
3. ඉබ්බා දියේ දැම්මා වගේ.
4. අනුන්ගේ පහනින් එළිය බලනවා වගේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිදුහත් බෝසතාණෝ කිං කුසල ගවේසීව සිටි සමයේ දී හමු වූ සප්ත සමාපත්ති ලාභියෙකු වූයේ,
1. ආලාරකාලාම ය.
2. උද්දකරාමපුත්ත ය.
3. භාර්ගව ය.
4. උපක ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ව්‍යාපාර යන්න පැහැදිලි කිරීම සඳහා වඩාත් සුදුසු ප්‍රකාශය වනුයේ,
1. ආයෝජකයින්ගේ ආර්ථික ක්‍රියාවලියකි.
2. ආර්ථික සම්පත් ක්‍රියාත්මක වන අවස්ථාවකි.
3. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා කෙරෙන ඕනෑම කටයුත්තකි.
4. ලාභය පෙරදැරි කර මුදල් යොදවා කරන ආර්ථික කටයුත්තකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පාරිසරික ගැටලු ඇතිවීම සඳහා මුල්වල ප්‍රධානතම හේතුව වන්නේ,
1. ජනගහන වර්ධනය විශාල ලෙස සිදුවීමයි.
2. ස්වභාවික හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයේ සමතුලිතතාව බිඳ වැටීමයි.
3. ස්වභාවික පරිසරය විනාශ කිරීමයි.
4. සම්පත් අධික ලෙස පරිභෝජනය කිරීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ආයතන තුළ ඉහළ තනතුරු දරණ ව්‍යවසායකත්ව ගුණාංග ඇති පුද්ගලයින්
1. ව්‍යාපාර ව්‍යවසායකයෝ වෙති.
2. ගෝලීය ව්‍යවසායකයෝ වෙති.
3. අභ්‍යන්තරික ව්‍යවසායකයෝ වෙති.
4. සමාජයීය ව්‍යවසායකයෝ වෙති.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: මෙවැනි ස්වාමියෙක් ඇති බිරිඳ ද නිවීම ලැබ සිටින්නියකි, යන්නෙන් ප්‍රකාශ කළේ,
1. කිසා ගෝතමී ය.
2. මහා ප්‍රජාපතී ගෝතමී ය.
3. විශාඛා මහා උපාසිකාවෝ ය.
4. ඛේමා බිසව ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: . සිසුන් සිව් දෙනෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය (B.M.I) පහත දැක්වේ. A රාධා - 17 B සාමා - 21 C රීටා - 25 D මේරි - 30 මොවුන් අතරින් හෘදයාබාධ, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග සෑදීමේ අවදා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: වී ප්රවදදල දැකිය ශැකි වඳොදු ක්ණ කිහිඳයක් ඳශත දැක්වේ. A - ාක මිටි ය. B - ඳළිවඵෝධ ශානි අඩු ය. C - ඳඳුරු දැමීභ අඩු ය. D - ධානය , පිදුරු අනුඳාතය ලැඩි ය. ඉශත ක්ණ අතරින්, ඳාරේඳරික වී... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
අල්ළශහණේ අාංකළර ගුණයන්ණගන් අර් රශහමළන් නළමණයන් අදශවහ කරන්ණන්,
1. සියල්ක්ම මලන ද්ණදකු විම.
2. සියල්ක්ම ශසුරුලන්ණනකු වීම.
3. සියල්න්ටම අතිකරුණළලන්තණයකු වීම.
4. සියල්න්ම ආරක්ළ කරන්ණනකු වීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: . * මනා පෙනුමක් ලැබීම * මාංශපේශී හා රුධිරනාල මනා ලෙස වර්ධනය වීම. * ආබාධවලට ගොදුරු වීම අවම වීම. * මාංශපේශී සංකෝචනය වර්ධනය වීම. ඉහත සඳහන් යහපත් ලක්ෂණ අත්පත් කරගත හැකි සෞඛ්යාරක්ෂ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: අවදානම භාර ගන්නා පුද්ගලයාට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අත්පත්කරදීමේ හැකියාව ඇති ආකර්ශණීය ආයෝජන අදහසක්
1. ව්‍යාපාර අදහසක් වේ
2. ව්‍යාපාර අවස්ථාවක් වේ
3. ව්‍යාපාරයක් වේ
4. ව්‍යවසායක් වේ
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
කෝලම් නාට්‍යයක ආරම්භයේදී සභාව වෙත පැමිණෙන පළමු චරිතය කුමක්ද?
1. මුදලි
2. අණබෙරකරු
3. ජසයා
4. රජු
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: නිසි දැනුමකින් හො පුහුණුවකින් පතොරව ප්රථමොධොර ලබො දීම අනතුර සිදු වූ පුද්ගලයොපේ තත්ත්වය තවත් අසොධය තත්වයකට් ෙත් වීමට් පහේතු පේ. ප්රථමොධොර ලබො දීපේ මූලික අරමුණක් වන්පන්,
1. ප... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාව ලෙස හඳුන්වනුයේ,
1. සමූපකාරය
2. සමිති ය
3. හවුල් ව්‍යාපාරය
4. සංස්ථාපිත සමාගම්ය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.