prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
‘‘ශ්‍රී ලංකා භූමි සීමාව අතික්‍රමණය කළ උන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව පෙරදිග හා අපරදිග රටවලට ද පැතිරිණි’’. මෙහිදී අතික්‍රමණය යන්නට යෙදිය හැකි වඩාත් ම යෝග්‍ය යෙදුම වන්නේ,
1. ඉක්මවා යාම
2. පසුකොට යාම
3. අභිබවා යෑම
4. හඹාගෙන යාම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
බෝසත් උපත සිදු වූ විගස වෙනත් කිසිදු උපතක දක්නට නොලැබුණ ආශ්චර්යමත් සිදුවීම වූයේ,
1. දැඩි නියඟයක් ඇතිවීම.
2. පොළව කම්පා වීම.
3. සත් පියුම් පිපීම.
4. අධික වැස්සක් ඇතිවීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: මිනිස් සිරුරෙහි සෘජු බව පවත්වා ගැනීම සඳහා වඩෘත්ම වැදගත් වන පද්ධතිය වන්නේ,
1. ස්නායු පද්ධතියයි (nervous system).
2. රුධිර සංසරණ පද්ධතියයි (blood circulatory system).
3. අස්ථි පද්ධතියයි (skeletal system). - : [තන්වැනි පිටුව බලන්න... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: SCAMPER ආකෘතියට අනුව පැරණි ඇඳුම් විලාසිතා නව ක්‍රමයට ඉදිරිපත් කිරීම හඳුවන්නේ,
1. ආදේශ කිරීමක් ලෙසය.
2. ඉවත් කිරීමක් ලෙසය.
3. සම්බන්ධ කිරීමක් ලෙසය.
4. යලි සකස් කිරීමක් ලෙසය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 10 mod 3 = ? වන අගය වන්නේ,
1. 02
2. 3.3
3. 1
4. 13
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
යහපත් හා අයහපත් බලවේග අතර ගැටුමක් පෙන්නුම් කරන්නේ,
1. සංකේත භාවිතය
2. ද්විත්වවාදය
3. යුගාන්තවාදය
4. ආරුඪ නාමයකින් ඉදිරිපත් කිරීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: තිරසර සංවර්ධනයේ දී සැලකිය යුතු කරුණක් වන්යන්,
1. අනාගත රම් රාව සමඟ ඒකමතික යනාීම ය.
2. සම් ත් අධි රියභෝජ්නයයන් වැළකීම ය.
3. ජ්නතා සහභාගිත්වය බැහැර කිරීම ය.
4. ේවිතීයක අවශ්‍යතා තෘප්තතිමත් කර ගැනීම ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ජීවීන්පේ පේත බරින් වැඩි ප්රාාණයක් තික අකාබනික සංපය යය
1. පප්ර ටීන
2. ජලය
3. නියුක්පලයික් අම්ල
4. විටමින
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පොලොන්නරු යුගයේ පැරණිම සිතුවම් පැවති ස්ථාන වලට අයත් නොවනුයේ,
1. සීගිරියයි.
2. මහියංගණයයි.
3. දිඹුලාගලයි.
4. තිවංක පිළිමගෙයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: දළදා පෙරහැර අවසානයේ වස්දොස් නිවාරණය අරමුණු කර ගනිමින් ......................මංගල්‍ය පවත්වනු ලබයි.
1. . දිය කැපීම
2. අළුත් සහල්
3. කිරි ඉතිරීම
4. වලියක්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
මුහුදු ජලයෙන් ලුණු නිපදවීමේදී ලැබෙන අතුරුඵලය කුමක් ද?
1. ලෝබොර
2. සෝඩියම් සිලිකේට්
3. ජිප්සම්
4. සෝඩියම් කාබනේට්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: වී ප්‍රභේදයක වයස් කාණ්ඩය තීරණය වන්නේ,
1. මේරීමේ අවධිය මතය.
2. වර්ධක අවධිය මතය.
3. ප්‍රජනක අවධිය මතය.
4. ප්‍රජනක අවධිය හා මේරීමේ අවධිය මතය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: පවතින ආර්ථික අර්බුදය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වර්ධනය උදෙසා ජනමාධ්‍යයට ඇති ප්රමුඛ වගකීමක් නොවන්නේ,
1. දේශීය වෙළෙඳපොළ ප්‍රවර්ධනය කරන මාධ්‍ය සන්දේශ නිර්මාණය යි.
2. දේශීය නිෂ්පාදන කෙරෙහි ජන කැමැත්ත වැඩි කිරීම යි.
3. ප්‍ර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
මුදල් පොතේ හර පැත්තේ හා බැර පැත්තේ සටහන් කිරීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛන පිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක් ද?
1. වවුචරය හා ලදුපත
2. වවුචරය හා විකුණුම් ඉන්වොයිසිය
3. ලදුපත හා ගැනුම් ඉන්වොයිසිය
4. ලදුපත හා වවුචරය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: . කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේදී වැඩි දක්ෂතාවයක් පෙන්වීම සඳහා භාවිතා කළ හැකි ශිල්පීය ක්‍රමය වන්නේ,
1. රේඛීය ක්‍රමය යි.
2. භ්‍රමණ ක්‍රමය යි.
3. පෙරි ඕ බ්‍රයන් ක්‍රමය යි.
4. එල්ලීම... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ප්‍රග.යීගම් ග. ය අනුව ආචයන උපොය අවගරෝහණ පිළිගවලට සැකසූ ිතට
1. චුම්ාක ප (magnetic tapes) ඩිස්ක(disks) වොරක මතක (cache) ප්‍රධොන මතක(main memory)
2. වොරක මතක ප්‍රධොන මතක ගරනේස්තර(registers) ඩිස්ක චුම්ාක ප
3. ගරනේස්තර ප්‍රධොන ම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ‘‘සෙමෙයොන්’’ යන ග්‍රික වචනයේ අර්ථය වන්නේ,
1. ප්රාතිහාරයන්ය.
2. ස්වභාදහමය.
3. උපමාව ලබා දීමයි’’
4. දේව බල සළකුණුය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
‘‘ෙදාහොත් මුදුනින් තබා නමස්කාර කිරීමට සුදුසු’’ යන සඟ ගුණය ප්‍රකාශ වන පාලි පාඨය වන්නේ,
1. ආහුනෙය්‍ය යන්නයි.
2. පාහුනෙය්‍ය යන්නයි.
3. දක්ඛිනෙය්‍ය යන්නයි.
4. අංජලිකරණීය යන්නයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: චිත්‍ර
Question: පොළොන්නරු යුගයට අයත් නොවන කලාව,
1. වාස්තුවිද්‍යා කලාවයි
2. බුදුපිළිම කලාවයි
3. සන්නිවේදන කලාවයි
4. ආගමික කලාවයි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: "මාර්ගෝපදේශකවරු තාක්ෂණික උපකරණ අවභාවිතය නිසා නොමඟ යන දරුවන් සුමඟට ගත්හ.’’ මෙම වාක්‍යයෙහි කර්ම පදය වන්නේ,
1. අවභාවතය ය.
2. තාක්ෂණික උපකරණ ය.
3. දරුවන් ය.
4. මාර්ගෝපදේශකවරු ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ප්‍රසන්නගේ ව්‍යාපාරයේ අපේක්ෂිත මාසික විකුණුම් වටිනාකම වන්නේ,
1. රු. 40 000
2. රු. 70 000
3. රු. 60 000
4. රු. 43 000
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘දුසිරිත්’’ යන පදය අයත් සමාස වන්නේ,
1. විභක්ති සමාසයට ය.
2. අන්‍යාර්ථ සමාසයට ය.
3. අව්‍ය සමාසයට ය.
4. විශේෂණ සමාසයට ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යාපාරික තීරණයක් අසාර්ථක වීම හෝ සාර්ථක වීම සඳහා පවතින ඉඩකඩ හැඳින්විය හැක්කේ,
1. දුර්වලතාවයක් ලෙසය
2. අවදානමක් ලෙසය
3. තර්ජනයක් ලෙසය
4. අභියෝගයක් ලෙසය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: වැටකින් ආරක්ෂා කර ඇති ගම් අතීතයේ හඳුන්වා ඇත්තේ පහත කුමන නමකින් ද?
1. වාපීගාම නමිනි.
2. පරික්ඛිත ගම් නමිනි.
3. අපරික්ඛිත ගම් නමිනි.
4. ඔළගම් නමිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතික නැව්පතියා ශ්‍රී ලංකාවේ සිරකරුවකු බවට පත්වූයේ,
1. පළමුවෙනි රාජසිංහ රජුගේ කාලයේ දී ය.
2. දෙවෙනි විමලධර්මසූරිය රජුගේ කාලයේ දී ය.
3. පළමුවෙනි විමලධර්මසූරිය රජුගේ කාලය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත රෝග අතරින් ලිංග ප්‍රතිබද්ධ නිලීන ජානයක් නිසා ඇතිවන රෝග තත්ත්වයන් වන්නේ, A - තැලසීමියාව B - හිමෝපීලියාව C - වර්ණ අන්ධතාවය D -ඇලිබව
1. A හා B
2. B හා C
3. C හා D
4. A හා D
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ගනුදෙනු කරුවකුට දුරකථන බැංකු සේවා පහසුකම් යටතේ විවිධ කාර්ය ඉටු කර ගත හැකි වන අතර එවැනි කාර්යයන් විය නොහැක්කේ,
1. ගිණුමකින් තවත් ගිණුමකට මුදල් මාරු කිරීම
2. බැංකු සැසඳුම් ලබාග... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
සිදුහත් කුමරුගේ ජීවිතයේ දුක පිළිබඳ අවබෝධය ඇති කිරීමට හේතු වූ දර්ශන හතර හඳුන්වන්නේ කෙසේද?
1. සතර බ්‍රහ්ම විහරණ
2. සතර සංග්‍රහ වස්තු
3. සතර පෙර නිමිති
4. සතර මහා භූත
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර ආරම්භවීමට බලපෑ මූලික සාධකය වනුයේ,
1. අවශ්‍යතා හා වුවමනාය
2. භාණ්ඩ නිෂ්පාදනයය
3. භාණ්ඩ හා සේවාය
4. ලාභ ලැබීමේ චේතනාවය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ඉශ්‍රායල් ඉතිහාසයේ ආලේප ලත් පූජකයන් වන්නේ,
1. මිසරයේ පාරාවෝය.
2. දාවිත් හා ජොස්සේය.
3. ජෙරුසලමේ නායක පූජකයන්ය.
4. ආරෝන් ඔහුගේ පුතුන්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
දෙවැන්න සඳහා පළමුවැන්න උපයෝගීකරගත් බව දැක්වෙන ප්‍රකාශ / පද යුගලය කුමක් ද?
1. B
2. C
3. D
4. A
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ආර්ථික පරිසරයට අයත් සාධක පමණක් අයත් වන්නේ,
1. උද්ධමනය, ආකල්ප, ඉතුරුම්, ජාත්‍යන්තර සබඳතා
2. උද්ධමනය, පොලී අනුපාතය, නීතිරීති, රැකියා වියුක්තිය
3. පොලී අනුපාතය, උද්ධමනය, ඉතුරුම්, විදේශ විනිමය අනුපාතය
4. ආකල්ප, නීතිරීති, උද්ධ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘නැවත සසරට එකතු වීම නිසා සසර ඉපදීම සිදු වේ.’ යන්න අනුලෝම පටිච්චසමුප්පාද පාඨය කුමක් ද?
1. ‘‘සළායතන පච්චයා ඵස්සෝ’’
2. ‘‘භව පච්චයා ජාති’’
3. ‘‘නාම රූප පච්චයා සළායතනං’’
4. ‘‘විඤ්ඤණ පච්චයා නාම රූප... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
තාක්ෂණික දියුණුවත් සමඟ භාවිතයෙන් ඈත් වූ මුද්‍රණ ක්‍රමය වන්නේ,
1. ජංගම දුරකථනය
2. යතුරු ලියනය
3. පරිගණකය
4. සමතල මුද්‍රණය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: වාණිජ බැංකුවකින් අයිරා ණයපත් ලබාගැනීමේ පහසුකම පවතින්නේ,
1. ජංගම ගිණුමක් හිමි අයෙකුට
2. ස්ථාවර ගිණුමක් හිමි අයෙකුට
3. ඕනෑම ගිණුමක් හිමි අයෙකුට
4. ඉතුරුම් ගිණුමක් හිමි අයෙකුට... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
බිත්තර මගින් බෝවීම සිදුවන ජීවන චක්‍රයේ එක් අවධියක් පමණක් ජලයේ ගත කරන පෘෂ්ඨවංශී සත්ත්වයා වනුයේ,
1. ගෙම්බා ය.
2. මදුරුවා ය.
3. තිලාපියා ය.
4. ගෙමැස්සා ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඇමරිකා එක්සත් ජනපදශේ වයවසේථාදායකය හඳුන්ත්වනු ලබන්ත්ශන්ත් කුමන නමකින්ත් ද?
1. ජාික සභාව
2. ශකාංග්රසේ මණ්ඩඩලය
3. ශසශනට් සභාව
4. සන්ත්ීය මහා මණ්ඩඩලය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ගුරුවරයකු විසින් සකස් කරන ලද විද් යුත් සමපගණයක (presentation) අන්ෙගගය ෙම කට ඬින් ම පටිගෙ තකාට ඉදිරිපත් කරන ලදී. තේ සඳ ා ඔහු විසින් තයාදා ගනු ලැබූ ආදාන ස ප රතිදාන උපාංග පිළිතව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ මහතා විසින් නිර්මාණය කරන ලද දේශපාලන පක්ෂය කුමක් ද?
1. ලංකා සම සමාජ පක්ෂය
2. විප්ලවවාදී සම සමාජ පක්ෂය.
3. ලංකා පෙඩරල් පක්ෂය.
4. ලංකා කොමියුනිට්ස් පක්ෂය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: වැස්සෙන් පසු ගහකොළ ද, පක්ෂීහු ද ප්රබෝධයට
1. පත් වී
2. පත් වේ
3. පත්විණි
4. පත්වූහ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඩබ්. ඒ. අබේසිංහ, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, මනෝ ප්‍රනාන්දු යන රචකයන්්ගේ නිර්මාණයන් පිළිවෙළින් දැක්වෙන වරණය වනුයේ,
1. වේලාසන කොක්කු ඇවිත්, නරිබෑනා, හුණුවටයේ කතාව, ලක්බිම වන සැරිය.
2. ලක්බිම වන සැරිය, නරිබෑනා, හුණුවටයේ කතාව, ව... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පන්දු භාවිතා කරන ක්‍රීඩා අතරින් තවත් උපකරණයක් රහිතව ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාව තෝරන්න.
1. නෙට්බෝල්
2. ක්‍රිකට්
3. ටේබල් ටෙනිස්
4. ටෙනිස්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: වෙළඳ භාණ්ඩ ණයට විකිණීම සටහන් කරන මූලික සටහන් පොත වන්නේ,
1. විකුණුම් ජ’නලය.
2. විකුණුම් ඉන්වොයිසිය.
3. පොදු ජ’නලය.
4. ජ’නල් වවුචරය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පුරවැසි භාවය ලබාගත් ලොව ප්‍රථම රොබෝ යන්ත්‍රය වන්්නේ,
1. ඇසිමෝ
2. සොෆියා
3. පෙට්මන්
4. නාවෝ
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: අධික සුශං හිත විඹිව ඳිමය තත්ත් ඹටරත් පස බි ගහකට රඹී භට ඩහත් සුදුසු ජර ඳහදන ක්රභඹ ්නර්න
1. ඇ ස ජර ඳහදනඹ ඹ.
2. ඉසින ජර ඳහදනඹ ඹ.
3. බි්නදු ජර ඳහදනඹ ඹ.
4. ීු ජර ඳහදනඹ ඹ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
මෙරට පාලි ත්‍රිපිටකය ඉංග්‍රීසියට පරිවර්තනය කොට බෙදා හැරීම සඳහා එංගලන්තයේ පාලි ග්රන්ථ සමාගම පිහිට වුයේ,
1. සර් එඩ්වින් ආර්නෝල්ඩ් විසින් ය.
2. රීස් ඩේවිඩ්ස් ප`ඩිතුමා විසින් ය.
3. මහාචාර්ය සෝණ්ඩර්ස් විසින් ය.
4. මහාචාර්ය මැක්ස්මූලර් විසින් ය. බුද්ධ ධර්මය - 11 ශ්‍රේණිය 2 පිටුව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
රුසියාව, චීනය, ය ෝලන්තය යන රටවල් වර්තමානයේ භාවිත කරන ආරික ක්‍රමය වන්යන්,
1. මිශ්‍ර
2. ධනවාදී
3. සමාජ්වාදී
4. රිවර්තන
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අනේපිඬු සිටුතුමා හා විශාඛාව පූජා කරන ලද විහාරයන් පිළිවෙළින්,
1. පූර්වාරාමය හා වාලුකාරාමය වේ.
2. ජේතවනාරාමය හා නිග්‍රෝධාරාමය වේ.
3. ජේතවනාරාමය හා පූර්වාරාමය වේ.
4. වාලුකාරාමය හා නිග්‍රෝධාරාමය ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ක්‍රිස්තු වර්ෂ 1818 නිදහස් සටන හා සම්බන්ධ් වන සත්ොරතුරු පමණක් දැක්සවන පිළිතුර සත්ෝරන්න.
1. A H හා K
2. B F හා K
3. C E හා J
4. D H හා L
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: නව ගිවිසුමේ සංකේත භාවිතයෙන් ලියා ඇති ග්‍රන්ථය කුමක් ද?
1. එළිදරච්ව
2. සංදේශ
3. සලමොන්ගේ ප්‍රඥාව
4. ශුභාරංචිය ී
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: කණිෂ්ක රජ දවස පැවැත් වූ සිව්වන ධර්ම සංගායනාවේ සභාපතිත්වය පැවරුනේ,
1. ධර්මරුචි හිමිටය.
2. වසුබන්ධු හිමිටය.
3. පාර්ශව හිමිටය.
4. වසුමිත්‍ර හිමිටය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් කෙරෙහි බලපෑම් කරනු ලබන අභ්‍යන්තර පරිසර සාධක පමණක් අයත් වන පිළිතුර වන්නේ,
1. අයිතිකරු, කළමනාකරු, ප්‍රජා පරිසරය
2. අයිතිකරු, කළමනාකරු, ස්වභාවික පරිසරය
3. අයිතිකරු, කළමනාකරු, සේවකයන්
4. ප්‍රජා පරිසරය, ස්වභාවික පරිසරය, කළම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ලෝකයේ ස්වභාවික රබර් නිෂ්පාදනයෙන් 95 % ක්ම සපයනු ලබන්නේ,
1. බ්‍රසීලයෙනි.
2. ඇමරිකා එක්සත් ජනපදයෙනි.
3. බටහිර අප්‍රිකාවෙනි.
4. දකුණු හා අග්නිදිග ආසියාවෙනි. (.............)
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: මෝටර් රථ 10% බැගින් ක්ෂය කරන්නේ නම් මූල්‍ය තත්ව ප්‍රකාශයෙහි 2019/12/31 දිනට හඳුනාගනු ලබන ජංගම නොවන වත්කම් වල වටිනාකම වනුයේ,
1. 850 000 කි.
2. 350 000 කි.
3. 500 000 කි.
4. 800 ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවූයේ,
1. උඳුවප් පෝය දිනකය.
2. දුරුතු පෝය දිනකය.
3. පොසොන් පෝය දිනකය.
4. වෙසක් පෝය දිනකය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිදුහත් බෝසතාණන් වහන්සේට අවසන් දානය පූජා කරන ලද්දේ,
1. කිසාගෝතමියයි.
2. පටාචාරාවයි.
3. චිංචිමානවිකාවයි.
4. සුජාතාවයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ඉරි ඇඳි පදය අයත් වන ක්‍රියා පද වර්ගය වන්නේ, (අප විභාගය සමත් කරවන්නට ගුරුවරු සහාය වෙති.)
1. අකර්මක ක්‍රියා
2. සකර්මක ක්‍රියා
3. ප්රයෝජ්ය ක්‍රියා
4. ප්‍රකෘති ක්‍රියා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මීට වසර 38000 ට පෙර ප්රාග් ඓතිහාසික මානවයන්ගේ වාසස්ථානයක් ලෙස පැවති බවට කාල නිර්ණය කළ ලෙන් ජනාවාසයක් වන්නේ මින් කුමක් ද?
1. අත්තනගොඩ අළු ලෙන
2. කිතුල්ගල බෙලිලෙන
3. කුරුවිට බටදොඹ ලෙන
4. බුලත්සිංහල පාහියන්ගල
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: 2018 අගෝස්තු 31 දිනට බැංකු ප්‍රකාශණයේ දැක්වුණු ශේෂය වන්නේ,
1. රු. 33800
2. රු. 30800
3. රු. 29800
4. රු. 32800
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක සු`ඵ මුදලින් ගෙවීම් සිදු කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන්නේ,
1. සු`ඵ මුදල් පොත, ලදු පත.
2. සු`ඵ මුදල් ගෙවීම් වවුචරය, සු`ඵ මුදල් ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: ‘‘ඔබ දෙවියන් වහන්සේගේ ක්රිස්තුවරයාණෝය’’ යැයි සාක්ෂි දැරුවේ,
1. ස්නාවක ජොහාන්ය.
2. පේදුරු තුමාය.
3. තෝමස් තුමාය.
4. පාවුල් තුමාය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . පහත සඳහන් ප්‍රකාශ වලින් වැරදි ප්‍රකාශය තෝරන්න.
1. නිවාසාන්තර ක්‍රීඩා තරගවලට සහභාගි වීම තුළින් නායකත්ව ගුණාංග වර්ධනය වේ.
2. පාසල සංවිධානයක් ලෙස හැඳින්විය නොහැක.
3. ඔලිම්පික් ක්‍රීඩා මගින් අන්තර්ජාතික සාමය තහවුරු වේ.
4. ලේ ඥාති සබඳ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ශා ශාවිටමින් ශාA ෙ ශාකාර්ය ශාභ්ාරය ශා නුපේ ශා ශා
1. ශාස්අායු ශාපන ටක ෙ ශානිසි ශාපන ැ ැත්ත ශාය. ශා
2. පපන නීතට ශා ැද්ගත් අ ශාද්ෘෂ්ඨි ශා ර්ණක ශාසෑදීත ශාය ශා ශා
3. කැල්සියම්, ශාපපන ොස්පන රස් ශාඅ පඛෝෂණය ශාපන ාෙඅය ශාකිරීත ශාය
4. ශාරුධිරය ශාකැටි ශාගැසීතට ශාඅ ඛය ශාසාංඨඨක ශාසෑදීත ශාය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පහත A සිට D දක්වා දී ඇති සිදුවීම් අතරින් වසභ රජතුමා සම්බන්ධ තොරතුරු පමණක් අඩංගු පිළිතුර කුමක් ද? A. ශ්‍රී ලංකාව ආස්තානවලට බෙදා පාලනය කිරීම B. චෝළයින්ගෙන් රජරට ප්‍රදේශය නිදහස් කර ගැනීම C. රෝමාණුක ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: බෙල්ලන්බැදි පැලැස්ස, බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න යන වාසස්ථාන වැදගත් වන්නේ ඒවා,
1. මුල් ඓතිහාසික යුගයේ වාපිගම් පිහිටි ස්ථාන නිසා ය.
2. ප්රාග්ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වූ ගල්ලෙන් පිහිටි ස්ථාන නිසා ය.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ඉහත සිද්ධියේ ඇතුළත් 'ඩෙංගු වළක්වා ගනිමු' යන දැනුවත් කිරීමේ වැඩසටහන මගින් සපුරාලන මිනිස් අවශ්‍යතාව කුමක් ද?
1. විනෝදය
2. සෞඛ්‍යය
3. ආරක්ෂාව
4. අධ්‍යාපනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අයිතිකරු රු. 100000/- අමතර ප්රාග්ධනය යෙදීම නිසා
1. වගකීම් හා හිමිකම් අඩුවේ.
2. වත්කම් හා වගකීම් වැඩිවේ.
3. වත්කම් හා හිමිකම් වැඩිවේ.
4. වත්කම් වැඩිවී වගකීම් අඩුවේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ශ්‍රී ලංකාව ජනාවාස කිරීම සඳහා සම්බන්ධ වූ ආදි මානවයා වන්නේ,
1. හෝමෝසාපියන්.
2. හෝමෝහැබිලස්.
3. හෝමෝඉරෙක්ටස්.
4. හෝමෝනියැන්ඩතාල්.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘‘ජවෝ ජවාය සද්ධිං සංවසති’’ යන පාඨයේ අදහස පිරිමි මළ කඳක් ස්ත්‍රී මළ කඳක් හා සමග විසීමය. මෙම කරුණ ඇතුළුව සතරාකාර පවුල්දිවිය පිළිබඳ විස්තර ඇතුළත් සූත්‍රය වන්නේ,
1. සිඟාලෝවාද සූත්‍රයයි.
2. චතු සංවාස... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: .අත්ලාන්තික් ප්රඥප්තිය සඳහා අත්සන් ත්ැබූ නායකයින් යදපළ වන්යන්,
1. ෆ්රැන්ක්ලින් රූස්යවල්ට් හා මාෂල් ටියටෝ
2. අබ්දුල් ගමාල් නසාර් හා වුඩ්යරෝ විල්සන්
3. වින්සන් චර්චිල් හා ෆ්රැන්ක්ලින් රූස්යවල්ට්
4. මාර්ෂල් ටියටෝ හා වින්සන්ට් චර්චිල්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
1961 පාසැල් රජයට පවරා ගැනීම තුළ සිදු වූ යහපත් ප්‍රතිඵලයක් වනුයේ,
1. කතෝලික පරිසරය කතෝලික පාසැල් තුළින් ගිලිහිම.
2. පාසැල් පරිපාලනය රජය සතු වීම.
3. ආගම සතියට කාලච්ඡේද දෙකකට සීමා වීම.
4. දීප ව්‍යාප්ත දහම් පාසල් ක්‍රමය බිහිවීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත සඳහන් ප්‍රකාශ අතරින් දත්ත හා තොරතුරු සම්බන්ධයෙන් කුමන ප්‍රකාශය වඩාත් නිවැරදි වේද?
1. දත්ත තීරණ ගැනීම සඳහා උපකාරී වේ.
2. තොරතුරු වල වටිනාකම කාලයත් සමඟ අඩු වේ.
3. දත්ත අර්ථාන්විත වේ.
4. තොරතුරු සකස් කිරීමෙන් දත්ත සකස් කර ගත හැක.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: සමාගමක කොටස් වල ආයෝජනය කළ ආයෝජනයෙකු ඒවා නැවත විකිණීම තුළින්,
1. ලාභාංශ ආදායම් ලබයි.
2. ප්‍රාග්ධන ලාභ උපයයි.
3. ශුද්ධ ලාභ උපයයි.
4. කොටස් ප්රාග්ධනයට හිමිකම් කියයි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
යම් සිදුවීමක් නිරීක්ෂණය කර එය තවත් අයෙකුට සන්නිවේදනය කිරීම හැඳින්විය හැකි වන්නේ,
1. වාර්තාවක් යනුවෙනි.
2. ආරංචියක් යනුවෙනි.
3. ප්‍රවෘත්තියක් යනුවෙනි.
4. තොරතුරක් යනුවෙනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
රඹතනඹ් ුරශ න ඳද්ධික ිළහිටුවීෙම් දී න ඳද්ධිකඹ රථභෙඹන් රඹතනෙේ එ් අාංලඹ් ුරර ඳභක් ම්පු්ධකෙඹන් සථහඳනඹ ය ඉන් අනුරරු රඹතනෙේ අෙනකුත් අාංල වහ ද එඹ වඳුන්හ දීෙම් දී බහවිත න ඳද්ධික ිළහිටුවීෙම් ක්රභඹ න්ෙන්,
1. ෘජු ිළහිටුවීභ
2. භහන්තය ිළහිටුවීභ
3. නිඹමුභඹ ිළහිටුවීභ
4. අදිඹයභඹ ිළහිටුවීභ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘‘සළායතන නිරෝධා ඵස්ස නිරෝධෝ’’ යන්නෙන් පැහැදිලි කරන්නේ,
1. කුසලාකුසල කර්ම රැස් නොකිරීමෙන් ප්රතිසන්ධි විඤ්ඤාණයක් ඇති නොවේ.
2. ස්පර්ශය පහළ නොවීමෙන් සුඛ, දුක්ඛ, උපේක්ඛාදී වේදනා පහළ නොවේ. 2
3. අවි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
සියම් රජතෙමේ සියම් උපාලි මහතෙරුන් වහන්සේ ප්රමුඛ උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලා විසි නමක් (20) ලක් දිවට වැඩම කරවූයේ කවර වර්ෂයේ දී ද?
1. ව්ය. ව. 1763 4
2. ව්ය. ව. 1753
3. ව්ය. ව. 1795
4. ව්ය. ව. 1744
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: අධියර ඳරිණභය ය ක්‍රි යරීත්ව ආදර්ශන සහ නිප ෝන් ඵෂඵ ක් ප ොද ෙනිමින් සරය පයෝෂ ක් ක්ෂණිගතයව සන්ධි කිරීභ හ විසන්ධි කිරීභ යරන ය න. ්විට නිරීක්ෂණ වි හක්පක් පයෝෂ x නිප ෝන් ඵෂඵ
1. දෂවී නිවී යි - පනොදෂපේ
2. පනොදෂපේ - දෂවී නිවී යි.
3. දෂවී ය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත සඳහන් වියරණ රීති අතුරින් වැරදි ප්‍රකාශය කුමක් ද?
1. ප්‍රාණවාචි ඒකවචන නාමපදයක් උක්තවන වාක්‍යයක ආඛ්‍යාතය ඒකවචන ස්වරූපයන් ගනි.
2. තොමෝ තෙමේ යනුවෙන් උක්තවන පදයන් හි ආඛ්‍යාතය ඒකවචනයෙන් යෙදේ.
3. අප්‍රාණවාචි බහුවචන නාමපදයක් උක්තවන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ දී පන්දුවට පාදයෙන් පහරදීම නිරතුරුවම සිදුවන ක්‍රියාවකි. පාදයේ විවිධ පැති මේ සඳහා උපයෝගී කර ගනී. මින් ගෝල් පහරක් ගැසීමට උපයෝගී කර ගන්නා පා පහර වන්නේ,
1. පාදයේ ඇතුලතින් පහර දීම.
2. ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: අවුරුදු දෙකක් පමණ වයසැති දරුවකුගේ උදරය ඉදිරියට නෙරාවචිත් තිබූ අතර සම ඉරිතලා ගොස් අත්, පා, මුහුණ හෟ උදරය ඉදිමී තිබුණි. මෙම රෝගී තත්ත්වය විය හැක්කේ,
1. මැරස්මස් ය.
2. ඔස්ටියොපොරෝසිස් ය.
3. ක්වෝෂියෝකෝර් ය. _්
4. රක්තහීනතාවය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඳවත දැක්මන ක්රිඹ ඳද නි ැ දි ගශඳ ඇි පිළිතුය මතෝයන්න A. ඒ තුමයන් මර රු වී E පථය ක්රිඹ B ඉදි කශ ැේ ඵරන් F අම්බ ක්රිඹ C න මන ඇද කය කය G යෝධි ක්රිඹ D වු මවොත් යජ නපුරු මමත් H මිශ්‍ර ක්රිඹ
1. A-H
2. B-E
3. C-H
4. D... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: නිවැරදි ප්‍රකාශය තෝරන්න. A - ගමන් කථන (Walki - Talki) B - ෆැක්ස් යන්ත්‍රය C - වීඩියෝ සම්මන්ත්රණ
1. A හා B අර්ධ ද්වීපථ වන අතර C පූර්ණ ද්වීපථ සන්නිවේදන විධි වේ.
2. A ඒක පථ වන අතර B අර්ධ ද්විපථ හා C පූර්ණ ද්විපථ දත්ත සන්නිවේද... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: "භවත් ගෞතමයන් වහන්ස, මේ මිනිස් ලෝකයේ ජීවත්වන හැමදෙනාම එක සමාන නැහැ. සමහරුන්ට ආයුෂ අඩුයි. සමහරුන්ට වැඩියි. සමහරුන්ට ලෙඩ දුක් අඩුයි. සමහරුන්ට වැඩියි............ මෙසේ වීමට හේතුව කුමක්ද ?" යනුවෙන... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: *පපඅේාමපඅඳප........................ පොවොතොහ්නීපයන. *පපභික්ෂූ්පවත්ොහ ලමප......................... ාතමපදමනයනක්පිටළිොයනලපොරිණි. *ප දැඩිපනියනඟයනප................ පවමපබිේපඳමළුපිභයන.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
කැමරාවක අනිවාර්යයෙන් පිහිටා තිබෙන කොටස් 3කි,
1. මතක කාඩ්පත, කාච විවරය, ද්වාරය
2. කැමරා කාචය, ද්වාරය, කාච විවරය
3. ක්ෂණික ආලෝක සම්බන්ධතාවය, මතක කාඩ්පත, කාච විවරය
4. ක්ෂණික ආලෝක සම්බන්ධතාව, කැමරා කාචය, ද්වාරය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පහත හිස්තැන සඳහා යෙදිය යුතු නිවැරදි පිළිතුර තෝරන්න. වෙනත් මුළු සෘජු ද්‍රව්‍ය + + නිෂ්පාදන නිෂ්පාදන = වියදම් .................. වියදම් පිරිවැය
1. නිෂ්පාදන ස්ථාවර වත්කම් වල පිරිවැය.
2. ඒක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
තමා විසින් කරන ලද සියලු යහපත් ක්‍රියා සිය පින් පොතෙහි සටහන් කළේ,
1. වලගම්බා රජතුමා විසිනි.
2. නිශ්ශංක මල්ල රජතුමා විසිනි.
3. දුටුගැමුණු රජතුමා විසිනි.
4. මහා පරාක්‍රමබාහු රජතුමා විසිනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත දැක්වන වාක්‍යයේ හිස්තැනට වඩාත් සුදුසු වචනය තෝරන්න. ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවලිය ......... ලෙස හැඳින්වේ.
1. ස්වසනය
2. වර්ධනය
3. පෝෂණය
4. බහිශ්‍රාවය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
මෙරට ශාසනික පුනරුදයක් ඇතිකරලීමට සහ උපසම්පදාව නැවත ස්ථාපනය කිරීමට අනුග්‍රහ දැක් වූ රාජ්‍ය පාලකයා වන්නේ,
1. දුටුගැමුණු රජතුමා ය.
2. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ය.
3. දේවානම්පියතිස්ස රජතුමා ය.
4. රාජසිංහ රජතුමා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පහත සඳහන් වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ කවරක් ද? | A - විධාන ක්‍රියාත්මක කිරීම සඳහා මූසිකය භාවිත කිරීමේ පහසුකම චිත්‍රක පරිශීලක අතුරුමුහුණතක් (GUD | ් මගින් ලබා දේ. ් B ~ WIMP මග... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත දැක්වෙනුයේ ක්‍රීඩකයින් හතරදෙනෙකු විසින් කරන ලද පුහුණු ක්‍රියාකාරකම් ය. සුපුන් - ධාවන ඉනිමගේ දිවීම තිලංග - අක්වක් ධාවනය හර්ෂ - මෙඩිසින් බෝලය විසිකිරීම සචින් - මීටර් 30 වේගයෙන් දිවීම ඉහත ක්‍රීඩකයින් අතරින් සමායෝජනය දියුණු කිරීමට වඩාත්ම යෝග්‍ය ක්‍රියාකාරකම්වල නිරත වූයේ,
1. තිලංග
2. සුපුන්
3. හර්ෂ
4. සචිත්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ.
1. පහසු මාර්ග තිබියදීත් වේදනාකාරී මාර්ග ගැනීම.
2. පැවති කරදරයකින් ගැලවෙන්නට කළ දෙයින්, ඊටත් වඩා කරදරයකට පත්වීම.
3. නොදන්නා දේ කරන්නට ගොස... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණකය සතු සුවිශේෂී ලක්ෂණ පමණක් ඇතුළත් වන පිළිතුර වන්නේ,
1. වේගය, නිරවද්‍යතාව, බුද්ධිමත්බව
2. නිවැරදිබව, කාර්යක්ෂමතාව, බුද්ධිමත් නොවීම
3. බහුකාර්යබව, සුරැකීමේ හා නැවත ලබා ගැනීමේ හැකියාව, කාර්යක්ෂමතාව
4. කාර්යක්ෂමතාව, ව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පුනරුද සමයේ ඉතා පුලුල් වෙනසකට ලක් වූයේ,
1. ගෘහ නිර්මාණ ය.
2. ප්‍රතිමා ය.
3. සාහිත්‍ය ය.
4. චිත්‍ර ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: වර්තමාන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරා ගැනීමට භාවිත කරන නියෝජන ක්‍රමය වන්නේ,
1. සරල බහුතර නියෝජන ක්‍රමය යි.
2. බහුතර නියෝජන ක්‍රමය යි.
3. ඒකාන්තර බහුතර ක්‍රමය යි.
4. සමානුපාතික නියෝජන ක්‍රමය යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ශ්රාවකයින් හැත්තෑ දෙනාගේ ධර්ම¥ත මෙහෙය පිළිබඳව සඳහන් කරන එකම සුභාරංචි කතුවරයා වන්නේ,
1. ශුද්ධ වූ ලුක් තුමා
2. ශුද්ධ වූ මාක් තුමා
3. ශුද්ධ වූ මතෙව් තුමා
4. ශුද්ධ වූ ජොහාන් තුමා
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ත්‍රිපිටකයේ සිත සහ ධර්ම කරුණු විශ්ලේෂණාත්මකව විග්රහ කරන කොටස කුමක්ද?
1. විනය පිටකය
2. අභිධර්ම පිටකය
3. සූත්‍ර පිටකය
4. ධම්මපදය පමණක්
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම ලෙස මෙම පාඩමේ හඳුන්වා දී ඇත්තේ කුමක්ද?
1. හින්දු ආගම
2. බුද්ධාගම
3. ඉස්ලාම් ආගම
4. ක්‍රිස්තියානි ආගම
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉස්ලාම් ධර්මය
Question: දුආඋල් ඉසහතිද්රශහ යනු,
1. වළතණේ ආරම්භක රකළතණේ තක්බීර් බෆඳිණමන් අනතුරුල ඳළරළයනය කරන දුආල ණේ.
2. රුකුඋහිදී ඳළරළයනය කරන දුආල ණේ.
3. සුජුදණේ දී ඳළරළයනය කරන දුආල ණේ.
4. මෆද සිටීමක දී ඳළරළයනය ක... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.