prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: මිනිසකු ලෙස ගරුත්වයෙන් යුතුව සමාජයේ ජීවත්වීම සඳහා ඔහුට උපතින්ම ලැබෙන අයිතිවාසිකම් වන්නේ, 1. මූලික අයිතිවාසිකම් වේ. 2. මානව අයිතිවාසිකම් වේ. 3. සාමාජීය අයිතිවාසිකම් වේ. 4. සිවිල් අයිතිවාසිකම් වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: රාණිගේ ව්‍යාපාරයෙහි ණය ගැතියකු වූ සම්පත් විසින් රු. 25000 ණය මුදලක් පියවීමේ දී 5% වට්ටමක් ලබා ගන්නා ලදී. මෙය සම්පත් ගේ ව්‍යාපාරයේ, 1. රු. 1250 ක දුන් වට්ටමකි. 2. රු. 1250 ක...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: 1505 පෘතුගාලයේ රජු විසින් පෙරදිග පෘතුගීසි ප්රතිරාජයා ලෙස පත්කර එව්වේ? 1. ප්රැන්සිස්කෝ ද අල්මේදා 2. දියෝගු ද මේලෝ 3. ලොරොන්සෝ ද අල්මේදා 4. කොන්ස්තන්තිනුද සා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: බීජ රලයෝවණඹ වහ ඿ම්ඵන්ධ ඿ත උය රකහලඹ ලත උෝයන්න. 1. ඿රහද බීජ රලයෝවණඹ ඿඲වහ ආලරෝකඹ ද අත උය඼ලය ඿හධකඹක් ල 2. හිත උකය ඳරි඿ය ත උත්ත්඼ ඇති ව෕ වි සුේත උ බීජ ඉක්භනින් රලයෝවණඹ ල 3. ඿වතික කයන රද බ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
" මෝසේස් මඟින් ඊශ්‍රායෙල් ජනතාව පොරොන්දු දේශය කරා ගෙන ගිය දෙවියන් වහන්සේ ...................................... මඟින් අප ............................................. නැමති පොරොන්දු දේශයට ගෙන එන සේක. මෙහි හිස්තැන් සඳහා සුදුසු පිළිතුර වනුයේ, 1. දේව රාජ්‍යය, දේවානුභාවය 2. බෞතීස්මය, ප්‍රේමය 3. පාපොච්චාරණය, පව් සමාව 4. බෞත...
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ ස්ථානය නම්, 1. උරුවේලා දනව්වේ නේරංජනා ගං තෙරය. 2. බරණැස ඉසිපතන මිගදායයි. 3. රජගහනුවර ගිජ්ඣකූට පර්වතයයි. 4. සැවැත්නුවර ජේතවනාරාමයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පුර්ව රාජ්ය සමය සම්බන්ධයෙන් නිවැරදි ප්රකාශය සඳහන් කරන්න. 1. පුර්ව රාජ්ය සමයේදී මෙරට පාලනය කිරීමට එක් නිශ්චිත පාලකයෙකු සිට ඇති බව සෙල්ලිපි වල සඳහන් වේ. 2. නිශ්චිත පාලකයෙක් නොමැති අතර ඒ වෙනුවට කුඩා කුඩා ප්රදේශ වල සිය බලය පවත්වාගෙන යන ලද්දේ වත් පො...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මධ්යගත සැලසුේ මණ්ඩඩලයක් මගින්ත් ආර්ලික තීරණ ගනු ලබන්ත්ශන්ත්, කුමන අර්ලථ ක්රමයක් සහිත රටවල් විසින්ත් ද? 1. ශවළඳශපාළ 2. මිශ්ර 3. සමාජවාදී 4. ධ්නවාදී පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පුස්තකාරූඪ සංගීතිය පැවැත් වූ කාලය හා ස්ථානය වන්නේ, 1. ක්‍රි. පූ. දෙවන සියවසේ අනුරාධපුරයේ දී ය. 2. ක්‍රි. පූ. පළමුවන සියවසේ මාතලේ අලු විහාරයේ දී ය. 3. ක්‍රි. ව. පළමුවන සියවසේ සීතාවක රාජධානියේ දී ය. 4. ක්‍රි. ව. දෙවන සියවසේ පොළොන්නරුවේ දී ය. 2 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
බුලත්සිංහල කුරුවිට වැනි ප්‍රදේශවල පිහිටි ලෙන් වැදගත් වන්නේ ඒවා, 1. අනුරපුර පොළොන්නරු යුගවලදී ආරක්ෂිත ස්ථාන වීම නිසාය. 2. පැරණි බෞද්ධාරාමලෙස පැවතීම නිසාය. 3. ප්‍රාග් ඵෙතිහාසික මානවයන්ගේ ජීවන තොරතුරු වලට අදාල සාධක හමුවන නිසාය. 4. බ්‍රාහ්මීය අක්ෂර ලිපි ලිවීම සඳහා යොදාගෙන ඇති නිසාය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අනුරාධපුර නගරය සැලසුම් සහගත නිමාවයකින් යුක්තව නිර්මාණය කරන ලද රජු වන්නේ කවුද? 1. පණ්ඩුකාභය රජු 2. දුටුගැමුණු රජු 3. වසභ රජු 4. මහසෙන් රජු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඓතිහාසික යුගයේ මහ වැව් තැනීමේ අරමුණක් නොවන්නේ මින් කවරක් ද? 1. කෘෂිකාර්මික කටයුතු සඳහා 2. ජලවිදුලිබල නිෂ්පාදනය සඳහා 3. ගංවතුර පාලනය සඳහා 4. නාගරික ජන අවශ්යතා සඳහා Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ඇක්රිලිමයිඩ් නැමති විෂරසායනිකය නිපදවීම සිදුවන්නේ, 1. අර්තාපල් හිරු එළියට නිරාවරණය වීම නිසාය. 2. එකම තෙලෙන් නැවත නැවත ආහාර බැදීම නිසාය. 3. ආහාර මත පුස් බැඳීම නිසාය. 4. බේකරි නිෂ්පාදනයේ දී හා අල පෙති අධික උෂ්ණත්වයට ලක්කිරීම නිසාය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
විටමින් K ඌණතාවය හේතුවෙන්, 1. මුඛ කොන් වණවේ. 2. රුධිරය කැටිගැසීම ප්‍රමාදවේ. 3. රක්ත හීනතාව ඇතිවේ. 4. රිකට්සියාව ඇතිවේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ශා ශාපග ත්‍ක ශාසිටිඅ ශා ශාපන හ‍ ශාජීවීන් ශාහඳුඅාග‍ ශාහැකි ශාවිය. ශා ශා ශා ශා ශා ශා ශා ශා තැඩියා කබරපගොයා කපුටා හා ා ශා ශා ශා ශා ශා ශාපතත ශාජීවීන් ශාඅයත් අ ශාපන ෘෂ්ඨ ාංශී ශාවාණ්ඩ ශාපිළිප ළින් ශා ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
සන්නිවේදන ක්රියාවලියේදී ප්රතිපෝෂණය ලෙස හඳුන්වනු ලබන්නේ, 1. පණිවුඩය ලබන්නා පණිවුඩය සම්බන්ධව ක්රියාකරන ආකාරය. 2. යවන්නා විසින් සපයනු ලබන තොරතුරු. 3. ලබන්නා හට පණිවුඩය ලැබීම. 4. පණිවුඩය ලැබුණු බවට ලබන්නාගෙන් යවන්නාට ලැබෙන ප්රතිචාරය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: මිහිඳු ආරියරත්න මහතා විසින් තම මෝටර් රථය හේමාල් බංඩාර මහතා වෙත විකුණන ලද අතර හේමාල් බංඩාර මහතා විසින් එම මෝටර් රථය ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ රක්‍ෂණය කරන ලදී. මෙම රක්‍ෂණාවර...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීම තුළින් හඳුනාගනු ලබන්නේ ව්‍යාපාරයේ ඇති, 1. අවස්ථා හා දුර්වලතා ය. 2. තර්ජන හා අවස්ථා ය. 3. තර්ජන හා ශක්තීන් ය. 4. ශක්තීන් හා දුර්වලතා ය. Answe...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
යුරෝපා ජාතීන්ගේ බල ව්‍යාප්තිය සම්බන්ධව කියැවෙන නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. ප්‍රංශ ජාතිකයෝ වෙළඳ කටයුතු ගැන මිස ආගම ප්‍රචාරය කිරීම ගැන අවධානය යොමුකර නැත. 2. පෘතුගීසි ජාතිකයින් වැඩිපුරම අවධානය යොමුකළේ ගිණිකොණ ආසියාතික ප්‍රදේශ වෙතයි. 3. ස්පාඤ්ඤ ජාතිකයෝ අත්ලාන්තික් සාගරයේ බටහිරට යාත්‍රාකරමින් මධ්‍යම හා දකුණු ඇමෙරිකානු ප්‍රද...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ඉහත ප්‍රතිඵල සටහනට අනුව පළමු ස්ථානය දිනාගෙන ඇත්තේ, 1. ලසිත 2. ධනුක 3. ලහිරු 4. තිළිණ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: යොවුන්වියේ පසුවන බාලිකාවන්ගේ යකඩ අවශ්යතාවය වැඩි වීමට ප්රධාන හේතුව වන්නේ, 1. ඔවුන්ගේ ආර්ථව චක්රය ආරම්භ වන බැවිනි. 2. ඔවුන් ක්ෂණික ආහාර වලට වැඩිපුර යොමුවන බැවිනි. 3. ඔවුන් වැඩිපුර නිවසේ කාර්යයන්වල නියැලෙන බැවිනි. 4. ඔවුන්ට අධ්යාප...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කුමාරදේවී නම් ලිච්ඡවි කුමාරිකාවක් සරණපාවා ගනිමින් ‘‘මහාරාජාධිරාජ’’ ලෙස විශාල ප්රදේශයක අභිෂේක ලැබූ ගුප්ත අධිරාජයා නම් 1. පළමුවන චන්ද්රගුප්ත 2. දෙවෙනි චන්ද්රගුප්ත 3. සමුද්රගුප්ත 4. කුමාරගුප්ත Answe...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් දැක්වෙන පිළිතුර තෝරන්න. 1. ආහාර, නිවාස, ඉඩම් වේ. 2. ආහාර, ඇඳුම් පැළඳුම් වේ. 3. ආහාර, මුදල්, නිවාස වේ 4. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
තද වර්ෂාව නිසා ෆාම්කොළ වලින් තැනූ නිවාසවල ජීවත්වන ආදී වාසි ජන කණ්ඩායම වන්නේ, 1. නිග්රෝවරු 2. පිග්මිවරු 3. බෙඩුවින්වරු 4. ඇස්කිමෝවරු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
අභියාචනාධිකරණයේ ප්‍රධනියා වන්නේ, 1. ජනාධිපතිය. 2. අග්‍ර්‍රවිනිශ්චයකාරවරයාය. 3. නීතිපතිය. 4. සභාපතිවරයාය. 3 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
නාට්‍යෝපකරණ නිර්මාණයේදී, 1. නාට්‍ය අධ්‍යක්ෂවරයා හා සම්බන්ධ විය යුතුය. 2. සැහැල්ලු බව හා බර බව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. 3. නාට්‍යයකදී යම් අවස්ථාවකදී භාවිතයට ගත යුතුය. 4. රංග ශෛලිය පිළිබඳ සැලකිලිමත් නොවිය යුතුය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: තුන්ද්‍රා දේශගුණය ආශ්‍රිත ප්‍රදේශවල පමණක් දැකිය හැකි ලක්ෂණ අඩංගු වන්නේ මින් කවර පිළිතුරේ ද? 1. උෂ්ණත්වය අවම වීම, තුහින, වර්ෂාව 1500mm ට වැඩි වීම. 2. හිමපතනය, ශීත දේශගුණය, උෂ්ණත්වය අවම වීම....
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: අන්තර් ජාතික පාපන්දු සංගමය හඳුන්වනු ලබන කෙටි නාමය වන්නේ, 1. IOC 2. ITTF 3. FIFA 4. SLRC පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: විසිරි ජල සම්පාදන ක්රමයේ වාසියක් වන්නේ, 1. ස්ථාපනය කිරීම සඳහා වැයවන මූලික වියදම අඩුවීමය. 2. සමතලා නොවන ඉඩම් වලටද යොදාගත හැකිවීමය. 3. අධික සුළං සහිත ප්රදේශ සඳහාද යොදාගත හැකිවීමය. 4. උ...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාරයක ලී බඩු ගිණුම .............................. ගිණුමකි. ගැණුම් ගිණුම ........................... ගිණුමකි. 1. වියදම්, හිමිකම් 2. වත්කම්, හිමිකම් (..........) 3. වත්ක...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ශ්රී ලංකාවේ බ්රිතාන්ය පාලන යුගයේ දී ආර්ථික භෝග වගාවන් සිදු කිරීම සඳහා ගෙන්වා ගත් ජාතීන් වන්නේ, 1. අප්රිකානු වහලුන් 3 10 ශ්රේණිය - පුරවැසි අධ්යාපනය - දකුණු පළාත 2. චීන ජාතිකයින් 3. දකුණු ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ඝර්ෂණය පිළිබඳ නිවැරදි ප්රකාශය කුමක් ද? 1. පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයට එරෙහි ව ඇති වන බලය වේ. 2. ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා සෑම විට ම වැඩි අගයක් ගනී. 3. අභිලම්බ ප්රතික්රියාව වැඩි වන විට ඝර්ෂණ බලය අඩුවේ. 4. ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨයේ...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ජාතික නිදහස් අරගලයේ ................................................. සිහිගන්වමින් ගොඩනැගිලි නම් කිරීම සිදුකළේ ය. 1. අගතිගාමීන් 2. විරුද්ධවාදීන් 3. පුරෝගාමීන් 4. අන්තවාදීන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ස්කන්ධ 5 kg ක් වූ වස්තුවක් 2ms ක ත්වරණයකින් චලිතවීමේදී එය මත ක්‍රියාත්මකවන අසංතුලිත බලය කොපමණ ද? 1. 5 N 2. 2.5 N 3. 10 N 4. 7 N පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: තුන්වෙනි විජයබාහු රජතුමාගෙන් ඉටුවූ සේවාවක් නොවන්නේ, 1. බෙලිගල පර්වතය මුදුනේ දළදා මැඳුරක් කරවීම. 2. ගෝවින්ද මලයෙහි බලකොටුවක් තැනවීම. 3. කැලණි විහාරය ප්රතිසංස්කරණය කරවීම. 4. උපසම්පදා උත්සවයක් පවත්ව...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වෙනත් කර්මයකින් වළකාලිය නොහැකි වඩාත් ශක්තිමත් බලසම්පන්න කුසලාකුසල කර්මයෝ 1. ගරුක කර්ම නාමයෙන් හැඳින්වෙති. 2. ආසන්න කර්ම නාමයෙන් හැඳින්වෙති. 3. ආචිණ්ණ කර්ම නාමයෙන් හැඳින්වෙති. 4. කටත්තා කර්ම නාමයෙන් හැඳින්වෙති. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ආදායම් බෙදීයාමේ විෂමතාව අඩුවීම යනු, 1. ව්‍යවසායකත්වයෙන් ව්‍යවසායකයාට හිමිවන ප්‍රතිලාභයකි. 2. ව්‍යවසායකත්වයෙන් දේශීය ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභයකි. 3. ව්‍යවසායකත්වයෙන් ව්‍යාපාරිකයාට හිමිවන ප්‍රතිලාභයකි. 4. ව්‍යවසායකත්වයෙන් දිළිඳු ජන...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
දෘශ්‍ය සන්නිවේදනය සඳහා සාම්ප්‍රදායික ව භාවිත කළ ක්‍රමවේද පමණක් ඇතුළත් වරණය තෝරන්න. 1. ගින්දර, දුම, කොළ අතු එල්ලීම, රූප සටහන් 2. කොළ අතු එල්ලීම, රූප සටහන්, අංග චලන, හූ හඬ 3. ගින්දර, දුම, හූ හඬ, කොළ අතු එල්ලීම 4. දුම, හූ හඬ, කොළ අතු එල්ලීම, රූප සටහන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ගනුදෙනුවක් සටහන් කිරීමට අදාළ ද්විත්ව සටහන පහත දැක්වේ. බැංකු ණය ගිණුම හර 50 000 මුදල් ගිණුම බැර 50 000 මෙම ගනුදෙනුව වන්නේ, 1. රු. 50 000 ක් ණයහිමියෙකුට ගෙවීම. 2. රු. 50 000 ක් ණයගැතියකු විසින් ගෙවීම. 3. රු. 50 000 ක් ණය වා...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
නවෝත්පාදන සඳහා පදනම් වන මූලාශ්‍රයක් වන්නේ, 1. සංකලනයක්. 2. දිගුවක්. 3. අනපේක්ෂිත සිදුවීමක්. 4. අනුකරණයක්. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
බෝසතාණන් වහන්සේ දාන උපපාරමී පාරමිතාව පූරණය කළ බව හෙළිවන ජාතක කථාව, 1. වෙස්සන්තර ජාතකයයි. 2. සස ජාතකයයි. 3. තේමීය ජාතකයයි. 4. සිවි ජාතකයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීමේ ව්‍යාපාරයේ දී දේශීය ජනතාව දැනුවත් කළ යුරෝපීය උගතුන් අඩංගු පිළිතුර තෝරන්න. A - ජෝර්ජ් ටර්නර් මහතා B - අනගාරික ධර්මපාල තුමා C - හෙන්රි ඕල්කට් තුමා D - හෙන්රි පාකර් මහත...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ඉහත භාණ්ඩ වලින් අන්තර් භාණ්ඩ ගණයට අයත් පිළිතුරු කාණ්ඩය තෝරන්න. 1. AB 2. BC 3. CE 4. DF Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ පළමු නාගරීකරණ ලක්‍ෂණ පෙන්නුම් කරන නගර දෙක අයත් පිළිතුර වන්නේ මින් කවරක් ද? 1. අනුරාධපුරය හා දඹදෙණිය 2. කෝට්ටේ හා අනුරාධපුරය 3. පොළොන්නරුව හා මාගම 4. අනුරාධපුරය හා මාගම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
123යන දශමය සංඛ්යාව තුල්ය වන ද්වීමය, අෂ්ඨමය හා ෂඩ්දශමය සංඛ්යා පිළිවෙලින් ඇතුළත් පිළිතුර වන්නේ, 1. 1111011, 173, 7B 2. 1111011, 175, 7A 3. 1110111, 173, 7A 4. 1110111, 175, 7B පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පුනරුද සමයේ ඉතාලියේ සිටි ගත් කතුවරයෙකු නොවන්නේ මින් කවුරුන්ද? 1. අලගියරි ඩාන්ටේය. 2. බොකෑෂියෝය. 3. සර් තෝමස් මුවර්ය. 4. පෙට්රාක්ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: යුගල පදයක් නොවන පදයක් ඇතුළත් ව ඇති වරණය තෝරන්න. 1. වංහුං, කසුකුසු, අඟරදඟර, දඩිබිඩි 2. අගහිඟ, අණවිණ, ඇදකුද, කසුකුසු 3. ණයතුරුස්, කුලමල, සල්මල්, හොඳනරක 4. යානවාහන, අටුකොටු, අරුමපුදුම, අබලදුබල පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ඳතතපදැක්ොවනපවම඗යපෝල඘නපවයවතම යන පතැ ව෕පිභ පවඩම්තපනිවැ දිපව්ෝපකුාක්පද? “අතලපඳත)පො඙ව්ලවලප඗වුරුව්තපඑොතාපොදනපසරිතක්පනෑ” 1. අහ්ලවැසපනිොවහ්වලපිලසවකුපඑොහ පදීොේපසරිතක්පොන ොේ. 2. අහ්ලවැසපො඙ව්ලවලපිලසොවක්පඑොහ පදීපුපසරිතක්පනැත.ප 3. අහ්ලවැසපො...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත දී ඇති අයිතම අතුරින් ජංගම වගකීමක් වන්නේ, 1. ණය ගැතියෝ 2. ණය හිමියෝ 3. බැංකු ණය 4. සේවක වැටුප් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ජහර යක උඳහාංග ඿ම්ඵන්ධෙඹන් ඳවත දී ඇික ‍ර හල අතරින් අ඿තය ‍ර හලඹ ඼න්ෙන්, 1. ෙ඼න඿ස ඳරිගක ජහර ෙද ් ෙවෝ ඼ළඩි ගකන් එ ට ඿ම්ඵන්ධ කිරීභට ඿සවිචඹ ෙඹොදහ ගනියි. 2. ඳරිගක ෙද ් ෙවෝ ඼ළඩි ගකන්...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
එකයිනොඩමේටා වංශයට අයත් ලක්ෂණ සහිත වරණය තෝරන්න. A - තියුණු කටු සහිත ආවරණයක් දරයි. B - ජල වාහිනී පද්ධතියක් දරයි. C - දේහ ඛණ්ඩ එකතු වී ටැග්මා සෑදී ඇත. D -දංශක කෝෂ්ඨ දරයි. 1. C හා D 2. B හා C 3. A හා B 4. D හා A පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ඳදයසඳාදඹන්හිසහකශ඼යසහවෝසකීඳස ැනකස඿භානසඅකුයකින්සහකශ඼යස඼නසඅයුි න්සඳදසහඹදීභසවඳුන්඼න්හන් 1. උත්ප්‍රා඿ඹසයි. 2. ධ්඼නි ා්ථයඹසයි. 3. අනුප්‍රා඿ඹසයි. 4. එළි඿භඹසයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අපරාධ නීතිය සම්බන්ධයෙන් අතීත රජවරු දැඩිව කටයුතු කළ බවට පුළුල් විස්තරයක් හමුවන සෙල්ලිපිය කුමක් ද? 1. වේවැල්කැටිය සෙල්ලිපිය 2. බදුලු ටැම් ලිපිය 3. අනුරාධපුර පුවරු ලිපිය 4. ගල්පොත ශිලා ලිපිය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
භාත්ඛණ්ඩේ ස්වර ලිපි ක්රමයට අනුව කෝමල ස්වරයක් හැඳින්වීම සඳහා භාවිතා කරන සංකේතය කුමක්ද? 1. ස්වරය යටින් තිතක් තැබීම 2. ස්වරය මත තිතක් තැබීම 3. ස්වරය යටින් තිරස් ඉරක් ඇඳීම 4. ස්වරය මත සිරස් ඉරක් ඇඳීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ඉලෙක්ට්රෝන ලබා ගැනීමෙන් පමණක් උච්ච වායු වින්යාසය ළඟා කරගන්නා මූලද්රව්ය ඇතුළත් වනුයේ කවර පිළිතුරේ ද? 1. H, Li හා C 2. Na, K හා Ca 3. C, N හා O 4. H, F හා Cl පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ඒකීය ආණ්ඩුක්‍රම පවතින රාජ්‍යයන්ට උදාහරණ අඩංගු පිළිතුර තෝරන්න. 1. බ්‍රිතාන්‍ය හා ප්‍රංශය 2. ලංකාව හා ඉන්දියාව 3. ඉන්දියාව හා ප්‍රංශය 4. ඇමරිකාව හා එංගලන්තය 2 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: සෝලියස් මෙන්ඩිස් මහතාගේ චිත්ර නිර්මාණ සඳහා ප්රධාන වශයෙන් ආභාසය ලැබී ඇත්තේ කුමන සම්ප්රදායෙන් ද? 1. චීන සිතුවම් සම්ප්රදාය 2. යුරෝපීය පුනරුද සම්ප්රදාය 3. අජන්තා සහ බාග් සිතුවම් සම්ප්රදාය 4. ඊජිප්තු කලා සම්ප්රදාය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ඇල්ගේවල දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ, 1. ඒක සෛලික හෝ බහු සෛලික වීම. 2. ස්වයංපෝෂී වීම. 3. ජලජ පරිසරවල දැකිය හැකිවීම. 4. න්‍යෂ්ටි පටලයක් නොතිබීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ආතමය අ඿්ටාාංගික මාතමගය අයත් ලතුපතු, 1. දුක්ඛ වමුාය ආතමය වේයයට ය 2. දුක්ඛ ආතමය වේයයට ය 3. දුක්ඛ නිපරෝධ් ගාමිණී පඨිපාා ආතමය වේයයට ය 4. දුක්ඛ නිපරෝධ් ආතමය වේයයට ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ පංච නීවරණ ධර්ම අතුරින් පාට කළ වතුරට උපමා කරන්නේ, 1. විචිකිච්ඡාවයි. 2. ව්යාපාදයයි. 3. ථීනමිද්ධයයි. 4. කාමඡන්දයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ස්කන්ධ 5 kg වූ වීදුරු බෝලය A පිහිටුමේ ඇතිවිට එහි ගබඩාවී ඇති විභව ශක්තිය කොපමණ ද? (g = 10ms )-2 1. 40 J 2. 45 J 3. 60 J 4. 50 J පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: බුසු දශත ලෆෂ , ලෆලිිටට ශ්රී වරණාංයර ත්මිපේ රෙපදවහ ෙිනි බුරුතපයන් රෙවම්ෙදළල පෙන කත ව ශළ ර් වළශ ේ නළයක්යළ්ග ලාංශිය රජු ලන්පන්, 1. කී්ගති ශ්රී රළජ්යවාංශ රජු 2. ෙෂවන ිටත඼ධ්්ගතසූිනය රජු 3. රළජ්ළධි රළජ්යවාංශ රජු 4. ශ්රී ිටජ්ය රළජ්යවාංශ රජු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ආදායම් ව්‍යාප්තිය වඩාත් නිවැරදිව නිර්වචනය කර ඇත්තේ, 1. උද්ධමනය හා පොලී අනුපාතය අතර සම්බන්ධතාව 2. යම් වැටුපකට ලබා ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය 3. රටක ජාතික ආදායම් එරට ජනතාව අතර බෙදී ඇති ආකාරය (..........) 4. රැකියා නියුක්ත වීමෙන් ලැබෙන ආදායම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: 2025212231 දිය ්ංජයදේ ව්ය෈පාර෈හදේ ජංගම දයොව්ය ව්ත්ණකරව්ට ෈හඅ ්ගයන ව්්නද්න 1. රු 248 000 ිල 2. රු 314 000 ිල 3. රු 260 000 ිල 4. රු 254 000 ිල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: මිනිස් අවශ්‍යතාවල ලක්‍ෂණ ඇතුළත් නිවැරදි වගන්තිය තෝරන්න. 1. සීමිතයි, පොදුයි, සපුරා ගැනීම අනිවාර්ය වේ. 2. සීමිතයි, පොදුයි, වුවමනා තුළින් නිර්මාණය වේ. 3. ජනනය කළ හැකියි, පොදුයි, අසීමිත වේ. 4. පුද්ගල බද්ධයි, සපුරාගැනීම අනිවාර්යයි, සීම...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පාොනපත ්ග ප්රතිවාංවහයරණල඼ට ෙතණක් අදළෂ පතොරතුරු .තුෂ් ළිබඳතුර ලන්පන්, 1. C ශළ B 2. A ශළ C 3. A ශළ D 4. C ශළ E Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
යුරෝපීය පුනරුදයේ ආරම්භය සිදුවූයේ ඉතාලියේ 1. ජිනෝවෝ නගරයේ ය. 2. රෝම නගරයේ ය. 3. ප්ලෝරන්ස් නගරයේ ය. 4. වෙනිසි නගරයේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ඉහත තොරතුරු වලින් රාජ්ය හා පෞද්ගලික යන දෙඅංශයම නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවලට අයත් පිළිතුර වන්නේ, 1. B E F 2. B E C 3. B C F 4. B C D පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: බෝඹුවල ප්රදේශයේ පිහිටා ඇත්තේ, 1. පොල් පර්යේෂණ ආයතනයකි. 2. බුලත් අපනයන ගම්මානයකි. 3. වී පර්යේෂණ ආයතනයකි. 4. ආර්ථික මධ්යස්ථානයකි. (.........) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
මළල ක්‍රීඩා වර්‍ගකරණයේ පිටිය ඩසව් යටතට ගැනෙන දුර පැනීමේ ඉසව්වේ, ක්‍රීඩකයා ගුවනේ දී දක්වන චලනය අනුව ප්‍රධාන ශිල්පීය ක්‍රම 03 කි. ඒ අනුව - 36 පැනීමේ ශිල්පීය ක්‍රමයක් නොවන්නේ, 1. පොස්බරි ෆ්ලොඨ ක්‍රමය (Fosbury flop) 2. පාවෙන ක්‍රමය (Sail) 3. එල්ලෙන ක්‍රමය (Hang) 4. නැවතත් පියවර මාරු ක්‍රමය (Hitch kick) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සිරිසඳ ව්‍යාපාරයේ 2019 අගෝස්තු මස 31 දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල රු. 840 ක් වන අතර එම මස සුළු මුදල් වවුචර්වල එකතුව රු. 2160 කි. මෙම ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ නිවැරදි වටිනාකම වන්නේ 1. රු. 2 140කි. 2. රු. 2 000කි. 3. රු. 3 000කි. 4. රු. 840කි. 22 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: සීමිත සමාගම් ලියාපදිංචි කළයුතු පනත වන්නේ, 1. 2007 අංක 07 දරන සමාගම් පනත 2. 1972 අංක 05 දරන සමූපකාර සමිති පනත 3. 1890 හවුල් ආඥා පනත 4. 1918 අංක 06 දරන ව්යාපාර නාම ආඥා පනත Answ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: නිෂ්පාදනය කළ යුතු භාණ්ඩය කොපමණ නිෂ්පාදනය කරන්නේ ද යන ප්රශ්නය විසඳා ගැනීමෙන් පසුව ඊළගට මුහුණ දීමට සිදුවන ආර්ථික ප්රශ්නය වන්නේ, 1. කුමන අංශයක් නිෂ්පාදනය කරන්නේ ද යන්නයි. 2. කෙසේ නිෂ්පාදනය කරන්නේ යන්නයි. 3. කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේ ද...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: DNA වල ක්‍රියාවක් නොවන්නේ, 1. ප්‍රෝටීන සංස්ලේෂණයට දායක වීම. 2. සියළු වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. 3. ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. 4. ජීවීන්ගේ පරිණාමයට වැදගත් වීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: හෘත් පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ පහත කුමක් ද? 1. ඉච්ඡානුගව ක්රියා කිරීම 2. සෛල ඒක න්යෂ්ටික වීම 3. සෛල ශාඛනය වී තිබීම 4. අන්තරස්ථාපිත මඩල පිහිටීම Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ලංකාවේ හොඳම වාහල්කඩ දක්නට ඇත්තේ, 1. කොළඹ යුගයට ය. 2. අනුරාධපුර ජේතවනාරාමයේ ය. 3. මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ ය. 4. මහනුවර මාලිගාවේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ක්‍රමවත් ප්‍රතිපත්ති මාලාවක් පදනම් කරගෙන, පාලන බලය ලබා ගැනීමේ අරමුණින් සංවිධානය වූ කණ්ඩායම හඳුන්වන්නේ, 1. පාලිත කණ්ඩායම නමිනි. 2. පරිපාලන කණ්ඩායම නමිනි. 3. සේවා කණ්ඩායම නමිනි. 4. දේශපාල...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ශ්රී ලංකාව ජනරජයක් බවට පත් වූ ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සිදු වූයේ කුමන වර්ෂයේ ද? 1. 1972 2. 1931 3. 1947 4. 1978 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: සමාජ වගකීම් හා යුතුකම් ඉටුකරමින්, වගකීම් සහිත පුරවැසියෙකු ලෙස කටයුතු කරන, ජීවන අවධි අතුරින් ජව සම්පන්නම අවධිය වන්නේ, 1. තරුණවිය 2. යොවුන් විය 3. ළමාවිය 4. මැදිවිය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
අකාරාදි පිළිවෙළ නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න. 1. පුරුෂාර්ථ, පුනරුක්ති, පුහුදුන්, පුදසුන 2. මානවීය, මාසික, මාහැඟී, මැදහත් 3. විලෝකනය, විශේෂණ, වින්දනය, විමුක්තිය 4. ආවේගය, ආකාරය, අවාසියි, අවාරය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ ජිවත් වූ ප්රාග් ඓතිහාසික ජනයාගේ ජීවිතය පිළිබඳව වැදගත් තොරතුරු අනාවරණය වන ස්ථානයක් වන්නේ, 1. බුලත්සිංහල පාහියන්ගල ලෙනයි. 2. සීගිරිය පොතාන නම ස්ථානයයි. 3. කිතුල්ගල බෙලිලෙනයි. 4. අත්තනගොඩ අළු ලෙනයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ගන්නොරුව සටන හා සම්බන්ධ නිවැරදි පිළිතුර කුමක් ද? 1. C G I 2. B E K 3. D G I 4. D F H පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: "චිරන්තන සාහිත්යික උක්තීන් භාවිතයට ගන්නා නූතන සාහිත්යකරුවා" යන පාඨයෙහි "උක්තීන්" යන වචනයේ අර්ථය කුමක් ද? 1. වටිනාකම 2. හසළත්වය 3. කියමන් 4. අරුත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඒකක ගණනාවකින් යුත් සංකීර්ණ මෘදුකාංග පද්ධතියක් ගොඩනගන්නේ යැයි උපකල්පනය කරන්න. මෙම ගොඩනැගීමට අදාළ පරීක්ෂා කිරීම් වර්ග පහත කවරක නිවැරදි අනුපිළිවෙළින් දැක්වේ ද? 1. සමස්ත පරීක්ෂාව ~~* පරිශීලකයන්ගේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව > පද්ධති ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මෙම ව්යාපාරය කුඩා ව්යාපාරයක් ලෙස වර්ගීකරණයට පදනම් කොටගෙන තිබෙන්නේ, 1. අරමුණයි 2. හිමිකාරිත්වයයි. 3. ප්රමාණයයි. 4. නිෂ්පාදිතයයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රාථමික මහේස්ත්රාත් අධිකරණයෙන් දෙන ලද තීන්දුවකට එරෙහිව අභියාචනා කළ හැකි ඉහළ අධිකරණ ආයතනය ් කුමක් ද? 1. අභියාචනාධිකරණය 2. ශ්රේෂ්ඨාධිකරණය 3. පළාත්බද මහාධිකරණය 4. දිසා අධිකරණය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: අනුක්ත පද පමණක් ඇතුළත් වරණය තෝරන්න. 1. ගොවීහු, ඇතෙක්, වැද්දෝ, දියණියක් 2. මවක, මගීන්, මා, දරුවකු 3. මගීන්, ඔවුන්, සත්තු, කුරුල්ලෙක් 4. ශිෂ්‍යයෙක්, අප, ගොවීන්, ගුරුවරු Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පය ට්පට් රළජ්ය යළ඼ප යවට තශනුලර රළජ්ය වතය දක්ලළ ඉතිශළවය ශෆද෇ීමපම් ීප අදළෂ වළත්තය ූල඼ළ්රයක් පනොලන්පන්, 1. ධ්ළතු ලාං඾ය 2. ප්ර඾වහති යළලය 3. වාංපී඾ යළලය 4. ශටන් යළලය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ‘‘ව්යවසායකයා සෑම විටම නිදහස් මත දැරීමට කැමැත්තක් දක්වයි.’’ මෙය, 1. අභිප්රේරණය වේ. 2. නම්යශීලීත්වය වේ. 3. ස්වාධීනත්වය වේ. 4. ආත්ම විශ්වාසය වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: අලෙවි මිශ්‍රයෙහි අඩංගු විචල්‍යයන් වනුයේ, 1. මිල, ස්ථානය, කාලය හා නිෂ්පාදිතය 2. ප්‍රවර්ධනය, ස්ථානය, නිෂ්පාදිතය හා මිල 3. තරඟය, ප්‍රවර්ධනය, මිල හා ස්ථානය 4. කාලය, තරඟය, නිෂ්පාදිතය හා ස්ථානය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවැන්න මඟින් යදවැන්න හඳුන්වා දුන් බව දැක්යවන පද යගලය කුමක් ද ? 1. B 2. D 3. A 4. C පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්‍රිස්තියානි ධර්මය Question: ‘‘ඒකාන්තයෙන්ම සමිඳාණන් වහන්සේ නැගිට සිටින සේක.’’ යනුවෙන් සාක්ෂි දැරුවේ, 1. එම්මාවුස් ගමට ගිය ගෝලයන් දෙදෙනා ය. 2. තෝමස් නම් ශ්‍රාවකයා ය. 3. සොහොන වෙත ගිය කාන්තාවන් ය. 4. පේදුරු නම් ශ්‍...
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: පහත ආයතන අතුරෙන් BBO ක්ෂේත්රචලට අයත් කාර්ය ක්රියාත්මක කිරීමට උපදේශක කාරක සභා පිහිටුවිය හැකි ආයතනය । කුමක් ද? 1. නගර සභා 2. පළාත් සභා 3. ප්රාදේශීය සභා (......) 4. මහනගර සභෘ Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මොනරාගල ප්රදේශයේ ‘¥පුතා’ යන්නෙන් අදහස් කරන්නේ, 1. තම දුවගේ පුතාට ය. 2. තම මුනුබුරාට ය. 3. තම පුතාගේ භාර්යාවට ය. 4. තම දුවගේ පුරුෂයාට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: මිනිසු්නරේ අ඿සථි ඿ව දත්඼ර දුර්඼රතහ ඇති වීභට අඩුභ ඵරඳෆභක් ඇති කයනුරේ 1. කළල්සිඹ ඌනතහ඼යි. 2. ඹකඩ ඌනතහ඼යි. 3. රඳො඿සඳය඿ස ඌනතහ඼යි. 4. විටමි්න D ඌනතහ඼යි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: නිෂ්පාදිත ප්‍රභේදනය යන්නෙන් අදහස් වන්නේ, 1. විශාල භාණ්ඩ තොගයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීම 2. ඉල්ලුමට අනුව භාණ්ඩයේ මිල වෙනස් කිරීම 3. තම නිෂ්පාදිත තරඟකරුවන්ගේ නිෂ්පාදිත වලින් වෙන්කර හඳු...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: නිෂ්පාදන සාධක මූලික වශයෙන් භූමිය, ශ්රමය, ප්රාග්ධනය හා ව්යවසාය ලෙස වර්ග කළ හැකිය. මෙහි ප්රාග්ධනය යන සාධකයට පමණක් අයත් වන දෑ වනුයේ, 1. යන්ත්ර සූත්ර, ඛනිජ සම්පත්, ගොඩනැගිලි, රථ වාහන 2. යන්ත්ර සූත්ර, කළමනාකරුවන්, ගොඩනැගිලි, රථ ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ප්රජාතන්ත්රවාදි පාලනයක ක්රියාකාරීත්වය සඳහා අත්යාවශ්ය අංගයක් වන්නේ, 1. අධිකරණය. 2. ජනමාධ්ය. 3. විරුද්ධ පක්ෂය. 4. දේශපාලන පක්ෂ Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: පිළිවෙළින් අඝෝෂ, අක්ෂරයක්, මූර්ධජ අක්ෂරයක්, අන්තස්ථාක්ෂරයක් හා මහප්‍රාණ, අක්ෂරයක් යෙදී ඇති කාණ්ඩය තෝරන්න. 1. ක, ණ, ර, ඣ 2. ග, ථ, ධ, ඣ 3. ඛ, ෂ, උ, හ 4. ෆ, ට, ද, ඥ Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: සබරගමු නර්තන සම්ප්‍රදායට ආවේණික වූ මූලික ඉරියව්වක් වන්නේ, 1. අරමණ්ඩිය 2. මුළුමණ්ඩිය 3. ගී මණ්ඩිය (මහ මණ්ඩිය) 4. ත්‍රිභංග ලීලාව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය