prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: පහත දැක්වෙන ප්රකාශ අතරින් තිරිඟු වගාව හා සම්බන්ධ සාවද්ය ප්රකාශය තෝරන්න. 1. විශාල ගොවිබිම් ලෙස ව්යාප්තව ඇත. 2. මිනිස් ශ්රමය බහුලව යොදා ගන්නා ශ්රම සූක්ෂම වගා ක්රමයකි 3. වැඩි ප්රාග්ධනයක් යෙදවීම අවශ්ය වේ. 4. වාණිජ පරමාර්ථයෙන් නිෂ්පාදනය කරයි. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: කඩුලු මතින් දිවීමේ පිරිමි තරඟ වනුයේ, 1. මීටර් 110 මීටර් 400 2. මීටර් 110 මීටර් 100 3. මීටර් 100 මීටර් 400 4. මීටර් 400 මීටර් 200 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: පහත සඳහන් දෑ අතරින් මොනසැකරයිඩයක් වන්නේ, 1. සුක්රෝස්ය. 2. සෙලියුලෝස්ය. 3. පෘක්ටෝස්ය. 4. මෝල්ටෝස්ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ විසින් ‘‘වඩාත් සමීප හේතු සාධක පමණක් සලකා බලා බුද්ධාදී රත්නත්රය පිළිබඳ නිගමනවලට නොඑළඹිය යුතු යැයි’’ දේශනා කොට වදාළේ, 1. ගිරිමානන්ද සූත්ර දේශනාවේදී ය. 2. චුල්ලහත්ථිපදෝපම සුත්ර...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: තාන්පුරාව (Tambura) සංගීතයේදී ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ කුමක් සඳහාද? 1. ශබ්දය වැඩි කිරීමට 2. ශ්‍රැතිය (Pitch) පවත්වා ගැනීමට 3. මියුරු තනු වාදනය කිරීමට 4. තාලය තබා ගැනීමට පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: වල්ඛනයකට ශිර්ෂකයක්(Header) හා පාදකයක් (Footer) සතුලත් කිරීවම් අරමුණ වන්තවන්ත, 1. පිටුවක අරම්භය හා අවසානය සටහන්ත කිරීම. 2. වල්ඛනය වඩාත් විධිමත් හා සන්තවිධානාත්මක වීම. 3. වි ාල...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: අවසාදිත පාෂාණ වර්ග දෙකක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. දියමන්ති, ඩොලමයිට් 2. ග්‍රැනසිව්, බැසෝල්ට් 3. ගල් අඟුරු, ජිප්සම 4. හුනුගල්, ගෑබ්‍රෝ (,.......-. /හතරවැනි පිටුව බලන්න. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: කේවල ස්වාමි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවල දැකිය නොහැකි එහෙත් සීමිත සමාගම්වල දැකිය හැකි ලක්ෂණයක් වන්නේ, 1. අරමුණක් තිබීම. 2. ආර්ථික කටයුත්තක නියැලීම. 3. පැවැත්මක් තිබීම. 4. ව...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: වර්තමානයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රැපියලෙහි හුවමාරු අගය වෙනස් වීම අදාළ වන්නේ 1. ප්‍රජා පරිසරයට ය. 2. ගෝලීය පරිසරයට ය 3. දේශපාලන හා නෛතික පරිසරයට ය. 4. ආර්ථික පරිසරයට ය. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: සන්ධීය රාජ්යක ලක්ෂණ ඇතුළත් පිළිතුර වන්නේ,. 1. CD 2. BC 3. AB 4. AD පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පැරණි සෙල් ලිපිවල සඳහන් කර ඇති ‘‘අඩික’’ නම් නිළධාරියාගේ කාර්යභාරය කුමක් ද? 1. පාලම් ඉදි කිරීම 2. ගම් වැව් ඉදිකිරීම 3. මහ වැව් ඉදිකිරීම 4. ඇළ මාර්ග ඉදි කිරීම Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්තිථිය පිණිස මිස නිසි කලෙකත් රජ සැප පිණිස නොවන්නේය’’ මේ පාඨය ඇතිව කටයුතු කළ පාලකයා වන්නේ, 1. දුටුගැමුණු රජු ය. 2. මහා පරාක්‍රමබාහු රජු ය. 3. වළගම්බා රජු ය....
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයක බාහිර පරිසරය අධ්යයනය කිරීමෙන් හඳුනාගත හැකි වන්නේ, 1. ශක්තීන් හා දුර්වලතාය 2. අවස්ථා හා තර්ජනයන්ය 3. ශක්තීන් හා තර්ජනයන්ය 4. අවස්ථා හා දුර්වලතාය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
කාසි, නටබුන්, චිත්ර, මූර්ති, පුරාවස්තු ආදිය අයත්වන්නේ, 1. දේශීය මූලාශ්ර ගණයටයි. 2. සාහිත්යමය මූලාශ්ර ගණයටයි. 3. නාණක මූලාශ්ර ගණයටයි. 4. පුරාවිද්යාත්මක මූලාශ්ර ගණයටයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ගුවන්විදුලි යන්ත්රයකට නිසි ලෙස සංඥා, නොලැබීයාම නිසා ඇති වන බාධකය, 1. තොරතුරු බාධක වේ. 2. මාධ්ය බාධක වේ. 3. අර්ථ බාධක වේ. 4. ස්වභාවික බාධක වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: 'සුභ සහ යස' නාට්යයේ රචකයා කවුරුන්ද? 1. ලූෂන් බුලත්සිංහල 2. සයිමන් නවගත්තේගම 3. පරාක්රම නිරිඇල්ල 4. සුගතපාල ද සිල්වා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: නියම කරන ලද වයස් සීමාව ඉක්ම වූ ජනතාවට පාලකයන් තෝරා ගැනීමට ඇති බලය හඳුන්වන්නේ, 1. සර්වජන ඡන්ද බලය ලෙසට ය. 2. ස්වාධිපති ඡන්ද බලය ලෙසට ය. 3. සමානුපාතික ඡන්ද බලය ලෙසට ය 4. නියෝජිත ඡන්ද බලය ලෙසට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
"බස් ගාස්තුව 15% ඉහළට" යන පුවත මඟින් වඩාත් ගම්‍ය වන ප්‍රවෘත්තියක ඇති ගුණාංගය නම්, 1. බලපෑම 2. මානව ලැදියාව 3. ගැටුම 4. අසාමාන්‍ය බව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පෙරෝ ලොපෙස් ද සූසාගේ උඩරට ආක්‍රමණය සම්බන්ධයෙන් 1. A හා B සත්‍ය වේ. 2. A අසත්‍ය වන අතර B සත්‍ය වේ. 3. A සත්‍යවන අතර B අසත්‍ය වේ. 4. A හා B අසත්‍ය වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මෙරට ශාසන ඉතිහාසය පිළිබඳව ලිය වී ඇති ග්‍රන්ථය වන්නේ මින් කුමක්ද? 1. නිකාය සංග්‍රහය 2. රාජාවලිය 3. ප්‍රශස්ති කාව්‍ය 4. සන්දේශ කාව්‍ය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ප ෙ සඳ න් කායග සලකන්න: A - පරිගණකයක තමත යුේ පද්ධතියක් ක්‍රියාත්මක වීමට ප්‍රධාන මෙකය (RAM) අෙයවශය තනාතේ. B - තමත යුේ පද්ධතියක් මඟින් පරිගණකයක මෙක (memories) කළමනාකරණය කරයි. C - පරිගණකයක ක්‍රියාකාරකේ (processes) කළමනාකරණයට තමත යුේ පද්ධතියක් අවශය තේ. D - පරිශීලිකයා ා දෘඪාංග අෙර හිදැස පිරවීතේ කායගභාරය තමත යුේ පද්ධතියක් විස...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: මුලුතැන්ගෙයි සිට පිටි කළ පොල්කිරි යොදා ආහාර පිසින කාන්තාවක් රූපවාහිනියේ නිතර පෙන්වනු දුටු අදීෂ, "අම්මේ ඇයි ඒ ගෙදර අම්මා විතරක් තනියම කුස්සියේ. අපේ තාත්තාත් සමහරදාට උයනවානේ’’ ය...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත සඳහන් කර ඇති තොරතුරු යුගල අතරින් එක් යුගලයක් අසත්ය වේ. එම යුගලය මින් කුමක්ද? 1. මුන්නේෂ්වරම් කෝවිල - ගෝකණ්ණ වරාය අසල 2. සිවිකා ශාලා - ශිව ලිංගය පිහිටුවා තිබු ස්ථානය 3. බ්රාහ්මණයින් ආගමික කටයුතු කරන ස්ථානය - සොත්ථි ශාලා 4. මාතොට වරාය - තිරුකේතිස්වරම් කෝවිල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුන් වහන්සේ ලෝක සත්ත්වයන්ට හිතසුව පිණිස ධර්ම චාරිකාවේ යෙදුණේ, 1. අවුරුදු අසූවකි. 2. අවුරුදු දහසයකි. 3. අවුරුදු හතලිස් පහකි. 4. අවුරුදු විසිනවයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ගල්වල කොටා ඇති ඉර, හඳ, වටාපොත හා හක්ගෙඩිය වැනි පැරණි සලකුණුවලින් පෙන්වා ඇත්තේ, 1. ප්රදානයන් පිළිබඳව ය. 2. ප්රාදේශීය මායිම් ය. 3. නීති වර්ගයන් ය. 4. පුරාවිද්යාත්මක ස්ථානයන් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මෙම ව්යාපාරයේ 2018/12/31 දිනට ජංගම නොවන වත්කම් හා ජංගම වත්කම් දැක්වෙන ප්රකාශය වනුයේ, 1. රු. 500 000 ක් හා 90 000 කි. 2. රු. 436 000 ක් හා 40 000 කි. 3. රු. 436 000 ක් හා 154 000 කි. 4. රු. 300 000 ක් හා 136 000 කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පළාත් පාලන ආයතන ප්‍රකාශයට පත් කිරීම එයට නමක් නියම කිරීමේ කාර්යය පැවරෙන්නේ, 1. සීමා නිර්ණය කොමිසමටය. 2. විෂය භාර අමාත්‍යවරයාටය. 3. මැතිවරණ කොමසාරිස්ටය. 4. ජනාධිපතිටය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයක ඇති ශක්තීන් හා දුර්වලතා හඳුනාගැනීමට ඉවහල් වන සාධක වනුයේ, 1. ආර්ථික පරිසරයයි 2. නෛතික පරිසරයයි. 3. අභ්යන්තර පරිසරයයි 4. බාහිර පරිසරයයි Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පහත දැක්වෙන පද අතුරින් තද්ධිත පදයක් නොවන්නේ, 1. සුරක්ෂාව 2. නවීනතම 3. රචනාමය 4. පුරාතන පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: X (s) + CuSO4 (aq) X SO4 (aq) + Cu (s) පාා සමීකරණපයන් ද්‍ැක්පවන රසායනික ප්‍රිකක්‍රියාපේ X මූල්‍රවය විය තැක්පක්, 1. Mg ය. 2. Hg ය. 3. Ag ය. 4. Au ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
මහරහත් අස්සජි තෙරණුවන් හමුවී ‘‘ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසා ද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද? කාගේ දහමක් ද ඔබ වහන්සේ රුචි කරන්නේ’’ යනුවෙන් ප්‍රශ්න කළේ, 1. කෝලිත නම් මානවකයා ය. 2. භාරද්වාජ නම් මානවකයා ය. 1 3. උපක නම් ආජීවකයා ය. 4. උපතිස්ස නම් මානවකයා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ‘‘ව්යාපාර’’ යන්නෙහි අර්ථය වඩා හොඳින් ප්රකාශ වන්නේ, 1. ලාභ ලැබීමේ අරමුණින් කරන ඕනෑම කටයුත්තකි. 2. මිලදී ගැනීම් හා විකිණීම් සම්බන්ධ වූ ඕනෑම කටයුත්තකි. 3. භාණ්ඩ හා සේවා හුවමාරුව සම්බන්ධ ඕනෑම කටයුත්තකි. 4. මිනිස් අවශ්යතා හා වුවමනා සපුරා...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්රිස්තියානි ධර්මය Question: ජේසුස් වහන්සේ පරිසිවරුනට අවධාරණය කළේ, 1. ප්රේමයෙන් තොරව ආගමික පිළිවෙත් වලට ගැතිවිමේ නිසරු බවය. 2. ආගමික පුද පූජා පැවැත්වීමේ වැදගත්කමයි. 3. පිගානද කෝප්පයද සේදීමේ වැදගත් කමයි. 4. බාහිර හ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: තරඟ ඇවිදීමකදී විනිසුරුවන් තිදෙනෙකු විසින් රතු කාඩ්පත් තුනක් එකම තරඟකරුවෙකුට අදාලව ප්රධාන විනිසුරුවෙත යවා ඇත්නම්, 1. එම තරඟකරුට පළමු අවවාදය දෙනු ලැබේ. 2. එම තරඟකරුට දිගටම තරඟයේ යෙදීමට ඉඩ ලබාදේ. 3. එම තරඟකරු තරඟයෙන් ඉවත් කෙරේ. 4....
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පඵෝ පනොවන පරෝෙ ඳභණක් අඩාංගු පිිතතුර කුභක් ද? 1. ි ව෉ිම ෈ව හෘත් අයරණිගත පිිතය෈ 2. හෘත් අයරණිගත තීව්‍ර වකුෙඩු අයරණිගත උණසන්නිඳ෈ත 3. උණසන්නිඳ෈ත පිිතය෈ව හෘත් අයරණිගත 4. ි ව෉ිම ෈ව උණසන්නිඳ෈ත පිිතය෈ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: 2023/01/ මාසය තුළ ඉහත අමල්ගේ ව්යාපාරය ඉපයූ ශුද්ධ ලාභය රු. 80 000 ් නම් ජනවාරි 31 දිනට ව්යාපාරයේ හිමිකම වනුයේ, 1. 600 000 2. 580 000 3. 500 000 4. 100 000 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ගනුදෙනුවකට අදාළ නියමිත වටිනාකම ගැණුම්කරුගේ ගිණුමෙන් අඩු වී බැංකුව හරහා විකුණුම්කරුගේ ගිණුමට මාරුවීම. මෙයට අදාළ කාඩ්පත වන්නේ, 1. හරපත 2. බැරපත 3. ණයපත 4. වීසා කාඩ්පත පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ඩිජිටල් කැමරා භාවිතයට පැමිණීම ඡායාරූප ශාලා හිමියන්ට පැන නගින, 1. දුර්වලතාවයකි. 2. තර්ජනයකි. 3. ශක්තියකි. 4. අවස්ථාවකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: උඩරට නැටුම් සම්ප්රදායේ ප්රධාන වාද්ය භාණ්ඩය කුමක්ද? 1. යක් බෙරය 2. දවුල 3. ගැට බෙරය 4. තම්මැට්ටම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: තැටි ප්‍රතිභාගිකරණය සහ තැටි අකෘතිකරණය යන උපයෝගීතා මෘදුකාංග මගින් සිදුකෙරෙන කාර්යය පිළිවෙලින් දැක්වූ විට පිළිතුර වනුයේ, 1. දෘඩ තැටිය තුළ අක්‍රමවත් තැන්පත්වීම් නිවැරදි කිරීම සහ දත්ත ගබඩාකිරීමට අදාළ Sectors පිහිටුවීම 2. දත්ත ග...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිදුහත් බෝසතාණෝ මුහුණදුන් අභියෝගයකි. 1. බුදු සසුනේ තනතුරු ප්‍රදාන කිරීම. 2. මාර¥වරුන් හමුවේ නොසැලී සිටීම. 3. පංචමහා විලෝකනය. 4. දසමාර සේනා පරාජය කිරීම. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත ක්‍රියාකාරකම්වලින් එළිමහන් ක්‍රියාකාරකමක් වන්නේ කුමන ක්‍රියාකාරකම ද? 1. එළිමහනේ දත් මැදීම 2. එළිමහනේ වොලිබෝල් ගැසීම 3. එළිමහනේ ආහාර පිසීම 4. ගස් කැපීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත දැක්වෙන ප්‍රකාශ අතරින් තිරිඟු වගාව හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. 1. මිනිස් ශ්‍රමය බහුලව යොදා ගන්නා ශ්‍රම සූක්ෂම වගා ක්‍රමයකි 2. වාණිජ පරමාර්ථයෙන් නිෂ්පාදනය කරයි. (.........) 3. වැඩි ප්‍රාග්ධනයක් යෙදවීම අවශ්‍ය වේ. 4. විශාල ගොවිබිම් ලෙස ව්‍යාප්තව ඇත. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පළාත් සභාවේ මහ ඇමති ඇතුළු ඇමතිවරු සිවු දෙනෙකු තෝරා පත්කර ගනු ලබන්නේ, 1. මහ ඇමතිවරයා විසිනි. 2. ව්‍යවස්ථාදායක සභාව මගිනි. 3. පළාත් සභාවේ මන්ත්‍රීවරුන් අතරිනි. 4. ජනාධිපති විසින් පත් කිරීමෙනි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: සින්ධූපමාන 1. අනුමාන කළ හැකි 2. සින්දුවකට සමාන 3. සයුර හා සමාන 4. ගංගාවකට සමාන Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ගැටුම් නිරාකරණයේ දී පුද්ගල ගුණාංග ඇතුළත් පිළිතුර තෝරන්න. A දරාගැනීමේ ශක්තිය. B අන් අයට ගරු කිරීම. C ඵලදායී තීරණ ගැනීම. D යුතුකම් ඉටුකිරීම. 1. AB 2. AC 3. AD 4. BD Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
. පාසලේ සිසු සිසුවියන්ගේ ක්රීඩා කුසලතා මැනීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන වඩාත් සුදුසුම වැඩසටහන වන්නේ, 1. ක්රීඩා හා ශාරීරික අධ්යාපන දිනය 2. ශරීර සුවතා වැඩසටහන 3. ක්රීඩා වර්ණ ප්රධාන උත්සවය 4. නිවාසාන්තර ක්රීඩා තරගය 04 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඳරි ණකලකමසඅනවපරසිළවිසීම්සවටක්වාස ැීමභසප඲ ාස ත ැකිසනමදුනමභසිළලවරසව්නහ්න,ස 1. ගිනිසවැමසපනථාඳනලසකිරීභ 2. හභහ යුම්සඳද්ධතිලසලාවත්කාලීනසකිරීභ 3. ප්රතිසෛවරපසභෘදුකාං සපනථාඳනල 4. අ්නත...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ආර්ථික තත්ත්වය නිසි අධ්‍යාපනයක් නොමැතිවීම. තරඟකාරි බව රැකියා වියුක්තිය තම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේදී තමාට ඉහත සඳහන් බාධක ඇති බව නාරද පැවසුවේ ය. එසේ නම් ඔහු පසුවන ජීවිත අවධිය වියහැක්කේ, 1. ළමාවිය 2. තරුණවිය 3. යොවුන්විය 4. ම...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: අන්තර් ජාතික පාපන්දු සංගමය හඳුන්වනු ලබන කෙටි නාමය වන්නේ, 1. ITTF 2. SLRC 3. FIFA 4. IOC Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: වරලත් ව්‍යාපාරයක දැකිය හැකි ලක්‍ෂණයක් නොවන්නේ, 1. විශාල සේවක මණ්ඩලයක් අවශ්‍ය වීම 2. පාර්ශව දෙකක් සම්බන්ධ වීම 3. වරලත් ගිවිසුම මත ක්‍රියාත්මක වීම 4. වරලත් හිමියාගේ කීර්තිනාමය භාවිතා කිරීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ අවසාධිත පාෂාණයක් වන මයෝසින හුණුගල් ව්‍යාප්තව ඇත්තේ, 1. මහනුවර, මාතලේ, නාලන්දා ආදී ප්‍රදේශවල 2. මන්නාරම, අනුරාධපුරය, මඩකලපුව වැනි ප්‍රදේශ (...............) 3 11 භූගෝල විද්‍යාව - දකුණු පළාත 3. නිරිත දිග වෙරළ කලාපය 4. යාපන අර්ධ...
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
මූලික නිෂ්පාදන සාධක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය 2. භූමිය, ශ්‍රමය, අමුද්‍රව්‍ය, ව්‍යවසායකත්වය 3. අමුද්‍රව්‍ය, ගොඩනැගිලි, ශ්‍රමය, ප්‍රාග්ධනය 4. භූමිය, ශ්‍රමය, ගොඩනැගිලි, ප්‍රාග්ධනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ආවේණිය පිළිබඳ දැනුම භාවිත අවස්ථ කිහිපයක් පහත දැක්වේ. a - ඉන්සියුලින් හෝර්මෝනය නිපදවීම සඳහා E.coli බැක්ටීරියාවට මිනිස් ජානයක් ඇතුළු කිරීම. b - විටමින් වලින් පොහොසත් රන් සහල් නිපදවීමට කැරට් වලින් ලබාගත් ජාන ඇතුළු කිරීම. A c - හිතකර ලක්ෂණ සහිත ශා...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ඉහත බලතල වලින් මධ්යම ආණ්ඩුව සතු බලතල ඇතුළත් පිළිතුර තෝරන්න.. 1. AB 2. BC 3. CD 4. AC පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ඳ඿ස නිඹළදිඹක්, වි඾සකම්බඹ 0.2mm ක ලඳලන්යඹකින් වළල෕ වි ලඳලන්යඹ භත උ ඉතිරි ඼න්ලන්, 1. යළු ඼ළලි වහ ලඵොයළු ඹ. 2. ලයොන්භඩ වහ සියුම් ඼ළලි ඹ. 3. භළටි වහ ලයොන්භඩ ඹ. 4. සියුම් ඼ළලි වහ යළු ඼ළලි ඹ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
1543 දී මෙරටට පැමිණි පළමු ධර්මදූත කණ්ඩායම හඳුන්වන්නේ කුමන නමින් ද? 1. ෆ්රැන්සිස්කාන 2. ජේසු නිකායික 3. දොමිනිකාන 4. අගුස්තීනු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත දැක්වෙන්නේ ගණුදෙනුවක් නිසා ගිණුම්කරණ සමීකරණයට ඇතිවූ බලපෑමකි. වත්කම් = හිමිකම් + වගකීම් (-) 20 000 (-) 20000 මෙම බලපෑමට අදාළ නිවැරදි ගනුදෙනුව වන්නේ, 1. ණය හිමියන්ට ගෙවීම රු. 20 000 කි. 2. ණය ගැතියන්ට ගෙවීම රු. 20 0000 කි. 3. විදුලි වියදම ගෙවීම රු. 20 000 කි. 4. බැංකු ණය ගැනීම රු. 20 000 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: . රීටා පුරුද්දක් වශයෙන් භාවනා කරයි. නිතරම සංගීතය රසවිඳීමට ප්‍රිය කරන ඇය හොඳ අන්තර් පුද්ගල සබඳතා පවත්වාගෙන යයි. එසේනම් රීටා තුළ වඩාත් හොඳින් සංවර්ධනය වන්නේ, 1. සමාජයීය සෞඛ්‍යයයි. 2. අධ්‍යාත්මික සෞඛ්‍යයයි. 3. මානසික සෞඛ්‍යයයි. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: දී ඇති වරණ අතුරෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. 1. කුඹුර හැඳින්වීමට වෙල, ලියැද්ද, උබර, කොඹර, ඉස්සර, වගා ඉස්සර, වගා පංගුව යන පද විවිධ පළාත්වලදී යොදා ගනී. 2. රත්නදීප ජන්ම භූමි ගීතයේ රචක...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ඉහත ගනුදෙනුව හා සම්බන්ධ මූලාශ්ර ලේඛනය 1. ගැනුම් ඉන්වොයිසිය වේ. 2. ගෙවීම් වවුචරය වේ. 3. ජ‘නල් වවුචරය වේ. 4. පිලිපත වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ජයවධන ස්ෙටස් 2017 වසෙ වනාකම .100 000. ඉ 60% ණයට ෙ. ණයට ව 50% ද වාපාරයට ලැ . ඉ ණය ගැයෙග 10% ෙබ ණය ෙලස කපා හන ල. ණය ගැ ෙ ෙශෂය සහ 2017.12.31 ෙන අවස වෂෙ ලාභ ෙහ අලාභ කාශෙ දැෙවන ෙබ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ගෝලීය ජල ව්යාප්තියට අනුව ගොඩබිම පිහිටි ජල ස්කන්ධයෙන් 79% ක් ම පවතින්නේ, 1. භූ ගත ජලය ලෙසය. 2. පාංශු ජලය ලෙසය. 3. මිදුණු ජලය ලෙසය. (.........) 4. භූ තල ජලය ලෙසය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: නිෂ්පාදන ආයතනයක් සම්බන්ධයෙන් කම්හල් පොදු කාර්ය පිරිවැය සමන්විත වනුයේ, 1. සෘජු ද්‍රව්‍ය හා වක්‍ර ද්‍රව්‍ය පිරිවැයෙනි. 2. වක්‍ර ද්‍රව්‍ය හා වක්‍ර ශ්‍රම පිරිවැයෙනි. 3. සෘජු ද්‍රව්‍ය හා සෘජු ශ්‍රම පිරිවැයෙනි. 4. ප්‍රාථමික පිර...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඳ඿ රළලඵන ජරඹ ඳ඿ තුළින් ඳල඿ේ ගළඹුය ගභන් කිරීභ (ගළඹුරු ඼ෆ඿සසීභ) ඼ළඩිපුයභ සිදු඼න ඳ඿ ඼නුලේ, 1. ඼ළලි ලරෝභ ඳ඿ ඹ. 2. ලරෝභ ඳ඿ ඹ. 3. ඼ළලි ඳ඿ ඹ. 4. භළටි ඳ඿ ඹ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පැරණි රජදරුවන් විවිධ අවස්ථාවන්හි දී විවිධාකාර දඬුවම් ක්රම සමාජ ගත කර ඇත. ඒ සම්බන්ධයෙන් සාවද්ය ප්රකාශය විය හැක්කේ මින් කුමක් ද? 1. දඬුවම ලබාදීෙමි එකම අරමුණ වන්නේ වරද කළ පුද්ගලයාට එරෙහිව දණ්ඩනය ක්රියාත්මක කිරීමයි 2. පුද්ගලයන් නිවැරදි මාර්ගයට අනුග...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිදුහත් බෝසතාණන් වහන්සේ දේවාරාධනය ලැබීමෙන් පසු තම අවසන් උපත සඳහා සුදුසු පසුබිම නුවණින් “ම විමසා බැලීම හඳුන්වනුයේ, 1. සමතිස් පෙරැම් පිරිම නමිනි. 2. පංච මහා විලෝකනය නමිනි. 3. පංච මහා ස්වප්න (සිහින) දැකීම නමිනි. 4. චතුරංග සමන්නාගත වීර්ය වැඩීම ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
එම ව්යාපාරයේ 2021 ඔක්තෝම්බර් 01 දින ප්රතිපූරණය කළ යතු මුදල වනුයේ, 1. රු. 15 300 2. රු. 15 000 3. රු. 13 650 4. රු. 13 050 (..........) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සංවර්ධනය වෙමින් පවතින රටවල් සංවර්ධනය කරා ළඟා වීමට දැඩි උත්සාහයක යෙදී 1. සිටින්නෝ ය. 2. සිටිති. 3. සිටියි. 4. සිටිනු ලැබේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
රතුපුල්' යන්න අයත් වන්නේ, 1. විභක්ති සමාසයට ය. 2. අව්‍යය සමාසයට ය 3. විශේෂණ සමාසයට ය. 4. අන්‍යාර්ථ සමාසයට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
"භාග්යවත් ගෞතමයන් වහන්ස, මේ මිනිස් ලොව ජීවත් වන හැමදෙනාම එක සමාන නැත." මේ ආකාරයට ලෝකයේ මිනිසුන් අතර වෙනස්කම් ඇතිවීමට හේතු කවරේද? යන්න බුදු රජාණන් වහන්සේගෙන් විමසනු ලැබුවේ, 1. තෝදෙය්ය බ්රාහ්මණයා ය. 2. මඝ මානවකයා ය. 3. ඡත්ත මානවකයා ය. 4. සුභ මානවකයා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ කවරකු විසින්දැයි පිළිතුරු අතරින් තෝරන්න. 1. ටී. බී. ටයිලර් ය. 2. ඊටි හිලර් ය. 3. ජොහාන් ගැල්ටුං ය. 4. චාර්ල්ස් ඒ. එල්වුඩ් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මුලින් දී ඇති පදයට විරුද්ධාර්ථයක් දෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න. 1. මධුර - මියුරු, ප්‍රණීත, කන්කලු, මාධූර්යය 2. මහත් - විපුල, තුමුල, නැබළ, විසල් 3. අධම - අවමාන, නිගරු, උත්තම, පරිභව 4. පර - අන්‍ය, මෙරමා, අනුන්, අනෙක් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
යකඩ හා මැග්නීසියම් අඩංගු විකිරණශීලි ද්රව්ය වැඩියෙන් ඇති පාෂාණවලින් නිර්මාණය වී තිබෙන පෘථිවි | ස්තරය, 1. අභ්යන්තර හරයයි. (,...-.---) 2. බාහිර හරයයි. 3. කබොලයි. 4. ප්රාවරණයයි. ॥ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
‘‘සත්හට වන බව දුකට වෙදාණන්.....’’ යන පදය ඇතුළත් කාව්‍ය ග්‍රන්‍ථය වන්නේ, 1. සිරිත් මල්දම 2. කාව්‍යශේඛරය 3. ලෝවැඩ සඟරාව 4. ලෝකෝපකාරය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
විපරිත පාෂාණ දෙකක් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. හුණුගල්, ගල් අඟුරු 2. දියමන්ති, ගල් අඟුරු (,........) ් 3. දියමන්ති, කිරි ගරුඬ 4. මිනිරන්, ජිප්සම් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: ''කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා - යුදට උපන් කුමරෙකු යැයි නමක් ඇතිවුණා'' ගීතයෙන් කියැවෙන කතාව, 1. ආගමික කතාවකි. 2. වීර කතාවකි. 3. ජන කතාවකි. 4. යෝධ කතාවකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
ජල අණු අතර පවතින අන්තර් අණුක ආකර්ශන බල නිසා ජලය සතු සුවිශේෂ ගුණයක් නොවන්නේ, 1. අයිස්වලට වඩා ජලයේ ඝනත්වය වැඩිවීම. 2. වර්ණයක්, රසයක් හෝ ගන්ධයක් නොතිබීම. 3. තාපාංකය ඉහළ අගයක් ගැනීම. 4. ඉහළ විශිෂ්ට තාප ධාරිතාවක් පැවතීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්රිස්තියානි ධර්මය Question: ‘‘ඔහු මව්පියන් හා දරුවන් සමඟි කරන්නේය’’ යන අනාවැකිය ගාබ්රියල් දේව ¥තයා විසින් ප්රකාශ කරන ලද්දේ, 1. පාවුල් තුමා ගැනය. 2. ජේසු තුමා ගැනය. 3. ස්නාවක ජොහාන් ගැනය. 4. මරිය තුමිය ගැනය. Answe...
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: යමක් ඇසු පමණින්, පරම්පරාවෙන් ආ පමණින් ආදි වශයෙන් නොපිළිගත යුතු බව දේශනා කළේ කවුරුන් හට ද? 1. කෝලීය වංශිකයන්ට ය. 2. ශාක්ය වංශිකයන්ට ය. 3. කේසපුත්තයේ කාලාමවරුන්ට ය. 4. ලිච්ඡවී වංශිකයන්ට ය. Answ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: නිර්පාංශූ වගාවේදී යොදාගනු ලබන සිරස් වගා මලු පිරවීම සඳහා වඩාත් සුදුසු රෝපණ මාධ්‍යය වන්නේ, 1. කොහු කෙඳිය 2. සියුම් වැලිය. 3. කොහු බත්ය. 4. ගල් කුඩුය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
1985 සාමාජික රටවල රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් සාර්ක් (SAARC) සංවිධානයේ අත්සන් තැබීමට රැස් වූ රට වන්නේ 1. නේපාලයයි. 2. බංග්ලාදේශයයි. 3. මාලදිවයිනයි. 4 4. පාක්ස්ථානයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: මිනිස් වුවමනා සඳහා උදාහරණ ඇතුළත් පිළිතුර තෝරන්න. 1. අධ්‍යාපනය, පොත්, පෑන්, පෞද්ගලික පන්ති 2. ආහාර, බත්, පාන්, බනිස් 3. සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, රෝහල 4. දුරකථනය, පොත්පත්, රෝහල, පාසල් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පේටන්ට් බලපත්රයක වලංගු කාලය, 1. වසර 01 කි. 2. වසර 20 කි. 3. වසර 10 කි. 4. වසර 05 කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පාවහන් අලෙවි සැලක් පවත්වාගෙන යන විසල් විසින් 2023 / 6 / 17 දින නැවත විකිණීමේ අරමුණින් රු. 75 000/= ක පාවහන් තොගයක් ‘‘ධනා ෂූ පැලස්’’ ආයතනයෙන් මිලදී ගෙන ඇත. මෙම ගනුදෙනුවට අදාළ මූලාශ්ර ලේඛණය හා මූලික පොත පිළිවෙලින් දැක්වෙන්නේ,...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: කෘත යුගය යනුවෙන් හැඳින්වෙන අදහස වන්නේ කුමක්ද? 1. ලෝකයේ ඉපැරණි යුගය 2. ලෝකයේ සමෘද්ධිමත් යුගය 3. පරාදීන යුගය 4. වැඩවසම් යුගය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ පළාත් සභාවල මධ්යම ආණ්ඩුව සහ පළාත් සභා යන ආයතන දෙවර්ගයටම සමසේ භුක්ති විඳිය හැකි බලතල ඇතුලත් වන්නේ මින් කුමන ලැයිස්තුවේ ද? 1. සමගාමි ලැයිස්තුවේ ය. 2. සංවෘත ලැයිස්තුවේ ය. 3. මධ්යම ආණ්ඩුවේ ලැයිස්තුවේ ය. 4. පළාත් සභා ලැයිස්තුවේ ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: විදුලි පංකාවකට 12 V විදුලි සැපයුමක් සම්බන්ධ කළ විට ඒ තුළින් ගලන ධාරාව 2 A වේ. විදුලි පංකාවේ ක්ෂමතාව කොපමණ ද? 1. 6 W 2. 12 W 3. 24 W 4. 48 W Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්‍ය හා රංග කලාව Question: ග්‍රීක නාට්‍ය කලාවේ ආරම්භය කුමන දෙවියන් උදෙසා කළ පුද පූජා ඇසුරින් සිදුවූයේද? 1. සියුස් දෙවියන් 2. ඇපලෝ දෙවියන් 3. ඩයනයිසස් දෙවියන් 4. ඇතීනා දෙවියන් Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: කාලාර්ථයේ අසම්භාව්ය ක්රියා පදයක් යෙදී ඇති වරණය තෝරන්න. 1. කුකුළන් හඬලද්දී මම අවදි වූයෙමි. 2. අඳුර එතොත් සඳ බැබළෙයි. 3. හේ තාලයට පාද තබමින් නටයි. 4. අප ආවේ පාසල් ගොසින් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: මිනිස් සිරුරෙහි සෘජු බව පවත්වා ගැනීම සඳහා වඩෘත්ම වැදගත් වන පද්ධතිය වන්නේ, 1. පේශී පද්ධතියයි. (1110160(1141' system). 2. ස්නායු පද්ධතියයි (nervous system). 3. රුධිර සංසරණ පද්ධතියය...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
දේශීය නීතිය යටතේ ආණ්ඩුක්රම ව්යවස්ථාවට අමතරව දැකිය හැකි වෙනත් නීති වර්ග දෙකකි, 1. සිවිල් නීතිය හා මුස්ලිම් නීතිය. 2. අපරාධ නීතිය හා ජාත්යන්තර නීතිය. 3. උඩරට නීතිය හා තේසවලාමෙයි නීතිය. 4. අපරාධ නීතිය හා සිවිල් නීතිය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: නීතිපති දෙපාර්තමේන්තුවේ ප්රධානියා වන්නේ කවුරුන් ද?ඉස්ලාම් නීතිය යනුවෙනි. 1. අග්රවිශ්චයකරුය. 2. අධිකරණ අමාත්යවරයාය. 3. නීතිපතිය. 4. ජනාධිපතිය. 3 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත සඳහන් මූලාශ්රයන් අතුරින් චීන දේශාටන භික්ෂූන් වහන්සේ නමක් වන පාහියන් හිමිගේ දේශාටන වාර්තාව වන්නේ, 1. බෞද්ධ රාජධානි පිළිබඳ විස්තරය 2. නැචුරාලිස් හිස්ටෝරියා 3. වංසත්ථප්පකාසිනි 4. එදා හෙළදිව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ගර්භිණී කොලපේ දී මවපේ බර ප්රමොණවත් තරේ වැඩි පනොවීමට් පහේතුවක් විය හැක්පක්, 1. ළමො හො පයෞවන කොලපේ දී පෙෝෂයදොයි ආහොර ලබො ගැනීම යි. 2. මවට් වැළපඳන විවිධ පරෝගී තත්ත්ව යි. 3. සිරුරට් ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: විධායක හා පරිපාලන ක්රියා නිසා පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති තනතුර කුමක් ද? 1. අගවිනිසුරු 2. ඔම්බූඩ්ස්මන් 3. නීතිපති 4. කථානායක Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මෙම ව්යාපාරයේ වර්ෂයට අදාල බෙදාහැරීමේ වියදම් වල එකතුව වනුයේ, 1. රු. 15000 කි. 2. රු. 120000 කි. 3. රු. 20000 කි. 4. රු. 5000 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉස්ලාම් ධර්මය Question: මුවහලිම්ලරණයකු ශළ කළෆිර්ලරණයකු අතර ඇති ණලනව, 1. ව඼ළතය ණේ. 2. වේමය ණේ. 3. ශජ් ණේ. 4. වකළත් ණේ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ගෝලීයකරණය නිසා ශ්රී ලංකාවට ඇති වී තිබෙන ධනාත්මක බලපෑම් ඇතුළත් පිළිතුර වන්නේ,. 1. AB 2. BC 3. CD 4. AD පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දැනට ලොව පවතින පැරණිම පැවිදි සංවිධානය 1. ආජීවක සමාජයයි. 2. භික්ෂු සමාජයයි. 3. තාපස සමාජයයි. 4. ජෛන සමාජයයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය