prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ගැටුම් නිරාකරණයට මැදිහත්කරුවකුු තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ,
1. ආගමික ස්ථානයක හැදුනු වැඩුනු පුද්ගලයෙකු වීම.
2. තමාගේ විසඳුම් අන් අය මත පටවන්නෙකු වීම.
3. දෙපාර්ශවයම පි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරිකයෙකු තම නිෂ්පාදිත පාරිභෝගිකයා වෙත ලඟා කර දීමට උචිත උපාය මාර්ග සලකා බැලීම අයත් වන අලෙවි මිශ්‍රයේ විචල්‍යය වන්නේ,
1. මිල
2. නිෂ්පාදිතය
3. ස්ථානය
4. ප්‍රවර්ධනය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: කැමරා භාවිතයේ දී යොදාගනු ලබන යුහුමු කාච සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. ඈත පවතින වස්තුවල සමීප රූප ලබා ගත හැකි ය.
2. පුළුල් පරාසකය ඇති වස්තු ඡායාරූපයට හසුකරගත හැකි ය.
3.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
සෙව්වන්දිගේ ව්‍යාපාරයේ 2023 වර්ෂයට අදාළ පහත තොරතුරු ඔබට දී ඇත. 2023 / 01 / 01 දිනට ප්රාග්ධනය රු. 700 000 වර්ෂයේ මු`ඵ ආදායම රු. 75 000 වර්ෂයේ මු`ඵ වියදම රු. 25 000 වර්ෂය තුළ සිදුකළ ගැනිලි රු. 15 000 2023 / 12 / 31 දිනට අයිතිකරුගේ හිමිකම දැක්වෙන නිවැරදි පිළිතුර වන්නේ,
1. රු. 750 000/=
2. රු. 685 000/=
3. රු. 765 000/=
4. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: මිනිස් අවශ්‍යතා හා වුවමනාවල ලක්ෂණ පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න.
1. විවිධයි, සියලු දෙනාට පොදුයි.
2. අසීමිතයි, මූලිකව පැනනගී.
3. පොදුයි, සීමිතයි.
4. සීමිතයි, විවිධයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
'අපේ කට්ටිය' නාට්‍ය කණ්ඩායම හා සම්බන්ධ වූ ප්‍රධාන නාට්‍යකරුවා කවුද?
1. ජයලත් මනෝරත්න
2. ගාමිණී හත්තොටුවේගම
3. බන්දුල ජයවර්ධන
4. සුගතපාල ද සිල්වා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
ජංගම නොවන වත්කමක් සඳහා උදාහරණයකි.
1. දිගු කාලීන ආයෝජන
2. ණය ගැතියෝ
3. ආයෝජන පොලී ආදායම්
4. මුදල්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: නූතන ව්‍යාපාර පරිසරයේ දැකිය හැකි ලක්ෂණයකි.
1. ලාභය ප්‍රධාන අරමුණ වීම.
2. පාරිභෝගිකයා බලවත් වීම.
3. වෙනස්වීමේ වේගය අඩු වීම.
4. තරගකාරීත්වය අඩු වීම.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
සදාකාල ජීවනය උරුම කර ගැනීමට අත්‍යවශ්‍ය කාරනා අඩංගු පිළිතුර වන්නේ.
1. ධර්මිෂ්ඨකම, නිහතමානීකම, ශුද්ධකම
2. උතුම් ප්‍රීතිය, දයාව, ධර්මිෂ්ඨකම
3. උතුම් ප්‍රීතිය, ශුද්ධකම, ධර්මිෂ්ඨකම
4. ධර්මිෂ්ඨකම, ව්‍යවස්ථා පිළිපැදීම, ශුද්ධකම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: රාගයක වාදී ස්වරයට පසු ඊළඟට වැදගත්ම ස්වරය වන්නේ කුමක්ද?
1. සංවාදී ස්වරය
2. අනුවාදී ස්වරය
3. වර්ජිත ස්වරය
4. විවාදී ස්වරය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පටක රෝපණය මඟින් අත් නොවන වාසිය කුමක් ද?
1. එකවර පැල විශාල සංඛ්‍යාවක් ලබා ගත හැකි වීම.
2. නව ප්‍රභේදන සහිත ශාක ලබාගත හැකි වීම.
3. කෙටි කලකදී පැල විශාල සංඛ්‍යාවක් ලබාගත හැකි වීම.
4. මව් ශාකයට සර්වසම ලක්ෂණ සහිත ශාක ලබා ගත හැකි වීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
දත්ෙ (Data) වල ස්වභාවය අනුව සෙය තනාවනුතේ,
1. දත්ෙ ගබඩා කර ඇති මාධයයකින් (Storage Media) නැවෙ ලබාගෙ ැකිය (Retrieve).
2. දත්ෙ සන්නිතේදනය කළ ැකිය
3. සැකසීම කළ තනා ැකිය.
4. දත්ෙ එක් රැස් කරතගන ගබඩා කළ ැකිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ගිණුම්කරණයේ අරමුණු කීපයක් පහත දැක්වේ. මේවායින් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ ලෙස සැලකිය හැක්කේ,
1. ආදායම් බදු ගෙවීම.
2. ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් තොරතුරු ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පූජාවලියෙන් මෙම පාඩමට ................................ ඇත්තේ ‘‘සමමෙත් ආදී පූජා කතා’’ නම් විසිවන වැනි පරිච්ෙඡ්දයෙන් කොටසකි.
1. අරගෙන
2. උපුටා ගෙන
3. යොමු කර
4. ලබා ගෙන
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: වකුගඩුවේ ක්‍රියාකාරී ඒකකය වනුයේ,
1. වෘක්කානුව
2. ශුක්‍රාණුව
3. ඩිම්බය
4. නියුරෝනය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
. * මනා පෙනුමක් ලැබීම * මාංශපේශී හා රුධිරනාල මනා ලෙස වර්ධනය වීම. * ආබාධවලට ගොදුරු වීම අවම වීම. * මාංශපේශී සංකෝචනය වර්ධනය වීම. ඉහත සඳහන් යහපත් ලක්ෂණ අත්පත් කරගත හැකි සෞඛ්යාරක්ෂිත යෝග්‍යතා ගුණාංගය වන්නේ,
1. සංකෝචන හැකියාව වර්ධනය කර ගැනීමයි.
2. පේෂිමය ශක්තිය වර්ධනය කර ගැනීමයි.
3. නම්‍යතාවය දියුණු කර ගැනීමයි.
4. උලැගිතාවය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත සඳහන් පාලකයින් අතරින් ගව්වෙන් ගව්ව සෙල්ලිපි පිහිටුවීමට නියෝග කළ පාලකයා කවුරුන් ද?
1. පළමු විජයබාහු රජතුමා
2. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා
3. දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා
4. කිත්සිරිමෙවන් රජතුමා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලියේදී සූර්යය ශක්තිය අවශෝෂණය කාර්යක්ෂම කිරීම සඳහා දක්වන අනුවර්තනයක් නොවන්නේ,
1. පත්‍ර තලය පුළුල් වීම.
2. ශාක පත්‍රවල බූව පිහිටීම.
3. ශාක කඳක් කොළ පැහැවීම.
4. ද්විකාන්තරික ලෙස පත්‍ර වලයන් පිහිටීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
තරග ආරම්භයේ දීආරම්භක නිලධාරියා ‘සැරසෙන්, වෙන්, යා’ (වෙඩි හඬ) යන විධාන දෙනු ලබන්නේ,
1. මීටර් 400, මීටර් 400 x 4, මීටර් 1500
2. මීටර් 100, මීටර් 1500, මීටර් 400
3. මීටර් 200, මීටර් 400, මැරතන්
4. මීටර් 400, මීටර් 100x 4, මීටර් 200
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක් පිළියෙල කල ශේෂපිරික්ෂසුමේ හර එකතුව, බැර එකතුවට වඩා රු. 2700/- ක් වැඩිවිය. එම වෙනස ඇතිවීමට බලපෑ හැකියයි සිතිය හැකි ගනුදෙනුව වන්නේ,
1. ලිපිද්‍රව්‍ය ගිණුමේ එකතුව ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: විසිරී ඇති නිෂ්පාදන සාධක එකතු කර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මෙහෙවීම.
1. ව්‍යවසායකත්වය වේ.
2. වෙළඳාම වේ.
3. නිෂ්පාදනය වේ.
4. බෙදාහැරීම වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මානව හිමිකම් විශ්ව ප්රකාශනය සම්මත කර ගැනීමට බලපා ආසන්නතම හේතුව වූයේ,
1. දෙවන ලෝක යුද්ධය.
2. ප්‍රංශ විප්ලවය.
3. ඉංග්‍රීසි විප්ලවය.
4. පළමු වන ලෝක යුද්ධය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අඟුල්මල් නාලාගිිරි ආලවක වැනි අයට පිහිට වීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති.
1. ගිලනුන්ට උවැටන් කිරීමේ ගුණයයි.
2. තාදි ගුණයයි.
3. පුරිසදම්ම සාරථි ගුණයයි.
4. අසරණ සරණ ගුණයයි.
Answer... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
"මිනිසාගේ රැකවරණයට ලක් වු දේව මැවිල්ල මනුෂ්‍ය වාසයට යෝග්‍යය වන්නේ එය සංරක්ෂණය කරමින් පරිභෝජනය කළ හොත් පමණි" එය හඳුන්වන්නේ,
1. ආර්ථික සංවර්ධනය
2. ධරණීය සංවර්ධනය
3. පරිභෝජන සංවර්ධනය
4. සමාජීය සංවර්ධනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: ජේසුස් වහන්සේගේ හා ස්නාවක ජොහන්තුමාගේ උපත් තුළ ඇති පොදු ලක්ෂණය වන්නේ,
1. හෙරෝද් රජු කලබලයට පත්වීමයි.
2. ඉහළ අහසේ තාරකාවක් පැයීමයි.
3. මෙම උපත් පිළිබඳ දේවදූතයා විසින් දන්වීමයි.
4. පෙරද... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
මජ්නී ඹන්ත්රඹ නිඳදව පුශගරඹහ ව එඹ අඹත් කර්භහන්ත ක්මේත්රඹ දළක්මන අක්ය ුතගරඹ මතෝයන්න.
1. B වහ G
2. A වහ I
3. C වහ I
4. A වහ H
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: කුකුළු ඳහරනලේ විවිධ අසථහර දී පි රෆභ සිදු කයනු රළල . බිත්ත උය දභන අධිලේ ඳසු න කිකිළිඹන් පි රෆභ වහ ම්ඵන්ධ නිළයදි ගන්තිඹ කුභක් ද?
1. අපිරිසිදු වහ ඳළුදු ව පිඹහඳත් හිත උ කිකිළිඹන් පි රෆභ සුදුසු ඹ.
2. පි රෆභ භගින් කුකුළු යහඳහය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ගහ මරඩ මයෝග යහප්තිඹ අභ කය ගළනීභටත් ළිය පරදහක් රඵහ ගළනීභටත් අනුගභනඹ කයන රද ඳරිය හිතකහමී ක්රභශිල්ඳඹ මින් කයක්ද?
1. යහඹනික මඳෙමවෙය බහවිතඹ
2. හම්රදහම්ක ක්රභශිල්ඳ බහවිතඹ
3. ලය භහු ක්රභඹ
4. කෘමිනහලක බහවිතඹ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ව්‍යාපාර ශක්තීන් හා අවස්ථා වන්නේ, A කළමනාකරුවන්ගේ අත්දැකීම්. B ව්‍යාපාර සඳහා බදු පැනවීම. C පාරිභෝගික ජීවන රටාව වෙනස් වීම. D සුවිශේෂි නිෂ්පාදන ක්‍රම භාවිත නොකිරීම.
1. A පමණි.
2. A හා C
3. A හා D
4. B හා C
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ධර්ම විනය පිළිබඳ විශාරදයකු වූ වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජයාණන් වහන්සේ විසින් රචිත ධර්ම ශාස්ත්‍රීය ග්රන්ථ රැසකි. එයට අදාළ නොවන්නේ,
1. සතර බණවර සන්නය
2. මුනිගුණාලංකාරය
3. බුදුගුණාලංකාරය
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
. ශරීරයට බාහිරින් ඇතුළුවන විෂබීජ විනාශ කිරීමේ හැකියාවක් ඇත්තේ,
1. රතු රුධිරානුවලට ය.
2. රුධිර පට්ටිකාවලට ය.
3. හෝර්මෝනවලට ය.
4. සුදු රුධිරානුවලට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: නෂය මතකයක් වනාවන්තවන්ත,
1. වාරක මතකය (cache memory)
2. මතක කාඩ්පත් (memory card)
3. සසම්භාවී පිවිසුම් මතකය(RAM)
4. මතක වරජිස්තර (memory registors)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: වසර 125000 ක් පැරණි හෝමෝ සේපියන් සාධක හමුවන ස්ථානය කුමක්ද ?
1. කුරුවිට බටදොඹලෙන
2. පාහියන්ගල ලෙන
3. බූන්දල
4. කිතුල්ගල බෙලිලෙන
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: මීටර් 100 x 4 සහය දිවීම් තරඟයකදී භාවිතා කිරීමට වඩාත් උචිත යෂ්ටි මාරු ක්‍රමය වන්නේ,
1. ඇතුලත මාරුව
2. පිටත මාරුව
3. මිශ්‍ර මාරුව
4. උඩු අත් මාරුව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: මීටර් 100 ධාවන තරගයක යෙදෙන ක්‍රිඩකයන් ගේ වැඩිපුරම ඇතැයි සැළකිය හැකි පේශී තන්තු වර්ගය වනුයේ,
1. රතු තන්තු
2. කහ තන්තු
3. වේගයෙන් ක්‍රියා කරන පේශී තන්තු
4. සෙමෙන් ක්‍රියා කරන පේශී තන්තු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ටෙක් වින් ඇකඩමි ව්‍යාපාරයේ උප අරමුණක් නොවන්නේ,
1. සේවාවල ගුණත්වය ඉහළ යෑමයි
2. සේවක සුභ සාධනයයි
3. ලාභ ඉපයීමයි
4. සමාජ සුභසාධනයයි
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ජ්නාධි ති ආණ්ුක්රමයක දක්නට ලැයබන ලක්ෂණ ඇතුළත් පිළිතුර යතෝරන්න.
1. ABE
2. ADE
3. BCD
4. DEF
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර පරිසරයේ සිදුවූ සිදුවීම් කිහිපයක් පහත වේ. මේ අතරින් ආර්ථික පරිසරයට පමණක් අයත්වන Aසාධක ඇතුලත් පිළිතුර තෝරන්න. බැංකු ණය පොළී අනුපාතික අඩුවීම නිසා ණය සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇත. B නව රජයේ අයවැය ප්‍රතිපත්ති පිළිබඳව ම... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
'සූර්යයා' යන පදයට සමාන අර්ථයක් නොදෙන පදය තෝරන්න.
1. රවි
2. දිනිඳු
3. සඳු
4. භානු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: වැව්-අමුණු තනවා ආර්ථිකයේ දියුණුවට කළ මෙහෙය නිසා ‘‘මින්නේරි දෙවියන්’’ ලෙස පූජනීයත්වයට පත්වූයේ,
1. වසභ රජතුමා ය.
2. ධාතුසේන රජතුමා ය.
3. මහසෙන් රජතුමා ය.
4. පණ්ඩුකාභය රජතුමාය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
A 2007 අංක 7 දරණ සමාගම් පනත B 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත C 1972 අංක 5 දරණ සමූපාකාර සමිති පනත D 1840 වංචා වැළක්වීමේ ආඥා පනත E පළාත් සභා ව්‍යාපාර නාම ප්රඥප්තිය මෙම අකුරුවලින් හවුල් ව්‍යාපාරවලට බලපාන පනත් වනුයේ,
1. BCDE පමණි.
2. ABCD පමණි.
3. ABDE පමණි.
4. ABC පමණි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඉහත වරද නිසා කේෂලාගේ ව්‍යාපාරයේ,
1. ශේෂ පරික්සුම බැර තීරුව රු. 900 ක් අඩු වීම නිසා එය අවිනිශ්චිත ගිණුමට මාරු කල යුතුය.
2. ශේෂ පරික්සුමේ හර පැත්තේ රු. 900 ක් අඩුවෙන් පෙන්වයි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: තණ්හා මාන මිථ්‍යාදෘෂ්ටියෙන් තොරව, කරුණා ප්‍රඥාවෙන් යුතුව, කය වචන දෙකෙහි සංවර බව ඇතිකර ගනිමින් සම්පූර්ණ කරන පාරමිතාව හඳුන්වනුයේ,
1. සච්ච පාරමිතාව නමිනි.
2. නෙක්ඛම්ම පාරමිතාව නමිනි. | ॥
3. සීල ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: එම ග්‍රන්ථය පිළිබඳ සංක්ෂිප්ත විග්‍රහයක් අවසානයේ දැක්වේ.
1. කෙටි
2. සවිස්තර
3. දීර්ඝ
4. තැනින්තැන
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යාපාරයක සාර්ව නැතිනම් බාහිර පරිසර විශ්ලේෂණයෙන් හඳුනාගත හැකි වන්නේ,
1. ශක්තීන් හා දුර්වලතාය
2. ශක්තීන් හා අවස්ථාය
3. තර්ජන හා දුර්වලතාය
4. අවස්ථා හා තර්ජනය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ජනනය වූ ව්‍යාපාර අදහස් අතුරින් හොඳ ව්‍යාපාර අදහසක් තෝරා ගැනීම සඳහා අනුගමනය කරන පියවර ගණන,
1. 2 කි.
2. 4 කි.
3. 5 කි.
4. 3 කි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: උඩවලවේ ජලාශය හා සේනානායක සමූද්‍රය පිහිටි ගංගා පිළිවෙලින් දැක්වූ විට නිවැරදි පිළිතුර කුමක්ද?
1. වළවේ ගඟ හා මහවැලි ගඟ
2. ගල් ඔය හා මහවැලි ගඟ
3. ගල් ඔය හා දැදුරු ඔය
4. වළවේ ගඟ හා ගල් ඔය
Answe... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ක්ෂමතාව 1000 W ක ගිල්ලුම් තාපකයක් 250 V ක ජව සැපයුමක් හා සම්බන්ධ කළ විට තාපන දඟරය තුළින් ගලා යන ධාරාව කොපමණ ද?
1. 5 A
2. 4 A
3. 0.4 A
4. 0.25 A
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: විටමින් K ඌණතාවය හේතුවෙන්,
1. රුධිරය කැටිගැසීම ප්රමාදවේ.
2. මුඛ කොන් වණවේ.
3. රිකට්සියාව ඇතිවේ.
4. රක්ත හීනතාව ඇතිවේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
විවෘතස ාසනිද පනස ෘදුකාංගස(Free and Open Source Software) ාාවිතලසිළිතබදසවර්ත ානසප ාජහේ සවැඩිස හඳළඹවී ක්ස ාසනැඹුරුතාවලක්සඇතිහවමි්නසතිහේ. ක ගි්නසප ාජලමස ාසරමකමසඅත්සවනසවාිය දක්වාසඇතිස ිළිතතුරසසහතෝර්නන a. විලද කි්නසහතොරවස ෘදුකාංගසාාවිතාසකිරීහම්ස ැකිලාව b. ක ස ෘදුකාංගසවැඩිසදියුණුසකරසඅඳමසගැටහඳනසආකාරලමසාාවිතාසකිරීහම්ස ැකිලාව c... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සසර කතරේ කෙලෙස් බරිත පුද්ගලයා රාගයෙන් රාගයටම, ද්වේශයෙන් ද්වේශයටම, මෝහයෙන් මෝහයටම ගමන් කරයි. එවැනි මිනිසුන් අතර සමාජයේ සුසිරිත් වඩන තැනැත්තෙකුව ජීවත් විය යුතු බව බෞද්ධ ඉගැන්වීමයි. ඒ බව කියවෙන දහම් පදය වන්නේ,
1. අයෝනිසෝ මනසිකාරය යන්නයි.
2. මහ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: වෙළඳපොළ විශ්ලේෂණයට වැය කරන මුදල්
1. කාරක ප්‍රාග්ධන වියදමකි.
2. ස්ථාවර ප්‍රාග්ධන වියදමකි.
3. මෙහෙයුම් පෙර ආයෝජන වියදමකි.
4. නිෂ්පාදන පිරිවැය අයිතමයකි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමේ දී පළාත් පාලන ආයතන තුනට අයත් නොවන ආයතනය වන්නේ,
1. මහ නගර සභාව
2. නගර සභාව
3. පළාත් සභාව
4. ප්‍රාදේශීය සභාව
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පහත ඒවායෙන් ගතික ඉරියව්ව තෝරන්න.
1. සිටගැනීම
2. වාඩිවීම
3. සැතපීම
4. දිවීම
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත සඳහන් ඒවායින් කුමන රාගයක් සන්ධ්‍යා කාලයේ (රාත්‍රියේ මුල් භාගයේ) ගායනා කරන්නේද?
1. භෛරව
2. ආසාවරී
3. යමන්
4. භූපාලි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
දුටුගැමුණු රජුගේ දසමහා යෝධයින් ගැන තොරතුරු සඳහන්වන සෙල්ලිපි දෙකක් වන්නේ,
1. පෙරිමියන්කුලම හා සිතුල්පව්ව සෙල්ලිපි
2. මිහින්තලා පුවරු ලිපිය හා කළුදිය පොකුණ ලිපිය
3. සිතුල්පව්ව හා සංඛපාල විහාර සෙල්ලිපි
4. කටුගහගල්ගේ හා අලවල අමුණ සෙල්ලිපි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
I වන කාශ්‍යප රජතුමාට භාවිතා කළ රාජ්‍යත්ව සංකල්පය වනුයේ,
1. චක්‍රවර්තී
2. අලකපය මහරජ
3. නරඉසෙර
4. දේවත්ව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නිශ්චිත කාලච්ෙඡ්දයක් තුළ ව්‍යාපාරයේ මුදල් ගලා ඒම් හා මුදල් ගලා යෑම් දැක්වෙනුයේ,
1. මුදල් ශේෂයෙහි ය
2. බැංකු පොතෙහි ය
3. ආදායම් ප්‍රකාශයෙහි ය
4. මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙහි ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: නාට්‍යයක ප්‍රකාශන විලාසය හෙවත් නාට්‍යය ඉදිරිපත් කරන ආකාරය .................................. නම් වෙයි.
1. අභිනය
2. ශෛලිය
3. නාට්යපෙළ
4. නාට්‍යමය අවස්ථා • 7 - 8 ප්රශ්නවල අකාරාදි පිළිවෙළ නිවැරදිව දැක්වෙන පද පේළිය තෝරන්න.
පිළිතු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඹපේ නිවපසේ රිපභ් ජනය වන විද්ුත්මක ශක්ික ඒකක යණන ාලනය කර යැනීා සඳතා යත යුතු සුු සු ා පියවරක් වන්පන්
1. කියවීා සඳතා පම්ස විු ලි ලාම්පු භ්ාවිත කිරීායි.
2. ශීතකරණ ක්‍රියා විරහිත කර තැමයායි.
3. තා න විු ලි උ කරණ භ්‍ාවිතා පනොකිරීායි.
4. ාැදීපාන් ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: අපගේ ශරීර අභ්‍යන්තර හා බාහිර ක්රියාකාරීත්වයේ වෙනසක් ඇතිකරන හදිසි ප්‍රතිචාර,
1. අනුවේදනයයි.
2. සංනිවේදනයයි.
3. ආතතියයි.
4. චිත්තවේගයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: මේ භවයේ දැඩි ලෙස සත්ත්ව හිංසා කර, මරණාන්න මොහොතේ ඌරකු සේ කෑ ගසා දැඩි වේදනාවෙන් දුක් විඳ අපාගත වූ පුද්ගලයා වන්නේ,
1. චුල්ල පත්ථක ය.
2. චුන්ද සූකරික ය.
3. චුන්ද කර්මාරපුත්ර ය.
4. චූලෝදර ය.
Answ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දෛනිකව අප සැම දෙනා මුහුණ දෙන ගැටලු නිවැරදිව හඳුනාගැනීමට ද එම ගැටලු විසදා ගැනීමට ද මහෝපකාරි වන ධර්මතාවය වන්නේ,
1. ත්රිලක්ෂණයයි.
2. චතුරාර්ය සත්‍යයයි.
3. අටලෝ දහමයි.
4. හේතුඵලවාදයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ශ්‍රී ලංකාවේ අවසාධිත පාෂාණයක් වන මයෝසින හුණුගල් ව්‍යාප්තව ඇත්තේ,
1. යාපන අර්ධද්වීපය හා වයඹ දිග මුහුදු තීරය
2. නිරිත දිග වෙරළ කලාපය
3. මහනුවර, මාතලේ, නාලන්දා ආදී ප්‍රදේශවල
4. මන්නාරම, අනුරාධපුර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සහන්ගේ ව්‍යාපාරයේ ජනවාරි මාසයේ මුළු මුදල් ගලා ඒම් ප්‍රමාණය,
1. රු. 200 000 කි.
2. රු. 300 000 කි.
3. රු. 450 000 කි.
4. රු. 500 000 කි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
වන්දනීය ජුසේ වාස් පියතුමාව භාග්‍යවරයට ඔසවන ලද්දේ,
1. දහසයවන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමන් විසිනි.
2. දෙවන ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමන් විසිනි.
3. පළමු ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමන් විසිනි.
4. පළමු ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පාසල් තුළ ක්‍රියාත්මක වන ශාරීරික අධ්‍යාපන වැඩ සටහන් අතරින් අනිවාර්ය වැඩ සටහන් ලෙස ගත හැක්කේ,
1. විෂයමාලාව ඉගැන්වීම හා අන්තර් විද්‍යාලයීය තරග
2. ක්‍රීඩා පුහුණු වැඩ සටහන් හා ගවේෂ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: කමලසිරිගේ ව්‍යාපාරයේ මුදල් ගලා ඒම් ලෙස සැලකිය හැක්කේ,
1. රු. 750 000
2. රු. 300 000
3. රු. 600 000
4. රු. 500 000
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: පන්තේරුව අයත් වන්නේ පංචතූර්ය භාණ්ඩවල කුමන ඛණ්ඩයටද?
1. ඝන
2. ආතත
3. සුෂිර
4. විතත
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ‘‘ලක්මාල්, විදේශිය සංචාරකයින් සඳහා සුබෝපභෝගී බස්රථ සේවාවක් පවත්වාගෙන යයි.’’ ලක්මාල්ගේ ව්‍යාපාරික කටයුත්ත,
1. ප්‍රාථමික අංශයට ඇතුළත් වේ.
2. ජාත්‍යන්තර සේවා කටයුතු අංශයට ඇතුළත් වේ. 11... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේ කිසි විටෙකත් සමකාලීනව පැවති ආගමික අදහස් වලට එරෙහි නොවූ හ. දාර්ශනිකව ඒවා විවේචනය කිරීම එරෙහි වීමත් නොවේ. බුදුරජාණන් වහන්සේ වෙනත් ආගම් කෙරෙහි ප්‍රතිචාර දැක්වූයේ,
1. උපෙක්ෂාවෙ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ලංකාවට නාඩගම් කලාව හඳුන්වා දුන් පුරෝගාමියා කවුරුන්ද?
1. පිලිප්පු සිඤ්ඤෝ
2. ජෝන් ද සිල්වා
3. එදිරිවීර සරච්චන්ද්‍ර
4. චාල්ස් ඩයස්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: කැමරාවක අනිවාර්යයෙන් පිහිටා තිබෙන කොටස් 3කි,
1. කැමරා කාචය, ද්වාරය, කාච විවරය
2. මතක කාඩ්පත, කාච විවරය, ද්වාරය
3. ක්ෂණික ආලෝක සම්බන්ධතාව, කැමරා කාචය, ද්වාරය
4. ක්ෂණික ආලෝක සම්බන්ධතාවය, මතක කාඩ්පත, කාච විවරය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකත්ව කාර්යයේ නිරතවීමෙන් ව්‍යවසායකයාට හිමිවන ප්රතිලාභයකි,
1. ස්වයංපෝෂිත බව
2. කාර්යයන් ඉතා පහසුවීම
3. ආදායම් බෙදීයාමේ විෂමතාවය අඩුවීම
4. රැකියා අවස්ථා ජනනය වීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: මිනිසාගේ වෘක්ක වලින් ප්‍රතිශතයක් ලෙස වැඩියෙන්ම නිදහස් කරන බහිස්ස්‍රාවී ද්‍රව්‍ය කුමක්ද?
1. යූරික් අම්ලය
2. කාබන්ඩයොක්සයිඩ්
3. යූරියා
4. ජලය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයක් වන අයිතිකරුවන්ගේ ප්‍රධාන ම අපේක්ෂාව වන්නේ,
1. පරිසර සුරක්ෂිතතාවය යි.
2. ආයෝජනයෙහි සුරක්ෂිතතාවය යි.
3. සේවක සුරක්ෂිතතාවය යි.
4. සමාජයේ සුරක්ෂ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
එක්තරා ද්‍රව-ද්‍රව ද්‍රාවණ ය ස යුි 8% V/V ගලස සඳහන් යර ඇත. එහි 200 cm3 ය අඩ ුව ද්රාවය පන රිමාව වන්ගන්,
1. 184 cm3 ි
2. 192 cm3 ි
3. 200 cm3 ි
4. 208 cm3 ි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ව්‍යවසායකත්වය යන්න වඩාත් හොඳින් පැහැදිලි කෙරෙන ප්‍රකාශය වන්නේ,
1. ව්‍යාපාර අවදානම් භාර ගැනීමට ඇති හැකියාවයි.
2. නව්‍යතා සම්පාදනය කර නව ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාවයි.
3. සාර්ථක ව්‍යාපාරයකට අඩි තාලමක් දමා තිබීමයි.
4. සම්පත් ලබා ගැනීම හා කළමනාකරණය කිරීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පාරරිමඅයන ්නුව් ව්යපාරහ සංවිය ව්ර්ග ිලරීදකර ී පාරෙයකර ණහගනු ටබය ප්රමඅත්මණ නිර්අයනණයනක් ව්්නද්න
1. ව්යපාරහදේ ර්ර්ියමයන කා
2. ව්යපාරහදේ නිෂපාරෙයව්ට සව්භව්යන කා... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: A අවස්ථිය වස්තුවක ස්කන්ධය මත රඳාපවතී. B ගම්‍යතාව වස්තුවේ ස්කන්ධය හා ප්‍රවේගය මත රඳාපවතී. ඉහත දැක්වෙන වගන්ති අතරින් නිවැරදි වන්නේ,
1. A වගන්තිය නිවැරදිය
2. A හා B වගන්ති දෙකම නිවැරදිය
3. B වගන්තිය නිවැරදිය
4. A හා B වගන්ති දෙක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: මෑත කාලයේ බිහි වූ පෙරළිකාර තාක්ෂණය වන අංකිත තාක්ෂණය පදනම් කරගෙන නව මාධ්‍ය බිහි විය. නව මාධ්‍යයේ ස්වභාවය වන්නේ, A ග්රාහකයා අභිමත පරිදි සංදේශ තෝරා ගත හැකි වීම B භූගෝලීය වශයෙන් සීම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඳවත උ වන් ලහක අත උරින්, ර්ධක රචාහයණලේ දී රහ දඬු කළඵලි සිටුහ ගනු රඵන ලහක කහණ්ඩඹ න්ලන්,
1. භඤසලඤොක්කහ, ලයෝ වහ ලකෝලිඹහස ල
2. ද, ලයෝ වහ ඵත උර ල
3. ලයෝ, ද වහ ලක්රෝ න් ල
4. ඵත උර, ඉන්නර වහ ලකොලිඹහස ල
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ණඳුණහ ප්රදද්ශ්දේ යයනයන්කරව්ලි්න ්ව්ේන ව ජයෙව් වියනිත ආහහ දබෙී ම සහහ දයනොෙගෙ හිල ව්ඩත්ම සුදුසු ප්රව්හය මර්ගයන හ ප්රව්හය මය ෙක්දව්ය ිළිතුරහ කුමක්ෙ?
1. මහ මර්ග - දටොරි හථයන
2. දුකරරියන මර්ගයන - දුකරරියන
3. ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
විධායක හා පරිපාලන ක්‍රියා නිසා පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති තනතුර කුමක් ද?
1. කථානායක
2. නීතිපති
3. ඔම්බූඩ්ස්මන්
4. අගවිනිසුරු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ස්වාධිකාරය ලබා දෙන ආයතනය වන්නේ,
1. ජාතික බුද්ධිමය දේපල කාර්යාංශයයි.
2. බුද්ධිමය දේපල බලපත්‍ර ආයතනයයි.
3. බුද්ධිමය දේපල සුරැකීමේ සංගමයයි.
4. ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපල කාර්යාලය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යයක් නොවන්නේ
1. නරිබෑණා
2. රත්තරන්
3. මනමේ
4. කදා වළලු
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මුලින් දැක්වෙන පදයට විරුද්ධාර්ථයක් නොදෙන පදයක් ඇතුළත් පද පේළිය තෝරන්න.
1. සමාන - විෂම, අසමාන, අතුල්‍ය
2. සංවර - අසංවර, නොසන්සුන්, නොදැමුණ
3. උත්තම - අධම, නීච, අශිෂ්ට
4. කලකිරී - ප්‍රමෝදය, අසතුට, සන්තෝෂය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
අතීතයේ නායක ස්වාමීන් වහන්සේලා සමීපයේ විසූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ කිනම් නමින් ද?
1. සදිවිහරිය
2. ථෙර
3. සාමණේර
4. අන්තේවාසික
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: "හේතුවෙන් උපදින යම් ධර්ම තාවයක් වෙත් ද ඒ ධර්මයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ වදාළ සේක. ඒ ධර්මයන්ගේ යම් නිරෝධයක් වේද එය ද දේශනා කළ සේක" මෙම අර්ථය සඳහන් ගාථාවේ මුල් දෙපදය වන්නේ,
1. "අනේකජාතී සංසාරං... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ග්‍රීක පෞර රාජ්‍යයේ ප්‍රධාන පාලන ආයතනය හැඳින්වූයේ කුමන නමකින් ද?
1. පාලක සභාව ; ~~ [තුන්වැනි පිටුව බලනන. ් ම
2. පුරවැසි සභාව
3. සෙනෙට් සභාව
4. විධායක සභාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
‘‘බල්ලා පිදුරු ගොඩට එනකොට කුරුල්ලෝ ටික ඉගිලුණා.’’
1. බල්ලා පිදුරු ගොඩට එනකොටම කුරුල්ලන් ඉගිලුණ හ.
2. බල්ලා පිදුරු ගොඩට එනවිටම කුරුල්ලෝ ඉගිලිණ.
3. බල්ලා පිදුරු ගොඩට එත් ම කුරුල්ලෝ ඉගිලී ගිය හ.
4. බල්ලන් පිදුරු ගොඩට එත් ම කුරුල්ලෝ ඉගිලී ගිය හ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: එළිදරව් සාහිත්‍යයේ ඉශ්රායෙල් ජනතාව සංකේතවත් කරන සංඛ්‍යාව වනුයේ,
1. 10 ය.
2. 6 ය.
3. 8 ය.
4. 12 ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
කණ්ඩලම ප්‍රදේශයේ කොත්ගල්කන්ද නම් ස්ථානයේ සෙල්ලිපියකට අනුව ‘‘තොට බොජක’’ යන පදයෙන් අදහස් කර ඇත්තේ,
1. ගල්ගුහාවක් කරවා පූජා කළ පුද්ගලයකු බවයි.
2. ගොවිතැනට අවශ්‍ය ජලය ලබාදුන් පුද්ගලයකු බවයි.
3. භික්ෂූන් වහන්සේලාට වත් පිළිවෙත් ඉටුකළ පුද්ගලයෙකු බවයි.
4. තොටුපලෙන් අයබදු ලබාගත් පුද්ගලයකු බවයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: "අමායා ස්ටෝර්ස්" සම්බන්ධව සත්‍ය ප්රකාශනය තෝරන්න.
1. නීතිමය පුද්ගලභාවයක් නොමැත.
2. වගකීම සීමිත වේ.
3. අඛණ්ඩ පැවැත්මක් ඇත.
4. ලියාපදිංචිය අනිවාර්ය නැත.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගෝලීයකරණය යන්න වඩාත් නිවැරදිව අර්ථ දක්වා ඇත්තේ,
1. ගෝලීය පරිසරයේ විවිධ සාධක වල වෙනස් වීම.
2. රටවල් අතර නිදහසේ ව්‍යාපාර කටයුතු සිදු කීරීම.
3. ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් අන්‍යෝන්‍ය බැඳීම.
4. භාණ්ඩ හා සේවා නිදහසේ හුවමාරු ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: නිශ්චල වස්තුවක් මත චලනය සඳහා පෙළඹුම් බලයක් ක්‍රියාත්මක වුවද වස්තුව නිශ්චල අවස්ථාවේ පවතී. එවිට,
1. ස්ථිතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ.
2. ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ.
3. සීමාකාරී ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ.
4. ඝර්ෂණ බලය ක්‍රියාත්මක නො වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ගිණුම්කරණ සමීකරණය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. අයිතිකරුගේ ප්රාග්ධනය පවතින විට වත්කම්වල වටිනාකම වගකීම්වලට සමාන වේ.
2. බැංකු ණයක් ලබාගෙන ඇතිවිට වත්කම්වල වටිනාකම අයිතිකරුග... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නව පයොවුන් විපේ ෙසුවන කුෙොරිපේ වවෙය වොර්තොපේ සඳහන් වූපේ ඇය රක්තහීනතොපවන් පෙපළන බව යි. එපස් වීෙට් පහ්තුවක් විය හැක්පක්,
1. යකඩ අඩංගු ආහොර ගැනීෙ යි
2. ප්රෙොණවත් වයොයොෙ පනොෙැති වීෙ යි
3. ඔසප්වවීපේ දී අධික පලස පල් වහනය වීෙ යි
4. පෙ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . මෙවර නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 × 4 සහාය දිවීමේ ඉසව්වේ ආරම්භ ධාවක ලෙස නීල් ද, මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරගයට කමල් ද, මීටර් 1500 ඉසව්වට ඉන්දු ද සූදානම් විය. මෙම තිදෙනා විසින් පුහුණු විය යුතු ඇරඹුම් ක්‍රම වන්නේ,
1... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
මෙරට පැරණි බ්රාහ්මීය ලිපිවල සඳහන්වන ප්‍රධානම තොරතුරු ඇතුළත් පිළිතුර තෝරන්න.
1. භික්ෂූන් වහන්සේලාට ලෙන් පිදීම.
2. ජනතාවගෙන් බදු අය කිරීම.
3. විහාර පාලනය පිළිබඳව.
4. වැරදිකරුවන්ට සමාව දීම පිළිබඳව.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.