prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
ASCII කේත ක්රමයේ “A” අක්ෂරයට හිමි දශමය අගය 65 වේ නම්, “D” අක්ෂරයට හිමි ද්විමය අගය වන්නේ,
1. 1000100
2. 1000011
3. 1010011
4. 1001111
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
සමාජයේ ප්‍රශ්න වලට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කරනුයේ
1. සමාජීය ව්‍යවසායකයා ය.
2. ප්රජාතන්ත්රවාදී ව්‍යවසායකයා ය.
3. නවෝත්පාද නව්‍ය ව්‍යවසායකයා ය.
4. නිර්මාණශීලී ව්‍යවසායකයා ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ශාකවල ලිංගික හා අලිංගික ප්‍රජනන ක්‍රම සම්බන්ධ නිවැරදි වරණය කුමක් ද? අලිංගික ප්‍රජනනය ලිංගික ප්‍රජනනය
1. අනුනන විභාජනයකි. ඌනන විභාජනයකි.
2. ජන්මානු හට ගනී. ජන්මානු හට නොගනී. නව ප්‍රභේද හට ගනී. නව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
"ජනතාව විසින් ජනතාව උදෙසා පවත්වා ගෙන යනු ලබන ජනතාවගේ පාලන ක්‍රමය ප්රජාතන්ත්රවාදයයි." මෙසේ ප්‍රකාශ කරන ලද්දේ,
1. ඒබ්‍රහම් ලින්කන්
2. සීලර්
3. හැරල්ඩි ජේ ලෑස්කි
4. ඇරිස්ටෝටල්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: දමදහයුම් පද්ධ්ති තුළ ඇති උපදයෝගීතා වැඩසටහන් සඳහා උොහරණයක් වන්දන්, A. උපස්ථ මෘදුකාංග (Backup Software) B. කාර්ය කළමනාකරු (Task Manager) C. දගොනු /ෙත්ත සංදකෝචක(File/Data compression)
1. A, B පමණි
2. B සහ පමණි
3. A සහ C පමණි
4... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ප්‍රමණය අනුව පරිගණක වර්ගීකරණය කරන ආකාරය වන්නේ,
1. සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක, ක්ෂුද්‍ර පරිගණක
2. ඩිජිටල් පරිගණක, ඇනලොග් පරිගණක, මිශ්‍ර පරිගණක, ක්ෂුද්‍ර පරිගණක
3. සුපිරි පරිගණක, ඩිජිටල් පරිගණක, මධ්‍ය පරිගණක, ක්ෂුද්‍ර පරිගණක
4. මහා පරිගණක, ඩිජිටල් පරිගණක, මධ්‍ය පරිගණක, මිශ්‍ර පරිගණක
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
භූමිය, ශ්‍රමය, ප්රාග්ධනය යන නිෂ්පාදන සාධක සඳහා නිදසුනක් පිළිවෙලින් සඳහන් වන්නේ,
1. ගොඩනැගිලි, වනාන්තර, ගුරුවරයාගේ ශ්‍රමය•
2. අමුද්‍රව්‍ය, ඉංජිනේරු ශ්‍රමය, ප්රාග්ධනය.
3. පස, යන්ත්‍ර, වඩු කාර්මික ශ්‍රමය.
4. ඉඩම්, ගොඩනැගිලි, වඩු කාර්මික ශ්‍රමය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ඉහත සිද්ධියේ සඳහන් අවශ්‍යතාවන් 03 ක් වන්නේ,
1. සෞඛ්‍ය, සන්නිවේදනය, ඇඳුම්
2. ආහාර, ඇඳුම්, අධ්‍යාපනය
3. ප්‍රවාහනය, සෞඛ්‍ය, සන්නිවේදනය
4. ආරක්ෂාව, නිවාස, සන්නිවේදනය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
තත දී තත්මකපත්මක සාස්ථානික සම්බන්ධ් ප්‍රකාශ කිහි යකි. A. සාස්ථානිකවල පප්ර පට න යණන සාාන ය. B. සාස්ථානිකවල නියුපර න යණන සාාන ය. C. සාස්ථානිකවල ස්කන්ධ් රාාංකය පවනස් ය. ඉතත ප්‍රකාශ අතුරින් සතය ප්‍රකාශ තතුළත්මක පිළිතුර පත රන්න.
1. A තා C
2. A තා B
3. B තා C
4. A B තා C.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: සන්නිවේදන ක්‍රියාවලියක මූලිකාංගවලින් කිහිපයක් අනුපිළිවෙලින් පහත දක්වා ඇති අතර A ස්ථානයේ තිබිය යුතු මුලිකාංගය කුමක් ද? යවන්නා A මාධ්‍යය ලබන්නා
1. ප්‍රතිපෝෂණය වේ
2. ප්‍රතිචාර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේදී ජේසුස් වහන්සේ තම ශ්‍රාවකයන් පිරිවරා කළ යැදුම කුමක් ද?
1. විශ්වාසකයින්ගේ යාච්ඤාව ්
2. උත්තම පූජක යාච්ඤාව
3. පඬුරු මත යාච්ඤාව ්
4. පරමණ්ඩල යාච්ඤාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඡන්ද කොට්ඨාශ බෙදා වෙන් කිරීම සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන නිර්ණායක දෙකක් අඩංගු පිළිතුර තෝරන්න.
1. භූමිය හා ස්වාධිපත්‍යය බලයයි.
2. භූමිය හා වර්ග ප්‍රමානය.
3. භූමිය හා ජනගහනයයි.
4. ජනගහනය හා ස්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: වදන් සැකසුම් ලේඛනයක අංග තේරීම සඳහා අනුගමනය කරන පියවර කිහිපයක් පහත දැක්වේ. A - වචනයක් මත මූසිකය දෙවරක් ක්ලික් කිරීමෙන් එම වචනය තෝරා ගැනීම කල හැක. B - ලේඛනයක ෙඡ්දයක් තෝරා ගැනීම... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: අරුණ මිලදී ගත් නව ජංගම දුරකථනයෙහි කැමරාව, ගුවන් විදුලිය, රූපවාහිනිය, අන්තර් ජාලය ඇතුළු පහසුකම් රැසකින් සමන්විත එකක් විය. එය SCAMPER ආකෘතියට අනුව කුමන කරුණක් යටතේ දැක්විය හැකි ද?
1. E ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පහත රෝග අතරින් ලිංග ප්‍රතිබද්ධ නිලීන ජානයක් නිසා ඇතිවන රෝග තත්ත්වයන් වන්නේ, A - තැලසීමියාව B - හිමෝපීලියාව C - වර්ණ අන්ධතාවය D -ඇලිබව
1. A හා D
2. A හා B
3. B හා C
4. C හා D
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයෙකුට පේටන්ට් බලපත්‍රය
1. වත්කමකි.
2. ආදායමකි.
3. වගකීමකි.
4. වියදමකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: සංස්ථාපිත සමාගම් සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. සමාගමක් සංස්ථාපනය සඳහා අදාළ ලියවිලි සම්පූර්ණ කොට පළාත් සභාවට ලබාදිය යුතුයි.
2. සමාගමක ණය හා වෙනත් බැදීම් සම්බන්ධව කොටස්කර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ව්‍යාපාරය විසින් ගෙවිය යුතු වටිනාකම හඳුන්වනුයේ,
1. වගකීම්
2. වියදම් (..........)
3. හිමිකම්
4. වත්කම්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: විධායක හා පරිපාලන ක්‍රියා නිසා පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති තනතුර කුමක් ද?
1. ඔම්බූඩ්ස්මන්
2. අගවිනිසුරු
3. කථානායක
4. නීතිපති
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ලගොවිලඹක් කිරි ලදවීභ රථභ ලදනලේ බුරුල් මර නිරීක්ණඹ කය, ත උන පුඩු වත උලයන් කිරි සල් මඳඹ ඵළගින් කලු ලයදි කළඵළල් මරක ලදොහ ඳරීක්හ කලශේ ඹ. බහු ලභභගින් එශලදන කුභන ලයෝගඹ ළශඳී ඇති දළයි නිගභනඹ කශ වළකි ද?
1. භළස යිටිස ලයෝගඹ
2. කිරි උණ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
03. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා බෝසත් සිරිතට පිටත් වූ බව සඳහන් වන්නේ,
1. මහා බ්‍රහ්ම තෙරුන් වහන්සේ
2. ආනන්ද තෙරුන් වහන්සේ
3. සුමන සමන් දෙවියන්
4. තව්තිසා භවනය දෙවියන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ය භාඩය ෙහ ෙසවාව සපයන වාපාර ආයතනය, ය ෙවෙළඳ නාමය යටෙ එම භාඩය ෙහ ෙසවාව ශ්ත ෙවෙළඳෙපල ෙශයක අෙල මට බලය ලබාෙදන වාපාර වගය වෙ,
1. වරල වාපාර
2. හ වාපාර
3. සපකාර වාපාර
4. ෙවල ස්වා වාපාර
Answer... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: අමල් නිර්මාංශික පාරිභෝගිකයන් වෙනුවෙන් ම නව සොසේජස් වර්ගයක් වෙළෙඳපොළට හඳුන්වා දීමට තීරණය කරයි. මෙහි දී අමල් වැඩි වශයෙන් සැලකිල්ලට ගෙන ඇත්තේ
1. ස්වභාවික පරිසරයයි.
2. සමාජ හා සංස්කෘතික ප... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පත්‍ර මගින් වර්ධන ප්‍රජනනය සිදු කෙරෙන ශාක විශේෂය මින් කුමක් ද?
1. නවහන්දි
2. හාතාවාරිය
3. අක්කපාන
4. පතොක්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
මහා සංඝරත්නය මනා වූ පිළිවෙත් පුරන බැවින්,
1. ආහුණේ්යය නම් වන සේක.
2. පාහුණ්‍යෙය නම් වන සේක.
3. සුපටිපන්න නම් වන සේක.
4. සාමීචිපටිපන්න නම් වන සේක.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
‘‘ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං’’ මෙම ගාථාව ඇතුළත් ග්‍රන්ථය කුමක් ද?
1. චංකමානිසංස සූත්‍රය
2. දන්තකට්ට සූත්‍රය
3. යාගු සූත්‍රය
4. ධම්ම පදය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ව්‍යාපාරයක ව්‍යාපාර නාමය ලියා පදිංචි කිරීම තුළින් අත්කර ගත හැකි ප්රතිලභායක් වන්නේ,
1. සියලු ලාභ අත්පත් කර ගත හැකි විමය.
2. ආදායම් බදුවලින් නිදහස් වීමය.
3. ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීමය.
4. ව්‍යාපාරයට අනන්‍යතාවක් ලැබීමය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ඳශමු ළන්මන් ළියවීභ මදළන්මන් ඉවශඹහභට මවේතුන ඵ මඳන්න පිළිතුු ුතගරඹ මින් කුභක්ද?
1. B
2. A
3. C
4. D
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: සීමාසහිත රණමයුර සමාගමේ කොටස් 200 ක් එකක් රුපි 100/- බැගින් මිලදි ගත් අංජලි එම කොටස් සියල්ල එකක් රුපි. 105/- බැගින් විකුනා රුපි. 1000/- අමතර මුදලක් ලැබීය. එම මුදල හඳුන්වන්නේ,
1. ලාභාංශ ලෙසය
2. ප්‍රග්ධන ලාභ ලෙසය
3. ප්රතිලාභ ලෙ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පැරණි සාහිත්‍ය ග්‍රන්ථවල, ධනයට අධිපති දෙවියන් වූ කුවේරයන් නමින් පෙනී සිටීමට උත්සාහ කළ කාශ්‍යප රජතුමාගේ වාසභවන ලෙස තෝරාගත් ස්ථානය හැඳින්වූ නම කුමක් ද?
1. ආලකමන්දාව
2. හිමගිර
3. ගිරි දිවයින
4. තම්බ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘ගෞතමයන් වහන්ස! ඇතුළත අවුල්ය. පිටත ද අවුල්ය. සත්ව ප්‍රජාව අවුලෙන් වෙලී සිටියි. කවරෙක් නම් මේ අවුල් නිරවුල් කරන්නේද?’’ මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ,
1. සුභ මානවකයාය.
2. දෙවි කෙනෙකුය.
3. කාලාම වැසියෝය.
4. උපතිස්ස පිරිවැජියාය.
පිළි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත සඳහන් ප්‍රකාශ අතරින් දාවිත් රජුගේ අයදීමක් වන්නේ,
1. ‘‘යහපතින් අයහපත වෙන් කර ගැනීමේ හැකියාව දුන මැනව’’ යන්නය.
2. ‘‘මම නැති වූ බැටළුවා සොයන්නෙමි’’ යන්නය.
3. ‘‘යුක්තිය ගලා බසින දිය දහරාවක්ද ධර්මිෂ්ඨකම නොසිදී ගලන ගගක් මෙනි’’ යන්නය.
4. ‘‘සමිදුනි මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව’’ යන්නය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: මධ්‍ය පරිගණකයකට (Mini Computer) වඩා ක්ෂුද්‍ර පරිගණකයක ඇති අවාසියක් වන්නේ,
1. අඩු විදුලි පරිභෝජනය
2. ප්‍රමාණයෙන් කුඩාවීම
3. මිල අඩුවීම
4. අඩු මතක ධාරිතාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ආහාර ශ්වාසනාලයට ඇතුළුවීම වැළැක්වීම සඳහා පිහිටා ඇති පේශිමය අවයවය වන්නේ,
1. ග්‍රසනිකාව
2. අපිජිහ්විකාව
3. ස්වරාලය
4. ප්ලුරාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පළාත් සභාවක මහ ඇමතිවරයා පත්කරනු ලබන්නේ කවරකු විසින්දැයි පිළිතුරු අතරින් තෝරන්න.
1. පළාත් සභාවේ බහුතර විශ්වාසය දිනාගන්නා පුද්ගලයා ජනාධිපති විසිනි.
2. පළාත් සභාවේ මන්ත්‍රීවරු විසිනි.
3. අගමැති විසිනි.
4. පළාත් සභාවේ බහුතර විශ්වාසය දිනාගන්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දසගම් මණ්ඩලය නම් පරිපාලන සංවිධානයක් පිළිබඳ තොරතුරු සඳහන් සෙල්ලිපිය පිහිටි ප්‍රදේශය කුමක් ද?
1. ඇඹුල්අබේ
2. කළුදියපොකුණ
3. සීගිරිය
4. කණ්ඩලම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ‘‘එදා හෙළදිව’’ කෘතිය රචනා කළ ඉංග්‍රීසි ජාතික ලේඛකයා වූයේ,
1. එච්. සී. පී. බෙල් ය.
2. ලෙනාඩ් වුල්ෆ් ය.
3. විලියම් ග්‍රෙගරි ය.
4. රොබට් නොක්ස් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ශ්‍රාවකයන් වහන්සේලා අතරින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම නම්,
1. අනුරුද්ධ තෙරුන් වහන්සේ සහ නන්ද තෙරුන් වහන්සේය.
2. සැරියුත් තෙරුන් වහන්සේ සහ මුගලන් තෙරුන් වහන්සේය.
3. උපාලි තෙරුන් වහන්සේ සහ ආනන... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එම ආනිසංස ගණයට ඇතුළත් නොවන කරුණක් වූයේ පහත කවරක් ද?
1. සිහිමුලා වී කලුරිය කිරීම.
2. මහත් වූ භෝග සම්පත් අත්පත් කර ගැනීම.
3. මරණින් මතු සුගතියෙහි උපත ලැබීම.
4. කීර්තිය පැතිරීම.
ප... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. මිනිසත්බව ලැබීම හේතුකොට ගෙන පුද්ගලයෙකුට උපතින්ම ලැබෙන අයීතීන් මූලික අයිතිවාසිකම් වේ.
2. සෑම මානව අයිතිවාසිකමක්ම මූලික අයිතිවාසික... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගැනුම් ජ’නලයක තොරතුරු සටහන් කිරීමට භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය වනුයේ,
1. ලදුපත
2. හරපත
3. ගැනුම් ඉන්වොයිසිය
4. වවුචරය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ද්විතියික බිම් සැකසීමේදී,
1. පස්කැට පොඩි කර මට්ටම් කිරීම සිදුවේ.
2. පස් පිඩැල්ල කැපීම හා පෙරළීම සිදුවේ.
3. පැළ අවට පස බුරුල් කර, පසට පොහොර මිශ්‍ර කිරීම සිදුවේ.
4. මතුපිට ඇති වල්පැළෑටි පසට යටකර දැමීම සිදුවේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ලෝක මට්ටමින් සිදු වූ අතිබිහිසුණු යුද්ධ වලට උදාහරණ පහත පිළිතුරු අතරින් තෝරන්න..
1. ඇමරිකාව හා චීනය අතර ඇති වූ යුද්ධය.
2. ඉරාකය හා ඉරානය අතර ඇති වූ යුද්ධය 4
3. I හා II ලෝක යුද්ධ
4. රුසියාව හා යුක්රේනය අතර ඇති වූ යුද්ධය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ගොවීන්ගෙන් මිලදී ගත් නැවුම් එළවළු හා පලතුරු අලෙවි කිරීමේ ආයතන හඳුන්වනු ලබන්නේ,
1. සේවා නිෂ්පාදන ව්‍යාපාර ලෙස ය.
2. තොග වෙළඳ ආයතන ලෙස ය.
3. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ආයතන ලෙස ය.
4. කෘෂිකාර්මික ආයතන ලෙස ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
මිනිස්සු අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් ජීවත් වීමට ලාභය අරමුණු කර නොගෙන පවත්වාගෙන යන සංවිධාන අතර වෙනස් සංවිධානය වනුයේ,
1. මරණාධාර සමිති
2. අන්‍යෝන්‍යාධාර සමිති
3. සමුපකාර සමිති
4. සුභසාධක සමිති
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලාංකිකයින්ට දේශපාලනයට මැදිහත්වීමට වැඩි අවස්ථාවක් උදා වූයේ,
1. 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගිනි.
2. 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගිනි.
3. 1947 සෝල්බරී ප්‍රතිසංස්කරණ මගිනි.
4. 1921 මැනිං ප්‍රතිසංස්කරණ මගිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
“මල ස්ෙටස්” වාපාරෙ නාමය යාපංය අවාය බව එ අක වන ව මලට උපෙදස් ලැ ඇත.එයට ෙහව වෙ;
1. වාපාරයට මය ගලභාවය ලබාගැම අවාය සාය.
2. රජෙය සහන ලබා ගැමට කම වන සාය.
3. ඔෙ සණ න හැර ෙවන නම වාපාරය පවවාෙගන යන සාය.
4. ඔෙ නමට සමාන නම වාපාරය පවවාෙගන යන සාය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පහත උපකරණ සලකන්න. A - ස්විචය (Switch) B - නාභිය (Hub) C - දුරස්ථ පාලකය (Remote control) ඉහත උපකරණ අතරින් පූර්ණ ද්වීපථ හා අර්ධ ද්වීපථ සන්නිවේදන විධි ක්‍රමය නිවැරදි අනුපිළිවෙලින් දක්වා ඇත්තේ,
1. A හා B
2. C හා A
3. B හා A
4. ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: මිනිසුන්ගේ අවශ්‍යතා මත පැන නගින වුවමනා සපුරා ගැනීමට ඇති සේවාවක දැකිය හැකි ලක්ෂණ පමණක් ඇති පිළිතුර තෝරන්න.
1. ස්පෘශ්‍ය වීම, සමජාතිය වීම, ගබඩා කළ හැකි වීම
2. අස්පෘශ්‍ය වීම, ගබඩා කළ නොහැකි වීම, සපයන්නාගෙන් වෙන් කළ නොහැකි වීම.
3. සපයන්නාගෙ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: රට සංවර්ධනය කිරීමේ ........................... අප කාගේත් සහාය අවශ්‍ය ය.
1. ප්‍රදාහයට
2. ප්‍රහාරයට
3. ප්රයත්නයට
4. ප්රවාහයට
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ආර්ථික පරිසරයට අයත් සාධක පමණක් අයත් වන්නේ,
1. පොලී අනුපාතය, උද්ධමනය, ඉතුරුම්, විදේශ විනිමය අනුපාතය
2. ආකල්ප, නීතිරීති, උද්ධමනය, ඉතුරුම්, පොලී අනුපාතය
3. උද්ධමනය, ආකල්ප, ඉතුරුම්, ජාත්‍යන්තර සබඳතා
4. උද්ධමනය, පොලී අනුපාතය, නීතිරීති, රැකියා වියුක්තිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: සාවුල් සහ බාර්ණබස් පළමු ධර්ම¥ත ගමන සඳහා තෝරාපත් කර ගනු ලැබවේ,
1. මන්ත්‍රණ සභාවක් මගින් ය.
2. සභාවේ වැඩිහිටියන්ගේ මග පෙන්වීම තුළින් ය.
3. ශුද්ධාත්ම මග පෙන්වීම තුළින් ය.
4. පස ඇට දැමීමෙන් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
ඳද්ධික ාං්ධධනෙේ දී අනුගභනඹ යන විඳුම් ඳරි් හ කිරීෙම් ක්රභඹ් ෙනොන්ෙන්,
1. ඳද්ධික ඳරි් හ
2. ඒ ඳරි් හ
3. රික්රවක ඳරි් හ
4. හණ්ඩ ඳරි් හ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ශා ශාවණිජ ශාඌඅා ශාෙක්ෂණ ශාකිහිපන යක් ශාපන හ ශාද්ැක්පේ a - ශා ශාපකණ්ඩා ශාපපන රලීත ශා ශා ශාb - ශා ශාඅස්ථි ශාදුර් ෙවී ශාපන හසුප න් ශාකැඩීයාත ශා ශා ශාc ශා ශා ශා- ශාබුේධි ශා ර්ධ්අයට ශාබාධ්ාවීත ම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: තම දරුවන්ට අවවාද අනුශාසනා දීම අඟින් කිරි දෙවීමක් වැනි යැයි ඇය සිතුවා ය.
1. නිෂ්ඵල කාර්යයක් ලෙස.
2. අසීරු කාර්යයක් බව.
3. භාර¥ර කාර්යයක් ලෙස.
4. අං තට්ටුවෙන් කිරි ගැනීමක් ලෙස.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සිගාලෝවාද සූත්‍රයේදී සමස්ත සමාජය ම ප්‍රභේද සයකට බෙදා ඔවුනොවුන් අතර යුතුකම් 61 ක් ඉටුවිය යුතු බව අවධාරණය කර ඇත. ඔවුන් අතරින් එක් සමාජ සංස්ථාවක් අනෙක් සමාජයට යුතුකම් හයක් ඉටු කළ යුතු බව ද උගන්වා ඇත. එම සමාජ ස්තරය වන්නේ,
1. ගුරුවරුන් ය.
2. පැවිදි උතුමන් ය.
3. මිත්රයින් ය.
4. මව්පියන් ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඳවත උ ය ලත උත් කරහඳඹ වහ නිර්ලද්ල කය ඇති එශ ග රිග කිහිඳඹකි,
1. හීහල් ම, ජර්සි වහ AMZ.
2. ජර්සි, අඹර්ඹර් වහ AMZ.
3. ප්රිෂිඹන්, ජර්සි වහ අඹර්ඹර්.
4. හීහල් ම, සින්දි වහ ප්රීෂිඹන්.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නිමල්ට ආතති කලමනාකරණය හා චිත්තවේග කලමනාකරණය කර ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව කිව හැක්කේ,
1. නිමල් මානසික සෞඛ්‍ය තත්වයෙන් යහපත් බවයි.
2. නිමල් මනා කායික සෞඛ්‍ය තත්වයකින් යුක්ත බවයි.
3. නිමල් මනෝ සමාජීය යහපැවැත්මෙන් යුක්ත බවයි.
4. නිමල... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීම අවශ්‍ය වන්නේ ං
1. සෑම විට ම වැඩි නිෂ්පාදනයක් ලබාගත යුතු නිසා ය.
2. ආදායම් බෙදීයාම වැඩිකර ගැනීම කළ යුතු නිසා ය.
3. නව රැකියා නිර්මාණය කරන්නන් බිහි කළ යුතු නිසා ය.
4. ඉහළ යමින් පවතින ජීවන වියදම පාලනය කර ගත යුතු නිසා ය. | ඊස්චැනි පිටුව බලන... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පාසල තුළ ක්‍රියාත්මක කරන ශාරීරික අධ්‍යාපන වැඩසටහන් යටතේ විෂය සමගාමී ශාරීරික අධ්‍යාපන වැඩ සටහනක් වන්නේ,
1. අන්තර් පාසල් තරඟ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - 11 ශ්‍රේණිය 03 පිටුව
2. ශරීර සුවතා වැඩසටහන
3. යෝග්‍යතා පරීක්ෂණ
4. නිවාස... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: දේව වේදීය ඉතිහාසයක් පිළිබඳ කථා කරන පුරාණ ගිවිසුමේ, ඉතිහාස පොත් පමණක් ඇතුළත් වනුයේ,
1. ජෝෂුවා, I මකබ්, ජෝබ්
2. විරාවලිය, තෝබිත්, එස්රා
3. එස්තර්, ප්‍රේම ගී, ජුඩිත්
4. එස්්රා, හිතෝපදේශය, ගණන් කථාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: හිමිකාරිත්වය යටතේ ව්‍යාපාර සංවිධාන වර්ග වී ඇති ආකාරය වන්නේ,
1. පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය.
2. අරමුණ අනුව හා පරිමාණය අනුව.
3. රාජ්‍ය අංශය හා පොදු අංශය.
4. ඒක පුද්ගල ව්‍යාපාර හා ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීමේ ව්‍යාපාරයේ දී දේශීය ජනතාව දැනුවත් කළ යුරෝපීය උගතුන් අඩංගු පිළිතුර තෝරන්න. A - ජෝර්ජ් ටර්නර් මහතා B - අනගාරික ධර්මපාල තුමා C - හෙන්රි ඕල්කට් තුමා D - හෙන්රි පාකර් මහතා
1. A හා B
2. A හා D
3. B හා C
4. C හා D
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ආචයනය හෙවත් දත්ත තැම්පත් කිරීමේ හෝ ගබඩා කිරීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රම සඳහා වඩාත් නිවැරදි පිළිතුර වන්නේ,
1. අර්ධ සන්නායක හා විද්‍යුත් මාධ්‍යය
2. දිගු කාලීන මතකය හා කෙටිකාලීන මතකය
3. ප්‍රකාශ මාධ්‍ය, චුම්බක මාධ්‍ය, ඝනත්වයේ පවතින උ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
'හුණුවටයේ කතාව' නාට්‍යය සිංහලට පරිවර්තනය කොට නිෂ්පාදනය කළේ කවුරුන්ද?
1. හෙන්රි ජයසේන
2. සුගතපාල ද සිල්වා
3. එදිරිවීර සරච්චන්ද්‍ර
4. ගාමිණී හත්තොටුවේගම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත දැක්වෙන ප්‍රකාශන සලකා බලන්න. A බීජය තුළ එක් බීජ පත්‍රයක් පමණක් ඇත. B තන්තු මූල පද්ධතියක් තිබීම. C චතුර් අංක සැලැස්මක් සහිත පුෂ්ප තිබීම ඒක බීජ පත්‍රී ශාකයක ලක්ෂණ දැක්වෙන පිළිතුර වන්නේ,
1. A, B හා C ය.
2. A හා C ය.
3. B හා C ය.
4. A හා B ය.
පිළි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ආර්ථිකය සතු සම්පත් අනාගත පරම්පරාව සඳහා සුරක්ෂිත කරමින් වර්තමාන අවශ්‍යතා ඉටු කර ගැනීම.
1. සදාචාර සංවර්ධනයයි.
2. සමාජ සංවර්ධනයයි.
3. ධරණීය සංවර්ධනයයි.
4. පුද්ගල සංවර්ධනයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ලවක් හය ලදකක ඳභණ භූමිඹක ඉන්නර ගහක් වහ ඇලි වහ ළටි කස කිරීභ ලගොවි භවලත උකු අලය විඹ. ඒ වහ බහු බහවිත උ කශ යුතු ඩහත් සුදුසු උඳකයණඹ න්ලන්,
1. වළඩ රෆලි නගුර යි.
2. ත උළටි නගුර යි.
3. රිජයඹ යි.
4. ජඳන් ඳරිර්ත උය නගුර යි.
පිළිත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ලන්දේසින් සමඟ ගිවිසුම්වලට එළඹුණ උඩරට රජවරුන් දෙදෙනා වන්නේ,
1. II රාජසිංහ රජු හා ශ්‍රී විජය රාජසිංහ රජු
2. I රාජසිංහ රජු කීර්ති ශ්‍රී රාජසිංහ රජුය.
3. I විමලධර්මසූරිය හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු
4. II රාජසිංහ රජු හා කීර්ති ශ්‍රී රාජසිංහ රජුය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ගිහි බෞද්ධයන් විසින් රැකිය යුතු මූලික සීල ප්‍රතිපදාව කුමක්ද?
1. පන්සිල්
2. දස රාජ ධර්ම
3. සතර පෙර නිමිති
4. සතර සංග්‍රහ වස්තු
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: සහාය දිවීමේ තරගයකට සහභාගි වන ක්‍රීඩකයින් සිව්දෙනා අතරින් නිත්‍යානුකූලව වැඩිම දුරක් (මීටර් 120) යෂ්ටිය අතැතිව ධාවනයේ යෙදිය හැකි ක්‍රීඩකයන් වන්නේ,
1. දෙවන හෝ තෙවන ධාවකයා ය.
2. පළමු හෝ සිව්වන ධාවකයා ය.
3. පළමු හෝ දෙවන ධාවකයා ය.
4. තෙ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: සීගිරි නගර සංකීර්ණයේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ,
1. නගරයේ ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් යොමු කිරීම.
2. පරිසරය රැකෙන පරිදි නගරය සැලසුම් කර තිබීම.
3. කලා නිර්මාණ සඳහා ප්‍රමුඛත්වය ලබා දී තිබීම.
4. ආගමික සිද්ධස්ථාන සඳහා නගරය තුළ ඉඩකඩ වෙන් කිරීම.
පිළිත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පසිඳුගේ ව්‍යාපාරයේ ණයගැතියෙකු වන ලසිත රු. 15 000 ක මුදලක් පසිඳුගේ බැංකු ගිණුමෙහි තැන්පත් කර ඇත. මේ හේතුවෙන්,
1. බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්රකාශනයේ ශේෂයට වඩා වැඩි වේ.
2. බැංකු ප්‍රකාශයේ ශේෂය බැංකු ගිණුමේ ශේෂයට වඩා අඩු වේ.
3. බැංකු ප්රකාශනයේ ශේෂය බැංකු ගිණුමේ ශේෂයට වඩා වැඩි වේ.
4. මෙය බැංකු ප්‍රකාශයේ හෝ බැංකු ගිණුමේ ශේෂ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: යම් ආයතනයක කාර්යයන් අනුව අංශ බෙදී ඇති ආකාරයත්, ඒ අනුව ඇතිකල තනතුරු හා ඒවායේ පෙළගැස්මත් දැක්වෙන්නේ,
1. පරිපාලන සැලැස්මේය.
2. විධායක සාරාංශයේය.
3. සංවිධාන සටහනේය.
4. ආයෝජන ඇස්තමේන්තුවේය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
යම් සේ මුල් නිරුපද්‍රිතව තිබිය දී කපන ලද ගස නැවත නැවත ලියලයි ද, එලෙසම දුක නැවත නැවත හටගනු ලබන්නේ,
1. මෝහය
2. ද්වේශය නිසාය.
3. භය නිසාය.
4. තණ්හාව නිසාය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීම තුළින් හඳුනාගනු ලබන්නේ ව්‍යාපාරයේ ඇති,
1. තර්ජන හා අවස්ථා ය.
2. තර්ජන හා ශක්තීන් ය.
3. ශක්තීන් හා දුර්වලතා ය.
4. අවස්ථා හා දුර්වලතා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: විසි වතාවක් ශ්‍රී ලංකාවෙන් චීනයට රාජ්‍ය තාන්ත්‍රික ¥ත ගමන් සිදුවූයේ,
1. ඉළනාග රජතුමාගේ කාලයේ දී ය.
2. දෙවන අග්ගබෝධි රජුගේ කාලයේ දී ය.
3. කණිට්ඨතිස්ස රජතුමාගේ කාලයේ දී ය.
4. හයවැනි අග්ගබෝධි රජුගේ ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත තොරතුරු භාවිතා කර ව්‍යාපාරයේ ශුද්ධ ලාභය ගණනය කර නිවැරදි පිළිතුර තෝරන්න. • ආරම්භක හිමිකම රු. 100 000 කි. • අවසාන හිමිකම රු. 240 000 කි. • කාලච්ෙඡ්දයේ ගැනිලි රු. 100 000 කි. • කාලච්ෙඡ්දයේ අමතර ප්රාග්ධනය රු. 50 000 කි.
1. රු. 90 000
2. රු. 290 000
3. රු. 190 000
4. රු. 390 000
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
දීඝාජාණු කෝලිය පුත්‍රයාට දේශනා කළ මෙලොව දියුණුවට ඉවහල් වන කරුණු අතර අයවැය ගැන සැලකිලිමත්ව ධනය පරිහරණය කිරීම.
1. ආරක්ඛ සම්පදා නම් වේ
2. සමජීවිකතා නම් වේ
3. කල්‍යාණ මිත්තතා නම් වේ
4. උට්ඨාන සම්පදා නම් වේ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: නිෂ්පාදන සාධක මූලික වශයෙන් භූමිය, ශ්‍රමය, ප්රාග්ධනය හා ව්‍යවසාය ලෙස වර්ග කළ හැකිය. මෙහි ප්රාග්ධනය යන සාධකයට පමණක් අයත් වන දෑ වනුයේ,
1. යන්ත්‍ර සූත්‍ර, කළමනාකරුවන්, ගොඩනැගිලි, රථ වාහන
2. යන්ත්‍ර සූත්‍ර, ඛනිජ සම්පත්, ගොඩන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පෘථිවියේ ගෝලාකාර වීම සම්බන්ධ නිවැරදි පිළිතුර තෝරන්න.
1. DFJ
2. AHK
3. BHK
4. DGJ • ශ්‍රී ලංකා සිතියම ඇසුරින් 24, 25 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කුඩා ප්‍රමාණයේ පිටිකළ පොල්කිරි පැකට් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේදී යොදා ගනු ලබන පිවිසුම් උපාය මාර්ගය වන්නේ,
1. නිෂ්පාදිත ප්‍රභේදනය කිරීම.
2. නවෝත්පාදනයන් ඉදිරිපත් කිරීම.
3. වෙළෙඳපොළ හිඩැස පිරවීම.
4. සුවිශේෂී නව භාණ්ඩයක් ඉදිරිපත් කිරීම.
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: එකමුතු ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් 500 දෙනෙකු 2019/01/01 දිනට සිටි අතර වර්ෂය තුලදී සාමාජිකයන් 40 දෙනෙකු සාමාජික මුදල් ගෙවා නොතිබුණි. එක් අයෙකුගේ වාර්ෂික සාමාජික මුදල රු. 100 ක් නම් ආදායම් ප්‍රකාශයේ හඳුනාගනු ලබන සාමාජික මුදල් ආ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ජංගම නොවන වත්කමක් වනුයේ
1. ලී බඩු උපකරණ
2. බඩු තොගය
3. බැංකු ශේෂය
4. ණයගැතියෝ
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පුෂ්පයක රේණු හා කලංකය එකිනෙකට දුරස්ව පැවතීම.
1. අසම පරිණතිය යි.
2. යෝගබාධකතාව යි.
3. ස්ව-වන්ධ්යතාවය යි.
4. බාහිරාවර්තී රේණු පිහිටීම යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ලයයපයරදේ යම, ධය්වලය තර්මය්ෙ ක්ද ත්‍රය, වැැව්ම වතව් ිලරීදම් ධරුදණු ශය පරමයර්ථ වංක්ෂිප්ත ෙල ඇතු්ව ලය, ලයයපයර වැැව්දමි මූලිතයංගය ල්ද්,
1. වංිස්යය වැැව්මයි.
2. පක පයය වයරයංයයි.
3. මූය වැැව්මයි.
4. ිස්යයත වයරයංයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
කූඤ්ඤ බද්ධයක් සිදු කිරීමෙන් පසුව අනුජය පොලිතින් කවරයකින් ආචරණය කරනු ලබන්නේ,
1. රෝග පාලනය සඳහා ය.
2. උත්ස්වේදනය පාලනය සඳහා ය.
3. සුළඟට කැඩඞීයාම පාලනය සඳහා ය.
4. කෘමි හානි පාලනය සඳහා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අසඩක්, නටාලියා යන චරිත අයත්වන නාට්‍යය කුමක් ද?
1. තලමල පිපිලා
2. හුණුවටයේ කතාව
3. ජනේලය
4. නරිබෑනා
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: රු. 150 000 ක භාණ්ඩ තොගයක් ණයට ගැනීමට අදාළ ගනුදෙනුව සටහන් කිරීමේ නිවරදි ද්විත්ව සටහන තෝරන්න.
1. ණයගැති ගිණුම - හර 150 000 ගැනුම් ගිණුම - බැර 150 000 ගැනුම් ගිණුම - බැර 150 000
2. ගැනුම් ගිණුම - හර 150 000
3. ණයහිමි ගිණුම ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීමෙන් ලැබෙන වාසියක් නොවන්නේ,
1. වේදනාව වැඩිවීම.
2. උපරිම දක්ෂතා දැක්වීමට හැකිවීම.
3. පේශි විඩාව අවම වීම.
4. ආත්ම අභිමානය වර්ධනය වීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
අයිස් යුගය අවසන් වී ලෝකය උණුසුම් වීමත් සමඟ කෘෂිකර්මාන්තය සඳහා උචිත පරිසරයක් නිර්මාණ වූයේ,
1. හොලෝසීන යුගයේ දී ය.
2. ගල් යුගයේ දී ය.
3. ප්ලයිස්ටොසීන යුගයේ දී ය.
4. පූර්ව ඓතිහාසික යුගයේ දී ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: රහත් භාවයට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ,
1. දේවානම්පියතිස්ස රජතුමා ය.
2. මහ අරිට්ඨ රහතන් වහන්සේ ය.
3. මිහිඳු මහරහතන් වහන්සේ ය.
4. දුටුගැමුණු රජතුමා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
අනුන්ගේ යහපත හා දියුණුව පිණිස කටයුතු කිරීම යනු,
1. අර්ථචරියාවයි.
2. සමානාත්මතාවයි.
3. පරාර්ථකාමී බවයි.
4. යහපාලනයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයකට බැංකුවකින් ලබාගන්නා දිගුකාලීන ණය අයත් වන්නේ,
1. ජංගම වත්කම් වලට ය.
2. ජංගම වගකීම් වලට ය.
3. ජංගම නොවන වත්කම්වලට ය.
4. ජංගම නොවන වගකීම් වලට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: තිරසාර සංවර්ධන ක්‍රියාවලියේ දී අවධානය යොමු විය යුතු වැදගත් ම කාරණයක් වන්නේ, ද/
1. පරිසර සම්පත් ආයෝජන දිරි ගැන්වීමයි.
2. පරිසර හිතකාමී ලෙස තීරණ ගැනීමයි.
3. පරිසර ද්‍රව්‍ය වෙනුවට විකල්ප ද... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: l සෞඛ්‍යවත් ප්‍රතිපත්ති අනුව ක්‍රියාකිරීමේ අවශ්‍යතාව පාසල පිළිගැනීම. l පාසල මගින් ක්‍රියාවට නැංවිය හැකි සෞඛ්‍ය ප්‍රතිපත්ති හඳුනා ගැනීම. l සෞඛ්‍යය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ආර්‍ය්‍ය සත්‍ය අවබෝධ කරගෙන සම්පූර්ණයෙන්ම දුකින් එතරවීමේ මංපෙත් විවර වනුයේ,
1. බමුණන් සරණ යාමෙනි.
2. දෙවියන් සරණ යාමෙනි.
3. තෙරුවන් සරණ යාමෙනි.
4. ස්වාභාවික වස්තු සරණ යාමෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් 'ධර්ම භාණ්ඩාගාරික' ලෙස හඳුන්වනු ලැබුවේ,
1. මුගලන් මහරහතන් වහන්සේ ය.
2. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ය.
3. සැරියුත් මහරහතන් වහන්සේ ය.
4. ආනන්ද මහරහතන් වහන්සේ ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ලාභ අරමුණු කරනොගත් ව්‍යාපාරයක වර්ෂයට අදාල අතිරික්තය හෝ ඌනතාවය ගණනය කිරීමට පිළියෙල කරනු ලබන්නේ,
1. ලැබීම් හා ගෙවීම් ගිණුම
2. ආදායම් ප්රකාශනය
3. මූල්‍ය තත්ව ප්රකාශනය
4. ලාභ හෝ අලාභ ප්රකාශනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: පවනේ වියළන ලද පස් සාම්පලයක් මිලි මීටර 0.2ක සිදුරු සහිත පෙනේරයකින් හලන ලදි. පෙනේරයේ දැළ මතුපිට ඉතිරි වන්නේ,
1. සියුම් වැලි හා රොන්මඩය.
2. රළු වැලි හා සියුම් වැලිය.
3. රොන් මඩ හා මැටිය.
4. බොරළු හා රළු වැලිය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.