prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත සඳහන් කවියේ දෙ වැනි පදය තෝරන්න. නන්නාඳුනන මෙනුවර තනිවුන අපට .......................................................................... වන්දෝ බිළින්දෝ නාඬා නැළවෙන්න යම් දෝ හෙට උදේ අපි අපසු ගමට
1. ඉන්නේ කවුද රැකවරණෙට බැල්මකට
2. ඇහුවා මගෙ පුතේ කිරි ඕනෙ ද නුඹට
3. අම්මා ඇවිල්ලා හීනෙන් දොරකොඩට
4. දරුවොත් එක්ක මම වැටිලා ඉ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ආරහථ නික්ඛමථ - යුඤ්ජථ බුද්ධ සාසනේ ධුනාථ මච්චුනෝ සේනං - නළාගාරංච කුඤ්ජරෝ මෙම ගාථාව ඇතුළත් වන්නේ,
1. සිඟාලෝවාද සූත්‍රයේය.
2. මංගල සූත්‍රයේය.
3. අරුණවතී සූත්‍රයේය.
4. කරණීයමෙත්ත සූත්‍රයේය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: වෙළඳපොළ සිමාවීම කුඩා ව්‍යාපාර සතු,
1. ශක්තියකි
2. සීමාවකි
3. අවස්ථාවකි
4. තර්ජනයකි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධ ව්‍යාපාර සංවිධාන වර්ගය සම්බන්ධ වැරදි ප්‍රකාශය වන්නේ,
1. රජයේ වාර්ෂික අයවැය ලේඛනයෙන් මුදල්වෙන් කෙරේ.
2. ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම බොහෝවිට දෙපාර්තමේන්තුවලින් සිදුවේ.
3. පාර්ලිමේන්තුවේ හා අදාළ අමාත්‍යාංශ පාලනය යටත් වේ.
4. නීතිමය කටයුතුවලදී දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිල නාමයෙන් පෙනී සිට... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: මාරවි , මීගමුව, ලමාරටුව අයත් වන ශ්‍රී ොංකාලේ ප්‍රධාන සොංචාරක ක ාපය කුමක් ෙ?
1. මහ ලකාළඹ ක ාපය
2. බටහිර ලවරළබඩ ප්රලේශය
3. ෙකුණු ලවරළබඩ ප්රලේශය
4. ලකාළඹ නගරය (..........)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ක්‍රි.ල. 1548 ීප සීතළලය තළයළසුන්පන් රජු වතෙ වන්ධ්ළනයයට ෙෆමිිත යළෙන ෙළයයළ ලන්පන්,
1. කුප යරම්
2. ෙරරළජ්පව යරම්
3. ෙෂවන වාංකිලි ෙශත දක්ලළ .ති පතොරතුරු .දුිනන් 27, 28 ප්රහන ව ශළ ළිබඳතුරු වෙයන්න. A - යළරය වභළ වභළෙති B - අතදයෙ රීප ණ ලයළෙළර C -... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
විකුණුම් ගිණුම අයත් වන්නේ,
1. වියදම් ගිණුමකට ය.
2. වත්කම් ගිණුමකට ය.
3. ආදායම් ගිණුමකට ය.
4. වගකීම් ගිණුමකට ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
නීතියේ ආධිපත්‍ය තහවුරු වී පවතින සමාජයක දැකියහැකි ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද?
1. සාධාරණව හා ප්‍රමාදව යුක්තිය පසිඳලීම.
2. නීතිය ඉදිරියේ සියලු දෙනාම අසමාන පුද්ගලයන් සේ සැලකීම
3. ස්වාධීන අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වීම.
4. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් සේ සැලකීම•
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ගයක් වන්නේ,
1. සෑම අවස්ථාවකදීම ‘‘ළමයාගේ උපරිම යහපත’’ වෙනුවෙන් කටයුතු කිරීම.
2. ළමයින්ට අවශ්‍ය උපරිම නිදහස ලබාදීමයි.
3.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: දත්ත පාදක වගු දෙකක් අතර සම්බන්ධය ගොඩනැගීමට තිබිය යුතු අවශ්‍යතාවයක් වන්නේ,
1. වගු දෙකෙහිම ප්‍රාථමික යතුර සමාන විය යුතුය.
2. අඩුම තරමින් එක් පොදු ක්ෂේත්රයක් වගු දෙකේම පැවතිය ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ිරසර සංවර්ලධ්නශේ දී වැදගත් වන මූික ම කරුණු ඇතුළත් නිවැරදි පිළිතුර වන්ත්ශන්ත්,
1. පරිසරය ආරක්ෂා කර ගැනීම, සමාජ සාධ්ාරණත්වය ඉටු කර ගැනීම
2. සේවාභාවික සේපත් සංරක්ෂණය, නිමැවුමට ශයාදා ගන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයින් තම ව්‍යාපාර පරිසරය අධ්‍යයන කළ යුත්තේ,
1. ව්‍යාපාරික දුර්වලතා වර්ධනය කර ගැනීමටයි.
2. පරිසර වෙනස්වීම් වලට ගැලපෙන පරිදි සැළසුම් සකස් කිරීම සහ උපාය මාර්ග තීරණය කර ගැනීමටයි.
3. ව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පුද්ගලයින් තම ආදායමින් පරිභෝජනය සඳහා වැය නොකරන ප්‍රමාණය,
1. අතිරික්තය ලෙස හැඳින්වේ.
2. පිරිවැටුම් ලෙස හැඳින්වේ.
3. ආයෝජන ලෙස හැඳින්වේ.
4. ඉතුරුම් ලෙස හැඳින්වේ.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
අක්කෝස භාරද්වාජ, මාගන්දියා වැනි අයගේ අපහාස හමුවේ නොසැලී කටයුතු කිරීමෙන් බුදුරජාණන් වහන්සේ තුළ පැවති,
1. මහා කරුණා ගුණය ප්‍රකට වේ.
2. අසරණ සරණ ගුණය ප්‍රකට වේ.
3. පුරිසදම්ම සාරථී ගුණය ප්‍රකට වේ.
4. තාදී ගුණය ප්‍රකට වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ව්‍යාපාරයක් රු. 25,000/- බඩුතොගයක් ණයට විකුණු අතර අයිතිකරු රු. 4,000/- භාණ්ඩ තොගයක් පෞද්ගලික À ප්‍රයෝජනයට රැගෙන යන ලදී. මෙහි පළමු ගණුදෙනුවේ මුලාශ්‍ර ලේඛනය ......... වන අතර දෙවන ගනුදෙනුව Á සටහන් කරන මුලිකපොත .......... වේ. ඉහත À හා Á ස්ථාන සඳහා නිවැරදි පිළිතුරු පිළිවෙළින් දක්වෙන්නේ,
1. ලදුපත, මුදල්පොත
2. විකුණුම් ඉන්වොයිසි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
අයිස් යුගය අවසන් වී ලෝකය උණුසුම් වීමත් සමඟ කෘෂිකර්මාන්තය සඳහා උචිත පරිසරයක් නිර්මාණ වූයේ,
1. ගල් යුගයේ දී ය.
2. පූර්ව ඓතිහාසික යුගයේ දී ය.
3. ප්ලයිස්ටොසීන යුගයේ දී ය.
4. හොලෝසීන යුගයේ දී ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: 'ගාහක' වන්නමෙන් කියවෙන්නේ කුමන සතෙකු ගැනද?
1. ගෙම්බා
2. නාගයා
3. ඉබ්බා
4. ගොළුබෙල්ලා (හක්ගෙඩිය)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: නාඩගම් කලාවේ කතා පුවත මෙහෙයවන ප්‍රධානියා හඳුන්වන්නේ කිනම් නමකින්ද?
1. සභාපති
2. විකටයා
3. පොතේ ගුරා
4. බහුබූතයා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පසුගිය වාර පරීක්ෂණදේදී සනුක විසින් දතොරතුරු හා සන්නිදේෙන තාක්ෂණ විෂය සඳහා ලකුණු 83ක් ෙ ධ්නුක විසින් 95 ක් ෙ ලබාගත්හ. දෙදෙනා විසින් ලබාගත් ලකුණු අෂ්ටමය සංඛයා දලස පිළිදවළින් ෙැක්වූ විට
1. 121,123
2. 123,137
3. 125,136
4. 183,195 2018 දෙවන වාර පරීක්ෂණය/ICT/11 දරේණිය - I පත්‍රය 2
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
‘‘ඔබගේ ශරීරය දෙවියන් වහන්සේට කැපකළ උන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් හුදෙක්ම ඉල්ලමි.’’ මෙම බයිබල් පදය සඳහන් වන්නේ,
1. කොරින්ති පොතේ ය.
2. පිලිප්පි පොතේ ය.
3. රෝම පොතේ ය.
4. ගලාති පොතේ ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ජේසුස් වහන්සේගේ උත්ථානයේ ප්‍රථම සාක්ෂිකාරිය වූයේ කවුරුන් ද?
1. මරියා
2. එලිසබෙත් තුමිය
3. මග්දලාවේ මරියා
4. මරිය තුමිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නො දෙන පදයක් සමානාර්ථයක් නො දෙන පදයක් සමානාර්ථයක් නො දෙන පදයක් සමානාර්ථයක් නො දෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න.සමානාර්ථයක් නො දෙන පදයක්
1. නිදහස් අදීන, නිවහල්, ස්වතන්ත්‍ර, ස්වාධීන
2. ගස - ද්‍රැමය, පාද... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ලෝකයේ පළමුව බිහි වූ ජාතික රාජ්‍ය දෙක අනුව සංවිධානය වූ අනෙකුත් ජාතික රාජ්‍ය දෙක වන්නේ,
1. ජපානය හා රුසියාව
2. එංගලන්තය හා ග්‍රීසිය
3. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය
4. ජර්මනිය හා ඉතාලිය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: කිසියම් කාර්යයක් කිරීමේ දී වඩාත් පහසු මං සෙවීමේ ධර්මතාව භාෂා භාවිතයේ දී ද බල පවත්වයි.
1. නීතියට අනුව සිදුවන
2. යමක් ස්වභාවික ව සිදුවන පිළිවෙළ
3. දහම් පණිවිඩයක් ගැබ්වුණු
4. බුද්ධ ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
අලෙවි මිශ්රය නිවැරදිව දැක්වෙන පිලිතුර තෝරන්න
1. මිල, ස්ථානය, ප්‍රවර්ධනය, සේවා
2. නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්‍රචාරණය.
3. මිල, ස්ථානය, ප්‍රචාරණය, ප්‍රවර්ධනය
4. නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්‍රවර්ධනය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: අවශ්‍යතා හා වුවමනා සම්බන්ධයෙන් වන නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. අවශ්‍යතා අසීමිත වන අතර වුවමනා සීමිත වේ.
2. අවශ්‍යතා සීමිත වන අතර වුවමනා අසීමිත වේ.
3. අවශ්‍යතා විවිධ වන අතර වු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අ.පො.ස (උ/පෙළ) ලියා අවසන් කළ සුජානි රැකියාවක් සොයන අතර තුර රාත්‍රී ආහාර අළෙවි සැලක් ආරම්භයට යොමුවූවාය. ඇය ව්‍යවසායිකාවක් ලෙස නවෝත්පාදනයට යොමු වූයේ කුමන කරුණක් මතද?
1. නව සොයාගැනීමක් ලෙසය.
2. අවදානම භාරගැනීමක් ලෙසය.
3. පරිසර සංවේදී... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: "මේ භූමි භාගය ඉතා රමණීයයි. වන ලැහැබ ඉතාම ප්රියජනකයි මනා කොට ඇති සුදු වැලිතලා මැදින් ගලන නදිය ද සිත් සනසන සු`ඵ වෙයි" මෙලෙස පරිසරය වර්ණනාකර ඇති සූත්‍ර දේශනාව වන්නේ,
1. අරිය පරියේසන සූත්‍රයේ ය.
2.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත සඳහන් වාක්‍ය අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. "තොමෝ" යනු ස්ත්‍රී ලිංග බහු වචන නාම පදයකි.
2. ප්‍රශ්නවාචි යෙදුම් හා බැඳෙන නාම අනුක්ත වේ.
3. ඇත නැත රූප වර නැගී වාක්‍යයක යෙදෙන කළ ඊට සම්බන්ධ කර්තෘ අනුක්ත රූප ගනී.
4. කර්මකාරක වාක්‍යයක කර්ම පදය අනුක්ත වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: බහු සංස්කෘතික සමාජයක ජනතාව එක්සත්ව කටයුතු කිරීමෙන්,
1. අන්‍ය ආගම් හෝ සංස්කෘතින්ට ගරු නොවන ආකාරයට හැසිරීමට හුරුවේ•
2. ගැටුම් වැඩි වේ•
3. මිනිස් නිදහස ගිලිහේ••
4. ප්රජාතන්ත්රවාදය තහවුරුවේ•
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
මානව හෘදය අයත් වන්නේ පහත සඳහන් කුමන සංවිධාන මට්ටමට ද?
1. සෛලය
2. පටකය
3. අවයවය
4. පද්ධතිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සියලු ම ව්‍යාපාර කටයුතු ආර්ථික කටයුතු ලෙස සැලකෙන්නේ,
1. අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙන නිසා ය.
2. අඛණ්ඩව ගනුදෙනු සිදුවන නිසා ය.
3. ලාභ අරමුණු කරගෙන ක්‍රියාත්මක වන නිසා ය.
4. සීමිත සම්පත් භාවිතයට ගැනීම සිදුවන නිසා ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: සිවිල් හා දේශපාලන අයිතිවාසිකමක් නොවන්නේ මින් කුමක් ද?
1. සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය.
2. නියෝජිතයක් තෝරා ගැනීමට ඇති අයිතිය.
3. ගමනාගමනයට ඇති අයිතිය.
4. පෞද්ගලික දේපල දැරීමට ඇති අයිතිය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: උඩරට ගොවිපොළවල සාර්ථක ව ඇති කරන, උසස් කිරි නිෂ්පාදනයක් ලබාදෙන, කළු හා සුදු පුල්ලි සහිත විශාල| දේහයක් සහ විශාල Acces ඇති ගව වරිගයකි,
1. ජර්සි.
2. ප්‍රීෂියන්.
3. මූරා.
4. 8808.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: කර්කටක නිවර්තනය හා ආක්ටික් වෘත්තය අතර පිහිටා ඇති දේශගුණික කලාපය කුමක් ද?
1. උතුරු ශීත කලාපය
2. උතුරු සෞම්‍ය කලාපය
3. දකුණු ශීත කලාපය
4. දකුණු සෞම්‍ය කලාපය (.........)
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: 2020 වර්ෂයේ දී ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට නියමිත රට හා නගරය වන්නේ,
1. ඕස්ට්‍රේලියාව - සිඩ්නි
2. එංගලන්තය - ලන්ඩන්
3. ප්‍රංශය - පැරිස්
4. ජපානය - ටෝකියෝ කොටස - II
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: භික්ෂූන් වහන්සේලාට උගන්වා ඇති පරිදි උන්වහන්සේලා දන් වැළදිය යුතු වන්නේ,
1. ශරීරය සරසා ගනු පිණිස ය.
2. පිළිවෙත් පිරීමට උපකාරයක් වනු පිණිස ය.
3. මඳ වඩනු පිණිස ය.
4. කඩවසම් වනු පිණිස ය. 3
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "අනුන් මාගේ, ධර්මයේ හෝ සංඝයාගේ අගුණ හෝ ගුණ කියතොත් ඉන් අසතුටට හෝ ප්‍රීතියට පත් නොවිය | ~ යුතු ය.” බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කළේ එක්තරා පරිබ්රාජකයකුගේ හා ඔහුගේ අන්තේවාසිකයාගේ | _ කතාබහක් නිසා ය. ඒ දෙදෙනාගේ නම් ඇතුළත් වරණය කුමක් ද?
1. බ්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: යුතුකම් ඉටුකරන අන්‍යෙන්‍ය සුහදතාවය පිරි සමාජයකට මඟ පෙන්වන සිඟාලෝවාද සූත්‍රයේ උඩ දිසාවෙන් සංකේතවත් වන්නේ,
1. ගිහි පැවිදි සබඳතාවයි.
2. ගුරු සිසු සබඳතාවයි.
3. සේව්‍ය සේවක සබඳතාවයි.
4. හිතමිතුරු ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: අප ජීවත් වන පරිසරයේ දැකිය හැකි ප්‍රබල සෞඛ්‍ය ගැටළුවකි.
1. අනතුරු හා ආපදා
2. ක්‍රීඩා හා ව්‍යායාමයේ යෙදීම.
3. නින්ද හා විවේකය ලබා ගැනීම.
4. පිරිසිදු පානීය ජලය භාවිතා කිරීම. 1 10 ශ්‍රේණිය - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය - දකුණු පළාත
පිළිත... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ගුවන්විදුලි නාට්‍යයකට සවන් දීමේ දී නාට්‍යයේ සිදුවීම් පිළිබඳ රූප මනසේ මැවීම,
1. ස්ව සංකල්පය යි.
2. පරිකල්පනය යි.
3. ද්විරූපතාව යි.
4. සංජානනය යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දුටුගැමුණු රජුගේ දසමහා යෝධයින් ගැන තොරතුරු සඳහන්වන සෙල්ලිපි දෙකක් වන්නේ,
1. මිහින්තලා පුවරු ලිපිය හා කළුදිය පොකුණ ලිපිය
2. පෙරිමියන්කුලම හා සිතුල්පව්ව සෙල්ලිපි
3. සිතුල්පව්ව හා සංඛපාල විහාර සෙල්ල... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයෙකු ආරම්භ කර පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයකින් මූලිකව සේවකයා හා සේව්‍යයා යන පාර්ශවයන් දෙක ප්රතිලාභ භුක්තිවිඳියි. ප්රතිලාභ භුක්තිවිඳින තෙවැනි සහ සිව්වැනි පාර්ශව වනුයේ,
1. පාරිභෝගිකයා සහ නිෂ්පාදකයායි.
2. පාරිභෝගිකයා සහ පවුලේ අයයි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
යුගල පදයක් නොවන පදයක් ද ඇතුළත් වී ඇති වරණය තෝරන්න.
1. ඉඟි බිඟි, ඉඳුම් හිටුම්, ඉඳ හිට, සුරඟන
2. අනම් මනම්, අවි ආයුධ, අහළ පහළ, අණ ගුණ
3. අණ විණ, අඩු ලුහුඬු, අරුම පුදුම, අකා මකා
4. හදා වඩා, සුන්මුන්, හුරු පුරුදු, යාළු මිත්‍ර
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතල වැරදි පමණක් සඳහන් පිළිතුර තෝරන්න.
1. රාජ්‍ය විරෝධී ක්‍රියා, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ
2. මිනීමැරුම්, ළමා අපචාර, දික්කසාද
3. වාණිජ කටයුතු, මංකොල්ල කෑම්, ලිංගික අපරාධ
4. ස්ත්‍රී දූෂණ, පොදු දේපළවලට හානි කිරීම, ඉඩම් ආරවුල් [තුන්වැනි පිටුව බලන්න.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ආහාරයෙහි ප්‍රමාණය දැන අනුභව කිරීම නිසා යහපත් ප්‍රතිඵල ලැබෙන බව භද්දාලි සූත්‍රයෙහි දක්වා ඇත. එයට අදාල කරුණක් නොවන්නේ,
1. සැහැල්ලු පැවැත්මය.
2. රෝගාබාධ අඩු බවය.
3. සුවපහසු පැවැත්මය.
4. දුක් සහිත බවය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මදුරාසි පාලනය යටතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයට පත්කර එවන ලද්දේ,.
1. අවුමිල්දාර්වරයෙකි.
2. ආණ්ඩුකාරවරයෙකි.
3. කලෙක්ටර්වරයෙකි.
4. රෙසිඛන්ට්වරයෙකි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
සිංහල අලුත් අවුරුදු සමයේදී කාන්තාවන් වටවී වාදනය කරනු ලබන රබන් විශේෂය කුමක්ද?
1. බංකු රබන් (මහ රබන්)
2. වට රබන්
3. විරුදු රබන්
4. අත් රබන්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: 2023/01/01 දින අමල්ගේ ව්‍යාපාරයේ දක්නට ඇති නිවැරදි ගිණුම්කරණ සමීකරණය වනුයේ, වත්කම් = වගකීම් + හිමිකම්
1. 500 000 = 100 000 + 500 000
2. 600 000 = 100 000 + 500 000
3. 600 000 ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන ඉවත් කරන සහ ලබා ගන්නා මූලද්‍රව්‍ය දෙකක් පිළිවෙලින් සඳහන් වන පිළිතුර තෝරන්න.
1. Ca සහ S
2. O සහ Cl
3. Mg සහ Al
4. Al සහ Ne
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත සඳහන් සංඛ්‍යා අතරින් අවම අගයක් ඇති සංඛ්‍යාව කුමක් ද?
1. 1110112
2. 708
3. 8010
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
"අනිච්ඡාවත සංඛාරා - උප්පාද වයධම්මිනෝ" යන ගාථාව ඇතුළත් මූලාශ්‍රය වනුයේ,
1. අරුණවති සූත්‍රය යි.
2. කරණීය මෙත්ත සූත්‍රය යි.
3. මහා පරිනිබ්බාන සූත්‍රය යි.
4. පරාභව සූත්‍රය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සමහර ප්‍රදේශවල කැලෑවේ නීතිය තවමත් පවතින බවට ආරංචි ලැබී ඇත.
1. බලවතා දුබලයා පෙළීම
2. හොරෙන් දැව කැපීම
3. අනවසර පදිංචිය
4. වන සතුන් දඩයම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දන්තුරේ සටන සම්බන්ධ නිවැරදි පිළිතුර කුමක් ද?
1. C E K
2. A E K
3. C E J
4. B F H
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: කැරපොත්තාගේ උච්චර්මය සෑදී ඇත්තේ,
1. කයිටීන් වලිනි.
2. කියුටීන් වලිනි.
3. පිහාටු වලිනි.
4. කැල්සියම් වලිනි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පළමුවන ගජබාහු රජ විසින් පිහිටුවන ලද සිතුල්පව්ව යසල් ලිපියයන් යහළිවන කරුණ වන්යන්
1. අතීත්යේ යවළඳාමට අවශය නීතිරීති පනවා තිබූ බව ය.
2. සතුන් මැරීම සිදු කළ අයට දඬුවම් පැමිණ වූ බව ය.
3. නීති කඩ කළ අයට දඬුවම් කිරීමට උසාවි පද්ධ්තියක් තිබූ බව ය
4. පරිස... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ‘‘අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රු. 2000 ක භාණ්ඩ රැගෙන යාම.’’ මෙම ගනුදෙනුව සටහන් කිරීමට අදාල මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන්නේ,
1. ගෙවීම් වවුචරය, පොදු ජ’නලය
2. ජ’නල් වවුචරය, මුදල් පොත
3. ජ’නල් වවුචරය,... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
මැතිවරණයකදී ජනතාවට හිතකර ආණ්ඩුවක් බලයට පත්කර ගැනීම,
1. ජනතාවගේ වගකීමකි.
2. සිවිල් සමාජයේ වගකීමකි.
3. දේශපාලන පක්ෂවල වගකීමකි.
4. ඡන්දදායකයාගේ වගකීමකි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පුද්ගල චරිත සංවර්ධනයට පාදක වන්නේ සීලයයි. එම සීලය අංගසම්පූර්ණ වීම සඳහා ක්‍රියාවට නැංවිය යුතු අංග දෙක වන්නේ,
1. විරමණය හා විරිත්ය.
2. විරමණය හා සමාදානයයි.
3. සමාදානය හා චාරිත්‍රයයි.
4. විරමණය හා වාරිත්රයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සම් ත් නිසි කළමනාකරණයකින් යතාර ව භාවිත කිරීම නිසා සමාජ් සාධාරණත්වය යගාඩනැගීම දුර්වල ී තියේ. එයට බල ෑ යහ්තුවක් වන්යන් හත පිළිතුරුවලින් කුමක් ද?
1. ය ෞේගලික අංශ්‍ය ජ්ාතික අභිලාෂ සලකා බැලීම
2. රාජ්‍ය ාලකයින් වගකීයමන් වැඩ කිරීම
3. අල්ලස් හා ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ලොව්තුරා බුද්ධත්වයට පත් වීම ම, අතිශය දුෂ්කර අභියෝගයකි. එම අභියෝගය ජයග්‍රහණය කිරීමෙන් පසු කළ ප්‍රථම උදාන වැකිය වූයේ,
1. "සබ්බපාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා" යන්නයි.
2. "අග්ගෝ හමස්මි ලෝකස්ස - ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස" යන්නයි.
3. "හන්දදානි භික්ඛව... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: ‘‘එකිනෙකා තම තමාගේ මිදි වැල යටද අත්තික්කා ගස යටද යෙහෙන් වාසය කරයි’’ මීසා දිවසිවරයා මෙසේ ප්‍රකාශ කරන්නේ,
1. කෘෂි කර්මාන්තයේ දියුණුව ගැනය.
2. මිදි හා අත්තික්කා වගාවේ වැදගත්කම ගැනය.
3. සමෘ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායක අලෙවි උපායමාර්ග සංවිධානය කිරීම තුළින් අලෙවි ඉලක්ක සපුරාලීමේ වගකීම,
1. ගණකාධිකාරීවරයා සතුු වේ.
2. මූල්‍ය කළමනාකරු සතු වේ.
3. අලෙවි කළමනාකරු සතු වේ.
4. පරිපාලන නිලධාරියා සතු වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
අංශභාගය රෝගය ඇතිවීමට බලපෑ හැකි කරුණක් වන්නේ,
1. හෘදයට රුධිරය සපයන රුධිර නාලය තුළ මේදය තැන්පත් වීම නිසා රුධිර සැපයුම අඩාල වීම.
2. මොලයේ රුධිර නාල අවහිර වී මොලයේ ප්‍රදේශයකට රුධිර සැපයුම අඩාල වීම.
3. හෘදයේ පේෂි කොටසකට රුධිර සැපයුම සම්පූර්ණයෙන් අඩාල වීම.
4. කිරීටක ධමනිය හෝ එහි ශාඛාවක් තුළ මේදය තැන්පත් වීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ලෝක ඉතිහාසය ප්‍රථම ප්රක්ෂේපන යන්ත්‍රය ලෙස හැඳින්වූයේ,
1. මැජික් ලන්තෑරුම
2. ඕවර් හෙඩ් ප්රක්ෂේපන යන්ත්‍රය
3. ස්ලයිඩ් ප්රක්ෂේපන යන්ත්‍රය
4. පෙජරය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: දත්ත ආචයන මාධ්‍යයේ සිට සැකසුම සඳහා දත්ත සම්ප්‍රේෂණය ඉතාමත් වේගවත්ව ඉක්මනින් සිදුවන අනුපිළිවෙල වන්නේ,
1. Cache, RAM, Flash Drive, Register
2. රෙජිස්ටර මතකය (Register), සංචිත මතකය (Cache) , පඨමා මාත්‍ර මතකය (RAM), සැනෙලි මතකය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පංචස්කන්ධය ලෙස හැඳින්වෙන සත්වයාගේ කායික හා මානසික ක්‍රියාකාරිත්වය වන්නේ,
1. ඇස, කන, නාසය, දිව, ශරීරය
2. රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ
3. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ
4. කාලය, දීපය, දේශය, කුලය, මව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: හෘද් ස්පන න්ද්නගේී ඇිවන 'ලබ් ඩේ ' ශබ්ද් පිලිෙඳ ප්රයාශ හතරක් ී ඇත. a. ලබ් ශබ්ද් ඇිවන්ගන් ේවිතුන්ඩ හා ත්රීතුන්ඩ යපන ාට වැමේගම්ී . b. ලබ් ශබ්ද් ඇිවන්ගන් අඩසඳ යපන ාට වැමේගම් ී . c. ඩේ ශබ්ද් ඇිවන්ගන් ේවිතුන්ඩ හා ත්රීතුන්ඩ හා යපන ාට වැමේගම්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: අප්‍රමාදව හා අපක්ෂපාතීව යුක්තිය පසිදලීම මගින්,
1. නීතිය වෙනුවට අවනීතිය ඉදිරියට පැමිණේ.
2. රට තුළ සිදුවන අපරාධ හා ¥ෂණ මර්ධනය වේ.
3. යුක්තිය ඉටුකර ගැනීම සඳහා අනියම් ක්‍රම භාවිතා කිරීමට හුරුව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ලාභ අපේක්ෂාවෙන් ව්‍යාපාර කටයුතුවල නිරතවන ව්‍යවසායකයෝ හඳුන්වන්නේ,
1. සමාජයීය ව්‍යවසායකයෝ ලෙසය.
2. වෙළඳ ව්‍යවසායකයෝ ලෙසය.
3. ආයතනික ව්‍යවසායකයෝ ලෙසය.
4. ව්‍යාපාර ව්‍යවසායකයෝ ලෙසය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: වෙස් නර්තනයේදී නර්තන ශිල්පියාගේ හිසෙහි පළඳින ප්‍රධාන ආභරණය කුමක්ද?
1. ජටාව
2. සිඛාපත්රය
3. වෙස් තට්ටුව
4. තෝඩුපත්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයේ විකුණුම් පිරිවැය වනුයේ,
1. රු. 180000 කි.
2. රු. 185000 කි.
3. රු. 245000 කි.
4. රු. 430000 කි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: Mg අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කුමක් ද?
1. 2,8,6
2. 2,8,4
3. 2,8,2
4. 2,8
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ‘‘අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රු. 2000 ක භාණ්ඩ රැගෙන යාම.’’ මෙම ගනුදෙනුව සටහන් කිරීමට අදාල මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන්නේ,
1. ගෙවීම් වවුචරය, පොදු ජ’නලය
2. ජ’නල් වවුචරය, මුදල් පොත
3. ජ’නල් වවු... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයා, ව්‍යවසායකත්ව කාර්යයේ යෙදීම නිසා ව්‍යවසායකත්වයෙන් ලැබෙන ප්රතිලාභ හිමි වන්නේ,
1. තමාට ය.
2. තම ප්‍රදේශයට ය.
3. තමාගේ රටට ය.
4. ඉහත සියල්ලටම ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
“මෙලෙස මාන තොරතුරු” යන පද හඳුන්වා ලියන්නේ,
1. කුමාරතුංග මුනිදාස මහතා
2. මහාචාර්ය වික්‍රමසිංහ මහතා
3. මහාමාන්යක මහතා
4. රජසිංහ රජතුමා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සොකලය ක්රෙයට් ෙවත් වන පවොලිපබෝල් තරගොවලියක් සඳහො කණ්ඩොයේ 6ක් සහ ොගි පවති. පෙෙ තරගොවලිපේ ෙවත්වන මුළු තරග ගණන වනුපේ,
1. 15 කි.
2. 5 කි.
3. 20 කි.
4. 36 කි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: යාබද පින්තූරයේ දැක්වෙන සිතුවම අඳින ලද චිත්‍ර ශිල්පියා කවුද?
1. රාෆායෙල්
2. ලියනාඩෝ ඩාවින්චි
3. මයිකල් ආංජිලෝ
4. පෙට්රාක්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේ පසේ නුවරට ගොස් දේශනා කළ සූත්‍රය නම්,
1. මහා මංගල සූත්‍රයයි.
2. සිඟාලෝවාද සූත්‍රයයි.
3. පරාභව සූත්‍රයයි.
4. නන්දකෝවාද සූත්‍රයයි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ශ්‍රී ලංකාවේ සමාජ ශුභසාධනය උදෙසා ගත් ක්‍රියාමාර්ග පමණක් දැක්වෙන පිළිතුර කුමක් ද?
1. A හා B ය.
2. B හා C ය.
3. B හා D ය.
4. C හා D ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මේ කොටසින් ලබාගත හැකි පණිවිඩය ලෙස සැලකිය හැක්කේ කුමක් ද?
1. අතීතය හා අනාගතය සසඳා බලමුය යන්න ය.
2. අතීතය සිහිපත් කරමින් නිහඬව සිටිමු යන්න ය.
3. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය සකස් කර ගනිමු යන්න ය.
4. අතීතයේ දී මෙන්ම අනාගතයට ද ගැති... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ඔලිවීන්, සිලිකේට් හා ඛනිජ අඩංගු වන පෘථිවි ස්ථරය මින් කුමක්ද?
1. පහළ ප්රාවරණය
2. පිටත හරය
3. ඇතුළත හරය ශාක පත්‍රවල ජලය උත්ස්වේදනය
4. ඉහළ ප්රාවරණය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
ඔහු නාට්‍ය බලා ගෙදර යද්දී වර්ෂාවකට හසුවිය.
1. විධික්‍රියා - මිශ්‍ර ක්‍රියා
2. ප්රයෝජ්ය ක්‍රියා - ප්‍රාර්ථනා ක්‍රියා
3. පූර්වක්රියා - කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා
4. පූර්ව ක්‍රියා - මිශ්‍ර ක්‍රියා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
නෛතික හා ස්ථිතික වශයෙන් ඉරියව් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ අනුව ගතික ඉරියව් වලට උදාහරණ
1. ඇවිදීම, වාඩිවීම, දිවීම
2. ඇවිදීම, දිවීම, පැනීම
3. පැනීම, වාඩිවීම, නිදා ගැනීම
4. වැතිරීම, වාඩිවීම, දිවීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පැරණි රජදරුවන් විවිධ අවස්ථාවන්හි දී විවිධාකාර දඬුවම් ක්‍රම සමාජ ගත කර ඇත. ඒ සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය විය හැක්කේ මින් කුමක් ද?
1. පුද්ගලයන් නිවැරදි මාර්ගයට අනුගත කිරීමට යොදා ගත හැකි ක්‍රියා මාර්ගය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඳශෙ ගෆපුම් ලලින් නිලෆරදි පිළිතුර තෙෝරන්න. A - රළත්රී අන්ධෙළල - විටමින් A B - අවහථි විකෘති වීම - විටමින් B C - විදුරුමවහ දුගයල වීම - විටමින් C
1. A ශළ B ඳමක
2. A ශළ C ඳමක
3. A , B , C සියල්ම
4. B ශළ C ඳමක
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ජීවත්වීම සඳහා මිනිසාට ශාරීරික හා මානසිකව ඉෂ්ඨ කර ගත යුත්තේ,
1. මූලික අවශ්‍යතාය
2. මේ සියලු දේමය
3. වුවමනාය
4. අවශ්‍යතාය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ආරෝග්‍යශාලාවක වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩලය ඒ ඒ ස්ථානයන්හි කාර්යන්හි යෙදී සිටින විටක හදිසි ප්‍රතිකාර සඳහා ඔවුන් කැඳවන්නට සිදු වූ අවස්ථාවක බහුලව යොදා ගත් උපකරණයකි.
1. කුඩා සීනුව
2. පේජරය
3. CCTV උපකරණය
4. ස්ථාවර දුරකථ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ගැබිනි භාතාලන්වේ දරු ප්‍රසුතිය ඳශසු කිරීභ උවදවා භික්ෂුන් ලශන්වවේා වද්නා කරනු ඵන පිරිත ලන්වන්,
1. ජය පිරිත යි.
2. අංගුලිභා පිරිත යි.
3. ලැසි පිරිත යි.
4. ධජේග පිරිත යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
උඩරට නර්තන සම්ප්රදායේ ප්‍රධානතම ශාන්තිකර්මය වන්නේ කුමක්ද?
1. පහන් මඩුව
2. දහඅට සන්නිය
3. කොහොඹා කංකාරිය
4. දෙවොල් මඩුව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
ණයගැතියෙකුගෙන් ලද චෙක්පතක් අගරු වීමට අදාල නිවැරදි ද්විත්ව සටහන වනුයේ,
1. ණයගැති ගිණුම හර
2. බැංකු ගිණුම බැර බැංකු ගිණුම බැර බැංකු ගිණුම බැර
3. බැංකු ගිණුම හර
4. ණයගැති ගිණුම හර ණයගැති ගිණුම බැර මුදල් පොත බැර
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: කිසිදු පෙර සූදානමකින් තොරව ඒ මොහොතේම නිර්මාණය කරමින් රඟදැක්වීම හඳුන්වන්නේ කෙසේද?
1. ක්ෂණික නිරූපණය (Improvisation)
2. ආවර්ජනය
3. සමාරෝපය
4. අනුකරණය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: රූඳකේ A සිට R දක්හ කකොටස නිළයිශ දක්හ ඇති පිිතතුය කතෝයන්න. A B C R
1. විකලෝධන චහඹක භහතෘ ඳහහණඹ භහතෘ ද්‍රය
2. කහඵනික චහඹක භහතෘ ද්‍රය භහතෘ ඳහහණඹ
3. චහඹක විකලෝධන භහතෘ ඳහහණඹ භහතෘ ද්‍රය
4. විකලෝධන චහඹක භහතෘ ද්‍රය භහතෘ ඳහහ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ග්‍රීසියේ ඇතැන්ස් ය ෞර රාජ්‍යයේ ැවති ාලන ක්‍රමය වන්යන්,
1. වක්‍ර ප්රජ්ාතන්රවාදය යි.
2. නියයෝජ්න ප්රජ්ාතන්රවාදය යි.
3. සෘජු ප්රජ්ාතන්රවාදය යි.
4. සෘජු හා වක්‍ර ප්රජ්ාතන්රවාදය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ජ්ාතයන්තර සබඳතා යගාඩනගා ගැනීයමන් අත්වන ප්‍රතිඵලය කි,
1. නව රැකියා අවස්ථා අහිමි ීම
2. තාක්ෂණික දැනුම අහිමි ීම
3. සංවර්ධන කටයුතු අඩාල ීම
4. ජ්ාතයන්තරය තුළ හුදකලා යනාීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: මානව ක්‍රියාකාරකම් මත තීව්ර වන ස්වභාවික උපද්‍රවයක් ලෙස හැඳින්විය හැක්කේ පහත ඒවායින් කුමක් ද?
1. ජල ගැලීම්
2. සුළි සුළං
3. සුනාමි
4. භූමිකම්පා (.........)
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ස්වභාවික හේතුන් මත ජල දූෂණය වන අවස්ථා පමණක් නිවැරදි ව දක්වා ඇත්තේ කුමන පිළිතුරේ ද?
1. ගිණිකඳු, භූමිකම්පා, කසල බැහැර කිරීම
2. ගිණිකඳු, භූමිකම්පා, සුනාමි
3. භූමිකම්පා, සුනාමි, මැණික් ගැරී... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ව්‍යාපාරයකට යොදවා ඇති සම්පත් ව්‍යාපාරයේ අරමුණු ළඟාකර ගැනීම සඳහා නිසි ලෙස හසුරුවා ලීම සිදු කරනු ලබන්නේ,
1. අයිතිකරුගේ භූමිකාව යටතේ ය.
2. ප්‍රධානියාගේ භූමිකාව යටතේ ය.
3. නායකයාගේ භූමිකාව යටතේ ය.
4. කළමනාකරුගේ භූමිකාව යටතේ ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක ලක්ෂණයක් වන්නේ,
1. ස්පර්ෂ කළ නොහැකි දෑ නිෂ්පාදනය කරයි.
2. භෞතික පැවැත්මක් ඇති දෑ නිෂ්පාදනය කරයි.
3. වුවමනා සපුරාලන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියකි.
4. ගබඩා කර තබා ගත නොහැකිය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ව්‍යවසායකයෙකු ලෙස කමල් පරිසරයේ ඇතිවන වෙනස්වීම්වලට උචිතවන පරිදි අනුගත වෙමින් ක්‍රියාත්මක වේ. කමල්ගේ මෙම ගතිලක්ෂණය
1. සුබවාදී බව වේ.
2. දක්ෂතාවය වේ.
3. නම්‍යශීලීත්වය වේ.
4. නිර්මාණශීලීත්වය වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.