prompt
string
completion
string
candidates
list
subject
string
රුධිර නාල සංකෝචනය වීම හා ඉහිල්වීම පාලනය කරනු ලබන්නේ, 1. අනුමෂ්තිෂ්කය මගිනිි. 2. මෂ්තිෂ්කය මගිනි. 3. සුසුම්නා ශීර්ෂකය මගිනි. 4. ස්වයං සාධක ස්නායු පද්ධතිය මගිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
දියණිය විසින් කරන ලද වරද පාපොච්චාරණය කිරීම නිසා පියාගේ පටි කැඩුණි. 1. දුබල බව පෙනුණි. 2. අහංකාරය බිඳුණි. 3. වරද හෙළිවුණි. 4. ගෞරවය කෙලෙසුණි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පෙනහලු තුළ කෙරෙන වායු හුවමාරුව පිළිබඳ සැලකීමේ දී, නිවැරදි ප්රකාශය වන්නේ, 1. ගර්තවල ඇති වාතයේ ඔක්සිජන් සාන්ද්රණය කේෂනාලිකාවලට වඩා වැඩි නිසා ඔක්සිජන් ගර්තවල සිට කේෂනාලිකා තුළට ඇතුළු වේ. 2. බාහිර වායු ගෝලීය වායුව උණුසුම් කිරීම සඳහ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: කිසිවිටෙක සිදුවිය නොහැකි දෙයක් සිදුවීම. 1. මෝල්ගස් ගිල්ලා වගේ 2. ඉහේ මලක් පිපුණා වගේ 3. අත්තික්කා ගහේ මල් පිපුණා වගේ 4. කටින් බතල සිටුවනවා වගේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත සඳහන් වාක්යයේ අදහසට වඩාත් සමීප අදහස දෙන වරණය තෝරන්න. ‘බහු සන්නිවේදන මාධ්ය ව්යාප්තිය හේතුවෙන් සම්මත ව්යවහාර ප්රචලිත වීමත් සමාන අධ්යාපන අවස්ථාත් නිසා වර්තමානය වන විට ප්රාදේශීය හා සමාජමය උපභාෂා භාවිතයෙන් ඈත්වනු පෙනේ.’ 1. සම්මත ව්යවහාර භාවිතයට හේතු වූ සන්නිවේදනයත් සමාන අධ්යාපනයත් වර්තමානයේ ප්රාදේශීය හා සමාජීය උපභාෂා ව්...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ශ෈ය ය දක්නට ය෉බුනු යක්ෂණ පදයක් ඳහත ද෉ක්පේ.  මුෂවය වර්ධන ක්ෂීණ වීභ  ඳ්ර භත රතු හ෈ දම් වර්ණය යඳ ඇති වීභ පභභ ඌනත෈ යක්ෂණ ඇතිවන්පන් කිනම් ම෕යද්රවය හිඟවීපභන් ද? 1. නයිට්රජනන් 2. පඳොට්සි ම් 3. පඳොස෇ඳරස෇ 4. සෂෆර් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: විකුණුම් ජ’නලයේ සටහන් කළ ගනුදෙනු ලෙජරයට පිටපත් වනුයේ, 1. විකුණුම් ගිණුම හර භාණ්ඩ විකුණුම්කරුවන්ගේ ගිණුම් බැර 2. භාණ්ඩ විකුණුම්කරුවන්ගේ ගිණුම් හර විකුණුම් ගිණුම බැර 3. විකුණුම...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පිල්ලමකින් සංඛේතවත් නොවන ස්වරය වන්නේ, 1. උ ය 2. ඍ ය 3. අ ය 4. ඕ ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: තාක්ෂණික පරිසරය සීඝ්රයෙන් වර්ධනයට වඩාත් හේතු වන්නේ, 1. නැනෝ තාක්ෂණය හා ඩිජිටල් තාක්ෂණය 2. ව්යාපාර කටයුතු හා පුද්ගල ජීවන රටාව 3. නව සොයාගැනීම් හා නව නිර්මාණ 4. පරිගණක තාක්ෂණය හා අන්තර්ජාලය (..........) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ ශාස්තෲන් වහන්සේ නමක් මෙන්ම පරිසරවේදියෙක් ද වෙයි. උන්වහන්සේ පරිසරවේදියෙක් වන්නේ, 1. තමා පරිසරය අගය කළාක් මෙන් ශ්රාවකයන්ද ඒ සඳහා යොමුකළ නිසාය. 2. ආරණ්ය සේනාසනවල ජීවිතය ගෙවූ නි...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: රටක ආර්ථික හා මානව සම්පත් අවභාවිතා කිරීම සංවර්ධනය අඩාල වීමට හේතුවකි. මෙය වළක්වා ගැනීමට වඩාත් සුදුසු ක්රියාමාර්ගයක් වනුයේ, 1. රාජ්ය කළමණාකරණය නිසි අයුරින් සිදු කිරීම. 2. ප්රජාතාන්ත්රවාදී පාලන ක්රමය ශක්තිමත් කිරීම. 3. ඵලදායිතාව ඉහළ නැංවී...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පුරුෂ ප්රජනක පද්ධතිය තුළ ශුක්රාණු තාවකාලිකව ගබඩා කර තබනුයේ, 1. පුරස්ථි ග්රන්ථි තුළයි. 2. කූපර් ග්රන්ථි තුළයි. 3. ශුක්ර නාලය තුළයි. 4. අපි වෘෂණ තුළයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අසාර බව අතෘප්තිකර බව, තුච්ඡ බව, අර්ථ ශූන්ය බව දැක්වීම සඳහා බුදු දහමේ උගන්වන ධර්මතාවය, 1. අසාර්ථක යන වචනය යි. 2. අනාත්ම යන වචනය යි. 3. අනිත්ය යන වචනය යි. 1 4. දුක්ඛ යන වචනය යි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයෙකු නිර්මාණය වීම පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. නිර්මාණය තුළින්ම පමණක් බිහිවන පුද්ගලයෙකි. 2. උපතින් බිහිවිය හැකි අතර, නිර්මාණය කළ නොහැකි පුද්ගලයෙකි. 3. උපතින් බිහිවිය හැකි අතර, නිර්මාණය ද කළ හැකි පුද්ගලයෙකි. 4. උපතින...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පංච උපාදාන ස්කන්ධයේ ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය ගැඔුරින් වටහාගෙන ප්‍රඥාව වැඩිදියුණු කිරීම සිදුකරනු ලබන්නේ, 1. ධ්‍යාන භාවනාවෙනි. 2. චිත්ත භාවනාවෙනි. 3. විදර්ශනා භාවනාවෙනි. 4. සමථ භාවනාව...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත දැක්බවන ප්‍රකාශ අතුරින් පරිගණකයක් සම්බන්ධබයන් වඩාත් නිවැරදි ප්‍රකාශය වනුබේ, 1. . පරිගණකය බතාරතුරු සකස් කිරීම සිදු කරයි. 2. . පරිගණකය යනු ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත නිවැරදිව හා ඉක්මණින් ගබඩා කිරීම, නැවත ලබා ගැනීම හා සකස් කිරීම සිදුකරගත හැකි විදුත් උපකරණයකි. 3. . පරිගණකය යනු ප්‍රමාණාත්මක දත්ත පමණක් නිවැරදිව හා ඉක්...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක දේශපාලන විධායකයට හිමි වන බලතල ක්‍රියාවට නංවනු ලබන්නේ, 1. ජනාධිපතිය 2. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය 3. අගමැතිය 4. ජනාධිපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: මුලින් දී ඇති පදයට සමානාර්ථ යෙදුම් පමණක් යෙදී ඇති වරණය තෝරන්න. 1. තුර - පාදප, වනස්පත, ධූම, භූපති 2. සඳ - චන්ද්‍රයා, උළිඳු, නිසයුරු, දිවාකර 3. මෝඩ - මුග්ධ, නූගත්, ව්‍යක්ත, අඥාන 4....
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ව්‍යාපාරිකයෙකුට භාණ්ඩයේ හෝ සේවාවේ ගුණත්වය වර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ වගකීම, 1. නීතිමය වගකීමකි 2. සදාචාරාත්මක වගකීමකි 3. ආර්ථික වගකීමකි 4. පරාර්ථකාමී වගකීමකි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ටෙක් වින් ඇකඩමියේ මෝටර් රථ එංජින් අයත් වන නිෂ්පාදන සාධකය කුමක් ද? 1. ව්යවසාය 2. ප්රාග්ධනය 3. භූමිය 4. ශ්රමය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පොළොන්නරු යුගය වන විට මෙරට වාස්තු විද්‍යාත්මක නිර්මාණවල අග්නිදිග ආසියාතික ලක්ෂණ දක්නට තිබූ බවට උදාහරණයක් ලෙස ගත හැක්කේ, 1. අටදාගෙයයි. 2. නිශ්ශංකලතා මණ්ඩපයයි. 3. පබළු වෙහෙරයි. 4. සත්මහල් ප්‍රාසාදය...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: භහ඿ 4½ ඼ඹ඿ස කහණ්ඩඹට අඹත් ඼ළඩි දියුණු කශ වී ප්රරදදඹකි 1. Bg 350 2. Bg 360 3. Bg 300 4. Bg 450 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචනයේ දී වඩාත් සැලකිලිමත් විය යුත්තේ, 1. ගැඹුරු සංකීර්ණ අදහස් ග්‍රාහකගත කිරීමට ය. 2. පරිකල්පනීය භාෂාවකින් පිටපත් රචනයට ය. 3. සංඛ්‍යා ලේඛන සහිත විස්තරාත්මක පිටපත් රචනයට ය. 4. තාක්ෂණික බස්වහරින් පිට...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: යම් ආයතනයක කාර්යයන් අනුව අංශ බෙදී ඇති ආකාරයත්, ඒ අනුව ඇතිකල තනතුරු හා ඒවායේ පෙළගැස්මත් දැක්වෙන්නේ, 1. පරිපාලන සැලැස්මේය. 2. සංවිධාන සටහනේය. 3. විධායක සාරාංශයේය. 4. ආයෝජන ඇස්තමේන්තුවේය...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: සිතින් මවා ගත් 1. මනස්කාන්ත 2. අයස්කාන්ත 3. මනඃකල්පිත 4. මනෝමූලික Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සිදු කරනු ලබන්නේ, 1. ප්‍රධානියාගේ භූමිකාව යටතේ ය. 2. කළමනාකරුගේ භූමිකාව යටතේ ය. 3. සේවකයාගේ භූමිකාව යටතේ ය. 4. නායකයාගේ භූමිකාව යටතේ ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
යම් ප්‍රතිපත්ති මාලාවක් පදනම් කරගෙන පාලන බලය ලබාගැනීමේ අරමුණින් සංවිධානය වූ පුද්ගල කණ්ඩායම 1. බලපෑම් කණ්ඩායම් ලෙස හඳුන්වයි• 2. සිවිල් සමාජය ලෙස හඳුන්වයි• 3. විරුද්ධ පක්‍ෂය ලෙස හඳුන්වයි• 4. දේශපාලන පක්‍ෂ ලෙස හඳුන්වයි• පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: " ගිණුම් සියල්ලම ඇති ස්ථානය ලෙජරයයි" ලෙජරයේ ගිණුම් රාශියක් තිබුණ ද එහි ඇති ගිණුම් වර්ග, 1. තුනකි 2. හතරකි 3. හයකි 4. පහකි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ශාක පත්රවල ඇති ජලය වායුගෝලයට එකතු වන්නේ, 1. වර්ෂාව මගිනි 2. වාෂ්පීකරණය මගිනි 3. උත්ස්වේදනය මඟිනි. 4. ඝනීකරණය මඟිනි. (...............) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
රට සංවර්ධනයෙහි නියැලුණ දේශපාලකයෝ මහජන ..................... දිනා ගත්හ. 1. ප්රසාදය 2. ප්රවේගය 3. ප්රමෝදය 4. ප්රචාරණය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
2017/12/31 දිනෙන් අවසන් වර්ෂයට අදාලව මෙම ව්යාපාරයේ ශුද්ධ ලාභය වනුයේ, 1. රු. 245000 කි. 2. රු. 185000 කි. 3. රු. 12000 කි. 4. රු. 65000 කි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: රසවත් කවි නිර්‍මාණය කිරීමට සතතාභ්‍යාසය වඩාත් වැදගත් ය. මෙහි අදහස වනුයේ, 1. නිරන්තර අභ්‍යාස කිරීම. 2. කවි තේරුම් ගැනීම. 3. සත්‍යවශයෙන් අභ්‍යාස කිරීම. 4. සත්‍ය ක්‍රියා කිරීම. Answe...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: තොරතුරු රැස් කිරීම සඳහා භාවිත කළ හැකි නිරීක්ෂණ ක්‍රමයකි. 1. වක්‍ර නිරීක්ෂණය 2. මනා නිරික්ෂණය 3. සෘජු නිරීක්ෂණය 4. සියුම් නිරීක්ෂණය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: සේව්ය හා සේවක දෙපාර්ශවය අතර ඇතිවන වෘත්තීය ගැටලු විස`දීම සඳහා යොදාගනු ලබන ගැටුම් නිරාකරණ ක්රමය පිළිතුරු අතරින් තෝරන්න. 1. සහ සම්මන්ත්රණය හා කේවල් කිරීම 2. මැදහත්කරණය 3. බේරුම්කරණය 4. සමථක...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පටක රෝපණය මඟින් අත් නොවන වාසිය කුමක් ද? 1. නව ප්‍රභේදන සහිත ශාක ලබාගත හැකි වීම. 2. මව් ශාකයට සර්වසම ලක්‍ෂණ සහිත ශාක ලබා ගත හැකි වීම. 3. කෙටි කලකදී පැල විශාල සංඛ්‍යාවක් ලබාගත හැකි වීම. 4. එකවර පැල විශාල සංඛ්‍යාවක් ලබා ගත හැකි වීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: පහත සඳහන් කවියේ හතරවැනි පදය තෝරන්න. මැනලා වී දෙකක් නොලැබී මල්ලකට දරුවොත් එක්ක මම වැටිලා ඉන්නකොට අම්මා ඇවිල්ලා හීනෙන් දොරකඩට 1. ඉන්නේ කවුද රැකවරනෙට බැල්මකට 2. චන්දෝ බිළින්දෝ නාඩා ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
අනුන් සතු දේ අයුතු ලෙස ලබාගැනීම හා ඒවාට ආශා කිරීම පාපී ක්රියාවක් වන්නේ එය කුමන පනතට විරුද්ධ නිසා ද? 1. දෙවන පනත 2. හතරවන පනත 3. අටවන පනත 4. දසචන පනත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: අන් අය සමඟ යහපත් සම්බන්ධතා ගොඩනැගීමට මෘදු හා සුහද වචන භාවිත කිරීම හඳුන්වන්නේ කෙසේද? 1. සමානාත්මතාව 2. අර්ථචර්යාව 3. ප්‍රිය වචනය 4. දානය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ප්රජනන පද්ධතියේ ක්රියාකාරීත්වය හා සම්බන්ධ වඩාත් නිවැරදි ප්රකාශය වන්නේ, 1. වැඩිවියට පත්වීමෙන් පසු ඩිම්බ මෝචනය හා ශුක්රාණු නිපදවීම ආරම්භ වේ. 2. මුළු ජීවිත කාලය පුරාම ඩිම්බ හා ශුක්රාණු නිපදවීමේ හැකියාව ඇත. 3. ස්ත්රී ලක්ෂණ ඇතිවීම ක...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසාද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද? කාංගේ දහමක් රුවිකරන්නේද යනාදී ලෙස විමසනු ලැබුවේ, 1. උපතිස්ස පිරිවැජියා විසින් අස්සජි මහරහතන් වහන්සේගෙන් ය. 2. අස්සජි හිමියන් විසින් උපතිය පිරිවැජියාගෙන් ය. 3. කෝලිත පිරිවැ...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්‍ය හා රංග කලාව Question: කැතර්සිස් (Katharsis - භාව විරේචනය) සංකල්පය ප්‍රථම වරට හඳුන්වා දුන් දාර්ශනිකයා කවුද? 1. ඇරිස්ටෝටල් 2. ප්ලේටෝ 3. සෝක්‍රටීස් 4. පයිතගරස් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්ය හා රංග කලාව Question: ඇරිස්ටෝටල්ට අනුව ඛේදවාචකයක වඩාත්ම වැදගත් අංගය කුමක්ද? 1. දර්ශනය 2. කථා වින්යාසය (Plot) 3. චරිත 4. සංවාද Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: තොරතුරු රැස් කරන්නෙකු සතුවිය යුතු මූලික ගුණාංගයක් නොවන්නේ මෙයින් කුමක් ද? 1. අපක්ෂපාතී බව 2. පුවත් ඉව 3. හොඳ නිරීක්ෂකයෙකු නොවීම. 4. උපායශීලී බව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
මච් කුසේ පිළිසිඳ ගැනීමට පෙර පටන් දෙවියන් වහන්සේ අපව හඳුනාගෙන සිටින බව පෙන්නුම් කරනු ලබන්නේ ් කුමන දිවැසිවරයාගේ කැඳවීම මඟින් ද? 1. ආමෝස් 2. නාතාන් 3. ජෙරමියා 4. මීකා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
ජන වන්නිවේදනව ව්ලබාලයක් වනොලන්වන්, 1. වාවේක්඿ල ්‍ාශක ‍රතිාාර ‍රභාදය. 2. වදවදවනකු අතර සිදු වේ. 3. වන්නිවේදකයා ශා ්‍ාශකයා අමුමුන වනොවේ. 4. වංවේ඾ය වඳොදු ව෕ලකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සම්මන්ත්‍රණයේ දී ලබා දුන් මුද්‍රිත නිබන්ධනයේ පිටු තුනක ම අක්ෂර එක මත එක මුද්‍රණය වී තිබීම නිසා අන්තර්ගතය තේරුම් ගැනීම අපහසු විය. මෙම සිදුවීම, 1. අර්ථ බාධක අවස්ථාවකි. 2. පාරිසරික බාධාවකි. 3. මාධ්‍ය බාධක මෙන්ම තාක්ෂණික බාධාවකි. 4. අර්ථ බාධා මෙන්ම තාක්ෂණික බාධාවකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ලූක් 19 : 8 අනුව “යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි." යැයි ජේසුස් වහන්සේට පැවසූවේ, 1. අකීකරු පුත්‍රයා ය. 2. මෝඩ ගබඩාකාරයා ය 3. සකේවුස් ය, |ර3දවැතබි BQO ඩලන්න. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: නවෝත්පාදන සඳහා පදනම්වන මූලාශ්‍ර පමණක් ඇතුළත් පිළිතුර වන්නේ, 1. ක්‍රියාවලි අවශ්‍යතා, අනුකරණයක්, දිගුවක් 2. සංකලනයක්, නව සොයා ගැනීමක්, දිගුවක් 3. අනපේක්‍ෂිත සිදුවීමක්, සංකලනයක්, දිගුව...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
නිෂ්පාදන නව්යකරණයට මග පාදන ආකෘතිය වන්නේ, 1. ශදුඅත විශ්ලේෂණයයි 2. සූක්ෂම විශ්ලේෂණයයි 3. ස්කෑම්පර් ආකෘතියයි 4. සාර්ව විශ්ලේෂණයයි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
අනෙකුත් පරිගණක පරම්පරාවල දී දක්නට නොලැබුණු , පස්වන පරම්පරාවේ පරිගණක මෘදුකාංගවල පමණක් මුල්වරට හඳුනාගත හැකි වූ ලක්ෂණය පහත පිළිතුරු අතුරෙන් තෝරන්න. 1. කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ හඬ හඳුනා ගැනීම. 2. උසස්් මට්ටමේ පරිගණක භාෂා භාවිත කිරීම. 3. Linux මෙහෙයුම් පද්ධති හඳුන්වා දීම. 4. චිත්‍රක අතුරු මුහුණතක් සහිත මෙහෙයුම් පද්ධතියක...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
මෙරට පාලි ත්‍රිපිටකය ඉංග්‍රීසියට පරිවර්තනය කොට බෙදා හැරීම සඳහා එංගලන්තයේ පාලි ග්‍රන්ථ සමාගම පිහිට වුයේ, 1. මහාචාර්ය මැක්ස්මූලර් විසින් ය. බුද්ධ ධර්මය - 11 ශ්‍රේණිය 2 පිටුව 2. මහාචාර්ය සෝණ්ඩර්ස් විසින් ය. 3. සර් එඩ්වින් ආර්නෝල්ඩ් විසින් ය. 4. රීස් ඩේවිඩ්ස් ප`ඩිතුමා විසින් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කාසි, නටබුන්, චිත්ර, මූර්ති, පුරාවස්තු ආදිය අයත්වන්නේ, 1. සාහිත්යමය මූලාශ්ර ගණයටයි. 2. දේශීය මූලාශ්ර ගණයටයි. 3. නාණක මූලාශ්ර ගණයටයි. 4. පුරාවිද්යාත්මක මූලාශ්ර ගණයටයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: අණු තුළ පවතින සහ සංයුජ බන්ධනවල ධ්‍රැවීය ලක්‍ෂණ වැඩිපුරම දැකිය හැකි අණුව කුමක් ද? 1. CCl 4 2 2 4 2. CH 3. CO 4. H O පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: වේශ භූෂණ නිර්මාණයේදී, 1. නළුවාගේ බරට හා අනුපාතයට සමෝසාරිකව ගැලපී විය යුතුය. 2. නාට්ය නිර්මාණයට පාදක යුගය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. 3. නළුවාට පහසුවෙන් දරා සිටීමට හැකි විය යුතුය. 4. පහසුවෙන් ගලවා හැර හැකි විය යුතුය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: නිෂ්පාදන ස්ථාවර වත්කමකි. 1. ප්‍රදර්ශනාගාරය 2. නිෂ්පාදන සේවකයන් 3. අමුද්‍රව්‍ය 4. යන්ත්‍ර Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
වොලිබෝල් ක්රීඩාව අපේ ජාතික ක්රීඩාව වීමට බලාපන සුවිශේෂීතාවයකි. 1. අඩු වියදමකින් ක්රීඩා කළ හැකිවීම. 2. වැඩි උපකරණ ප්රමාණයක් අවශ්ය වීම. 3. තරග සඳහා වැයවන කාලය වැඩිවීම. 4. පැහැදිලි නීති රීති නොතිබීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: පෘථිවි ජලගෝලයේ ගොඩබිම ඇති මිරිදිය ජලයෙන් 20% ක් ........................................... ලෙස පවති. 1. අයිස් තට්ටු හා ග්ලැෂියර් 2. මතුපිට ජලය 3. භූගත ජලය 4. විල් ජලය (.........) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකයකු සතු ගුණාංගයක් විය නොහැක්කේ, 1. අභියෝගතා වලට මුහුණ දීමේ හැකියාව. 2. නිර්මාණශීලීබව 3. අන් අයගේ තීරණ මත රඳා පැවතීම. 4. අවදානම අවම කිරීමේ උත්සාහය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පෞද්ගලික අංශය හා පොදු අංශය ලෙස ව්යාපාර වර්ග කර දක්වන නිර්ණායකය කුමක් ද? 1. පරිමාණය අනුව 2. හිමිකාරිත්වය අනුව 3. ව්යාපාර ස්වභාවය 4. අරමුණ අනුව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: නාඩගම් සංගීතය සඳහා බහුලවම යොදාගන්නා බෙර විශේෂය කුමක්ද? 1. යක් බෙරය 2. ගැට බෙරය 3. මද්දලය 4. දවුල පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: තරිඳුගේ ව්‍යාපාරයේ රු. 10 000 ක ගැනුම් ඉන්වොයිසියක් පොත්වලින් මඟ හැරී ඇත. මෙම වරද නිවැරදි කිරීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන නම්, 1. ගැනුම් ගිණුම හර රු. 10 000 2. ණයහිමි ගිණු...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ප්‍රජ්‍ාතන්රවාදී ාලන ක්‍රමයක ජ්‍නතාව සතු රමාධි තය බලයට ඇතුළත් වන කරුණු අන්තර්ගත පිළිතුර කුමක් ද ? 1. මූලික නීතිය, මූලික අයිතිවාසිකම් හා ාලන බලතල යේ. 2. ාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ජ්‍න්ද බලය යේ. 3. ාලන බලතල, මූලික නීතිය හා ජ්‍න්ද ...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: කොමිස් ආදායමක් ලැබීම බලපානු ලබන්නේ, 1. වත්කම් හා වගකීම් වලට 2. වත්කම් හා වියදම් වලට 3. වියදම් හා වගකීම් වලට 4. වත්කම් හා හිමිකම් වලට (..........) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: රෝහලකට ඇතුළත් කළ රෝගියෙකු තුළ පහත රෝග ලක්ෂණ වාර්තා විය. රාත්‍රීයේදී මුත්‍ර පිටවන වාර ගණන වැඩිවීම. මුත්‍ර පිටකරන ප්‍රමාණය අඩුවීම. පිටකොන්ද සහ ශරීරයේ වේදනාව පාද වළලුකර ඉදිමීම සහ සුදුමැලිවීම. ඔහුට වැළඳී ඇති රෝගය මේ අතරින් කවරක් විය හැකිද? 1. අධි ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
අලුත් රාජ්‍ය පෙළපතක් ආරම්භකොට මහනුවර රාජධානියට ශක්තිමත් පදනමක් දමන ලද්දේ, 1. සේනා සම්මත වික්‍රමබාහු රජු ය. 2. දෙවන රාජසිංහ රජු ය. 3. පළමුවන විමලධර්මසූරිය රජු ය. 4. කීර්ති ශ්‍රී රාජසිංහ රජු ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බෝසතාණන් වහන්සේ දාන ‘‘පරමත්ථ පාරමී’’ පාරමිතාව පුරණය කළ බව හෙළිවන ජාතක කථාව වන්නේ, 1. වෙස්සන්තර ජාතකයයි. 2. සිවි ජාතකයයි. 3. සස ජාතකයයි. 4. තේමීය ජාතකයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පිංකම් මගින් බෞද්ධයා බලාපොරොත්තු විය යුත්තේ, 1. අකුසල් මුල්, ක්‍රමයෙන් තුනී කර ගැනීමට ය. 2. සැපසම්පත් පරලොවදී ලබා ගැනීමට ය. 3. දෙව් ලොව යෑමට ය. 4. නිවන් යෑමට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
වෘත්තීය ව්යාපාර සඳහා වැඩි වශයෙන් යොදාගන්නා සංවිධාන ක්රමය වනුයේ, 1. තනි පුද්ගල ව්යාපාර 2. හවුල් ව්යාපාර 3. සීමිත පෞද්ගලික සමාගම් 4. ජනතා සමාගම් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: සහතික කරන ලද බිත්තර වී බීජවල තිබිය යුතු ප්රරෝහණ ප්රතිශතය අවම වශයෙන්, 1. 95% කි. 2. 90% කි. 3. 99% කි. 4. 85% කි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ක්‍රීඩා නීතිරීති හා ආචාරධර්ම අනුගමනය කිරීම තුළින්, 1. ක්‍රීඩක ආරක්ෂාවට බාධාවක් එල්ල වේ. 05 2. ක්‍රීඩාවේ තරගකාරීත්වය අඩු වේ. 3. ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා වේ. 4. ක්‍රීඩක උද්‍යෝගය අඩුවේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
මූලද්‍රව්‍යයක් ආවර්තිතා වගුවේ තුන්වන ආවර්තයේ හතරවන කාණ්ඩයේ පිහිටයි. එම මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය, 1. 12 ක් වේ. 2. 18 ක් වේ. 3. 14 ක් වේ. 4. 16 ක් වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
මිශ්‍රසහ ෝසහදමුුමම්සඳරි ණකසහටපසනම්කර්නහ්නසකහි 1. ලා්නත්‍රිකසහකොමපනසහභ්නභසවිදුත්සහකොමපනදසඇ නසනිපාල 2. අති්නසක්‍රිලාත්භකසවනසහකොමපනසහභ්නභසපනවලංක්‍රිලවසසක්‍රිලාත්භකසවනසහකොමපනදසඇ නසනිපාල 3. විදුලිස(Electric ) උඳාං සහභ්නභසඉහටක්හරෝණිකසඋඳාං සස(Electronic) දසඇ නසනිපාල 4. ප්‍රතිපභස(Analog) ාසඅංකිතස(Digital) ආකාරලමසක්‍රිලාත්භකසවන...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආර්ථික පරිසරයට අයත් සාධක පමණක් ඇතුළත් වනුයේ, 1. පොලී අනුපාතිකය, මිල මට්ටම්වල වෙනස්වීම, ළමා ජනගහනය, වැටුප් මට්ටම 2. පොලී අනුපාතිකය, මිල මට්ටම්වල වෙනස්වීම, විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රම, විදේශ විනිමය අනුපාතය 3. විදේශ විනිමය අනුපාතය, පොලී අනුපාතිකය, මිල මට්ටම්වල වෙනස්වීම, සේවා නියුක්තිය 4. විදේශ විනිමය අනුපාතය, පොලී අනුපා...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: වර්තමාන ව්යාපාර පරිසරයේ දැකිය හැකි ප්රධාන ලක්ෂණයක් වන්නේ 1. අවශ්යතා හා වුවමනා සරල වීම ය. 2. පාරිභෝගිකයන් බලවත් වීම ය. 3. කුඩා ප්රදේශයකට පමණක් වෙළෙඳපොළ සීමා වීම ය. 4. ලාභය ප්රධාන අරමුණ වීම ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ඉහත සිද්ධියට අදාල ව්‍යාපාර අවස්ථාවක් වන්නේ, 1. අමල් ඖෂධවේදියෙකු වීම. 2. අඩු පොලියට බැංකු ණය ලබා ගැනීමට හැකිවීම. 3. කමල් සතුව ගොඩනැගිල්ලක් පැවතීම. 4. සේවකයෙකු බඳවා ගැනීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: අපෝසුතුළුවරුන්ගේ ක්රියා පොතෙහි සඳහන් අනනියස් සහ සපිරා සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ 1. අන් අයගේ යහපත ගැන සතුටු විය යුතු බවයි. 2. ඉඩම් විකිණිමේදී ප්රවේශම් විය යුතු බවයි. 3. බොරු කරන අයට භයානක විනිශ්චයක් පැමිණෙන බවයි. 4. තම වත්කම් ආරක්ෂා කළ යුත...
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: භාණ්ඩ හා සේවා අතර වෙනස හඳුනාගත හැක්කේ, 1. ස්පෘශ්යතාවය මතය 2. ඉල්ලුම මතය 3. සැපයුම මතය 4. පරිභෝජනය මතය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ශුව්ල ඔප්ත පුලක් යනු, 1. ශුව්ල ලයයපයරදේ ත ුතතුල඼ ධෙයෂ දතෝදද්සි වශ නියමය් ඇතු඼්ව ලියිස්ල඼යි. 2. ශුව්ලතු ල්දේ ි මිතම් ෙක්ලය ලියිස්ල඼යි. 3. ශුව්ල ලයයපයරය ලියයපදිංචි තෂ බල ෙශුවු තරය ලිය...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අටුව කඩා පුටුව හැදුවා වගෙයි. 1. නිෂ්ප්‍රයෝජන කටයුත්තක් කිරිම 2. සුළු ප්‍රයෝජනයක් සඳහා වටිනා දෙයක් විනාශ කිරීම 3. වඩා ඵලදායී කටයුත්තක් කිරීම 4. අරමුණ නො දැන කටයුතු කිරීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
මුළු ගතම වෙහෙසුනා - දහඩියෙන් නැහැවුණා කුසගින්න නිවා ගන්න මෙමා - යකඩ තලන්නා ..... ඉහත දැක්වෙන ගීත ඛණ්ඩය මඟින් මාධ්ය තුළ කිනම් අංගයක් නිරූපණය වේද? 1. රසඥතාව 2. සාරධර්ම 3. වැඩ ලෝකය 4. සමාජ පන්තිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: පුද්ගලයෙකු ව්යවසායකයෙකු වීමෙන් ලැබිය හැකි ප්රතිලාභයකි 1. කාර්යයන්හි විවිධත්වයක් ඇති වීම. 2. වගකීම සීමා සහිත වීම. 3. ස්ථිර ආදායමක් ලැබීම. 4. අවිනිිශ්චිතතා මගහරවා ගත හැකි වීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: මිනිස් අවශ්යතා හා වුවමනාවල ලක්ෂණ පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න. 1. පොදුයි, සීමිතයි. 2. අසීමිතයි, මූලිකව පැනනගී. 3. සීමිතයි, විවිධයි. 4. විවිධයි, සියලු දෙනාට පොදුයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
නාහිමි ප්‍රධාන දායක මහතා සමඟ පන්සලේ දියුණුව ගැන සාකච්ඡා 1. කරනු ලබති 2. කළහ 3. කළේය 4. කළ සේක පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
එළවළු සලාදයක් සෑදීමේදී එහි පෝෂණ ගුණය අඩුවීම කෙරෙහි බලපාන ක්රියාවක් වන්නේ, 1. සලාදයට දෙහි ඇඹුල් එකතුකිරීම. 2. කුඩා කැබලිවලට කැපූ එළවළු හොඳින් සෝදා සලාදය සඳහා යොදාගැනීම. 3. සලාදය සඳහා අමු එළවළු යොදාගැනීම. 4. සලාදයට බිත්තර, උම්බලකඩ වැනි දෑ එකතු කර ගැනීම. 05 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පළමුවන ගජබාහු රජ විසින් පිහිටුවන ලද සිතුල්පව්ව යසල් ලිපියයන් යහළිවන කරුණ වන්යන් 1. පරිසර සාංරක්ෂණයට අදාළ නීති තිබූ බවය. 2. සතුන් මැරීම සිදු කළ අයට දඬුවම් පැමිණ වූ බව ය. 3. නීති කඩ කළ අයට දඬුවම් ක...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: " විස්කම් Service Center" තම පාරිභෝගිකයන්ට සපයන්නේ, 1. ආගන්තුක සත්කාරයකි. 2. සේවාවකි. 3. භාණ්ඩයකි. 4. නිෂ්පාදිතයකි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාර අදහස පැහැදිලි කිරීමට, ව්යාපාරය සඳහා මග පෙන්වීමට, ව්යාපාරයේ අනාගත දිශාව පෙන්වාදීමට, 1. ව්යාපාරයට අරමුණු හා පරමාර්ථ අවශ්ය වේ 2. ව්යාපාරයට ව්යාපාර සැලැස්මක් අවශ්ය වේ 3. ව්යාපාරයට තරඟකාරී ව්යාපාර අවශ්ය වේ 4. ව්යාපාරයට සංවිධාන ව්...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
දිව්‍ය පූජා යාගයේදී ධර්මදූත ක්‍රියාවලියක් සඳහා අපව පිටත්කර හරින්නේ, 1. දිව්‍ය සත්ප්‍රසාද ලැබීමත් සමඟ ය. 2. අවසාන ආශිර්වාදයෙන් ය 3. දේශනයෙන් පසුව ය. 4. ශුද්ධ වූ සුවිශේෂය ප්‍රකාශ කිරීමෙන් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ඕනෑම ව්‍යාපාර සංවිධානයකට පොදු වූ ලක්‍ෂණයක් වුනයේ. 1. නිෂ්පාදන කාර්යයක නියැලිම. 2. අරමුණක් පැවතීම. 3. ඉක්මනින් ලාභ ලැබීම. 4. තරගයට මුහුණ දීම. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: තීන්දු ගැනීමේ ක්‍රියාවලියට සියලු දෙනාම සම්බන්ධ වීම හඳුන්වන්නේ, 1. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙනි. 2. නියෝජනය යනුවෙනි. 3. ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙනි. 4. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පහත සඳහන් ප්‍රකාශ සලකන්න, | මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් ප්‍රථමවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම । ශ්‍රී ලංකාවේ අවසාන ම හා ඉහළ ම උසාවිය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගැනීම : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටු වීම : මෙම වෙන...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
බැංකු ගිණුමේ ගනුදෙනු ඇතුලත් කිරීමට භාවිතාකරන මූලාශ්ර ලේඛණයක් නොවන්නේ, 1. මුදල් තැන්පත් පත්රය 2. බැංකු ප්රකාශය 3. චෙක් පිළිපත 4. ඉන්වොයිසිය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ත්රිපිටකය ග්රන්ථාරූඪ කිරීම සිදු වූයේ කුමන රජු සමයේ ද? 1. විජයබාහු රජු සමයේ 2. දුටුගැමුණු රජු සමයේ 3. වළගම්බා රජු සමයේ 4. පරාක්රමබාහු රජු සමයේ Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: මට සුදු ලූනු පොඩි කරන්න එපා යැයි රෑ බෝවී පැමිණි අයියාට මව පැවසුවා ය. 1. වර්ණනා කිරීම 2. අහංකාර බස් දෙඞීම 3. වැල්වටාරම් කීම 4. අනුන් මුළා කිරීම Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූප, 1. වුවමනා වේ. 2. අවශ්‍යතා වේ. 3. නිෂ්පාදිත වේ. 4. භාණ්ඩ වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: අක්ෂර විභාග ප්‍රශ්නය අනුව තුරූ ඇසීම ගනිමින් සපයන ක්‍රියාව වන්නේ, 1. කතුලෙයෙන් 2. නො ඉස්සල්ලෙන් 3. අපහසුවෙන් 4. ගියෙන් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
විසිරි ජල සම්පාදන ක්රමයේ වාසියක් වන්නේ, 1. සමතලා නොවන ඉඩම් වලටද යොදාගත හැකිවීමය. 2. ස්ථාපනය කිරීම සඳහා වැයවන මූලික වියදම අඩුවීමය. 3. උසට වැඩෙන බෝග සඳහාද යොදාගත හැකිවීමය. 4. අධික සුළං සහිත ප්රදේශ සඳහාද යොදාගත හැකිවීමය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ ස්වාභාවික පරිසරය ආශ්රිතව වස් විසූ සේක. මුවන්ගේ අභය භූමියක් බවට පත්ව තිබූ බරණැස ඉසිපතන මිගදායේ වස් විසූවේ කී වැනි වස් කාලය ද? 1. දෙවන වස් කාලය 2. හයවන වස් කාලය 3. පස්වන වස් කාලය 4. පළමු වන වස් කාලය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සමීර ජංගම දුරකතන අලෙවිසැලක් පවත්වාගෙන යන අතර ඔහුගේ ව්‍යාපාරයේ ගැණුම් ජ’නලයේ සටහන් කරන ගනුදෙනුවකි. 1. ජංගම දුරකතන 02 ක් අජිත් මොබයිල් ෂොප් වෙතින් ණයට ගැනීම. 2. පරිගණක යන්ත්‍රයක් ජගත් සමාගමෙන් ණයට ගැනීම. 3. ජංගම දුරකතන 02 ක් අජිත් මොබයිල් ෂොප් වෙතින් මුදලට ගැනීම. 4. දුරකතන තැබීම සඳහා වානේ රාක්කයක් ජගත් සමාගමෙන් ණයට ගැනීම...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පාලි භාෂාවෙන් අඩ්ඪචන්දපාසාණ’’ යනුවෙන් හැඳින්වෙන්නේ, 1. වාහල්කඩ ය. 2. පියගැටපෙළ ය. 3. කොරවක් ගල ය. 4. සඳකඩ පහණ ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය