prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ප රශ්න විචාරාත්මක ෙරගයක දී ෙරගකරුතවකු ට ලබාතදන A ස B ප රශ්න තදකට ම පිළිතුරු ලබාදීමට අතපාත ාසත් වුවත ාත් පමණක් ෙරගතයන් ඉවත් තකතග. තමම සංසිද්ිය නිරූපණය කරනු ලබන බූලීය ප රකාශනය ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
1905 දී රුසියායව් රාජය වියරෝධී කැරැල්ලක් ඇති වීමට ආසන්න ම යහේතුව කුමක් ද ?
1. ජපානය සමඟ යද්ධ්යයන් රුසියාව පරාජයට පත්වීම
2. රුසියන් වැසියන් හමුදාවට බඳවා ගැනීම
3. ජනත්ාව පීඩාවට පත් කරමින් බදු අය කිරීම
4. දූෂිත් ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ගිහි ජීවිතය හා සම්බන්ධව සැලකීමේ දී ජිවිත හා දේපල ආරක්ෂා වීම පවුල් ජීවිතයේ සාමය හා සතුට ඇති වීම, මනා සිහි බුද්ධිය හා සෞඛ්‍ය ඇති වීම යන කරුණු සුරක්ෂිත වන්නේ,
1. පංචශීල ප්‍රතිපත්තියේ යෙදීමෙනි.
2... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ,
1. අඩු මිලට ශ්‍රමය ලබාගත හැකි රටවලට කාර්මාන්ත සංක්‍රමණය වීම.
2. ගෝලීය වෙළඳපොල පටු වීම.
3. වැඩ ලෝකය සීමා වීම.
4. ලෝකයේ ඕනෑම රටක ජීවත්වීමට හැක... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පටිච්ච සමුප්පාද යන යෙදුමෙන් ම නොකියවෙන්නේ,
1. හේතු රහිත බව ය.
2. සහේතුක බව ය.
3. අහේතුක නොවන බව ය.
4. හේතු සහිත බව ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සුදොවුන් රජතුමා රජ කුමරකු ලෙස තම පුතුට උසස් කාමභෝගී ජීවිතයක් ගෙවීම සඳහා ගිම්හාන, හේමන්ත, වස්සාන යන සෘතු තුනට අනුරූප වන පරිදි මාලිගා තුනක් කරවා දුනි. ඉන් හේමන්ත සෘතුවට ගැළපෙන මාලිගාව වූයේ,
1. අති රම්‍ය මාලිගයයි.
2. සුරම්‍ය මාලිගයයි.
3. සුභ මාල... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: දත් සමුදොය කළමනොකරණ පද්ධධති සම්බන්නධතයන්න පහ දී ඇති වගන්නති වලින්න සතය වන්නතන්න කුමක් ද?
1. ආගන්නතුක යතුරක් (foreign key) සෑම වගුවක ම පවතී.
2. වොර් ො (reports) සැකසිය හැක්තක්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ශ්‍රී ලංකාව හරහා වැටී ඇති දේශාංශ රේඛා දෙක වන්නේ,
1. නැ. දේ. 79º හා නැ. දේ. 80º
2. නැ. දේ. 80º හා නැ. දේ. 81º
3. බ. දේ. 79º හා බ. දේ. 80º
4. බ. දේ. 80º හා බ. දේ. 81º (.........)
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: රු. 24000 ක භාණ්ඩ තොගයක් අත්පිට මුදලට ගැනීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන දැක්වෙනුයේ,
1. ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර
2. මුදල් ගිණුම හර ගැනුම් ගිණුම බැර
3. ගැනුම් ගිණුම හර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
09. බෞද්ධ දර්ශනයට අනුව සතුට කුමක්ද,
1. අන් අයට උදව් කිරීමයි
2. ලෞකික සැප සම්පත් ලබාගැනීමයි
3. ආශාවන් මුලිනුපුටා දැමීමයි
4. ධනය ඉපයීමයි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා යහපත් සේවයට කැප වූ ගුරුපරපුරක් බිහි කිරීමෙහිලා පුරෝගාමි විය.
1. නිරත විය
2. ඉදිරිපත්විය
3. මුල්විය
4. උත්සහවන්ත විය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: භූමිය, ශ්‍රමය, ප්රාග්ධනය යන නිෂ්පාදන සාධක සඳහා නිදසුනක් පිළිවෙලින් සඳහන් වන්නේ,
1. අමුද්‍රව්‍ය, ඉංජිනේරු ශ්‍රමය, ප්රාග්ධනය.
2. ඉඩම්, ගොඩනැගිලි, වඩු කාර්මික ශ්‍රමය.
3. ගොඩනැගිලි, ව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිගාලෝවාද සූත්‍රයට අනුව භෝග විනාශයට හේතුවන කරුණු කීය ද?
1. 08 කි.
2. 05 කි.
3. 06 කි.
4. 04 කි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයෙකුගේ නිර්මාණශීලිත්වය වර්ධනය කර ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ගයක් නොවනුයේ
1. අසාර්ථකත්වය ඉවසීම.
2. ගැටලු අභියෝග ලෙස නොදැකීම.
3. නිර්මාණශීලි පුහුණු අවස්ථා උදාවීම.
4. කුතුහලය දිරිමත් කිරීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: රටක යහපාලනය බිඳවැටීමට හේතුවක් වන්නේ,
1. රාජ්‍ය පාලකයන් වගකීමෙන් යුතුව කටයුතු කිරීමයි.
2. අල්ලස හා ¥ෂණය පහළ යාමයි.
3. නිලධාරීන් අවංක වීමයි.
4. රාජ්‍ය සේවය දේශපාලනීකරණය විමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයට රු. 10000 ක පොළී ආදායමක් ලැබී ඇත. මෙම ගනුදෙනුව සටහන් කළ යුතු ගිණුම් වර්ග වන්නේ,
1. වත්කම් හා ආදායම්
2. වත්කම් හා හිමිකම්
3. ආදායම් හා හිමිකම්
4. වත්කම් හා වියදම්
An... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ප ෙ සඳ න් දෑ අතුතරන් තොරතුරු සමඟ සංසන්දනය කිරීතේ දී දත්ෙ තලස වගගීකරණය කළ ැක්තක් කුමක් ද?
1. මළල ක් රීඩිකාවකතේ මීටග 100 ශ් රී ලංකා වාෙගාව
2. පුද්ගලයකුතේ ජාතික ැඳුනුේපෙක අංකයක පළමු අංක තදක
3. උසස් තපළ නව ස පැරණි විෂය නිතදග්ශව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
රුසියාව, චීනය, ය ෝලන්තය යන රටවල් වර්තමානයේ භාවිත කරන ආරික ක්‍රමය වන්යන්,
1. ධනවාදී
2. මිශ්‍ර
3. සමාජ්වාදී
4. රිවර්තන
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: විෙුත් පැතුරුම්පත් මෘදුකාංගයක ලියා ඇති පහත සූත්‍රය සුළුකිරීදමන් ලැදබන අගය වන්දන් =3 ^ 2/(34-2^5)*6
1. 0.75
2. 18
3. 8
4. 27
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ජේසුස් වහන්සේ තම ගොලයන්ට පෙන්වා දුන් පරිදි එතුමාගේ සේවය සම්පූර්ණ වීමට යා යුතු නගරය වන්නේ,
1. ජෙරුසලමය.
2. මිසරයය.
3. බෙත්ලෙහෙමය.
4. ජූදයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ආතලෝකය භොවි තයන්න දත් සම්තේෂණය සිදු කරන්නතන්න පහ සඳහන්න කුමන සන්නිතේදන මොධයය ද?
1. අනොවරි ඇඹරි යුගල රැහැන්න (UTP)
2. ප්‍රකොශ න්නතු (Optical fiber)
3. සමොක්ෂක රැහැන්න (Coaxial cable)
4. ආවරි ඇඹරි යුගල රැහැන්න (STP)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: රක්ෂිතයාට රක්ෂණ සමාගමෙන් හැර වෙනත් පාර්ශව වලින් වන්දි ලබාගැනීම වළක්වන රක්ෂණ මූලධර්මය වනුයේ,
1. හානිපූරණය
2. ආදේශනය
3. දායකත්වය
4. උපරිම විශ්වාසය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පසිඳු සහ ජයසංඛ කුඩා අවධියේ සිට පණට පණ මෙන් සිටි යහළුවන් දෙදෙනෙකි.
1. අමනාපයෙන්
2. සහයෝගයෙන්
3. ඉතා හිතවත්ව
4. ඉතා ළං ව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: කමණිගේ ව්‍යාපාරයේ ජනවාරි 31 දිනට සුළු මුදල් භාරකරු ළඟ ඉතිරි මුදල වනුයේ රු. 350 කි. පෙබරවාරි 01 දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම සඳහා රු. 3650 ක් ප්‍රධාන මුදල් භාර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පරිදි, බඹරා මල නොතලා රොන් ගන්නාක් මෙන් භික්ෂූන් වහන්සේ ද සමාජයට බරක් නොවන ආකාරයෙන් සැදඳැහැවතුන්ගෙන්,
1. ගරු සම්මාන ලබාගත යුතු ය.
2. සිව්පසය ලබාගත යුතු ය.
3. මිල ම... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: කුමාරතුංග මුනිදාස මහතාගේ කාව්‍ය නිර්මාණයක් වන්නේ පහත පිළිතුරු අතරින් කුමක් ද?
1. ගම අමතකයි
2. වැහිවලාකුළ
3. සිනා කුමරි
4. කුකුළු හැවිල්ල
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් පිළිමතලව්වේගෙන් පසුව උඩරට මහඅධිකාරම් තනතුරට පත්කරන ලද්දේ,
1. මොල්ලිගොඩ මහ අධිකාරමයි.
2. කැප්පෙටිපොළ නිළමේ තුමායි.
3. මඩුගල්ලේ නිළමේ තුමායි.
4. ඇහැලේපොළ නිළමේ තුමායි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මහජන නියොජිතයන් මගින් රටක පාලන කටයුතු මෙහෙයවීම
1. සෘජු ප්රජාතන්ත්රවාදයයි.
2. වක්‍ර ප්රජාතන්ත්රවෘදයයි.
3. ජනතා ප්රජාතන්ත්රවාදයයි.
4. පුරවැසි ප්රජාතන්ත්රවාදයයි. ්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුන්වහන්සේගෙන් ඔබ දෙවියෙක්ද, ගාන්ධර්වයෙක්ද, යක්ෂයෙක්ද, මනුෂ්‍යයෙක්ද යන්න විමසා සිටියේ,
1. ද්‍රෝණ බමුණාය.
2. පිලෝතික බ්‍රාහ්මණයාය.
3. තෝදෙය්‍ය බමුණාය.
4. පොට්ඨපාද පිරිවැජියාය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ඉහත සඳහන් සිද්ධියේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ,
1. පොල්පිතිගම සණස රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධානයකි.
2. තක්සලා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සමාජ සුභ සාධනය අරමුණු කරගත් ව්‍යාපාර සංවිධානයකි.
3. සී/ස මිල්කා සමාගම ලාභ අරමුණු කර ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ඉදිරි කාල සීමාවක් සඳහා අපේක්ෂිත මුදල් ගලා ඒම් හා අපේක්ෂිත මුදල් ගලායෑම් ඇතුළත් කරනු ලබන වාර්තාව,
1. මූල්‍ය ඇස්තමෙන්තුව වේ.
2. මුදල් ප්‍රවාහ සැලැස්ම වේ.
3. ප්‍රධාන මුදල් පොත වේ.
4. ආදායම්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
කවිඳු රෙදි පිලි අලෙවිසැලක හිමිකරුවෙකු වන අතර ඔහුගේ මිතුරෙකු වන අවිඳුට රු. 10 000ක රෙදි තොගයක් ණයට විකුණා ඇත. එම ණය පියවීමේ දී අවිඳුට 10% ක වට්ටමක් දෙන ලදී. කවිඳු ව්‍යාපාරය මෙම වට්ටම ගිණුම්ගත කිරීමේ දී,
1. දුන් වට්ටම් ගිණුම රු. 1 000 ක් බැර කරයි.
2. ලද වට්ටම් ගිණුම රු. 1 000 ක් බැර කරයි. (..........)
3. දුන් වට්ටම් ගිණුම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
රත්නපුරය, විල්පත්තුව, අනුරාධපුරය යන ප්‍රදේශවල පවතින මානව නොවන සම්පත් පිළිවෙලින් දැක්වෙන්නේ,
1. සංස්කෘතික සම්පත්, වනාන්තර හා මැණික්
2. මැණික්, මත්ස්‍ය හා සංස්කෘතික සම්පත්
3. ඛණිජ සම්පත්, ස්වාභාවික වනාන්තර සංස්කෘතික සම්පත්
4. මැණික්, ස්වාභාවික වනාන්තර හා හෝටල්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමේදී යොදාගෙන ඇති පාලන ඒකක නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක්ද?
1. පළාත් සභාව, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව
2. මහ නගර සභාව, නගර සභාව, මධ්‍යම ආණ්ඩුව
3. මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව, පළාත් පාලන ආයතන
4. ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මධ්‍යම ආණ්ඩුව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ය වාහන මාධයක ඇ වා හා අවා පය පහත දැෙ. A.ම හා භාඩ ශාල මාණය එකවර ෙගන යා හැ ය B.මාග තදබදය ඇ ෙනම. C. සාෙෂව අ කාලය ගතම. D.ගමනාතයට යා ෙනහැය. ඉහත දැෙවන ස්තරවලට අව වඩාම ගැලෙපන වාහන මාධය වෙ;
1. ව මාග වාහනෙ ය.
2. ජල මාග වාහනෙ ය.
3. ය ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ශා පන හ ශාරූපන පේ ශාද්ැක්ප න්පන් ශාසරෙ ශාපකෝෂයක ශාආකෘතියකි. ශාඑහි ශාක්රියාකාරිත් ය ශා සම්බන්ධ් ශානි ැරදි ශාප්රකාඛය ශා න්පන් ශා
1. ශා ශාපකොපන ර් ශාහඩු ශාකැපෝඩය ශා අ ශාඅර ශාඑය ශාඔක්සිකරණ ය ශාසිදුපේ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: තීර්යක් නිම්න හා ආයාතගාමී නිම්න ඔස්සේ ගංඟා ගලා යාමේ දී නිර්මාණය වන ජලවහන රටාව වන්නේ මින් කුමක් ද?
1. අරිය
2. ශාඛීය
3. ජාලාකාර
4. වලයාකාර (.........)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පුරාණ ශ්‍රී ලංකාවේ පාලන බලය මුල් මට්ටමේ සිට රාජ්‍යත්වය දක්වා විකාශනය වූ අනුපිළිවෙල දැක්වෙන්නේ කවර පිළිතුරේ ද?
1. ගෘහපති, මපුරුමුකා, ගමික, පරුමක
2. පරුමක, ගෘහපති, ගමික, මපුරුමුකා
3. ගෘහපති, ගමික, පරුමක, මපුරුමුකා
4. මපුරුමුකා, පරුමක, ගෘහපති, ගමික
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම යටතේ පළමුව ආරම්භ කළ මහ නගර සභා දෙක වන්නේ,
1. කොළඹ, මහනුවර
2. මහනුවර, මාතලේ
3. නුවරඑළිය, කොළඹ
4. යාපනය, ගාල්ල
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අකාරාදී පිළිවෙළට ගළපා ඇති පද පේළිය තෝරන්න.
1. තිඹිරිවැව, වේවැල්කැටිය, ජේතවනරාමය, විහාරගල, රිටිගල
2. වෙස්සගිරිය, රිටිගල, වල්ලිපුරම්, මිහින්තලේ, නිගලම
3. දඹුල්ල, සිතුල්පව්ව, වවුනියා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: තරු ආකාරවේ පරිගණක ජාලයකදී
1. පරිගණකයට වක්බල රාශියක් සම්බන්තධ කරයි.
2. සියලුම පරිගණක මධයවේ සි එක් උපාංගයකට සම්බන්තධවේ.
3. සියලුම පරිගණක එක් ප්‍රධාන වයරයකට සම්බන්තධ වේ.
4. පරිග... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: චිත්‍ර
Question: පංච නාරී ඝටය, ගජසිංහයා, සහ හංස පූට්ටුව වැනි මෝස්තර ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ කුමන කලා මාධ්‍යය තුළ ද?
1. ශ්‍රී ලාංකේය ලී සහ ගල් කැටයම් කලාව
2. යුරෝපීය තෙල් සායම් චිත්‍ර
3. ජපන් මැටි කර්මාන්තය
4. රෝම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පහත ආයතන අතුරෙන් BBO ක්ෂේත්රචලට අයත් කාර්ය ක්‍රියාත්මක කිරීමට උපදේශක කාරක සභා පිහිටුවිය හැකි ආයතනය । කුමක් ද?
1. පළාත් සභා
2. මහනගර සභෘ
3. නගර සභා
4. ප්‍රාදේශීය සභා (......)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: නායක්කාර් වංශික රජවරු අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න.
1. ශ්‍රී විජය රාජසිංහ, රාජාධිරාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ
2. ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධිරා... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: නාට්‍ය පෙළ යනු,
1. නාට්‍ය නළු නිළියන්ය.
2. නාට්‍ය පිටපත.
3. නාට්‍ය නිෂ්පාදනය.
4. නාට්‍ය ශෛලය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
රකො රඳෝසට් රඳොරවොයර ගුණහත්භඹ ිළිවඵ තය ප්රකහලඹ කුභක් ද
1. ළටභහය ඳත්ර අමු්රය රර රඹොදහ ගළනීරභ්න රකො රඳෝසට් රඳොරවොයර රඳොටෆසිඹ ප්රතිලතඹ අධික ර..
2. රකරල් රර ස රඹී රභ්න කහඵනික රඳොරවොයර රඳොටෆසිඹ ප්රතිලතඹ ළඩි ර.. (රදළනි ිළටු ඵර්නන)
3. ත්ත් භශ ්රය රඹී රභ්න රකො රඳෝසට් රඳොරවොයර රඳොසඳයස ප්රතිලතඹ ළඩි ර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
නිදහස් මාධ්‍ය මගින් ඉටුකළ යුතු වැදගත් කාර්යයක් වන්නේ,
1. සමාජයේ යහපැවැත්මට අහිතකර අන්දමට තොරතුරු සැපයීම.
2. පවතින රජයට පක්ෂපාතීව කටයුතු කිරීම.
3. පාලකයන් පැසිස්ට්වාදී මාවතට යොමු කිරීම.
4. සාවද්‍ය තොරතුරු ජනතාව වෙත සැපයීමට වග බලා නොගැනීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සමහරු වැඩිහිටියන් කෙරෙහි සානුකමිපික වෙති,
1. අනුකම්පා විරභිත
2. අනුකම්පා සහගත
3. අනුකම්පා පූර්වක
4. අනුකම්පා භරින
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: භහ්ධගගත ගළට් ඳ්ර නිකුත් කිරීභ උදහවයකඹ් නුෙේ,
1. G2E
2. G2C
3. G2G
4. G2B
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: නිසි කාලයට සී සෑම නොකරන පුද්ගලයින්ට කළං පහක දඩයක් නියම කිරීම සම්බන්ධ නීතියක් පනවා ඇති සෙල්ලිපිය කුමක් ද?
1. සොරබොරවැව ටැම් ලිපිය
2. කොණ්ඩවට්ටවාන් ලිපිය
3. වේවැල් කැටිය ලිපිය
4. සිතුල්පව්ව ලිපිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ගොවිතැන සමග ............................................ බැඳුණු නිර්මාණය වන්නේ වැව ය.
1. ඒකාකාරිව
2. චිරාගතව
3. අත්‍යන්තයෙන් ම • සෑම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යොදා ඇති පද... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
නිකාය භේදයක් ඇති වීමට තුඩුදුුන් මෙරට මුල්ම පෞද්ගලික ආරාම පූජාවක් සිදු කළ රජු වන්නේ,
1. මහසෙන් රජුය.
2. ධාතුසේන රජුය.
3. වළගම්බා රජුය.
4. මුගලන් රජුය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: රවිඳුට රු. 50 000 ක ලංකා බැංකුවේ රේඛිත චෙක්පතක් ගයාන්ගෙන් ලැබුණි. රවිඳුට තම මහජන බැංකුවේ ජංගම ගිණුමේ එය තැනපත් කිරීමට නොහැකි විය. මෙහි සඳහන්ව තිබූ රේඛනය වන්නේ,
1. ආදායකයාගේ ගිණුමට පමණි.
2. ලංකා බැංකුව.
3. ගනුදෙනු කළ නොහැකිය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: බොහෝ ව්‍යාපාර විසින් භාණ්ඩ විකුණන විට භාණ්ඩයක ලකුණු කළ මිලෙන් කිසියම් වටිනාකමක් අඩුකර විකුණන අවස්ථා ඇතිවේ. මෙසේ ලකුණු කළ මිලෙන් කරන අඩු කිරීම හඳුන්වනුයේ,
1. දුන් වට්ටම් ලෙස... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ප්රජාතාන්ත්රවාදී පාලනයේ ලක්ෂණ සහිත ව්‍යාපාර සංවිධාන වර්ගය වන්නේ,
1. රාජ්‍ය සංස්ථා
2. සමූපකාර ව්‍යාපාර
3. සමිති සංවිධාන
4. රාජ්‍ය දෙපාර්ථමේන්තු
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
" ගිණුම් සියල්ලම ඇති ස්ථානය ලෙජරයයි" ලෙජරයේ ගිණුම් රාශියක් තිබුණ ද එහි ඇති ගිණුම් වර්ග,
1. තුනකි
2. හතරකි
3. පහකි
4. හයකි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සමාගම් පනතට අනුව ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කළහැකි මූලික සමාගම් වර්ග තුන වන්නේ,
1. සීමාසහිත සමාගම් / අක්වෙරළ සමාගම් / ඇපයෙන් සීමිත සමාගම්
2. සීමා සහිත සමාගම් / සීමා රහිත සමාගම් / ඇපයෙන් සීමිත සමාගම්
3. සීමා සහිත පොදු සමාගම් / සීමා සහිත ප... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ශායකඩ ශාතළ ශාබැදීපම් ශාශීඝ්රා ශා ැඩිකරඅ ශාද්ර යයක් ශා න්පන්
1. ශාලුණු ශා
2. පපන ොල්පල් ශා
3. ශාජෙය ශා ශා
4. සීනි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
වංසකථා හා සෙල්ලිපිවල "පට්ටනගාම" යනුවෙන් හඳුන්වා ඇත්තේ,
1. වෙළෙඳ ගම් ය.
2. වරාය ආශ්රිත ගම් ය.
3. වාපි ගම් ය.
4. ජනතාව අතහැර දැමූ ගම් ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: "දෙමව්පියන්ට ගෞරව දැක්වීම දෙවියන් වහන්සේ වෙත ඇති ගරු බිය මත පිහිටා ඇති අතර එය ශුද්ධාත්ම දීමනාවකි" මෙලෙස සඳහන් වනුයේ,
1. කතෝලික සභා ධර්මෝපදේශය
2. මහෝපදේශය
3. නව ගිවිසුම
4. උත්පත්ති පොත
Answer... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: දේව රාජ්‍යයේ තීරණාත්මක මොහොත වන්නේ,
1. ජේසුස් වහන්සේගේ උත්ථානයයි.
2. ජේසුස් වහන්සේගේ මරණයයි.
3. ජේසුස් වහන්සේගේ උපත සිදු වීමයි. 4
4. ජේසුස් වහන්සේගේ නැවත පැමිණීමයි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකත්ව ප්රතිලාභ අතර ව්‍යවසායකයාට හිමිවන ප්‍රතිලාභයයක් නොවන්නේ,
1. ආකර්ෂණීය ලාභයක් ඉපයීම.
2. කාර්යයන්හි විවිධත්වයක් ඇතිවීම.
3. රැකියා අවස්ථා ජනනය කිරීම.
4. නිදහස හා ඉතා ඉහළ තෘප්තිය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: නූගත් මිනිසෙකු වන ඔහුගේ පුරුද්ද වී ඇත්තේ අන් අයට කත් ඇදීම යකත් ඇදීම යකත් ඇදීම යකත් ඇදීම ය.කත් ඇදීම ය
1. අනුන්ට කතා හැදීම
2. යටත්ව කටයුතු කිරීම
3. අන් අය රැවටීම
4. කපටිකම් කිරීමට මාන බැලීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අනුන්ගේ අත් උදව් නැති ව නැගිටින්නට බැරිතරමට අධික ව ආහාර ගන්නා තැනැත්තා හඳුන්වන්නේ,
1. ආහාර හත්ථක නමිනි.
2. අලංසාටක නමිනි.
3. කාකමාසක නමිනි.
4. භුත්තවමිතක නමිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: තුන්වන ධර්මදූත චාරිකාවෙන් පසු ශුද්ධ වූ පාවුලුතුමා නැවතී සිටියේ,
1. තෙසලෝනිකයෙහි ය.
2. ගලාතියෙහි ය.
3. අන්තියෝකියෙහි ය.
4. ජෙරුසලමෙහි ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම අදාළ වන ව්‍යාපාර පරිසර සාධකය කුමක් ද?
1. ගෝලීය පරිසරය
2. තාක්ෂණික පරිසරය
3. දේශපාලන පරිසරය
4. ආර්ථික පරිසරය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර සංවිධාන පෞද්ගලික හා පොදු වශයෙන් වර්ගීකරණය කරනු ලබන පදනම වනුයේ,
1. ව්‍යාපාරයේ අරමුණු අනුවය.
2. ලාභාලාභ බෙදාගන්නා ක්‍රමය අනුවය.
3. කළමනාකරණයට සහභාගි වන ආකාරය අනුවය.
4. හිමිකාරත්වය (අයිතිය) අනුවය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: සමනලී සහයිකාවන් දෙදෙනෙකු යොදාගනිමින් මහන යන්ත්‍ර 2 ක් හා රෙදි කැපීමේ යන්ත්‍රයක් ද යොදා ගනිමින් ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙහි සඳහන් නිෂ්පාදන සාධක ගණන,
1. 1 කි.
2. 2 කි.
3. ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: කුලී පදනම මත වාහන ලබාදෙන ආයතනයක් විසින් සෑම රියැදුරෙකු සඳහාම එක් වාහනය බැගින් ලබා දී ඇති අතර ඇතැම් වාහන සඳහා රියදුරන් දෙදෙනෙකු ද නම් කර ඇත් නම් වාහන හා රියැදුරු වගු දෙක අතර ඇති සම්බන්ධතාවය විය හැක්කේ,
1. බහු - බහු සම්බන්ධතා... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පළාත් පාලන ආයතනයක මහාසභාව මගින් ඉටුකරන ප්‍රධාන කාර්යයන් වන්නේ,
1. පළාත් පාලන ආයතනයට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි.
2. අයවැය ලේඛනය සැලසුම් කිරීම හා ඉදිරිපත් කිරීමයි.
3. මහජන උපයෝගීතා සේවා සැපයීමයි.
4. සභාව කැදවීම හා කල්තැබීමේ කාර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: "අක්කේ අක්කේ අර බලන්නකෝ........" ගීතය රචනා කරන ලද්දේ,
1. ලතා වල්පොල මහත්මිය
2. සුනිල් ශාන්ත මහතා
3. සුනිල් එදිරිසිංහ මහතා
4. ආනන්ද සමරකෝන් මහතා
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා විසින් නිර්මාණය කරන ලද නාට්‍ය යුගලය වන්නේ,
1. හුණුවටයේ කථාව, සිංහබාහු
2. එළොව ගිහින් මෙලොව ආව, රත්තරං
3. මනමේ, නරිබෑණා
4. කැලණි පාලම, කුවේණි
An... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: තරු ආකාරතේජා ව්ථ විදයාලක ලාසියක් තනොලන්තන් ඳශත කුභක් ද?
1. අතනක් ආකාර ලට ලඩා ජනප්‍රිය ීමභ
2. ජාය කෂභනාකරණය ඳශසුීමභ
3. ලැඩි තක්ඵ ප්රභාණයක් අලය ීමභ
4. පුළුේ කිරීභට ලැඩි ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ස්වරාදේශ සන්ධියට උදාහරණයක් වන්නේ කුමක් ද?
1. මිණිබරණ
2. ගිනියම්
3. සාහිත්යෝත්සවය
4. ළිං පඩිය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: තාන්පුරාව (Tambura) සංගීතයේදී ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ කුමක් සඳහාද?
1. තාලය තබා ගැනීමට
2. ශ්‍රැතිය (Pitch) පවත්වා ගැනීමට
3. මියුරු තනු වාදනය කිරීමට
4. ශබ්දය වැඩි කිරීමට
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයෙකුට පේටන්ට් බලපත්‍රය
1. වත්කමකි.
2. වගකීමකි.
3. ආදායමකි.
4. වියදමකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
"වරෝඩ්ෂීට්ට්" පුලත්ඳතක ක්ණයක් ලන්වන්,
1. ඳෂල් පිටුලලින් ශරි අඩක පුලත්ඳත් ය.
2. ආකර්ීයය ආකෘතිලලින් යුක්ත වේ.
3. ්රාවජනක විව ාංග ඇතුෂත් වේ.
4. ජාතික ශා අන්තර් ජාතික වත්භාලලින් යුක්ත වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: 1900 mm - 5400 mm දක්වා වූ වර්ෂාපතනය 15°C - 27°C දක්වා සාමාන්‍ය උෂ්ණත්වය ලෝම් ලැටරයිට් පස ජලය බැසයන මද බෑවුම් සහිත ප්‍රදේශ ඉහත සඳහන් භෞතික සාධක වැදගත් වන්නේ පහත සඳහන් ඒවා අතුරින් කිනම් වගාවක්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
සිදුහත් කුමරුට නම් තැබීමේ මංගල්‍යයේදී කුමරු ඒකාන්තයෙන්ම බුදු වන බව ප්‍රකාශ කළේ,
1. අසිත තාපසයා ය.
2. විශ්වාමිත්ර බමුණා ය.
3. කාලදේවල තාපසයා ය.
4. කොණ්ඩඤ්ඤ බමුණා ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පුනරුදයේ ප්‍රතිඵලයක් ලෙස
1. A සත්‍යයි B අසත්‍යයයි.
2. A අසත්‍යයි B සත්‍යයයි.
3. A හා B සත්‍යයයි.
4. A හා B අසත්‍යයයි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත දැක්වෙන්නේ සන්නිවේදන මාධ්‍යය හා සන්නිවේදන ක්‍රම කිහිපයකි. සන්නිවේදන මාධ්‍යය සන්නිවේදන ක්‍රමය 1 වාචික A වාර්තා 2 ලිඛිත B ගුවන් විදුලිය 3 විද්‍යුත් C වැඩමුළු ඉහත සන්නිවේදන මාධ්‍යයන් සඳහා අදාළ සන්නිවේදන ක්‍රම නිවැරදි අනුපිළිවෙළින් ගැලපූවිට ලැබෙන පිළිතුර වනුයේ,
1. C, B, A ය.
2. A, B, C ය.
3. C, A, B ය.
4. B, A, C ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
සහන්ගේ ව්‍යාපාරයේ මු`ඵ නිෂ්පාදන පිරිවැය වන්නේ,
1. 3, 450, 000
2. 2 000, 000
3. 3 000, 000
4. 3 500, 000
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අලුවිහාර සංගීතිය හෙවත් සිව්වන ථේරවාද සංගීතියේ ප්‍රතිඵලයක් වන්නේ,
1. නිකාය භේදය ඇති වීම.
2. දේශාන්තර ව ධර්මය ප්‍රචාරය වීම.
3. ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම ය.
4. ත්‍රිපිටකය සම්පූර්ණ වීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: රූඳහකහයඹ අනු ල්ඳළශෆටි ර්ගීකයණඹ ඹටරත් ගළරනන ‘තෘණ’ ර්ග ඵ්නධරඹ්න නිළයදි ප්රකහලඹ ්නර්න
1. තෘණ ඳත්රර දිලහ තුනකට විහිී ගිඹ ඳත්රිකහ තුනක් දළකිඹ වළකි ඹ.
2. ක සි ස්නඩයහකහය න අතය එහි වයසකඩක සිදුයක් දළකිඹ වළකි ඹ.
3. ක අග්රසථරේ ව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වාක්‍යය තෝරන්න. ‘‘මව්පියෝ දරුවන් එක්ක පිටත් වුණා.’’
1. මව්පියන් දරුවන් සමඟ පිටත් විය.
2. මව්පියෝ දරුවෝ සමඟ පිටත් වූහ.
3. මව්පියෝ දරුවන් සමඟ පියත් වූහ.
4. මව්පියන් දරුවෝ සමඟ පි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: බෙල්ලන්බැදි පැලැස්ස, බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න යන වාසස්ථාන වැදගත් වන්නේ ඒවා,
1. පූර්ව ඓතිහාසික යුගයේ මානවයාගේ සොහොන් පිහිටා ඇති ස්ථාන නිසා ය.
2. ප්රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ එළිමහන් වාසස්ථාන නිසා ය.
3. ප්රාග්ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වූ ගල... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: භාවනාවට යොමු වන පුද්ගලයා විසින් හිදීම, සිටීම, ඇවිදීම ආදී ඉරියව් පැවැත්වීම අවබෝධයෙන් සිදු කළ යුතුය. එය ධර්මයේ හැඳින්වෙන්නේ,
1. වේදනානුපස්සනාව නමිනි.
2. කායානුපස්සනාව නමිනි.
3. සති සම්පඤ්ඤය නමිනි.
4. ඉන්ද්රිය සංවරය නමිනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ක්ෂමතාව 1000 W ක ගිල්ලුම් තාපකයක් 250 V ක ජව සැපයුමක් හා සම්බන්ධ කළ විට තාපන දඟරය තුළින් ගලා යන ධාරාව කොපමණ ද?
1. 0.25 A
2. 0.4 A
3. 4 A
4. 5 A
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: මීටර් 100 ධාවන තරගයක යෙදෙන ක්‍රිඩකයන් ගේ වැඩිපුරම ඇතැයි සැළකිය හැකි පේශී තන්තු වර්ගය වනුයේ,
1. කහ තන්තු
2. වේගයෙන් ක්‍රියා කරන පේශී තන්තු
3. සෙමෙන් ක්‍රියා කරන පේශී තන්තු
4. රතු තන්තු
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ජහර යක උඳහාංග ම්ඵන්ධෙඹන් ඳවත දී ඇික ර හල අතරින් අතය ර හලඹ න්ෙන්,
1. ඳරිගක ඹ් ජහරඹ වහ ම්ඵන්ධ න්ෙන් ජහර යක අුරරුමුහුකත් හඩ් ඳත වයවහ ෙේ.
2. ෙනස ඳරිගක ජහර ෙද ් ෙවෝ ළඩි ගකන් එ ට ම්ඵන්ධ කිරීභට සවිචඹ ෙඹොදහ ගනියි.
3. ඳරිග... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: පරිසරය ආරක්ෂා කිරීම සඳහා පුරවැසියන් විසින් ඉටු කළයුතු යුතුකමක් නොවන ප්‍රකාශය තෝරන්න.
1. පරිසර ප්රමිතීන් හඳුන්වා දීම.
2. පරිසර හිතකාමී ජීවන ක්‍රමයක් අනුගමනය කිරීම.
3. පරිසර නීතිරීති වලට අනු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "කවි සි`ඵමිණ අපේ පැරණි සාහිත්‍යයේ එකම මහා කව වීම නිසා සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ඊට හිමි තැන ද අනිත් කිසිම සිංහල කවි පොතකට නැති තරමින් ඉහළට ගොස් තිබේ." මෙම ප්‍රකාශය කරන ලද්දේ.
1. මඩවල එස්. රත්නායක මහතා විසිනි.
2. කේ. ජයතිලක මහතා විසිනි.
3. මාර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: යුද්ධයෙන් දිනීමට නම් සතුරු සේනා මුලෝත්පාටනය කළ යුතු ය.
1. ඡේදනය
2. මුලිනුපුටා දැමීම
3. ඝාතනය
4. ලදුරා දැමීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ගැටුේ නිරාකරණය කිරීම සඳහා අධිකරණ ක්‍රියාවිය භාවිතයට ගැනීම,
1. මැදිහත්කරණය යි.
2. සමථකරණය යි.
3. විනිසීම යි.
4. උපශේ නය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අපොස්තුලුවරුන් දොළොස්දෙනා අතුරෙන් පළමු ප්‍රාණ පරිත්යාගිවරයා වූයේ,
1. ශුද්ධ වූ ජොහන්තුමා ය.
2. ශුද්ධ වූ ජාකොබ්තුමා ය.
3. ශුද්ධ වූ පේදුරුතුමා ය.
4. ශුද්ධ වූ පිලිප්තුමා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුදහම ස්ථාපිත වීමත් සමඟ ලංකාවේ ඉදිකළ මුල් ම ස්තූපය වන්නේ,
1. ගිරිහඬු චෛත්‍යයයි.
2. කැළණිය චෛත්‍යයයි.
3. මහියංගන චෛත්‍යයයි.
4. ථූපාරාම චෛත්‍යයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ ශාස්තෲන් වහන්සේ නමක් මෙන්ම පරිසරවේදියෙක් ද වෙයි. උන්වහන්සේ පරිසරවේදියෙක් වන්නේ,
1. තමා පරිසරය අගය කළාක් මෙන් ශ්රාවකයන්ද ඒ සඳහා යොමුකළ නිසාය.
2. වන සතුන්ට කරුණාව, මෛත්‍රිය දැක්වූ නිසාය.
3. පරිසරයට ඇලුම් කළ නිසාය.
4. ආරණ්‍ය සේ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ෙඡ්දයක් ප්‍රථමවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද්දේ කුමන ව්‍යවස්ථාවෙන් ද?
1. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ය.
2. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ය.
3. 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ ය.
4. 1931 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ය.
ප... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පුනරුද අවධියේ විලාසිතාවක් බවට පත් වූයේ කුමන භාෂා ඉගෙනීම ද?
1. ග්‍රීක හා ලතින්
2. ප්‍රංශ හා ලතින්
3. ජපන් හා ජර්මන්
4. ප්‍රංශ හා ඉංග්‍රිසි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සැවැත් නුවර විසූ චුල්ලකාල නම් උපාසකගේ කතා වස්තුව තුළින් ප්‍රකට වන්නේ,
1. අකුසල ක්‍රියා සිදු කිරීමෙන් එහි ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවයි.
2. ධර්මය ආරක්ෂා කරන්නා ධර්මය විසින් රකින බවයි.
3. අයහප... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.