prompt
string
completion
string
candidates
list
subject
string
විචාරශීලී ග්‍රාහකත්වය සතු විය යුතු නිපුණතාවක් නොවන්නේ, 1. මාධ්‍ය විසින් ලබා දෙන සියලුම තොරතුරු නිවැරදි ලෙස පිළිගැනීම 2. මාධ්‍ය මගින් ග්‍රාහකගත වන සන්දේශ විශ්ලේෂණය කිරීම 3. සමාජයට හානි නොවන අයුරින් මාධ්‍ය පරිහරණය කිරීම 4. මාධ්‍ය විසින් ලබා දෙන ප්‍රවෘත්ති වගකීමෙන් යුතුව පරිහරණය කිරීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: යම් රටක රජයක් විසින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වාර්ෂික අයවැය මගින් මුදල් වෙන් කිරීම කුමන ව්යාපාර පරිසර බලවේගයට අයත් වේ ද? 1. දේශපාලන පරිසරය 2. නෛතික පරිසරය 3. ආර්ථික පරිසරය...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
කිරි වහ කිරි නි඾සඳහදන඼ර ල඼නත් ද්‍ර඼ය මිශ්‍ර කය ඇත්දළයි වඳුනහ ගළනීභ පිණි඿ කයන රද ඳරීක්඾ණඹක දී රඵහ ගත් නිරීක්඾ණ ඳවත උ දළක්ල . පරීක්඿ණය නිරීක්඿ණය A දිඹය කිරි නිඹළදිඹක ේලි඿රින් බිංදු ලදකක් දභන රදී. කිරි යතු ඳළවළ විඹ. B කිරි පිටි නිඹළදිඹ ක අඹඩින් දිඹය ඿ස඼ල් මඳඹක් දභන රදී. ඿හම්ඳරඹ නිල් ම දම් ඳළවළ විඹ. ලම් අනු඼ නිගභනඹ කශ වළක්...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ජාතක කථා සංඛ්යාව දළ වශයෙන් කොපමණ ද? 1. 550 කි. 2. 250 කි. 3. 150 කි. 4. 1000 කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දුකට පත් වූවන් දුකෙන් මුදවා ගැනීම සඳහා සිතෙහි ඇතිවන අනුකම්පාව හැඳින්වෙන්නේ, 1. මුදිතා නමිනි. 2. කරුණා නමිනි. 3. මෙත්තා නමිනි. 4. උපේක්ඛා නමිනි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: බැද්දේගම යනු ලෙනාඩ් වුල්ෆ් විසින් ලියන ලද "විලේජ් ඉන් ද ජංගල්" යන කෘතියේ 1. පරිවර්තනයකි 2. සංස්කරණයකි 3. අනුකරණයකි 4. පෙළගැස්මකි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: අන්තර්ජාතික සාගර නීතියට අනුව පරම ආර්ථික කලාපය ලෙස හඳුන්වන්නේ, 1. වෙරළේ සිට නාවික සැතපුම් 12 දක්වා මුහුදු සීමාව ය. 2. නාවික සැතපුම් 12 - 24 අතර මුදුදු සිමාව ය. 3. නාවික සැතපුම් 24 - 200 දක්වා වූ මුහුදු සීමාව ය. 4. වෙරළේ සිට නාවික සැතපුම් ...
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
බොහෝ පුනර්ජනනීය ශක්ති තිරසාර ශක්තීන් ලෙස සැලකේ. යම් යම් තාක්‍ෂණික හේතු නිසා බොහෝ පුනර්ජනනීය ශක්ති සම්පත් භාවිතය තවමත් පහළ මට්ටමක පවතී. ගෘහ නිර්මාණ ශිල්පයේදී ස්වාභාවික ශක්ති භාවිතයේ වැදගත්කමක් විය හැක්කේ මින් කවර ක්‍රියාමාර්ගයද? 1. දිවා කාලයේදී ආලෝකයට සංවේදි නොවන පහන් භාවිතයට ජනතාව දැනුවත් කිරීම. 2. නිවෙස තුල ඝනකම් තිරර...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
අයියාට, විමලා ද සිත කිසිම වචනයක් නැතිවී නැද්ද කියවිය. 1. දියණුවක් 2. විශ්වාසයක් 3. වචනපිට අත්කර ගැනීමක් 4. කිසිදු වෙනසක් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
2025212231 දිය ව්ය෈පාර෈හයනණ බ෉ංකු ණුණුදකර දශ්ේෂයන රු 17 800 ිල එදිය ටෙ බ෉ංකු ප්රණ෈ශ්යදේ දශ්ේෂයන ව්්නද්න රු 19 800 ිල දමම දව්යස බටපාර෈ ති දහේුරව් ව්්නද්න 1. ස෇ථ෈ව්හ නිදයනෝග ්නුව් ණළ හක්ෂඅ ග෈ස෇ුර දගවීම රු 2 000 ිල 2. ෙ෉්නපාරත් ණට යමුත් උපාරටබ්ධි දයොවු දෙක්පාරත් රු 2 000 ිල 3. නිකුත් ණට යමුත් දගවිම ඉදිරිපාරත් දයොවු දෙක්පා...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
අලෙවි මිශ්රය නිවැරදිව දැක්වෙන පිලිතුර තෝරන්න 1. මිල, ස්ථානය, ප්රවර්ධනය, සේවා 2. නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්රචාරණය. 3. මිල, ස්ථානය, ප්රචාරණය, ප්රවර්ධනය 4. නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්රවර්ධනය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: පස් ස්වල්පයක් තරමක් තෙත්කර අත්ල දෙක අතර තබා රෝල් කර දණ්ඩක් සාදා ඉන් පසුව එය මුද්දක් ආකාරයට සකස් කළ හැකි නම් එම පස, 1. ලෝම පසකි. 2. වැලි ලෝම පසකි. 3. වැලි පසකි. 4. මැටි පසකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: විද්යුත් තැපෑල පිළිබඳ සේමිණි ලියාගෙන ඇති කරුණු අතරින් ගුරුතුමියට සංශෝධනය කළ හැකි කරුණක් වන්නේ, 1. ආයතනික විද්යුත් ලිපිනයක් යටතේ එහි කාර්ය මණ්ඩලයට ද වෙන් වෙන් ව විද්යුත් ලිපින ලබා දිය නොහැකි ය. 2. යාහූ (Yahoo) හා ගූගල් (Googl...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: සප්ත අපරිහාණීය ධර්ම අනුගමනය කළ වජ්ජි ජනපදයේ පැවති පාලන ක්‍රමය හැඳින්වූයේ කුමන නමකින්දැයි පිළිතුරු අතරින් තෝරන්න. 1. රදළ ආණ්ඩු 2. සමූහාණ්ඩු 3. රාජාණ්ඩු 4. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ගිණුම්කරණයේ දී ගනුදෙනුවක් ලෙස සැලකිය නොහැකි අවස්ථාව මින් කවරදක් ද? 1. රු. 10 000/= ක සේවක වැටුප් ගෙවීම. 2. ආයතනයේ සේවක මණ්ඩලය 500 කි. 3. විකුණුම් ආදායම රු. 50 000/=. 4. ණය ගැතියෙකුගෙන් රු. 15 000/= ක මුදලක් ලැබීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ගොයම් කැපීමේදී ගොවීන්ගේ විඩාව නිවා ගැනීම සඳහා ගායනා කරන කවි වර්ගය කුමක්ද? 1. පතල් කවි 2. ගොයම් කවි 3. නෙළුම් කවි 4. පාරු කවි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
රබන් වාදනය ප්‍රධාන වශයෙන් කී ආකාරයකට වර්ග කළ හැකිද? 1. තුනකට (අත්, වට, විරුදු) 2. හතරකට (අත්, වට, විරුදු, බංකු) 3. දෙකකට (අත් රබන් හා බංකු රබන්) 4. පහකට පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: තිරසාර සංවර්ධනය සම්බන්ධව පුරවැසියා සතු ප්‍රධාන යුතුකමකි. 1. පාරිසරික බලපෑම් තක්සේරු කිරීම. 2. අධිපරිභෝජනයෙන් වැළකීම. 3. පරිසර ප්‍රමිතීන් හදුන්වා දීම. 4. පරිසර හිතකාමී භාණ්ඩ හා සේවා නිෂ්පාදකයින් දිරි ගැන්වීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ඉහත භාණ්ඩ වලින් ප්‍රාග්ධන භාණ්ඩ ගණයට අයත් පිළිතුරු කාණ්ඩය තෝරන්න. 1. AB 2. DF 3. CE 4. BC පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ශ්‍රී ලංකාවේ වර්තමාන බලශක්ති අර්බුදය විසඳීම සඳහා අනුගමනය කළ යුතු වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගය කුමක් ද? 1. පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රචලිත කිරීම 2. විදුලි උපකරණ භාවිතය අවම කිරීමට පියවර ගැන...
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: මේ කොටසින් ලබාගත හැකි පණිවිඩය ලෙස සැලකිය හැක්කේ කුමක් ද? 1. අතීතයේ දී මෙන්ම අනාගතයට ද ගැති වී කටයුතු කරමු යන්න ය. 2. අතීතය හා අනාගතය සසඳා බලමුය යන්න ය. 3. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මැටි ගොඩ අනා සකපෝරුවෙ තියන්නේ අතකින් කරකවා ගෙන ඉදි කරන්නේ කැලයෙන් දර සොයාගෙන ගිනි පිඹින්නේ කවුරුද මහතුනේ මගෙ දුක දකින්නේ යන කවියෙන් කියවෙන්නේ 1. ගඩොල් කර්මාන්තය 2. රෙදි මැසීම ගැන 3. පැල් රැකීම ගැන 4. වළං කර්මාන්තය ගැන පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ගැනුම් හා විකුණුම් මත 15% ක එකතු කළ අගය මත බද්දක් (VAT) පැනවීම රජයේ තීරණයකි. මෙය අයත් වනුයේ, 1. ආර්ථික පරිසරයටය 2. නෛතික පරිසරයටය 3. ගෝලීය පරිසරයටය 4. තාක්ෂණික පරිසරයටය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
වර්තමානයේ බොහෝ ආහාර නිෂ්පාදන ව්යාපාර, ඔවුන්ගේ නිෂ්පාදිත පාරිභෝගික ඇණවුම් මත නිවසටම බෙදා හැරීම කරනු ලබයි. මෙය අයත් වන්නේ 1. ප්රාථමික අංශයට ය. 2. ද්විතීයික අංශයට ය. 3. තෘතීයික අංශයට ය. 4. නිෂ්පාදන අංශයට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: අමාත්යාංශයක් යටතේ ක්රියාත්මක වන රජයේ ඍජු පාලනයට යටත් වන ව්යාපාර සංවිධාන වර්ගය වන්නේ, 1. රාජ්ය දෙපාර්තමේන්තු 2. රාජ්ය සංස්ථා 3. ව්යවස්ථාපිත සමාගම් 4. රාජ්ය සමාගම් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අනුරාධපුර යුගයේ මුල් කාලයේ දී ගල්ලෙන්වල කටාරම් අසල කෙටි තොරතුරු සඳහන් කර ඇති සෙල්ලිපි හඳුන්වන්නේ, 1. ගිරි ලිපි වශයෙනි. 2. ටැම් ලිපි වශයෙනි. 3. පුවරු ලිපි වශයෙනි. 4. ලෙන් ලිපි වශයෙනි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: වායුමය නොවන ප්රතික්රියකවල ප්රතික්රියා ශීඝ්රතාවය වැඩි කිරීම සඳහා දායක වන සාධක යුගලයක් වන්නේ, 1. ප්රතික්රීයක වල පෘෂ්ඨ ස්වභාවය හා උෂ්ණත්වය 2. නිශේධක හා සාන්ද්රණය 3. සාන්ද්රණය හා පීඩනය 4. උෂ්ණත්වය හා පීඩනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ‘‘රූ සිරි යොවුන් ගුණ නැණ සියල්ලෙන් නොඅඩු වී මුත් නො දතොත් ශිල්ප සත සුවඳ නැති කෑල මල සම වේ.’’ අධ්යාපනයේ වටිනාකම කියවෙන මෙම කවිය ඇතුළත් ග්රන්ථය වන්නේ, 1. මුවදෙව්දාවත 2. සියබස්ලකර 3. සසඳාවත 4. ලෝකෝප...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 2^3/(5-1^3)*5 සූත්රය සුළු කිරීමෙන් ලැබෙන අගය කුමක් ද? 1. 13 2. 10 3. 17 4. 40 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
10% වට්ටම ටෙක්ලා මහත්මියගේ 1. වෙළඳ වට්ටමකි. 2. ලද වට්ටමකි. 3. පරිත්‍යාගයකි. 4. දුන් වට්ටමකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක නිදහස හා අයිතිවාසිකම් සුරැකිම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන්නේ, 1. සිවිල් සේවයයි. 2. අධිකරණයයි. 3. සන්නද්ධ හමුදාවයි. 4. පොලීසියයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පහත තොරතුරු ඇසුරින් පිළිතුර තෝරන්න. A ගොබෙල්ස් E පැසිසිට් වාදය B ගෙස්ටා පෝ F මුසෝ ලිනි C S.S හමුදාව G නාසිවාදය D කලු කමිස හමුදාව H හිට්ලර් හිට්ලර්ගේ රහස් පොලිසීය හා ඔහුගේ මාධ්ය ඇමතිවරයා පෙන්වන අක...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: යම් ආපදාපන්න අවස්ථාවකදී විවිධ ආගම්වලට හා නොයෙක් ජාතීන්වලට ඇතුළත් පවුල්වල බොහෝ ජනයා විවිධ විපත්වලට මුහුණ දෙති. එවැනි මොහොතක ජාති කුලමල අමතක කොට අන්යෝන්ය උපකාරීත්වයෙන් ක්රියා කර ජීවිත ජය ගත යුත...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාර කටයුතු සඳහා විකුණුම් ප්‍රවර්ධන උපදෙස් ලබාදීම හඳුන්වනු ලබන්නේ 1. අලෙවි පහසුකමක් ලෙස ය. t 2. උපදේශන පහසුකමක්. ලෙස ය, සී 3. තාක්ෂණක පහසුකමක් ලෙස ය. 4. යටිතල පහසුකමක් ලෙස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ‘‘අයිතිකරු රු. 50 000 ක මුදලක් ගැනිලි කිරීම’’ මෙම ගනුදෙනුවේ බලපෑම නිසා ගිණුම්කරණ සමීකරණයේ 1. වගකීම් හා හිමිකම් අඩුවේ. 2. වත්කම් හා හිමිකම් වැඩිවේ. 3. වත්කම් හා හිමිකම් අඩුවේ. 4. වගකීම් හා හිමිකම් වැඩිවේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පවත්වන්නේ වසර කියකට වරක් ද? 1. 04 2. 06 3. 02 4. 05 11 ශ්‍රේණිය - සෞඛ්‍යය අධ්‍යාපනය - දකුණු පළාත 6 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: වාපාරය ආරභ ම සඳහා ක ධනය අවශ ෙ. එම ාධන අවශතාව පහෙවම සරාගත හැ වෙ, 1. ගෙදකවෙග අකාර ලබාගැෙම 2. බැං ණය හා කබ ණය ලබා ගැෙම 3. ස්වය ඉ භාතා ෙම 4. ස්වය වක ෙම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: එක් එක් පද පේළියේ දී ඇති පදවලට සමානාර්ථ යෙදුම්සමානාර්ථ යෙදුම්සමානාර්ථ යෙදුම්සමානාර්ථ යෙදුම් පමණක් සමානාර්ථ යෙදුම් පමණක් පමණක් පමණක් ඇතුළත් පද පේළිය තෝරන්න.පමණක් 1. ත්යාග - තිළිණ, තීරණය - නිගමනය, දක්ෂ - චතුර, දෙනෙත - උපැස් 2. පොත...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන්වල ප්‍රධාන වාද්‍ය භාණ්ඩ වන්නේ පිළිවෙලින්, 1. යක්බෙරය හා දවුල යි. 2. දවුල හා යක්බෙරය යි. 3. ගැටබෙරය හා දවුල යි. 4. ගැටබෙරය හා උඩැක්කිය යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: කර්භවේ ඵ඼ඳෑභ වකොතරේ තීරවාත්භක වුල ද ව්ථාවනෝචිත ප්රඥාාවලන් ශා උත්වශවයන් ක්රියා කිරීවභන් ඇතැේ කර්භ විඳාක භඟ ශරලා ගත ශැකිය. එය ශඳුන්ලන්වන්, 1. කා඼ වේඳත්තිය නමිනි. 2. ප්රවයෝග වේඳත්තිය නමිනි. 3. උඳධි වේඳත්තිය නමිනි. 4. ගති වේඳත්තිය නමිනි. පිළිතු...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ධාර්මිකල උඳයාගත් ධනයක් තභන්ට ඇතැයි සිතා යේ වකවනක් වතුට ඼ඵයි නේ එභ වතුට, 1. අනල්ඡච සුඛය යි. 2. වබෝග සුඛය යි. 3. අවන සුඛය යි. 4. අත්ථි සුඛය යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: සමාජ වගකීම් ඉටු කිරීම සඳහා ව්‍යාපාරිකයින් විසින් ගනු ලබන වැදගත් තීරණයක් වන්නේ, 1. සේවක සුභසාධනය ඉහළ දැමීම. 2. විශේෂ අවශ්‍යතා ඇති අයට රැකියා ලබා දීම. 3. ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරී...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: එකිනෙකට සමාන අර්ථ යෙදුණු යුගල පදය වන්නේ මින් කුමක් ද? 1. අඟර දඟර 2. නඩු හබ 3. යාම් ඊම් 4. ඔප්පු තිරප්පු Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පරිසර හිතකාමී ගෙවත්තක කෘමි පළිබෝධ විකර්ශකයක් ලෙස වැවිය හැකි ශාකයකි. 1. එරබදු. 2. ග්ලිරිසීඩියා. 3. දාස්පෙතියා. 4. අඩනහිරියා. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
දියර කිරිවලට තිරිඟු පිටි මිශ්‍ර කර ඇතිදැයි හඳුනා ගැනීමට කළ යුත්තේ, | ඹු 1. අයඩීන් ද්‍රාවණය එකතු කිරීම ය. 2. ග්ලිසරින් එකතු කිරීම ය. 3. වීදුරු මතුපිටකට කිරි බිංදුවක් දැමීම ය. 4. පිරිසිදු ජල වීදුරුවකට කිරි බිංදුවක් දැමීම ය. | . ; |හතරවැනි පිටුව බලන්න. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
නාමරූප ධර්ම හේතු කරගෙන ආයතන හය (ෂඩායනන) ඇති වන බව පටිච්ච සමුප්පාදයේ දැක්වේ. එම ආයතන හය වන්නේ, 1. පඨවි, ආජො, තේජො, වායෝ, ආකාස, සමුද්‍ර 2. චක්ඛු, සෝත, ඝණ, ජිවිහා, කාය, මන 3. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, නාම 4. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ධර්ම විනය පිළිබඳ විශාරදයකු වූ වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජයාණන් වහන්සේ විසින් රචිත ධර්ම ශාස්ත්රීය ග්රන්ථ රැසකි. එයට අදාළ නොවන්නේ, 1. මුනිගුණාලංකාරය 2. සාරාර්ථ සංග්රහය 3. බුදුගුණාලංකාරය...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මුලි්න ී ඇි ඳදඹ ඿භහනහර්ථ ොව ොහව ඳදඹක් ඇුරශත් ිළිතුරය ෙෙෝය්නනම 1. ප්‍රක -ප්‍රසිේධඒඳසිඳුඒප්‍රවීණඒපු඼ෙය 2. අඳුය - ිමියඒෙභඒකළු඼යඒ අ්නධකහයඹ 3. ගෙ - ලරීයඹඒෙේවඹඒෙ඼යඒසිු ය 4. ප්‍රඹත්නඹ - උත්඿හවඹඒ ඼ෆඹභඒ භව්නසිඹඒධධර්ඹඹ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ජීවිතයේ විවිධ අවස්ථාවලදී විවිධ අනතුරුවලට මුහුණදීමට මිනිසාට සිදුවේ. එවැනි අනතුරක් ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ, 1. රාත්‍රී කාලයේ රිය පැදවීම. 2. පාර මාරු වීමට කහ ඉර භාවිතා නොකිරීම. 3. ජංගම දුරකථන භාවිතා කිරීමයි. 4. නොදැනුවත්කම හා නොසැලකිලිමත්කමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පරිගණක පරිපථ නිර්මාණ තාක්ෂණය අනුපිළිවෙලින් ලියා දැක්වෙන්නේ පහත සඳහන් කවරකින් ද? 1. ට්රාන්සිස්ටර, රික්තක නළ, ක්ෂුද්ර පරිපථ, අනුකලිත පරිපථ 2. ක්ෂුද්ර පරිපථ, ට්රාන්සිස්ටර, අනුකල...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බදු සංස්කෘතික සමාජයක ජනතාව එක්සත්ව කටයුතු කිරීමෙන්, 1. ගැටුම් ඇතිවීම වර්ධනය වේ. 2. අන්‍ය ආගම් හෝ සංස්කෘතීන්ට අගරුවන ආකාරයට හැසිරීමට හුරු වේ. 3. මිනිස් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය හීනවේ. 4. රටේ සංවර්ධනය පිළිබඳව පුද්ගලයන් එකට එක්වී කටයුතු කිරීමට පෙළඹේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
චුල්ලකම්ම විභංග සූත්රයෙහි සඳහන් ‘‘අන් සැපතට ඊර්ෂ්යා නොකරන්නා’’ 1. ආබාධ රහිත ව උපදී. 2. මහේශාක්ය ව උපදී. 3. වර්ණවත් ව උපදී. 4. දීර්ඝායුෂ විඳී. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන ඒම සිදුවූයේ, 1. මාතොට වරායෙනි. 2. ගෝකණ්ණතිත්ථ වරායෙනි. 3. ජම්බුකෝල පට්ටන වරායෙනි. 4. ලංකා පට්ටන වරායෙනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ධාවන තරඟයක් ආරම්භ කිරීමට භාවිතා කරන ප්රධාන ඇරඹුම් ක්රම 02 කි. ඒවා නම්, 1. හිටි ඇරඹුම හා මැදුම් ඇරඹුම 2. හිටි ඇරඹුම හා දිගැසි ඇරඹුම 3. හිටි ඇරඹුම හා කුදු ඇරඹුම 4. කුදු ඇරඹුම හා මැ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
හි්ලසක෕හඩන්ස඼තුයසඅදින඼ාස඼ාහේ. 1. ඹම්සකා්ථඹඹක්සිය ාසඵරාසකිීමභ. 2. නි඾නපරසහදඹක්ස඿඲වාසභවන්ියසවීණභ.  අංක 27 සට 29 සතක් ප්‍ර඾නනල඼ ලයාකරණානුකූ඼ ල නිලැරැදි ලාකය සතෝරන්න. 3. උත්඿ාවඹක්සභඟින්සජඹක්සරැබීභ. 4. ඹම්සහදඹක සකිියඹම්සඋත්඿ාවඹක්සගැනීභ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: විවිධ වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන්ට ඕනෑම බැංකු ශාඛාවකින් කටයුතු කිරීමට හැකිවන පරිදි විද්යුත් මාධ්ය ඔස්සේ සම්බන්ධතා ජාලයක් ගොඩනැගීම යන සංකල්පයෙන් අදහස් වන්නේ, 1. ඒකීය බැංකු ක්රමයයි. 2. අන්තර් බැංකුකරණයයි. 3. විද්යුත් වාණිජ්ය...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
දෙවැන්නේ ක්‍රියාකාරීත්වයට පළමුවැන්න අත්‍යාවශ්‍ය වන යුගල දෙක වන්නේ, 1. C හා D වේ. 2. C හා A වේ. 3. A හා B වේ. 4. D හා B වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පූර්ව ඓතිහාසික යුගය ආරම්භ වන විටම මානව කටයුතුවල විශාල වෙනස්වීමක් වන්නේ මින් කුමක් ද? 1. එම මානවයින් ගනු ලැබූ ආහාර 2. භාවිතා කරන ලද මෙවලම් 3. වාසස්ථාන 4. ලෝහ භාවිතයට පමණක් යොමුවීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීතයේ පුළුල් වූ ධර්ම කොටස් මතක තබාගත් භික්ෂූන් වහන්සේ හැඳින්වූයේ කුමන නමකින් ද? 1. ථෙර 2. සදිවිහරිය 3. අන්තේවාසික 4. භාණකවරු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජනයක් නොවනුයේ, 1. ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් ලැබීම 2. ව්‍යාපාරයට අනන්‍යතාවයක් ලැබීම 3. ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරු වීම 4. ණය ලබාගැනීමේදී පහසුවක් වීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ජලයේ ද්රාව්ය වන විටමින් දෙකක් වන්නේ, 1. A හා B 2. C හා D 3. B හා C 4. D හා E පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ඉහත තොරතුරු අනුව මුදල් පොතේ සංශෝධන ශේෂය වනුයේ, 1. රු. 5000 කි. 2. රු. 7200 කි. 3. රු. 6800 කි. 4. රු. 2800 කි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: චැට් හා කාණු පාත්තිවල සිටුවීමට නිර්දේශිත බෝග වනුයේ, 1. ඉරිඟු, කහ හා බඩඉරිඟු ය. 2. කැරට්, බීට් හා ලීක්ස් ය. 3. බවු, මිරිස් හා තක්කාලි ය. 4. බතල, ඉන්නල භා රටකජු ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: උසස් අධ්යාපන ක්රමවේද අනුමත කළ එතුමා නව ප්රවණතාවල ..................................... ලක්ෂණ උකහා ගත්තේ ය. 1. සාධනීය 2. අදුරදර්ශී 3. දුබල 4. විශ්වසනීය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ඡන්ද කොට්ඨාශ බෙදා වෙන් කිරීම සඳහා භාවිතයට ගැනෙන ප්රධාන නිර්ණායක දෙකක් අඩංගු පිළිතුර තෝරන්න. 1. භූමිය හා වර්ග ප්රමානය. 2. භූමිය හා ජනගහනයයි. 3. භූමිය හා ස්වාධිපත්යය බලයයි. 4. ජනගහනය හා ස්වාධිපත්යය බලයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: උපතිස්ස පිරිවැජියා ඇසූ ප්‍රශ්නයට පිළිතුර ලෙස ‘‘යේ ධම්මා හේතුප්පභවා........’’ යන ගාථාව ප්‍රකාශ කළේ, 1. කාශ්‍යප හිමි. 2. භද්දිය හිමි. 3. අස්සජි හිමි. 4. සැරියුත් හිමි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
‘‘සඤ්ඤා’’ ස්කන්ධය යනු, 1. ශරීරය, කය, භෞතික සැකැස්ම ය. 2. චේතනා, රැස් කිරීම ය. 3. සිත තුළ උපදින සටහන් නිමිති ය. 4. වින්දනය විඳීම ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අයියාට, විමලා ද සිත කිසිම වචනයක් නැතිවී නැද්ද කියවිය. 1. විශ්වාසයක් 2. වචනපිට අත්කර ගැනීමක් 3. දියණුවක් 4. කිසිදු වෙනසක් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ජම්බුකෝල පට්ටන, සූකරතිත්ථ, මහා තිත්ථ යන ස්ථාන පිළිබඳ පොදු ප්රකාශයක් වන්නේ, 1. වයඹ හා උතුරු ප්රදේශවල ක්රියාත්මක වූ පැරණි වරායයන් ය. 2. දකුණු ඉන්දියානු පිරිස් වරින් වර මෙරටට සංක්රමණය වීම පිණිස ප්රයෝජනයට ගත් නැංගුරම් තොටවල්ය. 3. භාණ්ඩ හුවමාරු කර ග...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: මීට්‍ර් 100 x 4 සහොය තරගයක, තරග ආරේ ය ලබො ගන්නො ක්‍රීඩකයො පිළිබඳ නිවැරදි ප්‍රකොශය වන්පන්, 1. යෂේටිය ලබොදීම පහොඳින් සිදු කළ යුතු අතර ඍජු ධොවන ෙථයක පහොඳින් ධොවනය සිදුකිරීම යි. 2. යෂේටිය ලබො ගැනීම සහ ලබො දීම පහොඳින් සිදු කළ යුතු...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
මුළු නිෂ්පාදිත ඒකක සංඛ්‍යාව නිෂ්පාදන ඒකක පිරිවැයෙන් වැඩි කළවිට, 1. විකුණුම් මිල ලැබේ 2. නිෂ්පාදන පිරිවැය ලැඛේ 3. නිෂ්පාදන වියදම ලැබේ 4. ලාභය සොයා ගත හැකිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
රාජ්‍ය තුළ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමත් පුරවැසියන් පොදු අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙහෙයවීමත් සිදු කරනු ලබන්නේ, 1. විධායකයයි 2. ව්‍යවස්ථාදායකයයි 3. අධිකරණයයි 4. ආණ්ඩුවයි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අපි රට ගොඩනැඟීමට ඒකාබද්ධ ච කටයුතු කරමු. 1. එකා මෙන් එකට බැඳී 2. එකට ඇලි 3. එකට බැඳී 4. එකාවන් ව නැගී සිට පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: රතු රුධිරාණු, සුදු රුධිරාණු හා රුධිර පට්ටිකා වල කෘත්ය පිළිවෙලින් දක්වා ඇති පිළිතුර කුමක්ද? 1. ඔක්සිජන් පරිවහනය, ප්රතිදේහ නිපදවීම හා රුධිරය කැටි ගැසීමට දායක වීම. 2. විෂබීජ භක්ෂණය කිරීම, ප්රතිදේහ න...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ඩයිසැකරයිඩයක් වන්නේ, 1. ග්ලුකෝස් ය. 2. ලැක්ටෝස් ය. 3. පෘක්ටෝස් ය. 4. සෙලියුලෝස් ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: අමල්, නලීන් , දිලීෂ, සංජීව එකම පවුලක සාමාජිකයෝ වෙති. අමල්ගේ වයස 31 ද, නලීන්ගේ වයස 28 , 8 16 දිලීෂගේ වයස 100011 හා සංජීවගේ වයස 33 වේ. මේ අනුව මෙම පවුලේ වැඩිමහල් පුද්ගලයා 2 වන්...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: 31 ක්‍රි.ව. 2017 වන විට ලෝකයේ මුළු ජන සංඛ්‍යාව බිලියන 1. 7.5 කි. 2. 8.5 කි (.........) 3. 8.2 කි. 4. 7.2 කි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ව්‍යවසායකත්ව භූමිකා ගණන, 1. 4 කිි. 2. 5 කි. 3. 2 කි. 4. 3 කි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
"හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්, දනට පිනට ගෙදර දොරට දුන්නේ මං, සිතේ මනාපෙන්..." යන ගීතය ගායනා කරනු ලබන්නේ, 1. ආචාර්ය අමරදේව ශූරීන් ය. 2. විශාරද වික්ටර් රත්නායක ශූරීන් ය. 3. විශාරද ගුණදාස කපුගේ ශූරීන් ය. 4. විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරීන් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ද්විකාර්ය කුකුළු වර්ග අයත් කාණ්ඩය වන්නේ, 1. ආර්.අයිආර්, ඔස්ට්‍රලොප් 2. ලෝමාන්, ෂේවර් 3. ස්ටාබ්‍රෝ, හයිබ්‍රෝ 4. ලෙගෝන්, හයිලයින් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
බහු සංස්කෘතික සමාජයක යහපාලනය ක්‍රියාත්මක වීමෙන්, 1. එකිනෙකා අතර අනවබෝධය ඇතිවේ. 2. විවිධ ජනකණ්ඩායම් අතර අවිශ්වාසය වර්ධනය වේ. 3. ආගමික හා සංස්කෘතික විවිධතා ඇතිවේ. 4. නීතිගරුක පුරවැසියන් ලෙස ජීවත්වීමට හුරුවේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
විමධ්යගතව පැවති මෙරට දේශපාලනය මධ්යගත කිරීමේ ව්යාපාරය ආරම්භ කරන ලද්දේ මින් කුමන රජු ද? 1. දුටුගැමුණු රජු 2. පණ්ඩුකාභය රජු 3. වසභ රජු 4. පළමුවන විජයබාහු රජු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං’’ මෙම ගාථාව ඇතුළත් ග්‍රන්ථය කුමක් ද? 1. දන්තකට්ට සූත්‍රය 2. චංකමානිසංස සූත්‍රය 3. යාගු සූත්‍රය 4. ධම්ම පදය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question:  මාධ්‍ය සමඟ නිතර සම්බන්ධතා පවත්වයි.  මාධ්‍ය කෙරෙහි වැඩි විශ්වාසයක් තබයි.  විද්‍යුත් මාධ්‍යයට නිතර දුරකථන ඇමතුම් ලබා ගනිමින් ඉල්ලීම් කරයි. කෙටි පණිවිඩ යවයි. ඉහත කරුණුවලින්...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: යුතුකම් ඉටුකරන අන්යෙන්ය සුහදතාවය පිරි සමාජයකට මඟ පෙන්වන සිඟාලෝවාද සූත්රයේ උඩ දිසාවෙන් සංකේතවත් වන්නේ, 1. ගුරු සිසු සබඳතාවයි. 2. ගිහි පැවිදි සබඳතාවයි. 3. හිතමිතුරු සබඳතාවයි. 4. සේව්ය සේවක සබඳත...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයක් වන රජය මගින් ව්‍යාපාර අපේක්ෂිත දායකත්වයක් වන්නේ, 1. ප්‍රාග්ධන දායකත්වයක් ලබා දීම 2. කලට වේලාවට අමුද්‍රව්‍ය සැපයීම 3. බදු වැනි දිරි ගැන්වීම් ලබා දීම 4. නිවැරදි තීරණ ගැනීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සිනමා මාධ්ය තුළ ඡායාරූප භාවිතා වීම වැදගත් වන්නේ, 1. රංගන ශිල්පීන්ගේ ඡායාරූප ලබාගැනීම සඳහාය. 2. නළු නිළියන්ගේ ඇඳුම් පැළඳුම් වල අඩුපාඩු බැලීම සඳහාය. 3. සිනමා රූපගත කිරීම වලදී අඛණ්ඩව ආරක්රෑෂා විඇත්දැයි පරික්ෂා කිරීම සඳහාය. 4. කැමරාවෙන් ප්රයෝජනවත් යමක් කළ යුතු නිසාය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාව වැනි රටවල යහපාලනය බිඳ වැටීමට හේතු පහත සඳහන් පිිළිතුරු අතරින් තෝරන්න.. 1. රාජ්‍ය පාලනය කාර්යක්‍ෂම වීම. 2. රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම. 3. අවශ්‍ය ආකාරයට බලය මධ්‍යගත වීම. 4. අල්ලස හා¥ෂණය අවම වීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඔඵෙේ මිුරයකු ඿ුර඼ 5000 MB ධහරිතහ඼කින් යුුර භෘදු හාංග ෙගොනු඼් ඇතළයි ඿ර න්න. එඹ රඵහ ගළමටභට ඔඵ ඔහුට ඿ළෙකලි ධහ඼ ඹ් රඵහ ෙදයි නම් (එහි ඿඲වන් ධහරිතහ඼ භ ඳ඼ිකන ඵ඼ උඳ ල්ඳනඹ යන්න) එහි ධ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ක්රිස්තු අනුගාමිකයෙකු ලෙස ප්රසිද්ධියේ පෙනී සිටිමින් සත්යයට සාක්ෂි දැරූ ජූදා මන්ත්රණ සභාවේ සාමාජිකයා වන්නේ, 1. කිරේනියේ සීමොන්ය. 2. අන්නස්ය. 3. කයාපස්ය. 4. අරිමාතියේ ජෝසප්ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: කණිෂ්ක රජ දවස පැවැත් වූ සිව්වන ධර්ම සංගායනාවේ සභාපතිත්වය පැවරුනේ, 1. ධර්මරුචි හිමිටය. 2. පාර්ශව හිමිටය. 3. වසුබන්ධු හිමිටය. 4. වසුමිත්ර හිමිටය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
බැංකු ගිණුමේ ගනුදෙනු ඇතුලත් කිරීමට භාවිතාකරන මූලාශ්ර ලේඛණයක් නොවන්නේ, 1. චෙක් පිළිපත 2. මුදල් තැන්පත් පත්රය 3. බැංකු ප්රකාශය 4. ඉන්වොයිසිය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
මිනිසාගේ සංසේචන ක්‍රියාවලිය සිදුවන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ, 1. යෝනි මාර්ගයේ ය. 2. ගර්භාෂයේ බිත්තිය මතයි. 3. පැලෝපීය නාළයේ ඉහළ කෙලවරේ ය. 4. පැලෝපීය නාළයේ පහළ කෙළවරේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ශ්‍රී ලංකාවේ සුළු අපනයන භෝගයක් ලෙස පැඟිරි වගාව ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කය කුමක් ද? 1. හම්බන්තොට 2. යාපනය 3. කුරුණෑගල 4. බදුල්ල (.............) 03 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
අවහවබ්ර් යන අරළබි ලචනණයහි ණත්රුම කුමක් ද? 1. ඉලසීම. 2. ණඳර වෆ඼සුම් අනුල සිදුලන බල වි඾හලළව ි.රීම. 3. අල්඼ළශහ දි.න්නළ ණමන් කටයුතු ි.රීම. 4. අල්඼ළශහ ණලත භළර ි.රීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: 1980 අංක 26 දරන ආශාර ඳනවතහි දක්ලා ඇත්වත්, 1. ඳාරිවබෝගික රුචිකත්ලය ලර්ධනය ලන ඳරිදි ආශාර වැකසීවේ දී පිළිඳැදිය යුතු නීති රීති වේ. 2. ඳාරිවබෝගික වවෞඛයාරක්ෂිතබාලය ව඲ශා ආශාර වේඵන්ධල පිළිඳැදිය යුතු නීති රීති වේ. 3. වවෞඛයාරක්ෂිතල ආශාර ඇසුර...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
අධික ස්ථුලතාවයෙන් පෙළෙන නුවන්ගේ ආහාර රටාව වෙනස්කර ගැනීමට වෛද්‍යවරයා දුන් උපදෙස් අතුරින් වඩාත් නිවැරදි උපදෙස විය හැක්කේ, 1. තෙල්, පිටි හා සීනි අඩංගු ආහාර භාවිතය අවම කිරීම යි. 2. කැලරි වැඩිපුර අඩංගු ආහාර දිනපතා ආහාරයට එකතු කරගැනීමයි. 3. දෛනික ක්‍රියාකාරකම් මහන්සියකින් තොරව ඉටුකරගැනීමයි. 4. ප්‍රධාන ආහාර වේල්වලට අමතරව අතිර...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ගැටුම් ඇතිවන සමාජයක් තුළ මිනිසාගේ මනසේ සාමය ඇතිකර ගැනීම සඳහා කළ හැකි ක්රියාකාරකමක් පිළිතුරු අතරින් තෝරන්න. 1. මනෝ විද්යාත්මක අභ්යාසවල යෙදීම. 2. කලහකාරි ලෙස හැසිරීම. 3. වේග රිද්ම සංගිතයට ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: විරාජ් විසින් තම බැංකු ජංගම ගිණුම සඳහා රු. 15 000 ක බැංකු අයිරා පහසුකමක් ලබාගෙන ඇත. බැංකුව විසින් විරාජ්ගේ රක්ෂණ වාරිකය ලෙස රු. 10 000 ක් ගෙවූ අතර එම අවස්ථාවේ දී බැංකු ජංගම ග...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
“ජීවත්වීම යනු ක්රිස්තුන් වහන්සේ සමඟ විසීම ය", මෙසේ පැවසූයේ, 1. ශුද්ධ වූ අගොස්තීනුතුමන් ය. 2. ශුද්ධ වූ ජුසේ වාස් පියතුමා ය. 3. ශුද්ධ වූ අම්බ්රොස්තුමා ය. 4. අසීසියේ ශුද්ධ වූ ප්රැන්සිස් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය