prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘‘කමත’’ යන්න ඇතැම් ප්‍රදේශවල ගැමියෝ ......................... යනුවෙන් භාවිතා කරති.
1. වගා ඉස්සර
2. කලවිට
3. උබර
4. කෙත
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: 2025212231 ්න ්ව්ස්න ව්ර්ෂදේ යදගයහිරු ක්‍රීඩ සමජදේ ්ිරික්ෙයන ව්නුදේ
1. රු 3 000 ිල
2. රු 18 000 ිල
3. රු 23 000 ිල
4. රු 41 000 ිල
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ගැටළු අභියෝග ලෙස දැකීම,
1. නිර්මාණශීලීත්වයට බාධාවකි.
2. නිර්මාණශීලීත්වය වර්ධනයට ගත හැකි ක්රියාමාර්ගයකි.
3. නිර්මාණශීලීත්වයට බාධාකාරී සාධකයකි.
4. නවෝත්පාදනයට බාධාවකි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයක සාර්ථකත්වයට අවශ්‍ය සාධකයක් වන්නේ,
1. නීතියේ ආධිපත්‍ය පැවතීමයි.
2. විදේශ සබඳතා තර කිරීමයි.
3. දිළිඳුකම තුරන් කිරීමයි.
4. ජනතා ගැටලු ඉදිරිපත් කිරීමට හැකිවීමයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ආහාර ජීරණ ක්‍රියාවලියේදී ලිපිඩ තෛලෝදකරණයට අවශ්‍ය වන පිත නිපදවෙන්නේ,
1. පිත්තාශය තුළ ය.
2. අක්මාව තුළ ය.
3. ග්‍රහණිය තුළ ය.
4. අග්න්‍යාශය තුළ ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් අතුරෙන් නිෂේධ බලය භාවිත කළ හැකි ආරක්ෂක මණ්ඩලයේ | නිත්‍ය සාමාජික රට කුමක් ද?
1. ප්‍රංශය
2. කැනඩාව
3. ජපානය
4. ජර්මනිය 7
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
සුළං බලය භාවිත කරමින් විදුලි බලය නිපදවා ජාතික විදුලි බල පද්ධතියට එකතු කර ගැනීම රජයේ අපේක්ෂාවයි. සුළං අයිති නිෂ්පාදන සාධකය වන්නේ,
1. ශ්‍රමය
2. භූමිය
3. ප්රාග්ධනය
4. ව්‍යවසාය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: මලල ක්‍රීඩා වර්ගීකරණයට අයත් වන ඉසව් ඇතුළත් කාණ්ඩය වන්නේ,
1. ජවන හා පිටිය, තරග ඇවිදීම, මාර්ග ධාවන, රට හරහා දිවීම, කඳු දිවීම.
2. ජවන හා පිටිය, තරග ඇවිදීම, මැරතන් ධාවනය, කඳු දිවීම.
3. ජවන හා පිටිය, කඳු දිවීම, සප්ත ප්‍රයාම, දසප්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
සිදුහත් කුමරුගේ ජීවිතයේ දුක පිළිබඳ අවබෝධය ඇති කිරීමට හේතු වූ දර්ශන හතර හඳුන්වන්නේ කෙසේද?
1. සතර සංග්‍රහ වස්තු
2. සතර මහා භූත
3. සතර පෙර නිමිති
4. සතර බ්‍රහ්ම විහරණ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නිවැරදිව බරක් ඉහළට එසවීමේ ඉරියව්වක ඇති ලක්ෂණයක් නොවන්නේ,
1. ගුරුත්ව රේඛාව ශරීරයේ මධ්‍ය අක්ෂය තුළින් තබා ගැනීම.
2. දණහිස නවමින් කඳ පහතට ගෙන යාම.
3. හිස සෘජුව තබා ගැනීම.
4. බර හැකි තරම් සිරුරට ඉදිරියෙන් තබා ගැනීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමිපාණන් වහන්සේ විසින් රචිත ග්රන්ථයක් නොවන්නේ,
1. අභිධර්ම මාර්ගය යි.
2. ධර්ම විනිශ්චය යි.
3. සතර බණවර සන්නය යි.
4. පාරමිතා ප්‍රකරණය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයකු බිහිවීමට විවිධ සාධකයන් බලපානු ලබයි. එසේ බලපෑම් කරනු ලබන සමාජ ආර්ථික පසුබිම් සාධකයට අයත් වන්නකි
1. රාජ්‍ය ප්‍රතිපත්ති
2. ව්‍යාපාරවල යෙදෙන පිරිස් වැඩියෙන් ඇසුරු කිරීම
3. මුල්‍ය ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: රටක සිදුවන අක්රමිකතාවන්ට අවස්ථාවාදීන්ගේ සිරිත ය.
1. යහපත් ප්‍රතිචාර දැක්වීම උල්පන්දම් දීම
2. රහසින් අනුබල දීම
3. භාණ්ඩ සපයා දීම
4. විරුද්ධ වීම
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අවමංගල අවස්ථාවන්හිදී මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකිරීමේ දී දුකට පත් ඥාතීන්ට ත්රිලක්ෂණයේ ස්වභාවයන් පැහැදිලි කරමින් සාරගර්භ අනුශාසනා පවත්වති. ත්රිලක්ෂණය යනු,
1. අනිත්‍ය, දුක්ඛ, අනාත්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: දත්ෙ (Data) වල ස්වභාවය අනුව සෙය තනාවනුතේ,
1. සැකසීම කළ තනා ැකිය.
2. දත්ෙ සන්නිතේදනය කළ ැකිය
3. දත්ෙ ගබඩා කර ඇති මාධයයකින් (Storage Media) නැවෙ ලබාගෙ ැකිය (Retrieve).
4. දත්ෙ එක් රැස් කරතගන ගබඩා කළ ැකිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක් හා එය ගිණුම්ගත කර ඇති ආකාරය පහත පරිදි වේ. ගනුදෙනුව - රු. 15 000ක් වැය කර මෝටර් රථ අලුත්වැඩියා කිරීම. ද්විත්ව සටහන - මෝටර් රථ අලුත්වැඩියා වියදම් ගිණුම - හර 1500/= මුදල් ගිණුම බැර 15 000 මෙම වර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පින්තූරයේ දැක්වෙන උපකරණය කුමන ක්ෂේත්රයක් සම්බන්ධව නිපදවූ එකක් ද?
1. ප්‍රවාහන
2. සන්නිවේදන
3. කෘෂිකර්මය
4. කර්මාන්ත
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ද්‍රාවයතාව පිළිබඳ කරන ලද පරීක්ෂණයක දී, උෂ්ණත්වය 250C දි යම් ද්‍රවයයක ද්‍රාවයතාව 36 g ක් බව රසායා ගන්නා ලදී. රමම ද්රවයරයන් 40 gක් ජලය 100 g කට එකතු කර ද්රාවණරේ ස්වාභාවය ස්කන්ධය (g) ද්‍රාවයය දිය වන උපරිමය දක්වා රහාඳින් මිර කර රපරහන්
1. අසංතෘපත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ඩියාන් සංජනගේ ව්‍යාපාරයේ ණයහිමි ගෙවීමක දී ලද වට්ටම් සටහන් කිරීමට අදාල නිවැරදි ද්විත්ව සටහන වන්නේ,
1. ඩියාන් සංජන ගිණුම හර, ලද වට්ටම් ගිණුම බැර
2. දුන් වට්ටම් ගිණුම හර, ලද වට්ටම් ගිණුම බැර
3. ණයහිමි ගිණුම හර, ලද වට්ටම් ගිණුම බැර
4. ලද වට්ටම් ගිණුම හර, මුදල් පොත බැර
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඉහත තොරතුරුවලට අනුව මුදල් පොතේ සංශෝධිත ශේෂය වනුයේ,
1. රු. 15000/-
2. රු. 11000/-
3. රු. 7000/-
4. රු. 9000/-
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත සඳහන් ප්‍රකාශ සලකන්න, | මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් ප්‍රථමවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම । ශ්‍රී ලංකාවේ අවසාන ම හා ඉහළ ම උසාවිය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගැනීම : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටු වීම : මෙම වෙනස්කම් Be කරන ලද්දේ කවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද?
1. 1947 සෝල්බරි ව්යචස්ථාව
2. 197... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: හෙබ්‍රෙව් භාෂාවෙන් "ටෝරා" යන වචනයේ, අර්ථය කුමක්ද?
1. ඉගැන්වීමයි.
2. මඟ පෙන්වීමයි
3. බෙදා ගැනිමයි.
4. සහභාගිකමයි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ගිණුම් කාලච්ෙඡ්දයක් අවසානයේ විකුණුම් ජ’නලයේ එකතුව ලෙජරයට පිටපත් කිරීමේ ද්විත්ව සටහන නිවැරදිව දැක්වෙන වරණය තෝරන්න.
1. විකුණුම් හර
2. ණයගැතියෝ හර විකුණුම් බැර විකුණුම් බැර
3. ණය හිමියෝ හර
4. විකුණුම් හර ණය හිමියෝ බැර ණයගැතියෝ බැර
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
අනුරපේ ෙොනසික ආතතිය අවෙ කිරීෙ සඳහො ගත හැකි පිළියෙකි,
1. උෙපේශනය ලබො ගැනීෙ හො ොවනො කිරීෙ
2. යහළුවන්පගන් පවන් වී කොලය ගත කිරීෙ
3. තරගකොරී වැඩසට්හන් සඳහො පයොමු වීෙ
4. පෙෙොපියන් අසුපරන් ඉවත් වී හුෙකලොව ගත කිරීෙ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
"නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන රටවල වුවද සෘජුවම ඡන්ද දායකයන්ගේ අදහස් විමසුමට ලක් කරන අවස්ථා ඇත." එයට උදාහරණයක් වනුයේ,
1. ජනාධිපතිවරණය
2. ජනමත විචාරණය
3. මහා මැතිවරණය
4. පළාත් පාලන මැතිවරණය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නිර්මාණශීලීත්වයට බාධාකාරී වන සාධකයක් විය නොහැක්කේ,
1. යම් ගැටලුවකට එකම විසඳුමක් පමණක් ඇතැයි සිතීම.
2. ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂා නොකිරීම.
3. විශ්වාස හා ආකල්ප කෙරෙහි තදබල ලෙස ගැලී සිටීම.
4. වැරදි හා විවේචන සඳහා ඇති බිය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Al 3+ අයනයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇති අයනය මින් කුමක් ද?
1. Ca 2+
2. Na +
3. Cl
4. K +
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත දැක්වෙන ව්‍යාපාර පරිසරාත්මක සංරචක අඩංගු පිළිතුරු අතරින් ආර්ථික පරිසරයට පමණක් අයත් වන සංරචක අඩංගු පිළිතුර තෝරන්න.
1. ඉතුරුම්, පොලී අනුපාත, ජාත්‍යන්තර සබඳතා, ආදායම් ව්‍යාප්ති.
2. පොලී අනුපාත, අයවැය ප්‍රතිපත්ති, ඉතුරුම්, ආදායම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ඉන්දීය ගල ලරිග ශා වැවඳීවේ දී යුවරෝපීය ගල ලරිග පිළිඵල නිලැරදි ලගන්තිය කුභක් ද?
1. ඉශෂ ඳරිවර උ්ණත්ලලට ඔවරොත්තු වදි.
2. වභොල්ලිය ශා තැල් භනාල ලැඩී ඇත.
3. කිරි නි්ඳාදනය ලැඩි ය.
4. ක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්රාග්ධනය රු. 1 000 /= ට වඩා වැඩිනම් එය ලිඛිත ගිවිසුමකින් ආරම්භ කළ යුතු බව ප්‍රකාශ වන්නේ,
1. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත යටතේ ය.
2. 1918 අංක 06 දරන ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ය.
3. 2007 අංක 07 දරන සමාගම් ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකා ජනරජයේ පරාමාධිපත්‍ය බලයට අයත්වන මූලිකම බලතල තුන ඇතුළත් පිළිතුර තෝරන්න.
1. පාලන බලතල, ඡන්ද බලය, මූලික යුතුකම්
2. පාලන බලතල, මූලික අයිතිවාසිකම්, මූලික යුතුකම්
3. පාලන බලතල, මූලික ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: නිෂ්පාදනය සඳහා වැය වන පිරිවැය මෙන් දෙගුණයක් පර්යේෂණ කටයුතු සඳහා වැය කරන කර්මාන්තය . කුමක් ද?
1. නැව් තැනීම
2. යකඩ හා වානේ
3. මෝටර් රථ
4. විද්‍යුත් කර්මාන්තය (.........)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: 'හුණුවටයේ කතාව' නාට්‍යය සිංහලට පරිවර්තනය කොට නිෂ්පාදනය කළේ කවුරුන්ද?
1. සුගතපාල ද සිල්වා
2. එදිරිවීර සරච්චන්ද්‍ර
3. හෙන්රි ජයසේන
4. ගාමිණී හත්තොටුවේගම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට රාජ්‍ය අංශයෙන් දායකත්වය සපයන ආයතන හා සේවා වන්නේ,.
1. AB
2. CD
3. BE
4. AF
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
දේව කැමැත්තට අවනත නොවන්නන්ගේ ජීවිත,
1. ස්වර්ගය මාර්ගය කරා යොමු වේ.
2. විනාශය හා අනතුරු කරා ගමන් කරයි.
3. ස්වාධීන ගමන් මාර්ගයකට පිවිසෙයි.
4. ජයග්‍රහණය කරා යොමු වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
මහින්දාගමනයෙන් ශ්‍රී ලංකිකයන් ලැබූ දායාද ගණයට අයත් නො වන කරුණ වන්නේ,
1. අක්ෂර මාලාවක් ලැබීමයි.
2. භික්ෂු සමාජය ආරම්භ වීමයි.
3. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලැබීමයි.
4. ශ්‍රී දළදා වහන්සේ ලැබීමයි. 3
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ගැටුම් නිරාකරණය සඳහා යොදාගනු ලබන සාම්ප්‍රදායික ක්‍රමය වන්නේ,
1. සාකච්ඡා ක්‍රමයයි.
2. මැදිහත්කරණයයි.
3. විනිසීමයි.
4. සමථකරණයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ගොඩිගමුව විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් උත්සාහ දරණු ලබන්නේ,
1. පාසලට බාහිර ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීමට ය.
2. සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් බවට පත් කිරීමට ය.
3. සිසුන්ගේ සෞඛ්‍යය තත්ත්වය දි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ප්රාග් බෞද්ධ යුගයේ සිට මේ දක්වා ....................... වූ ගොඩනැගිලි ඉදිකිරීමේ ශිල්පයක් හඳුනා ගත හැකි ය.
1. විනාශය
2. විමර්ෂණය
3. ක්‍රියාත්මක
4. විකාසනය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: 1945 ජුනි 26 දිනය සමස්ත ලෝක ප්‍රජාවටම වැදගත් දිනයක් වීමට හේතුව කුමක් ද?
1. දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීම
2. ළමා අයිතිවාසිකම් පනත සම්මත කර ගැනීම
3. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය සම්මත කර ගැනීම
4. මානව හිමිකම් විශ්ව ප්රකාශනය සම්මත කර ගැනීම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ,
1. රජගහනුවර වේළුවනාරාමයේදීය.
2. සැවැත්නුවර ජේතවනාරාමයේදීය.
3. කුසිනාරා නුවර උපවර්තන සාල වනයේදීය.
4. බරණැස ඉසිපතන මිගදායේදීය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා වූ රාහුල කුමරුට පෙන්වා දෙන ලද ආදර්ශයක් ලෙස වඩාත් සුදුසු වන්නේ කුමක්ද?
1. සත්‍යවාදී හා වගකීම් සහගත වීම
2. නීති නොසලකා හැරීම
3. තම වැරදි සඟවා තැබීම
4. අන් අයට දොස් ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකත්වය සංවර්ධනය වීම කෙරෙහි ඇතිකරන අභියෝග වලින් ජය ගැනීමට ගොඩනගා ගතයුතු දෑ පමණක් ඇතුළත් වන්නේ,
1. දැඩි අධිෂ්ඨානය, කැපවීම, නම්‍යශීලීබව, උනන්දුව, උපායශීලී බව
2. දැඩි අධිෂ්ඨානය, කැපව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
යම් පසක බෝග වර්ධනය ප්රශස්තව සිදු වීම සඳහා එම පසෙහි පැවතිය යුතු තෙතමන මට්ටම පිළිබඳව නිවැරදි ප්‍රකාශය 7 කුමක් ද?
1. ක්ෂේත්‍ර ධාරිතාවත් මැලවීමේ අංකයත් අතර පැවනිය යුතු ය.
2. ක්ෂේත්‍ර ධාරිතාවේ පැවතිය යුතු ය. ෴
3. සංතෘප්ත අවස්ථාවත් ක්ෂේත්‍ර ධාරිතාවත් අතර පැවතිය යුතු ය.
4. සංතෘප්තව පැවතිය යුතූ ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ආපදාවක් ඇති වීමට පෙර කාලගුණික විද්‍යාඥයින්ට චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් හඳුනාගත හැකි දේශගුණික උපද්‍රවය මින් කුමක් ද?
1. ලැව්ගිනි
2. නියඟ (.........)
3. සුළි සුළං
4. නායයෑම
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ‘‘මෙන්න මම මෙහි ය. මා යැවුව මැනව.’’ මෙසේ පැවසුවේ,
1. ජෙරමියා දිවැසිවරයා ය.
2. යෙසායා දිවැසිවරයා ය.
3. එසකියෙල් දිවැසිවරයා ය.
4. ආමොස් දිවැසිවරයා ය. 7
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: පසුගියදා ජාවා සුමාත්‍රා ¥පත් ආශ්‍රිතව සිදු වු යමහල් විදාරණය සම්බන්ධව තරු ත්‍ඵ නාලිකා ඉදිරිපත් කළ විශේෂාංගය ඉතාම කාලෝචිකබව භූගෝල විද්‍යා ගුරුතුමා පවසන ලදි. මෙම වැඩසටහන කිනම් ආකාතිය ලා ගත හැකිද?
1. වාර්තා කථන
2. නිවේදන
3. වි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සඳ ලෙසින් ......................... කුමුදු විලක් මෙන් ළමයි සතුටට පත් වූ හ.
1. මුකුලිත
2. විකසිත
3. විස්මිත
4. උපචිත
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: 2019. 06. 30 න් අවසන් වූ මාස තුන තුළ ව්‍යාපාරයේ හිමිකම් රු 8000 ද වගකීම් රු 3000 කින් ද වැඩි වී ඇත්නම්
1. ව්‍යාපාරයේ වත්කම් රු 8000 කින් වැඩි වී ඇත
2. ව්‍යාපාරයේ වත්කම් රු ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නිෂ්පාදකයකු වශයෙන් නියැලී ඇති ව්‍යවසායකයකු නිපදවිය යුත්තේ,
1. වැඩියෙන් ලාභ උපදවා ගත හැකි භාණ්ඩයන්ය.
2. පාරිභෝගික අවශ්‍යතාවන් උපරිම අන්දමින් විසඳා ගත හැකි භාණ්ඩය.
3. ලාභ ලැබිය හැකි වැඩියෙන් අලෙවි කළ හැකි භාණ්ඩය
4. වියදම් අවම වන ලාභ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත දක්වා ඇති ප්‍රකාශ අතරින් නොගැලපෙන ප්‍රකාශය තෝරන්න.
1. යකඩ ඇණයක් මත ටින් ආලේප කළ විට යකඩ වලට කැතෝඩිය ආරක්ෂණය ලැබේ.
2. කාර්මිකව සෝඩියම් ලෝහය ලබා ගන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ෙඡ්දනයෙනි.
3. යකඩ තහඩුවක් මත සින්ක් ආලේප කිරීම ගැල්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පාරිභෝගිකයාගේ මිලට ගැනීමේ ක්‍රියාවලිය අනුපිළිවෙලින් දැක්වෙනුයේ,
1. මිලට ගැනීම, තොරතුරු සෙවීම, තොරතුරු ඇගයීම, වුවමනා හඳුනා ගැනීම
2. තොරතුරු සෙවීම, තොරතුරු ඇගයීම, වුවමනා හඳුනා ගැනීම, මිලට ගැනීම
3. වුවමනා, හඳුනා ගැනීම, තොරතුරු ඇගයීම, තොරතුරු සෙවීම, මිලට ගැනීම
4. වුවමනා හඳුනාගැනීම, තොරතුරු සෙවීම, තොරතුරු ඇගයීම, මිලට ගැනීම
ප... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: බාහිර පරිසර සාධක පමණක් ඇති පිළිතුරු කාණ්ඩය තෝරන්න.
1. තරගකරුවෝ, කළමණාකරුවෝ, සේවකයෝ
2. සේවකයෝ, පාරිභෝගිකයෝ, තරගකරුවෝ
3. තරගකරුවෝ, අයිතිකරුවෝ, සේවකයෝ
4. ගනුදෙනුකරුවෝ, තරගකරුවෝ, සැපයුම්කරුවෝ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ්ංජයදේ ව්යපාරහදේ 2025212231 ්න ්ව්ස්න ව්ර්ෂදේ විකුණුකර ිළරිව්යන ව්්නද්න
1. රු 162 000 ිල
2. රු 174 000 ිල
3. රු 192 000 ිල
4. රු 230 000 ිල
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ශ්‍රී ලංකාවේ 1970 - 1977 දක්වා කාලය තුළ පැවති ආර්ථිකය තුළ දක්නට ලැබුණු ලක්ෂණයක් වන්නේ,
1. කාර්මික අංශයට වැඩි සැලකිල්ලක් දැක්වීමයි. 2
2. ආනයන අපනයන සීමා ලිහිල් කිරීමයි.
3. ආනයන ආදේශන කර්මාන්ත ඇරඹීමයි.
4. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ප්රකළ උඳකරණයක් භළවිෙතයන් ජතන්යකට ඈතින් පිහිටි ගවක ප්‍රතිබිම්බය බළ තගන ඇති ආකළරය රඳතේ දෆක්තේ.ඒ අනුල X ප්රකළ උඳකරණය විය යුත්තත්, ප්‍රතිබිම්බය
1. උත්ෙ කළචයකි.
2. අලෙ කළචයකි. බය
3. උත්ෙ දගයඳණයක... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ශ්‍රී ලංකාවේ කෘෂි දේශගුණුක කලාප විවිධ සංකේතවලින් හඳුන්වනු ලැබේ. WU හා IM යන සංකේනතවලින් පිළිවෙළින් දැක්වෙනුයේ,
1. පහතරට තෙත් කලාපය හා පහතරට අතරමැදි කලාපය ය
2. උඩරට තෙන් කලාපය හෟ මැදර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: සිල්ලර වෙළෙඳාමේ දක්නට ලැබෙන ලක්ෂණ නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.
1. සිල්ලර වෙළෙඳාමේ වට්ටම් බහුලව දක්නට ලැබේ.
2. සිල්ලර මිල සාපේක්ෂව අඩු වේ.
3. භාණ්ඩ වර්ග එකක් හෝ සීමිත සං... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ආසියානු රටකදී පෘතුගීසීන් දරුණුතම පරාජයක් ලැබුවේ ශ්‍රී ලංකාවේදී ය. එම සටන සිදුවූයේ,
1. 1562 මුල්ලේරියා වෙලේ දී
2. 1602 බලනේ දී
3. 1638 ගන්නොරුවේ දී
4. 1630 රන්දෙනිවෙල දී
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: වම්බන්ධක ඳටකයකට උදළශරණයක් තනොලන්තන්
1. රුධිරයයි
2. අවහථි ය.
3. වතම් අපිචගයමයයි.
4. කළටිතල්ජය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ලක්දිව පැවති, සිව්වන ථේරවාද ධර්ම සංගායනාවට අනුග්‍රහය දැක්වූයේ,
1. දේවානම් පියතිස්ස රජතුමා ය.
2. ධර්මාශෝක රජතුමා ය.
3. ප්‍රාදේශීය නායකයෙක් ය.
4. වළගම්බා රජතුමා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ලයිපේස් එන්සයිමය ආහාරයට එකකු චන්නේ ආහාර මාර්ගයේ කුමන කොටසේ දී ද?
1. ග්‍රහණය
2. අන්නස්‍රෝතය
3. මහාන්ක්රය
4. ආමාශය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරි ණක මතක පිළිබඳව නිවැරදි ප්රකොයය ගතෝරන්වන.
1. පමන මොර මතකය (ROM) ද්ිතතීක මතකගේ ගකොටසක් ග..
2. සසම්ාොී ප්‍රග.ය මතකය(RAM) සැකීමට ඇති දත්ත රඳවො තබො නී.
3. මතක ගරනේස්තර ගාෞතිකව ම. ුවරුව මත ස්ථොන ත කර ඇත.
4. සයයොයක බිධිතධ තැ (D... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: Aspergillus flavus න ිශලීයඹ භඟින් නිඳදන Aflatoxin න වි ඇති විඹ වළකි ආවහය ්ශග කිහිඳඹක් න්කන්,
1. යටකජු, ඵඩ ඉරිඟු වහ විඹිත ිතරිස ඹ.
2. කිරි ආවහය, ඳහන් වහ යටකජු ඹ.
3. ධහනය, ිමත්තය ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: සන්නිවේදන ක්‍රියාවලිය අංග සම්පූර්ණ වන්නේ,
1. ග්රාහකයා බලපෑමට ලක්වීමෙනි.
2. ග්රාහක ප්‍රතිපෝෂණය ලැබීමෙනි.
3. සන්නිවේදන අරමුණු ඉටු වීමෙනි.
4. සන්නිවේදන ග්රාහක භූමිකා ස්ථාවරව පැවතීමෙනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ක්‍රි.ව. 1602 වර්ෂයේ දී පළමු විමලධර්මසූරිය රජු මුණගැසුන ජොරිස් වැන් ස්පිල්බර්ජන් කුමන ජාතිකයෙක් ද?
1. පෘතුගීසි
2. ප්‍රංශ
3. ලන්දේසි 4
4. ඉංග්‍රීසි
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පූර්ව ස්වර ලෝප සන්ධියට හා ස්වර සන්ධියට අදාළ නිදසුන් පිළිවෙළින් දැක්වෙන වරණය චන්නේ,
1. මුලසුන, මුනිතුමා
2. දකුණත, මුනිතුමා
3. මුනිතුමා, මුලසුන
4. දකුණත, මුලසුන [ගනරවැනි පිටුව බලන්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පාසලක් තුල ක්‍රියාත්මක වන පෞරුෂ සංවර්ධන වැඩසටහනකදී බලාපොරොත්තු වන අරමුණක් වන්නේ,
1. නායකත්ව වර්ධනයයි.
2. කණ්ඩායම් කුසලතා වර්ධනයයි.
3. පෞරුෂ සංවර්ධනය කිරීමයි.
4. ඉහත සියල්ලම.
An... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සතර සංග්‍රහ වස්තුවලට අයත් කරුණක් වන්නේ කුමක්ද?
1. අසත්‍ය ප්‍රකාශ කිරීම
2. දානය
3. පස් පව් කිරීම
4. අන් අය පහත් කිරීම
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ලංකාවට බුදුදහම රැගෙන ආවේ,
1. මිහිඳු මහරහතන් වහන්සේ ය.
2. ආනන්ද තෙරුන් වහන්සේ ය.
3. උපාලි තෙරුන් වහන්සේ ය.
4. සංඝමිත්තා තෙරණිය ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: “අනේරෝ හා හෙලා දැකී” සහ “ගුවාකලේ නාඩගම්” යන සංගීතය නාට්‍ය නිර්මාණය කළ නාට්‍යකරු වන්නේ,
1. රංජිත් ධර්මකීර්ති ය
2. සුගතපාල ද සිල්වා ය
3. හෙන්රි ජයසේනයන් ය
4. දයානන්ද ගුණවර්ධනයන් ය
Answer... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ප්‍රධාන පාරට පදිකයින්ට මාරුවීමට යොදාඇති ‘‘කහ ඉර’’ වර්ග කළ හැක්කේ,
1. විද්‍යුත් නොවන ලිඛිත සන්නිවේදන ක්‍රමයක් ලෙස
2. විද්‍යුත් සංඥා සලකුණු ලෙසටය
3. විද්‍යුත් ලිඛිත සන්නිවේදන ක්‍රමයක් ලෙස
4. විද්‍යුත් නොවන සංඥා සලකුණු ක්‍රමයක් ලෙසය
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: මෙම අවධියේ පසුවන තනූජා තුළ සිදු වී ඇතැයි සිතිය හැකි තවත් ජීව විද්‍යාත්මක වෙනස්කමක් වන්නේ,
1. ඇය දිනපතා ව්‍යායාමයේ නිරත වන බවය.
2. ඇයගේ ඔසප් චක්‍රය ආරම්භ වී ඇති බවය.
3. ඇය වැඩිප... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පුේගලයා තුළ, පුේගලයන් අතර , වුල තුළ, වුල් අතර ඇති වන ගැටුම් අයත් වන්යන් කුමන ගැටුම්වලට ද?
1. සාර්ව
2. වුල්
3. සූක්ෂ්ම
4. පුේගල
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේදී අයවැය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සිදු කරයි.
1. නෛතික පරිසරය
2. තාක්ෂණ පරිසරය
3. ආර්ථික පරිසරය
4. දේශපාලන පරිසරය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: සේෙත ධොවන ෙථය සේබන්ධපයන් සතය ප්‍රකොශය වන්පන්,
1. ධොවන ෙංතීරුවක ෙළල මී. 1.20 පේ.
2. ධොවන ෙථපේ උෙරිෙ ෙන්තීරු ගණන 06 කි.
3. ධොවන ෙථයක ෙක්ිණොවර්තව ධොවනය කළ යුතු ය.
4. ධොවන ෙථපේ දුර මීට්ර් 400 කි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
එක් සමාජයක් තුළ සංස්කෘතීන්ට අයත් ජන කොටස් සාමූහිකව ජීවත් වන්නේ නම් එය සමාජය,
1. බහු සංස්කෘතික සමාජයක් ලෙස හැඳින්වේ.
2. බහු ආගමික සමාජයක් ලෙස හැඳින් වේ.
3. බහු වර්ගික සමාජයක් ලෙස හැඳින්වේ.
4. බහු ජාතික සමාජයක් ලෙස හැඳින් වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මූලික අයිතිවාසිකම් හඳුන්වා දීමත් ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය විධි විධාන ඇතුළත් කොට සකස් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුමක් ද?
1. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
2. 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
3. 1931 ඩොනමෝර් ව්‍යවස්ථාව
4.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අපේ සංස්කෘතික ඉතිහාසය පෙන්නුම් කෙරෙන ජීවමාන සාක්ෂි ඇතුළත් පිළිතුර මින් කුමක් ද?
1. සෙල්ලිපි, ගල්කණු හා වැව්
2. පැරණි චිත්‍ර, මූර්ති, කැටයම්
3. කාසි, නටබුන්, පුරාවස්තු
4. ආගමික විශ්වාස, ඇදහිලි, සිරිත් විරිත්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා පාරිභෝගිකයා දක්වා ලබාදීමේ ක්‍රියාවලිය,
1. අලෙවි කිරීම නම් වේ
2. බෙදා හැරීම නම් වේ
3. සිල්ලර වෙළඳාම නම් වේ
4. තොග වෙළඳාම නම් වේ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
කුකුළු ඳහරනලේ විවිධ අසථහර දී පි රෆභ සිදු කයනු රළල . බිත්ත උය දභන අධිලේ ඳසු න කිකිළිඹන් පි රෆභ වහ ම්ඵන්ධ නිළයදි ගන්තිඹ කුභක් ද?
1. පි රෆභ භගින් ආවහය වහ ඹන විඹදභ ළඩි ල
2. අපිරිසිදු වහ ඳළුදු ව පිඹහඳත් හිත උ කිකිළිඹන් පි රෆභ සුදුසු ඹ.
3. පි රෆභ භගින් කුකුළු යහඳහයලේ රහබඹ අඩු ල
4. කුකුළු ඳට්ටිලේ ලයෝග ලඵෝවීලම් අ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පුද්ගලයකුගේ මානසික යහපැවැත්ම පමණක් දුර්වල බව පෙන්නුම් කරන ලක්ෂණ ඇතුලත් පිළිතුරු කාණ්ඩය වන්නේ,
1. දුර්වල පෝෂණය, නිතර රෝගි වීම, මානසික පීඩනය
2. විනය විරෝධී බව, නීතිගරුක නොවීම, අප්‍ර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: බලයෙහි අවසාන හිමිකරුවා වන්නේ,
1. පොලිස්පතිවරයායි
2. ජනාධිපතිවරයායි
3. ජනතාවයි
4. අගමැතිවරයායි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: විවිධ වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන්ට ඕනෑම බැංකු ශාඛාවකින් කටයුතු කිරීමට හැකිවන පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සම්බන්ධතා ජාලයක් ගොඩනැගීම යන සංකල්පයෙන් අදහස් වන්නේ,
1. අන්තර් බැංකුකරණයයි.
2. ඒකීය බැංකු ක්‍රමයයි.
3. විද්‍යුත් ව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන කාර්යයක් වන්නේ,
1. ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන පාලකයන්ට දඩුවම් පැමිණවීම.
2. මානව හිමිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.
3. මූලික අයිතිවාසිකම් පිළිබඳ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත දැක්රවන A,B,C හා D මගින් දැක්රවන සිේධි යුගල අධයයනය කරන්න A B C D රහෝර්රමෝන සාන්ද්‍රණය ADH කැල්සිරටානින් ග්ලූරකාගන් ඉන්සියුලින් රවනස්වන සාධකය මූත්‍ර පරිමාව කැල්සියම් ග්ලූරකෝස් ග්ලලයිරකෝජන් රහෝර්රමෝන සාන්ද්රණරයහි වැඩි වීම, රවනස් වන සාධකරේ අඩු ව... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අකාරාඳි පිළිවෙළ නිවැරදි ච දැක්වෙන පද පේළිය තෝරන්න.
1. රත්නපුරය, රන්ටැඹේ, රන්දෙණිගල, රතුපස්වල
2. කඩුවෙල, කතරගම, කන්කසන්තුරේ, කල්මුනේ
3. ගල්කිස්ස, ගල්ගමුව, ගම්පොළ, ගණේමුල්ල
4. අනුරාධපුරය, අවිස්සාවේල්ල, අම්පාර, අඹේවෙල
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පැරණි කාලයේ කුල යන පදයෙන් අදහස් වූයේ,.
1. කුලයයි.
2. පවුලයි.
3. ගමික යි.
4. ගෘහපති යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත වගන්ති අතරින් ුමක් වගන්තිය සඝඛ්යාවක වකම ක ේවේසස් ිටු ව සම්බන්ධ්ව තය ේේ ?
1. පූර්ණ සඝඛ්යාවක වම් ේකළවරින්ක පිහිටි න්්ය ේ් ව් අගය එය ේේ.
2. MSB යනු පූර්ණ සඝඛ්යාවක ුමණු ේකළවරින්ක පිහිටි අගය ේේ.
3. MSB යනු ශකය සඝඛ්යාවක වම් ේකළවරින්ක පිහිටි අගය ේේ.
4. MSB යනු පූර්ණ සඝඛ්යාවක වම් ේකළවරින්ක පිහිටි න්්ය අගය ේේ.
පිළිතුර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ජංගම දුරකථන වෙත ප්රවෘත්ති ලබාදීම වර්තමානයේ සුලබව සිදු වේ. මෙම ක්‍රියාවලියේ දී වඩාත් අවධානය යොමු විය යුත්තේ ප්‍රවෘත්තියේ,
1. ආකර්ෂණීය බව හා සංක්ෂිප්ත බව පිළිබඳව ය.
2. සංක්ෂිප්ත බ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: තිරසාර සංවර්ධනයේදී සැලකිය යුතු වැදගත් කරුණක් වන්නේ,
1. අනාගත පරම්පරාව සමඟ සබඳතා අඩු කිරීම•
2. අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීම•
3. ජනතා සහභාගීත්වය අඩුකර ගැනිම
4. තම සංස්කෘතීන්ට පමණක් ගරු කිරීම... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: උල්පතකින් ආරම්භ වන ං ොවක් වන්්න්
1. රයින්
2. ්ත්ම්සප
3. නයිල්
4. මිසිසිපි (………….)
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
අත්තශරළත් යන්ණනහි අදශව,
1. පිරිසිදුකම යන්න යි.
2. අපිරිසිදු ආශළරය යන්න ය.
3. ඉතළ පිරිසිදු ජය යන්න යි.
4. පිරිසිදු ජය යන්න යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රාජ්‍යයන්ට හිමි බලතල වන්නේ,
1. ABC
2. ACD
3. BDE
4. DEF
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ජංගම දුරකථන වෙළඳපොළට නව ස්මාර්ට් දුරකථනයක් හදුන්වාදීම,
1. පවතින භාණ්ඩයක් පවතින වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි.
2. පවතින භාණ්ඩයක් නව වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි.
3. නව භාණ්ඩයක් පවතින වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි.
4. නව භාණ්ඩයක් නව වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක් රු. 25,000/- බඩුතොගයක් ණයට විකුණු අතර අයිතිකරු රු. 4,000/- භාණ්ඩ තොගයක් පෞද්ගලික À ප්‍රයෝජනයට රැගෙන යන ලදී. මෙහි පළමු ගණුදෙනුවේ මුලාශ්‍ර ලේඛනය ......... වන අතර දෙවන ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
සාමාන්‍ය එඩේරික ජිවිතයක් ගත කළ හැකි ඉශ්රායෙල් ජනතාව සුවිශේෂි දේව ජනතාවක් බවට පත් වන්නේ කුමක් මග`ින්ද?
1. සීනයි ගිවිසුම මගිනි
2. ව්‍යවස්ථාව මගිනි.
3. ජුදා නීතිය මගිනි.
4. දිවැසිවරු මගිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: තුරඟා වන්නමේ කස්තිරමේ මුල් පද කොටස වන්නේ,
1. "තත් තකට තක රොං" ...... ය.
2. "කුඳ ගජිගත කුඳ තා" ....... ය.
3. "කුඳ ගජිත කුඳ ගජිත" ...... ය.
4. "තකු තකට ගත දොංත" ........ ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
ගමනක් යාමට සූදානම් වූ සිසුන් තමාට අතවශ්‍ය උපකරණ පමණක් රැගෙන යාම, සතුන්ගේ පා සටහන් නිරීක්ෂණය, මං සලකුණු යෙදීම, අනවශ්‍ය ශබ්ද නොකිරීම, වැනි කාර්යයන් කෙරෙහි අවධානය යොමු කළ අතර ඔවුන් සූදානම් වූයේ,
1. පා ගමනකට ය.
2. කැලෑ ගවේෂණයකට ය.
3. කදු තරණයකට ය.
4. විනෝද චාරිකාවට ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: භරත නාට්‍යම් නර්තන සම්ප්රදායේ නිජබිම කුමක්ද?
1. තමිල්නාඩුව
2. කේරළය
3. ගුජරාටය
4. උත්තර් ප්‍රදේශය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.