sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68579:15 | අකුසල්හි නොඇල්ම බලවත්ව දුරුකෙරේනුයි ප්‍රාතිහාර්ය නම්වේ. (11 ඡේදයේ (ii) යොදන්න.) ප්‍රථමධ්‍යානය සමෘද්ධවේනුයි ඍද්ධි නම් වේ. නීවරණයන් බලවත්ව දුරුකෙරේනුයි ප්‍රාතිහාර්ය නම් වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | f17a4067d22033d1ba34b1b4c6ef43921067e070cd1d2ff6459c54c877390663 |
target:pali-sinhala-parallel:68579:16 | (11 ඡේදයේ (ii) යොදන්න) රහත්මග සමෘද්ධවේනුයි ඍද්ධිනම්වේ. සියලු කෙලෙසුන් බලවත්ව දුරුකෙරේනුයි ප්‍රාතිහාර්ය නම්වේ. (මෙහි 11 ඡේදයේ (ii) යොදන්න) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | bf03f246bb1f841300abe85ae0e7885ffabb25388c3fec3f754536fdfb67ebb7 |
target:pali-sinhala-parallel:68579:2 | මෙසේ ඒ නෙක්ඛම්මයට අනුකූලවූ සිහිය අතිශයින් පිහිටුවිය යුතුයි. යන මෙය අනුශාසනී ප්‍රාතිහාර්යයයි. [8] “මෛත්‍රිය සමෘද්ධවේනුයි ඍද්ධි නම් වේ. ප්‍රතිවිරුද්ධවූ ව්‍යාපාදය බලවත්ව දුරුකෙරේනුයි ප්‍රතිහාර්ය නම් වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 7b57d81d16fe4e41e8b2a5d5a84ea244603067a6e8daaf61f9de9a3f2d30d061 |
target:pali-sinhala-parallel:68579:3 | යමෙක් තුමූ ඒ අව්‍යාපාදයෙන් යුක්තවූවාහුද ඒ සියල්ලම පිරිසුදු සිතැත්තෝය, නොකැළඹුණු යහපත් කල්පනා ඇත්තෝය, යනු ආදේශනා ප්‍රාතිහාර්ය නම් වේ. ඒ අව්‍යාපාදය (මෛත්‍රිය) වනාහි මෙසේ සෙවිය යුතුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 964aaad3858ef9b3bb2c3b81667ccb63f070d5701351c1d3a0a218655273bb42 |
target:pali-sinhala-parallel:68579:4 | මෙසේ වැඩිය යුතුයි, මෙසේ නැවත නැවත වැඩිය යුතුයි. මෙසේ අව්‍යාපාදයට අනුකූලවූ සිහිය වෙත පමුණුවා ගතයුතුය යනු අනුශාසනී ප්‍රාතිහාර්යයයි. [9] ‘ආලෝක සංඥාව සමෘද්ධ වේනුයි ඍද්ධි නම්වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 8c2a525b0280d390495a865e1c7ce9082c8ba94850b7b757d114bbc133fedf3c |
target:pali-sinhala-parallel:68579:5 | ථිනමිද්ධය (සිතෙහි කයෙහි මැලිබව) බලවත්ව දුරුකෙරේනුයි ප්‍රාතිහාර්ය නම් වේ. යමෙක් තුමූ ඒ ආලෝක සංඥාවෙන් යුක්තවූවාහුද, ඒ සියල්ලෝ සුපිරිසිදු සිත් ඇත්තෝය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 3f53018714ac142d2b4c35e0dc33295b260ff902c0c6ccd874e7349801d52ee6 |
target:pali-sinhala-parallel:68579:6 | නොකැළඹුණු යහපත් කල්පනා ඇත්තෝය යනු ආදේශනා ප්‍රාතිහාර්යයයි. “ඒ ආලෝක සංඥාව මෙසේ සෙවිය යුතුයි. මෙසේ වැඩිය යුතුයි. මෙසේ නැවත නැවත වැඩිය යුතුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 03a157e4b47f55ad482f653abb7c235927cd6b8dff3bc3648e7620eeb60f2f0b |
target:pali-sinhala-parallel:68579:7 | මෙසේ ඒ ආලෝක සංඥාවට අනුකූලවූ සිහිය වෙත පමුණුවා ගතයුතුයි යනු අනුශාසනී ප්‍රාතිහාර්යයයි. [10] “සිත නොවිසිරී පැවැත්ම සමෘද්ධවේනුයි ඍද්ධි නම් වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 413ebcfef819db60ea9ef8b5e8404302f67df11ff9b77239ef772eb570b3d901 |
target:pali-sinhala-parallel:68579:8 | ඖද්ධත්‍යය (සිත විසිර පැවැත්ම) බලවත්ව දුරුකෙරේනුයි ප්‍රාතිහාර්ය නම් වේ. යමෙක් තුමූ ඒ අවික්ෂෙපයෙන් යුක්තවූවාහුද ඒ සියල්ලෝම පිරිසිදු සිතැත්තෝය. නොකැළඹුණු යහපත් කල්පනා ඇත්තෝය. යනු ආදේශනා ප්‍රාතිහාර්යයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 3e9bb9b104d9d3c4435dd426e60f1fba4babab6cbeed0af2ecf7e51d6d54802e |
target:pali-sinhala-parallel:68579:9 | ඒ අවික්ෂෙපය (සිත නොවිසිර පැවැත්ම මෙසේ සේවනය කටයුතුයි. මෙසේ වැඩිය යුතුයි. මෙසේ නැවත නැවත වැඩිය යුතුයි. මෙසේ ඒ අවික්ෂෙපයට අනුකූල වූ සිහිය එලවා තැබිය යුතුයි යනු අනුශාසනී ප්‍රාතිහාර්යයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 67b33212cf21c94f60e69e3abe930dfda99f14b51018a50dec3adb2073f138d1 |
target:pali-sinhala-parallel:68580:0 | කාමයන්ගෙන් නික්මීම සමෘද්ධවේනුයි ඍද්ධිබල නම් වේ. කාමච්ඡන්දය බලවත්ව දුරුකෙරේනුයි ප්‍රාතිහාර්ය නම්වේ. යම් ඍද්ධියක්වේද, යම් ප්‍රාතිහාර්යයක් වේද, මෙය ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 3f15707eb0492d8d96a7d77d84d0b6afc9956dc3769e573acc61215d1ce0afbe |
target:pali-sinhala-parallel:68580:1 | “අව්‍යාපාද (මෛත්‍රිය) සමෘද්ධවේනුයි ඍද්ධි නම්වේ. ව්‍යාපාදය බලවත්ව දුරුකෙරේනුයි ප්‍රාතිහාර්ය නම්වේ. (මෙහි 11 ඡේදයේ (ii) යොදන්න) [13] “ආලෝක සංඥාව සමෘද්ධවේනුයි ඍද්ධි නම් වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 62149478fe1fb404a6f969d57d6838f48cce419b7ff4d8d0c528681224c39e45 |
target:pali-sinhala-parallel:68580:2 | ථිනමිද්ධය බලවත්ව දුරුකෙරේනුයි ප්‍රාතිහාර්ය නම් වේ. (මෙහි 11 ඡේදයේ (ii) යොදන්න) අවික්ෂෙපය සමෘද්ධවේනුයි ඍද්ධිනම්වේ. ඖද්ධත්‍යය බලවත්ව දුරුකෙරේනුයි ප්‍රාතිහාර්ය නම්වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 3deed0f36f4b61aafe102f5ed59420fd06215bb638adc3d20f058edbe245e53a |
target:pali-sinhala-parallel:68580:3 | (මෙහි 11 ඡේදයේ (ii) ධම්මවවත්ථානය සමෘද්ධ වේනුයි ඍද්ධි නම්වේ. විචිකිච්ඡාව බලවත්ව දුරුකෙරේනුයි ප්‍රාතිහාර්ය නම්වේ. (මෙහි 11 ඡේදයේ (ii) යොදන්න) රහත් මග සමෘද්ධවේනුයි ඍද්ධි නම්වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 2bf5a53bddadf7ce6d3c38e3837f32547ddfbf04a77649ff00e0bf2c7a205499 |
target:pali-sinhala-parallel:68580:4 | සියලු කෙලෙසුන් බලවත්ව දුරුකෙරේනුයි ප්‍රාතිහාර්ය නම් වේ. මෙහි 11 ඡේදයේ (ii) යොදන්න) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | f4422b2f1dd6ded46c5e1c6b1d820b5692702fc05a835a9bfd554fea51bec05a |
target:pali-sinhala-parallel:68581:0 | [1] සියලු ත්‍රෛභූමික ධර්මයන්ගේ මනාකොට මුළුසුන් කිරීමෙහිද මුළුසුන් කිරීමෙහිද නිරුද්ධ කිරීමෙහිද නූපදින බැවින් ප්‍රඥා තොමෝ සමසීස අර්ථයෙන් ඥාන නම්වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 85cd288a1b954310ed60a38b420c886eff9297210a82ea2bb3c3cf4d7a45b89b |
target:pali-sinhala-parallel:68581:1 | [2] “සියලු ධර්මයෝ යනු” පඤ්චස්කන්ධයෝය දොළොස් ආයතනයෝය, අටළොස් ධාතූහුය. කුශල ධර්මයෝය. අකුශල ධර්මයෝය. අව්‍යාකෘත ධර්මයෝය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | ec5e74f84a5bb2b48fa60ac5997dc5dc71a520c8b31234a59d1764430a681084 |
target:pali-sinhala-parallel:68581:10 | ව්‍යාපාදය (මෙහි ii) අව්‍යාපාදය (මෙහි iv) ථිනමිද්ධය (මෙහි ii) ආලෝක සංඥාව (මෙහි iv) ඖද්ධත්‍යය (මෙහි ii) අවික්ෂෙපය (මෙහි iv) විචිකිච්ඡාව (මෙහි ii) ධර්ම ව්‍යවස්ථාපනය (මෙහි iv) අවිද්‍යාව (මෙහි ii) ඥානය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | b65eca87ebbf7957f023de598cd3a30a89027ca258ba052c3c6bdeece8e41096 |
target:pali-sinhala-parallel:68581:11 | (මෙහි iv) අරතිය (මෙහි ii) ප්‍රමෝදභාවය (මෙහි iv) නීවරණ (මෙහි ii) ප්‍රථමධ්‍යානයද (මෙහි iv) සියලු කෙලෙස් (මෙහි ii) අර්හත් මාර්ගය (මෙහි iv) [7] “සීස” නම් තෘෂ්ණා නම්වූ පළිබොධ සීසයද, මාන නම්වූ විනිබන්ධ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 2f78946f8f4609f0b9f8f9f5c988d1d0e8e2fee12b01c6b22031ec15c2e3bbf2 |
target:pali-sinhala-parallel:68581:12 | සීසයද, දෘෂ්ටි නම්වූ පරාමර්ශ සීසයද ඖද්ධත්‍යය නම්වූ වික්ෂෙප සීසයද, අවිද්‍යා නම්වූ ක්ලේශ සීසයද, ශ්‍රද්ධා නම්වූ අධිමොක්ෂ සීසයද, වීර්ය නම්වූ ප්‍රග්‍රහ සීසයද, ස්මෘති නම්වූ උපට්ඨාන සීසයද, සමාධි නම්වූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | bc9b0d1e29b42a739483c411565d12a1dc0904f28bc4b12edcfd95c94d90e90b |
target:pali-sinhala-parallel:68581:13 | අවික්ෂෙප සීසයද, ප්‍රඥා නම්වූ දර්ශන සීසයද, ජීවිතෙන්ද්‍රිය නම්වූ ප්‍රවර්තන සීසයද, විමොක්ෂ නම්වූ ගෝචර සීසයද නිරෝධ නම්වූ සංස්කාර සීසයද, යන තෙළෙස් ශීර්ෂයෝයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 0c4ee7e95943381e957e9e9d3b2122aa27183165017ae2a3a64286bc6e2e7db7 |
target:pali-sinhala-parallel:68581:2 | කාමාවචර ධර්මයෝය රූපාවචර ධර්මයෝය, අරූපාවචර ධර්මයෝය, අරූපාවචර ධර්මයෝය, අපයර්යාපන්න ධර්මයෝය, යන මොහුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 53d6d17ed6643e3038e3b438890ec911759d1bdf451242c29c704241dd01b120 |
target:pali-sinhala-parallel:68581:3 | [3] “මනාකොට මුළුසුන් කිරීමෙහි” යනු නිෂ්කාමයෙන් (ගිහිගෙන් නික්මීමෙන්) කාමච්ඡන්දය මනාකොට මුලුසුන් කරයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය මනාකොට මුළුසුන් කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 39a224e7b74fd4b05b300895521ef5acefc5713adf37b74135662f753e173450 |
target:pali-sinhala-parallel:68581:4 | (ඉදිරි වාක්‍ය අගට “මනාකොට මුලුසුන් කරයි” යෙදිය යුතුයි.) ආලෝක සංඥාවෙන් ථිනමිද්ධය -අවික්ඛෙපයෙන් ඖද්ධත්‍යය -ධර්මව්‍යවස්ථාපනයෙන් විචිකිච්ඡාව - ඥානයෙන් අවිද්‍යාව - ප්‍රමෝදභාවයෙන් අරතිය (නොඇලීම) - ප්‍රථම | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | c2fb0240a3d4c2aff6cf312df3e65dece8214249294b7a206bf8d738661032c8 |
target:pali-sinhala-parallel:68581:5 | ධ්‍යානයෙන් නීවරණයන් - අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙසුන් මනාකොට මුළුසුන් කරයි. [4] “නිරුද්ධ කිරීමෙහි” යනු (මේ වාක්‍ය අගට “නිරුද්ධ කරයි” යෙදිය යුතුයි.) නෙක්ඛම්මයෙන් කාමච්ඡන්දය නිරුද්ධ කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 419b8f09202f3240230618702e5d367883801ca037f320f936000494457febbe |
target:pali-sinhala-parallel:68581:6 | අව්‍යාපාදයෙන් ව්‍යාපාදය - ආලෝක සංඥාවෙන් ථිනමිද්ධය - අවික්ඛෙපයෙන් ඖද්ධත්‍යය - ධර්ම ව්‍යවස්ථාපනයෙන් විචිකිච්ඡාව - ඥානයෙන් අවිද්‍යාව - ප්‍රමෝදභාවයෙන් අරතිය - ප්‍රථම ධ්‍යානයෙන් නීවරණයන් - අර්හත්මාර්ගයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 74e6a5c40dc97fcb88261e054d88656d46291bed178367cd953c145ddaeb0148 |
target:pali-sinhala-parallel:68581:7 | සියලු කෙලෙසුන් - [5] “නූපදින බැවින්” යනු නෙක්ඛම්මය ලැබුවහුට කාමච්ඡන්දය නූපදියි, අව්‍යාපාදය ලැබුවහුට ව්‍යාපාදය නූපදියි, ආලෝක සංඥාව ලැබුවහුට ථිනමිද්ධය නූපදියි, අවික්ඛෙපය ලැබුවහුට ඖද්ධත්‍යය නූපදියි, ධර්ම | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 35ac2393bcf3fe196250edd32e08af1209b660132f5602da5a8ea2b8dcf707c7 |
target:pali-sinhala-parallel:68581:8 | ව්‍යවස්ථාපනය ලැබුවහුට විචිකිච්ඡාව නූපදියි, ඥානය ලැබුවහුට අවිද්‍යාව නූපදියි, ප්‍රමෝදභාවය ලැබුවහුට, අරතිය නූපදියි, ප්‍රථම ධ්‍යානය ලැබුවහුට නීවරණ නූපදියි, අර්හත් මාර්ගය ලැබුවහුට සියලු කෙලෙස් නූපදියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 87e71e1f4f33f02335017db51efa99db310fb01d171207de4532d4993d059f84 |
target:pali-sinhala-parallel:68581:9 | [6] “සම” නම්. කාමච්ඡන්දය (ii) ප්‍රහීණවූ බැවින් (iii) නෙක්ඛම්මය (iv) සම නම්වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | a517243da29227617acadd1ea4d25075838e5c8c95aa64fff14a2ee9f2122453 |
target:pali-sinhala-parallel:68582:0 | [1] මෙහි නිදානය සැවැත් නුවරය “මහණෙනි, මේ සතිපට්ඨාන සතරකි. ඒ කවර සතරක්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | b4b46118f1686d9c1ffca1cb7bd1477f865899c6917ec8e99cbc90344db024b6 |
target:pali-sinhala-parallel:68582:1 | මහණෙනි, (ii) මේ සස්නෙහි භික්ෂුතෙමේ කෙලෙස් තවන වීර්ය ඇතිව මනාවූ ප්‍රඥාවෙන් යුක්තව සිහි ඇතිව ලොක නම්වූ මේ ශරීරයෙහි දැඩි ලෝභය හා දොම්නස සංසිඳුවාගෙණ (iii) මේ ශරීරයෙහි කාය ගතා සති භාවනානුයෝගිව වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | f9a5a9680d4de14e80d7694816258e0aabe231ba6f39a153752b5d4c7c79c9d1 |
target:pali-sinhala-parallel:68582:2 | “සුඛ, දුක්ඛ, උපෙක්ඛා, වේදනාවන්හි (වේදනාවන්ගේ ස්වභාව ආදීනව සිහි කරන) වේදනානුපස්සනා භාවනානුයෝගිව වසයි. මෙහි (ii) යොදන්න.) සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | cc20085f9371c0490d9d344bf3864f2125a9853f0154bcaf1e29d0aca3487717 |
target:pali-sinhala-parallel:68582:3 | මේ සස්නෙහි භික්ෂුතෙමේ කෙලෙස් තවන වීර්ය ඇතිව මනා නුවණ ඇතිව සිහි ඇතිව ලොක නම්වූ මේ ශරීරයෙහි දැඩි ලෝභය හා දොම්නස දුරුකොට පංච නීවරණාදී ධර්මයන්හි (ස්වභාව ආදීනව සිහි කරන) ධර්මානුස්මෘති භාවනානුයෝගීව වාසය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 88d15c70fb49b0bef04da0cc3ed22009fc96572576bbe3a765ed37c3db0ec33d |
target:pali-sinhala-parallel:68582:4 | කරයි. “මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 55462c28ba4cfd3f09b96b951ee8f8634466e66a59c8301463c3213eaee8c3af |
target:pali-sinhala-parallel:68583:0 | [2] කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ කෙසේද? මේ සස්නෙහි ඇතැම් කෙනෙක් පෘථිවිකාය නිත්‍ය වශයෙන් නොව අනිත්‍ය වශයෙන් නුවණින් ලබයි. සැප වශයෙන් නොව දුක් වශයෙන් නුවණින් බලයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 3b8e40d69e94f4892e461f1f40434521314a9916bb89e7133bee97df097c6108 |
target:pali-sinhala-parallel:68583:1 | ආත්ම වශයෙන් නොව අනාත්ම වශයෙන් නුවණින් බලයි. (ii) කලකිරෙයි. සතුටු නොවෙයි, වෙන් වෙයි, නොඇලෙයි, නිරුද්ධ කරයි, නූපදවයි, දුරුකරයි, නොගණියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 302f9b2aa054d1fa7522e181970fb251ad376494f8f56f3df86ad363a7be8303 |
target:pali-sinhala-parallel:68583:10 | සිහිය වැටහීමක්ද සිහිකිරීමක්ද වේ. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කය මනාකොට නුවණින් බලයි. එහෙයින් කයේ කය අනුව බලන සතිපට්ඨාන භාවනාව යයි කියනු ලැබේ. [5] “භාවනාව” යන මෙහි භාවනා සතරකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | f73ac20bc71b8e281516691d0ad204013fa176b1a089803ca4b05d9cfbd93145 |
target:pali-sinhala-parallel:68583:11 | (ii) එහි: උපන් ධර්මයන්ගේ නොඉක්මවීම් අර්ථයෙන් වන භාවනාව, ඉන්ද්‍රියයන්ගේ ඒකකෘත්‍යය යන අර්ථයෙන් වන භාවනාව, එය අනුව යන වීර්යය උසුලන යන අර්ථයෙන් වන භාවනාව, අසේවනාර්ථයෙන් වන භාවනාව යන සතරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | bb58d594f386afcee9c8eb69eee23dd81393c61ed719b001d0aa36b09c11bcf4 |
target:pali-sinhala-parallel:68583:12 | (iii) මෙසේ කයේ කය අනුව බලයි. [6] “වේදනාවෙහි වේදනාව අනුව බලන්නේ කෙසේද? මේ ශාසනයෙහි ඇතැම් පැවිදි කෙනෙක් සුඛ වේදනාව නිත්‍ය වශයෙන් නොව අනිත්‍ය වශයෙන් නුවණින් බලයි. (මෙහි 2 ඡේදයේ (ii) යොදන්න.) හැරදමයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 938014e2c8126e211f5e85b575789b77a3044b7c2ee5991f4690aacdd0924e04 |
target:pali-sinhala-parallel:68583:13 | නොගණියි. අනිත්‍ය වශයෙන් නුවණින් බලන්නේ නිත්‍යය යන හැඟීම දුරුකරයි. අනාත්ම වශයෙන් නුවණින් බලන්නේ ආත්මය යන හැඟීම දුරුකරයි. කලකිරෙන්නේ නන්දිරාගය දුරුකරයි. නොඇලෙන්නේ රාගය දුරුකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 87361c162acac791a2152916b5a0f1dca9ce85d20b8c58602e55ee822131aff8 |
target:pali-sinhala-parallel:68583:14 | නිරුද්ධ කරන්නේ හටගැණීම දුරු කරයි. හැර දමන්නේ දැඩිකොට ගැණීම දුරු කරයි. මේ සත් අයුරින් වේදනාව නුවණින් බලයි. වේදනාව වැටහීමකි. සිහිය නොවේ. සිහිය වැටහීමද සිහියද වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | cd9b7f33b076c363237669770e078383647d0603b791c4f19f267dde867a737e |
target:pali-sinhala-parallel:68583:15 | ඒ සිහියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව නුවණින් බලයි. එහෙයින් වේදනාව අනුව බැලීමේ සතිපට්ඨාන භාවනායයි කියනු ලැබේ. [7] “භාවනා යන මෙහි භාවනා සතරකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 506268140afb5db384153e8a41b72d752146869be31bd393fcbcb3b3c16febb1 |
target:pali-sinhala-parallel:68583:16 | (මෙහි 5 (ii) යොදන්න.) මේ ශාසනයෙහි එක් කෙනෙක් දුක වේදනාව (2 ඡේදයේ (ii) යොදන්න.) උපෙක්ෂා වේදනාව (2 ඡේදයේ (ii) යොදන්න.) අරමුණ පිළිබඳ සුඛ වේදනාව (2 ඡේදයේ (ii) යොදන්න.) නිරාමිස සුඛ වේදනාව (2 ඡේදයේ (ii) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 080ac3056af17b906a124e2e84999fa1fa5a5685f53c2781d7458a0ccd6a2548 |
target:pali-sinhala-parallel:68583:17 | යොදන්න.) සාමිස දුක් වේදනාව (2 ඡේදයේ (ii) යොදන්න.) නිරාමිස දුක් වේදනාව (2 ඡේදයේ (ii) යොදන්න.) සාමිස උපෙක්ෂා වේදනාව (2 ඡේදයේ (ii) යොදන්න.) ඇස රූපය හා ගැටීමෙන් හටගන්නා වේදනාව (2 ඡේදයේ (ii) යොදන්න.) කණ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | e8e275699ebff3b9c8c4bf48fe3463fa1094245efac482baee35448deaecb146 |
target:pali-sinhala-parallel:68583:18 | ශබ්දය හා ගැටීමෙන් හටගන්නා වේදනාව (2 ඡේදයේ (ii) යොදන්න) නාසය සුවඳ හා ගැටීමෙන් හටගන්නා වේදනාව (2 ඡේදයේ (ii) යොදන්න.) දිව රස හා ගැටීමෙන් ඇතිවන වේදනාව (2 ඡේදයේ (ii) යොදන්න.) කය ඕලාරිකරූප හා ගැටීමෙන් ඇතිවන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 4e3c9d8e62d0e54d5c5c1afdb4c376c13d05787c11342457c88d4fa2139f6f31 |
target:pali-sinhala-parallel:68583:19 | වේදනාව (2 ඡේදයේ (ii) යොදන්න.) හිත ධර්මයන් හා ගැටීමෙන් ඇතිවන වේදනාව නිත්‍ය වශයෙන් නොව අනිත්‍ය වශයෙන් නුවණින් බලයි. (2 ඡේදයේ (ii) යොදන්න.) හැර දමයි ගැණීම නොකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 96476d2bad8c74dcfc9042b146ba04e946f6b4929dffc1e926ff2a90c2c469d9 |
target:pali-sinhala-parallel:68583:2 | (iii) (iv) අනිත්‍ය වශයෙන් බලන්නේ නිත්‍යය යන හැඟීම දුරුකරයි, දුක් වශයෙන් බලන්නේ සැපය යන හැඟීම දුරු කරයි, අනාත්ම වශයෙන් බලන්නේ ආත්මය යන හැඟීම දුරුකරයි, කලකිරෙන්නේ නන්දිරාගය දුරුකරයි, නොඇලෙන්නේ රාගය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 5cc7cd07918fec853e370f0ae870b6f1825341b9c7c23d1e2f1d6148a6a46306 |
target:pali-sinhala-parallel:68583:20 | අනිත්‍ය වශයෙන් නුවණින් බලන්නේ නිත්‍යය යන හැඟීම දුරුකරයි. (2 ඡේදයේ (ii) යොදන්න.) හැරදමන්නේ ගැණීම දුරුකරයි. “මේ සත් අයුරින් වේදනාව නුවණින් බලයි. වේදනාව වැටහීමයි. සිහිය නොවේ, සිහිය වැටහීමද, සිහියදවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | d5f863538a26c131a505bf1f7e79be22ac3a2dc5fb18dc88300d917603756f2e |
target:pali-sinhala-parallel:68583:21 | ඒ සිහියෙන් ඒ නුවණින් ඒ වේදනාව නුවණින් බලයි. එහෙයින් වේදනාවන්හි වේදනාව අනුව බලන සතිපට්ඨාන භාවනායයි කියනු ලැබේ. භාවනා යන මෙහි භාවනා සතරකි. (මෙහි 5 (ii) යොදන්න) මෙසේ වේදනාවන්හි වේදනාව අනුව නුවණින් බලයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 4f771ae523fd8caaeef35b3c007079ca53e7afcb89dad5acc629aba283ab975b |
target:pali-sinhala-parallel:68583:22 | [8] “සිතෙහි සිත අනුව බලමින් වාසය කරන්නේ කෙසේද? මේ ශාසනයෙහි එක් කෙනෙක් රාග සහිත සිත නිත්‍ය වශයෙන් නොව අනිත්‍ය වශයෙන් නුවණින් බලයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 05dc1c1816b20e4d513d33ff79311b314863e02ad4852e9d03d67e8332a0f871 |
target:pali-sinhala-parallel:68583:23 | (මෙහි 2 ඡේදයේ (iv) යොදන්න) හැරදමයි, ගැණීම නොකරයි, අනිත්‍ය වශයෙන් බලන්නේ නිත්‍යය යන හැඟීම දුරු කරයි. (මෙහි 2 ඡේදයේ (iv) යොදන්න) හැරදමන්නේ ගැණීම දුරු කරයි. මේ සත් අයුරින් සිත අනුව බලයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 2d9b44ca38f38dd6f0633860cbeff3c83c4370d7e7a7956eed7b3684b1883b13 |
target:pali-sinhala-parallel:68583:24 | සිත වැටහීමයි, සිහිය නොවේ. සිහිය වැටහීමද සිහියදවේ. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ සිත අනුව බලයි. එහෙයින් සිතෙහි සිත අනුව බලන සතිපට්ඨාන භාවනාවයයි කියනු ලැබේ. භාවනා යන මෙහි භාවනා සතරකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | fa68ad62a635e5de5bf254dd5c427592d6df3a56e96741a1942533c44fcf4cbe |
target:pali-sinhala-parallel:68583:25 | (මෙහි 5 (ii) යොදන්න.) [9] “මේ සස්නෙහි ඇතැම් කෙනෙක් රාග සහිත සිත, රාග රහිත සිත, ද්වේෂ සහිත සිත ද්වේෂ රහිත සිත, මෝහ සහිත සිත, මෝහ රහිත සිත, විසිරුණු සිත, නොවිසිරුණු සිත, මහත්ගත සිත, මහත්ගත නොවන සිත, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 240517b7e45b429a26fd60eb08aa1457fe7fc5aef72520390d44585ff0f3154d |
target:pali-sinhala-parallel:68583:26 | ලොකොත්තර සිත, ලොකොත්තර නොවූ සිත, එකඟවූ සිත, එකඟ නොවූ සිත, කෙළෙසුන්ගෙන් මිදුණු සිත, නොමිදුණු සිත, චක්ෂුර් විඥානය, සොත විඥානය ඝාණ විඥාණය, ජිව්හා විඥානය, කාය විඥානය, මනො විඥානය, නිත්‍ය වශයෙන් නොව අනිත්‍ය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 957a8d43aaa7559216eedd0a41584456753a96420e7bb98c21986e01a3337a35 |
target:pali-sinhala-parallel:68583:27 | වශයෙන් බලයි (මෙහි 2 ඡේදයේ (ii) යොදන්න) හැරදමයි, ගැණීම නොකරයි. අනිත්‍ය වශයෙන් බලන්නේ නිත්‍යය යන හැඟීම් දුරු කරයි (මෙහි 2 ඡේදයේ (iv) යොදන්න) හැර දමන්නේ ගැණීම දුරු කරයි. මේ සත් අයුරින් සිත අනුව බලයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | bc48b968dc8ea3db7186b641773bc68f0c08638f31d44b01b80ef9c2cc2230f5 |
target:pali-sinhala-parallel:68583:28 | සිත වැටහීමයි. සිහිය නොවෙයි, සිහිය වැටහීමද සිහියද වේ. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ සිත නුවණින් බලයි. එබැවින් සිතේ සිත අනුව බැලීමේ සතිපට්ඨාන භාවනාවයයි කියනු ලැබේ. “භාවනා” යන මෙහි භාවනා සතරකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 5eb938d8dc54e866a20927e4b549067092ff6d9cb17499044d5f48df8c8311da |
target:pali-sinhala-parallel:68583:29 | මෙහි 5 (ii) යොදන්න) ආසේවනාර්ථයෙන් භාවනා නම්වේ. මෙසේ සිතේ සිත අනුව බලමින් වෙසේ. [10] “ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කරන්නේ කෙසේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | c1bcb86fb72595e983d5ed8657a478d9b99bfd3d5584cddb5ac2ac31295c0605 |
target:pali-sinhala-parallel:68583:3 | දුරුකරයි, නිරුද්ධ කරන්නේ හටගැණීම දුරුකරයි, හැර දමන්නේ දැඩිව ගැණීම දුරුකරයි. (v) [3] මේ සත් ආකාරයෙන් කය, නුවණින් බලයි. කය වැටහෙන්නකි, සිහිය නොවේ. සිහිය වැටහෙන්නක් ද සිහිකිරීමක්ද වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 4c469c8549b61c2376237fe98e611fdff6eae4aceb3186ce2ce4a7a28c63e3b8 |
target:pali-sinhala-parallel:68583:30 | මේ “සස්නෙහි ඇතැම් කෙනෙක් කය හැර වේදනා හැර සිත හැර තදවශේෂ (ඉන් ඉතිරිවූ) ධර්මයන් නිත්‍ය වශයෙන් නොවේ. අනිත්‍ය වශයෙන් බලයි. සුව වශයෙන් නොව ‘දුක් වශයෙන් බලයි. ආත්ම වශයෙන් නොව අනාත්ම වශයෙන් බලයි. කළකිරෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 6d31857e3be618503bfbdd9ce1330669f4ce12043fad2eb6d4c344c51d28f646 |
target:pali-sinhala-parallel:68583:31 | සතුටු නොවෙයි. වෙන් වෙයි. නොඇලෙයි. නිරුද්ධ කරයි නූපදවයි. හැරදමයි. නොගනියි. අනිත්‍ය වශයෙන් බලන්නේ නිත්‍ය යන හැඟීමද දුරු කරයි. දුක් වශයෙන් බලන්නේ සැපයයි හැඟීම දුරුකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | a377c8a8f39118e4598f009de48e2b41bc54ba39f696ac84f62cf276a2c1a28a |
target:pali-sinhala-parallel:68583:32 | අනාත්ම වශයෙන් බලන්නේ ආත්මයයි හැඟීම දුරු කරයි. කලකිරෙන්නේ නන්දිරාගය දුරුකරයි. නොඇලෙන්නේ රාගය දුරුකරයි. නිරුද්ධ කරන්නේ සමුදය (හටගැනීම) දුරු කරයි. හැරදමන්නේ ගැණීම දුරු කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | fbf6b9e0b15cf422f4c55f9b53c787a17d045843facf94cfe6e49fa571677e57 |
target:pali-sinhala-parallel:68583:33 | මේ සත් අයුරින් ධර්මය අනුව බලයි. ධර්ම වැටහීමයි. සිහිය නොවේ. සිහිය වැටහීමද සිහියදවේ. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ ධර්මයන් අනුව බලයි. එහෙයින් ධර්මයන්හි ධර්මයන් අනුව බලන සතිපට්ඨාන භාවනාවයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | aa2d9e1f51ba3d2894feaea21321fc7b2c6c90cb5e6e912df4ca3391889ec43d |
target:pali-sinhala-parallel:68583:34 | “භාවනා යන” මෙහි භාවනා සතරකි. (මෙහි 5 (ii) යොදන්න) ආසේවනාර්ථයෙන් භාවනා නමි. මෙසේ ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 6dc03a2bb1e5c5aa898bb119aba4ff8d6e8bbfb6a680897fa23a1f9034fff6a4 |
target:pali-sinhala-parallel:68583:4 | ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කය මනාකොට බලයි. එහෙයින් කයේ කය අනුව බලන සතිපට්ඨාන භාවනාවයයි කියනු ලැබේ. [4] “භාවනා යන” මෙහි භාවනා සතරකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 57d5f8ddaf2e9088ced23541ebc408c8f7939b04ccee96ecb4589fa479ca66a3 |
target:pali-sinhala-parallel:68583:5 | එහි උපන් ධර්මයන්ගේ නොඉක්මවීම අර්ථයෙන් වන භාවනාව, ඉන්ද්‍රියයන්ගේ ඒක කෘත්‍යයයන අර්ථයෙන් වන භාවනාව, එය අනුව යන වීර්යය උසුලන අර්ථයෙන් වන භාවනාව ආසේවනාර්ථයෙන් වන භාවනාව යන මොව්හුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 51f09fce31a9f0d61af9b906e94ea7e40d63f55a7fc4877a5b92d58ab89421a6 |
target:pali-sinhala-parallel:68583:6 | මේ සස්නෙහි ඇතැම් කෙනෙක් (මේ ශරීරයෙහි දිය කොටස්ද උෂ්ණ කොටස්ද, වායු කොටස්ද, කෙස් සමූහයද ලොම් සමූහයද, සිව් කොටස්ද සම කොටස්ද, මස්සමූහයද, ලේ සමූහයද, නහර සමූහයද, ඇට සමූහයද, ඇට මිදුලු සමූහයද නිත්‍ය වශයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | a3d4d0214dab7eb57d5f86afe88b5f357efb508b7b278effdac1e0db0c9b14f7 |
target:pali-sinhala-parallel:68583:7 | නොව අනිත්‍ය වශයෙන් බලයි. සුබ වශයෙන් නොව දුක් වශයෙන් බලයි. ආත්ම වශයෙන් නොව අනාත්ම වශයෙන් බලයි කලකිරෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 41f83818ed0dffdc194d3ab20643e198a319c7b9e1275d88c2c0d4b92ba47ea5 |
target:pali-sinhala-parallel:68583:8 | සතුටු නොවෙයි, වෙන්වෙයි, නොඇලෙයි, නිරුද්ධ කරයි, නූපදවයි, හැර දමයි, නොගණියි, අනිත්‍ය වශයෙන් බලන්නේ නිත්‍ය සංඥාව දුරුකරයි, දුක් වශයෙන් බලන්නේ සුඛ සංඥාව දුරුකරයි, අනාත්ම වශයෙන් බලන්නේ ආත්ම සංඥාව දුරුකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 060062f342dda91275ef83183c603d7d9ef3447f85ea16aa7134de4677e86d0d |
target:pali-sinhala-parallel:68583:9 | කලකිරෙන්නේ නන්දිරාගය දුරුකරයි, නොඇලෙන්නේ රාගය දුරුකරයි. නිරුද්ධ කරන්නේ හටගැණීම දුරුකරයි, හැර දමන්නේ දැඩිව ගැණීම දුරුකරයි. මේ සත් ආකාරයෙන් කය නුවණින් බලයි. කය වැටහීමයි සිහිය නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta439 | pali-sinhala-parallel:sutta439:b1 | 5798ebe52c07b3afe05f6396b87fadf5489cc20612cfc65ff6d649e99984f837 |
target:pali-sinhala-parallel:68584:0 | [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” භික්ෂූන් ඇමතූ සේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 65ec25a8a7eea0f249e828320be502da7756325e6a3e38fa6d71c65ef3a760bb |
target:pali-sinhala-parallel:68584:1 | “පින්වතුන් වහන්සැයි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 12a52ccf8292dccf766f4290f4f6f6e8ddbdd46bc90ee65604129de7bb2b7563 |
target:pali-sinhala-parallel:68584:10 | [5] “මහණෙනි, යම් භික්ෂුවක් සියලු සංස්කාර ධර්මයන් දුක් වශයෙන් බලන්නේ නම් (මෙහි 3 (ii) යොදන්න) මේ කරුණ සිදුවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 90994e08573f06d11c78c10f4886c785c3e23b1b21b7306ce849f26c39754cd1 |
target:pali-sinhala-parallel:68584:11 | මහණෙනි, යම් භික්ෂුවක් කිසි ධර්මයක් ආත්ම වශයෙන් බලන්නේ නම් (මෙහි 2 (ii) යොදන්න) මේ කරුණු සිදු නොවේ. මහණෙනි, යම් භික්ෂුවක් කිසි ධර්මයක් අනාත්ම වශයෙන් බලන්නේ නම් (මෙහි 3 (ii) යොදන්න) මේ කරුණ සිදු වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 0e269ab41085d00e215de310dc482b3df3369746481af21a16dc02c693fd2c5d |
target:pali-sinhala-parallel:68584:12 | මහණෙනි, යම් භික්ෂුවක් නිර්වාණය දුක් වශයෙන් බලන්නේ නම් (මෙහි 2 (ii) යොදන්න) මේ කරුණු සිදුනොවෙයි මහණෙනි, යම් භික්ෂුවක් නිර්වාණය සැප වශයෙන් බලන්නේ නම් (මෙහි 3 (ii) යොදන්න) මේ කරුණු සිදුවන්නකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 6f127c3702109fb437c2a90f57cb128cccf8de1d718c96f6892a4401c5190292 |
target:pali-sinhala-parallel:68584:2 | [2] “මහණෙනි, යම් භික්ෂුවක් කිසියම් සංස්කාර ධර්මයක් නිත්‍ය වශයෙන් බලන්නේ නම් (ii) ඒ භික්ෂුව ලොව්තුරු මගට අනුලොමවූ විදසුන් නැණින් යුතු වන්නේය, යන මේ කාරණය සිදු නොවන්නකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 83b749c535929860fd01175aa1b92b0f2e4a5a6101eb0615af91f40738366e5f |
target:pali-sinhala-parallel:68584:3 | අනුලොම විදසුන් නැණින් යුක්ත නොවූයේ සම්මත්ත නියාමයට බැසගන්නේය. (යථා ස්වභාවය පිළිබඳ නිශ්චයට පැමිණෙන්නේය. (iii) යන මේ කරුණ සිදුනොවන්නකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 9b559f73fcc3eb6c28a86b6bf2f0069a21bd887803f13e83c992a10588ef1ab7 |
target:pali-sinhala-parallel:68584:4 | සම්මත්ත නියාමයට නොබැස ගන්නේ සෝවාන්ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ අර්හත් ඵලය හෝ ප්‍රත්‍යක්ෂ කරන්නේ යන මේ කාරණය නොසිදුවන්නකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 16079d51b73346c61bfd06a94a9988f17ce4217ec8eee42703f273173feafd2f |
target:pali-sinhala-parallel:68584:5 | [3] “මහණෙනි, යම් භික්ෂුවක් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් බලන්නේ නම් (ii) ඒ භික්ෂුව අනුලොම නුවණින් යුක්තවූයේ වන්නේය. යන මේ කාරණය සිදුවන්නකි. අනුලොම නුවණින් යුක්තවූයේ සම්මත්ත නියාමයට බැසගන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 5abb6c4d6f4359c1120a465ba69d24d95fe859de3605f290b577af94b73bab19 |
target:pali-sinhala-parallel:68584:6 | යන මේ කරුණු සිදුවන්නකි. සම්මත්ත නියාමයට බැසගන්නේ සෝවාන්ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ අර්හත් ඵලය හෝ ප්‍රත්‍යක්ෂ කරන්නේය යන (iii) මෙය සිදුවන්නකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 9a90b22094f9af3c8a09dc7e1a990b26e833f94f4b9ccfcef4c68299876cccfd |
target:pali-sinhala-parallel:68584:7 | [4] “මහණෙනි, යම් භික්ෂුවක් කිසියම් සංස්කාර ධර්මයක් සැප වශයෙන් බලන්නේ නම් ඒ භික්ෂුව අනුලොම නුවණින් යුක්තවූයේ වෙයි. යන මේ කරුණ සිදුනොවන්නකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 719986dd3dce533d5af00b840929382ce8d6d00c0462d3a1ff2ac96e2afc6453 |
target:pali-sinhala-parallel:68584:8 | අනුලොම නුවණින් යුක්ත නොවූයේ සම්මත්ත නියාමයට බැසගන්නේය යන මේ කරුණ සිදු නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 51f6060d0c0e489d9f447d6b94747bc4e60974ff18558815d570228ddf3e21da |
target:pali-sinhala-parallel:68584:9 | සම්මතික නියාමයට නොබැසගන්නේ සෝවාන් ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ අර්හත් ඵලය හෝ ප්‍රත්‍යක්ෂ කරන්නේය යන මේ කරුණු සිදුවිය නොහැක්කකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 766e048f5159c88861ec702c2e450ee934fc5a2d21c60bf8dae5d417a5bbd2fb |
target:pali-sinhala-parallel:68585:0 | [6] “කී විධියකින් අනුලොම නුවණ ලබයිද? කීවිධියකින් සම්මත්ත නියාමයට බැසගනීද? සතළිස් ආකාරයකින් අනුලොම නුවණ ලබයි. සතළිස් ආකාරයකින් සම්මත්ත නියාමයට බැසගනියි. “කවර සතළිස් විධියකින් අනුලොම නුවණ ලබයිද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | fb39bb504e1b6fe9ebe6c9803dfff1bc4b81570839bb5aa9537386427e8395c3 |
target:pali-sinhala-parallel:68585:1 | “කවර සතළිස් විධියකින් සම්මත්ත නියාමයට බැසගනීද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | baa4fde996ffde3197bf06682accd12764e92b82e7685cfddbd56337de119eeb |
target:pali-sinhala-parallel:68585:2 | පඤ්චස්කන්ධයන් අනිත්‍ය වශයෙන් (මේ වචන අගට “වශයෙන්” යොදාගත යුතුයි.) දුක් - රොග - ගඩු - උල් - අඝ -(අවැඩ ගෙණදීම) - ආබාධ - තමාට අයත් නොවීම - පලුදුවීම් - විපත්ති - උවදුරු - භය - ඇලීම් - චපල - බිඳීම් - | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 92428768330aea9965f5f3c5d4d1a7e994fe2c312261b1d786ac8e805fec8892 |
target:pali-sinhala-parallel:68585:3 | අස්ථිර -ආරක්ෂා රහිත - නිර්භය ස්ථානයන් නොවීම් - අසරණ - හිස් ලාමක - ශුන්‍ය - අනාත්ම - ආදීනව - විපරිණාම ධර්ම - අසාර -අඝමුල - වධක විභාව - ආශ්‍රව සහගත - සංඛත (සකස්වන) - මාරයාගේ ආහාරයක් - ඉපදීම ස්වභාව කොට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 004531569e25020a3f7d1d2854980bb533ede1eb0164496183893b8f3008e7b1 |
target:pali-sinhala-parallel:68585:4 | ඇත්තක් -දිරීම් ගතිය ඇත්තක් - රොග ස්වභාවය ඇත්තක් - මරණ ස්වභාවය ඇත්තක් - ශොක ස්වභාවය ඇත්තක් - කිලිටිවීම් ස්වභාවය ඇත්තක් - සතළිස් ආකාරයෙනි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 45a038f03ade3637c259f4acfa552bfed6135d8e68c3d2b2c17ecbb31352e493 |
target:pali-sinhala-parallel:68586:0 | පස් කඳෙහි අනිත්‍ය වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි. [7] “පඤ්චස්කන්ධයන්ගේ නිරුද්ධ කිරීම නිත්‍යවූ නිර්වාණයයයි නුවණින් බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | d201d41575077828578aa353042ac9e7e36ec73b0146e1d797bc0edaedf5765e |
target:pali-sinhala-parallel:68586:1 | පඤ්චස්කන්ධයන් දුක්ඛ වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි. (මේ වගන්ති මුලට “පඤ්චස්කන්ධයන්” යෙදිය යුතුයි.) -ගේ නිරෝධය සුඛවූ නිවණයයි නුවණින් බලන්නේ සම්මත්ත නියාමයට බැස ගණියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 5c230153aeff9017270a72452c6ddae4a533e01030056fb356325f0f3610158e |
target:pali-sinhala-parallel:68586:10 | - ගේ නිරෝධය අවපලවූ නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී. - බිඳීම් වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි. - ගේ නිරෝධය නොබිඳෙන සුළු නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 7c49e2610115442e858d920a0ea49c350e654ea933def2a8f374cf32d76e5dde |
target:pali-sinhala-parallel:68586:11 | අස්ථිර වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි. -ගේ නිරෝධය සදාකාලිකවූ නිර්වාණයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 3b90c4e43c375084466ecd06bd1aba1b908c563565c5ceda1047ff955a0a3dc8 |
target:pali-sinhala-parallel:68586:12 | බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී - ආරක්ෂා රහිත වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි - ගේ නිරෝධය ආරක්ෂා සහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | d7b10148c54937cd76b7953e9fe0eb62fcd55bbe1a958d4dd0b9e287eff9cc1a |
target:pali-sinhala-parallel:68586:13 | -නිර්භය ස්ථානයක් නොවීම් වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි. - ගේ නිරෝධය නිර්භය ස්ථානයක්වූ නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී. - අසරණ වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 05096b62e22c754a85e2ab20f36c89ba6ed3e60dff59f2a964f5e26f34774422 |
target:pali-sinhala-parallel:68586:14 | - ගේ නිරෝධය අසරණවූ නිර්වාණය බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී. - හිස් වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි - ගේ නිරෝධය නොසිස්වූ නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 904b11569c9dda8be86da144031706928cbc59e78cd9948b309ff3125bf39cda |
target:pali-sinhala-parallel:68586:15 | - ලාමක වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි - ගේ නිරෝධය (අලාමක) තුච්ඡනොවූ නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි - ශුන්‍ය වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි - ගේ නිරෝධය පරම ශුන්‍ය නිර්වාණයයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 5ed31c013ce1e61e5c7ff25e66a2c5433b2050e121c359ec3d1cd2e467b8cc7c |
target:pali-sinhala-parallel:68586:16 | බලන්නේ සම්මත්ත නියාමයට බැස ගණියි. - අනාත්ම වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි. - ගේ නිරෝධය පරමාර්ථවූ නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී. - ආදීනව වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | dc60ba7998ce1739352636147d4a721e762d63700307bbb318ea5b9ff6a7c945 |
target:pali-sinhala-parallel:68586:17 | - ගේ නිරෝධය නිරාදීනව නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි. - විපරිනාම ස්වභාව වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි. - ගේ නිරෝධය විපරිනාම ස්වභාව නැති නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | cb8c721de436898cebfb7e81b9ed09d86d28ede77cd2a07de718ecf60c963d51 |
target:pali-sinhala-parallel:68586:18 | - අසාර වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි - ගේ නිරෝධය සාරවූ නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි -අඝ මුල වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි - ගේ නිරෝධය අඝ මුල නොවූ නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 3b1fe2eb14f7f58163e6998c50424de1c071c431d82c67278d3239417991fa57 |
target:pali-sinhala-parallel:68586:19 | බැසගණී. - වධක වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි. - ගේ නිරෝධය වධකනුවූ නුවණ වශයෙන් බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී - විභව වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 502609f0178a8d7a0e862b8627a5f3291602d90e201af21d6abcbed1940c457d |
target:pali-sinhala-parallel:68586:2 | -ගේ රෝග වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි. -ගේ නිරෝධය නිරෝගවූ නිර්වාණය යයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි. -ගඩු වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta440 | pali-sinhala-parallel:sutta440:b0 | 826983e35a95ea943c1c6179cf236f8094a4497c08cb6998656905c5c4b2267f |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.