sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68527:23
මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් ප්‍රඥා බලය හාත්පසින් මඩන ලද්දේ වෙයි, මේ පඤ්ච බලයෝ මෛත්‍රි චිත්ත විමුක්තියගේ ආසෙවනයෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
4ad426a113601271ea74a25a7f3a67563b2d2391b51091154b348457b06720ef
target:pali-sinhala-parallel:68527:24
මේ පඤ්චබලයන් විසින් මෛත්‍රි චිත්ත විමුක්තිය ආසෙවනය කරනු ලැබේ, මේ බලයෝ සත්දෙන මෛත්‍රිය උපදවත්, ප්‍රකට කෙරෙත්, බබළවත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
a3ec45b86f45c199b23d7c493e061edb5a551668d33909536b27526608c5faad
target:pali-sinhala-parallel:68527:25
[24] “සියලු උපරිම දිශාවෙහි විනිපාතිකයෝ (අපායගත වූවෝ) අවෛරීහු වෙත්වා, භය නැත්තෝ වෙත්වා. සැප ඇත්තෝ වෙත්වායි සිහිය පිහිටුවයි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සති සම්බොජ්ක්ධංගය හාත්පසින් වඩන ලද්දේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
220fedccda1894f969858c36723c6475eb369b7c469e36992c8e012fbd682394
target:pali-sinhala-parallel:68527:26
(මෙහි 15 ඡේදයේ (ii) යොදන්න) ප්‍රඥාවෙන් හාත්පසින් විමසයි. මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් ධම්මවිචය සම්බොජ්ක්ධංගය හාත්පසින් වඩන ලද්දේ වෙයි. (මෙහි 15 ඡේදයේ (ii) යොදන්න) බලවත්සේ උත්සාහ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
a7aeb6ad4648b9d0cdfc78036898e39ad03b8018a1c84cf3fce9a47f871017da
target:pali-sinhala-parallel:68527:27
මෛත්‍රිචිත්ත විමුක්තිය විසින් විරිය සම්බොජ්ක්ධංගය හාත්පසින් වඩන ලද්දේ වෙයි. (මෙහි 23 ඡේදයේ (ii) යොදන්න) දැවීම සංසිඳුවයි. මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් පීති සම්බොජ්ක්ධංගය හාත්පසින් වඩන ලද්දේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
35650ba4e22fc7d639324cf3b24972d5c3513c7b1d9e0e9fc2f7abb76817e0f0
target:pali-sinhala-parallel:68527:28
(මෙහි 23 (ii) යොදන්න) අශාන්තභාවය සංසිඳුවයි. මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් පස්සද්ධි සම්බොජ්ක්ධංගය හාත්පසින් වඩන ලද්දේ වෙයි. (මෙහි 23 ඡේදයේ (ii) යොදන්න) සිත තැන්පත් කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
e6417d0b316902bde49d34e003d487db75065ad646053c1949913769516ca475
target:pali-sinhala-parallel:68527:29
මෛත්‍රී චිත්ත විමුක්තිය සමාධි සම්බොජ්ක්ධංගය හාත්පසින් වඩන ලද්දේ වෙයි. (මෙහි 23 ඡේදයේ (ii) යොදන්න) ඥානයෙන් ක්ලේශයන් නුවණින් සලකා බලයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
c21f368bcf6fc09df92fe47898e89e670eb0a98272fc1f3f1809fa3e0c5edbd6
target:pali-sinhala-parallel:68527:3
මේ අට අයුරෙන් සියලු විනිපාතිකයන් (කෙරෙහි) මෙත් කෙරේනුයි ‘මෙත්තා’ නමි. එම ධර්මය සිතානුයි” චෙතො නමි. සියලු ව්‍යාපාද (හිංසා) පරියුට්ඨානයන් (මැඩ ගැනීම්) කෙරෙන් මිදේනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
853d732ee974e0eb224d7989fecf8cba387d358a72443a6778084feea959898e
target:pali-sinhala-parallel:68527:30
මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය හාත්පසින් වඩන ලද්දේ වෙයි. මේ සත්ත බොජ්ක්ධංගයෝ මෛත්‍රි චිත්ත විමුක්තියගේ ආසෙවනයෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
1e72131b6e84b9cd03af184fde3f317319daa1a746c67e5123871796bd352553
target:pali-sinhala-parallel:68527:31
මේ සත්ත බොජ්ක්ධංගයන් විසින් මෛත්‍රි චිත්ත විමුක්තිය ආසෙවනය කරනු ලැබේ. මේ බොජ්ක්ධංගයෝ සත්දෙන මෛත්‍රිය උපදවත්. ප්‍රකට කෙරෙත් බබලවත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
80e913efdf31e98a3318afc5823b693ac7a5f8049b5c3c2d734f0ff4a56b4529
target:pali-sinhala-parallel:68527:32
[25] “සියලුම උපරිම දිශාවෙහි විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, භය නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වායි, මැනවින් දකියි. මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් සම්මා දිට්ඨිය හාත්පසින් වඩන ලද්දේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
34cbd2bf6faf8bfe02303208cf3b0c86cd5e259865e6645a0b9dae4a7c491d19
target:pali-sinhala-parallel:68527:33
(මෙහි 23 ඡේදයේ (ii) යොදන්න) මැනවින් නංවයි. මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් සම්මා සංකප්පය හාත්පසින් වඩන ලද්දේ වෙයි. (මෙහි 23 ඡේදයේ (ii) යොදන්න) මැනවින් පරිග්‍රහණය කෙරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
7cad71b131e04b0fdc678a0f1b98784ff55955443a6d074c485cc3caba1ba7ca
target:pali-sinhala-parallel:68527:34
මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් සම්මා වාචාව හාත්පසින් වඩන ලද්දේ වෙයි (මෙහි 23 ඡේදයේ (ii) යොදන්න) මැනවින් සමුට්ඨාපනය කෙරෙයි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සම්මා කම්මන්තය හාත්පසින් වඩනලද්දේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
0f51e90acb71b6db11d463cabd703bf29eda7fb27ac611c59eff14902a61ce81
target:pali-sinhala-parallel:68527:35
(මෙහි 23 ඡේදයේ (ii) යොදන්න) මැනවින් පිරිසිදු කරවයි. මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් සම්මා ආජීවය හාත්පසින් වඩන ලද්දේ වෙයි. (මෙහි 23 ඡේදයේ (ii) යොදන්න) මැනවින් අල්වා ගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
e57895bfdd1f3f9c614a168b21e56e420af820465dc985c9888fd6695683d9f6
target:pali-sinhala-parallel:68527:36
මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් සම්මා වායාමය හාත්පසින් වඩනලද්දේ වෙයි. (මෙහි 23 ii යොදන්න) මැනවින් සිහි එළවයි. මෛත්‍රී චිත්ත විමුක්තිය වඩත්ම සම්මාසතිය හාත්පසින් වඩනලද්දේ වෙයි. මැනවින් සිත පිහිටුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
bc4c643c4c51f137757e0df5c697bc4a0a35f11312f65a4500de460e24c0f105
target:pali-sinhala-parallel:68527:37
මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සම්මාසමාධිය හාත්පසින් වඩන ලද්දේ වෙයි. [26] මේ මාර්ගාංගයෝ අටදෙන මෛත්‍රි චිත්ත විමුක්තියගේ ආසේවනයෝ වෙත්. මේ මාර්ගයෝ අටදෙනා මෛත්‍රී චිත්ත විමුක්තියගේ පරිවාරයෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
9fdf303d8e649be41d4d60d0dc76f0552f331b7745c4402addb94047948782e3
target:pali-sinhala-parallel:68527:38
මේ මාර්ගාංගයන් අටදෙනා විසින් මෛත්‍රි චිත්ත විමුක්තිය සුපරිවෘතවූවාවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
9eb2577fb6cabc7060056eeeeb22e1e327984d1754dd8720eaea7fa067e2de80
target:pali-sinhala-parallel:68527:39
මේ මාර්ගාංගයෝ අටදෙන මෛත්‍රී චිත්ත විමුක්තියගේ ආසෙවනයෝ වෙත්, භාවනාවෝ වෙත්, බහුල වශයෙන් කරන්නෝ වෙත්, අලංකාරයෝ වෙත් පරිෂ්කාරයෝ වෙත්, පරිවාරයෝ වෙත්, පරිපූරකයෝ වෙත්, යුක්තවූවෝ වෙත්, සහජාතයෝ වෙත්,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
04c73fdbd2ea1a68cf2453ab802727d736eef2c855bf2928e61a314f5e658095
target:pali-sinhala-parallel:68527:4
විමුත්තී නම් ‘මෙත්තා’ ද ‘චෙතො’ ද විමුක්තිදැයි, මෙත්තා චෙතො විමුක්ති නමි (iii) සියලු විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා භය නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා’යි ශ්‍රද්ධාවෙන් සිත පිහිටුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
4458fc02c7f453fb5f04165753e228220e67f953533249ca23367b156463db75
target:pali-sinhala-parallel:68527:40
මිශ්‍රවූවෝ වෙත්, සම්ප්‍රයුක්තයෝ වෙත්, ප්‍රස්කන්ධයෝ වෙත්, ප්‍රසීදනයෝ වෙත්, ශන්තීෂ්ඨනයෝ (තීරණ) වෙත්, මිදෙන්නෝ වෙත් ‘මෙය ශාන්ත’යි දක්නෝ වෙත්, යානිකෘතයෝ වෙත්, වස්තුකෘතයෝ වෙත්, හටගන්නෝ වෙත්, පුරුදු කරන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
fe2f98ffc8d57abf2f9f4b37da063931d70b332592572212d202c9410ff6aa28
target:pali-sinhala-parallel:68527:41
ලද්දෝ වෙත්, මනාව පටන්ගන්නා ලද්දෝ වෙත්, මනාව වඩනලද්දෝ වෙත්, මනාව පිහිටුවන ලද්දෝ වෙත්, මනාව ඔසවන ලද්දෝ වෙත්, සුවිමුත්තයෝ වෙත්. (මෛත්‍රිය) උපදවත්, ප්‍රකට කෙරෙත්, බබලවත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
f4f72a917980131cbb1b936955ca963dfa562b412ffee72744f70c73bbff8341
target:pali-sinhala-parallel:68527:5
මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් (iv) ශ්‍රද්ධා ඉන්ද්‍රිය හාත්පසින් වඩන ලද්දේ වෙයි. (මෙහි 15 ඡේදයේ (ii) යොදන්න.) මේ ඉන්ද්‍රියයෝ පස්දෙන (මෛත්‍රිය) උපදවත්. ප්‍රකට කෙරෙත්. බබළවත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
c98595732ff5f4fb7e74ee2be98fed660cd5848bfa0adf867039450e5ee4fd24
target:pali-sinhala-parallel:68527:6
[19] “සියලු පූර්ව දිශාවෙහි සත්වයන්ගේ මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, ප්‍රඥෙන්ද්‍රිය හාත්පසින් වඩන ලද්දේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
08b61b5aa17586d9220ccb0228b259d212ff6b3ed862549db020d194255bf3de
target:pali-sinhala-parallel:68527:7
(මෙහි 15 ඡේදයේ (ii) යොදන්න.) සියලු පශ්චිම දිශාවෙහි සත්වයන්ගේ සියලු උත්තර දිශාවෙහි සත්වයන්ගේ, සියලු දක්ෂිණ දිශාවෙහි සත්වයන්ගේ, සියලු පූර්ව අනු දිශාවෙහි සත්වයන්ගේ, සියලු පශ්චිම අනුදිශාවෙහි සත්වයන්ගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
b0bad63de4263b333bff30ab19363aa8b193b54d66f18e59f6a898a43cf3c6cc
target:pali-sinhala-parallel:68527:8
සියලු උත්තර අනුදිශාවෙහි සත්වයන්ගේ, සියලු දක්ෂිණ අනුදිශාවෙහි සත්වයන්ගේ සියලු යට අනු දිශාවෙහි සත්වයන්ගේ සියලු ඉහළ අනුදිශාවෙහි සත්වයන්ගේ පීඩනය දුරුකොට නොපෙළීමෙන් (මෙහි 18 ඡේදයේ (ii) යොදන්න) මෙත්තාද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
0876a149cd09f5ff414ec7a2f9724c1c0902ace88bd1116212f6af97a0135e28
target:pali-sinhala-parallel:68527:9
“චෙතො” ද විමුක්තිදැයි මෙත්තා චෙතො විමුක්ති නමි. [20] “සියලු උපරිම දිශාවෙහි සත්වයෝ අවෛරීහු වෙත්වා. භය නැත්තෝ වෙත්වා. සැප ඇත්තෝ වෙත්වා’යි ශ්‍රද්ධාවෙන් සිත පිහිටුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
a090e59be20a59b10ab98fc825e78a5708f30dcf736a54dedb72a9adce41b24d
target:pali-sinhala-parallel:68528:0
[1] විරාගය මාර්ගයයි, විමුක්තිය ඵලයයි, විරාගය මාර්ගය වන්නේ කෙසේද? ශොතාපත්ති මාර්ගයෙහි දර්ශනාර්ථයෙන් සම්මා දිට්ඨිය මිච්ඡා දිට්ඨියෙන් විරත වෙයි, තදානුවර්තී ක්ලේශයන්ගෙන්ද, ස්කන්ධයන්ගෙන්ද, විරත වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
b1769dfbfb3a9168a2314416e9a01c3518288625487cef84ba7da0d08612d34a
target:pali-sinhala-parallel:68528:1
බාහිර සියලු නිමිති කෙරෙන්ද විරත වෙයි විරාගය නිර්වාණාලම්බනය නිර්වාණ ගොචරය, නිර්වාණ සමුත්පන්නය නිර්වාණයෙහි ස්ථිතය. නිර්වාණයෙහි ප්‍රතිෂ්ඨිතය. ‘විරාගො’ යනු විරාගද්වයයි;- නිර්වාණයද විරාගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
24620310d7f1c35ad00983ff1393ee43b80e9f40ba515d00d2700ad90df12c35
target:pali-sinhala-parallel:68528:10
නිර්වාණය අල්ලා ගැනීමෙන් හටගත් යම් ධර්ම කෙණෙක් වෙත්ද, ඒ සියල්ලද විරාගයෝ වෙත්නුයි විරාගයෝයි. (එකට උපන්) සහජාත සප්තාංගයෝ විරාගයට යෙත්නුයි. විරාගය මාර්ගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
902b33e467e20acbd781b9a792712078d338246bc09daf6ee3c0238687a15344
target:pali-sinhala-parallel:68528:11
මේ මගින් බුදුවරුද ශ්‍රාවකයෝද අගත දිසා (නොගිය දිශාව) නම්වූ නිර්වාණයට යෙත්නුයි අෂ්ටාංගික මාර්ගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
3279fa491db9b90011c63498d7ad57db53141af42d028464292424bf14c61784
target:pali-sinhala-parallel:68528:12
යම් පමණ අන්‍ය ලබ්ධික බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මාර්ගයෝ වෙත්ද, (ඔවුනතුරෙන්) මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම අග්‍රද ශ්‍රේෂ්ඨද, ප්‍රමුඛද උත්තමද ප්‍රවර දැයි මාර්ගයන් අතුරෙන් අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
8a18908eb8238326960c6f85f3870e0e6659d9c8dc0a146cbb43e9408c897bea
target:pali-sinhala-parallel:68528:13
[4] සකෘදාගාමි මාර්ගක්ෂණයෙහි දර්ශන (දැකීම් අර්ථයෙන් සම්මාදිට්ඨිය අවික්ෂෙප (නොකැලඹීමේ) අර්ථයෙන් සම්මා සමාධිය ඕලාරික කාමරාග සංයෝජනය පටිඝ සංයෝජනය ඕලාරික කාමරාගානුසය පටිඝානුසය විරත වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
95d801c798a1ef427230de24455d7c9dc1700fe7fb5f3afdcbccd72920e5c1a3
target:pali-sinhala-parallel:68528:14
තදනුවර්තී (අනුව පැවති) ක්ලේශයන්ගෙන් ද, ස්කන්ධයන්ගෙන්ද විරත වෙයි. බාහිර සියලු නිමිති කෙරෙන්ද, විරත වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
70b6e445ebd28f57a7dec94b7e30b56b6dc8251e72444e58eb76877d30db2e5a
target:pali-sinhala-parallel:68528:15
[5] “විරාගය නිර්වාණ ලම්බනය නිර්වාණ ගොචරය නිර්වාණ සමුත්පන්නය (සම්පූර්ණයෙන් උපන්නේය) නිර්වාණයෙහි සිටියේය. නිර්වාණයෙහි පිහිටියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
8fb1a819081fa4922dc292cfa05647b50d6c1bcdcd11906befed0a883f897dcc
target:pali-sinhala-parallel:68528:16
“විරාගො” යනු විරාගද්වයයි නිර්වාණයද විරාගයයි, නිර්වාණලම්බනතාවයෙන් හටගත් යම් ධර්ම කෙණෙක් වෙත්ද, ඒ සියල්ලද විරාගයෝ වෙත්නුයි, විරාගයෝයි, සහජාත (එකට උපන්) සප්තාංගයෝ විරාගයට යෙත්නුයි, විරාගය මාර්ගයයි මේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
adf4041dba5c97979865b9721a9fae6c4c36258134bfc58a0b0c1b405080ca43
target:pali-sinhala-parallel:68528:17
මගින් බුදුවරුද, ශ්‍රාවකයෝද අගත දිසා (නොගිය දිශාව) නම් නිර්වාණයට යෙත්නුයි, අෂ්ටාංගික මාර්ගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
0e366d1ee3cca0fd98b2881e095011608eb9ae570ad9ffa4263872231c9ba20e
target:pali-sinhala-parallel:68528:19
[6] අනාගාමි මාර්ග ක්ෂණයෙහි දර්ශනාර්ථයෙන් සම්මා දිට්ඨිය, අභිරොපනාර්ථයෙන් සම්මාසංකප්පය, පරිග්‍රහාර්ථයෙන් සම්මා වාචාය, සමුට්ඨානාර්ථයෙන් සම්මාකම්මන්තය, වොදානාර්ථයෙන් සම්මා ආජීවය, ප්‍රග්‍රහණාර්ථයෙන් සම්මා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
6e38e66e34b675c6ac02216d42451f7096304ebaf3793995b5a56cf9879c32c9
target:pali-sinhala-parallel:68528:2
නිර්වාණලම්බනතාවෙන් හටගත් යම් ධර්ම කෙනෙක් වෙත්ද ඒ සියල්ලද විරාගයෝ වෙත්හුය. විරාගයෝයි. (එකට පහළවූ) සහජාත සප්තාංගයෝ විරාගයට යෙත්නුයි. විරාගය මාර්ගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
74ab25122ad363b9d37e9a389daec3578ad525294a9ab9c72df0d26244b1e5a0
target:pali-sinhala-parallel:68528:20
වායාමය, උපස්ථානාර්ථයෙන් සම්මා සතිය, වික්ෂෙපාර්ථයෙන් නොකැලඹීමේ තේරුමෙන් සම්මා සමාධිය, තුනී බවට පත් කාම රාග සංයෝජන පටිඝසංයෝජන තුනී බවට පත් කාම රාගානුසය පටිඝානුසය විරත වෙයි තදනුවර්තී (අනුව පැවති)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
a1ef63c35215a1a4df19648ae09de4009a0667d8db3cdd99eb6e4ba989fe9ded
target:pali-sinhala-parallel:68528:21
ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද විරත වෙයි. බාහිර සියලු නිමිති කෙරෙන්ද විරත වෙයි. විරාගය නිවීම අරමුණු කළේය. නිර්වාණයෙන් උපන්නේය. නිර්වාණයෙහි සිටියේය. නිර්වාණයෙහි පිහිටියේය. “විරාගො” යනු විරාග දෙකයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
6f3d79f2409f3a1c4c8d51cafd2a2cdf28ff1c43c008e6164e8a7b80a56da836
target:pali-sinhala-parallel:68528:22
නිර්වාණයද විරාගයයි නිවීම අරමුණු කිරීමෙන් හටගත් යම් ධර්ම කෙනෙක් වෙත්ද ඒ සියල්ලද විරාගයෝ වෙත්නුයි විරාගයෝයි සහජාත (එකට උපන්) සප්තංගයෝ විරාගයට යෙත්නුයි විරාගය මාර්ගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
c8a3434c786b2fe30831ac5ebbc701455d05564c0460e21e77fefee19461e8a0
target:pali-sinhala-parallel:68528:23
මේ මගින් බුදුවරුද, ශ්‍රාවකයෝද, නොගිය දිශාව නම් නිර්වාණයට යෙත්නුයි, අෂ්ටාංගික මාර්ගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
604dd2f2e4140de0e46a23b5b1ff8ddacc8c0c9c82edad20b33f65453e17f62e
target:pali-sinhala-parallel:68528:25
අභිරොපනාර්ථයන් සම්මා සංකල්පය පරිග්‍රහනාර්ථයෙන් සම්මාවාචාව සම්මා කම්මන්තය වොදානාර්ථයෙන් සම්මා ආජීවය සම්මාවායාමය උපසමනාර්ථයෙන් සම්මා සතිය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
7007c466f6ee2c01c3a7d3141daef19b105bc2929393a3fdcaa45aa26687776d
target:pali-sinhala-parallel:68528:26
[7] අර්හත් මාර්ගක්ෂණයෙහි දර්ශන දැකීම් අර්ථයෙන් සම්මා දිට්ඨිය සමුට්ඨානාර්ථයෙන් ප්‍රහාණාර්ථයෙන් අවික්ෂෙප නොකැලඹීමේ අර්ථයෙන් සම්මා සමාධිය රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා මානානුසය, භව රාගානුසය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
8f05a857cc565b779c2a3df5748012b526dd5e825aea80d3ac5440b38fb51bec
target:pali-sinhala-parallel:68528:27
අවිජ්ජානුසය, යන මොවුන් අතුරෙන් විරත වෙයි. තදනුවර්ති ක්ලේශයන් කෙරෙන්ද, ස්කන්ධයන් කෙරෙන්ද, විරත වෙයි, බාහිර සියලු නිමිති කෙරෙන්ද, විරත වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
1ec6dd8456022ac70501cf6741ff9f5f61f449ceb7e0f13168614499f9c42197
target:pali-sinhala-parallel:68528:28
විරාගය නිර්වාණාලම්බනය නිර්වාණ ගොචරය නිර්වාණ සමුත්පන්නය නිර්වාණයෙහි සිටියේය, නිර්වාණයෙහි පිහිටියේය. ‘විරාගො’ යනු විරාග දෙකයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
bfd40a91ceeeb1e4152b1758141823821753d7318c13b647dd5b04d4a7ca9ed8
target:pali-sinhala-parallel:68528:29
නිර්වාණයද විරාගයයි නිර්වාණය අල්ලා ගැනීමෙන් යම් ධර්ම කෙණෙක් වෙත්ද, ඒ සියල්ලද විරාගයෝ වෙත්නුයි විරාගයෝයි. සහජාත එකට උපන් සප්තාංගයෝ විරාගයට වෙත්නුයි විරාගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
c45f1e9beb984e0ab1b0ef1abbb2404a0bc256b49cc1405fa69394b83c98b6d7
target:pali-sinhala-parallel:68528:3
මේ මගින් බුදුවරුද, ශ්‍රාවකයෝද, අගත දිසා සංඛ්‍යාත නිර්වාණයට යෙත්නුයි. අෂ්ටාංගික මාර්ගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
0495684b40dce88861b564a92ae71ce42f2699ce584ec1dcd5a23ef90e111b3a
target:pali-sinhala-parallel:68528:30
මේ මගින් බුදුවරුද ශ්‍රාවකයෝද නොගිය දිග නම් නිර්වාණයට යෙත්නුයි අෂ්ටාංගික මාර්ගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
afe341e9a8f40caddc0a99d3fd7369be035db6f7b9bc04bcee2a120a559ed320
target:pali-sinhala-parallel:68528:32
විරාගය සම්මාදිට්ඨියයි අභිරොපණ විරාගය සම්මා සංකප්පයයි පරිග්‍රහ විරාගය සම්මාවාචායි, සමුට්ඨාන විරාගය සම්මාකම්මන්තයයි, වොදාන විරාගය සම්මා ආජීවයයි, ප්‍රග්‍රහ විරාගය සම්මා වායාමයයි උපට්ඨාන විරාගය සම්මා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
136fae912b35c92e57197980b8fefddb4992b7258d81180a54827052e5d319bd
target:pali-sinhala-parallel:68528:33
සතියයි, අවික්ෂෙප විරාගය සම්මාසමාධියයි උපට්ඨාන විරාගය සතිසම්බොජ්ක්ධංගයයි. පවිචය විරාගය ධම්ම විචය සම්බොජ්ක්ධංගයයි. ප්‍රග්‍රහ විරාගය විරිය සම්බොජ්ක්ධංගයයි. ඵරණ විරාගය ප්‍රිති සම්බොජ්ක්ධංගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
feb0bfd4daeb39cea96b504a85b173b282b98757e724e5c271085c623a12dc80
target:pali-sinhala-parallel:68528:34
උපසම විරාගය පස්සද්ධි සම්බොජ්ක්ධංගයයි අවික්ෂෙප විරාගය සමාධි සම්බොජ්ක්ධංගයයි. පටිසංඛාන විරාගය උපෙක්ඛා සම්බොජ්ක්ධංගයයි. [8] ශ්‍රද්ධාවෙන් නොසැලෙන විරාගය ශ්‍රද්ධාබලයයි කුසීතයෙන් නොසැලෙන විරාගය වීර්ය බලයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
5ff76b93c69a49d1d65536b8d84264cadbee0aecc229ef634bee9354a765a506
target:pali-sinhala-parallel:68528:35
ප්‍රමාදයෙන් නොසැලෙන විරාගය සතිබලයයි. උඩඟු කමින් නොසැලෙන විරාගය සමාධි බලයයි. අවිජ්ජාවෙන් නොසැලෙන විරාගය ප්‍රඥා බලයයි. අධිමොක්ෂ විරාගය ශ්‍රද්ධෙන්ද්‍රියයි. ප්‍රග්‍රහ විරාගය විරියෙන්ද්‍රියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
a2b44d99227fde8688d7267bf433374b8889665fe09d9702c2370b6f3e710c4e
target:pali-sinhala-parallel:68528:36
උපට්ඨාන විරාග සතින්ද්‍රියයි. අවික්ෂෙප විරාගය සමාධින්ද්‍රියයි. දර්ශන විරාගය ප්‍රඥෙන්ද්‍රියයි. අධිපති අර්ථයෙන් ඉන්ද්‍රිය විරාගයයි, අකම්ප්‍යාර්ථයෙන් බල විරාගයයි නෛයර්යානිකාර්ථයෙන් බොජ්ක්ධංග විරාගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
76d4d384dbeee7a4af659eb999b7b0ac3db7f80ecb2c0acb746b0e325caef5a6
target:pali-sinhala-parallel:68528:37
හේතු අර්ථයෙන් මාර්ගය විරාගයයි උපස්ථානාර්ථයෙන් සතිපට්ඨාන විරාගයයි. පදහනාර්ථයෙන් සම්මප්පධාන විරාගයයි. ඉටුවීම් අර්ථයෙන් ඉද්ධිපාද විරාගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
9de9735e1ad5c4799db6600cdbf55d893d01d1d0bde3a15983fb0ddf10549aaf
target:pali-sinhala-parallel:68528:38
තථ අර්ථයෙන් සත්‍ය විරාගයයි අවික්ෂෙප (නොකැලඹෙන) අර්ථයෙන් සමථය විරාගයයි. අනුපස්සනාර්ථයෙන් විදර්ශනා විරාගයයි. එකම කටයුත්ත අර්ථයෙන් සමථ විදර්ශනා විරාගයයි. අනවර්තන නොඉක්ම පවතිනා අර්ථයෙන් යුගනන්ධය විරාගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
160f9ea052289cc9bde6c9af6ea7d1c8a2dfc87983ccc420648e71d8497e5207
target:pali-sinhala-parallel:68528:39
[9] සංවරාර්ථයෙන් ශීල විසුද්ධිය විරාගයයි, අවික්ෂෙප (නොකැළඹීම්) අර්ථයෙන් චිත්ත විසුද්ධිය විරාගයයි දර්ශනාර්ථයෙන් දිට්ඨි විසුද්ධිය විරාගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
964ff604c9a09f8778155bc19abbf24d33aa1efa01a6ed4fe97b05d471094d21
target:pali-sinhala-parallel:68528:4
යම් පමණ අන්‍ය ලබ්ධික බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මාර්ගයෝ වෙත්ද (ඔවුනතුරෙන්) මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රමුඛද, උත්තමද, ප්‍රවරදැයි මාර්ගයන් අතුරෙන් අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
d873d34f6b44fd7748daea9d017a1bdb3e64399fb7f9c3854d3cb90c478d0a73
target:pali-sinhala-parallel:68528:40
විමුක්ත්‍යර්ථයෙන් විමොක්ෂය විරාගයයි, ප්‍රතිවෙධාර්ථයෙන් විමොක්ෂය විරාගයයි, ප්‍රතිවෙධාර්ථයෙන් විජ්ජා විරාගයයි, පරිත්‍යාගාර්ථයෙන් විමුක්ති විරාගයයි, නැති කිරීම් අර්ථයෙන් ගෙවා දැමීමේ නුවණ විරාගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
38de37d361ec9357aef1f09a907ce6561a725b027dc00648e1957f11b7fe9eb1
target:pali-sinhala-parallel:68528:41
ඡන්දය මූලාර්ථයෙන් විරාගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
ce13f8894df7f5bf4d55e0d279dc32f89177def13510b4bfc8c21017b12244ba
target:pali-sinhala-parallel:68528:42
මනසිකාරය හට ගැනීම් අර්ථයෙන් විරාගයයි, ඵස්සය ගැලපීම අර්ථයෙන් විරාගයයි, වේදනාව රැස්වීම් අර්ථයෙන් විරාගයයි සමාධිය ප්‍රමුඛාර්ථයෙන් විරාගයයි, සතිය අධිපති අර්ථයෙන් විරාගයයි, ප්‍රඥාව උසස් අර්ථයෙන් විරාගයයි,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
52ab0cf7ae701075afd4abf3108fcee1d34825440c1b800c866cba16a244c738
target:pali-sinhala-parallel:68528:43
විමුක්තිය සාරාර්ථයෙන් විරාගයයි, සම්මා දිට්ඨිය දර්ශන මාර්ගයයි. සම්මා සංකප්පය නැංවීමේ මාර්ගයයි. අමෘතයට ඇතුළත් නිර්වාණය අන්තිම අර්ථයෙන් මාර්ගයයි. මෙසේ විරාගය මාර්ගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
16f2457acdaea8600a78b158ecaf3492e517d29b544c917c9654a37d5b76e37f
target:pali-sinhala-parallel:68528:5
[2] අභිරොපනාර්ථයෙන් (නැංවීමේ තේරුමින්) සම්මා සංකප්පය, මිච්ඡාසංකප්පයෙන් විරත වෙයි. පරිග්‍රහාර්ථයෙන් (අයත්කමේ තේරුමෙන්) සම්මාවාචාව මිච්ඡා වාචාවෙන් විරත වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
7bfe2939af69a330315ffb84ddb045037cbb6935a39fca8459a69a35fa046402
target:pali-sinhala-parallel:68528:6
සමුට්ඨානාර්ථයෙන් (තීරණයේ තේරුමින්) සම්මා කම්මන්තය මිච්ඡා කම්මන්තයෙන් විරතවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
db4d0184545f906f24f4a83be5d47ba049a873cee7d97f34dd23804a71fd2fa0
target:pali-sinhala-parallel:68528:7
වොදානාර්ථයෙන් සම්මා ආජීවය මිච්ඡා ආජීවයෙන් විරත වෙයි, ප්‍රග්‍රහාර්ථයෙන් (අල්ලා ගැනීම් තේරුමින්) සම්මා වායාමය මිච්ඡා වායාමයෙන් විරත වෙයි. උපස්ථානාර්ථයෙන් සම්මාසතිය මිච්ඡාසතියෙන් විරත වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
45519ad109b7ef6e722b380e9466387cdfd8ba9317360193a16f0ff35a381397
target:pali-sinhala-parallel:68528:8
අවික්ෂෙපාර්ථයෙන් නොකැලඹීම් අර්ථයෙන් සම්මාසමාධිය මිච්ඡා සමාධියෙන් විරත වෙයි. ඒ අනුව පැවති ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද විරත වෙයි. බාහිර සියලු නිමිති කෙරෙන්ද විරත වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
8d4000687523234a69d9ba4e2a7df25d571e56d3196c7acd3e59b351c5954a9a
target:pali-sinhala-parallel:68528:9
විරාගය නිර්වාණාලම්බන නිර්වාණ ගොචරය නිර්වාණ සමුත්පන්නය නිර්වාණයෙහි සිටියේය, නිර්වාණයෙහි පිහිටියේය. [3] “විරාගො” යනු විරාග දෙකයි. නිර්වාණයද, විරාගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
7543c5977eb6f9be380495fd798e90a0618a75baf93f7d12f1472a4c4840e26e
target:pali-sinhala-parallel:68529:0
[10] විමුක්තිය ඵලය වන්නේ කෙසේද? ශ්‍රොතාපත්ති ඵලක්ෂණයෙහි සම්මා දිට්ඨිය මිච්ඡාදිට්ඨියෙන් විමුක්තවූවා වෙයි. ඒ අනුව පවත්නා ක්ලේශයන්ගෙන්ද, ස්කන්ධයන්ගෙන්ද, විමුක්තවූවා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
b1eaf7536f8492f09b42fd0fc1bd259699486306b0f57a6670aa25f7dee285e2
target:pali-sinhala-parallel:68529:1
බාහිර සියලු නිමිති කෙරෙන්ද විමුක්තවූවා වෙයි. මිදීම නිවීම අල්ලා සිටීම නිර්වාණ ගොචරය. නිර්වාණ සමුත්පන්නය, නිර්වාණයෙහි පිහිටියේය. මිදීම යනු මිදීම් දෙකකි. නිර්වාණයද මිදීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
c95bd790cf8bd3cf1aef33caa3925fddf1e9d09e9f18120cf5a1b5b4cb13a376
target:pali-sinhala-parallel:68529:10
වායාමය, උපස්ථානාර්ථයෙන් සම්මාසතිය, නොකැළඹීම් අර්ථයෙන් සම්මා සමාධිය (iii) ඉතා මහත් කාමරාගයේ බැම්ම ක්‍රෝධයේ බැම්ම ඉතා මහත් කාමරාගානුසය, පටිඝානුසය වෙන්වූවා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
81eb17ade93c4ffd13119153dfc027665074ddfede89884fbb91025a28081ae5
target:pali-sinhala-parallel:68529:11
ඒ අනුව පවත්නා ක්ලේශයන් කෙරෙන්ද සත්වයන් කෙරෙන්ද, වෙන්වූවාවෙයි. බාහිර සියලු නිමිතිකෙරෙන්ද වෙන්වුවාවෙයි. මිදීම නිවීම අරමුණු කෙළේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
8d7fb01b7075584b25db51c9655a19d5b4c9d02bfcfbc0eddf960b2f145015e2
target:pali-sinhala-parallel:68529:12
නිර්වාණගොචරය, නිර්වාණයෙන් හට ගැනිණ, නිර්වාණයෙහි සිටියේය, නිර්වාණයෙහි පිහිටියේය. මිදීම් යනු මිදීම් දෙකයි. නිර්වාණයද මිදීමයි නිවන් අරමුණු කිරීමෙන් හටගත් යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ලද වෙන් වේනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
3fc096e743a4b18cfcc721d6f4acafc09b92b80956a4e1bb15445e6a0faa541c
target:pali-sinhala-parallel:68529:13
මිදීමේ ඵලයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
4156a3fa1730f3ee652045bf3aaf73df3ac9b4e934508f85ba484a0f9df8115d
target:pali-sinhala-parallel:68529:14
[12] අනාගාමි ඵලක්ෂණයෙහි දර්ශනාර්ථයෙන් සම්මා දිට්ඨිය (11 ඡේදයේ (ii) යොදන්න.) නොකැලඹීම් අර්ථයෙන් සම්මා සමාධිය තුනී බවට පත් කාම රාගයේ බැම්ම ක්‍රෝධයේ බැම්ම, තුනී බවට පත් කාමරාගානුසය පටිඝානුසය වෙන්වූවා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
855a80a1b2ca75caef48f60458bde26c94fb633a6590df1dc9006e0759989911
target:pali-sinhala-parallel:68529:15
වෙයි. ඒ අනුව පවත්නා ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද, වෙන්වූවා වෙයි. බාහිර සියලු නිමිති කෙරෙන්ද වෙන්වූවා වෙයි. මිදීම නිවන් අරමුණු කෙළේය. නිර්වාණ ගොචරය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
a89e9f3f86379524c4109aeb613e64a9af9908aa6e60bec543466d7e7b2163e9
target:pali-sinhala-parallel:68529:16
නිර්වාණයෙන් හටගත්තේ නිර්වාණයෙහි සිටියේය, නිර්වාණයෙහි පිහිටියේය. මිදීම යන්නෙහි මිදීම් දෙකයි. නිර්වාණයද මිදීමයි, නිවන් අරමුණු කිරීමෙන් හටගත් යම් ධර්ම කෙනෙක් වෙත්ද ඒ සියල්ලද මිදීම වෙනුයි, මිදීමේ ඵලයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
90c3433c5f993beeef701aab45d98ccb1b6ee6beaacb898c3e1f050b936633d7
target:pali-sinhala-parallel:68529:17
[13] අර්හත් ඵලක්ෂණයෙහි දර්ශනාර්ථයෙන් සම්මා දිට්ඨිය (11 ඡේදයේ (ii) යොදන්න.) නොකැලඹීම් අර්ථයෙන් සම්මා සමාධිය රූප රාග මාන උද්ධච්ච යන මොවුහු අවිද්‍යාවෙන්ද, මානානුසය, භවරාගානුසය, අවිද්‍යානුසයෙන්ද වෙන්වූවා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
3755a883777acf02f6da356f89f94fb13801d60f44d0205e0b0294b0556b4947
target:pali-sinhala-parallel:68529:18
වෙයි, ඒ අනුව පවත්නා ක්ලේශයන් ගෙන්ද, ස්කන්ධයන් ගෙන්ද, වෙන් වූවා වෙයි, බාහිරවූ සියලු නිමිති කෙරෙන්ද වෙන්වූවා වෙයි. මිදීම නිර්වාණ ගොචරය නිර්වාණයෙන් උපන්නේය, නිර්වාණයෙහි සිටියේය. නිර්වාණයෙහි පිහිටියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
f390f3bc8650a7703c241783c1324ef52b48428a6fcf076b639b3924ef665c24
target:pali-sinhala-parallel:68529:19
[14] මිදීම යන්නෙහි මිදීම් දෙකයි. නිර්වාණයද මිදීමයි. නිවන් අරමුණු කිරීමෙන් හටගත් යම් ධර්ම කෙනෙක් වෙත්ද ඒ සියල්ලද, මිදීම් වෙනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
a6d8acde330d66936ca2f7b9ea9e832b1e785162f6070512869c013371510d34
target:pali-sinhala-parallel:68529:2
නිවීම අරමුණකොට හටගත් යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ලද මිදීම වේනුයි. මිදීමේ ඵලයයි. නැංවීම් අර්ථයෙන් නිවැරැදි සිතිවිල්ල වැරදි සිතුවිල්ලෙන් මිදුණේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
fd774da437730bd90f6607fbd32a68c35a9051b16fe6df8012eb298e365917b0
target:pali-sinhala-parallel:68529:20
මිදීමේ ඵලයයි, දර්ශනවිමුක්තිය නිවැරැදි දැකීමය, නැංවීමේ මිදීමයි, නිවැරැදි සිතිවිල්ලයි. අයත් කිරීමේ මිදීම නිවැරැදි වචනයයි. හටගැනීමෙන් මිදීම සම්මාකම්මන්තයයි. පිරිසිදුවීමෙන් මිදීම නිවැරැදි ආජීවයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
79354d81e14ff4817891aae55ccbf84539c854a978bc5691de2a644c5be820b0
target:pali-sinhala-parallel:68529:21
දැඩිව ගැනීමෙන් මිදීම නිවැරැදි වෑයමයි. වැටහීමෙන් මිදීම නිවැරැදි සිහියයි. නොකැලඹීමෙන් මිදීම නිවැරැදි සමාධියයි. වැටහීමෙන් මිදීම සති සම්බොජ්ක්ධංගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
000f7e43eedcc3b432d398edd96c08e3a8d1a588219e3b60263e9c8751c902a4
target:pali-sinhala-parallel:68529:22
පවිචය විමුක්තිය (විමසීමෙන් මිදීම) ධර්ම විචය සම්බොජ්ක්ධංගයයි. ප්‍රග්‍රහ විමුක්තිය (දැඩිවගෙන මිදීම) විරිය සම්බොජ්ක්ධංගයයි. ඵරණ විමුක්තිය (පැතිරීමෙන්) මිදීම පීති සම්බොජ්ක්ධංගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
65c26371ba750b10433392012b8cea0f8d39aa23633c15c4d0611488f604ce38
target:pali-sinhala-parallel:68529:23
සන්සුන්කමින් මිදීම පස්සද්ධි සම්බොජ්ක්ධංගයයි. නොකැලඹීමෙන් මිදීම සමාධි සම්බොජ්ක්ධංගයයි, පටිසංඛාන විමුක්තිය (නුවණින් සලකා මිදීම) උපෙක්ෂා සම්බොජ්ක්ධංගයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
41366a4783bf5a6e2fd814d74c1d18dbd822edc48c47b07b35029669106c9a2b
target:pali-sinhala-parallel:68529:24
[15] අශ්‍රද්ධාවෙන් අකම්ප්‍ය විමුක්තිය, ශ්‍රද්ධා බලයයි. කුසීතකමින් අකම්ප්‍ය විමුක්තිය විරිය බලයයි. ප්‍රමාදයෙන් අකම්ප්‍ය විමුක්තිය සති බලයයි. උද්ධච්චයෙන් අකම්ප්‍ය විමුක්තිය සමාධි බලයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
19304deb91d8b0945be6a0936a6e32ebb8612426937d8239a1f8abfc294892e8
target:pali-sinhala-parallel:68529:25
අවිද්‍යාවෙන් අකම්ප්‍ය විමුක්තිය ප්‍රඥා බලයයි. අධිමොක්ෂ විමුක්තිය ශ්‍රද්ධෙන්ද්‍රියයි. දැඩිව ගෙන මිදීම විරියෙන්ද්‍රියයි. වැටහීමෙන් මිදීම සතින්ද්‍රියයි. නොකැලඹීමෙන් මිදීම සමාධින්ද්‍රියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
c80c5ed99251d1f41dd57bfb93e196ed95c327ae54161098da5fc83f2b1cef6c
target:pali-sinhala-parallel:68529:26
දර්ශන විමුක්තිය ප්‍රඥෙන්ද්‍රියයි. අධිපති අර්ථයෙන් ඉන්ද්‍රියයෝ විමුක්තිය. අකම්පාර්ථයෙන් ඵලයෝ විමුක්තිය නෛයාර්නිකාර්ථයෙන් බොජ්ක්ධංගයෝ විමුක්තියයි. හේතු අර්ථයෙන් මාර්ග විමුක්තියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
cfffa150a8bc8934d28b41f53f5ea27fe0e2646a3f1d7d96794a3abbe8791bf6
target:pali-sinhala-parallel:68529:27
වැටහීම් අර්ථයෙන් සතිපට්ඨාන විමුක්තියයි. උත්සාහ කිරීම් අර්ථයෙන් සම්මප්පධාන විමුක්තියයි. ඉජ්ක්ධන අර්ථයෙන් සත්‍ය විමුක්තියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
57e1579bfa796f91774e59011c9182bbb03f2d0cc33eb0f9f15983db3a0f0685
target:pali-sinhala-parallel:68529:28
නොකැලඹීම් අර්ථයෙන් සමථය විමුක්තියයි අනුව දැකීම් අර්ථයෙන් විදර්ශනා විමුක්තියයි, එක කටයුත්ත යන අර්ථයෙන් සමථ විදර්ශනා විමුක්තියයි, නොඉක්ම පැවතීම් අර්ථයෙන් යුගනන්ධ (සමාන) විමුක්තියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
746afb39f359846126206542342b0bac619dfd0bff342dc5f7b366d74ebf8079
target:pali-sinhala-parallel:68529:29
[16] සංවරාර්ථයෙන් සීල විසුද්ධිය මිදීමයි. නොකැලඹීමේ අර්ථයෙන් චිත්ත විසුද්ධිය මිදීමයි. දැකීමේ අර්ථයෙන් දිට්ඨි විසුද්ධිය මිදීමයි. විමුක්ත්‍යර්ථයෙන් විමොක්ෂය මිදීමයි. ප්‍රතිවෙධාර්ථයෙන් විජ්ජාව මිදීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
b47fb41d026ee0ce04c256654ace379042365b2950fbf0c94022832be0f83d4c
target:pali-sinhala-parallel:68529:3
(ii) ඒ අනුව පවත්නා ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද මිදුණාවෙයි. බාහිර සියලු නිමිති කෙරෙන්ද මිදුණා වෙයි. (iii) මිදීම නිවීම අරමුණකොට තිබේ. නිර්වාණ ගොචරය නිර්වාණයෙන් හටගත්තේය. නිර්වාණයෙහි පිහිටියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
6ca862acca60a0bfafc60d3942f991b7ba6a6b93ffd9e373f92c0954b69bfb83
target:pali-sinhala-parallel:68529:30
පරිත්‍යාගාර්ථයෙන් මිදීම මිදීමයි. නැති කිරීමේ අර්ථයෙන් කෙලෙස් ගෙවීමේ ඤාණය මිදීමයි. වැටහීම් ඡන්දය මූලාර්ථයෙන් මිදීමයි. මනසිකාරය වැටහීම් අර්ථයෙන් මිදීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
ca3830f2a1cc939d9f81a7b132291844ff6267a3542dfae762adb2776195332a
target:pali-sinhala-parallel:68529:31
ඵස්සය ගැලපීම් අර්ථයෙන් මිදීමයි වේදනාව එක්තැන්වීම් අර්ථයෙන් මිදීමයි. සමාධිය ප්‍රමුඛාර්ථයෙන් මිදීමයි. සතිය අධිපති අර්ථයෙන් මිදීමයි. ප්‍රඥාව ඉන් උඩත් අර්ථයෙන් මිදීමයි. විමුක්තිය සාරාර්ථයෙන් මිදීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
88fac2acd0605f90f158bc27be467d54567797900621248633bb219d9925cf42
target:pali-sinhala-parallel:68529:32
[17] දර්ශන මාර්ගය සම්මා දිට්ඨියයි. නැංවීමේ මාර්ගය නිවැරැදි සිතිවිල්ලයි. අමෘතයට අන්තර්ගත නිර්වාණයි අන්තිම අර්ථයෙන් මාර්ගයයි. විමුක්තිය ඵලය වන්නේ මෙසේයි. විරාගය මාර්ගය, විමුක්තිය ඵලය වන්නේ මෙසේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
e205d5d3e96d283edcae4279dd1fc36394425d4ecd36483235769ee5b3e539e4
target:pali-sinhala-parallel:68529:4
මිදීම යනු මිදීම් දෙකයි. මිදීම නිවන අරමුණු කිරීමෙන් හටගත් යම් ධර්මකෙනෙක් වෙත්ද, ඒ සියල්ලද මිදීමවේනුයි විමුක්ති ඵලයයි. අයත්කිරීමේ අර්ථයෙන් නිවැරදි වචනයෙන් වැරදි වචනය වෙන්වූවා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
7183a81d203293399032493677909762ee640d1d6f784ab0cd3f987723f1920b
target:pali-sinhala-parallel:68529:5
සමුට්ඨානාර්ථයෙන් නිවැරදි කර්මාන්තය වැරදි කර්මාන්තයෙන් වෙන්වූවා වෙයි. පිරිසිදු කිරීමේ අර්ථයෙන් නිවැරදි ආජීවයෙන් වැරදි ආජීවය වෙන්වූවා වෙයි. දැඩි ගැනීම අර්ථයෙන් නිවැරැදි වෑයම වැරදි වෑයමින් වෙන්වූවා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
1f370b761bd2eb9eb4ff986a98cdfe506dd77cbde2bdb1d3ab75adf8455e1dfe
target:pali-sinhala-parallel:68529:6
වැටහීම් අර්ථයෙන් නිවැරැදි සිහිය වැරැදි සිහියෙන් වෙන් වෙයි. නොකැළඹීමේ අර්ථයෙන් නිවැරැදි සමාධිය වැරැදි සමාධියෙන් වෙන්වූවාවෙයි. ඒ අනුව පවත්නා ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද වෙන්වූවා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
e06d2cec7af050e1cd5ad2ad3dacd906e25106e4ad4c9308a3b69f0b612f2a83
target:pali-sinhala-parallel:68529:7
බාහිර සියලු නිමිති කෙරෙන්ද, වෙන්වූවා වෙයි. [11] “මිදීම නිවීම අරමුණකොට ඇත්තේය. නිර්වාණ ගොචරය නිර්වාණයෙන් හටගත්තේය. නිර්වාණයෙහි සිටියේය නිර්වාණයෙහි පිහිටියේය. මිදීම යනු මිදීම් දෙකයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
d5148f5dd04c9247a240a982f3dbf8f4dcab578bfb730503397bbe5e88f7289c
target:pali-sinhala-parallel:68529:8
නිර්වාණයද මිදීමයි නිවන් අරමුණු කිරීමෙන් හටගත් යම් ධර්මකෙනෙක් වෙත්ද, ඒ සියල්ලද මිදීමවේනුයි මිදීමේ ඵලයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
a1bfbe3dae0dde1b0c21e178bb6827ed8a5486dcf098c3eb5bb175786f46ea04
target:pali-sinhala-parallel:68529:9
සකෘදාගාමි මාර්ගක්ෂණයෙහි (ii) දර්ශනාර්ථයෙන් සම්මා දිට්ඨිය, අභිරොපනාර්ථයෙන් සම්මාසංකප්පය, සමුට්ඨානාර්ථයෙන් සම්මාවාචාය, පරිග්‍රහාර්ථයෙන් සම්මාකම්මන්තය, වොදානාර්ථයෙන් සම්මා ආජීවය, ප්‍රග්‍රහාර්ථයෙන් සම්මා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta437
pali-sinhala-parallel:sutta437:b1
aa62559555a58af38247734d0098a26b5a56a0a4f4bff42666a952c13f4b08c0