sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68571:0
මහණෙනි, කිසියම් පැළවෙන බීජ සමූහයක් හා පැළෑටි සමූහයක් වැඩෙත්ද, විශේෂයෙන් වැඩෙත්ද, විපුල බවට පැමිණෙත්ද, ඒ සියල්ල යම්සේ පොළොව නිසා පොළොවේ පිහිටා වැඩෙත්ද, විශේෂයෙන් වැඩෙත්ද, මහත් බවට පැමිණෙද්ද, මහණෙනි,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
0224921c202bdb315c3d64e8340c564b81ae4f2654d3ce24645ac8e5ac3d94cb
target:pali-sinhala-parallel:68571:1
එසේම භික්ෂු තෙමේ ශීලයම නිසා ශීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිදියුණු කරමින් නොවූ ධර්මයන්හි වැඩීමට වැඩිදියුණුවීමට මහත් බවට පැමිණෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
358f8fdc9751fd3505fe0ff4a1216dd9845f781bd55b1e9d9ee52154cf4259d6
target:pali-sinhala-parallel:68571:2
[4] “මහණෙනි, භික්ෂුතෙමේ සීලය නිසා ශීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩමින් වැඩිදියුණු කරමින් කෙසේනම් නුවූවිරූ දහම් විෂයෙහි වැඩීමට වැඩිදියුණුවීමට මහත් බවට පැමිණේද? (මෙහි 2 ඡේදය යොදන්න)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
84ef2149b2566ff78cf681d6f1816d1507e88e0d87ed22f90a0b748b79f20822
target:pali-sinhala-parallel:68572:0
[5] “සම්‍යක් දර්ශනයාගේ (ii) විවේක පසකි. විරාග පසකි. නිරෝධ පසකි. කෙලෙස් හැරදැමීම් පසකි. ඡන්දාදී නිශ්‍රය ධර්ම දොළොසකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
045b2106f012f669c18568c28a15ed253d23a5b8903b1309d908f2ee05c9f59a
target:pali-sinhala-parallel:68572:1
(iii) සම්‍යක් සංකල්පනාවේ (මෙහි (ii) යොදන්න.) සම්‍යක් වචනයේ (මෙහි (ii) සම්‍යක් කර්මාන්තයන් (මෙහි (ii) සම්‍යක් ආජීවයේ (මෙහි (ii)) සම්‍යක් ව්‍යායාමයේ (මෙහි (ii) සම්‍යක් ස්මෘතියේ (මෙහි (ii)) සම්‍යක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
eb0743862485b3fbf2e819ec52d6faef0a8769107ca8c1155b828d17040c58a2
target:pali-sinhala-parallel:68572:10
[8] “සම්‍යක් දෘෂ්ටිය පිළිබඳ පස් වැදෑරුම් නිරෝධයෝ කවරහුද යත්?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
0420f4af73ebafa1e0db134c20495c370bece1cc2158a6db8a1e5181ee92e481
target:pali-sinhala-parallel:68572:11
(1) ප්‍රථම ධ්‍යානය වඩන්නහුගේ පංච නීවරණයන්ගේ විෂ්කම්භන නිරෝධයද, (2) විදර්ශනාව හා යෙදුනු සමාධිය වඩන්නහුගේ නානා දෘෂ්ටීන් පිළිබඳ තදංග නිරෝධයද, (3) ක්ලේශ ක්ෂය සංඛ්‍යාත නිර්වාණගාමී ලොකොත්තර මාර්ගය වඩන්නහුගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
38e43479531d1ad1629266be9eff66567a35e114c6832e0413512a3c479a21df
target:pali-sinhala-parallel:68572:12
සමුච්ඡෙද නිරෝධයද, (4) සිව් වැදෑරුම් ඵල ලාභයෙහි පටිප්පස්සද්ධි නිරෝධයද, (5) අමෘත ධාතු නම්වූ නිස්සරණ නිරෝධයද යන මේ පස සම්‍යක් දෘෂ්ටිය පිළිබඳ පස් වැදෑරුම් නිරෝධයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
c15b722fca68ff160ab20cc80f9cae1ab508970c1be45365a0a6fd6a94621c3a
target:pali-sinhala-parallel:68572:13
මේ පස් වැදෑරුම් නිරෝධයන්හි පූර්වභාගයෙහිම ධර්මච්ඡන්දය හටගත්තේ වෙයි. ශ්‍රද්ධාව අධිකවීමෙන් නිවණෙහි යෙදුනේ වෙයි. ඔහුගේ සිතද නිවණෙහි මනාව පිහිටියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
70a025fa362d1649bbd2abeafd8f74ae13863c2d8a8ac0d5271d8c3e4193bfab
target:pali-sinhala-parallel:68572:14
[9] “සම්‍යක් දෘෂ්ටිය පිළිබඳ පස්වැදෑරුම් වොස්සග්ගයෝ (කෙලෙස් සම්පූර්ණයෙන් හැරදැමීම්) කවරහුද යත්? විෂ්කම්භන, තදංග, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි, නිස්සරණ යන පසයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
957e5316893ba1a1e2dfc3ed6afeda8657db41fe32c9ad811efb9602ec3a7a05
target:pali-sinhala-parallel:68572:15
(1) ප්‍රථම ධ්‍යානය වඩන්නහුගේ නීවරණයන්ගේ විෂ්කම්භන වොස්සග්ගයද, (2) විදර්ශනාව හා යෙදුනු සමාධිය වඩන්නහුගේ නානා දෘෂ්ටීන් පිළිබඳ තදංග වොස්සග්ගයද, (3) ක්ලේශ ක්ෂය සංඛ්‍යාත නිර්වාණගාමී ලොකොත්තර මාර්ගය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
28d02440b2c0a482fd016e9e687ade4983f50a2bf1301b960497f6eef00f3971
target:pali-sinhala-parallel:68572:16
වඩන්නහුගේ සමුච්ඡෙද වොස්සග්ගයද, (4) සිව්මග ඵලලාභයෙහි පටිප්පස්සද්ධි වොස්සග්ගයද, (5) කෙලෙස් නිරුද්ධවීම හා නිවීම යන නිස්සරණ වොස්සග්ගයද යන මේ පස සම්‍යක් දෘෂ්ටිය පිළිබඳ පස්වැදෑරුම් වොස්සග්ගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
7f32018a8f32f69cccb6df7073212a8cc4ac92971848edff390f4df8737f1636
target:pali-sinhala-parallel:68572:17
“මේ පස්වැදෑරුම් වොස්සග්ගයන්හි පූර්ව භාගයන්හි ධර්මච්ඡන්දය හට ගත්තේ වෙයි. ශ්‍රද්ධාව අධික වීමෙන් නිවණෙහි යෙදුනේ වෙයි. ඔහුගේ සිතද නිවණෙහි මනාව පිහිටියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
c1b21aa8c1af12331f17aa1eb8ece3d7bda0000a341296c31426c8fa0db1294e
target:pali-sinhala-parallel:68572:18
[10] “සම්‍යක් දෘෂ්ටිය පිළිබඳ මොව්හු (ii) පස් වැදෑරුම් විවේකයෝයි. පස් වැදෑරුම් විරාගයෝයි. පස් වැදෑරුම් නිරෝධයෝයි. පස් වැදෑරුම් වොස්සග්ගයෝයි. දොළොස් වැදෑරුම් නිස්සයයෝයි. (iii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
fc1afe17ed947fce1848247d7e7685d736f30a0e73dcdaebac05ede0f539aab8
target:pali-sinhala-parallel:68572:2
සමාධියේ (මෙහි (ii) යොදන්න.) “සම්‍යක් දර්ශනයේ පංච විවේකයෝ කවරහුද? (ii) වික්ඛම්භන විවේකය, තදංග විවේකය, සමුච්ඡෙද විවේකය, පටිප්පස්සද්ධි විවේකය, නිස්සරණ විවේකය, යනු මේ පසයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
a2dca196702a5e5b442dfb22acd5023a533a4bf29f47e9154db1ebb0c3eae193
target:pali-sinhala-parallel:68572:3
[6] (1) ප්‍රථම ධ්‍යානය වඩන්නහුගේ පංච නීවරණයන් යටපත් කිරීම වශයෙන් දුරුකිරීම නම්වූ වික්ඛම්භන විවේකයද, (2) විදර්ශනාව හා යෙදුණු සමාධිය වඩන්නහුගේ නානා දෘෂ්ටීන් ඒ ඒ කරුණුවලින් දුරුකිරීම නම් තදංග විවේකයද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
fed3b5a0b6607dc539034cb41dec7d3d06bf1d72f2ed5837378d0c0ba41a586c
target:pali-sinhala-parallel:68572:4
(3) ක්ලේශ ක්ෂය නම් නිර්වාණගාමී ලොකොත්තර මාර්ගය වඩන්නහුගේ සමුච්ඡෙද විවේකයද, (4) සිව් මග පිළිබඳ ඵල ලාභයෙහි පටිප්පස්සද්ධි විවේකයද, (5) සියලු කෙලෙස් නිරුද්ධ කිරීම හා නිවීම නම්වූ නිස්සරණ විවේකයද යන මේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
a560d81be62c02f05192a5f0513e2b5936169aadcb6ad6c6e53023751669785b
target:pali-sinhala-parallel:68572:5
විවේක පස සම්‍යක් දෘෂ්ටිය පිළිබඳ වෙත්. (ii) මේ පස් වැදෑරුම් විවේකයන්හි පූර්වභාගයෙහිම ධර්මච්ඡන්දය හටගත්තේ වෙයි. ශ්‍රද්ධාව අධිකවීමෙන් නිවණෙහි යෙදුනේ වෙයි. ඔහුගේ සිතද නිවණෙහි මනාකොට පිහිටියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
e3f14bac94d30ff48916be416ba1e2c6f3f5951fdb9a51859a9c52b99b1ce86a
target:pali-sinhala-parallel:68572:6
[7] “සම්‍යක් දෘෂ්ටිය පිළිබඳ විරාග පස කවරහුදයත්? විෂ්කම්භන විරාගය, තදංග විරාගය, සමුච්ඡෙද විරාගය පටිප්පස්සද්ධි විරාගය, නිස්සරණ විරාගය යන මේ පසයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
b7884338952ac46005bbca8db76195d70fb03e263e143d35de31bde87b1e4473
target:pali-sinhala-parallel:68572:7
ප්‍රථම ධ්‍යානය වඩන්නහුගේ පංච නීවරණයන්ගේ විෂ්කම්භන විරාගයද විදර්ශනාව හා යෙදුනු සමාධිය වඩන්නහුගේ නානා දෘෂ්ටීන් පිළිබඳ තදංග විරාගයද, ක්ලේෂ ක්ෂය නම් නිර්වාණගාමී ලොකොත්තර මාර්ගය වඩන්නහුගේ සමුච්ඡෙද විරාගයද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
40008c7c512d957d18fc7ec64f0daf22e239be71832e26e1abb115029c541fda
target:pali-sinhala-parallel:68572:8
සිව් මග ඵල ලාභයෙහි පටිප්පස්සද්ධි විරාගයද, කෙලෙසුන්ගේ නිරුද්ධිය කිරීම හා නිවීම නම්වූ නිස්සරණ විරාගයද යන මේ පස සම්මාදිට්ඨියේ පංච විරාගයෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
59c1c59b11e506c7d61f4584e83d11b2d09615b951e2aa6ab414b605b0f39a9e
target:pali-sinhala-parallel:68572:9
මේ පස් වැදෑරුම් විරාගයන්හි පූර්වභාගයෙහිම ධර්මච්ඡන්දය හටගත්තේ වෙයි. ශ්‍රද්ධාව අධිකවීමෙන් විරාගයෙහි යෙදුනේ වෙයි. ඔහුගේ සිතද නිවණෙහි මනාව පිහිටියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
b42635c3f5407ba79e60966668571d54fe9c41e097ac49915ff756fd5f2a8e93
target:pali-sinhala-parallel:68573:0
“සම්‍යක් සංකල්පයේ (මෙහි (ii) වචනයේ (මෙහි (ii) යොදන්න.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
575d564de10be7d4097a6196408a6fc3846d51ea96b58e33db6739ea639385da
target:pali-sinhala-parallel:68573:1
සම්‍යක් කර්මාන්තයේ (මෙහි (ii) යොදන්න.) සම්‍යක් ආජීවයේ (මෙහි (ii) යොදන්න.) සම්‍යක් ව්‍යායාමයේ (මෙහි (ii) යොදන්න.) සම්‍යක් ස්මෘතියේ (මෙහි (ii) යොදන්න.) සම්‍යක් සමාධියේ (මෙහි (ii) යොදන්න.) සම්‍යක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
c1dab2903bc9481dfd4c3a7bd8743cac1668ec1167eebc6e462bda958d1bd92f
target:pali-sinhala-parallel:68573:10
[12] “සම්‍යක් සමාධියේ පස්වැදෑරුම් නිරෝධයෝ කවරහුද යත්, (1) වික්ඛම්භන නිරෝධය (2) තදංග නිරෝධය (3) සමුච්ඡෙද නිරෝධය (4) පටිප්පස්සද්ධි නිරෝධය (5) නිස්සරණ නිරෝධය යන මේ පසයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
8a99d66b71333338d2aa626f54109bdb324c0ba1b30b101a18ce7641b7014f43
target:pali-sinhala-parallel:68573:11
(1) ප්‍රථම ධ්‍යානය වඩන්නහුගේ නීවරණයන්ගේ වික්ඛම්භන නිරෝධයද, (2) විදර්ශනාව හා යෙදුනු සමාධිය වඩන්නහුගේ නා නා දෘෂ්ටීන් පිළිබඳ තදංග නිරෝධයද, (3) ක්ලේශ ක්ෂය සංයාත නිර්වාණගාමී ලොකොත්තර මාර්ගය වඩන්නහුගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
bac243287fa1c67d57f2627622f2c28d649d532d7465e894a96a1a64a7c9960d
target:pali-sinhala-parallel:68573:12
සමුච්ඡෙද නිරෝධයද, (4) (සිව්මග පිළිබඳ) ඵල ලාභයෙහි පටිප්පස්සද්ධි නිරෝධයද, (5) කෙලෙස් නිරුද්ධවීම හා නිවීම යන නිස්සරණ නිරෝධයද යන මොව්හු සම්‍යක් සමාධිය පිළිබඳ පස් වැදෑරුම් නිරෝධයෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
039516c73eb4e681a261a86c6275fbc81269dec2a3ab1ce854cc4d2eeef4474f
target:pali-sinhala-parallel:68573:13
“මේ පස්වැදෑරුම් නිරෝධයන්හි පූර්වභාගයෙහිම ධර්මච්ඡන්දය හටගත්තේ වෙයි. ශ්‍රද්ධාව අධික වීමෙන් නිවණෙහි යෙදුනේ වෙයි. ඔහුගේ සිතද නිවණෙහි මනාව පිහිටියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
9e1883cc8486698386fec1033b0dfadd29887c5f1da247d49eee3934a781682e
target:pali-sinhala-parallel:68573:14
[13] “සම්‍යක් සමාධියේ පස්වැදෑරුම් වොස්සග්ගයෝ කවරහුද යත්? (1) වික්ඛම්භන වොස්සග්ගය (2) තදංග වොස්සග්ගය (3) සමුච්ඡෙද වොස්සග්ගය (4) පටිප්පස්සද්ධි වොස්සග්ගය (5) නිස්සරණ වොස්සග්ගය යන මේ පසයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
962ec475950b64fdb16cd1124a47d7717636f4d190a0da86d0bb12b6fce8b6d5
target:pali-sinhala-parallel:68573:15
(1) ප්‍රථම ධ්‍යානය වඩන්නහුගේ නීවරණයන්ගේ වික්ඛම්භන වොස්සග්ගයද, (2) විදර්ශනාව හා යෙදුනු සමාධිය වඩන්නහුගේ නා නා දෘෂ්ටීන් පිළිබඳ තදංග වොස්සග්ගයද, (3) ක්ලෙශ ක්ෂය නම්වූ නිර්වාණගාමී ලොකොත්තර මාර්ගය වඩන්නහුගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
33c568e3ab22a30f710f959103b285859e9732b4980081e7b1f3a695804e930e
target:pali-sinhala-parallel:68573:16
සමුච්ඡෙදය වොස්සග්ගයද, (4) සිව් මග පිළිබඳ ඵල ලාභයෙහි වොස්සග්ගයද (5) කෙලෙස් නිරුද්ධවීම හා නිවීම් යන නිස්සරණ වොස්සග්ගයද, “යන මොව්හු සම්‍යක් සමාධිය පිළිබඳ පස් වැදෑරුම් වොස්සග්ගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
504bbdd42497511a010ed8954a200cf41cad2b48e2729e5417b851b1b3781808
target:pali-sinhala-parallel:68573:17
මේ පස් වැදෑරුම් වොස්සග්ගයන්හි පූර්ව භාගයෙහිම ධර්මච්ඡන්දය හටගත්තේ වෙයි. ශ්‍රද්ධාව අධික වීමෙන් නිවණෙහි යෙදුනේ වෙයි. ඔහුගේ සිතද නිවණෙහි මනාව පිහිටියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
d878fc1495c9396b9b7de7240f5749c35788fe625d32eecbdf3bf55ef911c960
target:pali-sinhala-parallel:68573:18
සම්‍යක් සමාධිය පිළිබඳ මොව්හු පස් වැදෑරුම් විවේකයෝයි. පස්වැදෑරුම් විරාගයෝයි. පස්වැදෑරුම් නිරෝධයෝයි. දොළොස් වැදෑරුම් නිස්සයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
e1c6c9e342f25554cb40c8a1e8470bd67491bcc1c8ba1ddca7cc2b0ff1d8c75d
target:pali-sinhala-parallel:68573:2
සමාධියේ පස් වැදෑරුම් විවේකයෝ කවරහුද? (1) වික්ඛම්භන විවේකය (2) තදංග විවේකය (3) සමුච්ඡෙද විවේකය (4) පටිප්පස්සද්ධි විවේකය (5) නිස්සරණ විවේකය යන මේ පසයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
6e89821c0d8469ead2bb309514eb5686b93f92e2c33bbb2281de8fee07bbc228
target:pali-sinhala-parallel:68573:4
සමුච්ඡෙද විවේකයද, (4) සිව්මග ඵලලාභයෙහි පටිප්පස්සද්ධි විවේකයද, (5) කෙලෙස් නිරුද්ධවීම හා නිවීම යන නිස්සරණ විවේකයද යන මේ පස සම්‍යක් සමාධිය පිළිබඳ පස්වැදෑරුම් විවේකයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
48107c74dd07cd1ac183ef5d76095c2395fd07a7a2642bd244e48b8634086a1d
target:pali-sinhala-parallel:68573:5
පස් වැදෑරුම් විවේකයන්හි පූර්ව භාගයෙහිම ධර්මච්ඡන්ද හට ගත්තේ වෙයි. ශ්‍රද්ධා අධික වීමෙන් නිවණෙහි යෙදුනේ වෙයි. ඔහුගේ සිතද මනාව නිවණෙහි පිහිටියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
daddc5ab7e4914c4c3537903c6afcf26e37eeb9565d4a8077160d3588ebad175
target:pali-sinhala-parallel:68573:6
[11] “සම්‍යක් සමාධියේ පස් වැදෑරුම් විරාගයෝ කවරහුද, (1) වික්ඛම්භන විරාගය (2) තදංග විරාගය (3) සමුච්ඡෙද විරාගය (4) පටිප්පස්සද්ධි විරාගය (5) නිස්සරණ විරාගය යන මේ පසයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
d9c897c9aaf617838c44fa05dd7ed31ba6850d7b96ad0aafc95eaa3e270b03f3
target:pali-sinhala-parallel:68573:8
සමුච්ඡෙද විරාගයද, (4) සිව්මග පිළිබඳ ඵලලාභයෙහි පටිප්පස්සද්ධි විරාගයද, (5) කෙලෙස් නිරුද්ධවීම හා නිවීම යන නිස්සරණ විරාගයද යන මොව්හු සම්‍යක් සමාධිය පිළිබඳ පස් වැදෑරුම් විරාගයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
f8dd0c3ca9d508085161121e17d3dbd5f092b7490b80c10557c34bc21d4d5842
target:pali-sinhala-parallel:68573:9
“මේ පස්වැදෑරුම් විරාගයන්හි පූර්ව භාගයෙහිම ධර්මච්ඡන්දය හට ගත්තේ වෙයි. ශ්‍රද්ධාව අධික වීමෙන් නිවණෙහි යෙදුනේ වෙයි. ඔහුගේ සිතද නිවණෙහි මනාව පිහිටියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
db3cb5cf01c01c11527a8b0083576c3cd92eb8ddec694e5e136e5eb17b5427a8
target:pali-sinhala-parallel:68574:0
[14] “මහණෙනි, යම්සේ බාහු බලයෙන් කළයුතු යම්කිසි කර්මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියලු බල කරණීය කර්මාන්තයෝ පොළොව ඇසුරු කොටම පොළොවේ සිටම කරනු ලැබෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
dde42e776a0fc694c54a28d99ec625052ab593dd2c16346d24ecde11f80ea787
target:pali-sinhala-parallel:68574:1
එමෙන්ම මේ සස්නේ මහණතෙමේ ශීලය ඇසුරු කොට ශීලයෙහි පිහිටාම බොධ්‍යංග ධර්ම සත වඩයි. බහුල වශයෙන් වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
18a249cb59a23fbdf80f26d8f79733e79a34247c53293b58e5f27a868d00c8f6
target:pali-sinhala-parallel:68574:10
“විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ කෙළෙස් හැරදැමීමෙන් මුහුකළ ශ්‍රද්ධා ඉන්ද්‍රිය විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
122331b6201ee3e9f09060666993a0777f84222267c9f99fc2a174ff921bde5e
target:pali-sinhala-parallel:68574:2
බොජ්ක්ධංග ධර්ම සත වඩමින් බහුල වශයෙන් වඩමින් පෙර නොවූවිරූ ධර්මයන්හි වැඩීමට වැඩිදියුණු වීමට මහත් බවට පැමිණේ (ii) මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා බොජ්ක්ධංග ධර්ම සත වඩමින් වැඩිදියුණු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
4b711e45d5ef5519c27b8c5673681109ce19515fc135f117dba3e781d703cc28
target:pali-sinhala-parallel:68574:3
කරමින් කෙසේ නම් පෙර නොවූ විරූ ධර්මයන්හි වැඩීමට වැඩිදියුණුවීමට මහත් බවට පැමිණේද, [15] “ශ්‍රද්ධාදී බල පස වඩයි. බහුල වශයෙන් වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
6a092c4ab4be4f7a9ef8545ff46676fdc9e4696f695bf34c87b8a2f4af7465cc
target:pali-sinhala-parallel:68574:4
බලපස වඩමින් වැඩිදියුණු කරමින් පෙර නොවූවිරූ ධර්මයන්හි වැඩීමට වැඩිදියුණුවීමට මහත් බවට පැමිණේ. (‘බොජ්ක්ධංග ධර්ම සත’ යන්න ‘බලපස වඩමින්’ කියා වෙනස්කොට මෙහි 14 (ii) යොදන්න) ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පස වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
dd93f1d8ec5ff98a27e6e5224d9ea088c2fbcc3d83f1b6cdac84d92554b95cd0
target:pali-sinhala-parallel:68574:5
බහුල වශයෙන් වඩයි. ඉන්ද්‍රිය පස වඩමින් වැඩිදියුණු කරමින් පෙර නොවූවිරූ ධර්මයන්හි වැඩීමට වැඩිදියුණුවීමට මහත් බවට පැමිණෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
93d564fbd174e9cc07a057a6f3ddb7e95f918f85499d9070c8d4dab88fcecf8f
target:pali-sinhala-parallel:68574:6
(‘බොජ්ක්ධංගය ධර්ම සත’ යන්න ‘ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයි’ වෙනස්කොට මෙහි 14 (ii) යොදන්න.) මහණෙනි, යම් කිසි පැලවෙන බීජ සමූහය හා පැලෑටි සමූහයෝ වැඩෙත්ද, විශේෂයෙන් වැඩෙත්ද, විපුල බවට පැමිණෙද්ද ඒ සියල්ල යම්සේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
fe79a71808a76c90676b9e653f8b174e82edf6f488121b6034896809b92f4e56
target:pali-sinhala-parallel:68574:7
පොළොව නිසාම පොළොවේ පිහිටාම වැඩෙද්ද, විශේෂයෙන් වැඩෙද්ද මහත් බවට පැමිණෙද්ද, [16] “මහණෙනි, එසේම භික්ෂු තෙමේ ශීලය නිසාම ශීලයෙහි පිහිටාම ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පස වඩමින් වැඩිදියුණු කරමින් පෙරනොවූ විරූ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
4c97d3115aca882a384894ac27db7f1e0820f791ac7d69ddf3232d336f895599
target:pali-sinhala-parallel:68574:8
ධර්මයන්හි වැඩීමට වැඩිදියුණුවීමට මහත්වීමට පැමිණෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
6962df3349a22fb0347b9c9bd3777c4c3e821ce0b240c1afd4442a75ba24a71e
target:pali-sinhala-parallel:68574:9
“මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පස වඩමින් වැඩිදියුණු කරමින් කෙසේ නම් පෙර නුවූ විරූ ධර්මයන්හි වැඩීමට වැඩිදියුණුවීමට මහත් බවට පැමිණේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
cdf81a581c990c84493a27ac7c523fe6a0781a16419454c4f24110140309990f
target:pali-sinhala-parallel:68575:0
[17] “ශ්‍රද්ධා ඉන්ද්‍රියගේ (ii) විවේක පසකි. නිරෝධ පසකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
721933b304c9a92818c5f08ecd0531d86535708e4aa5cb3d33e54ae0b3a83f8c
target:pali-sinhala-parallel:68575:1
වොස්සග්ග පසකි නිස්සය දොළොසකි (iii) විරියින්ද්‍රියේ (මෙහි (ii) යොදන්න) සතින්ද්‍රියේ (මෙහි (ii) යොදන්න.) සමාධින්ද්‍රියේ (මෙහි (ii) යොදන්න.) පඤ්ඤින්ද්‍රියේ විවේක පසකි. විරාග පසකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
66a2d2caac1bc935b89f42a2d04727b402c80759cd3cab65dbcab5e981809fac
target:pali-sinhala-parallel:68575:10
“1 විෂ්කම්භන විවේකය, 2 තදංග විවේකය, 3 සමුච්ඡෙද විවේකය, 4 පටිප්පස්සධි විවේකය, 5 නිස්සරණ විවේකය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
d478509d9c5646230eea1c20c512f77140682ae501815fe3a59ac62eb51fdc1c
target:pali-sinhala-parallel:68575:11
‘ශ්‍රද්ධෙන්ද්‍රියේ’ යනු ‘ප්‍රඥෙන්ද්‍රියේ’යි වෙනස්කොට (මෙහි 17 ඡේදයේ (iv) යොදන්න.) “ප්‍රඥෙන්ද්‍රියගේ මොව්හු පස්වැදෑරුම් විවේකයෝයි. පස්වැදෑරුම් විරාගයෝයි. පස්වැදෑරුම් නිරෝධයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
00fc18d6c7601ff35a9b04735b2d9b192b32707b3816a7cf8bf9b03b8fde26a4
target:pali-sinhala-parallel:68575:12
පස්වැදෑරුම් වොස්සග්ගයෝයි. දොළොස් වැදෑරුම් නිශ්‍රයෝයි යනුයි.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
c1cd14e2572c575bd30a38fcc0848b2ab6c08bdde882ca5a0f775fbbaa2e6680
target:pali-sinhala-parallel:68575:2
නිරෝධ පසකි වොස්සග්ග පසකි නිස්සය දොළසකි. “ශ්‍රද්ධෙන්ද්‍රියයේ විවේක පස කවරහුද? (iv) වික්ඛම්භන විවේකය තදංග විවේකය, සමුච්ඡෙද විවේකය, පටිප්පස්සද්ධි විවේකය, නිස්සරණ විවේකය යන මේ පසයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
764ef94610de9771e80ed38b3f16206bb08211f38780dc9b71b4616207489214
target:pali-sinhala-parallel:68575:3
“ප්‍රථම ධ්‍යානය වඩන්නහුගේ පංචනීවරණයන් දුරුකිරීම නම්වූ වික්ඛම්භන විවේකයද විදර්ශනාව හා යෙදුණු සමාධිය වඩන්නහුගේ නානා දෘෂ්ටීන් ඒ ඒ කරුණුවලින් දුරුකිරීම නම්වූ තදංග විවේකයද ක්ලේශ ක්ෂය නම් නිර්වාණගාමී
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
5c4517c6f234d122f15a9bb2c5c6340dd26bb6564d818246e42dd7015d8f26d3
target:pali-sinhala-parallel:68575:4
ලොකොත්තර මාර්ගය වඩන්නහුගේ සමුච්ඡෙද විවේකයද (සිව්මග පිළිබඳ) ඵල ලාභයෙහි පටිප්පස්සද්ධි විවේකයද සියලු කෙලෙස් නිරුද්ධ කිරීම හා නිවීම නම්වූ නිස්සරණ විවේකයද යන මේ විවේක පස ශ්‍රද්ධෙන්ද්‍රිය පිළිබඳවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
474220fbd5372702b446ff68e45ddcb72ebcb13fb6131186b40b1497d9cce537
target:pali-sinhala-parallel:68575:5
“මේ පස්වැදෑරුම් විවේකයන්හි පූර්වභාගයෙහිම ධර්මච්ඡන්දය හටගත්තේ වෙයි. ශ්‍රද්ධාව අධිකවීමෙන් නිවණෙහි යෙදුනේ වෙයි. ඔහුගේ සිතද මනාව පිහිටියේ වෙයි. ශ්‍රද්ධෙන්ද්‍රියගේ විරාග පස කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
64cf24c101c656c4cfff178ab6f7ac589801d6f67a5e455feb1a9daae6381ce3
target:pali-sinhala-parallel:68575:6
වික්ඛම්භන, තදංග සමුච්ඡෙද, පටිප්පස්සද්ධි, නිස්සරණ යන විරාග පසයි. ශ්‍රද්ධෙන්ද්‍රියගේ නිරෝධ පස කවරහුද? වික්ඛම්භන, තදංග, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි, නිස්සරණ යන නිරෝධ පසයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
62a1a95d80143165b71e9abc45be56ee5b1ce70cf711931d32b0e6df4a57035a
target:pali-sinhala-parallel:68575:7
ශ්‍රද්ධෙන්ද්‍රියයේ පස්වැදෑරුම් වොස්සග්ගයෝ කවරහුද? වික්ඛම්භන, තදංග, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි, නිස්සරණ යන පසයි. මොව්හු ශ්‍රද්ධා ඉන්ද්‍රිය පිළිබඳවූ පස්වැදෑරුම් විවේකයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
4cfb68152818f3d75dd53eb72a3ffb77a0d555ede460db9307a3bde601b4c803
target:pali-sinhala-parallel:68575:8
පස්වැදෑරුම් විරාගයෝයි, පස්වැදෑරුම් නිරෝධයෝයි. පස්වැදෑරුම් වොස්සග්ගයෝයි. දොළොස් වැදෑරුම් නිශ්‍රයයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
cd9db380d2831323166c49f4a0e1cb7ffbe9cbf63b956e84d032161875bed253
target:pali-sinhala-parallel:68575:9
[18] “විරියින්ද්‍රියගේ (මෙහි 17 ඡේදයේ (ii) සතින්ද්‍රියගේ 17 ඡේදයේ (ii) සමාධින්ද්‍රියගේ (17 ඡේදයේ (ii) ප්‍රඥෙන්ද්‍රියගේ (මෙහි 17 ඡේදයේ (ii) ප්‍රඥෙන්ද්‍රියගේ විවේකපස කවරහුද යත්?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
79d036604f593b71b71942f511c6cc67250bfe2286d3ab4199be9714ea45e2aa
target:pali-sinhala-parallel:68576:0
[1] “චර්යා” යන මෙහි චරියා (හැසිරීම්) අටකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
5926a4e2a0cdc4b338c3ee6157bfe9bb792799a4a1688c4e0ff3ad64ca8873b4
target:pali-sinhala-parallel:68576:1
ඉරියාපථ චරියාව, ආයතන චරියාව, සති චරියාව, සමාධි චරියාව, ඤාණ චරියාව, මග්ග චරියාව, පත්ති චරියාව, ලොකත්ථ චරියාව, යන අටයි, [2] එහි ඉරියා පථ චරියාව නම් ඉරියව සතරෙහි හැසිරීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
28e216a82972d8c604bc1115db7014400b023d436a0306899f93e9ca335ecbec
target:pali-sinhala-parallel:68576:2
ආයතන චරියා නම් අධ්‍යාත්මිකවූද බාහිරවූද චක්ෂුරාදී ආයතන සයෙහි සිහිනුවණින් හැසිරීමයි. සති චරියා නම් සිව්වැදෑරුම්වූ සතිපට්ඨානයන්හි හැසිරීමයි. සමාධි චරියා නම් සිව් වැදෑරුම් ඥානයන්හි හැසිරීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
67481ab8e0b216957728e0b7fddf0a81149a159838eb34c522e75a1781b5fa20
target:pali-sinhala-parallel:68576:3
ඥාන චරියා නම් චතුරාර්ය සත්‍යයන්හි හැසිරීමයි. මග්ග චරියා නම් සිව් වැදෑරුම් ආර්ය මාර්ගයන්හි හැසිරීමයි. පත්තිචරියා නම් ශ්‍රමණයන් පිළිබඳ ඵල හතරෙහි හැසිරීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
e3301054b118caf058c37b22798234e6aad580df0b192d1285c885d2c13d821d
target:pali-sinhala-parallel:68576:4
ලොකත්ථචරියා නම් තථාගත අර්හත් සම්බුදුරජාණන් වහන්සේලා විෂයෙහි පමණක් පවත්නා ලෝවැසියන්ගේ හිත වැඩ පිණිස හැසිරීමයි. පසේබුදුවරයන් වහන්සේලාගේ හා ශ්‍රාවකයන්ගේ ලෝවැඩ පිණිස හැසිරීම ප්‍රදේශයක පවතී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
1ff0852b8b5f73f0d3bf47b9489812306b3dd06f56adc5e7f87e2c30306ef00d
target:pali-sinhala-parallel:68576:5
[3] ඉරියා පථචරියාවද සන්සුන් ඉරියව් පැවතුම් ඇති භික්ෂූන් පිළිබඳ වේ. ආයතනචරියාවද ඉන්ද්‍රිය සංවරය ඇති භික්ෂූන් පිළිබඳ වේ. සතිචරියාවද ශීලාදියෙහි අප්‍රමාදව විහරණය ඇත්තවුන් පිළිබඳ වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
23768a6835d73f71ac8c75b29f144647a830ff48f66daa1c22de3b84be9a0008
target:pali-sinhala-parallel:68576:6
සමාධිචරියාවද අධිචිත්ත නම් සමාධියෙහි යෙදුනවුන් පිළිබඳ වේ. ඥාන චරියාවද පඤ්චස්කන්ධයන් වෙන් කිරීමේ පටන් ගොත්‍රභු ඥානය තෙක් පවත්නා නුවණැතියන් පිළිබඳවේ. මග්ගචරියාවද සිව්මග මනාවපිළිපන්නවුන් පිළිබඳවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
dcb75056d68dfde982f3d026ad9c6306bb2d1896f9ec525a96778ce261435b71
target:pali-sinhala-parallel:68576:7
පත්තිචරියාවද ඵලාවබොධය ලැබුවන් පිළිබඳවේ. ලොකත්ථචරියාවද තථාගත අර්හත් සම්බුදුරජාණන් වහන්සේලා පිළිබඳ වේ. පසේ බුදුවරුන් පිළිබඳ හා ශ්‍රාවකයන් පිළිබඳව ලොකාර්ථ චරියාව එක් දේශයෙක්හි පවතී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
936ac2db7f6c85834f509f2ef1e7d5cc332b9005a64094aaa16dba9e88ccf57e
target:pali-sinhala-parallel:68576:8
මොව්හු අට වැදෑරුම් චර්යාවෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
1036bebbf44cfd34c12c077fb49babd9ad696adc8567ee14908908effc52b284
target:pali-sinhala-parallel:68577:0
[4] අන්‍යවූද චර්යා අටක් වෙත්:- එනම්: නිවන් අරමුණුකොට කෙලෙසුන් කෙරෙන් මිදෙමින් ශ්‍රද්ධාවෙන් හැසිරෙයි. දැඩිකොට ගණිමින් වීර්යයෙන් හැසිරෙයි. වෙත පමුණුවා සිහිකරමින් සිහියෙන්, හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
0bb910663f16009de8ebf8244339cfcec1212866b9af5bd7599ffa68bacce063
target:pali-sinhala-parallel:68577:1
නොවිසිරී කරමින් සමාධියෙන් ප්‍රඥප්තියේ සිට දනිමින් ප්‍රඥාවෙන් හැසිරෙයි. විශේෂයෙන් දනිමින් විඥානයෙන් හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
0f6f9c5075cfab72f37c1aa2df403ff32dbfd31a4e230b61eb7466b79933eb3e
target:pali-sinhala-parallel:68577:2
මෙසේ ජවන් සමග ඉන්ද්‍රියචර්යාවෙන් පිළිපන් තැනැත්තේ විෂ්කම්භනාදි ක්ලේශ ප්‍රහාණ විශේෂය ලබානුයි. විශේෂ චර්යාවෙන් හැසිරෙයි. මෙසේ පිළිපන්නහුගේ සමථවිදර්ශනා වශයෙන් පවත්නා කුශලධර්මයෝ දැඩිව පවතිත්නුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
efb980e89f5fdaa6b400c04c220137e55e65990fe8c9460ce8e8b663c2a4752c
target:pali-sinhala-parallel:68577:3
ආයතන චරියාවෙන් හැසිරෙයි, මොව්හු අටවැදෑරුම් චර්යාවෝයි. [5] අන්‍යවූද චරියා අටක් වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
29ae4990d40784238a3a9fa8da986815c6752d3a8ee5e19a45c9d0f9701036e9
target:pali-sinhala-parallel:68577:4
සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව සම්‍යක් දර්ශන චර්යාවද සම්‍යක් සංකල්පනාව පිළිබඳව අරමුණට සිත ආරොපණය කිරීමේ චර්යාවද, සම්‍යක් වචනය පිළිබඳව හාත්පසින් ගැනීමේ චර්යාවද, සම්‍යක් කර්මාන්තය පිළිබඳව නගාසිටුවීමේ චර්යාවද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
3d5bd63ce554e5b7589d738bd28ed79d9ad33d5af4bc5a8e736f8ba2d8f84b8b
target:pali-sinhala-parallel:68577:5
සම්‍යක් ආජීවය පිළිබඳව ජීවිතයේ පිරිසිදු චර්යාවද, සම්‍යක් ව්‍යායාමය පිළිබඳව දැඩිකොට ගැනීමේ චර්යාවද, සම්‍යක් ස්මෘතිය පිළිබඳව වෙත පමුණුවා සිහිකිරීමේ චර්යාවද, සම්‍යක් සමාධිය පිළිබඳව නොවිසුරුවා එකඟ කිරීමේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
03c2527122c5579e34c2a2b05406ff18315f60f5f22c260cf656494dcd2fc773
target:pali-sinhala-parallel:68577:6
චර්යාවද, යන මොව්හුය. මොව්හු අටවැදෑරුම් චර්යාවෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
c3f106204368e63613766d59148171d7a1651f7c91502979fc6f3bb5c5d4bf5a
target:pali-sinhala-parallel:68578:0
[1] “මහණෙනි, මේ පෙළහැර තුනක් වෙත්. ඒ කවර පෙළහැර තුනක්ද යත්. ඍද්ධි ප්‍රාතිහාර්යය ආදේශනා ප්‍රාතිහාර්යය අනුසාසනී ප්‍රතිහාර්යය, යන මේ තුනයි. [2] “මහණෙනි, ඍද්ධි ප්‍රාතිහාර්ය නම් කුමක්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
fc389e598fc44a8139fecbdcb0d0449487abee1802e646d88c699d3d2d00a35e
target:pali-sinhala-parallel:68578:1
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නන්වැදෑරුම් ඍද්ධි බලයෙන් දක්වන පෙළහර සිදු කරත්. එකෙක්වූයේම බොහෝ වෙයි. බොහෝව එකෙක් වෙයි. ප්‍රකට භාවයටද වැඩීම් බවටද පැමිණෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
22cc71a17ff64d81344337a561bf2cce7dacbcd4c51a3f6bb06a6b705a4ed5e2
target:pali-sinhala-parallel:68578:10
එසේ නමුදු විතර්ක විචාර රහිතවූ සමාධියට සමවන්නහුගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දනියි. කෙසේද යත්? ‘මේ පින්වතාගේ සිතුවිලි යම්සේ පිහිටියාහුද ඒ පිහිටි පරිද්දෙන් මේ සිතට අනතුරුව අසවල් විතර්කය කරන්නේය කියායි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
66ab36f3b5cccc4c42185f1a13dcd242570aae914d668321fe9e396b5fc552e3
target:pali-sinhala-parallel:68578:11
හෙතෙම බොහෝ දැයක්ද කියයි. ඒ කී දැය එසේම වෙයි. අන් අයුරකින් නොවේ. මහණෙනි, මේ ආදේශනා ප්‍රතිහාර්යයයි කියනු ලැබේ. [6] “මහණෙනි, අනුශාසනී ප්‍රාතිහාර්යය නම් කවරේද? “මහණෙනි, මේ ලෝකයේ ඇතැමෙක් අනුශාසනා කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
5fc5ba25975ca32453a3e648aa65401c9ce5f98d464ecefcb8f12439bd50fdbc
target:pali-sinhala-parallel:68578:12
(කෙසේද) ‘මෙසේ විතර්ක කරව්. මෙසේ විතර්ක නොකරව්. මෙසේ මෙනෙහි කරව්. මෙසේ මෙනෙහි නොකරව්. මේ අකුසල් දුරුකව්. මේ කුසල්වල පැමිණ වාසය කරව්’ කියායි. “මහණෙනි, මේ අනුශාසනි ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
a688c1cca73756d416de0fa97e630464301d7b03a57e1e88f1cbe91df97a1408
target:pali-sinhala-parallel:68578:13
“මහණෙනි, මේ ප්‍රාතිහාර්ය තුනයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
bf51b73ba2699f871e4349dab9f6faf539bb14080242d94752a00a2e113122c5
target:pali-sinhala-parallel:68578:2
(මෙහි ඉද්ධි කථාවල 7 ඡේදයේ ‘බොහෝ දෙනෙක්ව’ යන තැන සිට ‘වසයෙහි පවත්වයි’ යන තැනට යොදන්න.) බඹලොව තෙක් සිය කයින් තමා වසගයෙහි පවත්වයි. “මහණෙනි, මෙය ඍද්ධි ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
1ad8dbed362f6f95ea925b97b98eba8a685026bd8c3ab21c2e542eb328e978dd
target:pali-sinhala-parallel:68578:3
[3] “මහණෙනි, ආදේශනා පෙළහර නම් කුමක්ද? මේ ලෝකයෙහි ඇතැමෙක් තොපගේ සිත සොම්නස් දොම්නස් ආදී වශයෙන් මෙසේද වෙයි. තොපගේ සිත මේ ආකාරයෙන්ද වේ. තොපගේ සිත මේ මේ අයුරු සිතමින් පවත්නේයි (ආගිය සිටි) සලකුණෙන් දක්වයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
74689b30e1dc4662efd9253997ceeafc09707e3977498b69307927752da5cfd3
target:pali-sinhala-parallel:68578:4
හෙතෙම බොහෝ දෙය කියයි. ඒ කියූ දෙය එසේම වෙයි. අන් පරිද්දකින් නොවේ. [4] “මහණෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් නිමිත්තෙහි යමක් නොම දක්වයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
e0758b4e1e65f26b3f887425f2e5194ad0a6201b36048642739d7a33e84f6142
target:pali-sinhala-parallel:68578:5
එසේ නමුදු මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ හඬක් අසා ‘තොපගේ සිත මෙසේද වෙයි. තොපගේ සිත මේ ආකාරයෙන්ද වේ. තොපගේ සිත මේ මේ අයුරු පවතීයයි’ කියායි. හෙතෙම බොහෝ දෙයක්ද කියයි. ඒ කී දෙය එසේම වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
0f458b2917486507cd795e2fa0741c2c0317213de8d98e0e55f21b038853fe8c
target:pali-sinhala-parallel:68578:6
අන් අයුරකින් නොවේ. මේ ලෝකයෙහි ඇතැමෙක් සලකුණෙන් නොම දක්වයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
57b344449abfe1266590768b81d6c65b4a462e3796424cd5112b7ff657436d84
target:pali-sinhala-parallel:68578:7
මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ හඬක් අසා නොම දක්වයි එසේ නමුදු යමක් විතර්ක කරන්නාගේ හා විමසන්නාගේ විතර්ක වේගයෙන් පැතුරුණු හඬ අසා ‘තොපගේ සිත මෙසේද වෙයි. තොපගේ සිත මේ ආකරයෙන්ද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
93208aee644e36651c52bffd95525724ed943e953b69c7d48b4ad92a5627279e
target:pali-sinhala-parallel:68578:8
තොපගේ සිත මේ මේ අයුරු පවතීයයි’ කියයි. හෙතෙම බොහෝ දැයක්ද දක්වයි. ඒ කී දෙය එසේම වෙයි. අන් අයුරකින් නොවෙයි. [5] “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සලකුණින් නොම දක්වයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
7df36842e10ebf6dbd1ac225e02fe1deab45f0bc1effc20288ff31567833ea00
target:pali-sinhala-parallel:68578:9
මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ ශබ්දයක් නොම දක්වයි. විතර්ක විචාර කරන්නහුගේ විතර්කයාගේ පැතිරීම් හඬ අසා නොම දක්වයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
ac318fdc5e9cd25c20a83066141b89f60d3adbb4bc41a10c5be26dff19257959
target:pali-sinhala-parallel:68579:0
[7] “පස්කම් සුවයෙන් වෙන්වීම සමෘද්ධ වේනුයි ඍද්ධි නම්වේ. ප්‍රතිවිරුද්ධවූ කාමච්ඡන්දය බලවත්ව දුරු කෙරේනුයි පාටිහාරිය නම් වේ. යම් කෙනෙක් පඤ්චකාම විරාගයෙන් යුක්තවූවාහුද ඒ සියල්ලෝ සුපිරිසුදු සිත් ඇත්තෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
ab3dba8c032514248d927554de7b03237c9c7db783bb09f5411c1b872380b8a2
target:pali-sinhala-parallel:68579:1
නොකැළඹුනාවූ යහපත් කල්පනා ඇත්තෝය යනු (දේශනා කිරීම) ආදේශනා ප්‍රාතිහාර්යයයි ඒ පඤ්චකාම විරාග නම්වූ නෙක්ඛම්මය මෙසේ සේවනය කටයුතුයි. මෙසේ වැඩිය යුතුයි. මෙසේ නැවත වැඩිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
ff78c1ed25223378854e6f6a8e6c821a052857877e9814f78e7ede978db67055
target:pali-sinhala-parallel:68579:10
විචිකිච්ඡාවට ප්‍රතිවිරුද්ධවූ ඥානය සමෘද්ධවේනුයි ඍද්ධි නමි. විචිකිච්ඡාව බලවත්ව දුරුකෙරේනුයි ප්‍රාතිහාර්ය නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
544fbd1a7f594f8247997efaa4664e43e150830709e85d220e0a188991935739
target:pali-sinhala-parallel:68579:11
යමෙක් තුමූ ඒ ධම්මවවත්ථානයෙන් (විචිකිච්ඡාවට විරුද්ධවූ ඥානය) යුක්තවූවාහුද ඒ සියල්ලෝ සුපිරිසිදු සිතැත්තෝය. නොකැළඹුණු යහපත් කල්පනා ඇත්තෝය යනු ආදේශනා ප්‍රාතිහාර්යයයි. ඒ ධම්මවවත්ථානය මෙසේ සෙවිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
122833b2f718342363e11af4470c6499dd48250fd96dbf00088e1e84a154fb7e
target:pali-sinhala-parallel:68579:12
මෙසේ වැඩිය යුතුයි. මෙසේ නැවත නැවත වැඩිය යුතුයි. මෙසේ ඒ ධම්මවවත්ථානයට අනුකූලවූ සිහිය එලවාගත යුතුය. යනු අනුශාසනී ප්‍රාතිහාර්යයයි. [11] “ඥානය සමෘද්ධවේනුයි ඍද්ධි නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
ad01840c4c872663e1fe1dc992307e16d9e04266ce1204e31c9b0d74430b488d
target:pali-sinhala-parallel:68579:13
අවිද්‍යාව බලවත්ව දුරුකරයිනුයි ප්‍රාතිහාර්ය නම් වේ. (ii) යමෙක් තුමූ ඒ නුවණින් යුක්තවූවාහුද ඒ සියල්ලෝ සුපිරිසුදු සිතැත්තෝය. නොකැළඹුණු යහපත් කල්පනා ඇත්තෝය යනු ආදේශනා ප්‍රාතිහාර්යයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
114a6cedec3bf972e40d4f4065224e94dcc86e6a1bd05d955b8958b2683f34f9
target:pali-sinhala-parallel:68579:14
ඒ නුවණ මෙසේ සෙවිය යුතුයි. මෙසේ වැඩිය යුතුයි. මෙසේ නැවත නැවත වැඩිය යුතුයි. මෙසේ ඒ ඥානානුකූලව සිහිය එළවා තැබිය යුතුයි, යනු අනුශාසනී ප්‍රාතිහාර්යයයි. [12] “ප්‍රමෝද භාවය සමෘද්ධවේනුයි ඍද්ධි නම්වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta439
pali-sinhala-parallel:sutta439:b1
63f7c3e74ce61fbdbd381034273aebb48b2f92b795adf0d7144ea5eedde8f1d5