prompt
string
completion
string
candidates
list
subject
string
ගෙත්සෙමනේ උයනට යාච්ඤා කිරීම සඳහා ජේසුස් වහන්සේ කැඳවාගෙන ගිය ගෝලයන් වන්නේ, ් 1. පේදුරු, ජුවාම් සහ ජාකොබ් ය. 2. මතෙව්, ජුවාම් සහ ජූඩ් ය. 3. ජාකොබ්, ජූඩ් සහ මතෙව් ය. 4. පේදුරු, ජුවාම් සහ මතෙව් ය. ~ — [තුන්වැනි පිටුව බලන්න පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: මෙම ව්යාපාරයේ 2018/12/31න් අවසන් වර්ෂය සඳහා දළ ලාභය වනුයේ, 1. 29 000කි. 2. 120 000කි. 3. 50 000කි. 4. 62 000කි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
භෛරව රාගයේ වාදී ස්වරය කුමක්ද? 1. නි 2. ධ 3. ස 4. රි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: කිසිවකුටත් තමන්ගේ කනෙන් රිංගා යාමට ඉඩ නොදෙන බව ආයතන ප්රධානියා ප්රකාශ කළේ ය. 1. කන අසලින් යාමට 2. කපටිකමින් රවටා යාමට 3. හොරකම් කර පැනයාමට 4. කනට ගැසීමට l හිස්තැනට වඩාත් සුදුසු පදය...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: තොරතුරක් ප්රතිදානයක් වශයෙන් ලබාදෙන ක්රමයක් නොවන්නේ, 1. ජීව පිටපතක් ලෙස (Live Copy) 2. දෘඪ පිටපතක් ලෙස (Hard Copy) 3. මෘදු පිටපතක් ලෙස (Soft Copy) 4. ශබ්ද පිටපතක් ලෙස (Sound Copy) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඉහත සිදුව ඇති වරද වන්නේ, 1. රු. 15000 ක වැටුප් ගෙවීම මුදල් පොතේ සටහන් නොවීම. 2. රු. 15000 ක වැටුප් ගෙවීම වැටුප් ගිණුමට බැර කරතිබීම. 3. රු. 15000 ක වැටුප් ගෙවීම පොත්වලින් මඟහැරීම. 4. රු. 15000 ක වැටුප් ගෙවීම වැටුප් ගිණුමේ සටහන් නොවීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
“මල ස්ෙටස්” වාපාරෙ නාමය යාපංය අවාය බව එ අක වන ව මලට උපෙදස් ලැ ඇත.එයට ෙහව වෙ; 1. වාපාරයට මය ගලභාවය ලබාගැම අවාය සාය. 2. ඔෙ නමට සමාන නම වාපාරය පවවාෙගන යන සාය. 3. රජෙය සහන ලබා ගැමට කම වන සාය. 4. ඔෙ සණ න හැර ෙවන නම වාපාරය පවවාෙගන යන සාය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
චේතක ‘‘නවීන විලාසිතාගාරය’’ නමින් තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස 1918 අංක 06 දරණ ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි කර ඇත. මේ තුළින් චේතකට අත්වන වැදගත් ප්‍රතිලාභයක් වනුයේ, 1. ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීමය. 2. ව්‍යාපාරයට අනන්‍යතාවයක් ලැබිමය. 3. සියලු හිමිකම් අයිතිකරුට ලැබීය හැකි වීමය. 4. නෛතික පුද්ගලභාවයක් ලැබීමය. පිළිතුර...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පාණ්ඩ්‍ය දේශයේ කුමරෙකු සමග විවාහ සබඳතාවක් ගොඩ නගා ගත් I වන විජයබාහු රජුගේ සොහොයුරිය කවුරුන්ද? 1. තිලෝකසුන්දරී 2. සංඝමිත්තා 3. අනුලා 4. මිත්තා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: 1848 නිදහස් සටනට හේතු වූ බදු වර්ගයක් නොවන්නේ,. 1. ඇග බද්ද 2. දුම්කොළ බද්ද 3. වෙළඳසැල් බද්ද 4. ඔරුපාරු බද්ද Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බෝධිසත්වයන් වහන්සේට කිරිපිඬු පූජා කළේ, 1. මල්ලිකා දේවියයි. 2. යශෝධරා දේවියයි. 3. විශාඛාවයි. 4. සුජාතා සිටු දියණියයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශ්රී ලංකාවේ ප්රථම ප්රසිද්ධ නාට්ය ශාලාව ලෙස සැලකෙන්නේ කුමක්ද? 1. එල්ෆින්ස්ටන් රඟහල 2. නෙළුම් පොකුණ රඟහල 3. ලයනල් වෙන්ඩ්ට් කලාගාරය 4. ටවර් හෝල් රඟහල පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
‘කඩොල්, කිරළ, ගිංපොල් ආදී ශාක බහුලව දැකිය හැකි වනාන්තර වර්ගය කුමක්ද? 1. ලඳු කැලෑ 2. කටු පඳුරු 3. කඩොලාන 4. අතරමැදි වනාන්තර (.........) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යවසායකයකු වෙළෙඳපළට පිවිසීමේ දී වියපත් පෙනුම අඩු කිරීම සඳහා විවිධ නිෂ්පාදිත ඉදිරිපත් කිරීම හඳුන්වා දිය හැකි වන්නේ, 1. පවත්නා භාණ්ඩයක් හෝ සේවාවක් පවත්නා වෙළඳපොළකට ඉදිරිපත් කිරීමක් ලෙස...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඼඿ම් නහභ ෙ඿ ඼හදහඹ ඹ් බහවිත කිරීභ අ඼ලය ඼න්ෙන්, 1. අන඼඿ය රෙේලඹන්ෙගන් ජහරඹ රය් ඾හ ය ගළමටභට 2. ෙ඿වුභ ට අදහශ ඼඿ම් නහභඹ ෙ඿ොඹහ ගළමටභට 3. න඼ ෙ඼බ් අඩවිඹ ට ඼඿ම් නභ් ෙඹොදහ ගළමටභට 4. ඼඿ම් නහභ IP ලිිළන ඵ඼ට ඳරි඼්ධතනඹ කිරීභට පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: වාම ප්‍ර඗ෘි ශා නාුර ප්‍ර඗ෘි නිලැරදිල ශ්‍යී වැි ලරණය ශ්‍ත්‍ෝර්නවම 1. දරු,ගිරා,මිනිවන,ව 2. ිළහි ,බ඼,ගල,මාළු 3. ලිය,ම්ල,ගවන,බෑවුම් 4. වැගිටී,ශ්‍මොවරු,බ඼ා,඗඗ා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ‘‘වර්ග+ඉක’’ යන ප්රකෘතිය සහ ප්රත්ය එක් වූ විට සකස් වන පදය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න. 1. වාර්ගික 2. වර්ගික 3. වර්ගයික 4. වාර්ගයික පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
තම ආශාවන් තෘප්තිමත් කර ගැනීමට කැමැත්තක් දක්වන විවිධ ස්වරූප හැඳින්වෙන්නේ, 1. පරිභෝජනය ලෙසය. 2. නිෂ්පාදනය ලෙසය. 3. වුවමනා ලෙසය. 4. අවශ්‍යතා ලෙසය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සම්පූර්ණ හෝ කොන්දේසි සහිත සමාවදීමේ බලය ඇත්තේ, 1. ජනාධිපතිවරයාට 2. අගමැතිවරයාට 3. නීතිපතිවරයාට 4. අධිකරණ ඇමතිතුමාට පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
විවිධ දක්‍ෂතා වලින් සමන්විත කණ්ඩායම් 06ක් සහභාගීවන වොලිබෝල් තරගාවලියක සත්‍යමය ජයග්‍රහකයා තේරීම සඳහා,වඩාත් සුදුසුම තරගාවලි ක්‍රමය වන්නේ, 1. පැරදි පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමය - (Knockout Tournament) 2. සාකල්‍ය ක්‍රමය - (League Tournament) 3. මිශ්‍ර ක්‍රමය - (Combination Tournament) 4. අභියෝග ක්‍රමය - (Challenge Tournamen...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: සහමන්ත්‍රණය සහ කේවල් කිරීම බහුලව යොදා ගැනෙන අවස්ථා දැක්වෙන පිළිතුර තෝරන්න, 1. පෞද්ගලික ආරවුල්, රාජ්‍ය ආරවුල් 2. පෞද්ගලික ආරවුල්, සේවක ආරවුල් 3. කාර්මික ආරවුල්, වතු කමිකරු ආරවුල් 4. දේපළ ආරවුල්, පවුල් ආරවුල් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: එක් එක් වචනයෙහි තුන් වැනි අකුරේ දීර්ඝ ඉස්පිල්ල, ගැටපිල්ල, දීර්ඝ පාපිල්ල, දීර්ඝ ඇදය දීර්ඝ ඉස්පිල්ල, ගැටපිල්ල, දීර්ඝ පාපිල්ල, දීර්ඝ ඇදය දීර්ඝ ඉස්පිල්ල, ගැටපිල්ල, දීර්ඝ පාපිල්ල, දීර...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: සාගරගේ ව්‍යාපාරයේ 2024 වර්ෂයට අදාල මාසික ගොඩනැගිලි කුලිය රු. 3,000 කි. 2024.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදලින් ගෙවූ කුලිය රු. 30,000කි. ඉතිරි කුලිය ගැලපීමට අදාල නිවැරදි ද්විත්ව සටහන වන්නේ, 1. ගොඩනැගිලි කුලී ගිණුම - හර ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: යහපත් මානව සම්බන්ධතා පවත්වාගැනීම යනු, 1. කුඩා පරිමාණ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ගයකි. 2. කුඩා පරිමාණ ව්‍යාපාරවල පවතින ශක්තියකි. 3. කුඩා පරිමාණ ව්‍යාපාරවලට බලපාන අවස...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: යම් වැඩක් ඕනෑවට එපාවට කරනවා 1. වැල යන අතට මැස්ස ගහනවා 2. ලෙඩ කපුටො වැල ගිලිනවා වගේ 3. ලිහා බැලු මල්ල ඔබා බලන්නේ මොනව ද? 4. බල්ලාට ලෙලි පොල් දුන්නා වගේ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මින්දි තම පන්ති කාමරයේ දී පහත සඳහන් චර්යාවන් පිළිඹිබු කරන දක්ෂ ශිෂ්‍යාවක් බව ගුරුතුමිය පැවසිය. ඇය, • අධ්‍යාපන මට්ටම ඉහළ තත්ත්වයක පවත්වා ගැනීම. • අන්තර් ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්රිස්තියානි ධර්මය Question: සද්දුසිවරුන්ගේ කේන්ද්රස්ථානය වන්නේ, 1. නාරසෙන් දෙව් මැදුරය. 2. ජෙරුසලම් දේව මාලිඟාවය. 3. ජූදා රාජ්ය සභාවය. 4. ප්රාදේශීය ධර්ම ශාලාවය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ශිලා ගෝලයේ ප්රධාන භූ තැටි අතුරින් අප්රිකානු තැටිය හා පැස්කා තැටිය අතර පිහිටි භූ තැටිය වන්නේ මින් කුමක්ද? 1. ඇන්ටාටික් තැටිය 2. කැරිබියානු තැටිය 3. දකුණු ඇමරිකානු තැටිය 4. යුරේෂියානු තැටිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ගැණුම් ජ’නලයේ එකතුව, 1. ගැණුම් ගිණුමට බැර කළ යුතුය. 2. ණයහිමි ගිණුමට හර කළ යුතුය. 3. ණයහිමි ගිණුමට බැර කළ යුතුය. 4. ගැණුම් ගිණුමට හර කළ යුතුය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සොර - බොර වැව ටැම් ලිපියේ සඳහන් වන ආකාරයට හෝපිටිගමු පදියේ සිදුවූ වෙළඳාම ගැන නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. ගෝකණ්ණතිත්ථ වරායෙන් පමණක් භාණ්ඩ පිටරටවලට ගෙනයා යුතුය. 2. පෝය දිනවල වෙළඳාම් කළ අය දඩයක් වශයෙන් මහියංගනය විහාරයේ පහන් දැල්වීමට තෙල් සැපයිය යුත...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කෝට්ටේ බලකොටුවක් නිර්මාණය කිරීම, ගම්පොළ තුන්වැනි වික්රමබාහු රජුගේ අගමැති ලෙස කටයුතු කිරීම, යාපනයේ ආර්යචක්රවර්තී රජුගේ බදු නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම, ඉහත සඳහන් ඵෙතිහාසික සිදුවීම් හා සම්බන්ධ පුද්ගලයා වූයේ, 1. සපුමල් කුමරු ය. 2. අම්බුලුගල කුම...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ඒ මිනිහා හරි හතරවරංකාරයෙක් යැ යි බොහෝ දෙනා පැවසූහ. 1. අ¥රදර්ශී තැනැත්තෙක් 2. එකක් කියා වෙනකක් කරන්නෙක් 3. මහා වංචනික පුද්ගලයෙක් 4. හතරටවත් ගණන් කළ නොහැක්කෙක් l අංක 04 සිට 08 තෙක් ඇති ප්‍රශ්නවල හිස්තැනට වඩාත් සුදුසු පදය තෝරන්න. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ඊශ්‍රායෙල් ජනතාවගේ දේව අත්දැකීම් වලින් පිරුණු , කාන්තාරයේ දුෂ්කර ගමන පිළිබඳව ලියවී ඇති පංච පුස්තකයේ ග්‍රන්ථය වනුයේ, 1. උත්පත්ති 2. නික්මයාම 3. ලෙවි ව්‍යවස්ථාව 4. ගණන් කතාව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: විනය පිළිබඳ කරුණු ප්‍රධාන වශයෙන් ඇතුළත් වන්නේ ත්‍රිපිටකයේ කුමන කොටසෙහිද? 1. සූත්‍ර පිටකය 2. ධම්මපදය 3. අභිධර්ම පිටකය 4. විනය පිටකය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නුවණින් පිරික්ෂා, පිරිසිදුව කටයුතු කිරීම, එළඹ සිටි සිහිය, දමනය වීම යන අර්ථවලට ගැළපෙන පද පේළිය වන්නේ, 1. සතිමතෝ, සුචිකම්ම, නිසම්මකාරී, සඤ්ඤත යන්නයි. 2. නිසම්මකාරී,සුචිකම්ම,සතිමතෝ, සඤ්ඤත යන්නයි 3. නිසම්මකාරී,සතිමතෝ,සුචිකම්ම,සඤ්ඤත යන්නයි 4. සුචිකම්ම,සතිමතෝ,නිසම්කාරී,සඤ්ඤත යන්නයි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: කාති උසාවිය කරන ලද කාර්යයක් වන්නේ, 1. ගෙවල් කුලී පනත ක්රියාත්මක කිරීම. 2. දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම. 3. මුස්ලිම් විවාහ සම්බන්ධ ගැටළු විසඳීම. 4. කම්කරු ප්රශ්න විසඳීම. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: යෝජිත ව්යාපාරයක් සඳහා පිළියෙල කරනු ලබන මුළු ආයෝජන ඇස්තමේන්තුවක ඇතුළත්වන කාරක ප්රාග්ධනයෙන් පෙන්නුම් කෙරෙන්නේ 1. අයිතිකරුවන්ගේ මුළු ආයෝජනය ය. 2. ස්ථාවර වත්කම් මිල දී ගැනීම සඳහා භාවිත කර...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ඉන්දියානු කුලී හේවායන්ගේ පිහිට පැතූ ප්‍රථම ලාංකික රජවරු දෙදෙනා දැක්වෙන පිළිතුර තෝරන්න. 1. අභයනාග - මහානාග 2. මහානාග - ඉලනාග 3. මහානාම - අභයනාග 4. ඉලනාග - අභයනාග පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: සංවර්ධනය වන රටක් ලෙස ශ්රී ලංකාවේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ, 1. ආයු අපේක්ෂාව පහළ මට්ටමක පැවතීම. 2. ඉහළ සාක්ෂරතා මට්ටමක් පැවතීම. 3. ළදරු මරණ අනුපාතිකය ඉහළ මට්ටමක පැවතීම. 4. මාතෘ මරණ...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයෙහි භාෂණයේ හා ප්රකාශනයේ නිදහස පිළිබඳ දැක්වෙන වගන්තිය වන්නේ, 1. 14 1 (අ) වගන්තිය යි. 2. 15 ii වගන්තිය යි. 3. 15 i වගන්තිය යි. 4. 19 වගන්තිය යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: මැස්ස මත අඩනින්දේ සිටි අප පිබිදුණේ ගස මුලට පැමිණි මිතුරන් අප අමතන විටය. 1. අපට මැස්මත හොඳින් නින්ද ගියේය. 2. මිතුරන් කතා කරන තෙක් අප සිටියේ අඩ නින්දේය. 3. මිතුරන්ගේ හඬින් අපි මැස්...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: රාජ්‍යයක පරමාධිපත්‍ය බලය පවතින්නේ, 1. ව්‍යවස්ථාදායකය වෙතය. 2. විධායකය වෙතය. 3. අධිකරණ වෙතය. 4. මහජනතාව වෙතය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ක අවශතා ඇළ වගය ෙතරන. 1. අධාපනය, ගමනාගමනය, ය, පාස 2. රකථනය, අධාපනය, සෙදනය, පවාය 3. ඇ පැළ, වාස, බ, පා 4. ආහාර, වාස, ආරෂාව, අධාපනය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: වයවස්ථාදායකයේ කාර්යයක් පනාවන්ත්‍පන්ත්‍ හත ඒවායින් කුමක් ද? 1. යුක්තිය සිඳලීම 2. නීති සේමත කිරීම 3. මුදල් ාලනය කිරීම 4. විධායකය ාලනය කිරීම Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ප්‍රවාහන ක්යෂේත්‍රය හා සම්බන්ධ්‍ ගැලයපන පිළිතුරු යගලය කුමක් ද ? 1. AH 2. BG 3. CH 4. DE පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාවසායෙකුගේ ගති ලක්‍ෂණයකි නවෝත්පාදනයන් බිහිකිරීම. නවෝත්පාදනයේ ආරම්භය 1. නිර්මාණශීලි සංකල්පයකි. 2. නව සොයාගැනීමකි. 3. ස්වයං පෙළඹීමකි. 4. ශක්තිමත් අරමුදල් සම්පාදන මඟකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: යෂ්ටි හුවමාරු තරඟ සඳහා භාවිතා කරුණු ලබන සවිමත් ගණයේ යෂ්ටියක බර 50 g ට අඩු විය යුතු අතර වට ප්‍රමාණය 12 - 13 cm අතර විය යුතුය. ඒ අනුව යෂ්ටියේ දිග විය යුත්තේ, 1. 25 cm - 26 cm 2. 30cm - 32 cm 3. 23cm - 24 cm 4. 28 cm - 30 cm පිළ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ත්‍රිත්ව සහසංයුජ බන්ධන දැකිය හැකි අණුව වන්නේ, 1. H O අණුව 2. O අණුව 3. N අණුව 4. CO අණුව 2 2 2 2 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සැකසීමේ දී සැලකිල්ලට ගෙන ඇති ලේඛනයක් වන්නේ මින් කුමක් ද? 1. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය 2. ළමා අයිතිවාසිකම් පිළිබඳ ජිනීවා ප්රකාශනය 3. දණ්ඩ නීති සංග්ර...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: නිවැරදි ප්රකාශය තෝරන්න. A - ගමන් කථන (Walki - Talki) B - ෆැක්ස් යන්ත්රය C - වීඩියෝ සම්මන්ත්රණ 1. A ඒක පථ වන අතර B අර්ධ ද්විපථ හා C පූර්ණ ද්විපථ දත්ත සන්නිවේදන විධි වේ. 2. A හා B පූර්ණ ද්වීපථ වන අතර C අර්ධ ද්වීපථ දත්ත සන්නිව...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වේගයෙන් හමන සුළං උපයෝගී කර ගනිමින් යපස් උණු කිරීමේ තාක්ෂණය අතීතයේ දී පැවති බවට සාක්ෂි හමුවන්නේ, 1. අලිගලනි 2. අලකොල වැවෙනි 3. සමනල වැවෙනි 4. බෙරගලනි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්රිස්තියානි ධර්මය Question: පාවුල් තුමා එපීස වරුනට යවන ලද සංදේශයට අනුව ධර්මිෂ්ඨ ජීවිතයක් උරුම වීමට අවශ්ය ගුණාංගය නම්, 1. පරිත්යාගයයි. 2. දයාවයි 3. ඇදහිල්ලයි 4. ප්රිතියයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පොදු නීතිය වන්නේ, 1. පරිපාලන නීතියයි. 2. අපරාධ නීතියයි. 3. රෝම ලන්දේසි නීතියයි. 4. සිවිල් නීතියයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: පුේග඼ාන්තර වන්නිවේදනය පිළිඵ඲ වාලදය ‍රකා඾ය වතෝරන්න. 1. පුේග඼යන් වදවදවනකු අතර සිදු වේ. 2. ‍රමුනලභ වයොදා ගන්වන් ලාචික වන්නිවේදනය යි. 3. තාක්඿ණික වන්නිවේදන උඳකරණ බාවිතය නිවා දුරව්ථල ද අන්තර්පුේග඼ වන්නිවේදනය සිදු කෂ ශැක. 4. ‍රත...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: කෙසෙල්වල භූගත කඳ අයත්වන්නේ, 1. රයිසෝම වර්ගයටය 2. ස්කන්ධ - ආකන්ධ වර්ගයටය 3. බල්බය වර්ගයටය 4. කෝම වර්ගයටය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
඿ෑභ ඳදඹක භ අක්඾ය වින ඿ඹ නි඼ැයදි ඼ මඹදී ඇති ඳද මේළිඹ මතෝයන්න. 1. ඵශතරඒ පිලි඿඲යඒ ඳ පි඾්ටඒ ආබ ඿ඹ 2. උත්කෘ඾්ටඒවිශි඾්ටඒ ඿ භර්ථ ඹඒ කනග ුප 3. ඳරිගණකඹඒ ම්ලකම්ඒ ඹථ ර්තඹඒ වි ළු තවළු 4. ඿ කරණඒ භැතිණිඹඒමෟචිත ඹඒ කර ණ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: දැවමය උළුවහු වෙනුවට ප්ලාස්ටික් උළුවහු භාවිතයට ගැනීම, 1. ඉවත් කිරීමකි. 2. යළි සකස් කිරීමකි. 3. ආදේශ කිරීමකි. 4. සම්බන්ධ කිරීමකි’ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
කිසිදු පෙර සූදානමකින් තොරව ඒ මොහොතේම නිර්මාණය කරමින් රඟදැක්වීම හඳුන්වන්නේ කෙසේද? 1. ක්ෂණික නිරූපණය (Improvisation) 2. සමාරෝපය 3. අනුකරණය 4. ආවර්ජනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
කමල් චීනයේන බෑග් මැසීමට අවශ්‍ය රෙදි ගෙනවිත් විවිධ ප්‍රදේශවල බෑග් සැකසුම්කරුවන්ට බෙදාහැර ඒ අනුව කමල්, 1. නිෂ්පාදකයෙක්. 2. පාරිභෝගිකයෙක්. 3. සැපයුම්කරුවෙක්. 4. තරඟකරවෙක්. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රය අතර වඩාත් පැරණිතම කෘතිය මින් කුමක් ද? 1. මහාවංසය 2. දීපවංසය 3. බෝධි වංසය 4. ථූපවංසය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ව්යාපාරයේ ජංගම වගකීම්වල වටිනාකම වනුයේ, 1. රු. 30000 2. රු. 35000 3. රු. 95000 4. රු. 230000 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සිතීමේ හා විමසීමේ නිදහස යන මාතෘකාව උපයෝගී කොට ගෙන දේශනයක් කළ අයෙකු පරම්පරාවෙන් ආ පමණින් ද, පොත පතේ තිබුණ පමණින් ද,තර්කානුකූල වන නිසාද යමක් පිළිගත යුතු නැති බව දේශනා කරන ලදි. ඔහු මේ සඳහා උපයෝගී කොට ගන්නට ඇති සූත...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ජෝන් ද සිල්වා මහතා මෙරට ප්‍රචලිත කිරීමට පුරෝගාමී වූ නාට්‍ය සම්ප්‍රදාය කුමක්ද? 1. නාඩගම් 2. රූකඩ 3. කෝලම් 4. නූර්ති පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
‘‘ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය පහළට’’ යන ප්‍රකශය තුළින් බලපෑම් එල්ල කරන පරිසර සාධකය වන්නේ, 1. ආර්ථික පරිසරයයි. 2. ගෝලීය පරිසරයයි. 3. ප්‍රජා පරිසරයයි. 4. ආසන්න පරිසරයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
අභ්‍යවකාශයේ සිට පෘථිවිගෝලය වෙත පතිත වන උල්කාෂ්ම බොහොමයක් දැවී විනාශ වී යන්නේ මින් කවර වායුගෝලීය ස්ථරයේ ද? 1. මෙසෝ ගෝලය 2. අපරිවර්ති ගෝලය 3. අෂ්ට ගෝලය 4. පරිවර්ති ගෝලය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: පරිසර ගැටළුවලට විසඳුමක් වන පුද්ගල අවශ්‍යතා හා වුවමනා සපුරාලන, වාණිජමය වටිනාකමක් ඇති සිතුවිල්ල හඳුන්වන්නේ, 1. ව්‍යාපාර සංකල්පය ලෙසය. 2. ව්‍යාපාර අවස්ථා ලෙසය. 3. ව්‍යාපාර විශ්ලේෂණය ලෙසය. 4. ව්‍යාපාර අදහස ලෙසය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: මානුෂ සංවර්ධ්න දර්ශක අ ය අනුව ගබදා දක්සවා ඇති රටවල් කාණ්ඩ ණන වන්ගන්, 1. 03 කි 2. 04 කි 3. 05 කි 4. 06 කි (…………..) Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
‘ගුරුවරු සිසුන් සමග දෙමාපියන් හමු වූහ.’ යන වාක්‍යයේ උක්ත පදය වන්නේ, 1. ගුරුවරු ය. 2. හමු වූහ. 3. දෙමාපියන් ය. 4. සිසුන් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: තරු ආකාරතේජා඼ ව්ථ඼ විදයාලක ලාසියක් තනොලන්තන් ඳශත කුභක් ද? 1. ජා඼ය කෂභනාකරණය ඳශසුීමභ 2. ලැඩි තක්ඵ඼ ප්රභාණයක් අල඾ය ීමභ 3. පුළුේ කිරීභට ලැඩි අලව්ථාලක් ඼ඵා දීභ 4. අතනක් ආකාර ල඼ට ලඩා ජනප්රිය ීමභ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: උත්පත්තියෙන් ආ දුර්ගුණයන් ඉවතලිය නොහැකි බව. 1. ඉබ්බා දියේ දැම්මා ම ඇන්නෑවේ කිව්වලු. 2. කුස රජ්ජුරුවොත් වසුත් කද ඇද්දලු. 3. ඌරන්ට මොන අච්චාරු ද? 4. උපන්ගෙයි සිරිත බලි ඇරියත් යන්නේ නැති ලු. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
හිමිකාරත්‍වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේ දී පෞද්ගලික අංශයට අයත් නොවන ව්‍යාපාර සංවිධානයක් වනුයේ, 1. සංස්ථාපිත සමාගම් 2. සමුපකාර සමිති 3. හවුල් ව්‍යාපාර 4. රාජ්‍ය සමාගම් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: නිවැරදි ආහාර පුරුදු අනුගමනය කරමින් කායික සුවතාව යහපත් මට්ටමකින් පවත්වාගෙන යනු ලබන සිසුන් අයත් ස්කන්ධ දර්ශකය වන්නේ, 1. 25 - 30 2. 18.5 අඩු 3. 30 ට වැඩි 4. 18.5 - 25 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ශ්‍රී ලංකාවේ සිදුකරන නිෂ්පාදන අතර, ලුණු නිෂ්පාදනය හා කුරුඳු තෙල් නිස්සාරණය ප්‍රධාන වේ. එම නිෂ්පාදනවල දී යොදා ගනු ලබන වෙන් කිරීමේ ක්‍රම ශිල්ප නිවැරදිව දක්වා ඇති වරණය කුමක් ද? කුරුඳු තෙල් ලුණු 1. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ඉහත එක් සාධකයක් වැඩිවීම තවත් සාධකයක් වැඩිවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්රකාශ අඩංගු අක්ෂර දෙක ඇතුළත් පිළිතුර තෝරන්න. 1. A හා D 2. E හා C (.........) 3. D හා B 4. E හා A පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: වෙළඳපොළ අවස්ථා හඳුනාගෙන නව නිපැයුම් බිහි කිරීම සඳහා ව්යවසායකයෙකුට අවශ්ය වන්නේ, 1. සන්නිවේදන කුසලතාවයයි 2. උපදේශන කුසලතාවයයි 3. තාක්ෂණික කුසලතාවයයි 4. සංකල්පනාත්මක කුසලතාවයයි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ශ්රී ලංකාවේ ප්රාග් බෞද්ධ යුගයේ සිට මේ දක්වා ....................... වූ ගොඩනැගිලි ඉදිකිරීමේ ශිල්පයක් හඳුනා ගත හැකි ය. 1. ක්රියාත්මක 2. විමර්ෂණය 3. විකාසනය 4. විනාශය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
වායුගෝලීය තත්ත්ව සමග සංසන්දනය කිරීමේ දී සරල සූර්ය ප්‍රචාරකයක් තුළ 1. සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු අතර උෂ්ණත්වය වැඩි ය. 2. සාපේක්ෂ ආර්ද්‍රතාව හා උෂ්ණත්වය වැඩි ය. 3. සාංක්‍ේක්ෂ ආර්ද්‍රතාව වැඩි අතර උෂ්ණත්වය අඩු ය. 4. උෂ්ණත්වය හා ආලෝකය අඩු ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ප්රසන්නගේ ව්යාපාරයේ අපේක්ෂිත මාසික විකුණුම් වටිනාකම වන්නේ, 1. රු. 60 000 2. රු. 40 000 3. රු. 70 000 4. රු. 43 000 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: පළාත් පාලන ආයතනවලට පොදුවේ පැවරෙන කාර්යයක් නොවන්නේ, 1. අධ්යාපනය 2. පොදු මංමාවත් 3. මහජන සෞඛ්යය 4. මහජන උපයෝගීතා සේවා Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ආහාර ජීර්ණ මාර්ගයේ ආහාර අවශෝෂණය සඳහා හැඩ ඇති ඉන්ද්‍රිියය වනුයේ, 1. කුඩා අන්ත්‍රය 2. ග්‍රහනිය 3. ආමාශය 4. මහාන්ත්‍රය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: කාන්තා අත්බෑග් සාධාරණ මිලකට ලබා දීම, 1. ව්යාපාරික අරමුණු ඉටුකරගැනීමට යොමු වූවකි. 2. ව්යාපාර නීති අනුගමනය කිරීමකි. 3. ව්යාපාර තරඟයකට මුහුණදීමට හැකිවීමකි. 4. ව්යාපාර ආචාර ධර්ම අනුගමනය ක...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සදාචාරාත්මක යුතුකමක් ලෙස සැලකිය හැක්කේ, 1. වැඩිහිටියන්ට ගරු කිරීම. 2. පවතින නීතියට ගරු කිරීම. 3. රජයට නියමිත බදු ගෙවීම. 4. ආණ්ඩුක්රම ව්යවස්ථාව ආරක්ෂා කිරීම. • යහපාලනයක් සඳහා එකිනෙකාගේ දේශපාලන, සමාජ, ආර්ථික හා සංස්කෘතික අනන්යතාවයට පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ඒකපක්ෂ ක්රමයක් පවතින රට වලට උදාහරණ අඩංගු පිළිතුර තෝරන්න, 1. බ්රිතාන්ය, ඇමරිකාව, කියුබාව. 2. කියුබාව, උතුරු කොරියාව, චීනය. 3. චීනය, උතුරු කොරියාව, ඇමරිකාව. 4. බ්රිතාන්ය, කියුබාව, චීනය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වන, සත්ව ආහාර වලින් පමණක් සංස්ලේෂණය කරනු ලබන විටමිනය වන්නේ, 1. විටමින් A 2. විටමින් C 3. විටමින් B 4. විටමින් B 12 6 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තමා විසින්ම පිළිපැද ඇස් පනාපිට ම මෙලොව දී ම ප්රතිඵල දැකගත හැකි බව හඳුන්වන ගුණය වන්නේ, 1. සුගත 2. සන්දිඨික 3. සුපටිපන්න 4. අකාලික පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
1521 දී ඇති වූ විජයබා කොල්ලයෙන් පසුව කෝට්ටේ රාජධානිය බෙදී ගිය රාජ්ය තුන අයත් පිළිතුර තෝරන්න. 1. කෝට්ටේ, සීතාවක, රයිගම 4 2. කෝට්ටේ, සීතාවක, මහනුවර 3. මහනුවර, යාපනය, සීතාවක 4. සීතාවක, කෝට්ටේ, යාපනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: උස් හඬින් කතා කළහොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට වැඩම නොකරාවි යැයි කියා තම සිසුන් නිශ්ශබ්ද කරනු ලැබුවේ, 1. සංජය පිරිවැජියා 2. සෝණදණ්ඩ බමුණා 3. උපක ආජිවකයා 4. පොට්ඨපාද පිරිවැජියා Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අක්ෂර වින්යාසය නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න. 1. සමස්ථ, විශ්වය, විස්මය 2. නිශ්චල, න්යෂ්ටික, ආභාසය 3. පිළිවෙළ, විනිශ්චය, විරෝධාර 4. මාර්ගස්ථ, විස්තරය, ප්රස්තාර පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
60 ශාW විදුලි ශාපන ාංකා ක් ශාපන ැය ශා10 ශාක ශාකාෙයක් ශාක්රියා ශාකිරීපම් ශාදී ශා ැය අ ශාඛක්තිය ශා නුපේ, ශා 1. ශා ශා60/10 ශාJ ය. 2. 60 x 10 J ශාය. 3. 60 x 3600 J ශාය. 4. 60 X 10 x 3600 J ශාය. ශා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ප්‍රාථමික පුරුෂ නාම පද සමූහයක් ඇතුළත් වන්නේ කුමන පිළිතුරේද? 1. නෙත්, අපි, මලයා, ඇය 2. ලේඛකයා, කරුවා, කුමරු, ඔහු 3. මම, ගුරුවරයා, අම්මා, ඔහු 4. ඔබ, සොහොයුරා, මල්ලී, නිශා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මෙරට ශාසන ඉතිහාසය පිළිබඳව ලිය වී ඇති ග්‍රන්ථය වන්නේ මින් කුමක්ද? 1. නිකාය සංග්‍රහය 2. රාජාවලිය 3. ප්‍රශස්ති කාව්‍ය 4. සන්දේශ කාව්‍ය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සිරුර තුළ සිදුවන ජීව ක්රියා හේතුවෙන් නිකුත්වන බහිස්රාවීය අපද්රව්යයකි, 1. ප්රෝටීන 2. යූරික් අම්ලය 3. තයිරොක්සින් 4. ඇඩ්රිනලින් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
රාජ්ය අංශයේ ව්යාපාර සංවිධාන පමණක් අඩංගු නිවැරැදි පිළිතුර වන්නේ, 1. රාජ්ය දෙපාර්තමේන්තු, සමුපකාර සමිති, සමිති සංවිධාන. 2. රාජ්ය සමාගම්, රාජ්ය සංස්ථා, සමුපකාර සමිති. 3. රාජ්ය දෙපාර්තමේන්තු, රාජ්ය සංස්ථා, රාජ්ය සමාගම්. 4. සංස්ථාපිත සමාගම්, සමිති සංවිධාන, රාජ්ය සමාගම්. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
මුලි්න ී ඇි ලයා඗රණ ප්‍රලර්ගය අයත් ශ්‍වොලව පදයක් වහිත්‍ ලරණය ශ්‍ත්‍ෝර්නවම 1. ප෕ර්ල ක්‍රියා - වැගි ,ශ්‍ගොවන,බ඼ා,ශ්‍වෝදා 2 සිංශ඼ භා඿ාල ශා වාහිත්‍යය-11ශ්‍රේණිය - 1 පත්‍රය 2. නිපාත්‍ - ව෕඗ලී,ිළණිව,උශ්‍දවා,ශ්‍ශයි්න 3. ත්‍ේධිත්‍ - දිරිමත්,ශ්‍ත්‍ොටියා, වනලර්ණමය, පුදසුව 4. ව්නධි - බුදුුණරු,මැදැඟි්ල඼,ගිනියම්,ශ්‍ශෂශ්‍යෝ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 25 යන දශම සංඛ්යාවට සමාන නොවන්නේ, 1. 11001 2. 19 3. 11101 4. 31 2 16 2 8 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: දැක්වීමේ උපාංග ( Pointing Device ) පමණක් ඇතුළත් පිළිතුරු වන්නේ A- ස්පර්ශ සංවේදී Touch Screen B මෙහෙයුම්යටිය Joystick C වෙබ් කැමරා Web Cammera D තිරුකේත කියවනය Bar Code Reader...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක හිමිකම වැඩිවීම සඳහා බලපාන ගනුදෙනුවක් වන්නේ, 1. රු. 50 000/= ක තොගයක් විනාශ වීම. 2. රු. 100 000/= විකුණුම් ආදායම් ලෙස ලැබීම. 3. රු. 75 000/= බැංකුවට ණය වාරිකයක් ගෙවීම. 4. ණය ගැතියෙකුගෙන් රු. 5000/= මුදලක් ලැබීම....
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: යහපාලනයේ ගුණාංගයක් නොවන්නේ, 1. තිරසාර බව 2. බඩු මිල අඩු කිරීම 3. සමානාත්මතාව 4. කාර්යක්ෂමතාව හා ඵලදායිතාව Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: පළාත් සභා සංවෘත්ත ලැයිස්තුවට හිමි බලයක් නොවන්නේ, 1. රාජ්‍ය ආරක්ෂාව 2. විදේශ කටයුතු 3. ජාතික ප්‍රවාහනය 4. දේශීය වෛද්‍ය කටයුතු Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: පූජාවලියෙන් මෙම පාඩමට ................................ ඇත්තේ ‘‘සමමෙත් ආදී පූජා කතා’’ නම් විසිවන වැනි පරිච්ෙඡ්දයෙන් කොටසකි. 1. යොමු කර 2. ලබා ගෙන 3. උපුටා ගෙන 4. අරගෙන Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය