prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
කෝට්ටේ රාජධානිය සම්බන්ධ තොරතුරු පමණක් දැක්වෙන පිළිතුර කුමක් ද?
1. C, D හා E
2. B , D හා E
3. A , C හා F
4. B , C හා E
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
උණුසුම් බෝතලයක සන්නයනයෙන් තාප හානිය වැළැක්වීමට යොදා ඇති උපක්‍රමයක් නොවන්නේ,
1. උණු ජලය රඳා පවතින භාජනය වීදුරු වලින් සාදා තිබීම.
2. වීදුරු බෝතලයේ කට වසන මූඩිය ප්ලාස්ටික් වලින් සෑදීම.
3. එම වීදුරු භාජනය බාහිර බෝතලයට සම්බන්ධ කිරීමට ලෝහ භාවිත නොකිරීම.
4. වීදුරු බෝතලයට පිටත පෘෂ්ටයට දිලිසෙන ද්‍රව්‍ය ආලේප කර තිබීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පළාත් සභාවක මහඇමතිවරයා සතු බලතල අඩංගු පිළිතුර තෝරන්න,
1. ACF
2. DEF
3. CEF
4. BDE
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
මහ නගර සභාවක ප්‍රධානියා හඳුන්වනු ලබන්නේ,
1. සභාපති ලෙස ය.
2. කොමසාරිස් ලෙස ය.
3. නගරාධිපති ලෙස ය.
4. මන්ත්‍රී ලෙස ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනයේදී සිදුවන අනුනන විභාජනයේ දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ,
1. න්‍යෂ්ඨියේ වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් වීම.
2. වර්ණ දේහවල වෙනස්කම් මත ප්රභේධන හටගැනීම.
3. මාතෘ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවට සමාන වර්ණදේහ සංඛ්‍යාවක් දුහිතෘ සෛලවලට ලැබීම.
4. පරම්පරාවෙන් පරම්පරාවට වර්ණදේහ සංඛ්‍යාව නියතව තබාගත හැකිවීම.
පිළිතුර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඇතැන්ස් පෞර රාජ්‍යයේ ප්‍රධාන පාලන ආයතනය වූයේ,
1. ගම් සභාවයි.
2. පුරවැසි සභාවයි.
3. පුරවැසි අංගනයයි.
4. කාරියට්ඩ්ස් අංගනයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඳරියඹ ආයක්ා යන්නාට ඳරියයඹන් ආයක්ා රැයබ්. යභභ අදව තවවුරු ය යයන බුශධ චරිතයේ සුවියලේෂී අ්ථාකි,
1. අනිමි යරෝචන පූජා.
2. රුන් යගහි ැඩ සිටීභ.
3. මුචලින්ද නා යජුයේ යණ රැබීභ.
4. අජපාල නුගරුක මුල ැඩ සිටීභ. 5 අධ්‍යාපන අමාත්‍යාංශය - ආගමික හා සාරධර්ම අධ්‍යාපන ශාඛාව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
. ඇෆ්ලටොක්සීන් නම් විෂ රසායනය නිපදවෙන්නේ,
1. හිරු එළියට නිරාවරණය වීම නිසා කොළ පැහැති වූ අර්තාපල්වල ය.
2. සමහර පුස් බැඳුණු ආහාරවල ය.
3. එකම තෙලෙන් නැවත නැවත බඳින ලද ආහාරවල ය.
4. පමණට වඩා පුළුස්සන ලද ආහාරවල ය. 03
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පරමාණු හතරක තොරතුරු පහත දැක්වේ. 16 16 17 17 8 W 12X U Z7 8 එකම මූලද්‍රව්‍යයට අයත් පරමාණු දෙක වන්නේ,
1. Y හා Z ය.
2. W හා Z ය.
3. W හා X ය.
4. X හා Y ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: මුහුදු ජලයෙන් ලුණු නිපදවීමේදී ලැබෙන අතුරුඵලය කුමක් ද?
1. සෝඩියම් කාබනේට්
2. ලෝබොර
3. ජිප්සම්
4. සෝඩියම් සිලිකේට්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මහා වංශයේ මුල් කොටස රචනා වී ඇත්තේ කුමන කාල වකවානුවේ ද?
1. ක්‍රි.ව. 4 වන හෝ 5 වන සියවස්වල.
2. ක්‍රි.ව. 6 වන හෝ 7 වන සියවස්වල.
3. ක්‍රි.ව. 5 වන හෝ 6 වන සියවස්වල.
4. ක්‍රි.ව. 7 වන හෝ 8 වන සියවස්වල.
Answ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පුද්ගල චරිත සංවර්ධනයට පාදක වන්නේ සීලයයි. එම සීලය අංගසම්පූර්ණ වීම සඳහා ක්‍රියාවට නැංවිය යුතු අංග දෙක වන්නේ,
1. සමාදානය හා චාරිත්‍රයයි.
2. විරමණය හා සමාදානයයි.
3. විරමණය හා විරිත්ය.
4. විරමණය හා වාරිත්රයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
එකකට ලෆඩිය. ශවුල්කරුලන් එකතු වී ණමණශයලන ලයළඳළර රමයි..
1. අල්මුරළබශළ
2. අල්මුළරබළ
3. අල්මුළරකළ
4. ඉවහතිවහනළඋ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: දස අකුසල් අතර මනෝ කම්ම ගණයට අයත් නොවන අකුසලය වන්නේ,
1. ව්‍යාපාද
2. අභිධ්‍යා
3. මිථ්‍යා දෘෂ්ටි
4. විචිකිච්ඡා
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: උක්ෙ නහභ ඳද දමණක් ඇුරශත් ිළිතුරය ෙෙෝය්නනම ම
1. රීතී්නඒඅඳඒඔවු්නඒසිසු්න
2. දළිනඹකඒඇෙළමු්නඒඅෙඹුණඒමු්න ම
3. භවු ්නඒනී හුඒුර්නඒභහ ම(22) ඳවෙ දළක්ෙන හකයෙේ ඉින ඇි ඳදෙේ අදව ෙදන ිළිතුරය ෙෙෝය්නනම ම්නෙේලඹක් ෙගන ඹන දූෙෙඹුණ ෙභ්න ඳළමිණි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පහත දැක්වෙන කරුණු අතුරින් ආහාරවල ඇති යකඩ අවශෝෂණයට බාධා කරන ක්‍රියාමාර්ගයක් වන්නේ,
1. හාල් මැස්සන් පිසීමේ දී තක්කාලි එක් කිරීම.
2. මාංෂ භෝග හා ධාන්‍ය එක්ව පිසීම.
3. බත් සමග මුරු... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: රාජ්‍ය පාලනයේ දී පාලකයෙකු පසිඳුරන් පිනවීමට ගිජු නොවී ක්‍රියා කළ යුතුය යන කරුණ අන්තර්ගත වන්නේ,
1. දස පින්කිරියවත් වලය.
2. සප්ත අපරිහානිය ධර්ම වලය.
3. දස රාජ ධර්ම වලය.
4. දස සක්විතිවත් වලය.
Ans... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: දේශපාලනඥයන් අතරේ ඇති වූ කඹ ඇදීම නිසා පාලම සෑදීමේ කාර්යය නතර විය.
1. කිසියම් තීරණයක් ස්ථිර වුණ නිසා
2. කඹ අදින ක්‍රීඩාවක් ආරම්භ කළ නිසා
3. දේශපාලන අක්‍රමිකතා නිසා
4. එකඟතාවක් නොමැ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: පහත සඳහන් එළ ගව චරිග අතරින් මනා පාලනයක් යටතළේ, වැඩි ම කිරි නිෂ්පාදනයක් ලබා දෙන ගව වරිගය කුමක් ද?
1. රතු සින්දි
2. ජර්සි
3. ව්රීෂියන්
4. සඞ්චාල්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
මීටර් 100 x 4 සහය දිවීම් තරඟයකදී භාවිතා කිරීමට වඩාත් උචිත යෂ්ටි මාරු ක්‍රමය වන්නේ,
1. ඇතුලත මාරුව
2. පිටත මාරුව
3. මිශ්‍ර මාරුව
4. උඩු අත් මාරුව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
දේව සැළැස්මට අවනත වූ ජෝසප් මරිය තුමියව,
1. ප්‍රතික්ෂේප කලේය.
2. රැකබලා ගත්තේය.
3. රහසින් අත්හැරියේය.
4. නිවසින් පලවා හැරියේය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: හිමිකාරිත්වය පදනම් කර ගනිමින් ව්‍යාපාර සංවිධාන වර්ගකල හැකි ආකාර වන්නේ,
1. පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය ලෙස•
2. ප්‍රාථමික හා ද්විතියික ලෙස.
3. නිමැවුම් හා සේවා ලෙස
4. දේශීය හා විදේශී... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ඉ- භ්ධඳකඹ දහන්ෙේ අන්ත්ධගතඹ ම්ඵන්ධෙඹන් ඇික ඳවත ර හල ර හ ඵරන්න. A. දහ ඇික ඳහඨ , වළඩතර, චි්ර , ිළන්තූය රදී නනෆභ සුර ට ීවවි යක ඇුරශත් ර වළකිඹ B. ඉ- භ්ධඳකෙේ දහ දවහ ලබ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
21 වන සියවස සඳ ො පරිසර සංවරධනය පිළිබඳ වැඩපිළි්වළක් සකසප කළ ෙොතයන්තර සමුළුව වන්්න්,
1. සප්ටොක්් ෝම්
2. බිම්සප්ටක්
3. මිහිකත
4. බ්රික්සප (………….)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: සාගරික කබොල නිර්මාණය වී ඇත්තේ,
1. ග්‍රැනයිට් පාෂාණ වලිනි.
2. සිලිකේට වලිනි. (.........) 03
3. බැසෝල්ට් පාෂාණ වලිනි.
4. මැග්නිසියම් වලිනි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ශාක පටක විකා කෑමෙන් හානි පමුණුවන කෘමි පළිබෝධයෙකි,
1. ගොයම් මකුණා.
2. සුදු මැස්සා.
3. පිටි මකුණා.
4. එපිලැක්නා.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ඉන්දියාවේ අජන්තා සිතුවම් වලට නෑකම් කියන, සිතුවම් කලාවේ අපූර්වත්වය පෙන්නුම් කරන, අනුරාධපුර යුගයේ නිර්මාණය වූ චිත්‍ර ඇති ස්ථානය වන්නේ,
1. සීගිරිය ය.
2. දිඹුලාගල ලෙන් ය.
3. මහියංගනය ස්ථූපයේ ධාතු ගර්භයේ ය.
4. තිවංක පිළිමගෙය ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: කමල්ගේ ව්‍යාපාරයේ ණයගැතියෙකුගෙන් ලද රු. 50 000 ක චෙක්පත බැංකුවේ තැන්පත් කලපසු අගරු වූ බව දැනුම් දෙන ලදී. මෙම චෙක්පත අගරුවීමට අදාල ද්විත්ව සටහන වනුයේ,
1. ණයගැති ගිණුම හර50 000 ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ක්‍රිස්තියානු බයිබලයේ නව ගිවිසුමට අයත් පොත් සංඛ්‍යාව වන්නේ
1. 39
2. 46
3. 27
4. 73
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: CO(NH2)2 යනු ශායූරියා ශාඅණු ක ශාරසායනික ශාසූත්රය ශාපේ. ශායූරියා ෙ ශාසාපටක්ෂ ශාඅණුක ශාස්කන්ධ්ය ශා නුපේ ශා ශා (C=12 , O=16 , N= 14 , H= 1) ශා ශා
1. 600
2. 6
3. 0.6
4. 60
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
වීදුරු බෝලය පෘෂ්ඨය දිගේ පහළට ලිස්සා ගොස් C ලක්ෂ්‍යයට පැමිණෙන විට එහි චාලක ශක්තිය 40 J වේ නම් එවිට වස්තුවේ ප්‍රවේගය කොපමණ වේද? -1 -1 -1 -1
1. 4 ms
2. 8 ms
3. 16 ms
4. 32 ms
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
සාහිත්‍ය කලා නිර්මාණ ලැබෙන ආස්වාදය හේතුවෙන් මිනිස් සිතෙහි හැඟීම් ප්‍රබෝධවත් වෙයි.
1. පරිශීලනයෙන්
2. පරිරක්ෂණයෙන්
3. පරිවර්තනයෙන්
4. පරිභාවිතයෙන්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිදුහත් කුමරුගේ ගිහි කල බිරිඳ වූයේ,
1. සුජාතාව යි.
2. යශෝධරා දේවිය යි.
3. විශාඛාව යි.
4. ප්‍රජාපතී ගෝතමිය යි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
'තියෝොපිලස්' යන නමේ අර්ථය කුමක් ද?
1. මහා ධර්මදූතයා
2. චිත්‍ර ශිල්පියා ්
3. කල්‍යාණ මිත්‍රයා
4. දෙවියන් වහන්සේගේ මිත්‍රයා ්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ගදෙශිකයක් වනුයේ පහත කුමන රාශිය ද?
1. දුර
2. කෘර්යය
3. විස්ථාපනය
4. පීඩනය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පාසලක, වැඩපළක හෝ ගමක සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමට සමහර චර්යා රටාවන් වෙනස් කළ යුතුය. ඒ අතරින් නිපුණතා සංවර්ධනය වැදගත් වේ. පාසල මගින් සිදු කල හැකි නිපුණතා සංවර්ධනයන් වන්නේ,
1. පොත් පත් වැඩමුළු මගින් අවශ්‍ය දැනුම ලබා දීම තුළින් නිපුණතා දියුණු කිරීම.
2. කණ්ඩායම් තරඟ, වාද විවාද තරඟ, මගින් නිපුණතා දියුණු කිරීම.
3. ක්‍රී... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
කැති අඩ , කෙටු කනබ අය ලෙස සෙල්ලිපිවල දක්වා ඇත්තේ් කුමක්ද?
1. රජ කාලයේ දුන් දඩුවම් දෙකකි.
2. ගොවිතැනේදී භාවිතා කළ උපකරණ දෙකකි.
3. රජු යටතේ සිටි නිළධාරින් දෙදෙනෙකි.
4. හෙන් ගොවිතැනේදී අය කළ බදු වර්ග දෙකකි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ගැටළු අභියෝග ලෙස දැකීම,
1. නිර්මාණශීලීත්වය වර්ධනයට ගත හැකි ක්රියාමාර්ගයකි.
2. නිර්මාණශීලීත්වයට බාධාවකි.
3. නිර්මාණශීලීත්වයට බාධාකාරී සාධකයකි.
4. නවෝත්පාදනයට බාධාවකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘ගුරුවරු සිසුන් සමග දෙමාපියන් හමු වූහ.’ යන වාක්‍යයේ උක්ත පදය වන්නේ,
1. හමු වූහ.
2. සිසුන් ය.
3. දෙමාපියන් ය.
4. ගුරුවරු ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: එකලස් කිරීමේ කර්මාන්තයේ මූලික ලක්ෂණ ඇතුළත් පිළිතුර තෝරන්න.
1. විශේෂිකරණය, ශ්‍රම විභජනය හා බහු ජාතික සමාගම්
2. තාක්ෂණ දියුණුව, විශේෂිකරණය හා ජාත්‍යන්තර සබඳතා
3. බහු ජාතික සමාගම්, තාක්ෂණික ද... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ගැනුම් ජ’නලයක තොරතුරු සටහන් කිරීමට භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය වනුයේ,
1. ලදුපත
2. වවුචරය
3. ගැනුම් ඉන්වොයිසිය
4. හරපත
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඳවත ග ිමග අතිම්න එක් මුයඹක ී ළඩිභ කිිම ප්රභහණඹක් රඵහ රදන ග ිමගඹ ්නර්න
1. අඹර්ඹර් ඹ.
2. ජර්සි ඹ.
3. බසරේ සඹහනු මිල්කි්න සීබු (AM2) ඹ.
4. ප්රීෂිඹ්න ඹ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ‘පිය’ යන බහු අර්ථ පදයේ අර්ථය ප්‍රකාශ නොවන වර්ණය වන්නේ,
1. තාත්තා
2. සිහාවු
3. ප්‍රවීණල
4. පාද
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ටෙක් වින් ඇකඩමියේ මෝටර් රථ එංජින් අයත් වන නිෂ්පාදන සාධකය කුමක් ද?
1. භූමිය
2. ශ්‍රමය
3. ප්රාග්ධනය
4. ව්‍යවසාය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: යහපත් අරමුණක හෙවත් කුසල් අරමුණක සිත එකඟ කර ගැනීම
1. සීලයෙහි පරමාර්ථයයි.
2. දානයෙහි පරමාර්ථයයි.
3. භාවනාවෙහි පරමාර්ථයයි.
4. සමාධියෙහි පරමාර්ථයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මුවහලිම්ලරණයකු වමළජයට අලය සලදයලරියන්, ඉාංජිණන්රුලරුන් ලෆනි විණ යයින් බිහි ි.රීම.
1. මුබ්තිළත් ණේ.
2. සර්ළු අයින් ණේ.
3. සර්ළු ි.සළයළ ණේ.
4. සුන්නත් ණේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: වස විෂ ශරීරගතවීමකදී නොකළ යුතු දෑ වන්නේ,
1. රෝගියාගේ බිය තුරන් කිරීම.
2. ශරීරගතවී ඇති විෂ ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් වීම.
3. දියර වර්ග පානය කිරීමට දීම.
4. වහාම වෛද්‍යවරයා වෙත ගෙනයාම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඇමරිකා එක්සත් ජනපදය නැමැති රාජ්‍ය බිහි වන විට එහි පැවති ප්‍රාන්ත ගණන වන්නේ,
1. විසි හයකි
2. පනහකි
3. දහතුනකි
4. විසි එකකි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
1818 නිදහස් අරගලය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වූයේ,
1. උඩරට ජනයා අරගලය පාවාදීමයි.
2. උඩරට ප්‍රදේශ සම්බන්ධ කරන මාර්ග පද්ධතියක් නොතිබීමයි.
3. මොල්ලිගොඩ නිළමේ ඉංග්‍රීසීන්ට පක්ෂව කටයුතු කිරීමයි.
4. හජ්ජි මරික්කාර් නම් මුස්ලිම් මුහන්දිරම්ගේ මරණයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: සන්යවාදීවීමේ සහ සත්‍යයට සාක්ෂි දැරීම නියම වන්නේ කී වැනි පනතින් ද?
1. හත්වන
2. අටවන
3. නවවන
4. emda 1
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ව්‍යාපාර පරිසරය පිළිබඳ සැලකීමේ දී ප්‍රජා පරිසර සාධකයක් නොවන්නේ කුමක් ද?
1. විදේශ විනිමය අනුපාතිකය
2. ප්‍රාදේශීය ව්‍යාප්තිය
3. වයස් ව්‍යුහය
4. ජන සංයුතිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: නැවත නැවත මැරී මැරී ඉපදී සැරිසරන පුහුදුන් සත්වයාගේ මතු පැවැත්ම දැකිය හැකි නුවණ හැඳින්වෙන්නේ,
1. ආසවඛ්‍ය ඥානය
2. පුබ්බේනිවාසානුස්සති ඥානය
3. පරචිත්ත විජානන ඥානය
4. චුතුපපාක ඥානය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පහත කරුණු හොඳින් අධ්‍යයනය කර පිළිතුරු සපයන්න. - ව්‍යවස්ථාදායක විධායක සභා පිහිටුවීම. CBA - ප්‍රථම වතාවට සීමිත ඡන්ද බලය ලැබීම. - පළාත්බද ඡන්ද කොට්ඨාස ක්‍රමය හඳුන්වාදීම. D - විධායක කාරක සභා ක්‍රමය හඳුන්ව... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පහත දැක්වෙන ප්‍රකාශ අතරින් ව්‍යවසායකත්ව සංස්කෘතිය වඩාත් හොඳින් විස්තර වන ප්‍රකාශය තෝරන්න.
1. සමාජය තුළ ව්‍යවසායකයන් පිළිබඳව ගොඩනැගී ඇති විවිධ මතවාද ව්‍යවසායකත්ව සංස්කෘතිය වේ.
2. ව්යවසායකයන... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර පරිසරය ගැන සැලකීමේ දී නූතන ව්‍යාපාර පරිසරයේ අතීතයේ පැවැති ව්‍යාපාර පරිසරයට වඩා ප්‍රබල වෙනස්කම් රාශියක් දැකිය හැකිවේ. ඒ අනුව අතීත ව්‍යාපාර පරිසරයේ දැකිය හැකි කරුණක් වනුයේ,
1. අවශ්‍යතා හා වුවමනා සංකීර්ණ වී ඇත.
2. තරගකාරීත්ව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
මුලි්පදීපඇිකපඳදයන පහාමනමථයථයනක්පොන ොදනපඳදයනක්පඇතු)්තපව ණයනපොතෝ ්න.
1. ආමශ්යන - අතහ,න,පගුවන,පනුබමිණ 3
2. හ්ත්රියන - ාමා,පම්තමව,පලියන,පත
3. ොඳ ො) ව - ඳෘථිිභයන,පධ ණි,පොද ණ,පමිහි
4. හ - රු,පවෘක්ෂයන,පඳමදඳ,පතු
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මුලින් දී ඇති පදයට සමාන පද පමණක් ඇතුළත් වරණය තෝරන්න.
1. පුවතර - පතළ, පැතිරුණු, දියත, ප්‍රකට
2. නොයෙක් - අනේක, නන්, විවිධ, නෙක
3. වනය - අරණ, බැද්ද, වල, ප්රපාතය
4. ශ්වේත - ධවල, ඇලි, ලෝහිත, හෙළ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ආතලෝකය භොවි තයන්න දත් සම්තේෂණය සිදු කරන්නතන්න පහ සඳහන්න කුමන සන්නිතේදන මොධයය ද?
1. අනොවරි ඇඹරි යුගල රැහැන්න (UTP)
2. ප්‍රකොශ න්නතු (Optical fiber)
3. සමොක්ෂක රැහැන්න (Coaxial ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: විශ්‍රාමිකයින් සඳහා 'සුරැකුම් මධ්‍යස්ථාන' ආරම්භ කිරීම සැලකිය හැක්කේ
1. නිෂ්පාදිත ප්‍රභේදයක් භාවිත කරමින් ඉදිරිපත් කිරීමක් ලෙස ය.
2. සුවිශේෂී නව සේවාවක් ඉදිරිපත් කිරීමක් ලෙස ය.
3. නචෝත්පාදනයක් ඉදිරිපත් කිරීමක් ලෙස ය.
4. වෙළෙඳපොළ හි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ජලයේ පාසි ඇත්නම් ඒ තුළ කිසිවක් නොපෙනේ. එමෙන්ම සිතෙහි කයෙහි නිදිමත ගතිය උදාසීනකම පවතී නම් පාඩම් කළ දෙය මතකයට නොඑයි. ඒ නිදිබර බව උදාසීනකම හැඳින්වෙන්නේ,
1. විචිකිච්ඡා කියා යි.
2. ථීනමිද්ධ කියා යි.
3. කාමච්ඡන්දය කියා යි.
4. ව්‍යාපාදය කියා යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: අන්තර්පුේග වන්නිවේදනය යනු, දදනික ජීවිතව අලයතාලයකි. ඊට වාවේක්ල වමශ වන්නිවේදනව ක්ණයක් ලන්වන්,
1. වන්නිවේදනය ශා ්ාශක භූමිකා වනොවලනව්ල ඳලතී.
2. බාාල බාවිතා වේ.
3. නිර්ලාචික වන්නිවේදන අලව්ථා රඵ ය.
4. රතිවඳෝණය ඉතා වශොඳින්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක් මුදල් වට්ටම් අඩුකරනු ලබන අවස්තාව වනුයේ,
1. අත්පිට මුදලට බඩු ගන්නා අවස්ථාවේ දී
2. බඩු මිලට ගන්නා අවස්ථාවේදීම මුදලින් ගෙවීම් කරන විට
3. බඩු මිලට ගන්නා අවස්ථාවේ දී ම ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ආර්‍ය්‍ය සත්‍ය අවබෝධ කරගෙන සම්පූර්ණයෙන්ම දුකින් එතරවීමේ මංපෙත් විවර වනුයේ,
1. ස්වාභාවික වස්තු සරණ යාමෙනි.
2. දෙවියන් සරණ යාමෙනි.
3. තෙරුවන් සරණ යාමෙනි.
4. බමුණන් සරණ යාමෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
දේව රාජ්‍ය තුළ අප නිරතවන සේවයේ ප්‍රතිඵල පිළිබඳ අපට සතුටු විය හැක්කේ,
1. නපුරු බලය තමන්ට යටත් වන නිසා ය.
2. බොහෝ දෙනෙක් සුභාරංචියට කීකරු වන නිසාය.
3. ජේසුස් වහන්සේගේ සේවයට කැඳවනු ලැබීමේ උතුම්කම නිසා ය.
4. තමා ලබන ජනතා ප්‍රසාදය නිසා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: මධ්‍ය පරිගණකයකට (Mini Computer) වඩා ක්ෂුද්‍ර පරිගණකයක ඇති අවාසියක් වන්නේ,
1. ප්‍රමාණයෙන් කුඩාවීම
2. අඩු විදුලි පරිභෝජනය
3. අඩු මතක ධාරිතාව
4. මිල අඩුවීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පුේගල මනශසේ සාමය ඇි කර ගැනීම සඳහා ශයාමු විය හැකි අං යක් පනාවන්ත්පන්ත්,
1. සේවාභාවික පරිසර නිරීක්ෂණය
2. ආගමික වතාවත් ශකශරහි ශයාමු වීම
3. මශනෝවිදයාත්මක අභයාසවල ශයදීම
4. මානසික ආතිශයන්ත් කටයුතු කිරීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මුලි් දැක්ොවනපවයම ණපඅිංයන අයන්ත ොන වන ඳදයනක් හහිත ව ණයන ොතෝ ්න.
1. ෘද්තපනමා - ිලන,පවැටුණු,පැිටලි,පනැටීේ
2. ගුණපනමා - තු,පදක්ෂ,පාතලු,පඋහ
3. හමතමථයථපනමා - ිංචු,පවලහ්,පිටරිහ්,ප... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තමා විසින්ම පිළිපැද ඇස් පනාපිට මෙලොවදීම ප්‍රතිඵල දැක ගත හැකි බැවින් ධම්ම රත්නය,
1. සන්දිට්ඨික ය.
2. අකාලික ය.
3. ඒහිපස්සික ය.
4. ඕපනයික ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: රාජත්ව සංකල්පය වර්ධනය වන අවධියේ දී ‘‘පර්වතරාජ’’ යන සංකල්පයෙන් පෙනී සිටීමට උත්සාහ කළ රජකෙනෙකු වන්නේ,
1. මහසෙන්
2. කූටකණ්ණ අභය
3. පළමුවන කාශ්‍යප
4. නිශ්ශංකමල්ල
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: දතොරතුරු පද්ධ්තියක් සංවර්ධ්නදේ දී දයඇළි සංවර්ධ්න ආකෘතිය භාවිත කළ හැකි වන්දන්,
1. අවශයතා අපැහැදළි පද්ධ්ති සඳහා ය
2. පළමුව අවශයතා දහොඳින් හඳුනාගත් පද්ධ්ති සඳහා ය
3. දකටි ක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: එක් සාධකයක් අඩුවීම තවත් සාධකයක අඩුවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්‍රකාශය අඩංගු අක්ෂර දෙක ඇතුළත් පිළිතුර වනුයේ,
1. E හා A ය. (.........)
2. E හා B ය.
3. A හා D ය.
4. C හා B ය.
Answ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
A- පංගතසතැටිලකම compact disk-CD)සවඩාසසුන යස(floppy disk)තැටිලක්සදත්තසගබඩාසකරයි B- පපම්ාාවීසප්රහශශ්ස තකල (Random access memory)සඉක් නි්නස ැකී ලනස(volatile) තකලකි C- දෘඩසතැටිල (hard disk),සප ාලකසගබඩාකරණ (auxiliary storage)සඋඳාංගලකි ඉ තසපුකාශ්සඅතරි්නසපතයසප්රකාශ්සව්නහ්නසහ ොනවාදස?
1. A හා B ය.
2. . A හා C ය.
3. B හා C ය.
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරික ආයතනයකින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පුද්ගලයා හඳුන්වන්නේ,
1. ගනුදෙනුකරුවෝ ලෙසය.
2. සැපයුම්කරුවෝ ලෙසය.
3. තරගකරුවෝ ලෙසය.
4. මිලදී ගන්නන් ලෙසය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත දැක්වෙන වියදම් අතරින් පරිපාලන වියදමක් ලෙස සැලකිය හැක්කේ,
1. අමුද්‍රව්‍ය වියදම්
2. නිෂ්පාදන ස්ථාවර වත්කම්
3. ණය පොලී
4. ගොඩනැගිලි කුළී
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණයක් වන්නේ,
1. තරඟයෙන් තොර වීම.
2. අවදානමක් නොමැති වීම.
3. තාක්ෂණය භාවිතය.
4. පරිසරයෙන් මතුවන අවශ්‍යතා සපුරාලීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
වොලිබෝල් ක්‍රීඩාව අපේ ජාතික ක්‍රීඩාව වීමට බලාපන සුවිශේෂීතාවයකි.
1. පැහැදිලි නීති රීති නොතිබීම.
2. තරග සඳහා වැයවන කාලය වැඩිවීම.
3. අඩු වියදමකින් ක්‍රීඩා කළ හැකිවීම.
4. වැඩි උපකරණ ප්‍රමාණයක් අවශ්‍ය වීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ විසින් අගසව් දෙදෙනා වහන්සේ ලෙස නම් කොට වදාළේ,
1. කොණ්ඩඤ්ඤ වප්ප මහරහතන් වහන්සේලා ය.
2. අනුරුද්ධ රාහුල මහරහතන් වහන්සේලා ය.
3. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ය.
4. ආනන්ද නන්ද මහරහතන් වහන්සේලා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ජාතීන්ගේ සංගමය හා සම්බන්ධ පහත A හා B ප්‍රකාශ අධ්‍යන්‍යය කර නිවැරදි පිළිතුර තෝරන්න. (A) සූවස් අර්බුදය (B) ඉතාලිය ඇබිසීනියාව ආක්‍රමණය කිරීම
1. A හා B අසත්‍ය වේ.
2. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
3. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
4. A හා B සත්‍ය වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: රටේ දේශපාලන බලය මධ්‍යගත වූ පසු රටේ පාලකයා හැඳින්වීමට යෙ¥ නම කුමක් ද?
1. මහරජ
2. ග්රාමණී
3. රජ
4. මහා පරුමක
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ දී දැකිය හැකි ලක්ෂණයක් පහත පිළිතුරු අතුරෙන් තෝරන්න.
1. ප්‍රජා අයිතිය නොමැති අයට පවා ඡන්දය දීමට ඉඩ සැලසිය යුතුය.
2. නියමිත කාල සීමාව තුළ මැතිවරණ පැවැත්විය යුතුය.
3. නියෝජිතයින් ගේ කැමැත්ත අනුව ඡන්දය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඇලපිල්ල, කෙටි ඇදය, කෙටි පාපිල්ල, රකාරාංශය පිළිවෙලින් යෙදී ඇති වරණය තෝරන්න.
1. පාසල, කුහරය, වැඩ, ක්‍රමය
2. මාලය, ගැටය, රුවන, ද්‍රව්‍ය
3. නාරද, පැනය, ප්රගමනය, දුවන
4. දාරය, කුමන, ළැම, ප්‍රථම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු අතරින් පොදු ජ’නලය තුල සටහන් කරන ලබන ගනුදෙනුවක් වන්නේ,
1. වෙළඳ භාණ්ඩ ණයට ගැනීම.
2. භාණ්ඩ ණයට විකිණීම.
3. මෝටර් රථ ණයට විකිණීම.
4. ස්ථාවර වත්කම් අත්පිට මුදලට විකිණීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: භද්දාලිය සූත්‍රයට අනුව ආහාරයෙහි ප්‍රමාණය දැන අනුභව කිරීම නිසා ලැබෙන යහපත් ප්‍රතිඵලයක් නොවන්නේ,
1. නිදුක් බව
2. මානසික බලය
3. කාය බලය
4. සුවපහසු පැවැත්ම
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ශ්‍රී ංරාගස ජන වං නනය් පල ල්නග්න ලවර,
1. 10 රප ලර් ය.
2. 15 රප ලර් ය.
3. 12 රප ලර් ය.
4. 11 රප ලර් ය. (.............)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: වකළත් ෆබීමට හිමිකම් ඇති අයණගන් කළරිමුන් යන්ණනන් අදශවහ කරන්ණන්,
1. ි.සිදු ආදළයමක් ණනොමෆති අන්ත දගියන්.
2. තමළට ශළ තමළණගන් යෆණඳන්නන්ට අලය ඳමණ ආදළයමක් ණනොබන්නන්
3. අනුමත ගමනක ණයදී එය වම්පුර්ණ ි.රීමට ණනොශෆි. ලන අය.
4. අනුමත වියදමක් වශළ ණ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: කාන්තාවන්ගේ ඇස් අදුන් තැබීමට භාවිතා කරන ලද ලෝහ කූරක් හමුවී ඇත්තේ,
1. රාවණා ඇල්ලෙනි
2. ඉබ්බන්කටුවෙනි
3. උඩ රංචාමඩමෙනි.
4. රංචාමඩමෙනි
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: 2019 අගෝස්තු 31 දිනට සුළු මුදල් ශේෂය
1. රු. 700
2. රු. 9 700
3. රු. 300
4. රු. 9 300
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ තයිරොක්සින් හෝමෝනය නිපදවීමට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යය කුමක් ද?
1. පොස්ෆරස්
2. සොඬියම්
3. අයඩින්
4. කැල්සියම්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: IP ලිපිනයක් සඳහා නිවැරදි උදාහරණයක් වන්නේ පහත කවරක් ද?
1. 170.63.80.23
2. 170.248.16.31.56
3. 255.64.80
4. 192.248.16.300
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ඳකේ ආ ිනකතහ ඵන්ධකඹන් තය ප්රකහලඹ කතෝයන්න. A - ආ ිනක ඳකේ pH අගඹ 4.5 - 6.5 දක්හ ඳභණ කශ. B - කතත් කරහඳකේ ඳ ආ ිනකවීභට ප්‍රධහන කවේතු න්කන්, අිකක ්ශහඳතනඹ නිහ ඳකේ ඇති බහසිතක අඹ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: බල යුග්මයක ඝූර්ණය යොදන අවස්ථාවක් නම් කරන්න,
1. සීසෝව
2. ස්පැනරය
3. ද්‍රාව පීඩන ජැක්කුව
4. ජල කරාමය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: බෝ නොවන රෝග මිනිස් ජීවිත කෙරෙහි ඇතිකරන හානිකර බලපෑම සීඝ්රයෙන් වැඩිවී ඇත. මීට ඍජුවම බලපාන හේතු විය හැක්කේ,
1. ව්‍යායාම හිඟවීම සහ පෙර සැකසූ ආහාර බහුලව භාවිතයයි.
2. පළතුරු ආහාරයට ගැනීම සහ පළතුරුවල සීනි වර්ග පැවතීමයි.
3. දෛනික අවශ්‍යතා වැඩිවීම හා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ගෝලීයකරණය පිළිබඳ වඩාත් නිවැරදි අර්ථ කථනය පිළිතුරු අතරින් තෝරන්න.
1. වැඩ ලෝකය පුළුල් විම ගෝලීයකරණයයි.
2. ලෝකයේ ඕනෑම රටක ජීවත්විය හැකි වීමයි.
3. ලෝක ආර්ථිකය එකම ආර්ථිකයක් බවට පත්වීමයි.
4. තාක්ෂණයත් සමග ලෝකය සමීප වීමයි. 3
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඛමාජ් ථාටයට අයත් විකෘති ස්වරය කුමක්ද?
1. කෝමල නි
2. තීව්ර ම
3. කෝමල ග
4. කෝමල රි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
"තරගකරුවන්ගේ සැපයුම් විශ්ලේණෂය" ඇතුළත් වන්නේ,
1. නිෂ්පාදන සැලැස්මෙහි ය.
2. පරිපාලන සැලැස්මෙහි ය.
3. මූල්‍ය සැලැස්මෙහි ය.
4. අලෙවි සැලැස්මෙහි ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඉදිරිපත් කිරීමට නියමිත කාරණය වඩාත් හොඳින් ............................................................ කිරීමට වඩාත් උචිත මාධ්‍යයක් තොර්ා ගත යුතු ය.
1. නිර්ණය
2. සම්ප්‍රේෂණය
3. අවධානය
4. අවධාරණය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දළදා කරඬුව සහිත රන්සිවි ගෙය වැඩමවන මාලිගාවේ ඇතා ප්රමුඛ පෙරහැර පෙරටු කරගෙන සංචාරය කරන පෙරහැර කුමක් ද?
1. රන්දෝලි පෙරහැර
2. දේවාල පෙරහැර
3. දවල් පෙරහැර
4. කුඹල් පෙරහැර
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: උඩරට වන්නම් රචනා වූවා යැයි සැලකෙන්නේ,
1. කෝට්ටේ ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේදී ය.
2. මහනුවර පරාක්‍රමබාහු රජුගේ කාලයේදී ය.
3. කෝට්ටේ පරාක්‍රමබාහු රජුගේ කාලයේදී ය.
4. මහනුවර ශ්‍රී වීරපරාක්ර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
උක්ත ආඛ්‍යාත පද ගැළපීම නිවැරදි වාක්‍යය තෝරන්න.
1. ගොවියෝ කුඹුරේ වැඩ කරති.
2. ළමයි පාසල් ගියේය.
3. අලි රංචුව කැලයට වැදුණෝය.
4. මම පොතක් කියවයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: මිනිසුන් මුහුණු ආවරණ පැළඳීම හේතුවෙන් ව්‍යාප්තිය අවම වීමට වඩාත් ඉඩ ඇති රෝගය වන්නේ,
1. ක්ෂය රෝගය යි.
2. ඩෙංගු රෝගය යි.
3. ජලභීතිකාව යි.
4. කොළරාව යි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.