prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ලිංගික ප්‍රජනනය, අලිංගික ප්‍රජනනයෙන් වෙනස් වන්නේ,
1. බීජානු නිපදවන බැවිනි.
2. ඌනන විභාජනය සිදුවන බැවිනි.
3. මාතෘ ජීවියාට සර්වසම ජීවීන් ලැබෙන බැවිනි. 03
4. අනුනන විභාජනය පමණක් සිදුවන බැවිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
M (CO ) M හි සම්මත සංකේතය නොවේ. මෙහි M විය හැකි මූලද්‍රව්‍යය තෝරන්න. 2 3 3
1. Al ය.
2. Mg ය.
3. N ය.
4. Ca ය. -1
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: පත් වගාව හා සම්බන්ධපයන් වැදගත්කමක් උසුලන දකුණු ඇමරිකානු රට වන්පන් මින් කුමක් ද?
1. උරුගුපේ
2. චිලී
3. ආර්ජන්ටිනාව (…….)
4. බ්‍රසීලය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: මූලික සටහන් පොත් සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශවලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා යන්ත්‍රයක් ණයට ගැනීම පොදු ජ’නලයේ සටහන් කෙරේ.
2. වත්කම් ණයට විකිණීම සටහන් කිරීමට උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලේඛණය ලදුපතයි.
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත සඳහන් පාෂාණ අතුරෙන් ආග්නේය පාෂාණයක් වන්නේ,
1. ෂේල් ය.
2. කිරි ගරැඬ ය.
3. වැලි ගල් ය.
4. ග්‍රැනයිට් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මිනි මැරුම් සම්බන්ධ නඩු විභාග කිරීමේ බ ලය ඇති අධීකරණය වන්නේ,
1. මහාධිකරණය
2. පළාත් බද මහාධිකරණය
3. මහේස්ත්‍රාත් අධිකරණය
4. දිසා අධිකරණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්යයෙයරකක්අවියසි්අහින්තරේයයඅපන ්් බලෙත්රකක්අඅකනු,
1. නීි මකඅපුේෙල යව්ක යව්කඅෙහවුු අතරයඅාහි තකකි.
2. අව්යයෙයරඅකරම් තඅාහි තකයිඅ.
3. ව්යයෙයරඅිනකයෙි ංිඅකිරීපම්අාහි තකයි.
4. යව්අප... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ඉලක්කගත පාරිභෝගිකයා ලෙස හඳුන්වන්නේ,
1. නිෂ්පාදිතය පාරිභෝජනය කරන හා අනාගතයේ පාරිභෝජනය කිරීමට ඉඩ ඇති පුද්ගලයින්ය.
2. විවිධ පාරිභෝගික කණ්ඩායම් වලට අයත් පුද්ගලයින්ය.
3. භාණ්ඩ පාරිභෝජනය ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: බලය විමධ්‍යගත කිරීම ලෙස හඳුන්වන්නේ,
1. මධ්‍යම ආණ්ඩුව සතු පරිපාලන බලතල යම් ප්‍රමාණයක් ප්‍රාදේශීය පාලන ඒකක වෙත පවරා දීමයි.
2. මධ්‍යම ආණ්ඩුව සතු බලය ප්‍රාදේශීය පාලන ඒකක වෙත බෙදා දැක්වීමයි.
3. මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩු අතර බලතල බෙදා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ප්රශස්ති කාව්‍ය ගණයට අයත් මූලාශ්‍ර ග්රන්ථයක් ලෙස සැළකිය හැක්කේ,
1. පැරකුම්බා සිරිත
2. ගුත්තිල කාව්‍යය
3. බුදුගුණාලංකාරය
4. සැළලිහිණි සන්දේශය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අදාළ නොවන ලක්ෂණයක් වන්නේ,
1. සාමාජිකයන් අවමය 2 ක් ද, උපරිමය 20 කට ද සීමාවේ.
2. ලියාපදිංචිය අනිවාර්ය නොවීම.
3. අඛණ්ඩ පැවැත්මක් තිබීම.
4. වැඩි ප්‍ර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
• වැසිදිය බැස යන ............. ඔවුහු විමසිල්ලෙන් සිටිති. • තරගය ආරම්භ වීමත් ............. ප්‍රීතිඝෝසා පැතිරෙන්නට විය. • අද නිවාඩු දිනයක් ............. බොහෝ දෙනෙකු පැමිණ ඇත. • ඩෙංගු රෝගය පිළිබඳ වෛද්‍යවරු ............. සිහිපත් කරති. ඉහත වාක්‍යවල හිස්තැන් පිරවීම සඳහා වඩාත් යෝග්‍ය නිපාත පද අනුපිළිවෙළ කුමක් ද?
1. බැවින්, සමඟ, ත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: පැරණි ගිවිසුමේ 'ගින්න_ මගින් සංකේතවත් වන්නේ,
1. දෙවියන් වහන්සේ එහි නොවන බව ය.
2. දෙවියන් වහන්සේ එහි වැඩ සිටින බව ය.
3. දෙවියන් වහන්සේ කාරුණික බව ය.
4. දෙවියන් වහන්සේ සුව කරන බව ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ම් ප්රගේශ ය, ම් ිදශ්ිත යාල යී ජීවත් වන එයම විගශ්් යට අ ත් වන ජීවීන් සමුහ ක් හඳුන්වනු ලෙන්ගන්,
1. ප්‍රජාව ගලසිිද.
2. පන රිසර පන ේධ්ි ගලසිිද.
3. ජජවගෙෝල ගලසිිද.
4. ෙහන ගලසිිද.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඳශමුළන්න වහ මදළන්න අතය ිරසිභ ම්ඵන්ධඹක් මනෙමඳන්න පිළිතුු ුතගරඹ කුභක්ද?
1. B
2. C
3. D
4. A
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මහාවංශ ටීකාවේ සඳහන්වන ආකාරයට බ්‍රාහ්මණයින් ආගමික කටයුතු කරන ගොඩනැගිල්ල හඳුන්වා ඇති පිළිතුර තෝරන්න.
1. පඨානඝර
2. සිවිකාශාලා
3. සොත්ථිශාලා
4. පණ්ණශාලා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදු රජාණන් වහන්සේ විසින් රෝග වැලදීමට හේතුවන කරුණු අටක් පෙන්වා දී තිබේ. එම දේශනාව කරන ලද්දේ කවුරුන් උදෙසා ද?
1. ගිරිමානන්ද හිමි උදෙසාය.
2. මුගලන් හිමි උදෙසාය.
3. බිම්බිසාර රජු උදෙසාය. 3
4. මහ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පාලකයෙකු පසිඳුරන් පිනවීමට දවසේ වැඩි කාලයක් ගත නොකළ යුතු ය. එය කෙරෙහි ගිජු නොවිය යුතු ය.’’ දසරාජ ධර්ම රාජ්‍ය පාලන ධර්ම අතර මෙය
1. ඍජු බව නම් වේ.
2. මෘදු බව නම් වේ.
3. අක්‍රෝධය නම් වේ.
4. තපස නම්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: අඩුකාල පරතරයක් සහිත ව රූප පෙළක් චලනය වන විට රූප අතර පරතරය මිනිස් ඇසට හසු නොවීම පිළිබඳ පැහැදිලි කළ හැකි සිද්ධාන්තය කුමක් ද?
1. රූප සංරචනය
2. ස්වර්ණමය රීතිය
3. ක්ෂේත්‍ර ගැඹුර
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: I තීරුවේ දැක්වෙන තොරතුරු හා II තීරුවේ තොරතුරු නිවැරදිව ගැලපූ විට නිවැරදි පිළිතුර වන්නේ, . I තීරුව II තීරුව 1 නිකලස් කොපර්නිකස් A මුද්‍රණ යන්ත්‍රය 2 ක්‍රිස්ටෝපර් කොලොම්බස් B පෘථිවිය ගෝලාකාර බව 3 ජොහැන්ස් ගැටෙන්බර්ග් C කුණාටු තුඩුව 4 බර්තොලමියුඩය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ලංකාවට සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය වන්නේ,
1. කෲ මැකලම් ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයයි.
2. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයයි.
3. කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍ර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ගිණුම්කරණය යන්න වඩාත් හොඳින් පැහැදිලි කරන ප්‍රකාශය වන්නේ මින් කුමක් ද?
1. ව්‍යාපාරයේ ආදායම් සහ වියදම් ගණනය කිරීම ගිණුම්කරණයයි.
2. ව්‍යාපාරය කෙරෙහි ඇල්මැති ප්රාර්ශවයකට තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම්කරණයයි.
3. ව්‍යාපාරයේ සිදුවන ගනුදෙනු සටහන් කිරීම සහ වාර්තා කිරීම ගිණුම්කරණයයි.
4. ව්‍යාපාරවල නෛතික අවශ්‍යතා ඉටු කිරීම ගිණුම්කර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පූර්ව ඓතිහාසික යුගයේ ජීවන රටාව පිළිබඳව අධ්‍යයනයේදී තොරතුරු ලබාගත හැකි ස්ථානයක් ලෙස සැලකෙන්නේ මින් කුමන ස්ථානයක් ද?
1. ගලේවෙල
2. උඩරංචාමඩම
3. ඉබ්බන්කටුව
4. හල්දුම්මුල්ල
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පරිගණක ආශ්රිත ගිණුම්කරණය පිළිබඳව අසත්‍ය ප්රකාශනය තෝරන්න.
1. ගනුදෙනු රාශියක් එකවර කිරීමට හැකියාව ලැබීම.
2. ගනුදෙනුව සිදුවීමත් සමඟ සියලු පාර්ශව එක්ව දැනුවත් වීම හා ප්‍රතිචාර දැක්වීම.
3. ගනුදෙනුව සඳහා සැලකිය යුතු කාලයක් ගත වීම.
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: HTML භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණයේ දී <caption> උසුලනය මගින් සිදු කරගත හැකි කාර්යය කුමක් ද?
1. වෙබ් පිටුවට මාතෘකාවක් යෙදීම
2. රූපයට මාතෘකාවක් යෙදීම
3. චලන රූප ඇතුළත් කිරීම
4. වගුවට මාතෘකාවක් හෝ විස්තරයක් ඇතුළත් කිරීම
පිළිතු... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: මිහිඳුගේ ව්‍යාපාරය 2018 වර්ෂයේ දී රු. 80 000 භාණ්ඩ ණයට ගත් අතර ණයහිමියන් හට රු. 40 000ක මුදලක් ගෙවන ලදී. ඉහත ගනුදෙනු වලට අදාල මූලාශ ලේඛන පිළිවෙළින් දැක්වෙන්නේ,
1. ලදුපත හා ජ’නල වවුචරය
2. ගැනුම් ඉන්වොයිසිය හා ගෙවීම් වවුචරය
3.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
දේශපාලන බලය කේන්ද්‍රගත වීම යනුවෙන් හඳුන්වන්නේ,
1. නිශ්චිත නිලධාරී මණ්ඩලයක් පාලන කටයුතු සඳහා යෙදවීමයි.
2. විරුද්ධවාදීන් සියලු දෙනාම විනාශ කොට බලය අත්-පත් කර ගැනීමයි. (2 x 40 = 80)
3. රටේ පාලනය එක් පාලකයකු යටතට පත්වීමයි.
4. ප්‍රාදේශීය පාලන ඒකකවලට බෙදා පාලන කටයුතු කිරීමයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත A, B, C හා යටතේ දැක්වෙන ඵෙතිහාසික සිදුවීම අතුරෙන් යාපහුව රාජ්‍ය සමයේ ජීවත් වූ අයෙකුට D දැනගන්නට නොලැබෙන සිදුවීම් ඇතුළත් පිළිතුර කුමක් ද? A - ඉබන් බතූතා නම් අරාබි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණීම. B - රුවන්මැලි චෛත්‍ය ගොඩනැංවීම. C - පළමුවන කාශ්‍යප රජු සීගිරිය තම පාලන මධ්‍යස්ථානය ලෙස තෝරා ගැනීම. D - සපුමල් කුමරා කලක් යා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
වඵෝගල ඳසු අව්ලනු ශානිය වකවරහි ඳසු අව්ලනු වාධක වභන්භ වඳර අව්ලනු වාධක ද ඵඳාි. වභභ වාධක වේඵන්ධවයන් නිලැරදි ලරණය වතෝරා දක්ලන්න.
1. ඳසු අව්ලනු වාධක - ජ වේඳාදනය, කෘෂි රවායන බාවිතය, ගඵඩා කිරීභ, අව්ලනු වැකසීභ
2. වඳර අව්ලනු වාධක - වඵෝග වතෝරා ගැනීභ, වඳොවශොර වයදීභ, ඳාංශු වාධක, අව්ලනු වනළීභ
3. ඳසු අව්ලනු වාධක - අව්ලනු ඇසිරීභ, ක... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ගැනුම් හා විකුණුම් මත 15% ක එකතු කළ අගය මත බද්දක් (VAT) පැනවීම රජයේ තීරණයකි. මෙය අයත් වනුයේ,
1. ආර්ථික පරිසරයටය
2. ගෝලීය පරිසරයටය
3. තාක්ෂණික පරිසරයටය
4. නෛතික පරිසරයටය
Answe... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 2^3/(5-1^3)*5 සූත්‍රය සුළු කිරීමෙන් ලැබෙන අගය කුමක් ද?
1. 10
2. 17
3. 13
4. 40
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වදන් සැකසුම් මෘදුකාංග භාවිත කිරීමේ දී වචන ප්‍රතිස්ථාපනය කිරීම සඳහා භාවිත කරන කෙටි මං යතුරු සංයෝජනය (shortcut keys) වන්නේ,
1. Ctrl + F
2. Ctrl + V
3. Ctrl + R
4. Ctrl + H
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ස්ථිර රැකියාවක නිරත වන පුද්ගලයෙකුට වඩා ව්‍යවසායකයෙකුට පමණක් ලැබිය හැකි ප්‍රතිලාභයක් වන්නේ,
1. නිශ්චිත පරිසර තත්ත්වයක් යටතේ කටයුතු කළ හැකි වීම.
2. භාවිතයට නොගත් හැකියා භාවිතයට ගත හැක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ................................................................ රජයේ රක්ෂිතයෙහි ගස් කපති’ යි වන නිලධාරිහු සැක කළහ.
1. සොරුන්
2. සොරු
3. සොරුන් විසින්
4. සොරෙක්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පාරහෙ සහහ්න ගනුදෙනු ුරිත්න ව්යපාරහදේ හිමිණම බටපාරය ගනුදෙනුව්ක් ව්්නද්න
1. රු 500 000 ණ බංකු අයනක් ගීමම
2. රු 80 000 ණ උපාරණහඅයනක් මිටී ගීමම
3. රු 20 000 ක් අයන හිමියන්න... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ICT ශා වේඵන්ධ තවෞඛය ගැටලුලක් තනොලන්තන් ඳශත කුභක් ද?
1. CTS
2. CVS
3. RSI
4. RGB
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඉහත ගෙද අත කම ෙවනස්මට බලපාන ගෙද වෙ;
1. A,B හා C
2. A,C හා D
3. B,C හා D
4. A,B,C හා D යන යල 3
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පුරුෂ ලිංගික ලක්ෂණ ඇතිකරන හා පවත්වාගෙන යාමට අවශ්‍ය ලිංගික හෝමෝනය වන ටෙස්ටොස්ටෙරොන් ශ්‍රාවය වන්නේ,
1. ශුක්‍ර නාලය තුලය
2. වෘෂණ කෝෂ තුලය
3. මුත්‍රාශය තුලය
4. ශුක්‍ර ආශයිකාව තුලය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
අන්ත්තර්ලජාික සහශයෝගීතාව වර්ලධ්නය කර ගැනීමට වඩාත් උපකාරී වන්ත්ශන්ත් මින්ත් කුමක් ද?
1. වටිනා පුරාවසේතු
2. යුධ් ගැටුේ
3. සන්ත්නිශේදන මාධ්‍ය
4. සේවාභාවික විපත්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: නිචර්තන වර්ෂා වනාන්තරවල පමණක් දැකිය හැකි ශාක හා සත්ත්ව කාණ්ඩය දැක්වෙන පිළිතුර තෝරන්න.
1. පළල් පතු හා පතු බහුල ශාක, ගෝරිල්ලා, කොටියා (Gack.
2. ඉඳිකටු වැනි පත්‍ර සහිත ශාක, පිනිමුවා, ගෝනා
3. තද අරටු සඝිත ශාක, කොටියා, වෘකයා
4. සෘජු තඳක් සහිත ම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන උත්තරය තෝරන්න. " පෞරාණික අනුරාධපුර නගරයේ පුරා වස්තු ආරක්ෂා කර ගැනීමත් පූජනීය නගරයක් වශයෙන් එහි ශුද්ධත්වය රැක ගැනීමත් උදෙසා නිවාස, විදුහල්, වෙළඳපළවල්, අන්‍යාගමික ගොඩනැගිලිි ආදිය ශුද්ධ ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ආරම්භ කරනු ලබන කුඩා ව්‍යාපාර වලින් සැලකිය යුතු ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ වැසීයාමට ලක් වේ. මෙසේ වන්නේ,
1. කේවල ස්වාමී ව්‍යාපාර ලෙස පවත්වාගෙන යාම හේතුවෙනි.
2. පවුලේ සමාජිකයින්ගේ දායකත්වය ලබා ගැනීම හේතුවෙනි.
3. සැලසුම් සහගත බවින් තොරව කට... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ඳකේ ආ ිනකතහ ඵන්ධකඹන් තය ප්රකහලඹ කතෝයන්න. A - ආ ිනක ඳකේ pH අගඹ 4.5 - 6.5 දක්හ ඳභණ කශ. B - කතත් කරහඳකේ ඳ ආ ිනකවීභට ප්‍රධහන කවේතු න්කන්, අිකක ්ශහඳතනඹ නිහ ඳකේ ඇති බහසිතක අඹන ක්යණඹ වීභ ඹ. C - අිකක ආ ිනකතහ ඇතිවිට රණර ද්රහයතහ ළිවවීභ කඵෝග ්ශධනඹට උඳකහීම කශ. D - කඳුකයකේ කත් ඉඩ රට කඩොරභයිට් කඹී කභන් ආ ිනකතහ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: නූතන ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාවේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ කවුරුන්ද?
1. මහගමසේකර කලාකරුවා
2. චිත්‍රසේන කලාකරුවා
3. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
4. පණිභාරත කලාකරුවා
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: නිවැරදි සම්බන්ධය දැක්වෙන පිළිතුර තෝරන්න.
1. මයලින් කොපුව - සෛල දේහය වෙතට ආවේග ලබා දීම.
2. අනුශාඛිකා - සෛල දේහයෙන් ඉවතට ආවේග ගෙනයාම.
3. අක්සනය - සෛලය දේහයෙන් ඉවතට ආවේග ගෙනයාම.
4. න්‍යෂ්ටිය - සෛල දේහය වෙතට ආවේග ලබා දීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: කිසියම් වස්තුවක් මත ක්‍රියාකරන සියළුම බලවල සම්ප්‍රයුක්තිය ශූන්‍ය නම් එම වස්තුව,
1. සරල රේඛීය මාර්ගයක් ඔස්සේ චලනය වෙයි.
2. සමබරව පවතින නමුත් චලනය වෙයි.
3. නිෂ්චලව හෝ සමබර පවතී.
4. යම් නිශ්චිත ලක්ෂ්‍යයක් වටා භ්‍රමණය වෙයි.
පිළිත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ධර්මරත්නයේ ගුණ කියවෙන පාඨයේ අඩංගු ගුණ ගණන,
1. අටකි.
2. නමයකි.
3. හයකි.
4. පහකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ජල මල් තාක්ෂණය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සඳහන් පිළිතුරු කාණ්ඩය කුමක් ද?
1. A හා B
2. A හා D
3. B හා D
4. C හා E
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ගහ බිලම් භහයිම්ර වහ ඳහත්ති අත උය කෘමි විකර්ලක ලහක සිටුවීලභන් කෘමින් විකර්ලණඹ ල . ලම් වහ නිදසුන් අඩංගු නිළයදි යණඹ ලත උෝයන්න.
1. අයලිඹ, කලන්රු, ලකොලවොම ව ේලිරිසීඩීඹහ.
2. දහසලඳතිඹහ, ඉපිල් මඉපිල් ම, ේලිරිසීඩිඹහ ව එයඵදු.
3. සරිඹකහන්ත උ, දහසලඳතිඹහ, ආඩලත උෝඩහ ව භදුරුත උරහ.
4. එයඵදු, සරිඹකහන්ත උ, ඇවළශ ව ලකොලවොම.
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ආයතන ප්‍රධානියාගේ මුනිවත රැකීම සේවක සේවිකාවන්ට ප්‍රහේලිකාවක් විය.
1. කලබලකාරී වීම.
2. නිශ්ශබ්දව සිටීම.
3. ආගම සිහි කිරීම.
4. වෙනස්කම් කිරීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පඳනහලි ආශ්රිත පරෝෙ ක් පනොවන්පන්
1. ක්ෂ පරෝෙ
2. පරොන්යයිසස
3. නිේපභෝනි ව
4. උණසන්නිඳත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: දැක්වීමේ උපක්‍රම (Pointing Devices) පමණක් ඇතුළත් පිළිතුර වන්නේ,
1. මූසිකය, ආලෝක පෑන, ස්පර්ශක සංවේදි තිරය, වෙබ් කැමරාව
2. ආලෝක පෑන, සුපරීක්ෂණය, මූසිකය, මෙහෙයුම් යටිය.
3. ඩිජිටල... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පළමුවන රාජසිංහ රජුට උඩරට ආක්‍රමණය කිරීමට උපකාර කළේ කවුද?
1. කරලියැද්දේ බංඩාර
2. වීරසුන්දර බංඩාර
3. කොනප්පු බංඩාර
4. යමසිංහ බංඩාර
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ක්‍රි.ව. 1766 දී ලන්දේසින් සමඟ අත්සන් කරන ලද ගිවිසුමේ මහනුවර පාලකයා වන්නේ,
1. ශ්‍රී විජය රාජසිංහ රජු
2. කිර්තී ශ්‍රී රාජසිංහ රජු
3. රාජධි රාජසිංහ රජු
4. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ගයක් වන්නේ,
1. ළමයින්ට අවශ්‍ය උපරිම නිදහස ලබාදීමයි.
2. විදේශ අධ්‍යාපනය නොමිලේ ලබාදීම.
3. සෑම අවස්ථාවකදීම ‘‘ළමයාගේ උපරිම යහපත’’ වෙනුවෙන් කටයුතු කිරීම.
4. ළමයින් සම්බන්ධ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: වර්තමානයේ ක්‍රියාත්මක වන නව ලිබරල්වාදී වෙළඳපල ආර්ථික ක්රමයක මූලික ලක්ෂණයක් අඩංගු පිළිතුර වන්නේ මින් කුමක් ද?
1. පාලන නීතිරීති සීමා අවම කිරීම.
2. පොදු දේපල අයිතියට ඉඩහසර ලබාදීම.
3. රාජ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි මූලික ඉගැන්වීමක් වන 'පටිච්ච සමුප්පාදය' හි අර්ථය කුමක්ද?
1. සතර බ්‍රහ්ම විහරණ යි.
2. කර්ම විපාකය යි.
3. හේතු ඵල දහම යි.
4. නිර්වාණය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන උත්තරය තෝරන්න. " පෞරාණික අනුරාධපුර නගරයේ පුරා වස්තු ආරක්ෂා කර ගැනීමත් පූජනීය නගරයක් වශයෙන් එහි ශුද්ධත්වය රැක ගැනීමත් උදෙසා නිවාස, විදු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: තරංගයක් වර්තනය හා පරාවර්තනය සම්බන්ධරයන් සත්‍ය ප්‍රකාශය කුමක් ද?
1. පරාවර්තනරේ දී ප්රරේගය රවනස් රේ.තරංග ආයාමය රවනස් රනාරේ.
2. පරාවර්තනරේ දී ප්රරේගය රවනස් රේ.විස්තාරය රවනස් රනාරේ.
3. වර්තනරේ දී ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ගෞරවාර්ථ බහුවචන නාමපදයක් උක්තය වශයෙන් යෙදී ඇති වරණය තෝරන්න.
1. මුවරළ බිය වී දුවන්නට වූහ.
2. මගේ දියණියෝ දක්ෂ ගායිකාවක් වෙති.
3. අයෙක් සොරකම් කොට සිරගෙවල ලගිති.
4. දෙවියෝ අහසේ සැරිසරති.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පෙරදිග සංගීතය
Question: මධ්‍ය ලයට වඩා දෙගුණයක් වේගවත් ලය කුමක්ද?
1. දෘත ලය (Drut Laya)
2. චෞගුන්
3. විලම්භිත ලය
4. අති විලම්භිත ලය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: සිස්ටයින් දෙව් මැදුරේ ඇඳ ඇති ආදම්ගේ චිත්‍රය අඳින ලද්දේ කවුරුන් විසින් ද?
1. මයිකල් ආන්ජිලෝ
2. ලියනාඩෝ ඩාවින්චි
3. රෆායල්
4. බොට්ටිචෙල්ලි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: නදුන්ගේ ව්‍යාපාරය 1ක් රු. 100 බැගින් වූ තීන්ත පෑන් 80ක් ණයට ගත් අතර එහිදී ලකුණු කල මිලෙන් 5% වෙළඳ වට්ටමක් හිමිවිය. මෙම ගනුදෙනුව නිසා,
1. රු. 7 600ක ණය ගැති ශේෂයක් ඇති වේ.
2. රු. 8 000 ණය ගැති ශේෂයන් ඇති වේ.
3. රු. 7 600 ණය හ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
සකතුධඹ නු භහන පේවපේ ඩුභ ප්‍රි ලතඹක් ාංු න මර්රය තුපතු
1. O ඹ.
2. N ඹ.
3. C ඹ.
4. H ඹ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
‘ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් ජය ගත යුතු ය. අයහපත කරන්නා යහපත කිරීමෙන් ජය ගත යුතු ය.’ යන අර්ථය ලබා දෙන ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ,
1. අචරිත්වා බ්රහ්මචරියං - අලද්ධා යොබ්බනේ ධනං යන්නයි.
2. අක්කොච්ඡි මං අවධි මං - අජිනි මං අහාසි මේ යන්නයි.
3. සුකරානි අසාධූනී - අත්තනෝ අහිතානි ච යන්නයි.
4. අක්කෝධේන ජිනේ කෝධං - අසාධුං සා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
'කැලණි පාලම' නාට්‍යයේ රචකයා කවුරුන්ද?
1. සුගතපාල ද සිල්වා
2. හෙන්රි ජයසේන
3. ධර්මසිරි බණ්ඩාරනායක
4. ආර්. ආර්. සමරකෝන්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ආනයනික සම්පත් සඳහා විශාල විදේශ විනිමයක් වැයකරන කාර්මික රට වන්නේ,
1. ජපානය
2. ඉන්දියාව
3. ජර්මනිය
4. ආර්ජන්ටිනාව
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
භාණ්ඩ හා සේවා අතර වෙනස හඳුනාගත හැක්කේ,
1. පරිභෝජනය මතය
2. සැපයුම මතය
3. ස්පෘශ්යතාවය මතය
4. ඉල්ලුම මතය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘‘කමත’’ යන්න ඇතැම් ප්‍රදේශවල ගැමියෝ ......................... යනුවෙන් භාවිතා කරති.
1. කෙත
2. උබර
3. වගා ඉස්සර
4. කලවිට
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ලංකාවේ ලියාපදිංචි කළ පළමුවැනි සිංහල පුවත්පත
1. සත්‍ය මාර්ගය
2. ලංකාලෝකය
3. ලක්මිණිපහන
4. ඥානාර්ථ ප්‍රදීපය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාර ආයතනයක සංවිධාන සටහන මගින්,
1. තනතුරුවල ස්වභාවය දැක්වේ.
2. ආයතන සැකැස්ම දැක්වේ.
3. තනතුරට අදාල සුදුසුකම් දැක්වේ.
4. තනතුරු පිහිටුවා ඇති ආකාරය දැක්වේ.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ලක්දිව බුදු දහම ස්ථාපිත වීමත් සමඟ ගොඩනැගුණු මුල්ම ස්ථූපය ලෙස සැළකෙන්නේ අනුරාධපුරයේ පිහිටා ඇති ථූපාරාම දාගැබයි. මිහිදු හිමියන් උපදෙස් මත එහි නිදන් කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ,
1. ග්‍රීවා ධාත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: 'සිංහබාහු' නාට්‍යය සඳහා පාදක වී ඇත්තේ කුමන මූලාශ්‍රයක්ද?
1. ජාතක කතා
2. ජන කතා
3. මහාවංශය (සිංහල ජාතියේ ආරම්භය)
4. බයිබලය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
රු. 2 000 ක ලද පොලී සටහන් කිරීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන වන්නේ,
1. ලද පොලී ගිණුම හර රු. 2 000 මුදල් ගිණුම බැර රු. 2 000 මුදල් ගිණුම බැර රු. 2 000
2. මුදල් ගිණුම හර රු. 2 000
3. මුදල් ගිණුම හර රු. 2 000 ලද පොලී ගිණුම බැර රු. 2 000 ණය පොලී ගිණුම බැර රු. 2 000
4. ණය පොලී ගිණුම හර රු. 2 000
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ඇමරිකා එක්සත් ජනපදයේ විධායක බලතල ක්‍රියාත්මක කරනු ලබන්නේ,
1. ජනාධිපති විසිනි.
2. අගමැති විසිනි.
3. අමාත්‍ය මණ්ඩලය විසිනි.
4. උප ජනාධිපති විසිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: යම් ස්ථානයක නිවැරදි පිහිටීම දැන ගැනීම සඳහා වඩාත් කාර්යක්ෂම ක්‍රමය කුමක් ද?
1. දුරස්ථ සංවේදය. (.............)
2. භූගෝලීය තොරතුරු පද්ධතිය.
3. භූ ලක්ෂණ සිතියම.
4. ගෝලීය ස්ථාන ගත කිරීමේ පද්ධතිය.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පාලකයකු පසිඳුරන් පිනවීමට දවසේ වැඩි කාලයක් ගත කළ හොත් පාලිතයන් වෙනුවෙන් රට වෙනුවෙන් කළ යුතු යුතුකම් පාලකයා වෙතින් බැහැර විය හැකි බව දසරාජ ධර්ම වල හැඳින්වෙන්නේ,
1. අක්‍රෝධය ලෙසිනි.
2. අවිරෝධතාව ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘‘මම පොත් රචනා කළේ මුදල් හම්බ කිරීමේ අදහසින් නොවෙයි. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්‍රණය කළාට මාගේ විරුද්ධත්වයක් නැත.’’ යන ප්‍රකාශය සිදුකළේ,
1. මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් ය.
2. වැලිවිට අසරණ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පහත සඳහන් සංවිධාන අතරින් ව්‍යාපාර සංවිධාන වර්ගයක් වන්නේ,
1. වරලත් ව්‍යාපාර
2. රාජ්‍ය නොවන සංවිධාන
3. ජාතික ඉතිරි කිරීමේ බැංකුව
4. රතුකුරුස සංවිධානය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: උඩරැටියන් ‘බුන්නා’ ලෙස ව්‍යවහර කරනු ලබන්නේ,
1. දැම්මා යන්නට ය.
2. කුඩාකොලු ගැටයා යන්නට ය.
3. බීවා යන්නට ය.
4. නැන්දම්මා යන්නට ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ඒකීය රාජ්‍යයක ලක්ෂණ ඇතුළත් පිළිතුරවන්නේ,.
1. AB
2. BC
3. CD
4. AD
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඡන්දදායකයකු සතු අයිතිවාසිකමක් වන්නේ කුමක් ද? පිළිතුරු අතරින් තෝරන්න.
1. අන් අයගේ ඡන්ද අයිතිය සුරැකීම.
2. තම ඡන්දය පාවිච්චි කිරීම.
3. මැතිවරණ රාජකාරිවලට බාදා නොකිරීම.
4. මැතිවරණ නීති රීතිවලට අවනත වීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ව්‍යාපාරයකට පාලනය කළ හැකි පරිසර සාධක අයත් වන්නේ,
1. සූක්ෂම පරිසරයට ය’
2. ආසන්න පරිසරයට ය.
3. සාර්ව පරිසරයට ය.
4. අභ්‍යන්තර පරිසරයට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ව්‍යාපාරයකට බැංකුවකින් ලබාගන්නා දිගුකාලීන ණය අයත් වන්නේ,
1. ජංගම වත්කම් වලට ය.
2. ජංගම නොවන වගකීම් වලට ය.
3. ජංගම වගකීම් වලට ය.
4. ජංගම නොවන වත්කම්වලට ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ඛමාජ් ථාටයට අයත් විකෘති ස්වරය කුමක්ද?
1. කෝමල රි
2. කෝමල ග
3. තීව්ර ම
4. කෝමල නි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ලියාපදිංචිය සඳහා අතුරු ව්‍යවස්ථාවේ පිටපත් දෙකක් අවශ්‍ය වන ව්‍යාපාර සංවිධානය වනුයේ,
1. සමිති ව්‍යාපාරය
2. සංස්ථාපිත සමාගම්ය
3. සමුපකාර සමිතිය
4. හවුල් ව්‍යාපාරය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: =12*2/6-3+1 යන සමීකරණය පැතුරුම්පත් කෝෂයක ඇතුළත් කළ විට ලැබෙන පිළිතුර වන්නේ,
1. 4 යි.
2. 2 යි.
3. 5 යි.
4. 8 යි. පහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන සමාගමක ව්‍යාපාරික තොරතුරු පද්ධතියක සම්බන්ධිත දත්ත සමුදායක කොටස් බව උප... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2018/12/31 න් අවසන් වර්ෂය සඳහා මෙම ව්‍යාපාරයේ ලාභ ලාභ ගිණුමේ හඳුනාගත යුතු වියදම්වල අගය වනුයේ,
1. 108 000කි.
2. 62 000කි.
3. 40 000කි.
4. 29 000කි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ලී බඩු වෙළෙඳසැළක් හිමි ෂෙහාන්ගේ ව්‍යපාරයේ උපුටාගත් ගනුදෙනු කීපයක් පහත දැක්වේ. එම ගනුදෙනු අතුරින් ගැනුම් ජ’නලයේ සටහන් කරන ගනුදෙනුවකි.
1. රු. 100 000 ක ලී බඩු උපකරණ අත්පිට මුදලට... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවූයේ,
1. දුරුතු පෝය දිනකය.
2. උඳුවප් පෝය දිනකය.
3. වෙසක් පෝය දිනකය.
4. පොසොන් පෝය දිනකය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: උණුසුභ ඳයන ට සෘජුව භ ද්විපයෝහ ඳටි ප ොදෙන්න තඳන උවරණ කුභක්ද?
1. විදුලි පක්තය
2. විදුලි ඉසතිරික්ය
3. විදුලි ඵත් පිසින
4. විදුලි පඳෝරණුව
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
වළාකුලු පරිගණක සංකල්පය හරහා වදන් සැකසීම් කාර්යයන් ඉටු කරගත හැකි මෘදුකාංග 2ක් දැක්වෙන පිළිතුර කුමක්ද?
1. Microsoft Word, Open Office Writer
2. Google docs, Office 365 Word
3. Microsoft word, Google docs
4. Operating System, Utility software
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ආශළර වෆකසීතම්දී පිපීතම් ක්රියළල වශළ බලවල භළවිෙ කරන ආප්ඳ තවෝඩළ ල සත්‍රය NaHCO3 තේ.කහි මවුලික වහකන්ධය තකොඳමණද (Na = 23 , H = 1 , O = 16 , C = 12)
1. 80 g mol-1
2. 82 mol
3. 84 g mol-1
4. 84 m... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත දැක්වෙන්නේ A හා B නම් විද්‍යුත් චුම්භක තරංග පිළිබඳ ප්‍රකාශ දෙකකි. A තරංගය - ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීමට යොදාගන්නා තරංග විශේෂයකි. B තරංගය - දෘෂ්‍ය ආලෝකයට වඩා තරංග ආයාමය වැඩිය. A හා B සඳහා ගැලපෙන විද්‍යුත් චුම්භක තරංග යුගලය වන්නේ,
1. පාරජම්බුල කිරණ හා ගුවන් විදුලි තරංග ය.
2. පාරජම්බුල කිරණ හා ගැමා කිරණ ය.
3. අධෝරක්ත ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: සාමාන්‍ය ඉදිරිපත්කිරීමකට වඩා ඉලෙක්ට්‍රොනික සමර්පනයක් සහිත ඉදිරිපත්කිරීමක ලක්ෂණයක් නොවන්නේ,
1. නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කළ හැකිවීම.
2. විෂය කරුණු අතපසු නොවීම.
3. නරඹන්නා අවදානය ලබා ගත නොහැකිවීම.
4. කාලය කලමණාකරණය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ඉන්ධනමය ඛනිජයක් හා ලෝහමය ඛනිජයක් ඇතුළත් වරණය තෝරන්න.
1. ගල් අඟුරු- මැංගනීස්
2. පෙට්‍රොලියම් - මිනිරන්
3. පොස්පේට් - හුණුගල්
4. යපස් - වැලි (......)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
එක් එක් පේළියේ මුලින් දැක්වෙන පදයේ අර්ථයට විරුද්ධ අර්ථයක් දෙන පදයක් යෙදී ඇති පද පේළිය තෝරන්න.
1. විලිකුන් - ඉදුණු, පැසුණු, වැටුණු, හැළුණු
2. ආධුනික - ළාමක, විශේෂි, උත්තම, ප්‍රවීණ
3. දක්ෂ - ශික්ෂිත, සක්‍රීය, පරිණත, ක්‍රියාශීලී
4. ව්‍යක්ත - බහුශ්‍රැත, ආකස්මික, කාර්යක්ෂම, විදග්ධ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
බුසු දශත ලෆෂ , ලෆලිිටට ශ්‍රී වරණාංයර ත්මිපේ රෙපදවහ ෙිනි බුරුතපයන් රෙවම්ෙදළල පෙන කත ව ශළ ර් වළශ ේ නළයක්යළ්ග ලාංශිය රජු ලන්පන්,
1. කී්ගති ශ්‍රී රළජ්යවාංශ රජු
2. ෙෂවන ිටතධ්්ගතසූිනය රජු
3. ශ්‍රී ිටජ්ය රළජ්යවාංශ රජු
4. රළජ්ළධි රළජ්යවාංශ රජු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාර සංවිධාන සැලකීමේ දී ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලනයක් ඇති ව්‍යාපාර සංවිධානය වනුයේ.
1. සංස්ථාපිත සමාගම්
2. රාජ්‍ය සංස්ථා
3. සමුපකාර සමිති
4. හවුල් ව්‍යාපාර
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ස්කන්ධ 5 kg වූ වීදුරු බෝලය A පිහිටුමේ ඇතිවිට එහි ගබඩාවී ඇති විභව ශක්තිය කොපමණ ද? (g = 10ms )-2
1. 60 J
2. 40 J
3. 50 J
4. 45 J
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.