prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: නව ෂ්පාතය ඉප ම සඳහා වවසායකයට ධ මෙද භාතා කළ හැය. ෙද රත ෙවෙළඳ ෙපළට ඉප ම,
1. එක ම.
2. ඉව ම.
3. ආෙශ ම.
4. සබධ ම.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: රවිදු ළඟ 2850 KB ප්‍රමාණයේ ඡායාරූප එකතුවක් තිබේ. මෙය ආවය කිරීම (Store) සඳහා භාවිතා කළ හැකි සුවහනිය සැනෙලි මතකයේ (Potable flash Drive) අවම මතක ධාරිතාවය කොපමණද?
1. 1 GB
2. 2 GB
3. 3 MB
4. 1 MB
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත් වන එකිනෙකා හා අන්තර් ක්‍රියා දක්වන විවිධ විශේෂ වලට අයත් ගහන සමූහයක් හඳුන්වන නම සඳහන් පිළිතුර තෝරන්න.
1. විශේෂය
2. ප්‍රජාව
3. ගහනය
4. ඒකෛකයා
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පරමාණු හතරක තොරතුරු පහත දැක්වේ. 16 16 17 17 8 W 12X U Z7 8 එකම මූලද්‍රව්‍යයට අයත් පරමාණු දෙක වන්නේ,
1. W හා X ය.
2. W හා Z ය.
3. X හා Y ය.
4. Y හා Z ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පහත ුමක් වගන්ති සතය ේේ ?
1. ුහළ තලේ පරිගණක භාෂාවන්ට වඩා ේසමින් යාන්ත්‍රික භාෂාවන් ක්රකේ වඛ් ක්රියාත්කක කරයි.
2. යන්ත්‍ර කත ප ්ම් වීක ුහළ තලේ පරිගණක භාෂාවන්ට ලා් ෂණික ේේ.
3. ඇේසම්් ලි භාෂාව සඳහා භාෂා පරිවර්තකය් අවශය ේ් ේේ.
4. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ දෙවියන්ට පමණක් දේශනා කර ඇති සූත්‍ර ඇතුළත් වරණය වන්නේ,
1. පරාභව සූත්‍රය, මහා සමය සූත්‍රය, මහා මංගල සූත්‍රය.
2. මහා මංගල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය.
3. මහා සමය සූත්‍රය, පරාභව සූත්‍රය, නන්දකෝවාද සූත්‍රය.
4. සිඟ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ජ්ාතයන්තර සබඳතා යගාඩනගා ගැනීයමන් අත්වන ප්‍රතිඵලය කි,
1. නව රැකියා අවස්ථා අහිමි ීම
2. තාක්ෂණික දැනුම අහිමි ීම
3. සංවර්ධන කටයුතු අඩාල ීම
4. ජ්ාතයන්තරය තුළ හුදකලා යනාීම
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: උපාසක බළලුන් සේ සිටින මිනිසුන් හඳුනා ගැනීම දුෂ්කර කාර්යයකි.
1. දුදන වෙස් ගත් සුදනන්
2. අනුනට නිතර හිරිහැර කරන
3. හොඳ මෙන් ම නරක වැඩ කරන
4. සුදන වෙස් ගත් දුදනන්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ෆැබෙසියේ කුලයට අයත් බෝග පමණක් අඩංගු වන වරණය කුමක් ද?
1. කුරක්කන්, අර්තාපල් හා මිරිස්
2. බතල, දඹල හා කරවිල
3. මෑ, කව්පී හා දඹල
4. වට්ටක්කා, බණ්ඩක්කා හා බෝංචි ්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: විධික්‍රියා පදයක් යෙදී ඇති වරණය තෝරන්න.
1. මෙසේ ඇයි නඟනු අම්මේ මඳ හාස?
2. ඔබ පොළවට බරකි පුතේ
3. කියග මගිය එනු කොහි සිට
4. මැටි හාරන්න බැස ගත්තේ වළ තුළට
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
‘‘ජනාකීර්ණ පරිසරයක පවත්වාගෙන යනු ලබන සුදත් ගේ ව්‍යාපාරය ස්වයං සේවා අලෙවි ක්‍රමයකට පරිවර්ථනය කර ප.ව. 10.00 වන තෙක් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යයි. මේ අනුව සුදත්,
1. සාමාන්‍ය ව්‍යාපාරිකයෙකි.
2. සමාජයීය ව්‍යවසායකයෙකි.
3. ව්‍යාපාර ව්‍යවසායකයෙකි.
4. අභ්‍යන්තර ව්‍යවසායකයෙකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ප්‍රතිමා කරණයේ දී මඳක් උස් වු ආසනයක හිඳගෙන කලවා දෙපසට විහිදුවා පාද පහළින් ඇති පද්මයක් වැනි පීඨයක් මත තබාගෙන සිටීමේ ආසන ක්‍රමය හඳුන්වන්නේ,
1. වීරාසනය ලෙසිනි.
2. භද්‍රාසනය ලෙසිනි.
3. පද්මාසයන ලෙසි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
19 වන වයවස්ථා සංයශ්ෝධනයට අනුව ජ්නාධි තිවරයාට ාර්ලියම්න්තුව විසුරුවා හැරිය හැකි වන්යන්,
1. ාර්ලියම්න්තුව ත් ී අවම වශ්යයන් වසරක කාලයක් අවසන් වූ සුව ය.
2. ාර්ලියම්න්තුව විසුරුවා හැරිය යුතු යැයි අගමැතිවරයා ඉල්ලා සිි විටක ය.
3. ජ්නාධි තිවරයාට අභිමත රිදි ඕනෑ ම අවස්ථාවක දී ය.
4. ාර්ලියම්න්තුව ත් ී අවම වශ්යයන් වසර හතරහමාරක ක... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ස්විස්ටර්ලන්ත දේශපාලන ව්‍යුහය තුළ බලතල ක්‍රියාවට නැංවීමේ දී ගැටලුකාරී තත්වයක් ඇති වුවහොත් එය විසඳීමේ බලය ඇත්තේ,
1. කැන්ටන් අධිකරණයට ය.
2. ජාතික සභාවට ය.
3. විධායක සභාවට ය. 3
4. සන්ධීය මහා මණ්ඩලයට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: නිම කරන ලද ඉ සමර්පණයක, කදාවේ පසුබිමට වර්ණ එකතු කර ගැනීමට යොදා ගත හැකි මෙවලම කුමක් ද?
1. Slide layout (කදා පිරිසැලසුම)
2. Slide background (කදා පසුබිම)
3. Slide show (කදා දර්ශ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
කොළඹ සිට අරුවත්ආරු දක්වා කසල ප්‍රවාහනය සඳහා සුදුසු ප්‍රවාහන මාධ්‍යයක් තෝරාගැනීමේදී මූලිකව සලකා බැලිය යුතු සාධකය කුමක්ද?
1. වේගය
2. ධාරිතාව
3. සුලභතාව
4. පිරිවැය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: වාර්ගික, ආගමික, කුලගෝත්ර අතර විවිධ පරස්පරතා මතභේද නිසා ඇතිවන ගැටළු හඳුන්වන්නේ,
1. රටවල් කිහිපයක් අතර ඇතිවන ගැටුම් ලෙසය.
2. පුද්ගල ගැටුමක් ලෙසය.
3. පුද්ගල කණ්ඩායම් අතර ඇතිවන ගැටුම් ලෙසය.
4. පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවන ගැටුම් ලෙසය.
පි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ඕනෑම ව්‍යාපාර සංවිධානයක පොදු ලක්ෂණයක් වන්නේ,
1. නිෂ්පාදනයයි.
2. වෙළඳාමයි.
3. සීමිත සම්පත් භාවිතයයි.
4. ප්‍රචාරණයයි. (එක් නිවැරදි පිළිතුරකට ලකුණු 02 බැගින්) 10 ශ්‍රේණිය - ව්‍යවසාකත්ව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: නිරෝගී පුද්ගලයෙකුගේ මුත්රාවල අඩංගු සංඝටක දැක්වෙන් වරණය තෝරන්න.
1. යූරියා, යුරික් අම්ලය, ජලය, ලවණ
2. යූරියා, ප්‍රෝටීන්, ඇමෝනියා
3. යූරියා, ඇල්බියුමින්, ලවණ, ජලය
4. යූරියා, ග්ලූකෝස්, ජලය, ලවණ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: අනුරුද්ධගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රු. 4000 කි. 2018 අගෝස්තු 01 දිනට සුළු මුදල් භාරකරු සතුව තිබූ මුදල් රු. 250 කි. 2018 අගෝස්තු 01 වනදා සිට අග්‍රිමයේ වටිනාකම තවත... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළැයි සලකනු ලබන්නේ ධර්මාශෝක අධිරාජයාගේ,
1. දහ අට වැනි රාජ්‍ය වර්ෂයේ ය.
2. දහ නව වැනි රාජ්‍ය වර්ෂයේ ය.
3. විසි එක් වැනි රාජ්‍ය වර්ෂයේ ය.
4. විසි වැනි රාජ්‍ය වර්ෂයේ ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ව්‍යාවසායකයන් විසින් නිර්මාණය කර සම්පූර්ණ කරන්නේ,
1. මිනිසුන්ගේ අපේක්ෂාවන් ය
2. මිනිසුන්ගේ අරමුණු ය
3. මිනිසුන්ගේ අවශ්‍යතාවන් ය
4. මිනිසුන්ගේ වුවමනාවන් ය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
"මා දෙන බතින් යැපෙන, මා සපයන යානයෙන් ගමන් යන, මා නිසා ජීවත් වන නමුදු ඔවුහු මා කෙරෙහි ගෞරව නොදක්වා ඔබ වහන්සේ කෙරෙහි ම ගෞරව දැක්වූහ." මෙසේ බුදුරජාණන් වහන්සේ වෙත මෙම කරුණු ඉදිරිපත් කළේ,
1. අවන්තියේ ඡණ්ඩපජ්ජෝත රජතුමා
2. පසේනදි කොසොල් රජතුමා
3. වත්සයේ උදේනි රජතුමා
4. මගධයේ බිම්බිසාර රජතුමා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මුල් ඓතිහාසික යුගයේ ජනාවාස අතර ‘‘පරික්ඛිත්ත ගම්’’ වශයෙන් හඳුන්වා ඇත්තේ
1. වැටකින් ආරක්ෂා කර තිබූ ගමකි.
2. කිසිම ආරක්ෂාවක් නොතිබූ ගමකි.
3. නාගරික ජනාවාසයක් ආසන්නයේ තිබූ ගමකි.
4. වෙළෙඳුන් වැඩි වශයෙන් ගැවසුනු ගමකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ප්රාග් ඓතිහාසික ස්ථාන අතුරින් පහත රට වියළි කලාපීය ගල්ලෙන් දෙකක් ලෙස සැලකිය හැක්කේ,
1. බෙල්ලන්බැඳිපැලැස්ස හා බූන්දල
2. පාහියන්ගල ලෙන හා නිල්ගල බෙලිගල්ගේ
3. සීගිරියේ පොතාන හා අලිගල
4. මිනිහාගල්කන්ද හා පතිරාජවෙල
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
කංකාල පේශී පටක පිහිටන ස්ථානයක් නොවන්නේ,
1. ගාත්රා වල
2. මහා ප්රාචීරයේ
3. දිවේ
4. ආහාර ජීර්ණ මාර්ග බිත්ති
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ද්වීපද නාමකරණය සම්බන්ධයෙන් දී ඇති වැරදි ප්‍රකාශය තෝරන්න.
1. පළමු පදයේ සහ දෙවන පදයේ මුල් අකුරු ඉංග්‍රීසි කැපිටල් අක්ෂර විය යුතු අතර අනෙක් අක්ෂර සිම්පල් විය යුතුය.
2. ජීව විද්‍යාත්මක නාමය ලිවීමේ දී පළමු පදය ගණ නාමයක් හා දෙවන පදය විශේෂ නාමයක් විය යුත... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: කඳොසඳයස මර ද්‍රය අඩුවීභ නිහ ලහකර ඳවත දළක්කන කුභන ඌනතහ රක්ණඹ නිීමක්ණඹ කශ වළකි ද?
1. ලහක කුරු වී භල් ද වහ පර විකෘති වීභ
2. ඳ්ර දහය කව ඳහට වීභ
3. ලහකර ක රූ ඳ්ර ද ඳහට වීභ
4. ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නිෂ්පාදන ස්ථාවර වත්කමකි.
1. යන්ත්‍ර
2. ප්‍රදර්ශනාගාරය
3. අමුද්‍රව්‍ය
4. නිෂ්පාදන සේවකයන්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ධ්‍රැවීය සහසංයුජ සංයෝගයක්් වන්නේ,
1. CH4 ය.
2. NaCl ය.
3. HCl ය.
4. KCl ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පළාත් පාලන ආයතනයක මහාසභාව මගින් ඉටුකරන ප්‍රධාන කාර්යයන් වන්නේ,
1. පළාත් පාලන ආයතනයට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි.
2. මහජන උපයෝගීතා සේවා සැපයීමයි.
3. සභාව කැදවීම හා කල්තැබීමේ කාර්යයයි.
4. අයවැය ලේඛනය සැලසුම් කිරීම හා ඉදිරිපත් කි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ශ්‍රී ලංකාවේ වසර 30 ක් පමණ පැවති ජන වාර්ගික ගැටුම අයත් වන්නේ කුමන ගැටුම් වර්ගයට දෟ?
1. ආර්ථික ගැටුම් 7
2. පුද්ගල ගැටුම්
3. ආගමික ගැටුම්
4. සමාජ ගැටුම්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය ධර්මය ඇතුලත්කොට දේශනා කරන ලද සූත්‍ර දේශනාවක් වන්නේ,
1. සේලා සූත්‍ර දේශනාවයි
2. අනත්ත ලක්ඛණ සූත්‍ර දේශනාවයි.
3. ව්‍යග්ග පජ්ජ සූත්‍ර දේශනාවයි.
4. ධමම චක්කපවත්තන සූත්‍ර දේශනාවයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
‘ ඇසට නොව කණට ලියන්න’ ලේඛන කලාවේ මෙවැනි ප්රකාශනයක් අයත් වන්නේ,
1. පුවත්පත් ලේඛනයේ දී ය.
2. ගුවන් විදුලි ලේඛනයේ දීය.
3. රූපවාහිනී ලේඛනයේ දීය.
4. පුවත්පත් ලිපි සඳහා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පළමුවන පරාක්‍රමබාහු රජතුමා උපන් ස්ථානයේ තැනවූ ස්තූපය හැදින්වෙන්නේ,
1. අභයගිරිය නමිනි.
2. ජේතවනාරාමය නමිනි.
3. සූතිඝර චෛත්‍යය නමිනි.
4. දෙමළ මහා සෑය නමිනි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
කක්තයහ හවනඹක් 600 m ක් දුය ෂයනහඩි 2 කිතු ඹයි න් කහි භධයඹක පගගඹ තුපතු.
1. 10 ms-1 කි.
2. 50 ms-1 කි.
3. 30 ms-1 කි.
4. 5 ms-1 කි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයට අයත් සාධක පමණක් ඇතුළත් වනුයේ,
1. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, තාක්ෂණික පරිසරය
2. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, සම්පත්
3. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, ප්‍රජා පරිසරය, සම්පත්
4. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ,... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ව්‍යාපාර සඳහා ගිණුම්කරණ ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ,
1. අවශ්‍යතා හා වුවමනා සංකීර්ණ නිසාය.
2. නීතියෙන් එය අනිවාර්ය නිසාය.
3. ආර්ථික සම්පත් සීමිතවීම නිසාය.
4. ව්‍යාපාර බහුලවීම නිසාය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: වෙස් නර්තනයේදී නර්තන ශිල්පියාගේ හිසෙහි පළඳින ප්‍රධාන ආභරණය කුමක්ද?
1. වෙස් තට්ටුව
2. තෝඩුපත්
3. සිඛාපත්රය
4. ජටාව
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: පශ්චත්තාපය සහ බලාපොරොත්තුවේ ලකුණක් ලෙස අර්ථ දැක්වීමට යොදා ගනු ලබන වර්ණය වන්නේ
1. සුදු
2. රතු
3. කොළ
4. දම්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
1764 දී උඩරට ආක්‍රමණය .............................................. ආණ්ඩුකාරයා මෙහෙයවීය.
1. ජෙරනිමෝද අසවේදු
2. ජොරිස් වෑන් ස්පිල්බර්ජන්
3. ෆන් එංගල් බෙක්
4. බැරන් වැන් එක්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
සීරුවෙන් සිටීමේ ඉරියව්වට වඩා පහසුවෙන් සිටීමේ ඉරියව්වේදී සමබරතාවය ආරක්ෂා වන බව ඔබ දන්නා කරුණකි. එසේ වීමට හේතු විය හැක්කේ,
1. ආධාරක පතුල පටුවීමය.
2. ආධාරක පතුල විශාල වීමය.
3. ගුරුත්ව කේන්ද්‍රය ආධාරක පතුලට පහළින් පිහිටීමය.
4. ගුරුත්ව කේන්ද්‍රයත්, පොළොවත් අතර ඇති උස ප්‍රමාණය වැඩි වීමය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පහත සඳහන් රසායනික ප්‍රතික්‍රියා අතරින් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව තෝරන්න.
1. CaCO CaO + CO
2. 2Na + 2H O 2NaOH + H 3 2 2 2
3. CaCl + Na CO CaCO + 2NaCl 2 2 2 2 3 3
4. CO + C 2CO
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඉහත වගන්ති වලින් ජනාධිපති ආණ්ඩුක්රමයට පමණක් අයත් වන්නේ,.
1. AB
2. CD
3. AE
4. CE
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: අභ්‍යන්තර පරිසර සාධක පමණක් ඇතුළත් වන්නේ,
1. අයිතිකරු, කළමනාකරු, තරගකරුවෝ
2. අයිතිකරු, කළමනාකරු, සේවකයෝ
3. අයිතිකරු, කළමනාකරු, ගනුදෙනුකරුවෝ
4. අයිතිකරු, කළමනාකරු, සැයපුම්කරු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ගවයින්ට වැළඳෙන පරිවෘත්තීය රෝගයකි, ූ
1. ගව රක්තාශ්රය. [
2. බුරුළු ප්‍රදාහය.
3. කුර හා මුඛ රෝගය.
4. කිරි උණ.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ව්‍යවසායක අලෙවි උපායමාර්ග සංවිධානය කිරීම තුළින් අලෙවි ඉලක්ක සපුරාලීමේ වගකීම,
1. මූල්‍ය කළමනාකරු සතු වේ.
2. ගණකාධිකාරීවරයා සතුු වේ.
3. පරිපාලන නිලධාරියා සතු වේ.
4. අලෙවි කළමනාකරු සතු වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: දේශපාලන සංවිධානයක් ලෙස ජාතික රාජ්‍යය යුරෝපයේ ස්ථාපිත වන්නේ,
1. 15 වන සියවසෙන් පසුව ය.
2. 20 වන සියවසෙන් පසුව ය.
3. 17 වන සියවසෙන් පසුව ය.
4. 14 වන සියවසෙන් පසුව ය. 1
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: වොලිබෝල් ක්‍රීඩාවේ වැලැක්වීමේ දක්ෂතාවය ආරක්ෂාකාරී මෙන් ම ආක්රමණකාරී ක්‍රමයක් ලෙස හැඳින්විය හැක. මෙම ශිල්පීය ක්‍රමය ක්‍රියාවට නැංවීමේ පියවර නිවැරදිව දක්වා ඇත්තේ,
1. වැළැක්වීම, ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: වෙස් නර්තනයේදී නර්තන ශිල්පියාගේ හිසෙහි පළඳින ප්‍රධාන ආභරණය කුමක්ද?
1. ජටාව
2. තෝඩුපත්
3. වෙස් තට්ටුව
4. සිඛාපත්රය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
දෙනුන්ට කිරි උණ ඇතිවන්නේ කුමන ඌනතාවයක් නිසාද?
1. කැල්සියම්
2. විටමින්
3. යකඩ
4. ප්‍රෝටීන්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
චිර්නත්ව වාහිත්යි උක්තී් භාවිත්ය ග්නවා නත්ව වාහිත්යරුලා උත්වාශ ග්නශ්්න චමත්ාරයක් දැවවීම යම
1. ිලයම්න
2. උක්ත් පද
3. ශ්පොත් පත්
4. මනර්ම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකත්ව භූමිකා යටතේ ව්‍යවසායකයා කළමනාකරුගේ භූමිකාව යටතේ ඉටු කරන කාර්යභාරයක් වනුයේ,
1. සැලසුමට අනුව කටයුතු සිදුවනවා දැයි විමසා බැලීම.
2. ව්‍යාපාරයට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම.
3. කාර්ය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නිෂ්පාදනයක පිරිවැය පිළිබඳ සැලකිලිමත්වීම ඉතා වැදගත් වේ. ඒ අනුව පිරිවැය අඩුකර ගත හැකි ක්‍රමයක් නොවන්නේ,
1. අමුද්‍රව්‍ය සහ නිමිද්‍රව්‍ය තොග පාලනය
2. අනවශ්‍ය මිලදී ගැනීම
3. අපද්‍රව්‍ය කළමනාකරණය
4. ප්රශස්ත සේවක මණ්ඩල කළමනාකරණය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: සංයෝගයක් හා මූලද්‍රව්‍යයක් සංයෝජනය වී නව සංයෝගයක් සෑදීම දැක්වෙන රසායනික ප්‍රතික්‍රියාව කුමක් ද?
1. CaO + H O ® Ca(OH)
2. CO + C ® 2 CO
3. CaCO + ® CaO + CO 2 2 3 2
4. H + Cl ® 2HCl 2 2 2
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: නිසිකාලයට සීසෑම නොකරන පුද්ගලයන්ට කලං පහක දඩයක් නියම කිරීම සම්බන්ධව නීතියක් සඳහන් වන සෙල්ලිපිය කුමක් ද?
1. බදුලු ටැම් ලිපිය
2. කොණ්ඩවට්ටවාන් සෙල්ලිපිය
3. වෙස්සගිරි සෙල්ලිපිය
4. වේවැල්කැටිය ශිලා ලිපිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: බ්රාහ්මී සෙල්ලිපිවල සඳහන් වන අන්දමට ‘‘ගහපති’’ යනුවෙන් හඳුන්වා ඇත්තේ,
1. ගම් කිහිපයක පාලන කටයුතුවලට සම්බන්ධ වූ පුද්ගලයෙකි.
2. ගමක පාලන කටයුතු කරගෙන ගිය පුද්ගලයෙකි.
3. පවුලක් නියෝජනය කළ ප්‍රධානියෙකි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: සමාන සාන්ද්‍රණයෙන් යුතු HCl, 11 උ004, NaOH හා NH, ද්‍රාවණ හතරක pH අගය වැඩි වන අනුපිළිවෙළ කුමක් ද?
1. HCl <CH,COOH < NaOH < NH
2. HCl<CH,COOH <NH,<NaOH
3. CH,COOH <HCl<NaOH<NH
4. CH,COOH < HCI < ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බෝසත් සිරිත සැබෑ ලෙසම අභියෝග රැසකින් පිරී පැවතුනි. ඒ සියල්ල කුමරු ජයගනු ලැබුවේ
1. පියා මුල්කොටගෙනය.
2. ඥාතීන් මුල්කොටගෙනය.
3. මිතුරන් මුල්කොටගෙනය.
4. ඉවසීම, කැපවීම, අධිෂ්ඨානය මුල්කොටගෙනය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට විරුද්ධව මෙහෙය වූ ප්‍රථම නිදහස් සටන හා සම්බන්ධ තොරතුරු ඇතුළත් පිළිතුර කුමක් ද?
1. CFJ
2. BFH
3. BEJ
4. ADG
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පර්ණ ලඳොලවොය මිශ්රණඹක් ඹනු,
1. රධහන ලඳෝක තුනභ අඩංගු කය කන රද මිශ්රණඹකි.
2. රධහන ලඳෝක තුලනන් ලදකක් ඳභණක් අඩංගු මිශ්රණඹකි. (ලත උළනි පිටු ඵරන්න)
3. රධහන ලහක ලඳෝක එකක ළඩි ගණනක් ළඳලඹන ලඳොලවොය ල
4. රධහන ලහක ලඳෝක තුලනන් එකක් ඳභණක් ළඳලඹන ලඳොලවොය ල
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
X හා Y නම් වූ මූලද්‍රව්‍ය දෙකක සම්මත නිරූපන පහත දැක්වේ. 17 21 X Y 8 12 මෙම X හා Y මූලද්‍රව්‍ය වල,
1. ප්‍රෝටෝන සංඛ්‍යාව සමානය.
2. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානය.
3. න්‍යුට්‍රෝන සංඛ්‍යාව සමානය.
4. ප්‍රෝටෝන හා න්‍යුට්‍රෝන වල එකතුව සමානය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පාරිභෝගික හැසිරීම කෙරෙහි බලපාන සාධක අතර සංස්කෘතික සාධකයක් වනුයේ,
1. සංජානනය
2. ජීවන රටාව
3. පවුල
4. සමාජ පන්තිය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ලොවෙහි ඇති සියල්ල අනිත්‍යය, දුක් සහිතය, අනාත්මය යන සත්‍යය දැන දැක පසක් කිරීම බුදු දහමේ දැක්වෙන්නේ,
1. සමාධි භාවනාව ලෙස ය.
2. ප්‍රඥා භාවනාව ලෙස ය.
3. සමථ භාවනාව ලෙස ය.
4. චිත්ත භාවනාව ලෙස ය.
A... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: වී ප්‍රභේදයක වයස් කාණ්ඩය තීරණය වන්නේ,
1. මේරීමේ අවධිය මතය.
2. ප්‍රජනක අවධිය මතය.
3. ප්‍රජනක අවධිය හා මේරීමේ අවධිය මතය.
4. වර්ධක අවධිය මතය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක ලී බඩු ගිණුම .............................. ගිණුමකි. ගැණුම් ගිණුම ........................... ගිණුමකි.
1. වත්කම්, හිමිකම් (..........)
2. වියදම්, හිමිකම්
3. වියද... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘‘කියනුව දිවාරැය - කෙරෙම් බුදුගුණ අලංකාරය’’ යනුවෙන් වටිනා කාව්‍ය ග්රන්ථයක් රචනා කළ කතුවරයා,
1. වැලිවිට සරණංකර හිමිය.
2. වෑත්තෑවේ හිමිය.
3. තොටගමුවේ රාහුල හිමිය.
4. වීදාගම මෛත්‍රී හිමිය.
Answ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ආහන්‍ය, නත්ය හා විද්‍යුත් සන්නායක මූලද්‍රව්‍යයක් පෙන්නුම් කරන ලක්ෂණයක් නොවන්නේ,
1. භාස්මික ඔක්සයිඩ සෑදීම යි.
2. ආම්ලික ඔක්සයිඩ සෑදීම යි.
3. ධන අයන සෑදීම යි.
4. උභය ගුණී ඔක්සයිඩ සෑදීම යි.
Answe... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සෑම ආකාරයකම අධිකාරි බලය එක් මධයම ආයතනයක් තුළ ඒකරාශි වී තියේ නේ එය ඒකීය රාජ්‍ය යක් යේ. යමම නිර්වචනය ඉිරි ත් කරන ලද්වයද්ව කවුරුන් විසින් ද ?
1. මහාචාර්ය ගානර්
2. මහාචාර්ය ඒ. වී. ඩයිසි
3. මහාචාර්ය අයිවර් යජ්නිංග්ස්
4. මහාචාර්ය හර්මන් යේ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඈත අතීතයේ සිටම අඛණ්ඩව පැවත එන චාරිත්‍ර වාරිත්‍ර රැකගැනීම අපේ වගකීමයි.
1. සදාතනික
2. සම්භාවනීය
3. ආවේනික
4. චිරාගත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: සෛලීය ශ්වසනයේදී ATP (ඇඩිනොසින් ට්‍රයි පොස්පේට්) වලින් ඉටුවන කාර්යයක් නොවන්නේ,
1. ශක්තිය ගබඩා කිරීම
2. ශක්තිය නිපදවීම
3. ශක්තිය නිදහස් කිරීම
4. ශක්තිවාහකයක් ලෙස ක්‍රියාකාරීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: නර්තනයේදී අත් සහ ඇඟිලි මගින් විවිධ අදහස් ප්‍රකාශ කිරීම සඳහා යොදාගන්නා සංකේත හැඳින්වෙන්නේ කෙසේද?
1. හස්ත මුද්‍රා
2. අංගහාර
3. ඉරියව්
4. පාද මුද්‍රා
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත දැක්වෙන චරිත, ස්ථාන නාම ඇතුළත් පාඩම පිළිවෙළින් දක්වා ඇති වරණය තෝරන්න. සාංචි හා බහරුත්, කුරුළු පාලුව, යසෝමා, ඊයෝහෙයි
1. ආරාමයේ නිර්මාණය, පැරණි ජීවනෝපාය ක්‍රම හා බැඳුණු සිරිත් විරිත්, මංතනන්නෝ, නොරොක්කෝව
2. පැරණි ජීවනෝපාය ක්‍රම ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සමාජයේ පවතින ගැටලුවකට නිර්මාණාත්මක විසදුම් ඉදිරිපත් කරන්නේ,
1. ආයතනික ව්‍යවසායකයින් විසිනි.
2. සමාජයීය ව්‍යවසායකයින් විසිනි.
3. අභ්‍යන්තරික ව්‍යවසායකයින් විසිනි.
4. ව්‍යාපාර ව්‍යවසායකයින් විසිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අක්කෝස භාරද්වාජ, මාගන්දියා වැනි අයගේ අපහාස හමුවේ නොසැලී කටයුතු කිරීමෙන් බුදුරජාණන් වහන්සේ තුළ පැවති,
1. පුරිසදම්ම සාරථී ගුණය ප්‍රකට වේ.
2. මහා කරුණා ගුණය ප්‍රකට වේ.
3. අසරණ සරණ ගුණය ප්‍රකට වේ.
4. තාදී ගුණය ප්‍රකට වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
කියන දෙයක් වහෙන් ඔරෝ නො කියා කෙළින් කියන්න.
1. සෘජු ආකාරයෙන්
2. ඔහෙන් වරෝ යන ලෙසින්
3. ව්‍යංග්‍යයෙන්
4. කෙනකුට නොදැනෙන අයුරින් ම අංක 4 සිට 6 කෙක් ඇති ප්රශ්නවල හිස්තැන්වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: භාෂාවක අර්ථ ප්‍රකට කිරීමෙහි ලා .............................. ඉතා වැදගත් ය.
1. අනුච්චාරණය
2. සුඛෝච්චාරණය
3. සාවද්යෝචිචාරණය
4. ශබ්දෝච්චාරණය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: සමීර ජංගම දුරකතන අලෙවිසැලක් පවත්වාගෙන යන අතර ඔහුගේ ව්‍යාපාරයේ ගැණුම් ජ’නලයේ සටහන් කරන ගනුදෙනුවකි.
1. ජංගම දුරකතන 02 ක් අජිත් මොබයිල් ෂොප් වෙතින් ණයට ගැනීම.
2. ජංගම දුරකතන 02 ක් අජිත් මොබයිල් ෂොප් වෙතින් මුදලට ගැනීම.
3. පර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ඒක පුද්ගල ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවල දැකිය නොහැකි එහෙත් සීමිත සමාගම්වල දැකිය හැකි ලක්ෂණයක් වන්නේ,
1. ආර්ථික කටයුත්තක නියැලීම
2. පැවැත්මක් තීබීම
3. නෛතික පුද්ගල භාවයක් පැවතීම
4. අරමුණක් තිබීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පහත සඳහන්ත ප්‍රකා න අතරින්ත සතය වන්තවන්ත,
1. 1MB=8KB
2. 1MB=1024 Bytes
3. 1KB=8bytes
4. 1KB=1024 bytes
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘යම් ක්‍රියාවක් කිරීමෙන් පසුතැවෙන්නට සිදුවේද, විපාකය කඳුළු පිරි මුහුණින් යුතුව අඬමින් විදින්නට සිදු වේද එබඳු ක්‍රියා නොකිරිම යහපත්ය.’’ යන අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ,
1. ‘තංච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති’ යන්නයි.
2. ‘... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් පරිදි නැගිට ගැනීමටත් බැරි තරමට ආහාර ගෙන එහිම පෙරළි සිටින්නා,
1. භුත්ත වමිතක නම් වේ.
2. කාකමාසක නම් වේ.
3. ආහාර හත්ථක නම් වේ.
4. තත්ථාවට්ටක නම් වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: එක් පද පේළියේ දී ඇති පදවලට විරුද්ධ යෙදුම් පමණක් ඇතුළත් පද පේළිය තෝරන්න.
1. චල - නිශ්චල, මන්ත්‍රණ - සම්මන්ත්රණ, ආනයන - අපනයන, අහංකාර - ආඩම්බර
2. සිනිදු - ගොරෝසු, සත්පුරුෂ - අසත්පුරුෂ, ඓහලෞකික - පාරලෞකික, ආමිස - නිරාමිස
3. ආවරණ - අ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: නිෂ්පාදන සාධකයකට ඇතුළත් නොවන්නේ මින් කුමක් ද?
1. භූමිය
2. මුහුද
3. ශ්‍රමය
4. ප්රාග්ධනය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත දක්වා ඇති ක්‍රියාකාරකම් මගින් දියුණු කිරීමට බලාපොරොත්තු වන යෝග්‍යතාවය වන්නේ *කුමක් ද? පුෂ්අප්ස් ක්‍රියාකාරකම්වල නිරතවීම. * ඩිප්ස් ක්‍රියාකාරකම් කිරීම. * බර උපකරණ විසිකිරීම. * පැනීමේ ක්‍රියාකාරකම්වල නිරතවීම.
1. හෘදය ආශ්රිත යෝග්‍යතාව
2. වේගය 02
3. පේශිමය ශක්තිය
4. නම්‍යතාවය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: කෝලම් නාට්‍ය ආරම්භ වීමට හේතු වූ බවට සැලකෙන කතා පුවත කුමක්ද?
1. පත්තිනි දේවියගේ කතාව
2. මහා සම්මත රජුගේ බිසවගේ දොළදුක
3. විජය කුවේණි කතාව
4. සිරිසඟබෝ කතාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: රාජ්‍ය අංශයේ නිෂ්පාදනයක් පමණක් අඩංගු පිළිතුර තෝරන්න.
1. ඛණිජතෙල් නිෂ්පාදනය සහ දුම්රිය සේවය.
2. මංමාවත් ඉදිකිරීම හා ඇඟලුම් නිෂ්පාදනය.
3. අධ්‍යාපනය හා මංමාවත් ඉදිකිරීම.
4. දුරකතන සේවය සහ දුම්රිය සේවය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහතරට (රුහුණු) නැටුම් සඳහා බහුලව භාවිත වන බෙරය කුමක්ද?
1. ගැට බෙරය
2. උඩැක්කිය
3. දවුල
4. යක් බෙරය (රුහුණු බෙරය)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ශ්‍රව්‍ය සන්නිවේදනයේ ප්‍රමුඛස්ථානය ගන්නා මාධ්‍ය වනුයේ,
1. දුරකථනය
2. ගුවන් විදුලිය
3. භාෂාව
4. අන්තර්ජාලය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඵෙතිහාසික මූලාශ්‍රවලට අනුව රාජ්‍යත්වය වර්ධනය වූ පසු මෙරට පාලනය කළ ප්‍රථම රජු ලෙස සලකන්නේ මින් කවර රජු ද?
1. පණ්ඩුකාභය රජු
2. දේවානම්පියතිස්ස රජු
3. දුටුගැමුණු රජු
4. විජය රජු
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
10 ශ්‍රේණියේ දරුවන් යහපත් සෞඛ්‍යය තත්ත්වයක් ගොඩනගා ගැනීම පිළිබඳව කරන ලද කණ්ඩායම් ක්‍රියාකාරකමකදී පෙන්නුම් කළ රූපසටහනක්් පහත දැක්වේ. සටහනේ A හා B ට සුදුසු පිළිතුරු යුගලය වන්නේ, A B
1. ක්‍රියාකාරී දිවිපැවැත්ම හා ව්‍යායාම ආර්ථික වටපිටාව
2. ප්‍රජා සෞඛ්‍යය හා සෞඛ්‍යය සේවා ප්‍රතිසංවිධානය යහපත්
3. සෞඛ්‍යය සේවා හා ජාන සංයුතිය සෞඛ්‍යය
4. ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: රක්දි ටි ........................ ම්ලඛකඹකු ව මනයත් ඳයණවිත න භවත මශ්රේ්ඨ පුය විද ඥයෙමඹකි.
1. ක ර්ඹක්භ
2. චතුය
3. චියන්තන
4. විදග්ධ
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: දේව සැළැස්මට අවනත වූ ජෝසප් මරිය තුමියව,
1. ප්‍රතික්ෂේප කලේය.
2. රැකබලා ගත්තේය.
3. රහසින් අත්හැරියේය.
4. නිවසින් පලවා හැරියේය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඳවත දළ් ෙන ර හල ර න්න A. ාංවිධහනඹ ව දත්ත ර එ ුර් දත්ත මුදහඹ් නම් ෙේ. B. උඳසථ ිළටඳත් රඵහ ගළමටෙම් ඳවසු ඉෙර් ෙරොනි දත්ත මුදහඹ ඇික හසිඹකි C. දත්ත භිකරි් ත බහෙඹන් වියු් ත ඵ දත්ත මුදහඹ ර් කඹකි. ඉවත ර හල අුරරින් නි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය වන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කුමන කොටස තුළදී ද?
1. පැලෝපීය නාලය තුළය.
2. ගර්භාෂය තුළය.
3. ඩිම්භ කෝෂය තුළය.
4. යෝනි මාර්ගය තුළය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: කොමිස් ආදායමක් ලැබීම බලපානු ලබන්නේ,
1. වියදම් හා වගකීම් වලට
2. වත්කම් හා හිමිකම් වලට (..........)
3. වත්කම් හා වගකීම් වලට
4. වත්කම් හා වියදම් වලට
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ශ්‍රි ලංකායේ ළාත් සභාවක ආණ්ඩුකාරවරයා සතු බලතල හා කාර්යයන් යටතට ගැයනන ප්රකාශ්ය කුමක් ද?
1. මධයම ආණ්ඩුව හා ප්රායේශිය සභාව අතර සම්බන්ධීකරණය සිදු කිරීම
2. මහ ඇමතිවරයා ත් කිරීම හා උ යදස් දීම
3. ළාත් සභාව ඇමතීම හා ළාත් ප්රඥප්තතීන් අනුමත කිරීම
4. හදිසි අවස්ථාවල දී මහ ඇමැතිවරයායේ උ යදස් අනුව ක්‍රියා කිරීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ලංකාවේ රාජධානි තෙත් කලාපයට මාරු වීමෙන් පසු නැවත රජරට රාජධානියේ කෙටි කාලයක් . පාලන කටයුතු මෙහෙය වූ රජ වන්නේ,
1. තෙවන පරාක්‍රමබාහු
2. දෙවන බුවනෙක බාහු
3. දෙවන පරාක්‍රමබාහු
4. පළවන බුවනෙක බාහු
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
‘‘මම කිසිම දිනෙක දුම්වැටි සහ මත්පැන් භාවිතයට ඇබ්බැහි නොවෙමි.’’ ඉහත වැකිය,
1. යහපැවැත්ම හා ජීවගුණය පවත්වා ගැනීමට අදාළ නොවන දිගුකාලීන ප්රතිපත්තියකි.
2. යහපැවැත්ම හා ජීවගුණය පවත්වා ගැනීමට අදාළ කෙටිකාලීන ප්රතිපත්තියකි.
3. යහපැවැත්ම හා ජීවගුණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ලියන ලද වැකියකි. • අංක 04, 05 සහ 06 ප්‍රශ්න වලට පහත තොර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
උඩරට නැටුම් සම්ප්රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය කුමක්ද?
1. යක් බෙරය
2. දවුල
3. තම්මැට්ටම
4. ගැට බෙරය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.