prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: පැවිදි වේදභාර තන නම්,
1. සාංඝික ජීවිතය, යාච්ඤාවේ ජීවිතය සහ සේවයේ ජීවිතයයි.
2. ඒකත්වය, අඛණ්ඩත්වය සහ බඹසරයි.
3. වච්රතශුද්ධිය, කීකරුකම සහ දිළිඳුකමයි.
4. කීකරුකම, බඹසර සහ යාච්ඤාචවේ ජීවිතයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
සංපසේචනය සම්බන්ධ් තත ප්‍රකාශ සලකන්න. A ු රාණුවක නයෂ්ටිස්ය තා ඩිම්බ නයෂ්ටිස්ය සංපය ජනය සංපසේචනය යි. B පුං නයෂ්ටිස්ය තා අ්ඩඩ නයෂ්ටිස්ය සංපය ජනය සංපසේචනය යි. C පුං ජන්ාාණු තා ජායා ජන්ාාණු සංපය ජනය සංපසේචනය යි. ඉතත ප්‍රකාශ අතරින් සතය වන්පන්
1. A ාණි
2. B ාණි
3. C ාණි
4. A ,B , C ට යල්ලා.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: 1:50,000 පරිමාණගේ ිතියමක 14 cm ක්ස දි මාර් යක සැබෑ දුර වන්ගන්,
1. 3.5 Km
2. 7 Km
3. 28 Km
4. 56 Km (…………..)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ වර්ග කළ හැකි අතර එයින් බාහිර බලවේග පමණක් ඇතුළත් පිළිතුර වන්නේ,
1. තරගකරුවෝ, අයිිතිකරුවෝ
2. සැපයුම්කරුවෝ, සේවකයෝ
3. තරගකරුවෝ, ගනුදෙනුකරුවෝ
4. කළමනාකරුවෝ, සැපයුම්කරුවෝ (..........)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: විකෘති ස්වර (Komal and Tivra Swaras) කීයක් තිබේද?
1. 4
2. 12
3. 5
4. 7
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: මාරවි , මීගමුව, ලමාරටුව අයත් වන ශ්‍රී ොංකාලේ ප්‍රධාන සොංචාරක ක ාපය කුමක් ෙ?
1. බටහිර ලවරළබඩ ප්රලේශය
2. මහ ලකාළඹ ක ාපය
3. ෙකුණු ලවරළබඩ ප්රලේශය
4. ලකාළඹ නගරය (..........)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත දක්වෙන සිදුවීම් නිවැරදි අනුපිළිවෙළට සැකසූ විට නිවැරදි පිළිතුර වන්නේ, . A ඉංග්‍රීසින් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ අල්ලා ගැනීම B පස්යොදුන් රට සිංහල සංගෙ නමින් කැරැල්ල ඇති වීම. C ඉබන් බතූතා මෙරටට පැමිණීම. D ජෝන් ෆයිබස් නම් ඉංග්‍රීසි දුතයා උඩරටට පැමිණීම.
1. B A C D
2. C B D A
3. C D B A
4. D B C A
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: 'ගජමන් පුවත' නාට්‍යය අයත් වන්නේ කුමන නාට්‍ය ශෛලියකටද?
1. සංගීත නාට්‍ය
2. වාර්තා නාට්‍ය (Docudrama)
3. ළමා නාට්‍ය
4. විකාරරූපී නාට්‍ය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අරාබි ජාතිකයින් ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා භාවිත කළ නාමය
1. සෙරන්ඩ්ඛ් ය.
2. සෙයිලාන් ය
3. තප්‍රොබේන් ය.
4. තම්බපණ්ණ ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වෙහෙරකෙම සෙල්ලිපියේ සඳහන් ‘තතවය’ යන වචනයෙන් අදහස් කළේ කුමන කර්මාන්තය ද?
1. තඹ නිෂ්පාදන කර්මාන්තය
2. ඇත්දත් නිෂ්පාදන කර්මාන්තය
3. රෙදි විවීමේ කර්මාන්තය
4. මැටි භාජන නිපදවීමේ කර්මාන්තය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අලෙවි සැලැස්මක් සකස් කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස සැලකිය හැක්කේ,
1. අලෙවිකරණ උපායමාර්ග තීරණය කිරීමයි
2. විකුණුම් පුරෝකථනයයි
3. වෙළඳපොළ විශ්ලේෂණයයි
4. අලෙවි ආදායම හා වියදම පුරෝකථනය කිරීමයි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අනාගතයේ දී සැබෑ කර ගැනීමට වෙර දරණ සිහිනය හඳුන්වන්නේ,
1. අරමුණු ලෙසය.
2. දැක්ම ලෙසය.
3. පරමාර්ථ ලෙසය.
4. ඉලක්ක ලෙසය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ලෝක මහා සංග්රාම දෙක අතර කාලයේ යුරෝපා දේශපාලනය සම්බන්ධ වැදගත් සිදුවීමක් වනුයේ,
1. ජර්මනියේ නාසිවාදය හා ඉතාලියේ පැසිස්ට්වාදය ක්‍රියාත්මක වීමයි.
2. ජර්මනිය විසින් සෝවියට් රුසියාව ආක්‍රමණය කරනු ලැබී... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: නතන ුතගය ආරේබවේ වඵෞද්ධ චිත්‍ර නිරඳවයට වයොමු වු ුතවරෝීයය ව්ලබාවික චිත්‍ර ෛලිවයන් විශාර සිතුලේ කෂ චිත්‍ර ශිල්පිවයකි.
1. වවෝභඵන්දු විදයාඳති භශතා.
2. එේ. වාර්ලිව් භශතා.
3. ඇල්ඵට් ධර්භසිරි භශතා.
4... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: තත අණු අතරින් පාොපනොසැකරයිඩයක් වන්පන්.
1. පා ල්පට ස්
2. සුපර ස්
3. ලැක්පට ස්
4. ෘක්පට ස්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: සන්නිවේදන ක්‍රියාවලියේ දී බලපෑම,
1. ධනාත්මක හෝ ඍණාත්මක වේ.
2. ඍණාත්මක හෝ යහපත් වේ.
3. යහපත් හෝ යෝග්‍ය වේ.
4. ධනාත්මක හෝ අයහපත් වේ.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
සේයා පටල යොදා ගන්නා කැමරා භාවිතා කිරීමේ දී ‘පටල වේගය’ වැදගත් වේ. මින් අදහස් වන්නේ,
1. කඩිනමින් මාරු කළ හැකි වීමයි.
2. ඉක්මණින් පින්තූර ගැනීමේ හැකියාව
3. වේගයෙන් මානනය කළහැකි වීමයි.
4. ආලෝක සංවේදීතාව පිළිබඳවයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
රැකියාවක් කරනවා වෙනුවට ව්‍යවසායකයෙකු බවට පත්වීමේ දී විය හැකි අවාසියක් වනුයේ,
1. නිර්මාණශීලී විය හැකිය.
2. නියෝග නිකුත් කළ හැකිය.
3. අස්ථිර අනාගතය
4. නිදහස් තීරණ ගත හැකි වීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ලෝකයේ දේවල් නිරන්තරයෙන් වෙනස් වන බව පෙන්වන ත්රිලක්ෂණය කුමක්ද?
1. අනිච්ච
2. අනාත්ම
3. දුක්ඛ
4. සමථ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
යලෝකයේ සන්ධීය ආණ්ඩු ක්‍රම වතින රටවල් මණක් අඩංගු පිළිතුර වන්යන්,
1. ඇයමරිකා එක්සත් ජ්න දය, ස්විේසර්ලන්තය, ශ්‍රී ලංකාව
2. ඇයමරිකා එක්සත් ජ්න දය, ස්විේසර්ලන්තය, බ්‍රිතානයය
3. ඉන්දියාව, බ්‍රිතානයය, ශ්‍රී ලංකාව
4. ස්විේසර්ලන්තය, ඉන්දියාව, ඇයමරිකා එක්සත් ජ්න දය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මිනිසුන්ගේ අවිචාරවත් වැලි ගොඩ දැමීමේ ක්‍රියා හේතුවෙන් ඇති වූ ගංවතුරට ගසාගෙන යන භාණ්ඩ බේරා ගැනීමට ගම්වාසීහු මහත් වෙහෙසක් දැරූහ. යන වාක්‍යයේ උක්ත පදය වන්නේ,
1. භාණ්ඩ
2. ගම්වාසීහු
3. මිනිසුන්
4. ගංවතුර
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යවසායකත්වය තුළ දැකිය හැකි මූලික ලක්ෂණයක් වන්නේ,
1. ලාභය උපරිම කිරීමට පමණක් කටයුතු කිරීම වේ.
2. අවදානම මඟහරිමින් ව්‍යාපාරික කටයුතු වල නිරත වීමයි.
3. පවත්නා අදහස් සහ සංකල්ප එලෙසම ක්‍රියාත්මක වීමට සැලැස්වීමයි.
4. පවතින දේ පිළිබඳව විමසිලිමත් වෙමින් වෙනසක් කිරීමට උත්සහ කිරීම වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: අතීතයේ පටන් ලෝකයේ විවිධ රාජ්‍යයන් පාලනය කිරීම සඳහා යොදාගත් පාලන ක්රමයන්ට උදාහරණයක් වන්නේ,
1. ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයයි.
2. පැසිස්ට්වාදී පාලන ක්‍රමයයි.
3. සමාජවාදී පාලන ක්‍රමයයි.
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: නොගැලපෙන පිළිතුර තෝරන්න. ජලය සතු සුවිශේෂ ගුණ ජීවීන්ට වැදගත්වන ආකාරය
1. ද්‍රාවක ගුණය ජලජ ජීවීන්ගේ ශ්වසනය සඳහා
2. සිසිලනකාරක ගුණය දේහ උෂ්ණත්ව යාමනය සඳහා
3. ජලයේ සංසක්ති ආසක්ති බල උස ශාකවල ජලය පරිවහන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: කංකාල පේශි සෛලවල මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් තිබීමෙන්,
1. ග්ලූකෝස් සංචිත කිරීම වැඩිපුර සිදු වේ.
2. ශක්තිය නිපදවීම වැඩිවේ.
3. ලිපිඩ හා ස්ටෙරොයිඩ නිපද වීම අඩුවේ.
4. ප්‍රෝටීන සංශ්ලේෂණය අඩු වේ.
An... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සංසාර නැමති සාගර තරණය කිරීමට ඉවහල් වන එසේම වැපිරිය යුතු බීජයක් ලෙස ද දක්වා ඇති නිවන් මඟට පිවිසීමට මුල්වන ධර්ම කරුණ වන්නේ,
1. භක්තියයි.
2. තපසයි.
3. සද්ධාවයි.
4. ඔත්තප්පයයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ප්‍රීති + උත්සවය යන්න නිවැරදිව සන්ධි කළ විට ලැබෙනුයේ,
1. ප්‍රීත්‍යුත්සවය
2. ප්රීතෝත්සවය
3. ප්රීතීත්සවය
4. ප්රීතිඋත්සවය • දී ඇති අදහසට වඩාත් ගැළපෙන ප්‍රස්තාව පිරුළ තෝරන්න.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ප්රාග් ඓතිහාසික යුගයට අයත් ස්ථාන අතුරින් කාලවකවානු කීපයකට අයත් තොරතුරු හමුවී ඇති ස්ථානයක් වන්නේ,
1. බෙල්ලන් බැඳි පැලැස්සයි.
2. කිතුල්ගල බෙලි ලෙනයි.
3. පාහියන්ගල ලෙනයි.
4. නිල්ගලයි. (2 x 40 = 80)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: ආරෝහණයේදී සහ අවරෝහණයේදී ස්වර 5ක් බැගින් යෙදෙන රාගයක ජාතිය කුමක්ද?
1. සම්පූර්ණ - සම්පූර්ණ
2. ෂාඩව - ෂාඩව
3. ඖඩව - සම්පූර්ණ
4. ඖඩව - ඖඩව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
ප ෙ සඳ න් දෑ අතුතරන් තොරතුරු සමඟ සංසන්දනය කිරීතේ දී දත්ෙ තලස වගගීකරණය කළ ැක්තක් කුමක් ද?
1. මළල ක් රීඩිකාවකතේ මීටග 100 ශ් රී ලංකා වාෙගාව
2. උසස් තපළ නව ස පැරණි විෂය නිතදග්ශවලින් තපනී සිටි සිසුන්තේ ප රතිශෙ දැක්තවන වට ප රස්ථාරය
3. පුද්ගලයකුතේ ජාතික ැඳුනුේපෙක අංකයක පළමු අංක තදක
4. ගෘ ස්ථ ගෑස් සිලින්ඩරයක වත්මන් මිල
පිළිතුර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: රටක ආර්ථික හා මානව සම්පත් අවභාවිතා කිරීම සංවර්ධනය අඩාල වීමට හේතුවකි. මෙය වළක්වා ගැනීමට වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් වනුයේ,
1. ප්රජාතාන්ත්රවාදී පාලන ක්‍රමය ශක්තිමත් කිරීම.
2. ඵලදායිතාව ඉහළ නැංවීම.
3. රාජ්‍ය කළමණාකරණය නිසි අයුරින් සිදු කිරී... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ආවහය ජීයණ ක්රිඹහලිඹ වහ ේඵන්ධ නිළයදි පිළිතුය මෙෝයන්න. ශ්‍රාවය වනවය ඉන්ද්රිව එද්සයිමනවය ර්ගව උපස්තරව සෑදෙඉනඵල
1. අග්නයහලඹ මඳප්සීන් මප්රෝටීනන් මඳොලිමඳප්ටයිඩ
2. අග්නයහලඹ ඇභයිමේස මප්රෝටීනන් මඳොලිමඳප්ටයිඩ
3. ක්ෂුද්රහන්ෙඹ ට්‍රිප්සීන් මප්රෝටීනන් මඳොල... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිදුහත් බෝසතාණෝ කිං කුසල ගවේසීව සිටි සමයේ දී හමු වූ සප්ත සමාපත්ති ලාභියෙකු වූයේ,
1. උපක ය.
2. උද්දකරාමපුත්ත ය.
3. භාර්ගව ය.
4. ආලාරකාලාම ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: කුරුණෑගල රාජධානි සමයේ රජකු වූ IV පරාක්‍රමබාහු ක්‍රි.ව. 1302 දී රජ වූ බවට සාධක ලැබෙන මූලාශ්‍රය වන්නේ,
1. සද්ධර්මරත්නාවලිය
2. දළදා සිරිත
3. යාල්පාන වෛපමාලෙයි
4. සරජෝතිමාලෙයි
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ගෝලීයකරණය පිළිබඳ වඩාත් නිවැරදි අර්ථ කථනය පිළිතුරු අතරින් තෝරන්න.
1. ලෝක ආර්ථිකය එකම ආර්ථිකයක් බවට පත්වීමයි.
2. වැඩ ලෝකය පුළුල් විම ගෝලීයකරණයයි.
3. තාක්ෂණයත් සමග ලෝකය සමීප වීමයි. 3
4. ලෝකයේ ඕනෑම රටක ජීවත්විය හැකි වීමයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: රජරට ශිෂ්ටාචාර සමයට අයත් සාහිත්‍ය කෘති, පාලි, සංස්කෘත හා සිංහල භාෂාවලින් ලියවී ඇති අතර එම කෘතිවලට උදාහරණ තුනක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර මින් කුමක් ද?
1. අනුරුද්ධ ශතකය, ජානකීහරණය, සියබස්ලකර
2. සාරප්ඨදීපනි, ජානකීහරණය, සියබස්ලකර
3. අනුරුද්ධ ශතකය,... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: රාජ්‍ය යන් අතර සාමකාමී සම්බන්ධතා වත්වායගන යන ප්‍රධාන මාධය වන්යන්,
1. තානා ති යස්වය යි.
2. ජ්ාතයන්තර අධිකරණය යි.
3. යුයරෝ ා සංගමය යි.
4. යුනියසෆ් සංවිධානය යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පහත සඳහන් කතුවරු අතරින් ලංකාවට පැමිණ මෙහි තොරතුරු දැක බලා වාර්තා කළ අය වන්නේ මින් කවරෙක් ද? A - පාහියන් හිමි B - ප්ලිනි C - හියුං සියැං හිමි D - රිබෙයිරෝ
1. A, C
2. B, D
3. A, D
4. B, C
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ප්‍රේමයේ පදනම මත තම ජීවිතය ගොඩ නගා ගනු ලබන ඔබ සවිමත් විය යුත්තේ,
1. යාච්ඤාවෙන් හා ඇදහිල්ලෙනි.
2. ඇදහල්ලෙන් හා ඉවසීමෙනි.
3. යාච්ඤාවෙන් හා විශ්වාසයෙනි.
4. විශ්වාසයෙන් හා ඇදහිල්ලෙනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: එක කරදරයක් පිට තවත් කරදරයක් පැමිණීම.
1. අලි මදිවට හරක්
2. අනේ කාලේ වනේ වාසේ
3. උඩ පැන්නොත් බිම වැටේ
4. අතු කඩා මොර කනව වගේ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
වැඩපතක් තුළ Ctrl+Home යතුරු සංයෝජනයෙන් දක්වන ප්‍රතිඵලය වන්නේ,
1. වැඩපතෙහි එක් තීරයක් ඉහළට ගමන් කරයි.
2. වැඩපතෙහි අවසාන පේළියට ගමන් කරයි.
3. අදාල දිශාවට දත්ත ඇතුළත් පරාසයෙහි අන්ත වෙත ගමන් කරයි.
4. A1 කෝෂය වෙත ගමන් කරයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
‘ගුණාත්මක පැත්තකින් ගොස් මන බලමින් සිසුන් කැඳවුවා ය.’ යන වාක්‍යයේ ඉරි ඇඳි පදවල ක්‍රියා පද පිළිවෙළින් දැක්වෙන්නේ,
1. මිශ්‍ර ක්‍රියා, මිශ්‍ර ක්‍රියා
2. පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා
3. මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා
4. පූර්ව ක්‍රියා, පූර්ව ක්‍රියා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ගහ මරඩ මයෝග යහප්තිඹ අභ කය ගළනීභටත් ළිය පරදහක් රඵහ ගළනීභටත් අනුගභනඹ කයන රද ඳරිය හිතකහමී ක්රභශිල්ඳඹ මින් කයක්ද?
1. ලය භහු ක්රභඹ
2. හම්රදහම්ක ක්රභශිල්ඳ බහවිතඹ
3. යහඹනික මඳෙමවෙය බහවිතඹ
4. කෘමිනහලක බහවිතඹ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පහත A B C හා D යටතේ දැක්වෙන ඓතිහාසික සිදුවීම් අතරින් ඉබන් බතූතාට අසන්නට නොලැබෙන සිදුවීම් ඇතුළත් පිළිතුර මින් කුමක්ද? A චෙන්හෝ සෙන්පතියාගේ පැමිණීම B චන්ද්‍රභානුගේ දෙවන ආක්‍රමණය C කාලිංග මාඝගේ පැමිණීම D සපුමල් කුමරු යාපනය ජය ගැනීම
1. B හා C ය ඉතිහා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
බහු සංස්කෘතික සමාජ්යක යහ ාලනය ක්‍රියාත්මක වීයමන් අත්වන ප්‍රතිඵලයක් පනාපේ;
1. ආගමික යේද වර්ධනය වීම
2. විවිධ සංස්කෘතීන් පිළිබඳ අවයබෝධයක් ලැබීම
3. අයිතිවාසිකේ තහවුරු වීම
4. ජ්නවර්ග අතර විශ්වාසය තහවුරු වීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: රජය විසින් කරනු ලබන පරීක්ෂණ ඒ ඒ ආයතන තුළම සිරවන බව ඇතැම් දේශපාලනඥයෝ පවසති.
1. රජය විසින් කරනු ලබන පරීක්ෂණ ඇතැම් අය සඟවා ගනියි.
2. රජය විසින් කරනු ලබන පරීක්ෂණවල සත්‍ය තොරතුරු එම ආයතනය සඟවන බව දේශපාලඥයෝ පවසති.
3. ඇතැම් පරීක්ෂණ ආයතන... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: රතු මුහුද පිළිබඳ මේවායින් ඔබ එකඟ වන ප්‍රකාශය කුමක්ද?
1. සාගරයට සම්බන්ධව සාගරයේම පිහිටි මුහුදකි.
2. අර්ධ වශයෙන් ගොඩබිමින් වටවූ මුහුදකි.
3. ස ා ග ර ය ක ි න ් ප ි වි ස ි ය නොහැකි මුහුදකි.
4. සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වට වූ මුහුදකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
X මෙහි A හා Z පිළිවෙලින් දැක්වෙන්නේ, Z
1. A ස්කන්ධ ක්‍රමාංකය, Z පරමාණුක ක්‍රමාංකය
2. Z ස්කන්ධ ක්‍රමාංකය, A පරමාණුක ක්‍රමාංකය
3. A නියුට්‍රෝන ගණන, Z ප්‍රෝටෝන ගණන
4. A නියුට්‍රෝන + ඉලෙක්ට්‍රෝන ගණන, Z ප්‍රෝටෝන ගණන
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: තම ව්‍යාපාරයේ නිෂ්පාදිත වෙනත් තරඟකරුවන්ගෙන් වෙනස් කිරීමට ගන්නා උත්සාහයක් ලෙස නිෂ්පාදිත ප්‍රභේදනය හැඳින්විය හැක. ව්‍යවසායකයන් මෙය යොදා ගන්නේ,
1. ඉලක්ක වෙළඳපොළ හඳුනා ගැනීමේ ක්‍රම වේදයක් ලෙසය
2. නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ආදර්ශ ගෝලයේ දකුණු අක්ෂාංශ 66 1/20 හඳුන්වන්නේ,
1. මකර නිවර්තනය ලෙස ය.
2. ඇන්ටාක්ටික් වෘත්තය ලෙස ය.
3. ආක්ටික් වෘත්තය ලෙස ය. (...............)
4. කර්කටක නිවර්තනය ලෙස ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ සු`ඵ අපනයන භෝග කෙරෙහි විශේෂ අවධානයක් යොමු වීමට බලපෑ හේතුවක් නොවන්නේ මින් කුමක් ද?
1. අතුරු වගාවක් ලෙස ද වගා කළ හැකි වීම (.........)
2. විදේශ විනිමය පිළිබඳ ගැට`ඵ මතුවීම
3. ලෝක වෙළඳ පොලේ සු`ඵ අපනයන භෝගවලට ඇති ඉල්ලුම අඩු වීම
4. ස... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: “ඔබගේ ශරීරය ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ ඔබ තුළ වැඩවසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නාහුදැ''සි ශුද්ධ වූ පාවුලුතුමා කොරෙන්ති සංඝයට උගන්වන්නේ කුමන පනත් දෙක සම්බන්ධව ද?
1. හත සහ දහය
2. තුන සහ හතර
3. පහ සහ අට
4. හය සහ නවය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ‘‘වැඩිවීම’’ හරටත් ‘‘අඩුවීම’’ බැරටත් සටහන් වන ගිණුම් වර්ග
1. වත්කම් හා වියදම් ගිණුම් වේ.
2. වත්කම් හා ආදායම් ගිණුම්වේ.
3. ආදායම් හා වත්කම් ගිණුම් වේ.
4. හිමිකම් හා වියදම් ගිණුම් වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් යුත් පදය තෝරන්න.
1. ප්රවීනනයා
2. ප්‍රවීණයා
3. ප්‍රවිණයා
4. ප්‍රවීනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ගැබිනි භාතාලන්වේ දරු ප්‍රසුතිය ඳශසු කිරීභ උවදවා භික්ෂුන් ලශන්වවේා වද්නා කරනු ඵන පිරිත ලන්වන්,
1. ජය පිරිත යි.
2. ධජේග පිරිත යි.
3. අංගුලිභා පිරිත යි.
4. ලැසි පිරිත යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: විටමින් B ඌනතාවය නිසා ඇතිවන රෝගයක් වන්නේ,
1. රාත්‍රී අන්ධතාවය
2. දත් දිරායාම
3. ස්කර්වි රෝගය
4. මුඛ කොන් වණ වීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ශ්‍රී ලංකාවේ චාරි කර්මාන්තයේ දියුණුව සඳහා ඉටු කරන ලද විශිෂ්ට සේවාව හේතුවෙන් 'මින්නේරි දෙවියන්' ලෙස දේවත්වයෙන් පුදනු ලැබූ රජතුමා වනුයේ,
1. අග්බෝ රජතුමා ය
2. පරාක්‍රමබාහු රජතුමා ය.
3. ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
සංගීතයේදී මන්ද්‍ර, මධ්‍ය, සහ තාර ලෙස හඳුන්වන්නේ කුමක්ද?
1. ථාට (Thaat)
2. ශ්රැති (Shruti)
3. සප්තක (Saptak)
4. ලය (Laya)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: නිව්ටන්ගේ තුන්වන නියමය ආදර්ශනය කිරීමට සුදුසු නිදසුන කුමක්ද?
1. මෝටර් රථයක් ඒකාකාර වේගයෙන් සරල රේඛීය ගමන් මාර්ගයක ගමන් කිරීම.
2. ඉහළට විසි කළ ගල් කැටයක ප්‍රවේගය ඉහළ නගින විට ක්‍රමයෙන් අඩු වීම.
3. වා... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: තම ව්‍යාපාරයේ නිෂ්පාදිත වෙනත් තරඟකරුවන්ගෙන් වෙනස් කිරීමට ගන්නා උත්සාහයක් ලෙස නිෂ්පාදිත ප්‍රභේදනය හැඳින්විය හැක. ව්‍යවසායකයන් මෙය යොදා ගන්නේ,
1. නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමේ ක්‍රමවේදයක් ලෙසය
2. ඉලක්ක වෙළඳපොළ හඳුනා ගැනීමේ ක්‍රම වේද... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: "දසසිල්" යන පදය අයත් වන්නේ,
1. අන්‍යාර්ථ සමාසයට ය.
2. දකාරාර්ථ සමාසයට ය.
3. විභක්ති සමාසයට ය.
4. විශේෂණ සමාසයට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
‘සෙංකොට්ටං’ නමැති නවකතාව
1. මහගම සේකරගේ ය.
2. ගුණදාස අමරසේකරගේ ය.
3. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ය.
4. කේ. ජයතිලකගේ ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
වැඩිවීම හර අඩුවීම බැර මූලධර්මයට ගැළපෙන්නේ,
1. වත්කම් හා වගකීම් ගිණුම්ය.
2. හිමිකම් හා ආදායම් ගිණුම්ය.
3. වත්කම් හා වියදම් ගිණුම්ය.
4. වත්කම් හා ආදායම් ගිණුම්ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: දමම ව්යපාරහදේ 2025212231 දිය මුේල දශ්ේෂයන ව්නුදේ
1. රු 185 000 ිල
2. රු 438 000 ිල
3. රු 48 000 ිල
4. රු 165 000ිල
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
. ශාරීරික යෝග්‍යතාවය මනා ලෙස පවත්වා ගැනීම සඳහා පුද්ගලයෙකු අවම වශයෙන් දිනකට ව්‍යායාමයක හෝ ක්‍රීඩා ක්‍රියාකාරකමක නිරත විය යුතු අවම කාල සීමාව වන්නේ,
1. මිනිත්තු 20 ක් පමණ
2. මිනිත්තු 45 ක් පමණ
3. මිනිත්තු 60 ක් පමණ
4. මිනිත්තු 30 ක් පමණ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ත්රිශික්ෂාවේ සමාධි ශික්ෂාවට අයත් නොවන මාර්ග අංගය වන්නේ,
1. සම්මා ආජීව යන්නයි.
2. සම්මා වායාම යන්නයි.
3. සම්මා සති යන්නයි.
4. සම්මා සමාධි යන්නයි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර කටයුතු සඳහා යොදාගන්නා සම්පත් අතර වැදගත් සම්පතකි මානව සම්පත. මෙම සම්පත පිළිබඳ අධ්‍යයනයේ දී වැදගත් වන ප්‍රජා විද්‍යාත්මක සාධකයක් ලෙස ගතහැකි වන්නේ,
1. හැසිරීම් රටා
2. පරිභෝජන රටාව
3. ජනගහන වර්ධනය
4. සමාජ පන්තිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: දේශීය නීතිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව දැකිය හැකි වෙනත් නීති වර්ග දෙකකි,
1. අපරාධ නීතිය හා සිවිල් නීතිය.
2. සිවිල් නීතිය හා මුස්ලිම් නීතිය.
3. අපරාධ නීතිය හා ජාත්‍යන්තර නීතිය.
4. උඩර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: එක් සාධකයක වැඩිවීම වෙනත් සාධකයක අඩුවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්‍රකාශය අඩංගු අක්ෂර දෙක ඇතුළත් පිළිතුර වනුයේ,
1. B හා A ය. (.........)
2. D හා A ය.
3. C හා A ය.
4. B හා E ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මනා වූ පිළිවෙත් පුරන බැවින් මහා සංඝ රත්නය.
1. ආහුනෙයිය නම් වේ.
2. දක්ඛිණෙයිය නම් වේ.
3. සුපටිපන්න නම් වේ.
4. උජුපටිපන්න නම් වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
අංක 12 ක්‍රීඩකයා සහභාගීවන්නට ඇති ඉසව්වකි.
1. 1500m
2. 800m
3. 3000m
4. 400m
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: 1977 ට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ දක්නට ලැබුණු ලක්ෂණ ඇතුළත් පිළිතුර තෝරන්න.
1. විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීම.
2. ආනයන අපනයන සීමා ලිහිල් කිරීම.
3. ආවෘත නැඹුරු ආර්ථිකයක් ක්‍රියාත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ,
1. දඹකොළපටුන වරායෙනි.
2. ලංකාපටුන වරායෙනි.
3. මහාතිත්ථ වරායෙනි.
4. ගෝකණ්ණ වරායෙනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ප්රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ බෙල්ලන්බැදිපැලැස්ස,
1. වියලි කලාපීය එළිමහන් වාසස්ථානයකි.
2. තෙත් කලාපීය එළිමහන් වාසස්ථානයකි.
3. වෙරළාශ්‍රිත එළිමහන් කඳවුරකි.
4. තෙත් කාලාපීය ලෙන් ජනාවාසයකි.
Answe... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: කිසියම් පුද්ගලයෙකුගේ හෝ ආයතනයක අනාගත දැක්ම යනු,
1. වර්තමානයේදී ඉටුකර ගැනීමට අපේක්ෂා කරන සිහිනයකි.
2. අතීත අත්දැකීම් මත වර්තමානය ගොඩනඟා ගැනීමකි.
3. අනාගත අපේක්ෂාවන් වර්තමානයේදී සැල... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ශාකයක ලිංගික ප්‍රජනක ව්‍යුහය වන්නේ,
1. බීජ
2. ඩිම්බ කෝෂය
3. පුෂ්පය
4. ජායාංගය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ත්ත් දර ධයඹනපේ ී පකොුලල් දර හිත කදහක් තළනීප් පිඹය ඳවත දළක්පග. ( a ) සයහගත් පකොුලල් දර ිවඹළි ඹ පිිනසිදු කදහක් භත තළබීභ. ( b ) පඹ ගට් වළතුදක් ළිව පදඹකිතු පකොුලල් දර ිවඹළි ඹක් සයහ ගළන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ කරදිය මසුන් බෝ කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටි ප්‍රදේශය තෝරන්න.
1. පදවිය
2. දඹුල්ල
3. බෙරගල
4. පම්බල (.........)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: සිතුල්පව්ව ප්‍රදේශයේ පිහිටි මහා විනිශ්චය ශාලාවකින් ලැබූ දඩ මුදල් සිතුල් පව්ව විහාරයේ භික්ෂුන් වහන්සේලාට සිව්පස ලබා ගැනීමට පරිත්‍යාග කළ පාලකයා කවුරුන් ද?
1. හය වන අග්ගබෝධි
2. පළමුවන ගජබාහු
3. භාති... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘පරලොවක් නැත’ යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විදීමට ඇති ආශාව,
1. රස තණ්හාව යි.
2. කාම තණ්හාව යි.
3. විභව තණ්හාව යි.
4. භව තණ්හාව යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: සදාකාල ජීවනය උරුම කර ගැනීමට අත්‍යවශ්‍ය කාරනා අඩංගු පිළිතුර වන්නේ.
1. උතුම් ප්‍රීතිය, දයාව, ධර්මිෂ්ඨකම
2. උතුම් ප්‍රීතිය, ශුද්ධකම, ධර්මිෂ්ඨකම
3. ධර්මිෂ්ඨකම, ව්‍යවස්ථා පිළිපැදීම, ශුද්ධකම
4. ධර්මිෂ්ඨකම, නිහතමානීකම, ශුද්ධකම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: සමාජ වගකීම් හා යුතුකම් ඉටුකරමින්, වගකීම් සහිත පුරවැසියෙකු ලෙස කටයුතු කරන, ජීවන අවධි අතුරින් ජව සම්පන්නම අවධිය වන්නේ,
1. ළමාවිය
2. තරුණවිය
3. යොවුන් විය
4. මැදිවිය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: තත්කාලීන සැකසුම් සිදුකරන (Online real time processing) පද්ධතියක් වන්නේ,
1. විභාග ප්‍රතිඵල සැකසීම.
2. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය (ATM)
3. වැටුප් ලේඛන සැකසීම
4. දුරකථන බිල්පත්
Ans... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: අවුරුදු දෙකක් පමණ වයසැති දරුවකුගේ උදරය ඉදිරියට නෙරාවචිත් තිබූ අතර සම ඉරිතලා ගොස් අත්, පා, මුහුණ හෟ උදරය ඉදිමී තිබුණි. මෙම රෝගී තත්ත්වය විය හැක්කේ,
1. රක්තහීනතාවය
2. ඔස්ටියොපොරෝසිස් ය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
නිෂ්පාදන සාධක භාවිතා කර නිපදවන්නේ කුමන භාණ්ඩ ද කොපමණ ප්‍රමාණයන් ද, ඒ සඳහා නිෂ්පාදන සාධක සංයෝග කරන්නේ කෙසේ ද යන්න තීරණය කරනුයේ,
1. උපකරණ මගිනි
2. ප්රාග්ධනය මගිනි
3. ව්‍යාවසායකත්වය මගිනි
4. යන්ත්‍ර සූත්‍ර මගිනි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකත්වය තුළ දැකිය හැකි මූලික ලක්ෂණයක් වන්නේ,
1. පවත්නා අදහස් සහ සංකල්ප එලෙසම ක්‍රියාත්මක වීමට සැලැස්වීමයි.
2. ලාභය උපරිම කිරීමට පමණක් කටයුතු කිරීම වේ.
3. පවතින දේ පිළිබඳව විමසිලිමත් වෙමින් වෙනසක් කිරීමට උත්සහ කිරීම වේ.
4. අවදානම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
එතිල් ඇල්කොහොල් (C H OH) වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. (H = 1, C = 12, O = 16) 2 5
1. 60
2. 34
3. 46
4. 62
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: කුඩා කල සිට දක්ෂව හා අනලස්ව ඉගෙනීමෙහි යෙදුනු සිදුහත් කුමරාගේ ගුරුවරයා වූයේ,
1. අසිත තවුසා
2. සර්වමිත්‍ර බමුණා
3. කොණ්ඩඤ්ඤ බමුණා
4. ආලාරකාලාම තවුසා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරය සමස්ථයක් ලෙස සලකා බලමින් අනාගතයේදී ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය තීරණ ගැනීම,
1. මානව කුසලතා වේ
2. සන්නිවේදන කුසලතා වේ
3. තාක්ෂණික කුසලතා වේ
4. සංකල්පනාත්මක කුසලතා වේ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ගල්යුගයට අයත් ප්‍රජාව ජීවත් වූ පරිසර කලාප තීරණය කිරීමේදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට යොමු වූ සාධකය වන්නේ,
1. පරිභෝජනයේ හා තාක්ෂණයේ වෙනස්කම් ය.
2. ආහාර රටාව හා ඇඳුම් පැළඳුම් වල වෙනස්කම් ය.
3. වාර්ෂික වර්ෂාපතනයේ වෙනස්කම් ය.
4. සතුන් හා ප්‍රජාව කෙරෙහි ඇ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: සමානාර්ථයක් නොවන පදය තෝරන්න.
1. සන්ත්රාසය
2. දේවනය
3. ප්‍රියය
4. සෝමනය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ආහාර පිළියෙල කිරීමේදී එකම තෙලෙන් නැවත නැවත බදිමින් සකස් කර ගන්නා ආහාර ශරීරයට අහිතකර විය හැක්කේ,
1. එමගින් යකඩ නිපදවීම වැඩිකරන බැවිනි.
2. එමගින් ට්‍රාන්ස් මේදය නිපදවීම වැඩිකරන බැවිනි.
3. එමගින් කැල්සියම් නිපදවීම වැඩිකරන බැවිනි.
4. එමගින් මෙලනින් නිෂ්පාදනය වැඩිකරන බැවිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා පාරිභෝගිකයා දක්වා ලබාදීමේ ක්‍රියාවලිය,
1. සිල්ලර වෙළඳාම නම් වේ
2. අලෙවි කිරීම නම් වේ
3. තොග වෙළඳාම නම් වේ
4. බෙදා හැරීම නම් වේ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘‘රහසත් පව් නොකොට - කෙළෙසරයනුත් දුරුකොට....’’ යන බුදුගුණ අලංකාරය නැමති ග්‍රන්ථයේ දී වර්ණනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ කිනම් බුදු ගුණය ද?
1. අරහං
2. සුගත
3. භගවා
4. ලෝකවි¥
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: මෙම නෙට්බෝල් ක්‍රීඩාපිටියේ 2, 3 ප්‍රදේශවල ක්‍රීඩා කළ හැකි ක්‍රීඩිකාවන් වනුයේ,
1. WA, GD, GK
2. GS, GK, C 3
3. C, GD, WA 05
4. GA, WA, C 1 2 4 5
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පහත සඳහන් ප්රාග් ඓතිහාසික වාසස්ථාන අතුරින් වඩාත්ම පැරණි වාසස්ථානය වන්නේ,
1. අත්තනගොඩ අළුලෙන
2. බුලත්සිංහල පාහියන්ගලලෙන
3. සීගිරිය - පොතාන
4. කිතුල්ගල බෙලිලෙන
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: නදුන්ගේ ව්‍යාපාරයේ 2023/01/08 දින ගොඩනැගිලි කුලී ලෙස රු. 17 000 ක් ගෙවන ලදී. ඉහත ගනුදෙනුවට අදාල නිවැරදි ද්විත්ව සටහන වනුයේ,
1. මුදල් පොත හර 17 000
2. ගොඩනැගිලි කුලී ගිණුම හර 17 000 ගොඩනැගිලි කුලී ගිණුම 17 000 වියදම් ගිණුම බැ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
හින්දු භක්තිකයන්ගේ තෛපොන්ගල් උත්සවය වනාහී
1. දෙවිවරුන් පිදීම සඳහා පවත්වනු ලබන්නකි.
2. පරණ අවුරුද්ද සැමරීම සඳහා පවත්වන්නකි.
3. හිරු දෙවියන් පිදීම සඳහා පවත්වන්නකි.
4. කතරගම දෙවියන් පිදීම සඳහා පවත්වන්නකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත පොත් රැසකි. එම පොත්
1. ගණයට ඇතුළත් නොවන්නේ මින් කවරෙක් ද? පරවි සන්දේශය
2. ගිරා සන්දේශය
3. කාව්‍යශේඛරය
4. සැලළිහිණි සන්දේශය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: DNA වල ක්‍රියාවක් නොවන්නේ,
1. ප්‍රෝටීන සංස්ලේෂණයට දායක වීම.
2. ජීවීන්ගේ පරිණාමයට වැදගත් වීම.
3. සියළු වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම.
4. ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.