prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: බෙලිගල ප්‍රදේශයේ ඉදි වූ දළදා මාළිගය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වන්නේ, 1. D හා F ය. 2. C හා D ය. 3. A හා B ය. 4. B හා C ය. 3 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
හිපතෝග්පෙොබින් ශාසාංස්පල්ෂණයට ශා ැද්‍ගත් ශා නුපේ 1. යකඩ 2. අයඩීන් 3. පපන ොස්පන රස් 4. තැග්නීසියම් ශා ශා ශා ශා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ද්වීපද නාමකරණය සම්බන්ධයෙන් දී ඇති වැරදි ප්‍රකාශය තෝරන්න. 1. ජීව විද්‍යාත්මක නාමය ලිවීමේ දී පළමු පදය ගණ නාමයක් හා දෙවන පදය විශේෂ නාමයක් විය යුතුය. 2. මුද්‍රණය කරනවිට ඇල අකුරින් මුද්‍රණය කළ යුතුය. 3. නාමය අත් අකුරින් ලියන විට පද දෙකටම යටින් ඉරක් ඇඳිය යුතුය. 4. පළමු පදයේ සහ දෙවන පදයේ මුල් අකුරු ඉංග්‍රීසි කැපිටල් අක්ෂර විය...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
කමලසිරිගේ ව්යාපාරයේ මුදල් ගලා ඒම් ලෙස සැලකිය හැක්කේ, 1. රු. 750 000 2. රු. 600 000 3. රු. 500 000 4. රු. 300 000 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාරයක ගිණුම්කරණ සමීකරණයේ වෙනස්වීම් පහත පරිදි දක්වා ඇත. වත්කම් වැඩිවීම රු. 50000 හිමිකම් වැඩිවීම රු. 50000 නම් එම ප්‍රතිඵලය ඇතිවීමට බලපෑ හැකි ගනුදෙනුව වනුයේ, 1. අයිතිකර...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: උණු ජලය සමග අදාළ හයිඩ්රොක්සයිඩයද, හුමාලය සමග අදාළ ඔක්සයිඩය ද සාදන ලෝහය කුමක්ද? 1. මැග්නීසියම් 2. යකඩ 3. ඇලුමීනියම් 4. සින්ක් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අකාරාදී පිළිවෙළට නම් යෙදී ඇති පද පේළිය තෝරන්න. 1. ගුත්තිලය, ථූපවංශය, නම්පොත, බුත්සරණ, සැළලිහිණිය 2. අලියා, වඳුරා, උකුස්සා, තුරඟා, සිංහයා 3. ආරියපාල, සමරසේන, ළමාහේවා, ෆ්‍රැන්සිස්, කුමාර 4. ගලිගමුව, ගම්පහ, දිඹුලාගල, දෙවිනුවර, මහන...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: පිහිට පතාගෙන එන 'අයදින්නා' හඳුන්වන ලබන්නේ, 1. වාදකයා 2. ශ්රාවකයා 3. යාචකයා 4. දායකයා Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: පෞද්ගලික හිමිකාරීත්වය යටතේ ස්වාධීනව මෙහෙයවනු ලබන සාපේක්ෂව කුඩා සේවක සංඛ්‍යාවක් හා අඩු ආයෝජනයක් සහිත ව්‍යාපාර, 1. මධ්‍ය පරිමාණ ව්‍යාපාර වේ. 2. මහා පරිමාණ ව්‍යාපාර වේ. 3. කුඩා පරිමාණ ව්‍යාපාර වේ. 4. ක්‍ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර වේ. පිළ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ඄ඹනීකයණ ලක්ි ඹ භළනීප් ඒකකඹ ඼තුපතු 1. kJmol-1 ඹ. 2. molkJ-1 ඹ. 3. gmol-1 ඹ. 4. kJmol ඹ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
නෙට්බෝල් ක්රීඩාවේ මූලික දක්ෂතා කාණ්ඩයක් වන්නේ, 1. පන්දුව නැවැත්වීම, පන්දුව පාලනය, වැලැක්වීම. 2. පන්දුව පාලනය, වැලැක්වීම, ආක්රමණය 3. පන්දුව ලබා ගැනීම, පන්දුව පාලනය, වැලැක්වීම. 4. වැලැක්වීම, විදීම, දැල් රැකීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මොනරාගල ප්රදේශයේ ‘¥පුතා’ යන්නෙන් අදහස් කරන්නේ, 1. තම මුනුබුරාට ය. 2. තම පුතාගේ භාර්යාවට ය. 3. තම දුවගේ පුතාට ය. 4. තම දුවගේ පුරුෂයාට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ප්‍රායද්වශීය ආණ්ු නැතයහාත් ප්‍රාන්ත 'කැන්ටන්' නමින් හැින්යවන රට කුමක් ද? 1. ඇමරිකා එක්සත් ජ්‍න දය 2. ස්විට්සර්ලන්තය 3. මහා බ්‍රිතානයය 4. ඉන්ියාව Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: මහ නගර සභාවක ප්රධානියා වන්නේ, 1. නගරාධිපති 2. සභාපති 3. ආණ්ඩුකාරවරයා 4. ප්රධාන ඇමති පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාර වසා දැමීම නිසා බලපෑම් ඇති කරන පරිසරය වන්නේ, 1. දේශපාලන පරිසරය 2. ගෝලීය පරිසරය 3. තාක්ෂණික පරිසරය 4. ආර්ථික පරිසරය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
‘‘දුර ගමන් කරන, තනි ව හැසිරෙන, ශරීරයක් නැති, ගුහාවක වෙසෙන ...’’යන ගාථාවේ මුල් දෙපදය වන්නේ, 1. ‘‘යාදිසං වපතේ බීජං - තාදිසං හරතේ ඵලං’’ යන්නයි. 2. ‘‘සුසුඛං වත ජීවාම - වේරිනේසූ අවේරිනෝ’’ යන්නයි. 3. "¥රංගමං ඒකචරං - අසරීරං ගුහාසයං’’ යන්නයි. 4. යෝ චේ වස්සසතං ජීවේ - දුස්සීලෝ අසමාහිතෝ යන්නයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නිෂ්පාදිත ප්‍රභේදනය යන්නෙන් අදහස් වන්නේ, 1. තම නිෂ්පාදිත තරඟකරුවන්ගේ නිෂ්පාදිත වලින් වෙන්කර හඳුනා ගැනීමට උපක්‍රම යෙදීම 2. තරඟකරුවන්ගේ නිෂ්පාදන හා අලෙවි උපක්‍රම තම ව්‍යාපාරය තුළ ද භාවිතා කිරීම 3. ඉල්ලුමට අනුව භාණ්ඩයේ මිල වෙනස් කිරීම 4. විශාල භාණ්ඩ තොගයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ක්‍රිස්තු වර්ෂ හත්වන සියවසට අයත් දෙවිවරුන් නිරූපිත සේ සැලකෙන ඉසුරුමුණි විහාරයේ දක්නට ලැබෙන මූර්තිය නම් 1. දිය කෙළින හස්තියන් 2. දුටුගැමුණු රජ පවුල 3. ඉසුරුමුණි පෙම් යුවල 4. මිනිසා හා අශ්ව හිස පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අද්රන්හි "ශයිය අ඼වහව඼ළත්" යන්ණනහි ණත්රුම, 1. නෆමදුම නින්දට ලඩළ අගණන් ය. 2. නෆමදුම ආරම්භ වී ඇත. 3. ජය ඼ෆබීමට ශනික එන්න. 4. නෆමදුමට ශනික එන්න. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සෑම කල්හිම සිහි ඇතිව පමණ දැන ආහාර ගන්නා තැනැත්තාගේ දුක් තුනීවත බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, 1. කොසොල් රජතුමාට ය. 2. උදේනි රජතුමාට ය. 3. සුද්ධෝදන රජතුමාට ය. 4. බිම්බිසාර රජතුමාට ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ලෝකයේ ගැඹුරු සාගරික අගාධ බොහොමයක් පිහිටා ඇති සාගරය වන්නේ මින් කවරක් ද? 1. ඉන්දියන් සාගරය 2. පැසිපික් සාගරය (.........) 3. අත්ලන්තික් සාගරය 4. දක්ෂිණ සාගරය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයක ජංගම නොවන වත්කම්වලට අයත් නොවන වත්කමක් වනුයේ, 1. උපකරණ 2. රථවාහන 3. ගොඩනැගිලි 4. බඩු තොගය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත ඒවායින් හෝමෝනයක් නොවන්නේ, 1. සොමැටොටොපින් 2. ඇඩ්‍රිනලින් 3. තෛරොක්සීන් 4. ඇතැම් වෘෂණ සෛල පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ශ්රී ලංකාවේ සු`ඵ අපනයන භෝග කෙරෙහි විශේෂ අවධානයක් යොමු වීමට බලපෑ හේතුවක් නොවන්නේ මින් කුමක් ද? 1. සාම්ප්රදායික අපනයන කෙරෙහි පමණක් බලාපොරොත්තු තැබිය නොහැකි වීම 2. ලෝක වෙළඳ පොලේ සු`ඵ අපනයන භෝගවලට ඇති ඉල්ලුම අඩු වීම 3. විදේශ විනිමය පිළිබඳ ගැට...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තොටගමුවේ ශ්රී රාහුල හිමියන් විසින් රචිත ග්රන්ථ වලට අයත් නොවන්නේ, 1. බුද්ධිප්පසාදිනිය යි. 2. ශාසනාවතාරය යි. 3. පංචිකා ප්රදීපය යි. 4. පරෙවි සංදේශය යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ඌනන විභළජනය ලෆදගත් ලනුතේ කුමන අලවහථළතේදීද 1. දුහිෙෘ ජව඼ මළෙෘ ජව඼ ල඼ට වෆම අතින්ම වමළනල ඳලත්ලළ ගෆනීමටය. 2. අලිංගික ප්‍රජනනතේ දීය 3. බලව ජවලික ජීවීන්තග් තද්ශ ලගයධනයටය. 4. ඳරම්ඳරළතලන් ඳරම්ඳරළලට ලගයණ...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ආර්ය ශ්‍රාවක භික්ෂු සමූහය ඇතුළත් සමාජය සංඝ සමාජය හෙවත් භික්ෂු සමාජයයි. එය ඇරඹුනේ 1. සැරියුත් මුගලන් දෙනමගේ මහණවීමත් සමගය. 2. පස්වග තවුසන් මහණවීමත් සමගය. 3. භද්දවග්ගිය කුමාරවරුන්ගේ මහණවීමත් සමගය. 4. යසකුල පුත්‍රයා ඇතුළු යහළුවන්ගේ මහණවීමත් සම...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
4Aදාසය යන සංඛ්යාව තුල්ය වන පිළිතුර වන්නේ, 1. 1000111 දහය 8 දහය දෙක 2. 72 3. 75 4. 74 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
අහේසරතිවා඿ඹසය඿඼ත්සලෘ් තාන්තයක්සහර඿සදසඋග සවැකිඹ. 1. භා ෘකා඼ක් 2. ක ා඼ක් 3. ්රන්යඹක් 4. අ඼඿නයා඼ක් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ඉතලක්තරොික සමර්පණයක් කැමති කදොවක සිට ආරම්භ කිරීමට භොවි කළ හැකි තකටි මං යතුර තහෝ යතුරු සංතයෝජ්නය වන්නතන්න මින්න කුමක් ද? 1. F5 2. Ctrl + M 3. Shift+F5 4. F7 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. 1. කථන සන්නිවේදනය විධිමත් විය හැකි ය. 2. වාචික සන්නිවේදනය කථනය මගින් සිදු කළ නොහැකි ය. 3. ලිඛිත සන්නිවේදනය මාධ්‍ය අනුව වෙනස් විය හැකි ය. 4. නිර්වාචි...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: වෙස් මුහුණු කර්මාන්තයේ දී මුහුණ හැඩය මතුකොට ඇස් සහ නාසය වැනි අංග මතු කිරීම හඳුන්වන්නේ, 1. කිරි හිඳවීම ය. 2. ගන කැපීම ය. 3. ලකුණු කැපීම ය. 4. පායම් පෑහීම ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: පාසල් මට්ටමින් පවත්වනු ලබන මැරතන් ධාවන තරගයක සම්මත දුර වන්නේ, 1. 21.0975 km 2. 42.195 km 3. 21.975 km 4. 15 km Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: මානව ක්රියාකාරකම් මත තීව්ර වන ස්වභාවික උපද්රවයක් ලෙස හැඳින්විය හැක්කේ පහත ඒවායින් කුමක් ද? 1. සුළි සුළං 2. සුනාමි 3. භූමිකම්පා (.........) 4. ජල ගැලීම් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
‘‘චිත්තං සමේතීති යමථෝ’’ යන්නෙහි අදහස තෝරන්න. 1. කය සන්සුන් කරන්නේ සමථයයි. 2. නිවන් පසක් කරන්නේ සමථයයි. 3. ප්‍රඥා වර්ධනය කරන්නේ සමථයයි. 4. සිත සන්සුන් කරන්නේ සමථයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 'සම්මා කම්මන්ත' යන්නෙන් අදහස් වන්නේ, 1. නිවැරදි දැක්ම යි. 2. නිවැරදි වචනය යි. 3. නිවැරදි කර්මාන්තය හෙවත් ක්‍රියාව යි. 4. නිවැරදි ආජීවය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ප්රධාන ක්රීඩාවල, දක්ෂතාවයන් එකක් හෝ කිහිපයක් ප්රගුණ කිරීමේ අරමුණින් සකස් කොට ඇති ක්රීඩා හඳුන්වන්නේ, 1. සුළු ක්රීඩා 2. ජන ක්රීඩා 3. අනු ක්රීඩා 4. ප්රධාන ක්රීඩා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: භාවනා වඩන පුද්ගලයා තමාගේ චරිතයට අනුව කර්මස්ථානයක් තෝරා ගත යුතුය. එම චරිතවලට අයත් නොවන්නේ, 1. මෝහ චරිත 2. සද්ධා චරිත 3. විතක්ක චරිත 4. සුදන චරිත Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: පාසලක් තුළ ක්‍රියාත්මක කරනු ලබන නිවාසාන්තර ක්‍රීඩා තරග හා ක්‍රීඩා සංගම් වැනි වැඩටහන්, 1. අනිවාර්ය ශාරීරික අධ්‍යාපන වැඩසටහන් ය. 2. විෂය සමගාමි ශාරීරික අධ්‍යාපන වැඩසටහන් ය. 3. පා...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ලෝකයේ තැනිතලා බිම් ආශ්‍රිතව දැක්වෙන පහත සඳහන් ලක්ෂණ වලින් වඩාත් ගැලපෙන ලක්ෂණය තෝරන්න. 1. ගංගා තැනි ප්‍රදේශ මේ සඳහා අයත් නොවේ. 2. රැළි බිම් ප්‍රදේශ මීට අයත්ය. 3. උන්නතාංශය වැඩි තැනිතලා බිම්ද මෙයට අයිතිය. 4. ග්ලැසියර්තැන්න මීට අයත් බිමකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: මීටර් 100 ධාවකයකු ආරම්භක වෙඩි හඬ ඇසුණු ක්ෂණයෙන් ආරම්භක පුවරුවෙන් නික්මීම සිදු කරයි. මෙම ක්රියාකාරකම සඳහා බලපාන ලද ජීව යාන්ත්ර විද්යාත්මක මූලධර්මය වන්නේ, 1. අවස්ථිතිය හා සමබරතාවය ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
බුදුරජාණන් වහන්සේගෙන් වජ්ජි රජ දරුවන් විසින් ඉගෙන ගත් පාලන ප්රතිපත්තිය වූයේ, 1. දස රාජ ධර්ම ය. 2. දස සක්විතිවත් ය. 3. සතර සංග්රහවස්තු ය. 4. සප්ත අපරිහානි ධර්මයන් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අනාගත ලෝක මහා සංග්‍රාමයකින් ඇතිවිය හැකි ප්‍රතිඵලය මින් කුමක් විය හැකිද? 1. සංවර්ධිත රටවල් වැඩි ගණනක් විනාශ වී යනු ඇත. 2. යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිත කළ හැකි බැවින් ජීව ලෝකයෙන් විශාල ප්‍රමාණයක් ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ‘සංකීර්ණ’ යන්නෙහි විරුද්ධාර්ථ පදය වන්නේ, 1. විස්තීර්ණ 2. සරල 3. විරල 4. බහුල Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ගපන ගයියවැල සම්ෙන්ධ්‍ ව පන හත ී ඇි ප්‍රයාශවලින් ගනාෙැලගපන න ප්‍රයාශ ගතෝරන්න. 1. භ්‍රෑණ ට මවගෙන් ගපන ෝ්ය හා ඔක්සිජන් විසරණ ග 2. ජේමන් සරම්පන වැිද ජවරස්වලට ගම හරහා ඇතුළු වි ගනාහැය. 3. ගම හරහා මවත්...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
නිෂ්පාදන සාධක භාවිතා කර නිපදවන්නේ කුමන භාණ්ඩ ද කොපමණ ප්‍රමාණයන් ද, ඒ සඳහා නිෂ්පාදන සාධක සංයෝග කරන්නේ කෙසේ ද යන්න තීරණය කරනුයේ, 1. උපකරණ මගිනි 2. ප්‍රාග්ධනය මගිනි 3. ව්‍යාවසායකත්‍වය මගිනි 4. යන්ත්‍ර සූත්‍ර මගිනි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: වකළත් ඼ෆබීමට හිමිකම් ඇති අයණගන් කළරිමුන් යන්ණනන් අදශවහ කරන්ණන්, 1. අනුමත වියදමක් ව඲ශළ ණය වි එය පියලළ ගත ණනොශෆි. අය. 2. ි.සිදු ආදළයමක් ණනොමෆති අන්ත ද෕ගියන්. 3. අනුමත ගමනක ණයදී එය වම්පුර්ණ ි.රීමට ණනොශෆි. ලන අය. 4. තමළට ශළ තමළණගන් යෆණඳන්නන්ට...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ආලෝක වර්ණාවලියක් ඇතිවීම සම්බන්ධයෙන් වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න. 1. වාතයේ සිට නිකුත්වන ආලෝක කිරණයක් වීදුරු ප්‍රිස්මයක් තුළින් ගමන් කිරීම නිසා 2. ආලෝක කිරණයන් විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට ඇතුළුවීමේ දී සිදුවේ. 3. සුදු ආලෝකයේ එක් එක් වර්ණ ගණන...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
වැඩපතක් තුළ Ctrl+Home යතුරු සංයෝජනයෙන් දක්වන ප්‍රතිඵලය වන්නේ, 1. වැඩපතෙහි එක් තීරයක් ඉහළට ගමන් කරයි. 2. A1 කෝෂය වෙත ගමන් කරයි. 3. අදාල දිශාවට දත්ත ඇතුළත් පරාසයෙහි අන්ත වෙත ගමන් කරයි. 4. වැඩපතෙහි අවසාන පේළියට ගමන් කරයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: කුසලාකුසල කර්ම රැස් කිරීම හේතු කොට ගෙන ප්‍රතිසන්ධි සිත පහළ වේ." යන්න ප්‍රකාශ වන්නේ, 1. "ඵස්ස පච්චයා වේදනා" මගිනි 2. "උපාදාන පච්චයා භවෝ" මගිනි 3. "සංඛාර පච්චයා විඤ්ඤාණං" මගිනි 4. "අවිජ්ජා පච්චයා සංඛාරා" මගිනි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුද්ධ ධර්මයේ ඉගැන්වීම් දෛනික ජීවිතයට යොදාගැනීමේ වැදගත් ප්රතිඵලයක් වන්නේ කුමක්ද? 1. අන් අයට අගෞරව කිරීම 2. අන් අය සමඟ නිතර ගැටුම් ඇතිවීම 3. වගකීම් නොසලකා හැරීම 4. යහපත් හැසිරීම හා සමාජ සහජීවනය වර්ධනය වීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අත්පිටපත හා මුද්‍රිත පිටපත සසඳමින් නිවැරදි කිරීම හඳුන්වනු ලබන්නේ, 1. සෝදුපත් බැලීම ලෙසිනි. 2. පිටු සැකසීම ලෙසිනි. 3. අකුරු සංයෝජනය ලෙසිනි. 4. පිටපත් කිරීම ලෙසිනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: මළල ක්‍රීඩා වර්ගීකරණයට අනුව සියළු ඉසව් කොටස් 05 බෙදා ඇත. ඒ අනුව ලංකාවේ ජනප්‍රියම ඉසව්ව වන මැරතන් තරඟයේ නිවැරදි දුර වන්නේ, 1. 45.195 km 2. 40.195 km 3. 41.195 km 4. 42.195 km පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
අතීතයේ භික්ෂූන් වහන්සේලාට ලෙන් පූජා කිරීම වාර්තා කිරීම සඳහා ලියන ලද සෙල්ලිපි හඳුන්වන්නේ කුමන නමින් ද? 1. ටැම්ලිපි 2. බ්‍රාහ්මීය ලෙන් ලිපි 3. ආසන ලිපි 4. පුවරු ලිපි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ලයයපයරදේ යම, ධය්වලය තර්මය්ෙ ක්ද඿ ත්රය, වැ඼ැව්ම වතව් ිලරීදම් ධරුදණු ශය පරමයර්ථ වංක්ෂිප්ත ෙල ඇතු඼්ව ලය, ලයයපයර වැ඼ැව්දමි මූලිතයංගය ල්ද්, 1. මූ඼ය වැ඼ැව්මයි. 2. පක පය඼ය වයරයං඾යයි. 3. වංිස්යය වැ඼ැව්මයි. 4. ිස්යයත වයරයං඾යයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
කුඩා ව්‍යාපාර ආශ්‍රිත සීමාවක් නොවන්නේ, 1. වෙළෙඳපොළ සීමා වීම. 2. නවීන තාක්‍ෂණය භාවිතා නොවීම. 3. ගතික පරිසරයට ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීම. 4. ව්‍යාපාර සඳහා පවුලේ සාමාජිකයින් මැදිහත් වීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: පහත A ිට E දක්සවා ඇති ගතාරතුරු අතරින් වී ව ාගේ දී වියළි කලාපයට අදාළ ගතාරතුරු ගදකක්ස පමණක්ස ඇතුළත් පිළිතුර ගතෝරන්න. A. වැි ජලය හා ජල සම්පාදනගයන් ව ාව ිදු කරයි B. ං ා මිටියාවත් හා පහත් ප්රගද්...
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ වී වගාකරනු ලබන අතරමැදි කලාපයට අයත් දිස්ත්‍රික්කයකි, 1. කෑගල්ල 2. ගම්පහ 3. කුරුණෑගල (.........) 4. අනුරාධපුරය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: දේශපාලන බලය කේන්ද්‍රගත වීම යනුවෙන් හඳුන්වන්නේ, 1. ප්‍රාදේශීය පාලන ඒකකවලට බෙදා පාලන කටයුතු කිරීමයි. 2. නිශ්චිත නිලධාරී මණ්ඩලයක් පාලන කටයුතු සඳහා යෙදවීමයි. 3. විරුද්ධවාදීන් සියලු දෙනාම විනාශ කොට බලය අත්-පත් කර ගැනීමයි. (2 x 40 = 80) 4. රටේ පාලනය ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පහත දක්වා ඇත්තේ ගිණුම්කරණ වරදක් නිවැරදි කිරීමට අදාල වූ ජ’නල් සටහන්ය. රක්ෂණ ගාස්තු ගිණුම - හර 8,000 අවිනිශ්චිත ගිණුම - බැර 8,000 ගිණුම් තැබීමේදී සිදුවූ වරද වන්නේ, 1. රු. 4,000/= ක රක්ෂණ ගාස්තු එම ගිණුමේ සටහන් නොවීම. 2. රු. 8...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: " විස්කම් Service Center" තම පාරිභෝගිකයන්ට සපයන්නේ, 1. නිෂ්පාදිතයකි. 2. ආගන්තුක සත්කාරයකි. 3. භාණ්ඩයකි. 4. සේවාවකි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
දී ඇති තොරතුරු කිසියම් ක්‍රීඩාවක් හා හොඳින් ගැළපේ. එම ක්‍රීඩාව වන්නේ, 1. නෙට්බෝල් 1916 2. ත්‍රෝ බෝල් 12 3. පා පන්දු FIVB 4. වොලිබෝ්ල් විලියම් ජේ. මෝගන් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: කාර්යාලයක් තුළදී තැපැල් මුදු යන්ත්‍රය චීක්නිලධාරියෙකු භාරයේ තබයි. මෙසේ වීමට ආසන්නතම හේතු නම්, 1. වැඩි කාර්යක්‍ෂමතාවයකින් කාර්යය කිරීම සඳහාය. 2. දිනපතා ලිපි විශාල ප්‍රමාණයක් මුදු තැබිය යුතු නිසාය. 3. මුදල් ගණූදෙනුවක් නිසා ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
‘‘කිව් ලිපිය’’ එවන විට මෙරට මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළ ආණ්ඩුකාරවරයා වූයේ කවු ද? 1. රොබට් බ්‍රවුන්රිග් ය. 2. තෝමස් මෙට්ලන්ඩ් ය. 3. පෙඩ්රික් නෝර්ත් ය. 4. ෆන් එංගල්බෙක් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාර සංවිධානයක පරිමාණය විවිධ නිර්ණායක මත තීරණය කරනු ලැබේ. ප්‍රමාණාත්මක නිර්ණායකයක් වන්නේ, 1. ව්‍යාපාරයේ ස්වභාවය. 2. භාවිතා කරන තාක්‍ෂණය. 3. සේවක හා කළමණාකරණ දක්ක්‍ෂතා 4...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ගැටුම් සාමකාමීව නිරාකරණය කර ගැනීම මගින්, 1. ජාතික ඒකාබද්ධතාවය ගිලිහෙයි. 2. මානසික ආතතිය උපරිම වේ. 3. පුද්ගල මානසිකත්වය ඉහළයයි. 4. දේශපාලන අස්ථාවරත්වය ඇතිවේ. 4 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ක්‍රි.ව. 1858 පෙබරවාරි මස ප්‍රංශයේ ලුර්දු නුවරදී දේව මාතාවන් දර්ශනය වීමේ වරප්‍රසාදය ලද්දේ, 1. බරණදෙත් 2. ලුසී 3. ජසින්තා 4. ප්‍රැන්සිස්කෝ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: කැඳවීමට පෙර අයකැමියෙකු වූ මතෙව් අපෝසතළුතුමන්ගේ පියාගේ නාමය වනුයේ, 1. සෙබඳි 2. අල්පෙවුස් 3. තද්දේවුස් 4. බර්තොලමෙවුස් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත දැක්වෙන්නේ ගැටුම් නිරාකරණයේ දී පුද්ගලයෙකු සතු විය යුතු ගුණාංග පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. A නිර්මාණාත්මක චින්තනය . B සවන් දීම. C යුතුකම් ඉටු කිරීම. D අන් අයට ගරු කිරීම. E ඵලදායී සන්නිවේදනය. 1. ADC 2. BDE 3. BCD 4. ABC පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්‍ර ප්‍රශ්නය: කලාත්මක චෛත්‍ය සරයක් වන මැදිරිගිරිය වටදාගෙය අයත් වන්නේ, 1. දඹදෙණිය යුගයට ය. 2. පොළොන්නරු යුගයට ය. 3. අනුරාධපුර යුගයට ය. 4. ගම්පොළ යුගයට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ස්වභාවික පරිසර තුලනයට දැඩි බලපෑම් එල්ල වන සාධකයක් වන්නේ, 1. ගෝලීය උෂ්ණත්වය වැඩි 508. 2. ස්වභාවික ආපදාවන් වැඩි වීමයි. 3. මානව ක්රියා හේතුවෙන් පරිසරය වෙනස් වීමයි. 4. දේශගුණික විපර්යාස ඇති වීමයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: උභයජීවී කාණ්ඩයට අයත් නොවන්නේ, 1. ඉබ්බා 2. නූට්ටා 3. ගෙම්බා 4. සලමන්දරා Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
අ.ෙප.ස.(සාමාන ෙපළ) අසම දව උෙදසා ාෙයක තාෂක සලතා වැ ෙ වැඩසටහන යාමක ම හව ලබෙ, 1. මාණ වවසායකවය ෙලසය. 2. ආයතක වවසායකවය ෙලසය. 3. සමාජය වවසායකවය ෙලසය. 4. පාසක වවසායකවය ෙලසය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ලක්ෂාන්ගේ ව්‍යාපාරයේ 2020.03.20 දින සේවක වැටුප් රු. 15 000 ක් ගෙවීම මුදල් පොතට බැර කර වැටුප් ගිණුමට ද බැර කර ඇත. මෙම වරද නිවැරදි කිරීමේ ජ’නල් සටහන වනුයේ, 1. වැටුප් ගිණුම හර 30 000 මුදල් ගිණුම බැර 15 000 අවිනිශ්චිත ගිණුම බැර 30 000 2. වැටුප්් ගිණුම හර 15 000 3. මුදල් ගිණුම හර 15 000 4. වැටුප් ගිණුම හර 15 000 වැටුප් ගිණු...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ප්රාථමික ශ්රේණි සිසුන් සඳහා ආදර්ශ ප්රශ්න පත්ර සහිත පුවත්පතක් මුද්රණය කර අලෙවි කිරීම පහත කුමන සංකල්පය හා වඩාත් හොඳින් ගැලපේද යන්න තෝරන්න. 1. ඉලක්ක වෙළෙඳසැල 2. භාණ්ඩ වෙළෙඳසැල 3. සේවා වෙළෙඳසැල 4. අවකාශ වෙළෙඳසැල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: මූලික සටහන් පොතක් මෙන්ම ලෙජර් ගිණුමක් වශයෙන් යන ද්විත්ව කාර්යයක් ඉටුකරනු ලබන මූලික සටහන් පොත වනුයේ, 1. පොදු ජ’නලයයි. 2. ගැනුම් ජ’නලයයි. 3. විකුණුම් ජ’නලයයි. 4. මුදල් පොතයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පිරිහෙමින් පැවති ආයතනයට නව එළියක් ලබා දුන්නේ තරුණ කළමනාකාරතුමා ය. 1. අලුත් ආලෝකයක් 2. ආලෝක ධාරාවක් 3. නව අර්ථ කථනයක් 4. අලුත් දියුණුවක් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: පොලිසැකරයිඩයකට සහ ඩයිසැකරයිඩයකට නිදසුන් වනුයේ පිළිවෙළින්, 1. සූක්රෝස් හා පිෂ්ටය වේ. 2. පිෂ්ටය හා ගැලැක්ටෝස් වේ. 3. සෙලියුලෝස් හා සුක්රෝස් වේ. 4. ග්ලයිකෝජන් හා ග්ලූකෝස් වේ. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: දඹදෙණි යුගයේ රචනා කරන ලද මූලාශ්‍ර ඇතුළත් අක්ෂර දෙක දැක්වෙන පිළිතුර කුමක් ද? 1. A හා D 2. A හා E 3. B හා E 4. C හා D පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ප්රභාසංශ්ලේෂණය සඳහා බලපාන බාහිර සාධකයක් නොවන්නේ මින් කුමක්ද? 1. කාබන්ඩයොක්සයිඩ් 2. ආලෝක ශක්තිය 3. ජලය 4. ඔක්සිජන් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
එක් එක් වචනයෙහි මුල් අකුරෙහි දීර්ඝ ඇදය, දීර්ඝ පාපිල්ල, ඇලපිල්ල, ගැටපිල්ල පිළිවෙළින් යෙදි ඇති වරණය තෝරන්න. 1. කාවඩි, සුළඟ, ශාන්ත, බෞද්ධ 2. වෑවර, රූපක, නායක, තෘෂ්ණාව 3. නැවක්, නූපන්, දාරක, ප්‍රෞඪ 4. නෑදෑයෝ, නුදුරෙහි, වැස්ස, මෘදු 1 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
කිසියම් පුද්ගලයෙකුගේ හෝ ආයතනයක අනාගත දැක්ම යනු, 1. අනාගත අපේක්ෂාවන් වර්තමානයේදී සැලසුම් කිරීමකි. 2. අතීත අත්දැකීම් මත වර්තමානය ගොඩනඟා ගැනීමකි. 3. අනාගතයේදී ඉටුකර ගැනීම වෙර දරණ සිහිනයකි. 4. වර්තමානයේදී ඉටුකර ගැනීමට අපේක්ෂා කරන සිහිනයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දකුණු අත උඩට නමා ඇඟිලි සම්පුර්ණයෙන්ම දිගහැර අත්ල ඉදිරියට සිටින සේ නිරූපිත මුද්රාව වූයේ, 1. අභය මුද්රාවයි. 2. ධ්යාන මුද්රාවයි. 3. විතර්ක මුද්රාවයි. 4. භූමි ස්පර්ශ මුද්රාවයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: නවකතාව වනාහි පුද්ගල ආධ්යාත්මය සුබවාදී කරන යථාර්ථවාදී කලාවක් බව එම නිර්මාණවලින් පැහැදිලි වේ. 1. යම් සේ පැවසෙන පරිදි 2. නියම ස්වභාවය ප්රකාශ කරන 3. ඇත්ත ප්රකාශ කරන 4. අර්ථය පැහැදිලි කරන පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
උත්තර භාරතීය සංගීතයේ 'ස්වරමාලිකා' (Sargam) ගායනය යනු කුමක්ද? 1. රාගයේ ස්වර පමණක් යොදාගෙන ගායනය කිරීම 2. තාලයක් නොමැතිව ගායනා කිරීම 3. වචන යොදා ගායනා කිරීම 4. අලංකාර යොදා ගායනා කිරීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තෙවන ධර්ම සංගායනාවට නායකත්වය හා රාජ්ය අනුග්රහය ලබා දෙන ලද දෙපල වූයේ, 1. සබ්බකාමි හිමි හා කාලාශෝක රජු ය. 2. මොග්ගලිපුත්තතිස්ස හිමි හා ධර්මාශෝක රජු ය. 3. රේවත හිමි හා කණිෂ්ක රජු ය. 4. මහා කාශ්යප හිමි හා අජාසත් රජු ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: අල් කුර්ආනය විලළශ වුණු ණකණනකුල භළවිතළ කරන ලචනය ලන්ණන්, 1. නිකළශහ 2. සුර්රියන් 3. මුශහවන් 4. වකීන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්රිස්තියානි ධර්මය Question: ‘‘එතුමාණෝ යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද රජකම් කරන සේක.’’ යෙසායා දිවැසිවරයා මෙයින් අදහස් කරන්නේ, 1. ජේසුස් වහන්සේගේ ශ්රේෂ්ඨත්වය පිළිබඳවය. 2. දෙවියන් වහන්සේගේ කරුණාව පිිළිබඳවය. 3. ශුද්ධාත්ම...
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ත්රිපිටකය ග්රන්ථාරූඪ කිරීම සිදු වූයේ කුමන රජු සමයේ ද? 1. දුටුගැමුණු රජු සමයේ 2. වළගම්බා රජු සමයේ 3. පරාක්රමබාහු රජු සමයේ 4. විජයබාහු රජු සමයේ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වංශකතාවල හා සෙල්ලිපි වල සඳහන්වන ආකාරයට වෘත්තිකයින් විසූ ගමක් අඩංගු පිළිතුර වන්නේ මින් කුමක් ද? 1. පට්ටනගාම 2. ඔලගම් 3. කසිකාරගාම 4. නියම්ගම් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ශුද්ධ වූ පාවුලුතුමන්ගේ ධර්මදූත සේවාව සඳහන්ව ඇති ග්‍රන්ථය වනුයේ 1. ශුද්ධ වූ ලූක්තුමන්ගේ සුවිශේෂය ය. 2. ශුද්ධ වූ මතෙව්ිතුමන්ගේ සුවිශේෂය ය. 3. අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා පොත ය. 4. එළිදරව් පොත ය. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
ශිලා මංජුසා සොහොන් හමුවන ස්ථානයක් නොවන්නේ ? 1. ඉබ්බන්කටුව 2. රංචාමඩම 3. යටිගල්පොත්ත 4. ගල්සොහොන් කනත්ත පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: නෙට්බෝල් ක්‍රීඩා පිටියේ කොටස් තුනකට යා හැකි ක්‍රීඩිකාවන් වනුයේ, 1. C, GS, GK 2. GA, WA, GK 3. GA, C, GD 4. WD, GK, GS Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: සිරිමිත්න කළේ අඟින් කිරි දෙවීම වැනි වැඩක් යැයි ඔවුහු සැක කළහ. 1. නිෂ්ඵල කාර්යයක් කිරීමක් 2. අනවශ්‍ය බලාපොරොත්තු දීමක් 3. දරුවන්ට කිරි ලබාදීම 4. කාර්යයෙන් ලිස්සා යෑමක් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: සකිඳු අයත්වන නිෂ්පාදන සාධකය කුමක් ද? 1. භූමිය 2. ශ්රමය 3. ප්රාග්ධනය 4. ව්යවසාය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: සමර්පණ රාමු දසුනේ දී (Slide show) විවිධ හැසිරවීම් සඳහා P,N,B හා Esc යන යතුරු භාවිත කළ හැකිය. ඉහත යතුරු භාවිත කිරීමෙන් සිදුකර ගත හැකි කාර්යයන් අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර කු...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයා අතර සමාන කමකි, 1. තරඟය කැමැත්තෙන් සොයා යාම 2. ආර්ථික කටයුත්තක යෙදීම 3. ආසන්න ඉලක්ක ඇතිකර ගැනීම 4. අවදානම් භාර නොගැනීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඳ඿ රළලඵන ජරඹ ඳ඿ තුළින් ඳල඿ේ ගළඹුය ගභන් කිරීභ (ගළඹුරු ඼ෆ඿සසීභ) ඼ළඩිපුයභ සිදු඼න ඳ඿ ඼නුලේ, 1. ලරෝභ ඳ඿ ඹ. 2. ඼ළලි ලරෝභ ඳ඿ ඹ. 3. භළටි ඳ඿ ඹ. 4. ඼ළලි ඳ඿ ඹ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: නිර්මාණාත්මක ව්යවසායයක අදහසක් සඳහා නීතිමය ආවරණය සලසා ගත හැකි වන්නේ, 1. එස්. එල්. එස් (SLS) ප්රමිති සමතිකය මඟිනි. 2. තත්ත්ව සහතිකය මඟිනි. 3. පේටන්ට් (ස්වාධිකාර) බලපත්රය මඟිනි. 4. ව්යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය මඟිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: මේරිමේ අවධිය අනුව සිටුවීම සඳහා ගන්නා දඬු කැබලි, @ දඬු, අඩ දළ දඬු හා දළ අඬු වශයෙන් ආකාර HHS. පහත දැක්වෙන ශාක අතුරෙන් ලා දඬු කැබලි යොදාගනිමින් ප්‍රචාරණය කරනුයේ, 1. මඤ්ඤොක්කා ය. 2. බතල ය. 3. ක්‍රෝටන් ය. 4. බෝගන්විලා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය