prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: කිතුනුවන්ගේ පූජනීය ග්‍රන්ථය වන ශුද්ධ බයිබලයේ අඩංගු පොත් සංඛ්‍යාව, 1. 70 කි. 2. 73 කි. ් 3. 72 කි. 4. 46 කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
නාමල්ගම මහ විදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුභානි පාසල තුළ ජනප්‍රිය චරිතයක් බවට පත්වී ඇත්තේ පූර්ණ සෞඛ්‍යයෙන් හෙබි ශිෂ්‍යාවක නිසා ය. එසේ නම් ඇය, 1. කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික සුවතාවයෙන් සිටිය යුතුය. 2. සමාජීය හා අධ්‍යාත්මික සුවතාවයෙන් සිටිය යුතුය. 3. කායික හා මානසික සුවතාවයෙන් සිටිය යුතුය. 4. මානසික හා සමාජීය ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අටයරෝ දවභට අඹත් අාංගඹක් ඇතුශත් යනො඼න පිළිතුය කුභක් ද? 1. අඹ඿ 2. යේදනා 3. නින්දා 4. අරාබ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: පහත දැක්වෙන්නේ ප්රභාසංස්ලේෂණ ක්රියාව දැක්වීම සඳහා ලියා ඇති අසම්පූර්ණ ප්රතික්රියාවකි. එහි හිස්තැනට සුදුසු පදය තෝරන්න. සූර්ය ශක්තිය 6CO + C H O + 6O 2 6 12 6 2 හරිතප්රද 1. H O 2. C H OH 2 2 2 2 5 3. 6O 4. 6H O පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: දළදා කරඬුව සහිත රන්සිවි ගෙය වැඩමවන මාලිගාවේ ඇතා ප්‍රමුඛ පෙරහැර පෙරටු කරගෙන සංචාරය කරන පෙරහැර කුමක් ද? 1. රන්දෝලි පෙරහැර 2. දවල් පෙරහැර 3. කුඹල් පෙරහැර 4. දේවාල පෙරහැර පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදු බව ලබාදීමට සෙවණ දුන් ඇසතු වෘක්ෂයට කෘතවේදීත්වය දක්වන ලද්දේ බුද්ධත්වයට පත් වී, 1. තෙවන සතියේය. 2. දෙවන සතියේය. 3. පළමු සතියේය. 4. සිව්වන සතියේය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මහා සංඝරත්නය මනා වූ පිළිවෙත් පුරන බැවින්, 1. සාමීචිපටිපන්න නම් වන සේක. 2. ආහුණේ්‍යය නම් වන සේක. 3. පාහුණ්‍යෙය නම් වන සේක. 4. සුපටිපන්න නම් වන සේක. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: කිතුනුවන්ගේ පූජනීය ග්රන්ථය වන ශුද්ධ බයිබලයේ අඩංගු පොත් සංඛ්යාව, 1. 46 කි. 2. 70 කි. 3. 72 කි. 4. 73 කි. ් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
ලෝකයේ කිරිපට්ටි පාලනය සඳහා වඩාත් යෝග්‍ය දේශගුණය වන්නේ. 1. ශීත දේශගුණ ය 2. උණුසුම් දේශගුණ ය. 3. තුන්ද්‍රා දේශගුණ ය 4. සෞම්‍ය දේශගුණ ය (...............) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: විකුණුම් ප්‍රවර්ධනය සඳහා ව්‍යාපාරික ආයතන අනුගමනය කරන ක්‍රමයක් වන්නේ, 1. පුවත්පතක වෙළඳ දැන්වීමක් පලකිරීම මගින් 2. මිල අඩුකර (සේල්) විකිණීමෙන් 3. රූපවාහිනී දැන්වීමක් පලකිරීම මගින් 4. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
඼ල් ම ඳළශෆටිඹක ර෕පීඹ රක්඾ණ කිහිඳඹක් ඳවත උ දළක්ල .  ඳත්‍ර සිහින් ඹ, දිග ඹ, ඳත්‍ර඼ර ඿භහන්ත උය නහයටි විනයහ඿ඹක් ඇත උ.  ක඲ ත්‍රිලකෝණහකහය ඹ, ක඲ ඇතුශත උ කුවයඹක් නළත උ.  කල඲ේ අ්‍ර඿සථලේ ව ගන්නහ පු඾සඳ භංජරිඹ දිලහ තුනක ලඵදී ඇත උ. ඳවත උ ඿඲වන් ඼ල් ම ඳළශෆටි අත උරින් ලභභ ර෕පීඹ රක්඾ණ ඇතුශත් ඼ල් ම ඳළශෆටිඹ ඼න්ලන්, 1. ලභොණය කුඩුම්බිඹ ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
අයනික බන්ධන සහිත සංයෝගය මින් කුමක් ද? 1. CH 2. Li O 3 2 4 2 3. NH 4. H O පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර දීමට ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා දී තිබේ. එම වගන්ති වන්නේ, 1. 4 - 5 2. 107 - 117 3. 10 - 12 4. 100 - 102 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: කැමරාවක අනිවාර්යයෙන්ම පිහිටන කොටසක් වන්නේ, 1. මානනය 2. නාභිගත කිරීම 3. කැමරා කාචය 4. අනාවරණය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පළමුවැන්න නිසා දෙවැන්න ඉහළයාමට හේතුවන පද හෝ ප්‍රකාශ යුගලයට අයත් අක්ෂරය තෝරන්න. 1. B 2. C 3. D 4. A Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ඩොලරය මුදල් ඒකකයක් ලෙස භාවිතා කරන රටවල් නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. 1. එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය 2. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, කැ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: සේනක බිබිලේ මහතාට ආචාර්ය උපාධිය හිමි වූයේ, 1. එංගලන්තයට පැමිණි නිසා 2. එඩින්බරෝ විශ්ව විද්යාලයට ඇතු`ඵ වූ නිසා 3. වෛද්යවරයෙක් වූ නිසා 4. පර්යේෂණ නිබන්ධය නිසා 4 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: නාගරික ජල අවශ්‍යතාවන්ට මුල් තැන දෙමින් ගොඩනගන ලද ජලාශ දෙකක් ලෙස සැලකිය හැක්කේ මින් කුමක් ද? 1. හුරුළු වැව, කලා වැව 2. මින්නේරිය වැව, කවුඩුළු වැව 3. තිසා වැව, නුවර වැව 4. ඉරණමඩුව වැව, ගිරිතලේ වැව ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ගල වදනුන්ට ලැෂව඲න ඳරිලෘත්තීය වරෝගයකි, 1. ගල රක්තාශ්‍රය. 2. බුරුළු ප්‍රදාශය. 3. කිරි උණ. 4. කුර ශා මුඛ වරෝගය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ලංකාවේ ලියාපදිංචි කළ පළමුවැනි සිංහල පුවත්පත 1. ලක්මිණිපහන 2. ලංකාලෝකය 3. ඥානාර්ථ ප්‍රදීපය 4. සත්‍ය මාර්ගය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
කටහඬ පමණක් භාවිත කරමින් සිදු කරන නිවේදන වර්ගය වන්නේ, 1. අවධාරිත නිවේදන 2. වෙළෙඳ නිවේදන 3. කිංකිණි නිවේදන 4. තොරතුරු නිවේදන පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
කිරි වහ කිරි නි඾සඳහදන඼ර ල඼නත් ද්‍ර඼ය මිශ්‍ර කය ඇත්දළයි වඳුනහ ගළනීභ පිණි඿ කයන රද ඳරීක්඾ණඹක දී රඵහ ගත් නිරීක්඾ණ ඳවත උ දළක්ල . පරීක්඿ණය නිරීක්඿ණය A දිඹය කිරි නිඹළදිඹක ේලි඿රින් බිංදු ලදකක් දභන රදී. කිරි යතු ඳළවළ විඹ. B කිරි පිටි නිඹළදිඹ ක අඹඩින් දිඹය ඿ස඼ල් මඳඹක් දභන රදී. ඿හම්ඳරඹ නිල් ම දම් ඳළවළ විඹ. ලම් අනු඼ නිගභනඹ කශ වළක්...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ලොව දිගින් වැඩිම කඳු වැටිය, 1. රොකී ය. 2. හිමාලයා ය. 3. ඇට්ලස් ය. (.........) 4. අන්දීස් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
තෙවන ධර්ම සංගායනාවට නායකත්වය හා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලද දෙපල වූයේ, 1. මහා කාශ්‍යප හිමි හා අජාසත් රජු ය. 2. සබ්බකාමි හිමි හා කාලාශෝක රජු ය. 3. මොග්ගලිපුත්තතිස්ස හිමි හා ධර්මාශෝක රජු ය. 4. රේවත හිමි හා කණිෂ්ක රජු ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: සමාජයීය ව්‍යවසායකත්වය මගින් සමාජයට සහ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභයක් විය නොහැක්කේ, 1. රජයට සුභසාධනය වෙනුවෙන් දැරීමට සිදුවන වියදම වැඩි වීම. 2. සමාජයීය පුද්ගල සුභසාධනය. 3. සමාජයීය හා සංස...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
අන් අයට යහපතක් වන ආකාරයෙන් ක්‍රියා කිරීම සතර සංග්‍රහ වස්තුවලින් කුමක්ද? 1. සමානාත්මතාව 2. දානය 3. අර්ථචර්යාව 4. ප්‍රිය වචනය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: සහාය දිවීමේ තරගයක ක්‍රීඩකයින් සිව්දෙනා අතරින් ප්‍රතික්‍රියා වේගය වැඩිවශයෙන් තිබිය යුතු ක්‍රීඩකයා වන්නේ, 1. දෙවන ධාවකයා ය. 2. පළමු ධාවකයා ය. 3. තෙවන ධාවකයා ය. 4. සිව්වන ධාවකයා ය...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ලෝකයේ ස්වභාවික රබර් නිෂ්පාදනයෙන් 95 % ක්ම සපයනු ලබන්නේ, 1. බ්‍රසීලයෙනි. 2. දකුණු හා අග්නිදිග ආසියාවෙනි. (.............) 3. ඇමරිකා එක්සත් ජනපදයෙනි. 4. බටහිර අප්‍රිකාවෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: පහත දැක්වෙන්නේ ව්යාපාරික ගනුදෙනුවකි. ‘‘අයිතිකරු රු. 5000 පිරිවැය වූ භාණ්ඩ තොගයක් තම පෞද්ගලික ප්රයෝජනයට ගැනීම.’’ ඉහත ගනුදෙනුව නිසා ගිණුම්කරණ සමීකරණයට බලපෑම නිවැරදිව දැක්වෙන්නේ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: පාසලක කාලච්ෙඡ්දයෙන් කාලච්ෙඡ්දයට වෙනස්වීම දැනුම් දෙනුයේ පරිගණකය භාවිතා කර පරිගණක තාක්ෂණය යටතේය. මෙම සන්නිවේදනය අපට හැඳින්විය හැක්කේ, 1. විද්‍යුත් වාචික සන්නිවේදන ක්‍රමයක් ලෙසය. 2. වි...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: "පිටු 49කට නොඅඩු වාර සඟරාවක් හෝ මුද්රිත කඩදාසි ගොනුවක් පොතක් ලෙස සලකනු ලබයි." මෙම අර්ථකථනය සිදු කළේ, 1. යුනිසෙෆ් ආයතනය යි. 2. එක්සත් ජාතීන්ගේ සංවිධානය යි. 3. ජාතික පුස්තකාල හා ප්රලේඛණ සේවා මණ්ඩලය යි. 4. යුනෙස්කෝ සංවිධානය යි....
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන පාලන ක්‍රමය වන්නේ, 1. රාජාණ්ඩු ක්‍රමය 2. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය 3. රදළ ආණ්ඩු ක්‍රමය 4. ඒකාධිපති පාලන ක්‍රමය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘ඔබ වහන්සේ පැවිදි වූයේ කරවෙකු උදෙසා ද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද? කාගේ දහමක් ද ඔබ වහන්සේ රුචි කරන්නේ?’’ මෙලෙස ප්රශ්න කරන ලද්දේ කවරෙකු විසින් ද? 1. උපතිස්ස පිරිවැජිතුමා විසිනි. 2. අස්සජි ...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: භාවනාව සඳහා යොමු වීමේ දී ඇති නොකර ගත යුතු ගුණාංග අතරට අයත් නොවන්නක් වන්නේ, 1. ඉන්ද්රිය සංවරයයි. 2. සතිසම්පඡඤ්ඤයයි. 3. සන්තුට්ඨිතාවයි. 4. මහිච්ඡතාවයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ප්රජ්ාතන්රවාදී ාලන ක්රමයක ජ්නතාව සතු රමාධි තය බලයට ඇතුළත් වන කරුණු අන්තර්ගත පිළිතුර කුමක් ද ? 1. ාලන බලතල, මූලික නීතිය හා ජ්න්ද බලය යේ. 2. මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් සහ ාලන බලතල යේ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ගිණුමක කාර්යභාරය ඉටුකරන මූලික සටහන් පොත වනුයේ, 1. ගැනුම් ජ’නලය 2. විකුණුම් ජ’නලය 3. පොදු ජ’නලය 4. මුදල් පොත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ඓතිහාසික හා පුරාවිද්යාත්මක මූලාශ්රය වලට අනුව මෙරට වඩාත් පැරණිම ගොවිතැන් ක්රමය වනුයේ පහත පිළිතුරු අතරින් කුමක්ද? 1. වතුවගාව 2. ගොඩ ගොවිතැන 3. හෙන් ගොවිතැන 4. කුඹුරු ගොවිතැන පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සමථ භාවනාව වඩන පුද්ගලයා ආචාර්ය්යවරයකුගෙන් උපදෙස් ලබාගැනීමද අවශ්ය වේ. එහිදී තමාගේ චරිතයට අනුව කර්ම ස්ථානයක් තෝරා ගත යුතුය. එසේ තෝරාගත හැකි අරමුණු හෙවත් කර්මස්ථාන ගණන 1. හැටකි. 2. පනහකි. 3. හතලිහකි. 4. තිහකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අ඗ාරාී ිළිතශ්ලෂ නිලැරදි ල දැක්ශ්ලව පද ශ්ේිතය ශ්ත්ෝර්නවම 1. ඗ාගම,඗ාිළරිගම,඗ාදි්ලගම,඗ාලියම්මශර 2. ආරච්චි඗ට්ටුල,ආවමඩුල,ආවවිලු්නදෑල,ආඬියාගම 3. මාලරමණ්ඩිය,මාත්ශ්්ල,මාමඩුල,මාරවනවවම 4. රාගම,රාජගිරිය,රාජාිංගවය,රාලත්ාලත්ත් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: නිඛලයක අඩංගු වන බිටු ප්‍රමාණය, 1. 32 2. 16 3. 8 4. 4 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: වර්තමානයේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි බලපාන ප්රධාන වායුවක් වන්නේ, 1. ඔක්සිජන් 2. කාබන්ඩයොක්සයිඩ් (.........) 3. ආගන් 4. නයිට්රජන් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
දිව්‍ය සත්ප්‍රසාදීය ලක්ෂණ දෙකක් ඇතුළත් වරණය තෝරන්න. 1. යාගය සහ යාච්ඤාව 2. ගිවිසුම සහ අයැඳුම 3. භෝජනය සහ ඉල්ලීම 4. ස්තුති කිරීම සහ පරිස්මරණය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මේ භවයේ දැඩි ලෙස සත්ත්ව හිංසා කර, මරණාන්න මොහොතේ ඌරකු සේ කෑ ගසා දැඩි වේදනාවෙන් දුක් විඳ අපාගත වූ පුද්ගලයා වන්නේ, 1. චූලෝදර ය. 2. චුන්ද කර්මාරපුත්‍ර ය. 3. චුන්ද සූකරික ය. 4. චුල්ල පත්ථක ය. Ans...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ ඇතු`එ භික්ෂූන් වහන්සේලාට වේරංජා නුවර දී මහත් අභියෝගයකට මුහුණ දීමට සිදු වූයේ 1. බිම්බිසාර රජුගේ ආරාධනාවක් පිළිගැනීමෙනි. 2. අනේපිඩු සිටුතුමාගේ ආරාධනාවක් පිළිගැනීමෙනි. 3. සංජය පිරිවැජියාගේ ආරාධනාවක් පිළිගැනීමෙනි. 4. උදය බමුණා...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සමාජයේ පවතින දැවෙන ගැටලුවලට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කරන පුද්ගලයින් 1. අනාගත ව්‍යවසායකයින් ලෙස හඳුන්වයි. 2. සමාජයීය ව්‍යවසායකයින් ලෙස හඳුන්වයි. 3. අභ්‍යන්තර ව්‍යවසායකයින් ලෙස හඳුන්වයි. 4. ව්‍යාපාර ව්‍යවසායකයින් ලෙස හඳුන්වයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: . 2028 වර්ෂයේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට යෝජිත රට වනුයේ, 1. කැනඩාව 2. ඇමරිකාව 3. ඉන්දියාව 4. චීනය 06 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මිශ්ර ක්රියාවක් මිශ්ර ක්රියාවක් මිශ්ර ක්රියාවක් මිශ්ර ක්රියාවක් යෙදී ඇති වරණය තෝරන්න.මිශ්ර ක්රියාවක් 1. දරුවා බත් කමින් මහහ`ඩින් අඬයි. 2. සාමය ඇති කිරීමට ඉක්මනින් පියවර ගත යුතු බව කාදිනල්තුමා පවසයි. 3. හස්තියා පෙරහරෙහි සෙමින් ගම...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: යලෝකයේ නූතන රාජ්යවල බලය යබදා හැරීමට යහ්තුවක් වන්යන් මින් කුමක් ද? 1. ප්රායේශීය ආණ්ඩු ශ්ක්තිමත් යනාකළ යුතු ීම 2. එක් මධයස්ථානයක සිට ාලන කටයුතු සිදු කිරීයම් අ හසුව 3. ජ්ාතයන්තර ආරක්ෂාව තහව...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: භාණ්ඩ හුවමාරු ක්‍රමයේ පැවැති දුර්වලතාවයක් වනුයේ, 1. ද්වික සමපාතයක් වීම 2. ගෙනයාමේ පහසුව 3. වටිනාකම මැනීමේ මිනුමක් වීම 4. කල්පසු වූ ණය ගෙවීමට නොහැකි වීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ග්රීසියේ ඇතෑන්ස් හි පැවති ප්රජාතන්ත්රවාදි පාලනය තුළ පැවති ලක්ෂණයක් වන්නේ,. 1. පාලන කටයුතු කරගෙන යනු ලැබුවේ රජු විසිනි. 2. ජනතාව විසින් පත්කල ජනතා නියෝජිතයන් පාලන කාර්යයට ඍජුව සහභාගී විය....
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: - රාජ්ය උරුමකරුවන් අතර බල අරගලය. - ප්රමාණවත් නිත්ය හමුදාවක් නොසිටීම. - ස්වාභාවික ආරක්ෂාවක් නොතිබීම. ඉහත කරුණු හේතු කොටගෙන බිදවැටණු රාජධානිය කුමක් ද? 1. කෝට්ටේ 2. දඹදෙණිය 3. යාපනය 4. ගම්පොළ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ද්‍රළලයෙළල පිළිබ඲ ඳශෙ ප්‍රෙළ඾ ව඼කළ බ඼න්න. (a) ඝන ද්‍රලයයක ද්‍රළලයෙළල තකතරහි උ඿හණත්ලය බ඼ඳළයි. (b) ලළයුලක ද්‍රළලයෙළල තකතරහි පීඩනය බ඼ඳළයි. (c) නිගයධ්‍රෆවීය ද්‍රළලය, නිගයධ්‍රෆවීය ද්‍රළලකල඼ දියතේ. ඉශෙ ව඲ශන් ප්‍රකළ඾ ලලින් වෙය ලන්තන්, 1. a ශළ b ඳමක 2...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ජීවිතයෙහි පවත්නා දුකත්, එම දුක් සහගත බවට හේතුවත්, එම දුක නිවාගැනීම හා දුකෙන් මිදීමේ පිළිවෙතත් යන චතුරාර්ය්ය සත්යය අවබෝධයෙහිලා පූර්වංගම වන මැදුම් පිළිවෙතෙහි අංගය වන්නේ, 1. සම්මා වායාමයයි. 2. සම්මා දිට්ඨියයි. 3. සම්මා සංකප්පයයි. 4. සම්මා ආජීවයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: රඵෝග ඼ගහර. ී අනුගභනඹ කයනු රඵන රගොවිතළ්න ඳද්ධතිඹක් ඼න ‘඿ංයක්඾ණ රගොවිතළන’ ිළිවඵ඲ ඳවත ප්රකහල අතුිම්න නි඼ළයදි ප්රකහලඹ රතෝය්නන. 1. රඳොරවොය ඿ව ඵරලක්තිඹ ඿඲වහ ඼ළඹ඼න ිළිම඼ළඹ අ඼භ කය ගත වළකි ඹ....
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: බිංදු ජර ඿ම්පාදනඹ වහ ඿ම්ඵන්ධ රකහල කිහිඳඹක් ඳවත උ දළක්ල . A - අලනක් ජර ඿ම්ඳහදන ක්‍රභ වහ ඿඿඲න වි අ඼ලය ම෕ලික විඹදභ ඼ළඩි ඹ. B - අඩු ජර රභහණඹකින් ලඵෝග ජර අ඼ලයත උහ඼ ඿ළඳයිඹ වළකි ක්‍රභඹකි. C - ම෕ර භණ්ඩරඹ ආ඿න්න඼ ලකලින්භ ජරඹ රඵහ දිඹ වළකි ක්‍...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මුලින් යෙදී ඇති පදයේ සමානාර්ථය ඇතුළත් පදය ඇති වරණය තෝරන්න. 1. පරසිදු - පිරිසිදු, ප්‍රබුද්ධ, ප්‍රසිද්ධ 2. ප්‍රවීණ - ආධුනික, උත්තම, ප්‍රහීන l අංක 24 සිට 28 තෙක් ඇති ප්‍රශ්නවල හිස්තැන්වලට වඩාත් සුදුසු පදය තෝරන්න. 3. අභිමානය - අනුම...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
මධූ රැකියා සම්මුඛ පරීක්ෂණයක් සඳහා සූදානම් වෙමින් සිටිය දී ඇයගේ මව ලබා දුන් උපදේශය වූයේ ඒ සඳහා ඇඳුම තෝරා ගැනීම සහ තම පෙනුම පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතු බවයි. මෙහිදී මවගේ ප්‍රමුඛ අවධානය යොමු වී ඇත්තේ, . . . .ං 1. විධිමත් සන්නිවේදනය පිළිබඳවයි. 2. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය පිළිබඳවයි. 3. අන්තර් පුද්ගල සන්නිවේදනය පිළිබ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ග්‍රීක පෞර රාජ්‍යයේ ප්‍රධාන පාලන ආයතනය හැඳින්වූයේ කුමන නමකින් ද? 1. සෙනෙට් සභාව 2. විධායක සභාව 3. පුරවැසි සභාව 4. පාලක සභාව ; ~~ [තුන්වැනි පිටුව බලනන. ් ම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සිත කිළිටි කරන කුසල් සිත් වලට බාධා කරන නීවරණ සිතුවිලි අතර උද්ධච්ච කුක්කුච්ච නීවරණය උපමා කර ඇත්තේ, 1. බොර ජලයට ය. 2. පාසි සහිත ජලයට ය. 3. වර්ණවත් ජලයට ය. 4. කැළඹුණු ජලයට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මහානාම හිමියන් විසින් රචිත මහාවංසයට ලියන ලද ටීකාව ලෙස සැලකෙනුයේ මින් කවරක් ද? 1. ජාතකට්ඨ කථාව 2. වංසත්ථප්පකාසිනි 3. උත්තර විහාරට්ඨකථා 4. විනයට්ඨ කථා Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ශ්රී ලංකාව සරන්ඩිබ් යනුවෙන් හඳුන්වා ඇති දැනට සොයාගෙන ඇති පැරණිතම අරාබි භූගෝල විද්යා ග්රන්ථය මින් කුමක් ද? 1. අල් - මස්ලික්වාල් - මමාලික් 2. අජායිබ් අල් - හින්ද් 3. ඉබන් බතූතාගේ වාර්තා 4. භූගෝල ශාස්ත්ර ප්රවේශය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ශා ශා ශාප්‍රතිපරෝධ්‍ය ශා12 ශා ශා අ ශාප්‍රතිපරෝධ්‍කයක් ශාහරහා ශා3 ශාV විභ්‍ ශාඅන්‍රයක් ශාසපන යා ශාඇ‍. ශාප්‍රතිපරෝධ්‍කය ශාතුළින් ශාගෙඅ ශාධ්‍ාරා 1. 36 ශාA පේ. 2. 0.25 ශාA ශා ශාපේ. 3. ශා 3.6 ශාA ශා...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ගම්පොළ රාජ්ය සමයේ සිට කෝට්ටේ රාජ්ය සමය දක්වා ඉතිහාසය හැදෑරීමට වැදගත්වන ග්රන්ථ දෙකක් නම්, 1. රාජාවලිය හා නිකාය සංග්රහයයි. 2. සැවුල් සන්දේශය හා පැරකුම්බා සිරිතයි. 3. දළදා සිරිත හා සසදාවතයි. 4. සීතාවක හටන හා මයුර සන්දේශයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අවබෝධයෙන් යුතුව දෛනිකව තෙරුවන වන්දනයෙහි යෙදීමෙන් ශ්‍රද්ධාව තව තවත් වර්ධනය වන අතර ජීවිතය සාර්ථක වේ. තෙරුවන් ගුණ ආදර්ශයට ගෙන ක්‍රියා කළහොත් සැබැවින්ම අපට බෝසත් දරුවන් විය හැකිය. තෙරුවනෙහි ගුණ ගණන, 1. සූවිස්සකි. 2. විස්සකි. 3. සත් විස්සකි. 4. පස් විස්සකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඳරිගණකසඅධාරකසහතොරතුරුසඳ්ධධතිලක්සකකවර සප්රාහලෝගිකවසාාවිතලමසගැනීහම්සදීසපැළකිලි ත්සවිලස යුතුසකරුණුසඇතුළත්සනිවැරදිසිළිතතුරසහතෝර්නන a. ඳ්ධධතිලසතුළසඇතිසවකකල්නමසඳරිගණකසආධරකසඳ්ධධතිලසඅනු ගතසකිරී මස ැකිදසල්නන b. නවසඳ්ධධතිහේ සහදෝෂස(bu...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: තම පුතුගේ ජයග්‍රහණයෙන් ............................................................................... මව සතුටු කඳුළු හෙළුවාය. 1. මුකුලිත වුණු l අංක 09 සිට 15 තෙක් ඇති එක් එක් වාක්‍යයේ හිස්තැනට ව්‍යාකරණානුකූල ව ගැලපෙන පදය තෝරන්...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ව්‍යවසායකයෙකු විසින් භාරගන්නේ, 1. අවිනිශ්චිත බවක් නොමැති අවධානමක් ය. 2. ප්‍රතිලාභයක් නොමැති අවධානමක් ය. 3. සාර්ථක වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති වගකීම් ය. 4. ඕනෑම අවධානමක් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ASCII කේත ක්‍රමයේ A අක්‍ෂරයට හිමි දශමය අගය 65ක් වේ නම් C අක්‍ෂරයට හිමි ද්වීමය අගය වන්නේ, 1. 100 0010 2. 100 0001 3. 100 0101 4. 100 0011 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: විරාම ලකුණුවලින් ඇල ඉර (/) යෙදෙන අවස්ථාවක් වන්නේ මින් කුමක් ද? 1. විකල්ප ව්යවහාර දැක්වීමක දී. 2. අමතර තොරතුරක් දැක්වීමේ දී. 3. ශෝකයක් හඟවන ප්රකාශනයක දී. 4. යම් ප්රකාශයක් කෙටි කිරී...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ගිණුමක කාර්යභාරය ඉටුකරන මූලික සටහන් පොත වනුයේ, 1. පොදු ජ’නලය 2. විකුණුම් ජ’නලය 3. මුදල් පොත 4. ගැනුම් ජ’නලය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: කිසිදු වෙනස්කමකට භාජනය නොකොට අයිතිවාසිකම් හෟ නිදහස භුක්ති විඳීමට ඉඩ සැලසීම හඳුන්වන්නේ පහත සඳහන් කචර නමකින් ද? 1. සදාචාරය 2. නීතිය 3. යුක්තිය 4. සමානාත්මකාව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම කිරීමෙන් පසු එකී කාර්යයේ සාර්ථක අසාර්ථක බව පිළිබඳ ඇගයීමක් කිරීම අවශ්‍ය වේ. එම ඇගයීම තුළින් අපේක්ෂා නොකරන කරුණක් වනුයේ, 1. ශක්තීන් හා දුර්වලතා හඳුනාගැනීම...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්‍රතිදාන උපක්‍රම (Output devices) පමණක් දැක්වෙන්නේ පහත කවරක් ද? 1. පරිගණක තිරය, වෙබ් කැමරාව, ස්පර්ශ තිරය, සමතල සුපරික්සකය 2. පරිගණක තිරය, බහු මාධ්‍ය ප්‍රක්ෂේපකය, මුද්‍රණ යන්ත්‍රය, ස්පීකරය 3. බහු මාධ්‍ය ප්‍රක්ෂේපකය, මුද්‍රණ යන්ත්‍රය, තීරු කේත කියවනය, වෙබ් කැමරාව 4. පියැවූ පරිපථ රූපවාහිනි කැමරාව, ස්පර්ශ තිරය, ඩිජිටල් කැ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: සෙංකෝලය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන ශිල්පියා වන්නේ, 1. S.P. චාල්ස් ය. 2. M. සාර්ලිස් ය. 3. ස්ථපතිරායර් ය. 4. A.C.G.S. අමරසේකර ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
කුඹුයොත් සයුරු බොත එහි මිණි සේ අනත නුබ කැට තෙලෙහි දිසි මෙන් තුරු පහන් වත ඉහත කවියේ අර්ථය නිවැරදිව දැක්වෙන අර්ථය වනුයේ, 1. කුඹුයොත් තමාගේ අත්ලට ගත් ජල ධාරාව බීමට පටන් ගත. එහි දී ජල බිංදු මැණික් කැට මෙන් දිස්විය. 2. අගස්ති ඍෂිවරයා සාගරයේ ඇති ජලය තම අතෙහි රුවාගෙන පානය කරන විට ආකාශය නමැති කැඩපතෙහි තරුකැට දිස් විය. 4 3. අගස...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
සහන්ගේ ව්යාපාරයේ මු`ඵ නිෂ්පාදන පිරිවැය වන්නේ, 1. 2 000, 000 2. 3 000, 000 3. 3, 450, 000 4. 3 500, 000 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: කලින් සැලසුම් කල දෙයක් නිසා නොව බලාපොරොත්තු නොවූ විටක භාණ්ඩයක් හෝ සේවාවක් බිහිවීම හඳුන්වනු ලබන්නේ, 1. වෙළෙඳපොළ තුළ සිදුව ඇති වෙනස්වීමක් ලෙසය. 2. නවෝත්පාදනය සඳහා පදනම් වන මූලාශ්‍රයක්...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
තොරතුරු රැස් කරන්නෙක් සතු විය යුතු මූලික ගුණාංගයක් නොවන්නේ, 1. පක්ෂපාතී බව 2. උපායශීලී බව 3. කාල කළමනාකරණය 4. සුහද බව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේනතුව හඳුන්වා දෙන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් යනු, 1. අඩු ප්‍රාග්ධනයක් සහිත ව්‍යාපාර. 2. වෙළඳපොල කොටස කුඩා වූ ව්‍යාපාර. 3. කුඩා තාක්‍ෂණ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අකාරාදි පිළිවෙළ GAUGES දැක්වෙන පද පේළිය ඇතුළත් වරණය තෝරන්න. 1. ඉතාලිය, බ්රිතාන්යය, ජර්මනිය, සුඩානය | ් 2. ඉන්දියාව, කොරියාව, චීනය, ජපානය 9 3. ඉතියෝපියාව, අමෙරිකාව, බ්රසීලය, ග්රීසිය ් 4. ඉන්දුනීසියාව, සිරියාව, රැසියාව, ටිබෙටය ් ප...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: අ඿හරතුල් මුබ඿හ඿රළශහ යෆයි ශෆදින්ණලන්ණන්, 1. නබි (වල්) තුමළණගන් ඳසු ඉවහ඼ළමීය රළජය ඳළ඼නය භළරගත් කලිසළලරුන්. 2. වහලර්ගයට ප්රණේ඾වීණම් සුභ ආරාංියය ඼ද වශළබිලරුන් 3. නබි (වල්) තුමළ අව඼ සිට ලහී වටශන් කරන අයලලුන් 4. නබි (වල්) තුමළණේ ඳවුණල් වළමළජිකය...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
මෙම සිද්ධියට අදාළ අවශ්යතාවයක් වනුයේ, 1. සෞඛ්යය 2. ආරක්ෂාව 3. ආහාර 4. ඖෂධ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: විසිරි ජ඼ වේඳාදනය ශා වේඵන්ධ ප්රකා඾ කිහිඳයක් ඳශත දැක් වේ. A - ඇලි ජ඼ වේඳාදනය ශා වැවඳීවේ දී කාර්යක්඿භතාලය ලැඩි ය. B - ඳාංශු ඛාදනය සිදු වේ. C - වඳොවශොර ශා කෘෂි රවායනික ද්රලය ද ජ඼ය වභග ව...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
රටක සියල්ලට ම ඉහළින් නීතිය පැවතීම හඳුන්වන්නේ, 1. නීතියේ සාධාරණත්වය ලෙසිනි. 2. නීතියේ සමානාත්මතාව ලෙසිනි. 3. නීතියේ යුක්තිය ලෙසිනි. 4. නීතියේ ආධිපත්‍යය ලෙසිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අන්සතු දේ අවසරයකින් තොරව නොගැනීම සම්බන්ධ වන්නේ පන්සිල්හි කුමන සිල් පදයටද? 1. දෙවන සිල් පදයට 2. පස්වන සිල් පදයට 3. තෙවන සිල් පදයට 4. පළමු සිල් පදයට Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පළමුවැන්න හා දෙවැන්න අතර කිසිඳු සම්බන්ධයක් නැති යුගල කුමක් ද? 1. B 2. C 3. A 4. D පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ජ්ාතයන්තර සම්බන්ධතා ැවැත්ීම තුළින් ඉටු කර ගැනීමට අයප්තක්ිත අරමුණක් පනාවන්ත්පන්ත්, 1. ප්රබල රාජ්යවලින් ඇති කරන විවිධ බල ෑම්වලින් ආරක්ෂා ීම ය. 2. සමාජ් ආර්ික යේශ් ාලන ආදි ක්යෂ්ර ඔස්යස් ටු සබඳතා ඇති කර ගැනීම ය. 3. ආරක්ෂණවාදී ප්රති ත්තිවලි...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: කාන්තා සමිතියේ ලේකම් තුමිය කෙන්ද කන්ද කර කීමට රුසියෙකු බව අම්මා කීවාය. 1. කඳු ගැන කතා කීමට 2. කුඩා දෙයක් විශාල කොට කීමට 3. කඳුකපා සමතලා කිරීමට 4. අනුන් මුලා කිරීමට පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: වර්තමාන සමාජය තුළ ඉතාමත් ජනප්රිය ජංගම දුරකථනය වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත්තේ, 1. අනුකරණයක් ලෙස ය. 2. දිගුවක් ලෙස ය. 3. නව සොයා ගැනීමක් ලෙස ය. 4. සංකලනයක් ලෙස ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් පිළිමතලව්වේගෙන් පසුව උඩරට මහඅධිකාරම් තනතුරට පත්කරන ලද්දේ, 1. කැප්පෙටිපොළ නිළමේ තුමායි. 2. ඇහැලේපොළ නිළමේ තුමායි. 3. මොල්ලිගොඩ මහ අධිකාරමයි. 4. මඩුගල්ලේ නිළමේ ත...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
"තාම්දොම්තිගත දොමිකිට" යනු, 1. සිරුමාරුවකි 2. අඩව්වකි 3. පද කොටසකි 4. කස්තිරමකි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: වස්තුවක ස්කන්ධය m නම් පොළොව ආසන්නයේදී වස්තුවේ බර, (g = 10 ms ) 2 1. m N වේ. 2. 10 m N වේ. 10 m 3. 10 N වේ. 4. 10 m N වේ. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ඉහත A හි සඳහන් සිදුවීමට අදාල අවධියේ දී මවගේ පෝෂණය ප්‍රමාණවත් පරිදි නොලැබීම දරුවාට ඍජුවම බලපායි. ඒ නිසා ඇතිවිය හැකි තත්වයක් වන්නේ, 1. ප්‍රතිශක්තිය අඩුවීමයි 2. නිසිබර පැවතීමයි 3. බුද්ධි වර්ධනය සිදුවීමයි 4. කායික වර්ධනය සිදුවීමය...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: භව඼ළලි ගඟ ගරහ ඵසින නිම්නමේ වහ ශ්‍රී ඳහද භහර්ගමේ ඿ංදි඿සථහනඹක පිහිටි ඳහරන භධය඿සථහනඹක් ව෕ යහජ්‍ධහනිමේ ‍රථභ ඳහරකඹහ ඼නුමේ, 1. වතය඼න ුද඼මනකඵහහු යජුඹ. 2. තුන්඼න ුද඼මනකඵහහු යජුඹ 3. ඳශමු඼න ුද඼මනකඵහහු යජුඹ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
'තාරාවෝ ඉගිලෙති' නාට්යය කවරෙකුගේ නිර්මාණයක්ද? 1. සයිමන් නවගත්තේගම 2. ජයලත් මනෝරත්න 3. ලූෂන් බුලත්සිංහල 4. කපිල කුමාර කාලිංග පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පහත සඳහන් සළකුණු අතරින් රාජකීයත්වය හා පවිත්රත්වය නිරූපණය වන සළකුණු ඇතුළත් පිළිතුර කුමක් ද? A - පුන්කලස B - ඉර හඳ C - වටාපත D - හංසයා 1. B හා C 2. C හා D 3. A හා C 4. B හා D පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ද්‍රළලයෙළල පිළිබ඲ ඳශෙ ප්‍රෙළ඾ ව඼කළ බ඼න්න. (a) ඝන ද්‍රලයයක ද්‍රළලයෙළල තකතරහි උ඿හණත්ලය බ඼ඳළයි. (b) ලළයුලක ද්‍රළලයෙළල තකතරහි පීඩනය බ඼ඳළයි. (c) නිගයධ්‍රෆවීය ද්‍රළලය, නිගයධ්‍රෆවීය ද්‍රළලකල඼ දියතේ. ඉශ...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ඓතිහාසික සමාජ සංවිධානයේ ප්‍රභූවරුන්ගේ මට්ටමට පහළින් සිටි සාමාන්‍ය ජනතාව සෙල්ලිපි වලින් හඳුන්වා දුන්නේ කුමන නමින් ද? 1. දාසයන් 2. කූඞීන් 3. එඩේරුන් 4. ගොවියන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: මලිඳුදේ ව්‍ය෈පාර෈හදේ 2025212231 දිය සුළු මුේල දශ්ේෂයන රු 800 ිල 2026 ජයව්‍෈රි ම෈සදේ සුළු මුේල වියනෙම ව්‍්නද්න රු 5 400 ිල 2026 ජයව්‍෈රි ම෈සයන ්ව්‍ස෈යදේ ්ග්‍රිමයන රු 500 ිල්...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අග්නිදිග ආසියාතික මලය අර්ධද්වීපයෙන් පැමිණි චන්ද්‍රභාණු ආක්‍රමණිකයාගේ අරමුණ වූයේ? 1. රාජ්‍ය බලය ලබා ගැනීම 2. රජු විනාශ කිරීම 3. බෞද්ධ පූජනීය වස්තු සොරා ගැනීම 4. වෙළෙඳපොල පාලනය කිරීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය