prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයකට විකුණුම් වැඩිකර ගැනීම සඳහා ලබා දෙන උපදෙස් හඳුන්වන්නේ, 1. අලෙවි පහසුකමක් ලෙස ය. 2. තාක්ෂණික පහසුකමක් ලෙස ය. 3. නිෂ්පාදන පහසුකමක් ලෙස ය. 4. යටිතල පහසුකමක් ලෙස ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බෝසතාණන් වහන්සේ දාන උපපාරමී පාරමිතාව පූරණය කළ බව හෙළිවන ජාතක කථාව, 1. සිවි ජාතකයයි. 2. සස ජාතකයයි. 3. තේමීය ජාතකයයි. 4. වෙස්සන්තර ජාතකයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ලොව පුරා රටවල් දේශ සීමාවන්ගෙන් තොර ව බද්ධ වී කටයුතු කිරීම හඳුන්වන්නේ, 1. ජාත්‍යන්තර පරිසරය ලෙස ය. 2. පුළුල් වූ ව්‍යාපාර පරිසරය ලෙස ය. 3. විදේශීය ව්‍යාපාර පරිසරය ලෙස ය. 4. ගෝලීය පරිසරය ලෙස ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
මෙසියස් වහන්සේගේ ජීවිතය හා පූජාව කරණකොටගෙන අපට අත් වන ප්‍රතිඵලයක් නොවන්නේ, 1. යුක්තිය උදෙසා පීඩා විඳීම 2. සියලු වහල් බැමි වලින් නිදහස ලැබීම. 3. පාපයෙන් මිදීම 4. අනාගත ධර්මිෂ්ඨ රාජ්‍යයක් බිහිවීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
ආක්රමණශීලි වල් පැළෑටි කාණ්ඩය අයත් වන්නේ, 1. පාතීනියම්, ගඳපාන, විඩේලියා. 2. ගිණිතෘණ, ඇපල, දියහබරල. 3. බජිරි, යෝධ නිදිකුම්බා, ගඳපාන 4. ජපන් ජබර, තුනැස්ස, ගිරා පලා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේදී අයවැය ප්රතිපත්ති ක්රියාවට නැංවීම සිදු කරයි. 1. දේශපාලන පරිසරය 2. තාක්ෂණ පරිසරය 3. ආර්ථික පරිසරය 4. නෛතික පරිසරය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: අන්ත්ධජහර ෙ඿ ඼හදහඹ ඳරිගක ඿඲වහ උදහවයකඹ් ෙනො඼න්ෙන්, 1. තළඳළල් ෙ඿ ඼හදහඹ ඹ (Mail Server) 2. ඼඿ම් නහභ ෙ඿ ඼හදහඹ ඹ (DNS Server) 3. ෙ඼බ් ෙ඿ ඼හදහඹ ඹ (Web Server) 4. දෘඩහාංග ෙ඿ ඼හදහඹ ඹ...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: වර්තමාන ලෝකයේ ව්යාප්ත ව ඇති පක්ෂවල ස්වරූප ගණන වන්නේ, 1. හතරකි 2. එකකි 3. දෙකකි 4. තුනකි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: සෞම්‍ය කලාපයේ දක්නට ඇති විශේෂිත දේශගුණ වර්ගය වන්නේ මින් කුමක් ද? 1. තුන්ද්‍රා දේශගුණය 2. මධ්‍යධරණී දේශගුණය 3. මෝසම් දේශගුණය 4. ශීත දේශගුණය (.........) පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: අත්වැරදීමකින් සිදු වූ වරදට ඔහු ඇඟට ගොඩවීමඇඟට ගොඩවීමඇඟට ගොඩවීමඇඟට ගොඩවීම සමන් කනස්සල්ලට පත් කළ කරුණක් විය.ඇඟට ගොඩවීම 1. දෑතේ සවිය පෙන්වීම 2. ආරවුල්වලට පැටලීම 3. ගහ මරා ගැනීම 4. කෝප...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පොතක මිල රු. 62ක් ද, පෑනක මිල රු. 12ක් ද වේ නම් එහි එකතුවට සමාන අගය වන්නේ, 1. 112 2. 113 3. 4B 4. 3A අට අට දහසය දහසය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේ දී දකුණු දිසාවෙන් දක්වා ඇති සමාජ කණ්ඩායම වන්නේ, 1. අඹුදරුවන් ය. 2. ගුරුවරුන් ය. 3. මවුපියන් ය. 4. පැවිදි උතුමන් ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
දේවානම්පියතිස්ස රජු ඉදි කළ මහා විහාරය අංග සම්පූර්ණ බෞද්ධ මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය කරන ලද්දේ, 1. වසභ රජතුමා විසිනි. 2. වළගම්බා රජතුමා විසිනි. 3. මහසෙන් රජතුමා විසිනි. 4. දුටුගැමුණු රජතුමා විසිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවට යගෝලීයකරණය නිසා සිදු ී ඇති ඍණාත්මක බල ෑමක් වන්යන්, 1. වියේශ් ආයයෝජ්‍න හා නීන තාක්ෂණය ගලා ඒම ය. 2. යේශිය නිෂ් ාදන සාධකවලට වැඩි ඉල්ලුමක් ඇති ීම ය. 3. විවිධ කලාපීය සංවිධාන හා එකතු ීමට හැකි ීම ය. 4. කර්මාන්තශ්ාලා වලින් සිදුවන...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: රටක් සංවර්ධනය කිරීමේ දී භෞතික පරිසරයේ ඇති සම්පත් උපයෝගී කරගෙන නව නිර්මාණ හා නිෂ්පාදන සකස් කරනු ලබන්නේ මිනිසා විසිනි. මෙම ක්‍රියාවලිය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා අත්‍යවශ්‍යම සාධකය වන්නේ, 1. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: ගොඩ සරඹවල අංගහාර සරඹය යනුවෙන් හඳුන්වන්නේ, 1. හත්වන ගොඩසරඹය 2. අටවන ගොඩසරඹය 3. හයවන ගොඩසරඹය 4. දහවන ගොඩසරඹය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: සුරංග සහභාගිවීමට නියමිත තරග ඉසව්ව විය හැක්කේ, 1. මීටර් 800 2. මීටර් 100 3. තරග ඇවිදීම 4. දුර පැනීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
5668 සංඛයාව නිදයෝජ්නය කිරීමට අවශය බිටු ගණන කීයෙ? 1. 6 2. 9 3. 8 4. 11 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: ගුවන්විදුලි නාට්ය පිටපත් රචනයේ දී වඩාත් සැලකිලිමත් විය යුත්තේ, 1. පරිකල්පනීය භාෂාවකින් පිටපත් රචනයට ය. 2. සංඛ්යා ලේඛන සහිත විස්තරාත්මක පිටපත් රචනයට ය. 3. ගැඹුරු සංකීර්ණ අදහස් ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පින්තූරයේ දැක්වෙන මෙම පබළු මාලය හමු වී ඇති ස්ථානය වන්නේ මින් කුමක් ද? 1. ඉබ්බන්කටුව සුසාන භූමිය 2. පාහියන්ගල ලෙන 3. සීගිරි පර්වතය 4. කඨදිය පොකුණ විහාරය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කොල්බෲක් හා කෲව් මැකලම් 1. A හා C 2. B හා C 3. A හා B 4. A හා D Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: . ඉහත තොරතුරු අනුව රවී පසු කරන ජීවිත අවධිය වන්නේ, 1. මැදි විය 2. පසු ළමා විය 3. නව යොවුන් විය 4. තරුණ විය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක ජංගම නොවන වත්කම් යටතට වර්ග කළ නොහැකි වත්කමක් වනුයේ, 1. උපකරණ 2. ගොඩනැගිලි 3. රථවාහන 4. බඩු තොගය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: යාම යැදුම් සම්ප්‍රදාය ජේරුසලමේ තිබු බව තම දින පොතෙහි ලියන ලද ස්පාඤ්ඤ ජාතික පැවදි කාන්තාව වනුයේ කවුරුන්ද? 1. එජේරියා 2. හෙලේනා 3. මාර්තා 4. ලුසියා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
දෘඩසතැි සිළිතඵ඲සඳ තසදැක්හවනසප්රකාශ්සඅතරි්නසනිවැරදිසකුභක්ද 1. ඳරි ණකලසක්රිලාත්භකසකිරීභසප඲ ාසඅතයවශ්යභසඋඳාං ලකි 2. ධාවනලසකරවීභසප඲ ාසවිහශ් ෂසධාවකලක්සඅවශ්යසවනසඅතරසදත්තස ඵඩාසව්නහ්නසුමම්ඵකසභාධයක්සුරටල 3. විදුත්සඳරිඳථසුරටසදත්තස ඵඩාවනසඋඳාං ලකි 4. තැි සකීඳලකසකකුරවක්සවනසඅතරසධාවකලස ාසතැි සකකසඒකකලක්වසඳව න පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: වැරදි ප්රකාශය තෝරන්න. 1. නව සෛල හටගන්නේ පවතින සෛල වලිනි. 2. සෛල විභාජනය සිදුවන්නේ ලිංගික ප්රජනනයේදී පමණි. 3. සියලු ජීවීන් නිර්මාණය වී ඇත්තේ සෛල එකකින් හෝ වැඩි ගණනකිනි. 4. ජීවීන්ගේ ව්යුහමය හා කෘත්යමය ඒකකය සෛලය වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මෙලොව පරලොව දෙලොව අභිවෘද්ධිය හේතු වන යුතුකම් හා වගකීම් ඇතුළත් ගිහි විනය ලෙස හඳුන්වා ඇත්තේ සිගාලෝවාද සූත්‍රයයි. එහි ‘‘මිත්තාමච්චා ච උත්තරා’’ යනුවෙන් හඳුන්වා ඇති සමාජ කණ්ඩායම නම් 1. මවුපියන් ය. 2. පුත්‍ර දාරාවන් ය. 3. හිත මිතුරන් ය. 4. සේවක ස...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක ජංගම නොවන වත්කම්වලට අයත් නොවන වත්කමක් වනුයේ, 1. බඩු තොගය 2. ගොඩනැගිලි 3. උපකරණ 4. රථවාහන පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කාශ්යප කුමරුට ධාතුසේන රජුගෙන් රාජ්යය පැහැර ගැනීමට සිදුවූයේ, 1. රජතුමා සියලුම ධනය මුගලන් කුමරුට දෙන අපේක්ෂාවෙන් සඟවා ගෙන සිටි නිසාය. 2. තමාට රජකම නොදී බාල සොහොයුරාට රජකම දීමට පියරජු ක්රියා කළ නිසාය. 3. තමාගේ මව ධාතුසේන රජුගේ දෙවන බිසවක් නිසා තමන...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: වසර 125000 ක් පැරණි හෝමෝ සේපියන් සාධක හමුවන ස්ථානය කුමක්ද ? 1. කිතුල්ගල බෙලිලෙන 2. පාහියන්ගල ලෙන 3. බූන්දල 4. කුරුවිට බටදොඹලෙන Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: රටක පාලනය නීතියේ උත්තරීතරභාවයට අනුව සිදු කිරීම හඳුන්වන්නේ, ී 1. නීතියේ ආධිපත්‍යය යනුවෙනි. 2. ස්වාධිපත්‍යය යනුවෙනි. 3. අධිකරණයේ ස්වාධීනත්වය යනුවෙනි. [ 4. ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙනි. ් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ඔහුත් ඔබත් මමත් සමගියෙන් කටයුතු 1. කරති. 2. කරන්නාහු. 3. කරමි. 4. කරමු. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: 1978 දෙවන ජනරජ ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ මෙරට නීති සම්පාදනය කරන ආයතනය හඳුන්වන්නේ කුමන නමකින් ද? 1. ජාතික රාජ සභාව නමිනි. 2. පාර්ලිමේන්තුව නමිනි. 3. රාජ්ය මන්ත්රණ සභාව නමිනි. 4. සෙනෙට් සභාව නමිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ධම්ම පදය අයත් වන පිටකය හා ගාථා ගණන පිළිවෙලින්, 1. සූත්‍ර පිටකය , ගාථා 423 යි. 2. සූත්‍ර පිටකය , ගාථා 432 යි. 3. විනය පිටකය , ගාථා 432 යි. 4. විනය පිටකය , ගාථා 423 යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටු වීමට මූලිකත්වය ගනු ලැබූ ස්වාමින් වහන්සේ කව්ද? 1. බුලත්ගම ධම්මාලංකාර සිරිසුමන තිස්ස හිමි 2. රත්මලානේ ධම්මාලෝක හිමි 3. වලානේ සිද්ධාර්ථ හිමි 4. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ‘‘පාවහන් ලොව ප්‍රමුඛයා වීම’’ බාටා සමාගමේ ප්‍රකාශයකි. මෙය එම ආයතනයේ, 1. බලාපොරොත්තුව වේ. 2. මෙහෙවර වේ. 3. අරමුණ වේ. 4. දැක්ම වේ. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය වන්නේ, 1. ගවයෝ, සියොත් හු, වෛද්යවරු, ළමයි 2. ඇතැමුන්, අඟනක, දරුවෙකු, පක්ෂීන් 3. වෛද්යවරුන්, සිංහලයන්, කම්කරුවෝ, අයෙක් 4. කාන්තාවෝ , වෙළෙන්දෝ, දරුවන්, සමහරු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
මුල්ලේරියා සටනින් පෘතුගීසීන් අන්ත පරාජයට පත්කිරීමට සීතාවක රජවරු සමත් වුවද ඔවුන් ලංකාවෙන් පන්නා දැමීමට නොහැකි වූ ප්‍රධාන හේතුව වූයේ කුමක් ද? 1. සිංහල රජවරුන්ට ප්‍රබල නාවුක බලයක් නොසිටීමයි. 2. පුහුණු කරන ලද ප්‍රමාණවත් හමුදාවක් සිංහල රජවරුන්ට නොසිටීමයි. 3. උඩරට පාලකයන්ගෙන් සහායක් නොලැබීමය. 4. සිංහල හමුදා සේනාපතිවරුන් අතර ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: දිව්‍ය පූජා වේලාවේ දී ආසිරි පැන් ඉසිනු ලැබීම ॥ 1. පශ්චාත්තාපික පිළිවෙතකි. 2. දේව වාක්‍ය පිළිවෙතට සූදානමකි. 3. පුදසුන සූදානම් කිරීමේ පිළිවෙතකි. 4. ස්තෝත්‍ර යාගික පිළිවෙතකි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
භාවනාව යනු, 1. ඕනෑම තනි අරමුණක සිත තබන මානසික අභ්යාසයයි. 2. කුසල් දහම් වැඩි දියුණු කරන මානසික අභ්යාසයයි. 3. කය වචනය සංවර කරන මානසික අභ්යාසයයි. 4. ශරීර ඉරියව් ක්රමවත් කරන මානසික අභ්යාසයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
තමන්ගේ බාහිර වස්තු කැප කරමින් දානා දී පාරමිතා ගුණ ධර්ම සම්පූර්ණ කරන උතුමකුට ලද හැකි ඉහළම ප්රතිඵලය වන්නේ 1. පසේ බුද්ධත්වයයි. 2. සම්මා සම්බුද්ධත්වයයි. 3. අරහත් භාවයයි. 4. ධ්යාන ලාභී බවයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සුභ සෙන්පති, සංඛ සෙනෙවි, බුවනෙකබාහු ආදිපාද, තුන්වෙනි විජයබාහු යන පාලකයින් විසින් පිහිටුවා ගන්නා ලද පාලන මධ්‍යස්ථාන වන්නේ පිළිවෙලින් 1. යාපහුව, මිණිපේ, ගෝවින්ද මලය හා දඹදෙනිය 2. මිණිපේ, යාපහුව, දඹදෙනිය හා රයිගම 3. යාපහුව, ගෝවින්ද මලය, දඹදෙනිය හා...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අතීත ඇඳුම් පැළඳුම්, ආභරණ, කොණ්ඩා මොස්්තර හා රූපලාවන්‍ය කටයුතු පිළිබඳ සොයා බැලීමේ දී වඩා වැදගත් වන මූලාශ්‍රය වර්ගය කුමක් ද? 1. පුරාවස්තු 2. නටඹුන් 3. අභිලේඛන 4. චිත්‍ර Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සිඟාලෝවාද සූත්රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්යයාට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ, 1. තම මිත්රයන්ට හඳුන්වා දීමයි. 2. මැනවින් හික්මවීමයි. 3. මැනවින් ඉගැන්වීමයි. 4. පවින් වැලැක්වීමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ලෝකයේ පිහිටා ඇති කඳු කිහිපයක් ‘අ’ තීරුවේද ඒවා පිහිටා ඇති රටවල් ‘ආ’ තීරුවේ ද දැක්වේ. ඒවා නිවැරදිව ගළපා පිළිතුර තෝරන්න. අඅඅඅඅ අ ාඅ ාඅ ාඅ ාඅ ා අන්දිස් කදු A උතුරු ඇමරිකාව ඩ්රැකන්බර්ග් කදු B දකුණු ඇමරිකාව රොකි කඳු C ආසියාව D අප්රිකාව 1. BDA 2...
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: මිනිසකුගේ ජීවිත කාලය අනුපිළිවෙළට දැක්වෙන වරණය තෝරන්න. A නවජ B ළදරු C පූර්ව ප්රසව D යොවුන් E වැඩිහිටි F මහළු G ළමා 1. G F E D C B A 2. A B C D E F G 3. C A B G D E F 4. C B A D E F G පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ඿භාජයේ යඵොයවෝ යදනා අතය ඇති ප්රල්න කිහිඳඹ ට පිළිතුරු ඿ඳඹමින් යර්රු ායන් චන්දවිභර නාහිමිඹන් විසින් යචනා ශ ග්රන්ථඹ කුභක් ද? 1. ධර්භ විනිල්චඹ 2. යඵෞශධඹායේ අත්යඳොත 3. යඳොයවොඹ දිනඹ 4. ඳායමිතා ප්ර යණඹ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: වැසිකිළි පරිහරණයේදී බඳුනේ ජලය ස්වල්පයක් ඉතිරි කිරීම මුල්කොට ගෙන ධර්මධර හා විනයධර භික්ෂූන් දෙපිරිසක් අතර ඇති වූ කළහකාරි හැසිරීමට හේතු වූ විහාරය වූයේ, 1. කෝසලයේ රාජකාරාමයයි. 2. කොසැඹෑ නුවර ඝෝෂිතාරාමයයි. 3. මගධයේ වේළුවනාරාමයයි. 4. සැවැත් නුවර ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: යම් මූලාශ්රයකින් ලබා ගන්නා තොරතුරු සිතාමතා විකෘති කිරීමෙන් පුද්ගලයෙකු උත්සාහ දරන්නේ, 1. තොරතුරුවල රහස්යභාවය ආරක්ෂා කිරීම ය. 2. පුද්ගල අනන්යතා හෙළි නොකිරීම ය. 3. තොරතුරු මූලාශ්ර සඟවා තබා ගැනීමට ය. 4. තම වාසියකට හෝ අවශ්යතාවකට ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකත්ව සංවර්ධනයට බලපාන විවිධ අභියෝග පවතී. එසේ බලපානු ලබන අභියෝගයක් නොවන්නේ, 1. මනෝවිභීතිය 2. සංස්කෘතිය 3. උපායශීලී බව 4. පවුල පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ජේසුස් වහන්සේ අදහාගත් අයට පව්කමාවෙන් ගැලවීම ලැබේ. මෙම සත්යතාවය සඳහන් වන්නේ, 1. නාසරෙත් ප්රකාශයේය. 2. මරිය තුමියගේ ප්රශංසා ගීතයේය. 3. සෙකරියස්ගේ ප්රශංසා ගීතයේය. 4. මෝසෙස්ගේ ජය ගීතයේය. 1 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
1818 නිදහස් අරගලය අසාර්ථක වීමට ප්රධාන හේතුවක් වූයේ, 1. හජ්ජි මරික්කාර් නම් මුස්ලිම් මුහන්දිරම්ගේ මරණයයි. 2. මොල්ලිගොඩ නිළමේ ඉංග්රීසීන්ට පක්ෂව කටයුතු කිරීමයි. 3. උඩරට ප්රදේශ සම්බන්ධ කරන මාර්ග පද්ධතියක් නොතිබීමයි. 4. උඩරට ජනයා අරගලය පාවාදීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: වයඹ පළාතේ මාදම්පේ හා වාරියපොළ ප්රදේශවලින් ලබාගත් මයිකා සාම්පලවල සිලිකා (SiO ) ස්කන්ධ ප්රතිශතය 46 % 2 ක් බව අනාවරණය කරගෙන ඇත. ඒ අනුව මයිකා 50 g ක් තුළ අන්තර්ගත සිලිකා ස්කන්ධය, 1. 92 g F1 2. 50 g 3...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ලෙමන් ශාකයක වායව අතු බැඳීම මගින් අත්තක මුල් අද්දවා ගැනීමට අපේක්ෂා කළ ශිෂ්‍යයෙකු විසින් එම අත්තේ |. : සෙ.මී. 2ක පමණ පොතු වළල්ලක් ඉවත් කර එම ස්ථානයට මුල් අද්දවන මාධ්‍ය තබා ජලය දමා පොලිතීන් ' කොළයක් ඔතා බඳින ලදී. මෙහි දී පොතු DECC ඉවත...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: වැඩි වීම - බැර, අඩුවීම - හර යන ද්විත්ව සටහන් රීතිය අදාළ වන්නේ, 1. වත්කම් හා ආදායම් වලට ය. 2. වත්කම් හා වියදම් වලට ය. 3. වගකීම් හා වියදම් වලට ය. 4. වගකීම් හා හිමිකම් වලට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: සිරම්බිඅඩිය ගම්මානයේ භාවිත කාපිරි මාඤ්ඤ සංගීතයට ගැනෙන වාද්ය භාණ්ඩයක් නොවන්නේ, 1. ඩොල්කිය 2. හැඳි දෙක 3. රබාන 4. දවුල Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ලොව්තුරා බුද්ධත්වයට පත් වීම ම, අතිශය දුෂ්කර අභියෝගයකි. එම අභියෝගය ජයග්රහණය කිරීමෙන් පසු කළ ප්රථම උදාන වැකිය වූයේ, 1. "අග්ගෝ හමස්මි ලෝකස්ස - ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස" යන්නයි. 2. "හන්දදානි භික්ඛවේ වෝ වය ධම්මා සංඛාරා" යන්නයි. 3. "අනේකජාති සංසාරං -...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: භාවනාවට යොමු වන පුද්ගලයා විසින් හිදීම, සිටීම, ඇවිදීම ආදී ඉරියව් පැවැත්වීම අවබෝධයෙන් සිදු කළ යුතුය. එය ධර්මයේ හැඳින්වෙන්නේ, 1. ඉන්ද්රිය සංවරය නමිනි. 2. සති සම්පඤ්ඤය නමිනි. 3. වේදනානුපස්සනාව නමිනි. 4. කායානුපස්සනාව නමිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සුසුම්නා ශීර්ෂකයෙන් පාලනය වන ක්‍රියාවක් වන්නේ, 1. ස්පර්ශය හඳුනා ගැනීම. 2. හෘද ස්පන්දනය පාලනය 03 3. උසස් මානසික ක්‍රියා පාලනය 4. පේශි චලන සමායෝජනය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
අසීමිත වගකීමක් ඇති ව්‍යාපාර සංවිධානයකි 1. දෙපාර්තමේන්තු 2. රාජ්‍ය සංස්ථා 3. කේවලස්වාමි ව්‍යාපාර 4. සමූපකාර පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: තහනම් ඖෂධ හා උත්තේජක භාවිතය තුළින් ඇතිවිය හැකි ප්රතිඵලයකි 1. ස්නායු ආබාධ ඇතිවීම. 2. දක්ෂතා අහිමි වීම. 3. සමාජයීය පිරිහීමට ලක්වීම 4. ඉහත සියල්ලම. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: සාප්පු වෙත යතුරු පැදියෙන් ගොස් වෙළඳ ඇණවුම් භාර ගන්නා වෙළඳ නියෝජිතයකුට එම වෙළඳ ඇණවුම්, ගණුදෙනු යනාදිය ගබඩා කර ගැනීම සඳහා වඩාත් සුදුසු පරිගණක විශේෂය වන්නේ, A - මේස පරිගණකය (DESKTOP Computer) B - නෝට් බුක් පරිගණකය (NOTE BOOK C...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: මිනිස් අවශ්‍යතා හා මිනිස් වුවමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පිළිතුරුවලින් නිවැරදි පිළිතුර තෝරන්න මිනිස් අවශ්‍යතා මිනිස් වුවමනා 1. අසීමිත වේ පොදු වේ. 2. විවිධ වේ පොදු වේ 3....
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ආර්ලිකයක සිු වන ක්රියාවි අනුපිළිශවළින්ත් දැක්ශවන පිළිතුර ශතෝරන්ත්න. 1. නිෂේපාදනය, පරිශභෝජනය, ශබදා හැරීම 2. නිෂේපාදනය, ගබඩා කිරීම, ශබදා හැරීම 3. නිෂේපාදනය, ශබදා හැරීම, ගබඩා කිරීම 4. නිෂේපාදනය, ශබදාහැරීම, පරිශභෝජනය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ලෝකයේ දියුණු රටවල් ආදර්ශයට ගෙන ක්රමවත් ප්රතිචක්රීකරණ වැඩපිළිවෙළක් ක්රියාවට නැංවුව හොත් කසළ විපත් 1. ගෙන දෙන්නක් නොව මහා සම්පත් ලබා දෙන්නක් බවට පත් කිරීම අසීරු නොවේ. අප කසළ ගැටලුවට විසඳුම් සෙවීමට නම් ලෝකයේ දියුණු රටවල ආධාර පැතීම ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පාසල් අධ්‍යාපනය තුළ විවිධ අත්දැකීම් ලබාගත හැකි එළිමහන් ක්‍රියාකාරකම් පමණක් ඇතුළත් පිළිතුර වන්නේ, 1. වනාන්තර ගවේෂණය හා නිවාසාන්තර ක්‍රීඩා 2. පාගමන් සංවිධානය හා කඳු තරණය 3. ආචාර පෙළපාලිය හා කඳවුරු ගතවීම. 4. එළිමහනේ ආහාර පිසීම හා ක්‍රීඩා පුහුණු කඳවුරු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: සිරිම්ල ලී බඩු දව්දළහස෉ටක් පාරව්ත්ව්෈දගය යනකා ඔුර ණ෈ර්යන෈ටදේ ප්රදයනෝජයයන සහහ෈ රු 100 000 ක් ව්ටිය෈ ලී බඩු අයන මිටී ග෉ීමම ස හ්න ිලරීම සහහ෈ දයනොෙ෈ ග්නය෈ ම෕ට෈ශ්ර ද්ලතයයන හ෈ ම෕ලි...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිතේ නොසන්සුන්කම හා කළ නොකළ දේ පිළිබඳ පසුතැවීම හැඳින්වීම සඳහා ධර්මයේ දක්වා ඇත්තේ, 1. ථිනමිද්ධයයි. 2. විචිකිච්ඡාවයි. 3. කාමච්ඡන්දයයි. 4. උද්ධච්ච කුක්කුච්චයයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: නිවැරදිව විසන්ධිකර ඇති වරණය තෝරන්න. 1. සන්නිවේදනය - සන් + නිවේදනය, දුංකොළ - දුම් + කොළ 2. මෑතින් - මේ + අතින්, සිතියම් - සිති + අම් 3. සූවසු - සූ + අසු, වටොර - වට + උර 4. ක්රිස්තූත්පත්තිය - ක්රිස්තු + උත්පත්තිය, මල්ල - මල්ල + අ ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: වෘතීය ක්‍ෂේත්‍රය තුළ සේව්‍ය හා සේවක දේපාර්ශවයක වෘත්තීය ගැටුම් විසදීම සඳහා හඳුන්වා දී ඇති ගැටුම් නිරාකරණ ක්‍රමය වන්නේ, 1. සාකච්ඡා කිරීම. 2. සහ සම්මන්ත්‍රණය හා කේවල් කිරීම. 3. විනිසීම. 4....
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අම්මා නැඟිට හඬවටම දේදු කෑගුවා ය. 1. දුවවට කලා ය. 2. ප්‍රශංසා කළ ය. 3. ලැජ්ජා කළ ය. 4. බැණ වැදුණා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පරි ණක ජොල කරණගේ ඇති වොසියක් ගනොවන්වගන්ව 1. අඩු ඉඩක දත්ත බඩො ිනිීගම් හැිනයොව 2. දත්ත හො ගතොරතුරු පරි ණක අතර ිධවමොරු ිනරීමට හැින ීම 3. පිටස්තර ුද් ලයින්වට දත්ත ලබො ත හැිනීම 4....
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ‘ෂයිරටොප්රහ඿සභහ’ ආ඿හදනඹ ව෕ ලහක඼ර නිරීක්඾ණඹ කශ වළකි රක්඾ණඹක් විඹ වළක්රක් 1. පු඾සඳ ර඼නු඼ට රකොශ ඳළවළති ඳත්‍ර ර඿.඼්නදිඹක් ඇති වීභ ඹ. 2. ලහක ක ර඲හි විවිධ ඼ර්ණරඹ්න යුත් රඳ දළකිඹ වළකි වීභ ඹ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
අනුරපේ ෙොනසික ආතතිය අවෙ කිරීෙ සඳහො ගත හැකි පිළියෙකි, 1. තරගකොරී වැඩසට්හන් සඳහො පයොමු වීෙ 2. පෙෙොපියන් අසුපරන් ඉවත් වී හුෙකලොව ගත කිරීෙ 3. යහළුවන්පගන් පවන් වී කොලය ගත කිරීෙ 4. උෙපේශනය ලබො ගැනීෙ හො ොවනො කිරීෙ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: තරග ආරම්භයේදී විධාන දෙකක් පමණක් භාවිතා කරන තරඟ ඉසව් වන්නේ, 1. මීටර් 400, 800 2. මීටර් 800, 1500 3. මීටර් 200, 400 4. මීටර් 100, 200 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බෞද්ධ දර්ශනයේ 'ත්‍රිලක්ෂණය' ට අයත් නොවන කරුණ වන්නේ, 1. අනිච්ච (අනිත්‍ය) 2. දුක්ඛ (දුක) 3. අනත්ත (අනාත්ම) 4. සුඛ (සැප) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක සිදු වූ ගනුදෙනුවක් හා එය ගිණුම්ගත කර ඇති ආකාරය පහත පරිදි වේ. ගනුදෙනුව - රු. 15 000ක් වැය කර මෝටර් රථ අලුත්වැඩියා කිරීම. ද්විත්ව සටහන - මෝටර් රථ අලුත්වැඩියා වියදම් ගිණුම - හර 1500/= මුදල් ගිණුම බැර 15 000 මෙම වරද හ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
තක්බීර් තශහරීමළ, 1. සුජුද් යළණම් දී ි.යන්නළ වු තක්බිරය 2. මෆද ඉඳුමට යළණම් දී ි.යන්නළ වු තක්බිරය 3. ව඼ළතයට අදළ඼ නිේයතය අදිටන් කරණගන ඳ඼මුල ඳලවන තක්බීරය 4. රුකුඋ යළණම් දී ි.යන්නළ වු තක්බිරය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඵණ්ඩක්කහ ඼ගහකශ කපු කිනි඿ස඿ කඵෝගඹ ධහයක ලහකඹ කර඿ කඹොදහ කගන ඳහරනඹ කයනු රඵන කෘිත ඳිතකඵෝධකඹ, 1. ඳ඿සමුළු භකුණහ ඹ. 2. එපිරළක්නහ කුරුිතණිඹහ ඹ. 3. අවුරකකඳෝයහ කුරුිතණිඹහ ඹ. 4. යතු කපු භකුණහ ඹ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ශි඾යඹකුමසඅ඼ලයසකයන඼හස1040MBස඿වස200MBසප්රභහණහඹ්නසයුත්සවි඼සaතසුණරහශ්රස2සක්සඔහුහේසමිුරහයකුමසඹළවීභමසඔහුස අදව඿සස කයයි ස ස හභභස භෘදුකහංගස 2ස කභස 2 GBස ඿ළහනලිධහ඼කඹක Flashස Drive)ගඵඩහ...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ සතරවන සතිය ගත කළේ, 1. මුචලින්ද නාග රාජයාගේ සෙවණේ වැඩ සිටීමෙනි. 2. රුවන්ගෙයි වැඩ සිටීමෙනි. 3. අනිමිසලෝචන පූජාවෙනි. 4. ජය ශ්රී මහා බෝධි මූලයේ වැඩ සිටීමෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බඹරා මල නොතලා රොන් ගන්නා සේ සමාජයට බරක් නොවිය යුතු පිරිස වන්නේ, 1. උපාසක උපාසිකාවෝ ය. 2. ගුරුවරයෝ ය. 3. භික්ෂූන් වහන්සේලා ය. 4. දෙමාපියෝ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පෞද්ගලික සංවර්ධනයට පමණක් නොව සමාජ සංවර්ධනයට ද එකසේ බාධා පමුණුවන විකෘති සිත් හා විකෘති හැසිරීම් මෙන්ම විකෘති බස්වලින් ද යුත් පිරිසක් සමාජයේ බහුලව දක්නට ඇත. මොවුන්ගේ විකෘතිභාවයට හේතුව වන්නේ, 1. සුදුසු ප්‍රදේශයක නොවිසීමයි. 2. සම වයස් කණ්ඩායම් හා එක්වීමයි. 3. නොකල්හි වීථි සංචාරයයි. 4. මත්ද්‍රව්‍ය භාවිතයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ශාකවල ස්වාභාවික වර්ධක ප්‍රජනන ක්‍රමය හා ඊට අදාළ උදාහරණය නිවැරදිව දැක්වෙන වරණය කුමක් ද? 1. ධාවක කඳන් - කරපිංචා 2. මොටියන් මගින් - ගොයම් 3. පත්‍ර මගින් - කොටුකොළ 4. මුල් මගින් - අක්කපාන Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ශ්රී ලංකාව පිළිබඳව ලියැවී ඇති විදේශීය මූලාශ්ර අතර අරාබි, චීන හා ඉංග්රීසි මූලාශ්ර වන්නේ පිළිවෙළින්, 1. ඉබන් බතුතාගේ දේශාටන වාර්තා, එදා හෙළදිව, පාහියන් හිමිගේ වාර්තා 2. ඉබන් බතුතාගේ දේශාටන වාර්තා, පාහියන් හිමිගේ වාර්තා, එදා හෙළදිව 3. ඩිමුන්ඩෝ, රිඹෙයිරෝගේ ලංකා ඉතිහාසය, නැචුරාලිස් හිස්ටෝරියා 4. භූගෝල ශාස්ත්ර ප්රවේශය, ටොලමි...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ඇලපිල්ල, පාපිල්ල, ඉස්පිල්ල සහ ගයනුකිත්ත යන පිල්ලම් පිළිවෙළින් යෙදුණු පද දැක්වෙන පේළිය තෝරන්න. 1. කාර්යාලය, අනුවාදය, රක්ෂණය, විස්තෘත 2. සාංකාව, විරාගය, සංසිද්ධිය, ඖෂධ 3. සංලාපය, ප...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඳවත ිළිතුරරු අතරින් නි඼ළයදි IP ලිිළනඹ් රඵහ දී ඇික ඼යකඹ ෙතෝයන්න. 1. 192.168.1.256 2. 192.168.100 3. 192.168.1.1.0 4. 192.168.8.100 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පළමුවන ධර්ම සංගායනාවේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේ, 1. සබ්බකාමී තෙරණුවෝ ය. 2. මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ ය. 3. මහාකාශ්‍යප තෙරණුවෝ ය. 4. පාර්ශ්ව තෙරණුවෝ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පාරිභෝගිකයාට සමීප වීම, 1. තොග වෙළෙඳාමේ ලක්ෂණයකි. 2. ආනයන වෙළඳාමේ ලක්ෂණයකි. 3. සිල්ලර වෙළඳාමේ ලක්ෂණයකි. 4. අපනයන වෙළඳාමේ ලක්ෂණයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තිදොරින් කරනු ලබන අකුසල කර්ම අතර මනෝ කර්ම ගණයට අයත් නොවන්නේ, 1. ව්යාපාදය 2. විචිකිච්ඡාව 3. මිථ්යා දෘෂ්ඨිය 4. අභිධ්යාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
'මකරා' නාට්යයේ රචකයා සහ පරිවර්තකයා පිළිවෙලින් කවුරුන්ද? 1. ඇන්ටන් චෙකෝව් සහ සුගතපාල ද සිල්වා 2. බර්ටෝල්ට් බ්රෙෂ්ට් සහ හෙන්රි ජයසේන 3. ෂේක්ස්පියර් සහ සයිමන් නවගත්තේගම 4. ඉව්ගිනි ෂ්වාට්ස් සහ හෙන්රි ජයසේන පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: වෙළඳපොළ ඛන්ඩනයට යොදා ගෙන ඇති පදනම වනුයේ, 1. සමාජ පසුබිම ය. 2. වයස් ව්‍යුහයයි. 3. ආදායමකි. 4. ස්ත්‍රීපුරුෂ භාවයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: එකම රොටිය කඩා අනුභව කිරීමෙන් හා එකම කුසලානයෙන් පානය කිරීමෙන් සංකේතාත්මකව ගම්‍ය වන්නේ, 1. සභාවේ පැවතිය යුතු සාමය ය. 2. ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් අකුරට පිළිපදින බව ය. 3. සමාජයේ පවතින පංතිභේද කිතුනුවන් නොසලකන බව ය. 4. සහෝදරත්වය හා සහභා...
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
සාහිත්‍ය කලා නිර්මාණ ලැබෙන ආස්වාදය හේතුවෙන් මිනිස් සිතෙහි හැඟීම් ප්‍රබෝධවත් වෙයි. 1. පරිශීලනයෙන් 2. පරිරක්‍ෂණයෙන් 3. පරිභාවිතයෙන් 4. පරිවර්තනයෙන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ඉහත තොරතුරු අනුව මුදල් පොතේ සංශෝධන ශේෂය වනුයේ, 1. රු. 7200 කි. 2. රු. 5000 කි. 3. රු. 6800 කි. 4. රු. 2800 කි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පහත සඳහන් කවියේ අදහසට වඩාත් සමීප අදහසට දෙන පිළිතුර තෝරන්න. සුනෙර මතින් අලළත සඳ කිරි සයුර ඉතිර වෙරළ දිවයන මෙන් රළ පතර පැතිර උදය ගිරි සිරසින් දිලි නො හැර මිතුර බලා ලව එන සඳ රැස් වතුර 1. මිතුර මහාමේරු පර්වතය මන්ථය ලෙස ගෙන කිරි සයුර...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත A, B, C, D වගන්ති මගින් දැක්වෙන කරුණුවලට අදාළ නිවැරදි වරණය වන්නේ, A සමාජයට අනුගත වීමේ ක්රියාවලිය B පංචේන්ද්රීයයෙන් ග්රහණය වන සන්දේශ තේරුම් ගැනීම C හැඟීම්, සිතුවිලි හා අදහස් අන්යයන් සමඟ හුවමාරු කිරීම D සන්නිවේදකයාගේ සිට ග්රාහකයා වෙත යන සන්දේශ පාලනය 1. සංජානනය, සමාජානුයෝජනය, සන්නිවේදනය, දොරටුපාල ක්රියාවලිය 2. දොරටුපා...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: වේදිකා නාට්‍යයක සාර්ථකත්වයට තිරය පිටුපස සිට විශාල කාර්යභාරයක් ඉටුකරන නිලධාරියා කවුද? 1. අංග රචකයා 2. ප්‍රධාන නළුවා 3. වේදිකා පරිපාලක (Stage Manager) 4. ප්‍රේක්ෂකයා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: යතුරු පුවරුව භාවිතය, අන්තර්ජාලය බිහිවීම, මෙහෙයුම් පද්ධති බිහිවීම, අනුකලිත පරිපථ භාවිතය ආරම්භ වූ පරිගණක පරම්පරාවන් පිළිවෙලින් දැක්වෙන වරණය වන්නේ, 1. පළමු පරම්පරාව, දෙවන පරම්පරාව, තෙවන පරම්පරාව, සිව්වන පරම්පරාව 2. දෙවන පරම්පර...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ‘වැඩිවීම බැර, අඩුවීම හර’ යන ද්විත්ව සටහන් මූලධර්මය නිරූපණය වන ගිණුම වන්නේ, 1. ගැනුම් ගිණුම ය. 2. රක්ෂණ ගාස්තු ගිණුම. 3. මුදල් ගිණුම ය. 4. ප්රාග්ධන ගිණුමය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය