prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: 2016 ඔලිම්පික් උළෙල පැවැත්වෙන රට වනුයේ, 1. කෙන්යාව 2. සිංගප්පූරුව 3. බ්‍රසීලය 4. ඇමෙරිකාව Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සිල්ලර වෙළෙන්දා උදාහරණයක් වන්නේ, 1. අභ්‍යන්තර ව්‍යවසායකයාටයි. 2. ව්‍යාපාර ව්‍යවසායකයාටයි. 3. ආයතනික ව්‍යවසායකයාටයි. 4. සමාජ ව්‍යවසායකයාටයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: ශ්රී ලංකාවේ රබර් වගාව වැඩි වශයෙන් ම ව්යාප්ත වී ඇති දිස්ත්රික්ක තුන ඇතුළත් පිළිතුර තෝරන්න. 1. කෑගල්ල, රත්නපුර සහ කළුතර 2. කොළඹ, රත්නපුර සහ ගම්පහ 3. ගම්පහ, ගාල්ල සහ කළුතර 4. කෑගල්ල, බදුල්ල සහ...
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පොලිස් නිලධාරියා දුටු වහා ම සොරා ගල් ගැසුණේ ය. 1. බිමට නැමී සිටියේ ය. 2. හිස නමා ගෙන සිටියේ ය. 3. නො සෙල්වී සිටියේ ය. 4. දෑත නො සෙල්වූයේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ශ්රී ලංකාව වැනි රටවල යහපාලනය බිඳ වැටීමට හේතු පහත සඳහන් පිිළිතුරු අතරින් තෝරන්න.. 1. අල්ලස හා¥ෂණය අවම වීම. 2. රාජ්ය පාලනය කාර්යක්ෂම වීම. 3. අවශ්ය ආකාරයට බලය මධ්යගත වීම. 4. රාජ්ය සේවය දේශපාලනීකරණය වීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
විද්‍යුත් තැපැල් (E - Mail) පණිවුඩයක් යැවීමේ දී සලකා බැලෙන A සිට D දක්වා වගන්ති වල හිස්තැනට ගැළපෙන පද අඩංගු සුදුසුම පිළිතුර වන්නේ, A. විද්්‍යුත් තැපැල් ගිණුමකට විද්්‍යුත් තැපැල් ලිපිනය සහ ...................... පැවැතීම අනිවාර්ය වේ. B. තමාට ලැබුනු විද්්‍යුත් ලිපිනයක් වෙනත් කෙනෙකුට යැවීම ..................... කිරීම ලෙස හ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
දුටුගැමුණු රජු විසින් ඉදි කරන ලද මහා සෑයට පමණක් දෙවෙනි වන අසිරිමත් ගොඩනැගිල්ලක් වන්නේ, 1. පංචාවාසයයි. 2. රත්න ප්‍රාසාදයයි. 3. ලෝවා මහා ප්‍රාසාදයයි. 4. ආලාහන පිරිවෙනයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
උපකරණ අලුත් වැඩියාව සඳහා වැයකළ රු. 14 000 උපකරණ ගිණුමට හර කර ඇත. මෙය නිවැරදි කළ යුත්තේ, 1. උපකරණ අලුත්වැඩියා ගිණුම හර 14 000 අවිනිශ්චිත ගිණුම බැර 14 000 2. උපකරණ අලුත්වැඩියා ගිණුම හර 28 000 උපකරණ ගිණුම බැර 28 000 3. උපකරණ අලුත්වැඩියා ගිණුම හර 14 000 උපකරණ ගිණුම බැර 14 000 4. උපකරණ ගිණුම හර 14 000 උපකරණ අලුත්වැඩියා ගිණු...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ජේසුස් වහන්සේගේ උත්ථානයෙන් පසු එම්මාවුස් ගමට ගිය ගෝලයින් සංඛ්යාව කොපමණ ද? 1. 2 කි. 2. 3 කි. 3. 12 කි. 4. 70 කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: 'තකට තකට තක තරිකිට කුඳත් /// ගජිං' ...... මෙය, 1. අටවන ගොඩ සරඹයේ කස්තිරමයි. 2. හයවන ගොඩ සරඹයේ කස්තිරමයි. 3. නවවන ගොඩ සරඹයේ කස්තිරමයි. 4. හත්වන ගොඩ සරඹයේ කස්තිරමයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යවසායකයින් විසින් ලබන මූල්යමය ප්රතිලාභ හඳුන්වන්නේ, 1. ආකර්ෂණීය ලාභය ලෙස ය. 2. ධනය ලෙස ය. 3. විකුණුම් ආදායම ලෙස ය. 4. ප්රාග්ධනය ලෙස ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සුදොවුන් රජතුමාගේ එකම සිහිනය වූයේ තම පුතා 1. තමාගෙන් පසු රජවනු දැකීමය. 2. බුදුවනු දැකීමය. 3. සක්විති රජ කෙනෙකු වනු දැකීමය. 4. අධිරාජ්යයකු වනු දැකීමය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: මෙහි දැක්වෙන අන්දමට අතීතය හැඳින්විය හැක්කේ කෙසේ ද? 1. වෙනස් කිරීමක් ලෙසය. 2. ඉදිරියක් ලෙසය. 3. යටගියාවක් ලෙසය. 4. වර්තමානයක් ලෙසය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්ය හා රංග කලාව Question: කිසිදු පෙර සූදානමකින් තොරව ඒ මොහොතේම නිර්මාණය කරමින් රඟදැක්වීම හඳුන්වන්නේ කෙසේද? 1. ආවර්ජනය 2. සමාරෝපය 3. ක්ෂණික නිරූපණය (Improvisation) 4. අනුකරණය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: ආපදාවක් ඇති වීමට පෙර කාලගුණික විද්යාඥයින්ට චන්ද්රිකා තාක්ෂණය ආධාරයෙන් හඳුනාගත හැකි දේශගුණික උපද්රවය මින් කුමක් ද? 1. ලැව්ගිනි 2. නායයෑම 3. සුළි සුළං 4. නියඟ (.........) Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
අවිධිභත් වන්නිවේදනය ක්‍රියාත්භක ලන ආකාරය ‍රධාන ව්ලරූඳ කිහිඳයකින් ක්‍රියාත්භක වේ. එහි ීන ඳර්඿ද දාභවයන් සිදුලන්වන්, 1. එක් පුේග඼වයකුවගන් තලත් පුේග඼වයකුටත් එතැනින් තලත් පුේග඼වයකුට ආීන ල඾වයන් වතොරතුව ඳැතිවර්. 2. තභන් විසින් වතෝරා ගන්නා ඼ද කිහිඳ වදවනකුට ඳභණක් වතොරතුව ඼ඵා ීනභ. 3. ඳණිවිඩ ව්ලබාලය අනුල වතොරතුව නිදශවව ගභන් වනොකි...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරිකයන් අභිප්‍රේරණය කෙරෙන සාධකයක් ලෙස සැලකිය හැක්කේ, 1. සමාජ සේවා කටයුතුවලට දායකවීමේ අවශ්‍යතාව 2. තමා ප්‍රිය කරන පුද්ගලයකු අනුකරණය කිරීමේ අවශ්‍යතාව 3. තමා තමාගේ ප්‍රධානියා වීමේ අවශ්‍යතාව 4. අනාරක්ෂිත වැඩ තත්ත්වයන්ගෙන් වෙන්වී...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ගැළපෙන යුගල සහිත වරණය තෝරන්න. A යක්කල a. පූර්වස්වර ලෝප සන්ධිය B උගත්තෝ b. ද්විත්‍ව රූප සන්ධිය C මරණාසන්න c. පූර්ව රූප සන්ධිය D අමාත්‍යංශය d. ස්වරාදේශ සන්ධිය 1. Ac, Bb, Ca, Dd 2. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ලාභ අරමුණු කරනොගත් ව්යාපාරයක වර්ෂයට අදාල අතිරික්තය හෝ ඌනතාවය ගණනය කිරීමට පිළියෙල කරනු ලබන්නේ, 1. ලාභ හෝ අලාභ ප්රකාශනය 2. ආදායම් ප්රකාශනය 3. මූල්ය තත්ව ප්රකාශනය 4. ලැබීම් හා ගෙවීම් ගිණුම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: පරිසරයේ ඇති අවස්ථා හඳුනාගෙන අවදානම් දරමින් නිර්මාණශීලීත්වය තුළින් බිහිවන්නේ, 1. භාණ්ඩයකි. 2. නිෂ්පාදිතයකි. 3. සේවාවකි. 4. නවෝත්පාදනයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ජ්‍නාධි ති ආණ්ුක්‍රමයක දක්නට ලැයබන ලක්ෂණ ඇතුළත් පිළිතුර යතෝරන්න. 1. BCD 2. ADE 3. ABE 4. DEF පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: වපනුරසඳාදකසක්‍රභහ්ලඛ්‍නසබාෂාසිළිතඵ඲සවැරදිසප්‍රකාශ්ලසහතෝර්නන 1. අර්ථසවිනයාපකලක්සආධාරහල්නසක්‍රිලාත්භකසකළ ැකිසව෕දසපම්ඳාදනලසකට ැකිසව෕දසක්‍රභහ්ලඛ්‍සපාදයි 2. ක්‍රභහ්ලඛ්‍සහ ොඩනැගීභසප඲ ාසවිවිධසහභවටම්සපහිතසඅුරරුසමුුමණතක්සසපඳලයි 3. ක...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වෙළඳපොළ ආර්ථිකයන්හි සමාජවාදී සැලසුම්ගත ලක්‍ෂණ ඇතුළත් රටකට නිදසුනක් පහත පිළිතුරු වලින් තෝරන්න. 1. සිංගප්පූරුව 2. කියුබාව 3. රුසියාව 4. ඕස්ට්‍රේලියාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ ජීවත් වූ ප්රාග් ඓතිහාසික මිනිසුන්ගේ ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය වන ස්ථානයක් නම්, 1. පාහියන්ගල ලෙනයි. 2. මහනුවර පේරාදෙණියයි. 3. පොම්පරිප්පු නම් ස්ථානයයි. 4. ඉරණමඩු සැකැස්මට අයත් ප්රදේශයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: කුමාර තම කුඩා සිල්ලර ව්යාපාරය සඳහා බිල්පත් සැකසීමේ පද්ධතියක් (billing system) ස්ථාපිත කිරීමට අදහස් කරයි. මෙහිදී පද්ධති නිර්මාණය සඳහා වඩාත් සුදුසුම පද්ධති සංවර්ධන ක්රමවේදය වන්නේ, 1. දියඇලි ආකෘතිය (waterfall model) 2. මූලාදර්...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මුලි් දැක්ොවනපවයම඗ ණපඅිං඙යන අයන්ත ොන වන ඳදයනක් හහිත ව ණයන ොතෝ ්න. 1. තේධිතපනමා - සඟිික,පොේශීයන,ප඙ැමි,පබලව්ත 2. ඗ෘද්තපනමා - ිලන,පවැටුණු,ප඗ැිටලි,පනැටීේ 3. හම෕තමථයථපනමා - ිංචු,පවලහ්,පිටරිහ්,ප඗ැල 4. ගුණපනමා - තු,පදක්ෂ,පාතලු,පඋහ පිළ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: 03. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා බෝසත් සිරිතට පිටත් වූ බව සඳහන් වන්නේ, 1. සුමන සමන් දෙවියන් 2. තව්තිසා භවනය දෙවියන් 3. ආනන්ද තෙරුන් වහන්සේ 4. මහා බ්‍රහ්ම තෙරුන් වහන්සේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: පරිසරයේ සිදුවන වෙනස්වීම්වලට උචිත වන පරිදි අනුගත වීමට ව්යවසායකයෙකුට ඇති හැකියාව හඳුන්වන්නේ, 1. ස්වාධීනත්වය ලෙස ය. 2. නම්යශීලීත්වය ලෙස ය. 3. නිර්මාණශීලීත්වය ලෙස ය. 4. සාමාන්ය වැටහීම ලෙස...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අව්‍ය පදයක් ඇතුළත් නොවන වරණය තෝරන්න. 1. විනා, උප, අප, සතුට 2. කැටුව, පමණ, විතර, සා 3. අදි, තෙක්, තුරු, එම්බල 4. වහා, දක්වා, සුදන, නොහොඳ සිංහල භාෂාව හා සාහිත්‍යය - 10 ශ්‍රේණිය 2 පිටුව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ථෙරවාදී බුදුදහම දේශ දේශාන්තර වල ව්‍යාප්ත විය. එයින් බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කළේ, 1. හිමවන්ත ප්‍රදේශයේදී ය. 2. ස්වර්ණභූමියේදී ය. බුද්ධ ධර්මය I Page 02 of 0...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
රක්තඞහීනතාවට හේතු වන්නේ පහත කුමන විටමින් වර්ගයේ ඌනතාව ද? 1. විටමින් E 2. විටමින් A 3. විටමින් B 4. විටමින් K පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මහාතිත්ථ, කාලතිත්ථ, ගිම්හතිත්ථ යන ස්ථාන සම්බන්ධ පොදු ප්රකාශනයක් නම්, 1. විවිධ රටවල වෙළෙඳුන් හමුවී ගනුදෙනු තීරණය කළ ස්ථාන වේ. 2. විදේශ වෙළඳුන් භාණ්ඩ රැස්කිරීම සඳහා නැවතී සිටි ස්ථාන වේ. 3. අතීතයේ වරායයන් ලෙස භාවිතා වූ ස්ථාන වේ. 4. ගංගාවලින් එගොඩව...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: පහතරට (රුහුණු) නැටුම් සඳහා බහුලව භාවිත වන බෙරය කුමක්ද? 1. ගැට බෙරය 2. උඩැක්කිය 3. දවුල 4. යක් බෙරය (රුහුණු බෙරය) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
සහාය දිවීමේ තරඟවල දී දෘශ්ය යෂ්ටි හුවමාරු ක්රමය උපයෝගී කරගනු ලබන්නේ මින් කුමන තරඟ සඳහා ද? 1. මීටර් 400 x 4 සහ ඊට වැඩි සහාය තරග සඳහා 2. මීටර් 200 x 4 සහ ඊට වැඩි තරග සඳහා 3. මීටර් 100 x 4 සහ ඊට වැඩි තරග සඳහා 4. සියළු ම සහාය තරග සඳහා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අ්ථයහඹන්ස඿භාන඼ත්ස඼සහඹදීසඇතිසයුගරසඳදඹස඿හි ස඼යණඹසහ ෝයන්න. 1. ඵාරස - භවලු 2. අ඿න - ඳ඿න 3. ගරු - නම්බු 4. කන - කය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ ප්‍රථම දේසනාව දේශනා කරනු ලැබුවේ, 1. සිව්වන සතියේ දී ය. 2. දෙවන සතියේ දී ය. 3. පස්වන සතියේ දී ය. 4. පළමු සතියේ දී ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අමල් නිර්මාංශික පාරිභෝගිකයන් වෙනුවෙන් ම නව සොසේජස් වර්ගයක් වෙළෙඳපොළට හඳුන්වා දීමට තීරණය කරයි. මෙහි දී අමල් වැඩි වශයෙන් සැලකිල්ලට ගෙන ඇත්තේ 1. ආර්ථික පරිසරයයි. 2. සමාජ හා සංස්කෘතික පරිසරයයි. ॥ 3. ස්වභාවික පරිසරයයි. 4. ප්රජා පරිසරයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: උදුරා සිටුවීමට ඔරොත්තු නොදෙන බෝග සඳහා යෝග්ය තවාන් වර්ගය වනුයේ, 1. ඩැපොග් තවාන් ය. 2. සමූහ බඳුන් තවාන් ය. 3. පාත්ති තවාන් ය. 4. නෙරිදෝකෝ තවාන් ය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මහාවංසය සුවිශේෂී වන්නේ, 1. දේශපාලන හා ආගමික තොරතුරු අඛණ්ඩව ඇතුළත් වීම නිසා ය. 2. සමකාලීන තොරතුරු රචනා කර තිබීම නිසා ය. 3. පැරණනම වංසකතාව වීම නිසා ය. 4. අඩංගු තොරතුරුවල විශ්වසනීයත්වය නිසා ය. Answe...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: “ මෙවන් පුතකු ලද මවක් පියෙක් මෙන් ම මෙවන් ස්වාමියෙකු ලද බිරිඳක් ද නිවුනෝ වෙති.” යන අදහස ප්රකාශ කරන ලද්දේ, 1. සුජාතා සිටුකුමරිය විසිනි. 2. භද්දකච්චායනා කුමරිය විසිනි. 3. කිසාගෝතමී කුමරිය විසිනි. 4. ඛේමා කුමරිය විසිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: මෆතම්ලියළ ශළ ආතේවහ යන කළණ්ඩ තදකටම අයත් තඳොදු ඼ක්඿ණ ලන X ශළ Y ලලින් දෆක්තලන්තන් 1. අච඼ෙළපී වීම ශළ තද්ශතේ පිශළටු ලලින් ආලරණය වී තිබීමය. 2. ශෘදතේ කුටීන ර 4 ක් පිහිටීන ම ශළ මුඛ්තේ දත් පිහිටීන මය. 3. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ගැළපෙන යුගල සහිත වරණය තෝරන්න. A යක්කල a. පූර්වස්වර ලෝප සන්ධිය B උගත්තෝ b. ද්විත්‍ව රූප සන්ධිය C මරණාසන්න c. පූර්ව රූප සන්ධිය D අමාත්‍යංශය d. ස්වරාදේශ සන්ධිය 1. Bd, Aa, Cb, Bc 2. Ac, Ba, Cd, Db 3. Bd, Aa, Cb, Dc 4. Ac, Bb, Ca, D...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
‘‘ජනාකීර්ණ පරිසරයක පවත්වාගෙන යනු ලබන සුදත් ගේ ව්යාපාරය ස්වයං සේවා අලෙවි ක්රමයකට පරිවර්ථනය කර ප.ව. 10.00 වන තෙක් ව්යාපාරික කටයුතු පවත්වාගෙන යයි. මේ අනුව සුදත්, 1. සමාජයීය ව්යවසායකයෙකි. 2. සාමාන්ය ව්යාපාරිකයෙකි. 3. අභ්යන්තර ව්යවසායකයෙකි. 4. ව්යාපාර ව්යවසායකයෙකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: පහත දැක්වෙන බලතල ඇසුරින් මධ්යම ආණ්ඩුව සතු බලතල අඩංගු පිළිතුර තෝරන්න, A - විදේශ කටයුතු B - ජාතික නිවාස හා ඉදිකිරීම් C - ජන හා සංඛ්යාලේඛන D - සමාජ සේවා හා පුනරුත්තාපන 1. AB 2. BC 3. AC 4. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කොල්බෲක් හා කෲව් මැකලම් 1. A හා C 2. A හා B 3. B හා C 4. A හා D පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: නාට්‍යෝචිත අවස්ථාවක් යනු ප්‍රේක්ෂකයාගේ සිතේ කුතුහලය හා ....................... උපරිමයෙන් කුළුගැන්විය හැකි අවස්ථා ය. 1. භාවිතය 2. අභිනය 3. ආනතිය 4. ආතතිය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ආර්ථිකය සතු සම්පත් අනාගත පරම්පරාව සඳහා සුරක්ෂිත කරමින් වර්තමාන අවශ්යතා ඉටු කර ගැනීම. 1. ධරණීය සංවර්ධනයයි. 2. සදාචාර සංවර්ධනයයි. 3. සමාජ සංවර්ධනයයි. 4. පුද්ගල සංවර්ධනයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: QWERTY යන වචනය සම්බන්ධ වනුයේ, 1. යතුරු පුවරුව 2. CPU 3. මූසිකය 4. USB පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඇසිටික් අම්ලය 50 cm ක් ආසුත ජලයේ දියකර 500 cm ක ඇසිටික් අම්ල ද්‍රාවණයක් සාදා ඇත. එම ද්‍රාවණයේ ඇසිටික් අම්ල පරිමා භාගය වන්නේ, 1. 0.2 2. 0.11 3. 0.09 4. 0.1 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 25 යන දශම සංඛ්‍යාවට සමාන නොවන්නේ, 1. 11001 2. 19 3. 11101 4. 31 2 16 2 8 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පුරාණයේ වෙළඳපළවල් සංවිධානාත්මක ලෙස ක්රියාත්මක වූ ආකාරය පැහැදිලි වන සෙල්ලිපියක් වන්නේ මින් කුමක්ද? 1. තෝනිගල සෙල්ලිපිය 2. ගොඩවාය සෙල්ලිපිය 3. මිහින්තලේ පුවරු ලිපිය 4. හෝපිටිගමුව ටැම් ලිපිය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තමා විසින්ම පිළිපැද ඇස් පනාපිට මෙලොවදීම ප්‍රතිඵල දැක ගත හැකි බැවින් ධම්ම රත්නය, 1. ඕපනයික ය. 2. ඒහිපස්සික ය. 3. අකාලික ය. 4. සන්දිට්ඨික ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: තොරතුරක් දැක්විය හැකි කුඩාම ඒකකය වන්නේ, 1. බිටුවකි. (a 2. නිබලයකි. (a nibble) 3. කොටසකි. (a block) 4. බයිටයකි. (a byte) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වැව් බැම්ම ඛාදනය වීමේ අනතුර වළක්වාලීමට ඉදිකර තිබෙන වාරි නිර්මාණය හැදින්වෙන්නේ කිනම් නමකින් ද? 1. රළපනාව 2. පිටවාන -04- 10 ශ්රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත 3. බිසෝකොටුව 4. සොරොව්ව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ලෝකයේ විවිධ රටවල පිහිටා ඇති යකඩ හා වානේ මධ්යස්ථාන ‘අ’ තීරුවේ ද ඒවා පිහිටි රටවල් ‘ආ’ තීරුවේ අද ඇත. ඒවා නිවැරදිව ගලපන්න. ආ දකුණු මැංචුරියා ප්රදේශය A රුසියාව කුෂ්ට්නෙස්ට් කලාපය B ඇමරිකා එක්සත් ජනපදය පිට්ස් බර්ග් කලාපය C චීනය D ජපානය 1. DBC (.............) 2 11 භූගෝල විද්යාව - දකුණු පළාත 2. CAB 3. BAC 4. ADC පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
දුආඋල් ඉසහතිද්රශහ යනු, 1. ව඼ළතණේ ආරම්භක රකළතණේ තක්බීර් බෆඳිණමන් අනතුරුල ඳළරළයනය කරන දුආල ණේ. 2. මෆද සිටීමක දී ඳළරළයනය කරන දුආල ණේ. 3. රුකුඋහිදී ඳළරළයනය කරන දුආල ණේ. 4. සුජුදණේ දී ඳළරළයනය කරන දුආල ණේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: විෂ්කම්භය මි.මී. 0.02 - 0.002 අතර වූ පාංශු AHS සංඝටකය හඳුන්වන්නේ. 1. රළු වැලි ලෙස a. 2. රොන්මඩ ලෙස ය. 3. මැටි ලෙස ය. 4. සියුම් වැලි ලෙස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ඇත උළම් ආවහය ඳරියක්඾ණලේ දී, ආවහය ඇසුරුභ තුශ ඇති බක්සිජන් ඼හයු඼ ඉ඼ත් කය, ඒ ල඼නු඼ ල඼නත් ඼හයු ඇතුල් ම කයනු රළල . එභ ඼හයු නි඼ළයදි඼ දළක්ල඼න පිළිතුය ලත උෝයන්න. 1. ලඳො඿සෆීන් වහ කහඵන්ඩලඹොක්඿යිේ ඹ. 2. කහඵන්ඩලඹොක්඿යිේ වහ නයිට්‍රජන් ඹ. 3. නයිට්‍රජන් වහ ලඳො඿සෆීන් ඹ. 4. ලඳො඿සෆීන් වහ මීත උයිල් ම ලරෝභයිේ ඹ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ඉතා තනුක ඇසිටික් අම්ල 50 cm ක් ඉතා තනුක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක 50 cm ක් සමඟ මිශ්‍ර කරන ලදී. 0 එවිට මිශ්‍රණයේ උෂ්ණත්වය 10 C කින් වැඩිවිය. ඉහත ප්‍රතික්‍රියාවේ තාප විපර්යාසය වන්නේ, -3 -1 o -1 (ජලයේ ඝනත්වය 1 g cm , ජලයේ විශිෂ්ඨ තාප ධාරිතාව 4200 J kg C ) = 1. 4200 J 2. 42000 J විද්‍යාව I Page 03 of 04 3. 42 J 4...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සැප දුක දෙකෙහි දී ම තමා හා අනුන් සමාන ලෙස සළකා ක්රියා කිරීමේ ගුණාංගය හඳුන්වන්නේ, 1. සමජීවිකතාව ලෙසයි. 2. අර්ථචර්යාව ලෙසයි. 3. සමානාත්මතාවය ලෙසයි. 4. සන්තුට්ඨිතාව ලෙසයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය අතුරින්,වඩාත්ම දුරින් පිහිටි ස්ථාන දෙකක් අතර දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඇති නියමු නොවන මාධ්‍ය වන්නේ පහත කුමක් ද? 1. අධෝරක්ත කිරණ. 2. ප්‍රකාශ තන්තු. 3. ක්ෂුද්‍ර තරංඟ 4. ගුවන් විදුලි තරංග. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබුවේ, 1. වෙසක් පුර පසළොස්වක පෝය දිනකදීය. 2. නිකිණි පුර පසළොස්වක පෝය දිනකදීය. 3. පොසොන් පුර පසළොස්වක පෝය දිනකදීය. 4. ඇසළ පුර පසළොස්වක පෝය දිනකදීය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
යහපත් මානව සම්බන්ධතා පවත්වාගැනීම යනු, 1. කුඩා පරිමාණවල පවතින වාසි සහගත තත්වයකි. 2. කුඩා පරිමාණ ව්යාපාර සාර්ථක කර ගැනීමට ගතහැකි ක්රියාමාර්ගයකි. 3. කුඩා පරිමාණ ව්යාපාරවල පවතින ශක්තියකි. 4. කුඩා පරිමාණ ව්යාපාරවලට බලපාන අවස්ථාවකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ගැඹුරු සාගරයේ යමහල් ක්‍රියාකාරීත්වය මගින් ඇති වූ ¥පතකට නිදසුනකි. 1. තස්මේනියාව (.........) 2. නිකොබාර් 3. හවායි 4. සිසිලිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ස෇වබ෈විය ඵහු අව විය ක් වන රඵර් වෂයනයිස෇ කිරීභ ස඲හ෈ ප ොද෈ ෙන්න෈ රස෈ නිය ද්‍රවය වනුප 1. ය෈ඵන් 2. ඔක්සිජනන් 3. ය෉ෂසි ම් 4. සෂෆර් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
තමාට අපහසු කාර්යයක් වෙනත් ක්රමයකින් කර ගැනීම 1. වේයන්ගේ තුඹසින් නාගයන් ප්රයෝජන ගැනීම. 2. බළලුන් ලවා කොස් ඇට බෑවීම. 3. අටුව කඩා පුටුව සෑදීම. 4. බූරුවා බල්ලාගේ වැඩේ කිරීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: සිල්්වා මහතා ආර්ථික අපහසුතා සහිත ඉගෙනීමේ දස්කම් පෙන්වන සිසුන්ට වාර්ෂිකව මුදල් ශිෂ්‍යත්වයක් ලබා දෙන්නේ තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙනි• ඔහු අයත්වන ව්‍යවසායක වර්ගය වනුයේ, 1. සමාජීය ව්‍යවසායකයා. 2. අභ්‍යන්තර ව්‍යවසායකයා. 3. ව්‍යාපාර ව්‍...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: සමනලී සහයිකාවන් දෙදෙනෙකු යොදාගනිමින් මහන යන්ත්‍ර 2 ක් හා රෙදි කැපීමේ යන්ත්‍රයක් ද යොදා ගනිමින් ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙහි සඳහන් නිෂ්පාදන සාධක ගණන, 1. 4 කි. 2. 1 කි. 3. 2 කි. 4. 3 කි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: වනාන්තර විනාශය වර්තමානයේ වැඩිම පරිසර හානියක් සිදුකරන මිනිස් ක්‍රියාකාරකමකි. මේ මගින් මිනිසාට මුහුණ දීමට සිදුවන දිගු කාලීන ගැටලුව කුමක්ද? 1. ගංගා ගොඩවීම. 2. පාංශුඛාදනය 3. ජීවීන්ට වාසස්ථාන අහිමි වීම. 4. අහිතකර කාලගුණික විපර්යාස ඇතිවීම. 05 පිළිතු...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පන්දු භාවිතා කරන ක්රීඩා අතරින් තවත් උපකරණයක් රහිතව ක්රීඩා කළ හැකි ක්රීඩාව තෝරන්න. 1. නෙට්බෝල් 2. ටෙනිස් 3. ක්රිකට් 4. ටේබල් ටෙනිස් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පාරහෙ ණුණුකරණහඅ ව්෉හදිව්ලි්න දශ්ේෂ ිළරික්සුදකර සම෈යෙ෈ව්යන බටපාර්මක් ති දයොණහය ගනුදෙනුව් කුමක්ෙ? 1. රු 5 000 ණ දු්න ව්ට් කර අයනග෉ි ණුණුදකර පාරමඅක් ස හ්න ණහ තෙ 2. රු 5 000 ණ ්ත්ිළ විකුණුකර විකුණුකර ණුණුදකර රු 500 ක් දටස ස හ්න...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ආර්‍ය්‍ය සත්‍ය අවබෝධ කරගෙන සම්පූර්ණයෙන්ම දුකින් එතරවීමේ මංපෙත් විවර වනුයේ, 1. බමුණන් සරණ යාමෙනි. 2. ස්වාභාවික වස්තු සරණ යාමෙනි. 3. තෙරුවන් සරණ යාමෙනි. 4. දෙවියන් සරණ යාමෙනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ලාචික වන්නිවේදනව නිපුණතාලක් වනොලන්වන්, 1. වලන්ීනභට පුහුණු වීභ. 2. කථන රටා පුහුණු වීභ. 3. අංග ා඼නය ශා ඉරියේ වකවරහි අලධානය වයොමු වනොකි පභ. 4. කථනයට වඳර සුදානභ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය හැඳින්වෙන්නේ, 1. වත්කම් ලෙසය. 2. ආදායම් ලෙසය. 3. වියදම් ලෙසය. 4. වගකීම් ලෙස ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කාලිංග වංශික තිලෝක සුන්දරි කුමරිය අගබිසව කරගත්තේ, 1. මහා පරාක්රමබාහු රජු විසිනි. 2. මහා විජයබාහු රජු විසිනි. 3. නිශ්ශංකමල්ල රජතුමා විසිනි 4. දෙවන පරාක්රමබාහු රජු විසිනි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: නවතම සංගණනවලට අනුව ශ්රී ලංකාවේ වැඩිම ජන සංඛ්යාවක් වෙසෙන දිස්ත්රික්ක තුන පිළිවෙලින් දැක්වෙන . වරණය කුමක් ද? 1. ගම්පහ, කොළඹ, කුරුණෑගල (.........) 2. ගම්පහ, කොළඹ, ගාල්ල 3. කොළඹ, ගම්පහ, කළුතර 4. කොළඹ, ගම්පහ, මහනුවර පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
" මම සසර දුකට මුල්වන පංචස්කන්ධය නැමැති ගෙය තනන වඩුවා සොයා සසර නොයෙක් ජාතිවල ඇවිද්දෙමි" .... මෙම අර්ථය සඳහන් ගාථාවේ මුල් දෙපදය වනුයේ, 1. අක්කොච්ඡි මං අවධි මං - අජිනි මං අහාසිමේ ...." යන්න ය. 2. "ආරභථ නික්ඛමථ - යුඤ්ජථ බුද්ධ සාසනේ ....." යන්න ය. 3. "අනේක ජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං ..." යන්න ය. 4. "යෝ වේ වස්සසතං ජ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත දක්වා ඇති ප්‍රකාශ අතරින් උපයෝගීතා මෘදුකාංග පිළිබඳ අසත්‍ය ප්‍රකාශය වන්නේ කුමක් ද? 1. උපයෝගීතා මෘදුකාංග යෙදුම් මෘදුකාංග කාණ්ඩයට අයත් වේ. 2. උපයෝගීතා මෘදුකාංග මගින් මෙහෙයුම් පද්ධතියේ කාර්යක්‍ෂමතාවය වැඩිකරයි. 3. උපයෝගීතා මෘදුකාංග පරිගණකයේ සම්පත් කලමනාකරණය කිරීමට සහය වේ. 4. ප්‍රතිවෛරස මෘදුකාංග හා උපස්ථ මෘදුකාංග උපයෝගීතා...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මෙලොව පරලොව දෙලොව අභිවෘද්ධිය හේතු වන යුතුකම් හා වගකීම් ඇතුළත් ගිහි විනය ලෙස හඳුන්වා ඇත්තේ සිගාලෝවාද සූත්රයයි. එහි ‘‘මිත්තාමච්චා ච උත්තරා’’ යනුවෙන් හඳුන්වා ඇති සමාජ කණ්ඩායම නම් 1. මවුපියන් ය. 2. හිත මිතුරන් ය. 3. පුත්ර දාරාවන් ය. 4. සේවක සේව...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: මීටර් 100 ධාවකයකු ආරම්භක වෙඩි හඬ ඇසුණු ක්ෂණයෙන් ආරම්භක පුවරුවෙන් නික්මීම සිදු කරයි. මෙම ක්රියාකාරකම සඳහා බලපාන ලද ජීව යාන්ත්ර විද්යාත්මක මූලධර්මය වන්නේ, 1. බලය හා බලයේ දිශාව 2. බලයේ දිශාව හා සමබරතාවය 3. අවස්ථිතිය හා සමබරතාවය 4....
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: 'මඩ සෝදාගත් කල හෙළ ගොවියා රජකමට පවා සුදුසු ය." යන ප්රසිද්ධ කියමන ප්රකාශ කරන ලද්දේ, 1. මහා පරාක්රමබාහු රජතුමා විසිනි. 2. මහසෙන් රජතුමා විසිනි. 3. රොබට් නොක්ස් නම් ලේඛකයා විසිනි. 4. රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරතුමා විසිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
අවශ්‍යතා හා වුවමනා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. අවශ්‍යතා සංකීර්ණ වන අතර වුවමනා සියලු දෙනාටම පොදු වේ 2. වුවමනා පුද්ගලයන්ට අවශ්‍ය වන පරිදි ව්‍යවසායකයන් විසින් නිර්මාණය කිරීම සිදුවේ 3. වුවමනා ප්‍රථමයෙන් පැන නගින අතර අවශ්‍යතා ද්විතියික වේ 4. එක් වුවමනාවක් ඉටුකර ගැනීම සඳහා අවශ්‍යතා රාශියක් යොදා ගත හැකි වේ පිළිතුර...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: නූතන ජාතික රාජ්ය සංකල්පයේ අදහස වන්නේ, 1. එක් ජාතියකට එක් රාජ්යයක් යන්නයි. 2. විවිධ රාජ්යයන්ට විවිධ ජාතීන් යන්නයි. 3. එක් රාජ්යයකට විවිධ ජාතීන් යන්නයි. 4. එක් ජාතියකට විවිධ රාජ්ය යන්නයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: නදුන්ගේ ව්‍යාපාරය 1ක් රු. 100 බැගින් වූ තීන්ත පෑන් 80ක් ණයට ගත් අතර එහිදී ලකුණු කල මිලෙන් 5% වෙළඳ වට්ටමක් හිමිවිය. මෙම ගනුදෙනුව නිසා, 1. රු. 8 000ක ණයහිමි ශේෂයක් ඇතිවේ. 2. රු. 7 600ක ණය ගැති ශේෂයක් ඇති වේ. 3. රු. 8 000 ණය...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: එක් එක් පේළියේ මුලින් දැක්වෙන පදයට සමානාර්ථයක් නොදෙන පදයක් සහිත පද පේළිය තෝරන්න. 1. ගොයුම් - සුගත්, දසබල, සර්වඥ, සහසැස් 2. හිරු- දිනිසුරු, දිනමිණ, දිවාකර, දිනකර 3. අහස - ගුවන, නබ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඉහත ලක්‍ෂණවලින් උඩරට සමාජ සංවිධානය පිළිබඳ තොරතුරු ඇතුළත් ප්‍රකාශ මොනවා ද? 1. A හා B 2. A හා C 3. A හා D 4. C හා D Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: පහත දැක්වෙන්නේ සන්නිවේදන මාධ්යය හා සන්නිවේදන ක්රම කිහිපයකි. සන්නිවේදන මාධ්යය සන්නිවේදන ක්රමය 1 වාචික A වාර්තා 2 ලිඛිත B ගුවන් විදුලිය 3 විද්යුත් C වැඩමුළු ඉහත සන්නිවේදන මාධ්ය...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: දකුණු ඉන්දියාවේ කේරළ ප්රාන්තයට ආවේණික වූ සම්භාව්ය නර්තන සම්ප්රදාය කුමක්ද? 1. භරත නාට්යම් 2. කථකලි 3. මණිපුරි 4. කතක් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: උත්සව සංවිධානයේ දී එම උත්සවය සංවිධාන අවස්ථා කීයද? 1. 2 කි. 2. 3 කි. 3. 1 කි. 4. 4 කි. A පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ශා ශා ශාතස්තිෂ්කය ශාතගින් ශාසිදු ශාකරඅ ශාකාර්යයක් ශාපඅො නුපේ ශා ශා 1. බුේධිය ශා ශා ශා 2. ශාතාඅසික ශාහැකියා ශාඇතිවීත ශා ශා ශා 3. ඉපගනීත 4. හෘද්ස්පන න්ද්අය ශා ශා ශා ශා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: උතුම් අරමුණක් පෙරදැරි ව සිදුකළ සංගායනා පිළිබඳ ව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය මගින් පැවැත් වූ සංගායනා ගණන, 1. 4 කි. 2. 7 කි. 2 3. 6 කි. 4. 5 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: පඳොලිතින් නු ඵහු අව ව කි. ්හි කය෈ව ව වන්පන් 1. පප්රොපීන්න් 2. පප්රොපප්සින් 3. ්තීන් 4. ඇසිටලීන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ඳ පි්ලරඒ ගැට ඇරපි්ලරඒ යක ය ලඹඒ ඇරපි්ලරඒ අනුපිළිම඼ළින් මඹදී ඇති උත්තයඹ මතෝයන්න. 1. නු඼ණඒක෕ඩඹඒ ග්‍රවඹ ඒ ක ඹ 2. මුහුදඒ ඿ෘතු඼ඒ ක්‍රභඹඒ ැහවැනඒ 3. රු඼රඒ දෘඪඒ ප්‍ර඼යඒ ඿ ධක 4. රු඼නඒ කෘදන්තඒ ඿ත ඹඒ තිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
"භවත් ගෞතමයන් වහන්ස, සමාජ සම්මතයෙන් පහත් හා උසස් සුවපහසු අඩු, හා වැඩි මිනිසුන් ඉන්නවා. ලෝකයේ මිනිසුන් අතර, වෙනස්කම් ඇති වෙන්න හේතුව කුමක් ද? යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේ, 1. උපාලි ගෘහපතියා විසින් ය. 2. සෝණදණ්ඩ බමුණා විසින් ය. 3. සුභ මානවකයා විසින් ය. 4. අභයරාජ කුමාරයා විසින් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "ස්වාජියාට පළමුව පිබිදීමේ" වගකීම පවරා ඇත්තේ, 1. සේවකයාට ය. 2. ශිෂ්‍යයාට ය. 3. භාර්යාවට ය. 4. දරුවන්ට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අංග අටකින් යුත් ආර්ය මාර්ගය අයත් වන්නේ, 1. දුක්ඛාර්ය සත්යට ය. 2. දුක්ඛ නිරෝධාර්ය සත්යට ය. 3. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්යට ය. 4. දුක්ඛ සමුදයාර්ය සත්යට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ලේඛනයේ විකාශනය අධ්‍යයනයේ දී සමතල මුද්‍රණ ශිල්පය බිහි වී ඇත්තේ කුමන යුගයේ දී ද? 1. ප්‍රාග් ඓතිහාසික යුගය 2. පුරාතන යුගය 3. මධ්‍යතන යුගය 4. නූතන යුගය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: EBCDIC කේත ක්රමයේදී භාවිතාවන බිටු ගණන වන්නේ, 1. 04 2. 16 3. 08 4. 07 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ආරේ ක නිලධොරී (Starter) විසින් ඉසේ කිහිෙයක් ආරේ කිරීම සඳහො, ෙහත සඳහන් විධොන පදක පදන ලදී. එම විධොනපයන් ආරේ වන ඉසේ කොණ්ඩය වන්පන්, • සැරපසන් • යො/ පවඩි හඬ 1. මීට්ර් 800 දිවීම හො මීට...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ක්රිස්තු අනුගාමිකයෙකු ලෙස ප්රසිද්ධියේ පෙනී සිටිමින් සත්යයට සාක්ෂි දැරූ ජූදා මන්ත්රණ සභාවේ සාමාජිකයා වන්නේ, 1. කිරේනියේ සීමොන්ය. 2. අරිමාතියේ ජෝසප්ය. 3. කයාපස්ය. 4. අන්නස්ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය