prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
100 යන දශමය සංඛ යාව සඳ ා තුල ය වන්තන් කුමක් ද?
1. 10010002
2. 10001002
3. 11001002
4. 11010002
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිදුහත් කුමාරයා අනාගතයේ බුදුවන බවට අනාවැකියක් පළමුවරට ප්‍රකාශ කළේ,
1. උද්දකරාමපුත්ත තවුසාය.
2. අසිත තවුසාය.
3. කොණ්ඩඤ්ඤ බමුණාය.
4. ආලාරකාලාම තවුසාය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
නිශ්චල වස්තුවක් මත චලනය සඳහා පෙළඹුම් බලයක් ක්‍රියාත්මක වුවද වස්තුව නිශ්චල අවස්ථාවේ පවතී. එවිට,
1. ස්ථිතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ.
2. ඝර්ෂණ බලය ක්‍රියාත්මක නො වේ.
3. සීමාකාරී ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ.
4. ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පුරවැසි භාවය ලබාගත් ලොව ප්‍රථම රොබෝ යන්ත්‍රය වන්්නේ,
1. ඇසිමෝ
2. පෙට්මන්
3. නාවෝ
4. සොෆියා
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නවෝත්පාදනය සඳහා පදනම් වන මූලාශ්‍රයකි.
1. දිගුවක්
2. අනපේක්ෂිත සිදුවීමක්
3. සංකලනයක්
4. අනුකරණය කිරීමක්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
භාවනාව සඳහා යොමු වීමේ දී ඇති නොකර ගත යුතු ගුණාංග අතරට අයත් නොවන්නක් වන්නේ,
1. සතිසම්පඡඤ්ඤයයි.
2. මහිච්ඡතාවයයි.
3. සන්තුට්ඨිතාවයි.
4. ඉන්ද්රිය සංවරයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: 2019 ආගෝස්තු මාසයට අදාළ සුළු වියදම් වනුයේ,
1. රු. 10 000
2. රු. 300
3. රු. 9 700
4. රු. 9 300
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයා යන්නට විවිධ පුද්ගලයින් හා ආයතන විවිධ නිර්වචන ලබාදී ඇත. ඒ අනුව ‘‘අර්ථ ක්‍රමය තුළ පවත්නා අවස්ථා සොයමින් ඒ පසුපස යන්නා’’ ලෙස අර්ථ කථනය කරන ලද්දේ,
1. රිචඩ් කැන්ඩිලන්ය.
2. අන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: කුසුම්සිරි විසින් තම ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා රු. 500 000 ක් වටිනා මෝටර් රථයක් සීමිත ඉන්ද්‍රා සමාගමෙන් ණයට ගන්නා ලදී. මෙම ගනුදෙනු සටහන් කරන මූලික සටහන් පොත වනුයේ,
1. මුදල් පොතය
2. ගැනුම් ජ’නලය
3. විකුණුම් ජ’නලය
4. පොදු ජ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: වාණිජ බැංකුවකින් අයිරා ණයපත් ලබාගැනීමේ පහසුකම පවතින්නේ,
1. ඉතුරුම් ගිණුමක් හිමි අයෙකුට
2. ස්ථාවර ගිණුමක් හිමි අයෙකුට
3. ඕනෑම ගිණුමක් හිමි අයෙකුට
4. ජංගම ගිණුමක් හිමි අයෙකුට
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
බැංකු ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් ලිවීමට ගනුදෙනුකරුට බැංකුව ලබාදෙන අවසරය හඳුන්වන්නේ,
1. බැංකු ණය
2. බැංකු ශේෂය
3. බැංකු අයිරාව
4. බැංකු ප්‍රකාශය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: තම්මට්ටම වාදනය කිරීම සඳහා යොදාගන්නා උපකරණය හැඳින්වෙන්නේ කෙසේද?
1. අත්
2. කඩිප්පු
3. මුගුරු
4. කෝටු
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ෙවභගි ලන්න විලාද වනොකරන්නෙ යන අදශව ඇතුත් උතුේ බුදු ලදන ලන්වන්,
1. වභලාවයෝ එල වාධු
2. වභේගා වශෝථ භා විලදථ
3. වභේගා වශෝති බ්රාශ්භවවෝ
4. වන්තුට්ඨි ඳරභං ධනං
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: හතරවෙන සාර්වාස්තිවාදී ධර්ම සංගායනාව පැවැත්වූයේ,
1. පැළලුප් නුවර අශෝකාරාමයේදී ය.
2. මාතලේ අලුවිහාරයේදී ය.
3. විශාලා මහනුවර වාලුකාරාමයේදී ය.
4. කාශ්මීර කුණ්ඩලවන විහාරයේදී ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
වී ශාකය පීදීමේ සිට අස්වනු මේරීම දක්වා කාලය මේරීමේ අවධිය ලෙස හඳුන්වයි. සෑම චී ප්‍රභේදයක් සඳහාම මෙම | කාලය දින,
1. 15 කි.
2. 30 කි.
3. 45 කි.
4. 60 කි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ ....... ඉහත ගීතයේ පද රචකයා වනුයේ,
1. රත්න ශ්‍රී විජේසිංහයන් ය.
2. එස්. මහින්ද හිමියන් ය.
3. මහගම සේකරයන් ය.
4. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
‘‘මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස කිසි කලෙකත් රජ සැප පිණිස නොවන්නේ ය.’’ මේ සටන් පාඨය පෙරදැරි කරගෙන කටයුතු කළ පාලකයා කවුද?
1. දුටුගැමුණු මහ රජතුමා
2. මහ පැරකුම්බා මහ රජතුමා
3. වළගම්බා මහ රජතුමා
4. ධාතුසේන මහ රජතුමා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ස්විස්ටර්ලන්තය සමන්විතවන කැන්ටන් ගණන වන්නේ,
1. 35
2. 26
3. 50
4. 29
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: කඩුලු මතින් දිවීමේ පිරිමි තරඟ වනුයේ,
1. මීටර් 100 මීටර් 400
2. මීටර් 110 මීටර් 400
3. මීටර් 400 මීටර් 200
4. මීටර් 110 මීටර් 100
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: කමල් තනූජාට වඩා වසර කිහිපයක් වැඩිමල් ය. කමල් තුළ ඇති විය හැකි ජීව විද්‍යාත්මක වෙනස්කමක් වන්නේ,
1. කැපී පෙනීමට කැමැත්තක් දැක්වීමට. දුවමු, පනිමු, A
2. සමවයස් කණ්ඩායම් සමඟ ඇසුරු ක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පොළොන්නරු යුගයේ විශාලතම චිත්රාවලිය දක්නට ලැබෙන්නේ
1. දිඹුලාගල ලෙන්වල යි.
2. මහියංගණයයේ ය.
3. සීගිරියේ ය.
4. තිවංක පිළිමගෙහිය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: රාජ්‍ය යන් අතර සාමකාමී සම්බන්ධතා වත්වායගන යන ප්‍රධාන මාධය වන්යන්,
1. තානා ති යස්වය යි.
2. යුනියසෆ් සංවිධානය යි.
3. ජ්ාතයන්තර අධිකරණය යි.
4. යුයරෝ ා සංගමය යි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ලෙජර් ගිණුමක හා මූලික සටහන් පොතක කාර්යයන් ඉටුකරන මූලික පොත කුමක් ද?
1. ගැනුම් පොත
2. පොදු ජ’නලය
3. විකුණුම් පොත
4. මුදල් පොත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පෙරදිග සංගීතය
Question: මිනිස් කටහඬ උපදින ප්‍රධාන ස්ථාන තුන (මන්ද්‍ර, මධ්‍ය, තාර) හඳුන්වන පොදු නාමය කුමක්ද?
1. සප්තක
2. ස්ථාන
3. ග්‍රාම
4. ථාට
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණාදිය තණ්හාවෙන් තදින් අල්ලා ගැනීම නිසා ඇතිවන දුක,
1. පංච උපාදානස්කන්ධ දුකයි.
2. සංඛාර දුකයි.
3. විපරිණාම දුකයි.
4. ව්‍යාධි දුකයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගැනීමේ පුනීල ආකෘතියෙහි පියවර පිළිවෙලින් දැක්වෙන්නේ,
1. ව්‍යාපාර අදහස් විශ්ලේෂණය, ශදුඅත විශ්ලේෂණය, සාර්ව විශ්ලේෂණය
2. සාර්ව විශ්ලේෂණය, සූක්ෂම විශ්ලේෂණය, ශදුඅත විශ්ලේෂණය
3. ශදුඅත විශ්ලේෂණය, සාර්ව විශ්ලේෂණය, සූක්ෂ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තිදොරින් සිදු කරන දස අකුසල කර්ම අතර කාය කර්ම ගණයට අයත් නොවන කරුණක් වන්නේ පහත කවරක් ද?
1. අදත්තාදානය
2. කාමමිත්‍යාචාරය
3. ව්‍යාපාදය
4. ප්‍රාණඝාතය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: කෝලම් නාට්‍ය ආරම්භ වීමට හේතු වූ බවට සැලකෙන කතා පුවත කුමක්ද?
1. විජය කුවේණි කතාව
2. මහා සම්මත රජුගේ බිසවගේ දොළදුක
3. පත්තිනි දේවියගේ කතාව
4. සිරිසඟබෝ කතාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් මත බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ තැන්පත් කොට දෙවනපෑතිස් නිරිඳුන් විසින් කරවන ලද්දේ,
1. මහියංගන ස්තූපයයි.
2. ගිරිහඬු සෑයයි.
3. කැළණි චෛත්‍යයයි.
4. ථ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඒකකාර සම්පත් නිෂ්චායකය (URL),IP ලිපිනය බවට පරිවර්තනය කිරීම සිදුකරන්නේ කුමක් මගින්ද?
1. DNS
2. Mail Server
3. Web Server
4. Web අතරික්සුව
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පුද්ගලයකු සිදුකරන සියලු ක්‍රියාකාරකම්වලට ධාර්මික න්‍යාය පදනම් විය යුතුය. ධනය ඉපයීමේදී ද මෙය මෙසේමය. ධාර්මික ධනෝපායනය ලෙස බුදු දහම අගය කරන්නේ,
1. අයිතිවාසිකම් ගැන පමණක් සිතමින් ජීවනෝපායේ යෙදීමයි.
2. බාහු බලයෙන් හා දහඩිය වැගිරීමෙන් ධනය ඉපයීමයි.
3. සියලු වරප්‍රසාද අත්නොහැර භුක්ති විඳිමින් සේවය කිරීමයි.
4. අඩු ශ්රමයකින් වැඩි ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ශ්රේෂඨතර - ශ්‍රේෂ්ඨතම
1. වෙනස්
2. වැඩි
3. විරුද්ධ
4. සමාන
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: කිරි ආශාර, ඳැව්චරීකරණය භගින් කල් තඵා ගැනීභ පිළිඵ ප්‍රකා කිහිඳයක් ඳශත දැක් වේ. A. වරෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් වේපර්ණවයන් භ විනාලන අතර ක්ෂුද්‍ර ජීවීන්වග් බීජාණු විනා වනොවේ. B. ක්ෂුද්‍ර ජීවීන් ශා බීජාණු වේපර්ණවයන් විනා වනොලන නිවා වාභ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
යම්කිසිවකු කුමන චරිතයකට අයත්දැයි දැන ගන්නේ කරුණු කිහිපයක් සලකා බැලීමෙනි. සිතන පතන ආකාරය, රුචි අරුචිකම්, ඇවතුම් පැවතුම් ආදිය අනුව විමසා බැලීමෙන් කෙනෙකු අයත් වන චරිතය තීරණය කළ හැකිය. එවැනි පුද්ගල චරිත ගණන
1. තුනකි.
2. හයකි.
3. පහකි.
4. හතරකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: වේදිකා නාට්‍යයක් නරඹන පුද්ගලයා හඳුන්වනු ලබන්නේ,
1. නරඹන්නා ලෙස ය.
2. පාඨකයා ලෙස ය.
3. ප්‍රේක්ෂකයා ලෙස ය.
4. රසිකයා ලෙස ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඵෙතිහාසික යුගයේ සමාජ සංවිධානයේ දී ‘රද්කොල් සම්දරු’ ලෙස සෙල්ලිපි වල සඳහන් වන්නේ කුමන නිලධාරීන් ද?
1. රජුට සමීප රාජකීය නිලධාරීන්
2. යුධ හමුදාව භාර සේනාපතිවරයා
3. රාජ භාණ්ඩාගාරය භාර වූ නිලධාරියා
4. ධනවත් වෙළෙඳ ප්‍රධානීන්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ත්‍රිවිධ රත්නයේ ගුණ නුවණින් දැන ඇති කර ගන්නා පැහැදිම ධර්මයේ හැඳින්වෙන්නේ,
1. අවෙච්ඡප්පසාදය ලෙසයි
2. බුද්ධි ගෝචර නොවන ශ්‍රද්ධාව ලෙසයි
3. අචල භක්තිය ලෙසයි
4. අමූලිකා ශ්‍රද්ධාව ලෙසයි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ගැටුම් නිරාකරණයේ දී 'ජය-ජය' විසඳුම් ලබාගැනීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමය කුමක් ද?
1. මැදිහත්කරණය
2. විනිසීම
3. සාකච්ඡා කිරීම
4. සමථකරණය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
කිතුනු දරුවෙක් වන ඔබට පැමිණෙන පරීක්ෂා ජය ගත් හැකි වන්නේ,
1. ගුරුවරුන්ගේ උපදෙස් තුළිනි.
2. යාච්ඤාව හා දේව වචනය තුළිනි.
3. නොපසුබට උත්සාය තුළිනි.
4. ආගමික වතාවත් වලට සහභාගි වීම තුළිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සියළු ජන කොටස් රාජ්‍ය තුළ පොදු හැඟීමෙන් කටයුතු කිරීම,
1. ජනාධිපති ආණ්ඩුක්‍රමයක් පවතින රටක තිබිය යුතු ලක්ෂණයකි.
2. කැබිනට් ආණ්ඩුක්‍රමයක් පවතින රටක තිබිය යුතු ලක්ෂණයකි.
3. සංධීය රාජ්‍යයක සාර්ථක පැවැත්මට අවශ්‍ය ගුණාංගයකි.
4. ඒකීය රාජ්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: භද්දකච්චානා තෙරණිය පිරිනිවන් පාන්නට තීරණය කරනු ලැබුවේ බුදු හිමි,
1. චාපාල චේතිය නම් ස්ථානයේ වැඩ සිටියදි.
2. විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ සිටියදි.
3. නාලක නම් ගමෙහි වැඩ සිටියදි.
4. බේලුව නම් ගමෙහි වැඩ සිටියදි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
යම් පසක බෝග වර්ධනය ප්රශස්තව සිදුවීමට නම් එම පසෙහි තෙතමනය මට්ටම,
1. සංතෘප්ත අවස්ථාවේ පැවතිය යුතුය.
2. ක්ෂේත්‍ර ධාරිතාවේ පැවතිය යුතුය.
3. සංතෘප්ත අවස්ථාවත් ක්ෂේත්‍ර ධාරිතාවත් අතර පැවතිය යුතුය.
4. ක්ෂේත්‍ර ධාරිතාවත්, මැලවීමේ අංකයත් අතර පැවතිය යුතුය. කෘෂි හා ආහාර තාක්ෂණය - 11 ශ්‍රේණිය 1 පිටුව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: දත්ත සමුදායෙහි ආගන්තුක යතුර (foreign key) සඳහා නිදසුනක් වන්නේ කවරක්ද?
1. ශිෂ්‍ය වගුවෙහි Ad_No
2. ශිෂ්‍ය_ලකුණු වගුවෙහි Ad_No
3. ලකුණු වගුවෙහි S_Name
4. ලකුණු වගුවෙහි Index_No
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
කාර්මික විප්ලව යුගයේ විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ දර්ශනය ඉදිරිපත් කරන ලද්දේ,
1. ඇඩම්ස්මිත් විසිනි.
2. ජෝන් ස්ටුවට්මිල් විසිනි.
3. කාල් මාක්ස් විසිනි.
4. ජෙරම් බෙන්තම් විසිනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: වයඹ සිසුජය මහා විද්‍යාලයේ 2019 වර්ෂයේ වාර්ෂික සැලසුමට අනුව අපේක්ෂිත සා/පෙළ සමත් ප්‍රතිශතය 90% ක් විය. නමුත් 2019 සා/පෙළ ප්‍රතිඵල ලැබුණේ 70% කි. අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම පිළිබඳව සොයා බලන ලදී. මෙයට අදාළ කළමනාකරණ කාර්ය වන්න... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ගලින් නෙලන ලද සිංහයකු සිංහාසනය ලෙස භාචිත කළ පොළොන්නරු පාලකයා චන්නේ, i
1. පළමුවන පරාක්‍රමබාහු රජු ය.
2. පළමුවන විජයබාහු රජු ය.
3. දෙවන ගජබාහු රජු ය. 4
4. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූයේ,
1. මහියංගණයට ය.
2. කැලණියට ය.
3. නාගදීපයට ය.
4. අනුරාධපුරයට ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: විවිධ මඳොතඳත මභන් භ විවිධ විඹ කරුණු මොඹ ගැනීභට ද ඳ ඨකඹන්ට විල්මකෝලින් භවත් .......................ැඳමේ
1. පිුපවරක්
2. ඳරිශ්රභඹක්
3. පිුපඵරඹක්
4. ඳරිවයණඹක්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මහ නගර සභාවක ප්‍රධානියා වන්නේ,
1. ප්‍රධාන ඇමති
2. නගරාධිපති
3. ආණ්ඩුකාරවරයා
4. සභාපති
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය කුමක් ද?
1. සාම්ප්‍රදායික කෘෂිකර්මය පරිභෝජනය පදනම් කරගන සිදුවිය
2. කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ශ්‍රමය අත්තම් ක්‍රමය හරහා සපුරාගන්නා ලදි
3. පෘතුගීසීන් විසින් මුලින්ම ලංකාවට වතු වගාව හඳ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: A කවුඩුල්ල වැව ඉදිකිරීම. B දසවෙනි රාජ්‍ය වර්ෂයේ දී ග්‍රාම සීමා නියම කිරීම. C දළදා මාලිගාවේ ආරක්ෂාවට වේලක්කාර හමුදාව ගෙන්වීම. D ජය වැව ඉදිකිරීම. ඉහත තොරතුරු අතරින් පණ්ඩුකාභය රජු හා සම්බන්ධ තොරතුරු ඇතුළත් වන්නේ,
1. A හා B ය.
2. B හා C ය.
3. B හා D ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: යාපනේ චාරිත්රමය නීති ඇතුළත් නීතිය
1. මුස්ලිම් නීතිය
2. උඩරට නීතිය
3. දමිළ නීතිය
4. තේසවලාමෙයි නීතිය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පහත දැක්වෙන කුමන ලෝහයක් හා ස්පර්ශව තැබූ විට යකඩයක් මලබැඳීමෙන් වැළකෙයිද?
1. Mg
2. Sn
3. Pb
4. Cu
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මහනුවර යුගයේ චිත්‍ර කලාව විදහා දක්වන ස්ථානයකි,
1. ගෝතමී විහාරය.
2. මාළිගාකන්ද විහාරය.
3. රණස්ගල්ල විහාරය.
4. රිදී විහාරය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
කාර්යයන්හි විවිධත්වය ඇති වීම යනු,
1. ව්‍යවසායකයාට හිමිවන ප්රතිලාභයකි.
2. ආර්ථිකයට හිමිවන ප්රතිලාභයකි.
3. සමාජයට හිමිවන ප්රතිලාභයකි.
4. ආයතනයට හිමිවන ප්රතිලාභයකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ෂැනොන් - වීවර් සන්නිවේදන ආකෘතිය හා ද්වි මාර්ගික ආකෘතිය අතර සමානකමකි.
1. සන්දේශයක් ග්රාහකගත වන බව පෙන්වීම
2. ප්‍රතිපෝෂණ හා ප්‍රතිචාර පිළිබඳ සඳහන් වීම
3. සන්නිවේදනයේ තාක්ෂණික ක්‍රි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
වදන්න සැකසුම් මෘදුකොංගයක දී තල්ඛ්නයක පිටු කැඩීමක් (Page break) සඳහො භොවි කළ හැකි තකටි මං යතුරු සංතයෝජ්නය වන්නතන්න පහ ඒවො අ රින්න කුමක් ද?
1. Ctrl + N
2. Ctrl + B
3. Ctrl + Enter
4. Ctrl + P
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: පෘථිවි ප්රාවරණය සහ හරය ලවන් කරන සීමාව ෙැක්ලවන අසන්තතිය මින් කුමක් ෙ?
1. ගුලටන්බර්ග්
2. ලල්මන්
3. ලමාලහාලරාවිසික්
4. ලකාන්රඩ (.........)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
මෝටර් රථයක් ණයට ගැනීම සටහන් කිරීමට උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලේඛණය කුමක්ද?
1. ගැනුම් ඉන්වොයිසිය
2. වවුචරය
3. ලදුපත
4. ගෙවීම් වවුචරය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
අධික සුළං සහිත වියළි කලාපීය ප්‍රදේශයක වැලි පසක වගාකර ඇති දොඩම් වගාවක් සඳහා යෝග්‍ය ජල සම්පාදන ක්‍රමය වන්නේ,
1. පිටාර ජල සම්පාදනයයි.
2. බේසම් ජල සම්පාදනයයි. කේ
3. ඉසින ජල සම්පාදනයයි.
4. බිංදු ජල සම්පාදනයයි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මහනුවර යුගයේ දී රටවසම නමින් හැඳින්වූයේ,
1. ප්‍රාදේශීය පාලන සංවිධානයයි.
2. රටේ ආරක්ෂක සංවිධානයයි.
3. බදු එකතු කරන සංවිධානයයි.
4. මහවාසල කටයුතු භාර සංවිධානයයි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාර කටයුතු සඳහා එම කටයුතු වල සාර්ථකත්වයට අවශ්‍ය වන උපකාරක සේවාවක් නොවන්නේ,
1. රක්ෂණය
2. ගබඩාකරණය
3. බැංකු හා මුල්‍ය
4. ඉල්ලුම
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: යුගල පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.
1. කාසි-පනම්, හොඳ-නරක, වන අලි, දක්ෂ පක්ෂ
2. ඇඳුම් - පැළඳුම්, රට තොට, කෙත්වතු, නාන තොටේ
3. කොට්ට - මෙට්ට, විහාර-මළුව, ගෙවල්-දොරවල්, වංහුං
4. ළමයි බමයි, හතුරු - මිතුරු, හරක බාන, දනි පනි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: විශාල බරක් දැරිය හැකිවන සේ ඉදිකළ වාස්තු විද්‍යාත්මක නිර්මාණවල දී නූතන කොන්ක්‍රීට් තාක්ෂණයට සමාන ක්‍රමයක් අනුගමනය කළ බවට සාධක ලැබෙන්නේ,
1. රුවන්මැලිසෑයේ අත්තිවාරමේ ය.
2. මල්වතු ඔයේ ගල්පාලමේ ය.
3. මාදුරු ඔයේ සොරෙව්වේ ය.
4. සීගිරි මහ වැව් බැම්මේ ය. 2... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අර අදිනවා
1. බලාපොරොත්තුවෙන් ඉන්නවා
2. මගහරිනවා
3. කම්මැලිබවක් දක්වනවා
4. සුදානම් වෙනවා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ‘‘ශ්‍රී ලංකා භූමි සීමාව අතික්‍රමණය කළ උන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව පෙරදිග හා අපරදිග රටවලට ද පැතිරිණි’’. මෙහිදී අතික්‍රමණය යන්නට යෙදිය හැකි වඩාත් ම යෝග්‍ය යෙදුම වන්නේ,
1. අභිබවා ය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ළකල තනොමෆති කකම සීනි ලගයගය කුමක්ද
1. ෆක්තටෝවහ
2. සුතරෝවහ
3. ග්ලතකෝවහ
4. තමෝල්තටෝවහ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: මල බද්ධය, අතීසාරය, ඇපෙන්ඩිසයිට්රිස් වැනි රෝග තත්ත්වයන් මඟින් වැඩි බලපෑමක් ඇති කරනු ලබන පද්ධතිය වන්නේ,
1. බහිස්ස්රාවීය පද්ධතිය
2. රුධිර සංසරණ පද්ධතිය
3. ස්වසන පද්ධතිය
4. ආහාර ජීර්ණ පද්ධතිය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අතීතයේ දී පානීය ජලය ලබා ගැනීමට ළිං සෑදීමේ දී විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක් ළිඳ තුළට බස්සවා, එහි බිත්ති ආචරණය කිරීමෙන් බලාපොරොත්තු වූයේ,
1. ජලය වඩාත් සිසිල්ව තබා ගැනීම ය.
2. ජලය වාෂ්ප චීම වලක්වා ගැනීම ය.
3. ජලයේ කිවුල් බව නැනි කිරීම a.
4. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
රටක ආර්ථික හා මානව සම්පත් අවභාවිතා කිරීම සංවර්ධනය අඩාල වීමට හේතුවකි. මෙය වළක්වා ගැනීමට වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් වනුයේ,
1. යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම.
2. රාජ්‍ය කළමණාකරණය නිසි අයුරින් සිදු කිරීම.
3. ඵලදායිතාව ඉහළ නැංවීම.
4. ප්රජාතාන්ත්රවාදී පාලන ක්‍රමය ශක්තිමත් කිරීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මුලින් දීඇති ව්‍යාකරණ විධියට අයත් නොවන උදාහරණයක් ඇති වරණය තෝරන්න.
1. නිපාත - සමඟ, විසින්, සඳහා, විශිෂ්ට
2. සන්ධි - කම්මල, පිළිතුරු, දකුණත, ගුරුතුමා
3. තද්ධිත - ව්‍යාපාරික, ශෛලමය, තෙරණු, සිඟිති
4. ක්‍රියා - දිවීය, බලද්දී, කියත, ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මළල ක්‍රීඩා වර්ගීකරණයට අනුව සියළු ඉසව් කොටස් 05 බෙදා ඇත. ඒ අනුව ලංකාවේ ජනප්‍රියම ඉසව්ව වන මැරතන් තරඟයේ නිවැරදි දුර වන්නේ,
1. 40.195 km
2. 41.195 km
3. 45.195 km
4. 42.195 km
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
බුදු රජාණන් වහන්සේ ජල ¥ෂණය වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ගයක් වන්නේ,
1. පෙරහන් කඩක් සෑම භික්ෂුවකටම නිර්දේශ කිරීමයි.
2. මළමුත්‍ර, කෙළ, වමනය ජලයට දැමීම තහනම් කිරීමයි.
3. ජලාශ ආහ්‍රිතව වෙහෙර විහාර තැනවීමයි.
4. ජලය හරහා යාත්‍රා කිරීම තහනම් කිරීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මර ඇඳේ සිටිය සිරිපාල කියූ වදනට කාගෙත් සිත් කම්පා වුණි.
1. දැඩි රෝගයක පෙළමින්
2. අන්තිම අවස්ථාවට පත් වෙමින්
3. මාරයාගේ ඇඳෙහි නිදාගනිමින්
4. මරලතෝනි දෙමින්
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
වැහි බිංදු සොළොවට පතිත වීම Beso පස් අංශු එකිනෙකින් වෙන්වී BESO විසිරි බාදනය නම් වේ. මෙලෙස පස් අංශු චෙන් වීම අවම කළ හැක්කේ,
1. පස වසුන් කිරීමෙනි.
2. හෙල්මලු සැකසීමෙනි.
3. සමෝච්ඡ රේඛා අනුව සී සෑමෙනි.
4. සෝල්ට් (SALT) වැටි යෙදීමෙනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: මානව හිමිකම් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. ජාතිය, ආගම, භාෂාව සහ දරන දේශපාලන මතය ආදිය සලකා පොදුවේ සැමට හිමිවන අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් වේ.
2. මානව අයිතිවාසිකම් භුක්තිවිඳී... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ජනවන්දනා වසර ආරම්භ වන්නේ,
1. ආගමන කාලයේ පළමු ඉරුදින දී ය.
2. ශුද්ධාත්ම මංගල්‍ය දින දී ය.
3. ජනවාරි මස පළමුවන දින දී ය.
4. පාස්කු ඉරුඳින දී ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ජාත්‍යන්තර සබඳතා පවත්වනු ලබන ප්‍රධාන ස්වරූප ඇතුලත් පිළිතුර තෝරන්න.
1. රාජ්‍ය උපාය සබඳතා හා යුධ උපාය සබඳතා
2. ජාතික ආරක්ෂාව හා යුධ උපාය සබඳතා
3. ජාත්‍යන්තර වෙළඳාම හා රාජ්‍ය උපාය සබඳතා
4. ජාත්‍යන්තර වෙළඳාම හා යුධ උපාය සබඳතා 4
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පහත දැක්වෙන්නේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු විසින් ප්‍රශ්නයකට ලියන ලද පිළිතුරකි. ඵලදායී ලෙස ජීවත් වීමට අවශ්‍ය වන්නාවූ ශාරීරික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික සුවතාවයෙන් පරිපූර්ණ ව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: තද යන පදයෙහි අන්තර්ගත අක්ෂර වර්ගය වන්නේ,
1. ඕෂ්ඨජය
2. කණ්ඨජය
3. දන්තජය
4. මූර්ධජය 1
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිදුහත් කුමරුගේ ජීවිතයේ දුක පිළිබඳ අවබෝධය ඇති කිරීමට හේතු වූ දර්ශන හතර හඳුන්වන්නේ කෙසේද?
1. සතර සංග්‍රහ වස්තු
2. සතර බ්‍රහ්ම විහරණ
3. සතර මහා භූත
4. සතර පෙර නිමිති
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: P = 1110 හා Q = 1111 නම් P + Q වල අගය වන්නේ, 2 2
1. 11100 2 2 2 2
2. 11101
3. 10010
4. 11001
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "යමෙකු පව් කළොත් එයින් ඔහු ම කෙලෙසෙන්නේ ය. පව් නොකළොත් එයින් ඔහු ම පිරිසිදු වන්නේ ය. මෙම අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ,
1. "උට්ඨානවතෝ සතිමතෝ - සුචිකම්මස්ස නිසම්මකාරිනෝ" යන්නයි. 1
2. "අත්තනාව කතං පාපං - අත්තනාව සංකිලිස්සති" යන්න... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
‘‘චතු අප්පඤ්ඤා’’ යනුවෙන් බුදු දහමේ දැක්වෙන්නේ,
1. සතර සංග්‍රහ වස්තුය.
2. සතර බ්‍රහ්ම විහරණය.
3. සතර සතිපට්ඨානය.
4. චතුරාර්ය සත්‍යය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: කල්පිත සංකේතවලින් නිරූපිත ලෝහ මූලද්‍රව්‍ය හතරක් ආශ්රිත රසායනික ප්‍රතික්‍රියා තුනක් පහත දැක්වේ. A2+ + B B2+ + A B2+ + C C2+ + B C2+ + D D2+ + C A, B, C හා D වල සක්‍රියතාව ආරෝහණය වන නිවැරදි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ව්‍යවසායකත්වය නැමැති නිෂ්පාදන සාධකය සඳහා කරනු ලබන ගෙවීම කුමක් ද?
1. වැටුප
2. බදු කුලිය
3. පොලිය
4. ලාභය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදු දහමේ ඉගැන්වෙන පඤ්චස්ඛන්ධය යනු,
1. කාලය, දීපය, දේශය, කුලය, මව යනුයි.
2. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනුයි.
3. ඇස, කන, නාසය, දිව, ශරීරය යනුයි.
4. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සුඛ යනුයි.
Ans... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: A B C යන රසායන ද්‍රව්‍ය 3 පිළිබඳ තොරතුරු පහත දැක්වේ. A පිනොප්තලීන් දර්ශකය හමුවේ රෝස පැහැ වේ. H B P අගය 7 ට අදාළ වර්ණ ඇතිවේ. C නිල් ලිට්මස් රතු පාටට හරවයි. ඉහත තොරතුරු අනුව A, B, C පිළිවෙලින්,
1. අම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමඟ ඇති කරගත් ගිවිසුම ඉදිරිපත් කරන දේව ධාර්මික සම්ප්‍රදායන් 2 වනුයේ,
1. P හා J
2. D හා P
3. E හා D
4. J හා E
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ශාරීරික පුණ්‍ය ක්‍රියා කරනු ලබන්නේ කිසියම් පුද්ගලයකුගේ
1. ආත්මික තෘප්තිය සඳහා ය.
2. මානසික යහපත සඳහා ය.
3. ආත්මික යහපත සඳහා ය.
4. ශාරීරික යහපත සඳහා ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: අනතුරකට් ෙත් වී සිහිසුන් ව සිටින පුේගලපයකුට් ප්රථෙොධොර ලබොදීපේ දී ඒ පිළිබඳ පුහුණුවක් ලැබූ ඔබ, එෙ පරෝගියො ෙරීක්ෂො කරන ආකොරපේ අනුපිළිපවළ වන්පන්,
1. ශ්‍රවණය, ශ්වසනය, ශ්වසන ෙොර්ගය යි
2. ශ්වසන ෙොර්ගය, ශ්වසනය, රුධිර සංසරණය යි
3. රුධිර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඕම් ිද මගේ සතයතාව පන රීක්්ා ි රීම සඳහා සයසන ලද් පන රිපන ථ ය රූපන සටහනක් ගමහි ද්ැක්ග . ගවෝල්ට් හා ඇම්පි ේ අෙ න් සටහන් ි රීගමන් පන ුනව ගපන නී ිකගේ ඕම් ිද ම ට අනුකූල ගනාවන ද්ත්ත ලැබී ඇි ෙවයිඩ. එගස් වීමට ගහ්තු වි හැි යු ණක් වන්ගන්, V
1. රැහැන් රත්ව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ස්වංක්‍රීය ටෙලර් මැෂිම (ATM) මඟින් මුදල් තැන්පතු සිදු කිරීම සඳහා ATM කාඩ්පත් හිමියන්ට අවස්ථාව ලබා දීම.
1. නව සේවාවාක් නව වෙළඳපොළකට ඉදිරිපත් කිරීමකි.
2. පවත්නා සේවාවක් නව වෙළඳපොළකට ඉ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: කතෝලික බයිබලයෙහි පුරාණ ගිවිසුමෙහි ද්විතීය සම්මත ග්රන්ථ ගණන වනුයේ,
1. 10 කි.
2. 12 කි.
3. 07 කි.
4. 09 කි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වන ශක්ති මට්ටම් නිවැරදිව දැක්වෙන අනුපිළිවෙල පහත කුමන පිළිතුර මගින් දැක්වේ ද?
1. L, M, N, K
2. N, M, L, K
3. K, M, L, N
4. K, L, M, N
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
සාහිත්‍ය කලා නිර්මාණ සඳහා අවශ්‍ය දෑ සිතින් මවාගැනීම
1. ප්‍රතිභාව
2. පරිශීලනය
3. ප්‍රතිනිර්මාණය
4. පරිකල්පනය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
නව පද්ධතිය, පද්ධති සංවර්ධකගේ පරිසරයේ දී පරීක්ෂා කිරීමෙන් පසු, රෝහල් පරිසරයේ දී ද, පරීක්ෂා කළ යුතු බව රෝහල් අධ්යක්ෂවරයා තීරණය කරයි. මෙම පරීක්ෂාව හඳුන්වනුයේ,
1. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව ලෙසය.
2. සමස්ථ පරීක්ෂාව ලෙසය.
3. ඍජු පරීක්ෂාව ලෙසය.
4. ඒකක පරීක්ෂාව ලෙසය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඒකීය රාජ්‍යයකට හා සන්ධීය රාජ්‍යයකට පිළිවෙලින් උදාහරණ දක්වා ඇති පිළිතුර තෝරන්න.
1. ශ්‍රී ලංකාව හා ප්රංශයයි.
2. හ්‍රී ලංකාව හා මහා බ්‍රිතාන්‍යයයි.
3. ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදයයි.
4. මහා බ්‍රිතාන්‍ය හා ප්රංශයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පෙර ළමාවිය සඳහා අදාල වන වයස් කාණ්ඩය
1. අවුරුදු 1 සිට 5 දක්වා
2. අවුරුදු 1 සිට 3 දක්වා
3. අවුරුදු 1 සිට 2 දක්වා
4. අවුරුදු 1 සිට 4 දක්වා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 8192MBක ධාරිතාවය පහත පිළිතුරු අතරින් තුල්‍ය නොවන්නේ, 3 23 33 35
1. 2 GB
2. 2 KB
3. 2 Byte
4. 2
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.