sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:67781:0
දරුවන් කෙරෙහි ගිජුවූ එන්නාවූ මවු දැක වෙස්සන්තර රජතෙමේද මද්‍රී දේවියද පෙර ගමන්කොට වැන්දාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
ceae1d060a0a73424f88f107dd0c865486bbdb2c7ea74739976ac278538b3a77
target:pali-sinhala-parallel:67782:0
මද්‍රී දේවියද “මම ආර්‍ය්‍යාවෙනි ඔබගේ පා ගෞරවයෙන් වඳිමියි,” මද්‍රී දේවියද නැන්දම්මාගේ පා වැන්දේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
e85d309d21a42635eef8418227027bca1f78f01cfd97a185fad66f086db9cb11
target:pali-sinhala-parallel:67783:0
දුරින්ම සුවසේ පැමිණි දරුවෝ මද්‍රී දේවිය දුරින්ම දැක පොඩි වසු පැටවෙක් මවුවෙතට මෙන් අඬමින් දිව්වාහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
aabc19d16ba8b8b0713f1c2eb409d128fd1ba3196ab21103a1ba0a19538483fd
target:pali-sinhala-parallel:67784:0
මද්‍රී දේවියද සුවසේ පැමිණි දරුවන් දුරින්ම දැක ආවේශවූවෙකු මෙන් වෙවුලා පයොධර වලින් කිරි ධාරා වැගිරවූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
73da7ca199b26e21b80244205f41d41bbb9ad03540b682b4707f9c25e706da6d
target:pali-sinhala-parallel:67785:0
රැස්වූ ඤාතීන්ගේ මහා ශබ්දයක් පහළවිය. පර්වතයෝ එකට නාද කළාහුය. පොළෝ කම්පා විය. එකෙණෙහි වැසි ධාරා වගුරුවමින් වැස්සක් වැස්සේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
1add5573586dec94d5e221284208814c745c671d7e844717eaf7c72fab4b21e7
target:pali-sinhala-parallel:67786:0
ඉක්බිති වෙස්සන්තර රජතෙමේ ඤාතීන් හා එක් විය. මුණුබුරෝද, ලේලිද, පුතාද, රජුද දේවියද එකට එක්විය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
1fd2aa4f27e70fed1f78ec0f860200366bf1fafe8541f9a4a45abdfeb95842af
target:pali-sinhala-parallel:67787:0
යම් වේලාවක එක්වූවාහුද එකල්හි ලොමු දැහැගැනීමක් විය. භයානක වනයෙහි අඬමින් ඇඳිලි බැඳ ඔහුගෙන් රාජ්‍යයට පැමිණෙන ලෙස ඉල්වත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
3d0b1771d786204cf2c4c29dd24e09886d4260c844418f698eecbac653be73fb
target:pali-sinhala-parallel:67788:0
වෙස්සන්තර රජුද, මද්‍රී දේවියද රැස්වූ සියළු රට වැස්සෝද “නුඹවහන්සේ අපගේ අධිපති රජය, ඔබ දෙදෙන රාජ්‍යය කරවයි” කීවෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
85a631264ccac22d6da91551f2993c89ad47d432cf26ceb8a0a2763f3db181d0
target:pali-sinhala-parallel:67789:0
“රැස්වූ ඔබද ජනපද වැස්සෝද නියම්ගම් වැස්සෝද ධර්මයෙන් රජ කරණ මා රටින් පිටුවහල් කළෝය.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
2fd0b72d23fd167503b8e3ddf10721aeba8569a49d0012cf1f570ff947c7607c
target:pali-sinhala-parallel:67790:0
“දරුව යම්බඳුවූ මම නිවරද පුත්‍රයා සිවීන්ගේ වචනයෙන් රටින් පිට කළෙම්ද, මගේ පුත්‍රය, මා විසින් නොකළහැකි දෙයක් ඉක්මන් වීමෙන් කරණලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
9442010ed0fe65d21e6c4c8bb9687d4a4436076e88c03a7ae44e3396a589a8b5
target:pali-sinhala-parallel:67791:0
“යම් ක්‍රමයකින් පියාගේද මවගේද නැගණියගේද දුක තමන්ගේ ප්‍රාණය පුදා වුවත් රැක්ක යුතුය.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
a6f6390e9f048c7224f633dda4a7adcf3cd6421cbed27fbd123ca1e36ce9b824
target:pali-sinhala-parallel:67792:0
ඉක්බිති වෙස්සන්තර රජතෙම අපිරිසිදු බව දුරු කළේය. පිරිසිදුවී රාජ වේශය ගත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
de42d5f170af71cc9398264213716d1e43ada831a4d42c6bcad2ced87f038be6
target:pali-sinhala-parallel:67793:0
හිස් සෝධා නා පිරිසිදු වස්ත්‍ර ඇඳ සියළු ආභරණයෙන් සැරසුනේ, පච්චය නම් ඇතු පිට නැග සතුරන් තවන කඩුව බැන්දේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
0d358b4fe6fed551fe5609004036209d52600a8278ead0b21888b0118ae35b8d
target:pali-sinhala-parallel:67794:0
ඉක්බිති යහපත් දැකුම් ඇති එක්ව උපන් සැට දහසක් යෝධයෝ රජු සතුටු කරවමින් පිරිවරා ගත්හ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
93e322dd04e04f01e37dd50f67f2085f2d829143a398ccb038b64a02406db343
target:pali-sinhala-parallel:67795:0
සිවි රජුගේ රාජස්ත්‍රීන් රැස්ව මද්‍රීදේවිය නෑවුවාහුය. වෙස්සන්තරතෙමේ ඈද ජාලිය කෘෂ්ණජිනා යන දෙදෙනද රක්ෂා කෙරෙත්වා. තවද සඤ්ජය මහරජතෙමේ ඔහු රකිත්වා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
20a44da8cc13d7f5e696d7b21942a26bd702c5d678fbdf495d9a39958701bfec
target:pali-sinhala-parallel:67796:0
මහණෙනි වෙස්සන්තර රජතෙමේද මද්‍රී දේවියද මේ පිහිට නොහොත් රජකම ලබා පෙර තමාගේ දුක සිහිකොට යහපත් වංකගිරි පව්වෙහි රජුගේ ආඥාවයයි ප්‍රීති වූවාහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
8a6a791bfa66b95bfa74079a5bd0afbf9653a5cc27896a871e9a68eee5e04dcc
target:pali-sinhala-parallel:67797:0
මේ රජකමේ පිහිටීම ලැබ පෙර තමාගේ වනවාස කිලුට සිහිකොට දරුවන් හා එක්ව ලක්ෂණයෙන් යුත් මද්‍රී දේවි ප්‍රීතිමත් සිත් ඇතිවූවාය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
787d8929f61b02c444c65730c4cb0c8d5ccae513c438a5e0e381c85995e47d1a
target:pali-sinhala-parallel:67798:0
මේ රජකමේ පිහිටීම ලැබ පෙරම මාගේ වනවාස කිලුට සිහිකොට පුත්‍රයන් සමග ලක්ෂණයෙන් යුත් දේවී තොමෝ ප්‍රීතිමත් විය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
e5c989995f679a57366eb6074303cb466f7d3baa9ea44efae5c4574da9bb207d
target:pali-sinhala-parallel:67799:0
“දරුවෙනි, නුඹලා නිසා පෙර එක බතින් යැපුනෙමි. නිතර පොළොවේ සයනය කෙළෙමි. මගේ මෙවැනි සිරිතක් විය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
c9218b6a79e10e86c46cc3af8a397a82dcfaf41cb8426dbfaab1bdc7a32c34de
target:pali-sinhala-parallel:67800:0
“දරුවෙනි, තොප හමුවී අද ඒ මගේ අදහස ඉටුවිය. මවටත් පියාටත් අයිති සැපත පාලනය කරව.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
eebb4fd36c966b9e839f3665d75840a62e41fd293d3655868a6f4e8f732e0c06
target:pali-sinhala-parallel:67801:0
“නැවතද සඤ්ජය මහරජතෙමේ තොප රකීවා. මගේත් තොපගේ පියාගේත් කරණලද යම් පිනක් ඇද්ද, ඒ සියළු පිණින් අජරාමර වේවා.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
29af4f1aca3dd011bf3b8d771714771837abb1d37e98b340475b227c80666397
target:pali-sinhala-parallel:67802:0
යම් වස්ත්‍රයකින් මද්‍රී දේවිය බැබලීද, කපුද, කොසෙය්‍යද, පට්ටා පිලීද, ඔදුම්බර රටේ වස්ත්‍රද, නැන්දා ලේලිට යැව්වාය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
7e5eb5250c537a6ed10e11d90a3b329f670c26f08805ec576f0e1093ec057c6b
target:pali-sinhala-parallel:67803:0
තවද රනින් කළ මාලයක්ද, වලලුද මැණික් ඉඟ පලඳනාවක්ද ලේලිට යැව්වාය. ඉන් මද්‍රී දේවිය බැබලුනි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
be0df803c62a50ed5819790b3210c9e47c3e433d495b7e803c9bb82632518c8d
target:pali-sinhala-parallel:67804:0
ඉක්බිති ඉඳි ඇට පමණ ඇට ඇති මාලයක්ද රත්රන් මාලයක්ද, නැන්දා ලේලිට යැව්වාය. එයින් මද්‍රී දේවිය බැබලුනි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
819b32ef012af0a73f53fa0aa0279421deca641dbbe40179ede1c32d97785e24
target:pali-sinhala-parallel:67805:0
පපුව වසන පළඳනාවක්ද තිලක ආභරණයක්ද නොයෙක් වර්ණ මැණික්ද උග්ගත්ථන හිංගම දෙකද ඉඟටිය වසන ආභරණයක්ද පා පළඳනාද යමක් පැළඳ මද්‍රිය බැබලීද, ඒ ආභරණ නැන්දා ලේලිට යැව්වාය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
3fa40af848571c806cfc10bd5f3b32b83bdb988394c05d06419d519c3ea656d3
target:pali-sinhala-parallel:67807:0
මෙසේ කී නොකී ආභරණවලින් සැරසී සිටි රජ බිසව නදුන් වනයෙහි දිව්‍ය කන්‍යාවක් මෙන් බැබලිනි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
8dd1d9f807f9dba2928183176edcb249eb44903dce412b4e3c2df8ac1e2d1500
target:pali-sinhala-parallel:67808:0
හිස වතුර නා පිරිසිදු වස්ත්‍ර ඇතිව සියළු ආභරණයෙන් අලංකාරව තවුතිසා දෙව්ලොව දිව්‍යාංගනාවක් මෙන් බැබලී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
385c8af4c451babddc57ea750b490c2c7ad8cd6d30287f1b2236284730906547
target:pali-sinhala-parallel:67809:0
වාතය ස්පර්ශ කළ චිත්‍රලතා වනයෙහි පහළවූ කෙසෙල් ගසක් මෙන්ද, දත් වැස්මෙන්ද යුක්තවූ රජ බිසව බැබලුනේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
65ef0270e072c7b76b62c4dc1893f240b86bef21d5d46bc2738fd02c8f6fab72
target:pali-sinhala-parallel:67810:0
මනුෂ්‍ය රූපයෙන් පහළවූ පක්ෂි ධෙනුව යහපත් පක්ෂ ඇතිව ඉගිල්ලෙන කිරිල්ලියක් මෙන් බබලයි. මෙසේ පැසුනු නුග ගෙඩි පාට තොල් ඇතුව බැබලුනීය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
58f6107dad50a322c1466fef3c8652eecdf11c13738181c72f9f6cf79c0eff80
target:pali-sinhala-parallel:67811:0
මහළු නොවූ ඊ පහර ආයුධ පහර ඉවසන නගුලීස් පමණ දළ ඇති මහත්වූ ඇතෙකු ගෙනාවාහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
812d008a425c49ce4debe059da6cf095477200a5be7c7d63e35d1f87f2642718
target:pali-sinhala-parallel:67812:0
ඒ මද්‍රීතොමෝ අඩයටි සහ ඊපහර ඉවසන නගුලිස් පමණ දළ ඇති මහත්වූ තරුණ ඇතෙකු පිට මද්‍රී දෙවිය නැගුනාය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
1218c9caff137585a230636b5b086390bb51490cc4a87afe6edbd98c9e679885
target:pali-sinhala-parallel:67813:0
සියලු වනයෙහි මුවෝ වූවාහුද වෙස්සන්තර රජුගේ ආනුභාවයෙන් ඔවුනොවුන් හිංසා නොකළාහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b810
9660e0622c84442c8666481ac1f885a0bfa721af8f33f5db4833a4c6ea1901eb
target:pali-sinhala-parallel:67839:0
(2 - 4) 1 (i) “එහෙයින් සත්වතෙම මෙහිම හික්මෙන්නේ” යන්නෙහි “එහෙයින්” යනු එහෙයින් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් එය නිදාන කොට කාමයන්හි මේ ආදීනව දකිනු ලබන්නේ එහෙයින් හික්මෙව් යනුහි හික්මීම් තුනකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
4a0e4649b6c3fe9630ac29a05d856d2dd90def5fe87217e8da1ff3d92f98418f
target:pali-sinhala-parallel:67839:1
අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධිපඤ්ඤා ශික්ෂා යනුයි. (ii) අධිශීල ශික්ෂාව කවරීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
a31a808bbe631344e8f25181cb71f9a5328fc2f2dbeaca1e4cd40929e24e8074
target:pali-sinhala-parallel:67839:10
මේ ශාසනයෙහි මහණතෙම උදයත්ථ ගාමීනී (ඇතිව නැතිවීම තේරුම් ගන්නා) ප්‍රඥාවෙන් යුක්තවූයේ දුක් කෙළවර කරන්නාවූ ආර්‍ය්‍යවූ ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාවත් වේද හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
4a6e078794e5e364ffe61bd3d40c080234b282fe80b2082f6ee2a6f6d5540d0e
target:pali-sinhala-parallel:67839:11
මේ දුකට හේතුව යයි තත්වූ පරිද්දෙන් දනියි. මේ දුක්ඛ නිරෝධයයි තත්වූ පරිද්දෙන් දනියි. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
63532eddc03c2880abbdbcd061b4c46529e3403d360eef2575ad0629d4114968
target:pali-sinhala-parallel:67839:12
මේ අධිපඤ්ඤා ශික්ෂාවයි, මේ තුන් ශික්ෂාවන් ආවර්ජනා කරන්නේ හික්මෙන්නේය. දැනගන්නේ හික්මෙන්නේය. දකින්නේ හික්මෙන්නේය. සිහි කරන්නේ හික්මෙන්නේය. සිත පිහිටු වන්නේ හික්මෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
d3464b37922a07c2c667d6babd8c53352bf81800ff58575f7912a645106dd7d5
target:pali-sinhala-parallel:67839:13
ශ්‍රද්ධාවෙන් ස්ථිර ලෙස ඇලෙන්නේ හික්මෙන්නේය. වීර්‍ය්‍යය දැඩිව ගන්නේ හික්මෙන්නේය. සිහිය පිහිටුවන්නේ හික්මෙන්නේය. සිත තැන්පත් කරන්නේ හික්මෙන්නේය. ප්‍රඥාවෙන් දැනගන්නේ හික්මෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
0d2423aa85e14f437da6bdc0be867c01a3ca5e00bde9a5c3240fb826852ea327
target:pali-sinhala-parallel:67839:14
විශිෂ්ට ඥානයෙන් දැනගතයුත්ත දැනගන්නේ හික්මෙන්නේය. සම්පූර්ණයෙන් දැනගතයුත්ත දැනගන්නේ හික්මෙන්නේය දුරුකට යුත්ත දුරු කරන්නේ හික්මෙන්නේය. වැඩිය යුත්ත වඩන්නේ හික්මෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
60fad08768e965c1b5062450b5f9e6219f0756d4959ed016a1918ad38406ec43
target:pali-sinhala-parallel:67839:15
ප්‍රත්‍යක්ෂ කළයුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නේ හික්මෙන්නේය. හැසිරෙන්නේය. මනාකොට හැසිරෙන්නේය. සමාදන්ව වසන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
55d0fd1b01da66dffa354d66b1aa6d044103bcd27018abd325045ac6a2694d60
target:pali-sinhala-parallel:67839:16
“මෙහි” යනු මේ දෘෂ්ටියෙන් මේ ක්ෂාන්තියෙන් මේ රුචියෙන් මේ ග්‍රහණයෙන් මේ ධර්මයෙහි මේ විනයෙහි මේ ධර්ම විනයෙහි මේ උතුම් වචනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි මේ ශාස්තෘ ශාසනයෙහි මේ ආත්ම භාවයෙහි මේ මනුෂ්‍ය ලෝකයෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
40329dfc389088da98666c03842e3ed239328e627975ea12dcfb3ddd9b010ca8
target:pali-sinhala-parallel:67839:17
එහෙයින් මෙහි යයි කියයි. ජන්තු යනු සත්වයා මනුෂ්‍යයා (මෙහි (1) 7 (ii) ඡේදය යෙදිය යුතුයි) එහෙයින් සත්වතෙමේ මෙහිම හික්මෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
2cb7455c459794d65992dde7f885727b2d1c6435187ab8736610529a0c5415e8
target:pali-sinhala-parallel:67839:18
3 “ලොව යම්කිසිවක් විෂමය කියා දන්නේ” යන්නෙහි සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සියල්ල ශෙෂ නොකොට අවශෙෂ නොකොට වටකොට ගත් යන මේ වචනයයි. 4 “විෂමය කියා දන්නේ” යන්නෙහි, විෂමවූ කාය කර්මය විෂමයයි දන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
2f59f724578965cb29ff4bae86d624b3fd986a8740eb0e8f2c31df4f99ebcba9
target:pali-sinhala-parallel:67839:19
විෂමවූ වචී කර්මය විෂමයයි දන්නේය වෂමවූ මනඃ කර්මය විෂමයයි දන්නේය. විෂමවූ ප්‍රාණඝාතය විෂමයයි දන්නේය. විෂමවූ අදින්නාදානය විෂම යයි දන්නේය විෂමවූ කාම මිථ්‍යාචාරය විෂමයයි දන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
437e190d7559db80e5adfc6f5e35dba82afc34b53fbe2e3d1cb3bcceae671dd8
target:pali-sinhala-parallel:67839:2
මේ ශාසනයෙහි භික්ෂුව සිල් ඇත්තේ වේද ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවෘතවූයේ වෙසේද ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ ස්වල්ප වරදෙහි භය දක්නා සුළුව ශික්ෂාපදයන් සමාදන්ව හික්මේද, කුඩා ශීලස්කන්ධය මහත්වූ ශීලස්කන්ධය ශීල
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
1c12a0302f388f9bf8c99c2b39ac2784a127a23066fe437d8fa19ac56442c084
target:pali-sinhala-parallel:67839:20
විෂමවූ මුසාවාදය විෂමයයි දන්නේය විෂමවූ කේලම විෂම යයි දන්නේය. විෂමවූ ඵරුෂ වචනය විෂමයයි දන්නේය. විෂමවූ හිස් වචන කීම විෂමයයි දන්නේය. විෂමවූ අභිධ්‍යාව විෂමයයි දන්නේය. විෂමවූ ව්‍යාපාදය විෂමයයි දන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
f7b67353ab280d1fea2e285e112a740e4afca3f8f272da5b88b66ed7c85f8ff4
target:pali-sinhala-parallel:67839:21
විෂමවූ මිථ්‍යාදෘෂ්ටිය විෂමයයි දන්නේය විෂමවූ සංස්කාරය විෂමයයි දන්නේය විෂමවූ පංච කාම ගුණයෝ විෂමයයි දන්නේය. විශේෂයෙන් දන්නේය. උසස් ලෙස දන්නේය. අවබෝධ කරන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
77b15bdf6b754b8441683035628190f68a40365759d2e3efa2d766af132a78b4
target:pali-sinhala-parallel:67839:22
‘ලොවේ’ යනු අපාය ලෝකයෙහි මනුෂ්‍ය ලෝකයෙහි, දිව්‍ය ලෝකයෙහි, ස්කන්ධ ලෝකයෙහි, ධාතු ලෝකයෙහි ආයතන ලෝකයෙහි යනුයි ලොව යම් කිසිවක් විෂමය කියා දන්නේ” යන්නට විස්තරය නිමියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
cdd2c76aeacf51dc5d61f83ce752646bd6929e6d6f57fc6d6849a85120ebb214
target:pali-sinhala-parallel:67839:23
5 “එහි හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය.” යනු විෂමවූ කාය කර්ම හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය. විෂමවූ වචී කර්ම හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය. විෂමවූ චෙතනා හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
4218bf45c07e66fe61829027f2303bfac49412c231148d1b0537eedd1aa79746
target:pali-sinhala-parallel:67839:24
විෂමවූ ප්‍රාර්ථනා හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
f05db47e41a855b9a22a9b9184c69b9e66610fd261f22d4a0048c06f5d012c8f
target:pali-sinhala-parallel:67839:25
සමාදන්ව නොසිටින්නේය “නුවණැත්තෝ වනාහි ජීවිතය අල්පයයි කීහු” යන්නෙහි ජීවිතය යනු ආයු පැවැත්මයි යැපීම, පැවතීම, ජීවිතය ජිවිතින්ද්‍රිය පාලනයයි, නැවතද කරුණු දෙකකින් ජීවිතය අල්පය ස්වල්ප කාලයක් පවත්නා බැවින්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
9a4d45a1c011fd75d1304e34355963ef4c2479f7bea1fde43758b023be877bd3
target:pali-sinhala-parallel:67839:26
ජීවිතය ස්වල්පයි ස්වභාවයෙන් ටික කලක් පවත්නා බැවින් ජීවිතය ස්වල්පයි. ස්වල්ප කලක් පවත්නා බැවින් ජීවිතය ස්වල්පවූයේ කෙසේද, අතීත චිත්ත ක්ෂණයෙහි ජීවත්විය. ජීවත් නොවෙයි ජීවත් නොවන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
eb5fc75741637dd9c5191411c0561e906c3ab33b1b5c17e0bbe7ea97939ba9ed
target:pali-sinhala-parallel:67839:27
අනාගත චිත්තක්ෂණයෙහි ජීවත් වන්නේය. ජීවත් නොවෙයි ජීවත් නොවූයේය පවත්නා කල චිත්තක්ෂණයෙහි ජීවත් වෙයි ජීවත් නොවූයේය ජීවත් නොවන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
d9bb1f0d2f0d9e1ccf5145e05988392e87c2c4bde6811a4967c360dfaea4ea19
target:pali-sinhala-parallel:67839:28
6 “ජීවිතයද ආත්මභාවයද හුදෙක් සැප දුක්ද එක චිත්තක්ෂණයකින් පමණක් යුක්තය කෙටි වශයෙන් කාලය පවත්නේය.” 7 “යම් දෙවි කෙනෙක් සුළු කල්ප අසූදහසක් සිටිත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
96aeb2c7fdaaf074b5121b21df622357df7e3ff5f679d6f6a41fc6f99c5cf5e9
target:pali-sinhala-parallel:67839:29
ඔවුහුද චිත්තක්ෂණ දෙකකින් යුතුව ජීවත් නොවෙත්.” “මේ ලෝකයෙහි මරණයට පත්වන්නහුගේ යම් නිරුද්ධවූ පංචස්කන්ධයක් ඇද්ද, සිටින්නහුගේ හෝ පංචස්කන්ධයක් ඇද්ද, නූපන්නහුගේ ස්කන්ධයක් ඇද්ද, සියල්ලම සමාන බවට පැමිණියේය.” 8
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
751dcc0f45666e2b1dec1f7c5be02127fc544b917dfcadd950c396429a4eb61a
target:pali-sinhala-parallel:67839:3
ප්‍රතිෂ්ඨාව ප්‍රථම හික්මීම සංයමය, සංවරය, කුශල ධර්මයන්ගේ පැමිණීමෙන් මිදීම යනුයි. මේ අධිශීල ශික්ෂාවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
66f90319de31c80ed12c6aab1836fc4ba0ee8d92159f1477eec07acb15b1b28d
target:pali-sinhala-parallel:67839:30
“නූපන්නහු විසින් නූපදිනා ලද්දේවේ. පවත්නා කාලයෙහි ජීවත් නොවේ. ලෝකයෙහි චිත්තභංගයෙන් මැරුණේවේ. පරමාර්ථ වශයෙන් මේ පැනවීමයි. “යම්සේ ආශාවෙන් නැමුනාහු භවයට බරවූවෝ වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
8829e51ae5c6648fdc2c2bc9ab2cccf7857e419e1e135c0ca75b9f34f2fa16e0
target:pali-sinhala-parallel:67839:31
සළායතන ප්‍රත්‍යයෙන් නොසිදුණ චිත්ත ධාරාවෝ පවතිත්. භවයෙහි සිත තැත්පන් නොකළෝ චිත්තභංගත්වය ඇත්තෝ වෙති. (ඔවුන්ට ශරීර පුඤ්ජයක් (ගොඩක්) අනාගතයෙහි නැත. ඉදිකටු අග අබ ඇටය මෙන් උපන්නෝම සිටිත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
d2e4305d1946b8e585ccf4d409ecf3f1635952df01778fc973b14189e2ae70b0
target:pali-sinhala-parallel:67839:32
“හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් උපනුන්ගේද භංගත්වය ඔවුන්ගේ ඉදිරියෙහිමවේ. අතීතය හා මිශ්‍ර නොවූ විනාශවන සුළු ධර්මයෝ පවතිත්. 9 (“ඒ චිත්ත පරම්පරාව) නොපෙණී මෙන්ම එත් භංගවූවෝ නොපෙණීමට යෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
6ece45ad49937fd17539f15d53b8e65869767e0fe84a9d88b185127ab97ba0b5
target:pali-sinhala-parallel:67839:33
අහසෙහි විදුලියමෙන් උපදිත් විනාශවෙත්.” මෙසේ ස්වල්ප කාලයක් පවත්නා බැවින් ජීවිතය අල්පය, කෙසේ ස්වභාවයෙන් අල්ප බැවින් ජීවිතය ස්වල්පද ජීවිතය ආශ්වාසය හා සම්බන්ධයෙන් යුක්තවූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
da669c1366a4526562aae1c90f3f4602205f20e787f09daeb9b074474c4bee48
target:pali-sinhala-parallel:67839:34
ප්‍රශ්වාසය හා සම්බන්ධයෙන් යුක්තවූයේය. ආශ්වාස ප්‍රශ්වාස දෙක හා සම්බන්ධයෙන් යුක්තවූයේය. මහාභූතයන් හා සම්බන්ධයෙන් යුක්තවූයේය. කැබලිකොට කඩා කන ආහාරය හා සම්බන්ධයෙන් යුක්තවූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
5d32acc91f028d658625645f228835f251992d7fd6e0ea24b69227a54c70a23c
target:pali-sinhala-parallel:67839:35
උෂ්ණය හා සම්බන්ධයෙන් යුක්තවූයේය. විඤ්ඤාණය හා සම්බන්ධයෙන් යුක්තවූයේය. මොවුන්ගේ මුලද දුර්වලය මොවුන්ගේ පූර්ව හේතුවද දුර්වලය. මොවුනට ඇතිවන භූමියද දුර්වලය. මොවුන්ගේ සම්ප්‍රයෝගයෝද දුර්වලය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
c6c133d6c32b045f4c986c038dd9222ad2ac59c494a33f75a3fbcbdc0a0721ee
target:pali-sinhala-parallel:67839:36
මොවුන් හා එකට උපන්නෝද දුර්වලයෝය. යම් යොදවන්නියක් වේද එයද දුර්වලය. මොවුහු නිත්‍යයෙන් ඔවුනොවුන් දුර්වලය මොවුහු ඔවුනොවුන් අස්ථිරත්වයෙන් යුක්තවූවෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
e1bf1572f9d01f9ee060df9e18b26dc63195a124b0e6c7e105fc0d14dedbc680
target:pali-sinhala-parallel:67839:37
මොවුහු ඔවුනොවුන් හෙලත්, ඔවුනොවුන්ගේ වනාහි ආරක්ෂාවක් නැත. මොවුහු ඔවුනොවුන් නොතබත්. යමෙක් උපදවන්නේද හෙතෙම විද්‍යාමාන නොවේ. 10 “කවරකු විසින් හෝ කිසිවෙක් හෝ නොපිරිහෙයි. මේ සියල්ලෝම අන්තැනක උපදින්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
d9b8a34a288f1a7e9e7c0c3ca734d4e75b9fda038b740972728021bafb2ef53e
target:pali-sinhala-parallel:67839:38
යම් කෙනෙක් මුලින් උපන්නෝද ඔවුහු උත්පත්තිය පිහිටකොට ඇත්තාහු මුලින්ම මළෝය පෙරවූවෝද පසුවූවෝද කිසිකලකත් ඔවුනොවුන් නොමැඩූහ.” මෙසේ ස්වභාවයෙන් ස්වල්ප බැවින් ජීවිතය ස්වල්පය නැවතද චාතුර්මහාරාජික දෙවියන්ගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
2665f88e4d3820fb636f05e892fe4dbe1e912faad07d37280dc3ad00cab80668
target:pali-sinhala-parallel:67839:39
ජීවිතය සමාන කළ කල්හි මිනිසුන්ගේ ජීවිතය අල්පය, කුඩාය ටිකය, ස්වල්පය මදය කලක් නොපවත්නේය, චිරස්ථායී නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
e2cd5e27159016f36fbde20b9015ef33dd53dcf2a8002161aa55775ca20a50c0
target:pali-sinhala-parallel:67839:4
අධිචිත්තශික්ෂාව කවරීද, මේ ශාසනයෙහි මහණතෙම (iii) කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් උපන් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
de2bc3e9002540130004af5b74c2638ebc48243dec12d3a870826d3ce9e64020
target:pali-sinhala-parallel:67839:40
තවුතිසා දෙවියන්ගේ යාම දෙවියන්ගේ තුසිත දෙවියන්ගේ නිර්මාණ රතී දෙවියන්ගේ පරනිර්මිත වසවර්තී දෙවියන්ගේ බ්‍රහ්ම කායික දෙවියන්ගේ ජීවිතය සමාන කළ කල්හි මිනිසුන්ගේ ජීවිතය අල්පය, කුඩාය, ටිකය, ස්වල්පය, මදය, කලක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
a1a6ccdd9a78588853ce67c2c1814f61d22d8d3aa25d989fe668e6a204b14234
target:pali-sinhala-parallel:67839:41
නොපවත්නේය. චිරස්ථායී නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින්ද දේශනා කරණ ලදදේය. 11 “මහණෙනි, මිනිසුන්ගේ මේ ජීවිතය ස්වල්පය. පරලොවට යන සුලුය මෙය දැන අවබෝධ කට යුතුය. කුසල් කටයුතුය බඹසරහැසිරිය යුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
7bc6860dfaec425cab8943ed7971cef5e78f41cdd78da0d468e647429f7031c1
target:pali-sinhala-parallel:67839:42
උපන්නහුට නො මැරීමක් නැත. මහණෙනි, යමෙක් බොහෝකල් ජීවත් වේද, අවුරුදු සියයකට අඩුය, ස්වල්පයක් වැඩිය හෝ වෙයි.” “මිනිසුන්ගේ ආයුෂ ස්වල්පය. යහපත් පුරුෂතෙම එය පිළිකුල් කරන්නේය. හිස ගිනිගත්තහු මෙන් හැසිරෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
af3a3724ae8af9d629f25ee331a65b343170772be9b2c6b5ffb01e102283529f
target:pali-sinhala-parallel:67839:43
මරුවාගේ (මරණයේ) නොඊමක් නැත. “රෑ දාවල් ඉක්මෙත්, ජීවිතය විනාශ කරණු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
9f849c04d8ab44660940d4cc3d04e0da0b700d6adac86ff88c72409ef8df961f
target:pali-sinhala-parallel:67839:44
ගංගාවන්ගේ ජලය යටි ගඟට යන්නාක්මෙන් මිනිසුන්ගේ ආයුෂය ගෙවේ” 12 “නුවණැත්තේ මේ ජීවිතය අල්පයයි” කීහු යන්නෙහි ධෛර්‍ය්‍ය ඇත්තේනුයි ධීර නමි. උත්සාහ ඇත්තේනුයි ධීර නම් ප්‍රඥා ඇත්තේහුයි ධීර නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
21552428b0bb05dcff94a3ffde397fe2252e8b48d20468574fce1e7417d8cf5f
target:pali-sinhala-parallel:67839:45
ප්‍රඥාවට ධීර යයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
7f6ababcbf2fdabec4576f756365fdf6e6c516cece0fe537a02857a719b40076
target:pali-sinhala-parallel:67839:46
යම් ප්‍රඥාවක් දැනීම පරීක්ෂණය (ii) විශේෂ දැනීම ධර්මය පරීක්ෂාවෙන් දැනීම සලකා බැලීම වෙනස දැනීම වැටහීමෙන් දැනීම පාණ්ඩිත්‍යය දක්ෂකම නිපුණත්වය විභවත්වය චින්තාව මන්තාව සොයාබැලීම ප්‍රඥාව ඥානය මගපෙන්වීම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
19fb552127c563f6d7cc4cbeb047efa27af865ac1a87e5d6df34edd845023de4
target:pali-sinhala-parallel:67839:47
විදර්ශනාව මනා දැනීම සිහි කරවීමේ ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රිය ප්‍රඥාබලය ප්‍රඥා ආයුධය ප්‍රඥා ප්‍රාසාදය ප්‍රඥා ආලෝකය ප්‍රඥා අවභාසය ප්‍රඥා පහන ප්‍රඥා රතනය (iii) නුමුළාව ධම්ම වීචය නම් සම්‍යග්දෘෂ්ටිය යන ඒ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
8b73abeedd9d654fa577f54f6e2fa8168a506d9ad545d1c99d449bce67b4bf02
target:pali-sinhala-parallel:67839:48
ප්‍රඥාවෙන් යුක්ත බැවින් ධිර යයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
4ec1e1c5f8be6f833c0c56b035e68496e50243c440a35cb36bedcb7d58ac6758
target:pali-sinhala-parallel:67839:49
නැවතද ස්කන්ධයෙහි නුවණැති, ධාතූන්හි නුවණැති, ආයතනයන්හි නුවණැති, ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි නුවණැති, සති පට්ඨානයෙහි නුවණැති, සම්‍යක් ප්‍රධානයෙහි නුවණැති, ඍද්ධි පාදයෙහි නුවණැති ඉන්ද්‍රියයන්හි නුවණැති,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
785214f78fd26598fa22e4438debc2b0f22688ed4ffe6633fbc2414cb552c9ce
target:pali-sinhala-parallel:67839:5
(iv) විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟත්වයෙන් හටගත් විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීති සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
da467eac7114d303df48356f74113f62e4e5a6db932ad39d6b51b4c57e400fd0
target:pali-sinhala-parallel:67839:50
බොධ්‍යංගයන්හි නුවණැති, මාර්ගයන්හි නුවණැති, ඵලයන්හි නුවණැති, නිර්වාණයෙහි නුවණැති ඒ නුවණැත්තෝ මෙසේ කීහ. මිනිසුන්ගේ ජීවිතය ස්වල්පය. ජීවිතය මදය. ටිකය. ටික කාලයෙකි. ඈත නොයන සුළුය. ජීවිතය චිරස්ථායි නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
6cdf19d2eb71e4ddc7dc0fba4cd3a7f1b168081fc0d12bbf4e4adcc41c4f7e0c
target:pali-sinhala-parallel:67839:51
මෙසේ කීහ. මෙසේ කියත්. මෙසේ කථා කරත්. මෙසේ ප්‍රකාශ කරත් මෙසේ ව්‍යවහාර කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
17ea2f5ecd0a9b0570decf3e1a75e5d4f6ea64d9fd52914842b0002257c6f6e6
target:pali-sinhala-parallel:67839:6
(v) ප්‍රීතියගේ වෙන්වීමෙන් උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සිහි ඇත්තේ මනා දැනීම් ඇත්තේ සැපයද කයින් විඳියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
349122055f8d600619312655dab5366fb9085c0cb0ef6c738ef523169999d522
target:pali-sinhala-parallel:67839:7
ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයකට උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණයෙන් යුක්තවූයේ යයි කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
5a5b4a3898bff063cc9ae614f3bdb7ebe9daf8996125f6f4b777f7a59ecaa5b7
target:pali-sinhala-parallel:67839:8
(vi) සුඛයාගේ ප්‍රහානයෙන්ද දුක්ඛයාගේ ප්‍රහාණයෙන්ද සොම්නස් දොම්නස් නැති කිරීමට පෙර දුක නොවූ සැප නොවූ, මැදහත්කම හා සිහියේ පිරිසිදුකමින් යුත් චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. මේ අධි චිත්ත ශික්ෂා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
233541a87ddb85e8278b85186cf63ea1f2fd373d38b73c393c33644996e2caf4
target:pali-sinhala-parallel:67839:9
2 අධිප්‍රඥා ශික්ෂාව කවරීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
a2741f97776ebc3975136661756c957cb3447423244ec1c272381396aed0c7a6
target:pali-sinhala-parallel:67840:0
(2 - 5) “ලෝකයෙහි සැලෙනවුන් දකින්නෙමි.” යන්නෙහි “දකින්නෙමි.” යනු මසැසින්ද බලන්නෙමි දිවැසින්ද බලන්නෙමි. පැණැසින්ද බලන්නෙමි. බුදු ඇසින්ද බලන්නෙමි. සියල්ල දක්නා ඇසින්ද බලන්නෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
aa74d8a66f29637cb651f28d3d105e0e5e99a4b213fa5dd618b7caa1ac786ff5
target:pali-sinhala-parallel:67840:1
දකිමි බලමි මනාකොට පරීක්ෂා කරමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
30cedcf08726a86a8467c954207cb1e95da6b9eea9857eedf66d1b1b29dd828d
target:pali-sinhala-parallel:67840:10
වටකොට ගත්තාවූ අල්පවූ ස්වල්පවූ (මනුෂ්‍යයෝ) යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
7d974b26f6c35754a8469b5060602622f8ca440862f13c8341008f14f9f1f292
target:pali-sinhala-parallel:67840:11
13 “මරුගේ කටෙහි හඬත්” යනු මාර මුඛයෙහි මරණ මුඛයෙහි මරණය පැමිණියේ මාරයා පැමිණියේ මරණ ප්‍රාපතවූයේ මරණය පැමිණියේ, කථාකරත්, එකතුව දොඩත්, ක්ලාන්තවෙත්, හඬා වැළපෙත්, පපුව මත අත තබා හඬත්, සිහිමුළා බවට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
1532b127e8993d6ade8d0624899faac076cfdd66fe13b186f2b18056c12c5d0f
target:pali-sinhala-parallel:67840:12
පැමිණෙත්, (යනුයි) 14 “භවාභවයන්හි පහ නොකළ තෘෂ්ණා “ඇත්තෝ” යන්නෙහි “තෘෂ්ණා” යනු රූප තෘෂ්ණා ශබ්ද තෘෂ්ණා ගන්ධ තෘෂ්ණා රස තෘෂ්ණා ස්පර්ශ තෘෂ්ණා ධර්ම තෘෂ්ණා (යනුයි.) භවාභවයන්හි යනු කර්මභවයෙහි පුනර්භවයෙහි රූප
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
54c496641974589da585d92f8dd294c52cc36586ea71448624eea37c8fa148cb
target:pali-sinhala-parallel:67840:13
භවයෙහි, කර්ම භවයෙහි රූපභවයෙහි පුනර්භවයෙහි අරූප භවයෙහි, කර්ම භවයෙහි අරූප භවයෙහි පුනර්භවයෙහි නැවත නැවත භවයෙහි නැවත, ගති නැවත නැවත උත්පත්තියෙහි නැවත නැවත ප්‍රතිසන්ධියෙහි නැවත නැවත ආත්මභවයෙහි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
6c3e23642f951c705a9e4ce4f84ddde6e16e008b579993be6f7ec643db38c6f4
target:pali-sinhala-parallel:67840:14
15 “භවා භවයන්හි” යනු කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
ef2a460b18914aa1ae03c734bf4760792297902029104a5521cfb2e569f32ff3
target:pali-sinhala-parallel:67840:15
පහත් මනුෂ්‍යයෝ මරුගේ කටෙහි හඬත්” යනුවෙන්, හීනවූ මනුෂ්‍යයෝ නම් ලාමකවූ කාය කර්මයෙන් යුක්තවූ ලාමකවූ වාග් කර්මයෙන් ලාමකවූ මනො කර්මයෙන් ලාමකවූ ප්‍රාණඝාතයෙන් අදත්තා දානයෙන් කාමමිථ්‍යාචාරයෙන් මුසාවාදයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
50609f1e384240a85a3c5e7750c3e52c3506c7b35842220099842203e1f1c347
target:pali-sinhala-parallel:67840:16
කේලාම් බසින් ඵරුෂ බසින් සම්ඵප්‍රලාපයෙන් හීනවූ අභිධ්‍යාවෙන් ව්‍යාපාදයෙන් මිථ්‍යාදෘෂ්ටියෙන් සංස්කාරයන්ගෙන් හීනවූ පංචකාම ගුණයන්ගෙන් හීනවූ පංචනීවරණයන්ගෙන් හීනවූ චෙතනාවෙන් හීනවූ ප්‍රාර්ථනාවෙන් හීනවූ සිත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
3664f174245d25ac2dae8f0bc3d5b076c9afcb16bac06fb631c4e3b410e47d4b
target:pali-sinhala-parallel:67840:17
පිහිටුවා ගැන්මෙන් යුක්තවූයේනුයි හීනවූ නිහීනවූ ලාමකවූ ඇති වීමෙහි නොහළ තෘෂ්ණාව ඇති පහව නොගිය තෘෂ්ණා ඇති වමාරා නොදැමූ තෘෂ්ණාව ඇති නොමිදුන තෘෂ්ණාව ඇති ප්‍රහීන නොවූ තෘෂ්ණාව ඇති නොසන් සිඳුනාවූ තෘෂ්ණාව ඇති
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
f0cf9569a17ce24ed42d65a5597543ef75b860e5b1832542baf7e87c93da73a8
target:pali-sinhala-parallel:67840:18
(යනුයි)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
f14b1ec03e8286e5feaf5ac7a5c150659dc05ac31d50417942f8f660b44e2854
target:pali-sinhala-parallel:67840:2
‘ලොවේ’ යනු අපාය ලෝකයෙහි මනුෂ්‍ය ලෝකයෙහි දිව්‍ය ලෝකයෙහි ස්කන්ධ ලෝකයෙහි ධාතුලෝකයෙහි ආයතනලෝකයෙහි යනුයි ‘සැලෙන’ යනු තෘෂ්ණා කම්පනයෙන් කම්පනය වන්නාවූ දෘෂ්ටි කම්පනයෙන් ක්ලෙශ කම්පනයෙන් ප්‍රයොග කම්පනයෙන් විපාක
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
e6009b5239983491b2cc8816a17e79362e88a6d84c95a381f4db9a94337c204d
target:pali-sinhala-parallel:67840:3
කම්පනයෙන් දුශ්චරිත කම්පනයෙන් රත්වූ රාගයෙන් දූෂ්‍යවූ ද්වේෂයෙන් එකට බැඳුනාවූ මානයෙන් දෘෂ්ටි පරාමර්ශයෙන් උද්ධච්චයෙන් වික්ෂොපගතව කම්පනය වන්නාවූ ක්ලෙශයන්ගෙන් උත්සාහවත්ව කම්පනය වන්නාවූ විචිකිච්ඡාවෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
bd8ff10349bfd1d76ada57089045be778efda8f10f0dc9bfcd0ddff525026229
target:pali-sinhala-parallel:67840:4
අවිනිශ්චිතව කම්පනය වන්නාවූ අනුසයන්ගෙන් උත්සාහවත්ව කම්පනය වන්නාවූ ලාභයෙන් කම්පනය වන්නාවූ අලාභයෙන් කීර්තියෙන් අපකීර්තියෙන් ප්‍රශංසාවෙන් කම්පනය වන්නාවූ නින්දාවෙන් සැපතින් ඉපදීමෙන් ජරාවෙන් ව්‍යාධියෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
260f73495798cf9990e76c172e11e2193035d4eeb4a08a7b7c9a1483ca951e99
target:pali-sinhala-parallel:67840:5
මරණයෙන් ශොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාසයන්ගෙන් නිරය දුකින් කම්පනය වන්නාවූ තිරිසන් යොනික දුකින් ප්‍රෙත විෂයික දුකින් මානුෂික දුකින් ගර්භයට ඇතුළුවීමේ දුකින් ගර්භයෙහි සිටීමේ දුකින් ගර්භයෙන් නැගිටීමේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
e033e805cd355f543b58d00ac3bc85d95c89dc92fd4a7afe7d7a10efac321537
target:pali-sinhala-parallel:67840:6
දුකින් උපන්නහුට බැඳීම් ආදියෙන් ඇතිවන උපන්නහුට අනුන් ගෙන් සිදුවන දුකින් ආත්මොපක්‍රම දුක්ඛයෙන් පරොපක්‍රම දුක්ඛයෙන් දුක්ඛ දුක්ඛයෙන් සංස්කාර දුකින් විපරිණාම දුකින් ඇස්රොගයෙන් මෙහි (4) 4 (iii) ඡේදය යෙදිය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
1a98e4d0fdacb0ab6c43fe27e086f2146eb478d9e25f6729022dd78fb16bf3eb