sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:67840:7 | යුතුයි) මවුගේ මරණයෙන් ඇතිවන දුකින් පියාගේ මරණයෙන් සහෝදරයාගේ මරණයෙන් සහෝදරියගේ මරණයෙන් පුත්රයාගේ මරණයෙන් දුවගේ මරණයෙන් ඥාති ව්යසන දුකින් භොගව්යසන දුකින් රොග ව්යසන දුකින් ශීල ව්යසන දුකින් දෘෂ්ටි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 0a9d8d75835aac090ebc15e04704953fae5acdf8e8cfa71b74e7630b65309a7a |
target:pali-sinhala-parallel:67840:8 | ව්යසන දුකින් කම්පනය වන්නාවූ චලනය වන්නාවූ විශේෂයෙන් කම්පනය වන්නාවූ වෙවුලන්නාවූ (සත්වයන්) දකිමි. බලමි පරීක්ෂාකොට නිරීක්ෂණය කරමි යනුයි. භවයන්හි තෘෂ්ණාවෙන් මැඩෙන මේ ප්රජාව යන්නෙහි පජායනු සත්වයන්ට නමෙකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 3b1e54405f4b6b7b86c7d3930338dd1e9196a5e6830027f3bf73257f3d4cf3c5 |
target:pali-sinhala-parallel:67840:9 | තෘෂ්ණා යනු රූප තෘෂ්ණා ශබ්ද තෘෂ්ණා ගන්ධ තෘෂ්ණා රස තෘෂ්ණා ස්පර්ශ තෘෂ්ණා ධර්ම තෘෂ්ණා භව තෘෂ්ණා විභව තෘෂ්ණා තෘෂ්ණාව අනුව ගියාවූ තාෂ්ණාවට බැසගත්තාවූ තෘෂ්ණාවට පැමිණියාවූ තෘෂ්ණාව මතුවෙහි වැටුනාවූ මැඩුනාවූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 040cb01810a0f848857bc3074695b1e4330814863ab38e205b8a3bf281578c7d |
target:pali-sinhala-parallel:67841:0 | (2 - 6) 1 “බලව්, මමත්වය ඇති දෙයෙහි සැලෙනවුන්” යන්නෙහි මමත්ව දෙකකි. තෘෂ්ණා මමත්වයද, දෘෂ්ටි මමත්වයද යනුයි (ii) තෘෂ්ණා මමත්වය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c46808313cd68d3ef4caaa1a9d398e03d91245ae0edd7030e9efe2998e0cc7dc |
target:pali-sinhala-parallel:67841:1 | යම්තාක් තෘෂ්ණාවෙන් සීමාකරණලද ඉලක්ක කරණලද වටකරණ ලද හාත්පසින් සීමාකරණලද මෙය මාගේය. මෙපමණ මාගේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1615a8916361156395b5002f2fe89aa8416b4f14a0b6ab1e99830967461ef99e |
target:pali-sinhala-parallel:67841:10 | ලබන්නාහු ඩැහැගනු ලබන්නාහු කම්පා වෙත්. විශේෂයෙන් කම්පා වෙත්. වෙවුලත්. සැලෙත්. එපරිද්දෙන්ම සත්වයෝ මමය මාගේයයි ගන්නාලද වස්තුව සිඳීයන කල්හි (බිඳී යන) කම්පාවෙත්. සිඳුනකල්හිද වෙවුලත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c3ab2aab165de86fbf970cf40e95fdb33840804180e9c6248416a53068682a5b |
target:pali-sinhala-parallel:67841:11 | මමය මාගේ යයි ගන්නාලද වස්තුව වෙනස්වේ යයි සැකයෙන්ද වෙනස්වන කල්හිද, වෙනස්වූ කල්හිද කම්පා වෙත. වෙවුලත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | a24feb98cc393cbc685800a5f597c8b2e7da0cd8f9c0c3350d4b14d0f48bd02b |
target:pali-sinhala-parallel:67841:12 | 4 “මෙසේද දැක මගේ යැයි නොගෙන හැසිරෙන්නේ” යනු මේ ආදීනව දැක සමසේ සිතා තීරණයකොට පැහැදිලි කොට විස්තරකොට මමත්වය ඇති වස්තූන්හි, “මගේ යැයි නොගෙන හැසිරෙන්නේ” යන්නෙහි මගේ යැයි ගැනීමේ මමත්ව දෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ba240e14a61a5fa27d4725a02ec1cd3cf364aaef558e94b0fb1a9d64f32485f5 |
target:pali-sinhala-parallel:67841:13 | තෘෂ්ණා මමත්වයද දෘෂ්ටිමමත්වයද යන දෙකයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2c89e365650963da28553d398fe499ab131f536b3b9b571f540c474876413208 |
target:pali-sinhala-parallel:67841:14 | (මෙහි 1 (ii) යෙදිය යුතුයි.) මේ දෘෂ්ටි මමත්වයයි තෘෂ්ණා මමත්වය හැර දෘෂ්ටි මමත්වය බහා තබා ඇස් මමය මාගේයයි නොගන්නේ කණ මමය මාගේ යයි නොගන්නේ නාසය මමය මාගේයයි නොගන්නේ දිව මමය මාගේයයි නොගන්නේ ශරීරය මමය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 8dfe839336d4a776162be4b7dd82dd456942b3db6b55663c0a3aef1cb2e648e4 |
target:pali-sinhala-parallel:67841:15 | මාගේයයි නොගන්නේ මනස මමය මාගේයයි නොගන්නේ රූපයන් ශබ්දයන්, ගන්ධයන්, රසයන් ස්පර්ශයන් ධර්මයන් කුලය, ගණය, ආවාසය, ලාභය, කීර්තිය, ප්රශංසාව, සිවුරු, පිණ්ඩාහාර, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර, කාම ධාතු, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 267cd481fb5ab09cbbd98347fbb49d2966890e7b7f122a8764c7dd711cdc8185 |
target:pali-sinhala-parallel:67841:16 | රූපධාතු අරූපධාතු, කාමභව, රූපභව, අරූපභව සංඥාභව, අසංඥාභව, නෙවසංඥානාසංඥාභව, එකවොකාරභව, චතුවොකාරභව පඤ්චවොකාරභව, අතීත අනාගත වර්තමානයන්හි ඇසූ දුටු (නාසය දිව සිරුර යන මෙකී දෙයින් දැනගත් දෙය) යන දතයුතු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 22fc91cd248b5d3affac5cc55cb9c2d696a5cc619798e9a2fe141a93cdeb73d4 |
target:pali-sinhala-parallel:67841:17 | ධර්මයන්හි මමත්වය හරනේ නොගන්නේ පරාමර්ශය නොකරන්නේ සදොරින් ඇතුල් නොකරන්නේ හැසිරෙන්නේය. වසන්නේය. පවත්නේය. පාලනය කරන්නේය. යැපෙන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | f00c83b892c7a2c9f73fc56c4c0c103867708d6c5975e2c7c94bea138a0d925a |
target:pali-sinhala-parallel:67841:18 | 5 “භවයන්හි ඇල්ම නොකරන්නේ” යන්නෙහි භවයන්හි යනු කාම භවයෙහි, රූපභවයෙහි, අරූප භවයෙහි “ඇල්ම” යනු තෘෂ්ණාවට කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 6006acae30b90fa65641f9d3f5edbc038e13ed20a27a4913fb1277023aa59b2e |
target:pali-sinhala-parallel:67841:19 | යම් රාගයක් ඇල්මක් බලවත් ඇල්ම දැඩි ලෝභය, ලෝභය අකුශල මූලය, භවයන්හි ඇල්ම නොකරන්නේ යනු ආශාව, ප්රේමය, රාගය, ඉවසීම, නොකරන්නේ නූපදවන්නේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | aba5e3116a8b86d4272724597e9dd8dc361fa6cdc9ae23303164829997fb48fc |
target:pali-sinhala-parallel:67841:2 | මෙපමණකින් මාගේය රූපයෝ, ශබ්දයෝ, ගන්ධයෝ, රසයෝ ස්පර්ශයෝ ඇතිරිලි පොරෝනය, දාසි දාසයෝ, එළු, බැටළුවෝ ඌරු කුකුල්ලු, ඇත්, ගව, අශ්ව, වෙළඹහු කෙත්වත් හිරණ්ය ස්වර්ණ ගම් නියම්ගම් රාජධානි රටවල් ජනපද කොටුගුල් ගබඩා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 0b12a7c88324d52828b9d907ecd6f73698bbd61998cd4885c33987f9a6385b45 |
target:pali-sinhala-parallel:67841:3 | මාගේය. හුදෙක් මහා පෘථිවියද, තෘෂ්ණා වශයෙන් මමායනය කරයි. යම්තාක් එක්සිය අටක් තෘෂ්ණාවට අයත්ද (ඒ සියල්ල) මේ තෘෂ්ණා මමත්වයයි (iii) දෘෂ්ටි මමත්වය කෙසේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | cfa817f8b4a206e7ca52c8076f239857eb24b92767a64427d7b2edae1c95485e |
target:pali-sinhala-parallel:67841:4 | විංශති වස්තුකවූ සත්කාය දෘෂ්ටිය දශවස්තුක මිථ්යාදෘෂ්ටිය, දශ වස්තුක අන්තග්රාහික දෘෂ්ටිය යම් එබඳු දෘෂ්ටි ඇද්ද, දෘෂ්ටි වශයෙන් ගත් දෘෂ්ටි කාන්තාරය, දෘෂ්ටිකණ්ඨකය, දෘෂ්ටිකම්පනය දෘෂ්ටි සංයෝජනය, ග්රහණය, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 753e5ed58be47dcb9c6c95ad61b979c8346b4dbdb6376e67342a7f036ae7b84c |
target:pali-sinhala-parallel:67841:5 | ප්රතිග්රහණය, ඇතුළුවීම පරාමර්ශය, වැරදි මාර්ගය, මිථ්යා මාර්ගය, බොරුබව නිර්වායතනය, වැරදිගැන්ම, විපර්ය්යාස ග්රහනය, මිථ්යා ග්රහනය, වැරදි දේ නිවැරදියයි ගැන්ම යම් පමණ දෙසැට දෘෂ්ටි ගත්තෝ වෙත්ද මේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ffa369b8525c56df319f20008449c9bab1d22132b34997521fcd0ef95d4dd612 |
target:pali-sinhala-parallel:67841:6 | දෘෂ්ටි මමත්වයයි. 2 “මගේයයි ගත්, කම්පාවන්නවුන් බලවු” යන්නෙහි මමය මාගේයයි ගන්නා ලද වස්තුවෙහි නොබිඳේය යන හැඟීමෙන් කම්පාවෙත් බිඳෙද්දීද කම්පා වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1f46e18f6254f947c7a22773ebb59d4a5f0b5c44c51f7f9db48558f8fe5304c1 |
target:pali-sinhala-parallel:67841:7 | බිඳුනකල්හිද මමය මාගේ යයි ගන්නාලද වස්තුව වෙනස්වූ කල්හිද කම්පා වෙත්. විශේෂයෙන් කම්පාවෙත්. සැලෙත් වෙවුලත් මනා කොට වෙවුලත් මෙසේ කම්පාවන්නවුන් විශේෂයෙන් කම්පාවන්නවුන් සැලෙනවුන් වෙවුලන්නවුන් බලව් දකිව්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 03356c44e5c3e7a7bb91d51e77874d05afe515d9bd3e79c8474fa3331ed70fa3 |
target:pali-sinhala-parallel:67841:8 | සිතව් පරීක්ෂාකරව්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 918e8e8e121c82310d86d56b6e58da06f2cd4aca459095700e9d7a98a3f9a9da |
target:pali-sinhala-parallel:67841:9 | 3 “දිය නැති ගලායාම් නැති තැන මසකු මෙන්” යනු අල්පවූ දිය ඇති මඳක් දිය ඇති දියකෙළවර සිටින මත්ස්යයා කවුඩන් විසින් හෝ ගිජුලිහිනියන් විසින් හෝ කොකුන් විසින් හෝ අන් කිසි සතුන් විසින් හෝ කනු ලබන්නාහු පෙරලනු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 3eb3742753f2fc40fec39a78afddba0864848869b177b26a92136f6a5c95d34d |
target:pali-sinhala-parallel:67842:0 | (2 - 7) 1 “දෙකොණෙහි ඇල්ම දුරලන්නේ” යන්නෙහි “කොණ” යනු කොන් දෙකකි ස්පර්ශය එක් කොනෙකි. ස්පර්ශය ඇතිවීමේ හේතුව දෙවෙනි කොනය (අන්තය) යි. අතීතය එක් අන්තයකි. අනාගතය දෙවන අන්තයයි. සුඛ වේදනාව එක් අන්තයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | d66055621d5c01d1f0b948f2ffa611afc7d27a87904d17bbb3816a7222dd6fb1 |
target:pali-sinhala-parallel:67842:1 | දුක්ඛ වේදනාව දෙවන අන්තයයි. නාමය එක් අන්තයකි රූපය දෙවන අන්තයයි. සවැදෑරුම් අධ්යාත්මික ආයතනයෝ එක් අන්තයකි. සවැදෑරුම් බාහිර ආයතනයෝ දෙවන අන්තයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c128ef5d4f2a1d4d41d8a0268ca4645aa3647d351d1c3863cfb26d25c070893d |
target:pali-sinhala-parallel:67842:10 | ශූන්යවශයෙන් අනාත්ම වශයෙන් ආදීනව වශයෙන් ආසාර වශයෙන් උවදුරුවලට මුල් වශයෙන් විභව වශයෙන් ආශ්රව වශයෙන් මාරාමිෂ (මරුට ගොදුරු) වශයෙන් ජාති ධර්ම වශයෙන් ජරා ධර්ම වශයෙන් ව්යාධි ධර්ම වශයෙන්, මරණ ධර්ම වශයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 88ae7eed106d65acee16249042f01eaa3d2ac98cbcad28200dca13dfa51129ff |
target:pali-sinhala-parallel:67842:11 | සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාශ වශයෙන් කිළුටු කරණ ධර්ම වශයෙන්, ආදීනව වශයෙන්, නිශ්ශරණ වශයෙන්, තීරණ කරයි. (ii) මේ තීරණය ප්රඥාවයි. 5 ප්රහාණ පරිඥාව කවරීද? මෙසේ තීරණයකොට ස්පර්ශයෙහි ඡන්දරාගය දුරු කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 8bea0d949f746ff9c1c26bc2296bcb6563a3a4531052ad48a67e761e6cdcf0dc |
target:pali-sinhala-parallel:67842:12 | සංසිඳවයි. නොපැමිණෙනබවට පමුණුවයි. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණලදී. “මහණෙනි, ස්පර්ශයන්හි යම් ඡන්දරාගයක් ඇද්ද එය දුරු කරව්. මෙසේ ඒ ස්පර්ශය දුරුවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | aa4425def3e41539c60d959e103cd582fdd8a962fd9ccdee0112b0d5714ba2a0 |
target:pali-sinhala-parallel:67842:13 | මුල සිඳින ලද්දේ අග සිඳි තල්ගසක් මෙන් කරණලද්දේ නොඉපදීම බවට ගියේ නැවත නූපදින තත්වයට පමුණුවන ලද්දේ (යනුයි) මේ ප්රහාන පරිඥාවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 040fc1527f356a8a0f5a1b0d0f7d72afa683406a0c9bdbe846ea2ee0aad60e19 |
target:pali-sinhala-parallel:67842:14 | 6 “ස්පර්ශය පිරිසිඳ දැන” යනු ස්පර්ශය මේ තුන් පරීඥාවෙන් දැනීමෙන් මනාකොට දැන “ගිජුකමක් නැත්තේ” යන්නෙහි ගිජු යයි තෘෂ්ණාවට කියනු ලැබේ යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද, (මෙහි (1-3) 3 ඡේදයේ “යම් ලංවීමක් තැන් සිට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | a7a9d5b494649a9ebb63234b73729c2162ad819889d18fd2f72b612f0ebc1d7e |
target:pali-sinhala-parallel:67842:15 | ඡේදය අවසානය දක්වා යෙදිය යුතුයි.) තද ලෝභයක් ඇද්ද ලෝභයක්, අකුශල මූලයක් ඇද්ද යමෙකුට මේ ගිජුකම ප්රහීනවූයේ මුලිනුපුටාදැමූයේ සංසිඳුනේ ඉපදීමට සුදුසු නොවූයේ ඥාන ගින්නෙන් දැවූයේ හෙතෙම ගිජු නොවූයේයයි කියනු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 6b6a64cd5b0d789aec77f8191e4018f23aa154e4c2ea9fcaae97202127585823 |
target:pali-sinhala-parallel:67842:17 | (ii) හෙතෙම රූපයෙහි ගිජු නොවූයේ ශබ්දයෙහි ගිජු නොවූයේ ගන්ධයෙහි ගිජු නොවූයේ රසයෙහි ගිජුනොවූයේ ස්පර්ශයෙහි ගිජු නොවූයේ කුලයෙහි ගණයෙහි ආවාසයෙහි ලාභයෙහි කීර්තියෙහි ප්රශංසායෙහි සුඛයෙහි චීවරයෙහි පිණ්ඩපාතයෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 9bee456e7f5a9630f64f6162346bf14d0c97164379f442702d8427141a0420f4 |
target:pali-sinhala-parallel:67842:18 | සේනාසනයෙහි ගිලන්පස බෙහෙත් පිරිකරෙහි කාම ධාතුයෙහි රූප ධාතුයෙහි අරූප ධාතුයෙහි කාමභාවයෙහි, රූප භවයෙහි අරූප භවයෙහි සංඥා භවයෙහි අසංඥා භවයෙහි නෙවසඤ්ඤා නාසඤ්ඤා භවයෙහි එකවොකාර භවයෙහි චතුවොකාර භවයෙහි පංචවොකාර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | dcb037fddf436f6941a8218629fcd943a57b2f20f188d676b852c3108f203e68 |
target:pali-sinhala-parallel:67842:19 | භවයෙහි, අතීතයෙහි, අනාගතයෙහි පවත්නා කාලයෙහි (ii) 2 ඇසූ දුටු දැනගත්, දැනගතයුතු ධර්මයන්හි ගිජු නොවූයේ නොගැටුනේ නොමුලාවූයේ නොබැස ගත්තේ හළ ගිජුකම ඇත්තේ පහව ගිය ගිජුකම ඇත්තේ වමාරා දැමූ ගිජුකම ඇත්තේ, මිදුන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7ac9610c383bb09b1797c1750ada04bdd98194415bedb6d04167583319ab29eb |
target:pali-sinhala-parallel:67842:2 | ආත්මදෘෂ්ටිය එක් අන්තයකි ආත්මදෘෂ්ටිය ඇතිවීමේ හේතුව දෙවන අන්තයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2a11dd025c77be8ace2c3c4f182c16cba981a0682d3ab3ae1beab312881b6e71 |
target:pali-sinhala-parallel:67842:20 | ගිජුකම ඇත්තේ පහව ගිය රාග ඇත්තේ අත්හළ රාග ඇත්තේ වමාළ රාග ඇත්තේ මිදුන රාග ඇත්තේ ප්රහීන රාග ඇත්තේ පහකළ රාග ඇත්තේ නිශ්චයට පැමිණියේ නිවුනේ සිහිල්වූයේ සැප විඳින්නේ බ්රහ්මවූ ආත්මභාවයෙන් වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2c83dc2c46f46fdec76b36a6d20fb9896e4a143e0f9137031bcd6439e7612268 |
target:pali-sinhala-parallel:67842:21 | 7 “යමකින් තමා ගරහන්නේද, එය නොකරන්නේ” යන්නෙහි “යම්” යනු යම් යන අර්ථයයි. තමාට නින්දාකරන්නේ යනු කරුණු දෙකකින් තමාට නින්දාකරයි. කරණලද බැවින්ද නොකරණ ලද බැවින් ද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ca3f2bae7d23b3336e0e75a5b91ae2c29b05f48856490cc349985c126419d1ce |
target:pali-sinhala-parallel:67842:22 | කෙසේ කරණලද බැවින්ද නොකරණ ලද බැවින්ද තමාට නින්දා කෙරේද, මවිසින් කාය දුශ්චරිතය කරණලදී. මාවිසින් කාය සුචරිතය නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මාවිසින් වාග් දුශ්චරිතය කරණ ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | e46f7efaf333536c48466fdbfc5cb196e171140b12c5809c2bcd602b57684740 |
target:pali-sinhala-parallel:67842:23 | මවිසින් වාග් සුචරිතය නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් ප්රාණඝාතය කරණලදී. මවිසින් ප්රාණඝාතය අත් නොහරින ලදීයයි තමාට නින්දා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 338e0c8f4ca7525229503474e15686afe93039a485dbd23da97d12cd1af82a8f |
target:pali-sinhala-parallel:67842:24 | මවිසින් අදත්තාදානය කරණලදී මාවිසින් අදත්තාදානය අත් නොහරින ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් කාම මිථ්යාචාරය කරණලදී. මවිසින් කාම මිථ්යාචාරය අත් නොහරින ලදීයයි තමාට නින්දා කරයි මවිසින් මුසාවාදය කරණලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | a97353386a4d3f60eaf88255790991c01abd1e8a24170ae589be41a735c20f64 |
target:pali-sinhala-parallel:67842:25 | මවිසින් මුසාවාදය නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් පිසුණු බස් කීම කරණලදී. මවිසින් පිසුණු බස් කීමෙන් වැලැක්ම නොකරණලදීයයි තමාට නින්දා කරයි. මවිසින් නපුරු වචන කීම කරණලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | b1cc86b54225c59db4899f1492387987a969139b01b98d618a39c06de22d2512 |
target:pali-sinhala-parallel:67842:26 | මවිසින් නපුරු වචන කීමෙන් වැලැක්ම නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් හිස් වචන කීම කරණලදී. මවිසින් හිස් වචන කීමෙන් වැලැක්ම නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | cbbe6895c1159499f195751db65564b89c0a9ffb407b94ae985c1bc24f80bf07 |
target:pali-sinhala-parallel:67842:27 | මවිසින් දැඩි ලෝභය කරණලදී මවිසින් දැඩි ලෝභයෙන් වැලැක්ම නොකරණ ලදීයයි තමාට නින්දා කරයි මවිසින් ව්යාපාදය කරණලදී. මවිසින් අව්යාපාදය නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් වැරදි ඇදහීම කරණලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c76098210944006bdeba408fdb54c9c93f45e97330a1f8beaf9657282ddb8d50 |
target:pali-sinhala-parallel:67842:28 | මවිසින් නිවැරදි ඇදහීම නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මෙසේ කරණලද බැවින්ද නොකරණලද බැවින්ද තමාට නින්දා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 53d37debaba71765ebe2aa21ad7b6a6f92bf0584c8c30378e94fcac794457dca |
target:pali-sinhala-parallel:67842:29 | යලිදු හෝ ශීලයන් සම්පූර්ණ නොකෙළෙමියි, ඉන්ද්රියයන්හි නොවසන ලද දොරවල් ඇත්තේවීමියි, භොජනයෙහි ප්රමාණය නොදත්තේවීමියි. නිදි වර්ජිත කිරීමෙහි නොයෙදුනෙමියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ef408955e68d85e3f85d27441243fa992dff707387322afacc0cb334f00cbe60 |
target:pali-sinhala-parallel:67842:3 | “ඡන්දය” යනු යමෙක් කාමයන්හි කාමාශාව (මෙහි 1, 3 ඡේදයේ “කාම රාගය ඇත්තේද” යන තැන් සිට යොදාගත යුතුයි.) “දෙකොණෙහි ඇල්ම දුරලන්නේ” යනු අන්ත දෙකෙහි ආශාව දුරුකරන්නේය. අත්හරින්නේය නූපදනා බවට පමුණුවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 222ea2abca7f591f70ab1d3e161760ba37596a77218be5eb5db02385545aaad6 |
target:pali-sinhala-parallel:67842:30 | සිහි නුවණින් යුක්ත නොවීමියි මවිසින් සතර සතිපට්ඨාන භාවිතා නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් සතර සම්යක් ප්රධාන භාවිතා නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | bc690d60edafc54a3e5b6234021da5a9074e6929b28128694a0ad60af0606f3a |
target:pali-sinhala-parallel:67842:31 | මවිසින් සතර ඍද්ධි පාදයෝ නොවඩන ලදහයි තමාට නින්දා කරයි. මවිසින් පඤ්චෙන්ද්රියයෝ නොවඩනලදහයි තමාට නින්දා කරයි. මවිසින් පංච බලයෝ නොවඩන ලදහයි තමාට නින්දා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7ce887fdd58fae50e91e532854fc6d35fddce770781958528ee706060ee2aa94 |
target:pali-sinhala-parallel:67842:32 | මවිසින් සප්තබොධ්යංගයෝ නොවඩන ලදහයි තමාට නින්දා කරයි. මවිසින් ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය නොවඩන ලදහයි තමාට නින්දා කරයි. දුක මවිසින් නොදන්නා ලදැයි මාගේ දුක්ඛසමුදය ප්රහීන නොවූයේ යයි තමාට නින්දා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c9861c6dd5e26116e375e2606ae9b7b2ca50d1b68a6c25f9a39f1f86d02d00a5 |
target:pali-sinhala-parallel:67842:33 | මාර්ගය මවිසින් නොවඩන ලදීයයි තමාට නින්දා කරයි. නිරෝධය මවිසින් ප්රත්යක්ෂ නොකරණ ලද්දේ යයි තමාට නින්දා කරයි. මෙසේ කරණ ලද බැවින්ද නොකරණ ලද බැවින්ද තමාට නින්දා කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | cd5aae90f2c3fcb5b055b0ebc862af8ab0eb903a24a91ff9b8a256de590022dc |
target:pali-sinhala-parallel:67842:34 | මෙසේ තමාට නින්දා කටයුතු වැඩ නොකරනු ලබන්නේ නූපදවනු ලබන්නේ යමක් තමාට නින්දා වේනම් එය නොකරණු ලබන්නේ (වෙසෙයි) නුවණැත්තේ ඇසූ දුටුවෙහි නොඇලේ යන්නෙහි ඇලීම යනු ඇලිම් දෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 8abaf306fdf5699ea987d08bff7669181f0e0338f8ba9f63073ffb9c6817d5a7 |
target:pali-sinhala-parallel:67842:35 | තෘෂ්ණාවෙහි ඇලීමද දෘෂ්ටියෙහි ඇලීමද යනුයි. (මෙහි (2-6) 1 (ii) (iii) ඡේදය යෙදිය යුතුයි.) නුවණැත්තේ යනු නුවණ ඇත්තේ පණ්ඩිතවූයේ ප්රඥා ඇත්තේ ඥාන ඇත්තේ ප්රඥා ඇත්තේ බුද්ධි ඇත්තේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 91c6f65fe3b0b812b00e43670aae1a639549e20d7225697ebf71c064af22631f |
target:pali-sinhala-parallel:67842:36 | නුවණැත්තේ තෘෂ්ණාවෙහි ඇලීම දුරුකොට දෘෂ්ටියෙහි ඇලීම සංසිඳුවා දුටු දෙයෙහි නොඇලෙයි. ඇසූ දෙයෙහි නොඇලෙයි. මුතයෙහි නොඇලෙයි. දතයුතු දෙයෙහි නොඇලෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 6450f6144c21c400f911e31de453d215c224c10ea3e38d79989a83de1a875b60 |
target:pali-sinhala-parallel:67842:37 | නොඇළුනේ විශේෂයෙන් නොඇළුනේ නික්මුනේ මිදුනේ මුලා නොවූයේ සීමා නොකරණ ලද සිතින් වාසය කෙරෙයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | eea16891ce2f10829c24c4c5c7964ac142d236a4532b05ebdb5bf38c98620dad |
target:pali-sinhala-parallel:67842:4 | 2 “ස්පර්ශය පිරිසිඳ දැන ගිජුනොවූයේ” යන්නෙහි ස්පර්ශය යනු (ii) චක්ෂු ස්පර්ශය, ශ්රොත ස්පර්ශය, ඝ්රාණස්පර්ශය ජිව්හා ස්පර්ශය, කාය ස්පර්ශය, මනස්පර්ශය, අධිවචන ස්පර්ශය, පටිඝස්පර්ශය, සුඛවෙදනීය ස්පර්ශය, දුක්ඛ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 717d163b5675024d91ec57497065dfce7ab5fa885341f4912edc15f97b4661ad |
target:pali-sinhala-parallel:67842:5 | වෙදනීය ස්පර්ශය අදුඃඛමසුඛ වෙදනීය ස්පර්ශය, කුශලස්පර්ශය, අකුශල ස්පර්ශය අව්යාකෘත ස්පර්ශය, කාමාවචර ස්පර්ශය, රූපාවචර ස්පර්ශය, අරූපාවචර ස්පර්ශය, සූන්යතා ස්පර්ශය, අනිමිත්ත ස්පර්ශය, අප්පණිහිතස්පර්ශය, ලෞකික | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 8bd514f18bc6b98978ed655b05c89c55b9ab72ace6a41cee303f9147bc0e07a9 |
target:pali-sinhala-parallel:67842:6 | ස්පර්ශය ලොකොත්තර ස්පර්ශය, අතීතස්පර්ශය, අනාගත ස්පර්ශය, පවත්නා කාලයෙහි ස්පර්ශය, මෙබඳුවූ ස්පර්ශය ස්පර්ශකරණලද බැවින් මෙය ස්පර්ශයයි කියනුලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 64debf18d818f13054df33e7481c5cff3574211ec665638ba8e1b4f2a87d7b15 |
target:pali-sinhala-parallel:67842:7 | 3 “ස්පර්ශය පිරිසිඳ දැන” යනු දැනීම් තුනින් මනාකොට දැන ඥාත නම් දැනීමෙන් තීරණ නම් දැනීමෙන් පහාන නම් දැනීමෙන් දැන යනුයි. (iii) ඥාත නම් දැනීම කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | faf739ba7cd52e50ce952bceb5557a46254b5bf9b9cda58f483eb2a556968dd6 |
target:pali-sinhala-parallel:67842:8 | මේ චක්ෂු ස්පර්ශය (මෙහි 2 (ii) ඡේදය යෙදිය යුතුයි.) මේ දැන් පවත්නා කාලයයි ස්පර්ශය දනීද, මේ ඥාත නම් දැනීමයි. 4 තීරණ පරිඥාව (දැනීම) කවරීද? මෙසේ දැනීමකොට දැනීම තීරණය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2ec68b5f24dd4d0baa4ff0b96d3f698aa4d91c3bedfd0c7fee45c65d14c507e2 |
target:pali-sinhala-parallel:67842:9 | (ii) අනිත්ය වශයෙන් දුක් වශයෙන් රොග වශයෙන් ගණ්ඩ වශයෙන් හුලක් වශයෙන් උවදුරු වශයෙන් උපද්රව වශයෙන් භය වශයෙන් හිරිහැර වශයෙන් කම්පනය වශයෙන් වහා නැසීම් වශයෙන්, අස්ථිර වශයෙන් ආරක්ෂා රහිත වශයෙන් හිස් වශයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 8657f07b6a2d5edc9ae875b3675bc54338ff466712bc53bf270c8337622510f0 |
target:pali-sinhala-parallel:67843:0 | (2 - 8) 8 “හැඟීම පිරිසිඳ දැන වතුරු එතර කරන්නේ” යන්නෙහි “හැඟීම” නම් කාම සංඥා, ව්යාපාද සංඥා, විහිංසා සංඥා නෛෂ්ක්රම්ය සංඥා අව්යාපාද සංඥා, අවිහිංසා සංඥා, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ec26516c63d81f7f3f44790a5417a7c8d0f3fa439de2959768cfc3a3f7b9f05f |
target:pali-sinhala-parallel:67843:1 | ස්පර්ශ සංඥා, ධර්ම සංඥා, යම්බඳුවූ එවැනි සංඥාවලින් හැඳිනීම හඳුනන ලදබව, මේ සංඥායයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | e8f70eb0a4d820826257b25169633fff804809a3f613c96001e206ab805af9be |
target:pali-sinhala-parallel:67843:10 | මොනෙය්ය තුනකි. කාය මොනෙය්යය, වචී මොනෙය්යය මනො මොනෙය්යය යන තුනයි. 11 කාය මොනෙය්යය කවරේද? ත්රි විධවූ කාය දුශ්චරිතයන්ගේ ප්රහාණය කාය මොනෙය්ය නමි. ත්රිවිධවූ කාය සුචරිතය කාය මොනෙය්ය නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 8f8fb2accaa834f262ee43145b08b7c0d698a6951e475c411b6b632b4a1ab8a2 |
target:pali-sinhala-parallel:67843:11 | කායා රම්මණයෙහි ඥානය කාය මොනෙය්ය නමි. කය පිරිසිඳ දැනුම කාය මොනෙය්ය නමි. පරිඤ්ඤා සහගතවූ මාර්ගය කාය මොනෙය්ය නමි. කායයෙහි ඡන්දරාගයාගේ ප්රහානය කාය මොනෙය්ය නමි. මේ කාය මොනෙය්යයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 3e4bc11b5b08028c8ebb707eb532f6fdc58a49efd2e08463420883719cf645bb |
target:pali-sinhala-parallel:67843:12 | 12 වචී මොනෙය්යය කවරේද? චතුර්විධවූ වාග් දුශ්චරිතයන්ගේ ප්රහාණය “වචී” මොනෙය්ය නමි. මනො මොනෙය්ය කවරේද? ත්රීවිධවූ මනො දුශ්චරිතයන්ගේ ප්රහාණය මනො මොනෙය්ය නම් වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2210c36d292e7b9094a3bbd6f1ac02df822f50e2e33b0277ce2d3df4de06f926 |
target:pali-sinhala-parallel:67843:13 | ත්රිවිධවූ මනො සුචරිතය මනො මොනෙය්ය නමි. චිත්තාරම්මණයෙහි ඥානය මනො මොනෙය්ය නමි. චිත්තපරිඤ්ඤාව මනො මොනෙය්ය නමි. පරිඤ්ඤාසහගතවූ මාර්ගය මනො මොනෙය්ය නමි. සිතෙහි ඡන්ද රාගයාගේ ප්රහාණය මනො මොනෙය්ය නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | dcc637fc2aa920f10a335546d6be05136b10434ebeb106f29cae26b21554e98b |
target:pali-sinhala-parallel:67843:14 | චිත්තසංස්කාර නිරෝධය ඇති සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තිය මනො මොනෙය්ය නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 38bc89e1b0f266a8653a2dde3ba5e27093ce65f24a408db41de27d30db54a15f |
target:pali-sinhala-parallel:67843:15 | මේ මනො මොනෙය්යයයි 13 “ආශ්රව රහිතවූ කාය මුනි නම්වූද වාචා මුනි නම් වූද මනොමුනි නම්වූද නුවණින් යුක්තවූ මුනිවරයා සියල්ල ප්රහාණය කරණ ලදයයි කීහ.” “ආශ්රව රහිතවූ කායමුනි නම්වූද වාචාමුනි නම්වූද නුවණින් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 9f4f664f96c37137ac3659f13a41c4fd5e6c1f50053eed7d4a899a97032f6f74 |
target:pali-sinhala-parallel:67843:16 | යුක්තවූ මුනිවරයා පාපයෝ ප්රහාණය කරණ ලද්දේයයි කීහ” මේ තුන් මොනෙය්ය ධර්මයන්ගෙන් යුක්තවූ මුනිවරු සයදෙනෙක් වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | d413314c2daa975db0e262e7eb43f1bad6d70d1d910c182f3fa8ef2d6017264a |
target:pali-sinhala-parallel:67843:17 | අගාර මුනිහුය අනගාර මුනිහුය සෙඛ මුනිහුය අසෙඛ මුනිහුය ප්රත්යෙක මුනිහුය මුනි මුනිහුය යන සය නමවෙති. අගාර මුනීහු කවරහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | a022a1c999237850891bcd72bfef75eacbfe08f19c15a02f08d3497897123e14 |
target:pali-sinhala-parallel:67843:18 | නිවන දැක්කාවූ ශාසනය හැඳිනගත්තාවූ යම් ඒ අගාරික කෙනෙක් (ගිහි ගෙයි වසන්නෝ) වෙද්ද, ඔවුහු අගාර මුනිහු වෙති. අනගාරික මුනිහු කවරහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ef8feedc0b5557198322d81c13dfdf779fb18d73f8a0f74bc57541620c9a7df9 |
target:pali-sinhala-parallel:67843:19 | දක්නා ලද නිවන ඇති දන්නා ලද ශාසනය ඇති යම් ඒ පැවිද්දෝ වෙද්ද ඔව්හු අනගාරික මුනීහු වෙති. සප්ත ශෛක්ෂයෝ සෙඛමුනීහු වෙති. රහතුන් වහන්සේලා අශෛක්ෂමුනිහු වෙති. පසේබුදුවරු ප්රත්යෙක මුනීහු වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 6f9d79d84af82e7263e047dd10d9ec6f72c677b6e4bba77ca3f407708f002f27 |
target:pali-sinhala-parallel:67843:2 | 9 “හැඟීම පිරිසිඳ දැන” යනු සංඥාව දැනීම තුනින් දැන ඤාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාන පරිඤ්ඤා, යන තුනෙනි, ඤාත පරිඤ්ඤාව කවරේද, මේ කාම සංඥාවය මේ ව්යාපාද සංඥාවය, මේ විහිංසා සංඥාවය, මේ නෛෂ්ක්රම්ය සංඥාවය, මේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 44e176cd6fef960d6214764509092ce39bb2105bc4fc4c7a803cec81cc66a93c |
target:pali-sinhala-parallel:67843:20 | තථාගතවූ අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේලා මුනි මුනියයි කියනු ලැබෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 0c4a0806b44d11ea5b29165bab469586d3d77452df8ac9fd314ee768d848b6d3 |
target:pali-sinhala-parallel:67843:21 | 14 “ඥානය රහිතවූයේ මුලාවන ස්වභාව ඇති තැනැත්තේ නිශ්ශබ්දවීමෙන් මුනි නම් නොවේ යම් නුවණැත්තෙක් උතුම් දෙය තරාදිය මෙන් දැඩිව ගෙන පාපයන් දුරුකෙරේද එහෙයින් ඒ නුවණැත්තේ “මුනි” නම්වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 647ebde683ca9d39898cdf92ebeb91c6e6a0d83c96ae3804528d5d2173cfb2d0 |
target:pali-sinhala-parallel:67843:22 | යමෙක් දෙලොවම නුවණින් දකීද එහෙයින් මුනියයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ef07e1a28811e40f76d01c944f26f8b7274ee9b2153be02a11715da34cd4afff |
target:pali-sinhala-parallel:67843:23 | යමෙක් සියලු ලෝකයෙහි ආධ්යාත්මිකවූද බාහ්යවූද අයහපත්වූද යහපත්වූද ධර්මය දැන දෙවිමිනිසුන් විසින් පුදන ලද්දේ තෘෂ්ණා ජාලය ඉක්මවූයේ වේද, හෙතෙම “මුනි” නම් වේ. 15 “ඇලීම යන්නෙහි ඇලීම් දෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | efab1ca8750426b4fbc61bcd4663cae1faf7551e8cf8e6631fc278f4fc892c95 |
target:pali-sinhala-parallel:67843:24 | තෘෂ්ණාලෙපයද දෘෂ්ටිලෙපයද යන දෙකයි. මුනිතෙමේ තෘෂ්ණාලෙපය දුරුකොට දෘෂ්ටිලෙපය සංසිඳවා දැඩිව ගන්නා වස්තූන්හි නොඇලෙයි. නොඑරෙයි. තදින් නොඇලෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 58451766f130e5c7a8973a98f515a6e43c9813e1e8aee7ff196c0040fb5e0c8e |
target:pali-sinhala-parallel:67843:25 | නොඇළුනේ නොඑරුනේ තදින් නොඇළුනේ නික්මුනේ සීමානොකරණ ලද සිතින් වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | b8299e5ef18d3696dfd2fca2bdc263a561227b3817bf3fcfd732cbd5653f320a |
target:pali-sinhala-parallel:67843:26 | 16 “ඉදිරූ හුල් ඇත්තේ නොපමාව හැසිරෙන්නේ” යන්නෙහි “සල්ල” නම් සල්ලයෝ (හුල්) සතෙකි රාග සල්ලය, ද්වේෂසල්ලය, මොහසල්ලය, මාන සල්ලය, දෘෂ්ටිසල්ලය ශෝක සල්ලය, දුශ්චරිත සල්ලය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 053a5796c2e0ac410de853d768e4d7363ce65e9aed72381408ba536e213bb9e3 |
target:pali-sinhala-parallel:67843:27 | යමෙකුට සල්ලයෝ (හුල්) ප්රහීණවූයේද විනාශ කළේද සංසිඳුනේද ඉපදීමට අයොග්ය කළේද ඥානය නමැති ගින්නෙන් දැවූයේද හෙතෙම (උදුරා දැමූ හුල් ඇත්තේ යයි) කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | cbc8b7d6cadee2db93f2083cffc91c32f3153adb5f57034e91168a90514479a2 |
target:pali-sinhala-parallel:67843:28 | හෙතෙම මනාකොට උපුටන ලද හුල් ඇත්තේ අත්හරින ලද හුල් ඇත්තේ වමාරණ ලද හුල් ඇත්තේ මුදන ලද හුල් ඇත්තේ ප්රහීණ කරණ ලද හුල් ඇත්තේ නිවුනේ සිහිල්වූයේ බ්රහ්මභූතවූ කයකින් තෙමේ සුවවිඳිමින් වාසය කරයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 9be93ff98e40ed335e4d090cd60310fe1576421983d0cb4131c9408550576894 |
target:pali-sinhala-parallel:67843:29 | ‘හැසිරෙත්’ යනු හැසිරෙන්නේ වාසය කරන්නේ පාලනය කරන්නේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 41e4cabd34aacdc6736c07139915bbb71744c1902f698ce4c756d8d961c83fca |
target:pali-sinhala-parallel:67843:3 | අව්යාපාද සංඥාවය, මේ අවිහිංසා සංඥාවය. මේ රූප සංඥාවය, මේ ශබ්ද සංඥාවය, මේ ගන්ධ සංඥාවය, මේ රස සංඥාවය මේ ස්පර්ශ සංඥාවය මේ ධර්ම සංඥාවයයි. සංඥාව දනීද දකීද මේ ඤාත පරිඤ්ඤා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 5d07152f4cbd6745c2511411a79a803c43de1786e618157ba14e0d925a94d08d |
target:pali-sinhala-parallel:67843:30 | 17 “නොපමාවූයේ යනු (ii) කුශල ධර්මයන්හි සකස් කොට කරණ ලද නිරන්තරයෙන් කරණ ලද හීනනොවූ ධෛර්ය්යය ඇති පිහිටි උත්සාහ ඇති බහා නොතබන ලද කැමැත්ත ඇති බහා නොතබන ලද වීර්ය්යය ඇති කෙසේ මම නොපුරණ ලද ශීලස්කන්ධය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2749220f2e1871d805910afd060167f3a0d42538b15e99c021696f2258ae55a0 |
target:pali-sinhala-parallel:67843:31 | පුරන්නෙම්ද, පුරණලද හෝ ශීලස්කන්ධය ඒ ඒ තන්හි නුවණින් අනුග්රහ කරන්නෙම් දැයි කුශල ධර්මයන්හි කැමැත්තද ව්යායාමද උත්සාහයද පසු නොබැසීමද සිහියද මනා ප්රඥාවද අධිෂ්ඨානයද අප්රමාදයෙහි යෙදීමද “නොපමා” නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7fa82db02f8fc2855c1cefa684644d09121bc8f721df8f18e8e8f83beeba05e0 |
target:pali-sinhala-parallel:67843:32 | (iii) කෙසේ මම නොපුරණ ලද සමාධිස්කන්ධය පුරන්නෙම්ද පුරණ ලද සමාධිස්කන්ධය ඒ ඒ තන්හි නුවණින් අනුග්රහ කරන්නෙම්ද (iv) කූශල ධර්මයන්හි (මෙහි (ii) යෙදිය යුතුයි) කෙසේ මම නොපුරණ ලද ප්රඥාස්කන්ධය නොපුරණ ලද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | d2b748ca64a51a1b18b64bdc5ad95f72f55dcc51de05ee968a93c265554bc05b |
target:pali-sinhala-parallel:67843:33 | විමුක්ති ස්කන්ධය නොපුරණ ලද විමුක්තිඥාන දර්ශනස්කන්ධය (මෙහි (iii) යෙදිය යුතුයි) ඒ ඒ තන්හිදී නුවණින් අනුග්රහ කරන්නෙම් දැයි යමෙක් එහි කැමැත්තද ව්යායාමයද උත්සාහයද පසු නොබැසීමද සිහියද මනා ප්රඥාවද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 418e93e4e7337497fce247dfca9627fff83457d14b73e1de213b91bde457d527 |
target:pali-sinhala-parallel:67843:34 | අධිෂ්ඨානයද කුශලධර්මයන්හි අප්රමාදයෙහි යෙදීමද (යනුයි) 18 “මෙලොවක් පරලොවක් නොපතයි” යන්නෙහි ස්වකීය ආත්මභාවය මේ ලෝකයෙහි බලාපොරොත්තු නොවෙයි. අන්ය ආත්මභාවයක් පරලොව බලාපොරොත්තු නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 0a231d2f6a977f9a0cb19a6cc3f683bb959e256a541e65ed3196f7a9ee6ae83f |
target:pali-sinhala-parallel:67843:35 | ස්වකීය රූපවූ වේදනා සංඥා සංස්කාර විඥානයන් බලාපොරොත්තු නොවෙයි. අන්යරූපවූ වේදනා සඤ්ඤා සංස්කාරයන් පරලොව බලාපොරොත්තු නොවෙයි. ෂඞ්විධවූ ආධ්යාත්මික ආයතනයන් මෙලොව බලාපොරොත්තු නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1a509080b9a37a8eb1c30fa43116bf57c17df198600a5b18be699cb14999ab80 |
target:pali-sinhala-parallel:67843:36 | ෂඞ්විධවූ බාහිර ආයතනයන් පරලොව බලාපොරොත්තු නොවෙයි. මෙලොව මනුෂ්යලෝකය බලාපොරොත්තු නොවෙයි. පරලොව දිව්යලෝකය බලාපොරොත්තු නොවෙයි. මෙලොව කාමධාතුවද බලාපොරොත්තු නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 0c30805d8069f465e5ab9b3ef050447d1e9d090bc60e955a2f9469f98bfd0bd0 |
target:pali-sinhala-parallel:67843:37 | පරලොව රූප ධාතුවද අරූප ධාතුවද බලාපොරොත්තු නොවෙයි. මෙලොව කාම ධාතුවද රූප ධාතුවද බලාපොරොත්තු නොවෙයි පරලොව ද රූප ධාතුව බලාපොරොත්තු නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7f256443003a16ee1c7677130b9adb8407e805b2cf9db1530deaf57747a78014 |
target:pali-sinhala-parallel:67843:38 | නැවත ගතිය හෝ උත්පත්තිය හෝ ප්රතිසන්ධිය හෝ භවය හෝ සංසාරය හෝ (වට්ටය) හෝ බලාපොරොත්තු නොවෙයි. කැමති නොවෙයි. නොඉවසයි ප්රාර්ථනා නොකරයි. බලාපොත්තු නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 12aecb8ab03d2ffc589bef58aa26ffda08cabc207ca5c5c4574d8ff61f9dad4c |
target:pali-sinhala-parallel:67843:4 | තීරණ පරිඤ්ඤාව කවරීද, මෙසේ දැනීමකොට (මෙහි (2-7) 4 (ii) ඡේදය යෙදිය යුතුයි.) ඇතිවීම් වශයෙන් විනාශයට යාම් වශයෙන් ආශ්වාද වශයෙන් ආදීනව වශයෙන් නිශ්ශරණ වශයෙන් තීරණය කරයි. මේ තීරණ පරිඤ්ඤා නම්වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 39bfe0067ad37921ccc1da7144bfadcbfe58d524c8021aa4cdde8a4a63b212a2 |
target:pali-sinhala-parallel:67843:5 | පහාන පරිඤ්ඤාව කවරීද, මෙසේ දැන මෙසේ තීරණයකොට දුරු කරයි. සංසිඳවයි. නූපදනා බවට පමුණුවයි. භාග්යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරණලදී. “මහණෙනි, සංඥාවෙහි යම් ඡන්ද රාගයක් ඇද්ද, එය දුරු කරව්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | fd5d07a9207c5413965486c3a3a4c6a632215f02aa1974ee9d3961f3eab9c716 |
target:pali-sinhala-parallel:67843:6 | මෙසේ ඒ සංඥාව ප්රහීණවූයේ වන්නේය. සිඳින ලද මුල් ඇත්තේ මුලින් උපුටන ලද තල් ගසක් මෙන් වූවා, යලි ඇති නොවන බවට ගියා නැවත නූපදින බවට පැමිණියේය.” (යනුයි.) මේ ප්රහාණ පරිඤ්ඤාවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7491deeecc326ec984c37bbffc275a80dc877cedc8565e45f9229eb8cdf6b480 |
target:pali-sinhala-parallel:67843:7 | “සංඥාව පිරිසිඳ දැන මේ පරිඤ්ඤා තුනීන් මනාකොට දැන “වතුරු එතර කරන්නේ” යනු කාමොඝය, භවොඝය, දිට්ඨොඝය, අවිජ්ජොඝය, තරණය කරන්නේය, පිහිනන්නේය ඉක්මවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 4f4de1ae5a930e60183e38b726f9a130c5872338758e307c811139555de4e7b1 |
target:pali-sinhala-parallel:67843:8 | ඈත් කරන්නේය (යනුයි.) 10 “මුනි තෙමේ අයිතිකම්වලින් ඇලී ගියේ නොවේ.” යන්නෙහි පරිග්රහයෝ (අල්ලා ගන්නෝ) තෘෂ්ණා පරිග්රහයද දෘෂ්ටි පරිග්රහයද යන දෙකයි (2-6 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි) “මුනි” යනු “මොන” යයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7cd86962a0124d5412696697219b736ad9252c91f701c096073745424dbcc2bf |
target:pali-sinhala-parallel:67843:9 | ඥානයට කියනු ලැබේ. යම් ප්රඥාවක් දැනීම පරීක්ෂණ (මෙහි (2-4) 12 (ii) ඡේද යෙදිය යුතුයි) නුමුලාවූයේ ධර්මය දැනීම් ඇත්තේ සම්යක්දෘෂ්ටි ඇත්තේද ඒ ඥානයෙන් යුක්තවූ “මුනි” හෙවත් ඥානයෙන් යුක්තයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | b18a52ffc1eb7cef7f545f17b4d59076e49ac08e8618f7aa362e990965c9fc8d |
target:pali-sinhala-parallel:67844:0 | (3 - 1) 1 “එකාන්තයෙන් දුෂ්ට සිත් ඇති ඇතෙමෙක් කියත්” යන්නෙහි ඇතැම් දුෂ්ටවූ සිත් ඇති ප්රදූෂ්යවූ සිත් ඇති ප්රති විරුද්ධවූ සිත් ඇති ඛෙදයටපත් සිත් ඇති බොහෝ ඛෙදයට පත් සිත් ඇති වෛරවූ සිත් ඇති බොහෝ වෛරවූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 802c1067261243bc6a19558939dcb08c26c0066ab6151383719664d1cf731b7c |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.