sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68026:4
දුරුකිරීමේ යෙදිම, සිහිය හා මනා නුවණ ඇති බව, සතර සතිපට්ඨානයෝ, සතර සම්‍යක්ප්‍රධානයෝ සතර ඍද්ධිපාදයෝ, පඤ්චෙන්ද්‍රියයෝ, පඤ්චබලයෝ, සප්ත බොධ්‍යංගයෝ ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය, නිර්වාණය නිර්වාණ ගාමිණී
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
c3a81ee56c414f4bb8d1386c282b6e1db8f9896f1c59eb8abe4a19fa145bffac
target:pali-sinhala-parallel:68026:5
ප්‍රතිපදාව යනු මේ පහසුවිහරණයයි යනුයි ‘ශාරීපුත්‍රය” යනු භාග්‍යවතුන් වහන්සේ ඒ තෙරුන් වහන්සේට නාමයෙන් ආමන්ත්‍රණය කරති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
6a1d2e16fa84c2b0f9db57fbbcc33c1ba4a7c0d4c261ea85cab016fe818c30ec
target:pali-sinhala-parallel:68026:6
‘භාග්‍යවත්’ යනු ගෞරව වචනයකි (7-2 (i) භාග්‍යවතුන් වහන්සේ යනු යන තැන් සිට යොදාගත යුතුය.) ‘විවේක සේනාසනයන් ඒකාන්තයෙන් සෙවුනාවූ යනු ආසන නම් යම් තැනක හිඳගනීද ඒ ආසනයයි (14-1) 4 යම්තැනක වැඩහිඳීද යන තැන සිට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
536e72c8f3e3fe1a40a468401d6a2c7860ce93a252cdcf19511bbf1e11d71ca8
target:pali-sinhala-parallel:68026:7
යොදාගතයුතුයි.) විවේක සේනාසනයන් සෙවූනාවූ ආශ්‍රය කරන්නාවූ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
1fa541d272cf00bbbe044ba38fe6641e04d231449ff08d9f0b59af3d32899af2
target:pali-sinhala-parallel:68026:8
3 “සම්බෝධිය කැමැති මහණහට යම්බඳු අනුධර්මයක් වේද, යන්නෙහි ‘සම්බොධි යනු සතර මාර්ගයන්හි ඥානය ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රිය, ප්‍රඥාබලය ධර්මවිචය සම්බොධ්‍යංගය, වීමංසාව විපස්සනාව, සම්‍යක් දෘෂ්ටිය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
6532be3146e47495c6955011150fa6cddb609dff31d74bd7fec2e500fec05a8b
target:pali-sinhala-parallel:68026:9
ඒ සම්බොධිය අවබෝධ කරණු කැමැත්තහුට ප්‍රතිබොධ කරණු කැමැත්තහුට පැමිණෙනු කැමැත්තහුට ස්පර්ශ කරණු කැමැත්තහුට ප්‍රත්‍යක්ෂ කරණු කැමැත්තහුට යනුයි “යම්බඳු අනුධර්මයක්” යනු බොධියෙහි අනුධර්මයෝ කවරහුද සම්‍යක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
07dd04e0740bbfee5820c81ce4324ce068f88b687c519709e0df5cb80e8db193
target:pali-sinhala-parallel:68027:0
(16 - 10) 1 “නුවණැත්තේ පස් වැදෑරුම් භයෙන් බිය නොවන්නේය” යන්නෙහි නුවණැත්තේ යනු ‘පණ්ඩිතවූ ප්‍රඥාවත් බුද්ධිමත් වීරතෙම පස් වැදෑරුම් බියෙන් බිය නොවන්නේය. ත්‍රස්ත නොවන්නේය. බිය නුවූවෙක් වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
6ee20eecb2cfc1b24cd643589e86a09f120801d13b21e3431aa65c28f7ba9ee7
target:pali-sinhala-parallel:68027:1
ලොමු ඩැහැ ගත්තෙක් නොවන්නේය. ප්‍රහීණ භය හා බිය විය යුතු දේවල නැත්තෙක් වන්නේ යනුයි. 2 “සිහි ඇති (ශීල සංවරාදී) කෙළවරෙහි හැසිරෙන භික්ෂූතෙම” යන්නෙහි ‘භික්ෂු” යනු පෘථග්ජන කල්‍යාණක හෝ භික්ෂුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
0e6c2bdd1030bab7f110b24a1b1ee4b0bb0231670659049f6f6113c07ae7c1ed
target:pali-sinhala-parallel:68027:10
ලෝභය දොම්නස යන ලාමක අකුශල ධර්මයෝ ඔහු අනුව යන්නාහුද, එහි සංවරය පිණිස පිළිපදියි. මනෙන්ද්‍රිය රකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
ac76676737ed913413047d1f1e76c8ffacd9f3bc967686df2f3c25d7395317cc
target:pali-sinhala-parallel:68027:11
මනෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි “ආදිත්තපරියාය” සූත්‍රය සිහි කරමින් ඇතුළත ඉන්ද්‍රිය සංවර කෙළවර හැසිරෙයි. සීමාව නොබිඳියි මේ ඉන්ද්‍රිය සංවර කෙළවරයි. භොජනයෙහි පමණ දැනීමේ කෙළවර කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
8173cf37e3dbd320832083b5c3df6ab5d0f2f06da72d3438bbcc6caa0e22b8de
target:pali-sinhala-parallel:68027:12
මෙහි මහණ නුවණ මෙහෙයා සිතා ආහාරය අනුභව කරයි. ක්‍රීඩා පිණිස නොවේ. බලමද පුරුෂමද සඳහා නොවේ. අලංකාරය පිණිස නොවේ. යම්තාක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම් පිණිස බඩ සාදුක හරණ පිණිස බඹසර රක්නා පිණිසවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
7550e74866dbd56d7a9c25e9aff9108a02e33d472a601ad67c7d070ef7878471
target:pali-sinhala-parallel:68027:13
මෙසේ පරණ දුක් වේදනාව නසන්නෙමි, අළුත් දුක් වේදනාව නූපදවන්නෙමි. මාගේ සතරඉරියව්වෙහි පැවැත්මද නිවරද බැව්ද යෙහෙන් විසීමද වන්නේයයි සලකා වළඳයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
9bd3d8c10fe68d8e602f025c778c14aa17e5d3776bc3173d59f60ce70d424eab
target:pali-sinhala-parallel:68027:14
ඇඟේ බෙහෙත් ‘ගෑම වණය වසා බැදීම පුත්‍ර මාංශොපමාව කල්පනා කරන්නේ ඇතුළත භොජනයෙහි පමණ දැනීමේ කෙළවරෙහි හැසිරෙයි, සීමාව නොබිඳියි, මේ භොජනයෙහි පමණ දැනීමේ කෙළවරයි. නිදි දුරු කිරීමේ කෙළවර කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
a516ecbd2a3d1123b3e61a9a1b9c627544298856287e7ce279504cad302ce1fc
target:pali-sinhala-parallel:68027:15
මෙහි මහණ දවස සක්මනින්ද වැඩ හිඳීමෙන්ද ආවරණය කරණ (නීවරණ) ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
940ceb6dc59d110d968df39557ec3976f1aa39f99f9c7eef08795d169e3b164a
target:pali-sinhala-parallel:68027:16
රාත්‍රි මධ්‍යම යාමය පයින් පය ලංව තබා සිහි ඇත්තේ මනානුවණැත්තේ නැගිටිමේ සංඥාව සිතෙහි කොට දකුණු පසින් සීහ සෙය්‍යාව කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
6951421736870ba8d496a395e63e4860afa8e628a62cce2a5ed9e6fc610c1c5e
target:pali-sinhala-parallel:68027:17
රාත්‍රියෙහි අන්තිම යාමයෙහි නැගිට සක්මනින්ද වැඩහිදීමෙන්ද ආවරණය කරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
35b1776b5c3835819133a86465c48a6d06fc008d4e775c04aab38c2b804cd028
target:pali-sinhala-parallel:68027:18
සොඳුරුවූ එකම රැයක විසීම සිතමින් ඇතුළත නිදි දුරු කිරීමේ කෙළවරෙහි හැසිරෙයි සීමාව නොබිඳියි මේ නිදි දුරු කිරීමේ කෙළවරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
b2d30f31ece05319d586d0e53a2154ce99d19b8a8595baf4925ee83f9fb0f32d
target:pali-sinhala-parallel:68027:19
ඩැහැලේ බොන මැස්සන්ද සෙසු මැස්සන් හා පර්පයන් පිළිබඳවූද යන්නෙහි ‘ඩැහැලේ බොන මැස්සෝ” යනු “ඇට මැස්සෝ වෙති. සෙසු මැස්සෝ නම් සියලුම මැසි සමූහයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
5d0e14581aa6b8d12ed6ccc764ba91ae82846021d723729e8eb30fa441069688
target:pali-sinhala-parallel:68027:2
රහත් බවට හික්මෙන හෝ භික්ෂුවයි සිහි ඇත්තේ යනු කරුණු සතරකින් සිහි ඇත්තේ යනුයි. කයෙහි කය අනුව බලන සිහිය පිහිටුවන්නේයි සිහි ඇත්තේ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
c4973938c79a2b589037e9ae03ea0f2cf5618711847e7af0dd199229b9906214
target:pali-sinhala-parallel:68027:20
කුමන කරුණකින් “මත්තෙහි වහන මැස්සන්යයි සියලුම මැස්සන්ට කියත්ද. ඔවුහු ඉගිලි ඉගිලී නැවත අවුත් කති. ඒකාරණයෙන් මත්තෙහි වහන මැස්සන්යයි කියති. “සිරිංසප” යනු සර්පයන්ට කියයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
be2245c63123cd47e3db6e424ef2400667c26dba51bd51cf74888e398df67c28
target:pali-sinhala-parallel:68027:21
‘මිනිසුන්ගේ ස්පර්ශ පිළිබඳවූද තිරිසනුන් පිළිබඳ වූද යන්නෙහි මනුෂ්‍ය ස්පර්ශය නම් කරණලද කර්මය හෝ නොකරණ ලද කර්මය ඇති සොරු හෝ සෙසු මිනිස්සු වෙති, ඔවුහු භික්ෂුවගෙන් ප්‍රශ්න හෝ විචාරන්නාහුය, වාදයට හෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
9531b16acf73b21f500e3ff273d9b303809b647444627850ac8327204b8120c5
target:pali-sinhala-parallel:68027:22
එන්නාහුය, බණින්නාහුය, නින්දාබස් කියන්නාහුය, කොප වෙන්නාහුය, හිංසා කරන්නාහුය, නසන්නාහුය, යම් ඒ මිනිසුන්ගේ හැපීමක් හෝ නැසීමක් වේද ඒ මනුෂ්‍ය ස්පර්ශයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
1741150b1e7ebd83d3810effacbd24435cf3e943713ad26ece3b20cc1d8da97c
target:pali-sinhala-parallel:68027:23
4 “තිරිසනුන් පිළිබඳවූද” යනු සිංහයෝ ව්‍යාඝ්‍රයෝ දිවියෝ වලස්සු කළුහිස් වලස්සු වෘකයෝ මීම්මු ඇත්තු යන මොවුහුයි. ඔවුහු මිනිසුන් මඩින්නාහුය, කන්නාහුය, පෙළෙන්නාහුය, හිංසා කරන්නාහුය, හැපෙන්නාහුය, නසන්නාහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
5a30484718c4a51f92cdba7ea7112532c835624d4de8b4acae8ea5257d41887c
target:pali-sinhala-parallel:68027:24
තිරිසනුන්ගෙන් ඇතිවන කරදරය නම් කිසි යම් සිවුපාභයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
96aa34ffd37faf42e6f2633f060448f352dd7d8855a32aab16acb857f71cb7ca
target:pali-sinhala-parallel:68027:3
වේදනාවන්හි වේදනාව අනුව බලන සිහිය ඇත්තේනුයි සිතෙහි සිත අනුව බලන ධර්මයෙහි ධර්මය අනුව බලන සිහිය පිහිටු වන්නේනුයි, සිහි ඇත්තේ නමි. හෙතෙම සිහි ඇත්තේ යයි කියයි. “කෙළවරෙහි හැසිරෙන යනු කෙළවර සතරක් වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
9fa29b4bb76c1a3f36cc6ec1fbf4f8eb5ec2d22743581c3c65b96618054b20ac
target:pali-sinhala-parallel:68027:4
ශීල සංවර කෙළවර, ඉන්ද්‍රිය සංවර කෙළවර, භෝජනයෙහි පමණ දැනීමේ කෙළවර, නිදි දුරුකිරීමේ කෙළවර යනුයි. ශීල සංවර කෙළවර කවරේද? මෙහි මහණතෙම සිල් ඇත්තේවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
daad6110baa8441d3b1048e6e2238c2e6966dd74ce9898ec60272709f8d8478c
target:pali-sinhala-parallel:68027:5
ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ ස්වල්ප වරදෙහි භය දක්නා සුළු වූයේ ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ ශික්ෂාපදයන් සමාදන්ව හික්මේද ඇතුළත අපවිත්‍ර බව කල්පනා කරන්නේ ඇතුළත ශීල සංවර කෙළවර හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
773ab83d160e68aa02256616ad6e5f8ee8d98a3fb1359caa4cc31abf84c30a50
target:pali-sinhala-parallel:68027:6
සීමාව නොබිඳියි. මෙය ශීල සංවර කෙළවරයි. 3 ඉන්ද්‍රිය සංවර කෙළවර කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
0dad223678d7fd95b6229718b8a9955fe9d5cd50d6b2bebacc016c123c90bae4
target:pali-sinhala-parallel:68027:7
මෙහි මහණතෙම ඇසින් රූපය දැක නිමිති නොගන්නේ වේද හැඩහුරුකම් නොගන්නේ වේද යම් හේතුවකින් මේ ඇස නමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කරන්නාවූ ඔහුට දැඩි ලෝභය ආදී ලාමක අකුශල ධර්මයන් ඔහු අනුව යන්නාහුද, ඇස නමැති
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
8e8dbad4d59a12b44b1a927ee384978b2707b7f5d67c680e3516b99849423e09
target:pali-sinhala-parallel:68027:8
ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
8d491960957dedc4413139a2aaf19ecc5610ef13055c34662acbfb57efe4a8e9
target:pali-sinhala-parallel:68027:9
කණින් ශබ්දය අසා නාසයෙන් සුවඳ ආඝ්‍රානය කොට දිවෙන් රශය විඳ කයින් ස්පර්ශය ස්පර්ශකොට මනසින් ධර්මය දැන නිමිති නොගත්නේ වේද, හැඩහුරුකම් නොගන්නේ වේද යම් කිසි හේතුවකින් මනෙන්ද්‍රිය අසංවරව වාසය කරන්නහුට දැඩි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
d735bd6c4f58ecf2df6e29ed5d54b481228c6c498a8381588ebdb5bb60cbf438
target:pali-sinhala-parallel:68028:0
(16 - 11) 1 “පරධාර්මිකයන් පිළිබඳවූද ඔවුන්ගේ භය භෙරවයන්ගෙන් තැති නොගන්නේය” යන්නෙහි සප්ත සහ ධාර්මිකයන් හැර යම්කිසි බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයයෙහි අප්‍රසන්නවූවෝ පරධාර්මිකයෝය කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
5cb5d49fb273a3780030bb5347bac32b25308591646f67a31916b2dafa3ea00e
target:pali-sinhala-parallel:68028:1
ඔවුහු භික්ෂුවගෙන් ප්‍රශ්න හෝ විචාරන්නාහුය. වාදයට හෝ එන්නාහුය. බණින්නාහුය. නින්දා කරන්නාහුය. කිපෙන්නාහුය, හිංසා කරන්නාහුය, පීඩා කරන්නාහුය, හිරිහැර කරන්නාහුය, නසන්නාහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
08123c6199dc07691ea14818942d15d5c506526e38996b0170e59f8ed3ff1c03
target:pali-sinhala-parallel:68028:2
ඔවුන්ගේ භය හා භය ජනක දේ දැක අසා කම්පා නොවන්නේය. තැති නොගන්නේය. බිය නොවන්නේය. බිය නුවූවෙක් වන්නේය. ලොමු ඩැහැ ඉවත්කළ භයගන්නෙක් නොවන්නේය, ඉවත දුවන්නෙක් නොවන්නේය, භෙරවයන් ඇත්තෙක් වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
78bdba00f92e784846407efff746a45b110324b6dd44820dac64b68475916f1f
target:pali-sinhala-parallel:68028:3
පහකළ ලොමු ඩැහැගැනීම් ඇත්තෙක් වන්නේය යනුයි. 2 “තවද අන්‍යවූ මැඩිය යුතු උවදුරු මොනවට මැඩ පවත්වන්නේය” යනු තවද අන්‍යවූද මැඩපැවැත්විය යුතු යටපත් කටයුතු ඔබාතැබිය යුතු යනුයි. “උවදුරු” යනු දෙකොටසකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
49684635018578139159442517f8a1972adc11b9b3ab955bc187a139e3ab8f38
target:pali-sinhala-parallel:68028:4
ප්‍රකට උවදුරුද අප්‍රකට උවදුරුද යනුයි (14-7) 8 (9) ඡේදය යොදාගත යුතුයි) මෙසේද එහි යෙදේනුයි උවදුරු නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
1c4b024b2a08a6938bc75363ee7dbacfb81c9730160eca396c40cc9c930ecc6d
target:pali-sinhala-parallel:68028:5
3 “කුසල් දහම් සොයන්නේ” යනු සම්‍යක් ප්‍රතිපදාව අනුලොම ප්‍රතිපදාව, අවිරුද්ධ ප්‍රතිපදාව අනවර්ථ ප්‍රතිපදාව, ධර්මානු ධර්ම ප්‍රතිපදාව ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණය, නිර්වාණගාමිණී ප්‍රතිපදාවද සොයන්නහු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
352bd5c92513e532dc3ca3640c06a047b7e67da5ef562b6eaa5f7d69563e5619
target:pali-sinhala-parallel:68028:6
විසින් උවදුරු මැඩ පැවැත්විය යුතුය. යටපත් කළ යුතුය. ඔබා තැබිය යුතුය. යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
374770fb3ebe0a51141054ffcd58a9175baa7089b45f742cfc7fbbad8d185288
target:pali-sinhala-parallel:68029:0
(16 - 12) 1 “රෝග ඇතිවීමෙන්ද බඩගින්නෙන්ද යුක්තවූයේ යන්නෙහි ‘රෝග ඇතිවීම’ යනු රෝගයන්ගෙන් යුක්තවූයේ වන්නේ යනුයි. ඇස් රෝගයෙන් යුක්තවූයේ වන්නේය. කන් රෝගයෙන් යුක්තවූවෙක් වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
f2ceffffbc1a13302a7726b58000b936ec4e9b765432f8bb29dbea4ba1c2a357
target:pali-sinhala-parallel:68029:1
නාසිකා රෝගයෙන් යුක්තවූවෙක් වන්නේය. දිවේ රෝගයෙන් යුක්තවූවෙක් වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
f9afb70635c35974481307b04b1d36de99eb5627c70281837e8513f2f13354ca
target:pali-sinhala-parallel:68029:2
කාය රෝගයෙන් (14-6) 8 හිසේ රෝගය යනු රෝගයෙන් යනු යොදා “යන මේ රෝග” යන තැනට යොදාගත යුතුයි) ඇටමැස්සෝය, වාතය අව්වය දීර්ඝ ජාතීහුය යන මොවුන්ගේ ස්පර්ශයෙන් යුක්තවූවෙක් වන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
e2116b458a6d4ac0fe064231d094880d8567b7ddf2bee122d6d3fc9b6e3df158
target:pali-sinhala-parallel:68029:3
‘ක්ෂුධාව’ යනු බඩගින්නට කියයි. බඩගින්නෙන් යුක්තවූයේ වන්නේය යනුයි. 2 “ශීතයද අධික උෂ්ණයද ඉවසන්නේය” යනු ශීත යනු කරුණු දෙකකින් ශීතය වෙයි. ඇතුළත ධාතු කෝප වශයෙන් ශීතය වෙයි. පිටත ඍතු වශයෙන් හෝ ශිතය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
01d5e7bbf8cd8b4c5bada01a0298401f7692989e82fac517121ca2b239edd2d6
target:pali-sinhala-parallel:68029:4
උෂ්ණ යනු කරුණු දෙකකින් උෂ්ණය වෙයි. අභ්‍යන්තර ධාතු කොප වශයෙන් හෝ උෂ්ණය වෙයි. පිටත ඍතු වශයෙන් හෝ උෂ්ණය ඇතිවෙයි යනුයි. ඉවසන්නේය, ඉවසීම ඇත්තෙක් වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
ff52442799cb7223a578393c520ac91092ee3c79a770d51e7678bbe1096c26eb
target:pali-sinhala-parallel:68029:5
ශීතය, උෂ්ණය, බඩගින්න, පිපාසය ඩැහැලේ බොන මැස්සෝය, මදුරුවෝය, වාතය අව්වය දීර්ඝ ජාතීන්ය යන මොවුන්ගේ ස්පර්ශයෙන්ද නපුරු සේ කියන ලද නපුරුසේ පැමිණෙන ලද වචනයන්ගෙන් උපන් ශාරීරික වේදනාවන්ගේද දුක්ඛ වේදනාවන්ගේද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
81a346205d7361d71eb6ea2584b2b77be6226fd2d7076f2017c0fad23e96a81e
target:pali-sinhala-parallel:68029:6
දැඩිවූ රළුවූ කටුකවූ අයහපත්වූද පණනසන්නවුන්ගේද වචන ඉවසන්නෙක් වන්නේය යනුයි. 3 ‘ඒ මහණතෙම ඒ රෝග ස්පර්ශාදියෙන් බොහෝසේ මඩනාලද්දේ අභිසංස්කාර විඥානාදියට ඉඩක් ඇති නොකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
0735747266edfd15bfb0307a78a8f77787917dcefd9ba609bbffa348e7a6effe
target:pali-sinhala-parallel:68029:7
නොහොත් කාය දුශ්චරිතයට වාග් දුශ්චරිතයට මනස් දුශ්චරිතයට ඉඩක් ඇති නොකරයි යනුයි. “වීර්‍ය්‍ය පරාක්‍රමය දැඩි කරන්නේය” යන්නෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයක් ඇද්ද එය වීර්‍ය්‍ය පරාක්‍රමයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
d76dc9a75d2a3f96aee98a7dfa41983229e0090a8aaf7af4f863b5170210d2b2
target:pali-sinhala-parallel:68029:8
ඉදිරි ගමන, දැඩි උත්සාහය, බලවත් වෑයම, උත්සාහය, පසුනොබැසීම, ධෛර්‍ය්‍යය, ස්ථිරත්වය, ලිහිල් නොවූ උත්සාහය බහානොතැබූ කැමැත්ත, ධෛර්‍ය්‍යය මනාකොට ගැනීම, වීර්‍ය්‍යය, වීර්යෙන්ද්‍රිය, වීර්‍ය්‍ය බලය, සම්‍යක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
5736c67c7338301ac218d149f94e6a0370fb10308cc708a5933e00fe8d6d6920
target:pali-sinhala-parallel:68029:9
ව්‍යායාමය, වීර්‍ය්‍ය පරාක්‍රමය, දැඩි කරන්නේය යනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
af5d258ad99d08aa6fd1fc5cd02d8c4467e17ab5f605ffee45511532b2d6cb0f
target:pali-sinhala-parallel:68030:0
(16 - 13) 1 “සොරකම් නොකරන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
88a301a9c8968780cdf16aea6d7bcd00a74985fbdc3f86a495945387afeaab07
target:pali-sinhala-parallel:68030:1
බොරු නොකියන්නේය” යන්නෙහි සොරකම් නොකරන්නේය යනු මෙහි මහණතෙම වස්තුහිමියා නොදුන් දෙය නොගෙන සොරකම් කිරීමෙන් වෙන්වූවෙක් වන්නේය දුන් දෙය ගන්නේ දුන් දෙය කැමතිවන්නේ නොසොරකමින් ප්‍රකට ගතියෙන් තමා වසන්නේය යනු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
76d6dc94bafff41ff3a454d52d11f0fec4fa90db1aecf19fa67aca74fbf7e51e
target:pali-sinhala-parallel:68030:10
‘සිතේ’ යනු මනය, මනසය, හෘදය, පණඩරය, මනායතනය, විඤ්ඤාණය, විඥානස්කන්ධය තජ්ජාය මනො විඤ්ඤාණ ධාතුය යන මේ නම් ඇති සිතයි. කාය දුශ්චරිතයෙන් සිත අවුල් වෙයි. සැලෙයි, ගැටෙයි, භ්‍රාන්තවෙයි, ශාන්ත නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
a11ff22c31f86b934d6632c929681b2e87d68a82651b2561530ab52e30477292
target:pali-sinhala-parallel:68030:11
වචී දුශ්චරිතයෙන්, මනො දුශ්චරිතයෙන් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රෝධයෙන් බද්ධ වෛරයෙන්, ගුණමකුකමින්, ශුණවතුන් හා තමා සමකොට සිතීමෙන් ඊෂ්‍ය_ාවෙන් මසුරුකමින්, රැවටිල්ලෙන්, කෛරාටික කමින්, තද ගතියෙන්, එකට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
84a5733d592abad1681402aa078f10dd408396b3810bcdb818d8342288e3dc9b
target:pali-sinhala-parallel:68030:12
එක කිරීමෙන් මානයෙන් අතිමානයෙන්, මදයෙන් ප්‍රමාදයෙන්, සියලු ක්ලේශයන් ගෙන්, සියලු දුශ්චරිතයන්ගෙන්, සියලු පිපාසා වලින්, සියලු දැවිලි වලින්, සියලු තැවිලි වලින්, සියලු අකුශල රැස්කිරීම් වලින් සිත කැළඹුනේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
533e40bef517c7b26c517af2421526f8a093188762cdb20f1ec4c3000425ec19
target:pali-sinhala-parallel:68030:13
වෙයි. අවුල් වෙයි. සැලෙයි. ගැටෙයි. ශාන්ත නොවෙයි. යම් කලෙක්හි චිත්තයාගේ කැළඹුන බවක් දන්නේ නම් යනු සිතේ කැළඹිම් බව දන්නේය. මනාකොට දන්නේය. අවබෝධ කරන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
94d4d710003c9bf8221593e5cb0465b338d935ad40dd4d60062e07f2e960d1bc
target:pali-sinhala-parallel:68030:14
5 “මාරයාගේ පක්ෂයයයි දැන දුරුකරන්නේය යන්නෙහි ‘කණ්හ’ නම් යම් ඒ මාරයායි. කණ්හ අධිපති, අන්තගු නමුවී පමත්තබන්ධු යන නම් ඇති මාරයායි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
5a5e07c2929474ade317b68bb7da0149c6df9a412191d10a81b1867a1fbd8524
target:pali-sinhala-parallel:68030:15
කණ්හයාගේ පක්ෂයම ර පක්ෂය, මාරපාසය, මාරබිලිය, අකුශල පක්ෂය මාරාමිෂය, මාර විෂය, මාර නිවාසය, මාරගොචරය, මාර බන්ධනය දුරුකරන්නේය, සන්සිඳුවන්නේය. නූපදනා බවට පමුණුවන්නේය. මෙසේද මාරයාගේ පක්ෂය දුරු කරන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
3dc76b64da8e8bdb1c7bf54705f45a43ac679eb002fb8726114e2fa0a2dd8e48
target:pali-sinhala-parallel:68030:16
යලිදු හෝ කණ්හයාගේ පක්ෂය මාරපක්ෂය අකුශල පක්ෂය දුක දෙන්නාවූ, දුක් විපාක දෙන්නාවූ නිරයට යාමට හේතුවූ තිරිසන් යෝනියට යාමට හේතුවූ ප්‍රෙත විෂයටයාමට හේතුවූවකැයි දුරුකරන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
87a7b15ca98f721f52f5d2c5c4a0718737f00f69efa430e39aef54fc465801b8
target:pali-sinhala-parallel:68030:2
සොරකම් නොකරන්නේය යනුයි බොරු නොකියන්නේය යනු මෙහි මහණතෙම බොරු කීම අත්හැර බොරු කීමෙන් වෙන්වූවෙක් වන්නේය. සත්‍යය කියන්නේ සත්‍යය ගලපන්නේ නොවැසුන වචන කියන්නේ ඇදහියයුතු වචන කියන්නේ ලෝකයා නොරවටන්නේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
b3e1ae001e215f35275d06b20154032fd38a51601217d6be79c5295b0fde9285
target:pali-sinhala-parallel:68030:3
2 “තෘෂ්ණාව ඇති පෘථග්ජනයන්ද ස්ථිර ගති ඇති රහතුන්ද යන සකල සත්වයන් මෛත්‍රියෙන් පතුරුවන්නේය” යන්නෙහි මෛත්‍රිය නම් සත්වයන් කෙරෙහි යම් සම සිතක් වේද මෛත්‍රී ගතියක් වේද මෛත්‍රී බවක් වේද දයාවක් වේද හිතේෂී බවක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
fd3fb34d55aefc68c215785fb922a8bb7c39f1300c10b32fcdbc53332ebced18
target:pali-sinhala-parallel:68030:4
වේද අනුකම්පාවක් වේද ව්‍යාපාද රහිත බවක් වේද කෝප නැති බවක් වේද, කුශල මූලයක් වේද එයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
96b7a8800f6014b0c089b8c43ad59ef9671ba8b3e3d31cabe8b35e13d2094bb2
target:pali-sinhala-parallel:68030:5
යම් කෙනෙකුන්ගේ තැතිගන්නා තෘෂ්ණාව ප්‍රහීණ නුවූවාද යමෙකුගේ බිය හා බියට හේතු ප්‍රහීණ නොවූයේද (එවිට) කුමන කරුණකින් තැතිගැනීමයයි කියද්ද, ඔවුහු ත්‍රස්ත වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
c89739f6ad42a31ab3a7cd07bc221283aec078625aadfdc2625e2295cc5df472
target:pali-sinhala-parallel:68030:6
විශේෂයෙන් ත්‍රස්තවෙත්, බිය වෙත්, තැතිගැන්මට පැමිණෙත්. ඒ කාරණයෙන් ත්‍රස්තවීම යයි කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
a1c90262747c13b80ba5d386ca0aef913dd3d5a94e4b4bb1164bb916afd7c7df
target:pali-sinhala-parallel:68030:7
‘ස්ථිර’ යනු යමෙකුන්ගේ ත්‍රස්තවන්නාවූ තෘෂ්ණාව ප්‍රහීණද, යම් කෙනෙකුන්ගේ බිය හා බියට කරුණු ප්‍රහීණද (එවිට) කුමණ කරුණකින් අස්ථිරද, ඔවුහු ත්‍රස්ත නොවෙත්. නොසැලෙත්. බිය නොවෙත්. සන්ත්‍රාසයට නොපැමිණෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
b7b2662d6594fa2ef8c5d632d2c9684a49799260fe63c8235832709c61074af9
target:pali-sinhala-parallel:68030:8
3 “තෘෂ්ණාව ඇති පෘථග්ජනයන්ද ස්ථිර ගති ඇති රහතුන්ද යන සකල සත්වයන් මෛත්‍රියෙන් පතුරුවන්නේය” යනු පෘථග්ජනයන් කෙරෙහිද රහතුන් කෙරෙහිද මෛත්‍රිය පතුරුවන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
d013469b18ca3992563a164afd75c521cf2c6c0e7334ff8c1a2d0a9bcb117ab0
target:pali-sinhala-parallel:68030:9
මෛත්‍රී සහගත සිතින් විශාලවූ මහත්වූ අප්‍රමාණවූ වෛර නැති කෝප නැති ගතියෙන් පතුරුවා වාසය කරන්නේය. 4 “යම් කලෙක්හි සිතේ කැළඹුන බවක් දන්නේ නම්” යන්නෙහි ‘යම්කලෙක’ යනු යම් කලෙක යනුමය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
dc245084810eba034fcbf6cff803bbc6811b0dbfe918953325a59c74f6255bb8
target:pali-sinhala-parallel:68031:0
(16 - 14) 1 ‘ක්‍රෝධය හා අතිමානයාගේ වසඟයට නොයන්නේය” යන්නෙහි ක්‍රෝධය නම්, යම් චිත්තයාගේ ක්‍රෝධයක් ඇද්ද, වෛරයක් ඇද්ද ((10-3) 1 ඡේදය යෙදිය යුතුයි.) චණ්ඩ ගතියක් ඇද්ද කඳුලු වැගිරිමක් ඇද්ද, සිතේ නොසතුටක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
567ae0e0b17f681805c7f5810962867119dd9169bd4b7c3af06f881d1d08b917
target:pali-sinhala-parallel:68031:1
ඇද්ද එයයි අතිමානය නම් මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලයෙන් හෝ ශරීර පැහැයෙන් හෝ ධනයෙන් හෝ ((3-2) 5 (ii) යොදාගත යුතුයි) වෙනින් අනික් කරුණකින් හෝ අන්‍යයාට අවමන් කෙරේද, යනුයි “ක්‍රෝධය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
f1397ecfdfe7231cfd3c53112d4cddcae4bd8c2e192b0527d0abfa3aa4d7d153
target:pali-sinhala-parallel:68031:10
අප්‍රිය සත්වයෝ කවරහුද, මෙහි ඔහුගේ යම් අවැඩ කැමති, අහිත කැමති, අපහසුව කැමති, නිදහස නොකැමැති, ජීවිතය නැති කරණු කැමති ඔවුහු වෙත්ද මේ සත්වයෝ අප්‍රියයෝයි. අප්‍රිය සංස්කාරයෝ කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
14ee1fc4ea2ddc70cb7f6771b3a044e140e8ad38118215e2777f1d1915e99a89
target:pali-sinhala-parallel:68031:11
අප්‍රිය රූපයෝ, ශබ්දයෝ ගන්ධයෝ රශයෝ ස්පර්ශයෝද වෙති. මේ අප්‍රිය සංස්කාරයෝයි. “ඒකාන්තයෙන්” යනු ඒකාන්ත වචනයයි. නිසැක යයි අදහස් දෙකක් නැති වචනයයි. නෛර්‍ය්‍යානික වචන යයි. වෙනස් නොවන වචනයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
b56f229db8aff23bbd32a1a0118ccf5086feb6d7e94ab3522591cc5b33dbc8fa
target:pali-sinhala-parallel:68031:12
මේ ඒකාන්තයෙන් යන්නයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
d26ba1bb6028e9bf7543485ccb235c4d459158389308f0146908f60f1547008e
target:pali-sinhala-parallel:68031:13
“නැවත ප්‍රිය වස්තුව හෝ අප්‍රිය වස්තුව හෝ මැඩ පවත්වන්නේ ඒකාන්තයෙන් මැඩ පවත් වන්නේය යනු ප්‍රිය අප්‍රියවූ මිහිරි අමිහිරිවූ සුවදුක්වූ සොම්නස් දොම්නස්වූ ඉෂ්ටානිෂ්ටවූ දෙය මඩින්නේ මඩින්නේය යටපත් කරන්නේ යටපත්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
e876f9dc3743c1633e485c0082b4e668a280c2dad0eea2f22588d871b6591d5e
target:pali-sinhala-parallel:68031:14
කරන්නේය, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
60966575749b6ca5303c916843c0d52c62a0bcfebcc7a8d226da742536262025
target:pali-sinhala-parallel:68031:2
හා අතිමානයාගේද වසඟයට නොයන්නේය” යනු ක්‍රෝධය හා අතිමානයාගේ වසඟයට නොයන්නේය. ක්‍රෝධය හා අතිමානය දුරලන්නේය. සන්සිඳුවන්නේය. නූපදනා බවට පමුණුවන්නේය, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
9e661a45519191ed3eeb33ae378208679b9a4fe1911433edfa2f05feb836612f
target:pali-sinhala-parallel:68031:3
2 “ඒවායේ මුලද උදුරා සිටින්නේය” යන්නෙහි ක්‍රෝධයාගේ මුල කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
29dc28129067c998303515bad83b2c3317bdd80d8ebb74323453a14b4fd481c8
target:pali-sinhala-parallel:68031:4
නොදැනීම මුලය, නුනුවණින් මෙනෙහි කිරීම මුලය, උසස්මි’ යි මානය මුලය, පවට ලජ්ජා නැතිකම මුලය, පවට බිය නැතිකම මුලය, සිතේ නොසන්සුන්කම මුලය, මේ අතිමානයාගේ මුලයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
bedec1725b4ee2a0b8db4591307f84f13dea03f66d59113f7b3c458d26f33fa9
target:pali-sinhala-parallel:68031:5
“ඒවායේ මුලද උදුරා සිටිනේය යනු ක්‍රෝධයාගේද මානයාගේද මුල සාරා, උදුරා, උපුටා, දුරුකොට බැහැරකොට සන්සිඳුවා නූපදනා බවට පමුණුවා සිටින්නේය, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
40c6977206063ded2de3d95a231ea25b7c2ba94e20e3549ccc85da6596ce4259
target:pali-sinhala-parallel:68031:6
3 “නැවත ප්‍රිය වස්තුව හෝ අප්‍රිය වස්තුව හෝ මැඩ පවත්වන්නේ ඒකාන්තයෙන් මැඩ පවත්වන්නේය.” යන්නෙහි නැවත යනු පද සන්ධියයි පද ගැලපීමයි. පද පිරවීමයි. පදයන්ගේ සිළුටු බවයි. පදයන්ගේ පිළිවෙල දැක්වීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
dfde2c050ed49029f8d561506efcd0f9f7e795edb54df79c8458b3b60738cc51
target:pali-sinhala-parallel:68031:7
මේ “නැවත” යන්නයි. “ප්‍රියයෝ” යනු ප්‍රිය වස්තු දෙකොටසකි. සත්වයෝ හෝ සංස්කාරයෝ යනුයි. ප්‍රියවූ සත්වයෝ කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
70e1cb0468474a82461846256df30f2997ee01ead117f9afca3a4318c1623096
target:pali-sinhala-parallel:68031:8
ඔහුගේ යම්බඳු වැඩ කැමති, හිත කැමති පහසුව කැමති, නිදහස කැමති, මව හෝ පියා හෝ සහෝදරයා හෝ සහෝදරිය හෝ පුතා හෝ දුව හෝ මිත්‍රයෝ හෝ අමාත්‍යයෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ යන ඔවුහු වෙද්ද, මේ සත්වයෝ ප්‍රියයෝ වෙති
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
4d655549d6e2299cefddd895ceb085eb47ff0447d5abb444bd4c03786eed93fa
target:pali-sinhala-parallel:68031:9
ප්‍රියවූ සංස්කාරයෝ කවරහුද, ප්‍රිය උපදවන රූපයෝද ශබ්දයෝද ගන්ධයෝද රශයෝද, ස්පර්ශයෝද යන මොවුහු වෙති. මේ ප්‍රියවූ සංස්කාරයෝයී “අප්‍රියයෝ” යන්නෙහි අප්‍රියයෝ දෙකොටසක් වෙති. සත්වයෝ හෝ සංස්කාරයෝ හෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
a22477fb2a9c7ea128304d1dd3e62e3dacb2218bb3084b98da1fa13281205611
target:pali-sinhala-parallel:68032:0
(16 - 15) 1 “කල්‍යාණ ප්‍රීතියෙන් යුක්තවූ මහණතෙම ප්‍රඥාව පෙරටුකොට” යනු යම් ප්‍රඥාවක් පජානන නම්වේද, විචය නම් වේද, පවිචය නම්වේද, ධම්මවිචය නම්වේද, අමෝහය සම්මා දිට්ඨි නම් වේද එයයි ප්‍රඥාව පෙරටුකොට යනු මෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
1468a94127826c24a5ff605bc2b96b16e44a7c6dd435ab045a2201c3d86d19f5
target:pali-sinhala-parallel:68032:1
ඇතැම් පුද්ගලයෙක් ප්‍රඥාව පෙරටුකොට හැසිරේද, ප්‍රඥාව ධජයක් කොට ඇත්තේ ප්‍රඥාව කොඩියක් කොට ඇත්තේ ප්‍රඥාව අධිපති කොට ඇත්තේ, පරීක්ෂණය බහුලකොට ඇත්තේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
cad8bbb3a56a8312b9cc62e29d21e220ea93cdcffc2e587357d26ebe976361ce
target:pali-sinhala-parallel:68032:10
මැඩ පවත්වන්නේය. යටපත් කරන්නේය. මඩින්නේය යනූයි. 4 “සතර වැදෑරුම් වලප්නා ධර්ම දුරු කරන්නේය” යනූ සතර වැදෑරුම් වලප්නා ධර්ම දුරු කරන්නේනේය. මැඩ පවත්වන්නේය, යටපත් කරන්නේය, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
2eb488019e77be3735ce960d963bbcd3c5ac10d906e4710a5ab3ff2669c01614
target:pali-sinhala-parallel:68032:2
සොයා බැලීම බහුලකොට ඇත්තේ, මනාකොට සොයා බැලීම බහුල කොට ඇත්තේ, ප්‍රකටව දැනගැනීමෙහි හැසිරෙන්නේ එය චරිත කොට ඇත්තේ එය බහුලකොට ඇත්තේ එය ගරුකොට ඇත්තේ ඒ දෙසට පහත්වූයේ එයට නැමුනේ ඒ දෙසට බරවූයේ එහි ඇළුනේ එය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
c20d10f8c928a2ea061e2519fb6539f0423fee7e418222dd898c1cc37180d8e9
target:pali-sinhala-parallel:68032:3
අධිපතිකොට ඇත්තේනුයි, මෙසේද ප්‍රඥාව පෙරටුකොට යනුයි. යලිදු හෝ ඉදිරියට යාමෙහිද ආපසු ඒ මෙහිද මනා සිහි ඇත්තේ වෙයි. කෑමෙහිද, බීමෙහිද, කඩා කෑමෙහිද රශ විඳීමෙහිද මනා සිහි ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
fa3a42fa9c00aaf739e83688526f7e7d06556d858c37485b2e99e8bee2669f9d
target:pali-sinhala-parallel:68032:4
මලමූත්‍ර කිරීමෙහි මනා සිහි ඇත්තේ වෙයි. ගමනෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදාගැන්මෙහිද නිදි දුරු කිරීමෙහිද, කීමෙහිද නිශ්ශබ්ද වීමෙහිද, මනා සිහි ඇත්තේ වෙයි. මෙසේද ප්‍රඥාව පෙරටුකොට යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
c5364a3f14822839c1b2bf6f85976f34b54f0fd703f680a133579e73077ca032
target:pali-sinhala-parallel:68032:5
“කල්‍යාණ ප්‍රීතිය යනු බුදුන් සිහි කිරීමෙන් ප්‍රීතියක් ප්‍රමොද්‍යයක් උපදීද, ධර්මය සිහි කිරීමෙන් සංඝයා සිහි කිරීමෙන්, ශීලය සිහි කිරීමෙන්, ත්‍යාගය සිහි කිරීමෙන්, දෙවතාවන් සිහි කිරීමෙන්, වේදනාවන් සිහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
e74d0eb89f181fe76b8adea7a0302a703b6d47e78391c20142bab7b275c7e191
target:pali-sinhala-parallel:68032:6
කිරීමෙන්, අනාපානය (ආශ්වාස ප්‍රශ්වාස) සිහි කිරීමෙන්, මරණය සිහි කිරීමෙන්, කාය ගතාසති උපසමානුස්සති වශයෙන් ප්‍රීති ප්‍රමොද්‍යය උපදියී. එය කල්‍යාණ ප්‍රීතියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
ddcd91257b850bf9d4f5c527ade4e5ad043290bb1f905cefd421ce32819037fb
target:pali-sinhala-parallel:68032:7
2 “ඒ උවදුරු දුරු කරන්නේය” යන්නෙහි උවදුරු යනු උවදුරු දෙකොටසකි. ප්‍රකට උවදුරුද අප්‍රකට උවදුරුද යනුයි. ((14-7) (8-9) ඡේද යොදාගත යුතුයි) මෙසේ එහි යෙදේනුයි උවදුරු නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
632840ab315fa1c4d864a80f74bb8b34f4fe478360b2eb804cc53d85e4745e06
target:pali-sinhala-parallel:68032:8
“ඒ උවදුරු දුරු කරන්නේය” යනු ඒ උවදුරු දුරු කරන්නේය, මැඩපවත්වන්නේය, යටපත් වන්නෙය යනුයි. 3 “සුදුසු සේනාසනයෙහි නොඇල්ම දුරු කරන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
be7cd6dac5325332bc2138d7065a01086dc9b241b97367e599ee5a4e89dafe85
target:pali-sinhala-parallel:68032:9
යන්නෙහි “නොඇල්ම” නම් යම් නොඇල්මක් ඇද්ද, නොසතුටක් ඇද්ද, කළකිරීමක් ඇද්ද, ත්‍රස්තවීමක් ඇද්ද, යනුයි. සුදුසු සේනාසනයන්හි යනූ සුදුසු සේනාසනයන්හි හෝ වෙනින් අනික් ධර්මයන්හි හෝ නොඇල්ම දුරු කරන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
5b18c82244e19c1768cb258992aaca9b1d18ea974a0911f74f5fcea16f3755bd
target:pali-sinhala-parallel:68033:0
(16 - 16) 1 “කුමක් නම් අනුභව කරන්නෙම්ද කොතැන්හි හෝ බුදින්නෙම්ද” යන්නෙහි කුමක් අනුභව කරන්නෙම්ද යනු කුමක් බුදින්නෙම්ද බතක් හෝ පිට්ටුවක් හෝ රොටියක් හෝ මාලුවක් හෝ මසක් හෝ යන කුමක් අනුභව කරන්නෙම්ද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
eff7351c58d3c5b710fe7351d1a1073c5f40c60a67c0c6ac6ee7f5d4d0075965
target:pali-sinhala-parallel:68033:1
කොතැන්හි හෝ බුදින්නෙම්ද යනු ක්ෂත්‍රිය කුලයෙහි හෝ බ්‍රාහ්මණ කුලයෙහි හෝ වෛශ්‍ය කුලයෙහි හෝ ශුද්‍රකුලයෙහි හෝ යනුයි 2 “දුකසේ සයනය කළෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
229215c73009b96df813847bb40003851c64103e5cc7fec26436b50a0b80b69f
target:pali-sinhala-parallel:68033:10
අධි ප්‍රඥාවෙහිද හික්මෙන්නේය. මේ ශික්ෂා තුන සිහි කරන්නේ හික්මෙන්නේය. දැනගන්නේ හික්මෙන්නේය. දුරු කටයුත්ත දුරු කරන්නේ වැඩිය යුත්ත වඩන්නේ ප්‍රත්‍යක්ෂ කළ යුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නේ හික්මෙන්නේය හැසිරෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
c6ad86ff47274a9b719b79e422f2242aab18ff7fda8ac72f315fe291d7186592
target:pali-sinhala-parallel:68033:11
මනාකොට හැසිරෙන්නේය. සමාදන්ව සිටින්නේය, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
9f6bbfa63a2beb6e6a137ce5cf19ceb68bf96b42b99ed9390aa12c5ce55a2da6
target:pali-sinhala-parallel:68033:12
“අපලිබොධචාරී” යනු කෙසේ පලිබොධ චාරීවේද, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුල පලිබොධයෙන් යුක්තවේද, ගණපලිබොධ ආවාස පලිබොධයෙන්, චීවර පලිබොධයෙන් පිණ්ඩපාත පලිබොධයෙන්, සෙනාසන පලිබොධයෙන්, ගිලන්පස බෙහෙත් පිරිකර පලිබොධයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
c6a363541f4e82acdd094122a54e1e1eac83a913314c2dadff8a952b66cdec59
target:pali-sinhala-parallel:68033:13
යුක්තවූයේ වෙයි. මෙසේ පලිබොධචාරී වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
41df787b541fcba8482b50d74c5559bfc5970152bbcde8691563fe64e4b3cb13
target:pali-sinhala-parallel:68033:14
කෙසේ අපලිබොධචාරී වේද, මෙහි මහණතෙම කුල පලිබොධයෙන් යුක්ත නොවූයේ වේද, ගණ පලිබොධයෙන්, ආවාස පලිබොධයෙන් චීවර පලිබොධයෙන් පිණ්ඩපාත පලිබොධයෙන් සෙනාසන පලිබොධයෙන් යුක්ත නොවූයේ වේද, ගිලන්පස බෙහෙත් පිරිකර
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
4d4d0161c0bdaee82a4afbf6be6f2e31b4ff21d17c537b593ae0a34a2a55a024
target:pali-sinhala-parallel:68033:15
පලිබෝධයෙන් යුක්ත නොවූයේවේද, මෙසේ “අපලිබොධ චාරී” වූයේ වෙයි. 3 “මගධ රටට ගියහ. කොසොල් රටට ගියහ. ඇතැම් කෙනෙක් වැදෑ රටට ගියහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
aa0587ef23b37a8e5cc960ac1ccf41f5fcf612d464dd31a79e243efa3289afec
target:pali-sinhala-parallel:68033:16
එක තැන නොඇලී හැසිරෙන මුවන් මෙන් භික්ෂූහු පලිබොධ රහිතව වාසය කරත්” “හැසිරීම යහපත්ය. හොඳ දේ කිරීම යහපත්ය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
96d603c2c058fd2325778667629aa1d294c35944cf2f928cd20b96f1bdf1c655