sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68033:17
පලිබොධ නැති හැසිරීම හැමකල්හි යහපත වැඩක් වන දේ විචාරීම, ප්‍රදක්ෂිණාකර්මය යන මේවා කෙලෙස් නැත්තහුගේ ශ්‍රමණ ධර්මයෝ වෙති. ශෛක්ෂතෙම අපලිබොධචාරී වන්නේය, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
4fb23b89b4a522cd09b6b40d8fbe35cd28505c09a4b3bcb6aca3d3f0bd1c8929
target:pali-sinhala-parallel:68033:2
අද කෙසේ සයනය කෙරෙම්ද” යන මේ රැය පෝරුවෙහි හෝ පැදුරෙහි හෝ සම් කඩෙහි හෝ තණ ඇතිරියෙහි හෝ කොළ ඇතිරියෙහි හෝ පිදුරු ඇතිරියෙහි හෝ සයනය කළෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
614f90086fcc3b266b4c93ba397cdec0bd6bac56fe76e396ac5ff3ec52f13476
target:pali-sinhala-parallel:68033:3
එන රැය කොතැන සුවසේ සයනය කරන්නෙම්ද ඇඳෙහි හෝ පුටුවෙහි හෝ බිස්සෙක හෝ, කොට්ට ඇතුරු යහනක හෝ විහාරයෙහි හෝ ගුරුළු පියාපත් වැනි වහල ඇති ගෙයක හෝ ප්‍රාසාදයක හෝ ඉතා උස ප්‍රාසාදයක හෝ ගුහාවක හෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
b2ae889f01f97bd96f9a261881d1738136c376e57106b908d43cc19711e407d7
target:pali-sinhala-parallel:68033:4
“වලප්නා ස්වභාව ඇති මේ විතර්කයන්” යන්නෙහි “මේ විතර්කයන්” යනු පිණ්ඩපාතය පිළිබඳ මේ විතර්ක දෙකද සේනාසනය පිළිබඳ විතර්ක දෙකද යනුයි වලප්නා ස්වභාව ඇති යනු හැඬීමේ ස්වභාවය ඇති, වැළපීමේ ස්වභාවය ඇති, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
cad2e80abb2366899186492700233f8dbc4b79c35f20653e502dd8bcc876ce0b
target:pali-sinhala-parallel:68033:5
3 “අපලිබොධ (උවදුරු නැතිව) හැසිරෙන ශෛක්ෂ තෙමේ හික්මෙන්නේය.” යන්නෙහි “ශෛක්ෂ” නම් කවර කරුණකින් ශෛක්ෂයයි කියද්ද, හික්මේනුයි ශෛක්ෂ නමි. කුමක් හික්මේද? අධිශීලයෙහිද හික්මෙයි. අධි චිත්තයෙහිද හික්මෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
700d91779f6efd6e25c711ce139edaa967cbe7a838135a2c0fd350fd2d2efc47
target:pali-sinhala-parallel:68033:6
අධි ප්‍රඥාවෙහිද හික්මෙයි. අධිශීල ශික්ෂාව කවරේද, ((2-4) 1 (ii) 2, අධිපඤ්ඤා ශික්ෂාවයි යන තැනට යොදාගත යුතුයි.) මේ අධිප්‍රඥා ශික්ෂාවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
a2dfab9cb0d5a83dd5d3465f745046efea7a3f5090bd18f1418161e4b766beab
target:pali-sinhala-parallel:68033:7
මේ ශික්ෂා තුන සිහිකොට බලා හික්මේද, දැනගන්නේ බලන්නේ නූවණින් සිහි කරන්නේ සිත අධිෂ්ඨාන කරන්නේ හික්මේද, ශ්‍රද්ධාව මුදන්නේ හික්මේද, වීර්‍ය්‍යය දැඩිව ගන්නේ, සිත පිහිටුවන්නේ සිත හික්මවන්නේ නුවණින් දැනගන්නේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
bf6b61b80c1f5ea42158c62aac5b50ddf34ba1544e1ec4c01c5a2c192f576c56
target:pali-sinhala-parallel:68033:8
හික්මේද, දැනගත යුත්ත, දැනගන්නේ හික්මේද විශේෂයෙන් දැනගත යුත්ත දැනගන්නේ හික්මේද දුරු කටයුත්ත දුරු කරන්නේ හික්මේද, වැඩිය යුත්ත වඩන්නේ ප්‍රත්‍යක්ෂ කළයුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නේ, හික්මේද හැසිරේද මනාකොට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
5b847cf9da57a8cd5f08322306f4e117320204df2bc294ee4bdcbe0a6f6ee3e1
target:pali-sinhala-parallel:68033:9
හැසිරේද සමාදන්ව හික්මේද, ඒ කාරණයෙන් “ ශෛක්ෂ” යයි කියයි. ශෛක්ෂතෙම හික්මීම පිණිස, දුරු කිරීම පිණිස, ප්‍රහාණය පිණිස, සන්සිඳීම පිණිස, අධිශීලයෙහිද හික්මෙන්නේය අධි චිත්තයෙහිද හික්මෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
40e714a4c4d6acc4bceac5e08b2079e6bff0c9a413d876a3eadf7345b31bfb7a
target:pali-sinhala-parallel:68034:0
(16 - 17) 1 “සුදුසු කාලයෙහි ආහාරයද වස්ත්‍ර (සිවුරුද) ලැබ” යන්නෙහි “ආහාර” යනු බත් පිට්ටු රොටි, මාලු, මස් යනුයි “වස්ත්‍ර” යනු සවැදෑරුම් සිවුරුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
f4503649601eef51ce217d9dc7d7c06e95df09dde1b8deb0891ac5fef468e909
target:pali-sinhala-parallel:68034:1
පට්ටාවලින් වියූ කපු නූලෙන් වියූ කසීරට පටනූල් වලින් වියූ, කම්බිලි වස්ත්‍රයෙන් කළ, හණ නූලෙන් වියූ, භංග නමින් යුතු යන සයයි සුදුසු කාලයෙහි ආහාරද වස්ත්‍රද ලැබ යනු සිවුරු ලැබ පිණ්ඩපාතය ලැබ (මෙහි (14-0) 2
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
4f1193c857075444347b8bf0808aad6533ab6c7d28a0873b3eeb34e29ad4514d
target:pali-sinhala-parallel:68034:10
4 “ඒ භික්ෂුතෙම ප්‍රමාණය දන්නේය” යනු මේ කරුණු දෙකින් ප්‍රමාණය දන්නේය. දැනගන්නේය. අවබෝධ කරන්නේය යනුයි. “මෙහි සන්තොෂය පිණිස යනු මෙහි මහණතෙම කොයියම් හෝ ලැබෙන සිවුරකින් සතුටුවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
a6d82b9f546ab67d32ff41340d6e67ae5f6979a8d4f83a5dbff4878d18496920
target:pali-sinhala-parallel:68034:11
කොයියම් හෝ ලැබෙන සිවුරින් සතුටුවීමේ ගුණ කියන්නේදවේ. සිවුරු හේතුවෙන් සුදුසු නොවූ සෙවීමකට නොපැමිණෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
ff883772d79c82764badff53e3ea582c308bdb3d45767aa0bbff45e76b6a094d
target:pali-sinhala-parallel:68034:12
සිවුරක් නොලැබද නොසැලෙයි සිවුරක් ලැබද ගිජුනොවූයේ නොගැලුනේ, නොබැසගත්තේ ආදීනව දක්නෙක්වූයේ නික්මීමේ ප්‍රඥාව ඇත්තේ පරිභොග කරයි. 5 ඒ කොයියම් හෝ සිවුරක් ලැබ (ii) සන්තොෂවීමේ හේතුවෙන් තමා උසස් තැන්හි නොතබයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
26649565d7d95b42eb76ec7551f161e900df11ece7bf743f4dfc30cfdb7385d3
target:pali-sinhala-parallel:68034:13
අනුන්ට අවමන් නොකරයි. යම් ඒ භික්ෂුවරයෙක් එහි දක්ෂවූයේ අලස නොවූයේ මනා සිහි ඇත්තේවේද, මේ භික්ෂුව පුරාණවූ උසස්යයි දතයුතු ආර්‍ය්‍ය වංශයෙහි සිටියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
ff50c6ea7a3bc71185905eb95a53e53c0391a4f1759c6029da2f4caaada0c01f
target:pali-sinhala-parallel:68034:14
(iii) නැවත මහණ තෙම කොයියම් හෝ පිණ්ඩපාතයකින් හෝ සන්තෝෂ වූයේ වෙයි. (මෙහි (ii) යොදාගත යුතුයි.) නැවත මහණ තෙම කොයියම් හෝ සෙනාසනයකින් සන්තොෂවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
2124463d49b8cab8957195ddf6c65083bedbb9d323d82486c48ea15324185d4f
target:pali-sinhala-parallel:68034:15
(මෙහි (ii) යොදාගත යුතුයි) නැවත මහණතෙම කොයියම් හෝ ගිලන්පස බෙහෙත් පිරිකරින් සන්තෝෂවූයේ වෙයි (මෙහි (ii) යොදාගත යුතුයි.) 6 “ඒ මහණතෙම ඒ ප්‍රත්‍යයන් විෂයෙහි සංවරවූයේ ගමෙහි සංවර ගමන් ඇත්තෙක් වන්නේය” යන්නෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
b8f67c2fed013e4439916fc28538c7d0cba9855637908de206f8ce806d82e682
target:pali-sinhala-parallel:68034:16
හෙතෙම ඒ ප්‍රත්‍යයන් විෂයෙහි සංවරවූයේ” යනු චීවරයෙහි පිණ්ඩපාතයෙහි සෙනාසනයෙහි ගිලන්පස බෙහෙත් පිරිකරෙහි සංවරවූයේ ආරක්ෂාවූයේ මෙසේද හෙතෙම ඒවා කෙරෙහි ආරක්ෂාවූයේ යනුයි “ගමෙහි සංවර ගමන් ඇත්තෙක් වන්නේය යනු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
fe021ecf210d09ce2429ae96a605f605e77a7505e63f260590a39bbb35f9adf1
target:pali-sinhala-parallel:68034:17
යම්පරිද්දෙකින් ගමෙහි හික්මුනේ ආරක්ෂාවූයේ සංවරවූයේ වන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
e6ef2164c15111e2d1d30548330c0c71fd05a981ae32a4ab7addf32a5ddc6718
target:pali-sinhala-parallel:68034:18
7 “තවද (අන්‍යයා විසින්) අවමන් කරණලද්දේ නපුරු වචන නොකියන්නේය.” යනු කොපවන ලද්දේ නින්දාකරණ ලද්දේ ගැටෙන ලද්දේ ගර්හා කරණ ලද්දේ උපවාද කරණ ලද්දේ නපුරු රළු වචනයෙන් (ඔවුන්ට) නොකියන්නේය. නොබණින්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
66c803be50c988ad3821c1bc6ca745c5f3a39dface998cc22910c90c0c406589
target:pali-sinhala-parallel:68034:19
ආක්‍රොශ කරන්නහුට ආපසු ආක්‍රොශ නොකරන්නේය. කිපෙන්නහුට ආපසු නොකිපෙන්නේය. භණ්ඩනය කරන්නහුට ආපසු භණ්ඩනය නොකරන්නේය. කලහ කරන්නවුන්ට ආපසු කලහ නොකරන්නේය, භණ්ඩනය නොකරන්නේය. විග්‍රහ නොකරන්නේය. විවාද නොකරන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
6e1a1f5768016e5aac265cb48a5cf7701beaeeaa5101a46e3128608f9e34e025
target:pali-sinhala-parallel:68034:2
ඡේදය යෙදිය යුතුයි) 2 “මෙහි ඒ මහණතෙම සන්තොෂය පිණිස ප්‍රමාණය දන්නේය.” යන්නෙහි ප්‍රමාණය දැනීම යනු කරුණු දෙකකින් ප්‍රමාණය දන්නේය, පිළිගැනීමෙන්ද පරිභොග කිරීමෙන්ද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
b46fc90b43f74639fe4db01c418653e994fd71e6acfebf36d377a0fb6f38c2e1
target:pali-sinhala-parallel:68034:20
ඩබර නොකරන්නේය. කලහ ආරාවුල් විවාද ඩබරයන් අත්හරින්නේය. දුරුකරන්නේය. සන්සිඳුවන්නේය නූපදනාබවට පමුණුවන්නේය. කළහ ඩබර විවාද කොලාහල යන්ගෙන් ඈත්වූවෙක් වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
2d8bf2612272976edd125a88cd10f91b164e10fddeb1db250ef6d451ec4bfed1
target:pali-sinhala-parallel:68034:21
වෙන්වූයේ විශේෂයෙන් වෙන්වූයේ නික්මුනේ බැහැරවූයේ සීමා නොකළ සිතින් වසන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
e49d51f22eaee5fe06463d3fba92159384da7f8a0490a6c2bbea528345c65ec9
target:pali-sinhala-parallel:68034:3
පිළිගැනීමෙන් කෙසේ ප්‍රමාණය දනීද, ස්වල්පයක් වුවද දෙන කල්හි කුලා’නුකම්පාවෙන් කුලයන්ට කරුණාවෙන් කුලාරක්ෂාව පිණිස පිළිගනියි. බොහෝ හෝ දෙන කල්හි කයට පරිහරණය කිරීමට ප්‍රමාණවූ සිවුරක් පිළිගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
670a6fa510873fb17d46fe232de7ab4817f4a765299f170d0325f126ac2fbc33
target:pali-sinhala-parallel:68034:4
කුස පරිහරණයට ප්‍රමාණවූ පිණ්ඩපාතයක් පිළිගනියි. මෙසේ පිළිගැනීමෙන් ප්‍රමාණය දනියි. කෙසේ පරිභොග කිරීමේ ප්‍රමාණය දනීද? නුවණින් පරීක්ෂාකොට සිවුරු පරිභොග කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
6a3d80b235da14be453f5aed67e082add5f01d0c0343927f8574522d48837c76
target:pali-sinhala-parallel:68034:5
ශීත නසන පිණිස උෂ්ණය නසන පිණිස ඩැහැලේ බොන මැසි මදුරු, සුලං අව් දීර්ඝ ජාති යන මොවුන්ගේ ස්පර්ශයන් නසන පිණිස හැමවේලේම ලජ්ජා ස්ථාන මුවහ කිරීම පිණිසද යනුවෙනි 3 “නුවණින් පරීක්ෂාකොට පිණ්ඩපාතය පරිභොග කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
a0d3711fafbdf82140b4478697ab61b5cf2f2cea7b257d98d768a839f86fa0fe
target:pali-sinhala-parallel:68034:6
ක්‍රීඩා පිණිස නොවේ. පුරුෂ මද වැඩීම පිණිස නොවේ. සැරසීම පිණිස නොවේ. යම්තාක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස බඹසර රක්නා පිණිසද වේ. මෙසේ පරණ දුක් වේදනාව නසන්නෙමි. අලුත් දුක් වේදනාව නූපදවන්නෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
c838959491484090ae6e4ba8a53b9961a57cf1eed68a31b697c8aaf7cf28509d
target:pali-sinhala-parallel:68034:7
මාගේ සතර ඉරියව්හි පැවැත්මද නිවරද බැව්ද යෙහෙන් විසීමද වන්නේයයි සලකා පරිභොග කරයි. නුවණින් පරීක්ෂාකොට සෙනසුන් පරිභොග කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
a7205405e146b228043e5ad4d59f57720a6b3107526430155b94d9e6e161cc7d
target:pali-sinhala-parallel:68034:8
ශීත නසන පිණිස, උෂ්ණය නසන පිණිස, මැසි මදුරු සුළං අව් සර්පාදී යන මොවුන්ගේ ස්පර්ශය නසන පිණිස හැම වේලෙහිම ඍතු භය උපද්‍රව නසන පිණිස සිත එකඟ කිරීමෙහි ඇලෙන පිණිසද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
ede08446155c0eb6d0747d077a92d8af59cf879409ab9f022998e427ff0380ad
target:pali-sinhala-parallel:68034:9
නුවණින් පරීක්ෂාකොට ගිලන්පස බෙහෙත් පිරිකර සේවනය කරයි. හැමවේලෙහිම ශරීරයට පීඩා දෙන දුක් වේදනාවන් නසන පිණිස නිරෝගි බැව් උතුම් බැවින් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳයි යනුයි. මෙසේ පරිභොග කිරීමේ ප්‍රමාණය දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
70df9f2f47273c329e88e1d788d1d78ae45bdfd1e8553f9cb8af78075d216362
target:pali-sinhala-parallel:68035:0
(16 - 18) 1 “යට බලා හෙලන ලද ඇස් ඇතියේද නුවමනා ගමන් නැත්තෙක්ද වන්නේය.” යන්නෙහි කෙසේ යට බලා හෙලන ලද ඇස් ඇත්තෙක්වේද? මෙහි ඇතැම් භික්ෂුවක් නොයෙක් දේ දකිනු කැමැත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
5245d00400f26cf99dc69d6c75a5a017cc5d22de4aab0c5c4d93a8a211a59626
target:pali-sinhala-parallel:68035:1
(14-8) 1 (i) ඡේදය යොදාගත යුතුයි) කෙසේ යට බලා නොහෙලන ලද ඇස් ඇත්තෙක් වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
04367ee1fac1d534df34925bf212f5c42fdb093ae283d59c4bb87f582d2df25a
target:pali-sinhala-parallel:68035:10
‘එකඟවූ සිත් ඇත්තේ යනු’ සිතේ යම් නැවතීමක්වේද, තැන්පත් වීමක්, කලබල නොවීමක්, සමථයක් සමාධින්ද්‍රියක් සමාධි බලයක්, සම්‍යක් සමාධියක් වේද එයයි, “ උපෙක්ෂාව නිසා එකඟවූ සිත් ඇත්තේ” යනු චතුර්ථධ්‍යානයෙහි උපෙක්ෂාව
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
d345e3716b2b0ee4cda216c16db31e6fc250a3581f926417ab019cb2204c80a0
target:pali-sinhala-parallel:68035:11
නිසා එකඟ සිත් ඇත්තේ, නොවිසුරුන සිත් ඇත්තේ, කලබල නොවූ සිත් ඇත්තේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
65de624aa0f5769949c18a6c8a0ead0e0d4d8b6810e1a2d833ff186d5ffbb508
target:pali-sinhala-parallel:68035:12
4 “විතර්කාදිය හා කාම සංඥාදියද පසු තැවිල්ල සිඳින්නේය” යන්නෙහි “විතර්ක නම්” නව විතර්කයෝයි කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය ඤාති විතර්කය ජන පද විතර්කය, අමර විතර්කය අනුන්ට දයාව දැක්වීම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
a91bfb48f2e18bbfd5fd72e5d556bfd237c93ede82581b4a82993edf23a48c8d
target:pali-sinhala-parallel:68035:13
පිළිබඳ විතර්කය ලාභ සත්කාර ස්තුති පිළිබඳ විතර්කය නො කැමැති බව පිළිබඳ විතර්කය යන මේ නව විතර්කයෝ වෙති. කාම විතර්කයන්ගේ කාම සංඥා සිතේ පැවැත්මයි. ව්‍යාපාද විතර්කයන්ගේ ව්‍යාපාද සංඥා සිතේ පැවැත්මයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
ddafc8dbea9178170057ead3a60e370581b489d46fab969368baaf7e1ae4ae59
target:pali-sinhala-parallel:68035:14
විහිංසා විතර්කයන්ගේ විහිංසා සිතේ පැවැත්මයි. යලිදු හෝ තර්කයන්ගේ විතර්කයන්ගේ සංකල්පයන්ගේ අවිද්‍යාව සිතේ පැවැත්ම නුවණින් මෙනෙහි කිරීම සිතේ පැවැත්මයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
a7cf005b296404aecbb174d26df248dcef0a9274d7885117ddcc663dc0b0a1f5
target:pali-sinhala-parallel:68035:15
උසස්මියි සිතන මානය සිතේ පැවැත්මයි පවට බිය නොවීම සිතේ පැවැත්මයි. නොසන්සුන්කම සිතේ පැවැත්ම යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
4aba5ebdf316189b27937f98c43da409673c231782c3fa89448d7f93d14c4566
target:pali-sinhala-parallel:68035:16
“කුකුස” යනු, (10-3) 4 (i) ඡේදය යොදාගත යුතුයි.) 5 “කාම විතර්කාදිය හා කාම සංඥාදියද කුක්කුච්චයද සිඳිනේය” යනු තර්කයද තර්ක සංඥාවද පසු තැවිල්ලද සිඳිනේය කපාදමන්නේය, බැහැර කරන්නේය, දුරු කරන්නේය සංසිඳුවන්නේය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
14c5709f79498311f44bf3fabf67eb894dbf54765aab5ac1340a76f9e7c7f632
target:pali-sinhala-parallel:68035:17
නූපදනා බවට පමුණුවන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
9bf82037ed0f168a9e4ff9927372179c783175953cf7a7ac841d81af0b24c64e
target:pali-sinhala-parallel:68035:2
(නොවෙයි කියා වෙනස්කොට (14-8) 1 (i) (ii) යොදා ගත යුතුයි) ‘නුවමනා ගමන් නැත්තෙක් වන්නේද (14-11) 2 ඡේදය යොදාගත යුතුයි) 2 “ධ්‍යානයෙන් යුක්තවූයේද බොහෝකොට නිදි දුරු කරන්නේද” යන්නෙහි ධ්‍යානයෙන් යුක්තවූයේ යනු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
61e81d19413cdb60888c430edb4767166cda390d996f27f0bff0d7037dfcc784
target:pali-sinhala-parallel:68035:3
කරුණු දෙකකින් ධ්‍යානයෙහි යෙදුනේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
e2a9b5dc8d2e2a7e512a7e5dc5018076c7c87536ca0ea726eca9b6ca90bc4407
target:pali-sinhala-parallel:68035:4
නූපන් ප්‍රථම ධ්‍යානය ඉපදීමට හෝ යෙදුනේ, නියුක්තවූයේ නූපන් ද්විතීයධ්‍යානය ඉපදීමට හෝ යෙදුනේ තෘතීයධ්‍යානය, චතුර්ථ ධ්‍යානය ඉපදීම පිණිස හෝ යෙදුනේ නියුක්තවූයේ මෙසේද ධ්‍යානයෙහි යෙදුනේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
3ce0ba7bd5f20390783d7069b0eb4f3747a0f074888b04a17042bdece4b87d58
target:pali-sinhala-parallel:68035:5
යලිදු හෝ උපන් ප්‍රථමධ්‍යානය නිතර සේවනය කරයි වඩයි බහුල වශයෙන් වඩයි. මෙසේද ධ්‍යානයෙන් යුක්තවූයේ වෙයි උපන් හෝ ද්විතිය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථධ්‍යානය නිතර සේවනය කරයි, වඩයි. බහුල වශයෙන් වඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
16baa7bf6a0a40ca79eb1b64878c2c251a91e15cd126eb950c79ee2d5a1da838
target:pali-sinhala-parallel:68035:6
මෙසේද ධ්‍යානයෙන් යුක්ත වූයේ වෙයි. “බොහෝකොට නිදි දුරුකරන්නේද යනු මෙහි මහණ දවස සක්මනින් වැඩහිඳීමෙන් (යුක්තව) ආවරණ ධර්මයන් ගෙන් සිත පිරිසිදු කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
1f5ab7c0153b1bd5222507663e7452bf0f22727513fbec0395c13bcb6da11fa1
target:pali-sinhala-parallel:68035:7
රාත්‍රී ප්‍රථම යාමය සක්මණින් වැඩහිඳීමෙන් ආවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රි මධ්‍යම යාමය පාදයෙන් පාදය එකට තබා සිහි ඇත්තේ මනා නුවණැත්තේ නැගිටීමේ අදහස සිතේ තබා දකුණු පසින් සීහසෙය්‍යාව කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
cdb66468a7d66b568aa7ba31e67dd86665a2f31ea024e78a23470ae55b0048ca
target:pali-sinhala-parallel:68035:8
රාත්‍රී අන්තිම යාමය නැගිට සක්මනින් වැඩහිඳීමෙන් ආවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි යනුයි. 3 “උපෙක්ෂාව නිසා එකඟවූ සිත් ඇත්තේ යන්නෙහි “උපෙක්ෂාව” යනු චතුර්ථධ්‍යානයෙහි උපෙක්ෂාවයි. මැදහත් කමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
ef4b87b19b1abf939e8fae6d89bbc12cda4ab784036cb1e0b201f3b07a479067
target:pali-sinhala-parallel:68035:9
මැදහත්ව බැලීමයි. සිතේ සම ගතිය සිතේ සන්සිඳීමයි. සිතේ මධ්‍යස්ථ ගතියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
b46047e545e2bcc66ae5290497a2f701facb059768c606cade2c393c3f4809fa
target:pali-sinhala-parallel:68036:0
(16 - 19) 1 “වචනයෙන් චෝදනා කරණ ලද්දේ සිහි ඇත්තේ සතුටු වන්නේය” යන්නෙහි චෝදනා කරණ ලද්දේ යනු උපාධ්‍යායවරු හෝ ගුරුවරු හෝ සමාන උපාධ්‍යායවරු හෝ සමාන ආචාර්‍ය්‍යවරු හෝ මිත්‍රයෝ හෝ දැක කථා කරන්නෝ හෝ ආශ්‍රය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
5d23c65d492df901dcda12566b12ee3830b7ef060dcfe3552f990ee706983e51
target:pali-sinhala-parallel:68036:1
කරන්නෝ හෝ චෝදනා කරත්. (කෙසේද) ඇවැත්නි, මෙය යුතු නැත. මෙය ඔබට අයහපත්ය, මෙය තොපට අයොග්‍යය, මෙය ඔබේ ස්වභාවයට සුදුසු නොවේයයි යනුවෙනි. සිහිය උපදවා ඒ චෝදනාවට සතුටු වන්නේය. ප්‍රීති වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
03fe6f480e54d6a87335254ee6dff8dea87b13308a946341d53eddb9925a4514
target:pali-sinhala-parallel:68036:10
වේලාවට නොපැමිණි වචන නොකියන්නේය. කාලවේලා දෙකට නොපැමිණි වචන නොකියන්නේය. 4 ඒකාන්තයෙන් යමෙක් තෙම කාලය නොපැමිණි කල්හි කොවුලන් මෙන් අතිවේලාවෙහි යම් යම් දේ කියයිද මෙසේ හෙතෙම තමාගෙන්ම නැසුනේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
8c6ff3e98e5e4a2dd1f900adb2723f2fbf59b2f3618463155a5c97b296178ff5
target:pali-sinhala-parallel:68036:11
මේ කාල වේලාවයි. ශීල වේලාව කවරීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
9002eb0a0d593c6ac2c4f799c61c11da403eba6518a0c29cf71fd5c32fc7efa1
target:pali-sinhala-parallel:68036:12
රාගයෙන් යුක්ත වචන නොකියන්නේය, ද්වේෂයෙන් යුක්ත වචන නොකියන්නේය, මෝහයෙන් යුක්ත වචන නොකියන්නේය, බොරු නොකියන්නේය, කේළාම් නොකියන්නේය, නපුරු වචන නොකියන්නේය, හිස් වචන නොකියන්නේය, ප්‍රකාශ නොකරන්නේය, ව්‍යවහාර
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
ced3828aca2264bf9f27654555625fe28f58d03d87ecaa9fcf7be6ffd98d75b7
target:pali-sinhala-parallel:68036:13
නොකරන්නේය යනුයි. “ජනයාගේ නින්දා වචන ගැන නොසිතන්නේය” යන්නෙහි ජනයෝ නම් ක්ෂත්‍රියයෝද බ්‍රාහ්මණයෝද වෛශ්‍යයෝද ශුද්‍රයෝද ගෘහස්ථයෝද ප්‍රව්‍රජිතයෝද දෙවියෝද මිනිස්සුද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
9b4d454940c952a5caca236784cf33b17633f0acd6be13d036dee1e72657a15f
target:pali-sinhala-parallel:68036:14
(එවැනි) ජනයාගේ වාදයෙන් නින්දාවෙන් උපවාදයෙන් ගර්හාවෙන් හෝ ශීල විපත්තියෙන් හෝ ආචාර විපත්තියෙන් හෝ දෘෂ්ටි විපත්තියෙන් හෝ ආජීව විපත්තියෙන් හෝ තොසිතන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
ae1fe8ca1626543649b093a08d643015b2ce56d17e5080ea32a0222458b75760
target:pali-sinhala-parallel:68036:15
චෙතනාවක් ඇති නොකරන්නේය කල්පනාවක් ඇති නොකරන්නේය, මනසිකාරයක් නූපද වන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
e08be96c189a2fdb5ac6bd058e4caa997b06e1a59fcca29648ef0be41ac80926
target:pali-sinhala-parallel:68036:2
අනුමෝදන් වන්නේය, කැමති වන්නේය, ප්‍රාර්ථනා කරන්නේය, යනුයි යම්සේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බාල වයස් ඇත්තේ තරුණවූයේ සැරසීමෙන් යුක්තවූයේ හිස පටන් නෑවේ උපුල් මල් මාලාවක් හෝ ඉද්ද මල් මාලාවක් හෝ යොහොඹු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
6f5dfc5e0ca598321f13f04acf77dba622257e208e87df7aee50c40f5ae777a9
target:pali-sinhala-parallel:68036:3
මල්මාලාවක් හෝ ලැබ දෑතින් පිළිගෙන “උත්තමාංග නම්වූ හිසෙහි තබා සතුටු වන්නේය. කැමති වන්නේය බලාපොරොත්තු වන්නේය. මෙසේ සිහිය උපදවා ඒ චෝදනාවට සතුටුවන්නේය කැමති වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
0bdd5a7d1511b1e18e89a2f96e069ed8a87ad5f2667ad7eaeb30b30c275c9367
target:pali-sinhala-parallel:68036:4
2 “අනුකම්පාවෙන් අනුන්ගේ වරද දක්නා සුලුවූ වරදට සුදුසු පරිද්දෙන් දඬුවම් කරවා අවවාද වශයෙන් කියන්නාවූ නොයෙක් රන් රුවනින් පිරුණු මහානිධානයන් තුබූ තැන් කියන්නාක්හු වැනිවූ ඥානවන්තයෙකු සේවනය කටයුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
cedeb28a96d5f8754818ed993d611d59c6153b633012383f5561a6d9c6625f2c
target:pali-sinhala-parallel:68036:5
එබන්දෙකු සේවනය කරන්නාට දෙලොවට වැඩක් මිස අවැඩක් නොවන්නේය” අනුන්ට හිත කැමතිව අවවාද අනූශාසනා කරණ අකුශලයෙන් වළකා කුශලයෙහි පිහිටුවන කලණ මිතුරුතෙම සත්පුරුෂයන්ට ප්‍රියයි අසත් පුරුෂයන්ට අප්‍රියයි” යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
77587b3e1530102c91db60619d3eaea18a9ce2aa3d3131354b5be72dddf510cb
target:pali-sinhala-parallel:68036:6
3 “සබ්‍රහ්මචාරීන් කෙරෙහි තද බව දුරු කරන්නේය. යන්නෙහි සබ්‍රහ්මචාරී යනු එකට සංඝ කර්ම කරණ බව එකට ප්‍රාතිමොක්ෂාදිය උදෙසන බව සමානවූ හික්මීම ඇති බව යනුයි. සබ්‍රහ්මචාරීන් කෙරෙහි තදබව දුරුකරන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
92a4104fff76a7450a71ef35a55c01b9aa3b3f9d5822190bc0c07ec69c395bc0
target:pali-sinhala-parallel:68036:7
යනු සබ්‍රහ්මචාරීන් කෙරෙහි කෝප වශයෙන් හැපුන උලක් මෙන්වූ තද හිත දුරුකරන්නේය. සිත පිළිබඳ උල් පසම දුරු කරන්නේය. රාග නමැති හුල ද්වේෂ නමැති හුල මෝහ නමැති හුල, බිඳින්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
a4234564d0050f39df47ad2de692baa2db6213a613f2f2dc7cd56214263f0dbd
target:pali-sinhala-parallel:68036:8
නුවණින් යුක්ත සිතින් නිපදවනලද තෙපුල් කියන්නේ කාලවේලාවද ශීල වේලාවද ඉක්මවූ වචන නොකියන්නේය” යනු ඥානයෙන් යුක්ත වචන කියන්නේය. අර්ථයෙන් යුත් ධර්මයෙන් යුත් කාලයට සුදුසු කෙළවරක් ඇති වචන කියන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
bbc7e15be929565a6440ad87824c3db23778ec9dca87bc7b7f4a31e338844ab7
target:pali-sinhala-parallel:68036:9
වේලා යන කාල වේලාවද ශීල වේලාවද යනුයි කාලවේලාව කවරීද? කාලය ඉක්මවූ වචන කියන්නේය වේලාව ඉක්මවූ වචන නොකියන්නේය. කාලය හා වේලාව ඉක්මවූ වචන නොකියන්නේය කාලයට නොපැමිණි වචන නොකියන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
6cc358fc6acc60d326368f04683870290e5b70284e8f38073f498068fe18708b
target:pali-sinhala-parallel:68037:0
(16 - 20) 1 “ඉක්බිති අනිකක් කියමි. ලෝකයෙහි රජස් පසක් වෙති” යන්නෙහි “ඉක්බිති” යනු පද ගැලපීමයි. පද එකතු කිරීමයි. පද පිරවීමයි අකුරු සමකිරීමයි. පද කීමේ පහසුවට පිළිවෙළින් ගැලපීමයි මේ ඉක්බිති යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
dfb4931f20d6e550c6da60284eb915963648651246c21e8396cc57f1e8005c6f
target:pali-sinhala-parallel:68037:1
“රජස් පසක් යනු රූප රජස, ශබ්ද රජස ගන්ධ රජස රස රජස ස්පර්ශ රජස” යනුයි. ‘රාගය රජසකි. (i) එය රෙණුයයි නොකියයි රජස යනු රාගයට මේ අනිත් නමකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
08162570c577e54fce1e4166ea110b909c3edb32d727f3c830071fac9551f886
target:pali-sinhala-parallel:68037:10
3 “රූපයන්හිද ශබ්දයන්හිද තවද රශයන්හිද ගන්ධයන්හිද ස්පර්ශයන්හිද රාගය මඩින්නේය” යනු රූපයන්හිද ශබ්දයන්හිද ගන්ධයන්හිද රශයන්හිද ස්පර්ශයන්හිද රාගය මඩින්නේය, අභිභවනය කරන්නේය යනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
bffe64ae82fcfad37e3978fdae4f7f33806189f502129b0870564f3f7ce7b005
target:pali-sinhala-parallel:68037:2
නුවණැත්තෝ මෙ රජස දුරු කොට කෙලෙස් රජස් දුරුකළ බුදු රදුන්ගේ ශාසනයෙහි වෙසෙත්. “මෝහය රජසකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
d965a25be66afda200b3ca9fe9ab8f5264bf9f671161633fa5005b7455912958
target:pali-sinhala-parallel:68037:3
(මෙහි (i) මෙනි මෝහය යනු වෙනසයි) ලෝකයෙහි යනු අපාය ලෝකයෙහි මනුෂ්‍ය ලෝකයෙහි දිව්‍ය ලෝකයෙහි ස්කන්ධ ලෝකයෙහි ධාතු ලෝකයෙහි ආයතන ලෝකයෙහි යනුයි 2 “සිහි ඇතිව යම් රූප රාගාදීන්ගේ දුරුකිරීම පිණිස හික්මෙන්නේ නම්”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
9729ae6dccac161f213456fe8b32d0a5144eec7cc713e5d17a206b94934cea23
target:pali-sinhala-parallel:68037:4
යන්නෙහි යම් කෙනෙකුන්ගේ යනු රූප රාගයාගේ, ශබ්ද රාගයාගේ, ගන්ධ රාගයාගේ, රාස රාගයාගේ, ස්පර්ශ රාගයාගේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
5c6dc760405fe27ab51c0357e99d4ae6694d559b0bb73ad6639affbbd6786d54
target:pali-sinhala-parallel:68037:5
සිහි ඇත්තේ යනු යම් සිහියක් නැවත නැවත සිහිකිරීමක් ඇද්ද, අනුව සිහිකිරීමක් ඇද්ද, සිහිකිරීම් බවක් ඇද්ද, දැරීම් බවක් ඇද්ද මතක් කිරීම් බවක් ඇද්ද, සිහිමුලා නොකිරීමක් ඇද්ද සතින්ද්‍රියය, සතිබලය, සම්‍යක් සතිය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
c3ac8910574b681fec5c96a6ba0bf8ee5637b9c131c0ae6406cb7da7945a3dda
target:pali-sinhala-parallel:68037:6
සති සම්බොජ්ඣංගය, එකායන මාර්ගය නම් වේද මේ සිහිය යයි කියයි. මේ සිහියෙන් යුක්ත වූයේ, විශේෂයෙන් යුක්තවූයේ, පැමිණියේ, ඇතිවූයේනුයි. හෙතෙම සිහි ඇත්තේ යයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
2b6d46a9f69281c4fa7924daa188e69837729b3a71fd71c6b5c86810d4af4774
target:pali-sinhala-parallel:68037:7
“සිහි ඇතිව යම් රූප රාගාදීන්ගේ දුරුකිරීම පිණිස හික්මෙන්නේය” යනු සිහි ඇති පුද්ගලතෙම යම් රූප රාගයාගේද ශබ්ද රාගයාගේද ගන්ධ රාගයාගේද රශ රාගයාගේද ස්පර්ශ රාගයාගේද හික්මීම පිණිස, දුරුකිරීම පිණිස, සන්සිඳීම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
940517973013c0f79b8f2d1ea856b2a6ac145d7e8be2185756533daacd1e6f07
target:pali-sinhala-parallel:68037:8
පිණිස අධිශීලයද හික්මෙන්නේය. අධිචිත්තයද හික්මෙන්නේය. අධි ප්‍රඥාවද හික්මෙන්නේය. මේ ශික්ෂා තුන සිහිකරන්නේ හික්මෙන්නේය. දැනගන්නේ හික්මෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
443f697763f5524c52019840279c19d0693845b9029ec05102f685801b6e8efa
target:pali-sinhala-parallel:68037:9
දුරුකටයුත්ත දුරු කරන්නේ වැඩිය යුත්ත වඩන්නේ ප්‍රත්‍යක්ෂ කළයුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නේ හික්මෙන්නේය, සමාදන්ව සිටින්නේය, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b819
a263fb62927435ddca75357f2869042066f13fd3a244c9c218aeec806f1fc639
target:pali-sinhala-parallel:68042:1
“ලෝකය කුමකින් වසන ලද්දේද” යන්නෙහි (ii) ලෝකය නම් නිරය ලෝකය, තිරිසන් ලෝකය, ප්‍රෙත ලෝකය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය, මේ ලෝකය, පර ලෝකය, බ්‍රහ්ම ලෝකය, දිව්‍ය ලෝකය යන මේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
84d74e74dff221b48d693f43c5b7b6970f1dff950e41de8f1ac3a30b569e3471
target:pali-sinhala-parallel:68042:2
ලෝකයයි කියයි. (iii) මේ ලෝකය කවරකින් ආවරණය කරණ ලද්දේද, වටකරණ ලද්දේද, වැසුනේද යනුයි. “ආයුෂ්මත් අජිතතෙම මෙසේ කීයේය” යන්නෙහි “මෙසේ” යනු පද සන්ධියයි. (iv) පද ගැලපීමයි. පද පිරවීමයි. අකුරු සමසේ යෙදීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
5605d7166f38b59661b0e30a1070d7a542ba00367f5315cfa3b1383d1c990af6
target:pali-sinhala-parallel:68042:3
පද සිළුටු කිරීමයි. මෙය පද පිළිවෙලයි. “ආයුෂ්මත් අජිතතෙම” යනු ඔහුගේ වචනයයි. ගරු වචනයයි. ගෞරව සහිත උසස් නාමයයි. මේ ආයුෂ්මත් යනුයි. අජිත යනු ඒ බ්‍රාහ්මණයාගේ නාමයයි. සමානවූ පැනවීම් ව්‍යවහාර නාමයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
288ed878b30afce0c3fdacbf47c5b0a919decebc84bd3cc01d046a444cf1824a
target:pali-sinhala-parallel:68042:4
නිරුක්ති පද සහිත කීමකි, යනුයි. 2. “කුමකින් ලෝකය ප්‍රකාශ නොවේද” යනු කුමකින් ලෝකය ප්‍රකාශ නොවේද, නොබබළාද, දීප්තිමත් නොවේද, විවේචනය නොකෙරේද, නොදැනේද, ප්‍රකට නොවේද යනුයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
fe6ea5e8fbf84007d537664f359c934871acdf98160b9bd7e4d0ab66795badac
target:pali-sinhala-parallel:68042:5
“කුමක තැවරීම කියන්නෙහිද, යනු ලෝකයාගේ තැවරීම ලැගීම කුමක්ද, බන්ධනය කිළුට කුමක්ද, කුමකින් ලෝකය තැවරුනේද, මනාකොට තැවරුනේද, විශේෂයෙන් තැවරුනේද, කිළුටු වූයේද, විශේෂයෙන් කිළුටු වූයේද, තැවරුනේද, මිශ්‍රවූයේද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
7900f46bac2aa26ed0763ba05f2b89ce344f4bd25d36e3a67ba41e8f731e64cf
target:pali-sinhala-parallel:68042:6
එල්බුනේද පලිබොධවූයේදැයි කියනු මැනවි. ප්‍රකාශ කරණු මැනවි දේශනා කරණු මැනවි පණවනු මැනවි. තබනු මැනවි. විවෘත කරණු මැනවි. බෙදනු මැනවි, ප්‍රකට කරණු මැනවි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c68610de8c88dcbd26503680dc2ba9e363135c12468413df5b6303fc07eb5be2
target:pali-sinhala-parallel:68042:7
යනු කුමක තැවරීම කියන්නෙහිද, ඒ ලෝකයට මහත් භය කුමක්ද යනු ලෝකයට මහත් භය, පීඩාව ඝට්ටනය, උපද්‍රවය, උවදුර කුමක්ද යනුයි එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම මෙසේ කීවේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
8f197a29b4d33f3aa7a7335a228594765a90a2feabbaf93474434676c02416b0
target:pali-sinhala-parallel:68042:8
(මෙහි මෙසේ කීවේය යනුවෙන් දැක්වෙන ගාථා අනුවාද සියල්ලම සූත්‍ර නිර්දෙශයේ පාරායන වර්ගයේ ඒ ඒ සූත්‍රවලින් දක්වා ඇත.)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4c145bbff84cefe5ea9f0fbec247818a72d05f742ee303f054a40e8d348c182c
target:pali-sinhala-parallel:68043:1
“ලෝකය අවිද්‍යාවෙන් වැසුනේය” යන්නෙහි අවිද්‍යා නම් දුකෙහි නොදැනීම, දුක ඇතිවීම නොදැනීම, දුක නැති තැන (දුක්ඛ නිරෝධය) නොදැනීම, දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව නොදැනීම, අතීතය ගැන නොදැනීම, අනාගතය ගැන නොදැනීම,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
74dfc90ad8153a21f30a54d475b907645daee2ae693c03dec16558e45e51f11a
target:pali-sinhala-parallel:68043:10
“මසුරුකම කරණකොට ගෙනද ප්‍රමාදය කරණකොට ගෙනද නොපෙණේ.” යනු මේ මසුරුකමින්ද මේ ප්‍රමාදයෙන්ද ලෝකයතෙම නොපෙණේ. නොබබළයි නොදැනෙයි නොපෙණෙයි යනුයි. 4. “ආශාව ආලේපයයි කියමි.” යන්නෙහි ආශාව නම් තෘෂ්ණාවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
8fdd256b3474c7359397c903de6e066eaf430e5be8dfab30a3396be4936906c0
target:pali-sinhala-parallel:68043:11
(ii) යම් රාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, අනුව යෙදීමක් ඇද්ද, රැහැනක් වැනි රාගයක් ඇද්ද සිතේ බලවත් ආශාවක් ඇද්ද, ඉච්ඡාව, මුච්ඡාව, අජේක්ධාහනනය, ගෙධය, පටිසංඛය, ඵජාව, මායාව, ජනිකාව, සංජනනිය, සිබ්බනිය, ජාලිනීය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d52979a1838c9cd5ed0904f7a7a81309cde1c1e8ed8629998c5948bdb7661847
target:pali-sinhala-parallel:68043:12
පත්තිකාව, සූත්‍රය, විසටාව, ආයුහනිය, දුතියා පණිධිය, භවනෙත්තිය, වනය, වනථය, පණ්ඩවය, සිනෙහය, බැඳුන ආශාව, බලාපොරොත්තුව බලාපොරොත්තු බව, රූපාශාව ශබ්දාශාව, ගන්ධාශාව, රසාශාව ස්පර්ශාශාව, ලාභාශාව, ධනාශාව,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
237bc426ee05c0c91ffd2a67bc9e6a9868822b2fef6b43f00b5e8403c328081f
target:pali-sinhala-parallel:68043:13
ආත්මාශාව, ජීවිතාශාව, ජප්පය, පජප්පය, අභිජප්පය, ජප්නාව, ජප්පිතබව, ලොලුප්පය ලොලුප්පාහිතය, ලොලුප්පායී බව, සුවඤ්චිතතාව, සාදුකම්‍යතාව, අධර්ම රාගය, විෂම ලෝභය, පත්ථනාව, පිහිනාව සම්පත්ථනාව, කාම තෘෂ්ණාව,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a2a41feac5a31debf1676e7da5baea01445802e3450dd16087395dba2a5eb91e
target:pali-sinhala-parallel:68043:14
භවතෘෂ්නාව, විභව තෘෂ්ණාව, රූපතෘෂ්ණාව, ශබ්දතෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව ස්පර්ශ තෘෂ්ණාව, ධර්ම තෘෂ්ණාව, ඕඝය, යොගය ගන්ථය, උපාදානය ආවරණය, නීවරණය, ඡදනය, බන්ධනය, උපක්ලේශය, අනුසයය, පරියුට්ඨානය, ලතාව,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c496f1055e81a0b5f41869f2e46dc4b06c0f7a2bb1c71ef7e408b66260b51b09
target:pali-sinhala-parallel:68043:15
වෙවිච්ඡය, දුක්ඛමූලය, දුක්ඛ නිදානය, දුක්ඛප්පසාවය, මාරපාශය, මාරබලිසය, මාරාමිෂය, මාරනිවාපය, මාරගොචරය, මාරබන්ධනය, තෘෂ්ණා නදිය, තෘෂ්ණා ජලය, තෘෂ්ණා ගරුලය, තෘෂ්ණා සමුදය, අභි ලෝභය, අකුසලමූලය, මේ ජප්පයිය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
015cd25d9f816e89528d27b05c23261503c4cb664d07a99099db888e27b9661d
target:pali-sinhala-parallel:68043:16
කියයි. ලෝකයාගේ තැවරීම එල්බීම, බැඳීම, කිලුට මෙහි වෙයි. මේ ජප්පය නමැති තෘෂ්ණාවෙන් ලෝකය තැවරුණේය. විශේෂයෙන් තැවරුණේය. කිළිටිවූයේය, විශේෂයෙන් කිළිටිවූයේය. තැවරුණේය, මිශ්‍රවූයේය. එල්බුණේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
59fb63363d602a0c458f5cfa0fd896b0a34d004cb4f9b6239e081a099210ca18
target:pali-sinhala-parallel:68043:17
පලිබොධ වූයේයයිද කියමි. ප්‍රකාශ කරමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
9bd71b972220b8baeb84ee55a57985eaceb3bd00f0c0392fc038aa0a3fc02175
target:pali-sinhala-parallel:68043:18
දේශනා කරමි, පනවමි, තබමි, විවෘත කරමි, බෙදමි, ප්‍රකට කරමි, ප්‍රකාශකරමි යනුයි “ඔහුගේ දුක මහත් භය වන්නේය” යන්නෙහි දුක්ඛ යනු (මහානිර්දේශයේ (15-2) ‘ඉපදීමෙන් කම්පාවන’ යනු ‘ඉපදීමේ දුකයයි’ වෙනස් කොට දෘෂ්ටි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d0abb26948bc1fec6732cacd36d6c5efc84626cd263a95895848423145966ae8
target:pali-sinhala-parallel:68043:19
විපත් දුක යන තැනට යොදාගත යුතුයි. (1889 පිට)) 5.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
bf4a8a1a820f8db706711a651eab95ca7cb6a7c6caf099760d200ed44f5d7e8d
target:pali-sinhala-parallel:68043:2
අතීතය හා අනාගතය නොදැනීම, ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයන්හි නොදැනීම යන මෙබඳුවූ යමකින් නොදැනීමක්, නොදැක්ම නොවැටහීම, අවබෝධයක් නැතිකම ප්‍රබෝධයක් නැති බව නුවණින් කල්පනා නොකිරීම, අඥාන බව, බාල බව, නුවණ නැතිබව,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
0bce79a9fdb66d47c26bf023ba30c1f1125d5ba3a71b00bc9bb75d77cfaa0473
target:pali-sinhala-parallel:68043:20
යම් ධර්මයන්ගේ ප්‍රකට වශයෙන් හට ගැන්ම පෙනේද, අස්තයට යාමෙන් නිරුද්ධිය පෙනේද, කර්මය හා විපාකය මිශ්‍රද විපාකය හා කර්මය මිශ්‍රද නාමය රූපය හා මිශ්‍රද රූපය නාමය හා මිශ්‍රද ජාතිය අනුව ගියේද ජරාවෙන් පෙළුනේද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
ef240f867e4071c38e3d9f78da8878716dd864d9047859f3127daf64286d6c2a
target:pali-sinhala-parallel:68043:21
ව්‍යාධියෙන් මඩනා ලද්දේද, මරණයෙන් පහර ලැබුයේද, දුකෙහි පිහිටියේද ආරක්ෂා ස්ථානයක් නොවේද, පිහිට ඇති තැනක් නොවේද, පිහිට නොවන්නකි. පිහිට නොවූයේය, මේ දුකයයි කියයි. මේ දුක ලෝකයාට බියකි, මහා භයකි, තීරණයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
02ab3902e304692c9055c8df0651aa2118b1a1f28d377d064b4c0d478f70740e
target:pali-sinhala-parallel:68043:22
උපද්‍රවයකි උවදුරකි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
207f8fc886ee15b9229a4f271cc64fc038d3412f80d6f454943bce64a491e9d5
target:pali-sinhala-parallel:68043:3
මෝහය, මුලාව, අවිද්‍යාව, අවිද්‍යා සැඩවතුර, අවිද්‍යාවේ යෙදීම, අවිද්‍යානුසය, අවිද්‍යාවෙන් මැඩීම, අවිද්‍යාරම්භය, මෝහය, අකුශලමූලය යන මේ අවිද්‍යාව යයි කියයි. “ලොක” යනු 1-1 1. (ii) යෙදිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
0e2fc150cc5ca79ef230e62bade93cc9ae6723d78d758748e70590d7ac637962