sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68020:22 | සංසිඳුන කාය සංස්කාරයන් ඇතිසේක. මනාව මීදුන සිත් ඇතිසේක. මනාව මිදුන ප්රඥා ඇතිසේක. තනිවූසේක. වැස නිමවූසේක. උතුම් පුරුෂසේක. ඉතා උතුම් පුරුෂසේක උතුම් පැමිණීමට පැමිණිසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | d05b180800a018a7fa173df0ed4d6775f481c63075342da9e381d43cd5ce966d |
target:pali-sinhala-parallel:68020:23 | උන්වහන්සේ රැස්නොකරයි ඉවත්නොකරයි, ඉවත් නොකොට සිටිසේක් දුරුනොකරයි, රැස් නොකරයි දුරුකොට සිටිසේක. නොමසයි, නොලිහයි. ලිහා සිටිසේක, විනාශ නොකරයි. විනාශකොට සිටිසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 515001858acd88aa02ea520a95fdbd96809fa4eeddb791de0688b6e358f8469b |
target:pali-sinhala-parallel:68020:24 | අශෛක්ෂවූ (හික්මී අවසන්) ශීලස්කන්ධයෙන් යුක්ත බැවින් සිටියේනමි, අශෛක්ෂවූ සමාධිස්කන්ධයෙන් යුක්ත බැවින් සිටියේ නමි, අශෛක්ෂවූ විමුක්තිස්කන්ධයෙන් යුක්ත බැවින් සිටියේ නමි අශෛක්ෂවූ විමුක්තිඥානදර්ශන ස්කන්ධයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 07583be8cc7c2b5ab4c76972eecbfb016ff18b86f6b4dd9d06d2f546db981166 |
target:pali-sinhala-parallel:68020:25 | යුක්ත බැවින් සිටියේ නමි. සත්යය සම්පාදනය කොට සිටිසේක. තෘෂ්ණාව ඉක්මවා සිටිසේක. කෙලෙස්ගින්න මැඩපවත්නා සිටිසේක. මතු ගමන් නොකිරීම පිණිස සිටිසේක. මිදීම සේවනය කරණ ලද බැවින් සිටිසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 07b73475cfff705c43f18467424202fd584697f8668d9047f240cf42d440b75e |
target:pali-sinhala-parallel:68020:26 | මෛත්රී පාරිශුද්ධිය ඇති බැවින් සිටිසේක කරුණා පාරිශුද්ධිය ඇති බැවින් සිටිසේක. මුදිතා පාරිශුද්ධිය ඇති බැවින් සිටිසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 42f8cf47083aa1e8dc0a0c7ab1d6e68c873ed3a6c53935b42a63ff3e86f451e5 |
target:pali-sinhala-parallel:68020:27 | උපෙක්ෂා පාරිශුද්ධිය ඇති බැවින් සිටිසේක බොහෝ පාරිශුද්ධිය ඇති බැවින් සිටිසේක මිදුන බැවින් සිටිසේක. සන්තුෂ්ටියට පැමිණ බැවින් සිටිසේක. ස්කන්ධ අවසානයෙහි සිටිසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | fb0bc3b87d912d02b73c83f5b0506d13b7f7a28c71a6e2e75e457e1f125cbf21 |
target:pali-sinhala-parallel:68020:28 | ධාතු අවසානයෙහි සිටිසේක ආයතන අවසානයෙහි සිටිසේක. ගති අවසානයෙහි සිටිසේක. උත්පත්ති අවසානයෙහි සිටි සේක. ප්රතිසන්ධි අවසානයෙහි සිටිසේක භව අවසානයෙහි සිටිසේක. සංසාරය කෙළවර සිටිසේක. වට්ටය කෙළවර සිටිසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 5f79a874e97905c8abc7f6850a877102410e6079d489bb2403dfabc7aa683324 |
target:pali-sinhala-parallel:68020:29 | අන්තිම භවයෙහි සිටිසේක. භාග්යවතුන් වහන්සේ අන්තිම දෙහධාරී සේක. අන්තිම ආත්මභාවයෙහි සිටිසේක. 6 “උන්වහන්සේගේ මේ පශ්චිමවූ අවසානවූ ආත්ම භාවයයි. උන්වහන්සේට ජාති මරණ සංසාරයක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 4c7240b90bff190497eb5d342d1fed73dc5c299313a4b07fd645ea53a36e0379 |
target:pali-sinhala-parallel:68020:3 | ඒකාන්තයෙන් පහකළ රාග ඇති බැවින් බුද්ධ නමි. එකාන්තයෙන් පහකළ මෝහ ඇති බැවින් බුද්ධ නමි. ඒකායන මාර්ගයට ගියේනුයි බුද්ධ නමි. තනිව නිරුත්තර සම්යක් සම්බොධිය අවබෝධ කළේනුයි බුද්ධ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 89a323821ed1cb1755a4b5e15d9dce009dd09cf7d747d26d4b5987407429e85f |
target:pali-sinhala-parallel:68020:30 | නැවත ඉපදීමක් නැත’ මෙසේ භාග්යවතුන් වහන්සේ තරණය කළේනුයි තාදී නමි. මිදුන බැවින් භාග්යවතුන් වහන්සේ කෙසේ තාදී නම් වනසේක්ද, භාග්යවතුන් වහන්සේගේ සිත රාගයෙන් මිදුනේය. විශේෂයෙන් මිදුනේය. මනාකොට මිදුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 7c19e0aea49a171388f0d74d4e2a1849d7a7ce16da92cb145d7a57fdea76e678 |
target:pali-sinhala-parallel:68020:31 | ද්වේෂයෙන් මෝහයෙන් ක්රෝධයෙන් බද්ධවෛරයෙන්, ගුණමකුකමින් ඊෂ්ය_ාවෙන්, මසුරුකමින්, රැවටිල්ලෙන්, කපටිකමින්, තද ගතියෙන්, එකට එක කිරීමෙන්, මානයෙන්, අතිමානයෙන්, මදයෙන්, ප්රමාදයෙන්, සියලු කෙලෙස්වලින් සියලු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | fe45f2b5ab4d01df7cba21bb9eef46aff8815bd3e371f0904b3c9a4892ca8c44 |
target:pali-sinhala-parallel:68020:32 | දුසිරිත් වලින්, සියලු පීඩා වලින්, සියලු දැවිලි වලින්, සියලු තැවීම් වලින්, සියලු අකුශලයන් රැස්කිරීමෙන් සිත මිදුනේය. විශේෂයෙන් මිදුනේය. මනාකොට මිදුනේය මෙසේ භාග්යවතුන් වහන්සේ මිදුන බැවින් තාදී නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 846bd25639dfd49bdc3db694b7240bf0b8be0b6a544d6a1ddebf3229ff4e3466 |
target:pali-sinhala-parallel:68020:33 | 7 භාග්යවතුන් වහන්සේ එය ප්රකාශිත බැවින් කෙසේ තාදීනම් වනසේක්ද? භාග්යවතුන් වහන්සේ ශීලය ඇති කල්හි සිල්වත්යයි එය ප්රකාශිත බැවින් තාදී නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 0489dd0f228d1598d13dc031d54077bde37df45b4cd111f87f586cb4189fdde6 |
target:pali-sinhala-parallel:68020:34 | ශ්රද්ධාව ඇති කල්හි ශ්රද්ධාව ඇත්තේයයි එය ප්රකාශිත බැවින් තාදී නමි. වීර්ය්යය ඇතිකල්හි වීර්ය්යවත්යයි එය ප්රකාශිත බැවින් තාදී නමි. සමාධිය ඇති කල්හි සංසිඳුනේයයි එය ප්රකාශිත බැවින් තාදී නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 7c697b2ab273fb781484b402810dafcd520bdada5d5f796ecc0266878055020d |
target:pali-sinhala-parallel:68020:35 | සිහිය ඇති කල්හි සිහිය ඇත්තේයයි ප්රකාශිත බැවින් තාදී නමි. ප්රඥාව ඇති කල්හි ප්රඥා ඇත්තේ යයි එය ප්රකාශිත බැවින් තාදී නමි. විද්යාව ඇති කල්හි ත්රිවිද්යාව ඇත්තේයයි ප්රකාශිත බැවින් තාදී නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | f7927bbeff9838007633617cc86d5bc3bf4c63a60bdad9d0191a248fcb5fc1d9 |
target:pali-sinhala-parallel:68020:36 | අභිඥාව ඇති කල්හි අභිඥාසය ඇත්තේයයි ප්රකාශිත බැවින් තාදී නමි. දශබලයන් ඇති කල්හි දශබලධාරීයයි ප්රකාශිත බැවින් තාදී නමි. මෙසේ භාග්යවතුන් වහන්සේ එය ප්රකාශිත බැවින් තාදී නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | b37c386ca07405849ae8901007d65b79e939631221d2343a795401cd0eebbffb |
target:pali-sinhala-parallel:68020:37 | යනුයි කුහක නැති ගණාචාර්ය්යත්වයට පැමිණියාවූ යන්නෙහි “කුහක නැති” යනු කුහක වස්තු තුනක් වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | c9e609d497360dda1967279714651ff875bcfc97b7d4ad277a65079221dea3ed |
target:pali-sinhala-parallel:68020:38 | (10-5) 2 (ii) ඡේදය යොදා ගතයුතුයි) 8 “ගණාචාර්ය්යත්වයට පැමිණිසේක” යන්නෙහි ‘ගණ යනු භාග්යවතුන් වහන්සේ ගණයා ඇතිසේක. ගණාචාර්ය්ය බැවින් ගණී’ නමි. ගණයාට ශාස්තෘ බැවින් ගණී නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | c6e6489d41e5a64cec23ec20169da662059eed6f4a5d1755a0ee1f8792233467 |
target:pali-sinhala-parallel:68020:39 | ගණයා පරිහරණය කෙරේනුයි ගණී නමි. ගණයාට අවවාද කෙරේනුයි ගණී නමි. ගණයාට අනුශාසනා කෙරේනුයි ගණී නමි. විශාරදව ගණයා වෙත පැමිණේනුයි ගණී නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 853474bac8c3fe276188e53dc95268dabacb62f5f61a4aea528a4663fcb5b438 |
target:pali-sinhala-parallel:68020:4 | අබුද්ධිය දුරුකළ බැවින් බුද්ධිය ලබනලද බැවින් බුද්ධ නමි. “බුද්ධ” යන මේ නාමය මව විසින් නොකරණලදී. පියා විසින් නොකරණලදී සහෝදරයා විසින් නොකරණලදී. සහෝදරියන් විසින් නොකරණලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 65779e16a4c6f97893bb7b455470a5461b3ba453c95d8a6cf535024efbafa11c |
target:pali-sinhala-parallel:68020:40 | ගණයා උන්වහන්සේගෙන් අසානුයි කන් යොදවානුයි රහත් ඵලයට සිත යොදවානුයි ගණී නමි. ගණයා අකුශලයෙන් නැගුටුවා කුශලයෙහි පිහිටුවානුයි ගණී නමි. භික්ෂුගණයා ඇත්තේනුයි ගණී නමි. භික්ෂුණී ගණයා ඇත්තේනුයි ගණී නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 98f5d3f659422654d7a2642e9b89e352891b90cfc22d23d41224dbb560be8154 |
target:pali-sinhala-parallel:68020:41 | උපාසක ගණයා ඇත්තේනුයි ගණී නමි, උපාසිකා ගණයා ඇත්තේනුයි ගණී නමි රාජගණයා ඇත්තේනුයි ගණී නමි. ක්ෂත්රිය ගණයා ඇත්තේනුයි ගණී නමි. බ්රාහ්මණ ගණයා ඇත්තේනුයි ගණී නමි. වෛශ්ය ගණයා ඇත්තේනුයි ගණී නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | dd443c5f4e119d42567115337b863af12d7f83ab4d460dfa2a5bcec728055aea |
target:pali-sinhala-parallel:68020:42 | ශුද්ර ගණයා ඇත්තේනුයි ගණී නමි. බ්රහ්ම ගණයා ඇත්තේනූයි ගණී නමි දෙව ගණයා ඇත්තේනූයි ගණී නමි. සංඝ ගණයා ඇත්තේනුයි ගණී නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 51df4fc7fcd812de596920dbc361f2a061873ca6a4af3f5f7be8048a4f465284 |
target:pali-sinhala-parallel:68020:43 | ගණයා ඇති ගණාචාර්ය්යවරයා සංකස්ස නගරයට පැමිණියේය යනුයි 9 “මේ ලොව බොහෝ ශිෂ්යයන් අතුරෙන්” යනු බොහෝ ක්ෂත්රිය බ්රාහ්මණ වෛශ්ය, ශුද්ර, ගෘහපති ප්රව්රජිත දෙව් මිනිස් යන ‘බැඳුණවුන්ගෙන්’ යනු බැඳුන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | e5d869b858c0d346bec3c71218e05232270796d9701fd238a1fcbe5de324224e |
target:pali-sinhala-parallel:68020:44 | පිරිවරා සිටින ශිෂ්යයන් අතුරෙන් යනුයි. “වැඩ කැමැත්තාවූ මම ප්රශ්න අසනු කැමැත්තෙන් පැමිණියෙමි” යනු ප්රශ්නයෙන් ප්රයෝජන ඇතිව පැමිණියේ වෙමි. ප්රශ්න විචාරීමේ කැමැත්තෙන් පැමිණියේ වෙමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 4a7b3910fd111bd9072874b130f025fd28e96f20774587131814fa596ed7216c |
target:pali-sinhala-parallel:68020:45 | ප්රශ්න ඇසීමේ කැමැත්තෙන් පැමිණියේ වෙමි යනුයි යලිදු හෝ ප්රශ්නයෙන් ප්රයෝජන ඇත්තන්ගේ ප්රශ්න විචාරන්නන්ගේ ප්රශ්න අසන්නන්ගේ පැමිණීම, ඉදිරියට ඒම, ලඟට පැමිණීම, පයිරුපාසනය, වන්නේය මෙසේද ඇත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 15e73809354af286e436fa12a1d8e9c61ee7e952168a8efdcbfa476090bc9d42 |
target:pali-sinhala-parallel:68020:46 | යලිදු හෝ ප්රශ්න ආගමනය ඔබට ඇත්තේය. ඔබද පොහොසත්ය. මා විසින් විචාරණ ලද්ද කීමට විසඳන්නට ඔබද සුදුසුය. මේ භාරය උසුලනු මැනව යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 87602ed377a59b402738d59f8b4a3b8b475c71cd099c44ffce31042b702c683b |
target:pali-sinhala-parallel:68020:5 | මිත්රා මාත්යයන් විසින් නොකරණලදී. නෑ සහලේ නෑයන් විසින් නොකරණලදී. ශ්රමණ බ්රාහ්මණයන් විසින් නොකරණලදී. දේවතාවන් විසින් නොකරණලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 7aa96dd72cd1fa0b72fca730d75ee8d0d50b9c47faf9c3404dfe9160c03e9309 |
target:pali-sinhala-parallel:68020:6 | යම් ඒ බුද්ධයයි පැනවීමක් වේද විමොක්ෂය කෙළවර කොට ඇති මෙය භාග්යවත් බුදුවරයින් වහන්සේලාගේ බෝමුල සර්වඥතාඥානය ලැබීම සමග ප්රත්යක්ෂකවූ ප්රඥප්තියයි. 2 “ආශ්රය” යනු නිශ්රය දෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 5865f6c8f5222e714fd3a885408a03825ef2e1ae509fd8a7351c49e0e8c4bfea |
target:pali-sinhala-parallel:68020:7 | තෘෂ්ණා නිශ්රය ද දෘෂ්ටි නිශ්රයද යනුයි. තෘෂ්ණා නිශ්රය කවරේද? යම් පමණ තෘෂ්ණාවෙන් සීමා කරණලද කෙළවර කරණලද වටකොට ගන්නා ලද මේ දෙය මාගේය, අර දෙය මාගේය, මෙපමණ මාගේය, මෙපමණකින් මාගේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | d1e432c291b3d7a18bcc93d603727383077239ba2e9b9ed897c0609732f21551 |
target:pali-sinhala-parallel:68020:8 | රූපයෝ, ශබ්දයෝ, ගන්ධයෝ, රශයෝ ස්පර්ශයෝ, ඇතිරිලි, පොරෝනා, දාසි දාසයෝ එළු බැටළුවෝ ඌරු කුකුළු ඇත් අස් ගව වෙළඹියෝ කෙත්වතු හිරණ්ය ස්වර්ණ ගම් නියම්ගම් රාජධානිද රටවල්ද ජනපදද ගබඩාද කොටු ගුල්ද හුදෙක් මහා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 9bad8a00d13f154455e4e66ad1edd60475dfc63c1fae7129e977b107ee5d18ac |
target:pali-sinhala-parallel:68020:9 | පෘථිවියද මාගේයයි මමායනය කරයි. යම් පමණ එක්සිය අටක් තෘෂ්ණාවෙන් යුක්තවූයේද මේ තෘෂ්ණා නිශ්රයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 7784ae3f5f00ccbe050b4db319f66def8bc9bd5e3ec24295b2c777d1e021bc46 |
target:pali-sinhala-parallel:68021:0 | (16 - 4) 1 “ජාති ජරාදිය පිළිකුල් කරන්නාවූ භික්ෂුවට” යන්නෙහි භික්ෂුවට යනු පෘථග්ජන කල්යාණ භික්ෂුවට හෝ ශෛක්ෂ (හික්මෙන) භික්ෂුවට හෝ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 81f4e8d20376325b14879dc3490a2b59db7258a89d68d2330fbaf9f65c0b7a1e |
target:pali-sinhala-parallel:68021:1 | පිළිකුල් කරන්නාවූ යනු’ ඉපදීමෙන් පිළිකුල් කරන්නාවූ ජරාවෙන් ව්යාධියෙන් මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන් කායික දුකින් තිරිසන් යොනි දුකින් ප්රෙත විෂයික දුකින් මානුෂික දුකින් මවුගැබට බැසගැන්මේ දුකින් ගැබ සිටීමේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | fb5c2a707dd24a209672e8dcfaba79fa048056e10bf306125c4ccee67ad4cd1c |
target:pali-sinhala-parallel:68021:2 | දුකින් බිහිවීමේ දුකින් උපන්නහුට බන්ධනාදියෙන් ඇතිවන දුකින් උපන්නහුට අනුන්ට යටත්වීමෙන් ඇතිවන දුකින් උපන්නහුට තමාගේ උපක්රමවලින් ඇතිවන දුකින් අනුන්ගේ උපක්රම වලින් ඇතිවන දුකින් දුක්ඛ දුකින් සංසාර දුකින් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 8c6ed4beeb6ed963cd05c1ad64ba8809e018242078b035e41db3e6528515f144 |
target:pali-sinhala-parallel:68021:3 | (දුකින් යනු යොදා 1-4 (12) (iii) යෙදිය යුතුයි) දෘෂ්ටි ව්යසන දුකින් පීඩාවට පැමිණෙන්නේ, ලජ්ජාවට පැමිණෙන්නේ පිළිකුල් කරන්නේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 0fb86a21414bf82860b40cb2a3b2c76815250293bb640d4e22716d78f1c0791a |
target:pali-sinhala-parallel:68021:4 | 2 “විවේකවූ ආසන සේවනය කරන්නාවූ” යන්නෙහි යම්තැනක හිඳගනීද, ඇඳ, පුටුව, බිස්ස කළාල, සම්කඩ තෘණ ඇතිරිය, කොළ ඇතිරිය, පලස් ඇතිරිය යනාදී මේ ආසන නොසුදුසු රූප දැකීමෙන් හිස්වූයේ විවේකවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 5ccbc7558b379bc7b438dea017993cbadbf33e4f6e811b1f1a7d1b772f5b0fa0 |
target:pali-sinhala-parallel:68021:5 | නොසුදුසු ශබ්ද ඇසීමෙන් හිස්වූයේ විවේකවූයේ වෙයි. නොසුදුසු පඤ්චකාම ගුණයන්ගෙන් හිස්වූයේ විවේකවූයේ වෙයි. ඒ විවේක ආසනය භජනය කරන්නාවූ සේවනය කරන්නාවූ ප්රතිසේවනය කරන්නාවූ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 817c4d8cd04420523117109dbe532b81df66822caaeda34c112d7bc2cc116a20 |
target:pali-sinhala-parallel:68021:6 | 3 “රුක්මුල සොහොන හෝ” යනු රුක්මුලම රුක් මුලයි. සොහොනම සොහොනයි. පර්වතයන්ගේ ගුහාවල යනු පර්වතයෝම පර්වතයෝයි. ගිරිකඳුරම ගිරිකඳුරය ගිරිගුහාවම ගිරිගුහාවය. පර්වත අතර පිහිටි තැනට පර්වත පබ්භාරයයි කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | a99740449bf2f5ab841cf19a42e1fdf5ca9c27a7c64ac49e6a0f3bda2421a568 |
target:pali-sinhala-parallel:68022:0 | (16 - 5) 1 උසස් පහත් සයනයන්හි යන්නෙහි උසස් පහත් හීන ප්රණීත ශ්රේෂ්ඨ ලාමක සයනයන්හි යනුයි. සයනයයයි විහාරය, ගුරුළු පියාපත් වැනි වහලක් ඇති ගෙය, ප්රාසාදය, හම්මිය, ගුහාවය යන මේ තැන් සයනයයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 97350ff7d3da0839e43395ceb79b8c0f8cafe038d8487d6fce4579096b02ff0b |
target:pali-sinhala-parallel:68022:1 | 2 “එහි කෙතෙක් බිය දක්වන කරුණු වෙද්ද” යන්නෙහි ‘කෙතෙක්’ යනු නපුරු නාදකරන්නාවූ ශබ්ද කරන්නාවූ යනුයි නැවත කෙතෙක් යනු කෙතෙක් කොපමණ විශාල ඒ භය උපදවන කරුණුද, සිංහයෝ ව්යාඝ්රයෝ දිවියෝ වලස්සු කලුහිස් වලස්සු, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 07b1529ca51fa9a3b832d4e1f448d9faac00e803c034ad756cee996c8375bcf1 |
target:pali-sinhala-parallel:68022:2 | වෘකයෝ මීම්මු ඇත්තු සර්පයෝ ගෝනුස්සෝ පත්තෑයෝ හොරු හෝ කළ වැරදි වැඩ ඇති හෝ නැති මිනිස්සුද වෙති. 3 “භික්ෂුතෙම යම් බිය උපදවන කරුණු වලින් නො සැලෙන්නේද” යන්නෙහි ‘යම්’ යනු යම් බිය උපදවන කරුණු වලින් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | a76190f2671783c55c9f411105e823f647f82ee7335e270f8cf57126407de5a8 |
target:pali-sinhala-parallel:68022:3 | භයජනක කරුණු දැක හෝ අසා හෝ නොසැලෙන්නේද බිය නොවන්නේද නැති නොගන්නේද බිය නොවන්නෙක් වන්නේය. තැති නොගන්නෙක් වන්නේය දුරුකළ භය උපදවන කරුණු ඇත්තේ පහවූ ලොමහර්ෂ ඇත්තේ වාසය කරන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 35d228d272f54f876af7a428601ee5a2dfbfb09da1512d360594ced13040a935 |
target:pali-sinhala-parallel:68022:4 | භික්ෂුතෙම ඝෝෂානැති සේනාසනයෙහි යම් බිය උපදවන කරුණු වලින් නොසැලෙන්නේද, යනු අල්ප ශබ්ද ඇති අල්ප ඝොෂා ඇති මිනිසුන් ගෙන් හිස් මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්ය විවේකයට සුදුසු සේනාසනයෙහි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 68980b06ee578b1ff23261df343c188ed088e7e340d23d7bcd8b7c6c97d306d9 |
target:pali-sinhala-parallel:68023:0 | (16 - 6) 1 “ලෝකයෙහි උවදුරු කොතෙක්ද” යනු (14-7) 8 ඡේදය යෙදිය යුතුයි) ‘ලෝකයෙහි’ යනු මනුෂ්ය ලෝකයෙහි යනුයි. 2 “නොගියවිරූ දිශාවට යන්නාහට” යන්නෙහි නොගිය දිශාවයයි අමෘත මහා නිර්වාණයට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | ed21086eca6ca5bcd729278484bd23a6bf63d1e82ad6e466be9c97fe527841f8 |
target:pali-sinhala-parallel:68023:1 | යම් ඒ සියලු සංස්කාරයන් සංසිඳවූ සියලු සසර ඉපදීමට හේතුවන කෙලෙස් ආදිය බැහැරකළ තෘෂ්ණාව ගෙවා දැමූ විරාග නම් නිරෝධ නම් නිර්වාණයක් වේද, ඒ දිශාවට නොගිය විරූය. මේ දීර්ඝ කාලයෙහි ඒ දිශාවට නොගිය විරූය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | cc2759801f26fdfe6838f2f5e69ec4078281a71d0b7114a4584d8998392680b2 |
target:pali-sinhala-parallel:68023:2 | නොගිය විරූ දිශාව (නිර්වාණය) ප්රාර්ථනා කරමින් යම්සේ ගැට්ට තරමට පිරුන අඩුනොවූ තෙල් පාත්රයක් පරිහරණය කරන්නේද එසේ ස්වකීය සිත රක්නේය. නොගියවිරූ දිශාවට යන්නාවූ ගමන් කරන්නාවූ ඉදිරියට යන්නාවූ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | f00718e58da3a72cf4b9064999e9703d11174bef40471c9276d497b95fd995d6 |
target:pali-sinhala-parallel:68023:3 | 3 “මහණතෙම යම් උවදුරු කෙනෙකුන් මැඩපවත් වන්නේද” යන්නෙහි ‘යම්’ යනු යම් උවදුරු මැඩපවත්වන්නේද, යටපත් කරන්නේද, මඩින්නේද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | d6a29abde7887cee2ab996270d9cd43886bc79a89884d5039f8542fc3f0f25c5 |
target:pali-sinhala-parallel:68023:4 | “විවේක සේනාසන යෙහි” යනු ඈත්වූ විවේකවූ, ඉතා ඈත්වූ පර්වතාන්තයෙහි හෝ වනාන්තයෙහි හෝ ගංගාන්තයෙහි හෝ ජලාන්තයෙහි හෝ යම්තැනක සීසෑම් නොකෙරේද, නොවපුරාද මිනිස් සීමාව ඉක්මවා මිනිසුන්ගෙන් ඈත්වූ සේනාසනයෙහි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 14aa10ff0f91070c2b819e40126b04af9dffe009817e4ffafe89f7770c689627 |
target:pali-sinhala-parallel:68024:0 | (16 - 7) 1 ‘ඔහුට කෙබඳු වචන කෙනෙක් වන්නාහුද” යනු කවර නම් වචනයන්ගෙන් යුක්තවූවෙක් වන්නේද, කවර සටහණකින් කවර ප්රකාරයකින් කවර සමානකමකින්දැයි වචී පාරිශුද්ධිය විචාරයි. වචී පාරිශුද්ධිය කවරීද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | f14dfd434867119d75d00de8c63cd8a4fea50b66ca2f6d2638d0c228ef4ba3d3 |
target:pali-sinhala-parallel:68024:1 | මෙහි මහණ තෙම මුසාවාදය හැර මුසාවාදයෙන් වෙන්වූයේවේද සත්යය කියන්නේ සත්යය ගලපන්නේ ලෝකයාට නොගැලපෙන කීම් නැත්තේවේද, කේලාම් කීම අත්හැර කේලාම් කීමෙන් වෙන්වූයේ වේද, මෙතනින් අසා මොවුන්ගේ භෙදය පිණිස අසවල් තැන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 2737757b868c1fc627161efc1c711a9123bb33cb89c7cf56d917ce10a0d1579c |
target:pali-sinhala-parallel:68024:10 | හැසිරීම විචාරයිද, හැසිරිය යුත්තද නොහැසිරිය යුත්තද ඇත. අගොචරය කවරේද, මෙහි ඇතැම් කෙනෙක් වෙසඟනන් සිටින තැන හැසිරෙන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | e60984594eb08dd3a75f9dcc7027a698304254c3851bcde1d7c7b902ef12580c |
target:pali-sinhala-parallel:68024:11 | හිමියා මළ ස්ත්රීන් වෙසෙන තැන, තරුණියන් වෙසෙන තැන, පණ්ඩකයන් සිටින තැන, භික්ෂුනීන් සිටින තැන, සුරාපානය කරණ තැන වෙසෙන්නේ වේද, රජුන් සමග රාජ මහාමාත්යයන් සමග ඇලී ගැලී සිටින්නේවේද, තීර්ථකයන් හා තීර්ථක | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 4ec91f601a426c0995d76da7979def079d3892f5522c6b9d21dd4f02e7c9ca7b |
target:pali-sinhala-parallel:68024:12 | ශ්රාවකයන් හා නුවමනා එක්වීමෙන් වෙසෙන්නේ වේද, යම් ඒ කුලයෝ ශ්රද්ධාව නැත්තාහුද පැහැදීම් නැත්තාහුද, ආහාර පාන නැත්තාහුද භික්ෂූන්ටද භික්ෂුණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද නපුරු වචනයෙන් බණින්නාහු වෙද්ද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 575ace62f06e92247118031db49ef9b7296ba37b1ccd1fd4fcba11ce3810aa97 |
target:pali-sinhala-parallel:68024:13 | අනර්ථය කැමති අහිත කැමති, අපහසු කැමති වෙද්ද, නිවණ නොකැමති වෙද්ද, එවැනි කුලයන් සේවනය කරයි. භජනය කරයි. පයුරු පාසනය කරයි. මේ නුසුදුසු හැසිරීම නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 65f52e6f1da6cf5eb1991d61a5287376cfd8ff746c54731388477af1a014f057 |
target:pali-sinhala-parallel:68024:14 | නැවතද ඇතුළු ගමට හෝ ඇතුළු ගෙට පිවිසියේ, වීථියට පිවිසියේ නොහික්මීමෙන් යයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 1d5c09ee37a26e64cc4db8a38ac6e243a21dfc0607c01210f453761f2e497a8c |
target:pali-sinhala-parallel:68024:15 | ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබල සෙනඟ බලමින් ස්ත්රීන් බලමින් පුරුෂයන් බලමින්, කුමරුවන් බලමින් කුමරියන් බලමින් ආපනශාලා බලමින්, ගෙවල් ඉදිරිපස බලමින් උඩ බලමින් යට බලමින් ඒ මේ අත බලමින් යයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | b311ba4d915739c9c368e8a516ed10d55c87ab0589775ab59e09f4d8bedde233 |
target:pali-sinhala-parallel:68024:16 | මෙයද අගෝචරයයි නැවතද ඇසින් රූපය දැක නිමිති ගන්නේ වෙයි. අනුඛ්යඤ්ජන ගන්නේ වෙයි. (14-8) 1 (ii) යනාදියයි යන තැනට යෙදිය යුතුයි.) යෙදුනාහු වෙත්. මෙයද අගෝචරය වෙයි. පඤ්ච කාම ගුණයෝ අගෝචරයෝ වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | e0b62cdd40faa3b3b1813f949ef1cb1ab596de927333222d7be825b0c2e9d114 |
target:pali-sinhala-parallel:68024:17 | 3 “මහණෙනි, පර විෂය නම්වූ (අනුන්ට අයත්) අගොචරයෙහි නොහැසිරෙව්, පර විෂය නම්වූ (අනුන්ට අයත්) අගෝචරයෙහි හැසිරෙන්නහුට මාරයා ඉඩ ලබන්නේය. මාරයා අරමුණු ලබන්නේය. භික්ෂුවට පර විෂය නම්වූ අගෝචරය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | ec1959c502de9f2935e89fd9dafe492f3cba03fc079a2e7459b6f5b1a30f55bc |
target:pali-sinhala-parallel:68024:18 | (ii) යම් ඒ පඤ්චකාම ගුණයෝ වෙද්ද ඔවුහුයි. ඒ පස කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | b99f8cfccdc25ddc81f91ed957d5569a3ab90f3b64a590d4f8b42744c1b7bcb6 |
target:pali-sinhala-parallel:68024:19 | ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්රිය රූපවූ කාමයන් ගෙන දෙන ඇළුම් කටයුතු ඇසින් දත යුතු රූපයෝද, කණින් ඇසිය යුතු ශබ්දයෝද, දිවෙන් විඳිය යුතු රශයෝද, කයින් විඳිය යුතු ස්පර්ශයෝද යන මෙය මහණෙනි, අගෝචරය යයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 24cd0b5fc77e2342f5729c15ab401ddb872589ea313081523b9d0a34e7f783fa |
target:pali-sinhala-parallel:68024:2 | නොකියන්නේවේද, අසවල් තැන අසා ඔවුන් ගේ භෙදය පිණිස මොවුන්ට නොකියන්නේ වේද මෙසේ බිඳුනවුන්ගේ ගැලපීම පිණිස සමගිවූවන්ට අනුබලදීම පිණිස සමගියෙහි ඇළුනේ සමගියට සතුටුවන්නේ සමගි කරණ වචන කියන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 399870a04fc50e9806704bdd2ed1b0e61fcb68d1e8c539c559480a8511f3f4b4 |
target:pali-sinhala-parallel:68024:20 | ගෝචරය කවරේද? (මෙහි 3 (ii) ‘ඡෙදය නොවන්නේද’ කියා වෙනස් කොට යොදාගත යුතුයි.) සතර සතිපට්ඨාන ගෝචරයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 9cef20454db0f6c90907d102ffd0ec27502aef8836c0b7dea15c3a02f5d3d14a |
target:pali-sinhala-parallel:68024:21 | 4 “මහණෙනි, ස්වකීය පියා සතු විෂය නම්වූ ගෝචරයෙහි හැසිරෙව්, ස්වකීය පියා සතු විෂය නම්වූ ගෝචරයෙහි හැසිරෙන්නහුට මාරයා ඉඩ නොලබයි. මාරයා අරමුණ නොලබයි. මහණෙනි, භික්ෂුවට ස්වකීය පියා සතු විෂය නම් ගෝචරය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 49f49a123b1b146cc3128bfde9a01bf7f41d5b3deceec8041b00f3aceff5e00a |
target:pali-sinhala-parallel:68024:22 | යම් ඒ සතර සතිපට්ඨානයෝයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 0466fbf77833222aff9af05bb32578a5541a0b6f6541cacf5eadec046d89e590 |
target:pali-sinhala-parallel:68024:23 | කවර සතරක්ද, මහණෙනි, මෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ, මනා නුවණැත්තේ සිහි ඇත්තේ දැඩි ලෝභය හා දොම්නස දුරුකොට කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, වේදනාවන්හි වේදනාව අනුව බලමින් ධර්මයෙහි ධර්මය අනුව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 19e5ca6c5928792c9209554343c667835c0247c1535ce8f424ba896a70081088 |
target:pali-sinhala-parallel:68024:24 | බලමින්, සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද? මහණෙනි, මෙය භික්ෂුවට ස්වකීය පියා සතු ගෝචරය වෙයි. මෙයද ගෝචරයයි කියයි. මෙබඳු ගෝචරයෙන් යුක්තවූවෙක් වන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 2fb53604698417893e8b528890aee50c99414cb5b22b6c40a628da8aeed93674 |
target:pali-sinhala-parallel:68024:25 | 5 “කෙබඳු ශීල ව්රත කෙනෙක් වන්නාහු නම් මැනවීද” යනු කෙබඳු ශීල ව්රතයෙන් යුක්තවූවෙක් වන්නේද? කවර හැඩහුරු කමකින්, කවර ප්රකාරයකින් කවර සමානත්වයකින් දැයි ශීල ව්රත පාරිශුද්ධිය විචාරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | cca39652570e9f38d91acb4276c4041b122a42130ddba8a3a0859308fa9b6a73 |
target:pali-sinhala-parallel:68024:26 | ශීල ව්රත පාරිශුද්ධිය කවරීද? ශීලයද ව්රතයද ඇත. ((3-3) 2 ඡේදය යොදාගත යුතුයි.) 6 “මේ ශීල ව්රත පාරිශුද්ධියයි. කවර ශීල ව්රත පාරිශුද්ධියකින් යුක්තවූවෙක් වන්නාහු නම් මැනවිද” යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 52fc9a31f2d5ac814915e8ecffed68dd5b2828d1f3c0a0f8a2ed5dca8374b99b |
target:pali-sinhala-parallel:68024:27 | “පටන්ගත් වීර්ය්ය ඇති ඒ මහණහට” යනු උත්සාහවත් ආත්ම භාවය ඇත්තහුට යනු පටන්ගත් වීර්ය්ය ඇත්තහුට යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 68e7e33a5f29fe3245c15d9d0982be249ca328873822efbc9e67fc8f84d51e81 |
target:pali-sinhala-parallel:68024:28 | බලවත් උත්සාහ ඇති නොපසුබස්නා ගති ඇති, බහා නොතැබූ කැමැත්ත ඇති කුශල ධර්මයන්හි බහා නොතැබූ ධෛර්ය්ය ඇත්තාට යනුයි. යලිදු හෝ යවනලද ආත්ම භාවය ඇත්තහුට යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | c9d242f34325c30b54201bd784588ae0eb12caca540dfe0fd0e951fef6c82cfb |
target:pali-sinhala-parallel:68024:29 | යමක් පිණිස යවනලද (සිත හා ධෛර්ය්යය) ආත්මාර්ථයෙහිද සත්ය මාර්ගයෙහිද, ලක්ෂණයෙහිද කාරණයෙහිද ස්ථාන ස්ථානයෙහිද වේනම් එයයි එනම්, සියලු සංස්කාරයෝ අනිත්යයයි (4-5) 4 ‘සියලු සංස්කාරයෝ’ යන තැන සිට ‘මනාකොට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | fb31979df06cb7835c097139f38e5253a63cc09d0e2b895f2621d0fa670c5f5b |
target:pali-sinhala-parallel:68024:3 | නපුරු වචන හැර නපුරු වචන කීමෙන් වෙන්වූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | bf605cebb239de3fb7583550042c620d6adf395cf3dc4ab1e01cccaebfa8ce94 |
target:pali-sinhala-parallel:68024:30 | ධර්මය දැන’ යනු යවනලද සිත් ඇත්තහුට’ කියා වෙනස්කොට යොදාගත යුතුයි) පවත්නේයයි යවනලද සිත් ඇත්තහුට යනුයි භික්ෂුවට යනු පෘථග්ජන කල්යාණ භික්ෂුවට හෝ රහත් බවට හික්මෙන භික්ෂුවට හෝ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | addd4e4e515adad81aad2043fffdb07553f92c4c3f069e1b92322c0b4d5105b9 |
target:pali-sinhala-parallel:68024:4 | යම් ඒ වචනයක් කණට උලක් මෙන් නොවූයේ කණට සැපවත්වූයේ ප්රෙමණීයවූයේ හෘදයංගමවූයේ නගර වැසියාට අයත්වූයේ බොහෝ ජනයාට ප්රියවූයේ බොහෝ ජනයාට මනාපවූයේද, එබඳු වචන කියන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 18d26aa0ada88fd23b92cc13e1f4a97f3294019dc287077771dfbd131a05791e |
target:pali-sinhala-parallel:68024:5 | හිස් වචන කීම අත්හැර හිස් වචන කීමෙන් තොරවූයේ කාලයට සුදුසු වැඩගෙන දීමට සුදුසු ධර්මය කියන හික්මීම කියන හිතේ තැන්පත් කිරීමට සුදුසු සුදුසු කාලයෙහි කෙළවරක් ඇති, අර්ථයට හේතුවූ වචන කියන්නේ වේද, සතර වාග් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | fabadd5a8c1ffc4408c2682d67e8c9339ef13c8b38637a98f0af9c99664e1d42 |
target:pali-sinhala-parallel:68024:6 | සුචරිතයෙන් යුක්තවූ සතර දෝෂයන් ගෙන් වෙන්වූ වචන කියයි. දෙතිස් තිරිසන් කථාවෙන් ඈත්වූවෙක් වන්නේය. වෙන්වූවෙක් වන්නේය. වෙන්වූයේ නික්මුනේ මිදුනේ සීමානොකළ සිතින් වාසය කරයි. දශ කථාවස්තූන් කියයි. හේ කෙසේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 89127ed9a681090e10914a457d8910855c4fec3a16caf7055474f104e50c2b8a |
target:pali-sinhala-parallel:68024:7 | අල්පවූ ආශා උපදවන කථා, සන්තොෂය ඇතිකරවන කථා, උසස් විවේකය පිළිබඳ කථා, එකතු නොවීම පිළිබඳ කථා, වීර්යාරම්භ කථා, ශීල කථා, සමාධි කථා, ප්රඥා කථා, විමුක්ති කථා, විමුක්ති ඥාන දර්ශන කථා, සතිපට්ඨාන කථා, සම්යක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 895f5c233d75613b0f622d68a70e35b672a73f249c7f6eaad5ce6bf3f0caeeeb |
target:pali-sinhala-parallel:68024:8 | ප්රධාන කථා, ඍද්ධි පාද කථා, ඉන්ද්රිය කථා, බල කථා, බොධ්යංග කථා, මාර්ග කථාව, ඵල කථාව, නිර්වාණ කථාව කියයි. වචනයෙහි හික්මුනේ ආරක්ෂාවූයේ සංවරවූයේ යනුයි. මේ වචනයෙහි පිරිසිදුකමයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 01845757418c2e0437e8009be5b7eb1d88aebc7789a7980bb90ffa2654b5a384 |
target:pali-sinhala-parallel:68024:9 | කෙබඳු වාග් පාරිශුද්ධියකින් යුක්තවූවෙක් වන්නේද යනුයි 2 “මෙහි කෙබඳු ගොචර කෙනෙක් වන්නාහු නම් මැනවිද” යනු මෙහි කවර හැසිරීමකින් යුක්තවූවෙක් වන්නේද කවර සටහණකින් කවර ප්රකාරයකින් කවර වැටහීමකින් (යුතු) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | ad037e3bc0524c5959e93e020edbba8c08ddef6a0c6d0a238570eda1ccbafaeb |
target:pali-sinhala-parallel:68025:0 | (16 - 8) 1 “මහණතෙම් කවර හික්මීමක් සමාදන්ව” යනු ඒ මහණතෙම කවර ශික්ෂාවක් ගෙන සමාදන්ව පරාමර්ශ කොට බැසගෙන යනුයි “එකඟවූ සිත් ඇති පණ්ඩිතවූ සිහි ඇති” යන්නෙහි ඒ මේ අරමුණුවල නොදුවන සිත් ඇති තැන්පත් සිත් ඇති | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 25b4911256765d5c4936d830f5b1f37edcc3fa213fd7f4a9c43609f67c2a645a |
target:pali-sinhala-parallel:68025:1 | කලබල නොවූ සිත් ඇති යනුයි. සමථය, සමාධින්ද්රිය, සමාධි බලය, සම්මා සමාධිය යනුයි “පණ්ඩිතවූ යනු නුවණැති, ප්රඥාවත් බුද්ධිමත්, ඥානය ඇති, යනුයි. “සිහි ඇති” යනු කරුණු සතරකින් සිහි ඇති යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | bd97cb47bfb079e9d2bab5f8cbab64260948662b66d2df142332dde5e77aeff0 |
target:pali-sinhala-parallel:68025:10 | සිහිය. සම්යක් සමාධියෙන් මිථ්යා සමාධිය, සම්යක් ඥානයෙන් මිථ්යා ඥානය, සම්යක් විමුක්තියෙන් මිථ්යා විමුක්තිය, පිඹහරියි දුරුකරයි, ඈත්කරයි, නොඉපදීමට පමුණුවයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | b67874256ff69911c5afc01553fc9b8e5d94573a8d4183e345d7f5e97a7491b9 |
target:pali-sinhala-parallel:68025:2 | කයෙහි කය අනුව බලන සතිපට්ඨානය වඩන බැවින් සිහි ඇත්තේ වේදනාවන්හි වේදනාව අනුව බලන, සිතෙහි සිත අනුව බලන ධර්මයන්හි ධර්මය අනුව බලන සිහිය පිහිටුවීම වඩන්නේ නුයි සිහි ඇත්තේ නමි හෙතෙම සිහි ඇත්තේයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 0de2d93813a6c0f6bd673009145fa7b2384291500fc6881cb5ef2550c1cbc65d |
target:pali-sinhala-parallel:68025:3 | 2 “කවර ශික්ෂාවක් සමාදන්ව” යනු අධිශීල ශික්ෂාව විචාරයි. නිපක හෙවත් පණ්ඩිත යනු අධිප්රඥා ශික්ෂාව විචාරයි. සිහි ඇත්තේ යනු පාරිශුද්ධිය විචාරයි. යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 5e1e0aa0ae1282e2fef84444c1820058469f50bcc102874a89ad6648da3782ff |
target:pali-sinhala-parallel:68025:4 | 3 “කම්මාරයා රිදීවල මල පිඹ හරින්නාක් මෙන්” යන්නෙහි “කර්මාර” යනු රන්කරුවාට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 2b1ff777300b621a9e2aab8e680336a929e4412fc1631ca08d75dcea779299cd |
target:pali-sinhala-parallel:68025:5 | රජතයයි රිදීවලට කියයි, යම්සේ රන්කරුවා රිදීවල ඕලාරික මල පිඹ හරීද මධ්යමවූ මල පිඹ හරීද, සියුම් මල පිඹ හරීද, මෙසේම භික්ෂුව තමන්ගේ ඕලාරික කෙලෙස් පිඹහරියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 22086235e417c526dcfeadb7b2f3de9039438897464f3cfbaf8ec596b9d26cd0 |
target:pali-sinhala-parallel:68025:6 | මධ්යමවූ කෙලෙස් පිඹ හරියි සියුම් කෙලෙස් පිඹහරියි, දුරුකරයි, නූපදනාබවට පමුණුවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | b7f56a0eb5d6bd7c1752055b3b2d874740b2f5fa761cd3557b8477a0360ebf65 |
target:pali-sinhala-parallel:68025:7 | යලිදු හෝ භික්ෂුතෙම තමාගේ රාග මලය, ද්වේෂමලය, මෝහ මලය, මාන මලය, දෘෂ්ටිමලය, ක්ලේශ මලය, දුශ්චරිත මලය, අන්ධබව, ඇස් නැතිබව, නොදන්නාබව, ප්රඥා නැතිකම, විනාශ පාක්ෂික බව නිර්වාණයට නොපවත්නා බව පිඹ හරියි, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 8578edc9c77cc700462c1c8c1191a5af585b64f2fbaa03ee7bc64f2dd6bbccae |
target:pali-sinhala-parallel:68025:8 | දුරුකරයි, ඈත්කරයි, නූපදනා බවට පමුණුවයි. යලිදු හෝ සම්යක්දෘෂ්ටියෙන් මිථ්යාදෘෂ්ටිය පිඹ හරියි. දුරුකරයි. ඈත්කරයි. නූපදනාබවට පමුණුවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 5bb9e9ed21f872f9775e7a4e8dc15cf9cc2739e78fe26da7555e1751a0cfcf19 |
target:pali-sinhala-parallel:68025:9 | යහපත් කල්පනාවෙන්, මිථ්යා කල්පනාව සම්යක් වචනයෙන්, මිථ්යා වචනය, සම්යක් කර්මාන්තයෙන් මිථ්යා කර්මාන්තය, සම්යක් ආජීවයෙන්, මිථ්යා ආජිවය සම්යක් ව්යායාමයෙන් මිථ්යා ව්යායාමය, යහපත් සිහියෙන් වැරදි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 6e93c46db87d97fd65e8da37a97962519002793ce638ba4ab467ae5e56fa8a71 |
target:pali-sinhala-parallel:68026:0 | (16 - 9) 1 “පිළිකුල් කරන්නාට යම් ඒ පහසුවක්වේද” යන්නෙහි පිළිකුල් කරන්නාට, යනු ජාතියෙන් පිළිකුල් කරන්නාට ජරාවෙන් පිළිකුල් කරන්නාට, ව්යාධියෙන් පිළිකුල් කරන්නාට මරණයෙන් පිළිකුල් කරන්නාට, ශෝකයෙන් පිළිකුල් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | ad699b48621854273547240540ebeeec5f1681e2c184147018f0dd10f4125e27 |
target:pali-sinhala-parallel:68026:1 | කරන්නාට, වැළපීමෙන් කායික දුකින්, දොම්නසින්, උපායාස යන්ගෙන්, ඥාති, භොග, රොග, ශීල, දෘෂ්ටි ව්යසන දුක්ඛයෙන් පිළිකුල් කරන්නහුට කරදරයට පැමිණෙන්නහුට, ලජ්ජා වන්නහුට යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 8cb9631c6bffdcdb60dcc0be46bdc614345f78621d0e1d130aa635a3d2cbc5a6 |
target:pali-sinhala-parallel:68026:10 | ප්රතිපදාව අනුලෝම ප්රතිපදාව ධර්මානුධර්ම ප්රතිපදාව යන මොවුහු බොධියේ අනුධර්මයෝ යයි කියත්. යලිදු හෝ සතර මාර්ගයන්ට පූර්වභාගයෙහි විදර්ශනාවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 95cea0204e0addae8b78454492328fe4c2eb254191bdb69234d40f7adc991463 |
target:pali-sinhala-parallel:68026:11 | මේ බොධියේ අනුධර්මයෝ යයි කියත් යනුයි 4 “යම්සේ දන්නෙම්ද එය ඔබට කියන්නෙමි” යන්නෙහි “එය” යනු බොධියෙහි අනු ධර්මයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | f2483fde1ce8a00a98d12c24282b361e55c7ac4a42b6a1abd3928ddac35e2c79 |
target:pali-sinhala-parallel:68026:12 | කියන්නෙමි යනු දෙසන්නෙමි, පනවන්නෙමි, තබන්නෙමි, විවෘත කරන්නෙමි, බෙදන්නෙමි, ප්රකට කරන්නෙමි, ප්රකාශ කරන්නෙමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 02681bd390e98ce4551479339dda1bb95c45ae17f57ea8705f46a194d6c8a4eb |
target:pali-sinhala-parallel:68026:13 | “යම්සේ දන්නෙම්ද” යනු යම්සේ දනිම්ද, යම්සේ අවබෝධ කළෙම්ද මෙය මෙසේයි, මෙසේවීයයි අසා හෝ නොවේ පරම්පරාවෙන් ආවාවූ හෝ නොවේ. කොටස් වශයෙන් දැන හෝ තර්ක හේතුවෙන් හෝ නොවේ. න්යාය හේතුවෙන් නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 59ce8387e43e2dfbd1ed33f53c9213c8ce41d906b8d0a2454709233f2a813f8b |
target:pali-sinhala-parallel:68026:14 | ආකාරයක් සිතා හෝ නොවේ. දෘෂ්ටිය විනිවිද බැලීමෙන් නොවේ. තෙමේම තමා විසින් මනාකොට දන්නා ලද තමාට ප්රත්යක්ෂ ධර්මයක් ඇද්ද එය කියන්නෙමි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 92eadf87b41b218a1c4fb7e4feeffdd5a5200badace500c48bbd0b96448d08f6 |
target:pali-sinhala-parallel:68026:2 | 2 “යම් ඒ පහසුවක්වේද” යනු මේ පහසු විහරණයෙන් වේද, එය කියන්නෙමි. පහසුවිහරණය නම් කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 118d39769f5f999fb8a762eedc825a249d0a7ba5f14cd18a371d7ec9a8be6d49 |
target:pali-sinhala-parallel:68026:3 | සම්යක් ප්රතිපදාව, අනුලොම ප්රතිපදාව, අවිරුද්ධ ප්රතිපදාව, අන්වර්ථ ප්රතිපදාව, ධර්මානුධර්ම ප්රතිපදාව, ශීලයන් සම්පූර්ණ කරණ බව, ඉන්ද්රියයන්හි වසනලද දොර ඇති බව (සංවරය) භොජනයෙහි පමණ දැනීම, නිදි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b819 | 76a24aa058e6114284895fd170557c80a28bd1f0424581f279ab210445e0ed2a |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.