sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68049:32
අර්හත්වයා ලැබීම (ii) සමගම දළ මඬුලුද වැහැරි සිවුරුද ත්‍රිදණ්ඩාසනද කෙන්ඩිද කෙස් රැවුල්ද අතුරුදන් වූයේ මුඩු කළ හිස් ඇත්තේ කසාවත් දරා දෙපට සිවුරු පාත්‍ර සිවුරු දරා ඇඳිලි බැඳ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
9d0bc038364cf1dd36e6e5c1fbdb3b3dacd4ec3dffc65733aa070d4500f3bf6a
target:pali-sinhala-parallel:68049:33
ශාස්තෲන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමියි කීය. (iii) භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමින් සිටියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
3c0a0b63f3f66a6e516a474d6087a2842cf14790b6817c05ee414e0c313428a1
target:pali-sinhala-parallel:68049:4
වෙන්ව ගිය රාග ඇත්තෙක් වන්නේය. මුදනලද රාග ඇත්තෙක් වන්නේය. සංසිඳුන රාග ඇත්තෙක් වන්නේය. තෘෂ්ණාව දුරු කළේ, නිවුනේ සිහිල් වූයේ සැපත විඳින්නේ වෙයි. “බ්‍රහ්මයා බඳු කයින් වසන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c4b989fa00468f886a77af0360a64a990989460f0c4c3ffd1cadba1ab4d84889
target:pali-sinhala-parallel:68049:5
සිතින්ද කැළඹීම් ඇති නොකරන්නේය” යනු සිතෙහි වන්නාවූ සිත, මන, මනස, හදය, පණ්ඩරය, මනායතනය, මනීන්ද්‍රිය, විඤ්ඤාණය විඤ්ඤාණස්කන්ධය යන මනො විඤ්ඤාණ ධාතුකවූ දුශ්චරිතයෙන් සිත කැළඹුනේවේ, ලෙල දෙන්නේවේ, ගැටුනේ වේ,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b60ac4a451e30d8bf63ce34e102afefa83cfdeee59337a7b65e49fc6690d50af
target:pali-sinhala-parallel:68049:6
නොසංසිඳුනේවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
29895edc6728b2a2782afc5f2c47c639290fb76a0e72bbe440848367d8bbad1f
target:pali-sinhala-parallel:68049:7
වාග් දුශ්චරිතයෙන් මනස් දුශ්චරිතයෙන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්, ක්‍රෝධයෙන්, බද්ධ වෛරයෙන් ගුණමකු කමින් ගුණවතුන් හා සමසේ සිතීමෙන් ඊර්ෂ්‍යාවෙන් මසුරු කමින්, රැවටිල්ලෙන්, කෛරාටික කමින් තද ගතියෙන්, එකට එක
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4951586d9b65296421b2373bb671f597a55667d7507c0531bc7bc2544284646d
target:pali-sinhala-parallel:68049:8
කිරීමෙන්, මානයෙන් අතිමානයෙන්, මදයෙන් ප්‍රමාදයෙන් සියලු ක්ලේශයන්ගෙන්, සියලු දුශ්චරිතයන්ගෙන් සියලු දාහයන්ගෙන්, සියලු තැවිලිවලින්, සියලු අකුශල රැස්කිරීම්වලින් කැළඹුනේ වේද, ලෙලදෙන්නේවේ, ගැටුනේ වේ,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
92acfabb419e8085a38e7db7ae2bc9ada55ede3ccd20457fe9e94560b0fe393a
target:pali-sinhala-parallel:68049:9
නොසන්සිඳුනේ වේ, සිතින් නොකැළඹුනෙක් වන්නේය. නොසැලුනේ නොගැටුනේ භ්‍රාන්ත නොවූයේ කළඹන්නාවූ කෙලෙස් දුරු කරන්නේය. සංසිඳවන්නේය. සිත කළඹන්නාවූ කෙලෙස් වලින් ඈත්වූවෙක් වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b80fe3e69a3406f0f89acd15231628b6b79d465ca5bf22a2340496da00ec1800
target:pali-sinhala-parallel:68050:0
(2-1) 1. “මේ ලෝකයෙහි කවරෙක් සතුටුවූයේද” යනු තුෂ්ට වූයේ සන්තුෂ්ටවූයේ ප්‍රීතිවූයේ සම්පූර්ණ අදහස් ඇත්තේ යනුයි.” කවරෙක් ලෝකයෙහි සන්තොෂ වූයේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f7f989e13d760edcd65c936e045b37025ebdb7008bf194e09d0f5b58460f51c2
target:pali-sinhala-parallel:68050:1
මෙසේ ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍යතෙම කීයේය.” යන්නෙහි ‘මෙසේ’ යනු (ii) ස්වර සන්ධියයි පද ගැලපීමයි. පදයන් පිරවීමයි අකුරු සමකිරීමයි. පද සිලිටු කිරීමයි. පද පිළිවෙල දැක්වීමයි මේ ඉති යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
2827c964934da74087c21e0a2c36d8d629a0d23e872948c53d79b3dbb6eb60ad
target:pali-sinhala-parallel:68050:2
“ආයුෂ්මත්” යනු ප්‍රිය වචනයයි. ගරු වචනයයි. ගෞරව සැළකිලි යුතු වචනයකි. මේ ආයුෂ්මත් යනුයි. ‘තිස්ස’ යනු තිස්ස බ්‍රාහ්මණයාගේ නාමයයි පැනවීමයි. ව්‍යවහාරයයි නිරුක්ති පදයයි. ආමන්ත්‍රණයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
dc4bfebb8f472d8a6222600f132dd1f010b798f15b317df7b0e82b58fc7b40a8
target:pali-sinhala-parallel:68050:3
මෙත්තෙය්‍ය යනු ඒ බ්‍රාහ්මණයාගේ ගොත්‍රයයි. පැනවීම් ව්‍යවහාරයයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
ef695fc9372206578d46ecf698f4b90f9d8ade3d710316fc7014ae9faa445ad1
target:pali-sinhala-parallel:68050:4
“කවරෙකුට කම්පාවක් නැත්තේද?” තෘෂ්ණා, කම්පාව, දෘෂ්ටි කම්පාව, මාන කම්පාව, ක්ලෙශ කම්පාව, කර්ම කම්පාව යන මේ කම්පාවෝ කවරෙකුට නැත්තේද, විද්‍යමාන නොවෙත්ද නොලැබෙත්ද ප්‍රහීණද මුලින් සිඳුනේද සංසිඳුනේද ඉපදීමට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
ca588e2d170711804f2470bae9feba29e0691349c999a3221376496259ba0a55
target:pali-sinhala-parallel:68050:5
අයොග්‍ය කළේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද යනුයි. “කවරෙක් අන්තදෙක දැන” යනු කවරෙක් අන්තදෙක දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
55330464524c415cba7d4a8b056649a02522b632c31ea5e48bdda3712970be4a
target:pali-sinhala-parallel:68050:6
යමෙක් උභයාන්තය දැන මධ්‍යයෙහි නොගෑවේද යනු මධ්‍යයෙහි දැන නොගෑවේද නොගෑවුනේ නොතැවරුනේ සාරා දැමූයේ නික්මුනේ සීමා නොකළ සිතින් වාසය කරයි. යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
2b0dd048abadce8b9fd3c29006a133b4fff906b493a2a885c06cac458de03ea7
target:pali-sinhala-parallel:68051:0
4. “මහා පුරුෂයායයි කවරෙකුට කියයිද” යනු අග්‍ර පුරුෂයා ශ්‍රේෂ්ඨ පුරුෂයා විශේෂයෙන් ශ්‍රේෂ්ඨ පුරුෂයා ප්‍රමුඛ පුරුෂයා උත්තම පුරුෂයා ප්‍රවර පුරුෂයායයි එය කියමි. එය දක්වන්නෙමි. එය ව්‍යවහාර කරන්නෙමි. 5.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
58b8da107e4dae8934548b890aa8a4111159d8f86fb3be18f2c3ae9ee8f49749
target:pali-sinhala-parallel:68051:1
“ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ. ‘ස්වාමීනි, මහා පුරුෂයාය මහා පුරුෂයා යයි කියයි, ‘ස්වාමීනි කොපමණකින් මහා පුරුෂයායයි කියයිද?” යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
0b22d3962b64b0f9f34c55fa95440806a3a034ffbee5279b54173671bad21d45
target:pali-sinhala-parallel:68051:10
ගාථාව අවසානයේ ඒ බ්‍රාහ්මණයා සමග යම්කෙනෙක් වූවාහු නම් ඔවුන් සමග එක අදහස් ඇත්තෝ එක බෙදීම් ඇත්තෝ එක අදහස් ඇත්තෝ එක ඇඳුම් ඇත්තෝ වූහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b5e698698a59ba4d526c4e97873bc760982d51b47392030085b46998e572830f
target:pali-sinhala-parallel:68051:11
නොයෙක් දහස් ගණන් දෙනාට කෙලෙස් රජස් නැති කෙලෙස් කිළුටු නැති දහම් ඇස පහළවිය. ඒ බ්‍රාහ්මණයාට ආශ්‍රවයන් දැඩිව නොගෙන කෙලෙස් වලින් සිත මිදුනේය. රහත් බව ලැබීම සමගම (1-8) 6 (ii) ඡේදය යෙදිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b2dcbfe75b977890b21b1d1da8e472937490433f2bd6ac676be622b01413dbb1
target:pali-sinhala-parallel:68051:2
ශාරිපුත්‍රය, මම මිදුන සිත් ඇති බැවින් මහා පුරුෂයයි කියමි. නොමිදුන සිත් ඇති බැවින් මම මහා පුරුෂයයි නොකියමි. ශාරිපුත්‍රය, කෙසේ මිදුන සිත් ඇත්තේවේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
84aefa816ddf3f31ffc624880679de99f469acc3868ffa31cca18e5d956f5977
target:pali-sinhala-parallel:68051:3
ශාරිපුත්‍රය, මෙහි මහණ අධ්‍යාත්ම කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද කෙලෙස් තවන වීර්ය ඇත්තේ මනාදැනීම් ඇත්තේ සිහි ඇත්තේ ලෝකයෙහි දැඩිලෝභය හා දොම්නස හික්මවන්නේද, කය අනුව බලමින් (ii) වාසය කරන්නාවූ ඔහුගේ සිත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
af41a174b4263faea1a2120aa3b1cdb476826ced907188e1e46e8c361a3a9183
target:pali-sinhala-parallel:68051:4
ආශ්‍රවයන් දැඩිව නොගෙන වෙන්වෙයි. මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
170d1baacb82546f3fb77b0347701bae9482ab6e71a17cc3d0c34f3175019a79
target:pali-sinhala-parallel:68051:5
(iii) වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් (මෙහි (ii) යෙදිය යුතුයි) සිතෙහි සිත අනුව බලමින් ධර්මයෙහි ධර්මය අනුව බලමින් මෙහි (ii) යොදනු ශාරිපුත්‍රය, මෙසේ වනාහි මහණතෙම මිදුනු සිත් ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
9030cfbe857b40f7c0d6404eae7dfd845f3ffadacddc9824e33fb9cdb67793a3
target:pali-sinhala-parallel:68051:6
ශාරිපුත්‍රය, මිදුන සිත් ඇති බැවින් මම මහා පුරුෂයයි කියමි. නොමිදුන සිත් ඇති බැවින් මහා පුරුෂ යයි නොකියමි යනුයි. 6. “හෙතෙම මෙහි තෘෂ්ණාව ඉක්මවූයේය. යන්නෙහි බැසීමයයි තෘෂ්ණාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
88ef697d98d6d3798aa7253b1483d73b860e732e424f8f4b0d372b3483ff35db
target:pali-sinhala-parallel:68051:7
රාගය, බලවත් ඇල්ම, දැඩි ලෝභය, ලෝභය, අකුශල මූලය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
48318bbbf72342ade6668f7bf00c1154c1c5cf11c68067b7948a913363071a82
target:pali-sinhala-parallel:68051:8
යමෙකුට මේ බැසීම නම් තෘෂ්ණාව ප්‍රහීණද මුලින් උදුරා දැමීමේද, ශාන්තද සන්සිඳුනේද, ඉපදීමට අයොග්‍යකළේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම බැසීම නම්වූ තෘෂ්ණාව ඉක්මවූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
8b35df38e74eade5d48145ab68a84e927b11531bcfa9768a0715b10cb32b90eb
target:pali-sinhala-parallel:68051:9
ඈත් කළේ විශේෂයෙන් ඈත්කළේ වෙන්කළේනුයි හෙතෙම මෙහි තෘෂ්ණාව ඉක්මවූයේය යනුයි එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ. 7.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4c0a8c71b53ab1cc0d65e971ab7d60670356c8f9e945203af6f3dbf7677925b9
target:pali-sinhala-parallel:68052:0
(3-1) 1. “තෘෂ්ණාව නැතිවීමෙහි මුල දක්නේ” යන්නෙහි ‘එජාව’ නම් තෘෂ්ණාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4b4db7a2267f9dfebdd3c85b4bf706578af6a35f4776432f9a3d1ad14cf8c9e6
target:pali-sinhala-parallel:68052:1
යම් රාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද අභිධ්‍යාවක් ලෝභයක් අකුශලමූලයක් ඇද්ද ඒ ‘ඒජා’ නම් තෘෂ්ණාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රහීණය, මුලින් සින්දේය. අග සීඳි තල්ගසක් මෙන් කරණ ලද්දේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
62a0f86f14bcaf4780e96ec95fd5ee90f01ce68906e21ef3344b8e85b335a2c9
target:pali-sinhala-parallel:68052:10
මහණෙනි, අලෝභයෙන් හටගත් කර්මයෙන් අද්වේෂයෙන් හටගත් කර්මයෙන් අමෝහයෙන් හටගත් කර්මයෙන් දෙවියෝ පෙණෙත්. මිනිස්සු පෙණෙත්. යම්බඳු අන්‍යවූද සුගතීහුද දෙවි මිනිසුන් අතර ආත්මභාව ලැබීමද පෙණෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4ba63eae28083d6f12f755bfb6717e5d896c47c1f315441f29a7b7f7f80f631c
target:pali-sinhala-parallel:68052:11
මේ තුණ කුශල මූලයෝ යයි භාග්‍යවතුන් වහන්සේ දනියි. දකියි. මෙසේද භාග්‍යවතුන් වහන්සේ මුල දක්නාසුළුසේක. ඇතිවීම දක්නාසුළු සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනාකරණලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c5e2a1bb2d52eafc1645960b5f7cacc49539c115cd38419c42651718574a6c53
target:pali-sinhala-parallel:68052:12
මහණෙනි, යම්කිසි කුශල ධර්මයෝ ඇද්ද කුශලභාගිකයෝ ඇත්ද කුශලපාක්ෂිකයෝ ඇද්ද ඒ සියල්ලෝම අප්‍රමාදය මුල්කොට ඇත්තෝය. අප්‍රමාදය එක් තැන්කොට ඇත්තේය. ඒ ධර්මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි භාග්‍යවතුන් වහන්සේ දනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
e5a5ac3e9e78f191634de085dac3d646406d5f2772c8851dc9c77f8046ab036d
target:pali-sinhala-parallel:68052:13
දකියි. මෙසේද භාග්‍යවතුන් වහන්සේ මුල දක්නාසුළුසේක. ඇතිවීම දක්නාසේක. 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a377bcbd0a33e69d3246201a65a337a64269b702b4e33183db4afb877152695f
target:pali-sinhala-parallel:68052:14
නැවතද භාග්‍යවතුන් වහන්සේ සංස්කාරයන්ගේ මුල අවිද්‍යාව යයිද විඤ්ඤාණයාගේ මුල සංස්කාරයයිද නාම රූපයාගේ මුල විඤ්ඤාණයයිද, සලායතනයාගේ මුල නාම රූපයයිද, ස්පර්ශයාගේ මුල සළායතනයයිද වේදනාවට ස්පර්ශය මුල්යයිද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
26ccab8c70456991c201301948b32b6a9fd5aa7510fdec5920d66ff8745ecf59
target:pali-sinhala-parallel:68052:15
තෘෂ්ණාවට වේදනාව මුල්යයිද උපාදානයට තෘෂ්ණාව මුල්යයිද, උපාදානයට භවය මුල්යයිද, ජාතිය (ඉපදීමට) භවය මුල්යයිද, ජරා මරණයට ජාතිය මුල්යයිද භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක. දක්නාසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f86776c6ee6e3065b36cb0979c1cbe570c47dd8921a67e28ffbd96b53fbb1e73
target:pali-sinhala-parallel:68052:16
මෙසේද භාග්‍යවතුන් වහන්සේ මුල දක්නා සුළුසේක. ඇතිවීම දක්නාසුළුසේක. නැවතද භාග්‍යවතුන් වහන්සේ ඇස් රෝගයන්ට ඇස මුල්යයි දනියි. දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f12020728ebc301ffaa1dad907a42a813c7278aaf485d1a54108b6052c6906f4
target:pali-sinhala-parallel:68052:17
කන් රෝගයන්ට කණ මුල්යයි නාසිකා රෝගයන්ට නාසය මුල්යයිද දිවේ රෝගයන්ට දිව මුල්යයිද, කාය රෝගයන්ට ශරීරය මුල් යයිද, චෛතසික දුක්ඛයන්ට මනස මුල් යයිද, මෙසේද භාග්‍යවතුන් වහන්සේ දනියි. දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
cb792964e7fb14441c7cb1d1746934654d82590a9a02b66683bfcc685c228c18
target:pali-sinhala-parallel:68052:18
මෙසේද භාග්‍යවතුන් වහන්සේ මුල දක්නාසුළුසේක. හේතුව දක්නාසුළුසේක. නිදානය දක්නාසුළුසේක. ඇතිවීම දක්නාසුළුසේක වීම දක්නා සුළුසේක. සමුට්ඨානය (හටගැන්ම) දක්නාසුළුසේක. ආහාරය දක්නාසුළුසේක. අරමුණ දන්නාසුළුසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
aadc00c384031c378719145668784729dcb56ff0dcb82951d23a0896dba4a248
target:pali-sinhala-parallel:68052:19
ප්‍රත්‍යය දක්නාසුලු සේක. හටගැන්ම දක්නාසුළුසේක යනුයි. 5. “ආයුෂ්මත් පුණ්ණකතෙම මෙසේ කීයේය” යන්නෙහි මෙසේ කීයේය යන්නෙහි (“ඉච්චායස්මා”යි) ස්වර සන්ධියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b4db17b1c4de8af146f3b04a9588d90ec4e7a03a55c8aea4a82ebb2f096d9e3e
target:pali-sinhala-parallel:68052:2
සම්පූර්ණ අභාවයට පමුණුවන ලද්දේය. නැවත නූපදනා බවට පමුණුවන ලද්දේය. එහෙයින් බුදුරජාණන් වහන්සේ තෘෂ්ණා නැති සේක. තෘෂ්ණාව දුරුවූ බැවින් අනෙජ නම් භාග්‍යවතුන් වහන්සේ (ii) ලාභයෙහිද කම්පා නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
2b98e058e3363e8e3010b40efaa949c795738f0f268d18fbf8c558bcbe0bc558
target:pali-sinhala-parallel:68052:20
(1-1) 1 (iv) ඡේදය යෙදිය යුතුයි.) “ආයුෂ්මත් පුණ්ණක තෙම ප්‍රශ්න කිරීම ප්‍රයෝජනකොට පැමිණියේය” යනු ප්‍රශ්න කිරීමේ කැමැත්තෙන් පැමිණියේය. ප්‍රශ්න විචාරීමේ කැමැත්තෙන් පැමිණියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
cf5a8a366fac6d6727c9f7f14514369b2fdeb55caf74b2ea27ec846333eea37e
target:pali-sinhala-parallel:68052:21
මෙසේද ප්‍රශ්න ඇසීම ප්‍රයෝජන කොට පැමිණියේය. නැවතද අසන්නන්ගේ, ප්‍රශ්න විචාරන්නන්ගේ පැමිණීම, ඉදිරියට ඒම, එළඹීම, සේවනය ඇත්තේනුයි, මෙසේද ප්‍රශ්නකිරීම ප්‍රයෝජනකොට පැමිණියේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
6233134d7431765fe1c5eccbf6dd8cfd4b1935728d0a0342a3ab6356e8595b50
target:pali-sinhala-parallel:68052:22
නැවතද ඔබට ප්‍රශ්න පැමිණීමක් ඇත. මා විසින් විචාරණලද්ද විසඳීමටද ඒ බර ඉසිලීමටද ඔබ පොහොසත්ය. 6.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
49ffeee40041d56eba93d886180d23e5248411639fd9e672d71d1f957777e63c
target:pali-sinhala-parallel:68052:23
“මිනිස්සුද ඍෂිවරයෝද කුමක ඇළුනෝද” යන්නෙහි කුමක ඇළුනෝද, කුමකට එළඹුනෝද යන්නෙහි “ඍෂිහු” නම් ඍෂී නම් වූ යම්කිසි ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිවූවෝය. ආජීවකයෝ නම් නිඝණ්ඨයෝයි. ජටාධර තාපසයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
74bd6470f47bd125337248a08c62c77d554f8b694cef5ae350cd2b8c3de6dea5
target:pali-sinhala-parallel:68052:24
මනුජ යන්නෙන් මිනිස්සු කියත්. “ක්ෂත්‍රියයෝ බ්‍රාහ්මණයෝ දේවතාවන්ට” යන්නෙහි ක්ෂත්‍රියයෝ නම් යම්කිසි ක්ෂත්‍රිය ජාතිකයෝයි. බ්‍රාහ්මණයෝ නම් යම්කිසි අනුන් පහත්කොට සිතන බමුණෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
97eb8e10c38a5a81d84ff82b102b82201cf8c52be543fc3605c43e1a1331b54a
target:pali-sinhala-parallel:68052:25
දේවතාවන්ට යන්නෙහි ආජීවක ශ්‍රාවකයන්ට ආජීවකයෝ දෙවතාවෝයි. නිඝණ්ඨ ශ්‍රාවකයන්ට නිඝණ්ඨයෝ දෙවතාවෝයි. ජටිල ශ්‍රාවකයින්ට ජටිලයෝ දෙවතාවෝයි පරිව්‍රාජක ශ්‍රාවකයන්ට පරිව්‍රාජකයෝ දෙවතාවෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d8f78115349db08fb1049755b00dd2a29ba46a1e27f61b2f52b114dcaa0c40bb
target:pali-sinhala-parallel:68052:26
විරුද්ධනොවූ ශ්‍රාවකයන්ට විරුද්ධ නොවූවෝ දෙවතාවෝයි හස්තිව්‍රතය ඇතියන්ට ඇත්තු දෙවතාවෝයි. අශ්ව ව්‍රතය ඇත්තන්ට අශ්වයෝ දෙවතාවෝයි. ගව ව්‍රතය ඇතියන්ට ගවයෝ දෙවතාවෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
20bab6cfd047477742214d642e7513bf89c4fe1f5a2e0c2b6a7d398c719b807b
target:pali-sinhala-parallel:68052:27
ශුනක ව්‍රතය ඇතියන්ට ශුනකයෝ දෙවතාවෝයි කාක ව්‍රතය ඇතියන්ට කාකයෝ දෙවතාවෝයි. වාසු දෙව ව්‍රතය ඇතියන්ට වාසු දෙවයා දෙවතා වෙයි බල දෙව ව්‍රතය ඇතියන්ට බල දෙවියා දෙවතාවා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
02fbcb91020adf42611c024edd54ef467d6f8a5a670ad2b3598818f6b623ec42
target:pali-sinhala-parallel:68052:28
“පූර්ණභද්‍ර ව්‍රත ඇතියන්ට පූර්ණභද්‍රයා දෙවියා වෙයි. මණි භද්‍ර ව්‍රත ඇතියන්ට මණි භද්‍රයා දෙවතාවා වෙයි. අග්නි ව්‍රත ඇතියන්ට ගින්න දෙවතාවා වෙයි. නාග ව්‍රත ඇතියන්ට නාගයා දෙවතාවා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b0494392f89c4d918d95d9e8948f4f9339d185f148654cc3095cd74dc33c58f5
target:pali-sinhala-parallel:68052:29
සුපර්ණව්‍රත ඇතියන්ට සුපර්ණයා දෙවතාවා වෙයි. යක්ෂ ව්‍රත ඇතියන්ට යක්ෂයා දෙවතාවා වෙයි. අසුර ව්‍රත ඇතියන්ට අසුරයා දෙවතාවා වෙයි. ගාන්ධර්ව ව්‍රත ඇතියන්ට ගාන්ධර්වයා දෙවතාවා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f73dadb27bcde6ff2853b4ed6834650eeb28ff08aa867ee662b4f3809338afd4
target:pali-sinhala-parallel:68052:3
අලාභයෙහිද කම්පා නොවෙයි. කීර්තියෙහිද කම්පා නොවෙයි. අපකීර්තියෙහිද කම්පා නොවෙයි. ප්‍රශංසාවෙහිද කම්පා නොවෙයි. නින්දාවෙහිද කම්පා නොවෙයි. සැපයෙහිද කම්පා නොවෙයි. දුකෙහිද කම්පා නොවෙයි. නොසෙලවෙයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
9a37d664fe3bba9431824f0389af3e521b5adf8885fb04692754f8357930650f
target:pali-sinhala-parallel:68052:30
මහාරාජ ව්‍රත ඇතියන්ට මහ රජවරු දෙවතාවෝ වෙත්. චන්ද්‍ර ව්‍රතය ඇතියන්ට චන්ද්‍රයා දෙවතාවා වෙයි. සූර්ය ව්‍රතය ඇතියන්ට සූර්යයා දෙවතාවා වෙයි. ඉන්ද්‍ර ව්‍රතය ඇතියන්ට ඉන්ද්‍රයා දෙවතාවා වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
53df289628d2b0a8a22b061d8a941dda76fdee01ed87e0f7b432121e651beb8f
target:pali-sinhala-parallel:68052:31
බ්‍රහ්ම ව්‍රතය ඇතියන්ට බ්‍රහ්මයා දෙවතාවා වෙයි. දෙව ව්‍රතය ඇතියන්ට දෙවියා දෙවතාවා වෙයි. දිශා ව්‍රත ඇතියන්ට දිශාව දෙවතාවා වෙයි. යමෙක් යමෙකුන්ගේ දක්ෂිණාව පිළිගනීද ඔවුහු දෙවතාවෝ වෙත් යනුයි. 7.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d28faa8a10cd4012296b9ce4ca4c210057b5f586f1a4ab14e3ea1e95dffcf424
target:pali-sinhala-parallel:68052:32
“මේ ලෝකයෙහි බොහෝ යාග කළාහුය” යන්නෙහි “යාග” යයි දිය යුතු දෙයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
dd4382494ad5762d026ec728d288c739523f32eab0c926ab2299b862f9afe541
target:pali-sinhala-parallel:68052:33
සිවුරු, පිණ්ඩපාත, සෙනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර, ආහාර පාන, වස්ත්‍ර යානා, මාලා, මල් සුවඳ, විලවුන්, සයනයන් ආවාස, පහන් යනුයි යාග කළාහුය යනු (ii) සිවුරු පිණ්ඩපාත, සෙනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර, ආහාර පාන,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
ab51a43b88ae9ff40e23b299b4f3ce0b7157c99a2bf7cf40ad6ca38befe14117
target:pali-sinhala-parallel:68052:34
වස්ත්‍ර යානා මල් සුවද විලවුන් සයනයන්, ආවාස පහන් යන (iii) යාගයන් යමෙක් සොයත්ද ඔවුහු යාග කරත් යම් කෙනෙක් සිවුරු (මෙහි (ii) යෙදිය යුතුයි) යාග ද්‍රව්‍ය රැස් කෙරෙද්ද ඔවුහු යාග කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
08cbfc30ff0519535c12b6e51a096fac45bf168e7fbd17607765cfde6cc8fcb7
target:pali-sinhala-parallel:68052:35
යමෙක් සිවුරු පිණ්ඩපාත (මෙහි (ii) යොදාගත යුතුයි) යාග ද්‍රව්‍යයන් දෙත්ද යාග කරත්ද පරිත්‍යා කරත්ද ඔවුහුද යාග කරත්. 8.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d7f0c73fdd70fd6ac29fc9c55b5ac67491c6488eb1c505919d83a1f9d496105b
target:pali-sinhala-parallel:68052:36
“බොහෝ” යනු මේ යාගයෝ හෝ බොහෝ වෙත්, මේ යාග කරන්නෝ හෝ බොහෝ වෙත්, මේ යාග හා යාග කරන්නෝ බොහෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
890458a0c3fae47534d901d12b181dd34cb2e3e0f3b8d352e5ddfa0cea2062b1
target:pali-sinhala-parallel:68052:37
ක්ෂත්‍රියයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශුද්‍රයෝ හෝ ගෘහස්ථයෝ හෝ ප්‍රව්‍රජිතයෝ හෝ දෙවියෝ හෝ මිනිස්සු හෝ යන මේ යාග හා යාග කරන්නෝ හෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
bfe316cf0574eeaf38dd95cf2c2abd82ac7455587440dd303bc57524f0140cc3
target:pali-sinhala-parallel:68052:38
මේ බොහෝ දන්දීමට සුදුස්සෝ හෝ මේ දන්දීමට සුදුසු බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝද දිළින්දෝද මාර්ගිකයෝද ගුණ කියා ඉල්වන්නෝද යාචකයෝද යන මෙසේ දන්දීමට සුදුස්සෝ හෝ යනුයි 9.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
9d4617968fb50077b587fc15d1e43c57c35f22aec417cd4ff926e7cb29f41b53
target:pali-sinhala-parallel:68052:39
“බොහෝ මේ ලෝකයෙහි” යනු මනුෂ්‍ය ලෝකයෙහියි යනුයි. 10. “මේ කාරණය විචාරමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
aac7a66458135cddb96c817e59496f676d37a86d03767383f188e3a60978dd20
target:pali-sinhala-parallel:68052:4
(iii) භාග්‍යවතුන් වහන්සේ මුල දක්නා සුළු සේක. හේතුව දක්නා සුළුසේක. නිදානය දක්නා සුළුසේක. ඇතිවීම දක්නා සුළු සේක. ආහාරය දක්නා සුළුසේක. අරමුණ දක්නා සුළු සේක. ප්‍රත්‍යය දක්නා සුළුසේක. ඇතිවීම දක්නා සුළුසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
ca6d081684c89437c7d2bdb9da8f7e135389448d05deee9cce0affb793ff502e
target:pali-sinhala-parallel:68052:40
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කරණු මැනවි” යන්නෙහි විචාරීම නම් විචාරීම් තුනකි (ii) නොදැකි දෙය, ප්‍රකාශ කර ගැනීමේ විචාරීම, දැකීදෙය ගලපා බැලීමේ ප්‍රශ්න කිරීම, විමතිය නැතිකර ගැනීමේ ප්‍රශ්න කිරීම, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
e5890b2fa75a084687d1324a7be35fbe51bbfde917867c4e4108ff24b5b8d67a
target:pali-sinhala-parallel:68052:41
නොදුටු දෙය ප්‍රකාශ කර ගැනීමේ විචාරීම කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
3b1ffca436d4d9b70c94bdf8f999d2f9af8d8305b68e223d3c0aa485ff34bab4
target:pali-sinhala-parallel:68052:42
ප්‍රකෘතියෙන් ලක්ෂණය නොදැනීම වේද, නොදුටු සමකොට නොබැලු තීරණය නොකළ නොවැඩු, ඤාණයාගේ දැකීම පිණිස සමකොට බැලීම පිණිස, තීරණය කිරීම පිණිස, ප්‍රකට කිරීම පිණිස, වැඩීම පිණිස, ප්‍රශ්න අසාද, මෙය නොදුටු දේ ප්‍රකාශ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
87d6905dc67c02ffecbc11c15b1e39b5e6dcb649a3647f80fbaa45b6a410d51e
target:pali-sinhala-parallel:68052:43
කර ගැනීමේ විචාරීමවේ. 11.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4eefcfc2f4414ce36a3d6c14b86cd08e9da44d4bbef49ebdcccfec3f570f2a51
target:pali-sinhala-parallel:68052:44
“දැකී දෙය සමාන කර බැලීමේ පෘච්ඡාව කවරේද?” ප්‍රකෘතියෙන් ලක්ෂණයක් වේද ඤාණයක් වේද, දුටු සම කොට බැලු තීරණය කළ පණ්ඩිතයන් සමග සමකර බැලීම පිණිස ප්‍රශ්න විචාරාද, මෙය දුටු දෙය සංසන්දනය කර බැලීමේ පෘච්ඡා නමි, 12.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
5b60beafd88fb3c37b7ac82fdaf7d448860428d053bbf2e175d883e69916d7d1
target:pali-sinhala-parallel:68052:45
“සැකය දුරු කිරීමේ පෘච්ඡාව කවරේද?” ප්‍රකෘතියෙන් සැකයට පත්වූයේ වේද, විමතියට පත්වූයේ අදහස් දෙකක් දරන්නේ වේද, මෙසේ වේද, මෙසේ නොවේද, කෙසේ වේද, යන හෙතෙම විමතිය බිඳ දැමීම පිණිස ප්‍රශ්න විචාරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
511734dfc5613f71ed6fdbc7412fe9a8e749bfdf84f6be69ee7c8b2afa0491a3
target:pali-sinhala-parallel:68052:46
මේ විමතිය සිඳීමේ පෘච්ඡා නමි. මේ ප්‍රශ්න විචාරීම් තුනයි. අනිකුදු ප්‍රශ්න තුනක් ඇත. මිනිසුන්ගේ ප්‍රශ්න නොමිනිසුන්ගේ ප්‍රශ්න නිර්මාණය කළාවූ (බුදු රූ) ආදීන්ගේ ප්‍රශ්න යනුයි. 13.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
5cada82631f356056021a41858cc0dadb63a180b335b112c182241acaba286c7
target:pali-sinhala-parallel:68052:47
“මිනිසුන්ගේ ප්‍රශ්න කවරේද?” මිනිස්සු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ විචාරත්. භික්ෂූහු විචාරති. භික්ෂුණීහු විචාරති. උපාසකවරු විචාරති. උපාසිකාවරු විචාරති, රජවරු විචාරති. රාජවංශිකයෝ විචාරති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
186a68764cf1cb227ac6fabb4d869a278eb63e792c1700e911bf2d8fe08ad8ef
target:pali-sinhala-parallel:68052:48
ගන්ධර්වයෝ විචාරති, බමුණෝ විචාරති, වෛශ්‍යයෝ විචාරති, ශුද්‍රයෝ විචාරති ගෘහස්ථයෝ විචාරති. පැවිද්දෝ විචාරති, මේ මිනිසුන්ගේ ප්‍රශ්නයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b7c403b76f471d604eae5e4c3228b7960d814d9decc4667cba305e05ded8cd52
target:pali-sinhala-parallel:68052:49
“නොමිනිස් ප්‍රශ්නයෝ කවරහුද?” අමනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් වෙත එළඹ ප්‍රශ්න විචාරති, නාගයෝ විචාරති, සුපර්ණයෝ (ගුරුළෝ) විචාරති. යක්ෂයෝ විචාරති. අසුරයෝ විචාරති. ගන්ධර්වයෝ විචාරති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4dbff515cd48575d81bb178f5943e4c3a3dc83b7604c83c4dc9aa1ad1b4fc53d
target:pali-sinhala-parallel:68052:5
2. ‘අකුශලමූලයෝ’ යනු ලෝභය අකුශල මූලයකි. ද්වේෂය අකුශල මූලයකි මෝහය අකුශල මූලයකි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. මහණෙනි, කර්මයන්ගේ ඇතිවීම පිණිස නිදාන තුනෙකි. එනම් ලෝභය කර්මයන්ගේ ඇතිවීමට නිදානයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
0adf9bebffa5f956b056c1b8ca5466109c6d3dda55d122c4a1a6f063cebb4066
target:pali-sinhala-parallel:68052:50
දිව්‍යමහා රජවරු විචාරති, ශක්‍රයෝ විචාරති, බ්‍රහ්මයෝ විචාරති. දෙවතාවෝ විචාරති මේ නොමිනිස් ප්‍රශ්නයෝයි. 14.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4d71020c75f84fe56ffef009ea8fcbd83d8df2602991b6e864bf19f519a63e23
target:pali-sinhala-parallel:68052:51
“නිර්මාණය කළවුන්ගේ ප්‍රශ්නයෝ කවරහුද?” භාග්‍යවතුන් වහන්සේ මනොමයවූ සියලු අංග සම්පූර්ණ මනා ඉන්ද්‍රිය ඇති රූපයක් මවයි. ඒ නිර්මිත රූපය භාග්‍යවත් බුදුන් වෙත පැමිණ ප්‍රශ්න විචාරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
6f6ae9d1a7170c9f59035a77edd893b93e25adb36323be8f2cadd4f3d01a1b02
target:pali-sinhala-parallel:68052:52
භාග්‍යවතුන් වහන්සේ විසඳන සේක. මේ නිර්මාණය කළ වුන්ගේ පෘච්ඡාවෝයි මේ ප්‍රශ්න කිරීම් තුන වෙති. 14. නැවතද ප්‍රශ්න තුනක් වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
6054dba1077fd4e9ee812f92296ed99b6599c889d6386d19de23f6a29ab28c8d
target:pali-sinhala-parallel:68052:53
තමාට වැඩ පිණිස අසන ප්‍රශ්න, අනුන්ට වැඩ පිණිස අසන ප්‍රශ්න, තමන් අනුන් යන දෙපක්ෂයට වැඩ පිණිස අසන ප්‍රශ්න යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
89208be5c292394700531b40de33229cbf8d44217d2db64b6f23474f2d220695
target:pali-sinhala-parallel:68052:54
අනිකුදු විචාරීම් තුනක් වෙති, මෙලොව පිළිබඳ විචාරීම් පරලොව පිළිබඳ විචාරීම් මෙලොව පරලොව දෙකම පිළිබඳ විචාරීම් වෙති. නැවතද විචාරීම තුනෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
0264192d62e76e8f9239a5a8f357ff4642910e464a85fa7cb28f3200c04fe27c
target:pali-sinhala-parallel:68052:55
නිවැරදි අර්ථ ඇති පෘච්ඡාව කෙලෙස් නැති අර්ථ ඇති පෘච්ඡාව පිරිසිදු අර්ථ ඇති පෘච්ඡාව යනුයි. නැවතද විචාරීම් තුනක් වෙති. අතීත පෘච්ඡා අනාගත පෘච්ඡා වර්තමාන පෘච්ඡා යනුයි. අනිකුදු ප්‍රශ්න කිරීමේ තුනක් වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4764d3c5c62d87498d87f2c21551a61b3beeae73a136d18ce573ecd2c0c602d0
target:pali-sinhala-parallel:68052:56
ආධ්‍යාත්මික පෘච්ඡා බාහිර පෘච්ඡා අධ්‍යාත්මික බාහිර පෘච්ඡා යනුයි. 15. නැවත ප්‍රශ්න කිරීම් තුනෙකි. කුශල පෘච්ඡා අකුශල පෘච්ඡා අව්‍යාකාත පෘච්ඡා යනුයි. නැවතද ප්‍රශ්න කිරීම් තුනෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
faf271c537ac0b29a3282c0f46091278a7047ea20098db7cf89a16b328da61b5
target:pali-sinhala-parallel:68052:57
ස්කන්ධ පෘච්ඡා ධාතු පෘච්ඡා ආයතන පෘච්ඡා යනුයි. අනිකුදු ප්‍රශ්න කිරීම් තුනෙකි. සතිපට්ඨාන පෘච්ඡා සම්මප්පධාන පෘච්ඡා ඉද්ධිපාද පුච්ඡා යනුයි. අනිකුදු ප්‍රශ්න කිරීම් තුනෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
e2ee5ce358e24c3dced79b8af18212495f22fd5063cc3ea7c386451be87efae6
target:pali-sinhala-parallel:68052:58
ඉන්ද්‍රිය පෘච්ඡා බල පෘච්ඡා බොජ්ක්ධංග පුච්ඡා යනුයි. 16. අනිකුදු ප්‍රශ්න කිරීම් තුනෙකි. මග්ගපුච්ඡා ඵල පුච්ඡා නිබ්බාණ පුච්ඡා යනුයි. ප්‍රශ්න කරමි යනු ආරාධනා කරමි. ඉල්ලමි, එය කියනු මැනවි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a4ac0fb56cf5dfcbdbcd4626d25fff69265f72d05ebd3400794f73f0d74bf058
target:pali-sinhala-parallel:68052:59
යනුයි ‘භගවත්’ යනු ගෞරව වචනයකි. (මහා නිද්දෙසයේ (7-2) 1 යෙදිය යුතුයි. 1661 පිට) ප්‍රත්‍යක්ෂ කළ පැනවීමකි මේ භගවා යනුයි. 17. “මෙය කියනු මැනවි” යනු කියනු මැනවි, දේශනා කරණු මැනවි, ප්‍රකාශ කරණු මැනවි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
3074cd71cbddd783514bd39ba493d73611a23ee8fd070b80b31b5b976e3fbbe3
target:pali-sinhala-parallel:68052:6
ද්වේෂය කර්මයන්ගේ ඇතිවීමට නිදානයකි. මෝහය කර්මයන්ගේ ඇතිවීමට නිදානයකි. මහණෙනි ලෝභයෙන් හටගත් කර්මයකින් හෝ ද්වේෂයෙන් හටගත් කර්මයකින් හෝ මෝහයෙන් හටගත් කර්මයකින් හෝ දෙවියෝ නොපෙනෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
2e9f51f7b5cf561c995b2132f58c8e1662e63e76f2a91fd7ffebe0dc528485c2
target:pali-sinhala-parallel:68052:60
පනවනු මැනවි. තබනු මැනවි විවෘත කරණු මැනවි. බෙදනු මැනවි, ප්‍රකට කරණු මැනවි, යනුයි. එබැවින් බ්‍රාහ්මණතෙම මෙසේ කීය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a97fe4a1982316ef739610f9dfdeca85366fcaa345d3786d2ee74890d63d881c
target:pali-sinhala-parallel:68052:7
අන්‍යවූද සුගතීහු නොලැබෙත්. මහණෙනි, එසේ නමුදු ලෝභයෙන් උපන් කර්මයෙන් ද්වේෂයෙන් උපන් කර්මයෙන් මෝහයෙන් උපන් කර්මයෙන් නරකය පෙණෙයි. තිරිසන් යෝනිය පෙණෙයි. ප්‍රෙතවිෂය පෙණෙයි. යම් ඒ අනික් දුර්ගතීහුද පෙණෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
5f70f09bb72780fe3f30f491b5634a8560a19071422053b1839bdaf47ddb0c2a
target:pali-sinhala-parallel:68052:8
නරකයෙහිද තිරිසන් යොනියෙහිද, ප්‍රෙත විෂයෙහිද ආත්මභාවයක් ලැබීමද වෙයි. මේ අකුශල මුල් තුණයයි භාග්‍යවතුන් වහන්සේ දනියි. දකියි. 3. මෙසේද භාග්‍යවතුන් වහන්සේ මුල දක්නාසේක. ඇතිවීමද දක්නාසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
51114b514ab6f79f4b06bb8e9f6a2847781e20c658141075bd3f0673e66f949d
target:pali-sinhala-parallel:68052:9
කුසල් මුල් තුනෙහි අලෝභය කුශල මූලයකි. අද්වේෂය කුශලමූලයකි. අමෝහය කුශල මූලයකි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරණ ලදී. මහණෙනි මේ කරුණු තුණ කුශල මූලයෝ නම් වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c3902411a6dcdfd08fdaec15534adb791d45823c66328a1ad31c7ab4665397f2
target:pali-sinhala-parallel:68053:0
(3-2) 1. “බලාපොරොත්තුවෙත්” යනු (ii) රූප ලැබීම බලාපොරොත්තුවෙත්. ශබ්දය ලැබීම බලාපොරොත්තුවෙත් ගන්ධ රශ ස්පර්ශයන් බලාපොරොත්තු වෙත්. පුත්‍රයන් අඹුවන් කීර්තිය ධනය එෛශ්චර්යය ලැබීම බලාපොරොත්තු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
74c8e80f5fc30f74fcad7f208645bbdb61282c784b3f5ce3863b70ce585f20fe
target:pali-sinhala-parallel:68053:1
ක්ෂත්‍රිය මහා සාර කුලයෙහි ඉපදීම බලාපොරොත්තු වෙත්. බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි ඉපදීම බලාපොරොත්තු වෙත්. ගෘහපති මහාසාර කුලයෙහි ඉපදීම බලාපොරොත්තු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
47a914703b2dd7e454f7a75610c795c9da445d10efab0985e54ee3294d9c996f
target:pali-sinhala-parallel:68053:10
සම්පන්නවූ හෝ ප්‍රඥා සම්පන්නවූ හෝ විමුක්ති සම්පන්නවූ හෝ විමුක්ති ඥාන දර්ශන සම්පන්නවූ හෝ යයි ස්තුති කරත්, ගුණ කියත්, වර්ණනා කරත්. ප්‍රශංසා කරත්, මෙසේ දක්ෂිණාර්හයන් කෙරෙහි ස්තුති කරත්, කථාකරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
691c225384c6eca2c04fb7208b8e0dd193a695064740750b5692d6e3f991b75e
target:pali-sinhala-parallel:68053:11
රූපය ලැබීම ගැන කථා කරත්. ශබ්ද ප්‍රතිලාභය ගැන කථා කරත්. ගන්ධ ප්‍රතිලාභය ගැන කථා කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
333cf2b5bd4f1ab72f4cb90362ac9a125e5e249a9f243b28a16492ef627b1195
target:pali-sinhala-parallel:68053:12
රස ප්‍රතිලාභය ගැන කථා කරත්, ‘බලාපොරොත්තුවෙත්’ යන්නට ‘ගැන කථා කරත්’ යනු යොදා (3-2) 1 (ii) යෙදිය යුතුයි.) බ්‍රහ්ම කායික දෙවියන් කෙරෙහි ආත්ම ප්‍රතිලාභය ගැන කථා කරත්. විශේෂයෙන් කථා කරත්, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c65f304d73928705d8b85d3a753665f02582bf7a86501eef26d69c243fbafc4b
target:pali-sinhala-parallel:68053:13
“භාග්‍යවතුන් වහන්සේ, පුණ්ණකය, යාග කෙරෙත්” යන්නෙහි පරිත්‍යාග කරත්, දෙත්, සිවුරු පිණ්ඩපාත ගිලන්පස බෙහෙත් පිරිකර, ආහාර, පාන, වස්ත්‍ර, යාන මාලා, සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් බලාපොරොත්තුවෙත්, යනුයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d8c7293a0565d9931b18b29043b60a5de36351f5174ae458dbed2c295cf629d3
target:pali-sinhala-parallel:68053:14
“ලාභය (ලැබීම) නිසා කාමයෝ බලාපොරොත්තු වෙත්.” යනු රූපය ලැබීම නිසා කාමයෝ බලාපොරොත්තු වෙත්. ශබ්දය ලැබීම නිසා කාමයෝ බලාපොරොත්තුවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
ca83b010f018180bf99bbf787d69494cca9de5385942e2dbc224f565ab1bfb0e
target:pali-sinhala-parallel:68053:15
(3-1) 1 (ii) යෙදිය යුතුයි.) බ්‍රහ්ම කායික දෙවියන් කෙරෙහි ආත්ම ප්‍රතිලාභය පිණිස කාමයෝ බලාපොරොත්තුවෙත්. 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a53e6dd5a3cbac42c08fd6df5cda4e5311e044b422677dfe47c29c184bd5aca7
target:pali-sinhala-parallel:68053:16
“යාග කරන්නාවූ භව රාගයෙහි ඇළුනාවූ ඔවුහු ජාති ජරාවන් එතර නොකළාහුය.” යන්නෙහි ඔවුහු යනු යාග කරන්නෝ කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f14e551807ffdfbff6e3f8c81e074a7faa0cd153b581b388a70711c908182dc5
target:pali-sinhala-parallel:68053:17
යාගයෙහි යෙදුනෝ යනු යාග යෙදීම්වල යුක්තවූවෝ නියුක්තවූවෝ යෙදුනෝ එය චරිත කොට ඇත්තෝ එය බහුලකොට ඇත්තෝ එය ගරුකොට ඇත්තෝ, එයට නැමුනෝ, එහි ඇළුනෝ එය අධිපති කොට ඇත්තෝ, යනුයි. 5.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
94d94c7d1f20bbf913931f9f0482ad66fd3345cf4e148a951ed78c809156b957
target:pali-sinhala-parallel:68053:18
“භව රාගයෙහි ඇළුනෝ,” යන්නෙහි භව රාගය නම් භවයන්හි යම් භවාශාවක් භව කැමැත්තක්, භව බන්ධනයක්, භව තෘෂ්ණාවක්, භව ස්නෙහයක්, භව පරිඩාහයක් ඇද්ද භව මූර්ඡාවක් ඇද්ද, භවයන්හි ගැලීමක් ඇද්ද, භව රාගයෙන් භවයන්හි ඇලීමක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
fbf7e3c96b0a33263bce44d8b5917ec78c66748f3b2e69063ed9ac36d8734791
target:pali-sinhala-parallel:68053:19
ඇද්ද, ගිජුවීමක් මූර්ඡා වීමක් ලැගීමක්, එරීමක් ඇද්ද එයයි. 6.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
aee648fedb9e8626f9d6f5725892a2ef81ebdc461c47ea4d7ee449712ac797af