sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:67855:2 | 2 “තෘෂ්ණාව අනුව ගිය ඔවුහු ඇල්ම නොඉක්මවත්” යන්නෙහි ඇල්ම යනු තෘෂ්ණාවට කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ae22e7183cbb131ec785d6515392cb6db58400bb27a7a85ef7ebfb7b9e57f87d |
target:pali-sinhala-parallel:67855:3 | යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද (ii) (1-3) 4 ඡේදයේ “යම් ලංවීමෙක් ඇද්ද” යන තැන් සිට “තෘෂ්ණාව සමුද්රය” දක්වා යෙදිය යුතුයි) විෂම ලෝභයක් ඇද්ද, ලෝභයක් ඇද්ද අකුශලයක් ඇද්ද එයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 73ced881d5fa84fba0244b185fc9d465e85bd6cfceb8749769090c54413b32d6 |
target:pali-sinhala-parallel:67855:4 | 3 “තෘෂ්ණාව අනුව ගියාහු” යනු තෘෂ්ණාව අනුව ගියාවූ තෘෂ්ණාවට පැමිණියාවූ තෘෂ්ණාවෙන් මඩිනාලද තෘෂ්ණාවෙන් හාත්පසින් ගන්නාලද ඔව්හු 4 “ඇල්ම නොඉක්මවත්” රාගය නමැති ඇලීම ද්වේෂය නමැති ඇලීම, මෝහය නමැති ඇලීම, මානය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 48c0162953ad999f3dc7e2521c6ebf670f949b60348acb29c28241ba8fe6b4e3 |
target:pali-sinhala-parallel:67855:5 | නමැති ඇලීම, දෘෂ්ටිය නමැති ඇලීම, ක්ලේශ නමැති ඇලීම, දුශ්චරිත නමැති ඇලීම තරණය නොකරත්, නොපිහිනත්, නොඉක්මවත්. 5 “ඔවුහු වැළඳගනිත්. හැරදමත්” යනුවෙන් ශාස්තෘවරයා ගනිත්. ඔහු හැර අනික් ශාස්තෘ කෙනෙකු ගනිත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 90969bea84d28dcbbf7e36b672cb05d7adcb2b3c49b7e098b13bfb6e4daec9b8 |
target:pali-sinhala-parallel:67855:6 | ධර්මය ගනිත්. එය හැර වෙනින් ධර්මයක් ගනිත්. ශ්රාවක සමූහයා ගනිත්. එය හැර අනික් ශ්රාවක සමූහයා ගනිත්. දෘෂ්ටිය ගනිත්. එය හැර අනික් දෘෂ්ටියක් ගනිත් ප්රතිපදාවක් ගනිත්. එය හැර අනික් ප්රතිපදාවක් ගනිත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | f279ed4235ead9e5d7cdf2ddabdd6a910b081a4b097bb284ab288e1f363f08e6 |
target:pali-sinhala-parallel:67855:7 | මාර්ගය ගනිත්. එය හැර අනික් මාර්ගයක් ගනිත්. ගන්නාහුද මුදන්නාහුද වෙත්. 6 “වඳුරා මෙන් ඉදිරි අත්ත අල්ලාගෙන යන්නෙහි යම්සේ වඳුරා මහ කැලෑවෙහි හැසිරෙන්නේ අත්තක් අල්ලයි. එය අතහැර වෙනින් අත්තක් අල්ලයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 61ce133fa3e5f5160f1ed9d2d8a0d689704486e3ac3e55138d73db5f6d2542af |
target:pali-sinhala-parallel:67855:8 | එයද අතහැර වෙනින් අත්තක් අල්ලයි. එසේම බොහෝ ශ්රමණ බ්රාහ්මණයෝ බොහෝ දෘෂ්ටීන් ගනිත්. එමෙන්ම මුදත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 00515f9d773c864685992a934804d8a3fd26fba1bc25028ab4ba178162578bbf |
target:pali-sinhala-parallel:67856:0 | (4 - 5) 1 “සත්ත්ව තෙමේ ව්රතයන් සමාදන්ව” යන්නෙහි තෙමේ සමාදන්ව යනු තෙමේ සමාදන්ව යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1e435b1ec499f494002737b5217e88e12a66f5fd2baaca300906edb71fae8e7c |
target:pali-sinhala-parallel:67856:1 | වනාහි යන්නෙහි හස්තිව්රතය හෝ අශ්ව ව්රතය හෝ (4-4) 4 (ii) ‘ඇත්තෝ වෙත්’ වෙනුවට ‘ගෙන සමාදන්ව’ කියා වෙනස්කර යෙදිය යුතුයි.) දිශාව්රතය හෝ ගෙන සමාදන්ව දැඩිකොට ගෙන පරාමර්ශ කොට බැසගෙන සත්ව තෙමේ යනු සත්වයා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 168b3d66edaaf5056c3df0809b4c03dbbf1c629ded593f21493bd4416bfa64bc |
target:pali-sinhala-parallel:67856:10 | මෝහය දන්නා ලද්දේ වෙයි. මානය දන්නා ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | f19446a09c6202d510cc03e1300258cefd8eba4f53d0ddee496df52ff625b420 |
target:pali-sinhala-parallel:67856:11 | කිළුටු කරන්නාවූ ලාමකවූ නැවත භවයක් ඇති කරවන්නාවූ දාහය ඇති කරවන්නාවූ දුක්ඛ විපාකවූ නැවත ජාතිජරා මරණ ගෙණ දෙන්නාවූ අකුශල ධර්ම දන්නා ලද්දේ වෙයි” ඒ රහතන් වහන්සේ මේ ලෝකයෙහි ශ්රමණයන්ගේද බ්රාහ්මණයන්ගේද සියලු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1e508091ec6b493631c445534e1115cf4a3244bc1e313db77a471e6d6c5aea42 |
target:pali-sinhala-parallel:67856:12 | වේදයන් දැන සියලු වේදයන්ගේ රාගය දුරු කළේ සියලු වේදයන් ඉක්මවා සිටියේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 0d4994d701ec9dcf92240666751a21e68e330096b64e2e6fbdaa6aff4e51fd0c |
target:pali-sinhala-parallel:67856:13 | 4 “නුවණැත්තේද නුවණ සමඟ ධර්මයට පැමිණ” යන්නෙහි ධර්මය දැන සියලු සංස්කාරයෝ අනිත්යයයි මනාකොට දැන සියලු සංස්කාරයෝ දුක්යයි මනාකොට දැන සියලු සංස්කාරයෝ අනාත්මයයි මනාකොට දැන අවිද්යා හේතුවෙන් සංස්කාරයෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 789c251dc5a3f2e89fbd029c0d6ebea5a0e1a19b35133539b45480920b7fade4 |
target:pali-sinhala-parallel:67856:14 | වන්නාහුය මනාකොට ධර්මය දැන සංස්කාර හේතුවෙන් විඤ්ඤාණයෝ ඇති වන්නාහුයයි මනාකොට ධර්මය දැක විඤ්ඤාණ හේතුවෙන් නාම රූප ඇතිවන්නේයයි මනාකොට ධර්මය දැන නාම රූප හේතුවෙන් ෂඩායතනයන් ඇතිවන්නේයයි මනාකොට ධර්මය දැන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1362acb89d6feed86bdac8798cdd5d68b7b86ad2de5b078a57b7c85333836f17 |
target:pali-sinhala-parallel:67856:15 | ෂඩායතන හේතුවෙන් ස්පර්ශය ඇතිවන්නේයයි ස්පර්ශ හේතුවෙන් වේදනාව ඇතිවන්නේයයි වේදනා හේතුවෙන් තෘෂ්ණාව ඇතිවන්නේයයි තෘෂ්ණා හේතුවෙන් උපාදානයන් ඇතිවන්නේයයි උපාදාන හේතුවෙන් භවය ඇතිවන්නේයයි භව හේතුවෙන් ජාතිය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 6c75412d65ea3ab001ec6e02fc03ae0d2192eb749badcbc3a39d472f3529eba4 |
target:pali-sinhala-parallel:67856:16 | (ඉපදීම) ඇතිවන්නේයයි ජාති හේතුවෙන් ජරා මරණ ඇතිවන්නේයයි ධර්මය මනාසේ දැන, අවිද්යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය ඇතිවන්නේයයි සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය ඇතිවන්නේයයි විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරෝධ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ec6dfa31846ed9f34ab574e068b285bf8ff6594e945287ecb23e9e29ce450465 |
target:pali-sinhala-parallel:67856:17 | වන්නේයයි නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වන්නේයයි ෂඩායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වන්නේයයි ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වන්නේයයි වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වන්නේයයි තණ්හා නිරෝධයන් උපාදාන නිරෝධය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1179c3075c88daa7bd6008bec7ef105b3cfc7094a7a402adf03d0d283b80448c |
target:pali-sinhala-parallel:67856:18 | වන්නේයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 4a25c048ab665ee3e9308a12e365abc219a75e339fabde4743fade3379fe90c1 |
target:pali-sinhala-parallel:67856:19 | උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වන්නේයයි භව නිරෝධයෙන් ජාති නිරෝධය වන්නේයයි ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වන්නේයයි මනා කොට ධර්මය දැන මෙය දුකයයි මනාකොට ධර්මය දැන, මෙය දුක් හේතුවයයි මනාකොට ධර්මය දැන, මෙය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 8ab397dca55d2370154b5e15cada29f9cddb68d7c123f3b237e5c43a9e8938ad |
target:pali-sinhala-parallel:67856:2 | මිනිසා (මෙහි (1-2) 7 (ii) ඡේද යෙදිය යුතුයි) “හැඟීම්වල ඇලුණේ ලොකු කුඩාවුන් කරායත්” යන්නෙහි ශාතෲන් වහන්සේ කෙනෙකුගෙන් තවත් ශාස්තෲන් වහන්සේ කෙනෙකු ලඟටයයි. ධර්මයකින් තවත් ධර්මයක් කරා යයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c502a5e8246d4f638486f7e64b67082e0436c2fe3f0191876aa82321c198fd77 |
target:pali-sinhala-parallel:67856:20 | දුක්ඛ නිරෝධයයි මනාකොට ධර්මය දැන මෙය දුක්ඛ නිරෝධය ඇතිකරගැණීමට ගමන් කිරීමේ මාර්ගයයි මනාකොට ධර්මය දැන, මෙය ආශ්රවයෝයයි මනාකොට ධර්මය දැන, මෙය ආශ්රවයන් ඇතිවීමේ හේතුවයයි මනාකොට ධර්මය දැන, මෙය ආශ්රව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 979527ce6864be35b4908dacd8df67ba8bd1bf7c448680a122a150fd0571acfa |
target:pali-sinhala-parallel:67856:21 | නිරෝධයයි මනාකොට ධර්මය දැන මෙය ආශ්රව නිරෝධය ඇතිකරගැණීමට ගමන් කිරීමේ මාර්ගයයි මනාකොට ධර්මය දැන, මේ ධර්මයෝ මනාකොට දැන ගතයුතුයයි මේ ධර්මයෝ උසස්ව දැනගතයුතු යයි මේ ධර්මයෝ බැහැර කටයුතුයයි මේ ධර්මයෝ වැඩිය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 32267f463711fb36ada1df41a8065714d2190937ce68d2d30e64c85b4c9c6c1e |
target:pali-sinhala-parallel:67856:22 | යුතුයයි මේ ධර්මයෝ ප්රත්යක්ෂ කටයුතුයයි සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඇතිවීමද නැතිවීමද ආශ්වාදයද ආදීනවයද නික්මීමද යන මනාකොට ධර්මය දැන පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ ඇතිවීමද නැතිවීමද ආශ්වාදයද ආදී නවයද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | df257bc2a16e36c1ba9cbc856831fe09d8c9ebb371909b9d28e15fc18045d8be |
target:pali-sinhala-parallel:67856:23 | නික්මීමද දැන මනාකොට ධර්මය දැන සතර මහා භූතයන්ගේ ඇතිවීමද නැතිවීමද ආශ්වාදයද ආදීනවයද නික්මීමද යන මනාකොට ධර්මය දැන යම්කිසි හේතුවකින් උපන් ධර්මයක් ඇද්ද, ඒ සියල්ල විනාශවන ස්වභාව ඇති ධර්මයෝයයි මනාකොට ධර්මය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | eea876159d96c9669aa16a4fda8883a062a80dbb30b1c4965fc6a970c8ea1858 |
target:pali-sinhala-parallel:67856:24 | දැනගෙන යනුයි.” 5 මහා නුවණ ඇත්තේ ලොකු කුඩා දෙයට නොයයි” යන්නෙහි නුවණැත්තේ ශාස්තෲවරයකුගෙන් ශාස්තෲවරයකු වෙත නොයයි. ධර්මයකින් ධර්මයක් වෙත නොයයි. දෘෂ්ටියෙන් දෘෂ්ටියක් වෙත නොයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 9620337a232f6d060cd9d9933c933c9d3b9c6c3589b2e559864ca832978717d8 |
target:pali-sinhala-parallel:67856:25 | ප්රතිපදාවෙන් ප්රතිපදාවක් වෙත නොයයි. මාර්ගයෙන් මාර්ගයක් වෙත නොයයි. 6 “මහා නුවණ ඇත්තේ” යනු උසස් ප්රඥා ඇත්තේ මහා ප්රඥා ඇත්තේ පළල් ප්රඥා ඇත්තේ තීක්ෂණ ප්රඥා ඇත්තේ ඉතා උසස් ප්රඥා ඇත්තේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1962c123e4447bf514d563be841a1909fb88bfeeaa06ff7d2757b6e72632907b |
target:pali-sinhala-parallel:67856:26 | භූරියයි පොළොවට කියනු ලැබේ. පොළොව සමාන මහත් ප්රඥාවෙන් යුක්තවූයේ පුළුල් ප්රඥාවෙන් යුක්තවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c2ed2fae4bb1f00e02675f21eef5dfe751f6bfd388dcbe0aee2d393995464905 |
target:pali-sinhala-parallel:67856:3 | ශ්රාවක ගණයාගෙන් තවත් ශ්රාවක සමූහයකටයයි. දෘෂ්ටියකින් දෘෂ්ටියකටයයි ප්රතිපදාවකින් තවත් ප්රතිපදාවකට යයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | cfd7340211bd332469ee68b75fb98cba66fcdc16a9e6c8904f104c007e179140 |
target:pali-sinhala-parallel:67856:4 | මාර්ගයකින් තවත් මාර්ගයකටයයි 2 “හැඟීම්වල ඇලුණේ” යනු කාම සංඥාවෙන් ව්යාපාද සංඥාවෙන් විහිංසා සංඥාවෙන් දෘෂ්ටි සංඥාවෙන් ඇළුනේ විශේෂයෙන් ඇළුනේ ලග්නවූයේ කිළිටිවූයේ යම්සේ බිත්තියෙහි ඇති උලක හෝ කොක්කක හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | a2426ef8f48bd46054d5ccf3fd09367feaea9ae90d65ffb7a9a7c51edd01aa4a |
target:pali-sinhala-parallel:67856:5 | භාණ්ඩයක් එල්වුනේ ඇලුනේ ලැගුනේ වේද, එමෙන්ම කාම සංඥාවෙන් ඇළුනේ ව්යාපාද සංඥාවෙන් විහිංසා සංඥාවෙන් දෘෂ්ටි සංඥාවෙන් සත්වයා ඇළුනේ ලැගුනේ කිළිටිවූයේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | d69ff09cc5160907464a736da051fb51258bbae473ba360dfab7f88a84275553 |
target:pali-sinhala-parallel:67856:6 | 3 “නුවණැත්තෝ සතර මඟපල කරණ කොට ධර්මයට පැමිණ” යනු උගත් තැනැත්තේ නුවණැත්තේ “සතර මඟ පලකරණකොට” යන්නෙහි වෙදයයි සතරමාර්ග ඥානයට කියනු ලැබේ (ii) ප්රඥාව, ප්රඥෙන්ද්රීය, ප්රඥාබලය, ධර්මවිචය සම්බොධ්යංගය, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ce38e09233d0293c407ad455f40119ff5c77935106f4a458747d821d276e85c1 |
target:pali-sinhala-parallel:67856:7 | විමංසාව විදර්ශනාව සම්යක් දෘෂ්ටිය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 57679eece3c8d5f8b0d43414cab4d3adc1f88bc37495a30188a0a72f63a9072f |
target:pali-sinhala-parallel:67856:8 | එබඳු වෙදයන්ගෙන් ජාතීජරා මරණයන්ගේ කෙළවරට ගියේ අන්තයට ගියේ ආරක්ෂාවට ගියේ පිහිටට ගියේ ච්යුත නොවන බවට ගියේ නිවණට ගියේ යනුයි වෙදයන්ගේ කෙළවරට ගියේනුයි හෝ වෙදයන්ගෙන් කෙළවරට ගියේනුයි. වෙදගු නම් වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | a101dca0b22063cdc2e15a4f47d15b66ccb1a9df3804214660b76831fce7a5bb |
target:pali-sinhala-parallel:67856:9 | ධර්ම සතක් දන්නා ලද බැවින් වෙදගු නම්වේ’ (iii) ආත්ම දෘෂ්ටිය දන්නා ලද බැවින් සැකය දන්නා ලද බැවින් අන්ය ශිලව්රතයන් ගැන්ම දන්නාලද බැවින් රාගය දන්නා ලද්දේ වෙයි. ද්වේෂය දන්නා ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 3375161c95db6efd8af57f9d9ffe79b62383bf922cf577a96c227bb05410cc67 |
target:pali-sinhala-parallel:67857:0 | (4 - 6) 1 “හෙතෙම යම් කිසි දක්නා ලද හෝ අසන ලද හෝ සිතන ලද හෝ සියලු ධර්මයන්හි කෙලෙස් සේනා රහිත වූයේ” යන්නෙහි සේනායනු මාර සේනාවට කියනු ලැබේ. කාය දුශ්චරිතය මාර සේනාවකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 9bed3bf03334d6e29bf95fe7ca3c310683d9b54e1343432e3485327767fbcdc7 |
target:pali-sinhala-parallel:67857:1 | මනො දුශ්චරිතය මාර සේනාවකි රාගය මාරසේනාවකි. ද්වේෂය මාරසේනාවකි මෝහය මාරසේනාවකි. ක්රෝධය බද්ධ වෛරය (මෙහි (4-4) 4 ඡේදය යෙදිය යුතුයි) “කාමය ඔබගේ පළමුසේනාවය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | cece989ac4cea4b15e4941d3d7af16d084ed2c95d0a3e3db53631d330c3b0946 |
target:pali-sinhala-parallel:67857:10 | දෘෂ්ටි කල්පනාව, (ii) 2-6 (ii) (iii) ඡේදවල ‘මමත්වය වෙනුවට’ කල්පනාව යයි වෙනස්කර මෙහි යොදාගත යුතුයි. (iii) ඔහු තෘෂ්ණා කල්පනා ප්රහීන කළ බැවින් දෘෂ්ටි කල්පනා විනාශකළ බැවින් කවර රාගයකින් කල්පනා කෙරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 38a82cf606e8f611e5fb6c4611da2b210e14f137ffc3f6c4b1e0a164bcef7c99 |
target:pali-sinhala-parallel:67857:11 | කවර ද්වේෂයකින් කල්පනා කෙරේද? කවර මෝහයකින් කල්පනා කෙරේද? කවර මානයකින් කල්පනා කෙරේද? කවර දෘෂ්ටියකින් කල්පනාකරේද? කවර සිතේ නොසන්සුන් කමකින් කල්පනා කෙරේද? කවර සැකයකින් කල්පනා කෙරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 650acd494f80a3b94324a6cc6568909f8fe6430677fb3abc7840945a99a48e90 |
target:pali-sinhala-parallel:67857:12 | කවර අනුසයන්ගෙන් කල්පනා කෙරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 05f9ecf93fe7c4fe78736b81161aac990489786417cb7cbd24d2d98597e95d53 |
target:pali-sinhala-parallel:67857:13 | රාගයෙන් යුක්තවූයේ යයි කියා හෝ ද්වේෂයෙන් යුක්තවූයේ යයි කියා හෝ මෝහයෙන් යුක්තවූයේයයි කියා හෝ බැඳුනේ යයි කියා හෝ පරාමර්ශයකළේයයි කියා හෝ අවුලට පත්වූයේයයි කියා හෝ අප්රිය බවට පත්වූයේ යයි කියා හෝ උත්සාහබවට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 21b7e0f61a7fd6a6f72eb57aefd014e1a3b7a909ddf28f7e7c00428d1f9c6065 |
target:pali-sinhala-parallel:67857:14 | පත්වූයේය කියා හෝ කියයිද, ඔහුගේ අභිසංස්කාරයෝ ප්රහීනවූහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 055640d84a6f79999651be61bf81d5fe493e7dcddf552abb2781d8861d242601 |
target:pali-sinhala-parallel:67857:15 | අභිසංස්කාරයන් ප්රහීනකළ බැවින් කවරකු විසින් ඉපදීමට සුදුසු කරන්නේද, නිරිසතෙක කියා හෝ තිරිසන් සතෙක කියා හෝ ප්රේතයෙක කියා හෝ මනුෂ්යයෙක කියා හෝ දෙවියෙක කියා හෝ රූපී බ්රහ්මයෙක කියා හෝ අරූපී බ්රහ්මයෙක | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | eef43d2b9f803c595d73f2371e45eae16187450a07bea2a8b8f4eb6d8d5709a6 |
target:pali-sinhala-parallel:67857:16 | කියා හෝ සඤ්ඤීය කියා හෝ අසඤ්ඤිය කියා හෝ නෙවසඤ්ඤී නාසඤ්ඤීය කියා හෝ එබඳු හේතුවක් නැත. ප්රත්යයක් නැත. කාරණයක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | f8e01d7c8ff803f378c890d40569b17d2b99d3dccb0db8889f724535d6e25e8e |
target:pali-sinhala-parallel:67857:17 | කවරකින් කල්පනා කරන්නේද, “ලෝකයෙහි” යනු අපාය ලෝකයෙහි, (iv) මනුෂ්ය ලෝකයෙහි දිව්ය ලෝකයෙහි ස්කන්ධ ලෝකයෙහි ධාතු ලෝකයෙහි ආයතන ලෝකයෙහි (v) යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | a4db63a797d1b1adaa54d1015d7b1d9f2af8d3000dbf8e33f89c4ec3a8715bb6 |
target:pali-sinhala-parallel:67857:2 | නොඇල්ම දෙවන සේනාවය, බඩගින්නද පිපාසයද තුන්වන සේනාවය, තෘෂ්ණාව සතරවන සේනාවයයි කියත්” 2 “කයේ හා සිතේ මැලිගතිය පස්වන සේනාවය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ef8d443a3a51f4dbfd7fbb614e674fe7618182bfe3a3925df8cd5c5a895a31b9 |
target:pali-sinhala-parallel:67857:3 | භයවීම සවැනි සේනාවය, සැකය සත්වන සේනාවය, ගුණමකුකම හා ආඩම්බරය අටවන සේනාවය.” “වැරදිසේ’ ලැබුවාවූ ලාභය ප්රශංසාව කීර්තිය යන යමක් ඇද්ද යමෙක් තමන් උසස් තන්හිලා අනුන්ට නින්දා කෙරේද, මාරය, අකුසල් ඇති කරන්නාවූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | b75bfa2ed30ec383dc6aa3e3d1c49fd4b93aaeab6fe0f06fb98616b34bfd0e6b |
target:pali-sinhala-parallel:67857:4 | මේ ඔබගේ සේනාවෝය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 3a5d2374a4dcbc3464b1c58ca4f0ecdff7d1178b094cbcae07f1eebba2171d96 |
target:pali-sinhala-parallel:67857:5 | නිවටයා ඔහු නොදිනයි දිනන තැනැත්තේ සැපත ලබයි.” යම් හෙයකින් සතර ආර්ය්යමාර්ගයන්ගෙන් සියලු මාර සේනාවද සියලු පිරිවර සේනාවූ කෙලෙස්ද දිනනලද්දේද, ඔවුන් පරදවන ලද්දේද, බිඳිනලද්දේද, පිටුපාන ලද්දේද, හෙතෙම නොඇළුන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 20a512bae40579706276da21a5e3c43a382c9dedb159561d2614edc84351eb00 |
target:pali-sinhala-parallel:67857:6 | තැනැත්තේයයි කියනුලැබේ. හෙතෙම දැකි දෙයෙහි නොඇළුනේ ඇසූ දෙයෙහි නොඇළුනේ නාසාදී තුන්දොරටුවෙන් ආශ්වාද වශයෙන් ගන්නා දෙයෙහි නොඇළුනේ දත් දෙයෙහි නොඇළුනේ හෙතෙම සියලු දිට්ඨ සුතමුත ධර්මයන්හි නොඇළුනේ යනූයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | b6b46b7afb347f1c99e128a028be4e5bfd78836cbe0514663b63f00a09f4832f |
target:pali-sinhala-parallel:67857:7 | 3 “විවෘතව හැසිරෙන ඔහුම දිටිමි.” යනු එයම පිරිසිදුව දක්නා ඉතා පිරිසිදුව දක්නා හෙවත් ශුද්ධ දර්ශනය විශුද්ධ දර්ශනය, පිරිසිදු දර්ශනය, ඉතා පිරිසිදු දර්ශනය, යනූයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7168d5de701a5eb30a731b4bc71f3a485791da720e585fa3cf37e1d56aa1011c |
target:pali-sinhala-parallel:67857:8 | 4 “විවෘත” යනු තෘෂ්ණා වැසීම, දෘෂ්ටි වැසීම, ක්ලේශ වැසීම, දුශ්චරිත වැසීම, අවිද්යා වැසීම, යන මේ වැසීම් ඉවත් කළේ වෙයි විධවංසනය කළේ වෙයි. මුලිනුපුටුයේ වෙයි. ප්රහීනවූයේ වෙයි. සින්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c50acc9001856da6ed2808919bfe3a9291d697986147f399201d418fe0251249 |
target:pali-sinhala-parallel:67857:9 | ඉපදීමට අයෝග්යකළේ වෙයි. ඥානය නමැති ගින්නෙන් දැවුයේ වෙයි. 5 “හැසිරෙන යනු හැසිරෙන්නේ ඉරියව් පවත්වන්නේ පාලනය කරන්නේ යැපෙන්නේ වෙයි. 6 “මේ ලෝකයෙහි කුමකින් කල්පනා කරන්නේද” යන්නෙහි තෘෂ්ණා කල්පනාය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 284ac7d675477a1f9940e479697918409a58bc0f8a20b4e121129d0deccabca6 |
target:pali-sinhala-parallel:67858:0 | (4 - 7) 1 “කල්පනා නොකෙරෙත්, පෙරටු නොකෙරෙත්” යන්නෙහි කල්පනා, දෙකකි. තෘෂ්ණා කල්පනා, දෘෂ්ටි කල්පනා යන දෙකයි. (මෙහි (4-6) 6 (ii) ඡේදය යෙදිය යුතුයි) තෘෂ්ණා කල්පනාව ප්රහීන විය. දෘෂ්ටි කල්පනාව සංසිඳුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | b88e81e602f343091a8a16bc619a16c7e8aa56c403b27fd82619decee27fe7ae |
target:pali-sinhala-parallel:67858:1 | තෘෂ්ණා කල්පනාව ප්රහීන වූ බැවින් දෘෂ්ටි කල්පනාව සංසිඳුන බැවින් තෘෂ්ණා කල්පනා හෝ දෘෂ්ටි කල්පනා හෝ නොකෙරෙත් නූපදවත් ඇති නොකරවත්.” පෙරටු නොකෙරෙත් යන්නෙහි “පෙරටුකිරීම් දෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7a4b01878e9540887cb6aacb95490bb101360601bfa19b1550b343defe9b0bec |
target:pali-sinhala-parallel:67858:10 | “හැර” යනු ගැට මුදා ලිහා යලිදු හෝ ගැටගැසූ බැඳුන, එල්බුන, බැඳුම් සොලවා ලිහා යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 5303f485d2031f777ad82bdfc0839e0e21a63f24d0d2f6a5612c245f4cd96e64 |
target:pali-sinhala-parallel:67858:11 | යම්සේ වාහනයක හෝ රථයක හෝ කරත්තයක හෝ බැඳුම් ලිහාද කඩාදමාද, එපරිද්දෙන්ම බැමි ලිහා යලිදු හෝ බැඳුන බැමි ගසාදමා මුදාහැර, යනුයි. 4 “ලොව කොහිවත් ආසා නොකෙරෙත්” යන්නෙහි “ආශාව” යයි තෘෂ්ණාවට කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 11be28ca845a2888c47e12ed6fdc205373b3489857185587694471f39383e214 |
target:pali-sinhala-parallel:67858:12 | යම් රාගයක් ඇද්ද ((1-3) 4 ඡේදයේ ‘ඇල්මක් ඇද්ද’ යන තැන් සිට ‘තෘෂ්ණා සමුදය’ යන තැන් දක්වා යෙදිය යුතුයි.) දැඩිලෝභයක් ලෝභයක් අකුශලමූලයක් ඇද්ද එයයි. “ආසා නොකෙරෙත්” යනු ආශා නොකෙරෙත්, නූපදවත්, ඇති නොකරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | a09cb087030544ce9e918556aeebd821738ca811b9b785551cfce053956b49d4 |
target:pali-sinhala-parallel:67858:13 | “කොහිවත්” යනු කොතනක හෝ කවරතැනක හෝ ඇතුළත හෝ පිටත හෝ ඇතුළත පිටත හෝ යනුයි 5. “ලොව” යනු අපාය ලෝකයෙහි ආයතන (මෙහි (4-6) 6 (iv) ඡේදය යෙදිය යුතුයි.) ලෝකයෙහි හෝ කිසියම් ලෝකයක ආශා නොකෙරෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2ea46f1b8d419738e9e129268da6d9b8b370c9afd3e5cf8a0da8666467d8dcf9 |
target:pali-sinhala-parallel:67858:2 | තෘෂ්ණාව පෙරටු කිරීම දෘෂ්ටිය පෙරටුකිරීම යන දෙකයි. ‘කල්පනා’ වෙනුවට ‘පෙරටුකිරීම’ කියා වෙනස් කර (4-6) 6 (ii) ඡේදය යෙදිය යුතුයි.) ඔවුන්ගේ තෘෂ්ණාව පෙරටු කිරීම ප්රහීණ විය. දෘෂ්ටිය පෙරටුකිරීම සංසිඳුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ed4df2ec69d3224e15796c75e50da281f3c3ee51f3d1734d98530af96642b5ad |
target:pali-sinhala-parallel:67858:3 | තෘෂ්ණාව පෙරටුකිරීම ප්රහීණවූ බැවින් දෘෂ්ටිය පෙරටුකිරීම සංසිඳුන බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටුකොට නොහැසිරෙත්. තෘෂ්ණා ධ්වජය තෘෂ්ණා කොඩිය නැත්තේවේ. තෘෂ්ණාව අධිපතිකොට ඇතිබව නැත්තේ වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 32ee993cd62de46171da540e19af7573fe9feb884ec9d538c9d1cb6882cbc711 |
target:pali-sinhala-parallel:67858:4 | දෘෂ්ටි ධ්වජය දෘෂ්ටි කොඩිය නැත්තේවේ. දෘෂ්ටිය අධිපතිකොට ඇතිබව නැත්තේවේ. තෘෂ්ණාවගේ හෝ දෘෂ්ටිය හෝ පිරිවරා නොහැසිරෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2d81cb92e6e4ded8f05ebabad67181179757744d702e691990c4a004f7a077ab |
target:pali-sinhala-parallel:67858:5 | 2 “ඔව්හු සම්පූර්ණ ශුද්ධිය වේ යයි නොකියත්” යන්නෙහි ඒකාන්ත ශුද්ධිය සංසාර ශුද්ධිය අක්රියා දෘෂ්ටිය, ශාස්වතවාදය නොකියත්. ප්රකාශ නොකරත්. ව්යවහාර නොකරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | b04898f46a28c91421821079de64959f3c1bd633d1d2bedcb4d86b23993f5256 |
target:pali-sinhala-parallel:67858:6 | 3 “ගැට ගැසුණු තද ගැනීම නැමැති ගැටය හැර” යන්නෙහි ග්රන්ථ (ගැට) සතරක් වෙති. දැඩි ලෝභය නමැති කයේ ගැටය, නපුරු සිතිවිලි නමැති සිතේ ගැටය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 8c8ed8c2d758b614437716ba699c6e8115486a3a29715c183f4a7b59e16c242c |
target:pali-sinhala-parallel:67858:7 | අන්යශීල ව්රත සෙවීමේ කයේ ගැටය, මෙය සත්යයයි බැසගැන්මේ කයේ ගැටය, තම දෘෂ්ටියෙන් ඇලීමේ නපුරු සිතිවිලි ඇති කයේ ගැටය, හේතුවක් නැති පරවාදයන්හි නපුරු සිතිවිලි ඇති කයේ ගැටය, තමන්ගේ ශීලය හෝ ව්රතය හෝ ශීල | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 5025bb6f2b73a75f18e8f2afd56be98de8b9f2a1b8f360a22f197fdf455de8ce |
target:pali-sinhala-parallel:67858:8 | ව්රත දෙකම හෝ ගනිත් යයි ශීලව්රත පරාමාශ නම් කයේ ගැටය, තමන්ගේ දෘෂ්ටියම මෙය සත්ය යයි බැසගැන්මේ ගැටය, අල්ලාගැනීමේ ගැටය යනුයි කවර කරුණකින් ගැටයයි කියනුලැබේද, ඒ ගැටරූපය අල්ලාගනිති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 33ef5c4af59b5a6b0170eee8ecd740904d5cd2e7b57f208b5d3d1f3272e1bd7f |
target:pali-sinhala-parallel:67858:9 | වේදනාව, සංඥාව, සංස්කාරය, විඤ්ඤාණය, ගතිය, උත්පත්තිය ප්රතිසන්ධිය, භවය, සංසාර වට්ටය, ගනිත්. අල්ලාගැනීමේ ගැටයයි ඒ කාරණයෙන් කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 5d20441a704725e3e467a2b425a0f92ad3cd015649d12d28c9f82acdeac04558 |
target:pali-sinhala-parallel:67859:0 | (4 - 8) 1 “බ්රාහ්මණතෙමේ සීමා ඉක්ම ගියේය, දැනද දැකද පිළිගත්තක් නැත.” යන්නෙහි “සීමා” යනු සීමා සතරකි, ආත්මදෘෂ්ටිය, සැකය, අන්ය ශීලව්රතයන් පිළිගැනීම, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, එයට එකතුවන තවත් කෙලෙස්, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2c83b418293dfe8b7151440ef81c019054c4c0d00d49c2bd1167222351bb782b |
target:pali-sinhala-parallel:67859:1 | මේ පළමුවන සීමාවයි. ලාමක කාම රාග සංයෝජනය, පටිඝසංයෝජනය, ලාමක කාම රාගානුසය, පටිඝානුසය එයට එකතු වන තවත් කෙලෙස්, මේ දෙවන සීමාවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | d656038cf0a051b4ddeb5e5dfd1be36f7a2a51537c9260df6523fafb0c0a0837 |
target:pali-sinhala-parallel:67859:10 | විරාගයෙන් රත් වූයේද නොවේ” යනු යම්හෙයකින් කාම රාගය රූප රාගය අරූප රාගය ප්රහීනවූවාහු වෙත්ද මුලින් සිඳුනු මුල් ඇත්තේ මුල හෝ අග සිඳිනලද තල් ගසක් මෙන් කරණ ලද්දේ ඉපදීමට නුසුදුසු කරණලද්දේ නුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ede4e60af7215921e2e1ec371f8d85d3a4d207c185a5538321cdcc52140e1c73 |
target:pali-sinhala-parallel:67859:11 | මෙපමණකින් රාගයෙහි නොඇළුනේයයිද විරාගයෙහි නො ඇළුනේයයිද කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 64547767bd841cda026f409cba8f1bede7d92cb860de2aba19efb5d8c0a17cc5 |
target:pali-sinhala-parallel:67859:12 | 7 “ඔහුට මෙහි පිළිගත්තක් නැත” යන්නෙහි ඔහුට යනු අර්හත්වූ ක්ෂීණාශ්රවවූ උන්වහන්සේට මෙය උතුම්ය, ශ්රේෂ්ඨයයි ගන්නාලද්දක්, පරාමර්ශ කරණලද්දක් බැසගන්නා ලද්දක් නැත. විද්යමාන නොවෙත්. ප්රහීණවූයේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 72d8458ab77decf7f1b3b1c4b6ace163cee001d4cdfdc5f2a2c57a31579b6cee |
target:pali-sinhala-parallel:67859:13 | සංසිඳුනේය ඉපදීමට අයොග්ය විය. ඥානය නමැති ගින්නෙන් දැවුයේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7851358d25b0d08b88e2606d9da61c438f7749247e37182d6ebdbde1210673b5 |
target:pali-sinhala-parallel:67859:2 | මුල් බැසගත් කාම රාග සංයෝජනය, ප්රතිඝ සංයෝජනය, මුල් බැසගත් කාම රාගානුසය, ප්රතිඝානුසය එයට එකතුවන තවත් කෙලෙස්, මේ තුන්වන සීමාවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 12d6db3474fccba18d7ae902578e5a8e6eee0ab927b4f73204d1ab40d9e19b27 |
target:pali-sinhala-parallel:67859:3 | රූප රාගය, අරූප රාගය, මානය උද්ධච්චය, අවිද්යාව, මානානුසය, භව රාගානුසය, එයට එකතු වන තවත් කෙලෙස්, මේ සතරවන සීමාවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | a9556f8f580189189bb530dbc0088325ad62e74e3be60944d3949609b1c66949 |
target:pali-sinhala-parallel:67859:4 | යම්හෙයකින් ආර්ය්ය මාර්ග සතරින් මේ සතර සීමාවෝ ඉක්මවන්නේ වේද, හෙතෙම සීමා ඉක්මවූ තැනැත්තේයයි කියනු ලැබේ. “බ්රාහ්මණ” යනු ධර්ම සතක් දුරු කිරීමෙන් බ්රාහ්මණ නමි. ආත්මදෘෂ්ටිය දුරුකළේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 40aa57877145b285db95052cfdc9d43d2f9d42850d7b6a0d1b1aa883f074a4f9 |
target:pali-sinhala-parallel:67859:5 | සැකය දුරුකළේ වෙයි. සීලබ්බත පරාමාසය දුරුකළේ වෙයි. ((4-3) 1 (ii) ඡේදය යෙදිය යුතුයි.) ආශ්රය දුරුකළ, කෙලෙස් දුරුකළ හෙතෙමේ බ්රහ්මයයිකියනු ලැබේ. 2 “ඔහුට” යනු අර්හත්වූ ක්ෂීණාශ්රවයන් වහන්සේට කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 5c4bba149e20ebae9109516fb4d891b91e13d008265b49a8499a4fe90a8189b6 |
target:pali-sinhala-parallel:67859:6 | 3 “දැන” යනු අනුන්ගේ සිත් දැනීමේ නුවණින් දැන පෙර විසූ භවයන් සිහි කිරීමේ නුවණින් දැන “දැක” යනු මසැසින් හෝ දැක දිවැසින් හෝ දැක, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ea62e6e8b2891e6b0a80490be22c1e5a0499eea470cc9ce78cb24588c50f4ad4 |
target:pali-sinhala-parallel:67859:7 | 4 “පිළිගත්තක් නැත.” යනු ඔහුට මේ උතුම්ය, අග්රය, ශ්රේෂ්ඨය, ප්රමුඛයයි බැස ගැන්මක්, ගැනීමක් පරාමර්ශයක් නැත. එය සංසිඳුනේය. ඉපදවීමට නුසුදුසුය. ඥානය නමැති ගින්නෙන් දවන ලද්දේය. 5 “රාගයෙන් රත්වූයේ නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 6f126b492019620c37117fd789e637bc79470736628269ae0ba27315de400e02 |
target:pali-sinhala-parallel:67859:8 | විරාගයෙන් රත් වූයේද නොවේ.” යනු යම් කෙනෙක් පඤ්චකාම ගුණයන්හි ඇලුනේද ගිජුවේද ගැටුනේද මුලාවූයේද රාගයෙන් රත් වූයේයයි කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7f9a02d55ecede514958830e9d9051e7b4de239c9c57d477b3ba6d058efe174d |
target:pali-sinhala-parallel:67859:9 | යමෙක් රූපාවචර අරූපාවචර සමාපත්තීන්හි ඇලුනේ ගිජුවූයේ ගැටුනේ මුලාවූයේ විරාගයෙහි ඇළුනේයයි කියත්. 6 “රාගයෙන් රත්වූයේ නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 0993cea08a26919e400309a7cac822278f96411981db98d219e9dac63bde1b99 |
target:pali-sinhala-parallel:67860:0 | (5 - 1) 1 “දෘෂ්ටීන් අතර යමක් පරමයයි පිළිගන්නාහු” යන්නෙහි දෘෂ්ටිගතිකවූ ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ ඇත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | e54f5d7b06d4f5c6372e9ffec6541965c67fbaf51cc45382ee50b91e18322db9 |
target:pali-sinhala-parallel:67860:1 | ඔවුහු දෙසැට දෘෂ්ටිගතවූ එක් එක්තරා දෘෂ්ටියක් ගෙන මෙය උතුම්ය, ශ්රේෂ්ඨය ප්රමුඛය උත්තමය ගෙන ඉගෙණ පරාමර්ශ කොට ස්වකීය දෘෂ්ටියෙන් වසත්. යම්සේ ගෘහ වාසය ඇත්තාහු ගෘහයන්හි වසත්. වැරදි ඇත්තාහු වැරදි ඇතිව වසත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | fa9ed9fcf38708fba597e1b2005c54fa3840447b841b3b61d2c5ebcc75b67735 |
target:pali-sinhala-parallel:67860:10 | 6 “එහෙයින් විවාදයන් නොඉක්මවූයේ” යන්නෙහි “එහෙයින්” යනු ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්රත්යයයෙන් ඒ නිදානයෙන් යනු. 7 “විවාදයන්” යනු දෘෂ්ටි කළහයෝ දෘෂ්ටිගණ්ඩනයෝ නොඉක්මවූයේය. සමථයට පත් නොවූයේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c86083ed78ebb86b62e2a21dfd7ba1aa43c6f15bedaf31022cc90307232380c0 |
target:pali-sinhala-parallel:67860:2 | කෙලෙස් ඇත්තාහු කෙළෙස් ඇතිව වසත්. එපරිද්දෙන්ම දෘෂ්ටිගතිකවූ ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ ඇත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | cb0fe7582cb4c2a3e64fa60aec856ebcb5cda865a9c1190939b5e4ffdb951d0b |
target:pali-sinhala-parallel:67860:3 | ඔවුහු දෙසැට දෘෂ්ටීන් අතරෙන් එක් එක්තරා දෘෂ්ටියක් ගෙන මෙය උතුම්ය මෙය ශ්රේෂ්ඨය මෙය ප්රමුඛයයි ගෙන ඉගෙන පරාමර්ශ කොට ස්වකීය ස්වකීය දෘෂ්ටියෙන් වසත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 9c6b3f5f00487f47787d5bc84f6c3618d444416c27e8f61fd92f6b12c1153557 |
target:pali-sinhala-parallel:67860:4 | 2 “ලොව සත්ත්වතෙමේ යම් උතුම් දෙයක් කෙරේද” යන්නෙහි යමක් උසස් තන්හි තබාද ආශ්රය, ශ්රේෂ්ඨය, ප්රමුඛය. උත්තමයයි කෙරේද, මේ ධර්මය මනාකොට ප්රකාශ කරණ ලද්දේය. මේ ශ්රාවක ගණයා මනාකොට පිළිපන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 719aa88b2df98e1349a3c56aea7de446d42501a19561dade68d1aed9545d15a5 |
target:pali-sinhala-parallel:67860:5 | මේ දෘෂ්ටිය උතුම්ය. මේ ප්රතිපදාව මනාකොට පණවන ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 71db00e68ddcccb5668921847c76e35e2c286b0b3b60b13375ffc4769215f5e1 |
target:pali-sinhala-parallel:67860:6 | මේ මාර්ගය නෛර්ය්යානිකයයි උසස් තන්හි තබාද අග්රය, ශ්රේෂ්ඨය, ප්රමුඛය, උත්තමයයි කෙරේද (එබඳු අදහසක් උපදවාද, 3 “සත්ත්වයා” යනු සත්වයා (මෙහි (1) 7 (ii) ඡේදය යෙදිය යුතුයි) 4 “ලොව” යනු අපාය ලෝකයෙහි (මෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | bb36d2d3a2cb689ee79282f2a166ec25c0579abd9451e0ad0f7f8bf6dc2a9a87 |
target:pali-sinhala-parallel:67860:7 | (1-5) 5 ඡේදයේ අග කොටස යෙදිය යුතුයි.) 5 “එහෙයින් සෙස්සෝ හීනයයි සියල්ලන්ට කියයි.” යනු තම ශාස්තෘවරයා, ධර්මය, ශ්රාවක ගණයා දෘෂ්ටිය ප්රතිපදාව, මාර්ගය හැර සියලු අන්යවාදයන් අත්හරියි (ii) ඒ ශාස්තෘ තෙම සර්වඥ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 217c4423ec3f12eea38c65b4ad316853c1721bff6b1b8e46a52247a82fdf2256 |
target:pali-sinhala-parallel:67860:8 | නොවේ. ධර්මය ස්වාක්ඛාත නොවේ. ශ්රාවක ගණයා මනාව පිළිපන්නේ නොවේ. දෘෂ්ටිය යහපත් නොවේ. ප්රතිපදාව මනාකොට පණවන ලද්දේ නොවේ. මාර්ගය නෛර්ය්යානික නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 761afd03daa714e1867f900421405456502211632ebfa22383305d73bc39032f |
target:pali-sinhala-parallel:67860:9 | මෙහි ශුද්ධියක් හෝ පාරිශුද්ධියක් හෝ මිදීමක් හෝ නැත හීනය, ලාමකය, කුඩායයි මෙසේ කියයි. මෙසේ ප්රකාශ කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | e4acc522d1aa23718fb3d87aca62e68951a6d1f356aa2e5801823a90932119f7 |
target:pali-sinhala-parallel:67861:0 | (5 - 2) 1 “යම් හෙයකින් දුටුවෙහි, ඇසූවෙහි සිල් හා වත්හි මුතයෙහිද තමා තුළ ආනිසංසය දකීනම් තමා තුළ යනු යමක් තමා කෙරෙහි තෙමේයයි දෘෂ්ටි ගත් තැනැත්තාට කියයි. තමන්ගේ දෘෂ්ටියෙහි ආනිශංස දෙකක් දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | f9056719ff1351c0628cf2c4c9a5d1f2fb41c02ed7cf8cd021120c954122037f |
target:pali-sinhala-parallel:67861:1 | මෙලොව ආනිශංසයද පරලොව ආනිශංසයද යනුයි. දෘෂ්ටියෙහි මෙලොව ආනිශංස කවරේද, ශාස්තෘවරයා යම් දෘෂ්ටිකයෙක්වේද ශ්රාවකයෝද ඒ දෘෂ්ටිය ඇත්තෝ වෙත්. (ii) ශ්රාවකයෝ එබඳු දෘෂ්ටිය ඇති ශාස්තෘවරයාට සත්කාර කරත්. ගරු කරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | fb65d5db6b2832cf5361b8f05a07467361f881436b0b3db3fcd5be947d715c05 |
target:pali-sinhala-parallel:67861:10 | ශ්රේෂ්ඨයයි ගෙන ඉගෙන පරාම්ර්ශය කොට බැස, යනුයි. 4 “අන් සියල්ල පහත් කොට බලයි” යනු අනික් ශාස්තෘවරයකු ධර්මය ශ්රාවක ගණයා දෘෂ්ටිය ප්රතිපදාව මාර්ගය හීන වශයෙන් නිහීණ වශයෙන් පහත් වශයෙන් දකියි. බලයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ba528f323593606b3193748ef5fab2a40e7dee04ac849cb1c2facaec2b04b4df |
target:pali-sinhala-parallel:67861:2 | බහුමාන කරත්. වඳිත්. ඒ හේතුවෙන් සිවුරු පිණ්ඩාහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබයි. මේ දෘෂ්ටියේ මෙලොව ආනිශංසයයි (iii) දෘෂ්ටියේ පරලොව ආනිශංස කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | e61f85631784622a9b388914a5be8e2ecb624f61948e640a4d9feb4ea33c81f0 |
target:pali-sinhala-parallel:67861:3 | සඩ මේ දෘෂ්ටිය නාගබව පිණිස හෝ ගුරුළු බව පිණිස හෝ යක්ෂ බව පිණිස හෝ අසුර බව පිණිස හෝ ගාන්ධර්ව බව පිණිස හෝ මහා රාජ බව පිණිස හෝ ශක්ර බව පිණිස හෝ බ්රහ්ම බව පිණිස හෝ දෙව බව පිණිස හෝ සුදුසුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | cf2db588c1cb6a806ecf8271d287115991f6ecdd70c471ee1078cd2f8693cc66 |
target:pali-sinhala-parallel:67861:4 | මේ දෘෂ්ටිය ශුද්ධිය පිණිස ප්රමාණය. මිදීම පිණිස විමුක්තිය පිණිස සුදුසුය. මේ දෘෂ්ටියෙන් පිරිසිදු වෙත්. මේ දෘෂ්ටියෙන් පිරිසිදු වන්නෙමි. මිදෙන්නෙමියි මතු ඵලයක් බලාපොරොත්තු වන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c8eff171c5b8d7ed739bbe21604f7e5dccda8054627a43f7c3c5d7b64d906f6a |
target:pali-sinhala-parallel:67861:5 | මේ දෘෂ්ටියේ පරලොව ආනිශංසයයි. තමන්ගේ දෘෂ්ටියෙන් මේ ආනිශංස දෙක දකිත්. දර්ශන ශුද්ධියෙන්ද ආනිශංස දෙකක් දකියි. ශ්රවණ ශුද්ධියෙන්ද ආනිශංස දෙකක් දකියි. ශීල ශුද්ධියෙන්ද ආනිශංස දෙකක් දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c50c8e463527eae5667510509d5ffe19a0ef5397a5a6df7afafd30cee2bde775 |
target:pali-sinhala-parallel:67861:6 | ව්රත ශුද්ධියෙන්ද ආනිශංස දෙකක් දකියි මුත ශුද්ධියෙන්ද ආනිශංස දෙකක් දකියි. එනම් මෙලොව ආනිශංසයද පරලොව ආනිශංසයද යන දෙකයි. මුත ශුද්ධියෙන් ආනිශංස දෙකක් දකියි. එනම් මෙලොව ආනිශංසයද පරලොව ආනිශංසයද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | e1f6d6793d738b70fd15ae8a4d5962b636717c30facb6bca6fb81fa91a212487 |
target:pali-sinhala-parallel:67861:7 | මුත ශුද්ධියෙන් මෙලොව ආනිශංස කවරේද? ශාස්තෲවරයා යම් දෘෂ්ටියක නම් ශ්රාවකයෝද ඒ දෘෂ්ටිගතුවෝ වෙති. (මෙහි 1 (ii) ඡේදය යෙදිය යුතුයි) මේ මුත ශුද්ධියේ මෙලොව ආනිශංසයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 59d3a4c73791c468edb552e8141bbcf3631c9bd102525a588d1b3b7604578500 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.