sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:67868:9
අවුරුදු හතරක් ජීවත්වේද, අවුරුදු පහක් (මෙහි 14 ඡේදයේ (iii) යෙදියයුතුයි) ‘මැරෙයි’ යන්නට ජීවත් වේද කියා වෙනස් කරගන්න.) දසවසක්, විසිවසක්, තිස් වසක්, හතලිස් වසක් ජීවත්වේද, 4 යම් කලෙක ජරාවෙන් දිරුනේද, වැඩි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
6a2ddee7bcaf16d727c836106e957514f6baa9af3d61362648141f2b160718e1
target:pali-sinhala-parallel:67869:0
(6 - 2) 1 “මාගේ යයි සැලකූ ජනයෝ ශෝක කරත්” යන්නෙහි ජනයෝ යනු ක්ෂත්‍රියයෝද, බ්‍රාහ්මණයෝද, වෛශ්‍යයෝද ශුද්‍රයෝද, ගෘහස්ථයෝද, ප්‍රවුජිතයෝද, දෙවියෝද, මනුෂ්‍යයෝද යනුයි. “මගේයයි සැලකූ” යන්නෙහි මමත්වය දෙකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
bb73764efdeaf0a764f484dd30113ceb76bc21ab07ab7c587da1d1b62c924f54
target:pali-sinhala-parallel:67869:1
තෘෂ්ණා මමත්වයද, දෘෂ්ටි මමත්වයද යනුයි. (මෙහි (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි. මමය මාගේ යයි සිතන වස්තුව සිඳේය යන සිතින්ද ශොක කරත්. සිඳෙනකල්හිද ශොක කරත්. සිඳුන කල්හිද ශොකකරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
423f136d279121d052c2ea771a02265c4000e8d517c085ce1d63141584620db6
target:pali-sinhala-parallel:67869:10
මුලින්වූ ස්කන්ධයන්ගේ ධාතූන්ගේ ආයතනයන්ගේ වෙනස් වීමෙන් අනික් ආකාරයකට පත්වීමෙන්, පසුව, පසුව ඇතිවන්නාවූ ස්කන්ධ ධාතූ ආයතනයෝ පවතිත්. 4 “මෙසේ දැක ගිහිගෙයි නොවසන්නේය” යන්නෙහි මෙසේ යනු පදපූරණයට යෙදූ පදයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
7d2352d082fb57b6fe79f573c3209a8d4719c7cf61e018576103792c24b27b1c
target:pali-sinhala-parallel:67869:11
මමත්වය ඇතිවස්තූන් මෙසේ දැක සමකොට බලා තීරණයකොට ප්‍රකටසේ දැන යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
5ad9f58adebaff52d03ef681443b95eae423bd5fa0d04b9c2d947855f5695410
target:pali-sinhala-parallel:67869:12
“ගිහිගෙයි නොවසන්නේය.” යනු සියලු ගෘහවාස පලිබොධයයිද, අඹුදරු පලිබොධය සිඳ නෑ පලිබොධය දුරුකොට යහලු මිත්‍ර පළිබොධය කඩාදමා රැස් කිරීම් පළිබොධය නැති කොට හිසකේ රැවුල් කපා කසටවත් හැඳ ගිහිගෙයින් නික්ම අනගාරිය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
9249e153e5879f30f0b3e414f922817d9b76a7e80ab0388f78989493cc4692e4
target:pali-sinhala-parallel:67869:13
නම් ශාසනයෙහි පැවිදිව කෙලෙස් නැති බවට පැමිණ තනිව වාසය කරන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
34baca17122a7ca0ed95e3d6e8ab35db1bea169f0c00313afe9354136f589fe4
target:pali-sinhala-parallel:67869:2
මමාධිත වස්තුව වෙනස්වේය යන සිතින්ද ශොකකරත්. ක්ලාන්තවෙත්. වැළපෙත්. ලෙහි අත ගසා හඬත්. සිහි මුලා බවට පැමිණෙත්. 2 “අයත්දේ නිතර නොවේ.” යන්නෙහි දැඩිසේ අල්ලාගැනීම් (අයිති) දෙකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
4273b003a7bd16fd87cffcfee2a37f8e1eef232cefb251021cafe0d98f135d28
target:pali-sinhala-parallel:67869:3
“මමත්වය වෙනුවට” “දැඩිසේ අල්ලාගැනීම” කියා වෙනස්කර මෙහි 19 (ii) ඡේදය යෙදිය යුතුයි) තෘෂ්ණාව දැඩිසේ අල්ලාගැණීම අනිත්‍යය. සංස්කාරයන්ට අයත්ය. හේතුවකින් උපන්නේය. ගෙවීයන්නේය. විනාශවී යන්නේය. වෙන්වී යන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
2b46953fa56b645009eaba1a942172f3dddb2a406f652a40cc88fe0fbc820703
target:pali-sinhala-parallel:67869:4
නිරුද්ධවී යන්නේය. වෙන් වී යන්නේය. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකරණලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
ea5090f2e2e0b044fe00be18a343f3812ab18ac3d4b124d47c0ce1e879dfb42c
target:pali-sinhala-parallel:67869:5
“මහණෙනි, යුෂ්මත්හු ඒ දැඩිව අල්ලා ගන්නා දෙය දැක්කහුද, යම් ඒ දැඩිව අල්ලාගන්නා දෙය නිත්‍යද වෙනස් නොවේද, සදාකාලිකද වෙනස් නොවී එසේම තිබේද, ස්වාමීනි, එය නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
7db413fca88c304e703b3b4774ca4ddcdbd178f76dd7b0a00093316fe6c0e965
target:pali-sinhala-parallel:67869:6
යහපති මහණෙනි, මමද යම් ඒ නිත්‍යවූ, නොවෙනස්වූ, සදාකාලිකවූ, වෙනස් නොවන්නා වූ එසේම පවත්නාවූ දැඩිව අල්ලාගැණීමක් නොදනිමි. නිත්‍යවූ වෙනස් නොවන්නාවූ සදාකාලිකවූ දැඩිව අල්ලාගන්නාදේ නැත්තාහ. නොලැබෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
ae7048f328de71d306a14949242e4dbd9cb0ac7f7b62c8bc2282269114d668ef
target:pali-sinhala-parallel:67869:7
3 “මේ වෙන්වීම ඇත්තේමය” යනු වෙනස්වීම වෙන්වීම අනික් ආකාරයකට පත්වීම ඇතිකල්හි යනුයි. භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙය වදාරණලදී. “ආනන්දය, ශොක නොකරව.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
0bcf91c82c98c33cc9dd67780e3d805d460def064f650f5c3097f7e6534cb444
target:pali-sinhala-parallel:67869:8
නොහඬව, සියලු ප්‍රියවූ මනාපවූ දෙයින් වෙන්වීම අනික් ආකාරයකට පත්වීම කලින්ම මා විසින් කියනලද්දේ නොවේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
3c0bcc0965cf1789263f07f7d1ee084f62f05adf6a6507414964c521a06d5c0e
target:pali-sinhala-parallel:67869:9
ආනන්දය, යම් ඒ ඇත්තාවූ රැස්වන්නාවූ බිඳෙන්නාවූ ධර්මයක් ඇද්ද, එය නොබිඳේය යන කාරණයක් කෙසේ ලබන්ටද, එබඳු කාරණයක් සිදුනොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
b09a1936dc029e952429b2533936eb6b8757532084d17b52a86dd9a876fabdc3
target:pali-sinhala-parallel:67870:0
(6 - 3) 1 “මරණයෙන් එය නැතිවෙයි.” යන්නෙහි මරණය යනු ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වනිකායයෙන් යම්බඳු ච්‍යුතවීමක් අතුරුදහන් වීමක් මරණයක් කාලක්‍රියාවක් ස්කන්ධයන්ගේ බිඳීමක් ශරීරයාගේ බහ තැබීමක් ජීවිතින්ද්‍රියයාගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
71827d2ba5a5d75e41ccb086b20c893519490200ac1f922abbdc54097fcd5641
target:pali-sinhala-parallel:67870:1
සිඳීමක් ඇද්ද එයයි. “එය” යනු රූපගතවූ, වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ විඥානගතවූ යනුයි. “නැතිවෙයි” යනු දුරුකරයි. අතුරුදහන් වෙයි. බිඳීයයි. 2 “භොගයන්ගෙන් තොරව මනුෂ්‍යයා බැහැර කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
b13bf433dbd90ad1d1adbf5ffe6fcf9628655fc8dd850c9286c7338d95e90f8e
target:pali-sinhala-parallel:67870:10
ඔවුහු මේ ශාසනයෙහි වැඩීමට විශාලත්වයට උසස්බවට නොපැමිණෙත්. මහණෙනිත යම් ඒ භික්ෂූහු කුහක නැත්තෝද චාටුබස් නැත්තෝද ධෛර්‍ය්‍ය ඇත්තෝද, තද ගති නැත්තෝද, මනාකොට හික්මුනෝද ඒ භික්ෂූහු මට මමත්වය ඇත්තෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
e371ad258321d70bc63f9d468ce344fffce9a2a59a8c1641c81903144e8a73f6
target:pali-sinhala-parallel:67870:11
මහණෙනි, ඒ භික්ෂූහු මේ ශාසනයෙන් ඉවත්නොවූවෝ වෙති. ඔවුහු මේ ශාසනයෙහි වැඩීමට විශාලත්වයට උසස්බවට පැමිණේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
5fbd014a71499f3c32b73b44f8d3e9dae1cf369820bc41c20df91fd3aa440e20
target:pali-sinhala-parallel:67870:12
7 “කුහක තද, චාටු කථා ඇති උසස් මාන්නය ඇති නොහික්මුන භික්ෂූහු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරණ ලද ශාසනයෙහි වැඩීමට නොපැමිණෙත්.” “කුහක නැති, තදනැති, චාටු කථා නැති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
99ccab6ca07e73962514a616e256bab0cd2efa1e4a2c974f77bbcef8e269b145
target:pali-sinhala-parallel:67870:13
ධෛර්‍ය්‍යවත් හික්මුන භික්ෂූහු වෙත්ද ඔවුහු සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් දෙසිත ශාසනයෙහි උසස්වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
eeccd87c5a0135aa92b60edf0374e031439a2664d785352a54e0234984bb4098
target:pali-sinhala-parallel:67870:14
8 “මගේයයි සලකන්නා මගේය යන බවට නොනැමෙන්නේය” යනු පෙරකී මමත්වය ඇත්තා තෘෂ්ණා මමත්වය දුරුකොට දෘෂ්ටි මමත්වය සංසිඳවා මමත්වයට නොනැමෙන්නේය. ක්‍රමයෙන් නොනැමෙන්නේය. එයට බර නොවන්නේය. එහි නොඇලෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
3889a29f868aed1fc93397f2bc8f34310f17a48ee7406e82158d29a27dbb1c9e
target:pali-sinhala-parallel:67870:15
එය අධිපතිකොට නොගන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
501a3aab4f3a21eb57bdc3d2c34c496e794dfd87e7346fc6539ca6938d2d1b91
target:pali-sinhala-parallel:67870:2
එයට පෙරටුව මනුෂ්‍යයාද බැහැරකරයි. කාම සම්පත් විඳින්නාගේ භොගයන් එකසේ පවත්නේ නොවේ. එහෙයින් මම ශෝක කාලයෙහි ශෝක නොකරමි.” “හිරු අස්තයට පැමිණ පලායයි චන්ද්‍රයා වැඩෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
69cd5aee24149eac3d1c599630e6c7e3e8f6a316d0733cbfd16136ee3ec3cb5a
target:pali-sinhala-parallel:67870:3
පායයි සත්තුකය, ලෝක ධර්මයෝ මා විසින් දන්නාලදී. එහෙයින් ශොක කාලයෙහි මම ශෝක නොකරමි.” 3 “පුරුෂතෙමේ යමක් මේ මගේ යයි සිතාද” යන්නෙහි “යමක්” යනු රූපගතවූ වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ විඤ්ඤාණගතවූ, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
eb14da90fb1b022bdd236793bb5fb028558f1e5dcd1c48d5f10e0f294c091d26
target:pali-sinhala-parallel:67870:4
පුරිසො යනු ගණයට ගන්නා පැනවීමයි ව්‍යවහාර නාමයයි. නිරුක්ති වචනයයි කථා ව්‍යවහාරයයි. 4 “මේ මගේයයි” තෘෂ්ණා හැඟීමෙන් හඟියි. දෘෂ්ටි හැඟීමෙන් හඟියි. මාන හැඟීමෙන් හඟියි. ක්ලේශ හැඟීමෙන් හඟියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
4147cdfb96ca8fe67dbbafbc1b3590b2d93df24e55d5316c33306801d93a0d61
target:pali-sinhala-parallel:67870:5
දුශ්චරිත හැඟීමෙන් හඟියි. යෙදීමේ හැඟීමෙන් හඟියි. විපාක හැඟීමෙන් හඟියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
0eeff145d6fcf66528c64853a342a262bf5bb53294d33def8ab95a0297bbb2bf
target:pali-sinhala-parallel:67870:6
5 “පණ්ඩිත තෙමේ මෙය දැක” යනු මේ ආදීනවය දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට මමායන වස්තූන්හි මේ කාරණය දැන පණ්ඩිතතෙමේ” යනු නුවණැත්තේ, බුද්ධි ඇත්තේ, ඥාන ඇත්තේ, ප්‍රඥා ඇත්තේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
4360803a2fcf9838612fd597a1c04fdc4a253a1c6d0bdfb0ac18eb74f793110a
target:pali-sinhala-parallel:67870:7
6 “මගේයයි සලකන්නා මගේ යනබවට නොනැමෙන්නේය.” යන්නෙහි මමත්ව (මගේ යන බව) දෙකකි තෘෂ්ණා මමත්වයද දුෂ්ටි මමත්වයද යනුයි (මෙහි (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි) “මගේ යයි සලකන්න” යනු බුදුන් ස්වකීයකොට ඇත්තා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
11eb44bd467f016cf36071db7d5ebd66ecdb0ca3a9a2350f680f0cf581bfd537
target:pali-sinhala-parallel:67870:8
ධර්මය ස්වකීයකොට ඇත්තා සංඝයා ස්වකීයකොට ඇත්තා යනුයි. හෙතෙම ඒ භාග්‍යවතුන්වහන්සේට මමායනය කරයි. භාග්‍යවතුන් වහන්සේ ඒ පුද්ගලයා පිළිගනියි. “භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරණලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
3842f0f330221c57f0e784325c95269f35cad8926e97b35adf7569534497be0c
target:pali-sinhala-parallel:67870:9
මහණෙනි, යම් ඒ භික්ෂූහු කුහකද, තදද, චාටු බස් ඇත්තෝද, උස්ව නැගි මාන්නය ඇත්තෝද, ඒ භික්ෂූහු මට මමත්වය ඇත්තෝ නොවෙත්. මහණෙනි, ඒ භික්ෂූහු මේ ධර්ම විනයයෙන් (ශාසනයෙන්) ඉවත්වූවෝ වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
17b1e66058c93ba113a9a7568096155e432617dff1f28883fe13ce8649dc28d4
target:pali-sinhala-parallel:67871:0
(6 - 4) 1 “යම්සේ සිහිනෙන් පවා එක්වූ” යනු සිහිනෙන් පැමිණියාවූ රැස්වූ එකතුවූ යනුයි. 2 “එක්ව බැඳුණු පුරුෂයෙක් නොදක්නේද” යනු යම්සේ පුරුෂයා නින්දට ගියේ (සිහිනෙන්) සඳ දකියි. හිරු දකියි. මහා සමුද්‍රය දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
181ac642423e782ec1587216ab66038bd222217c1975d3c0a47ee7dc49e8c161
target:pali-sinhala-parallel:67871:1
මහාමේරු පර්වතය දකියි. ඇතු දකියි. අසු දකියි. රිය දකියි. පාබල සෙනඟ දකියි. මහසෙනඟ දකියි, සිත් ඇදගන්නා උයන්වතු ආදිය දකියි සිත් අලවන වනයන් දකියි. සිත්කළු භුමි දකියි. රම්‍ය පොකුණු දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
9e9bc3123250a93707d660c23647b147018d713d8bb3d6a777ffacd95338235f
target:pali-sinhala-parallel:67871:2
ඇස හැරුනේ ඒ කිසිවක් නොදකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
760715f9d235189515e0f0902a012ee6e1ff206a920a35c5426d1c4a4c014285
target:pali-sinhala-parallel:67871:3
“මෙසේ ප්‍රෙම කළ ජනයා” යන්නෙහි මෙසේ යනු උපමා වාචක පදයකි 3 “ප්‍රෙම කළ ජනයා” යනු ප්‍රියවූ මමය මාගේ යයි ගත් ජනයා එනම්, මව හෝ පියා හෝ සහෝදරයා හෝ පුතා හෝ දුව හෝ මිත්‍රයා හෝ යහලුවා හෝ නෑ සහලේ නෑයා හෝ මෙසේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
81968bb9ad494d5fcaf520ade578d7069fdb05232f9da2da8a7438bb647b243f
target:pali-sinhala-parallel:67871:4
ප්‍රිය කරන්නාවූ ජනයා “මැරී ගියා” කලුරිය කළ කෙනෙකු නොදකියි. යනු “මැරීගිය” යනු මළ යන අදහසයි: කාලක්‍රියා කළ ඒ මළ තැනැත්තා නොදකියි. නොලබයි. නොවිඳියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
4bb59facdf07175acb3011993b83b65eead439431a1fcfff825c9261cb94376a
target:pali-sinhala-parallel:67872:0
(6 - 5) 1 “ඇසූ දුටු ඒ ජනයෝ” යන්නෙහි චක්ඛු විඤ්ඤාණයෙන් හටගත් යමක් ශ්‍රොත විඤ්ඤාණයෙන් හටගත් යමක් (යනුයි) තෙජනා යනු ක්ෂත්‍රියයෝද බ්‍රාහ්මණයෝද වෛශ්‍යයෝද ශුද්‍රයෝද ගෘහස්ථයෝද ප්‍රවුජිතයෝද දෙවියෝද මිනිස්සුද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
de062c0381facb6b2851222ade0556be2ac5b5f7cb1a7dc9358fcbac5c32b396
target:pali-sinhala-parallel:67872:1
යනුයි. 2 “යම් කෙනෙකුන්ට මේ නම කියනු ලැබේද” යන්නෙහි යම් කෙනෙකුන්ගේ යනු ක්ෂත්‍රියන්ගේ බ්‍රාහ්මණයන්ගේ යනු වෛශ්‍යයන්ගේ ශුද්‍රයන්ගේ ගෘහස්ථයන්ගේ ප්‍රවුජිතයන්ගේ දෙවියන්ගේ මිනිසුන්ගේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
14af7dc195011774adf7df4a78892cf161d8bd5cdd3374b42b5c69ab97158764
target:pali-sinhala-parallel:67872:2
3 “නම” යනු ගණන් ගැණීම, සලකුණ, පැනවීම ව්‍යවහාරය, නමක් ඇතිබව තිරුක්තිය, කීම, වචනය, යනුයි. “කියනු ලැබේ.” යනු කියනු ලැබේ. ප්‍රකාශ කරණු ලැබේ. ව්‍යවහාර කරණු ලැබේ, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
c4fd21248065b9be617657d87f5753453ccf0f2769b5d063cea3b4a2c1cfc78a
target:pali-sinhala-parallel:67872:3
4 “මිය ගිය සත්වයාගේ කියයුතුවූ නමම ඉතිරිවේ” රූපගතවූ වේදනාගතවූ සඤ්ඤාගතවූ සංස්කාරගතවූ විඤ්ඤාණගතවූ දේ දුරුකරයි. අත්හරියි. අතුරුදහන් වෙයි විනාශ වෙයි. කිම පමණක් ව්‍යවහාර පමණක් ඉතිරිවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
e5581e8b01a8485b6b4c9465a34504c2b7207388b76735dbaf3f0214c1dc64c7
target:pali-sinhala-parallel:67872:4
5 “මිය ගිය සත්වයාගේ යනු පරලොව ගිය කාලක්‍රියා කළ “සත්වයාගේ” යනු සත්වයාගේ මිනිසාගේ මානවකයාගේ පුරුෂයාගේ පුද්ගලයාගේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
a10bc65356f07f58f35d429128485a07e759c1f8c7b49424a80d9f3d74bf6bb0
target:pali-sinhala-parallel:67873:0
(6 - 6) 1 මගේයයි සැලකුවෝ ගිජුවූවෝ ශෝකය, වැලපීම යනු මසුරුකම නොහරිත්’ යනු ශොක යනු නෑයන්ගේ ව්‍යසනයෙන් හටගත් භොගයන්ගේ ව්‍යසනයෙන් හටගත් රොග ව්‍යසනයෙන් හටගත් ශීලව්‍යසනයෙන් හටගත් දෘෂ්ටි ව්‍යසනයෙන් හටගත්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
d7311f3820d5eb73b0aa6638c196dfc86de7880c02820a14d4492bea9b805cdc
target:pali-sinhala-parallel:67873:1
වෙනත් අන්‍යවූද ව්‍යසනයන්ගෙන් හෝ යුක්තවූ වෙනත් අන්‍යවූ දුක්ඛ ධර්මයන්ගෙන් යුක්ත වූවහුගේ ශෝකයක් ඇද්ද ශොකකිරීමේ යෙදුන බවක් ඇද්ද ඇතුලත ශෝකයක් ඇද්ද ඇතුලත මහා ශෝකයක් ඇද්ද ඇතුලත දාහයක් ඇද්ද පරිදාහයක් ඇද්ද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
d2e17caa369df7f9d9a804647dc96793985bf60b57292d44afdc6e59ae8b4427
target:pali-sinhala-parallel:67873:10
වැළපීම දුරු නොකරත්. මසුරුකම දුරු නොකරත්. ගිජුකම දුරු නොකරත්. නොසන්සිඳුවත්. නොඉපදීම් බවට නොපමුණුවත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
22914d8289225faa174edd9598e0c7fc39851e1e5ebcd2279f39cb59a24d507c
target:pali-sinhala-parallel:67873:11
4 “එහෙයින් මුනිවරු අයත්කම් හැර හැසුරුණාහුය” “නිර්භය භාවය දක්නාහු’ යන්නෙහි එහෙයින් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මමායනය කරණ වස්තූන්හි මේ ආදීනවය බලන්නේ “මුනීහු’ යනු මොනයයි ඥානයට කියනු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
eb5d8b5a198bbac5fa89e9e05bfa074b92fa7e8acb04c3df63f69937668acde3
target:pali-sinhala-parallel:67873:13
යම් ප්‍රඥාවක් දැනීමක් (2-4) 12 ඡේදය යෙදිය යුතුයි) නුමුලාවක් ධර්මය විමසීමක් සම්‍යක් දෘෂ්ටියක් ඇද්ද, ඒ ඥානයෙන් යුක්තවූ තැන්පත් බවට පැමිණියාවූ මුනීහු තැන්පත් බැව් තුනකි කයේ තැන්පත්කම වචනයේ තැන්පත්කම සිතේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
0f819c090f3f6ff97de1cdcb0fc5adb24910a97a30000407bb1fb8259209ca77
target:pali-sinhala-parallel:67873:14
තැන්පත්කම යනුයි. (ii) යමෙක් සියළු ලෝකයෙහි අධ්‍යාත්මිකවූද බාහ්‍යවූද අයහපත්වූද යහපත්වූද ධර්මය දැන දෙවිමිනිසුන් විසින් පුදන ලද්දේ තෘෂ්ණා දැල ඉක්මවා සිටීද හෙතෙම මුනි නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
8542ecd4009f04a45d61489b0648afa3980fe3e6074943055d215df330b2c659
target:pali-sinhala-parallel:67873:15
“අයත් බව” යන්නෙහි දැඩිව ගැනීම් දෙකකි. තෘෂ්ණාව දැඩිකොට ගැන්මද දෘෂ්ටිය දැඩිකොට ගැන්මද යනුයි. (2-6) 1 (ii) (iii) යෙදිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
db7b4a8ea7f133798289a5c0548bbe4d402cdef16bef4782ced0b5a6144d0925
target:pali-sinhala-parallel:67873:16
මුනිහු තෘෂ්ණාව දැඩිකොට ගැන්ම දුරුකොට දෘෂ්ටිය දැඩිකොට ගැන්ම සංසිඳුවා අත් හැර දුරුකොට සංසිඳුවා නූපදනා බවට පමුණුවා හැසුරුනාහ. ඉරියව් පැවැත්වූහ. පාලනය කළහ. යැපුනාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
87b17a022a8eda01f0f6f242271c49639be3640f783f040bd3864cc3ac024c1f
target:pali-sinhala-parallel:67873:17
5 “නිර්භය භාවය දක්නාහු” යනු අමෘතවූ නිර්වාණයට ක්ෂෙමයයි කියනු ලැබේ. (ii) යම් ඒ සියලු සංස්කාරයන් සංසිඳවූයේ සියලු කෙළෙස් නැති කළේ තෘෂ්ණාව දුරු කළේ විරාග නම්වූ නිරෝධ නම්වූ නිර්වාණයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
2e4a19f2dbfa189fe792d7643e6bdc185cd453572fe97c15bc0cbc93aef8e0ec
target:pali-sinhala-parallel:67873:18
6 “නිර්භය භාවය දක්නාහු” යනු ආරක්ෂාව දක්නාහු පිහිට දක්නාහු අභය දක්නාහු ච්‍යුත නොවීම දක්නාහු අමෘතය දක්නාහු නිර්වාණය දක්නාහු එහෙයින් මුනීහු දැඩිකොට ගැනීම අත් හැර නිර්වාණය දක්නාහු විසූහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
82c43afe29191e46607bfbd13fce13bc09ce9fae38ab1f63edfe02eb7931f068
target:pali-sinhala-parallel:67873:2
සිතේ දැවිල්ලක් දොම්නසක් ශොක හුලක් ඇද්ද පරිදෙව යනු ඥාති ව්‍යසනයෙන් හෝ (මෙහි (6-6) (i) හටගත් තැන සිට, වචන 5 ක් යොදාගත යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
234dc3c20d0d198ebd505b0236fcdf207496705bd22d8dc77b2e9dc7070d5a00
target:pali-sinhala-parallel:67873:3
ඡේද යෙදිය යුතුයි.) දෘෂ්ටි ව්‍යසනයෙන් හෝ යුක්තවූවහුගේ වෙනින් අන්‍යවූද ව්‍යසනයෙන් යුක්තවූවහුගේ වෙනින් අන්‍යවූද දුක්ඛ ධර්මයකින් යුක්තවූහුගේ වැළපීමක් වේද වැළපීම් බවක් වේද ශොක වචනයක් වේද දෙඩිල්ලක් වේද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
4b4610df7bb968957a6bcc3f6796b48220364b4e5b52bde04175f1a77c7c7d86
target:pali-sinhala-parallel:67873:4
යනුයි. 2 “මසුරුකම” යනු මසුරුකම් පසකි (ii) ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, ධම්ම මච්ඡරිය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
ce1f2b5ede90b80f257f5b74879bf74746e4af3c5059e5dc593927e056c94a7e
target:pali-sinhala-parallel:67873:5
මෙබඳු මසුරුකමක් මසුරුවීමක් ලෝභී අදහසක් තද මසුරුකමක් ඇති ධනය වැඩීමක් ඇද්ද මෙය මසුරු කමයයි කියත්. නැවතද ස්කන්ධයන්ගේ මසුරු කමද, ධාතූන්ගේ මසුරුකමද, ආයතනයන්ගේ මසුරුකමද, දැඩිව ගැනීමද මසුරු කමයයි කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
1b1647e1498a5707e8d0fca63152153fefbaaccddedebbd05644deab0d181b81
target:pali-sinhala-parallel:67873:6
(iii) “ගිජු” යයි තෘෂ්ණාවට කියනු ලැබේ යම් රාගයන් ඇද්ද ඇලීමක් ((1-3 ඡේදයේ ‘ඇද්ද’ යන තැන් සිට ‘තෘෂ්ණා සමුද්‍රය’ යන තැන් දක්වා යෙදිය යුතුයි) අභිධ්‍යා නම්වූ ලෝභයක් ඇද්ද, අකුශලමූලයක් ඇද්ද, එයයි 3 (i) “මගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
d9877235b872d4e564261a39ab027632a7dba574e1c7c34f2a2692056813567a
target:pali-sinhala-parallel:67873:7
යයි සැලකුවෝ” යනු මමත්ව දෙකකි. තෘෂ්ණා මමත්වයද දෘෂ්ටි මමත්වයද යනුයි. (2-6) (ii) (iii) ඡේද යෙදිය යුතුයි. (ii) මමායනය කරණ වස්තුව නැතිවේය යන සැකයෙන්ද ශොක කරත්. නැතිවන කල්හිද ශෝක කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
9bfc73f2f9ef84653c0f8a6d876a9896ba84bae4fed8712a814046dca3025a26
target:pali-sinhala-parallel:67873:8
නැතිවූ කල්හිද ශොක කරත්. මමායනය කරණ වස්තුව නැතිවේය යන සැකයෙන්ද වැළපෙත්. නැතිවන කල්හිද වැළපෙත්. නැතිවූකල්හිද වැළපෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
635aefee61e841c8ac012ec6dbc74fd6ed0e064f648c034c222c27183db0c6b4
target:pali-sinhala-parallel:67873:9
(iii) (මෙහි දෙවෙනි ඡේදයෙ සොවන්ති වෙනුවට පරිදෙවන්ති කියා යොදාගත යුතුයි) මමායනය කරණ වස්තුව රකිත්. ආරක්ෂා කරත්. වට කරත්. මමය මාගේයයි සිතත්. මසුරු වෙත්. මාගේ යයි ගත් වස්තුවෙහි ශෝකය දුරු නොකරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
5dca5629d84149700475e69bd864e908aa9264860f2a25bca46a823d44809c22
target:pali-sinhala-parallel:67874:0
(6 - 7) 1 “මුනිතෙමේ සියලු තන්හි ඇසුරු කිරීම් නැත්තේ” යන්නෙහි ද්වාදශ ආයතනයෝ සියල්ල යයි කියති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
75839fc71bebfcb508454bad835c22530b24e6cee1724b8d154cdf07a1814e26
target:pali-sinhala-parallel:67874:1
ඇසද රූපයෝද කණද ශබ්දයෝද නහයද ගඳ සුවඳද දිවද රශයෝද කයද ස්පර්ශයෝද සිතද ධර්මයෝද (යනුයි.) මුනි යන්නෙහි මොනයයි ඥානයට ලැබේ. ((6-7) 4 (ii) ඡේදය යෙදිය යුතුයි.) තෘෂ්ණාජාලය ඉක්මවා සිටියේද හෙතෙම මුනි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
c995348300edfad5e8147b11e922b1bd18df941d564158f283791b5bbcf8283d
target:pali-sinhala-parallel:67874:10
මේ ලෝකයෙහි අවැඩ කැමති, අහිත කැමති, අපහසුව කැමති, මිදීම අකැමති ජීවිතය නැති කරණු කැමති මේ සත්වයෝ අප්‍රියවූවෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
ccfe4add491ae79dcee4eff7fc4b47d9aed0c8ab1b29b067d370b1f162734fd6
target:pali-sinhala-parallel:67874:11
අප්‍රිය සංස්කාරයෝ කවරහුද, ප්‍රිය නොවූ රූපයෝ ප්‍රිය නොවූ ශබ්දයෝ ප්‍රිය නොවූ ගන්ධයෝ ප්‍රිය නොවූ රශයෝ ප්‍රිය නොවූ ස්පර්ශයෝ මේ සංස්කාරයෝ අප්‍රිය වූවෝ වෙති. 3 “ප්‍රිය බවද නොකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
cf8f954ff95ec95990236b2e8db3d58eeb9900955201ec6b64b37c97efb3571d
target:pali-sinhala-parallel:67874:12
අප්‍රිය බවද නොකරයි.” යනු මට මේ සත්වයා ප්‍රියය. මට මේ සංස්කාරයෝ මන වඩන්නෝ යයි රාග වශයෙන් ප්‍රිය නොකෙරෙයි මට මේ සත්වයා අප්‍රියය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
ad01f6119f135585f88d4fdb262d0876cff93f7ab696f140dca09fa0bd98a302
target:pali-sinhala-parallel:67874:13
මේ සංස්කාරයෝ සිත සතුටු නොකරන්නෝ යයි ක්‍රොධ වශයෙන් අප්‍රිය නොකෙරේද, නූපදවාද ඇති නොකෙරේද, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
cbf8eb1e914398a7ff6ca66ff15f5aab19d54b977add14c88f10c78f887114c0
target:pali-sinhala-parallel:67874:14
4 “ඔහු කෙරෙහි වැලපීමද මසුරුකමද කොළයෙහි ජලය මෙන් නොඇලෙයි.” යන්නෙහි ඒ පුද්ගලයා කෙරෙහි එනම් අරහත්වූ ක්ෂීණාශ්‍රවයා කෙරෙහි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
4c2eaab2a2b774767a8d37d469964c10ad9a79a2be04fbd0c0b98ebe53fc031e
target:pali-sinhala-parallel:67874:15
5 “වැළපීම” යනු ඥාති ව්‍යසන හේතුවෙන් හෝ භොග ව්‍යසන හේතුවෙන් හෝ රොග ව්‍යසන හේතුවෙන් හෝ සීල ව්‍යසන හේතුවෙන් හෝ දුෂ්ටි ව්‍යසන හේතුවෙන් හෝ වෙනින් අනික් ව්‍යසනයකින් හෝ යුක්තවූ වෙනින් අනික් දුක්ඛ ධර්මයකින්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
37c8f493a3fc626b2c864d4562b57dfa8a8934b95754261cd059fd18cdf587c1
target:pali-sinhala-parallel:67874:16
යුක්තවූ තැනැත්තාගේ හැඬීමක් වැළපීමක් හැඬීම් බවක් වැළපීම් බවක් දුක්මුසු කථාවක් ඇද්ද එයයි. 6 “මසුරුකම” යනු මසුරුකම්පසකි (ii) ආවාස මච්ඡරිය කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, ධම්ම මච්ඡරිය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
2d699871bd0c5ca2af9937b6f50d37ad7e15db39d816fc9a8c6991692dbf2c1e
target:pali-sinhala-parallel:67874:17
(iii) යමකු මෙබඳු මසුරු කමක් තද මසුරු බවක් ඇලීමක් සිතින් ගත්තේද එයයි, නැවතද (iv) ස්කන්ධ මච්ඡරිය, ධාතු මච්ඡරිය, ආයතන මච්ඡරියද ගනීද එයද මසුරුකමයයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
4eb06b9dcbd405fa0c96d15290ebec65a531111da32d140d7eca5f770ae0ee35
target:pali-sinhala-parallel:67874:18
7 “කොළයෙහි ජලය මෙන් නොඇලෙයි.” යන්නෙහි “කොළය” යනු නෙළුම් කොළයට කියනු ලැබේ. “දිය” යනු ජලයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
edba2a4012afdb2c0f85c5d0451ef3aca4f0b8c552cf08a6484923c33c5b2fa5
target:pali-sinhala-parallel:67874:19
යම්සේ ජලය පියුම් කොළයෙහි නොඇලේද එපරිද්දෙන් ඒ පුද්ගලයාද ඒ ක්ලෙශයන්ගෙන් නොඇලුනේ නොතැවරේ නික්මුනේ විශේෂයෙන් මිදුනේ සීමා නොකළ සිතින් වසයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
6ee96c382e2c90959a10b12dd0164f5287cff6c77be4ca4065f34dbcd121bd20
target:pali-sinhala-parallel:67874:2
අනිස්සිතො යන්නෙහි ආශ්‍රය දෙකක් වෙයි තෘෂ්ණා ආශ්‍රය දෘෂ්ටි ආශ්‍රයද යනුයි. (“මමත්වය” වෙනුවට “ආශ්‍රය” කියා වෙනස් කර (2-6) 1 (ii) (iii) යෙදිය යුතුයි) ආශ්‍රයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
9c236d5ffb5e9a5e9e2c1c394c1e0045aa27d0a07903b13ba96da2776047d87c
target:pali-sinhala-parallel:67874:3
මුනි තෙමේ තෘෂ්ණා දුරුකොට (iv) දෘෂ්ටි ආශ්‍රය බැහැර කොට ඇසෙහි නොඇලුනේ කණෙහි නොඇළුනේ නාසයෙහි නොඇළුනේ දිවෙහි නොඇළුනේ කයෙහි නොඇළුනේ සිතෙහි නොඇළුනේ රූපයෙහි ශබ්දයෙහි ගන්ධයෙහි රශයෙහි ස්පර්ශයෙහි ධර්මයෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
e5c3e6fc1bbc0330dae0ab5533546b9171b82e9230ef09c9b375bb82d5d539ea
target:pali-sinhala-parallel:67874:4
කුලයෙහි ගණයෙහි ආවාසයෙහි ලාභයෙහි කීර්තියෙහි ප්‍රශංසායෙහි සැපයෙහි සිවුරු පිණ්ඩාහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරෙහි කාම ධාතුවෙහි රූප ධාතුවෙහි අරූප ධාතුවෙහි කාම භවයෙහි රූපභවයෙහි අරූප භවයෙහි සඤ්ඤා භවයෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
b9c1731b5304e59a817ec471a1b466c81a8a90f4d009928e6c640fa20ce820cd
target:pali-sinhala-parallel:67874:5
අසඤ්ඤා භවයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤා භවයෙහි එකවොකාර භවයෙහි චතුවොකාර භවයෙහි පඤ්චවොකාර භවයෙහි අතීතයෙහි අනාගතයෙහි පවත්නා කාලයෙහි දැකි දෙයෙහි ඇසූදෙයෙහි මුතයෙහි දතයුත්තෙහි යන සියලු ධර්මයන්හි නොඇලුනේ සීමා රහිත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
405bf7d9e4a0b680439845676ef251f520d92dcebe7660c48834275b4dbfbebf
target:pali-sinhala-parallel:67874:6
සිතින් වාසය කරයි. 2 “ප්‍රිය භාවයක් නොකරයි. අප්‍රිය භාවයද නොකරයි.” ප්‍රියවූ දේ දෙකොටසෙකි. සත්වයෝ හෝ සංස්කාරයෝ හෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
31439bb6c851f528b33d5fa67d7363e77cc031ec959cfb76c3ba34bd56720141
target:pali-sinhala-parallel:67874:7
සත්වයින්ට ප්‍රියවීම කෙසේද, (ii) මේ ලෝකයෙහි යමෙකුට වැඩ කැමති හිත කැමති පහසුව කැමති මිදීම කැමති මව හෝ පියා හෝ සහෝදරයෙකු හෝ සහෝදරියක හෝ පුතෙකු හෝ දුවක හෝ මිත්‍රයකු හෝ යහලුවෙකු හෝ නෑයෙකු හෝ සහලේ නෑයෙකු හෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
1a5310bd535bffbdcd205651fe22f540cb444f5f30ed411ce3b61cbb853d1d3e
target:pali-sinhala-parallel:67874:8
යන මොවුහු ප්‍රියවූ සත්වයෝ වෙත්. ප්‍රියවූ සංස්කාරයෝ කවරහුද? මන වඩන රූපයෝ මන වඩන ශබ්දයෝ මන වඩන ගන්ධයෝ මන වඩන රශයෝ මන වඩන ස්පර්ශයෝ යන මේ සංස්කාරයෝ ප්‍රියවූවෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
d237b7022ddf44254bbac41bbb2633dfd993067a041c9bc911f36db3e0148f50
target:pali-sinhala-parallel:67874:9
(iii) “ප්‍රිය නැත්තෝ’ යන්නෙහි අප්‍රිය කරුණු දෙකක් වෙති. (iv) සත්වයෝ හෝ සංස්කාරයෝ හෝ යනුයි. අප්‍රිය සත්වයෝ කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
7f4da0e5e8ffa00bdfb29bbd4c491022ff5ebd20ede241b9c2087e242247cc91
target:pali-sinhala-parallel:67875:0
(6 - 8) 8 “දිය බින්දුව නෙළුම් කොළේ යම්සේද” දිය පොදයයි දිය බින්දුවට කියයි. නෙළුම් යයි පියුම් කොළයට කියයි. යම්සේ දිය බින්දුව පියුම් කොළයෙහි නොතැවරේද නොගෑවේද, පියුමයයි නෙළුම් මලට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
583b99e4015acf54e5ff3c998724740180b91ee22d91189f6e9f41851ce24dcb
target:pali-sinhala-parallel:67875:1
වාරියයි ජලයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
b22a84b941ad9a7b1f3407a3cd6b56ec6ecc4c06cfd8c645c11b15a49f949eed
target:pali-sinhala-parallel:67875:2
යම්සේ ජලය නෙළුම් මලෙහි නොගැටේද, නොතැවරේද, 2 “මෙසේ මුනිතෙමේ යම් ඒ ඇසු දුටු සිතූ දෙයෙහි නොඇලෙයි” යන්නෙහි ‘මෙසේ’ යනු උපමා වාචක පදයෙකි ‘මුනි’ යනු මොනයයි ඥානයට කියයි (මෙහි (2-3) 12 (ii) ඡේදය සහ (2-8) 10
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
d4cd29661587b42511bc4467b54d6aaf927b681d132a62b7c3720970128222ac
target:pali-sinhala-parallel:67875:3
ඡේදයේ ‘නුමුළාවූයේ’ තැන් සිට 14 දක්වා යෙදිය යුතුයි.) තෘෂ්ණාව ඉක්මවා සිටියේද හෙතෙම මුනි නමි. 3 ඇලීම් දෙකකි. තෘෂ්ණාවේ ඇලීමද දෘෂ්ටියේ ඇලීමද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
b956a78b06bedf6f42c8703793c770badc986441e9083b80b6654d76d7caf4f9
target:pali-sinhala-parallel:67875:4
(මෙහි (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි) මේ තෘෂ්ණා (ඇලීම) ලෙපයයි මේ දෘෂ්ටි ‘ලෙප’ යයි. මුනිතෙමේ තෘෂ්ණා ඇලීම දුරුකොට දෘෂ්ටි ඇලීම බැහැරකොට “දුටු දෙයෙහි” නොඇලෙයි. ‘ඇසූ දෙයෙහි’ නොඇලෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
af13696a708146e95f1e3214dd49fc187463070ce87384de9687196162ba29b4
target:pali-sinhala-parallel:67875:5
‘සිතුණු දෙයෙහි නොඇලෙයි.’ දතයුත්තෙහි නොඇලෙයි. නොඇලුනේ නොගැටුනේ නික්මුනේ මිදුනේ සීමා නොකළ සිතින් වසයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
1bb25ad88f415190b89fdb24812ea7dbe33aafe5e449d3126804150240744475
target:pali-sinhala-parallel:67876:0
(6 - 10) 1 “නුවණින් පිරිසුදුවූයේ යම් ඒ ඇසූ දුටු මුතයයි ගත් දෙයෙහි ඒ කරණකොට (ආශාවෙන්) නොසිතාමය” යන්නෙහි ධොනයයි ප්‍රඥාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
9f160fe75fd32bcbba2353379cf39b15312822b396b478bcc5870f2ccf8b7a73
target:pali-sinhala-parallel:67876:1
යම් ප්‍රඥාවක් දැනීම (2-4) 12 (ii) ඡේදය යෙදිය යුතුයි.) අමෝහය ධර්මය රැස්කිරීම සම්‍යක්දෘෂ්ටිය නම් වේද එයයි. කවර කරුණකින් ධොනයයි ප්‍රඥාවට කියත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
05b9424f3ecadfba40bf74e7a272883b1a9522a6f021290890ea021579f0871d
target:pali-sinhala-parallel:67876:10
ඇසූදෙයෙහි නොසිතයි. ඇසූ දෙය වශයෙන් නොසිතයි. මා විසින් අසනලද්දේයයි නොසිතයි. ඉඳුරන් තුනකින් ගන්නා ලද) මුතය නොසිතයි. මුතයෙහි නොසිතයි. මුතය වශයෙන් නොසිතයි. මවිසින් මුතයෙන් ගන්නාලද්දේයයි නොසිතයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
c75a09713c804e08bf026700f5d56082bc45295cc6f7cbfc8ed4289cd83c9c62
target:pali-sinhala-parallel:67876:11
දන්නා ලද්ද නොසිතයි. දන්නා දෙයෙහි නොසිතයි. දන්නා ලද වශයෙන් නොසිතයි. මවිසින් දන්නා ලද්දේයයි නොසිතයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මහණෙනි, මෙය වෙමියි හැඟීමකි. මේ මම වෙමියි යනුද හැඟීමකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
92a8f22acb2c4cf3c0ecae289667089b2fba29f6f37c8c05a932cb3cc6d47898
target:pali-sinhala-parallel:67876:12
මෙය වන්නේයයි යනුද හැඟීමකි නොවන්නේය යනුද හැඟීමකි. රූපීහු වන්නාහුය යනුද මේ හැඟීමකි. අරූපීහු වන්නාහුය යනුද හැඟීමකි. සඤ්ඤීහු වන්නාහුය යනුද මේ හැඟීමකි. අසඤ්ඤීහු වන්නාහුය යනුද මේ හැඟීමකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
53dcafb4dd0d1b9dd40899270d45db1fca1b26744b91242b5bffbabec8613d32
target:pali-sinhala-parallel:67876:13
නෙවසඤ්ඤී නාසඤ්ඤීහු වන්නාහුය යනුද මේ හැඟීමකි. මහණෙනි, රාගය යනුද හැඟීමකි. ගණ්ඩය යනුද හැඟීම්කි. සල්ලය (හුල) යනුද හැඟීමකි. උපද්‍රවය යනුද හැඟීමකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
ededb4f685358a2ceb2cd8a7c62304bd8bc62bf3d6b4f2c9f41a7d3fa42700ec
target:pali-sinhala-parallel:67876:14
එබැවින් මහණෙනි, හැඟීම් රහිත සිතින් වාසය කරන්නෙමුයි මෙහිලා හික්මිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
ef05735e3b60e7baa0b7065e2d683595fd0c584146e23176d98ece0dc2644e79
target:pali-sinhala-parallel:67876:15
3 “අනෙකකින් පිරිසුදුකම නොපතයි” යනු ප්‍රඥා ඇත්තේ අන්‍යවූ අශුද්ධි මාර්ගයකින් මිථ්‍යා ප්‍රතිපදාවකින් නෛර්‍ය්‍යානික නොවූ ප්‍රතිපදාවකින් එනම්, සතිපට්ඨානයන් හැර සම්‍යක් ප්‍රධානයන් හැර ඍද්ධිපාදයන් හැර
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
be910f8f7320a4edf5ed050d5d461d61e861c6d1a7b1e1041b5a9a8c4d0c1f89
target:pali-sinhala-parallel:67876:16
ඉන්ද්‍රියයන් හැර බලයන් හැර බොධ්‍යංගයන් හැර ආර්‍ය්‍ය අෂ්ටාංඟික මාර්ගය හැර ශුද්ධිය, පාරිශුද්ධිය, මිදීම, විමුක්තිය, කැමති නොවේ. ප්‍රාර්ථනා නොකරයි. නොඉවසයි. ඒ පිළිබඳව කථා නොකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
f2875893d5d54aa4aae9aabaa4d251c41d2c47eb5b64fbb3c29a24aa65ae46f3
target:pali-sinhala-parallel:67876:17
4 “හෙතෙම නොම ඇලෙයි, නොමකලකිරෙයි” යනු සියලු බාල පෘථග්ජනයෝ ඇලෙත්. කළ්‍යාණ පෘථග්ජනයාගේ පටන් සප්ත ශෛක්ෂයෝ නොඇලෙත්. රහතන් වහන්සේ නොඇලේමය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
b6508ff58a7dd2c9789feb318a1084537b65574361643423bbf78185ca6aa7a0
target:pali-sinhala-parallel:67876:18
නොඇලුනාවූ උන්වහන්සේ රාගය ක්ෂයවීමෙන් වීත රාග බැවින් දෝෂය ක්ෂයවීමෙන් වීත දෝස බැවින් මෝහය ක්ෂයවීමෙන් වීත මෝහ බැවින් උන්වහන්සේ නිමවූ වාස ඇත්තේ පුරුදු කළ ගමන් ඇත්තේ (ඈත්කළ ජාති ජරා මරණ ඇත්තේ) උන්වහන්සේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
c6f30d9bd21c421a2088d5cf1fda436bdcfb61a0122ff60b79fc5d999517e1ef
target:pali-sinhala-parallel:67876:19
නොඇලේමය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
e3bcca20d56b94cfc2401f6c343bd796d470b041c453e15b16f2e2a06f877f00
target:pali-sinhala-parallel:67876:2
ඒ ප්‍රඥාවෙන් කාය දුශ්චරිතය ඉවත් කළේද සෝදන ලද්දේද වාක් දුශ්චරිතය ඉවත් කළේද සෝදන ලද්දේද මනස් දුශ්චරිතය ඉවත් කළේද සෝදන ලද්දේද රාගය ඉවත්වූයේද සේදුනේද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
78a1d47833648c2cc93dbc4add4bd41f80e0a9f5e3f022c922c5869d24462c52
target:pali-sinhala-parallel:67876:3
ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධවෛරය, ගුණමකුකම, අනුන් දොස්කීම, ඊෂ්‍ය_ාව, මසුරුකම, රැවටිල්ල, කෛරාටිකකම, තදගතිය, එකට එක කිරීම, මානය, අතිමානය, මදය, ප්‍රමාදය, සියලු කෙලෙස් සියලු දුසිරිත්, සියලු දාහගති, සියලු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
d891497244d58a14e327e0fcd1f0f3d086132128dce8e51b527a9f00002774a6
target:pali-sinhala-parallel:67876:4
දැවිලි සියලු තැවීම්, සියලු අකුශල රැස්කිරීම් ඉවත්කළේද සෝදන ලද්දේද වෙයි. එහෙයින් ප්‍රඥාවට ධොනයයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
3557fa6b116cc618fce522f986f418b90c28ff39b3f78a30fd450e88a2f8aaba