sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:67861:8 | මුත ශුද්ධියේ පරලොව ආනිශංස කවරේද මේ ශුද්ධිය නාග බව පිණිස ප්රමාණය (මෙහි 1 (iv) යෙදිය යුතුයි) මේ මුත ශුද්ධියේ පරලොව ආනිශංසයයි. මුත ශුද්ධියේද මේ ආනිශංස දෙකම දකිත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 90dde7abcc1ea4fd6911725a798ed27cbcdb5e4ac1c484016292420ef6c8a995 |
target:pali-sinhala-parallel:67861:9 | 2 “හෙතෙමේ එහි ලා එයම පිළිගැනීමෙන්” යන්නෙහි එයම යනු ඒ දෘෂ්ටිය ගත් තැනැත්තා, එහි යනු ස්වකීය දෘෂ්ටියෙන් ස්වකීය කැමැත්තෙන් ස්වකීය රුචියෙන් ස්වකීය ලබ්ධියෙන් 3 “පිළිගැනීමෙන්” යනු මෙය උතුම්ය අග්රය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 46e07a9f482491aa391337db9e1cd7c2bce9971bf0c438cdb0018dc2bade32c1 |
target:pali-sinhala-parallel:67862:0 | (5 - 3) 1 “දක්ෂයෝ එයම ගැටයයි කියත්.” යන්නෙහි යම් ඒ ස්කන්ධයන්හි දක්ෂයෝ ධාතූන්හි දක්ෂයෝ ආයතනයන්හි දක්ෂයෝ පටිච්චසමුප්පාදයෙහි දක්ෂයෝ සතිපට්ඨානයන්හි දක්ෂයෝ සම්යක් ප්රධානයන්හි දක්ෂයෝ ඍද්ධිපාදයන්හි දක්ෂයෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 66edf8b5d68beea6920de041cf7982f5e6bfec35c5c09fafe6c7d96e1a4c7529 |
target:pali-sinhala-parallel:67862:1 | ඉන්ද්රියයන්හි දක්ෂයෝ බලයන්හි දක්ෂයෝ බොජ්ඣංගයන්හි දක්ෂයෝ මාර්ගයෙහි දක්ෂයෝ ඵලයෙහි දක්ෂයෝ නිර්වාණයෙහි දක්ෂයෝ මෙසේ කියත්. මෙය බඳුමක්ය, මෙය ඇල්මක්ය, මෙය බන්ධනයක්ය, මෙය කිලුටක් යයි මෙසේ කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | b85a53a6eef6588002aa8c382f5ce5c196918fc36a5398a466e374205e7a7f02 |
target:pali-sinhala-parallel:67862:2 | මෙසේ ප්රකාශ කරත්. මෙසේ ව්යවහාර කරත්. 2 “යමක් ඇසුරු කෙළේ අන්යයා පහත්කොට සලකයි” යනු යම් ශාස්තෘවරයකු, ධර්මය, ශ්රාවකගණයා, දෘෂ්ටිය, ප්රතිපදාව, මාර්ගය ආශ්රය කළේ වෙතට එළඹියේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | e978536ed1a87f1c79343841edca88c7ed090781add46eb9c7439f30b94fe613 |
target:pali-sinhala-parallel:67862:3 | “ අන්යයා පහත්යයි බලයි” යනු අනික් ශාස්තෘවරයකු ධර්මය ශ්රාවක සමූහයා දෘෂ්ටිය ප්රතිපදාව මාර්ගය හීන වශයෙන් නිහීන වශයෙන් පහත් වශයෙන් බලයි, දකියි 3 “එයින් වනාහි දුටුවක් හෝ ඇසූවක් හෝ සිල් හා වත් හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 5877a701ff1edf66ece031436f2458efae1edd7fb9dac61f423146b117d493d9 |
target:pali-sinhala-parallel:67862:4 | භික්ෂුතෙමේ ඇසුරු නොකරන්නේය” යන්නෙහි එයින් යනු එහෙයින් ඒ කාරණයෙන් ඒ නිදානයෙන් දැකීම හෝ දැකීමේ ශුද්ධිය හෝ ඇසීම හෝ ඇසීමේ ශුද්ධිය හෝ මුතය හෝ මුත ශුද්ධිය හෝ ශීලය හෝ ශීල ශුද්ධිය හෝ ව්රතය හෝ ව්රත ශුද්ධිය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 9181e555aa25cca2423735e48870ffb9fe5909897f95ee492e1620de07be614f |
target:pali-sinhala-parallel:67862:5 | හෝ ආශ්රය නොකරන්නේය, නොගන්නේය. පරාමර්ශ නොකරන්නේය. ඇතුල් නොවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 9311b25ecaf95b46f2e054b9f5d3e29a53a2a9d1806b4804d4019b68f5ccf45d |
target:pali-sinhala-parallel:67863:0 | (5 - 4) 1 “ඥානයෙන් හෝ සිල් හා ව්රතයෙන් හෝ ලෝකයෙහි දෘෂ්ටියද කල්පනා නොකරන්නේය” යන්නෙහි අෂ්ට සමාපත්ති ඤාණයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ මිථ්යා ඥානයෙන් හෝ ශීලයෙන් හෝ ව්රතයෙන් හෝ ශීල ව්රත දෙකින්ම හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 68dd2a86e06581fb07d46e04b11efb0bf74bb6fb2debd447d756296571ce8adc |
target:pali-sinhala-parallel:67863:1 | දෘෂ්ටියෙන් හෝ සුදුසු නොකරන්නේය. නූපදවන්නේය. 2 “ලෝකයෙහි” යනු අපාය ලෝකයෙහි (මෙහි (3 4) 6 ඡේදය යෙදිය යුතුයි) 3 “නුවණින් හෝ සිල් හා වතින් හෝ තමා සමයයි කියාද හීනයෙකැයි” හෝ විශේෂ කෙනෙකැයි කියාද නොසිතන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 39b0b1b704c5afb81e4e9884b88b10552e9eb7600de641e74b7ea434b275c1ab |
target:pali-sinhala-parallel:67863:2 | සමානවෙමියි තමා නොපැමිණෙන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1936d4db5495be0bdf089c7ffb5a60dad4f5e900ba0d104545c92c74a4c29a93 |
target:pali-sinhala-parallel:67863:3 | (ii) ජාතියෙන් හෝ ගෝත්රයෙන් හෝ කුලයෙන් හෝ රූ සපුවෙන් හෝ ධනයෙන් හෝ ඉගෙණීමෙන් හෝ කර්මායතනයෙන් ශිල්පායතනයෙන් හෝ විද්යායතනයෙන් හෝ ශ්රැතයෙන් හෝ ප්රතිභානයෙන් හෝ අන්ය යම් යම් කරුණු වලින් හෝ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | a5aeda6d9cc64dc582519e9330dcefba9c620dad412fc371c7f585190c90f6dc |
target:pali-sinhala-parallel:67863:4 | 4 “හීනයෙකැයි හෝ විශේෂ කෙනෙකැයි හෝ නො සිතන්නේය” හීනයෙක් වෙමියි තමාට නින්දා නොකරන්නේය. ජාතියෙන් හෝ ගොත්රයෙන් හෝ (මෙහි 2 (ii) යෙදිය යුතුයි) අනික් එක්තරා වස්තුවකින් හෝ හීනයෙක් යයි නොසිතන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 015b7b754e00b3ddadc938d87ca7b252b4feaed200339a9e343364a7ecceede2 |
target:pali-sinhala-parallel:67863:5 | උසස්යයි නොසිතන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c9e9490db119e03cbd0be6723cf068e57a63660ab5ee33e87c6b3502dc9045b5 |
target:pali-sinhala-parallel:67864:0 | (5 - 5) 1 “ආත්ම දෘෂ්ටි හැර දැඩිසේ නොගන්නේ” යන්නෙහි “ආත්ම දෘෂ්ටිය හැර” යනු ආත්ම දෘෂ්ටිය දුරු කොට “ආත්ම දෘෂ්ටිය හැර” යනු තමායයි ගැන්ම බැහැර කොට “ආත්ම දෘෂ්ටිය හැර” යනු තමායයි ගැන්ම දුරුකොට ආත්ම දෘෂ්ටිය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 0cd07063391be9a3b0994136015a70fe72938cc5a226f8089e7e6f04ef358524 |
target:pali-sinhala-parallel:67864:1 | හැර යනු තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්නාලද්ද පරාමර්ශ කරණ ලද්ද ඇලෙන ලද්ද බැස ගන්නාලද්ද දුරුකොට විනාශ කොට නූපදින බවට පමුණුවා යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 544bfd1539aeddc4a2b14499c18302e8445ed76f7f6e85fefe4ba56d6f131f50 |
target:pali-sinhala-parallel:67864:2 | අනුපාදියානො යනු උපාදාන සතරින් දැඩි කොට නොගන්නේ පරාමර්ශ නොකරන්නේ ඇතුල් නොවන්නේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 2d00fd8a33b8ad765f0e2dfd7f7f3530f123f914740264d547182ea2c02eb0b0 |
target:pali-sinhala-parallel:67864:3 | 2 “හෙතෙම නුවණින් හෝ ඇසුරු කිරීමක් නොකරයි” යනු අෂ්ට සමාපත්ති ඥානයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ තෘෂ්ණා ආශ්රය හෝ දෘෂ්ටි ආශ්රය හෝ නොකරයි නූපදවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 6816bf0583a882fd5d2d63fbde52de564af8508bd6915ae184aeb0731a0388b9 |
target:pali-sinhala-parallel:67864:4 | 3 “හෙතෙම වනාහි වියතුන් අතර වර්ගව හැසිරෙන්නෙක් නොවේ” යන්නෙහි ඒකාන්තයෙන් හෙතෙම ව්යක්තයන් අතරෙහි භින්නවූවන් අතරෙහි අදහස් දෙකක් දරන්නවුන් අතරෙහි නොයෙක් දෘෂ්ටි ගතුවන් අතරෙහි නොයෙක් අදහස් දරන්නවුන් අතරෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 2df6c9f52e33a7ca135376720865da7bfcee1c19692e04202dae90109752e670 |
target:pali-sinhala-parallel:67864:5 | නොයෙක් රුචිකයන් අතරෙහි නොයෙක් ලබ්ධිකයන් අතරෙහි නොයෙක් දෘෂ්ටි ආශ්රයෙන් ආශ්රයවූවන් අතරෙහි ඡන්දයෙන් අගතියට යන්නවුන් අතරෙහි ද්වේෂයෙන් අගතියට යන්න වුන් අතරෙහි මෝහයෙන් අගතියට යන්නවුන් අතරෙහි භයෙන් අගතියට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 993694b582d6fa2a6f424bd9b4bf6091334846f005a6e2dbb945887621aafe60 |
target:pali-sinhala-parallel:67864:6 | යන්නවුන් අතරෙහි ඡන්දයෙන් අගතියට නොයයි ද්වේෂයෙන් අගතියට නොයයි මෝහයෙන් අගතියට නොයයි. භයෙන් අගතියට නොයයි. රාග වශයෙන් නොයයි. ද්වේෂ වශයෙන් නොයයි. දෘෂ්ටි වශයෙන් නොයයි. උද්ධච්ච වශයෙන් නොයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 7e4782b0ed1198cb597eb7cb17f33ca8fcd6dc3280113f597f292d98765578c1 |
target:pali-sinhala-parallel:67864:7 | විචිකිච්ඡා වශයෙන් නොයයි. අනුසස් වශයෙන් නොයයි. භෙදවූ ධර්මයන්ගෙන් නොයයි. නොපැමිණෙයි. 4 “හෙතෙම කිසිම දෘෂ්ටියක් කරා නොපැමිණෙයි.” ඔහුගේ දෙසැට දෘෂ්ටීහු ප්රහීනවූහ. මුලින් සිඳුනාහ. සන්සිඳුනාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 24608f7bbab97c5ea1b17fdb26781f1034be372db91f887ae39679029a26fe8a |
target:pali-sinhala-parallel:67864:8 | උත්පත්තියට අයොග්යවූහ. ඥානය නමැති ගින්නෙන් දැවුනාහ, හෙතෙම කිසිම දෘෂ්ටියක් බලාපොරොත්තු නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 128fd971b06e23273792e1a79242481c1bf9a087ca1847f2e8c1f3355a5e9e3c |
target:pali-sinhala-parallel:67865:0 | (5 - 6) 1 “යමෙකුට මෙහි හෝ එහි හෝ භවාභවයන්හි බලාපොරොත්තුවක් මෙතැන නැත” යන්නෙහි ඔහුට යනු අර්හත් ක්ෂීණාශ්රවයන් වහන්සේට යනුයි. “අන්තය” යන්නෙහි ස්පර්ශය එක් අන්තයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | b5d629bdd9f890950af61d2cb74b94856274f6f93a6d1787651a978baf7e8c5d |
target:pali-sinhala-parallel:67865:1 | ස්පර්ශය ඇතිවීම දෙවෙනි අන්තයයි, අතීතය එක් අන්තයකි. අනාගතය දෙවෙනි අන්තයයි සුඛ වේදනාව එක් අන්තයකි. දුක් වේදනාව දෙවෙනි අන්තයයි. නාමය එක් අන්තයකි. රූපය දෙවෙනි අන්තයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 416fe57eaf3c6578e9e0fc9779b2b2e4e9e65d810efd2f70a6f61e76b6eacd74 |
target:pali-sinhala-parallel:67865:10 | තෘෂ්ණා නිවෙශනයද දෘෂ්ටි නිවෙශනයද යන දෙකයි මමත්වය වෙනුවට නිවේශනය කියා වෙනස්කර (2-6) 1, (ii) (iii) ඡේද යෙදිය යුතුයි.) “ඔහුට” යනු අර්හත්වූ ක්ෂීණාශ්රවයන් වහන්සේට කිසියම් නිවෙශනයක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 5c00eeb77dafae7b89bc38f55a1139759132f800e6fdc2e4416e14008451a2e5 |
target:pali-sinhala-parallel:67865:11 | නූපදිත්, ප්රහීණවූයේය. සංසිඳුනේය. ඉපදීමට නුසුදුසුය. ඥානය නැමති ගින්නෙන් දැවුයේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | b3ef099704094f4bba1cff2696b657f5cfa8911b181157118a51f475f5626889 |
target:pali-sinhala-parallel:67865:12 | 5 “ධර්මයන්හි නිශ්චය කොට පිළිගන්නා ලද්දක්” යන්නෙහි ‘ධර්මයන්හි යනු දෙසැට දෘෂ්ටීන්හි නිශ්චය කොට යනු නිශ්චය කොට විනිශ්චයකොට කල්පනාකොට සමකොට බලා තීරණය කොට විස්තරකොට “පිළිගන්න ලද්ද, යනු සීමාකොට ගෙන, කොටස් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 85a17a256474ed7fe85697f3990af0c6e5c50f463c2bb9157b171919e1bfc188 |
target:pali-sinhala-parallel:67865:13 | කොටගෙන, ඉඩ වශයෙන් ගෙන රැස්කිරීමකොටගෙන, කැටිකොටගෙන මෙය සත්යයි, සිදුවූ දෙය, මෙහි වෙනස්වීමක් නැතැයි ගන්නා ලද්දක් ස්පර්ශ කරණ ලද්දක් බැසගන්නා ලද්දක් ඇලෙන ලද්දක් නැත්තේය, නූපදියි, සංසිඳුනේය, ඉපදීමට අයොග්ය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | ecee3c0cf25cef271ff326f06f5d952a60f92a08330873e88666e7e762d07fc5 |
target:pali-sinhala-parallel:67865:14 | විය. ඥානය නමැති ගින්නෙන් දැවුයේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 6394fb82ea8aee8dc9f022fbf6f60470a230ac3df0c60b73a1f8d297ed2b7c70 |
target:pali-sinhala-parallel:67865:2 | සවැදෑරුම් ආධ්යාත්මික ආයතනයෝ එක් අන්තයකි. සවැදෑරුම් බාහිර ආයතනයෝ දෙවන අන්තයයි. ආත්ම දෘෂ්ටිය එක් අන්තයකි. ආත්ම දෘෂ්ටිය ඇතිවීම අනික් අන්තයයි. පණිධියයි තෘෂ්ණාවට කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 129f7f3de6914ceb6c3a8207f86ae90c592b0ba51a7b4453b4d02ca3fc0fcbd9 |
target:pali-sinhala-parallel:67865:3 | ‘යම් රාගයක් ඇද්ද’ (1-3) 4 ‘ඡෙදයේ යම් ඇලීමක් ඇද්ද’ යන තැන් යොදාගත යුතුයි) අභිධ්යාව, ලෝභය, අකුශල මූලය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 2bab1bd0161e439b6ab484007153fcf9aaede7e74d567063c0c3d82c2faf0d5a |
target:pali-sinhala-parallel:67865:4 | භවාභවාය යනු භවයෙන් භවය පිණිස කර්මභවය පිණිස පුනර්භවය පිණිස කාම භවය පිණිස කර්ම භවය පිණිස කාම භවය පිණිස රූපභවය පිණිස කර්මභවය පිණිස පුනර්භවය පිණිස කාමභවය පිණිස පුනර්භවය පිණිස රූප භවය පිණිස පුනර්භවය පිණිස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | b701c5cfd49b5f910747be09595f714094ee90733150059ebfdb1845e7e76308 |
target:pali-sinhala-parallel:67865:5 | අරූප භවය පිණිස කර්මභවය පිණිස අරූප භවය පිණිස නැවත නැවත භවය පිණිස නැවත නැවත ඉපදීම පිණිස නැවත නැවත ආත්මභාවයක් ඇති කිරීම පිණිස නැවත නැවත ඉපදීම පිණිස නැවත නැවත ප්රතිසන්ධිය පිණිස 2 “මෙහි යනු ස්වකීය ආත්ම | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 29f0081fc64598fa11f952ddfccabc1ff65a21bd8305984272f0917304e7fa95 |
target:pali-sinhala-parallel:67865:6 | භාවය “එහි” අන්ය ආත්ම භාවයයි. “මෙතැන” යනු ස්වකීය රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයෙහි. “එහි” යනු අන්ය රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයෝයි. “මෙහි” යනු සවැදෑරුම් ආධ්යාත්මික ආයතනයෝයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | c3fac73fb6ed87e085c53742ce8dfdfcf72d40f8cda28b1a8f257b037ab77142 |
target:pali-sinhala-parallel:67865:7 | “එහි” යනු සවැදෑරුම් බාහිර ආයතනයෝයි. “මෙහි” යනු මනුෂ්ය ලෝකයෙහිය. “එහි” යනු දිව්යලෝකයෙහිය. “මෙහි” යනු කාම ධාතුවයි. “එහි” යනු රූප ධාතු අරූප ධාතුයි. “මෙහි” යනු කාම ධාතු රූප ධාතුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 4f4ac0b9fda35922f0446a95a0b7217d5a66a1e68cf9d35f0926756ba4084798 |
target:pali-sinhala-parallel:67865:8 | “එහි” යනු අරූපධාතුවයි. 3 යමකුට මෙහි හෝ එහි හෝ භවා භවයන්හි දෙ අන්තයෙහි බලාපොරොත්තුවක් නැත්ද” යමෙකුට අන්ත දෙකෙහිම භවයෙන් භවය පිණිස මෙලොවද පරලොවද “ප්රණිධි නම් තෘෂ්ණාව’ත බලාපොරොත්තු නැත්තේය. නූපදියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 1feabb0bde585f0591a124c19f52994a97613c35b8d697a960c1da911772b221 |
target:pali-sinhala-parallel:67865:9 | ප්රහීණය. මුලින් සින්දේය සංසිඳුනේය ඉපදීමට අයොග්ය විය ඥානාග්නියෙන් දැවුනේය. 4 “ඔහුට කිසිම ඇතුළත් වීමක් නැත්ද” යන්නෙහි ඇතුළත්වීම (නිවෙශනා) යනු නිවේශනයෝ දෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 68e4726140f62d03717515ed999b756c9a69c9d6eca6fec33cfcaddd5b3dad4c |
target:pali-sinhala-parallel:67866:0 | (5 - 7) 1 “ඔහුට මේ දුටුවෙහි හෝ ඇසුවෙහි හෝ මුතයෙහි හෝ කල්පනා කළ ස්වල්පයක් පමණ හෝ සංඥාවක් නැත, යන්නෙහි ඔහුට යනු අර්හත්වූ ක්ෂීණාශ්රවයන් වහන්සේට දැකීමේ හෝ දැකීමේ ශුද්ධියෙහි හෝ ඇසීමේ හෝ ඇසීමේ ශූද්ධියෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 8b08542cb79f34a70f854e7b0297a1afe769f79c64cdd235504ec5e9f9dca942 |
target:pali-sinhala-parallel:67866:1 | හෝ මුතයෙහි හෝ මුත ශුද්ධියෙහි හෝ සංඥාව පෙරටුකොට ඇති සංඥාව කල්පනාව කොට ඇති සංඥාව විස්තරය කොට ඇති සංඥාවෙන් උසස්ව තබන ලද සංඥාවෙන් පිළියෙළ කළ රැස් කරණ ලද තබන ලද දෘෂ්ටියක් නැත. නොලැබෙත්, සිඳුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 629445215bb325d1d8708125ec025ecb108973b0ed61427354ec4d18e725f442 |
target:pali-sinhala-parallel:67866:10 | අභිසංස්කාරයන් ප්රහීණවූ බැවින් ගතියට කවරකින් කල්පනා කරන්නේද, නිරිසතෙක කියා හෝ තිරිසනෙක කියා හෝ ප්රෙත යොනිකයෙකැයි කියා හෝ මිනිසෙකැයි කියා දෙවියෙකැයි කියා හෝ රූපියෙකැයි කියා හෝ අරූපියෙකැයි කියා හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 0ab03a620f064eb2701525361930574d05a717b50850829b282aca74451c816e |
target:pali-sinhala-parallel:67866:11 | සඤ්ඤීය කියා හෝ අසඤ්ඤිය කියා හෝ නෙවසඤ්ඤී නාසඤ්ඤීය කියා හෝ කවරකින් කල්පනා කරවන්නේද, එබඳු හේතුවක් නැත. එබඳු ප්රත්යයක් නැත. එබඳු කාරණයක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 4df47a73b12d8132b26d7646bd6174a410e5d3cdd47279225dc9df482227955c |
target:pali-sinhala-parallel:67866:12 | 4 “මේ ලෝකයෙහි කුමකින්” යනු අපාය ලෝකයෙහි (මෙහි (4-6) අග ඡේදය යෙදිය යුතුයි.) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | c046816a9de02fa2dc25fea453ff1a2d223f88d28ae9ae1605bc8b89a73153ba |
target:pali-sinhala-parallel:67866:2 | ඉපදීමට අයොග්ය විය. ඥානය නමැති ගින්නෙන් දැවුනේය. 2 “දෘෂ්ටිය නොඇදගන්නා ඒ බ්රාහ්මණයා” යන්නෙහි ධර්ම සතක් දුරු කිරීමෙන් බ්රාහ්මණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 39dfe3375c59431c1d4956ec66965d02430a472388c9c74cc7c039c491c9fc9a |
target:pali-sinhala-parallel:67866:3 | එනම් ආත්ම දෘෂ්ටිය දුරු කරණ ලද්දේවෙයි (මෙහි (4-3) 1 (ii) ඡේදය යෙදිය යුතුයි.) ආශ්රය නැති කෙළෙස් දුරු කළ හෙතෙම බ්රාහ්මණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 417e115464c4210f88a05f4349ff2c352591809c388031ee8aa0b5066ea5994f |
target:pali-sinhala-parallel:67866:4 | දෘෂ්ටිය නොගන්නාවූ පරාමර්ශ නොකරන්නාවූ එයට ඇතුල් නොවන්නාවූ, ඒ බ්රාහ්මණයා යනුයි. 3 “මේ ලෝකයෙහි කුමක් කරණකොට කල්පනා කරන්නේද” යන්නෙහි කල්පනා දෙකකි. තෘෂ්ණා කල්පනාව හා දෘෂ්ටි කල්පනාව යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 889f59b19b8d1a692fafbb8b922f599f732a7dfb2835d55ca0236f30cdf65e5f |
target:pali-sinhala-parallel:67866:5 | (ii) (“මමත්වය වෙනුවට” කල්පනාව කියා වෙනස් කර (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි) (iii) ඔහුගේ තෘෂ්ණා අදහස සිදුරුවිය. දෘෂ්ටි අදහස සංසිඳුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 304cc036739a0c9c565ffd848150fe9c99a773c7a475b6d4f01ccd12b9005778 |
target:pali-sinhala-parallel:67866:6 | තෘෂ්ණා අදහස දුරුවූ බැවින් දෘෂ්ටි අදහස සංසිඳුන බැවින් කවර රාගයකින් කල්පනා කරන්නේද. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 01de7c3228544bbee3df860914ee9b975357d2b877771174c5941035b6bbb0f7 |
target:pali-sinhala-parallel:67866:7 | කවර ද්වේෂයකින් කල්පනා කරන්නේද කවර මෝහයකින් කල්පනා කරන්නේද කවර මානයකින් කල්පනා කරන්නේද කවර දෘෂ්ටියකින් කල්පනා කරන්නේද, කවර සිතේ නොසන්සුන් කමකින් කල්පනා කරන්නේද, කවර සැකයකින් කල්පනා කරන්නේද කවර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | c18f3d56966ff43f3633f5f86ee672cc1eb349f2f1906f82ab5f84ce24f0d6d6 |
target:pali-sinhala-parallel:67866:8 | කෙළෙස්වලින් කල්පනා කරන්නේද, රාගයෙන් යුක්තයයි කියා හෝ ද්වේෂයෙන් යුක්තයයි කියා හෝ මෝහයෙන් යුක්තයයි කියා හෝ එකට බැඳුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 8b82fa1826a7c3860e3231d0a111ea55388dfdadcda4e72c0e10e517d80e808f |
target:pali-sinhala-parallel:67866:9 | කියා හෝ සිතින් දැඩිසේ ගත්තේය කියා හෝ අවුලට පත්වූයේය කියා හෝ ඇතිවූ බවට ගියේ යයි කියා හෝ උත්සාහවත් බවට ගියේයයි කියා හෝ වේද, ඒ අභිසංස්කාරයෝ (රැස් කිරීම්) ප්රහීණවූහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | be424f2ba7fe593986e6fe7cb5d061239d6fc24dc75472795a26241114901e64 |
target:pali-sinhala-parallel:67867:0 | (5 - 8) 1 “කල්පනා නොකෙරෙත්, ප්රධාන කර නොගනිත්.” කල්පනා යනු කල්පනා දෙකකි. තෘෂ්ණා කල්පනාවද දෘෂ්ටි කල්පනාවද යනුයි (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) (iii) තෘෂ්ණා කල්පනාව කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | c5131eb4a2cabf1ae3b3ca3bab047c993966f116c1b9e9ddf9c5793cc95741e7 |
target:pali-sinhala-parallel:67867:1 | යම්තාක් තෘෂ්ණාවෝ සීමා කරණ ලද වට කරණලද මමය මාගේයයි ගන්නාලද මේ දෙය මාගේයයි අර දෙය මාගේය, මෙපමණ මාගේය. මෙපමණකින් මාගේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 7fd0c76eb4c8e15a00f86d74b6113db0a8a0a1fbd9a9f1e1cda8895b10799a09 |
target:pali-sinhala-parallel:67867:10 | 2 මාර්ගයක් ඇද්ද, බොරුවක් ඇද්ද, තීර්ථායතනයක් ඇද්ද, වැරදි ගැන්මක් ඇද්ද, විපර්ය්යාස ගැන්මක් ඇද්ද, වැරදි ගැන්මක් ඇද්ද, වැරදි දෙයක් නිවැරදි යයි ගැන්මක් වේද යම්තාක් දෙසැට දෘෂ්ටියක් ඇද්ද, මේ දෘෂ්ටි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 77059b212145efe0003fddf537c9d358a614811cde76f1396e276c90909ed4b3 |
target:pali-sinhala-parallel:67867:11 | කල්පනාවයි. උන්වහන්සේලාගේ තෘෂ්ණා කල්පනාව ප්රහීණය. දෘෂ්ටි කල්පනාව සංසිඳුනේය. තෘෂ්ණා කල්පනාව ප්රහීණවූ බැවින් දෘෂ්ටි කල්පනාව සංසිඳුන බැවින් ඔවුහු තෘෂ්ණා කල්පනාව හෝ දෘෂ්ටි කල්පනාව හෝ ඇති නොකරත්. නූපදවත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 04549f22a4d76537e678d5e7ebed186426ab83aa87212cd47e1b2deea0c85f98 |
target:pali-sinhala-parallel:67867:12 | “පෙරටු නොකෙරෙත්.” යනුයි 3 “ධර්මයද ඔවුන්ට නොපිළිගැනුණේය.” යන්නෙහි ලෝකය ශාස්වතය මෙය සත්යයයි අනික හිස්යයි පිළිගැන්මක් නැත. ලෝකය අශාස්වතය, ලෝකය කෙළවරක් ඇත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | a32e957a5460ef5c5e842268a41f15a3da9aca11c32121b28540888bf150a10f |
target:pali-sinhala-parallel:67867:13 | ඒ ජීවයයි ඒ ශරීරයයි අනිකක් ජීවය අනිකක් ශරීරය වෙයි. සත්වයා මරණින් මතු නොවෙයි සත්වයා මරණින් මතුවෙයි. මරණින් මතු සත්වයා නොමවෙයි. නොම නොවෙයි. මෙයම සත්යයයි අනික් දේ හිස්යයි පිළිගැන්මක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 5106239c77a9cf9658c2652a2430a592ca488b633d81f3cc81ff7784d75219b6 |
target:pali-sinhala-parallel:67867:14 | 4 බ්රාහ්මණතෙමේ ශීලයෙන් වත් පිළිවෙතින් හික්මවිය යුත්තෙක් නොවේ” යන්නෙහි “නො” යනු ප්රතික්ෂෙපයයි. බ්රාහ්මණ යනු ධර්ම සතක් ප්රතික්ෂෙප කළ බැවින් බ්රාහ්මණ නමි. එනම්, ආත්ම දෘෂ්ටිය බැහැර කරණ ලද්දේවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 59c76913434fd8859bf5f5055890d46957757d1e694f9d55965319c57f816a88 |
target:pali-sinhala-parallel:67867:15 | (මෙහි (4-3) 1 (ii) ඡේදය යෙදිය යුතුයි) ආශ්රය නොවූ කෙළෙස් දුරුකළ හෙතෙමේ බ්රහ්ම නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | d6cfd5f3ede57ebc91e1a7feba6c2af034132d7716184d8847241ef07b6a7ea0 |
target:pali-sinhala-parallel:67867:16 | 5 “බ්රාහ්මණතෙමේ ශීලයෙන් වත් පිළිවෙතින් හික්ම වියයුත්තේ නොවේ.” යන්නෙහි බ්රාහ්මණතෙම ශීලයෙන් හෝ ව්රතයෙන් හෝ ශීල ව්රත දෙකින්ම හෝ නොයයි නූසුලයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | edfd4668acbf546dd0f747c25e069f4a23aedf46b4cb66582deecb61e3a830a2 |
target:pali-sinhala-parallel:67867:17 | 6 “නොසෙල්වෙන්නා පරතෙරට ගියේ ආපසු නොඑයි.” යන්නෙහි පරතෙර යනු අමෘතවූ නිර්වාණයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 99d39e8a5a26f7c1a15dd38342fdecb3f7ad4eba765c49878e569457bf4d90e9 |
target:pali-sinhala-parallel:67867:18 | යම් ඒ කෙනෙක් සියලු සංස්කාරයන් සංසිඳවූයේ සියලු කෙලෙස් යටපත් කළේ තෘෂ්ණාව ක්ෂය කළේ විරාග නම්වූ නිරෝධ නම්වූ නිර්වාණයයි කියද්ද එය එතරය. හෙතෙම පරතෙරට ගියේය. පරතෙරට පැමිණියේය. කෙළවරට ගියේය. කෙළවරට පැමිණියේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | d06fd89f3f10836cbb31a0d2c3aba7b1c1d79128df6b10c9150afaee25cddc1f |
target:pali-sinhala-parallel:67867:19 | ඔහුට ජාති මරණ සංස්කාරයන් නැත. නැවත ඉපදීමක් නැත. 7 “පරතෙරට ගියේ ආපසු නොඑයි” සෝවාන් මාර්ගයෙන් යම් කෙලෙස් ප්රහීණවීද ඒ කෙලෙස් නැවත නොපැමිණෙයි. ආපසු නොඑයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | d788fb22d199fae61502fecd85aa68816c468e8b91ec4b3a2209de3585ddf589 |
target:pali-sinhala-parallel:67867:2 | මාගේ රූප, ශබ්ද, ගන්ධ, රශ, ස්පර්ශ ඇතිරිලි, පොරෝනා, දාසි දාසයන්, එළු, බැටලු, ඌරු, කුකුල්, ඇත්, අස්, ගව, වෙළඹුන්, කෙත්, වතු, රන්රුවන්, ගම් නියම්ගම් රාජධානිය, රටය, ජනපදය, ගබඩාය, කොටුගුල්ය යන මේවාද හුදෙක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 50d1ba833725cc07bb7ee6a86950860936e45991ae0ec8c555774c173ac6dbef |
target:pali-sinhala-parallel:67867:20 | සකෘදාගාමි මාර්ගයෙන් යම් කෙලෙස් ප්රහීණවීද ඒ කෙලෙස් නැවත නොපැමිණෙයි. අනාගාමි මාර්ගයෙන් යම් කෙලෙස් ප්රහීණවීද ඒ කෙලෙස් නැවත නොපැමිණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | f2d6f4882f6cf50eff56a6e1733a88e99996104ed4e11662327ab946f84fecd6 |
target:pali-sinhala-parallel:67867:21 | අර්හත් මාර්ගයෙන් යම් කෙලෙස් ප්රහීණවීද ඒ කෙලෙස් නැවත නොපැමිණෙයි, ආපසු නොඑයි. 8 “නොසෙල්වෙන්නා” යනු රහතුන් වහන්සේයි. කරුණු පසකින් ‘නොසෙල්වෙන්නා’ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | d171e4b79ad1217a222918d0b3d98ab2195ad9b67e2484214ad1652c4d8c3174 |
target:pali-sinhala-parallel:67867:22 | ඉෂ්ටානිෂ්ටයන් දුරුකළ බැවින්, කෙලෙස් දුරුකළ බැවින්, සසර තරණය කළ බැවින්, මුදන ලද බැවින්, එය දක්වන ලද බැවින් කෙසේ රහතන් වහන්සේ ඉෂ්ටානිෂ්ට දෙක්හි තාදීවූසේක්ද, රහතන් වහන්සේ ලාභයෙහිද තාදීය, අලාභයෙහිද තාදීය, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 1e54b93142afa17a2eaefc6d185aa6a41d88c4ab244260397043f5fe642107dd |
target:pali-sinhala-parallel:67867:23 | කීර්තියෙහිද තාදීය, ප්රශංසාවෙහිද තාදීය, අප්රශංසාවෙහිද තාදීය, නින්දාවෙහිද තාදීය, සැපතෙහිද තාදීය, දුකෙහිද තාදීය, ඉදින් එකකු ඇවිත් ඇඟෙහි සුවඳ විලවුන් උලන්නේද ඉදින් එකකු ඇවිත් වෑයකින් සසින්නේද එහි ඇලීමක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 127539c85a00367ec8cf076a3662a2f4fed22a0b2cf66ba2ee8693629a814bb8 |
target:pali-sinhala-parallel:67867:24 | නැත. අනික් කරුණෙහි ක්රෝධයක් නැත. අනුකූල බවද ක්රෝධයද දුරුකළේ හැපීම හෝ නැසීම නැත්තේ ඇල්මක් හෝ විරොධයක් නැත්තේය, මෙසේ රහතන් වහන්සේ ඉෂ්ටානිෂ්ටයන්හි තාදී සේක. කෙසේ රහතන් වහන්සේ මුදන ලද බැවින් තාදීසේක්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | d2010600a1f4b52f618bcd4211fec7099d47c5eab0c292df67bc9a350c49d454 |
target:pali-sinhala-parallel:67867:25 | රහතන් වහන්සේ රාගය දුරුකළේය. වමාරා දැමුයේය, මිදුයේය. ප්රහීණ කළේය, ද්වේෂය දුරුකළේය, වමාරා දැමුයේය. මිදුයේය, ප්රහීණ කළේය මෝහය දුරුකළේය. වමාරා දැමුයේය. ප්රහීණ කළේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 77866cd748fe4963dc75423ba33c01095df6b4a2803ac03e2e6275973a04a8e2 |
target:pali-sinhala-parallel:67867:26 | සියලු කෙළෙස් සියලු දුසිරිත් සියලු දැවිලි සියලු තැවීම් සියලු අකුසලයන් රැස්කිරීම් දුරුකළේ මිදුයේ ප්රහීණවූයේ සංසිඳුයේ යනුයි. මෙසේ රහතන් වහන්සේ කෙළෙස් දුරු කෙළේනුයි තාදීනමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 65aaa9888457d6983248601f32ae4f6af014ebbf49b658908b9c5b1d3ecc2e89 |
target:pali-sinhala-parallel:67867:27 | කෙසේ නම් රහතන් වහන්සේ තරණය කළේනුයි තාදී නම් වේද? රහතන් වහන්සේ කාමොඝය (කාමය නමැති සැඩ වතුර) තරණය කළේය. භවොඝය තරණය කළේය. දෘෂ්ටි ඕඝය තරණය කළේය. අවිද්යා ඕඝය තරණය කළේය. සියලු සංස්කාර මාර්ගය තරණය කළේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 7df82ebe8f70a5a68c2ef1ecc52371e6cf111af6687c5e895ec8cd56ff8754b3 |
target:pali-sinhala-parallel:67867:28 | ඉක්මවූයේය උන්වහන්සේ වැස නිමවූයේය. පුරුදුකළ ගමන් ඇත්තේය උන්වහන්සේට ජාති මරණ සංසාරයන් නැත. නැවත ඉපදීමක් නැත. මෙසේ රහතන් වහන්සේ තරණය කළේනුයි “නොසෙල් වෙන්නා” නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 564a9aca95f0c8b713e68f509939880638c4bebe725a673955ed993ddfbafd0d |
target:pali-sinhala-parallel:67867:29 | කෙසේ රහතන් වහන්සේ මුදන ලද්දේනුයි “නොසෙල්වෙන්නේ” (තාදී) නම් වේද? රහතන්වහන්සේ ගේ රාගයෙන් සිත මිදුනේය. ද්වේෂයෙන් සිත මිදුනේය, මෝහයෙන් සිත මිදුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | a569d889be45d6a7b3f120bd23d79f00ec4cac27027f73bcce44bb97fd3951f1 |
target:pali-sinhala-parallel:67867:3 | මහා පෘථිවියද මමය මාගේයයි ගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 399fd0c0fc4287cd4dd535f3402c11d8445661b4f30ba485acf157b219dbe9e6 |
target:pali-sinhala-parallel:67867:30 | (මෙහි (3-4 1 ඡේදයේ රාගයෙන් සිත මිදුන බැවීන් යන තැන් සිට ‘ශාන්තවූයේ වේ.’ දක්වා යොදන්න.) සියලු කෙලෙස්වලින් සිත මිදුනේය, සියලු දුශ්චරිතවලින් (මෙහි (5-6) අග ඡේදය යෙදිය යුතුයි.) මෙසේ රහතන් වහන්සේ මිදුන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 67f0bf5639f1b5127e65482e1293fa057768a37c3a9d6868d8a8d47deaaa9eb3 |
target:pali-sinhala-parallel:67867:31 | බැවින් තාදී නමි. කෙසේ රහතන් වහන්සේ දක්වන ලද්දේනුයි තාදී නම් වේද? රහතන් වහන්සේ සීලය ඇති කල්හි සීලය ඇත්තේයයි දැක්වූයේය. ශ්රද්ධාව ඇති කල්හි ශ්රද්ධාව ඇත්තේයයි දැක්වූයේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 3f7589b2078805d02752ee6db5a3aaccfecac55bcc3da5d18c7e99f9443ab801 |
target:pali-sinhala-parallel:67867:32 | වීර්ය්යය ඇති කල්හි වීර්ය්යය ඇත්තේයයි දැක්වූයේය, සිහිය ඇති කල්හි සිහිය ඇත්තේයයි දැක්වූයේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 7873519b44ea367617c312c54d387bba6f8beca71ba86376d1f6c9afd66f0708 |
target:pali-sinhala-parallel:67867:33 | සමාධිය ඇතිකල්හි සමාධිය ඇත්තේයයි දැක්වූයේය ප්රඥාව ඇති කල්හි ප්රඥා ඇත්තේයයි දැක්වූයේය, විද්යාව ඇති කල්හි ත්රිවිද්යා ඇත්තේයයි දැක්වූයේය. අභිඥාව ඇති කල්හි ෂට් අභිඥා ඇත්තේයයි දැක්වූයේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 8331c7aa31cc9accb1052a689d7bb403735bf8e8c6fd5cb143b54233d6d9f0dc |
target:pali-sinhala-parallel:67867:34 | එබැවින් තාදී නම් වන සේක. මෙසේ රහතන් වහන්සේ එය දක්වන ලද්දේනුයි “තාදී” නම් වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | d243acf19f2b055d5dc732f3515b539ebda60fb7b813f19b8ea087a73ecf9c0a |
target:pali-sinhala-parallel:67867:4 | යම්තාක් එක්සිය අටක් තෘෂ්ණාවෙන් ආශ්රිතවූ සියල්ලම මමය මාගේ යයි සිතයි (iv) දෘෂ්ටි කල්පනාව කෙසේද, (v) විසි වැදෑරුම් ආත්ම දෘෂ්ටිය දශ වස්තුක මිථ්යාදෘෂ්ටිය දශ වස්තුක අන්නග්රාහික දෘෂ්ටිය, එබඳු යම් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 5ba8e922b4b1fa3d547ff916b2c655f4cd6d0766864f1264f94ac9f9dcea8452 |
target:pali-sinhala-parallel:67867:5 | දෘෂ්ටියක් ඇද්ද වැරදි අවබෝධයක් ඇද්ද දෘෂ්ටි නමැති අවුලක් ඇද්ද දෘෂ්ටි නමැති කාන්තාරයක් ඇද්ද දෘෂ්ටි නමැති නපුරු කටුවක් ඇද්ද දෘෂ්ටිකම්පාවක් ඇද්ද, දෘෂ්ටි නමැති සංයෝජනයක් ඇද්ද ගැන්මක් ඇද්ද, පිළිගැන්මක් ඇද්ද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 0056446079b386579f181fae8edcabf445150536c65682c6b6f331aff0f6a747 |
target:pali-sinhala-parallel:67867:6 | බැස ගැන්මක් ඇද්ද, වැරදි මාර්ග ඉදිරිපත් කිරීම් දෙකකි. තෘෂ්ණාව ඉදිරිපත් කිරීමද දෘෂ්ටිය ඉදිරිපත් කිරීමද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 970f4311fd271c5542a34dd5230cf16bdb8e91a8b27bcdff41f626b7f7a896a3 |
target:pali-sinhala-parallel:67867:7 | (“මමත්වය” වෙනුවට “ඉදිරිපත් කිරීම” කියා වෙනස්කර (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි.) උන්වහන්සේලාගේ තෘෂ්ණාව ඉදිරිපත් කිරීම ප්රහීණ දෘෂ්ටිය ඉදිරිපත් කිරීම සංසිඳුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | be980bdebbc8bff6ee77dad9d8d7f42a673cf40ad21823244eb40755dd28c3a8 |
target:pali-sinhala-parallel:67867:8 | තෘෂ්ණාව ඉදිරිපත් කිරීම ප්රහීණවූ බැවින් දෘෂ්ටිය ඉදිරිපත් කිරීම සංසිඳුන බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නොහැසිරෙත්. තෘෂ්ණා ධ්වජය තෘෂ්ණා කොඩිය නැත්තේවේ. දෘෂ්ටිය අධිපති වීමක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 7072c462a5e0a433018d9d4899cdd2673281c5059c285942caaa7a0039b27083 |
target:pali-sinhala-parallel:67867:9 | තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පිරිවරා හැසිරීමක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 4c8daddd497c5173428ca139408a9c8a13729cc5306b1a9d616623addc5efc84 |
target:pali-sinhala-parallel:67868:0 | (6 - 1) 1 “මේ ජීවිතය ඒකාන්තයෙන් අල්පයි” යන්නෙහි ජීවිතය යනු ආයුෂය පැවැත්මයි, යැපීම, පැවතීම, පාලනය, ජීවිතය, ජීවිතින්ද්රිය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | a8f10d2565eaa3eb7e409b0a5c6a1fa461fab992e694ea1a1fa09e8fd676cf56 |
target:pali-sinhala-parallel:67868:1 | නැවතද කරුණු දෙකකින් ජීවිතය ස්වල්පය, ටිකය, පැවැත්ම වශයෙන් ස්වල්ප බැවින් ජීවිතය ස්වල්පය, ස්වභාව වශයෙන් ස්වල්ප බැවින් ජීවිතය ස්වල්පය. පැවැත්ම වශයෙන් කෙසේ ජීවිතය ස්වල්ප වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 7a4facdf0bfa7a4ad1d46c13bc3056bf06b2e7f532e90f909adb19637e644eb8 |
target:pali-sinhala-parallel:67868:10 | වයසට පත්වූයේ මහලුවූයේ අර්ධයක් ගතවූයේ විනාශයට පැමිණියේ සැලුන දත් ඇත්තේ සුදු හිසකේ ඇත්තේ කපා දැමූ හිසකේ ඇති දොසින් යුතු හිස ඇත්තේ තල කැළල් ඇති ශරීර ඇත්තේ වක්වූයේ මැදින් සැරයටියක් ආධාරකොට ඇත්තේ හෙතෙම | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | cfcbc65fa0ebb42f813b2e670ceb3bfbb6a6f406d77bfb4146e646790c2c7cfc |
target:pali-sinhala-parallel:67868:11 | ජරාවට පැමිණියේද චුතවෙයි, මැරෙයි, අතුරුදහන්වෙයි. විනාශවෙයි. මරණයෙන් මිදීමක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | af2bcc9d2fd52bd2de0bc7f7d8b55b0ff4e226f2d5630193cf437158f0a1a57f |
target:pali-sinhala-parallel:67868:12 | 5 “ඉදුන හෝ පැසුන ගෙඩි උදෑසන වැටෙන්නේයයි බියවන්නේ යම්සේද, එමෙන්ම උපන් සත්වයන්ට නිතර මරණයෙන් බිය පැමිණේ.” “යම්සේ කුඹල් කරුවා විසින් සාදන ලද මැටිභාජන සියල්ලම බිඳීම කෙළවර කොට ඇත්තේද, මිනිසුන්ගේ ජීවිතයද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | ced15d8bb629db7ad1b7d4f47e1610927799ee8ea4779360f1ffae53fccc2a6e |
target:pali-sinhala-parallel:67868:13 | එසේමය.” “බාලයෝද වැඩුනෝද යම්කිසි මෝඩයෝ ඇද්ද යම් පණ්ඩිතයෝ ඇද්ද ඒ සියල්ලෝම මරුවා වසඟකොට ඇත්තාහ මරුවා පිහිටකොට ඇත්තාහ.” 6 “මරුවාගෙන් පීඩා ලැබ පරලොව යන්නාවූ ඔවුන් ගෙන් පියතෙම පුත්රයා නොරකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 6de4f1059bbb0817c04a5ce8bc97b0e98af9226a652aaed181628aeff0de0244 |
target:pali-sinhala-parallel:67868:14 | නෑයෝ නෑයින් නොරකිත්. අනික් බොහෝ නෑයින්ගේ බොහෝ වැළපීම බලව. මැරීමට ගෙනයන ගවයාමෙන් (මරුවා) එකකු එකකුම ගෙනයයි” මෙසේ ලෝකය මරණයෙන්ද ජරාවෙන්ද වැසී තිබේ.” | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | d4a8d6099b5beb4d52604bede8fc90161f5c4d9fbf9a9c23b9df385b4d0f0cee |
target:pali-sinhala-parallel:67868:2 | ඉක්මගිය චිත්ත ක්ෂණයෙහි ජීවත්විය. ජිවත් නොවෙයි. ජීවත් නොවන්නේය. අනාගත චිත්තක්ෂණයෙහි ජීවත් නොවන්නේය. ජීවත් නොවෙයි, ජීවත්නොවූයේය. පවත්නා කාල චිත්තක්ෂණයෙහි ජීවත් නොවෙයි ජීවත් නොවූයේය. ජීවත් නොවන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | b709b9d28065739a55629d7d51f22fa8f1f257ab5473cd9905c8d3a4f1ea2ad6 |
target:pali-sinhala-parallel:67868:3 | (මෙහි (2-4) (6-11) ඡේද යෙදිය යුතුයි.) 2 “ඒකාන්තයෙන් මේ ජීවිතය අල්පය. අවුරුදු සියයකින් මෙපිට මැරෙයි” යන්නෙහි, කලල කාලයෙහිද ච්යුත වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | dc9ced0f53e40af36d6b03c86a177d78df6b00c63fca93f0ed5fe62ff09ef09b |
target:pali-sinhala-parallel:67868:4 | මැරෙයි, අතුරුදහන් වෙයි, විනාශවෙයි, අර්බුද කාලයෙහිද, පෙසි කාලයෙහිද ඝන කාලයෙහිද පශාඛ කාලයෙහිද, චුත වෙයි, මැරෙයි, අතුරුදහන් වෙයි. විනාශ වෙයි උපන් විටම චුතවෙයි, මැරෙයි, අතුරුදහන් වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 06a93ff476a90f51169db20276cb5f082ce949b114c722304ef8b7095bd86292 |
target:pali-sinhala-parallel:67868:5 | විනාශ වෙයි, සූතිකාගෘහයෙහිද චුත වෙයි, මැරෙයි, අතුරුදහන් වෙයි, අර්ධ මාසයක් වූයේද, මාසයක් වූයේද, දෙමසක් වූයේද තුන්මසක් වූයේද, සතර මසක්, පස්මසක්, සමසක් වූයේද සත්මසක් වූයේද, අටමසක් වූයේද, නව මසක් වූයේද, දස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 53a7e9b883ff2633eea41fde1839ee8c15a797bdf730a87f41e8ddb67cbdd9d5 |
target:pali-sinhala-parallel:67868:6 | මසක් වූයේද, අවුරුද්දක් වූයේද, අවුරුදු දෙකක් වූයේද, අවුරුදු තුනක් වූයේද, අවුරුදු හතරක් වූයේද, අවුරුදු පහක් වූයේද, (iii) අවුරුදු හයක් වූයේද, අවුරුදු හතක් වූයේද අවුරුදු අටක් වූයේද, අවුරුදු නවයක් වූයේද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | e778ffbf41f6957f56cee17615ab7cefafc53bad281d6ba7bcf2725a8520c820 |
target:pali-sinhala-parallel:67868:7 | අවුරුදු දහයක් වූයේද, විසි අවුරුද්දක් වූයේද, තිස් අවුරුද්දක් වූයේද, සතලිස් අවුරුද්දක් වූයේද, පණස් අවුරුද්දක් වූයේද, හැට අවුරුද්දක් වූයේද, හැත්තෑ අවුරුද්දක් වූයේද අසූ අවුරුද්දක් වූයේද, අනූ අවුරුද්දක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 44435c6b5f931a530c2d8a6760cb5fb56e367530e17b14873a85cd2f25af994d |
target:pali-sinhala-parallel:67868:8 | වූයේද චුත වෙයි, මැරෙයි, අතුරුදන් වෙයි, විනාශවෙයි 3 “යමෙක් ඉනුත් එහාට ජීවත්වේද” යනු යමෙක් අවුරුදු සියයක් ඉක්මවා ජිවත්වේද, හෙතෙම එක අවුරුද්දක් ජීවත්වේද, අවුරුදු දෙකක් ජීවත්වේද, අවුරුදු තුනක් ජීවත්වේද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | bf24924115eb40fd371a0141b67525735a9d053b4bdc0035809f6a5ff92d801a |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.